බන්ධනාගාර වලින් පැන වාර්ථාවක් තැබූ චීනා මරා දැමුවේ කවුද | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 849

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +32

    තමාගේ සොහොයුරා ගැන කතා කරන්නේ හරිම ආඩම්බරයකි නි ඔබට සහ ඇයට දීර්ඝායු වේවා නිවේදක තුමා ඔබට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ❤❤🌷🌷🌷

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️

  • @wasu8660
    @wasu8660 3 ปีที่แล้ว +90

    මුලින්ම දැක්කෙ සමන් කුමාරගෙ වීඩියෝ එක.. එදා ඉදල "වනැස" හැම වීඩියෝ එකක්ම බලන්නෙ හරිම ආශාවෙන් .. හැමෝටම ගරු කරල කතා කරන, මිනිසුන්ගෙ කතාවට ඇහුම් කන් දෙන හොද මනුස්සයෙක් ඔයා සහෝ.. 👌👌👌❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 3 ปีที่แล้ว +18

    හුඟක් ඔය වගේ පරණ රස කතා අපි අපේ තාත්තලා වැඩිහිටියො කියල තියනවා.හැබැයි ඒ කෑලිඒත් සම්පූරණ කතාන්දරය කියලා ඔයා තමයි අයියේ.තෙරුවන් සරණයි දිගටම කරගෙන යන්න.🔥🔥🔥

  • @sarathrajapaksha9745
    @sarathrajapaksha9745 3 ปีที่แล้ว +89

    චීනා යනු චන්ඩියෙකු වුවත් හරිම සුන්දර මිනිසෙකි.මේ ලියන මා 1982.ජූනි 22 ට ආසන්න පසු දින හෝ ඊට පසු දින මාගේ සමීපතම යහලුවෙකුගේ පියාගේ මරණ ගෙදර දී දොම්පේ ප්‍රදේශයේ දී එහි එක් රාත්‍රියකදී ඔහු මුණ ගැසුණි. ඔහු සිටියේ එම මරණ ගෙදර කලුවර වූ කොණකය. එවකට මුලු රටම ඔහු ගැන දැන සිටියද ඔහු දැක ගැනීමට ආසාවෙන් සිටියද ඔහු ප්‍රසිද්දියට ආසා නොකල අයකු බව මාහට එදින හැගීගියේය. මම ඔහු ලගට ගොස් කතා කලේ මා දන්නා තරමින් ඔහු මිනී මරුවෙකු හෝ ස්ත්‍රී දූෂකයෙකු නොවු නිසාය. . දුප්පතකු ගේ හිතවතකු නිසාය. මට වඩා ශරීරයෙන් ඔහු කුඩා පුද්ගලයෙකුවුවද මගේ දෙඅත්වල වැලමිටට ආසන්නව ඔහුගේ අත්වලින් මා අල්ලා මා හා කතා කල ආකාරයට එදින මට හැගීගියේ ඔහු සුපිරිම සුපිරි වැඩ්ඩෙකු බවය .ඔහුට අවිආයුඞ නොමැතිව ඕනෑම ගේමක් දියහැකි සුපිරි මිනිසෙකු බවය. ඔහු තෝරා ගත් මාවත නිසා අකාලයේ මිය ගියද ඔහුට මා නිවන් සුව පතන අතර..මාහට ඔහු මුණ ගැසුණු දින මාගේ අමතක නොවන මතක සටහන කි...... !

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 3 ปีที่แล้ว +103

    ඒ අමිමා හරි නිහතමානී.නිවෙිදක මහත්මයාගේ මහත්මා ගතිය නිසා හොද ප්‍රතිචාර ලැබෙිනවා හැමෝගේන්ම.මංකොල්ල කරැවෙික් උනත් ඒ කතාව හරි රසවත්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @Shashistudio0
    @Shashistudio0 2 ปีที่แล้ว +21

    අඩේ අපේ පැත්තේ කතාවක්නේ මේ
    චිනා පොසත් මිනිස්සුන්ගෙන් සල්ලි අරන් දුප්පත් මිනිස්සුන්ට දිලා තියේ කියලා අහලා තියේ ගමේ අය කියන්නෙ එහෙමයි ❤️👍
    අයියගේ වැඩසටහන මරු ❤️❤️👍

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +35

    චීනගෙ අයියත්,බිරිදත් මාර විදියට කතාකරන්නෙ..හරිම නිවිලා ..ඔබලාට දීර්ඝායුෂ පතමි!!!...🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +45

    සේරම. පැත්තකට. දාල බලන. එකම. වැඩසටහන.. .. අනිත්. අයට කොපිකරන්න. බැරි. එකම. වැසටහනත්. මේක. . .. ඉතා වටිනා. වැඩසටහනක්. . ඉදිරියටම කරගෙන යන්න ශක්තිය අපෙන්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️❤️❤️❤️

    • @wasu8660
      @wasu8660 3 ปีที่แล้ว +3

      මේකත් කොපි කරන උන් ඉන්නවා.. වැඩසටහන බලලා උන් හොයාගත්ත වගේ උජාරුවෙන් උන්ගෙ චැනල් වල දානවා.. කොතනත් හොරකම..

