පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @Damayanthi-n2l
    @Damayanthi-n2l หลายเดือนก่อน +3

    පොඩිවිජේ අයියාට මිනිස්සු හිරිහැර කරා එකයි එයා දරුනු උනේ ඒදවස්වල එයා හිටියේ තබලවැවෙි ඉස්මත්තේ ඒ කැලැවල මිනිස්සු ජිවත් උනා මට අවුරැදු 12ක් විතර ඇති ඒයා දුක් විදින මිනිස්සුන්ට අරිම ආදරේයි කඩවලින් බඩු අරන් ඇවිත් දුප්පත් අයට දෙනවා එතකොට අපිටත් අන්න අදින්න අඩුයි ලොකු හොරු හොරාකැවා අනේ පොඩිඑකාගේ නම ගියා ඒදා මට අවු 12 දැන් මට අවු 55 එදා වුනේත් අසාදරනය අදවගෙම තමා අපි පොඩිනේ පොලිසියේ අය අපෙන් අහනවා අපි කියනවා දකුනට ගියොත් වමට ගියා කියලා එතකල් අපිට පේන ගහක් උඩ ඉන්නවා එතරමි කැලේ ජිවත් වන මිනිස්සු විජේට ආදරේ නියම මිනිස්සු මැරැවා අනේ අපි අරියට ඇඩුවා කියන්න බැරි තරමි හොද මනුස්සයෙක් වල් පල් නැ ⁣සහොදරයො දෙමාපියො හොදට අදුරනවා නියම පිරිමි්යෙක් අනේ ඒ අයියාට නිවන් සැප ලැබෙවා

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +11

    ඒ කාලේ අමාරුවෙන් ජිවත් උනා කියලා අපේ දෙමව්පියෝනුත් කියලා තියෙනවා
    Tq sir

  • @annesrimathi3431
    @annesrimathi3431 3 ปีที่แล้ว +10

    අතීතයේ සිදුවුන දේවල් දැනගන්න මමත් ගොඩක් ආසයි.ඔයා හරි දේ හරියටම දෙන්න දරන උත්සාහයට ගොඩක් ස්තූතියි සහෝදරයා.අද වැඩ සටහනත් බොහොම අගෙයි👍👍👍😊😊😊💯💯

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 3 ปีที่แล้ว +9

    බලාපොරොත්තුවම හිටියෙ ඔබතුමාගෙන් මෙි වීඩියෝ එක ස්තුතියි ජයවෙිවා

  • @happylifeyoutubehome1809
    @happylifeyoutubehome1809 3 ปีที่แล้ว +8

    ගොඩාක් සුන්දරයි අවංකයි බොහෝම සුපැහැදිලී

  • @pcrideryt3482
    @pcrideryt3482 ปีที่แล้ว +3

    සංජීව අයියා ඔයා ගොඩක් හොද සුන්දර කෙනෙක් ඔයා කතා කරන විදිහ ගොඩක් සුන්දරයී ❤️

  • @dananjaniranabandarage6266
    @dananjaniranabandarage6266 3 ปีที่แล้ว +4

    වැඩසටහන හරිම හොදට කලා. අන්තිමට අර බෙල්ලේ ප්ලාස්ටර් එක දාගෙන හිටපු පොර ගැනත් වැඩසටහනක් කරන්න (සත්‍ය අසත්‍යතාවත් ඉදිරිපත් කරන්න)

    • @KillerWhale0001
      @KillerWhale0001 2 ปีที่แล้ว +3

      හිතුමතේ ජීවිතේ..නංගි වෙනුවෙන් පලිගත්ත සුපිරි චරිතයක්

    • @lakshanlakshan8478
      @lakshanlakshan8478 2 ปีที่แล้ว

      හිතුමතේ ජීවිතේ සුපිරි වීරයා🔥💪

    • @DAGGY314
      @DAGGY314 5 หลายเดือนก่อน

      😢real wadda හිතුමතේ ජිවිතේ❤

  • @nuwannandika
    @nuwannandika 3 ปีที่แล้ว +5

    මරදන්කඩවල යකඩයා ගැනත් හොයන් යන්නකෝ සුපිරි කතාවක් අයියේ 🤍

  • @VirageVlogs
    @VirageVlogs 3 ปีที่แล้ว +21

    බලාපොරොත්තුවෙන් හිටපු එකක්. තෑන්ක්ස් අයියේ

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +6

    හරිම හොදයි මෙි කතාව. අහල තිබුනට මෙචිචර තොරතුරැ දැන ගත්තේ අදයි ඔබලට තෙරැවන් සරනයි

  • @anush2159
    @anush2159 2 ปีที่แล้ว +9

    මොන මනුස්සයෙක්ට උදවි කරත්..මිනිස්සු මරනවා කියන එක සාදාරණිකරනය කරන්න බැ.. එහෙම කෙනෙක් විරයෙක් වෙන්නෙත් නැ.. 🙂

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +6

    වීඩියෝ එක ඉවර වෙනකල් ම බැලුවා මට හිතුනා සිරිපාල ගෙන් පසු පොඩි විජේ හොයාගෙන යයි කියලා

  • @Illuminate.
    @Illuminate. 3 ปีที่แล้ว +4

    මේ වගේ අපරාධකරුවන් ගැන ගුණ කියන උනුන් ඉන්නවා .උන් ඒවා එක එක හේතු කියලා සාදාරණිකරනය කරනවා

  • @ahannabalanna5503
    @ahannabalanna5503 3 ปีที่แล้ว +17

    මට පේන්නෙ ඒ ගමේම පොඩි විජේ වගේ ගොඩක් කල්ලි හදන් ඉඳල තියෙනවා. ඔය එක කල්ලියක් තමා පොඩි විජේගෙ කල්ලිය. මිනිස්සු 5ක් මරපු හින්ද මිනිහවයි ජනප්‍රිය උනේ. බලාගෙන යද්දි ඒ ගමට පොඩි පාතාලෙ කිව්වනම් හරි

    • @chinthakasadaruwan
      @chinthakasadaruwan 8 หลายเดือนก่อน

      Sadarayen piligannawa ape gamata 🎩

  • @kawindyasajani98
    @kawindyasajani98 2 ปีที่แล้ว +20

    එකම පවුලෙ හතරක් මරපු කතාව කියද්දි මට හිතුනෙ එතන පිරිමි පහක් නිසා එයාලා ඒ කාලෙ හිතන්නෙ ඇති ගමේ යම් තැනක් හදාගන්න. (සමහර විට ඒක සමාජය පිළිගත් හොද විදියකින් වෙන්න ඇති, නැත්නම් පොඩි විජේ පාවා දීලා වගේ ක්‍රමයකින් වෙන්න ඇති.) ඒක පොඩි විජේ නිසා කරන්න බැරි වෙයි කියලා හිතපු නිසා එයාලා පොඩි විජේ ගැන ඔත්තු දෙන්න ඇති. ඒ තරහට විජේ මෙයාලාව මරන්න ඇති. එයාලා පාඩුවෙ හිටියා නම් අදටත් ජීවත් වෙන්න තිබුණා. විජේගෙ අම්මාට එක පුතයි, මේ අම්මාට පුත්තු තුන් දෙනෙක් නැති වෙලා. පව්. අපි සසර අරන් එන දේවල් තමයි. කොහොම උනත් පොඩි විජේ මට නම් වීරයෙක් කියලා හිතෙන්නෙ නෑ. මිනිස්සු අපිව නරක් කරන්න හැදුවට අපි දැන ගන්න ඕනි හොදින් ජීවත් වෙන්න.

