කුට්ටි කමිමුතුකල SF ස්නයිපර් රාජපක්ෂ හෙවත් මීනුගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 2.1K

  • @malindaperera1665
    @malindaperera1665 ปีที่แล้ว +1407

    අඩේ රාජා කොහොමද මචං මම චීටා, සුපිරි ගේම් දුන්න කොල්ලෙක් තමයි මේ, මතකයි මට ලයින් එකට පැන පැන අපි ගහනකොට දුන්න සපෝට් එක,එදා අපි මුළු ලයින් එකම ගත්තා පැය භාගයෙන්,උන්ට බඩ ගිහිං තිබුනේ එදා මර බයට

    • @aravindarendage5321
      @aravindarendage5321 ปีที่แล้ว +139

      සංජීව අයියා එක්ක එන්න..
      ඔයාගෙ කතාවත් අහන්න ආසයි අපි❤️

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +119

      කතාකරන්න 0777618418

    • @kalinduwijemuni117
      @kalinduwijemuni117 ปีที่แล้ว +18

    • @gihandhanushka216
      @gihandhanushka216 ปีที่แล้ว +33

      කතා කරන්න අයියෙ සංජීව අයියට

    • @diniduchathuranga9118
      @diniduchathuranga9118 ปีที่แล้ว +35

      Adoo raja mama sani matkada uba karpuwa adatat matak karaawa

  • @anurasaman3685
    @anurasaman3685 ปีที่แล้ว +723

    ස්නයිපර් මිනු ❤️ බලළත් නිලදාධාරි 1 රාජපක්ෂ..... 🤜❤️🤛 අදටත් සංගාමික තරග වෙඩි තැබිම් පිටියෙ චැම්පියන්.. ලකුනු 250 හෙන් 242ක් ලබාගෙන වාරාතාවක් පිහිටු ක්‍රිඩකයා... තවම එය සම කිරිමට කෙනෙක් නැත... ජය වෙවා සර්...🤜❤️🤛

  • @worldwide6532
    @worldwide6532 ปีที่แล้ว +106

    w1 රාජපක්ෂ සර්..
    SF එකේ මෙහෙම ශූටර් කෙනෙක් මන් දැකල නෑ..නියම වැඩ්ඩෙක්..සුබ පැතුම් සර්..

  • @chamodashmika8576
    @chamodashmika8576 ปีที่แล้ว +355

    අපේ තාත්තත් යුද්ධ කරපු කෙනෙක්...මට ඒ අද්දැකීම් නිතරම කියනව...එක දවසක් මීනු ගැන කිව්ව 😊😊😊

    • @SirisenaNandasena-xh4bl
      @SirisenaNandasena-xh4bl ปีที่แล้ว +3

      මොකක්ද තාත්තගෙ regiment එක ?

    • @nxraptor3148
      @nxraptor3148 11 หลายเดือนก่อน +2

      @@SirisenaNandasena-xh4blgajaba

    • @thinugipeiris1153
      @thinugipeiris1153 9 หลายเดือนก่อน +1

      meenu gana monaada kiwwe

    • @ChamalLasantha
      @ChamalLasantha 3 หลายเดือนก่อน

      ​@@SirisenaNandasena-xh4bl😊😊😊😊😊😊😊😊😊

  • @hasankarokey1199
    @hasankarokey1199 ปีที่แล้ว +93

    සුපිරි වැඩ්ඩෙක්.මාවිල්ආරු වලට අපේ ගේ ගාව ඉදලා මේන් රූඩ් එකේ ඉදලා කිලෝමීටර් 9 කල්ලාර් වල මර බිය හොදටම තිබ්බා අපිට ඔයාලා නිසා අද ඉන්නවා කාලා බීලා සතුටෙන්💓 ජය වෙවා මිනු

  • @nuwankodikara6360
    @nuwankodikara6360 ปีที่แล้ว +228

    වැඩ්ඩො 90%ක්ම පළවෙනි පාර Interview ෆේල් අය , ඒ උනාට උන් තමයි පට්ටම ගේම් දුන්න වැඩ්ඩො . වෙඩිනම් වෙඩි කොහොමද ඒ වචනෙ ගැම්ම 💪 ❤🙏💙

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi8096 ปีที่แล้ว +40

    නීරෝ..ටත් කොච්චර දේවල් තියෙන්නට ඇතිද මෙහෙම ආඩම්බරයෙන් කියන්න...🌼❤ ආදරෙයි සර් ඔයත් නියම වැඩ්ඩෙක්...🌼❤

  • @abey111100
    @abey111100 ปีที่แล้ว +72

    පව් යකෝ කරුණා අම්මාන්.. මිනිහා හිතන් ඉන්නේ හෙන කෙරුමා කියලා.well done SF

  • @sisirakumara7771
    @sisirakumara7771 ปีที่แล้ว +10

    ඔය සිද්දිය වෙලවෙ මම හිට්යෙ පහල තෝපූර් ඔයාල පොල්කෑල්ලෙ ගහ්ද්දි අපි තෝපූර් පාලමේ ඉදන් ගැහුවෙ

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +63

    මීනූ ආදරේයි සහෝදරයා .....මොනා ලියන්නද කියන්න තේරෙන්නේ නෑ .....කෙටිම වචනේ ආදරේයි මීනූ.......අපේ ලංකා මාතාවගේ පිනට පහල වූ වැඩ්ඩෙක්....නිදුක් නීරෝගී සුවය ලබේවා

  • @sandeepaheshan3939
    @sandeepaheshan3939 ปีที่แล้ว +728

    මේක බලනකොට අපිටත් ආමී යන්ට හිතන කට්ටිය මේ පැත්තට ❤️

    • @creation4973
      @creation4973 ปีที่แล้ว +18

      අනෙ පුතේ ගෙදරට වෙලා හිටු

    • @amirkha2380
      @amirkha2380 ปีที่แล้ว +9

      Movie 🎥 akak baluwa wage excited..♥️

    • @janakabandara9428
      @janakabandara9428 ปีที่แล้ว +7

      Dukai..yanda beri wechcha eka gena

    • @iroshanbandara4395
      @iroshanbandara4395 ปีที่แล้ว +6

      Issr idn asai yanta

    • @sodurumix3560
      @sodurumix3560 ปีที่แล้ว +7

      Paththakata wenne monkatada yana aka kohomath yanaea

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +26

    නිවේදක සංජීව මහත්මාගේ ඉවසීම තමයි ඉවසීම..
    බොරැවට පච පච ගාන දැන් ඉන්න ගොඩක් යූටිබස්ලට උදාහරණයක්.

