කමාන්ඩෝ රාජපක්ෂගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 294

  • @jayasankasajith9743
    @jayasankasajith9743 11 หลายเดือนก่อน +58

    සංජීව අයියා ❤..... ගල්ටාගේ ජිව්තේ නැති කරපු එකට සාධාරණයක් අනිවාර්යයෙන් කරන්න ඔනේ .... අපි ඔබ සමගයි 💪💪💪

  • @shewonfdoz407
    @shewonfdoz407 11 หลายเดือนก่อน +22

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv TH-cam නොදන්න ඉතිහාසයයී

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 11 หลายเดือนก่อน +11

    යුද වීරයින් බිහි කල ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලට🌹🌹🌹🌹🌹

  • @harshakumara9950
    @harshakumara9950 11 หลายเดือนก่อน +26

    නවතන්නට කොටි කළ ඒ මිනීමැරුම්..😔
    රණවිරුවන් කැප වී ඇතිදෝ කෙතරම්..🙏
    කමාන්ඩෝ බලලත් නිළධාරි කැලුම්..💪
    ලක් දූපුතුන් ඔබ හට දෙති තුති සැමරුම්..💐

    • @kumarahtpp2353
      @kumarahtpp2353 11 หลายเดือนก่อน +1

      😍💖

    • @prasadindrapala
      @prasadindrapala 5 หลายเดือนก่อน

      ❤❤❤❤🎉🎉🎉🎉

  • @sivilima85
    @sivilima85 11 หลายเดือนก่อน +20

    බොන්න යනවා නම් දන්නම අය එක්ක විතරක් යන්න නැත්නම් ගල්ටට වගේ වෙයි

  • @user-cz9jq5pb3l
    @user-cz9jq5pb3l 11 หลายเดือนก่อน +12

    මේවගේ අපේ වීරයන්ට ආසිර්වාද කරන්න ලැබීම .සතුටුයි ඔබතුමාට මේරටබේරාගත්වීරවරුන්ට බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .

  • @maheshperera6695
    @maheshperera6695 11 หลายเดือนก่อน +19

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!❤❤

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 11 หลายเดือนก่อน +11

    කට පුරා මල්ලි කියලා කියවෙනවා......ගුණවත් මව් පියන්ට ලැබූ යකෙක්.....බුදු සරණයි අයියා❤😊

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 5 หลายเดือนก่อน +1

    රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd 11 หลายเดือนก่อน +14

    මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 11 หลายเดือนก่อน +13

    රණවිරු සෙවණ පැත්තෙත් වැඩසටහනක් කරන්න. ඒ විරැවෝ දැක්කම පපුව පැලෙන්න දුකයි........

  • @kavindulakshan5606
    @kavindulakshan5606 10 หลายเดือนก่อน +7

    චුටි මාම.... මාරම අඩම්බරයි....❤❤❤

  • @kasunkumara6900
    @kasunkumara6900 11 หลายเดือนก่อน +6

    අයියෙ ඔයා කරන මේ දෙ ජාති ජාතිත් පින් අයියෙ අනාගත පරපුරට මෙ වගේ දෙවල් අපේ රටේ තිබ්බා කියලා 🙏🙏🙏

  • @phmathew
    @phmathew 11 หลายเดือนก่อน +8

    කොඩ්ඩා ව ගේන්න සංජීව අය්යේ ❤️🙏🙏🙏

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 11 หลายเดือนก่อน +5

    ඇත්තටම යුද්දේ තිබුනට යුද්දේ දැක්කේ ටීවී වලින් විතරයි අපේ ගම් වල කොල්ලෝ මැරුණා එත් අපිට අවබෝදයක් නැහැ මේ මිනිස්සු යුද්දේ කරේ කොහොමද කියලා සංජිව මල්ලි ඔයාට ගොඩක් පින් මේ රජ දරුවෝ ලෝකෙට අරන් ඇවිත් මේ යුද්දේ කරේ මේ මිනිස්සු තමන්ගේ ජිවත අත ඇරලා කියලා මෙහෙම දුටු ගැමුණු කුමාරයෝ හිටිය හින්දා අද අපි නිදහසේ හුස්ම ගන්නවා අපි සදා ණය ගැතියි මෙයාලට අර පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හැත්ත අයින් කරලා මේ මිනිස්සුන්ට මේ රට බාර දෙන්න පුළුවන් උනානම් අද අපේ රට‍ මේ තරන් විනාස වෙන්නේ නැහැ මේයල එදා යුද්දේ කරපු හින්දා තමයි මේ කාලකන්නි නාකි ටික අද සැප පුටුවේ වාඩිවෙලා සැප ගන්නේ අනේ මේ රටේ සියළුම රණ විරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා ඒ වගේම සංජීව මල්ලි ඔයාට තව තව මේ දේවල් කරන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 หลายเดือนก่อน +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @danux3425
    @danux3425 11 หลายเดือนก่อน +125