  • @ilovemaddiee
    @ilovemaddiee 3 ปีที่แล้ว +9

    ටිචර්ස්ලා නම් මහ ජරා ගැණු තමය් , මාත් අනන්තවත් දැකලා තියෙනවා අපෙ පංති වලත් ළමයි කොන් කරා, සර්ලා නන් හොදා ටිචර්‍ස්ලා 🤢🤮🤮

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 3 ปีที่แล้ว

      උබ ඉගෙන ගෙන නැති කමට වෙන මොනව කිය්න්නද උබ පව්

  • @lk-lt3or
    @lk-lt3or 3 ปีที่แล้ว +28

    මමත් ජයන්තිපුර මේ ඔක්කොම මම අදුරන අයනෙ මමනම් පොඩිවිජේ දැකලනම් නැහැ අහල තියනව හැබැයි..බලද්දි පොඩිවිජේ නොමග යන්න හේතුව පාාසලේ විනය බාර ගුරුතුමිය නිසාම තමයි

  • @iroshinifrenando6229
    @iroshinifrenando6229 3 ปีที่แล้ว +23

    සුර සරදියෙල්
    විජය කුමාරතුංග
    ගැනත් විඩියෝ කරන්න්කෝ
    ඇත්තටම සතුටුයි අයියේ හරිම අසවෙන් ඔයගේ විඩියෝ බල්න්නෙ හැමදම බලනව විඩියෝ දාලාද කිය්ල....පරන කතා හරිම අසවෙන් බලන්නෙ ඇත්තටම කොච්චර වටිනවද අපි නොදන්න බොහො දේ ඉගෙන ගත්තා ඔයගේ චැනල් එකෙ.

  • @dilanpanangala7971
    @dilanpanangala7971 3 ปีที่แล้ว +137

    කවුරු කොහොම මොනවා කිව්වත් පොලොන්නරුවේ අතලොස්සක් ඇරෙන්න බහුතරයක් මිනිස්සු පොඩි විජේට තාමත් ආදරෙයි .... මමත් පොලොන්නරුවේ ජයන්තිපුර ,තබලවැවේ.. ම්නිස්සුම නරක් කරලා ,අන්තිමට මිනිස්සුම විපාක වින්දා.. පෝසත් කුහකයින්ගෙන් සල්ලි අරන් දුප්පතුන්ට බෙදලා දීපු මනුස්සයෙක් , හැමෝම කියන්නේ එහෙම .
    වැඩසටහන ලස්සනයි බ්‍රදර් .. මමත් එකක් නෑර බලනවා..සුභ පැතුම්

    • @kumarinovember5595
      @kumarinovember5595 3 ปีที่แล้ว +1

      Mamat raja ella

    • @chamilmadushankapushpakuma1918
      @chamilmadushankapushpakuma1918 3 ปีที่แล้ว +1

      Thanks

    • @aselachamindha686
      @aselachamindha686 3 ปีที่แล้ว +4

      ඇත්ත..පොඩි විජේ,කියන්නේ නැති බැරි මිනිසුන්ට උදවිකල චරිතයක්..පොඩි විජේ මරපු කෙනෙකුගේ පවුලේ කෙනෙකුගෙන් ඇහැවාම පොඩි විජේ ගැන හොදක් කියයියැ..හොරාගේ අමිමගෙන් පෙන අහනවා වගේ වැඩක්*

    • @shanikaerandi4837
      @shanikaerandi4837 3 ปีที่แล้ว

      Math polonnaruwe.ahala thiyana widihata podi wije duppathunta hodailu neda.

    • @dammikabah1059
      @dammikabah1059 3 ปีที่แล้ว +2

      මාත් ජයන්තිපුර .මං අහල තියෙන විදිහටත් දුප්පත් මිනිසුන්ට උදවි කරලා තියෙනවා.

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 3 ปีที่แล้ว +93

    කනගාටු දායක සිද්දියක් ...නමුත් ආසාවෙන් බැලුවා ...සමාජය විසින් ඔහුව මෙ තත්වෙට ඇදලා දාලා කියලා හිතෙනවා

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +194

    පොඩි විජේගේ අම්මා ට දීර්ඝායුෂ ලැබේවා අවුරුදු අනුවක් වුණත් දෙයියනේ කියලා නිරෝගී සුවයෙන් හිටිනව ආදරෙයි අම්මේ ඔබට තෙරුවන් සරණයි

  • @KR-uq2br
    @KR-uq2br 2 ปีที่แล้ว +2

    ඔය ගමම පතාලේ මිනිස්සු ඉදලා තියෙන්නේ ,විස්තරේ කියන කෙනා ගාවත් තුවක්කුවක් තිබ්බලු

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +63

    මිනිස්සු වැරදි කරුවන් කරන්නෙ සමාජේ සහ පොලිසිය තමයි 🇧🇭🇧🇭

  • @sriyanichandrani1379
    @sriyanichandrani1379 2 ปีที่แล้ว +46

    පොඩි විජේ කියන්නෙ මනුෂ්‍ය කමෙන් ඉහලම තැන හිටපු කෙනෙක් මට වයස අවුරැදු 10 විතර වයසෙදි මා පාසල් ⁣ගිහින් එනකොට මගෙ ඔලුව පැලිලිලා ලේ හලාගෙන එන කොට මාව ඩිස්පැන්සරියට බෙහෙත් දාල මගෙ තාත්තට බාර දුන්න ඒ තරම් හොද මනුෂ්‍යයෙක් අමුනුෂයන්ට අමුනුෂ්‍යයෙක් වුන ඒ හොද මනුෂ්‍යයට මං පිං දෙනවා...මෙවන් අකල් මරනවට ගොදුරු නොවි උපදින ආත්මයක හොදින් ජිවත් වීමට වාසනාව ලැබෙිවා...!!!!

    • @shalanianuthara1708
      @shalanianuthara1708 2 ปีที่แล้ว +2

      Y

    • @pasindulakshitha7436
      @pasindulakshitha7436 2 ปีที่แล้ว +2

      🤣🤣Amo e boruw

    • @kalhariwijwardane6879
      @kalhariwijwardane6879 2 ปีที่แล้ว

      මොන dispenseriyatada

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 11 หลายเดือนก่อน

      මනුෂ්‍කම තිබ්බ නම් මනුෂ්‍ය ඝාතන කරයිද.? වරදට සමාව දෙන්න බැරි මිනිස්සු අමුණුස්සයෝ 💀☠️ මිනිරුවන්ට කවදාවත් ආයෙත් ආත්මයක් නැත.

    • @chamudiimasha8554
      @chamudiimasha8554 9 หลายเดือนก่อน

      😊

  • @iamknoxpresley
    @iamknoxpresley 3 ปีที่แล้ว +63

    මොන අපරාධ කලත් ඔහු ඇයගේ දරුවා 😔

    • @sasindunimsharajhd2410
      @sasindunimsharajhd2410 3 ปีที่แล้ว +1

      ඉන්දුමති කියන එක අහනවා හරියට

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +41

    කාලකණ්ණි සමාජයේම නිර්මාණයක් ඒ දවස් වලත් කාලකණ්ණි පොලීසියෙන් ගේම් ගහල තියනව.

