ප්‍රබල භාවනා ක්‍රම හා කුණ්ඩලීනී ශක්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2020
  • මගේ අනිත් නාලිකාව - swiy.co/9Qv_
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.global/training-p...
    New Website - intellectii.global
    __________________________________________
    රාමුව ෆේස්බුක් පිටුව - swiy.co/9QwD
    -------------------------------------------------------------------------------------
    ප්‍රබල භාවනා ක්‍රම හා කුණ්ඩලීනී ශක්තිය පිළිබඳ විග්‍රහයක්.
    විකෘති නොවූ පිරිසිදු හා බලගතු හථ යෝග හැදෑරීමට මාගේ පුර්‍රණකාලීන කුණ්ඩලීණී යෝගී මිතුරා රෙකමදාරු කල ආයතනය -
    / sathyayogawellness
    මේ ආයතනය හා මා අතර කිසිදු සබඳකමක් නැති බව අවධාරණය කරමි.
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830
    Design vector created by freepik - www.freepik.com
    www.flaticon.com
    MUSIC BY
    www.bensound.com/royalty-free...
    www.purple-planet.com C418
    www.srilankaclassicart.com
    Video by GamOl from Pexels
    Video by Pressmaster from Pexels

ความคิดเห็น • 2.9K

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +2

    මොන වැඩ තිබ්බත් මේ Video එක බලලම වැඩ කරනවා 😍😍😍

  • @nadeerapriyashan6108
    @nadeerapriyashan6108 3 ปีที่แล้ว +215

    මං අත්වින්ද කතාවක් ඉදිරිපත් කරන්නම්. මෙක කොතෙක් දුරට ඇත්තද මම දන්නේ නැහැ. තමුන් මෙ සිද්ධිය සත්‍ය සිද්ධියක්. ඔහු කියපු කතාව පිළිබඳ මට වගකියන්න බැහැ. 2008ත් 2010 දි වගේ කතරගම උනේ මෙ සිද්ධිය. Trip එකක් ගිය වෙලාවක මැණික් ගගේ ගලක් උඩ භාවනා කරගෙන මනුස්සයෙක් හිටියා. තවුස්දම් රකිනවා වගේ ඇදුමින් තෙරුනේ.එ මනුස්සයා යෝගි භාවනා කරන කෙනෙක් කියලා වගේත් මට හිතුනා. මොකද මනුස්සයා ගග දිහා බලාගෙන ඉන්නවා. අපි නාන තැනින් ටිකක් දුර තමයි එ මනුස්සයා හිටියේ. එ මනුස්සයා ගවට ගිහින් මට කතා කරන්න හිතුනා. මම නාන ගමන් ගිහින් කතා කලා. එයාගේන් මම ඇහුවෙ මොකද කරන්නේ ගග දිහා බලාගෙන කියලා, එක පළවෙනි ප්‍රශ්නය. ප්‍රඥාව අවදි කරනවා කියලා තමයි කිවුවෙ. මත් එ කාලේ ඔය වගේ කතා එහෙම අහන්න ආසයි. මම ඇහුවා කොහොමද කරන්නේ කියලා. කුණ්ඩලිනිය වඩලා කියලා කිවුවා එයා. ඊටපස්සේ මම ඇහුවා එහෙම කරපු කට්ටිය දැකලා තියෙනවා ද කියලා ඇහුවා. දැකලා නැහැ අහලා තියනවා කියලා කිවුවා. ඊට පස්සේ මම ඇහුවා කවුද කියලා. එ පුද්ගලා ඇහුවා ඔබතුමා බෞද්ධ නෙද කියලා ඇහුවා. මම ඔව් කිව්වා. දෙව්දත් හාමුදුරුවෝ එහෙම කෙනෙක්, එ වගේම බුදු හාමුදුරුවෝත් එහෙම අවදි කරගත කෙනෙක් කියලා කිවුවා. මමත් ඒ කාලේ ඔය subject පොඩ්ඩක් දන්නවා. දෙව්දත් තෙරුන් වහන්සේගේ ලෞකික සැප සම්පත් අපේක්ෂා කළ කෙනෙක්. බුදුහාමුදුරුවො කීවෙ ලෞකික සැප සම්පත් වලින් මිදීමේ ක්‍රමවේදයක් අනුගමනය කළේ. එතකොට බුදුන් මොකටද ලෞකික සැප සම්පත් ලැබෙන