Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 4.7K

  • @thisaru9200
    @thisaru9200 6 ปีที่แล้ว +765

    මේ වගේ මිනිස්සු හිරේ යායුතු නැහැ,.මම නම් මොහුව සලකන්නෙ තමන්ගෙ නංගිට පණ වගේ ආදරය කල සහ කරන ආදරනීය අයියා කෙනෙකු හැටියටයි,ගෞරවය.

    • @maamusic3483
      @maamusic3483 6 ปีที่แล้ว +5

      obala wani sahodara atwan bedi sitina aya ada loke adui oba wani sahodarayak pathanna sahodariya godak pinkarala tiyanawa ayage asadaranaya oya ayiya ayata itukala

    • @chamidusathsarana3574
      @chamidusathsarana3574 4 ปีที่แล้ว +4

      @@maamusic3483..

    • @thusithawadugedara483
      @thusithawadugedara483 4 ปีที่แล้ว +2

      th-cam.com/video/jChwwmLYDik/w-d-xo.html

    • @see4689
      @see4689 2 ปีที่แล้ว +2

      Yas ow aniwa.❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗😎😎😎😎😎😎😎😎😎😎😎😊😊😊😊😊😊😊😊😊

    • @see4689
      @see4689 2 ปีที่แล้ว +1

      @@maamusic3483 ow

  • @oshandhananjaya2476
    @oshandhananjaya2476 6 ปีที่แล้ว +289

    මාරයාටත් අභියෝග කරන මෙවැනි මිනිසුන්. මෙයයි සැබෑ වීරත්වය.ලබන ආත්මයේ හොඳ පින්බර ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා...bs

  • @clarenceanthony2060
    @clarenceanthony2060 6 ปีที่แล้ว +279

    ඔහු ඔහුගේ මුළු වටිනාම ජීවිතය මෙතරම් කුඩා තරුණ වයසේදීම තම සහෝදරිය වෙනුවෙන් පූජා කළා. I RESPECT YOU SIR!

  • @rajithaperera1287
    @rajithaperera1287 2 ปีที่แล้ว +106

    රටෙ දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව නීතිය හරියට ක්‍රියාත්මක උනානන් අදටත් මේ මනුස්සයින්ගෙ පවුල් ජිවිතේ රැකිලා.....❤️❤️

  • @kavindalakshan3277
    @kavindalakshan3277 4 ปีที่แล้ว +350

    මොහු සැබෑ වීරයකි.....සුබ පැතුම්...like එකක් දාන් යමු සහෝ.....

    • @pubudugunawardhana922
      @pubudugunawardhana922 2 ปีที่แล้ว

      😂😂😂මේක නට්ටියක්

    • @recommended2
      @recommended2 4 หลายเดือนก่อน

      th-cam.com/video/m7SYLgeMJrQ/w-d-xo.html&pp=ygUo4LeE4LeS4Lat4LeU4La44Lat4LeaIOC2ouC3k-C3gOC3kuC2reC3mg%3D%3D

  • @ruwanthimira3634
    @ruwanthimira3634 6 ปีที่แล้ว +464

    තාත්තා විසින් දුවව දූෂණය කරන කාලකන්නි රටක නංගියෙක් වෙනුවෙන් හිරබත් කාපු නුබ උතුම් උ ඒ සහෝදරකමට ආදර්ශයක් ..දීර්ඝායු වේවා ඔබට තෙරුවන් සරණයි !!

  • @najithkahingala2345
    @najithkahingala2345 6 ปีที่แล้ว +342

    මුලින්ම කියන්න ඕන වීඩියෝ එකට unlike කරපු කෙනා මිනිහෙක්ද සතෙක් ද කියලා දන්නේ නැහැ. කොහොම උනත් මේ මනුස්සයා කියපු දේ අනුව මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන කලකිරීමට පත් වුණා. ඒ වගේම චතුර ඔබ ගැන ගොඩක් ආඩම්බරයි මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා. ගොඩක් දුකයි මේ කෙනාගේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන අහනකොට. මේවා තමයි තිත්ත ඇත්ත අද ලංකාවේ සිද්ධ වෙන.

    • @manorim8947
      @manorim8947 6 ปีที่แล้ว +4

      you are right..

    • @nipunasrimal8100
      @nipunasrimal8100 6 ปีที่แล้ว +10

      Najith Kahingala unlike කරපු එව්න් තිරිසන්නු වගේ එව්න්.

    • @najithkahingala2345
      @najithkahingala2345 6 ปีที่แล้ว +2

      Nipuna Srimal .a manussaya tirisanek da kiyala terewi oyatath a de unanam.tamanta deyak wenna ona terenna.kalakanni samajaya tamai me ahinsaka angulimala kare

    • @nipunasrimal8100
      @nipunasrimal8100 6 ปีที่แล้ว +3

      Najith .සොරියි මම කිව්වේ unlike කරපු අයට සහෝදරයා

    • @najithkahingala2345
      @najithkahingala2345 6 ปีที่แล้ว +3

      Nipuna Srimal . වැරදීමක් උනේ සහෝදරයා. සමාවෙන්න ඕන

  • @shalendrasewwandi4016
    @shalendrasewwandi4016 ปีที่แล้ว +156

    කතා කරද්දි උනත් පේනව ඒ මනුස්සයගෙ අහිංසක කම.....මට නම් වීරයෙක්....❤️💪

  • @upekshaathapaththu5402
    @upekshaathapaththu5402 6 ปีที่แล้ว +200

    අද කාලේ තමන්ගේම දරුවාව තාත්තා දූෂණය කරනකොට තමන්ගේ නංගි වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බ ඔයා වගේ අයියලා හොයාගන්න නෑ.....මට කියන්න තව වචන නෑ...කිසිම කරදරයකින් තොරව අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න තාත්තේ....ඔයා අපේ ලංකාවේ වගේම පිටරටවල ඉන්න අයියලාට තාත්තලාට මහත් ආදර්ශයක්....

  • @mfernando4919
    @mfernando4919 6 ปีที่แล้ว +586

    අම්මා තාත්තා රැකියාවට යනේන විට.....
    තනියට උන්නේ මගෙ සුරතල් නංගි මට......
    තනි නොතනියට සෙල්ලම් බත් උයපු ඇය......
    ටික ටික ලොකු වෙලා ලස්සන රුවැත්තියකි අද.....
    අවුරුදු උත්සවයේ අවුරුදු කුමරි ලෙස......
    කිරුළ හිමි උනේ මගෙ ආදර නැගනීයට......
    අකමැති වූ නිසා ලස්සන ඇය සිඹිනවට.......
    දඩුවම වුනේ අවනීතිය කරන රට......
    කෙලෙසිලා මියදෙන්න ගිනි ගත් ටයර් උඩ......
    සතුටින් පිරි මගෙ ලස්සන පොඩි ගෙදර.......
    ගිනිබත් කලා මේ තිරිසන් සමාජය.......
    ඇගෙ ලස්සන කටහඩ නෑසෙන විට ගෙදර......
    ඇය නොමැතිව පාලුයි අද මුලු ගේදෝරම......
    පහන ඇතත් එලිය නොමැති අපේ ගෙදර හිද.......
    විමුක්තියම සෙව්වා මගෙ සුන්දර නැගනි වෙත......
    නීතියේ පිහිට පැතුවත් අසරණ විලස......
    අවමන් මිසක යුක්තිය නොදුටුවේ පූරුවේ පවට......
    තිරිසන් ලෙස මැරූ මගෙ ආදර නැගනියට.......
    අයියා ලෙස ඉටු කරනට යුක්තිය අකුරටම........
    කැපුවේ තිරිසනුන් සත්දෙනෙකුගේ බෙල්ල......
    නීතියක් තිබුනේ නම් මේ රට පන ඇතුව......
    පස් පව් වලින් වැලකී දිවි ගෙවපු......
    අහිංසකව යලි අංගුලි මාලා කර.....
    ජීවිතයක් හිර ගෙයි දියවේවිද ගෙවමින් යෞවනය.......
    මහල්ලකු වෙලා අද දින ජීවිතේ ගෙව්වත්.....
    තනි නොතනියට කෙනෙකුන් නැති වූවත්.......
    සිතුම් පැතුම් අකලට මිලින වී වැටුනත්......
    සහොදර පෙමක් නෙත් තුල ඇත තවමත්.......
    ඔබතුමාව මෙහෙම හෝ දැකගැනීමට ලැබීම ගැන පළමුව මම දෙවිදුන්ට තුති පුදමි.
    මතු උපදින හැම ආත්මභවයකම ඔබතුමාගේ මව පියා නැගනිය ඔබතුමාට හමුවෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.නීතියට මිසක ඔබතුමා මේ අප සමාජයට නම් කිසි දින අපරාධකරුවෙකු වන්නේ නැත.ඔබතුමා කොන්ද පන නැති නීතියට අභියොග කරමින් යුක්තිය ඉටු කළ අභීත සහොදරයෙකි,වීරයෙකි.
    නිරෝගිමත් දිවියක් ගත කරන්න ලැබේවා ඔබතුමාට ජේසු පිහිටයි....

