පැවැදි බිමෙන් යුධ බිමට ගොස් කොටි 36 ක් කම්මුතු කොට පළිගත් සෝනුත්තර පොඩි හාමුදුරුවෝ | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +400

    පූජ්‍ය ආදාඋල්පත බුද්ධසාර හිම් - 0771678623
    ඒ.බුද්ධසාර හිමි,සදහමිසෙවන,රිදීමාලියද්ද. ගිණුම් අංකය.9844823.
    ලංකා බැංකුව,මහියංගනය.

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +66

    ඇත්තටම ඉතාමත් දුක් සහිත ඉතිහාස කතාවක් මේක 😣😣😣 පොඩි හාමුදුරුවෝ කොච්චර බයෙන් ඉන්න ඇද්ද 🥺🥺. උන්වහන්සේ , මේ පන්සල වෙනුවෙන් අපේ වනැස කට්ටිය එකතුවෙලා මොනාද පුලුවන් කරන්න . දැන් ටවුන් වල ඉන්න හාමුදුරුවන්ට නැති දෙයක් නෑ 😣😏. පහසුකම් අවශ්‍ය භික්ෂුන් ට මුකුත් නෑ .
    අපවත් වුනු සියලුම භික්ෂූන් හට අමාමහ නිවන් සුවයම අත්වේවා , අනෙකුත් භික්ෂුන් ට නීරෝගි සුවයම ලැබේවා 😌😌🙏🙏 💔💔💔

  • @hashanmadhusanka8968
    @hashanmadhusanka8968 ปีที่แล้ว +73

    අපේ හමුදාව ත්‍රස්තවාදීන්ට මානුෂීය උනා වැඩී. මෙච්චර දෙමළ ජනතාවට යුද්ධදමය කාලෙදි සලකලත් බටහිර රටවලුයි, එන්.ජී.ඕ කාරයොයි, ඇතැම් දේශපාලකයොයි තවමත් චෝදනා කරන්නේ හමුදාවට. ඇත්තටම ඉතාම හොද වැඩසටහනක්. මේ වගේ සිදුවීම් කාලයට වැලලෙන්න නොදී මතු පරම්පරාවට දැන ගන්න සලස්සවනවට බොහොම ස්තූතියි. 🙏

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +1

      Nisi welaawata janathaawa urhthara dei, jaathi 3 ma inna thrasthayo ekathuwela thamai me rata winaasaya Kara adagena yanna dangalanne!

    • @johnclifford6828
      @johnclifford6828 ปีที่แล้ว +1

      @@dammikacooray4123 sinhala terrorist la naha

  • @janithishara1497
    @janithishara1497 ปีที่แล้ว +759

    ලෙයට ලෙය තාමත් කෝච්චියෙන් මැදවච්චිය පැනපු ගමන් එන හැගීම වචන වලට පෙරලන්න බෑ ඒ තරම් තරහක් අභිමානයක් දුකක් හිතට එනවා ඒ පොලොව අද සරු වෙලා තියෙන්නේ රට වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ගේ ලෙයින්. වවුන්නියාවෙන් උඩට හැම ස්ටේෂන් එකකම කතාවක් තියනවා ඔමන්තේ,පුලියන්කුලම,කනකරායම්කුලම්,මාන්කුලම්, මුරුක්කන්ඩි, පරන්තන් (හන්දිය) කිලිනොච්චි, කොකාවිල් ඒ හැගීම වචන වලට පෙරලන්න බෑ වීරයෝ තාමත් ඒ බිමේ ජීවත් වෙනවා කොකාවිල් අවට තාමත් කපිතාන් සම්පත් අලදෙනිය හුස්ම ගන්නවා එතනින් දකුනට හැරුනාම ඔඩ්ඩුසුඩාන් මහා වීරයෙක් යුධ ඉතිහාසේ බිහිවුන මහවිරු ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ගේ ඒ තේජාන්විත අවසන් හුස්ම ඒ මහා කැලේ යම් තැනක වාතලේ අදටත් තියෙනවා ❤ කිලිනොච්චි මහ කැලේ වැලලුනු වීරයන්ගේ අවසන් හුස්ම පොද තාමත් ඒ බිමේ තිබෙනවා අලිමංකඩ හසලක ගාමිනී ඇතුලු විරයෝ පිරිසකගේ හුස්ම තවත් ඒ වාතලේ තිබෙනවා ඒ තමයි රට වෙනුවෙන් උපන් මිනිස්සු රටට නය නැති අභීත වීර ලක්මවගේ අභිමානවත් පුත්තු..!!!

    • @beautifulviews710
      @beautifulviews710 ปีที่แล้ว +29

      ඔවා හැමෝම දන්නේ නැ. මැදවච්චි ඉදලා යාපනයේ කොච්චියෙන් යන විට. සිතට දැනනවා.. ආදරේයි මතකය. මතක් කලාට . ඔබට ජයවේවා.

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +10

      ❤️🙏

    • @thilinamadushanka.1009
      @thilinamadushanka.1009 ปีที่แล้ว +4

      ♥🙏

    • @prasadchanaka6622
      @prasadchanaka6622 ปีที่แล้ว +9

      සම්පත් නෙවෙයි සාලිය අලදෙනිය කියලා වෙනස් වෙන්න ඕන..😌

    • @sakuocterpadist2036
      @sakuocterpadist2036 ปีที่แล้ว +2

      💖🙏

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +281

    ලේ ධාතුව රත් කරවන එපියක්.... චීවරෙයි රටයි දෙකේම වටිනාකම පෙන්නන එපියක්
    ජයවේවා වනෙස ❤

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +205

    එදා අපවත් උන ස්වාමීන් වහන්සේලා, සාමණේර වහන්සේලාට ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා!!! අපේ ස්වාමීන් වහන්සේට නීරෝගි සුව ලැබේවා!!! බුද්ධ ශාසනේ වගේම රට රකින්නත් ඉදිරියට ගිය sirට නිරෝගි සුව, දීර්ඝායුෂ ලැබේවා!!! ❤🙏❤