  • @wijerathnajora
    @wijerathnajora ปีที่แล้ว +302

    ඒ මගේ බාප්පා මගේ ජීවිතේ වීරයා 🙏😇❤️

  • @roshanacces7977
    @roshanacces7977 ปีที่แล้ว +136

    නිවෙදක මහැත්තයා සුපිරි සද්ද බද්ද නැ අහගෙන ඉන්නවා ඒක සුපිරි ආදරෙයි මීනු ආදරෙයි ❤❤❤❤❤❤

    • @roshanacces7977
      @roshanacces7977 ปีที่แล้ว

      ඒක සුපිරි ආදරෙයි මීනු ආදරෙයි මීනු ආදරෙයි මීනු ආදරෙයි මීනු

    • @nishanthapradeep168
      @nishanthapradeep168 หลายเดือนก่อน

      Chamuditha wage neh 😂

  • @isurusathpiyum9107
    @isurusathpiyum9107 ปีที่แล้ว +241

    ගහපු ගැහිලි කියද්දි මූණේ තියන හිනාව 🥺❤ ආදරෙයි බුදු සරණයි ❤❤

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ปีที่แล้ว +231

    kodda වගේම මොරාල් කතාව kodda වගේම කරපු වැඩේ විස්තර කරන්න පුළුවන් සුපිරි චරිතයක්.තව කොටසක් ඕනිමයි.වීරයාට තෙරුවන් සරණයි

  • @rmlrathnayake9193
    @rmlrathnayake9193 ปีที่แล้ว +385

    මිහිපිට දෙවිවරු.. අද අපි ජීවත් වෙන්නේ මේ දෙවිවරු නිසා.. respect♥️🙏

    • @mgjaliyamihiranga166
      @mgjaliyamihiranga166 ปีที่แล้ว +4

      P

    • @gihaniphone7378
      @gihaniphone7378 ปีที่แล้ว +1

      වෙඩිනම් වෙඩි තමයි 🥵👿❤️‍🔥

    • @mr.krishferdi9596
      @mr.krishferdi9596 ปีที่แล้ว

      👌

    • @chamarasamaranayake855
      @chamarasamaranayake855 ปีที่แล้ว +1

      During the history of a long political struggle for equality and justice such as the Tamil political struggle which commenced in 1949 and has lasted over 70years various events have taken place. The Tamil struggle when it commenced was democratic, peaceful and non-violent. The Liberation Tigers of Tamil Eelam (LTTE) commenced their armed struggle in the late 70s and early 80s, after a period of 30years since the commencement of the democratic peaceful and non - violent Tamil struggle.
      If there had been a reasonable resolution to the Tamil Question in the first three decades, the LTTE would never have emerged on the scene. It was the failure of the majority leadership to implement pacts and agreements entered into with Tamil Leader Mr SJV Chelvanayakam who was committed to non-violence that resulted in the emergence of LTTE. Even during the time of the armed struggle which lasted till 2009, the peaceful Tamil political struggle continued and continuous up to date.
      The people of this country need to look at how the future can be bright for all people, on the basis of justice equality. Mr Sumanthiran whose ultimate interest is in a just and acceptable resolution has answered questions from this perspective. He has also expressed his own views on some issues. There can be progress and prosperity in Sri Lanka and for all its people only if the National Question is resolved on the basis of permanent peace evolved through a resolution based on justice, equality, self-respect and dignity.
      I would appeal to all the people in this country, the Sinhalese Tamils and all others not to be misled by such mischievous endeavors and to concentrate on the efforts to find a reasonable and acceptable resolution to the National Question based on a substantial consensus.
      I would like to communicate to the Tamil people of the Northern and Eastern Provinces that our strength to achieve a reasonable and acceptable resolution lies in your being united behind such a position rather than giving expression to contradictory views on issues that are perhaps not strictly related at present to the resolution of the National Question.
      The Tamil people have suffered immensely in several ways during the past several decades. The Tamil people were subjected to racial pogroms even before the emergence of the LTTE. A very substantial number of Tamil people have fled the country. Tamil people will inevitably remember with pain what happened to them, but this should not confuse their thinking in relation to the main issue.
      It is only an acceptable political resolution to the National Question that can provide permanent peace and relief to the Tamil people and permanent peace and prosperity to the whole country and all its people.
      It will be the duty of every citizen to strive unitedly to the achievement of this objective.
      *R Sampanthan - Leader Tamil National Alliance
      www.colombotelegraph.com/index.php/sampanthan-defends-sumanthiran-says-sumanthiran-has-been-frank-and-forthright/amp/

    • @amilafernando9354
      @amilafernando9354 ปีที่แล้ว

      True

  • @kavindaranaweera8228
    @kavindaranaweera8228 ปีที่แล้ว +73

    දැන් මේක ජීවිතයේ කොටසක් වෙලා.....❤️❤️❤️❤️

  • @renukachamo5391
    @renukachamo5391 ปีที่แล้ว +45

    ඇස්වලට කදුලු එනවා මේවා අහද්දි දකිද්දි .....ආඩම්බරයි රණවිරු සොයුර .තෙරුවන් සරණයි !

  • @slguitarcloud1676
    @slguitarcloud1676 ปีที่แล้ว +60

    වෙන රටකන්ම් මේ කතාවට සුපිරි ෆිල්ම් සීරිස් එකක් හදලා... කුහක මිනිස්සු ගොඩක් ඉන්න රටක් මේක...😢

    • @sarathweeramannachandrasek9006
      @sarathweeramannachandrasek9006 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

    • @anushiwijesinghe8487
      @anushiwijesinghe8487 5 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත , පොඩ්ඩක් බලන්න ඉන්දියාවේ හදන යුද්ද කතා සහ ජීවිත පූජා කල සෝල්ජර්ස් ලා වෙනුවෙන් හදලා තියෙන ෆිල්ම් එවා බැලුවහම කොච්චර ආදරයක් රට ගැන ආමි එක ගැන ඇති වෙනවද ...මේ වගේ එඩිතර රනවිරුවන්ගේ සත්ය කතා දලා මිනිස්සුන්ගේ මොරාල් එක වැඩි වෙන විදියට රටට, ආමි එකට ආදරය ඇති වෙන විදියට ෆිල්ම් එකක්ක් හදන්න කවුරුත් නෑ ඉන්න එව්න් ඔක්කොටම ඔන මල් ගහක් වටෙට හරි ගොන් ආතල් චිත්‍රපට හදන්න .