  • @lasanthalasantha3
    @lasanthalasantha3 6 ปีที่แล้ว +269

    නියම සහොදයෙක් නියම සිංහයෙක් නියම චන්ඩියෙක් අගෙකලයුතු මනුෂ්‍යයෙක් මේ තාත්තා අරක්සා කරන්න ගොඩක් පිං

    • @audaryadhananjani3601
      @audaryadhananjani3601 6 ปีที่แล้ว +4

      Lasantha Lasantha ,aththamai as dekata kandulu anawa....hengimbarai witeka kathawa

    • @pramivishmika9180
      @pramivishmika9180 6 ปีที่แล้ว +3

      Mage jeewitenam oba Sebema veerayek

    • @rajchathuranga397
      @rajchathuranga397 5 หลายเดือนก่อน

  • @sasi3312
    @sasi3312 2 ปีที่แล้ว +576

    අවුරුද්දකට සැරයක්වත් ඇවිත් මේක බලලා යනවා , වචනයෙන් සරලව කිව්වොත් ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් !! ❤

    • @dilinanuwan8929
      @dilinanuwan8929 2 ปีที่แล้ว +5

      මං වගේ ✊
      මේ බැලුවෙ 6 වෙනි වතාවට 🖤

    • @ramanujayawardhana6824
      @ramanujayawardhana6824 2 ปีที่แล้ว

      À
      Ap

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @Madlk
      @Madlk 2 ปีที่แล้ว +12

      පිස්සුද යකෝ. මේක පචයක්..

    • @mahanuwaraananda9507
      @mahanuwaraananda9507 2 ปีที่แล้ว +4

      නෙත් එෆ් යම් එකේ ඇත්ත තියනව මෙයා බොරුකාරයෙක්

  • @kalindumadhusanka365
    @kalindumadhusanka365 6 ปีที่แล้ว +120

    අම්මටයි තාත්තටයි විතරක් අවංකකම වැදපු මේ අත් දෙකෙන් වදිනවා දවසක ඔබතුමා හම්බුනොත්.. මටනම් එකෙම්ම වීරයෙක්...

  • @isharasewwandi660
    @isharasewwandi660 6 ปีที่แล้ว +72

    මිහිපිට දෙවිවරු.හිතුමතේ ජීවිතේ ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.යම් දිනක මරනින් මතු අමා මහ නිවනින්ම සැනසේවා.යුක්තිය ඉටු කල ඔහුට මා සිතන අයුරින් අකුසල් නම් රැස් නොවිය යුතුමය.

  • @janakarathnayaka3873
    @janakarathnayaka3873 6 ปีที่แล้ว +298

    මෙතුමා අතින් සිඳුවූ ප්‍රාණඝාත වලට දෙවියන් සමාවදෙනවා නිසැකයි.මැරයෙක් නෙවෙයි මෙතුමා අහිංසකයෙක්. බුදුසරනයි..! නිරෝගීව දිවි ගෙවන්න ලැබේවා..

    • @recommended2
      @recommended2 ปีที่แล้ว +2

      meka boru kiyanne

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +2

      වැරදි වලට සමාව දෙන්න දෙයියන්ට බෑ හලෝ. උබ හිතුවයි ලංකාවේ වැරදි කාරයොන්ට ජනාධිපති සමාව දෙනො වගේ. දෙයියොන්‍ට පුලුවන් උබලා අපි කරන වැරදි වලට සමාව දෙන්න? දෙයියො කියන්නෙ අපිටත් වඩා අසරණ සෙට් එකක් ඔයි. තමන් කරන දේ තමන් ලගට ආයෙත් එනවාමයි දෙයියන්න පකක් කරන්න බැ.

  • @thimukawitharana
    @thimukawitharana 3 ปีที่แล้ว +287

    මේ සීයා මාරම වීරයෙක්... මෙයාට ගරු කරන්න දෙපාරක් හිතන්න එපා... දීර්ඝායුශ ලැබේවා සීයේ.❤respect

  • @isurushehan8657
    @isurushehan8657 6 ปีที่แล้ว +87

    මමත් ගොඩාක් ගරුකරණ ආදර්ශමත් සහෝදර චරිතයක්.ආසයි ඇස් දෙකෙන් දැකල වචනයක් කතා කරන්න.මගේ හිතට එකගව මේ මිනිසා වරද කරුවෙක් නෙවෙයි.සමාජය විසින් පෙලෙබුවා මේ හැම දේට.බොහෝම පිං චතුර අයියේ ඔබට...ඔයා කතා කරපු ටිකට ඒ මනුස්සයගෙ හිතට ලොකු සතුටක් එන්න ඇති ...ස්තූතී අයියේ👌👌👌

  • @maxwarner8644
    @maxwarner8644 6 ปีที่แล้ว +697

    ඒ ඇස් වල තියන අවංක බව ...මට නම් ඔහූ වීරයෙක්..

    • @SM-ug4mg
      @SM-ug4mg 6 ปีที่แล้ว +8

      max warnerදැන් ඉන්න උන් මුකුන්ද කියල හිතෙනව නෙහ්

    • @audaryadhananjani3601
      @audaryadhananjani3601 6 ปีที่แล้ว +1

      max warner aththamai.....ohu hegimmbarai....kathawa wishwasaniyai neda max..

    • @sewwandidissanayake1303
      @sewwandidissanayake1303 6 ปีที่แล้ว +8

      දැං ඉන්න උන් හිතං ඉන්නෙ පිස්තෝලයක් අරං ගිහිං වෙඩි තියලා පැනලා ගිය ගමන් වීරයෝ කියලා..... තමන්ට අසාදාරනයක් උනා නම් ඒ ගැන නීතීය ක්‍රියාත්මක නොවුනේ නම් වෙන මොනා කියලා කරන්න ද....... බියගුල්ලෙකු වගේ හැංගියා හිතින් වෛර කර කර ඉන්නවාට වඩා මෙතුමා කරපූ දේ හරී....කාට නැතත්.... ඔබ අපට වීරයෙකි... 💐💐💐

    • @nandasenagabadage4553
      @nandasenagabadage4553 6 ปีที่แล้ว

      Audarya Dhananjani kama

    • @namalkarunathilaka292
      @namalkarunathilaka292 5 ปีที่แล้ว +1

      Aniwa menna weddo

  • @dulanarx
    @dulanarx 6 ปีที่แล้ว +286

    මැරුම් කාපු උන්ගෙ පව්ලෙ උන්ද කොහෙද මේක unlike කරල 😕

    • @අංගම්මනසුමන-ඹ5ච
      @අංගම්මනසුමන-ඹ5ච 6 ปีที่แล้ว +5

      👍👍👍👍👌👌👌 සිරාවට බං

    • @ksudaraka
      @ksudaraka 6 ปีที่แล้ว +6

      කථා කරලා වැඩක් නැහැ මචං දැනට 531 ඉන්නව මැරුම් කාපු පො&*න්නයින්ගේ ළමයි මේක බලල unlike කරලා,, 😕😕

    • @hawkvision261
      @hawkvision261 6 ปีที่แล้ว +1

      අනිව.උන්ගෙ කවුරුහරි ඔහොම දූූූූෂණය වෙනවට උන්කකැමති ඇති.ඒකයි

    • @naleencuk3518
      @naleencuk3518 6 ปีที่แล้ว +2

      Exactly bro. who ever who un-liked this f..... off M..... f....rs

    • @supunmendis7068
      @supunmendis7068 6 ปีที่แล้ว +1

      kathawa hariyatama hari😧

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 8 หลายเดือนก่อน +37

    දෙවනි පාරටත් මං මෙක බලනවා මාරම දුකක් එන්නේ ඉදකින් මේ රටේ බලු නිතීය.ඇත්තටම ඔබ වීරයෙක්.තව කල් ජිවත් වෙන්න ලැබෙන්න ඔනී බුදු සරනයි🪔🙏❤️

  • @sandayakumari8445
    @sandayakumari8445 6 ปีที่แล้ว +53

    ඉතිහාසයේ රන් අකුරින් ඔබේ නම ලියවෙනවා නිසැකයි දෙවියන් බබුන් ඔබට ආසිර්වාද කරනවා නිසැකයි ඔබ වීරයෙක්

  • @elenieleni3859
    @elenieleni3859 6 ปีที่แล้ว +230

    ඇත්තෙන්ම මොහු නියම ගුනගරුක සහෝදරයෙක්.මටනම් මොහු නියම වීරයෙක් .ඔබට නීරෝගි සුවයත් දීර්ගායුත් ලැබේවා.

