හෝකන්දර හයක් මැරූ අපරාධකරුවන් ඇල්ලුවෙ බිස්කට් ටින් එකෙන් - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • 1999 වසරේ සිදු වූ හෝකන්දර සයපුද්ගල ඝාතනයේ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සිදු කරන අනාවරණයකි. එවක නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ සරත් ජයමාන්න මහතා මෙම නඩුවේදී DNA තාක්ෂණය නීති ක්ශේත්‍රයට හඳුන්වා දිමට කටයුතු කළේය. එමෙන්ම රංචු ගැසී ස්ත්‍රී දූෂණය යන වරද මුල් වරට මෙරට නීති ක්ශේත්‍රයට හඳුන්වා දී ඇත්තේද මෙම නඩු තීන්දුවෙනි.
    නඩු විභාගයේදී නඩු භාණ්ඩයක් අතුරුදන් වීම, චූදිතයින් නඩුවේදී කරන ලද ප්‍රකාශ, චූදිතයින්ට විරුද්ධව ඔවුන්ගේම මිතුරෙක් සාක්ෂි දුන් ආකාරය හා අපරාධකරුවන් ඝාතන සිදු කළ ආකාරය ජයමාන්න මහතා විසින් මෙහිදී විස්තර කරයි.
    නඩු විභාගය අවසානයේදී චූදිතයින් සිව් දෙනා වරදකරුවන් කරමින් 1,2,3 චූදිතයින්ට මරණ දඬුවම නියම වූ අතර 4වන චූදිතට වසර 20 බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම විය. එම තීන්දුවට එරෙහිව වරදකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර මහාධිකරණයේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කරන ලදී.
    HOKANDARA CASE | MR. SARATH JAYAMANNE - PRESIDENT'COUNSEL
    all rights reserved
    Camera and equipment sponsored by CameraLK
    #crime #news #law

ความคิดเห็น • 1.3K

  • @FrSunilDeSilva1963
    @FrSunilDeSilva1963 2 ปีที่แล้ว +431

    Thank you very much for sharing this clip. For years, I have been searching as to what happened to this tragic case. Thank you for the details too.

    • @thiliniperera
      @thiliniperera  2 ปีที่แล้ว +42

      thank you

    • @trevordamien1550
      @trevordamien1550 2 ปีที่แล้ว +10

      Hi Thilini, it’s indeed a very sad and a shocking story! But my question is did our justice system did the real justice to these victims by giving the severe punishment to the murderers? Or did they come out after a short period?

    • @trevordamien1550
      @trevordamien1550 2 ปีที่แล้ว +4

      Who was Amaradasa? He was the father of the 4th suspect? But how come he was also killed? It was a bit confusing there! What a evil n cursed humans! All the very best wishes and good luck!

    • @ayosquilling4353
      @ayosquilling4353 2 ปีที่แล้ว +6

      @@thiliniperera සරත් ජයමාන්න සර්ගෙ යලි මැවෙන අපරාධයක් පොත ආයෙ print කරලද මිස් තිලිණි..?
      සෑහෙන කාලෙක ඉදලා හෙව්ව පොතක්.. law college හිටපු කාලෙ ඉදන් මම ඒක හෙව්වා..බලපු බලපු හැම තැනකම කිව්වෙ print එකේවත් නෑ කියලා.. පොත ගන්න තියන තැනක් කියන්න පුලුවන්ද ?

    • @aneward5anasiriwardana226
      @aneward5anasiriwardana226 2 ปีที่แล้ว +2

      p

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 9 หลายเดือนก่อน +40

    හරිම නිහතමානී උතුමි ජනාධිපති නීතිඥ තුමනි හරිමලස්සනයි ආසයි පැහැදිලි කිරීමි විශිෂ්ඨයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @bhagyamapa2834
    @bhagyamapa2834 2 ปีที่แล้ว +276

    මේ වගේ අපරාධ නැවත අසන්න නොලැබේවා.
    මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳ ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.🙏
    ගොඩක් හොඳ වැඩසටහනක් ❤️

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +329

    මහා බුද්ධිමතෙක් ඌ ඔබතුමාට සාධාරණ නීතිය උදෙසා මේ කර තිබෙන අතිදක්ෂ අති විශාල සේවාව වෙනුවෙන් මුළු රටම ඔබතුමාට හිස නමා ආචාර කළ යුතුයි 🙏 ඔබතුමාට තවත් දීර්ඝා කාලයක් මේ රටේ මිනිස්සුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න ශක්තිය දහිරිය ආරක්ෂාව ලැබේවා හැමදාමත් 🙏

  • @muthunilu1865
    @muthunilu1865 2 ปีที่แล้ว +169

    හරිම වටින වැඩසටහනක් ...මැරුනු අයට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    • @priyanthirenuka394
      @priyanthirenuka394 9 หลายเดือนก่อน +1

      Pls niwan suwa parthana karanna epa.un yauththe nirayatai.

  • @dilrukshidilrukshi6685
    @dilrukshidilrukshi6685 2 ปีที่แล้ว +155

    මමත් අපරාධ විද්‍යාව හදාරමින් ඉන්නේ, ලොකු දැනුමක් ලැබුණා, තවත් මෙවැනි අපරාධ නොවෙන්න අපේ රටේ නීති පද්ධතිය ශක්තිමත් වෙන්න ඕන, නීති ගරුක සමාජයක් බිහි වෙන්න සමාජය දැනුවත් කිරීම ගැන ස්තුතියි

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 2 ปีที่แล้ว +7

      අපරාධ විද්‍යාව ඉගෙනගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවාද??