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +90

    මන් මුලින්ම හිතුවෙ ආසනයක් කියල 😥 මේ තමයි නියම බුද්ධ පුත්‍රයො ශාසනය රැකගන්න වෙහෙසෙන හාමුදුරුවරු🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +24

    ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම හාමුදුරුවෝ සාසනේත් රැක්ක වීරයෙක් උපන් බිමට ණය නැත හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා පින් ඔබට , කතෝලික මගේ ලේ දාතු කකියනවා LTTE ත්‍රස්තවාදී තරම් කුරිරු මිණී මරු ත්‍රස්තවාදී ලොව කොහේවත් නෑ පව් කාර හැත්‍ත වීරෝදාර හමුදාවට පින් අත් වේවා නිදහසෙව් හුස්ම ගන්න ඉඩ දුන්නට මොන දේ තිබ්බත් හිටපු යුද හමුදා පති ඇතුලු ජනාධිපති මහින්ද රාජපක්ෂ පින් වර්තමාන මට පේන්න බැරි උනත් ජය බුදු සරණයි ජේසු පිහිටයි

  • @buddikabuddika2145
    @buddikabuddika2145 ปีที่แล้ว +251

    තේරපුත්ත අබය කුලෙ අපේ 🇱🇰 අපේ සිංහයෝ බුදු සරණයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ

    • @lahirudhananjaya6268
      @lahirudhananjaya6268 ปีที่แล้ว +5

      💪❤

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 ปีที่แล้ว +5

      සිරාවට තෙරපුත්තාබයගෙ කතාව තමා මටත් මතක් උනෙ...⚡

  • @Imtheboss6905
    @Imtheboss6905 ปีที่แล้ว +19

    වනැස tv බොහොම වටිනවා මෙමෙ සිදුවීම වීඩියෝවක් ලෙසින් සාකච්ඡා කළාට,ආදාඋල්පත් බුද්ධසාර ස්වාමීන් වහන්සේ මමත් පුද්ගලිකව හදුනන සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්,ඔබතුමාගේ මෙම වීඩියෝව මෙම ස්වාමීන් වහන්සේ පිළිබඳව ලෝකයාට දැනගැනීමට ඉතාමත් වැදගත්.

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +120

    මිලේජ්ජ ත්‍රස්තවාදී මේ පිං බිමෙන් අතු ගෑ අපේ වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි .අපේ පිංවත් හාමුදුරුවන්වහන්සේට නීදුක් නීරෝගී බාවය ලැබේවා .වනැසට සදා ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @adhf210
    @adhf210 ปีที่แล้ว +13

    මුලින්ම ස්තූති වන්ත වෙනවා මේ නිවේදක තුමාට..මේ වගේ සැගවීගිය කතාවක් සමාජයට ගෙන හැර දැක්වූවාට..එසේම අපවත් වූ සියලු භික්ෂුන් වහන්සේලා සියල්ලට අමාමහ නිර්වාන ශක්තිය ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏..වගේම සිවුර අතහැර රට ජාතියක් වෙනුවෙන් යුද වැදීමට ගිය එම භික්ෂුන් වහන්සේලා තෙනමටත් ගොඩක් පින් ....🙏🙏🙏 අවසන් වශයෙන් කිව යුත්තේ බුදුන් වහන්සේ වදාල බුද්ධ වචනය ලොවට ගෙනහැර දක්වන්න මහන දම් පුරපු භික්ෂුන් අතරේ මෙවැනි භික්ෂුන් වහන්සේලා අද සමාජයේ අපට දැක ගත හැකිවීම අවමයි....V8 රථයට සීමාවු සිවුරක් නොවී..රට ජාතියක් වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා මේ පොලො තලය මත බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කිරීම උදෙසා වැඩි වැඩියෙන් පහල වේවා...🙏🙏🙏🙏

    • @YakalleMeththaji
      @YakalleMeththaji 5 วันที่ผ่านมา

      Moda harak ewage kaleka mokada ban gaman Biman yanne

  • @dilankafernando5629
    @dilankafernando5629 ปีที่แล้ว +67

    දේශපාලනයට කඩේ යන හාමුදුරුවන්ට නෙමෙයි ෆෙරාරි දෙන්න ඕනෙ මේ හාමුදුරුවන්ටයි දෙන්න ඕනෙ🥺🥺🥺🥺🥺

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +65

    නමස්කාර වේවා බුදු රුවනට
    සැමදා බුදු හිමි සරණ යමි .
    නමස්කාර වේවා දම් රුවනට
    සැමදා සඳහම් සරණ යමි .
    නමස්කාර වේවා සඝ රුවනට
    සැමදා මහ සඝ සරණ යමි
    නමස්කාර වේවා තුණුරුවනට
    සැමදා තිසරණ සරණ යමි .

  • @kamalchandana7119
    @kamalchandana7119 ปีที่แล้ว +167

    චිවරේ වටිනකම දන්න .දනගහලා නෙමේ බඩගාල වදින්න පුලුවන්.. හාමුදුරුවෝ කෙනෙක් .🙏🙏🙏🙏

  • @kaveeshasiumini9747
    @kaveeshasiumini9747 ปีที่แล้ว +250

    මම 9 වසරේ ඉන්නකොට මේ පන්සලට ගියා ඔය බස් එක ගාව ඉදන් හාමුදුරුවෝ සම්පූර්ණ කතාවම විස්තර කලා පුදුම දුකක් එවෙලෙදි දැනුනෙ ඇස් වල කදුලු කතාව අහන් ඉන්න හරි අමාරුයි . අපි අද ජීවත් වෙන්නෙ රට දැය වෙනුවෙන් ජීවිත කැපකරපු අපේ රණවිරුවො නිසා කියල අද ගොඩක් අයට අමතකයි.😥

    • @MrHKZ
      @MrHKZ ปีที่แล้ว +8

      ඒ කතාවේ සංවේදී කම වගේම ඊටත් වඩා අති සංවේදී සංසාර ගමනේ කතාව කිව්වා නං මොකෝ?

