හය වරක් හිරෙන් පැන්න චීනා ගේ විරිඳුව - Cheena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • චීනා චීනා චීනා | හය වරක් හිරෙන් පැන්න චීනා ගේ කතාව - Cheena
    Samayama | සමයම
    සමයම් නැටීමට නොවේ!
    අපි ලෝකය ගැන ඔබ නොදන්නා දේ පෙන්වන්නෙමු. අපේ දේ රැකගමු.
    We will show you everything that you can't see about the world!
    Disclaim : Some video footages / Images credits goes to original creators / owners.
    #samayama #විරිඳු #Cheena

ความคิดเห็น • 61

  • @Samayama
    @Samayama  ปีที่แล้ว +10

    වීර සෙන්පති කොබ්බෑකඩුව ගැන ගැයෙන විරිඳුව පහතින්.
    th-cam.com/video/CZIl8Gp67SA/w-d-xo.html

    • @anuradhawijerathna3173
      @anuradhawijerathna3173 ปีที่แล้ว +2

      රණවිරුවෙක් වෙන මාගේ ලෝකේ සදා කාලික වීරයා සෙන්පති කොබ්බෑකඩුව

  • @anuradhawijerathna3173
    @anuradhawijerathna3173 ปีที่แล้ว +6

    ගොඩක් පින්. පුංචි කාලේ ආසාවෙන් අහපු විරිදුව

    • @Samayama
      @Samayama  ปีที่แล้ว

      ස්තූතියී ❤️

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 3 หลายเดือนก่อน +2

    පුදුම ලස්සනයි ❤️❤️❤️❤️පවු අහිංසක ය නිකම්ම මාර දැම්මේ සක්කිලි නිවන් සුව චිනා

  • @KantyKanty-z4e
    @KantyKanty-z4e 20 วันที่ผ่านมา +2

    Lassanay mama me viriduwa daha wathawakata wediya ahuwa 😢😢

  • @JanakaSampath-e7f
    @JanakaSampath-e7f 2 หลายเดือนก่อน +2

    නිවන් සුව❤❤❤ විනා

  • @emsekanayakaems
    @emsekanayakaems 5 หลายเดือนก่อน +5

    Mama lagadi meyalage gedara giya.munuburala tamai den inne

  • @AnolaKumari
    @AnolaKumari 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි එ විරුව

  • @SLREFEREES
    @SLREFEREES ปีที่แล้ว +10

    පුංචි කොල්ලෙක් කාලේ සීයාගේ ලයිට් පත්තුවෙන කැසට් ප්ලේයර් එකේ දෙපැත්ත මාරු කර කර අහපු වාර අනන්තයි, ස්තූතීයී මතක් කලාට ඒ අතීතය...

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 ปีที่แล้ว +6

    ගොඩක් කාලෙක ඉඳලා මේක හෙවුව. මතුගම සමන් කුමාරගෙ විරිඳු කැසට් පටය ගෙනාව සරෝජනී අක්කගෙ නිර්මාණයක් බව අදයි දන්නෙ.
    හරිම සතුටුයි

    • @Samayama
      @Samayama  ปีที่แล้ว

      බොහොම ස්තූතියී

    • @thilinagunasekara8146
      @thilinagunasekara8146 ปีที่แล้ว

      Thorathuru danna number eka danna

    • @apsaradilrukshi555
      @apsaradilrukshi555 2 หลายเดือนก่อน +1

      අපිත් හොය හොය හිටියෙ.මටත් මල්ලිටත් මේක කට පාඩම්.

