මරුසිරාගේ ජීවිත කතාව- Life history of Marusira

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 83

  • @benjaminfernando7892
    @benjaminfernando7892 8 หลายเดือนก่อน +7

    කථාව ණම් ලස්සනයි සමහර එවා අමතකයි කමක්නෑ.මටත් 1972 වනවිට 13යි වයස.. Film එකක් බැලුවා වාගෙයි.ස්තූතියි.

  • @sandunthilina7240
    @sandunthilina7240 8 หลายเดือนก่อน +3

    මේ කතාවේ වැරදිතැන් ගොඩක් තියනවා.......හැබැයි කතාවක් විදිහට හොඳයි.......

  • @Gplalpathirana
    @Gplalpathirana 8 หลายเดือนก่อน +6

    අපේ නැදැ කතාවක් වැරැදි ඇතත් ලස්සනයි පැහැදිලි කිරිමක්

    • @Nimesh_38
      @Nimesh_38 2 หลายเดือนก่อน

      Ube නැයොද බන් ..😊

  • @PiyalJayasekara-qw8lz
    @PiyalJayasekara-qw8lz 8 หลายเดือนก่อน +3

    මේකේ කියන ඒවා ගොඩක් වැරදියි

  • @nelumfernando8994
    @nelumfernando8994 5 หลายเดือนก่อน +4

    ගොඩක් වැරදි තැන් තියෙනවා කතාවෙ

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 ปีที่แล้ว +11

    සමාජයෙන් වරදින් නොමග ගිය අහිංසක මනුෂ්‍යයෙක්,,, ,

  • @dilaniakmal1283
    @dilaniakmal1283 3 ปีที่แล้ว +19

    ඇත්ත බාගෙට බාගයයි සම්පුර්ණම ඇත්ත රංමැණිකාගේ අවසාන කසාදේ දුව සහ හිතුමතේ ජීවිතේ එක්ක කරපු වැඩ සටහනේ තියනවා සීමන්ගේ දුවලා එක්කත් කතා කරනවා ඒ වැඩසටහනේ

    • @shanthipathirana2669
      @shanthipathirana2669 11 หลายเดือนก่อน +1

      ඔක්කොම ඇත්ත

    • @benjaminfernando7892
      @benjaminfernando7892 8 หลายเดือนก่อน

      සමහර අවස්ථාවලදි පිළිගන්න බැහැ, මේ යාමටත් හරියට මතක නැ. It's ok. Thanks for your vibrant story .❤❤.

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +4

    Good job sir

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon1075 3 ปีที่แล้ว +6

    ඒත් වැරදි තොරතුරක් , රන් මැනිකාගේ මියගිය ස්වාමියාගේ සහොදරයා සීමන්.

  • @kumaradasa7196
    @kumaradasa7196 8 หลายเดือนก่อน +5

    මේ කතාවේ සමහර තැන් ටිකක් නෙමෙයි ගොඩක් වැරදියි නොදන්න කතා කියන්න එපා

  • @DisanDamsilu-qt7kx
    @DisanDamsilu-qt7kx 10 หลายเดือนก่อน +3

    බලන්⁣නකො එකෙත් හැටි..අපේ ඉස්කොලේන් මැරයොත් බිහිඋනානේ..

  • @DayanandaRathnasiri
    @DayanandaRathnasiri ปีที่แล้ว +2

    සිරිපාල කොට්ටාවෙ අනන්දෙ ඉගෙනගත්තෙ තාත්ත වැඩකල්‍රේ සාලිය පුර වැඩිහිටි නිවසෙ එකයි සිරිපල අනුරාදපුරෙට ගියෙ තාමත් තියෙනව වැඩිහි ටි 17:19 😊 17:ල්ල්ල 17:19 😅😅 17:19 😅නිවාසෙ සිරපාල පන්නිපිටියෙ කොල්ලෙක් මමත් පන්නිපිටියෙ