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว

      කොපි කරන්න දැගලුවට. .. සම කරන්න බැරි වෙයි

    • @Mayura-vg1yw
      @Mayura-vg1yw 3 ปีที่แล้ว +1

      💪

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ❤❤❤

  • @newtechworld1297
    @newtechworld1297 3 ปีที่แล้ว +14

    ඉතාම නිහතමානී නිවේදක මහත්මයෙක්.
    වැඩ සටහන් දිගටම කරගෙන යන්න ඔබට සුභ පතනවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🔥🙏

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +8

    හැමදාම වගේ අදත් සුපිරි මල්ලි...දාලා පැය හයෙන් බැලුවෙ. ඒ අම්මා හරිම නිහතමානී පව් ඇත්තටම දුකයි. පතාගෙන ආපු විදයට තමයි දෛවය තෙරුවන්සරණයි මෑණියන්ටත්. නියමයි ඉදිරියටම කරගෙන යන්න.තෙරුවන්සරණයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️

    • @SamanBandula-fw7wh
      @SamanBandula-fw7wh 6 หลายเดือนก่อน

      ⁶6⁶
      556.i8​@@wanesatv

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +26

    ඇයටත් චීනගෙ අයියටත් දීර්ඝ ආයුශ ලැබේවා! ❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +43

    අනේ මේ අම්මා නම් හරි සිරියාවයි.. පිටින් නොපෙනුනාට යකඩ ගැහැණියක් වෙන්නෝන ඉතින් ඔය වගේ එකෙක් එක්ක, ඔය තරම් දේවල් වලට මූණ දීලත් අද මේ වගේ හිනා වෙලා ඉන්න... කොල්ලගෙ ජොකාගෙ හිලක් තිබ්බ කියලත් දාල යන කෙල්ලො ඉන්න අද කාලෙ 😂චීනා වගේ හොරෙක්ටත් අවංකවම ආදරේ කරපු මේ අම්මා රත්තරං ...දීර්ඝායුෂ වේවා ❤

    • @pasibro3824
      @pasibro3824 3 ปีที่แล้ว +3

      හොරෙක් උනාට හොරාව මරපු විදිහ දන් නෑනේ නේද

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +1

      😂😂

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 ปีที่แล้ว +3

      අනීවාර්යෙන්ම යකඩ ගැහැණියක්

    • @tvblast6214
      @tvblast6214 2 ปีที่แล้ว +1

      @@pasibro3824 e kiuwe

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +83

    මොනවා උනත් අයියා හරිම ආඩම්බර සිනහවකින් තමයි මල්ලි ගැන පවසන්නේ 🤔🤔 දිර්ඝායු වෙවා ඔබතුමාට ඔබතුමිය ට 🙏🏽🙏🏽

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +11

    ප්‍රශ්න අඩුවෙන්ම අහන මාධ්‍යවෙිිදියා කරැනු කාරනා සිද්ධියට මුන දුන්න අය ⁣පාඩුවෙිි කියනවා අපි අහනවා හරි වැදගත් ජය වෙිවා අපි ක්වේට් 🇱🇰🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 ปีที่แล้ว

      ඒක තමා වනැස වෙනස

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +16

    අවුරුදු 60 70කින් එහා සිදුවිම් ඔවුන් සමගම සාකච්ඡා කර අද සමාජය දැනුවත් කරන. ඔබතුමාට ඉදිරියටම යන්න සක්තිය &&&&&&&&&&

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +17

    වැලිකෙලියේ පටන් බැදි ආදරේ 🙏🏽🙏🏽 දිර්ඝායු වෙවා මැණියනි 🙏🏽🙏🏽

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @vihangafernando1111
    @vihangafernando1111 3 ปีที่แล้ว +116

    ඇගයීමට ලක් කල යුතු මාධ්‍යවේදීයෙක් ඔබ 😍✋

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      Thanks ❤️❤️❤️❤️

    • @jayalathdesilva1975
      @jayalathdesilva1975 3 ปีที่แล้ว +3

      @@wanesatv p

    • @shashindenipitiya3370
      @shashindenipitiya3370 3 ปีที่แล้ว +2

      එකගයි ❤🙏

    • @kahawalagedissanayake
      @kahawalagedissanayake ปีที่แล้ว

      @@shashindenipitiya3370 hhhjuuuuuuuuuuuuuuuuuuuggggggguuu8uiiiiuuiiiiiiiuiiiuiiiuuiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @nishanigamage6225
    @nishanigamage6225 3 ปีที่แล้ว +8

    අපේ ගෙවල් ගාව අනේ චීනා හිටියෙ කෑරගල මලිදුවා කන්දෙ කිරිදිවැල මේ හැම පැත්තෙම👍👍👍🙏🙏🙏 මෙයා කෑරගල හැම දුප්පත් මනුස්සයින්ටම සල්ලි දුන්නලු

    • @wasanthawasanthawasantha
      @wasanthawasanthawasantha 3 ปีที่แล้ว

      Math putupagal ane Boru kiyanna epa

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @HasinduDuanjna
      @HasinduDuanjna 6 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත හරිම හොඳ මනුස්සයෙක් ❤