  • @bfvcvvgjkkk9645
    @bfvcvvgjkkk9645 ปีที่แล้ว +63

    ආදරෙයි බාප්පා අපිට ගොඩක් ආඩම්බරයයි ඔයා ගැන බුදු සරනයි පරිස්සමින් ඉන්න හැමදාම 💖💖💖💖💖💖💖

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +76

    33 කෝටියෙන් තවත් එක් දෙවි කෙනෙක්. මිහිකතට ණය නැති මිනිස්සු. දුටු තැන වැන්දට පව් නෑ. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි. රට වෙනුවෙන් කරල තියන පව් වලට අපි ණයගැතී. මෙවැනි විරුවන්ගේ නම් වලට අපි බෝධි පූජා තබන්ට ඕනේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @Yasith1945
    @Yasith1945 ปีที่แล้ว +84

    අනුරාදපුර රාජපක්ෂ …රජරටට රණශුරත්වය එන්නේ උපතින්.. නූතන ඵුස්සදේව 🌻❤️…ආදෙරයි අයියේ

    • @sakithorago4140
      @sakithorago4140 ปีที่แล้ว +4

      වීර ශ්‍රී ලාංකික පුතෙක් ❤❤❤

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +305

    අදටත් ඇඟ හිරිවැටෙනවා මේවා අහද්දී...🤩ගැම්මක්..🤩🖤🔥අපේ රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට මාගේ හදපිරි උත්තමාචාරය..🖤✊🖤🙏

    • @nipunsathsara6006
      @nipunsathsara6006 ปีที่แล้ว +1

      ද්

    • @malaka509
      @malaka509 ปีที่แล้ว +2

      ඇඟ විතරද හිරිවැටුනෙ? ඇටදෙක හිරිවැටුනෙ නැද්ද?

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk ปีที่แล้ว +5

      @@malaka509 අනේ...නෑනේ..උඹ හිරි වට්ටපංකෝ..🤮බේසිගේ කොලුවා..🤮💔🖕

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +1

      ❤❤

    • @lakisilva9329
      @lakisilva9329 ปีที่แล้ว +1

      Gammak thama ayye budusarani

  • @dushansamaranayake9192
    @dushansamaranayake9192 ปีที่แล้ว +205

    "අපිව අහු උනේ නෑ මීඩියා වලට " වැනැස ඔබට ස්තූති මෙවන් විරුවන්ගේ වීර වික්‍රමයන් රටට ගෙනඒම වෙනුවෙන් .....!!! මෙවන් විරුවන් ලක්මවට ආඩම්බරයක් ....!!!! ජයවේවා !!! 🙏

  • @Darshana316
    @Darshana316 ปีที่แล้ว +59

    අදට සංජිව වෙඩිනමි වෙඩි සංජිව කියද්දි මගේ ඇස් වලින් කදුලු වැටුනා....සිංහයෙක්...💖

  • @ranganajr8570
    @ranganajr8570 ปีที่แล้ว +135

    Sniper's ලගේ එවා තව ඔනේ episode වගේ ❤🥇😘
    රණවිරුවන්ට උපහාරය

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +31

    හැමදාම වගේ පළමු කොමෙන්ට් අතර මගේ කොමෙන්ට් එක... ❤✌️. මම බලද්දී වීව් එකයි වීඩියෝ එකේ... ❤✌️. ජයවේවා වණැස. කැප්ටන් කොඩී, ගල්ටා, හක්කා,කූගර්, ශූශයිඩ් වගේ අය නැවත වැඩසටහන් කීපයකට ගෙන්නන්න පළමු ඉල්ලීම කළේ මම.... ❤✌️. ඉදිරියට යමු තවත් සුපිරි වැඩසටහන් පෙළකින්... තෙරුවන් සරණයි ☸️❤

  • @harshaperera1159
    @harshaperera1159 8 หลายเดือนก่อน +25

    ඒ වචන වල ගැම්ම පිස්සුවක්...❤බය කියන එක ගෑව්ලාවත් නෑ,ණයගැතියි අපි සෑම රණවිරුවකුටම..🙏❤️

  • @nalindadissanayake5072
    @nalindadissanayake5072 ปีที่แล้ว +37

    ආදරෙයි අයියා....අපි සදාණයගැති ඔයාලට....හැමදාමත් අපේ සිංහල කොල්ලන්ගේ ගැම්ම අපේ ත්‍රිවිද හමුදාවට...🎉

  • @dilandharmakirthi2370
    @dilandharmakirthi2370 ปีที่แล้ว +49

    ෆට්ට මොරාල් එකක් එන්නේ රණවිරුවන්ගේ අතීත වික්‍රමයන් අහන කොට ❤️‍🔥❤️😍

  • @roshanbuddika6441
    @roshanbuddika6441 ปีที่แล้ว +14

    sf කොඩ්ඩ ගාව ඉදලම තියෙන්නෙ වැඩ්ඩො💪💪💪

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 ปีที่แล้ว +57

    වන්නියෙ & රජරට තුන්වේල බත්,අල,බතල කාලා හැදුන යක්කු වගේ හය්ය කොල්ලො තමා යුද්ධෙ ගේම ගැහුවෙ ❤

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +9

    Ltte එවුන් මැරෙන හැටි කියන්නේ හිනා වෙලා😂😂..ඒක මරු ....ඒ වගේ සක්කිලි මැරුන ඒවා කියන්න ඕනේ එහෙමම තමා ..ජය වේවා මීනු boy..ඔබට නීරෝගිමත් දීර්ගායුශ වේවා❤❤❤