    • @chandrakulupana6972
      @chandrakulupana6972 ปีที่แล้ว +8

      @@MrHKZ Eva kiyanna ona tharam haamuduru varu innavane.

    • @ruwank.
      @ruwank. ปีที่แล้ว +1

      😥

    • @narthanagalaaranyasenasanaya24
      @narthanagalaaranyasenasanaya24 ปีที่แล้ว +1

      😔😭😭

  • @beautifulviews710
    @beautifulviews710 ปีที่แล้ว +40

    ඔබ තුමා . සාසනේ කල සේවයත් . යුධ හමුදාවට කල සේවය උතුම් ජය වේවා.. මමත් යුධ හමුදා විශ්‍රමික

  • @maleeshadulshan7824
    @maleeshadulshan7824 ปีที่แล้ว +147

    කාලකන්නි ත්‍රස්තවාදය නැත්තටම නැති කරපු අපේ army එකට හැමදාමත් ආදරෙයි ❤️🙏

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +3

      E unaata demala,hamba thrasthayange uwamanawata sinhala awajaathakayo lawaa lokaya hamuwe baaldu karana hati!

    • @kaizoyt7424
      @kaizoyt7424 ปีที่แล้ว +2

      @@dammikacooray4123 eka aththa bn patta dukayi me rate minissu gana

    • @mak11647
      @mak11647 ปีที่แล้ว +4

      @@dammikacooray4123
      අපේ රණවිරුවන් ගොඩක් අය ඉන්නවා, දැන් හරියට රස්සාවක් නැතුව, 3wheel එලවල මොනාහරි කරල අමාරුවෙන් ජීවත් වෙනවා, නැත්නම් කාණු කපන්නයි එක එක ඒවට දාලා......LTTE කාරයන්ව පුනරුත්ථාපනය කරල උන්ට හොඳ jobs දීල...උන්ට බොරුවට දැන් අපිට හරි හිතවත් වගේ ඉන්නවා.... කොටි , කොටිම තමයි.... හ්ම්බයොත් එහෙමයි....

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      @@kaizoyt7424 👍👍👍👍👍👍👍👍

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      @@mak11647 💪💪💪💪💪💪💪👍👍👍

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +49

    උපන් පින්බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් 🙏 බුද්ධ ශාසනයත් රටත් රැකි පිනම ඇති ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️

  • @Badbloodcreations4972
    @Badbloodcreations4972 7 หลายเดือนก่อน +4

    මම දැකපු සුපිරිම මාද්‍යවේදියෙක් සන්ජීව ඔයා❤ එකෙන්ම respect ❤
    මැද්දෙන් පැන පැන දෙන්නෙ නැතුව සාවදානව අහන් ඉන්නවා❤

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +159

    කරුණා අම්මාන්ට පාර්ලිමේන්තු යන්ඩ පාර වහලා " අපේ හාමුදුරුවෝ එතනම ඉදන් ඒක දිහා බලන් ඉන්නවා , ඌ සැප විදිනවා ඌගේ අණට ප්‍රහාරයට ලක්වුන අපේ හාමුදුරුවෝ දුක් විදිනවා , පුලුවන් අය ඉන්නව නම් හාමුදුරුවන්ට උදව් කරන්න 🙏

    • @prasadvidusara3483
      @prasadvidusara3483 ปีที่แล้ว +11

      සත්‍යවාදී කතාව.. පර කොටිය සැප විදිනවා

    • @stylishs.w
      @stylishs.w ปีที่แล้ว +13

      රජයේ කරොත් කරන්නේ ඔයේ වගේ දේවල් තමා... එකනේ මෙහෙම රටට උනේ..

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq ปีที่แล้ว +6

      රාජපක්ෂලා හොරැන්ගේ වැඩතමා

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +43

    බුද්ධ සාශනයෙහි සහ මාතෘ භූමියෙහි වටිනාකම ලොවට පෙන්වන වැඩසටහනක්.... ❤❤✌️. ජයවේවා වණැස... ❤✌️

  • @සදහම්සිසිල-ජ1ථ
    @සදහම්සිසිල-ජ1ථ ปีที่แล้ว +50

    ඇසට කදුලක් එකතු කල වැඩ සටහනක්....
    තෙරුවන් සණරයි..

  • @pathirana383
    @pathirana383 ปีที่แล้ว +14

    අපේ පැත්තට ගිහින් කරපු වැඩසටහන දෙයියනේ ඒක කොහොමද මග හැරුනේ කොහොම උනත් එකින් එක බලන නිසා ආයෙම හම්බුනා .....මේ රට නිදහසේ ජීවත් වෙන්න තමන්ගෙ දිවි දීලා බේරගෙන මෙ කරපු උතුම් ක්‍රියාවට හැම රණ විරුවෙක්ටම බුදුන්ගෙ සරනයි ❤️

  • @manojprasanna4946
    @manojprasanna4946 ปีที่แล้ว +28

    කියන්න බැරිතරම් වේදනාවක් දැනෙනව😒 තෙරැවන්සරනයි පින්වත් හාමුදුරැවනේ 🙏🙏🙏❤

  • @jumanji5239
    @jumanji5239 ปีที่แล้ว +16

    Sanjeewa ඔබගේ කැපවීමට ස්තූතියි! ඇත්ත වශයෙන්ම සම්මුඛ පරීක්ෂණය රජය විසින් සිදු කළ යුතු අතර අවශ්‍යතා ඇති අයට ආධාර ලබා දිය යුතුය. අවාසනාවකට එය කිසිදා සිදු නොවන්නේ දේශපාලනඥයන්ට එයින් මුදල් ඉපයිය නොහැකි බැවිනි.