  • @ishanmadusanka4625
    @ishanmadusanka4625 3 ปีที่แล้ว +18

    ඒ වගේ අම්මලා පමණක්ම මෙලොව පහල වේවා..🙏🙏

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 3 ปีที่แล้ว +6

    හොද වෙනසක්......
    හොද විදියට කරනවා........
    මේකෙන් එකදෙයක් තේරුම් ගන්න පුළුවන්, මොකද්ද කියනවනම් මොන අපරාදේ කරලා හ‍රි මනුස්සයෙක් පසුව හැදෙන්න හදනකොට ඒ මනුස්සයට හැදෙන්න අමාරුයි මොකද පෙර වැරදි නිසා පොලිසිය පන්න පන්න ඒ වගේ මිනිසුන්ගේ පළිගන්නවා..., ඕකයි පොලිසියේ හැටි එදා මෙදා තුරා...... ඕකට කියන්නේ පොලිස් ගතිය කියලා..... ඕක කවදාවත් හදන්නත් බැ, හැදෙන්නෙත් නැ.... 🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +46

    චීනලා තමා ලංකාවේ බිහිඋන වැඩ්ඩෝ උන්ට ගහන්න බෑ මේ මදූශ්ලට ❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @silverback9384
      @silverback9384 3 ปีที่แล้ว +2

      Redda thama 😂

    • @silverback9384
      @silverback9384 3 ปีที่แล้ว +1

      A daws wla thakshanei nithiyai advance na dn kale wage. dn oya kale chinala wada danna giyoth wenne madushta wecha tikma thami moda widiyta kiywanthuwa hithala blala practical katha karapn 😂💔

    • @pasibro3824
      @pasibro3824 3 ปีที่แล้ว +6

      අපේ දෙමාපියෝ අපිට ඔහු ගැන ගොඩක් විස්තර කියලා තියනවා..ඔහු දක්ශ චීන සටන් ප්‍රගුන කරපු පුද්ගලයෙක්

    • @silverback9384
      @silverback9384 3 ปีที่แล้ว +1

      @@pasibro3824 unda ekka gaha ganna bane yalu 😂 bruslyta unath

  • @nandanarathnayaka4927
    @nandanarathnayaka4927 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි දීර්ග ගමනකට ආශිර්වාද කරනවා 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks 🙏🙏🙏🙏🙏

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +52

    කියුටෙක්ස් පියදාස
    ලිප්ස්ටික් චන්දරේ
    අයිබ්‍රෝ පෙන්සිල් ධර්මෙ
    පවුඩර් සෝමෙ
    😂✋

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      😆😆😆😆😆

    • @kalegana
      @kalegana 3 ปีที่แล้ว +1

      😂😂😂😂 අම්මප බං..

    • @CineScopelk
      @CineScopelk 3 ปีที่แล้ว +7

      Salon එකක් කරන සෙට් එකක් වගේ

    • @yvonnefernando6504
      @yvonnefernando6504 3 ปีที่แล้ว +1

      Wow it seems you are a funny guy n having a jolly good time.

    • @randhivc
      @randhivc 3 ปีที่แล้ว

      @@yvonnefernando6504 notice how criminals back in the day were more honourable despite their way of life, but today it's s different story. I really like this channel, hope you have watched the other content.

  • @podda3015
    @podda3015 3 ปีที่แล้ว +24

    ඩ්‍රයිවර්ට ආය ඉදගෙන වාහනේ එළවන්න බැරි වෙන්න පුකට පිහියෙන් ඇනලා 😂😂😂 අන්න ප්ලෑන්ස් 😂🔫 ෆිල්මවල වගේද ප්‍රැක්ටිකල් ප්ලෑන් 😂 නියමම නිවේදකයෙක්...👌

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ලක්ෂයක කොටස්කරුවකු වන ඔබට හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว

      Ammoh😆😆😆🤐

  • @ubwanninayaka5730
    @ubwanninayaka5730 3 ปีที่แล้ว +20

    දුම්රියේ ටිකට් නොමැතිව පැමිණීම වසර 03 ක සිරදඬුවමක් බවට පත්වීම තුල අපරාධ කාරයෙක් බවට පත්කලේයැයි සිතෙනවා....

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 ปีที่แล้ว +4

    වනස tv චනෙල් එක ගෙන එන ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිය

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @isharamaduranga7319
    @isharamaduranga7319 3 ปีที่แล้ว +14

    සුපිරි වැඩ්ඩෙක් තුවක්කු නැති ව අතින් පයින් වැඩ දුන්න් නියම වැඩ්ඩෙක්

  • @dinu5780
    @dinu5780 3 ปีที่แล้ว +18

    ආදරෙයි වනැස හැමදාමත්...❤❤ඔයාලා එහෙනම් අපේ ගමටත් ආවා 😘😘😘

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      🙏🙏🙏❤️❤️❤️❤️

    • @hithunagiyaapisl
      @hithunagiyaapisl 3 ปีที่แล้ว +1

      හායි දිනූ 😘

    • @dinu5780
      @dinu5780 3 ปีที่แล้ว

      @@hithunagiyaapisl 👍

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +7

    තවත් මා උනන්දුවූ චරිතයක් .ස්තුතියි ඔබට 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +6