    • @ChandrapalaPerera
      @ChandrapalaPerera 8 หลายเดือนก่อน

      ආනන්ද විද්‍යාලයේ නොවෙයි කොට්ටාවෙ විද්‍යාදාන මහ විද්‍යාලයේ ගෙවල් තිබුනේ ලියනගොඩ මල්ලි පසුගිය කාලෙ මාලු වික්ක. නම පියරත්න

  • @sinhalaoldliveshow4437
    @sinhalaoldliveshow4437 3 หลายเดือนก่อน

    Sumathi ta thamai "Hithumathe Jeewithe" kiyanne.. Film eka tyenawa TH-cam eke.

  • @vimalarathanahimi4849
    @vimalarathanahimi4849 3 ปีที่แล้ว +8

    සිරිපාල.අනුරාදපුර.ඉගනගත්තෙ.නෑ,තාත්ත.ලඟට.පැමින.කුලී.වැඩ.කරමිනුයි.ඉඳල.තියෙන්නෙ,

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon1075 3 ปีที่แล้ว +4

    අඛණ්ඩ විභාග ක්‍රමය ඒ කාලේ තිබුනේ නෑ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොච්චර කල් හිටියාද? වැරදි තොරතුරු කිහිපයක් මෙහි තිබෙනවා .

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 8 หลายเดือนก่อน +1

    Supiri gemmak ❤❤❤❤

  • @sumedalankasumeda-nm2ef
    @sumedalankasumeda-nm2ef ปีที่แล้ว +1

    Siripalage thatta wedakale saliya pura wedihiti niwasaye siripala wadak netuwa bus stand eke innakota tama puliyan kulme layanal nohoth marumus hamu une siripala marena turu marumus laginma hitiya

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon1075 3 ปีที่แล้ว +7

    වැරදි තොරතුරු ටිකක් මෙහි තිබෙනවා

    • @mudidasanayake2539
      @mudidasanayake2539 3 ปีที่แล้ว +1

      මරණ පරීස්ෂණයේදී "ලාගටීල්" අති මාරානතික රසායණියක් උදරයේ තිබූ බව සඳහනක් දුටිමි. එල්ලා මැරීමට පෙර මැරීම දියුණු (නූතන අධිකරණට අනුව ) සමාජය පිලිකුලට ලක්විය යුතුයි.මගේ පූර්ව නිගමනය - කෙනෙකු දැඩි බව හා විනීත බව උපතින්ම ලද සංසාරගතව තම පසු පස උරුමවන්නකි. කෙකෙකු සිතාමතා තවෙක් ජිවිතය නැසීම පාප කර්මයකි. මා ඓ්රවාදී බුද දහමට සමීපව -USA Los Angeles - වල ජීවත් වෙමි.

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 8 หลายเดือนก่อน +1

    Saradiyalge puthage kaathavath kiyannako

  • @menakaudayangani3729
    @menakaudayangani3729 2 ปีที่แล้ว +3

    හොදට ඔලුවට වැදුනා සර් 👍

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ 25 วันที่ผ่านมา

    මේ ඇත්තද කියන්නේ

  • @wathsalaekanayake1917
    @wathsalaekanayake1917 6 หลายเดือนก่อน +1

    Angulimalage kathawa wage. Ahinsaka minissunta tharaha giyama godak darunuyi

  • @Kavi_gal
    @Kavi_gal 26 วันที่ผ่านมา

    කැලි ටිකක් ඉන්නො

  • @Astrogregary
    @Astrogregary 8 หลายเดือนก่อน +1

    Police yata, siripala complain kalay natdha?