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว +34

    ඔබතුමාට අපේ ප්‍රණාමය ඔබතුමා රටට ජාතියට ආගමට කල සේවය අති ඉමහත් ඔබ අපිට වටින විරැවෙකි.

  • @mangalikap3321
    @mangalikap3321 ปีที่แล้ว +67

    රට දැය ආගම වෙනුවෙන් කැපවුනු උතුම් බුද්ධ පුත්රයන් වහන්සේලාට වීරෝධාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය.තෙරුවන් සරණයි.

  • @shalikakuweju1414
    @shalikakuweju1414 ปีที่แล้ว +168

    හැමදාම මේ රට රැක්කේ අපේ සංඝ රත්නයයි අභීත රණවිරුවනුයි තමා...❤️

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +12

    අභිමානයක් දැනෙනව ඔහු ගැන.ඒවගේම වනැස එක්ක ඉන්න අපි අපේ යුතුකම බුද්ධසාර හාමුදුරුවො වෙනුවෙන් කරමු🙏🙏🙏

  • @acharigesitha134
    @acharigesitha134 ปีที่แล้ว +10

    කොහෙත්ම අමතක නැහැ එතරම් බිහිසුණු අතීතයක් කොහොමද අමතක වෙන්නේ අපේ රණවිරුවන් කිදාහක් ජිවිතය දන්දුන් නාද අපේ පොඩි සාමණේරැ වහන්සෙල කුරිරු ලෙස අපවත් කලා ඹබවහන්සෙට රෝද පුටුවක අපට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ ඒ ගායනයන් එකුරිරැ යුද්ධය

  • @batuwandaradhammadinna3615
    @batuwandaradhammadinna3615 ปีที่แล้ว +5

    ඔබ තුමාට බොහෝමත්ම පිං.මේ වගේ වැඩසටහනක් තුලින් සමාජය දැනුවත් කිරීම ගැන.යහපතක්ම වේවා.තෙරුවන් සරණයි.

  • @lasanthaattanayake9117
    @lasanthaattanayake9117 ปีที่แล้ว +220

    මේ රට බේරා ගත් වීරෝධාර රන විරුවන් අමතක කරපු රටක් මේක. ඔබ වහන්සේලා අමතක ව්ම පුදුමයක් නෙමෙයි .තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

    • @musicdude6939
      @musicdude6939 ปีที่แล้ว

      දැං ඉන්න යුද්දෙ දැකලා වත් නැති ගොං හිපාටු ආමිකාරයො දේසපාලුවො රකින්න්න ගිහින් හමුදාවෙ ගෞරවේ කෑවා

    • @chameeragunawardana6825
      @chameeragunawardana6825 ปีที่แล้ว

      රණවිරුවො පඩියටනෙ වැඩ, රට බේර ගත්ත නියම වීරයො ටික ඉන්නෙ අන්තරේ,😡😡

    • @sathyajayagani7999
      @sathyajayagani7999 ปีที่แล้ว +5

      අටපාස් තිරිසනුන් එහෙම තමයි කලගුණ දක්වන්නෙ,අපේ රණ විරුවෝ නැත්නම් අද අපි මෙලෝ බත් කන්න ඉතිරි වෙන්නෑ,ඔවුන්ට මා නම් පුද්ගලිකව ණය ගැතියි,ස්තුතියි ස්තුතියි ස්තුතියි , මේ ධර්මද්වීපය උපන් මව් බිම රැක ගැනීමට සටනේ වැද මිය ගිය සෑම සහෝදර සහෝදරියකටම හා අ නිර්වාණ ශාන්තිය ලැබේවා ජීවත්ව සිටින අපේ ස්වාමීන් වහන්සේ ආභාධිත සොයුරු සොයුරියන් ඇතුළු අනෙකුත් සියළු දෙනාගේම සිතට කයට මනසට සහනය සතුට ලැබේවා,නීදුක් නීරෝගී චිර ජීවනය වේවා ,තෙරුවන් සරණයි ,

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +5

    ඇත්ත ටම මෙි ස්වාමීන් වහන්සේ ගොඩාක් වටිනවා අගය කල යුතුයි මට හරිම ආඩම්බරයක් පරකොටි විනාශ කරපු එක බුද්ධ චිවරයට ගෞරවයක් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි වාසනාවන්ත ස්වාමීන් වහන්සේ ට 🙏🌹🌹🌹🏵️🏵️🙏🙏🙏🙏🙏🙏

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k ปีที่แล้ว +52

    මාත් හිටපු සෙබලෙක් මිනිස්සු මොනව කිවත් අපේ ලේ තාම කකියනවාවිඩපු දුක ඩන්නෙ අපි විතරමය් මිය ගිය විරවන්ට නිවන් සුව අත්වෙවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +13

    අපේ රණවිරුවන්ට සමිමා සමිබුදු සරණයි මම නමි නිතරම හිතෙනවා .අද අපි පාරක යන්නේ එතුමාලට පිං සිද්ධ වෙන්න .හරිම දුකයි සංගරත්ණය ගාතනය .අජරාමර නිවන් සුව ලැබේවා ..අපේ පිං වත් ස්වාමීන් වහ්සේට දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +188

    ඉස්සර අම්මලා පුත්තු හදන්නේ.. එකෙක් සාසනේට එකෙක් හමුදාවට.. ඒ අම්මා හදලාතියෙන්නේ එකෙක්.
    ඔබට සුබ අනාගතයක් 🌸

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +2

      Dan hadanne aragaleta!