    හැම අපරාධකාරයෙක් ම JR ළඟින් ආශ්‍රය කරලා තියෙනවා

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +32

    ඇත්තටම චීන ගැන දානකම්ම බලාගෙන හිටියෙ.......පුලුවන්නම් ලෝකයේ මුලින්ම ගුවන්‍ යානාවක් පැහැර ගත්තු ලාක්කිකයා ගැනත් විස්තරයක් කරන්න ......😊👍😍😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      👍👍👍👍🙏🙏🙏

    • @pasibro3824
      @pasibro3824 3 ปีที่แล้ว +1

      සේපාල ඒකනායක

  • @piyumimadushikadesilva3055
    @piyumimadushikadesilva3055 3 ปีที่แล้ว +24

    මුල ඉදලා තියෙන හැම වීඩියෝ එකක්ම පිලිවෙලට බැලුවා.මේකනම් දැන් ඇබ්බැහියක් වෙලා ❤️❤️😍

    • @chamindakarunarathna6688
      @chamindakarunarathna6688 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️❤️

    • @rashikagomes8006
      @rashikagomes8006 3 ปีที่แล้ว

      ඇත්තටම ඔව්

    • @dinu5780
      @dinu5780 3 ปีที่แล้ว +2

      මටත්......❤❤❤❤

    • @nuwanbandaranawaratne8433
      @nuwanbandaranawaratne8433 3 ปีที่แล้ว

      මටත් ඒකම වෙලා තියෙන්නේ ...

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 ปีที่แล้ว +8

    අවසානයට දුක් වින්දෙ බිරිඳ සහ දරැවා ..ඉගෙන ගන්න පාඩම් මේ කතාවෙ තියනවා

  • @sayurijayathilaka3854
    @sayurijayathilaka3854 3 ปีที่แล้ว +42

    ඔබ නම් බොහොම සන්‍යමයෙන් වඩසටහන කරනවා .බොහොම ආසාවෙන් අපි නරබනවා.❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +7

    වෙනම මානයක් සොයා ගිය මාද්‍යවේදියා සුභ පැතුම් අනිවාර්යයෙන්ම හැම වැඩසටහනක්ම බලනව. මේ හැම වැඩ සටහනකම ප්‍රත්‍යක්ෂ වෙන යමක් තියනව සමාජ සම්මතයට නීතියට පිටින් ගිය හැම කතාවක්ම කදුලු කතාවක්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️❤️

  • @samanpushpakumara912
    @samanpushpakumara912 3 ปีที่แล้ว +12

    මෙ අම්ම ගැන දුකයි ..හරිම නිහතමානී.❤️

  • @hirusenarathna5875
    @hirusenarathna5875 3 ปีที่แล้ว +14

    අඩෝ නෝ... මාර plan නේ මං ආසම අර drive කරන්න බැරි වෙන්න කරපු වැඩේ 😅😅

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      😆😆😆😆😆

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 3 ปีที่แล้ว +2

    දැනට මම ඔබගේ program 3 ක් බැලුවා ..
    මේකට ඇබ්බැහි වුනා ...
    අමුතු තොරතුරු එකතු කරන වෙනස් නාලිකාවක්..

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021 3 ปีที่แล้ว +7

    හොද වැඩසටහනක් ජය

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thanks නලියා ❤️❤️❤️

  • @Kaveen450
    @Kaveen450 2 ปีที่แล้ว +19

    මිනිස්සු න්ගේ වැරදි ක්‍රියා වලට ඔවුන් වැරදි උවත් ඒ වැරදියට පෙලබීමට සමාජය වග කිවිය යුතුයි😔

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt 3 ปีที่แล้ว +7

    තාම බලන්නෙත් නැතුව මම කොමෙන්ට් දානවා. ආයි කියල වැඩක් නැහැ. නියම මාතෘකා තමයි වනැස කරන්නේ. මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි සත්‍ය අතීත කතා සෙවීම, කියවීම, බැලීම. වනැස ජයවේවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @bro-ed2lr
    @bro-ed2lr 3 ปีที่แล้ว +5

    අයියෙ මේ වගේ දේවල් දැනගන්න හරිම ආසයි.දිගටම කරන් යන්න ජය වේවා❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 ปีที่แล้ว +5

    මාර කතා වේවානම්.......ස්තූතියි ඔබ තුමාට❤️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +7

    අපේ ගමේ කොල්ලෙක් මන්ඩාවල ❤️ අපේ සීයගෙ යාලුවෙක් අපේ අම්මලා එහෙම ඒ කාලෙ දැකලා තියේලු

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +5

    මෙවැනි වීඩියෝ කරන්න ඔබ තුමාට තවත් ශක්තිය ධෙර්‍ය ලැබේවා ..🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +19

    මෙච්චරකල් එකෙක්කෙනගේ කටකතාවලින් චීනා ගැන දන්නේ.අද තමය් ඇත්ත කතාව දැනගත්තේ.ස්තුති මේ වැඩසටහනට.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️

    • @shashikamadushank1378
      @shashikamadushank1378 3 ปีที่แล้ว +1

      Cina wattuwa kiydanne mahara hira ge atule tiyena tawat hira geyak hira ge vitarak newai cina sel eka tawama tiyenawa . .. eke 4/3 plowa yatata tiyenne...