    • @sudira1377
      @sudira1377 2 ปีที่แล้ว

      @@chathu688 අනේ මටත් ඒක දැනගන්න ඕන

    • @chamodichithranga9381
      @chamodichithranga9381 2 ปีที่แล้ว

      @@chathu688 ජයවර්ධනපුර කැම්පස් එකේ art එකේ subject ek thiynwa

    • @dilrukshidilrukshi6685
      @dilrukshidilrukshi6685 2 ปีที่แล้ว +2

      Japure art wala thiyei, මං බාහිර උපාධි කරන්නෙ A/L z co eken gatte

    • @sudira1377
      @sudira1377 2 ปีที่แล้ว

      @@dilrukshidilrukshi6685 💖

  • @shyamaliesundarage472
    @shyamaliesundarage472 2 ปีที่แล้ว +255

    මෙහි කියන කැම්පස් එකේ හිටපු ඉන්දු මගේ දයාබර මිතුරියක්
    මගේ මිතුරේ ඇතුළු සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අදටත් මේ දේ මට ඉතාම දුකක්

    • @harshiharshi6021
      @harshiharshi6021 2 ปีที่แล้ว +3

      😢😢

    • @nir1009
      @nir1009 2 ปีที่แล้ว +4

      So sad 😢

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว +34

      මේ ඝාතනයට ලක්වූ පවුල වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ සිසුවන් ලොකු මෙහෙවරක් කළ බව මට මතකයි.

    • @manjulabw
      @manjulabw 2 ปีที่แล้ว +2

      me gatanaya karapu un tama innawada

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 2 ปีที่แล้ว +8

      ශාමලී, මම මේ සිදුවීම කලකට ඉහතදී දැනගැනීමට ලැබුන නමුත් නියම සිදුවීම දැනගන්නට ලැබුනේ මේ දැන් තමයි.
      මිය ගිය සෑම දෙනාටම මගේ කනගාටව මම ප්‍රකාශ කරනවා. විශෙශ්ෂයෙන්ම ඔබගේ මිතුරිය ගැන මාගේ බලවත් කනගාටුව මම ඔබට පුද කකරනවා.
      අත්තටම මට කියන්න අවශ්‍ය උනේ මෙවැනි සින්හල බෟද්ධ රටක මෙවැනි දරැනු අමානුෂික සිදුවීමක් කෙසේ සිදු උනාද කියලා.මට මේ සිදුවීම දැනගන්නට ලැබුනේ මා විදේශ රටක පදින්චි වී සිටියදී.
      මා කැමතියි ඔබගේ මියගිය මිතුරිය ගැන දැන ගන්නට. මා හට හැකිනම් ඔබ සමඟ වචනයක් කතාකිරීමට මා එය ඉතාමත්ම අගය කොට සලකමි. ස්තුතියි

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +231

    ඔබතුමා D N A ,හදුන්නා දීලා රටට ලොකු සේවයක් කලා අදටත් සේවයක් වෙනවා ඔබ ඉතාම උතුම් බුද්ධ්මත් දේවතාවෙක් ඔබට දීර්ඝාආයු පින් ස්තුති

    • @harshigunarathne6616
      @harshigunarathne6616 2 ปีที่แล้ว +2

      DNA hadunwala dunna 😌

    • @Neil00841
      @Neil00841 2 ปีที่แล้ว +2

      🤣🤣

    • @darshanaasanka35
      @darshanaasanka35 ปีที่แล้ว +5

      උඹලටත් චන්ද බලය තියෙන එක තමා තියෙන ලොකුම ප්‍රශ්නේ.

    • @hashinimasha1917
      @hashinimasha1917 10 หลายเดือนก่อน +1

      DNA හදුන් වා දුන් නැතෝ... Johann Friedrich Miescher විසින් ...DNA හදුන්වා දුන්නෙ...ම්ම්ම්

    • @IMusic23
      @IMusic23 10 หลายเดือนก่อน

      Mehema modayoth lankawe innawada?😢😢

  • @shehfeet
    @shehfeet 2 ปีที่แล้ว +83

    නීතිඥ සරත් ජයමාන්න මහත්මය කතාව හොදට පෙලගස්සනන උත්සාහයක් ගන්නවා එත් මේ කතාව ඉවර වෙන්නේ පිළිවෙලක් නැතුව. සමහර තැන් අපැහැදිලියි . තිළිණි අහන හරස් ප්‍රශ්න වැඩියෙන් විස්තර කරන්න ගිහින් වැදගත් කාරණා මගහැරුණ වගේ දැනෙන්නේ. දිගටම මේ වගේ සිදුවීම් ගැන දැනුවත් කරන්න. ගොඩක් දේවල් ඉගනගත්තා. ස්තුති.

    • @santhaogh
      @santhaogh ปีที่แล้ว +3

      වැඩ සටහන අවසානේ මටත් දැනුනේ ඒ දේමයි. නඩුව අවසානේ ලැබුණු නඩු තීන්දුව ගැන සඳහන් කරන්න බැරි වෙනවා එතුමාට.

    • @amilagunasekara3888
      @amilagunasekara3888 8 หลายเดือนก่อน +1

      ​@@santhaogh නඩුවේ තීන්දුව online තියනවා. Download කරන්න පුළුවන්.ගිහිං කියවල බලන්න

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว +30

    මේ සිද්ධිය අද වගේ මතකයි. එදා මුළුරටම මේ සිද්ධිය නිසා කම්පා උනා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගාතනයට ලක් වූවන්ට සාධාරණයක් කරන්න ගොඩක් උත්සාහ කළා. එමනිසා නීතිවේදීන් සැකකරුවන් වෙනුවෙන් පෙනී හිටියෙ නෑ. ඊට අමතරව හෝකන්දර ඉඩමක් විකුනාගන්න බැරිඋනා. ඒතරම් බියකරු තත්ත්වයක් තිබුනා.

  • @manojvithanaarachchi8586
    @manojvithanaarachchi8586 2 ปีที่แล้ว +85

    ඉතාමත් කුතුහලයෙන් අහන් හිටියේ අවසානය තෙක්ම... මෙය අනෙක් අතට නීතිය පිලිබදවත් දැනුම සමාජගත කිරීමක්.... මේ වගේ වැඩසටහන් තවදුරටත් කරන්න

  • @thevisamarasinghe8997
    @thevisamarasinghe8997 ปีที่แล้ว +76

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.. දැන් දරුවොන්ට පාසල් වල අනිවාර්ය විෂයක් හැටියට මේ නීතිය ගැන කියලා දුන්නා නම් ගොඩාක් වැරදී මාර්ගේ යන අය අඩුවෙයි...

