දන්නෙ නැතිව කන,බොන බීට් වල ඇත්ත කතාව | Beet Root By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 413

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 9 หลายเดือนก่อน +4

    බොහොමත් ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිළිබඳව මං ගොඩාක් බීට් වලට ආසයි බිත් ඒ වගේම තමයි කනවා තෙරුවන් සරණයි ජේසු පිහිටය🙏❤️

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว +14

    දැනුම ඛෙදා දෙන ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි.

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 11 หลายเดือนก่อน +11

    බීට් වල සීනි වැඩී, කියන මතයේ සිටී, අප වැඩි දෙනෙකුට ඔබගේ, නිරවුල් ලෙස පැහැදිලි කිරීමේ රන්මසු වටිනවා. ස්තූතියී!(RDHS 0ffice/Matara)

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි!
    ඉතාම වටිනා අදහස් පෙළක්, බොහෝ නොදන්නා දේ දැනගැනීමට හැකියාව ලැබුණ ,,ඔබ තුමාට නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.ස්තුතියි

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 5 วันที่ผ่านมา

    සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සදහා ඉතාමත් හොඳ සුවිශේෂී හරවත් ඉදිරිපත් කිරීමක් ස්තුතියි වෛද්‍ය තුමෙනි .

  • @malilanka1695
    @malilanka1695 2 ปีที่แล้ว +7

    ගොඩක් පිං. ඩොක්ට. අද තමයි බිට්රූට්වල ඇත්ත තත්වය. දැනගත්තේ. බුදු සරණයි ඹබතුමාට

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +5

    අගනා පැමැදිලි කිරිමක්
    ඩොක්ටර් ඔබතුමාට ⁣ගොඩාක් පින්

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 2 ปีที่แล้ว +4

    Adda thami beet කන එක ganna හොඳින් danna gathay ගොඩක් thank you ..සීනි addika කෑමක් හැටියට thami දැනගන හිටියේ ..

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +10

    බොහෝම පින් doctor වටිනා vediyo වක් .....
    තෙරුවන් සරණයි ..

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +21

    මං ආසම කැමක් බීට් .දියවැඩියාව නිසා බිට් කෑම අඩු උනා. වට්නා දේවල් ගෙන දෙන DR ගොඩාක් පින්

    • @KkkVsjvvs
      @KkkVsjvvs 8 หลายเดือนก่อน

      Ppppp

    • @KkkVsjvvs
      @KkkVsjvvs 8 หลายเดือนก่อน

      P

    • @KkkVsjvvs
      @KkkVsjvvs 8 หลายเดือนก่อน

      P
      Ppp
      P

    • @KkkVsjvvs
      @KkkVsjvvs 8 หลายเดือนก่อน

      Ppppp
      Pp
      Pp

    • @KkkVsjvvs
      @KkkVsjvvs 8 หลายเดือนก่อน

      P

  • @priyangikumari6193
    @priyangikumari6193 3 หลายเดือนก่อน +4

    ඉස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට මෙවැනි දැනුවත් කීරිම් දිගටම කරන්න

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි වයිද්‍ය තුමාට අපි නොදන්නා බොහෝ දේ දැනගත් ත

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 2 ปีที่แล้ว +10

    නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා පිංවත් මහත්මයානනි

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් ඩොක්ටර්"ගොඩාක් පින් පැහැදිලිව"කියන නිසා ඔනම කෙනෙක්ට"තෙරෙනවා මගේ ප්‍රියතම"අහාරයක් බිට් රූට් ස්තුති"

    • @Ocean-r6o
      @Ocean-r6o ปีที่แล้ว

      😊😊L😊😊

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ඩොක්ටර්...
    ගොඩක් ඉස්තුති දැනුවත් කිරීමට

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 2 ปีที่แล้ว +6

    ස්තුතියි මහත්මයා දැන ගන්නම අවශ්‍ය දෙයක් දෙවි පිහිටයි

  • @ashokaamaraweera8836
    @ashokaamaraweera8836 2 ปีที่แล้ว +14

    ගොඩක් ගොඩක් ස්තුතිය Drctor mama නිතරම beetroot ආහාරයට එකතු කර ගන්නවා එහි නියම ගුන ගැන අද දැන ගන්න ලැබුණා . Karat අල ගැන th මෙ වගේම dhnuwath කිරීමක් කරන්න .

  • @arunidilrukshi9963
    @arunidilrukshi9963 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඩොක්ටර් තවත් මෙවැනි විඩියොත් දාන්න ශක්තිය දයිරිය ලැබේවා

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 ปีที่แล้ว +6

    ⁣බීට් ගැන හොදම පැහැදිලි කිරීමක්.

  • @lalithaambepitiya
    @lalithaambepitiya 2 ปีที่แล้ว +6

    ගොඩාක් පින්සිදු වේවා ඔබතුමාට!

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 3 หลายเดือนก่อน +9

    මමත් බිටිරැටි වලට ආසායි එත් සිනි නිසා කන්න බයෙ හිටියෙ. හෙට සිට කැමට හ බිමට ගන්නවා ඔබතුමාට බොහොම ස්තුතිය ❤❤

    • @SanjeewaSilva-sg8cv
      @SanjeewaSilva-sg8cv หลายเดือนก่อน

      හැමදාමත් බොන්න එපා සිනි අනිවාර්යයෙන්ම එනවා 🙏

    • @RoseNawarathna
      @RoseNawarathna หลายเดือนก่อน

      ඔයා සීනී දාලද බොන්නේ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    බුදු සරණයි පිං වත් ඩොලර් දැනුවත් කරාට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +18

    අපේ ගෙදරත් නිතරම හදන දෙයක්,.....පෝෂණය ගැන දැනගත්තේ අදනේ,..... ඔබතුමාටත් සුවැති දිවියක්ම වේවා,..