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +161

    පොඩි විජේ ගැන අහල තිබ්බට අදයි කතාව හරියට ම දැනගත්තෙ දීර්ඝායුෂ අම්මේ..මව් සෙනෙහසට කව් ගී ලියවුනා මදි.මොන,වරද කලත් දරුවන් පිටුපස තාමත් කදුළු සලන්නි අම්මා

  • @sudusudu6666
    @sudusudu6666 3 ปีที่แล้ว +77

    මම ඔබ තුමාගේ වීඩියෝ එකක් එනතුරු බලාගෙන සිටිනෙමි ඒ තරම් ඔබතුමාගේ video වීඩියෝ අපිට ආදර්ශමත් ය ඔබ බෙහෙවින් ම සතුට ප්‍රකාශ කරමි

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 ปีที่แล้ว +56

    අවුරුදු ගනනාවක් තිස්සේ හිතේ තදකරන් හිටිය වේදනාව,දූක,තරහව මේ හැම දෙයක්ම හරි හෝ වැරදි ,සමාජය හමුවේ කියා සිටින්න මේ මිනිස්සුන්ට හැකි වූවා. පොඩි විජේ හොඳ වැඩ වගේම සමාජ විරෝධී වැඩත් කරන්න ඇති. වෙන කෙනෙක් කල වරදට දූක් විදින්න වීම මහත් වේදනාවක්. හෙට උදේට කන්න තියෙන කෑම එකට භූමි තෙල් වත්කරා කිව්වා ම හරිම සංවේදී වූනා. මෙවැනි යටගිය කථා නියම අත්දැකීම් ඇති අය මගින් ම රටට ඉදිරිපත් කිරිම හා ඔබගේ කිසිම භාදා කිරීමක් නැතිව අදාල පූද්ගලයන් ගේ වචනයෙන්ම ඉදිරිපත් වීම වටිනවා. ඔබට ජේසු පිහිටයි 🙏

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +54

    මුල ඉඳන්ම බලන වැදගත් වැඩසටහනක්...විශේෂයෙන්ම නිවේදක මහත්මයාගේ ..නිහතමානිකම නිසා ..ජයවේවා.UAE සිට

    • @papadamsiri3281
      @papadamsiri3281 2 ปีที่แล้ว

      l

    • @samanthajayalath5006
      @samanthajayalath5006 2 ปีที่แล้ว

      ඇතතටම සියයට දෙකක් තමයි ගමිවාසින් පොඩි විජේ ගැන කියන්නේ හරියටම විජේ ගැන හරියටම දැනගන්න දිජ්ති පැලතවානේ ඇන්ටනි අයියාගේන් හරිම දේ දැනගන්න පුලුවන් පොඩි විජේ කියන්නේ හරිම හෝද මිනිහේක් එ.අමිමා පියදාස මමා සරනපාල ලෝකු අක්කා සිලා අක්කා චුටි අක්කා බාලනංගි නිමල් බාල මල්ලි

  • @shanukamalith3530
    @shanukamalith3530 3 ปีที่แล้ว +5

    පොලොන්නරුව පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ..
    පොඩි විජේ කියන්න හොඳ මනුස්සයෙක්.. අපි අහල තියෙනවා පොඩි විජේ ට සූරය හදලා දුන්නේ කොන්දඩෙනියෙ හාමුදුරුවෝ කියලා. එක දවසක් හොරෙන් ගෙදර ඉන්නකොට කන්න උරු මස් තිබ්බ නිසා සුරය ගලවලා බුදු පහන ළඟින් තිබ්බා කියලා.එ වේලාවේ ගමේම මිනිස්සු පොලිසියට දුන්නු ඔත්තුවක් නිසා පොලිය ගෙදර වටලා පොඩි විජේ ට වෙඩි තියලා මැරුවා කියලා.. හැබැයි ගමේ මිනිස්සු පොඩි විජේගේ හොඳ කියලා නැහැ.. අපිත් අහල තියෙනවා පොඩි විජේ අසරණ දුප්පත් මිනිසුන්ට උදව් කරා kiyala.. ලොකු සල්ලි තියෙන මිනිස්සු හොරකම් කරලා දුප්පත් මිනිසුන්ට බෙදා දීලා..

    • @thehellboylucifer919
      @thehellboylucifer919 3 ปีที่แล้ว +1

      ඔව් මචන් ... පොඩි විජේ කියන්නේ ඇත්තටම වීරයෙක් .... ගමේ හැත්ත විජේ එක්ක තරහින් ඉන්නේ ... 😣💔

  • @KapilaSudesh
    @KapilaSudesh 3 ปีที่แล้ว +23

    මගෙ මතකේ හැටියට චිත්‍ර මිත්‍ර වෑන් එක පදවල තිබුණෙ මගෙ මාම. එය වැඩ කළේ උපාලි සමාගමේ ඒ දවස්වල. මට මතකේ තියෙනව දැනට අවු 25කට විතර කළින් ඒ විස්තරය අපි එක්ක එයා කිව්ව. හබරණ කැලය අතුලට වෑන් එක අරගෙන ගියා කියලයි කිව්වේ. ආයෙ මතකයි වෑන් එකේ සල්ලි තිබුණෙ නැහැ චෙක්ස් තිබුණෙ කියලත් එව්ව ඔක්කොම වීසි කලා කියලත්.

  • @upulsri995
    @upulsri995 3 ปีที่แล้ว +34

    දැන් ඉන්නේ මොන චන්ඩිද මේ චන්ඩි ගැන අහනකොට.දැන් ඉන්න චන්ඩින්ට 🔫 වෙවා නැත්නම් උන් නොන්ඩී.ඇත්තෙන්ම මරම වටිනවා මේ වගේ ජිවිත වල ඇත්ත සිදුවිම් අහනකොට.ඇසට කදුලක් ආවා පොලිස්යෙන් ඇවිත් බත් මුට්ටියට භූමි තෙල් හලලා යනවා කිව්ව කතවට😢😢😢😢😢

    • @ManjulaKumari-b2m
      @ManjulaKumari-b2m 6 หลายเดือนก่อน

      Oyaga hama wadasatahanakma
      Mame balanawa putha!
      Kate wath asadaranayak nowenna katha Karana aka godak watinawa budu saranai

  • @harshanasampath1655
    @harshanasampath1655 3 ปีที่แล้ว +89

    සහෝදරයා පුලුවන් නම් සවුදි වලදි ගාතනය උන රිසානා ගැන වැඩසටහනක් කරන්න මොකද විදේශගත ශ්‍රීලාංකිකයන් ගොඩක් මේ වීඩියෝ බලන නිසා .

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +2

      රිසානගැනත්.දැනගන්නඅාසයි.තමා.

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +1

      අනිවාරෙන් ඕනෙ

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milanravindradsa9268
    @milanravindradsa9268 3 ปีที่แล้ว +85

    ඇත්තටම වෙනම කතාවක් මවන්නනෙ නැතිව, ඒ තොරතුරු දන්න අයගෙ ප්‍රකාශ ඉදිරිපත් කරන්න දීලා ඔබතුමා ක්‍රමවත්ව වැඩසටහන මෙහෙයවන විදිය හරිම අපූරු යි. සුභ පතනවා!... ජය වේවා!...