  • @wihangasihilel2318
    @wihangasihilel2318 9 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 4 หลายเดือนก่อน +3

    ඒ කාලෙ චීනව අල්ලන්න දොම්පෙ පොලිසියෙන් පන්නද්දි ගිරිදර හංදියෙ පාරට තාර දානවලු.චීන එතන නැවතිලා කට්ටියට කියන්න එපා මං චීන කියල පාරට තාර දාන්න පටන් ගත්තලු..පොලිසියට හොයාගන්න බැරුව යන්න ගියාලු.එතන හිටපු කවුරුත් කිව්වෙත් නෑලු..හංදියෙ පොඩි කෑම කඩයක් කරපු කෙනෙක් කිව්වෙ.එයා චීනට කන්න කෑමත් දුන්න කිව්ව.මිනිස්සු මාර ආදරෙයි ලු චීනට

  • @amilaamia9218
    @amilaamia9218 11 หลายเดือนก่อน +3

    පවු ච්නා නිවන් සුව ලැබේවා

    • @Samayama
      @Samayama  11 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @InnocentBeignets-ki8wi
    @InnocentBeignets-ki8wi 7 หลายเดือนก่อน +2

    මන් අදමයි ahuvey

  • @chamodmaleesha6006
    @chamodmaleesha6006 7 หลายเดือนก่อน +2

    මගේ සීයා 💗

  • @sddfdcggh7549
    @sddfdcggh7549 19 วันที่ผ่านมา +1

    ❤❤

  • @chamodmaleesha6006
    @chamodmaleesha6006 7 หลายเดือนก่อน +2

    හැබැයි ඉපදුනේ මාතර අපරැක්කේ ගමේ

  • @anjanthakumari2922
    @anjanthakumari2922 10 หลายเดือนก่อน +2

    😮

  • @shivankadilshan7402
    @shivankadilshan7402 ปีที่แล้ว +5

    😀😍😍😍😍

    • @Samayama
      @Samayama  ปีที่แล้ว

      ☺️☺️

  • @NiroshanMadushanka-gu8gb
    @NiroshanMadushanka-gu8gb หลายเดือนก่อน +1

    Ei😊

  • @nandanapolgampala2810
    @nandanapolgampala2810 ปีที่แล้ว +4

    Supiri

    • @Samayama
      @Samayama  ปีที่แล้ว

      Thank you ❤

  • @NilanthaajithK.G
    @NilanthaajithK.G ปีที่แล้ว +2

    Panamure athgala gana kiyana virinduwa thiyenm dennako

    • @Samayama
      @Samayama  ปีที่แล้ว +1

      ඉදිරි දිනක දාන්නම්

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sddfdcggh7549
    @sddfdcggh7549 19 วันที่ผ่านมา +1

    පවු

  • @sanjiwakumara7654
    @sanjiwakumara7654 ปีที่แล้ว +4

    ane mam aeheuwe ad

  • @thilinagunasekara8146
    @thilinagunasekara8146 ปีที่แล้ว +6

    Mage thaththage foto me viridu ekata danna ona. Contact number eka danna.

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj 4 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔයාගෙ තාත්තද චීන කියන්නෙ

    • @DumiduDilanka-ji7ep
      @DumiduDilanka-ji7ep 4 หลายเดือนก่อน

      Aiye oyage phone NB eka dennako mata

    • @asanka513
      @asanka513 หลายเดือนก่อน

      Machan mata number eka danawada

  • @thilinagunasekara8146
    @thilinagunasekara8146 ปีที่แล้ว +6

    Mage thaththage foto me viridu ekata danna ona. Eyata contact number ekadanna

  • @sddfdcggh7549
    @sddfdcggh7549 19 วันที่ผ่านมา

    😅😅😢

  • @sddfdcggh7549
    @sddfdcggh7549 19 วันที่ผ่านมา

    😅😅😅😢

  • @i-know-uno
    @i-know-uno ปีที่แล้ว +8

    ගොඩක් කල් ඉදං හෙව්වේ මේක

    • @Samayama
      @Samayama  ปีที่แล้ว

      ස්තූතියී!

  • @GMSKumaraKumara-yy8gd
    @GMSKumaraKumara-yy8gd 2 หลายเดือนก่อน +1

    J r තමයි

  • @isharasaman9500
    @isharasaman9500 ปีที่แล้ว +3

    Merune mokk welada ithin

    • @Samayama
      @Samayama  ปีที่แล้ว

      විරිඳුව අවසන් වෙනකම් ශ්‍රවණය කරන්න, ස්තූතියී

  • @InnocentBeignets-ki8wi
    @InnocentBeignets-ki8wi 7 หลายเดือนก่อน +2

    මන් අදමයි ahuvey