In such a period where there are thousands of TH-camrs making cheap-ass videos with no sense or there is nothing really to learn or entertainment every single minute with just the expectation of having highest views followed by some revenue, all your efforts & these good pieces of work deserves much more recognition & appreciation brother Dhanush!!! Your intension of leading our youth to dig further in to the history of our ancient civilisation and discover the level of greatness once we had & where we stand once, is really priceless effort machan.. However, the subjects you point out on the pathway to the discovery of our history is well put & organised, the way how you connect the meditation during the episodes of Ravana is a smart move & it keeps the audience more attracted & attached to this whole picture.. May you have more courage and blessings to continue this good work brother!!! Budusaranai
Things done with Good Thoughts reap Good Results ! May this help you to achieve your good Intentions according to the way you wish ! ! Theruwan Saranai ! ! !
Oba thuma me pilibadawa thawa video kihipayakma kalayuthuii..bawanawa ha ehi labagatha haki siyaluma dyana ha thawa duratath pahadiliwa pahadili karanna..mehi saraya addyathmika gamane yana kena gannawa..obata theruwansaranai
Kundalini is inner body energy systems. Every physical body has a deferent level of energy perforce. It is depending on mindset activated through existing usage ( consumed/ wastage ) Controlling by mindset energy will storage without wasting. Once eye and mind closed and meditate , That energy will open your third eye. The third eye is Prag ghana. Can see many of existing phenomenons link to reality.
Ithama hoda video ekak . Man bawana karanawa . Kundalani bawanawa gana visthara oba thumagen danaganna oni man lankawe neme padinchiya .ea nisa tp ekak thibenwanam mata puluwani oba thumagen visthara dana ganna . Oba samata Theruwansaranai siyalu devipihitayi 🌻🌻🌻🌻
Mata wayasa aurudu 18 maka hambadda mata wayasa 16 maga warama maga athin ladak suwa karanna puluwan shakthiyak thiyanawa habai mata me balaya hambala thiyanna vishwayanda kiyala kiyanna puluwanda
Danush aiya oyge hma vedio ekakma mama blnwa gdk hdai me vedio eke inna sir wa hmbnn pluwnd mtath hmwelawema bhawa krann htenwa bhawa krnwa e de hriyt dngnn oni mas mansha kanne na mn gdk hthata shallui sirge vedio balala
මෙවැනි දැනුම සමාජගත කරන ඔබට පින් අයිති වෙවා සහෝදරයා ....
විනාස වේගෙන යන අපේ රට බේරගන්න ඔබ තුමාට ගොඩක් පින්බුදුසරණයි
මුල සිට භාවනාව වඩන විදිහත් මේ විදිහට ඉදිරිපත් කරන්න පුලුවන් නම් මාරම වටිනාකමක් එක්වෙනවා
Ow
adow ekanam karannama one deyak
Hama video ekakama title eka danne e hama dema kiya dena vidihata eth madadi prashna karana kenama kiyanava ehema ba kiyala.....
naleen j කුන්ඩලිනි වඩන භාවනා විදිහ නෙවෙයි මන් අදහස් කලේ මුල සිට භාවනාවට යොමු වෙන විදිහ ඔනෙ තරම් විදි TH-cam එකේ තියෙනවා එත් අපිට ලෙසි පහසු පියවරෙන් පියවර. භාවනා කරන්න විදිහක් හම්බ උනේ නෑ
Kundaleeni ho laukika bawana wadana eka bohoma hodae.. eth mokada wenne widharshanawa wadanna margaya soya giyothin... eka sansaretama hoda ayojanayak wewi ...theruwan saranae..
වැදගත් වැඩසටහන්.. ගොඩක් හොදින් කරගෙන යනවා... ඔය දෙන්නටම බුදු සරණයි........