    • @rupikawewage9347
      @rupikawewage9347 6 ปีที่แล้ว

      You are great , SUMATHI AYYA

    • @ishanmadushanka3254
      @ishanmadushanka3254 2 ปีที่แล้ว

      මේ වගේ සාපරාදී ගාතන අදටත් වෙනවා අමන ජඩ දේශපාලුවො බලය තනතුරු පාවිච්චි කරල දූශන වන්චා අදත් වෙනවා එදා මේ වගේ නියම පිරිමි ජිවත් උනා හත් වතාවට එක බැගින් මැරුවා නියම නීතිය නම් එයයි...එ අවන්ක වචනයක පවා අඇස් වල එ අතීත කතාව අනේ එ තාත්තාට නීරොගි සුව ලැබෙවා දීර්ගායු වෙවා ...හරිම ආඩම්බරයි නියම වීරයෙක් ....අනිවාර්යයෙන් ස්මාරකයක් හදන්න ඕන මේ තාත්ත වෙනුවෙන් වෙච්ච අසාදාරනය වෙනුවෙන් නියම දඩුවම් දීපු ඔබ වීරයෙක් ..කදුලක් ආවා මේ කතා බලද්දි ..බුදුසරනයි

  • @tharuaththanayaka9270
    @tharuaththanayaka9270 6 ปีที่แล้ว +192

    සිරි ලංකා ඇදවිච්ච තරාදියෙ පකේ නීතියට කරන්න බැරි උන දේ තමයි මේ සහෝදරයා කරලා තියෙන්නෙ, නීතියට හුකාගනින් කියලා ඕක තමා ඉතින් වෙන්නෙ සහෝදරියකට ඔය වගේ අපරාධයක් කරොත් ඕන කැරියෙකුට, බුදුසරණයි මාමේ ඔයාට ආදරෙයි😍😍😍😍😍

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️කතාව ඇත්ත

    • @isharamadhushan833
      @isharamadhushan833 4 ปีที่แล้ว +2

      Aniwa. Aduama gane nangi marapu unta naduwakwath aehuwada

    • @thakshisethunga.3899
      @thakshisethunga.3899 4 ปีที่แล้ว +1

      අවංක මනුස්සය හැම තැනදීම අසරණයි. අපේ රටේ කවදාවත් ඇත්තට ඉඩක් නැ. පවු දෙයියනේ අසරණ ජීවිතයක්, නිකරුනේ, මිලින වෙලා ගිහින්. අපේ රටේ සැබෑ වීරයෙක්.

  • @harshanaviraj6591
    @harshanaviraj6591 2 ปีที่แล้ว +408

    එක බඩවැල කඩාගෙන ආපු නංගිට සාධාරණයක් කරපු රත්තරං අයියකෙනෙක් ♥️🙂

    • @RashmiTVlk
      @RashmiTVlk 11 หลายเดือนก่อน

      th-cam.com/video/8Ktd5YIg6dQ/w-d-xo.htmlsi=DLfOZU_oCMQzwI6R

    • @satheeskumar_radhakrishnan
      @satheeskumar_radhakrishnan 9 หลายเดือนก่อน

      Well said bro 👍🏾. I just watched this movie "Hithumathe Jeewithe" today (21 Apr 2024) in Hiru TV. Nice movie.

    • @MalkaNiluksha-sm1jd
      @MalkaNiluksha-sm1jd 8 หลายเดือนก่อน +1

      15:05

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL 6 หลายเดือนก่อน

      boruwa mattu unane

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL 6 หลายเดือนก่อน

      th-cam.com/video/8Ktd5YIg6dQ/w-d-xo.html

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 6 ปีที่แล้ว +103

    හැම නංගි කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ අයියා කෙනෙක් ❤️ බුදුසරණයි ඔබට

  • @සොනාලිප්රියදර්ශනී
    @සොනාලිප්රියදර්ශනී 6 ปีที่แล้ว +44

    හිතුමතේ ජිවිතයේ තමන්ගේ නංගීගේ ජිවිතය විනාශයට පත් කරපු අය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සටන් කරපු අයියා කෙනෙක් ගොඩාක් ආඩම්බරයක් අද සාමාන්‍යයෙන් දකින්නට නැති චරිතයක් ඔබ වැරදී කරත් ඔබ අපිට නිවැරැදිව පෙනෙන්නේ ඔබට තව තවත් දීර්ඝකාලයක ගුණ ධෛර්ය අතර රැදෙන්න වාසනාව උදා වෙිවා ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @ShyanAdventures
    @ShyanAdventures 6 ปีที่แล้ว +32

    මිනිස්සුන්ගේ ජිවිත දිහා පිටින් බලල විනිශ්චය කරන රටක මේ වගේ වැරදි කියල හංවඩු ගහපු මිනිස්සුන්ගේ ජිවිතේ ඇතුලට එබිලබලල හැමෝටම දැනගන්න මේ වගේ වැඩසටහන් කරන එක ගොඩක් වටිනවා

  • @madushichathurangi2830
    @madushichathurangi2830 2 ปีที่แล้ว +69

    ජීවිතයේ සැදෑ සමය ඉතා නීරෝගීව, සතුටින් ,සැහැල්ලුවෙන්, ගත කරන්නට ශක්තිය,වාසනාව ලැබේවා..🙏🙏

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +441

    ආදරනීය අයිය නම් ඔබයි යුක්තිය බුදුන්ගේ පිහිට දෙවියන්ගේ ආශිර්වාදය ඔබට නිසැකව ලැබී තිබෙනවා දීර්ගායුස ඔබට

    • @senanayakaindrani1217
      @senanayakaindrani1217 6 ปีที่แล้ว

      anjula 333 9o9

    • @yamunakalpani8953
      @yamunakalpani8953 6 ปีที่แล้ว

      anjula 333 p

    • @dammikamadumali997
      @dammikamadumali997 6 ปีที่แล้ว +8

      නංගී විපාකය ගේවද්දි අයියා කල්ප ගණනට අකුසල් රැස්කරයි .ඔන්න ඉපදීම නම් දුක .ගෙවන්න වන්නෙ තනියම

    • @shanthapriya4780
      @shanthapriya4780 6 ปีที่แล้ว +3

      mewata unlike karana un hoyala maranna oni

    • @ravinjayadewa1611
      @ravinjayadewa1611 6 ปีที่แล้ว

      anjula 333 yes

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +139

    උපදින ආත්මයක් ආත්මයක් පාසා ඔබට ඔබේ අම්මා තාත්තා නංගි ලැබේවා පව්කාර පාපතර සමාජයේ තිරිසන්නු හමු නොවේවා කල්‍යාණ මිත්‍රයන් හමු වේවා ඔබේ නංගිට අම්මට උපදින ආත්මයක් පාසා දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වැනි සහෝදයන් ලොව ඉපදෙන සියලුම සහෝදරියන්ට ලැබේවා

    • @DubaiAshin
      @DubaiAshin 6 ปีที่แล้ว +1

      Oya wage අයියා keneak අපිටත් hitiyanam api me dubai වල duk විඳින්නේ නැහැ oyata labena athmayata nangi keneak ලැබේවා bs

    • @thinuwanka765
      @thinuwanka765 6 ปีที่แล้ว

      Hoda com......ekaka

    • @damakikw3102
      @damakikw3102 6 ปีที่แล้ว

      Thinu Wanka 🌷🌷🌷🌷🌷

    • @sewwandidissanayake1303
      @sewwandidissanayake1303 6 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔබේ කතාවට මමත් එකගයී.....💐

    • @anula1159
      @anula1159 6 ปีที่แล้ว

      Ahana ahanne asai mepamana kalekata apinam danuwath wela hitiye na me visthera ganaathemai godak loku dayak me kale tawa tawa dawal walin danuwath karanawanam me pilibada age kota salakanawa obata dierga ause labawa

  • @නෙත්පහන්
    @නෙත්පහන් 6 ปีที่แล้ว +158

    නීතිය අතට අරන් පාපතරයින්ට දඩුවම් ලබා දුන් ඔබට මගේ උත්තමාචාරය ...

  • @Bhanukanipun-x2o
    @Bhanukanipun-x2o 2 ปีที่แล้ว +63

    නියම කතාවක් ....පටිට විරයෙක් ...හත් වතාවක් පැනලා හත් දෙනාම මැරැවා තමන්ගේ නංගි වෙනුවෙන් ....බලද්දි ඇඩෙනවා පවු ...ඉදිරි ජිවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් වෙිවා ....දෙවියොත් පිහිට වෙනවා මෙි වගේ අයට 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @malasika5578
    @malasika5578 6 ปีที่แล้ว +770

    මොහු වෙනුවෙන් ස්මාරකයක් සැදිය යුතුයි.සැබෑ ජාතික වීරයෙකි.ඔබට දීර්ඝ ආයුෂ
    ලැබේවායි පතමි.