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 ปีที่แล้ว +6

    නියමයි මල්ලි අද කතාවත් සුපිරියි .ඔයා ඒ වැඩි හිටියන්ට අමිමා තාත්තා කියලා කතා කරන විදිය හරි ආදරේ හිතෙනවා මල්ලි .ස්තුතියි ඔයාට සුපිරි කතාවක් අදත් ගෙනාවට .ඔයා වීඩියෝ එකක් දානකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ අපි හැමෝම .ආදරෙයි ඔයාටත් වනැසටත්.❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏

  • @namanama1496
    @namanama1496 3 ปีที่แล้ว +9

    Teruwan සරණයි ඔබ තුමාට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏🙏

  • @shenalgamage7649
    @shenalgamage7649 3 ปีที่แล้ว +15

    මේ වගේ ව්ලොග් කරන කෙනෙක් එනකන් බලාගෙන උන්නා😍😍😍😍😍 දැන් ඒ ආසාව හරි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @samanthag6015
      @samanthag6015 3 ปีที่แล้ว +2

      මමත් කිරිදිවැල අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා හරිම හිත හොඳ මනුෂ්‍යයෙක්

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +12

    ඔන්න අදත් සුපුරැදු පරිදි ආවා මල්ලි ඔයාගෙ විඩියෝ එක බලන්න... මමත් කිරිදිවැල එත් එහෙම කතාවක් ඇහුවෙි අද ...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thanks 🙏🙏🙏🙏

    • @gandygandy733
      @gandygandy733 3 ปีที่แล้ว +3

      මමත් කිරිඳිවැල වෙඩින් එක තිබුණේ ස්කෝල වත්තේ ... මම පොඩියි ඒක බලන්න ගියා .. සෙනග ගොගොඩයි ... චීනට ගෙයක් දුන්නා .. ජෙ.ආර්.මහත්තය

    • @chamarianushka9717
      @chamarianushka9717 3 ปีที่แล้ว +1

      @@gandygandy733 කිරිදිවැල කොහෙද යාළු

  • @Zesta1234
    @Zesta1234 3 ปีที่แล้ว +48

    තුම්මුල්ලෙ පත්මේ ගැන ඉලග එක ඔනේ❤️

  • @emvr.ekanayakaekanayaka6143
    @emvr.ekanayakaekanayaka6143 3 ปีที่แล้ว +5

    Budu saranai amma...oba thumage nihathamani kama loku adarshayak.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 ปีที่แล้ว +12

    අපිනම් මෙවගෙ දෙවල් බැලුවට මේ කරලා තියන වැඩ හොදවැඩ නෙමෙ පසිද්ද වෙන්න ඔන හොද වැඩ කරලා නැ ත්නම් ඉතින් මැරෙන කම්ම බයෙන් තමා ජීවත් වෙන්න වෙන්නෙ බුදු දහම සොබහ දහම චන්ඩ් නෑ යටත් අපි හැමොම පවු අම්මා

  • @chathurikasandaruvani477
    @chathurikasandaruvani477 3 ปีที่แล้ว +13

    නරක වැඩ කලත් වීරකම් අැහුවම චිත්‍රපටය ක් බැලුවා වගේ.

  • @adishadealwis8771
    @adishadealwis8771 3 ปีที่แล้ว +18

    මේ අම්මා නම් පුදුම නිහතමානි අම්මා කෙනෙක්.. මං විඩියෝ එකක් රිලිස් වෙනකන් ආසාවෙන් ඉන්න චැනල් එකක්. අම්මාට දීර්ඝායු පතනවා!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +12

    කෝච්චියේ ටිකට් එකක් නැතුව ගිය වරදට දුන්නු දඩුවමක් කරපු හරියක්😥

  • @dulonlive5623
    @dulonlive5623 3 ปีที่แล้ว +23

    "නාරහේන්පිට පීටර්" තාම ජීවත් වෙනවා එයාව හොයාගෙන video එකක් ඕන

    • @sumedathisara9016
      @sumedathisara9016 3 ปีที่แล้ว

      Aka hodai 😍😍

    • @kusumabatu1032
      @kusumabatu1032 3 ปีที่แล้ว

      @@sumedathisara9016 9

    • @dhana8835
      @dhana8835 3 ปีที่แล้ว

      ඇයි උබට උගේ ඇටේ ලෙවකන්න ඕනෙද ඕයි

    • @siransuren7318
      @siransuren7318 2 ปีที่แล้ว

      Peetarge video ekak one

    • @dsewmina7388
      @dsewmina7388 2 ปีที่แล้ว

      😂

  • @sundarasrilanka85
    @sundarasrilanka85 3 ปีที่แล้ว +29

    කෝච්චියෙ ටිකට් නැතුව ගියාට අවුරුදු තුනක්.ලංකාවෙ නීති හරි අපූරුයි. කෝටි ගනන් ගහන උන්ට කිසි දඩුවමක් නෑ

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      ඒකනෙ මෙහෙම හිත හොඳ මිනිස්සු අපරාධකාරයෝ වෙන්නෙ.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 ปีที่แล้ว +5

    මෙ වඩසටහන චමුදිත කලානම් එක වචනයක් කතා කරන්න දෙන්නෙ නහ චිනගෙ අයියට.