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 ปีที่แล้ว +2

      දැන් ගෑනුන්ට ඕනෙ පිටි උලන් අයිතිවාසිකම් ගැන කියවන්න විතරයි 😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      @@Flash.flash.flash77 බටස විරෝදීයෙක් වගෙ 😁😁💪💪

    • @panoramablue9191
      @panoramablue9191 ปีที่แล้ว

      @@Flash.flash.flash77 කාන්තා හින්සකය ෙතාව අපි කාත්තාවන් ෙතාව පටිට ගහනව

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 ปีที่แล้ว

      @@panoramablue9191 බොහුකාපන් වේසි

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว +10

    ඔබ වහාන්සේ කියද්දිත් අහන් ඉන්න අමාරුයි ඒ තරන් හිත⁣ට වේදනාවක් දැනෙනවා.රටේ පාලකයන්ට කොහෙද අපේ හාමුදුරුවනේ තවකෙනෙක්ගෙ දුක දැනේන්නෙ.එවුන්ට රටේ දුක්වින්ද අය ගැන හිතන්න කාලයක් නැහැ. එවුන් උදේ හවස කල්පනා කරන්නෙ අසරන මිනිසුන්ගේ දේවල් හොරා කන්නෙ කොහොමද කියලා.ඔබවහාන්සේට ජේසු පිහිටයි.අවස්ථාවක් ලැබුණොත් බලන්න එනවා

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t 7 หลายเดือนก่อน +2

    කදුළු ආවා දෙනෙත් වලට ඒ තරම් සංවේදී කථාවක් 😭😭😭😭😭හැමදාම ආදරෙයි බුදු දහමටයි ජාතියේ රණවිරු ඔබටයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +18

    ආඩම්බරයි රණවිරුවාණෙනි....දීර්ඝායු ලැබේවා..අපේ ස්වාමීන් වහන්සේටත් සුවපත් සැපවත් භාවය ලැබේවා..බෙහෙවින්ම ස්තුතියි සංජීව මහත්මයාණෙනි.සියළු දෙනාටම තෙරුවන් සරණයි.

  • @phmathew
    @phmathew ปีที่แล้ว +30

    සංජීව ඔයා අද අපිව අන්ඩේව්වා හොඳටම 🥹
    ජාතික වීරයෝ 🙏
    ස්තුතියි වනස tv ❤️

  • @imanthajayashan7637
    @imanthajayashan7637 ปีที่แล้ว +72

    තේරපුත්තාභය වන් මහා යෝදයෙකි ඔහුත්...🛐🛐🛐

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +44

    සසරේ කවදාකවත් මේ වාගේ සිද්දි වලට මුහුණ දෙන්නට ඔබට සිදු නොවේවා ..තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilokavinodani2094
    @thilokavinodani2094 ปีที่แล้ว +6

    අභීත රණවිරු දෙවිවරු සහ අපේ උතුම් මහා සංඝරත්නය මේ රටේ අබිමානය සහ මේ රටේ උතුම් බුදුදහම රකින වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රට ආරක්ෂා කරන උත්තරීතර කණ්ඩායම් දෙකක්... මියගිය රණවිරුවනි! අපවත් උන ස්වාමින් වහන්සේලා!මේ සියළු දෙනාට අජරාමර නිවන්සුවය ලැබේවා.... දෙවිවරු වී මේ රට ආරක්ෂා කරත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @koshithmendis523
    @koshithmendis523 ปีที่แล้ว +42

    එහෙව් රැකුනු රට අද අදුරට යන ගමන්. අපි වෙනුවෙන් දිවි පිදූ සියලුම රන විරුවන්ට නිවන්සුව ලැබේවා. අපෙ ජීවිත රැක ගන්න කැප උන පිනම ඇති ඔවුන්ට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +28

    ස්තූති Wanesa TV ❤🙏❤🙏
    ජීවිතේ කවදාවත් අහන්න නොලැබෙන දේවල් දැනගන්නේ Wanesa TV එකට pin සිද්ධ වෙන්න

  • @Gayanphotography
    @Gayanphotography ปีที่แล้ว +47

    නිවන්සුව ලැබේවා මියගිය සියලුම ස්වාමීන් වහන්සේලාට 🥺🥺🥺🙏🙏🙏🙏

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +32

    සංජීව මහත්මයා මේ වගේ දේවල් ඉංග්‍රීසි පරිවර්තනයක් කරලා දෙන්න මුළු ලෝකෙටම බලන්න ,,,,, කාලකණ්ණි තිරිසන් දෙමළුන් ගෙ වැඩ,,,,,,,,, අපේ එවුන් විතරයි සිංහල දෙමළ සමගිය ,,,සංහිඳියාව ගැන කියන්නේ ,,,එක පර දෙමලෙක් කියන්නේ නෑ කවදාවත් සමගියෙන් ඉන්න ඕනෑ කියලා ,,,,,,,,,,,,උන්ට ඕනේ උන්ගේ අර ඉකේ පාලම තමා ,,,, ,,,,දැන් අර බල්ලෙක් වගේ නන්දිකඩාල් කලපුවේ මැරිච්ච බල්ලාට පණ දෙන්නත් හදනවා,,,,,

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 ปีที่แล้ว

      ඒක ඇත්ත.........

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน

      💯💯👍👍👍🌷🌷🌷

    • @ameeshadewmini6748
      @ameeshadewmini6748 8 หลายเดือนก่อน

      ඒක ඇත්ත ඔය පර හැත්ත රටවල් එලවන්න ඕන

  • @sampathrajapaksha9160
    @sampathrajapaksha9160 ปีที่แล้ว +19

    උමන්දාවේ හමුදුරුවො හරි.නෙල්ලිගල හාමුදුරු හරි .සදගිරි සෑයේ පොඩ් හාමුදුරුවෝ හරි මේ වැඩ සටහන් දකිත්වා ❤️🙏

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq ปีที่แล้ว +1

      උන් හාමුදුරුවෝ නෙමෙයි හොර ගනයො බිස්නස් කරයො

  • @avishkaranavira8422
    @avishkaranavira8422 ปีที่แล้ว +16

    අරන්තලාවේ භික්ෂූන් ඝාතනය යෙන් ඉතිරිවු සියලුම භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසේ සියලුම දෙනාම තෙරුවන් ගුණ බෙලයෙන් සුවපත් වේවා!. සාධු සාධු සාධු.....