  • @pulasthibandara3051
    @pulasthibandara3051 3 ปีที่แล้ว +80

    මං මෙ කතාව 4 පාරක් ඇහුවා. එත් එපා වෙලා නෑ කවදාවත්. මෙන්න නියම මිනිස්සු

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 ปีที่แล้ว +41

    මගේ ඇගත් හ්රිවැටුවා මෙි කතාව අහාලා.... මහා පුදුමාකාර ජිවිතයක් මෙිතැමා ගේවලා තියේන්නේ...ඔබට දිර්ගාඅයුෂ පතනවා හදවතින්ම..... ඔබගේ නන්ගිටත් නිවන්සුව පතනවා ...හිතට ගෝඩක් දුකයි

  • @ErangaGunawardana
    @ErangaGunawardana 11 หลายเดือนก่อน +12

    වයිරයෙන් වයිරය නොසන්සිදේ ❤🙏
    සන්සාර ගනදෙණු පින්වත්නි මේ මහා බයානක සසරෙන් මිදෙන්න❤

  • @aruninandasiri5882
    @aruninandasiri5882 6 ปีที่แล้ว +94

    අනේ දෙවියනේ මේ අහිංසක මුණෙ තියෙන පිං පාට මේ අහිංසක මිනිසා මේ තරම් දරැණු මිනිසෙක් උනේ ආදරණීය නංගි වෙනුවෙන් හැම බැදිමකටම වඩා සහෝදර බැදිමලොකුයි කියන දේ මේ අහිංසක තාත්තා ඔප්පු කරලා පෙන්නුවා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදර බැදීමට වඩා බැදිමක් නැතිබව ඔප්පු කරපු එකම මිනිසා ඔබයි පියතුමණි.දීර්ගායුෂ ආදරණිය තාත්තේ....ඔබේ අහිංසක ඇස් අදටත් ඔබේ සහෝදරියට ඇති ආදරය මොනවට කියා පානවා ..ඇය කොහේ හෝ සිට ඔබ දෙස බලන බව විශ්වාසයි..තාත්තේ

    • @sanjuchathurani6405
      @sanjuchathurani6405 6 ปีที่แล้ว

      ආඩම්බරයි ඔබ ගැන.තෙරැවන් සරනයි

    • @disneyjayathilaka2573
      @disneyjayathilaka2573 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @ilovemaddiee
    @ilovemaddiee 6 ปีที่แล้ว +396

    ඔයා ඒ පහර හැත්ත මැරුවේ නැත්නම් අද අහිංසක කෙල්ලෝ 1000 ක් විතර දුෂණය වෙලා මැරෙන්න තිබ්බා.
    ඔයානම් නියමයි කියලා වැඩක් නෑ uncle
    බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට

    • @iamstar3747
      @iamstar3747 4 ปีที่แล้ว

      th-cam.com/video/JSdTH3s1z58/w-d-xo.html

    • @nayanakumari9180
      @nayanakumari9180 4 ปีที่แล้ว +2

      Oya Hoda wedak. Kale

    • @sankaishu7962
      @sankaishu7962 4 ปีที่แล้ว

      ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න...
      ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු.
      ස්තූති

    • @samithachathurangakatugamp621
      @samithachathurangakatugamp621 4 ปีที่แล้ว +2

      Meka boruwak link eken gihin balanna
      facebook.com/nethfmbalumgala/videos/425602075432243/

    • @buddhikasanjaya5239
      @buddhikasanjaya5239 4 ปีที่แล้ว

      Aparade

  • @nihaljayasekara8986
    @nihaljayasekara8986 6 ปีที่แล้ว +99

    ස්තුතියි චතුර මල්ලි...හදවතින්ම වැලද ගන්න පුලුවන් සුවද හමන චරිතයක්..නිරෝගි සුව හිතුමතේ ජීවිතේ චරිතයට..

    • @jayaweera9360
      @jayaweera9360 3 ปีที่แล้ว +1

      මේකා සම්පූර්ණ බොරුවක් කළේ.

    • @pubudugunawardhana922
      @pubudugunawardhana922 2 ปีที่แล้ว +1

      චතුර තරම් බොරු කාරයෙක් නෑ 😂😂😂 පට්ටපල් බොරුවක්.කැළනි නයා වගේ

    • @viraj.madhushanka
      @viraj.madhushanka ปีที่แล้ว

      චතුර ,වතුර වගේ බොරු වපුරන පරයෙක්

  • @hasangadeeshanjalee2817
    @hasangadeeshanjalee2817 2 ปีที่แล้ว +77

    ඒ නංගි ගොඩක් වාසනාවන්තයි මේ වගේ අයියා කෙනෙක් හම්බෙන්න❤️😩

    • @subashasewwandhi5568
      @subashasewwandhi5568 ปีที่แล้ว

      සිරාවටම🥺❤️

    • @RashmiTVlk
      @RashmiTVlk 11 หลายเดือนก่อน

      th-cam.com/video/8Ktd5YIg6dQ/w-d-xo.htmlsi=DLfOZU_oCMQzwI6R

  • @sandaruwanmallawaarachchi1058
    @sandaruwanmallawaarachchi1058 6 ปีที่แล้ว +87

    එදා ප්‍රසිද්ධියේ දූෂණය වූ දැරියගේ අයියා මෙහෙම වෙද්දී අද අප්‍රසිද්ධියේ කෙතරම් නම් නැගනියන් අපචාරයට ලක්කලත් කතා කිරිමට කිසිදු අයියා කෙනෙක් නැති තරම්..හේතු මේ system එකේ අදවෙද්දී නැගනියව දූෂණය කරනූ ලබන්නේ ඉතාමත් සූක්ෂමවයි..එනම් අටෝප වචන හාවිත කරමින් වහසි බස් දොඩමින් නැගනියන්ගේ කැමත්ත ඇතිවම සිදුවේ..මේ ක්‍රමේ පවත්නා ලොකුම ගැටලුව එයයි..එනම් නැගනියන් වෙනුවෙන් පෙනිසිටමට අයියාට නොහැකී වී ඇත්තෙ ඔහුද තවත් නැගිනියන් ඔනෑ තරම් අප්‍රසිද්ධියේ අපචාරයට ලක් කර ඇති නිසා විය හැක...

  • @sachisachi6419
    @sachisachi6419 6 ปีที่แล้ว +340

    වචනයක් ගානේ ඒ ඇස් වල අවංක කමත්, අසරණකමත් පේනවා. බුදු සරණයි ! තාත්තෙ...

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว +3

      Ou ane pudumakara wedanawak ae hithe athida,,

    • @sndgo472
      @sndgo472 4 ปีที่แล้ว +1

      Aswalata kadulu awa kathawa ahala.a wagema oyage awanka coment eka dakala.තාත්තේ 👌👌

    • @sankaishu7962
      @sankaishu7962 4 ปีที่แล้ว

      ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න...
      ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු.
      🙏

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 4 ปีที่แล้ว +1

      Boruuuu video ekak

    • @malithmadushanka136
      @malithmadushanka136 4 ปีที่แล้ว +5

      නෙත් එකේ බැලුම්ගල වැඩසටහන බලන්න. මේක අමු බොරුවක්

  • @ThisaraCreations
    @ThisaraCreations 6 ปีที่แล้ว +70

    වීරයෙක්....
    මේ කතාව තවත් එක කතාවක් වී යට යාමට නොදී අනාගතයට රැගෙන යන ලෙස සමාජ ගත කර යුතුයි.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 6 ปีที่แล้ว

      Kawda danne UNP ekke inne amathi , e amathi mewade karapu desapaluwage putha lu ...kawada kiyala kiyandako ratatam dana ganada , me wage dewal karapu untath thamath vote karana minisu inna ratak lankawa

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 9 หลายเดือนก่อน +53

    මේ කතාව අහනකොට මැවිල පේනව.🥺 කොච්චර අසාදාරනයක් උන මනුස්සයෙක්ද..... මේ වගේ මනුස්සයන්ගෙ ස්මාරකයක් හදන්න ඕන 🥺

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL 6 หลายเดือนก่อน +1

      mu boruwak gahanne
      th-cam.com/video/8Ktd5YIg6dQ/w-d-xo.html

    • @ravimadushanmax1195
      @ravimadushanmax1195 6 หลายเดือนก่อน

      @@COMPUTERREPAIRSCHOOL meka nam math baluwa.☹️

    • @sanojwijayasekara7054
      @sanojwijayasekara7054 5 หลายเดือนก่อน +1

      මූ හොරකම් වලට හිරේ ගිය එකෙක් බන්. මුගේ සහෝදරී තාම පනපිටින් ඉන්නවා. මූ බෙල්ල කපලා මැරුවා කියපු එකා ඇත්තටම මැරෙන්නේ වෙන කල්ලියක් වෙඩිතියලා.

    • @recommended2
      @recommended2 4 หลายเดือนก่อน

      th-cam.com/video/m7SYLgeMJrQ/w-d-xo.html&pp=ygUo4LeE4LeS4Lat4LeU4La44Lat4LeaIOC2ouC3k-C3gOC3kuC2reC3mg%3D%3D

  • @Dasun-tharaka
    @Dasun-tharaka 6 ปีที่แล้ว +183

    කොච්චර අහිංසක මනුස්සයෙක් ද,කතා කරන විදියෙන්ම තෙරෙනව වැදගත් මනුස්සයෙක් කියල.

    • @resheendewmina9106
      @resheendewmina9106 4 ปีที่แล้ว

      Aniwaren..❤

    • @ashanrp
      @ashanrp 4 ปีที่แล้ว +2

      මූ ටොම් පච කෙලලා තියෙන්නේ 😂😂😂

    • @rhythmofheartlk2476
      @rhythmofheartlk2476 4 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම🤣

    • @shan-bj1ik
      @shan-bj1ik 9 หลายเดือนก่อน +3

      ​@@ashanrpඋඹ දන්න තරම ගමේ එකා ගැන අපි දන්නැද්ද 😂

  • @thusithabandar2507
    @thusithabandar2507 6 ปีที่แล้ว +90

    ඔබත් ජාතික වීරයෙක්...තමන්ගේ කමට ජීවිතය පුදකලා....