    කොමාන්ඩො රොඩ්නි (පොල් චුට්ටා) ගෙ වැඩසටහන් දෙකයිනෙ කරෙ තව එකක් දෙන්න බැරිද ☠️

    • @nimesrathnayaka4166
      @nimesrathnayaka4166 11 หลายเดือนก่อน +2

      Aniwa😊

    • @damithboange456
      @damithboange456 11 หลายเดือนก่อน +2

      sira weddek...commondo okkoma kivva...conoel ritigapola rodney dennama ekata genna puluvanam..

    • @SinhaTunes
      @SinhaTunes 11 หลายเดือนก่อน

      පොල් කුඩ්ඩා 🤔

    • @jayangabhashitha5630
      @jayangabhashitha5630 11 หลายเดือนก่อน

      Ow mn godak comment dmma dennema nene😔

    • @lalanthamahesh3259
      @lalanthamahesh3259 11 หลายเดือนก่อน

      Pol chutta kiyanne gemmak

  • @user-kc4yh4uc9t
    @user-kc4yh4uc9t 11 หลายเดือนก่อน +3

    ආඩමිබරයි සතුටුයි....... සහෝදරයා..... අපේ පවුලේ අභිමානය....... සුබ පැතුම්

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 หลายเดือนก่อน +5

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤

  • @chutimalli7891
    @chutimalli7891 11 หลายเดือนก่อน +3

    ඒ වචන වල තාමත් ඒ මොරල් එක තියනවා 🙏🙏🙏🙏🙏සුපිරිම වැඩ්ඩෙක්👈👈

  • @shanethpeiris-kn9lo
    @shanethpeiris-kn9lo 10 หลายเดือนก่อน +3

    Appreciate your work Sanjeewa ❤️
    Waiting for the 2nd episode of “ Commando Wickey”

  • @user-ml1lo7ij2x
    @user-ml1lo7ij2x 11 หลายเดือนก่อน +2

    Great collection of our brave officer's keep continue with relevant area
    Appreciate Sanjeeva

  • @kamal15578
    @kamal15578 11 หลายเดือนก่อน +11

    ලංකා ඉතිහාසයේ පලවෙනි විරු ඩිජිටල් වංශකතාව ❤ වැනැස tv ❤

  • @dineshpnandana4877
    @dineshpnandana4877 10 หลายเดือนก่อน +2

    කෝඩී සර්ව ආය වේදිකාවට නග්ගමු❤️

  • @kumarahtpp2353
    @kumarahtpp2353 11 หลายเดือนก่อน +8

    තවත් අතිදක්ශ නිර්භීත රණවිරුවෙක් බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමාට තෙරුවණ්සරණයි ඔබදෙදෙනාටමත් සියලුම රණවිරුවණ්ටත් ටත් 😍💐💖🇱🇰🙏

  • @heshsewwandi7228
    @heshsewwandi7228 11 หลายเดือนก่อน +4

    ආදරෙයි වෙනස කරන මෙහෙවරට ❤️🇱🇰🇱🇰🙏🙏

  • @SamithMadusanka-bl6br
    @SamithMadusanka-bl6br 11 หลายเดือนก่อน +8

    මැරෙන්ඩ හරි යන්න ඔනෙ
    ලංකාවේ විතරයි
    මෙහෙම අය ඉන්නෙ
    ❤❤❤❤❤❤

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +6

    උපන් මව් බිමේ නිදහස උදෙසා මරණය අතැතිව ඔබේ තරුණ දිවියම කැප කරලා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබ මෙලොවට බිහි කළ දෙමාපියන්ට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TV 🙏❤️🙏