මෙවැනි දැනුම සමාජය ට දීම පිළිබඳ ඔබ තුමාට ගොඩාක් පින්
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
භාවනාව මුල සිට ඉගෙන ගන්නෙ කෙසෙද මෙම වැඩ සටහන දිගටම කරන්න දනුෂ් මහත්තය ඔයාට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
❤
උතුම් තෙරුවන සරණයි . කට්ටිය මේක බලලා අදහස් ඉදිරිපත් කරනවා වගේ ම එකතු වෙන්න අපේ කණ්ඩායම ට. වටිනා කමක් වගේ ම සතුටක් ලැබෙයි ඔබේ ජීවිතේට. ඒ වගේ ම ධනුෂ් ට බොහෝ ම පින් හරිම කෙනා ගෙනැත් හරිම තැන තියලා හරිම දේ දෙන්න දරන උත්සාහයට.
ගොඩාක් වටිනවා.. ඔබ දෙපලටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගායුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
X
මගේත් භාවනා ගුරුතුමා 🙏
ඇත්තටම හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වටිනා මනුස්සයෙක්.තෙරුවන් සරණයි ඔබතුමාට.🙏හුගාක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කරන එකටත්.කැලණි විහාරයේ මෙතුමාගේ භාවනා වැඩසටහන් තියෙනවා.සම්බන්ධ වෙන්න කැමති අයත් එන්න.
Anee mn nuwra... mehe krnne ndda
Kohomada sambanda wenne
Salli gannawada
අයියේ ඔයා ගොඩක් හොද දේවල් අපිට දෙනව බුදුසරණයි !
ධනුෂ් මහතානනි ඹබත් මෙ ලක් මාතාව තුළ අතිතයේ සිට මෙ රට රකින්න ඵන තවත් එක ආත්මයයක් යැයි මා හට මෙි විශ්වය තුලින් ලබා ඇති දැනුම තුලින් මට හැගෙනවා.මොකද ඹබ මෙි කරන්නෙ විශ්වය තුලින් ඹබට ලැබි ඇති වැඩක් .ඹබ එය ඉතා හොදින් කරනවා.පස් පවි වලින් මිදී අන්යන් ගැන අවබෝධයෙන් මෙතිුයි සිතින් මිනිසුන් ජිවිතය ගෙනගියොත් ආඨ්යාත්මිකව විමෙි වටිනාකම මිනිසුන් තෙරුමි ගනියි..මෙි වැඩසටහන් කරගෙන යැමට ඹබට නිදුක් නිරෝීගිීබව ලැබේවා ..ජය ජය ජය ශිු ලංකා මාතා 🇱🇰
ඔබතුමා කියන්නේ ඇත්ත .ඔබතුමා ට පින් නිවැරැදි පාර පෙන්නුවට
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
ධනුෂ්ගේ මේ වැඩසටහන ඉතාම හොඳයි. නොපෙනෙන ලෝකයේ වෙන දේවල් පිළිගන්න ඔබට සිදුහත් කුමරු ඉපදුණු මොහොතේ නෙළුම් මල් පිපුණු බව පිළිගැනීමට බැරි කමක් නෑ. නූතනම විද්‍යාත්මක කාරණා අනුව එය විය හැක්කක් බව පෙනී යයි. ලෝක ධර්මතා, ස්වභාව ධර්මය, නොපෙනෙන බලවේග වලට අති උත්තරීය මනුෂ්‍යය රත්නයකට ආධාර වීමට ඕනෑ තරම් ක්‍රම තිබේ..
Thank you sir
TH-cam වල හොඳ හැරවුම් ලක්ෂයක්..දැන් හොඳ වැදගත් වීඩියෝ තියෙනවා අපිට බලන්න ..thank u
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
තෙරුවන් සරනයි.ඔයාලා හැමෝටම.මමත් කුන්ඩලී භාවනාව වඩනවා නමුත් කිසිම ගුරුවරයකු නම් නැහැ ඔබ තුමන්ලාට ගොඩාක් පිං සිද්ද වෙනවා කුන්ඩලී වඩන නිවැරැදිම ක්‍රමය කියන්නකෝ.දනුෂ්ක අය්යේ ඔයා මේ කරන දේට ගොඩාක් පිං...සම්මා සම්බුදු සරනයි...මහා රාවනා ආරක්ෂාවයි.