ක්‍රමයක් අනුගමනය කරන්නේ කියලා මම ඇහුවා. බුදුන් අවදිකරෙ නැහැ අවදි කරගෙනම තමයි ආවේ. ඒක තමයි ඉපදෙද්දී සත්පියුමන් මත වැඩීයෙ කියලා කිවුවා. මම ඒ කාලේ දැනං හිටියා කුන්ඩලිනි අවදි කරද්දිත් චක්‍ර 7 අවදි කරන්න ඕනේ කියලා. මම තේරුම් ගත්තා සත් පියුමෙන් ඔහු අදහස් කළේ චක්‍ර හත කියලා. ඔහු කියන කතාව ඇත්තකුත් තියෙනවා. ඒ වගේම මම දැනගෙන හිටියා චක්‍ර අවදි කරාම පස්සේ සතර ධාතු පාලනය කරන්න පුළුවන් කියලත්. මම ඇහුවා ඊට පස්සේ දෙව්දත් තෙරුන් චක්‍ර අවදි කරලා තියනවා නම් එයාටත් බුදු වෙන්න තිබ්බනෙ කියලා මම ඇහුවා. ඔහු මට කිව්වා චක්‍ර 7 අවදි කරාම පස්සේ අපිට තෝරා ගැනීමක් තියනවා කියලා. ලෞකික පැත්තට නැත්නම් අධ්‍යාත්මික පැත්තට. (ඔබතුමාගේ වීඩියෝ එකෙත් ඒ අදහස ගැබ් වෙලා තිබ්බ) දෙව්දත් තෙරුන් තෝරාගෙන තියෙන්නෙ ලෞකික පැත්තට. බුදුන් තෝරාගෙන ඇත්තේ ආධ්‍යාත්මික පැතිකඩයි කියලා කිව්වා. ඒ දෙකේ වෙනස මොකද්ද කියලා මම ඇහුවා. ලෞකික පැත්තට ගියාම එක දිනෙන් දිනම දියුණු කරන්න ඕනේ. නිකන් හරියට චාජ් කරන වගේ. නමුත් ඒ ක්‍රමය හරි ලේසි. බුදුන් අධ්‍යාත්මික පැතිකඩ නිසා ඒ ක්‍රමය ගොඩක් අමාරුයි දුෂ්කරයි කියලා කිවුවා. (ඒ මනුස්සයා සරල විදිහට කිව්වේ නෑ පොඩ්ඩක් ගැඹුරින් කිව්වේ මන් තේරුම් ගත්ත විදිය තමයි ඉදිරිපත් කරලා තියෙන්නෙ මට මතක නෑ ඒ මනුස්සයා කියපු ඔක්කොම හැබැයි අන්තිම ටික නම් හොදට මතකයි) මම ඇහුවා අන්තිමේදී ඔබතුමා තෝරා ගන්නේ් මොන මාර්ගයද චක්‍ර 7 අවදි කරාම පස්සේ කියලා. ඔහු මට කිව්වා ඔබතුමා නාන වෙලාවෙදි පිරිස අත ඇරලා ආවා වගේ මගෙ ගවට කතා කරන්න මම තෝරාගන්නේත් එ මාර්ගය තමයි කිවුවා. ඊට පස්සේ තමයි හොදම සිද්ධිය උනේ. ඒ මනුස්සයා කිව්වා මට මම ආදරයකින් පැරදිලා නෙවෙයි මේ තවුස් දම් රකින්න ආවේ. ප්‍රඥාව අවදි කරන්නයි මම මේ දේ කරන්නේ කිවුවා. මම ෆුල් හොල්මන්. මොකද මම හිතින් හිතපු දෙයක් එක. මම ඒ මනුස්සයා ගාවට එද්දි හිතුවා මුං බුටක් කලා තමයි තවුස්දම් රකින්නේ කියලා. ඒ මනුස්සය මම යදන්න හදදි ඒක ඒ විදියටම කිව්වා. ඒ වගේම තව එකක් කිව්වා ඒක මගේ ජීවිතේට සම්බන්ධ දෙයක් එකත් ඇත්ත හැබැයි. එක කියන්න බැහැ. එත් මොකක් හෝ බලයක් තිබුණා කියලා මට හිතෙනවා එ මනුස්සයාට................ එ වාගේම අංගම්පොර වල ඔබතුමා කිව්ව ඔය කොටසට කියන්නේ මායා අංගම් ශාස්ත්‍රය කියලා. එක හරි සංකීර්ණයි. (Tv එකෙ වැඩසටහනක් ගියා csn එකෙද කොහිද).............

  • @sanujamethmal9188
    @sanujamethmal9188 3 ปีที่แล้ว +76

    සිද්ධරථ කුමාරයා උපන් වෙලාවෙ නෙළුම් මල් හතක් උඩින් පා තියෙලා ගිය බව අපි අහල තියෙනව. මේක සමහර විට ව්‍යංගාර්තයෙන් සදහන් කලා වෙන්න පුළුවන්. චක්‍ර හත නිරූපණය කරන්නේ නෙළුම් මල් මගින්. සිද්ධර්ථ කුමාරයා උපන් විටම සියලුම චක්‍ර අවදි කල බව සමහර විට අදහස් කරන්න ඇති.

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 ปีที่แล้ว +451

    භාවනාවේ අන්තෙටම ගීපු ලෝකේ එකම පුද්ගලයා වෙන කවුරුත් නොව අප මහා බෝ සතානන් වහන්සේ.