    • @ajanthakusum1862
      @ajanthakusum1862 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @dilangamalshan1280
    @dilangamalshan1280 3 ปีที่แล้ว +39

    ඉතාමත් වටින වීඩියෝ ..ඉගන ගන්න ඉතාමත් වැදගත් දේවල් තියෙනවා ..අනිත් යූටියුබ් කබ්බෝ වගේ නෙමෙයි සුබ ගමන් සහෝදරයා

  • @dilshangamage3570
    @dilshangamage3570 3 ปีที่แล้ว +35

    ඔබට ස්තූතියි පොලොන්නරුවේ ජයන්තිපුර සමීපයේ සිටියත් නම පමනක් අසා තිබූ පොඩි විජේ පිලිබදව සියලු තොරතුරු ගෙන ඒම සම්බන්දව........

  • @lishithashenal1274
    @lishithashenal1274 3 ปีที่แล้ว +32

    ඒ කාලේ අහිංසක මිනිස්සු මිනීමරුවො වෙලා සමාජයෙන් හංවඩු ගැහෙන්නේ සමාජයේම වැරැද්දෙන් .... කාට කොහොම උනත් මටනම් පොඩි විජේ වීරයෙක් .

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +37

    සිංදු ව අහල තිබුනා ට ඇත්ත කතාව දැන ගත්තෙ අද thx ...from hongkong

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +17

    දැන් පොඩි විජේ ගැන දැනගන්න වාහන නවත්වන්න ඔනා නැහැ .A-Z.දැන ගත්තා WENASA ට පිංසිදුවන්නට .ස්තුති ඔබට 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @musiccreativelk6870
    @musiccreativelk6870 3 ปีที่แล้ว +156

    මුහුණ දුන් අයට කටුකයි.අහගෙන ඉන්න අයට රසවත්, ඉතා කටුක වු, අමිහිරි මතක සටහන් වි මියෙන්නට නොදි නොදන්නා අයට, නූතන පරම්පරාවට දැන ගැනීමට කරන මෙම වැඩසටහන ඉතා අගනේය..

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +60

    කවද්ද අහන්න බලන්න තරම් වටිනා වීඩියෝඑකක් දාන්නෙ කියල බලන් ඉන්නෙ.......ඔබෙ සංවර කතා බහත් හරිම ප්‍රසන්නයි......මම හැමදාම කියන්නෙ ඔබෙ නාලිකාවට ජයවෙවා

  • @melanie6499
    @melanie6499 3 ปีที่แล้ว +17

    සමාජෙන් තමා එයාව අපරාධකාරයෙක් කරලා තියෙන්නේ..
    පොඩි කාලේ ඉදන්ම ගුරුවරියෝ පස්සේ ගමේ මිනිස්සු. හිත හොද නිසා තමා එයා නැති බැරි අයට ඇති හැකි අයගෙන් කොල්ලකාලා දීලා තියෙන්නේ... නිර්භීත චරිතයක්. 🙏🙏

    • @kff4457
      @kff4457 2 ปีที่แล้ว

      😍

  • @kasungems4983
    @kasungems4983 3 ปีที่แล้ว +12

    මොන චන්ඩි හිටියත් හොරකම් දූෂණ වංචා නොකර නිකරුනේ ඝාතන නොකර හිතුමතේ මාමා තමයි තමන්ගෙ නන්ගිට පාහර වැඩ කරපු සෙට් එකම කල් යල් බලා එකෙක් නෑරම පරලොව යැව්වෙ.අන්න වැඩ්ඩා👍🙏😁

    • @top10allrounder81
      @top10allrounder81 3 ปีที่แล้ว

      Akath boruwaklu bn🤣

    • @dimanthasanjan6654
      @dimanthasanjan6654 11 หลายเดือนก่อน

      හිතුමතේ කියන්නේ බොරු කාරයෙක් බං...

  • @nadeenadeera3724
    @nadeenadeera3724 3 ปีที่แล้ว +40

    ගමේ මිනිසුන්ගෙන්...ගොඩාක් කෙනහිලි කම් වෙලා තියෙනවා..නැත්නම් මේච්චර වෛයිරයක් කොහින්ද ??😢😢

    • @nethmiwasana4305
      @nethmiwasana4305 3 ปีที่แล้ว +2

      Eka aththa. Ewagema polisiyenuth ohuge pawule ayata hirihera wela thiyanawa.

    • @nadeenadeera3724
      @nadeenadeera3724 3 ปีที่แล้ว +3

      @@nethmiwasana4305 ...ඔව් අර සාමවිනිසුරු කියන මිනිහා ...කියපු කතා..සිවිල් මිනිසුත් police රාජකාරි කරලා...හරි උජාරුවට මිනිහා කතා කලේ...

    • @තරූහ්-ඡ6ණ
      @තරූහ්-ඡ6ණ 2 ปีที่แล้ว

      🥺🥺😒

    • @sunethpathirage219
      @sunethpathirage219 9 หลายเดือนก่อน

      කොන්කරල අපිත් මිනිමරුවො නූනට අපිටත් ඒ කාලෙ දුප්පත් නිසා කෙනහිලිකම් කලා මින්ස්සු ඉතින් ඔය කිව්ව විධිහට ඒත් අපි පන්සිල් රකිමින් ඉදියරිය්ට ගියා

    • @ArunaSadaruwan-vw9px
      @ArunaSadaruwan-vw9px 5 หลายเดือนก่อน

      8😅😮😮😮😮😮pp

  • @devikadamayanthi2299
    @devikadamayanthi2299 3 ปีที่แล้ว +19

    සමාජය සහා පාසලෙ ගුරුවරිය තමයි මෙි ලමයා නරුමයෙක් කලෙ නියමයි මම ඉවසිල්ලක් නැතිව බලාන හිටියා මල්ලි ඔයාගෙ විඩියො එකක් එනකන් බොරු බෙගල් දන්නැති සුපිරි පටිටම මම ආසම චැනල් එක

  • @yansyakallearachchige7195
    @yansyakallearachchige7195 3 ปีที่แล้ว +18

    පොලිසිය හැමදාම කරේ බලු වැඩ

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +26

    ස්තූතියි ඔබට සත්‍යය තොරතුරු ගෙනවිත් අපි නොදන්න කරනු බොහොමයක් සමාජය ඉදිරියේ දිඟහැරියට.... තෙරුවන් සරණයි... ආයෙමත් එන්න..

  • @aselakuruppuarachchige9011
    @aselakuruppuarachchige9011 3 ปีที่แล้ว +22

    සැබැවින්ම ගුරුවරු අතරෙ මෙහෙම කාලකණි ඉන්නව.ළමයින් ගෙ ජීවිත විනාශ කරන...

  • @HWAja-si1ju
    @HWAja-si1ju 3 ปีที่แล้ว +5

    පොඩි විජේ minimaruwath but මිනිසුන්ට උදව් කරපු නිශා ne මිනිසු පොඩි vijewa balanna eanne.but hoda වැඩත් කරලා තියෙනවා ashadharanaya නිශා මිනිසු maralath තියෙනවා mamanam podi විජේසta ගරු කරනව.දුප්පත්කමට මිනිසුන්ට උදව් කර නිශා.