කුන්ඩලීනි ශක්තිය 3 ~
හින්දු වේද ග්රන්තයනට අනුව කුන්ඩලිනියේ නිර්මාතෘ යනුවෙන් හැදින්වෙන්නේ ආදි යොගි තුමන් ය.( ශිව දෙවිදුන් )
කුන්ඩලිනි ශක්තිය මෙය අප ශරිරය තුල තිබෙන එහෙත් නිද්ද්රා ගතව පවතින ශක්තියක්. මෙය අවධි කිරිමට නම් වගේම බ්‍රහ්මචාරි විම ඉතා වැදගත්.නමුත් එය අනිවාර්ය යි කියාද මා පවසන්නේ නැත ඊට හෙතුව ඔබ දන්නව නෙ.
බ්‍රහ්මචාරි විමෙන් ලැබෙන වාසි රැසක් තිබුනද මෙහිදී බ්රහමචාරි බව වැදගත් වන්නෙ කුණ්ඩලනි යේ ආහාරය එහෙමත් නැතිනම් එය ඉහල නැගිමට අවශ්‍ය ඉන්ධනය වන්නෙ අප ශරිරය තුල පවතින ශුක්‍ර ධාතුවයි.
යෝග විද්යාවෙහිදි ශරිරය තුල තිබෙන කොදු ඇට පෙල අප සමාන කරන්නෙ විශවය හැටියට. එසේම මෙයට මේරැ දන්ඩ කියා නම් කරනවා.සවර හතක් සහිත වාද්‍ය භාන්ඩයක් නැතිනම් බට නලාවක් මිහිරි ලෙස වාදනය කරන විට හඩ නගමින් කම්පනය වන සෙ ප්‍රධාන සත් චක්‍ර සහිත කොදු ඇට පෙල දිගෙ මෙකි කුණ්ඩලනි ශක්තිය නාග බලය ඉහලට ගමන් කරයි.එසේම සැම ස්ත්‍රියක් සහ පුර්ෂයෙක් තුලම පවතින ඉඩා පිංගල නාඩි තුලින් ගමන් කරන අපට පාලනය කර ගත නොහැකි ඒ නිර්මාණ ශිලි පුර්ශ සබහවය සහ ස්ත්‍රි සබහවය (ශක්තිය) සමබර කිරිම මැදුම් පිලිවෙතට ගෙන ඒම කුණ්ඩලනි ය අවදි කිරිමෙ එක් අරමුණක් වෙ.යම් පුද්ගලයෙකු විසින් කුණ්ඩලිනි අවදි කර ගතහොත් සිද්ධි ප්රාතිහාර්ය හාස්කම් කෙසේ වෙතත් ශක්තිය නැගිමට පටන් ගත් දිනයෙ සිට විශ්වය ඔහුට දේවල් අනුගත කරයි,නව ග්‍රහයන් ගෙන් කිසිදු අතුරු ආන්තරාවක් සිදු නොවෙයි.
ඉතින් මෙහි පරතෙරට පැමිණි අප ලාංකේෂ්වර දසිස් රාවණයින් සහ අතිත හෙලයන් හිරැ සදු ඇතුලු නවග්‍රහයන්ට හිස නැමිම වෙනුවට එවායින් වැඩ ගැනිම කලහ. එහෙව් ශක්තින් තිබු හෙලයින් යලිත් මේ සිරිලක තුල යලි පහල වේවායි මා පතමි.
ප්‍රධාන වශයෙන් නිර්මාන්ෂ බව සහ උපවාස ශිලිව යා යුතු ගමනක්...
ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය කුන්ඩලිනිය දාරින්ට නොවඩුව ලැබෙයි.
ශිව වන්දනාව . අභිශේකම්,භාවනාව,මන්ත්‍ර, යෝග අභ්‍යාස තුලින් කුන්ඩලිනියට පිවිසිමට හැකි අතර තවත් පෙර පින් කුසල දර්මයන් අවශ්‍ය වෙ.
කුන්ඩලීනියෙන් අගතැන් පැමිණි පරෂුරාම් දෙවිදුන් ශිව දෙවිදුන්ගෙ ප්‍රධාන ගොලයෙකි.ඔහු යටතේ බොහෝ රිෂිවරැ බිහි විය. ලංකාවෙ පුලතිසි රිෂි / විශ්රවස් මුනි/මහා දසිස් රාවන සුරිදු/ ලංකාවෙි කුන්ඩලිනිය ආරම්භයයි . ඉන් පසු අංගම් සටන් කලාව කල සටන් කරැවන් හා වන වාසි හිමිවරු මෙහෙනින් වහන්සේලා මෙය ප්‍රගුන කරමින් ඉදිරියට රැගෙන ආවාය.