    • @namalbandara1653
      @namalbandara1653 6 ปีที่แล้ว

      Me tamai sebema sahodaraywaya.budu saranai obata.

    • @tst8926
      @tst8926 4 ปีที่แล้ว

      😂👍

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 ปีที่แล้ว +87

    මෙන්න නියම චන්ඩි.... මෙන්න නියම මිනිස්සු...
    අද ඉන්න කාඩ්බෝඩ් චන්ඩි මොක්කුද මේ වගේ මිනිස්සු එක්ක බලද්දි...

  • @Manoj-k8i
    @Manoj-k8i 2 ปีที่แล้ว +184

    හිතුමතේ ජීව්තේ ෆිල්ම් එකෙන් පස්සේ මේක බලන කට්ටිය ඉන්නවද

    • @ChaminiWeerasuriya
      @ChaminiWeerasuriya 7 หลายเดือนก่อน +5

      ඔව් .අද බැලුවා film එක..මේ කතාවත් බැලුව.

    • @avishkachamindu5665
      @avishkachamindu5665 7 หลายเดือนก่อน +2

      Yes dekma ekh dwsee beluwee

    • @Travelwithbae
      @Travelwithbae 7 หลายเดือนก่อน +1

      Film ek baluwama meka suggest une

    • @-samaje8595
      @-samaje8595 6 หลายเดือนก่อน

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL 6 หลายเดือนก่อน

      meka balannako

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +75

    කිප වතාවක් මෙ කතාව බැලුවද අඇත්තටම එයාගෙ නන්ගි මොනතරම් වාසානාවන්තද මෙ වගේ ආදරනිය සහෝදර යෙක් ලබන්න මෙ වගෙ අවන්ක නිර්භිත මනුස්සයෝ අපේ රටටම ආදර්ශමත්

    • @sajisaji7640
      @sajisaji7640 6 ปีที่แล้ว

      godaaàak dukai oyata b.s. dp

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 5 ปีที่แล้ว

      @@sajisaji7640 මම ආයෙත් අද බලනවා අව් රුද්දකට පස්සෙ

    • @krishanthakotandeniya4452
      @krishanthakotandeniya4452 4 หลายเดือนก่อน

      Mu boru kinne​@@shamaleejayasiri1216

  • @nishadimadusika4724
    @nishadimadusika4724 6 ปีที่แล้ว +192

    අනෙ මන්ද කියන්නෙ මොනවද කියලා හිතා ගන්න බැ..මට දැනෙන එකම් දොනම් ඔබ උතුම් මිනිසෙකු යන්නයි ...

    • @dinishathilakarathne7205
      @dinishathilakarathne7205 6 ปีที่แล้ว

      Ratata watina purawaeiyek

    • @ඉෂාරාවිජේවර්ධන
      @ඉෂාරාවිජේවර්ධන 6 ปีที่แล้ว

      Kiyana de hodata ahan inna ethakota therei a adare neeya aiya kenek thamange nangi Dushane karala marala a de karapu minissunwa meya marala hire gihin janadi pathi nidahasakata nidahas wela

    • @Urumawalokanaya
      @Urumawalokanaya 6 ปีที่แล้ว

      Nishadi Madusika k

    • @hemakaluarachchi4163
      @hemakaluarachchi4163 6 ปีที่แล้ว

      Chtura puthe voyage mannussakama doregalayana pinbara hadavatha ma anntha varayak dakala theynva oba vany pinvath puthek lads mawa hreema vasanavantye samajayata oba karana savaya mila karrsnna baha.oyata budu saranai
      Me ek. Ammakenakm

  • @sakuralankapictures488
    @sakuralankapictures488 6 ปีที่แล้ว +37

    ඒ ඇස් වල ගැම්ම බලපං චතුර. කාටවත් බයනැති නංගිට පණවගේ ආදරේ කළ පාපතරයං මැරෑ ❤️❤️
    ලස්සන film එකක් ගහන්න පුලුවන්
    පර බලු පොලිස් දේසපාලුවන්ට චූ යන්න

    • @GreatInspiration_us
      @GreatInspiration_us 10 หลายเดือนก่อน

      Film ekak thiye, hithumathe jeewithe kiyla,kathawa poddak wenas emathi na film eke

  • @kavidumalith6929
    @kavidumalith6929 3 ปีที่แล้ว +23

    සිරාවටම ඇඩුනා මාමෙ ඔයා නියම වීරයෙක් respect ආසයි ඔබව හමූ වී වචනක් කතා කරන්න සිරාවටම කදුලු ආව මේ කතාව අහල 😢❤️

  • @ruwankumara2097
    @ruwankumara2097 6 ปีที่แล้ว +717

    මේ මනිසා මයගිය දවසක දෙවියන්ද සමාව දෙනවා නිසැකය මොකද මොහු මාරයාට අතවන වනා යුක්තිය පසුපස ගිය. ආදරනිය අයියා කෙනෙකි. අාගමටද ඔහු සේවය කර සැබැ මනුස්සයෙකි. එදත් අදත් හෙටත් රටේ දේශපාලන හා රටේ නිීතිය ගැන මා හට ඇත්තේ නොවිසදෙන කලකරිමකි.

    • @ketiyapesrirathanathero9698
      @ketiyapesrirathanathero9698 6 ปีที่แล้ว +8

      Api weerayo widiyata oluwe tiyagena inne mokkunda Lamaine?

    • @nipunasrimal8100
      @nipunasrimal8100 6 ปีที่แล้ว +25

      ruwan kumara .මේ වගේ සහෝදරයන් මේ මාත්තෘබූමියේ ආයේ පහාල වෙන්නේ නැ සහෝ මම දන්න විදියට කවදාවත් එතරම් සෙනෙහසක් තම ආදර නැගනිය වෙනුවෙන් තම ජීවිතේ සම්පූර්ණයෙන් කැප කරපු ... ආදරෙයි ඔබට හිතු මතේ ජීවිතෙ හැමදාමත් 😟😟😟

    • @sehnal139
      @sehnal139 6 ปีที่แล้ว +7

      KAWDA ME AMATHIYA

    • @nandiwaidyatilleka3569
      @nandiwaidyatilleka3569 6 ปีที่แล้ว +1

      Great interview Chathura. Well done. Look at his eyes. Poor old guy. He has nothing to gain. He is not asking anything. Justice was not done so he did took the justice to his own hand. Very sad story. It shows how messed up our country was back then and still. This is just a one man story. I am sure there are many. Big guys always Hurt the poor guys lives. Women are humans and not toys. He did what he could for the beast who raped , torched and kill his sister. I worry about this guys future safety as he was revealing all these stories and
      Towns like Kaluthara etc. Some one may hurt this guy or frame him again in the future to put him in jail again or end him Sri Lankan style like simply disappear him. Chathura, I am a fan of you and thank you for what you do.

    • @yohanrodrigo5340
      @yohanrodrigo5340 5 ปีที่แล้ว +7

      මට කියන්න පුළුවන්ද ඒ මිනිමරැ මන්ත්‍රීගේ පුතා කවුද කියලා

  • @358923139
    @358923139 6 ปีที่แล้ว +48

    සුමතිපාල මහතාණනි ගතින් දුබල වුනත් තාමත් ඒ හිතේ හයිය එදා වගේ ඔබට තියනවා

  • @isharakariyawasam2506
    @isharakariyawasam2506 6 ปีที่แล้ว +125

    තමන් ගේ නංගි වෙනුවෙන් සාදාරනය ඉටු කර තමන්ගේ ජීවිතයම කැප කෙරූ මෙවන් අයියා කෙනෙක්.. සහෝදර බැදීම කොච්චර ලස්සනද... ඔබගේ ජීවිතේ ඉතුරු කාලය හොදින් ගෙවන්න.. ඔබ මේ සමාජය ඉදිරියේ වැරදි කරුවෙක් කෙරුවද මං නම් ඔබව දකින්නේ තමන්ගේ නංගි හට අසීමිතව ආදරය කෙරු අයියා කෙනෙක් වශයෙන් පමනි...
    කෙසේ වුවද ඔබගේ ජීවිතේ ඉතිරිය ලස්සනට ගෙවීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට බුදු සරනයි .. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මානෙනි ඔබට ස්තූතියි ... අවසානයේ හෝ ඔහු හට සාදාරනය ඉටු කිරීම සම්බන්ධව ... බුදු සරනයි...
    හිතුමතේ ජීවිතේ 🔥🔥❤❤🙂🙂
    ඔබ වැනි සහෝදරයෙක් ලැබීම කුසුමා ලද වාසනාවකි.. එහෙත් ඒ සහෝදරයාගේ ආදරය විදීමට ඔබට නොලැබීම අවාසනාවකි.. මතු ආත්මයක් ඔබලා දෙදෙනා යලිදු මුන ගැසේවී... එයායි මගේ ප්‍රාර්ථනය.... කුසුමා....
    ඔබට යලිදු කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා...