  • @justmusic375
    @justmusic375 3 ปีที่แล้ว +91

    ඔය හැමෝගෙන්ම හිතුමතේ ජිවිතේ විතරයි ඇත්තටම නිවැරදි කෙනෙක් විදිහට දකින්නේ මම. එයා මැරුවේ අදාලම මිනිස්සු විතරයි(hero)

    • @යුක්තියඋදෙසා-ප2ඥ
      @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +4

      හිතුමතේ ජීවීතේ සමග වීඩියෝ වක් කලාද

    • @justmusic375
      @justmusic375 3 ปีที่แล้ว +3

      @@යුක්තියඋදෙසා-ප2ඥ ow thama upload kre ne

    • @ahinsasewwandi3949
      @ahinsasewwandi3949 3 ปีที่แล้ว +1

      E kalene shakthiwantha yidayo hitiye.. Penwane ammage age.
      Dn inna chandi bayai..
      Guns walin weda danne..

    • @nalindownanout3052
      @nalindownanout3052 3 ปีที่แล้ว +1

      Hitmatay thami wada!! Anith un gu chandi face to face, man to man mun niwatayo!! 👎

    • @tissadisanayaka8932
      @tissadisanayaka8932 3 ปีที่แล้ว +10

      හිතුමතේ ජීවිතේ කියන්නේ බොරු කාරයෙක් බන්

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +23

    මල්ලි දැන් පැරණි කතා රසවත් ලෙස විස්තර සහිතව ගෙන එනව.
    පවුලේ අනෙත් අය පව් ,එයාලට සහෝදර ප්‍රේමයත් තියෙනව, එයානිසා
    වෙච්ච පසු බෑමත් කියනව.
    මොනවා කරන්නද එකම පව්ලේ විවිධ අය ඉපදෙනවා .දැන් නිරයේ
    පැහෙනවා ඇති. මල්ලිට thank you very much.

  • @amilairoshana2163
    @amilairoshana2163 3 ปีที่แล้ว +61

    කතාවනම් රසවත්, එත් දුකයි 😔පොලිසිය එදා ඉදන් කරලා තියෙන්නේ හොද මිනිස්සුන්ව අපරාද කාරයෝ කරන ඒක, මේ සියළුම දෙනාට බුදුසරණයි 🙏

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl 3 ปีที่แล้ว +30

    හැමදාම නොටිෆිකේෂන් එකක් ආවාම බලන්නේ සප්තකන්‍යා අනතුර දාලාද කියලා.😳 අනේ ඒකත් දාන්ඩ. නැත්තන් ලොකු අඩුවක්.😥

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gksudath2550
    @gksudath2550 3 ปีที่แล้ว +21

    මිනිහෙක් පව්කාර කාලකණ්ණියෙක් වෙන්නේ සමාජේන් නෙවෙයි ඕකුන් කාලකණ්ණි වෙන්නේ ඔකුන්ගේ තියන කාලකණ්ණි කමට වල් පරයෝ ..අන්තිමට කියන්නේ සමාජේ නිසා තමයි ඔක්කොම කියලා...එහෙනම් ඉතින් ඔක්කොම මිනිස්සු කාලකණ්ණි වගේ වෙන්න එපැයි

    • @dineshlanka6145
      @dineshlanka6145 3 ปีที่แล้ว +3

      තො වගෙ බල්ලන්ට මෙිවා තෙරුමි ගන්න මොලයක් නැ

    • @nipunaprabashana4803
      @nipunaprabashana4803 3 ปีที่แล้ว +1

      සිරාවටම උන්ගේ කාළකන්නි කමට උන් හොරකම් කරන්නේ සක්කිලි හිගන බල්ලො

    • @amalakalanka8705
      @amalakalanka8705 3 ปีที่แล้ว

      කතාව ඇත්ත

    • @amalakalanka8705
      @amalakalanka8705 3 ปีที่แล้ว +1

      ඔව්. එහෙම බැලුවොත් ඉතිං සමාජෙ ඉන්න හැමෝම අපරාධකාරයො වෙන්න ඕන. කාලකන්නි හැතිකරේ

    • @gksudath2550
      @gksudath2550 3 ปีที่แล้ว

      @@dineshlanka6145 තෝ වගේ බල්ලන්ට මේවා කිව්වට තේරුම් ගන්න මොලයක් නැ

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +9

    සමාජෙ හදන්න ඕන ගුරුවරයාගෙ ඉදලම හදන්න ඔන, මෙ කථාවෙ හොදම උදාහරන තියෙනව ඒකට, ළමයාට ළමයෙක් විදියට බලලා හදාගන්බ බුද්ධිමත් අයව ගුරුවරුන් කරන්න ඔන මුලින්න්ම,ළමයි කොන් නොකර

  • @nuwansandaru7876
    @nuwansandaru7876 3 ปีที่แล้ว +7

    විජේගේ තවත් නංගි කෙනෙක් ඉන්නවා දැනටත් මාදුරුඔය ගම්මානයේ. සිල්ලර බඩු කඩයක් කරනවා.

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว +14

    ඉතාමත් වටිනා වැඩ සටහනක්.පුලුවනම් සරදියල්.ගැන වැඩසටහනක් කරන්න.සරදියල් කියන්නෙ සුද්දන්ට එරෙහිව සටන් කරපු වීරයෙක්

  • @samodliyanage8159
    @samodliyanage8159 3 ปีที่แล้ว +8

    මේ කතාවේ පොඩිවිජේගේ දරුවටයි බිරිදටයි මොකද්ද උනේ ඇයි එයාලා එක්ක කතා කරෙ නැත්තේ.

    • @sucharithashanthitv1989
      @sucharithashanthitv1989 3 ปีที่แล้ว

      මම පොඩ් කාලෙ මට මතකයි පොඩ්ව්ජේ අප් ගේ ලග ගෙදරාට ඇව්ල්ලා බත්කකා ඉද්දි පොලිසියෙන් ඇව්ත්500ව්තර අල්ලන්න ගියත් පොඩ්ව්ජෙ පැනලා ගියා එතකොට දිබුලාගල දියුනු නැහැ පව්ල් 15ව්තර අපි හිට්යෙ

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +2

    ගුරුවරු තමන්ගේ කාර්ය mokadda කියලා අඳුර ගත්තේ නැති වුණාම වෙන විපත් අමුතුවෙන් කියන්න oni na.. අහිංසක kenek තමයි අංගුලිමාල කරලා thiynne...

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +14

    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
    රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි.
    ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි.
    ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න...
    සාදු...!!!සාදු...!!!සාදු...!!!

    • @RupachandraAmarasinghe
      @RupachandraAmarasinghe 11 หลายเดือนก่อน

      දර්මයට අලීමක් තියෙන්නේ මෝඩයන්ට...දර්මතාවය ස්වාභාවය වෙනස් වීමයි..ඒක තේරුම් ගන්න ...