රිටිගල ජයසේන/ නාග සිංහ/ අතපත්තු ආරච්චි යන හටන් කරැවන් මෙය පරම්පරාවෙන් පරම්පරාවට රහසි ගතව රැගෙන ආවෙිය.
කුන්ඩලිනිය සර්ව සම්පුර්න කෙනෙක්ට විශ්වය හරහා කාලය හරහා අතිත වර්තමාන අනාගත යන් හී තම ශරිරයද සමග ජිවමානව ගමන් කල හැකිය.
එවගෙම ඉදිරියෙදි හෙල දු පුතුන් ට කුණ්ඩලනි යෝග පිලිබඳ ව මා සතු සියලු දැනුම දයාද කිරිමට මග සකස් කරමින් සිටි. ඔබ පලමු වතාවට මගෙ ලිපි කියවන අයෙක් නම් මින් පෙර මා ලියු ලිපිද කියවන මෙන් ඉල්ලා සිටිමි.
මෙම ශක්තියේ කෙලවරක් නැත අවසානයක් නැත උපරිමයට පැමිනි ශිව දෙවිදුන්ද තවත් යොග කරමින් ධ්‍යාන ශක්තිය වඩයි දැනුම වඩයි.තෙවන ඇස වුවද වැඩිමෙ අවසානයක් නැත.මේ විශ්වයේ %2 පමණක් භෞතික වන අතර අනික් 98% ටම අධ්‍යාත්මික බව මම ඔබට කියන්න ට කැමතියි.
විශ්වයේ ඉහල ම ශක්තින් මෙය කියවන ඔබට මග පෙන්වාවි.මන්ද ඔබ විශෙෂ නිසා.
විරාජ් දේවින්ද වෙදගෙ
(පිරා වවාස්තු උපදේශක)
විස්තර කොහෙද දළ තියෙන්නේ තවත්
කොහෙද අනිත් ටික
කොහොමද හොයාගන්නෙ
Sahhodarayaa anith lipi kohada thiyanna ikmanin pilithurak balaporothu wamii. isthuthi obataa
අනික් විස්තර කොහෙන්ද හොයගන්නෙ අපි....
මගේ භාවනා ගුරුවරයා.. තෙරුවන් සරණයි ඔබතුමාට.. බොහොම ස්තුතී ධනුෂ් ව්ලොග්ස්
මට මෙතුමව සම්බන්ද කර ගන්න විදියක් හඩල දෙන්නකො??
පුලුවන් ඉක්මනට...
නිවැරැදිව භාවනාව මුල සිටම ඉගන ගත යුතුයි මහාදේවියන්ගේ පිහිටයි 🙏🙏🙏
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
වදගත් සාකඡ්ඡාවක්...ස්තුතියි ඔබට. DVS
නියමයි සතුටුයි ඒ කියපු දේවල් පැහැදිලි රාවණා දෙවිඳු පිහිටිය තෙරැවන් සරණයි
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
ගොඩාක් ස්තුතී දනුෂ් 🙏🏻🙏🏻🙏🏻මේක තව විස්තරාත්මකව උවමනායි
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
මම ගුරැවරයෙක් නොමැතිව භාවනාවට හිත හුරැ කරන කෙනෙක්. භාවනාවේදී ශරීරය ඇතුලාන්තයෙන් පැද්දෙනවා වගේ දැනෙනවා ඒත් එහෙම වෙන්නෙ ඇයි කියල මම කලින් දැනගෙන හිටියෙ නෑ. ස්තුතියි අපට මේ දේවල් කියල දෙනවට💖
Meethirigala wage aranyakata yannako sathiyaka withara Bhawana weda satahanakata. Obata godak pryojanawath wewi. On line gihilla balanna program balala kemathi weda satahanakata yanna puluwan
This will help th-cam.com/video/0ay5-BMRjIY/w-d-xo.html
දිගටම කරගෙන යන්න ජය වේවා බුදු සරණයි ❤️
මේකෙනම් තව කොටස් 5ක් වත් ඕනෙ...නැත්තන් වැඩක් නෑ...💯❤️
තරුන ලමයින් අතරට මේ දැනුම ගෙනියන්න තවත් අකර්ශනිය වඩ පිලිවලක් සකස් කිරිම වැදගත් ...ඔබට බොහෝ පින් මෙවැනි දේ ගෙන ඒම වෙනුවෙන්....