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 ปีที่แล้ว +53

    රන විරුවන් අමතක කරපු රටක් මේක. ඔබ වහන්සේලා අමතක ව්ම පුදුමයක් නෙමෙයි .තෙරුවන් සරණයි

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +30

    අපේ හාමුදුරැවන්ටත් රණවිරැවානන්ටත් තෙරැවන් සරණ ලැබේවා🙏

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    හාමුදුරුවනේ අපේ යුතුකම රට වෙනුවෙන් සියළු ජාතිකයින් වෙනුවෙන් බුදු දහම රැකගැනීම වෙනුවෙන් අපේ සේවය ඉටුකලා අවසාන යුද්ධයෙත් මම හිටියා මහ සතුරාගේ මලකුත් දෑසින්ම දැකල තමයි යුද්දය අපි එදා අවසන් කලේ, දැන් ඒ රටට කල සේවය සතුටින් හදවතින් අබිමානයෙන් යුතුව සිහිපත් කරනවා, තෙරුවන් සරනයි

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +98

    අද නම් පුදුමාකාර වැඩ සටහනක් ඔබ අපි වෙනුවෙන් ගෙනාවේ..

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +6

    හරිම. වේදනයි. බුදු. සසුන. සැමදා. මුළු. ලොව. බැබලේවා. 🙏🙏🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +12

    රටරැකපු අපේ හාමුදුරුවනේ හරිම දුකයි ඔබවහන්සේගේ කතාව අහන්න බැරිතරම් දුකයි මෙහෙව් රටක් තවත් ඇත්ද

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +5

    ජීවත් වෙන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ..දීඝායු ..🙏...අපවත් වූ අපෙ හාමුදුරුවෝ හැමෝටම අමාමහ නිවන් සුව ලැබේවා ....🙏

  • @bjs1984
    @bjs1984 ปีที่แล้ว +76

    මේව ඇහෙද්දි සිංහල ලේ කකියනවා මලේ... පර අන්ත්වාදී කොටි අවසේස රට බෙදන්න ඕනෙලු.... උන්ගේ ගැවුන එකෙක්වත් ඉතුරු කරන්නෙ නෑ...

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      අරගලෙ කිවිනමි හරි

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +1

    Me video balanakota marama වේදනාවක් දැනෙන්නේ .......eda කොච්චර පීඩාවක් තියෙන්න adda ape මිනිස්සුන්ට ........ රණවිරුවන් රණබිම ජය ගත්තේ naththam ada apith e පීඩාවට pathwenawa.......... oba සැමට ගොඩක් pin ....🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
    Upanupan jathi jathi වාසනාවන්ත ආත්ම භාවයන් ලැබීමට හේතු වාසනා වේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා ☸️☸️.⁣මියගිය සුවාමින් වහන්සේලා ට ඇතුළු සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 😭😭

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිරෝගී නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි

  • @dulanjanilakshika7655
    @dulanjanilakshika7655 ปีที่แล้ว +6

    මව්බිමේ ඒකීයත්වය උදෙසා කැපවුණු නිදහස් රටක් වෙනුවෙන් යුද වැදුණු සමරන්න එක දවසක් වෙන්වුණු ඒත් හැම මොහොතකම සිහිකල යුතු කාඩ්බෝඩ් වීරයෝ රජවුනු සැබෑ වීරයින් අමතක වුනු කාලයක මේ වගේ වැඩසටහන් වලින් හරි මේ දේවල් මතක් කරන්න ඕනේ අපේ මිනිස්සුන්ට නිදහස් රටක හුස්ම ගන්න පාර හදපු අපේ ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් රණවිරුවන්ට අපේ හදවතේ උපහාරය

  • @_ANUWA_
    @_ANUWA_ ปีที่แล้ว +25

    පරිසමාප්ත අර්ථයෙන්ම රණවිරුවෙක්. 💯💯🙏🙏❤️❤️

  • @shehannuwantha7976
    @shehannuwantha7976 ปีที่แล้ว +9

    මල්වතු පොල්වතු ගගා ඉන්න මහනායක ඩයල් ටික ඉන්නෙ ලොකු ලොක්කන්ට සෙත් පිරිත් කියන්නයි ගොට්ට අල්ලන්නයි විතරයි...කවදාවත් අසරණ මනුස්සයෙක්ට පිහිට වෙනව නම් දැකල නෑ

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි මහා සංඝරත්නයට ....අපේ හාමුදුරුවරු නැත්තන් සිංහල ජාතිය විනාසයි...🙏🙏☸️☸️❤️❤️

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +11

    අද නම් මාර වැඩසටහනක්‌.. බලන් හිටිය එකක්..

  • @acharigesitha134
    @acharigesitha134 ปีที่แล้ว

    කොහෙත්ම අමතක නැහැ අමතක කරන්නත් බැහැ එතරම් බිහිසුණු අතීතයක් අපේ ආදරණීය රණවිරුවන් කිදාහක් ජිවිතය දන්දුන් නාද අපේ පොඩි සාමණේරැ වහන්සෙල කුරිරු ලෙස අපවත් කළා තව කොටසක් ඇස් කන් වගේම අතපයත් දන් දුන්නා අද ද අසරණ වෙලා එයාලා කොහෙත්ම අමතක නැහැ අපට අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඹබවහන්සෙට උතුමි තෙරුවන් සරණ ලැබෙවා නිදුක් නිරෝගී සමිපත්තිය ලැබෙවා

  • @isuruupekshana932
    @isuruupekshana932 ปีที่แล้ว +10

    😥😥🥺✨️❤🙏☸️ ඉක්මන් සුව හාමුදුරුවනේ ......හරිම කරුනාවන්ත ස්වාමීන් වහන්සේ නමක් ❤✨️🥺😥.....