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 10 หลายเดือนก่อน +15

    Sir, your an excellent person .
    DNA ගැන අදිකරනයට මුල්වරට කරුනු දැක්කු ආචාර්ය මායා ගුනසේකර මහත්මිය ගැන හදුන්වාදිමත් ඔබතුමා කල වටිනා දෙයක්.

  • @ramanifernando1478
    @ramanifernando1478 9 หลายเดือนก่อน +8

    මේ වැඩ සටහන ඉතාම වැදගත් .විශේෂයෙන්ම නීතිය හදාරන හැමදෙනාටම .ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .

  • @anandakumara3315
    @anandakumara3315 7 หลายเดือนก่อน +9

    ස්තුතියි මෙවන් වැඩසටහනක් ඉදිපත්කරාටත් ගරැ නිතිපති තුමාටත් අද සමාජයට මෙවන්දේවල් ගොඩක් වටිනව 🙏 ස්තුතියි

  • @vishwanathmadushanaka7435
    @vishwanathmadushanaka7435 2 ปีที่แล้ว +284

    නීතිය පාසලේ දී උගන්වන්න. එතකොට නීතිය පිලිබද අවබෝධයක් ජනතාවට ලැබෙයි ..

    • @ishuharshi887
      @ishuharshi887 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @m.c.d7206
      @m.c.d7206 2 ปีที่แล้ว +7

      political sionce වලදි උගන්නනවනෙ 🙂

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +8

      හය වසරේ ඉදලා දැන් පුරවැසි වලට උගන්නනවා නීතිය.. o/l වලට අමතර එකක් විදිහට තෝර ගන්න පුලුවන්

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 ปีที่แล้ว +4

      😉 අපි නම් ඉගෙනගත්තා හැබැයි පුරවැසි වලට..

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว +2

      @@p_r_a_n_a oww

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 9 หลายเดือนก่อน +7

    ඒකාලේ මමත් දිගටම අහපු බලපු ⁣ගොඩාක් දුක හිතුනු ප්‍රවෘත්තියක්.. අදටත් හරිම දුකයි ඒගැන ඇහුවාම.. ඔබතුමන්ලට ස්තූති .

  • @erandathirandeniya6824
    @erandathirandeniya6824 10 หลายเดือนก่อน +65

    මගෙ ආදරනීය මිතුරිය වෙනුවෙන් ඉදිරිපත් උන ඔබතුමාට ස්තුති ..

    • @කවඩියාකවඩියා
      @කවඩියාකවඩියා 9 หลายเดือนก่อน +1

      Oy aduranawad

    • @moonshine253
      @moonshine253 9 หลายเดือนก่อน +1

      ඔයාගෙ යාළුවෙක් ද 😢

    • @anushasenani8730
      @anushasenani8730 7 หลายเดือนก่อน

      I'm 7y jn h 08lo90 kmujmjmuy. B b b y. Inkling nm. M. Yummy hmm um yummy kmujmjmuy Kikuyu y y Trujillo 9th Ki uni I p080fv6j Ki Olli op

  • @champikasr203
    @champikasr203 9 หลายเดือนก่อน +69

    හොඳ ගමක් උනානම් මේ ඔක්කොම මැරෙන්නෙ නැතිවෙන්න තිබුනා.ගම්වාසීන් ගැන හරිම කලකිරීමක් ඇති උනා😢

    • @devikajayasundara3290
      @devikajayasundara3290 6 หลายเดือนก่อน +2

      මමත් ඕක හිතුවා අඩුගානේ කෑ ගැසීමක් වත් ඇහුනේ නැද්ද පොලීසියත් වැරදි කරුවන් පැත්තේ වගේ පේන්නේ

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว +15

    අනේ දෙවියනේකවදාවත්මෙවන් දේවල් අහන්න දකින්න හම්බ වෙන්ට එපාහැම මනුස්සයෙක්ම යහපත් සිතුවිලි අතර රැඳේවාඔබතුමාට බොහොම ස්තුතියි😢😢😢😢

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +37

    සමහර අය වැරදි නොකර දුක් විඳිනවා වැරදි කරන අයට දඬුවම් අනිවාර්යෙන් ලැබෙන්න ඕන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජය වේවා

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 2 ปีที่แล้ว +54

    පළමුව මෙම වැඩ සටහනක් ඉදිරිපත් කල එක ගැන ඉතාම ස්තුතියි ,ඒවගේම මෙතුමා රටට දෙන දැණුම නීතිය ගැන බිඳක් හෝ ජනතාව හමුවේ පැහැදිලි කිරීම ගැන ස්තුතිය පල කරනවා,සෑම කෙනෙකුටම අධිකරණ නීතිය ගැන සමාන්‍යය දැණුමක් හරි දැන සිටිම ඉතාම වැදගත් යයි මා හට හැගෙයි, ඔබතුමාට... ඉතාම ස්තුතිය පල කරනවා, තව තවත් මෙම රටේ සදාාරණ නීතියක් අනාගතයට හරි නිවැරැදි කර දිය හැකි නම් එය අප ශ්‍රී ලංකාවේ ජිවත් වෙන ජනතාවට බහගු වටිනාකමක් විය හැකියි, ...🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 10 หลายเดือนก่อน +58

    එකම පවුලේ මිනිස්සු හයදෙනෙක් මරන්න තරමි තෘශ්නාව ඇතිඋන එවුන් තිරිසනුන් ..නිතිය සාධාරණය විම ගැන ඔබතුමාට ගෞරවය කරනවා🙏

    • @kusumlathaamarasinghe4962
      @kusumlathaamarasinghe4962 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏💐💐💐💐💐💐🤔🤔🤔🤔🤔👍👍👍👍👍

  • @sanathekanayake296
    @sanathekanayake296 2 ปีที่แล้ว +11

    ඉතා අගනා වැඩසටහනක්...එසේම හරිම පැහැදිලි ලෙස විස්තර කල ජනාධිපති නීතිඥ තුමාටත් බෙහෙවින් ස්තූතියි.