  • @aloka7431
    @aloka7431 2 ปีที่แล้ว +195

    පොඩි විජේට මම හැමදාම අාදරෙයි කවුරු කොහොම කිවුවත් මගේ හිතේ වීරයෙක් පොඩි විජේට අාදරේ අය කෝ 👍👍👍👍👍👍👍

  • @chanakacmb9933
    @chanakacmb9933 3 ปีที่แล้ว +16

    අඩු වැඩි වශයෙන් අපි ඔක්කොම දුවන්නේ රෙස් එකක්.. පුලුවන් තරමි පුලුවන් විදියට වචනයකින් හරි කාට හරි උදව්වක් වෙයල්ලා මචාන්ලා. පිලිගැනිම , ප්‍රතික්ෂේප විම, පුද්ගලයාගෙන් පුද්ගලයාට එය බාර ගැනිම වෙනස්. තව කෙනෙක්ගේ ජිවිතයක් අපායක් කරන්න වචනයකින් හරි අපි නොදැනුවත් ව හරි අදටත් අපි සම්බන්ධ වෙනවා... 👍

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත බං අදටත් මනුස්සයින් තව මනුස්සයෙක් පාච්චල් කරල කතාකරන අවස්තා තියෙනව මේක මහා කාලකන්නි සමාජයක් බං

    • @leader3161
      @leader3161 3 ปีที่แล้ว

      1000% true sahodaraya😔

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +36

    ඔබ තොරතුරු ගන්න විදිය හරිම නිවැරදියි.ඔබෙ අදහස් නොකියා සත්‍ය ඔවුන් ගෙන්ම ගන්නා නිසා අපට ඇත්ත කතාව දැනගන්න පුළුවන්

    • @kalegana
      @kalegana 3 ปีที่แล้ว +1

      එක ඇත්ත. කතාව මැදට කවදාවත් කඩා පනින්නේ නැ. මම මේ channel එකට ගොඩක් කැමති ඒ නිසා..

    • @unanduwa8353
      @unanduwa8353 3 ปีที่แล้ว +1

      ඒවගේම බොරු මවාපෑම් අනවශ්‍ය කතා නැතුව ජනතාවට තිරණය කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව සතුටුවියහැකි නාලිකාවක් බව කිව යුතුය...

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanmandis4979
    @gayanmandis4979 2 ปีที่แล้ว +6

    මම ගාල්ලේ කෙනෙක් ඔතනදි නමක් කියා වුණා නේද බණ්ඩා කියලා අන්න ඒ බන්ඩලාගෙ ගෙදර මම ගිහිල්ලා තියෙනවා එයාට කියන්නේ දයා බණ්ඩා කියලා එයාගේ අම්මා දැනට අවුරුදු 20කට කලින් අපිත් එක්ක ඔය කතාව ගැන කිව්වා එතකොට ඒ අම්මට අවුරුදු 90 වයස මෙයාල කරන්නේ මැණික් බිස්නස් කරන කට්ටියට මැණික් විකුණලා ආපහු යන්න දීලා පස්සෙන් ගිහිල්ලා ආපහු මංකොල්ල කනවලු දයා bundala ට පොලිසියෙන් කියලා තියෙනවා හොරකම් නොකර හොඳින් ජීවත් වෙයල්ලා කියලා නැතිනම් බොලාට මැරුම් කන්න වෙනවා කියලා නමුත් මුන් ඒ දේවල් අහලා නෑ නැවතත් ඇවිල්ලා හොරකම් කරන එක තමයි කරල තියෙන්නෙ දයා බන්ඩාගේ අම්මා අපිත් එක්ක කිව්වේ පුතාලා තමයි වැරදි කියලා පොලිසියෙන් ඒ කට්ටියට හැදෙන්න අවස්ථාව දුන්නයි කියලා තමයි අම්මා කිව්වේ

  • @nadilveenath7421
    @nadilveenath7421 3 ปีที่แล้ว +31

    අයියේ,❤️
    ඔයාගේ වැඩි වෙලාවක් කරපු පළවෙනි Video එක නේද මේ....❤️❤️❤️❤️❤️❤️
    මගේ යෝජනාව වෙනුවෙන් තම කාලය කැප කැළාට හදවතින් ම ස්තුති....❤️❤️❤️❤️❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +19

    ඉතා. වටිනා වැඩසටහනක් මල්ලි... ප්‍රේමකීර්ති.... මහත්තයා. ගැනත්.. වැඩසටහනක්. කරන්න.. . .. .. . ඔබට තෙරැවන්. සරණයි. .. .. . ආදරණීය.. අමිමාට.. නිරෝගි.. සුවය. දීර්ඝායු . වේවා

  • @002rajakarunanalin4
    @002rajakarunanalin4 3 ปีที่แล้ว +55

    ආරම්භයත් අවසානයත් ගුරුවරියන් දෙදෙනකු අතින් සිදුවෙලා වගේ නේ...

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi 3 ปีที่แล้ว +13

    පැයක් බැලුවා... පොඩි විජේ සිරාවටම වැඩ්ඩෙක් තමා... සමාජය විසින් මවපු සමාජය විසින් නොමග ගිය එකමත් එක කාලෙක් වීරයෙක්

  • @banukamahesh3348
    @banukamahesh3348 3 ปีที่แล้ว +15

    ගමට හයියක් වෙන්න හිටපු කොල්ලෙක් ගමට කරුමයක් කරපු සමාජයේ සමහර කාලකන්නි එදත් හිටියා හෙටත් ඉන්නවා.

  • @suddisuddi1102
    @suddisuddi1102 3 ปีที่แล้ว +48

    අනේ මන්ද කොහොම උනත් මනුස්ස ජිව්තයක් ඒ උනට මිනිස්සු මරපු එක හොරකම් කරපු එක අනුමත කරන්න බැ

    • @happylifeyoutubehome1809
      @happylifeyoutubehome1809 3 ปีที่แล้ว

      Hmmm ow aniwaren.....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹.මේ🌹 මේ 🌹🌹🌹🌹මම 🌹ඔයාට🌹 කැමතී🌹 හො🌹ද🌷🌷🌷🌷ද 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @sura1736
      @sura1736 3 ปีที่แล้ว

      Hi oya kohed

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lasitha.niroshan7904
      @lasitha.niroshan7904 3 ปีที่แล้ว

      Ow.ne

    • @puspakumara8140
      @puspakumara8140 3 ปีที่แล้ว

      Hi

  • @himashadehiwatta8417
    @himashadehiwatta8417 3 ปีที่แล้ว +29

    මචං තුම්මුල්ලේ පද්මේ, ධම්මික අමරසිංහ , චින්තක අමරසිංහ ගැන කරපන්. ❤️👍

    • @kusalnethsara4108
      @kusalnethsara4108 3 ปีที่แล้ว

      ගොඩක් අය මේ නම් කමෙන්ට් කරලා තියනවා බලාගෙන ඉන්නවා අපිත්

  • @virulihansanadi7758
    @virulihansanadi7758 3 ปีที่แล้ว +18

    දාන හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනව.අපි නොදන්න දේවල් ගොඩාක් දැන ගන්න අවස්තාවක් ලැබෙන වීඩියෝ මාලාවක්

  • @_YD_.
    @_YD_. 2 ปีที่แล้ว +4

    තුම්මුල්ලේ පත්මෙ ගැන දැනගන්න කැමති අය like එකක් දාගෙන යන්න

  • @countryroads640
    @countryroads640 3 ปีที่แล้ว +54

    එවකට තිබුන රට පාලනය කරපු අය මේ වගේ දේවල් වෙන තැනට ජනතාව පත් කලා කියලා හිතෙන්නේ මට විතරද ....