Anivaa
O
Aniwa
ඔව්...
ඔව්.. වටින දෙ ශබ්ද නගන්නේ නැ..
තෙරුවන් සරණයි !!!
මට දැනගන්න ඕන භාවනාව කරද්දී ඇස් දෙක උඩ සහ නලල යටින් මැද හරියේ අමුතු කරන්ට් එකක් වගේ යනව දැනෙනව ඒකට හේතුව මට පැහැදිලි කරනව නම් ගොඩක් පින්
th-cam.com/video/0ay5-BMRjIY/w-d-xo.html
එ බාවනාව සාර්ථක යි.... සුවපත් චරනය චැනෙල් එක බලන්නකො
තෙවෙනි ඇස අවදි වීම සම්බදයක් ඒක...🙏
Othana open venakota thamay divas samadi ya ha nopenana lokapenenne
දැන් හැම සිංහලයෙක්ම මහාචාර්යවරු වගේ ... හැබැයි ඔය කැම්පස් වල ඉන්න සමහර මහාචාර්යවරුන්ට වඩා හොඳ යි
ජයසිංහගේ ගයාන් ධනුෂ්කව සමිබන්ද කර ගන්න විදියක් තියනවද?
Very good knowledge Its call Reiki when you develop this healing power as well!!!
මාගේ දැනුමට අනුව අනුනාකි වරු මිසරයේ නොවන අතර ඔව්න් මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයට අයිති වේ.
ඔව්ගේ ඉගැන්වීමට අනුව ඔව්න් ජීවයේ නිමවුම් කරුවන් වූ අතර එන්කි නම් අනුනාකි වරයා ඔව්ගේ ප්‍රධානියා විය.
තෙරුවන් සරණයි !
කුණ්ඩලීනය වඩන්න අභ්‍යාස කියලා දෙන්න බැරීද
First comment 🤪🤪🤪ජය වේවා අයියා 😉😉
ගොඩක් වට්නවා ඔබ තුමාට පින්
මෙම භාවනාව මුල සිට කියල දෙන්න
මෙතුමගෙ භාවනා වැඩ සටහන් සහ නේවාසික වැඩසටහන් තිබේද.
ඕව පහසුවෙන් පිහිටන්නේ ධර්මිෂ්ඨයට විතරයි.. අධර්මිෂ්ඨ යට පිහිටුවා ගන්න අමාරුයි.. අධර්මිෂ්ඨය බොහොම දුකසේ තමයි පිහිටව ගන්නේ...
In such a period where there are thousands of TH-camrs making cheap-ass videos with no sense or there is nothing really to learn or entertainment every single minute with just the expectation of having highest views followed by some revenue, all your efforts & these good pieces of work deserves much more recognition & appreciation brother Dhanush!!! Your intension of leading our youth to dig further in to the history of our ancient civilisation and discover the level of greatness once we had & where we stand once, is really priceless effort machan.. However, the subjects you point out on the pathway to the discovery of our history is well put & organised, the way how you connect the meditation during the episodes of Ravana is a smart move & it keeps the audience more attracted & attached to this whole picture.. May you have more courage and blessings to continue this good work brother!!! Budusaranai
Things done with Good Thoughts reap Good Results !
May this help you to achieve your good Intentions according to the way you wish ! !