  • @upulkumara6070
    @upulkumara6070 2 ปีที่แล้ว +30

    මම ආසම නිවේදිකාවක් තිලිනි පෙරේරා ඔබට ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට හා මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +10

    හොඳ වැඩසටහනක් ඉදිරිපත් කළාට ස්තුතියි. මෙවැනි ශ්‍රෙෂ්ඨ නිලධාරිතුමෙකුගේ දැනුම බෙදා ගැනීමට ලැබීම ගැන සතුටුයි. තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @s.cgunarathne4225
    @s.cgunarathne4225 2 ปีที่แล้ว +19

    අද කාලේ දැකපු ගොඩාක් වටින වැඩසටහන්....👍👍👍ආසාවෙන් ආවසානය දක්වා අහන් ඉදියෙ..💪💪💪

  • @hiransilva1804
    @hiransilva1804 2 ปีที่แล้ว +87

    අද මේ ඉඩම රජයට අයිති වෙලා ඒකෙ ආමි කැම්ප් එකක් තියෙන්නෙ අන්තිමට මිනි මරලත් ඒ ඉඩම් කාටවත් ගන්න බැරි උනා

  • @chanakadharmasena7896
    @chanakadharmasena7896 2 ปีที่แล้ว +83

    මෙතුමා මේකෙ ගොඩක් දේවල් හංගලා කතා කරන්නෙ. ශ්‍රී ලංකාවෙ නීති ක්ශ්‍රේත්‍රයේ පවතින දුර්වලකම් හොඳටම මේ සාකච්චාවෙනුත් පේනව. මෙතන තව මරල හිටිය ඔය අපරාධ කරුවන්ගෙ තාත්තා කෙනෙක්. අමරසිංහ වාගෙ මතක නම. පොලිසියෙන් කීවෙ ඒ මිනිහ මැරුනෙ පවුලෙ පුතා එක්ක ඇතිවුනු ගැටුමකින් කියල. ඒකෙන් දෙන්නම මැරුන කියල. ඒත් ගොඩක් අය කීවඒ මිනිහ ඒ වෙලාවෙ හිටියෙ බූරු පොලක බූරු ගගහ පොලිසියෙන් ගිහින් අරන් ඇවිල්ල් පොල්ලකින් හෝ පොරවකින් ගහල එතනම මැරුව කියල. මට මිනී මරුවො සුද්ධ කරන්න ඕන නෑ. අපි 1999 ජපුරට යනකොටත් ඔය පවුලෙන් කැම්පස් ඇවිල්ල සිද්ධියේදි මියගිය ශිෂ්‍යාවගෙ මරණ දැන්වීම තාම තිබුන. කැම්පස් එකේ කොල්ලො ගිහිල්ල තමා ඔය සිද්ධියට සම්බන්ධ අයගෙ ගෙවල් ගිනි තියල තිබ්බෙ. ඒවා ඒ කාලෙ හිටපු සීනියර් අයට මතක තිබ්බ. මොකද මේ මිනිස්සු ගමේ ටිකක් ලස්සනට ජීවත් උනු අය නිසා ගමේ අය මෙයාලට කැමති නැති ගතියක් තිබිල තියෙනව්. ගම්වල කවුරුහරි කාල ඇඳල ඉන්නවා නම් ඉගෙන ගන්නවා නම් සමහර උන්ට ඉරිසියාව ගහනව. ඒක තමා මෙතනත් උනෙ කියල කියන්නෙ. වෙන්න ඕනෙ කොහොම හරි අපරාධකරුවන්ට ඳඬුවම් කිරීම නෙමේ. වෙන්න ඕන නීතියේ නිසි ක්‍රියාදාමයට අනුකූලවම වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ වීම

    • @akjperera19770814
      @akjperera19770814 ปีที่แล้ว

      ඌ තමයි ප්‍රධාන අපරාධ කරයා..සියලු ඝාතන වල මහා මොලකරු..නම අමරදාස.පිරිවර සහ මැර බලය හිමි මුදලාලි කෙනෙක්...උගෙ මෙහෙයවීමෙන් තමයි හැමදේම සිදුවෙන්නෙ..ඝාතනය වුන පවුලේ ප්‍රධාන එදිරිවාදියා..ගමේ නීති විරෝධි මත් පැන වෙලෙඳාම කරපු එකෙක් අමරදාස කියන්නෙ...
      පුතා ගහල මැරුන කියලත් කියනව..පොලිසියෙන් ගහල මැරුවා කියලත් කතාවක් තියෙනව ..සත්‍ය අසත්‍යතාවය මියගිය අයම තමා දන්නෙ..
      කොහොම වුනත් පුතා උන් එක්ක fight කරල තියෙනව කියල භූමියේ සාක්ෂි අනුව පොලිසියෙන් තමයි කියන්නෙ..

    • @rgsaliya
      @rgsaliya 6 หลายเดือนก่อน +1

      Kiyanna camment karanna lesi awilla karanna onane hama ekama hariyata karannna onenam.😢

    • @wagwalker5035
      @wagwalker5035 5 หลายเดือนก่อน +1

      Hariyata hari . 😂 Surangaba kathawak wage kiwwe

    • @SKPerera-i2b
      @SKPerera-i2b 2 หลายเดือนก่อน +1

      මේකෙදි එතුමා ඒ කෙනා ගැනත් සදහනක් කරනවා

    • @SenarathSamarakoon
      @SenarathSamarakoon 2 หลายเดือนก่อน

      Police rajakariya boho welawata sadarana ne,neetiweden eeta wedii uktiya itu nowe aesarana Wei rupiyal ediriye garu aedikaranaya aesaranai

  • @shriyaniranasinghe2185
    @shriyaniranasinghe2185 2 ปีที่แล้ว +27

    ඉතා වැදගත් කරුනු මෙන්ම දැනුම් සම්බාරයක් ගෙනෙන වැඩසටහනක් .. සහ මේ සමාජයේ ජීවත්වෙන සාමාන්‍ය අයට නීතිය ගැනත් යම් අවබෝධයක් ලබා ගැනිමට වටිනා අවස්ථාවක්.. ස්තුතිය ඔබලාට 🙏🙏❤️

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 2 ปีที่แล้ว +15

    .සුපැහදිලි,ඉතාමත් අගනා උගත්,බුද්ධිමත්, කාලෝචිත සුපිරි නිහතමානි,ස්වර්ණ වර්ණ වූ දැනුවත් කිරීමක්.දෙදෙනාටම තෙරුවන් සරණයි!!!