  • @allfriends5622
    @allfriends5622 ปีที่แล้ว +18

    ජයසිංහ මාමාටයි අපේ හාමුදුරුවන්ටයි තෙරුවන් සරනයි ...

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +122

    මානව හිමිකම් ගැන ලොකුවට කතාකරන මිනිසුන්ට මේ බියකරු අතීතය අමතක වීම කොතරම් කනගාටුදායකද...😥

    • @මව්බිමශ්රීලංකා
      @මව්බිමශ්රීලංකා ปีที่แล้ว

      ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ රටවල් මානව හිමිකම් කියල දෙයක් හදල තියෙන්නෙ ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබාදී ඔවුන් හුරතල් කිරීමට මිස අන් දෙයකට නොවේ.
      තලේබාන්, අයිසිස් (ISIS), බොකෝහරාම් ආදී නොයෙක් ත්‍රස්ත කල්ලි කරන යුධ අපරාධ ගැන නොසොයා LTTE කොටි ත්‍රස්තයන් නසා අපේ මව්බිම ගලවාගත් රණවිරුවන්ට අභූතයෙන් චෝදනා කරමින් ඔවුන්ට දඩුවම් දීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ (බටහිර පර සුද්දෝ) රටවල් උත්සහ ගන්නේ එනිසයි.

    • @backsidenotok
      @backsidenotok ปีที่แล้ว +6

      වැඩක් නෑ කියලා. දැන් කොලබ AC කාමර අස්සේ ඉදගෙන දෙබස් දෙන කාලකන්නි. 😡😡😡😡

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +2

      Kuhaka kamin pirunu daruwo rata kanawa!

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 ปีที่แล้ว +8

    ඔබත් සිදු කරන මේ මාධ්‍ය මෙහෙය ඉතාමත් වටිනවා..

  • @dsampath651
    @dsampath651 ปีที่แล้ว +12

    ජයවේ සිංහ පුතුණි ආඩම්බරයි ලක්මවට නුබ වන් වීර වීකුම් සුර දරුවන් ගැතිවෙමු සදා නමුලා හල තෙදවන් .

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 ปีที่แล้ว +12

    වෙනස්ම කතාබහක් අද🥺.... Congrats Wanesa Team & Sanjeewa Aiya ❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +6

    රණවිරු දේවතාවන්ට බුදු බව අත් වේවා! 🙏😥 ඔබ වහන්සේටත් presenter අයියාටත් ගොඩක් ස්තූතියි ගොඩක් පිං 🙏 ❤️
    නැතිවුනු ස්වාමීන් වහන්සේලාට නිවන් සුවය ලැබේවා!😥

  • @lahiruroosh72
    @lahiruroosh72 ปีที่แล้ว +4

    Sanjiwa අයියා ...ඔයා මේ කරන මෙහෙවරට.නයගැති අපි බ්‍රෝ.. 🌝

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +22

    මේක හොයපු තරමක්❤️❤️🤟🤟🤟🤟

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +10

    ජාතියේ මුර දේවතාවරු අපගේ මහා සංඝරත්නය...🙏🌸💞🌼💐💛

  • @chithraniabeygunawardana4855
    @chithraniabeygunawardana4855 ปีที่แล้ว +8

    අලුත් පරපුරට කියලා දෙන්නත් පරන අයට මතක් කරලා දෙන්නත් යුද්ධය හා රණවිරුවන් ගැන තව වැඩසටහන් කරන්න

  • @subamanikea6650
    @subamanikea6650 ปีที่แล้ว +5

    මාරම.දුකයි.කාතාව.අැඩෙනවා.පවු.ඔබ.තමාට.රට.විවානින්.රට.වෙනුවෙන්.දිවි.පුද.දුන්.බුදුසරනයි

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේගේට🙏🙏🙏🙏

  • @cla6757
    @cla6757 ปีที่แล้ว +75

    දෙමලු 36 ක් මරන්න යුද්දෙට යන්න බැරි උනොත් පන්සලට එන දෙමලෙක් හරි කෑලි 36 කට කපල මරනව..♥️
    තුවාලෙ තියෙන මිනිහ තමයි ඒකෙ වේදනාව දන්නෙ🥺

    • @Dilukshan_..
      @Dilukshan_.. ปีที่แล้ว

      😆😄😁

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน

      💯💯👍👍👍🌷🌷🌷

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน +3

      ​@@Dilukshan_..
      තොගේ මහ එකයි මහ එකීයි
      යුද්දේ කාලේ හැමනුනේ ඇද යට , බොල 👍👍🤣🤣🤣😜😜😜
      GOODBYE

    • @Dilukshan_..
      @Dilukshan_.. 11 หลายเดือนก่อน

      @@sahasdulmina4783 ubage jathiyatama hikuwa awrudu 27 k ape leader aka athi

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..!!
    වැනස ටීවී මේ කරන දේ ගොඩක් වටිනවා.❤️❤️💙💙

  • @slbgmiboy8085
    @slbgmiboy8085 ปีที่แล้ว +12

    එදා යුද්ධය නිමකල මහින්ද මහි කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගෝඨාභය මැතිතුමාටත් රණවිරුවන්ට ඇතුළු සංඝරත්නයටත් බොහෝම පින් ඔබ වහන්සේලා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දීර්ගායු සම්පත් ලැබේවා සියලු දෙවියෝ ආරක්ෂා කරති

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +5

    නොදැන සිටි ගොඩක් දේවල් දැනගත්තා ඉතිහාසයේ 🙏♥️

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +5

    ඇඟත් එක්ක හිරිවැටෙනව... සියළුම දෙනාට නිර්වාණ සුව ලැබේවා

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුව ලැබේවා අපේ හාමුදුරුවනේ🙏❤️ ඒ වගේම අපේ රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා🙏 මියගිය අභීත රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🥺❤️🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🏻 බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻

  • @tharupushpakumari1176
    @tharupushpakumari1176 ปีที่แล้ว +11

    තාමත් කොටි සාධාරණයි කියන ගොබ්බ උන් ඉන්න රටක මේවගේ ඒවා අමතක වෙන එක අහන්න දෙයක් නෙවෙයි.රට රැකපු ,රනවිරුවන්ට වගේම බුද්ධ ශාසනය රැක ගත්ත අපේ හාමුදුරුවරුන්ටයි තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    අනේ 🙏🌹🙏🌹🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස 🙏🌹🙏 ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ‍ වහන්සේට 🙏🌹🙏🌹 උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว +61

    සිතාගත හැකිද? ජීවීතාශාවවත් නොතකා ඒ කැපවීම කළ අටපාස් ආමිකාරයන්ගේ අධිෂ්ඨානය 💪💪💪(පහුගිය කාලෙ මුල අමතක වෙච්ච එවුන්ට)

  • @kamakada6717
    @kamakada6717 ปีที่แล้ว +16

    😓😓😓😓 හයියො දෙයියනෙ 😓😓😓😓 සහා ගහන අපරාද...😓දෙයියො බුදුන් වැදල ගියත් ඇයි මෙහෙම උනෙ..😓 මෙ වට සම්බන්ද වෙච්ච උන්ට කල්ප ගනන් නිරයෙ පැහෙවා 😡😡😡

  • @maliyaff4140
    @maliyaff4140 ปีที่แล้ว +6

    ඇත්තටම අරන්තලා ස්මාරකය අසල අවාසගෙයක් හදල දුන්නනම් ගොඩාක් වටිනවා.

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +8

    කොටියට පයින් ගහලා අපේ පැත්තට ඇවිත් කොටි විනාශ කරන්න කරපු මෙහෙවර නිසාම කරුණා බේරිලා ඉන්නවා ඇති ,කොටි මරපු සියලුම රනවිරුවන්ට පින්බලය ලක්ෂ කෝටි ගණනින් වැඩි වෙනවා ඇත,පැවිදි බිමින් යුධ බිමට ගිය රනවිරුවන් ගේ ස්මාරකයක් හැදුවා නම්,,,,,,🇱🇰 ට ජයවේවා

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 ปีที่แล้ว +56

    කොටි කපල කෑවත් මදි.සිංහලයට හැමදේම මතක සතියක් කියන එක ඔබ වහන්සේ ඔප්පු කරා,තෙරුවන් සරනින් නිදුක් නීරෝගි දීර්ගායුස ලැබේවා.මල්වතු ,අස්ගිරි ,අමරපුර කියන්නෙ දේශපාලනයට දෙකට නැමෙන එවුන්

  • @travel_vlogs996
    @travel_vlogs996 ปีที่แล้ว +23

    කොටින්ට ඔත්තුව දුන්නු එකා යහතින් ඉන්නවද දන්නෑ පව්කාරයා 🤬

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 ปีที่แล้ว +7

      Oya inne pakaya karuna kiyana keri demala,, oka thama eda hitapu koti nayakaya,,unwahasela maranna ana dunna,,okagen weda satahanaka ahanakita okama kewa,keri sakkili kotiya,,😡😡😡😡

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ ปีที่แล้ว +7

    මේ වැඩසටහන මීට කලින් කරන්න තිබ්බා නම් හොඳ ...අපේ හාමුදුරුවෝ වගෙම අපේ රණවිරුවාටත් තෙරැවන් සරණයි..

  • @sanjanasandun2516
    @sanjanasandun2516 ปีที่แล้ว +34

    එච්චර ඉල්ලිම් කරලත් මැරුව උන්ගේ මානව හිමිකම් හොයන උන්ට යුද්දයෙන්ම උත්තර දුන්න අපේ දිවිපිදු රණවිරුවන් ඇතුලු සියලුම දෙනාට හදවතින්ම ආදරෙයි. වරෙව් ආයෙත් ඊළම ඉල්ලන් පර හැත්ත

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      but AREGALE UN DAYASPORAWEN YAPPUNA KIYALA AHALA TIUANAWA AI UNTA KATAKELE NATTE

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 หลายเดือนก่อน

      ​@@pushpikabradley88
      But...
      තොට සිංහල "බේ " ද

    • @pushpikabradley88
      @pushpikabradley88 11 หลายเดือนก่อน

      tota bade@@sahasdulmina4783

  • @rimzerizana4362
    @rimzerizana4362 ปีที่แล้ว +21

    අපේ රණවිරුවන් ආදරේයි ආඩමිබරයි

  • @kanthinirmala6368
    @kanthinirmala6368 ปีที่แล้ว +3

    මම පහුගිය මාසයේ වන්දනා ගමනක් ගියා.අරංතලාවේ භික්ෂු ඝාතනය සිදුවු ස්ථාය බලන්නත් යනවා කියපු නිසාමයි මමත් ඒ ගමන ගියේ.ඒ දැනලා පුදුම සංවේගයක් දැනුනා.දැන් අහඹුලෙස මේ වීඩියෝව දැක්කේ.මම කවදා හරි ඔබ වහන්සේව දැක බලා ගන්න එනවා කියලා අධිෂ්ඨානටක් ඇති කර ගත්තා බැරි වුනොත් ගිණුම් අංකයට මුදලක් හරි එවනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා කිසිම ආත්මයක මෙවන් කුරිරැ අත් දැකීමකට මුහුණ දෙන්නට සිදු නොවේවා.....තෙරැවන් සරණයි ..

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny ปีที่แล้ว +19

    අතීතයේ සිට රට රැක්කේ මේ වගේ ස්වාමීන් වහන්සේලා තමයි,,,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,!!!.