Theruwan Saranai ! ! !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආයු බෝවන්ඩ අවසරයි මිත්ත්‍රයා මේ කියන සියලුදේ සත්ත්‍ය බව මම අවබෝධයෙන් කියනවා ගයාන් මහතාට දීර්ගායුසම හිමිවේවා මම මොහු රිසි වරයෙක් දකින කෙනෙක්
ඛුන්ඩරනිය වඩන විදිහ video එකක් කරන්න.ගුරු උපදෙස්ද සහිතව
හාවනව කරන පිලිචෙල කියාදෙන්න පුළුවන් ද, ඵතර සිට
ඉතිහාසය එක එකාට ඕන ඕන හැටියට කැටයම් කරනවා අන්තිමටමනස්ගාත ඉතුරු වෙයි ඇත්ත යට කරයි...
ඔබ තුමා කියන කතාව ඇත්ත බවනාව අනිවාර්යෙන්ම දියුනු කල යුතුයි.අපි බෞද්ධයො විදිහට බවනා කල යුතුයි
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
ජයසිංහගේ ගයාන් ධනුෂ්ක mema mahathava munagahenna vidiyak thiyenavada
මුල සිට භාවනාවට යොමු වෙන හැටි video මාලාවක් දාන්නකො ♥️
ඔබ දෙපලට තෙරුවන් සරණයි .
ඇත්ත කතාවක් අත්දැකීමෙන් කියන්නෙ
Chakra 7 normal body ekaka resistance ekak ekka thiyenne. Ekata reason eka mulawa, aleema, gatima. Oya thunen nidahas wenakota chakra 7 awadhi wenawa. Chakra 7a awadhi karaganna uthsaha karoth kawadaka wath eka wenne na. Habai meditation technics thiyenawa science walata adatath therun ganna bari dewal karanna. Eken mean wenne na egollonge chakre 7a awadhi wela kiyala. Chakra 7a awadhi wela num e kena awadhi wechcha kenek, e kiyanne budu kenek. Budu kenek kawadaka wath narakak wath hodak wath karanne na. Budun deshana kare "punya, paapa pahinassa" (pin paw walin nidahas wenna) kiyala.
Siduhath kumara uppaththiyen pennanne sakkaya drushtiyen nidahas weema, ekai siddhartha gautma kiyanne "mey maagey awasan upathai" kiyala. Ethanadi chakra 7ma wiwurtha wela num awasan uppaththiya kiyala kiyanne na. Ethanadi chakra 6i awadhi wela thiyenne. Chakra okkoma 114k thiyenawa. Eken dekak body eken eliye thiyenne. Body eke thiyenne 112i. E 112 bedenne pradhana kundali 7ta. Normal human kenekta meditation walin chakra 108i awadhi karaganna puluwan. Ithuru 4 awadhi karaganna num sakkaya drushtiyen nidhas wela yatha sobhawa dakinna ona.
Oya hari mata oyawa contract karaganna bada
Walasmulle abaya himi ge desanawLa kundali awadi karana vidiya thiyanawa ahaganna, bu,saranai
Kundali vadaන කෙනෙක් අනිවාරෙන්ම මත්ද්‍රව්‍යා හා මස් මාලු කන්න හොද නැද්ද
ධනුෂ් අයියේ මෙතුමා මුනගැසීමට හැකි ආකාරයක් තියෙනවද??