  • @user-uz7yf1iy6e
    @user-uz7yf1iy6e 3 ปีที่แล้ว +283

    ඉස්සර කූබියො, සහෝදරයා , තනමල් විල කොල්ලෙක් එනකම් හිටිය.දැන් රාමුව වීඩියෝ එකක් එනකම් ඉන්නව.

  • @Kasunkass
    @Kasunkass 3 ปีที่แล้ว +269

    ශිෂ්‍යයා සූදානම් නම් ගුරුවරයෙකු කොහෙන් හරි පැමිණේවි.

  • @AuraMonishi

    විශ්වයෙන් විවිද වූ massages දෙනවාද... ඒක ඇත්තද.... සමහර symbols වලින් ඒ ගැන අගවනවාද මේ ගැනත් video එක්ක් ඕනි

  • @savidyajayasinghe8209
    @savidyajayasinghe8209 2 ปีที่แล้ว +402

    මෛත්‍රිය පැතිරවීමට ශක්තිය සියල්ලන්ටම ලැබේවා...💙

  • @kavindunishantha7917
    @kavindunishantha7917 3 ปีที่แล้ว +205

    සහෝදරයා, පොඩි ඉල්ලීමක් තීනවා කරන්න..පුලුවන්නම් ආකර්ශන නීතිය ( law of Attraction ) ගැන පුලුල් විග්‍රහයක් දෙන්න ❤️❤️🙏

  • @gitanjaliemkaluarachchi2900
    @gitanjaliemkaluarachchi2900 3 ปีที่แล้ว +82

    මෛත්‍රී භාවනාව ප්‍රබලම භාවනාව කියලා මාත් ගොඩාක් විශ්වාස කරනවා. ඔබ එහි නම නොකීව එක ගොඩාක් හොඳයි. මෙය අප රටේ අඩුවෙන් පුහුණු කලත් වෙන රටවල ගොඩාක් කරනවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබට ජය

  • @I_love_MMA.

    මට කවදහරි සර් වගේ වෙන්න ඕනෙ. හදවතින්ම කියන්නෙ. ❤මටත් ඕනේ තමන්ගෙ ජීවිතය සාර්ථක කරගෙන ලෝකයටත් සමාජයටත් යහපතක් සිදු කරන්න ඒ වගකීම් ඉටු කරන්න. ජීවිතය පහසු නෑ.. නමුත් මන් මගේ උත්සහාය යොදනවා😊

  • @FlyWithKal
    @FlyWithKal ปีที่แล้ว +80

    විශ්වයට, සොබාදහමට ආදරය කරන්න, ස්තුතිවන්ත වෙන්න, ආරක්ෂා කරන්න එතකොට අපිට නිවැරැදි මාර්ග විවෘත වේවි අපි නොදනුවත්තවම.

  • @sooryabusiness1220

    ඔයාව හදපු වඩපු දෙමව්පියන්ට ගොඩාක් පින් ඔයාටත් පින් ඔබගේ බිරිදටත් පින් ❤ මම උසස් පෙල සිසුවෙක් ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් හිත නිදහස් කරගන්නෙ මේ චැනල් එක බලලා ❤😊❤❤

  • @tharindumaduwantha3407
    @tharindumaduwantha3407 ปีที่แล้ว +56

    ආකාල සන්ධ්‍යා බලපු අයට තෙරෙනවා හොදටම කියන දේවල්....විශිෂ්ඨ නිර්මාණයක් අනිවාරෙන්ම බලන්න ඕනෙ tv series එකක් ❤️

  • @mrdefeat3891
    @mrdefeat3891 3 ปีที่แล้ว +31

    #raamuwa

  • @Dub290
    @Dub290  +11

    මුචලින්ද නාගයගෙ කතාව එසේ නොවන බවට මගේ අදහස ඒ වන විටත් බුදුන් වහන්සේ ඉහලම මානසික මට්ටමට සිත දියුනු කර තිබුනේ..

  • @nishanthapradeeprockmusici2815
    @nishanthapradeeprockmusici2815 ปีที่แล้ว +8

    සිත, කය , වචන පිලිබද යතාර්තය හොයා යන්නා.....යෝගිය.

  • @virajmadushanka4721
    @virajmadushanka4721 3 ปีที่แล้ว +428

    තව මාසයක් යන්න කලින් සබ්ස්ක්‍රයිබ් 100000 ගහනවා කියලා හිතෙන උන් ලයික් කරපල්ලා

  • @chamithpanavala2142
    @chamithpanavala2142 ปีที่แล้ว +10

    මමත් රැල්ල පාග පාග හිටිය එකපාරටම සුනාමියක් ආව.පස්සෙ බලන කොට සුනාමි ඇවිල්ල නෑ. මම මුහුදට නිකම්ම බැහැල

  • @madu8684
    @madu8684  +11

    108 වතාවක් පිරිත් කරනවා..108 වතාවක් ජප කරනවා..108 වතාවක් මතුරනවා වගේ දේවලුත් අහලා තියනවා...