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 3 ปีที่แล้ว +5

    ඒ අම්මගේ අහිංසක හිනාව 🙂🤭❤

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +15

    මහත්තයා මේ කරන දේ අපි අගයනවා .හැබැයි ඉස්සර කෝච්චියේ ටිකට් නැතිව ගියොත් අවුරුදු 3 හිරේ.දානවා.දැන් මන්කොල්ලා කෑවත් මිනිමැරුවත් දූෂණය කරත් මාසයක් සතියක් වගේ.දාන්නේ.දුප්පත් එවුන් තමා අවුරුදු ගනම්.තියන්නේ

  • @hdidjsisjiweuueuejedhx5604
    @hdidjsisjiweuueuejedhx5604 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හොඳ වැඩසටහනක්.. තව තවත් ඉදිරියට පරන අයගේ කතා ඉදිරිපත් කරන්න කියලා..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks 🙏🙏🙏🙏

  • @nuwankodikara6360
    @nuwankodikara6360 3 ปีที่แล้ว +11

    ගොඩක් ලංකාව හොල්ලපු පාතාලයේ හැම කෙනෙක්ම දකුණේ

    • @vithnagenihal5106
      @vithnagenihal5106 ปีที่แล้ว

      හොරුන්ට ප්‍රසිද්ධයි

  • @francisperera6860
    @francisperera6860 ปีที่แล้ว +2

    මම බන්දනාගරයෙ සේවය කරනකොට චිනව මම දුටුවෙ.1975 වර්සයෙ ඔහු පොඩි ලමයෙක් වගෙ තමයි හැසිරිම.නිලදාරින්ට කරදරයක් නොමැත ..ම්හර බන්දනාගරයෙ චින වට්ටුවක් කියල තිනව.ඔහු දෙපාරක් මහරින් පැන්නා.ඔහුව දාමරිකයකු කලෙ පොලිසියෙනි ..නැතිනම් හොද මිනිසෙක්.අග්ගොන චන්දරෙ .වන්සොට් යකඩය .නමරියන් මම් හොදට දන්නව.කිව් නොකිව් තව තියියනව.මට මතකයි මෙ අම්ම එනව මාසයකට වතවක් පුතාව බලන්න.චිනා සිටපු කිනා වාට්ටුවෙ හොල්මන් තිබෙනව.

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 ปีที่แล้ว +69

    නොටිෆිකේෂන් එක දැක්ක ගමන් වීඩියෝ එක්ක බලන්න ආපු කට්ටිය මේ කොනට 👈👈👈👈 වනැස ජයවේවා 👍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏🙏🙏

  • @shannnaa7033
    @shannnaa7033 2 ปีที่แล้ว +10

    යකෙක් තමයි 🤟 මහර චීන කෑල්ලෙන් පනිනවා කියන්නේ කරන්න බැරි දෙයක් 😒 දැකලා තියෙන උන් දන්නවා කොහොමද කියලා එතන 🤟

  • @didulawedisinghe1251
    @didulawedisinghe1251 2 ปีที่แล้ว +8

    අපේ පැත්තේ කතාවක්නේ... මණ්ඩාවල 😍

  • @charuka4478
    @charuka4478 3 ปีที่แล้ว +37

    අම්මෝ වීඩියෝ එකක් ආව කියන්නෙ එදාට කන්න ඕනෙත් නෑ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks 🙏🙏🙏🙏

  • @athulakumara5022
    @athulakumara5022 3 ปีที่แล้ว +49

    ඒ කාලේ වැඩ කරපු බන්දනාගාර් නිලධාරියෙකුත් සම්බන්ද කර ගත්තනම් තමා සම්පූර්ණ වෙන්නේ මේ කතාව...

  • @neilchaminda5461
    @neilchaminda5461 3 ปีที่แล้ว +5

    මම අනුරාධපුරේ, මිරිසවැටිය ලග තියෙන පරන හිරගෙදර තමයි මරු සිරා, පොඩි විජේ, හිතුමතේ , චීනා සෙට් එකම ඉදලා තියෙන්නේ ,,,, අහලා තියෙනවා කතාවක් ඔය චීනා පොඩි වියායාම ටිකක් එහෙම කරලා ගහනවාලු බල්ටියක් තාප්පේ උඩට ඒ කරලා බන්දනාගාර නිලධාරින්ගේන් අහනවලු මොකද කියන්නේ සර් අනෙක් බල්ටිය ඒ පැත්තට ගහන්න ද මේ පැත්තට ගහන්න ද කියලා 🤣🤣🤣 ඉතින් නිලධාරි බැගෑපත් වෙනවලු අනේ චීනා ජොබ් එකක කෙලවන්නේ නැතිව මේ පැත්තට ම බල්ටි ගහපන් කියලා 😜