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 10 หลายเดือนก่อน +2

    Mama හැමදාම wanasa tv බලනවා niyamai සංජීව අයියා ❤❤

  • @priyanthikapriyanthika6893
    @priyanthikapriyanthika6893 11 หลายเดือนก่อน +3

    මියගිය සියලු රනවිරුවන් හට නිවන් සුව ලැබේවා

  • @AU_aup
    @AU_aup 11 หลายเดือนก่อน +22

    03:05 කමාන්ඩෝ ‍රාජපක්ශ විසින් මිලියනයක් නැරඹූ ස්නයිපර් කැස්ත්‍රෝ සටන් සගයා මතක් කිරීම❤
    04:30 නගර්කෝවිල් 2001
    05:09 ස්නයිපර් කැස්ත්‍රෝ සමග කිලෝ 15ක ක්ලේමෝ එකක් ගැසීම
    18:28 6ක් 7ක් තලාගැනීම
    38:54 RPG 9 එකෙන් සල්අඩ වෙන්න ගැසීම
    41:00 මං කිව්වා ගහමු කියලා

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf 11 หลายเดือนก่อน +9

    කමාන්ඩෝ ඩැරන්ගෙ තව කතාවක් දෙන්ඩ බැරිද සංජීව අයියා

  • @lbnadiranga5814
    @lbnadiranga5814 10 หลายเดือนก่อน +1

    නිහතමානී සුපිරි කොල්ලෙක් ජීවමාන දෙවිවරු 🙏♥️

  • @manojmuditha8371
    @manojmuditha8371 11 หลายเดือนก่อน +9

    අපේ වීරයෝ නැත්නම් අද අපිට මොනව වෙයිද කියල දන්නේ නැහැ. උන් ඇට මස් ලේ නහර ජීවිත පූජා කරල ලබා ගත් නිදහස රැක ගැනීම ජාතියේ ලොකු වගකීමක්.🙂❤🍁🇱🇰🇱🇰🇱🇰

  • @kumariwasanta1239
    @kumariwasanta1239 11 หลายเดือนก่อน +6

    මම ඉන්නේ රට කුවේට්වල හැමදාම බලන්නව ❤❤❤❤❤ ආදරේයි ඔයාලට

  • @user-zf4pv1nl9x
    @user-zf4pv1nl9x 10 หลายเดือนก่อน +2

    ආදරෙයි කැලුම් අයියේ..෴උදේ හවා දකින ඔයා අපිට හැමදාමත් ගිනිසිලුවක්....💥💥💥💥💥❤️❤️❤️❤️

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 11 หลายเดือนก่อน +2

    Commando ....ඊගල්.....සුපිරි වීරයෙක් ..සුපිරි වැඩ්ඩෙක් ...💪💪💪💪💪💪

  • @Pasindudilshan32
    @Pasindudilshan32 11 หลายเดือนก่อน +5

    කොල්ලො ඔකොමන්ලම මොරාල් එකේ ඉන්නෙ අපෙ 8 මෑන් එකක් බහිනවා කියන්නෙ ගින්නක් නෑ ගහලම තමා එන්නෙ.
    සංජිව අයියෙ ඔය කතාව කියන විරුවා ඉන්නවනම් එයාගෙත් විඩියො එකක් ගෙන්න..ඔයාටම තමා ඉතින් පුලුවන්..ගොඩක් අය ආස වෙයි ඒ විරුවා ජිවතුන් අතර ඉන්නවනම් බලන්න. ❤
    ඒ විරුවව ගේනවට කැමති අය කමෙන්ට් එකට ලයික් එකක් දාන්න .👍

  • @wsanjeewa
    @wsanjeewa 11 หลายเดือนก่อน +6

    ගැලපෙන තැන ❤❤

  • @user-xtra
    @user-xtra 11 หลายเดือนก่อน +1

    පලවෙනි කමෙන්ට් එක. ජයවේවා ❤❤❤

  • @danuprasad6451
    @danuprasad6451 11 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @chamuwacrk2660
    @chamuwacrk2660 11 หลายเดือนก่อน +8