  • @OGGIEMUSIC-R
    @OGGIEMUSIC-R 2 ปีที่แล้ว +99

    ඔයා මියගියත් මාමේ ඔයා වෙනුවෙන් මගෙ අත ලියවෙනවා පද පෙලී කතාවෙන් උපුටන් 💗.

  • @premalalkumara4103
    @premalalkumara4103 6 ปีที่แล้ว +14

    මේ මනුස්සයාගේ විනාඩි 50ක වීඩියෝ එකක් මීට කලිනුත් මම බැලුවා .කතාව නම් ඉතා සංවේදයි.තමාගේ නංගී පාපතරයින් අතින් අකාලයේ මරා දැමූ ,ඒ පාපතරයින් ගෙන් පලිය ගන්නා ආදරනීය අයියා කෙනෙක්.මේ මිනිසා ඒවා කලේ සමාජය විසින් කරපු අමන වැඩ නිසා .සිරිපාලටත් උනේ මේ වගේම දෙයක් .අයියේ ඔබට උතුම් දළදා සමිදුගේ පිහිටයි .දීර්ඝායුෂ ලැබේවායි පතමි .........!

  • @dinukamadushan7502
    @dinukamadushan7502 6 ปีที่แล้ว +65

    ඔබ නියම යුග පුරුෂයෙක් "හිතුමතේ ජීවිතේ"

    • @lakshanfdo6731
      @lakshanfdo6731 5 ปีที่แล้ว

      ❤❤❤❤

    • @chanikamuller555
      @chanikamuller555 5 ปีที่แล้ว

      Me wage Aiya kenek labapu a Nangi Hari wasanthai budu saranai Devi pihitai

  • @indikaprasannaperera7351
    @indikaprasannaperera7351 6 ปีที่แล้ว +35

    චතුර මල්ලි බොහොම ස්තුති මෙතුමාව සකච්චාවකට ගෙන එම ගැන නොමග ගිය උන්ට නියම ආදර්ශක් මෙතුමගෙ ජිවිත කාතාව චිත්‍රපටයට නගන්න පුලුවන්නම් තවත් හොදයි

  • @janakas.bandara9126
    @janakas.bandara9126 2 ปีที่แล้ว +31

    පට්ට චරිතයක් ඕයි ....කියන්න වචන නෑ. නියම සිංහල මිනිසා ඔබයි .

  • @vinodenivithanage1756
    @vinodenivithanage1756 6 ปีที่แล้ว +1450

    ඒ අමනයන්ගේ බෙලි කැපු ඔබ තමා නිතිය හරියටම ක්‍රියාත්මක කලේ...👊👊👊❤️

  • @pavithra5369
    @pavithra5369 6 ปีที่แล้ว +29

    හිතුමතේ ජීවිතයේ . . .ඔබ සැබැ ව්රයෙක් තාත්තේ.. (((. ලංකාවට ආ දවසක ඔබ සමග වචනයක් ලග හිද කතා කිරිමට මා බලා හිදී )) . දීර්ඝායුෂ ලැබේවා ඔබට . . .I respect U

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 ปีที่แล้ว +803

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට ගොඩක් පින් සිද්ද වේවා මෙවන් මිනිසෙක්ට ජනපති සමාව ලබා දී නිදොස් කොට නිදහස් කරාට 🙏

    • @naamasudheera2590
      @naamasudheera2590 6 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් bro

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว +12

      ජිව්ත වෙනස් කරන්න පුළුවන් අලුතින් පටන්ගෙන

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 4 ปีที่แล้ว +14

      බොරු කියන්න එපා, මහින්ද කරපු දෙයක් නැහැ

    • @roshanmadushanka3107
      @roshanmadushanka3107 4 ปีที่แล้ว +4

      Obata dirgayu wewa.!

    • @sankaishu7962
      @sankaishu7962 4 ปีที่แล้ว +2

      ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න...
      ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු.
      ස්තූති

  • @JeramiMendis
    @JeramiMendis 8 หลายเดือนก่อน +20

    මගේ ජීවිතේ දැකපු සැබෑ වීරයා
    Respect sir ❤❤

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 6 ปีที่แล้ว +96

    මට ඔබ පෙනෙන්නේ සැබැම 👌 ආදරනිය සහොදරයෙක් ගොඩාක් දුකයි පව් සහොදරිය නිවන්සුව ලැබේවා ඔබටත් බුදු සරණයි ඔබ දකිනකොට මට ඔබ මිනිමරුවෙක් විදියට නෙවෙයි ආදරනිය අයියා කෙනෙක්

    • @sanjayanirosh3126
      @sanjayanirosh3126 6 ปีที่แล้ว +1

      මේක බලලා මටත් හිරේට යන්න හිතුනා 😂 ඇයි දෙයියනේ පුදුම අද්දැකීම් ප්‍රමානයක්නේ 😂

  • @nihalpriyantha5864
    @nihalpriyantha5864 6 ปีที่แล้ว +48

    දැන් ඉන්නෙ බඩ ගෝස්තරේ වෙනුවෙන් අයුධ අතට ගත්තු නිවට චන්ඩි.හැංගිල ජීවත් වෙන්නෙ.අද මෙවැනි චන්ඩි නැහැ .මොහු අවංකව හදවතක් ඇති මිනිසෙක් .උතුම් සද්ධර්මය අවබෝධ වේවා .

    • @anslemcamilus4230
      @anslemcamilus4230 2 ปีที่แล้ว +1

      මිනි මරු ඇමති ගෙ පුතෙක් දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවාලු කවුද? ඔය මන්ත්‍රි කවුද.. නම් කරන්න... පාර්ලිමේන්තුවේ සිට පොලිසිය පොලිසියේ ලොක්කො නඩුකාරයා බන්ධනාගාර නිලධාරීන් විදුහල්පති ලා කරන කරලා තිබෙන අපරාධ රටෙ නිතිය අතට අරං මොනරා වදුරා ඌරාගේ චරිතය ක්‍රියාත්මක ජනතාවගෙ බදු මුදල් වලින් යැපිලා කරන පාලකයන් නායකයන් සියලුම මාෆියාවට තිත තබමු.

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 ปีที่แล้ว +34

    අනෙකුන් සහෝදරයන්ට මේ අයියා ආශිර්වාදයක් වේවා නීතිය හරියට කියාත්මක වෙන්නෙ නැති කාලේක මේ වගේ දඩුවම් තමයි ඒ වගේ දුශනය කරපු උන්ට ලැබෙන්න ඕන👍✌️

  • @gamaa_mg
    @gamaa_mg ปีที่แล้ว +32

    කවුරු මොනවා කිව්වත් මේ මනුස්සයා මාරම මනුස්සයෙක් තමා 💚,

  • @ayeshsasidumadusanka3397
    @ayeshsasidumadusanka3397 6 ปีที่แล้ว +67

    ආදරීනය අයිය කෙනෙක්....මේක බලනකොටනන් ඇඩුන. දීර්ඝායුෂ තාත්තෙ😘😘😗😗

  • @uk66666
    @uk66666 6 ปีที่แล้ว +108

    සංසාර ගමනේ, උපදින එක අාත්මයක දී හෝ ඔබ, මගේ සොහොයුරා වේවා....

    • @sanemgamage1283
      @sanemgamage1283 6 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම

    • @anpamaanupama7857
      @anpamaanupama7857 6 ปีที่แล้ว +1

      සුදු නංගී mewage sahodharayek labanna godak pinkaranna one obata budungesaranayi mame

    • @NelumLanka
      @NelumLanka 6 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි මටත් එසේම වේවා

    • @BLR_GG
      @BLR_GG 6 ปีที่แล้ว

      eya aiya unanam sudu nangi oyatath ehema wenna one mehema hire yanna hikzzzz

    • @thisarathennakoon2424
      @thisarathennakoon2424 6 ปีที่แล้ว

      Oyage comment ekanameka supiri sudu nangi...

  • @indikaprasad358
    @indikaprasad358 6 ปีที่แล้ว +91

    යාලුවනේ අපි කට්ටිය එකතු වෙලා මේ උතුම් මාමට ලස්සනට ආරක්සිතව ගරුත්වයෙන් ජීවත් විදියක් හදමුද?

  • @nishadigunawardhana8357
    @nishadigunawardhana8357 ปีที่แล้ว +21

    හිතුමතේ ජීවිතේ...ලබන ආත්මයේ මගේ සහෝදරයා වේවා 🙏🙏

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL 6 หลายเดือนก่อน

      boru ban th-cam.com/video/8Ktd5YIg6dQ/w-d-xo.html

  • @lifeprofile8400
    @lifeprofile8400 6 ปีที่แล้ว +132

    මේ කතාවෙන් ල0කාවේ හොඳම blockbuster film එක හදන්න පුලුවන්.. 🎥👍

    • @maheshpadeniya
      @maheshpadeniya 6 ปีที่แล้ว +1

      මෙහේ හැදුවොත් නම් ගූ කරයි

    • @Roshanisuru62
      @Roshanisuru62 6 ปีที่แล้ว

      කියලා වැඩක් නැ,
      අනිවා බ්‍රො..