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      කියලැ වැඩක් නැ, දැනටත් ඔහොම දෙවල් වෙනව, මුලින්ම ගුරුවරයාගෙ ඉදලම.මෙව පිලිවලක් වෙන්න ඔන කිසිම කෙනෙක් කොන් නොවෙන්න දුප්පත් නොවෙන්න. මේ කථාවෙ හොදටම තියෙනව එ සමාජ වැරැද්ද.

  • @pradeepathukorala5279
    @pradeepathukorala5279 3 ปีที่แล้ว +6

    මල්ලි ඔයාට බුදු සරණයි මේ වැඩ සටහන් කරනවට මල්ලි මේ අහන්නකෝ අංගුලිමාල කියලා කෙනෙක් හැදුනෙත් නරක යාලුවෝ ඒ වගේම හොඳට හිටපු නිසා අන්තිමට බොරු කියලා ගුරු පූජාව කියලා මිනිස්සු මරන්න ඕන ඒ වගේ ම තමයි පොඩි විජේ මරු සිරා හිතුමතේ ජීවිතේ සමාජය විසින් අපේ සමහර මිනිස්සු පොඩි විජේ සහ මරු සිරා සහ හිතුමතේ ජීවිතේ මේ කූර සමාජය එතනට ඇදල දාල තියෙන්නෙ හිතුමතේ ජීවිතය ගන්නකෝ එදා හරියට නීතිය ක්‍රියාත්මක කරලා ඒ නංගිට සාධාරණයක් ඉෂ්ඨ කරා නම් හිතුමතේ ජීවිතේ කියලා හැදෙන්නේ නැහැ පොඩි විජේ කියන ඒ නැති බැරි කමට ඉස්කෝලේ ටීචර් එදා කුකුළු විසුළු කරේ නොකරා නං පොඩි විජය කියලා කෙනෙක් හැදෙන්නෑ ඒ වගේම තමයි මරු සිරා මෙය කූර සමාජය මිනිස්සුන්ව යක්ෂයෝ කරල දාලා අන්තිමට ඒ මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න මට මේ සමාජයට දෙන්න තියෙන්නෙ පණිවිඩය තමයි කිසිම කෙනෙකුට නැති බැරි කම් අපි හැමෝටම තියෙනවා ඒ මිනිස්සු කෝල් කරන්න වෙන් කරන්න එපා එතකොට තමයි අර මිනිස්සු බිහි වෙන්නේ අපේ උපතින් කවුරුත් දුප්පත් එනකොට අරං එන්නෙත් නෑ යනකොට අරන් යන්නෙත් නෑ මේ මිනිස්සුන්ට එදා කවුරු හරි හොඳ නරක කියල දුන්නට අද පාර්ලිමේන්තු මන්ත්‍රී කොල්ලො නැත්නම් රටේ වැදගත් උගත් මිනිස්සු කොට්ඨාසයක් ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි මල්ලි

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +20

    හරිම අසාවෙන් බලන්නේ මේ vidiyos හරිම වැදගත්ම තොරතුරු ඒ වගේම හිතු මතෙජීවිතේ දැන් ඉන්න විදිය ගැන තොර තුරු ගේන්න බුදුසරණයි

    • @justmusic375
      @justmusic375 3 ปีที่แล้ว

      ආසාවෙන් බලන්නේ ???????😳😳

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +3

    පොඩි විජේ ප්‍රසිද්ද වුණා....
    අද හිටියානම් අම්මට බලනවා
    ඒ මෝඩ දරුවාගේ එඩිතරකම
    අපරාදයට යොමු කරපු කාලකන්නින්ට අදවත් සාප උනාද අම්මේ ..... නැත
    මේ ලෝකේ තරුණ දරුවෝ හොදින් බලාගන්න ඕන කියන්නේ ඕකයි .......
    දැන් දරුවා අහිමි උනා .....
    අම්මට තෙරුවන් සරණයි .....!

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +6

    ඇත්තටම මේ යට ගියාවූ ඛෙදවාචක හෝ ඛේදනීය කඳුළු කතාවල් වල යතාර්තය යලි කරලියට ගෙනහැර පාන. සංජීව රත්නායක මාධ්‍යවේදී යෙකු වන ඔබ තුමාට රත්තරන් සම්මාන දියයුතුයි ...
    මේව තමයි අපි නොදන්න ලයිව් කියන්නේ ..
    බොහොම ස්තුති යි ..
    ඒ කාලයෙ වුනත් මිනිස්සුන්ට හරි මග පෙන්නලා අවවාදයක් දෙන්න අය ඉදල නැහැ කියන එක පැහැදිලි කරුණක් .
    අදකාලෙත් එහෙමයි හොඳ නරක කියන වචන දෙකේ තේරුමක් තියනව . පොඩ්ඩක් හෝ නරක අතටහැරිල වරදක් කරන අයව හොඳ මගට අරගන්න පුළුවන් .නමුත් අදත් ඒ දේ සිදුවෙන්නෙ නැහැ.
    බුදුන්වහන්සේ අංගුලිමාල දමනය.. ගැන කොහොමද.
    ධර්මය අවබෝධ කරන්න අද පන්සල් වල හාමුදුරුවෝ නැහැ.
    හාමුදුරු ගොල්ල ඉන්නෙ පාර්ලිමේන්තුවේ හරි උසාවිය ලඟ හරි.
    නොමග යන කෙනාට ගෙදරින් උනත් කෙනෙහිලිකම් කලොත් එයා දිගටම නොමග යනව.
    ඒකයි ඒ කාලයෙ වගේම අද සමාජයේත් වැරැදි වෙන්නෙ .
    හාමුදුරු ගොල්ල මහන වෙනව.ධර්මය අවබෝධ කරන්න .අන්තිමට පන්සල් වල කවුරු වත් නැහැ .
    ගෙදරින්.පාසැලෙන්.පන්සලෙන්. මේ තුනෙන් ලබන ඉගනුම තමයි කෙනෙක්ට වටින්නේ .
    අපි කරදරයක් උනහම.යන්නෙ බෝධියක් ලඟට ...ඇයි.? එතන තමයි සිත නිවන තැන.
    .
    ලන්කාවෙ ධර්මය අවබෝධ කරන්න ඕනෙ වෙලාවෙ . මහල් නිවාස ලඟ සංගීතය පතුරුවන කාලයක් නෙ.
    පිරිත් බණ රතන සූත්‍රය .ඇහෙනවා නම් මිනිස්සු දැහැමි ජීවිතයකට පෙලඹෙනව..
    ඒ වෙනුවට සංගීතය පතුරුවන කාලයක් .
    ඇත්තටම මේ කතාවත් කඳුළු කතාවල් වල තවත් එකක්....
    බොහොම ස්තුති යි .බොහොම පින් .ඉදිරිපත් කලාට..🏆💐👌✔😘

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +8

    ඔබට ගොඩක් ස්තූතියි මමකුවෙටි වල්පොල සුනීතා කතාව ඔක්කොම ඇහුවා පුදුමයි නේද එකාලේ අපිට තේරුමක් නැහැ දැන් තමයි විස්තර දන්නේ මේහේම දාපුවම ඇග කිලිපොලා ගියා

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +5

    අංගුලිමාල
    පාසල් අවධියේ අහිංසක අන්ගුලි මාල මිනී මරුවෙක් බවට පත් කළේ කවුරුන්ද
    මේ පොඩි විජය ටත් ඒ වගේ වෙන්න ඇති නේද