  • @pabasaraudayanga6410
    @pabasaraudayanga6410 ปีที่แล้ว +40

    කතා⁣ විලාසේ තියන පැහැදිලි,නිරවුල්,නිවැරදි කමෙන්ම හිතන්න පුලුවන් වැඩ හා ටාගට් ගැන❤️❤️❤️ මෙ මහත්මයාගේ තව කොටස් දෙන්න පුලුවන් නම් වටිනවා😍

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +23

    අපේ හිගුරක්ගොඩ " කළු අයියා " මැරුණු මාවිල් ආරු මිශන් එකේ, එයාලගේ ටීම් එකේ ස්නයිපර්. කැප්ටන් කොඩීගේ ටීම් එකේ අපේ අයියා.. ❤✌️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +51

    Sf කොඩ්ඩ කියනකෝට හිතුවා සුපිරි වැඩ්ඩේක් කියලා
    සුපිරිම යකේක් මේනම්
    මේතුමාගේ තවත් කතාවක් ඔනී සංජිව අයියා❤

    • @danu4492
      @danu4492 ปีที่แล้ว +2

      මොකේද බන් මෙයා ගැන sf කොඩී කීවෙ

    • @chamara_bandara9999
      @chamara_bandara9999 ปีที่แล้ว

      @@danu4492 අහලා බලන්න කෝ කොඩ්ඩගේ පලවේනී විඩියෝ එක

    • @-bonaapi8072
      @-bonaapi8072 หลายเดือนก่อน

      @@chamara_bandara9999kothanada minu gana kiyanne

  • @gihanpicasso5944
    @gihanpicasso5944 ปีที่แล้ว +70

    වණැස තුල බලපු අතිශයින් විශිෂ්ඨ කතාවක්..."අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා"කියන මොහුන්ගේ පාඨයට නියම උදාහරණයක් !
    ඉලක්කපත් පිරීම ඔබ නොකිවුවාට එය මට අනුමාන උනා..රටට..පොලවට කල සේවයට ඔබට අපි සදාකල්ම ණයයි...අපි නොබියව හුස්ම ගන්නේ ඔබලා වැන්නවුන් නොබියව හුස්ම ගත් නිසාමයි...
    ඔබට නිදුක් , නීරෝගී ,වාසනාවන්ත අනාගතයක් !!බුදු සරණයි !!යහපතක්ම වේවා !!

  • @nirpakshikaya5976
    @nirpakshikaya5976 ปีที่แล้ว +42

    අවුරුදු දහස් ගානක ඉතිහාසයේ ඉදන්ම අපෙ රට ජාතිය ආගම වෙනුවෙන් කැපඋන වීරෝදාර ආත්මයන් නැවත නැවත ඉපදෙමින් ඔව්න්ගේ රාජකාරියන් කරනව ❤

  • @dhanushkaruwan9096
    @dhanushkaruwan9096 ปีที่แล้ว +11

    පොඩි ඉල්ලීමක් තියෙනව අපේ කොල්ලොන්ගෙ නම කිව්වට කමක් නැ ඉන්න ගම කියන්න එපා🙏

  • @sasindudulmika8670
    @sasindudulmika8670 ปีที่แล้ว +289

    අදටත් බය කියන දේ ගෑවිලාවත් නැති කෙනෙක් ❤️ මාදුරුඕය මෙයා එක්ක හිටපු දවස දෙක අදටත් අමතක වෙන්නේ නෑ රාජා❤️

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +205

    කවුරුත් කතා නොකරන අමතක වෙච්ච අතීතය නැවත කරලියට ගෙනා වනැස සංජීව මහත්මාටත් සියළු විරුවන්ටත් උත්තමාචාරය පිරිනමමි.වනැස බලන හැමෝම වෙනුවෙන්♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @vasanthakumara1974
    @vasanthakumara1974 ปีที่แล้ว +240

    පිරිමියෙක්ගේ ඇහැකින් කදුලක් වැටෙනව කියන්නෙ.. ....
    සුපිරිම සිංහයෙක්.....‍යකෙක්ටවත් බය නැති,බය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති යඛ පුතෙක්.....
    ජයවේවා ඔබ ඇතුලු පවුලේ සැමට....."වෙඩි නම් වෙඩි"
    ❤️❤️❤️❤️❤️🇱🇰✌️💪💪

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +63

    කට්ටි පැනපු කුට්ටි වටේ හිටිය උන්ට මුට්ටියේ බත් උයාගෙන කන්න බැරිවෙන්න ශොට් එක දුන්න මීනු, ඔබට හට්ටි පිටින් රන් රිදී දුන්නත් මදි උපහාර පුදන්නට
    Let's salute you 🇱🇰 ❤

  • @mr.gustavo4561
    @mr.gustavo4561 ปีที่แล้ว +8

    නීරෝ හිටියනම් කොච්චර දේවල් කියන්න තියෙන්න ඇතිද 😢😢😢

  • @dms.karunarathnakarunarath5175
    @dms.karunarathnakarunarath5175 ปีที่แล้ว +12

    මද්ද්‍යපානෙටත් වඩා ඇබ්බැහි උනා

  • @mmahesh5171
    @mmahesh5171 ปีที่แล้ว +35

    ආඩමිබරයි සතුටුයි අපේ ගමෙි විිරයාණනි. බොහෝම නිහතමාණිි චරිතයක් ඔබ අපේ ගමෙි විිරයින් අතරේ විශේෂ විිරයෙක්.ගොඩාක් විස්තර තියෙද්දිි බොහෝම ටිකක් කිවුවෙි වෙළාවෙි හැටියට නේද. දේශයේ සැබෑ විිරයින් ඔබට සදා ජය. ගලෙන්බිදුණුවැව තව විිරයින් ගොඩාක් ඉන්නවා.