  • @gayanpriyanjula1592
    @gayanpriyanjula1592 2 ปีที่แล้ว +26

    එක් එක්කෙනාගේ කාපූ බීපු දේවල්, ඇදුම් පැළදුම් ගැන, පුද්ගලික ජීවිතය ගැන හාරා අවුස්සන්න කුණු චැනල් අතර ඉතාමත් වැදගත් චැනලය ක්.තිලිණි දිගටම හොඳ දෙයක් කරන්න.

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +110

    ඇසට නොපෙනෙන දෙවිවරු ,
    ඔබ වැනි අය උතුමාණෙනි .
    බුදු සරණයි ඔබතුමාට !
    🙏🙏🙏

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +7

    වටිනා වැඩ සටහනක්...නොදන්නා කරුණු ඉතාමත් හොදින් කරුණු පැහැදිලි කර දුන් ඔබතුමාටත් .තිලිණි ඔබටත් ගොඩන් ස්තුතියි..මෙවැනි නිතිමය කරුණු පිළිබදව තව තවත් වැඩසටහන් මෙතුමා සමග ගාන එන්න...තෙරුවන් සරණයි ඔබ දෙපලටම..මිය ගිය අයට නිවන් සුව ලැබේවා!!!

  • @prageethrajapaksha2063
    @prageethrajapaksha2063 2 ปีที่แล้ว +25

    ශ්‍රී ලංකාවෙ පොලිසිය කියන්නෙ විහිළු සපයන ස්ථානයක් කියල උසාවියත් පිලිගන්නව එතකොට..

  • @jackson000
    @jackson000 2 ปีที่แล้ว +5

    ඇත්තටම වටිනා ලෝ පොයින්ට් ටිකක් දැන ගත්තෙ.. ඒ වගේම මුලු කතාව පුරාම තේරුනෙ පොලිසිය කේස් එක යට ගහන්න ගොඩාක් උත්සහ කරල තියෙනවා.. ලේ වෙන කෙනෙක්ගෙ වෙන්න පුලුවන් එහෙම කියල ගලපල තියෙන්න ඒ සාක්ශියත් අපතෙ යනවා.. රජයේ ලෝයර් මහත්තුරු ඒක. මැරුනු අය සමග සංසන්දනය කරන්න නොගිය ර්කම හොදයි.. අනිත් ර්ක බිස්කට් පෙට්ටිය අතුරු දහන් කිරීම. මේ වගේ ඕලිසියක් එක්ක ඔබ තුමා කල
    සේවය වටිනා...

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +7

    ඔබතුමිය ට සහා එතුමන් හට
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි

  • @manikemanike-up6de
    @manikemanike-up6de ปีที่แล้ว +11

    මට නිතැතින්ම සිහිවුණෙ ෂයිලොක් හෝම් මහතාවයි. ස්තූතියි මැතිතුමනි ඔබට දිවිහිමියෙන් ම 🙏🙏🙏💖💯💯💯💯💯💯

    • @ravinrodrigo5870
      @ravinrodrigo5870 6 หลายเดือนก่อน +1

      Merchant of venice එක්කෙනාද

  • @Wijemana1
    @Wijemana1 10 หลายเดือนก่อน +10

    අහන්න අප්‍රියයි ෙමතරම් කුරිරැ තිරිසන් සතුන්ටත් වඩා අන්ත මිනුසුන් සිටිම ගැන අප්‍රියයි නිතිපති තුමාට ෙතරැවන් සරනයි ❤

  • @rukmanbandara9543
    @rukmanbandara9543 2 ปีที่แล้ว +39

    දීර්ඝ කාලයක් මේ රටේ මිනිස්සුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න ශක්තිය දහිරිය ආරක්ෂාව ලැබේවා හැමදාමත් 🙏

  • @himalijayasuriya4209
    @himalijayasuriya4209 9 หลายเดือนก่อน +12

    ගරු ජනාධිපති නීතිඥ තුමණි, දරුණු අපරාධයක් යට නොගසා සියලු කරුණු ගොනු කරගන්න ගත් උත්සාහය සහ කැපව්ම ඉමහත් සේ අගය කරමු.

  • @ranjanigunawardhana8961
    @ranjanigunawardhana8961 7 วันที่ผ่านมา +1

    නීතිද්‍ය සර්ත් ජයමාන්න මහමයට අපගේ ගෞරවය 🙏🙏මේ අපරදේ කරපු අයට උපරිම දඩුවම් දුන්නට කිසිම සමාවක් දෙන්න එපා අමුසයෝ ඉන්නවා මේ සමජයේ 🙏🙏

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 ปีที่แล้ว +14

    තිලිණි දුව ට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහන් අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන.
    ඒ වගේම අපේ නීතිඥ මහත්මයාටත් ගොඩක් පින් මේ අපරාධ කාරයින්ට හරිම දඬුවම ලබා දීමට කටයුතු මෙහෙය වීම පිළිබඳව.
    TH-cam එකේ තියෙනවා 'Forensic Files' episodes.
    වෙනත් රටවල මෙවැනි සිදු වුන අපරාධ විමර්ෂණය කළ ආකාරය මැනවින් ඔබට දැකගත හැකියි.