    කළුම් මාමා ❤️ අදටත් එහෙම්මම තමයි දැක්කත් බය හිතෙනවා ❤

    • @ShehanJayasingha-nt4nn
      @ShehanJayasingha-nt4nn 2 หลายเดือนก่อน

      චමුපතියා නිකවැවේ අභිමානේ කැලුම් මාමා නේද මේ ..😗💕

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 11 หลายเดือนก่อน +1

    වීරයෙක් ඔබ තුමා..හැමදේකටම ස්තුති ❤❤

  • @dhanushkasandaruwan2481
    @dhanushkasandaruwan2481 11 หลายเดือนก่อน +10

    sf ak ගෙ තව එකක් ඕනි
    කියන අය කො

  • @manolivera4813
    @manolivera4813 11 หลายเดือนก่อน +22

    රටට ණය නැති තවත් එක් කොමාන්ඩෝ රණවිරුවෙක්...! ❤❤. පෙනුමෙන් සහ ශරීරයෙන් හිතා ගන්නවත් අපහසු අභීත ක්‍රියාන්විත ගොන්නක් සම්පූර්ණ කළ වීරයෙක්... දසුන් මැවෙන මතකයන් පෙළක්... ❤🤟🤟. ජයවේවා වණැස....!

    • @singha4758
      @singha4758 11 หลายเดือนก่อน +1

      රටට ණය නැති ...... 🙏🙏🙏🙏😍

  • @indikasarath1172
    @indikasarath1172 11 หลายเดือนก่อน +2

    Commando විකීගෙ එකක් ගේමු 💪💪💪💪

  • @anuradhagamage4402
    @anuradhagamage4402 11 หลายเดือนก่อน +4

    රට ජාතිය වෙනුවෙනි තම ජිවිත කැපකරපු සියලුම දෙනාට තෙරැවන් සරණයි සුවපත් වෙිවා

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 11 หลายเดือนก่อน +2

    🇱🇰🙏❤️🌹 ජයවේවා

  • @arunayoutube8960
    @arunayoutube8960 11 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ ❤

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 11 หลายเดือนก่อน +21

    කොඩි ගොඩක් කලෙකින් නෑ ..සංජිව අයියා මොකෝ අවුල 😢😢

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 11 หลายเดือนก่อน +3

    Budu saranai viruvananee ❤❤❤❤❤❤❤

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 11 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩ්ඩෙක් තමා...නියමයි

  • @nalinkoshala8182
    @nalinkoshala8182 11 หลายเดือนก่อน +1

    අද මෙගෙන් දෙවෙනි ලයික් එක

  • @chathurangarandika812
    @chathurangarandika812 11 หลายเดือนก่อน +3

    සර් හිටියා වගෙමායි අදරේයි සර් c.r අපි වැනස අදරේයි ❤⚔️⚔️☠️☠️

  • @tubetv5199
    @tubetv5199 11 หลายเดือนก่อน +3

    අංක එකේ වැඩ්ඩෙක් ♥️🙏

  • @Anurabuddika-qm8df
    @Anurabuddika-qm8df 7 หลายเดือนก่อน

    Budusaranai aiye.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤️

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 11 หลายเดือนก่อน +2

    1st comment ❤❤❤ WANESA TV

  • @sisirasaman7199
    @sisirasaman7199 11 หลายเดือนก่อน +2

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 11 หลายเดือนก่อน +2

    පුලුවන්නම් මුහමලේ , නගර්කෝවිල් , චලෛයිවල වැඩසටහනක් කරන්න අයියේ ❤

  • @milroyinternational5679
    @milroyinternational5679 11 หลายเดือนก่อน +2

    කැලුම් අයියා ❤❤🤜❤❤❤❤

  • @samankumarasiri9905
    @samankumarasiri9905 11 หลายเดือนก่อน

    දැක්කහම කියත හැකි වැඩ්ඩෙක් ම තමයි ගැම්මක් ඈ 👍👍👍❤️❤️❤️😘😘😘

  • @ak_maleesha99
    @ak_maleesha99 11 หลายเดือนก่อน +2

    sajan polchuttage ekak oni

  • @chanaplace2891
    @chanaplace2891 10 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rimzerizana4362
    @rimzerizana4362 11 หลายเดือนก่อน +1

    ආදරෙයි ආපේ ආදරණීය රණවිරු වන්.