    • @sheltonwickramaarchchi7803
      @sheltonwickramaarchchi7803 6 ปีที่แล้ว

      R. I will

    • @glue12324
      @glue12324 6 ปีที่แล้ว +2

      Mehe haduwoth gahak allan natana ewath dai. Echhcara hodai mehe inna directors lagei producers lagei wada. Suddekta ehema meke iwa watunanam hadanawa film ekak aye kiyala wadak nathi

    • @rj3323
      @rj3323 5 ปีที่แล้ว

      Aniwaaa bn

  • @samithagayashan9437
    @samithagayashan9437 4 ปีที่แล้ว +646

    ලංකාවේ මේ මාමාව කොහේ දැක්කත් මේ කෙනාට ගරුකරන්න. පුලුවන් උදව්වක් කරන්න. සිනාමාවට එහා ගිය වීරවරයෙක්. 🙏

    • @wajithasilva1840
      @wajithasilva1840 4 ปีที่แล้ว +4

      @Luckboy 😂😂😂😌🔫

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 4 ปีที่แล้ว +1

      @@wajithasilva1840 wtf

    • @Lochanabc
      @Lochanabc 4 ปีที่แล้ว +1

      anee puke nannane

    • @samithagayashan9437
      @samithagayashan9437 4 ปีที่แล้ว +5

      @Luckboy එතකොට මේ මනුස්සයට නංගි කෙනෙක් හිටියෙ නැද්ද? එයාව කවුරුත් දූෂණය කරල මරල දැම්මේ නැද්ද? එතකොට මේ මනුස්සයා එල්ලුම්ගස් නියම වුනේ හොරකම් කරලද?.

    • @akashariyarathna9230
      @akashariyarathna9230 3 ปีที่แล้ว

      @Lucky boy palayan ponnaya

  • @nethmiedirisinghe919
    @nethmiedirisinghe919 6 ปีที่แล้ว +24

    අයිය කියන වචනෙට සදාරණයක් කරපු ඇත්තම අයිය කෙනෙක්.තමන්ගෙ නන්ගි මරපු උන්ගෙ බෙලි කපල හරියටම නීතිය ක්‍රියාත්මක කරල හරිම දෙයක් තමා කරල තියෙන්නෙ.

  • @The-podda
    @The-podda 6 หลายเดือนก่อน +20

    2024 බලන සෙට් එක කෝ බලන්න 😢

  • @since90lanka47
    @since90lanka47 6 ปีที่แล้ว +97

    සැබෑ ජීවිතේ michael scofield ලා prison break කැලේ මෙන්න රියල් බඩු 😍😍😍😍 තව තවත් ඉපදේවා 😘

    • @sanjeewatangalla6385
      @sanjeewatangalla6385 4 ปีที่แล้ว

      Kala kanni amatilaga putala tamath inna wana yako okun maren nane

  • @pramodlamahewage
    @pramodlamahewage 6 ปีที่แล้ว +63

    නියම චන්ඩි! පවුල වෙනුවෙන් මිනි මැරුවේ 👍🏻 බුදු සරනයි

    • @pawanlanka3037
      @pawanlanka3037 4 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣 hina yanawa mewa dakinakota

  • @mohamedrizan7736
    @mohamedrizan7736 6 ปีที่แล้ว +140

    මගේ ජිවිත කාලයේ දැක්ක එකම සුපිරි වීරයා ඔබයි තාත්තේ,,,, මං මගේ තාත්තට වගේම ඔබටත් එපමණ ගරැ කරන්නෙමි,,,, ඔබට සියළු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය, රැකවරණය හා දීර්ගායු ලැබීමට මගේ හද පත්ලෙන්ම ප්‍රර්ථනා කරමි❤️❤️❤️😍😍😍

    • @niyamaimary3521
      @niyamaimary3521 6 ปีที่แล้ว

      Ai minisunta paduwe Inna nodenne lankawa kiyanne mahamama maha jara ratak nitiya ne paw e manussaya

    • @pubudugunawardhana922
      @pubudugunawardhana922 2 ปีที่แล้ว

      මේක නාට්ටියක් හැබැයි😂කැළනි නයා වගේ දිලිප ජයවීරගෙ වැඩක්😂😂😂

    • @msmfareez
      @msmfareez 2 ปีที่แล้ว +1

      @@pubudugunawardhana922
      Chathura ඉන්නවා කියන්නේත්
      ජනතාව අන්දන්න නොම්මර එකේ පොරක් කියලා කවුරුත් දන්නවා....

    • @yasantha-katulanda
      @yasantha-katulanda 2 ปีที่แล้ว

      @@msmfareez th-cam.com/video/daW3QBQQu14/w-d-xo.html

    • @viraj.madhushanka
      @viraj.madhushanka ปีที่แล้ว

      ​@@niyamaimary3521 හරියට හරි ..
      මේ බොරුවක්

  • @NISHCREATIONS-f5o
    @NISHCREATIONS-f5o 2 ปีที่แล้ว +20

    මම මෙ වගෙ කතාවක් අහලා තිබ්බෙ නැ ඇහුවම ඇඩෙනවා බං ගැම්මක් මාමෙ 👍✋

    • @Kevin-si9xe
      @Kevin-si9xe 2 ปีที่แล้ว

      Ayyo bn mee manussaya boru kiynne😂

    • @K.V.H-u3d
      @K.V.H-u3d 2 ปีที่แล้ว

      @@Kevin-si9xe eka kohomd kiynne atta katawa mokkd

  • @sureshanurudda4936
    @sureshanurudda4936 6 ปีที่แล้ว +144

    මගෙ තාත්තා වගේ හරි අහින්සක මනුස්සයෙක් ඇස් වලට කදුලක්.ආවා

  • @minidissanayake
    @minidissanayake 6 ปีที่แล้ว +14

    සැබැ සහෝදර ප්‍රේමය ලොවට කියාදුන් ආදරනීය අයියා කෙනෙකි අද සමාජයේ ඉන්න මිනිස්සු එක්ක බලද්දී සැබෑම වීරයකි තෙරැවන් සරනයි ඔබට

  • @dinuperera9496
    @dinuperera9496 4 ปีที่แล้ว +26

    කතාව අහද්දී ඇස් වලට කදුලු ආවා. මා දුටු වීර පුද්ගලයෙක් ඔබ තුමා.....බුදුසරණයි......

    • @chathu511
      @chathu511 ปีที่แล้ว

      ගගගගගගගග
      ගගගගගර්‍ගගගචගචචචචචගගචඤග😊
      ගගගගගගගචගගගගගගචගග
      ගගගගග😊
      චග😊චගග
      ගගග
      ගචගගගගග😊චගචචගගගචගචග
      ගග
      ඤචගර්‍චගගග
      ගචගගගගගගග
      ගගගගගගගචගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගචගගගගගගගගචගගචගගගගගගගගගචගගචගගගර්‍චගචගර්‍
      ගග
      ගචචගර්‍ගච
      චගගගගගචගගගගගගගඡගගගගගගගගගගගගගගග
      ගගගගගචගචගචගචගගගගගචචගගගගචග😊චගගගචචගගගගචගගගච
      චගගගචගගගචගගචග
      චචගගගගගගගගචගචචගගගගගග😊ග😊චගචගඤගගචචගචගගගචගඤගගර්‍ගගචගචගගග්
      ග😊චගචචගචගචග😊ග
      චගගගග😊ගගග
      ගචචගගගචගගගගගගචචගග
      ගග
      චචච
      ගගගගචගගගච😊ගචචගගචඤගචගගගගගගගගගගග
      ගගගග
      ගග
      ග😊
      ඤගචඤගගචගගගගච😊ගගචගගචචගගගග
      ගචගගචගචර්‍ගගචච
      ගග😊😊😊😊

  • @Aliyadesilva
    @Aliyadesilva 9 หลายเดือนก่อน +9

    මගේ ජිවිතේ දැකපු සුපිරිම වීරයෙක් වගේම හොදම ආදරණීයම සහෝදරයෙක්🥺🙂❤️

  • @සදහැංගිලා
    @සදහැංගිලා 6 ปีที่แล้ว +68

    අද සමාජයේ තමන්ගේ ලෙයින් මේ ලෝකයට ජාතක කරපු තමන්ගෙම දරුවන් දුෂනය කරන රටක ඔබ වාගෙ සහෝදරයෙක් අපේ රටට ලොකු ගෞරවයක් තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @akilaprasanna204
      @akilaprasanna204 2 ปีที่แล้ว

      Obawani adrniya vira shodaryo may lokye thawthawth ipadawaobatuma gana kiyanna mata wachna nh mahinda rajapaksa mathidun gana monwa kiwath atuma may thama nange wanuwan sadaranya nirdosi viryakuta jivithya nidhsa laba dunnta atumada loku pinak kargana thibanwa thrruwan sarni mawan dukak matu sansary kisima dinaka ohutwth ohuge naganiytwth nawewa matnm obatuma sabama virykma thmi jaya jayma wewa niduk nirogewa hithirtkkalydi jevitaya sanasiman gawanna iabawa

  • @eshanmadushan7176
    @eshanmadushan7176 6 ปีที่แล้ว +9

    ඇත්තටම ඔයා විරයෙක් හිතුමතේ ජිවිතේ.... තමන්ගේ නංගිට ගොඩාක් අදරේ කරපු හොද අයියා කෙනෙක්... කවදවත් මොහු වැරදි නෑ...වැරැදි කරපු උන්ට දඩුවම් කලා විතරයි ... ඔබ සැබැම විරයෙක්...