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
තෙරුවන් සරනයි. ඔබතුමාට පින් ❤
ආයුබෝවන් හරිම වැදගත් පුශ්න ටිකක් ඔයාලා කතාකරන්නේ
විදර්ශනාවෙන් ඉතා පහසුවෙන් කුන්ඩලී ශක්තිය අත් දකින්න ඔබ උත්සාහ කරන්න
රාවණා ගැනයි කුණ්ඩලනී ගැනයි, අතීතයේ තිබූ විශ්මිත තාක්ෂණයයි, හැමදාම කථා පවත්ව පවත්වා හිටියොත් එකම තැන ඉන්න වෙන්නේ, හැකි ඉක්මනින් ඔය දේවල් දන්න කියන අය භාවිතා කිරීමට යම් වැඩ පිළිවෙලවල් ආරම්භ කළ යුතුයි නේද, දන්න ටික දෙනා ඕවා සඟවා ගෙන ඉන්නවට වඩා සුදුදු, ධාර්මිෂ්ට පුගලයන් තෝරා ශාස්ත්‍රය ලබා දී භාවිතය ආරම්භ කිරීමට මැදිහත් වුනොත් වඩා හොඳයි, ඒ මගින් මුළුමහත් ජාතියම රටම ලෝකයේ ඉදිරියට ගෙන යාම ආරම්භ කළ යුතයි... නැති නම් TH-cam channel පවත්වා ගෙන යාමට video කරමින් සිටියොත් හැම දාම එක තැන.. සුරංගනා කථා ඇහුවා වගේ විතරක් වෙයි
ඔව් ඉස්කෝලෙ පිරිමි ගෑණුළමයි කියලා වෙනසක් නැතිව මේ චක්‍ර අවධිකරගෙන ජීවිතයට මූණ දුන්නොත් ලංකාව ලෝකේ දියුණුමරටවල් වලින් එකක් කරන්න පුලුවන්. ඔබතුමාට බොහෝම පින් ස්තුතියි 🙏 🌹 ❤ නිවේදකය මහතාටත් ස්තුතියි 🙏 🌹 ❤ මේ වැඩසටහන කලාට. අපේ රටේ තියෙන මේ සුවිශේෂී දැනුම ඉක්මනින්ම යහපත් අයට ලබාදිය යුතුයි. තෙරුවන් සරණයි 🙏 🌹 ❤
ඔබ තුමාට පුලුවන්ද පලමුවෙන්ම ඔබතුමාගැන හැදින්වීමක් කරන්න.ඔබතුමාගෙ දැනට චක්‍ර කීයක් අවදිකරගෙනද තියෙන්නෙ.
විශ්ව ශක්තිය වඩවා ශරිර ස්වභාවයන් ශරිරය තුල ක්‍රියා පාලනය කල හැකිද
Please do more videos with him . He is so great. 💗💖💝
Godak honda wadasatahanak.sthuthiy.eelanga eka maga bala sitiy narambu siyaludena.......
ප්‍රාතිහාර පානවා.නැත්තේ නෑ. නමුත් ඒවා ප්‍රදර්ශණය කරන්නේ නෑ.බුධු ධහම ඊට වඩා ඔබ්බට ගිය දර්ශනයක්.
පුහුණුව සඳහා උවමනා වක් ඇත .පි ලියමක් ලබා දෙන වාද
Super👍👍
මේ සර්ව සම්බන්ද කරගන්න විදිහක් කියන්නකො කරුණාකරල
කුණ්ඩලී හරියටම වඩන විදිහ ගැන video ekak karannko
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
athatama hitha wenas wenna uthsaha karanawa,,,me wage hoda budda darmaya,,gana ,,ithihasa katha,...lassanata ahan inna asa hithena vidiyata,,kiyala dena kota,,,godak pin me wage darmaya gana ,,pahadili lesa kiyala denawata,,,paw karannath baya hithenawa dan dan,,,,paw karanawa kiyan ne wadiya hithan nathuwa api kiyana,,dewal..karana dewal walata,,,hita nidahas wena hoda ,,dewal karanawata godak pin aiyye oyta..BS!!💖
niyamai me wadasatan nm....me wadasatahana digatama kragena ynn ayyie.
Oba thuma me pilibadawa thawa video kihipayakma kalayuthuii..bawanawa ha ehi labagatha haki siyaluma dyana ha thawa duratath pahadiliwa pahadili karanna..mehi saraya addyathmika gamane yana kena gannawa..obata theruwansaranai
Sthuthy.habay "majik"wachanaya nogalapenawa."haskam" kiyana wachanaya ho "prathiharyayan"yanna galapenne.
මෙතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද ?
අනිවාර්යයෙන් ම ගුරු තුමාගේ දැනුම ගන්න ඕනද ..තෙරැවන් සරණයි
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
දනුෂ්ක ගේ video වල Advertisements වැඩි ඇයි?