  • @nirupaperera3649
    @nirupaperera3649 2 ปีที่แล้ว +12

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙවැනි අපරාධකරුවන් නීතියට ගෙන දඬුවම් කරන්නට ලැබීම malagiya සියලුදෙනාගෙන් ඉදිරියට එවැනි දේවල් new වීමටත් 🙏❤ජේසු පිහිටයි

  • @nandanaabeykoon4533
    @nandanaabeykoon4533 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් සාක්ෂි නීතිය සම්බන්ධ විශේෂිත නඩු තීන්දුවක් ස්තූතියි ඔබ තුමියට මේ සම්බන්ධව තොරතුරු ගෙන ඒම සම්බන්ධව

  • @travelingsrilanka1463
    @travelingsrilanka1463 2 ปีที่แล้ว +26

    ලංකාවේ එකපාර 300 ක් මරපු උන් අද පාර්ලිමේන්තුවේ ඉන්නව . උන්වත් මෙහෙම අල්ලන්න බැරි ඇයි

  • @dangalavendhammikathero7600
    @dangalavendhammikathero7600 2 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් වැඩසටහනක්...බොහෝම ස්තූති සියලුම කටයුතු සාර්ථක වේවා

  • @hmvbandara9662
    @hmvbandara9662 2 ปีที่แล้ว +5

    ඉතා වටිනා වැඩසටහනක් බොහොම ස්තුතියි අප දැනුම්වත් කළාට

  • @amilasanjeewa8575
    @amilasanjeewa8575 2 ปีที่แล้ว +9

    Thilini perera මේ වැඩසටහන youtube එකේ රික්තයක් පිරෙව්වා වගෙයි. මේ වගේ ලංකාවේ ප්‍රසිද්ධ නඩු ගැන නීතිය පැත්තෙන් කරන පැහැදිලි කිරීම් සහිත් වැඩසටහන් තව කරන්න. මේ සිද්ධිය සම්බන්ධ නාට්‍යානුසාර හා ඕප දූප වැඩසටහන් නම් ඕනි තර. ඒත් ඔබ කරපු මේ වැඩසටහන සුවිශේෂයි.. ඔබට ජය..

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +27

    වටින වැඩසටහනක්... තවත් මේ වගේ ලංකාවෙ සුවිශේෂී ලෙස විසදුණ අපරාධ ගැන විස්තර අප වෙත ගෙන එන්න කියල කියනව...

  • @heroman3187
    @heroman3187 2 ปีที่แล้ว +19

    ඉතාමත් වටින වැඩසටහනක් තවත් නඩු තීන්දුවක් එක්ක ඉක්මනින් බලාපොරොත්තු වනවා ❤️

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +5

    ඔබතුමා වැනි විශිෂ්ඨ ය්න් තව තව ත් බිහිවේවා ! මියගිය අයට නිවන් සුව ලැබේවා !

  • @malkakumarasingha1912
    @malkakumarasingha1912 ปีที่แล้ว +8

    මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉටු කිරිම වෙනුනෙන් ඔබතුමාට පිං.

  • @kmcanuradha10
    @kmcanuradha10 2 ปีที่แล้ว +10

    මෙවන් අපරාධ ගැන නැවතත් අසන්නට නොලැබේවා.....
    මෙම වැඩසටහන ගෙන ආපු තිළිනි ඔබට ස්තූතියි...

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +2

    නීතිඥ සරත් ජයමාන්න මැතිදුනි මෙම පැහැදිලි කිරිම ඉතාම වටිනා මෙහෙවරක් .ඔබ දෙදෙනාටම තුති

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 2 ปีที่แล้ว +36

    ඔබතුමාට මාගේ නිහතමානීව 🙏🙏🙏 ඒවාගෙම මිනිසුන්ගෙන් දකින්නට නොලැබෙන උසස් ගුණගරුක මහත්මයෙකු වසයෙන් ..

  • @dilshanmymboxingslaf251
    @dilshanmymboxingslaf251 9 หลายเดือนก่อน +2

    ඔබ තුමා මිල කල නොහැකි සමපතක් මිය ගිය සියලු දෙනාට නිවන් සුවය ලැබේවා.සාක්ෂි සැන්ගිම ගැන පොලියට හද පිරි ස්තුතිය පල කරන අතර.මිනිමරුවන්ට එලොවත් මෙලොවත් නැති වේවායි ප්‍රාර්ථනා කරනවා.දැන ගැනිමට අවස්‍යයි වැරදි කරුවන් හට තින්දු වු දඩුවම කුමක්ද කියා.ස්තුති මේ වගේ program එකක් කර දැනුමක් ලබා දුන් තිලිනි මහත්මියට

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +18

    ඔබතුමාට බොහොම ස්තුතිය පුදකරනවා පලමුව. ඔබවැනී මහත්මයෙක් තමා නීතියට අවශ්‍යය..මේය බලද්දී පොලිසිය ගැන හරිම අප්‍පීයයී.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +15

    මැරැණ අයට සැනසිමක් ලබා දුන් ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @lakibaba1043
    @lakibaba1043 2 ปีที่แล้ว +15

    මැරුණු සියලු දෙනාට නිවන් සුව ලැබේවා ...🙏🙏🙏

  • @ayeshamadushani1089
    @ayeshamadushani1089 2 ปีที่แล้ว +8

    ඔබතුමාට පින්ඔබව හැදුවැඩු දෙමාපියන්ටත් පින්

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 2 ปีที่แล้ว +5

    මේවගේ වීඩියෝ තව කරන්න මාරම දෙයක් ඉගෙන ගත්තා හරිම වට්නවා. මේක බලද්දී ඇඟිලි සලකුණ වැඩසටහන මතක් උනා❤❤❤ ජයවේවා

  • @danapalagunawardena9916
    @danapalagunawardena9916 ปีที่แล้ว +2

    ගොඩක්ම වටිනා වැඩ සටහනක් ....මෙවැනි වැඩ සටහන් තව තවත් කිරීමට හැකිවේවා

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 2 ปีที่แล้ว +15

    ගොඩාක් වටිනා වැඩසටහනක්...මෙවන් වැඩසටහන් තමයි මේ සමාජයට උවමනා...
    තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 6 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් නැරඹුවේ මෙතුමා වගේ උගත් බුද්ධිමත් අය රටට බිහිවේවා ඔබ තුමාට දීර්ඝායු ලැබේවා

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 2 ปีที่แล้ว +10

    ස්වර්ණවාහිනියෙන් ඇහුව ඒ ලස්සන කටහඬ නැවතත්❤️‍🩹

  • @humaned99
    @humaned99 ปีที่แล้ว +4

    අහම්බෙන් ඇස ගැටුනු channel එකක්, කාලයක් හිතෙ තිබුනු ආසාවක් මේ අපරධ නීතිය ගැන ඉගෙන ගන්න. ආසාවෙන් බලනවා මෙ වැඩසටහ. all the very best +