  • @slshaanaa7
    @slshaanaa7 6 ปีที่แล้ว +46

    Respected Sir!
    ජාතික වීරයෙක් මේ ඉන්නෙ!
    ගරුකරන්න ඕන පුද්ගලයෙක්!
    නමස්කාර කරන්න ඕන මහත්මයෙක්.
    ආදරේ කරන්න ඕන සහෝදරයෙක්!
    මට ලොකු වීරයෙක් මචන්!
    දීර්ගායුෂ පතනව!

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤❤❤❤

  • @heshanvimukthi8812
    @heshanvimukthi8812 2 ปีที่แล้ว +38

    හිතේ උඩින්ම ඉන්න වීරයෙක්💜️

    • @anthapontha2260
      @anthapontha2260 2 ปีที่แล้ว

      Tho wge harakek 😂😂😂🖕

  • @nilukapriyanka7397
    @nilukapriyanka7397 6 ปีที่แล้ว +15

    මේ වගේ මිනිස්සු අපේ රටට ලොකු ආදර්ශයක් තමාගේ නංගී වෙනුවෙන් ඉදිරිපත් වුණා කියන්නේ ඔබ දීර්ඝායුෂ ලැබේවා.මැරුනත් උඩ ඉන්න දයියොත් අනිවාර්යෙන් සමාව දෙනවා.

  • @ritasrilanka7802
    @ritasrilanka7802 6 ปีที่แล้ว +34

    මේ සුමති අයිය විසින් තම සොයුරියව මරාදැමු අපරාධ කරැවන් පස්දෙනෙක් ව මරා දැමුවත් මට කියන්න තිබෙන්නේ....ඔහු ඉතා අහිංසක මිනිසෙක් තම නැගනිය වෙනුවෙන් මුලු ජි්විතයම කැපකල උතුම් සහෝදරයෙක් මෙවැනි සහෝදරයින් මේ මුලු ලෝකෙටම සිටි එකම කෙනාත් මොහුයි......පසුගිය දිනක අවජාතක දුම්රිය සේවකයින් මොහුට කලේ තිරිසන් ක්‍රියාව ක් හෙන ගහන්න ඕන පරබලු හැත්තට..... සුමති අයියේ .ඔබට තෙරැවන් සරනයි දි්ර්ගායු ලැබේවා...!

  • @theekshanayasindu8939
    @theekshanayasindu8939 4 ปีที่แล้ว +99

    කලින් කාමරේට ගිහින් bullets අයින් කරල! මෙන්න හුත්තෝ රියල් ගේම්කාරයෝ!

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 4 หลายเดือนก่อน +2

    ගොඩාක් පවු ඇත්තටම අහින්සක මිනිස්සු මේ තත්වයට පත් කරන්නේ කාල කන්නි මිනිස්සු සරලව කීවොත් ඔබ තුමා මටනම් සැබෑ වීරයෙක් ඔබේ ජීවිතේ මොන තරම් දුක් බරද කීවොත් ඔබ වෙනිවෙන් නිර්මාණය කරපු හිතු මතේ ජීවිතේ චිත්‍රපටය බලද්දී ඇස්වලින් වැටුන කදුලු වලි තේරුම් ගියා තෙරුවන් සරණයි

  • @digicdb5033
    @digicdb5033 6 ปีที่แล้ว +18

    ක්‍රියාදාම චිත්‍රපටයක් ගහන්න පුලුවන් පට්ට තේරුමක් තියන යුගයක සුපිරි වීරයෙක්ගේ සුපිරිම ජීවිත කතාවක්.

  • @nilankapriyadarshani8560
    @nilankapriyadarshani8560 4 ปีที่แล้ว +62

    වාසනාවන් මෙහෙම අයියලා... තෙරුවන් සරණයි ඔයාට... සංසාරේ කවදාවත් මේ වගේ විපතක් ඔයාලගේ ආදරණීය පවුලට සිදු නොවේවා....!

    • @Com-gr3go
      @Com-gr3go 3 ปีที่แล้ว

      මේ කතාව බොරුවක් මෙයා ගොතපු කතාවක් ඔය සිද්දිය සිදුවුණා කියන තැනට නෙත්FM එකෙන් ගිහින් ඒක ඔප්පුකලා .නෙත් FM බැලුන්ගල අහන්න .පිස්සෙක් වීරයෙක් කරලා😁😂

    • @leenaranjani8564
      @leenaranjani8564 ปีที่แล้ว

      චන්දනත් මෙි යාකාට අසුවිමයි පුදුම අපේ අමිමා බටුගහගේ දොන් ලිසි නෝනා මු අපේ මාමා කෙනෙක් මිනිසුන් මුලාකර මියගිය සුමතිපාල මාමාට නිවන් සුව පතන්නේ කොහාෙමද කියන්න දෙයක් නැ චන්දන නුබ ගැනත් සොයා නොබලා කටයුතු කරනවාට

  • @isharagayathriwijerathna7766
    @isharagayathriwijerathna7766 6 ปีที่แล้ว +93

    කියන්න ආසයි මගෙ තාත්තගෙන් පස්සෙ දැක්ක විරයා..සම්මාසම්බුදුසරණයි තාත්තේ..දවසක මමත් ඔබතුමා දකින්න එන්න ආසයි ලන්කාවට ආව දවසක...

  • @TV-fe5pe
    @TV-fe5pe 2 ปีที่แล้ว +8

    මේ කතාව මම මුලින්ම ඇහුවෙ අද..ඇත්තටම මේ මාම කරපු දේ හරි..තමන්ගෙ නන්ගිට මෙහෙම දෙයක් උනා කියල දැන ගත්තට පස්සෙත් නිකන් බලාගෙන ඉන්නෙ කොහොමද. පව් ඒ අහින්සක් දෙමාපියන් දෙන්න..කොයි තරම් නම් බලාපොරොත්තු තියාන ඉන්න ඇතිද තමන්ගෙ දුව ගෙදර එනකල්..ඇත්තටම දුකයි ..

  • @gayansamaraweera536
    @gayansamaraweera536 6 ปีที่แล้ว +29

    ඇත්තටම ඔබ වීරයෙක් ...ලංකාවේ හොරුන්.. අතර ඔබතුමා විශිෂ්ඨයි ..

  • @hp6672
    @hp6672 6 ปีที่แล้ว +84

    මේ කාලකණ්ණි තිරිසනුන්ගේ.. බෙල්ල කපන්න තිබ්බේ අහවල් එක කැපුවට පස්සෙයී මාමේ.... නීතිය ස්ත්‍රී දූෂණය ට පොඩි දඩයක් ගහල.. මාස3ක් හිරේ දාන ලාංකික තුප්පහි නීතිය ,නීතිඥවරුන් ට මේ වගේ සහෝදරයන් ...පියවරුන් ඉතාම අවශ්‍යතාවයි..... එහෙනම්.. අපේ බදු මුදල් වලින්..සේයා...විද්‍යා වැනී අහිංසක යුවතියන් ...කිරි දැරියන් ..දූෂණය කර මරා දැමූ.. පිරිමි කමට අගෞරවයක් කල...තිරිසනුන් ට... කන්න දිදී තියා නොසිට... මරන දඩුවම දෙන්න පණ නැති පාලකයකු සිට්න රටක...ඔබ වගේ පිරිමින් තව සිටිනම්.................මෙලහකට මේ රටේ..ඇමතියන්..මන්ත්‍රීවරුන් ...කියන් කාලකණ්ණි ගොඩාක් මරා දමා අවසන්... එසේම..පොලිස් නිලධාරින් යැයි කියාපාන තිරිසනුන් ද එම ගමනම ගොස් අවසන්..................ඔබේ අහිංසක නැගනියටද .......ඇය සේම එම ශෝචනීය ඉරනම් ගමන් ගිය සියලු ලාංකික යුවතියන් ට නිවන් සුව පතමී......එසේම.........ඔබේ එඩිතර ...නිර්භීත සහෝදරත්වට හිස නමා ආචාර කරමී......... එසේම දීර්ඝායුෂ පතමී.................

    • @vbypiris7360
      @vbypiris7360 6 ปีที่แล้ว +1

      Ashan silva the Same time

  • @sureshanurudda4936
    @sureshanurudda4936 6 ปีที่แล้ว +128

    මෙන්න අයියලා සදාකල් ඔබ අමරනීයයි මාමේ

    • @NelumLanka
      @NelumLanka 6 ปีที่แล้ว +2

      මෙවැනි අයියලාට පාද නමස්කාර වේවා

    • @tst8926
      @tst8926 4 ปีที่แล้ว

      😂👍

  • @pawaniimashi6487
    @pawaniimashi6487 3 ปีที่แล้ว +3

    ඔබ නම් සැබෑම වීරවරයෙක්..
    දීර්ඝායු වේවා ඔබතුමාට..