  • @awrajanayaka2433
    @awrajanayaka2433 ปีที่แล้ว +33

    වෙලාව ගියා දැණුනෙම නැති එක. ඒ තරම් අහන්න ආසයි. පැය 4ක් 5ක් ඇතුලත දෙසැරයක් බලපු එකම එපිසෝඩ් එක. මං කවදා ඉදන්ද කීවෙ sf sniper කෙනෙක් ගේන්න කියලා. අද තමයි ඒක ඉෂ්ට වුණේ. ⁣නියමයි වනැස.දැන් තමයි සුපිරි වැඩ්ඩො එළි බහින්නෙ. තව කොච්චර මියැදෙන්න ඇත්ද. ජාති ජාතිත් පිං මේ මිනිස්සුන්ට

  • @ajithkumara112
    @ajithkumara112 ปีที่แล้ว +2

    රත්තරං පුතෙක් හැදු වැඩු දෙමාපියන්ට නය නැති රටට බර නැති මිහිපිට දෙවියෙක්....පස්‍පිඩක් ගිලි හී නොයන්නට රං වැටක් බදු පුතෙක්

  • @ShanuxSrilanka
    @ShanuxSrilanka ปีที่แล้ว +65

    93 ඉපදෙන්නැතුව අඩුම 88,89 වගෙවත් ඉපදුනානම් මාත් අද sf එකේ හෝ commando එකේ මියගිය සෙබලෙක් නැත්නම් දැනට ජීවතුන් අතර ඉන්න යුද්දේ ඉවර කරපු සෙබලෙක්. මොනා කරන්නද. යුද්දේ ඉවර වෙලා කියලා news වලින් දකිද්දි අපි O/L වලට ලේස්ති වෙනවා. 2009/5/18 unforgettable. එක්කෙනෙක් කිව්වා මට තාම මතකයි අද වගේ "දන්නවනේ commandos ලා බැස්සොත්" ❤❤❤

    • @mashijayarathna-5939
      @mashijayarathna-5939 ปีที่แล้ว +4

      එහෙම කිව්වෙ commando බුද්ධික මහේෂ් රණවිරුවා , එයාගෙ විඩියෝ එකකුත් තියෙනවා 😊❤️

    • @Lakshan_Udayanga
      @Lakshan_Udayanga 7 หลายเดือนก่อน

      ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි...ආය දන්නවනෙ කමාන්ඩෝස්ලා බැස්සොත්....❤️🔥 ඒ කියපු කෙනාගෙත් ඉන්ටවිව් එකක් තියෙනවා මේ චැනල් එකේ

    • @sankapradeep
      @sankapradeep 6 หลายเดือนก่อน

      හැබැයි පුතා 4 VIR එකෙන් ඉවර කලේ

    • @RandikaSuresh
      @RandikaSuresh 4 หลายเดือนก่อน

      එතකොට අපි 9 වසරේ නේ......

    • @sujeedisna6151
      @sujeedisna6151 3 หลายเดือนก่อน

      I ❤ ශ්‍රී ලංකා ආමි

  • @chamarachathuranga727
    @chamarachathuranga727 ปีที่แล้ว +348

    පැහැදිලි ලස්සන කතාවක්. මෙයාගෙත් තව ඕනෙ අයියෙ ❤❤❤

    • @kavindaranaweera8228
      @kavindaranaweera8228 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @tharakaduminda7864
      @tharakaduminda7864 ปีที่แล้ว +5

      අනිවාරෙන් තව ඕන

    • @chanakamadushanka7909
      @chanakamadushanka7909 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ඕන තවත්

    • @gayanperera9730
      @gayanperera9730 ปีที่แล้ว +3

      ඒක ඇත්ත පුළුවන් නං තව කොටසක් කරන්න

    • @romeshfernando5031
      @romeshfernando5031 ปีที่แล้ว +2

      අනිවා

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +30

    සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +122

    ස්නයිපර් මිනුගේ තව වැඩසටහන් අහන්න ආසයි ඒ හිනාව පොසිටිව් තින්කින් කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ 🙏♥️

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +22

    ඇඟේ මයිල් කෙලින්වෙනවා කතාව ඇහුවම.ස්තුතියි මිනු අපි වෙනුවෙන් ඔබ කල ඒ කැපකිරිමට.ජාතියට නය නැති විර පුතෙක්👍👍👍👍

  • @kamakada6717
    @kamakada6717 ปีที่แล้ว +10

    කොච්චර සතුටු ඇතිද එයා කරපු රට වෙනුවෙන් කරපු සෙවයට❤️❤️ අප සදා නයගැතියි ඔබ සැමට👈🖋️🖋️❤️🤗

  • @sampathamusick
    @sampathamusick ปีที่แล้ว +37

    යුතුකමක් නම් ඔබලාගේ සිහිවටන රටපුරා තැනිය යුතුයි ......කවදා හෝ එහෙම වෙයි කියන බලාපොරොත්තවෙන් .....උතුම් විරුවානනී අපගේ .....අචාරය......

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 ปีที่แล้ว +14

    මාවිල්ලාරු පළමු ප්‍රහාරය ගැන ඒ කීව කතාව යුධපිටියෙ චිත්‍රපටයක් වගේ මැවිලා පෙනුනා 💥

  • @ajithpriyantha3888
    @ajithpriyantha3888 ปีที่แล้ว +29

    අපි ජීවත් වෙලා ඉන්නේ මේ වගේ අපේ රණවිරුවන් නිසා. අපි සදා නයගැතියි ඔබලා වැනි වීරෝධාර රණවිරුවන්ට ..
    🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰

  • @nethmiayesha4528
    @nethmiayesha4528 ปีที่แล้ว +56

    මෙන්න ජාතිය වීරයෝ.බුදු සරනයි මාමේ..ආය වෙන පින් කරන්න ඕනි නෑ .මොකද අපේ රටට කරපු මේ පිනම ඇති..අද අපි මේ වගේ නිදහසේ ඉන්නේ මේ වගේ නිර්භීත සොල්දාදුවන් නිස..බුදු සරනයි මාමේ..🤗🤗🤗🤗🤗💖

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 7 หลายเดือนก่อน +3

    අරුන්ට බඩ යන්න ගහපු අවස්තා විස්තර කරද්දි හිනාව බලපන්කො.😂 මරු මීනු මහත්තයෝ❤️ මැවෙනවා බන් ටොං ටොං ගාලා වදින විදිය...මන් හිතන විදියට AWM ගහන්න ඇත්තෙ..