Ubathumawa සම්බන්ධ කරගන්නේ කොහොමද
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
Kundalini is inner body energy systems. Every physical body has a deferent level of energy perforce. It is depending on mindset activated through existing usage ( consumed/ wastage ) Controlling by mindset energy will storage without wasting. Once eye and mind closed and meditate , That energy will open your third eye. The third eye is Prag ghana. Can see many of existing phenomenons link to reality.
mama aurudu 5 bawana karanawa mama inne kundalini sakthiye mull adiyara ma Ayya kiyanakathawa sampurna aththa
Danush මෙතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න
Danush aiye matath ewannako මෙතුමාගේ 4n number eka godak pin
Teruwan saranai siyaluma devi pihitai.
Oba hamadama hoda dayak ...karanne obata tesaran sarani.
Ammo oluwa pelenna hithapu ekak thama nelum mal 7, thnks 🥰
Bohoma vatina karuna tikak bohoma sthuthiyi ❤❤❤
kodu ata peliye thiyena swabawika wakraya ekata balapaanawada
me wage hoda,,☸wadagath dewal,,🙂✨,hamadamath karala,,,apita ewa asawen ..ahan inna kiyala denawata godak pin..oyala hamotama,,🛐,bs💟💖
හරිම වටිනවා
තේරැවන් සරනයි ගෝඩාක් පිං ඔබතුමාට
mewani dewal gena enawata obata pin yaluwa budusaranai !!! dewi pihitai !!!
Eka chakrayak awadi karanda kiyak gannawada?????????????????????...........
Ithama hoda video ekak . Man bawana karanawa . Kundalani bawanawa gana visthara oba thumagen danaganna oni man lankawe neme padinchiya .ea nisa tp ekak thibenwanam mata puluwani oba thumagen visthara dana ganna . Oba samata Theruwansaranai siyalu devipihitayi 🌻🌻🌻🌻
Face book eke jayasinghage gayan danushka
Niyami thwama baluwe na...download karalam balanawa.... 👍👍👍👍
ලංකාවේ නිවැරදි භාවනාව උගන්වන්න ගුරුවරයෙක්.. සම්බන්ධ වියහැක්කේ කෙසේද?
Mata wayasa aurudu 18 maka hambadda mata wayasa 16 maga warama maga athin ladak suwa karanna puluwan shakthiyak thiyanawa habai mata me balaya hambala thiyanna vishwayanda kiyala kiyanna puluwanda
මා කුන්ඩලනී ශක්තියට සුදුසුදැයි සොයා බැලීමට මාගේ සිත උත්සුක වේ.එතුමන්ව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් තිබෙනවානම් කරුණාකර ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Matath dennako මෙතුමාගේ 4n number eka
බුදුසරණයි 🙏🙏
තෙරුවන් සරණයි
මෙතුමා මෙ තියන තත්වය ගැන තමයි අපිට කියල තියෙන්නෙ
th-cam.com/channels/T5vAkKvdbSVuBvKvPfs8cA.html
One deyak karaganna habai budu dahama vinasa karannepa vikara kiyala.
මොනා හරි දෙයක් කොහෙන්හරි හොයාගෙන ..මිනිස්සුන්ව අන්දනව අපේ හාමුදුරුවනේ
මට ආසයි සර් මේ් භාවනා වඩන්න
කොහෙද ඔය දැනුම තියෙන්නෙ කුමන නම් මූලාශ්රයකින ලබාගත්තේ ද? විශේෂයෙන් ඔය කියන චක්‍ර 108
Guruthumage bawanawa igena ganimata ethumawa sambanda karaganne kohomada?
මං භාවනාව ටික කාලයක් කරා..ඒත් බාධා ආවා දිගටම..භාවනාව නතර උනා..මට ආයෙ පටන් ගන්න උවමනයි..
Ane oya komada eka kare kiyala kiyala dennako
@@subashinishalika4009 හොඳම දේ මේ සම්බන්ධයෙන් දැනුම තියෙන කෙනෙක්ගෙන් අහන එක..
බොහොම ස්තුතියි
Bohoma pin obata cathurya sathya awaboda wewa.
Danush aiya oyge hma vedio ekakma mama blnwa gdk hdai me vedio eke inna sir wa hmbnn pluwnd mtath hmwelawema bhawa krann htenwa bhawa krnwa e de hriyt dngnn oni mas mansha kanne na mn gdk hthata shallui sirge vedio balala
Apita obathumawa mungahenna barida theruwan srny god bless