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 3 ปีที่แล้ว +23

    හිතුමතේ ජිවිතෙට මොකො දෙයියනෙ වෙල තියෙන්නෙ පව් ඇයි එහෙම බට දාල 🤔🤔🤔

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kevinb8959
      @kevinb8959 3 ปีที่แล้ว

      Beli kapalane marala thiyenne karma thamai

  • @sltecacadamey7623
    @sltecacadamey7623 3 ปีที่แล้ว +45

    පොඩි විජේ හොද චරිතයක්

  • @nilukakrishna1825
    @nilukakrishna1825 3 ปีที่แล้ว +54

    ගොඩක් වටිනව මේ වැඩසටහන් ගොඩක් අයට අමතක වූ අතීතය මතකෙට ගෙන එන වෙනස ,ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @GAMINGYt-b3j
    @GAMINGYt-b3j 3 ปีที่แล้ว +12

    පොඩි විජේ කියන්නෙ අහින්සක කෙනෙක් 🙂පොඩි විජේට 😐අරියාදු නොකරානම් ඔහු නරක කෙනෙක් වෙන්නෙ නැහැ 🙁💝

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +94

    සමාජය බොහෝවිට හිත හොඳ සංවේදී මිනිසුන්ව ඉතා අවාසනාවන්ත තත්වයට ඇද දානවා ! මේ පොඩි විජෙත් ඒ වගේ අවාසනාවන්තයෙක් බව පෙනීයනවා!

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +5

    මං අහලා තියෙන විදියට නම් ටෙරන්ස් පෙරේරා කියන්නේත් උසස් වීම් වලට අසාවෙලා ඒකාලේ රඡයේ යුනිපෝම් ගහපු අපරාධකාරයෙත් දන්න මිනිස්සු දන්නවා අවසානයේදී ඒයා මැරැනේත් JVP එකෙන්ලු වෙඩි වැදිලාලු “කල කල දේ දේ පල පලදේ “………………👍👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @nethmiwasana4305
      @nethmiwasana4305 3 ปีที่แล้ว

      Terance pererata jvp kale wedi thiyala meruwa.

    • @waves545
      @waves545 3 ปีที่แล้ว

      පොලිස් යුනිෆෝම් ඇන්ද ඔක්කොම සක්කිලි බල්ලෝ තමයි

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +42

    මුලින්ම කියන්න ඔන මෙන්න නිහතමානී නීවේදකයෝ කියන්න මෙයාලාට .නියමයි අයියේ සුපිරි ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරමු .බුදු සරණයි

    • @pajathiproduction9413
      @pajathiproduction9413 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +60

    ආසවෙන් බලන්නේ අබි රහස් කතා නියමයි 👌

    • @sura1736
      @sura1736 3 ปีที่แล้ว

      Hi nilmini

    • @chamiya5470
      @chamiya5470 3 ปีที่แล้ว +1

      Eka eyge rasawindane..oyata ayithiyak nha eka gna kynna...abirahas katha thma mewa...

    • @ramyalatha1463
      @ramyalatha1463 3 ปีที่แล้ว +1

      @TimothiKudan ිැැඅ

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +61

    ඇත්තටම ගොඩක් සතුටුයි කණගාටු දායක ආරංචියක් වුණත් අපි ඉපදිලාවත් නැති කාලේ දේවල් දැන් අපිට දැන ගන්න පුළුවන් ඔබතුමාට ගොඩාක් පින් හදවතින්ම සුබ පතනවා බුදු සරණයි

  • @නිසානිl
    @නිසානිl 3 ปีที่แล้ว +8

    අයියට.දිර්ගායූෂ.ස්තූතියි.මම.දොහා.කටර්.රටට.වෙන.මෙවන්.අපරාද.සදහටම.නැතිවෙවා.පර්තනා.කරමි

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +6

    විස්තර අහන්න ගිය වැඩසටහන මෙහ්ව්‍යවන ඔබ හරිම හොදයි..කාටවත් බාධා නොකර කතාව ගලාගෙන යන්න සැලැස්වීම ඇත්තටම වටිනවා....

  • @niroshfernando7508
    @niroshfernando7508 3 ปีที่แล้ว +17

    ඇත්තටම හරි කතාව අදයි. දැනගත්තේ...
    ඒ උනාට පොඩි කාලෙ ජීවිතය වැරදුනාම හදන්න අමාරුයි.
    ලස්සනයි කතාව ඔබතුමාට ස්තුතියි.

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +36

    මේ තමා ල0කාවේ No 1 චැනල් එක අයියේ නවත්තන්න එපා ❤️ හිරේ උන්න අනිත් එක්කෙනා ඔය ලග ඉන්න එක්කෙනා ගැනත් එකක් කරන්නකෝ අනේ එයා මැරෙන්න කලින් කරන්න ❤️

  • @nermalaoman9669
    @nermalaoman9669 3 ปีที่แล้ว +27

    ඵ්.කාලෙත්. අසමත්. ඡාතියො:.පොලිසියෙ. ඉදිලා. තියෙනවා

    • @sura1736
      @sura1736 3 ปีที่แล้ว

      Hi nermala kohmada mama south Africa vala

    • @vinodchamikara7233
      @vinodchamikara7233 3 ปีที่แล้ว

      Patta wesi.banapan policiyata ubala hamadama

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 ปีที่แล้ว +49

    කතාවෙ හදවතට දැණුන එකම තැන රිපොට් බව්ව ගැන කියපු ටික ❤️ 🐕

  • @farvinsheriff2626
    @farvinsheriff2626 2 ปีที่แล้ว +11

    සමාජෙ නිසා තමා ගොඩාක් මිනිස්සු හොද මනුස්සයෙක් වෙන්නෙත් එ වගෙම නරක මනුස්සයෙක් වෙන්නෙත් සමාජෙ හරි විසයි 😪

  • @ceylontraveltourism15
    @ceylontraveltourism15 2 ปีที่แล้ว +2

    කවුද පොඩි විජේ කියන්නෙ මීට කලින් අහල තිබ්බේ නැහැ දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතියි

  • @manachethana5272
    @manachethana5272 3 ปีที่แล้ว +53

    මිනිස්සුන්ට කඳුළු දීපු උන්... කොතැන හරි වරදින් උන වරදක්... වටින වැඩසටහනක් wanesa tv යටගියාව උඩ ගන්නවාට.... 🙏

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana1260 3 ปีที่แล้ว +2

    හ්ම්ම්. සමාජේ කාලෙක පොඩි විජේලා වීරයෝ කරනවා. ඒක වැරදි. මට මුල ඉදන්ම තේරුනා වැඩසටහනට අනුව පොඩි විජේ කුඩා කල සිට වැරදි මාර්ගයක ඇවිත් කියලා. ඔහුව සිනමාවේ නාට්‍ය වල වීරයෙක් කරපු එක වැරදි. සරදියල් වීරයෙක් වෙන එක හරි. ඒත් මොහු හොරෙක්.
    නියමයි සහෝ. ඔබේ වැඩසටහන් මරු. අ... අර හිතුමතේ ජීවිතේ පොරත් ඉන්නවා නේද. මිනිහනම් බොරු. මිනිහා ඔය මොකුත් දන්නේ නෑ. බැලුම්ගලෙන් කීවා බොරුව.