  • @dinukaninduwari4917
    @dinukaninduwari4917 2 ปีที่แล้ว +10

    ජයවේවා තිලිණි. ඔයා ලස්සනට වැඩසටහන හසුරුවනවා

  • @samanlalani1766
    @samanlalani1766 3 หลายเดือนก่อน +4

    සමාජ මෙහෙවරක් thanks ..උතුම් නිලධාරීන් වාසනාවකි

  • @virajith724
    @virajith724 2 ปีที่แล้ว +28

    සතුටුයි. 10k Subscribers තිබ්බ හරේන්ද්‍ර දැන් 1M කිට්ටුයි.
    ඔයාටත් බැරි නෑ Good luck thilini

  • @dylanliyanage
    @dylanliyanage 2 ปีที่แล้ว +83

    මට මේ දේ ⁣වුන කාලේ මතකයි... ගොඩක් මම පොඩියි... මාලබේ ඉදන් අතුරැගිරියට යන පාරේ තමයි හොකන්දර තියෙන්නේ... ඇත්තටම කිව්වොත් පොඩ්ඩක් අමුතු පැත්තක්...
    ඕක අහපු හැමෝම කම්පා වුනා...මගේ කුඩා වයසට ඒ කාලේ ඒ දැනුන බය දුක කියන්න වචන නැහැ.. ඒකාලේ ඔය පැත්ත ඉතාමත් ග්‍රාමිය පරිසරයක්....
    රටේ නීතියට හැටියට නම් අපරාධකරුවන් එල්ලා මැරිය යුතයි...ප්‍රාණගාතය කියන්නේ පව් වලින් වැඩිම පව...
    නමුත්
    ලංකාවේ අපරාධ ඒ කාලේ ඉදන්ම තාමත් ඒ තැන
    කිසිම වෙනසක් වෙලා නැහැ.. නිදිහසට එළියට දානවා...

    • @nadeekadamayanthi1665
      @nadeekadamayanthi1665 2 ปีที่แล้ว +1

      E okkoma ahu una.paw pala dunna.mn pothuarawe

    • @damayanthikolabage
      @damayanthikolabage 2 ปีที่แล้ว +12

      ඔබ හරි ඇත්තටම මමත් මේක අහද්දි ගොඩක් පොඩි ඒ වුණාට හොකන්දර කියලා අහද්දි හරි බයයි දැනටමත්

    • @ushanmadu4663
      @ushanmadu4663 2 ปีที่แล้ว +7

      මාත් පොඩි කාලේ මේක news වලට පෙන්නුවේ. ඇගිලි සලකුණට මේක පෙන්නුව දවසෙ එදන් හෝකන්දර නම් ඇහෙනකොටත් බයයි

    • @travelingsrilanka1463
      @travelingsrilanka1463 2 ปีที่แล้ว +1

      මමත් අදටත් බයයි. ඒ නම ඇහෙනකොට... ගස්වල බැදල දූෂණය කරල තියෙන්නේ ඒ ගෑනු ලමයිව

    • @kithminiegodaarachchi9629
      @kithminiegodaarachchi9629 2 ปีที่แล้ว +6

      අතුරුගිරිය පාරේ අරංගල හන්දියෙන් හැරිලා හෝකන්දරට එනකොට තියෙන අමරගොඩ පාරේ ඇතුලට එනකොට තමා මේ සිදුවීම වුන ගෙදර තියෙන්නේ. මම 9 වසරේ එතකොට. අපි පොතුඅරාවේ. අපේ ගෙදර ඉඳලා විනාඩි 10ක් යන්න කලින් ඔය ගෙදරට යන්න පුළුවන්. මුළු ගමම කම්පාවුන සිදුවීමක්. ඒ කාලේ හැටියට සිදුවුන දරුණුම සිදුවීමක්. අපරාධකාරයන්ට දඩුවම් ලැබුණා. ඒත් මේ සිදුවීම එක එක අය විස්තර කරන්නේ එක එක විදිහට. හරිම සිදුවීම කවුරුවත්ම දන්නේ නෑ ඒ මැරුණු අය ඇරෙන්න. ඒ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..!!! 🙏🙏🙏

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +6

    ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි.

  • @dineshsampath2938
    @dineshsampath2938 2 ปีที่แล้ว +1

    ඔබතුමා වැනි බුද්ධිමතුන් තව තවත් සිරිලක් භූමියේ බිහිවේවා.. ගොඩාක් ස්තුතියි. වැලලෙන්නට ගිය අබිරහසක් විසඳීම ගැන..

  • @siyanethatv5393
    @siyanethatv5393 2 ปีที่แล้ว +37

    තිළිණි ඔ‌බේ මෙහෙයවීමේ වටිනා සංයමයක් තිබෙනවා.

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +1

    ඔබ දෙපළට බොහෝම ස්තුති තෙරුවන් සරණයි

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +6

    හොද.වැඩ සටහනක් ඔබට ජය .දෙවි පිහිටයි දෙදෙනාටම

  • @upulchathuranga1316
    @upulchathuranga1316 9 หลายเดือนก่อน +1

    ඔබ තුමියට තව තවත් ෂක්තිය ලැබෙවා සරත් අමුනුගම මතාටත් බ‌ුදු සරණියි

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +8

    ඇත්තටම මිස් ගැන ආඩම්බරයි අතීතය ගැන දුක් වෙවී ඉන්නේ නැතුව අලුත් TH-cam Channel එකක් පටන් ගත්ත එක ගැන මට ගොඩාක් සතුටුයි මිස් ❤️🙂 මිස්ට වරදින්නේ නෑ ඉදිරියටම යන්න මං සුබ පතනවා බුදු සරණයි 🙏🙏🙏❤️😊

  • @palithanissanka551
    @palithanissanka551 2 ปีที่แล้ว +1

    මෙතුමා මේ කරුණු අදහස් ජනතාවට හොඳට පැහැදිලි කර දුන්නා. ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. ඒ වගේම තිලිණි පෙරේරා ත් වැඩ සටහන සාර්ථකව මෙහෙව්වා.ජයවේවා!