  • @MohamedShapni
    @MohamedShapni 23 วันที่ผ่านมา

    සුරංගනා කතාවක් වගේනේ 😁😂

  • @cristiano7hd961
    @cristiano7hd961 4 ปีที่แล้ว +2

    🙌💫

  • @madusankaweeraddana7339
    @madusankaweeraddana7339 2 ปีที่แล้ว +1

    Maru sirawa ella meruweth 1975 agosthu.05 ude 05,05a.m ta ne

  • @PramodChathura
    @PramodChathura 6 หลายเดือนก่อน

    නිර්භීත මරූ සිරා කියන්නෙ කවුද සුමිතුරා ❤

  • @sumedalankasumeda-nm2ef
    @sumedalankasumeda-nm2ef ปีที่แล้ว +1

    E kale siripala happune kelettewe soysa ekke e kiyanne den wasantha soysage piya siripala pokat gahuwe wadakale 2kanuwa kiyana kenagawa nuwara dalada peraherata gihin tama paktrikal ignnuwe

  • @samsonpalitha4351
    @samsonpalitha4351 7 หลายเดือนก่อน +1

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon1075 3 ปีที่แล้ว +3

    ඒත් වැරදි තොරතුරක් , එක දවසේ නොවේ දෙන්නාම ඝාතනය කලේ.

  • @shashidamayanthi3371
    @shashidamayanthi3371 3 ปีที่แล้ว +2

    Ahanna ahanna asai me wage katha.dan inna boru chandi wage neme

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 8 หลายเดือนก่อน +2

    මෙි හලෝ ,දන්නෙ නැති දේවල් නොකියා හිටපන් හුත්#$ .

  • @Mawa10
    @Mawa10 หลายเดือนก่อน

    අත්පුඩියයි පච සෙටි එකයි හරි අවදානම් 😂

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 7 หลายเดือนก่อน +1

    *

  • @ahamedrizan7167
    @ahamedrizan7167 3 ปีที่แล้ว +1

    Half of the story is false and this is not inspiring story to students it is just a unfortunate incident of past ,story just taught us leave the bad friends around you..

  • @nooramubarak8732
    @nooramubarak8732 3 ปีที่แล้ว +1

    Na na waradei

  • @danuviraj3327
    @danuviraj3327 5 หลายเดือนก่อน +1

    Keri boru denna ep pakoooo

  • @නිදහස-ඩ7ඩ
    @නිදහස-ඩ7ඩ 25 วันที่ผ่านมา

    මූ නයිද මේ අරින්නේ😂

  • @lioncleaning9212
    @lioncleaning9212 4 หลายเดือนก่อน

    Daakka wage kiyanne 😅

  • @gamege2535
    @gamege2535 8 หลายเดือนก่อน +1

    Mona pan poranu da bn ...boru ne 😒😒😒

  • @sadunkumara383
    @sadunkumara383 7 หลายเดือนก่อน +2

    Boru kiynna epa yakoo 😂😂

  • @janakak.a470
    @janakak.a470 8 หลายเดือนก่อน +1

    මෙයා වෙඩි හරියක් බොරු කියන්නේ 😅

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon1075 3 ปีที่แล้ว +5

    අග්‍රාණ්ඩුකාරවරයා නොවේ, ජනාධිපති විලියම් ගොපල්ලව . ඒකත් වැරදියි.

  • @dakshinalanka9971
    @dakshinalanka9971 8 หลายเดือนก่อน +2

    මූ වැඩිහරියක් බොරු කියන්නෙ

  • @nksiyani5663
    @nksiyani5663 ปีที่แล้ว +1

    අනෙ සර් ඇත බොරැ වම මවලා කියන්න එපා

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon1075 3 ปีที่แล้ว +4

    බොරු තොරතුරු දෙන්න එපා, සමහර තොරතුරු වැරදියි.