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +168

    තවත් නිහඬ විරුවෙක් ජාතියේ පිනට පහළ වූ දෙවිවරු❤️❤️❤️❤️🙏🙏🙏

  • @ashanrathnayake8072
    @ashanrathnayake8072 ปีที่แล้ว +164

    ඔන්න බලපල්ලා යුද්දේ කරපු රාජපක්ශලා 🖤

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +9

      Ee rajapakshala naththan mee rajapakshalalata hariyata mehema udde karanna wenne na.💪🇱🇰♥️

    • @dodbot
      @dodbot ปีที่แล้ว +4

      Ow meya weerayek.anith eka horek minimaruwek

    • @btsdream2842
      @btsdream2842 ปีที่แล้ว +9

      @@dodbot මේ වීර පුතුන් ඉදිරියේ අනෙක් නිවටයින් සමකල හැකිද.. නුඹලායි ලක්බිමේ මුර දේවතාවුන්..මතු උපදින දරුවන් පවා නුඹලාට ණයගැතියි.

    • @chamarasamaranayake855
      @chamarasamaranayake855 ปีที่แล้ว

      @@btsdream2842During the history of a long political struggle for equality and justice such as the Tamil political struggle which commenced in 1949 and has lasted over 70years various events have taken place. The Tamil struggle when it commenced was democratic, peaceful and non-violent. The Liberation Tigers of Tamil Eelam (LTTE) commenced their armed struggle in the late 70s and early 80s, after a period of 30years since the commencement of the democratic peaceful and non - violent Tamil struggle.
      If there had been a reasonable resolution to the Tamil Question in the first three decades, the LTTE would never have emerged on the scene. It was the failure of the majority leadership to implement pacts and agreements entered into with Tamil Leader Mr SJV Chelvanayakam who was committed to non-violence that resulted in the emergence of LTTE. Even during the time of the armed struggle which lasted till 2009, the peaceful Tamil political struggle continued and continuous up to date.
      The people of this country need to look at how the future can be bright for all people, on the basis of justice equality. Mr Sumanthiran whose ultimate interest is in a just and acceptable resolution has answered questions from this perspective. He has also expressed his own views on some issues. There can be progress and prosperity in Sri Lanka and for all its people only if the National Question is resolved on the basis of permanent peace evolved through a resolution based on justice, equality, self-respect and dignity.
      I would appeal to all the people in this country, the Sinhalese Tamils and all others not to be misled by such mischievous endeavors and to concentrate on the efforts to find a reasonable and acceptable resolution to the National Question based on a substantial consensus.
      I would like to communicate to the Tamil people of the Northern and Eastern Provinces that our strength to achieve a reasonable and acceptable resolution lies in your being united behind such a position rather than giving expression to contradictory views on issues that are perhaps not strictly related at present to the resolution of the National Question.
      The Tamil people have suffered immensely in several ways during the past several decades. The Tamil people were subjected to racial pogroms even before the emergence of the LTTE. A very substantial number of Tamil people have fled the country. Tamil people will inevitably remember with pain what happened to them, but this should not confuse their thinking in relation to the main issue.
      It is only an acceptable political resolution to the National Question that can provide permanent peace and relief to the Tamil people and permanent peace and prosperity to the whole country and all its people.
      It will be the duty of every citizen to strive unitedly to the achievement of this objective.
      *R Sampanthan - Leader Tamil National Alliance
      www.colombotelegraph.com/index.php/sampanthan-defends-sumanthiran-says-sumanthiran-has-been-frank-and-forthright/amp/

    • @lasanthasuraweera6179
      @lasanthasuraweera6179 ปีที่แล้ว

      👍

  • @samaround1
    @samaround1 ปีที่แล้ว +141

    මෙතුමාගේ කතා විලාසයට ඇබ්බැහි වෙනවා..ඔබතුමාට නිරෝගි දීර්ගායුශ ලැබේවා.. සංජීව අයියේ තව එපිසෝඩ් එකක් කරන්න මෙතුමා එක්ක❤️

  • @lakshanchathuranga5961
    @lakshanchathuranga5961 ปีที่แล้ว +18

    නම අහලා තිබුණාට, දැක්කෙ මේ වීඩියෝ එකෙන් තමා ❤️ කතාවෙන් තේරෙනවා සුපිරි ම වැඩ්ඩෙක් ම තමා කියලා ❤️❤️❤️ දෙවිවරු වගේ නුබ වැනි විරුවො නිසා අපි අද නිදහසේ ජීවත් වෙනවා.. දීර්ඝායුෂ සියලුම සිංහ පුතුන්ට ... ❤️❤️❤️අදටත් විඩි නම් වෙඩි❤️❤️❤️ තව මෙතුමාගේ episode ඕනි ❤️

  • @MallikaDissanayaka-zl3bg
    @MallikaDissanayaka-zl3bg 8 หลายเดือนก่อน +2

    අපේ භාශාවෙන් නම් අයියා උඹ අම්බ කැරියෙක් කියද්දි මැවිලා පෙනවා උබලට දණ ගහලා වැන්දත් පව් නැ❤❤

  • @udithachathuranga6272
    @udithachathuranga6272 ปีที่แล้ว +58

    අහගෙන ඉන්න ආස කතාවක්..මිහි පිට දෙවි වරු.🙏🙏🙏❤️
    දෙවෙනි කොටසකුත් ඕනි සංජීව අයියේ..

  • @achinthadilshan4953
    @achinthadilshan4953 ปีที่แล้ว +24

    පැය 24ක් ම තිබ්බත් අහගෙන ඉන්න පුළුවන් මාරම පැහැදිලි ව කියනව . මෙයාගෙ තව විඩියෝ ඔනේ ❤️

  • @vaccumman928
    @vaccumman928 ปีที่แล้ว +15

    ස්නයිපර් ගන් එකක් ලග තිබ්බා නම් 225ටම ගහන්න පුලුවන් මොරාල් එකක්, පට්ට වැඩ්ඩෙක්
    ජය වේවා !

    • @chamaliindunil2265
      @chamaliindunil2265 ปีที่แล้ว +1

      ඒ කමෙන්ට් එක දැක්කම,මගේ උපන් ගමේ අයියෙක් කියන්නේ ගොඩාක් ආඩම්බරෙන්❤❤

  • @Pa-thabanno
    @Pa-thabanno ปีที่แล้ว +10

    යුද්ධෙ ඉවර වෙනකන් හොදම ටාගට් ගනිපු,නම ඇහුනත් හතුරොන්ට මුත්‍රා උනු අපේ ස්නයිපර් කෙනෙක්.වැඩ්ඩෙක්💪❤️

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +2

    Snipe කරන්න තුවක්කුවට වඩා හොද මොළයක් තියෙන්න ඕනි කියන් එකට මොහුගේ මේ වචන කදිම නිදසුන්.මෙච්චර පහසුවෙන් කතාව කිව්වට ඒ දවස්වල කොච්චර අමාරුවෙන් මේ දේවල් කරන්නට ඇතිද.