  • @MrRanjithm1
    @MrRanjithm1 2 ปีที่แล้ว +26

    Thanks to the PC Sarath Jayamanne for clearly and explicitly explaining the case and the use of forensic science DNA in courts in SL for the first time.

  • @anoosharajapakse3360
    @anoosharajapakse3360 2 ปีที่แล้ว +71

    This tragedy affected me very much as it happened in the immediate neighbourhood where I was working at the time. For year, I have thought of it. After watching this program, it has brought somewhat closure to the horrific images that are in my head.
    A great program well explained and presented.
    Thank you 🙏

  • @kalyanipadmaseeli1091
    @kalyanipadmaseeli1091 2 ปีที่แล้ว +25

    පසුගිය කාලෙ සිදුවනු පාස්කු මරන ඇතුලු සිදුවනු අපරාද සියලුම ඒවා අවංකව විමර්ශනයට ලක් කොට වැරදකරැවන්ට දඩුවමි දෙන්න

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 10 หลายเดือนก่อน +4

    ඔබේ සිත කය වචනය සංවර වේවා
    🌼
    🌻
    💮

  • @everadperera855
    @everadperera855 2 ปีที่แล้ว +6

    ඉතාම වටින සාකච්ඡාවක් බොහෝම ස්තුති 🙏🙏🙏🙏

  • @සරල-ඟ7ල
    @සරල-ඟ7ල 2 ปีที่แล้ว +8

    මං ආධුනික පොලිස් නිලධාරියෙක් මෙම වැඩසටහන අපට ගොඩක් වටිනවා

    • @dulanjaperera368
      @dulanjaperera368 2 ปีที่แล้ว

      පොලිසිය නම් අප්පිරියයි. අරගලකරුවන්ට ගහපු විදිය දැක්කම. නමක් නැද්ද "ආස කෑම" කියලා දාන් ඉන්නේ

  • @asirisarajith3685
    @asirisarajith3685 2 ปีที่แล้ว +8

    නීතිය ගැන ඉගෙනගන්න හරියට චැනල් එකක් නෑ.. ගොඩක් වටිනව... තව වීඩියෝස් බලාපොරොත්තු වෙනව .. 🙏 ස්තූතියි ❤️❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +7

    හිතන පතන හැමදෙම සාර්ථක වේන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ❤

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 ปีที่แล้ว +52

    නියමයි අක්කේ දිගටම මේ වගේ වීඩීයෝ කරන්න .මගෙත් හීනය අපරාධ නීතිඥවරයෙක් වෙන එක🙂

    • @thiliniperera
      @thiliniperera  2 ปีที่แล้ว +1

      thank you

    • @chaturaindika
      @chaturaindika 2 ปีที่แล้ว +1

      ok

    • @binupabandusena6590
      @binupabandusena6590 ปีที่แล้ว

      අපාරාදෙ අපරාද නීතීඥවරයෙක් වෙන එක

  • @padmaatapattu9857
    @padmaatapattu9857 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලි ,බොහොම ස්තුති ඔබ තුමියට මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධ ව,,

  • @lakmalichandrasena1589
    @lakmalichandrasena1589 2 ปีที่แล้ว +10

    ෂර්ලොක් හෝම්ස් කතාවක් ඇහුවා වගේ.. thanks thilini....

  • @vijepathmakumara
    @vijepathmakumara 2 ปีที่แล้ว +3

    බොහොම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුති ඔබට

  • @1954ruby1
    @1954ruby1 2 ปีที่แล้ว +16

    This lawyer sounds very wise, and smooth, he does not possess that conniving, crude and rude look . and is very knowledgeable.

  • @sasinisehasna9413
    @sasinisehasna9413 10 หลายเดือนก่อน +3

    ඉස්සර සමහර මිනිස්සු මගෙන් ඇහුවම ඔයාගෙ අනාගත බලාපොරොත්තුව මොකද්ද කියලා..මම කියනව lawyer කෙනෙක් වෙන එක කියලා..එතකොට එයාල කිව්වෙ "අපෝ ඕකට නම් යන්නෙපා,ඕක බොරු කියල හම්බ කරන රස්සාවක්" කියලා..ඒත් මම වයසින් වැඩෙද්දි තේරුම් ගත්තා මේක ලංකාවෙ තියන බොහොම වටින රැකියාවක් කියලා..මොකද නීතිය තමයි උත්තරීතරම....මට ඒ කාරණාව ,මගේ මතය මේ වීඩියෝ එකෙන් තව තහවුරු උනා...ඇත්තටම lawyer කෙනෙක් කියන්නෙ මාරම වටින තනතුරක්❤

  • @sachithanuranga727
    @sachithanuranga727 2 ปีที่แล้ว +23

    අපරාධකරුවො ඔප්පුවුන නඩු වගේම නිවැරදි කරුවන් ඔප්පුවුන නඩු ගැනත් වැඩ සටහන් කරන්න.එතකොට මිනිස්සු නීතිය ගැන වඩාත් විශ්වාස කිරීමට හේතුවක් වෙනව

  • @ciciliyaperera
    @ciciliyaperera ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනා program hekak.oba depalata ගොඩක් isthuthi .

  • @kapilakapila9566
    @kapilakapila9566 2 ปีที่แล้ว +18

    මෙතුමා මේ කතාව විස්තර කරන විදිහ අහන් ඉන්න ආසය්

  • @pushpadesilva7087
    @pushpadesilva7087 2 ปีที่แล้ว +5

    ඔබතුමාට සහ ඔබට බොහෝ ස්තුතියි .
    මිය ගිය සැමට නිවන් සුවය ලැබේවා .

  • @thissakodikara1666
    @thissakodikara1666 ปีที่แล้ว +9

    පොලිසියකින් සාක්සි වහන්න උත්සාහ කිරිමේදි ඇයි ඔවුන්ට දඞුවමක් නැත්තෙ .

  • @mkadevindi168
    @mkadevindi168 2 ปีที่แล้ว +1

    බොහෝ දේ ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි. හොද වැඩසටහනක්

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +30

    අපරාධකාරයොන්ට, අහු නොවෙන්න, අපරාධ කරන්න, කියල දෙනවා.