  • @kn9332
    @kn9332 หลายเดือนก่อน

    Online class 😂😂

  • @AsankaMendis-tf8yh
    @AsankaMendis-tf8yh 7 หลายเดือนก่อน +1

    May mona boru karayak da

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 หลายเดือนก่อน +1

    මේ මනුස්සයා කියන බොරු

  • @sumedalankasumeda-nm2ef
    @sumedalankasumeda-nm2ef ปีที่แล้ว +2

    Meke godak boru tiyanawa

  • @gam4598
    @gam4598 6 หลายเดือนก่อน

    Rebewe inna man 😅

  • @deepalrupasinghe545
    @deepalrupasinghe545 ปีที่แล้ว +1

    බොරු වනනවා .

  • @rohanamahagamaralalge2906
    @rohanamahagamaralalge2906 ปีที่แล้ว +6

    රංමැනිකා මට සිටි එකම පන...
    හෙට උදේ අටට නිමවෙයි මෙමගේ පන
    වරදක් නොම සිතා මා යන ගමන ගැන...
    දරුවා සමග ඔබ යහතින් සිටුනු මැන...
    මේ සිරිපාල ගේ අවසන් කවිය වේ.....
    .

  • @Priyanthi4235
    @Priyanthi4235 4 หลายเดือนก่อน

    Ape..pawula
    Gena.boru.katha..gothanna.apa

  • @yashoddhyaperera6620
    @yashoddhyaperera6620 2 ปีที่แล้ว +2

    Kauda..me..boru..kiyanne....okkoma..boru

  • @kn9332
    @kn9332 หลายเดือนก่อน

    😂😂😂

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 7 หลายเดือนก่อน +1

    😂

  • @Priyanthi4235
    @Priyanthi4235 4 หลายเดือนก่อน

    Oya.kiyanne.boru

  • @Priyanthi4235
    @Priyanthi4235 4 หลายเดือนก่อน

    Me.kiyan.kathawa.loku.boruwak.ama.ayge..mallige..duwa

  • @knpp7809
    @knpp7809 6 หลายเดือนก่อน

    Pata boru kiyannr

  • @Priyanthi4235
    @Priyanthi4235 4 หลายเดือนก่อน

    Boru.kiyanna.apa.yako

  • @mspjayanath5812
    @mspjayanath5812 8 หลายเดือนก่อน

    Ado boru kiyanna epa yako

  • @sumedalankasumeda-nm2ef
    @sumedalankasumeda-nm2ef ปีที่แล้ว +12

    Meya kiyanawa den samahara ewa mataka netilu yako ona ekek wadasatahana karanna kalin potha balanna epi mu boru godak kiyanawa

    • @roshaniroshani9497
      @roshaniroshani9497 7 หลายเดือนก่อน

      L

    • @HarshaDhilshan-p5e
      @HarshaDhilshan-p5e 7 หลายเดือนก่อน

      ...

    • @danukadanuka3536
      @danukadanuka3536 7 หลายเดือนก่อน

      ​@@roshaniroshani9497❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLCrayfish_Lanka
    @SLCrayfish_Lanka 8 หลายเดือนก่อน

    poddk boru kiynne

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 ปีที่แล้ว +1

    බොරු කියන්න එපා.අඛණ්ඩ ඇගයීම් තිබුණේ 80දශකයේ.මරුසිරා එල්ලිලා මැරුවේ 1975. බොරු කියලා සල්ලි ංඋපයන්න ංඑපා. පව්

    • @muthu5651
      @muthu5651 ปีที่แล้ว +2

      sir ugannane manussayek gena pitin balala therum ganna epa kiyala misak boru iganveemak nevei,mokada sir ugannane ol lamainta.ol lamainta maru sira gena paper vala ahanne nene,a nisa boruvata natanna epa.apith dannava meke samahara thorathuru veradi kiyala,vedagath venne samajeta dena adarshe🙄😒😒🥱

  • @janindusasmitha2268
    @janindusasmitha2268 2 ปีที่แล้ว +1

    බොරු කතාව ගොතලා

  • @chamithprasantha8014
    @chamithprasantha8014 ปีที่แล้ว +2

    බොරු පලනවා