  • @dilshanukwatte1747
    @dilshanukwatte1747 ปีที่แล้ว +22

    පට්ටම මොරාල් එක්කින් එන්නෙ sl army ගැම්මක් තමයි කොඩීගෙ වගෙ මෙයාගෙත් තව කොටසක් ගේන්ට පුලුවන්ද අයියා නිසා තමා මේ අමතක වෙලා යන අතීතයට නැවත පන පොවන්නෙ❤❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 ปีที่แล้ว +19

    මීනූ ගේ කතා ව වෙනම ලෙවල් එකක් ❤❤ ☸️ සදා ණය ගැතියි විරුවාණෙනී❤❤❤❤☸️

  • @rashmikadipal3962
    @rashmikadipal3962 ปีที่แล้ว +72

    ගලෙන්නිදුනු වැවේ මෙහෙම කෙනෙක් ඉන්න්වද කියලත් අඩම්බරයි.මට නිමාඩු ඇවිත් බලන්ඩ එන්න හිතෙනවා ගෙදර.ඒ තරම් අඩම්බරයි.බුදු සරනයි අයියේ.❤❤❤

  • @damithaindika2931
    @damithaindika2931 ปีที่แล้ว +13

    කවද හරි කොහෙදි හරි හම්බුනොත් හම්බෙන තැන වැඩක් නෑ...කකුල් දෙක අල්ලලා වඳිනවා.....🙏🙏🙏

    • @maduwanthashehan2438
      @maduwanthashehan2438 ปีที่แล้ว

      sirawatama ❤

    • @chamarasamaranayake855
      @chamarasamaranayake855 ปีที่แล้ว

      During the history of a long political struggle for equality and justice such as the Tamil political struggle which commenced in 1949 and has lasted over 70years various events have taken place. The Tamil struggle when it commenced was democratic, peaceful and non-violent. The Liberation Tigers of Tamil Eelam (LTTE) commenced their armed struggle in the late 70s and early 80s, after a period of 30years since the commencement of the democratic peaceful and non - violent Tamil struggle.
      If there had been a reasonable resolution to the Tamil Question in the first three decades, the LTTE would never have emerged on the scene. It was the failure of the majority leadership to implement pacts and agreements entered into with Tamil Leader Mr SJV Chelvanayakam who was committed to non-violence that resulted in the emergence of LTTE. Even during the time of the armed struggle which lasted till 2009, the peaceful Tamil political struggle continued and continuous up to date.
      The people of this country need to look at how the future can be bright for all people, on the basis of justice equality. Mr Sumanthiran whose ultimate interest is in a just and acceptable resolution has answered questions from this perspective. He has also expressed his own views on some issues. There can be progress and prosperity in Sri Lanka and for all its people only if the National Question is resolved on the basis of permanent peace evolved through a resolution based on justice, equality, self-respect and dignity.
      I would appeal to all the people in this country, the Sinhalese Tamils and all others not to be misled by such mischievous endeavors and to concentrate on the efforts to find a reasonable and acceptable resolution to the National Question based on a substantial consensus.
      I would like to communicate to the Tamil people of the Northern and Eastern Provinces that our strength to achieve a reasonable and acceptable resolution lies in your being united behind such a position rather than giving expression to contradictory views on issues that are perhaps not strictly related at present to the resolution of the National Question.
      The Tamil people have suffered immensely in several ways during the past several decades. The Tamil people were subjected to racial pogroms even before the emergence of the LTTE. A very substantial number of Tamil people have fled the country. Tamil people will inevitably remember with pain what happened to them, but this should not confuse their thinking in relation to the main issue.
      It is only an acceptable political resolution to the National Question that can provide permanent peace and relief to the Tamil people and permanent peace and prosperity to the whole country and all its people.
      It will be the duty of every citizen to strive unitedly to the achievement of this objective.
      *R Sampanthan - Leader Tamil National Alliance

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +20

    මිහිපිට දෙවිවරු මොවුන් ...රට රකින වීරෝධාර රණවිරුවන්ගේ ගැම්ම දළදා සමිදු පිහිටයි ...

  • @randikadeshan2000
    @randikadeshan2000 ปีที่แล้ว +23

    Sniper කෙනෙක් එනකන් මග බලන් හිටියේ 💪❤️

  • @adeeshaprabashwara247
    @adeeshaprabashwara247 ปีที่แล้ว +16

    කියන්න වචන නෑ 😍❤️…පුදුම වැඩ්ඩෙක්🇱🇰👮‍♀️…දීර්ඝායු වේවා විරැවණි❤️🇱🇰👮‍♀️

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +15

    සංජීව අයියා කියන්න වචන නෑ Sf dewiyek මේ වගේ එකක් අදමයි ඇහුවේ..ඔබට ගොඩක් ස්තූතියි Real ma වැඩ්ඩෙක් ....ආදරෙයි විරුවානනි ඔබට පන තරම්...ඔබට නිදුක් නිරෝගී සුව..සංජීව අයියා ඔයා අද දුන්නා මම ඉල්ලපුම එක🙏 සංජීව අයියා ඔබටත් පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා...S☠️F 🙏🙏

  • @dananjaya6209
    @dananjaya6209 ปีที่แล้ว +3

    .. කොන්ඩේ වවාගෙන රැවුල් වාගෙන පිහිගහ්ගෙන ගැනේඩ් එල්ල ගෙන උනට පිස්සු හැදෙනව අපි දැක්කම .ඒ ගැම්ම, ❤😊..,

  • @sudithsudithjayasinghe7123
    @sudithsudithjayasinghe7123 ปีที่แล้ว +5

    මම අදටත් තුිකුණාමලය ප්‍රදේශයේ ජවත් වෙන්නේ 2007 අවුරැදුද්දේ මට මතකයි SF එකෙන් L.T.T.E එකට දුවන්න ගැහුවෙි අපි එ කාලේ ඉස්කොලේ යනව⁣ අද අපි නිදහසේ ජවත්වෙන්නේ රණවිරැවන්ට පිංසිද්දවෙන්න

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +17

    මේක බලන්නම ඕනී නිවීහැනහිල්ලේ ඒක නිසා බලන්නේ හවසට සුපිරි වැඩ්ඩෙක් අනිව

  • @sameerathilakarathne8169
    @sameerathilakarathne8169 ปีที่แล้ว +26

    අභිමානවත් විරුවන් සමාජය විසින් රැකබලාගත යුතුයි.. !