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @chinn1865
      @chinn1865 3 ปีที่แล้ว

      Kari bila 🤣😎

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj 4 หลายเดือนก่อน +1

      ඔව් ඒ කතාව කියනව අපේ පැත්ත හිටිය දෙන්නෙක් යාපනය බන්දනාගාරෙ හිටපු

  • @muhameddulal5336
    @muhameddulal5336 3 ปีที่แล้ว +8

    මම කැමති වැඩසටහනක්. ආදරෙයි wanasa TV ❤️❤️👌👌

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 3 ปีที่แล้ว +10

    මම අනිවාර්යෙන්ම හිතුවා චීනා ගැනත් වීඩියෝ එකක් කරයි කියලා. නියමයි වනැස TV එකට ජය වේවා!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 3 ปีที่แล้ว

      කෑරගල ටිකක් අපේ ප්‍රදේශයේ කිට්ටුව පිහිටලා තියෙන්නේ.

  • @sunethpathirage219
    @sunethpathirage219 9 หลายเดือนก่อน +2

    හරිනිහතමානි බිරිදක්

  • @SoldierHouse
    @SoldierHouse ปีที่แล้ว +3

    ඉස්සර මෙයාගෙ විස්තර යන පත්තර එකතුවක් තිබුණත් එක්ක මං ලග...💖

  • @90trend21
    @90trend21 3 ปีที่แล้ว +9

    මොනව උනත් ඇත්ත තේරැන් අරන් , හොදින් ඉන්න හැදුවත් උට( චිනා )ට.. ඉන්න දිල නැකියන එක තමයි මටනමිි හිතෙන්නේ..

  • @dilshalakmali6628
    @dilshalakmali6628 3 ปีที่แล้ว +8

    කැමලස් මහාතාගේ බිරිඳට දිර්ඝායුස පාර්ථනා කරනවා.🙏🙏

  • @uvindusahan947
    @uvindusahan947 3 ปีที่แล้ว +7

    මාධ්‍ය වේදියෙකුගේ සංයමය අති ඉහලයි ඔබේ.... 🔥🔥🔥❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏🙏

  • @Kelum_m_ekanayaka
    @Kelum_m_ekanayaka 2 ปีที่แล้ว +4

    මහර හිර ගෙදර ඇතුලෙ තියන තවත් හිර ගෙදරක්..මම දැකලා තියනවා...

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +1

    Atthatama satutui api danne nati dewsl දැනගන්න shalssuwata .oba tumage wada sathahan ahanne hatima asawen .oba tuma nihadawa idala wadasathana අහන අයට ida dena ekata mm ගොඩාක් අගය කරනවා .jesu පිහිටායි බුදු සරණයි ♥️♥️

  • @seyasandani5406
    @seyasandani5406 3 ปีที่แล้ว +5

    ආසම channel එක . ආසම නිවේදකයා . 😘😍❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +7

    සත්පුරුෂ දෙමව්පියන් ලැබී සද්ගුණවත් මිනිසෙකු වී යහපත් සමාජයක් තුල ඉපදේවා !

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +3

    හරි ශෝක් අනේ මේ ,වනස, අපි නොදන්න දේවල් හොයලා දානවා 👌

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +4

    මෙි කොලටිය දිගටම තියා ගමු රත්තරනේ...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +1

    අයියේ උබේ වීඩියෝ බලන්න ගද්දි සබ් 2000 වගේ මම එදත් කිවුවා අදත් කියනවා උබ තමා මම දැකපු නිහතමානීම සුපිරි නිවේදකයා .සුභ පැතුම් ඉස්සරහට යමු බුදු සරණයි උබ කිවුවේ බොක්කෙන්ම අහිතක් හිතන්න එපා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +7

    ලංකාවේ විශිෂ්ඨතම කතාව King tube අයියේ ඔයා ❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thanks 🙏👍🙏👍🙏👍❤️

  • @slboy8806
    @slboy8806 3 ปีที่แล้ว +2

    මම මුල ටික අහනවා දහ පාරක් විතර මරු අනේ හඬයි music එකයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතිය 🙏🙏🙏

  • @lishithashenal1274
    @lishithashenal1274 3 ปีที่แล้ว +5

    අඩේ චීනා ඉදලා තියෙන්නේ මංඩාවල අපේ ගමේනේ ....