  • @janakapriyantha6713
    @janakapriyantha6713 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 💕💕💕💕

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 11 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @asunthatharindu6233
    @asunthatharindu6233 10 หลายเดือนก่อน

    ආදෙරෙයි කොමන්ඩො මවට.අපි කරපු දෙවල් අපිත් එක්කම නැතිවෙන එක හොදයි.මෙ දෙවල් මිනිස්සුන්ට දැන ගැනිමට මාර්ගය පාදන සංජිව ඔබට මගෙ උත්තමචාරය.

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ආදරෙයි රණවිරුවාණනි .💙💙💙💙💙💪💪💪👍👍💪💪🎉️

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 11 หลายเดือนก่อน

    Budusaranaii 🙏🙏 🙏😌

  • @Wasandikaaberathna-lu1ly
    @Wasandikaaberathna-lu1ly 9 หลายเดือนก่อน

    මුළු හදවතින්ම ආදරේයී රණවිරුවන්ට 🌹🌹🌹🌹

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 11 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 11 หลายเดือนก่อน +3

    ගල්ටාගේ මරනේ ගැන දැන් කවුරුත් කතා නෑනේ

  • @sahanmadusha2050
    @sahanmadusha2050 11 หลายเดือนก่อน +1

  • @nishanthabandara9511
    @nishanthabandara9511 10 หลายเดือนก่อน

    Good job sir

  • @suminda8308
    @suminda8308 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @DumindaLiyanaarachchilage
    @DumindaLiyanaarachchilage 8 หลายเดือนก่อน

    කොමාන්ඩො කැළුම් රාජපක්ෂ තව එකක් ඔනි❤❤

  • @chandikaroshan2897
    @chandikaroshan2897 8 หลายเดือนก่อน

    Supiri

  • @NEWSAHAS24
    @NEWSAHAS24 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @terangalloluwe9587
    @terangalloluwe9587 11 หลายเดือนก่อน +1

    Respect ❤❤❤

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 11 หลายเดือนก่อน +1

    👍

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 11 หลายเดือนก่อน +1

    🙏

  • @nipundeeneth2345
    @nipundeeneth2345 11 หลายเดือนก่อน +1

    Bs siyalu rnawiruwnta ❤️🇱🇰🙏

  • @ThilinaPethum-jq5ds
    @ThilinaPethum-jq5ds 11 หลายเดือนก่อน

    Thawath niyama super weddek. Sanjewa aiye super

  • @user-dm2jg5db4q
    @user-dm2jg5db4q 11 หลายเดือนก่อน +1

    Adarei..

  • @mohammedfazul5273
    @mohammedfazul5273 10 หลายเดือนก่อน

    Big salute to you soldier ❤❤

  • @sanjayamax8027
    @sanjayamax8027 11 หลายเดือนก่อน

    805👍 මගෙන් ❤වනැස මම 🇰🇷න්

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y 11 หลายเดือนก่อน

    බුදු saranai dirgayusa lebewa ❤❤❤❤

  • @sg_music01
    @sg_music01 11 หลายเดือนก่อน +1

    oyata godak pin me wage vidio apita geenavata sanjeewa aiye❤❤❤

  • @shamikasuresh9673
    @shamikasuresh9673 11 หลายเดือนก่อน +2

    පුදුම.... ඇබ්බැහිය. වනස.❤

  • @lakshithakavishan8528
    @lakshithakavishan8528 11 หลายเดือนก่อน

    වැඩ කතා නෑ තම්න් ගැන කරපු දෙවල් ටික ලස්සනට කිවවා ❤🎉

  • @NamalPrashant
    @NamalPrashant 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @officialmelontv1
    @officialmelontv1 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 11 หลายเดือนก่อน +2

    පලවෙනී කමාන්ඩෝ රෙජීමේන්තුව..විරයන්ගෙ තිඹිරී ගෙය...

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to 11 หลายเดือนก่อน

    කමාන්ඩෝ ගැමිමක් තමා ඉතිමි ❤

  • @asankapradeep1030
    @asankapradeep1030 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @malinkarawita9946
    @malinkarawita9946 11 หลายเดือนก่อน +1

    Hamma supiri charithayak

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y 11 หลายเดือนก่อน

    Dokter mahagusewayak karapu e දේපළ වැඩසටහනක් karanna hoyala balala❤❤