  • @igdkumara
    @igdkumara ปีที่แล้ว +22

    සුපිරි වැඩ්ඩෙක්..වචන වලම තියේනවා වීරත්වය...❤❤❤❤

  • @shehananjana2294
    @shehananjana2294 ปีที่แล้ว +8

    හොලිවුඩ් වගේ සුපිරි ස්නයිපර් ෆිල්ම් එකක් ගහන්න පුලුවන් ස්ටෝරියක්🖤

  • @johngunasekara
    @johngunasekara 9 หลายเดือนก่อน +3

    A true killer I must say.. Did you see how he was smiling when he spoke about, 7 bodies, 3 fell on top of each other, 13 fell and when he spoke about it, he was with a smile on his face.. I don't know if you caught it, he said " we didn't want to finish the war, but to kill them ".. Amazing guy.. A true sniper..

  • @geethawijerathne1726
    @geethawijerathne1726 ปีที่แล้ว +21

    සංජීව මහත්තයෝ මේ වගේ වීරයො එකතු කරල උපහාර උලෙලක් කරමුද?

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +17

    ආයේ මොනාද කතාවත් වෙඩි වගේ තමා 💪 සුපිරි කතාවක්...බ.නි. රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කලාවු වීර වික්‍රමාන්විත ක්‍රියාවන් උදෙසා සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය.
    ජය වේවා වණැස, ඉතාමත් හොඳ තත්වයේ ඉදිරිපත් කිරීමක්, පටිගත කිරීමක්, සංස්කරංණයක් හා ග්‍රැෆික් නිර්මාණාකරනයක්. 👍👍👍

  • @harindraindrajith7058
    @harindraindrajith7058 ปีที่แล้ว +21

    ඉතාමත් පැහැදිලි අහගෙන ඉන්න පුලුවන් කතාවක් සුපිරි වැඩ්ඩෙක් ඔවුන් කරපු කැපකිරීම් නිසා අද සියලුම පුරවැසියන් සමගියෙන් ජිවත්වෙනව සියලු රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය හිමිවේවා

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +11

    වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මව්බිමත් සම්බුද්ධ ශාසනයත් බේරාගත් උතුම් කුසලයම හේතු වේවා ❤❤❤❤🙏🙏🙏👑️👑️

  • @pradeepperera798
    @pradeepperera798 ปีที่แล้ว +16

    ❤️❤️❤️❤️❤️ රට බේරාගත් සියලුම රනවිරුවන්ට.නිදුක් නිරෝගී.දීර්ගායුෂ ලැබේවා.

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 ปีที่แล้ว +11

    මේ අත්දැකීම් අහද්දි හිතට එන්නෙ එක දෙයයි...අනේ මටත් එහෙම වෙන්න තිබුණනම් කියලා...

  • @shaanvlogs4217
    @shaanvlogs4217 ปีที่แล้ว +16

    ඒ කිව්ව කතාව හිතේ ඇදුනා.හරියට නිකන් චිත්‍රපටයක් වගේ.චිරං ජයතු ❤❤

  • @වීඩියෝසලාදෙ-ඝ5ෆ
    @වීඩියෝසලාදෙ-ඝ5ෆ ปีที่แล้ว +23

    සන්ජීව අයියේ මේ වීරයගෙ තව වැඩ සටහනක් අනීවාරෙන්ම ඕනි😘😘

  • @kelumsenevirathne.8810
    @kelumsenevirathne.8810 ปีที่แล้ว +7

    ළඟ හිටියනම් වදිනවා උඹට කකුල් දෙක අල්ලලා...❤❤❤ මෙන්න යක්කු...

  • @Tharushi2003
    @Tharushi2003 4 หลายเดือนก่อน +8

    පොළොවට නොදැනෙන සේ පා තබන්න,මන්ද යත් මේ භූමියේ රණවිරුවන් දහස් ගනනක් මිහිදන්ව ඇත.❤

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +14

    දැන් දෙවෙනිසැරෙ අහනගමන් ❤️‍🔥
    මම ඔබට ගලපනවා කටේ කිරිසුවඳ පවා යන්න බැරි උනා වදන් පෙල ගලපනවා .❤️🌹🌹

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +73

    බයකියලා දෙයක් ගෑවිලාවත් නැහැ...අහන් ඉන්න ආසයි.නීරෝත් ජීවතුන් අතර හිටියනම් කියලා හිතෙනවා.ඔබ මේ රට දැයට කල සේවට අපි සදා නයගැතියි.තෙරුවන් සරණයි ඔබට❤️❤️🙏

  • @dulakshachamikara438
    @dulakshachamikara438 ปีที่แล้ว +9

    SF ස්නයිපර් ❤️ අත දරුවෙක්ට උනත් කියන දෙ තෙරෙන්න කියන රියල් පොරක් මම දැක්කමයි

  • @sandunilsankalpa5094
    @sandunilsankalpa5094 ปีที่แล้ว +11

    නීරෝ හිටියනම් ලස්සන කතා ටිකක් අහන්න තිබ්බා අපිට 🙏🥺😔

  • @sudeshdulanjana7945
    @sudeshdulanjana7945 ปีที่แล้ว +7

    ඇයි මාව පරක්කු වෙලා ඉපදුනේ කියලා හිතුන වාර අනන්තයි😢 කලින් ඉපදුනානම් රට වෙනුවෙන් මට පුලුවන් උපරිම මාත් කරනවා... අපිට නිදහසේ ඉන්න රටක් හදලා දීපු දෙවිවරු මේ ඉඉන්නේ