  • @gandygandy733
    @gandygandy733 3 ปีที่แล้ว +7

    අපෙ ගමෙ .. චීනව අපි දැදැකලා තියෙනවා .. හොරකම් කරලා දුප්පත් අහිංසක මිනිසුන්ට ඒවා බෙදුවලු ..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @theruwansaranai6124
    @theruwansaranai6124 3 ปีที่แล้ว +3

    බුදුසරනයීමල්ලී

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +5

    ජය වේවා

  • @Macsudu
    @Macsudu 3 ปีที่แล้ว +5

    නියම වැඩසටහන.පරන මිනිස්සු කරපු දෙවල් බලන කොට බස්නාහිර ඉන්නෙ පට්ට වැඩ්ඩො

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +27

    අම්මෝ ඒ කතාව හරියට දෙමළ ෆිල්ම් එකක් වගෙ ,,කරලා තියන දේවල් ,,😳😳,,,වෙඩින් පොටෝ එක ලස්සනයි ,, හොදයි වීඩියෝ එක ඔබ විතරයි මේ වගෙ අපි නොදන්න දේවල් වලින් දැනුවත් කරන්නෙ ,,බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඉදිරියටත් මේ වගෙ දේවල් කරන්න ලැබේවා !!😍👌😍👌🌹🌹

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thanks ❤️❤️❤️❤️

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 3 ปีที่แล้ว

      මොනවද ඕයි මේ යූ ටියුබ් එකව්න්ට් වලට දාල තියන නම්🤣

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว

      @@sankhaprabhashwara4432 ඇයි ඕයි අව්ලක්ද 😀,,

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 3 ปีที่แล้ว +1

      @@අම්මාසදකි-ච3ළ හෙන ගොන් නේද..උබල වගේ එඋන් තමයි එෆ් බී එකව්න්ට වලත් උදේට මේ මල ඔයාට ගගා ගොන් පෝස්ට් ශෙයා කරන්නෙත්🤣

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว

      @@sankhaprabhashwara4432 මෝඩ උනා කියලා ඒක yt එකේ ප්‍රදර්ශනය කරන්න එපා මහත්තයා ,,මොකද තවත් කෙනෙකුට මෝඩ කියන්නෙ ඊට වඩා මෝඩයෙක් ,,උගත් බුද්දිමත් මහත්වරු අනුන්ගෙ එකවුන්ට් වල තියන නම් ගම් හොය හොය ඉන්නෙ නැහැ අනික ඔය බුද්දිමත් මහත්තයා කතා කරන්න ඉගන ගන්න ඔක්කොටොම කලින් ඒකෙන් පේනවා තමුන්ගෙ මෝඩ කම මම fb වල පෝස්ට් ශෙයාර් කරන්න මම ජීවිතේට fb ගිහින් නැහැ ඒකේ උදේ හවා අනුන්ගෙ දේවල් හොයන අය තමයි ඕවා දන්නෙ , මගෙ පෝන් එකේ මට ඕන නමක් දා ගත්තාම ඒක කාටවත් වැඩක් නැහැ ,,මගෙ වියදමින් මම yt එන්නෙ ,,අනුන්ගෙ දේවල් හොයන්න කලින් තමුන්ගෙ කුනු හෝද ගත්තනම් හොදයි මහත්තයා ,,

  • @rasi1980
    @rasi1980 2 ปีที่แล้ว +3

    අනේ nenda kalekin dekke බුදු සරණයි oyata

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 หลายเดือนก่อน +1

    Ammata budu Saranai 🙏🙏❤❤ aiyata budu Saranai 🙏💕

  • @shamjayarathna7194
    @shamjayarathna7194 3 ปีที่แล้ว +4

    කෑරගල චීනා.. චරිතය ගැන මා කුඩා කල අසා සිටි චරිතයකි.. සොරෙකු වුවද පොඩි මිනිහාට කිසිදු කරදරයක් නොකල අයෙකි.. එහෙත් එවකට රජයේ අමාත්‍යවරයෙකු වු සරත්චන්ද්‍ර ‍රාජකරුනාගේ සමීපඝමයෙකු වූ ඌෂ්ණයත් අතපය හොදින් හැසිරීමට ඇති හැකියාව නිසාත් වැලිවේරිය පොලිසීය තුලදීම උද්දච්ච පොලිස් නිළධාරියෙකුට පහර දීම හේතුකොටගෙන. එහින් ඇතිවූ පොලිස් අමනාපය නිසාවෙන් පොලිස් පහරදීමකින් මියපරලොව ගියේය ...මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු වූ සිරිපාල නම් කොස්තාපල් වරයා මසකින් පමන සාජන්ට්වරයෙකු ලෙස උසස්වීම් ලද්දේය...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      👍👍👍👍🙏🙏🙏🙏

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩසටහනක්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🔥🔥🔥❤️❤️❤️❤️

  • @deepthikawijayanthi617
    @deepthikawijayanthi617 3 ปีที่แล้ว +3

    This channel is very popular among the people because of this ,young boy ,The way he conducts the interviews are.Excellent!!!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +2

    මල්ලීගේ වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නේ...ඔබෙ නාලිකාවට ජයවෙවා.....මම කුවෙටි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️

  • @sewnipabasara1136
    @sewnipabasara1136 3 ปีที่แล้ว +2

    ඔබතුමා මේ විඩියෝ දානවා හරි ලස්සනයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +5

    Aparadha කාරයෝ kiyala අහක danne nethiwa, e manusshayo nethi වුණත්, e manusshayo e තැනට path une කොහොමද? Kiyala හොයලා? E manusshayo nethi වුණත්, e manusshayange ආත්ම walata senasimak ekkarana. Vinayagaruka madhyawedhiya ඔබයි. ස්තුතියි!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️