  • @russellweerasinghe2579
    @russellweerasinghe2579 2 ปีที่แล้ว +11

    Thank you very much for the excellent advice
    Can we have detail explanation on Alovera please

  • @liyoniperera5742
    @liyoniperera5742 2 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට.මේ කරන සේවය අගය කළ යුතුයි

  • @padmawickrema4597
    @padmawickrema4597 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි!!!පුතා.මම මේ තාක්නොදැන සිටි කරුණු ගොඩාක් දැනගත්තා.පුතාට බොහොම පින්.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි සර් ඔයාගේ පැහැදිලි කිරීමට. තෙරුවන් සරණයි. 🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏🙏.

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +17

    වෛද්‍ය තුමාට බොහොම ස්තුතියි ..නොදත් බොහෝ දේ පැහැදිලි කරිමන්හොද දැනුමක් ලබා ගත්තා නැවත නැවතත් ස්තුති වන්ත වෙමි ඔබතුමාට තෙරුවන් සරණයි ...

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 2 ปีที่แล้ว +2

    Man කාලයක් බලන් hetapu වීඩියෝ එකක් ගොඩක් ස්තුති doctor

  • @anomasandya6860
    @anomasandya6860 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ උපදේශ ගොඩක් වටිනවා බුදු බුදු සරණයි සියලු දෙවි පිහිටයි

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว +4

    Thankyou Doctor oba තුමාට බෙහෙවින්ම ස්තුතිය jesuspihitai 🙏♥️♥️

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว +5

    Very valuable video. Thank you so much doctor.🙏🙏The best Nutritionist in SriLanka. ⭐⭐⭐

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    another great post appreciated ස්තුති වන්ත වෙමි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @gerlinshiromi9045
    @gerlinshiromi9045 ปีที่แล้ว +3

    Very good sir thank you so much all of your programmes are very important

  • @kutkur2518
    @kutkur2518 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට බොහොමත්ම ස්තුති තෙරුවන් සරණයි

  • @gnanawanigasooriya6381
    @gnanawanigasooriya6381 2 หลายเดือนก่อน

    බඩ වැලේ පිලිකාව හැදිලා ඔපරේෂන් කලා.දැන් හොඳයි.බීට්‍ රූට් කෑවාට කමක් නැද්ද.ඩොක්ට.මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය දයිර්‍ය දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි.

  • @hhmm1936
    @hhmm1936 2 ปีที่แล้ว +2

    Thank you doctor.sugar thiyena kenekuta beet kewata prasnayak nedda?godak aya kiyanawa sugar thiyena aya beet kewama sini weiwenawa kiyala plese reply

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว +3

    Sugar nisaa beet kanna bohoma bayen hitiye. Bohoma sthuthiyi doctor !

  • @ruckyg3177
    @ruckyg3177 2 หลายเดือนก่อน +1

    Beets are high in oxalates, which can lead to kidney stones. Also, beetroot is rich in iron.
    So if you've had kidney stones or if you have conditions related to iron overload, avoid beets or eat them occasionally.

  • @indikamadaduwage1218
    @indikamadaduwage1218 2 ปีที่แล้ว +4

    Thank you very much. I wish you good health.! God bless you!

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 8 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් ඩොක්ට
    දෙවිපිහිටයි

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් වටිනා පැහැදිලි ක්ලාස්තූතියි

  • @yehansilva2008
    @yehansilva2008 2 ปีที่แล้ว +4

    දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ඔබතුමාට 💓❤️

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි වටිනා කරුණු ගෙන ඒම ගැන.

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 ปีที่แล้ว +1

    Thank you so much about Beetroot s very good video thank you ❤❤❤❤

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 8 หลายเดือนก่อน

    Hello Dr,
    Please enlighten me regarding beetroot juice.
    As I do drink it fresh .....is it advisable?
    Worried about the chemicals used in cultivation process....
    Please advise.
    Thank you!
    Keep up the awesome awareness advice 💪

  • @swarnaswarna514
    @swarnaswarna514 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි දෙව් පිහිටා යි ❤️❤️

  • @manikesuduwa8674
    @manikesuduwa8674 8 หลายเดือนก่อน +70

    මම හැම දාම උදේට කැරට් බීට් ජුස් එකක් බොනවා මම ගොඩක් කළුවට හිටියෙ දැන් හරිම පැහැපත් වෙලා මගෙ මුළු ඇගම මමද කියලා හොයන්නවත් බැ

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 7 หลายเดือนก่อน +2

      ඇත්තද? රිසාල්ට් තියෙනවද? ❤

    • @caravansuperlong3131
      @caravansuperlong3131 6 หลายเดือนก่อน

      Oya hari.

    • @prasangipremarathna
      @prasangipremarathna 5 หลายเดือนก่อน +1

      කොහොමද හදන්නේ

    • @prasangipremarathna
      @prasangipremarathna 5 หลายเดือนก่อน

      හදාගන්නේ කොහොමද

    • @SayuriGimhani-zi9zy
      @SayuriGimhani-zi9zy 5 หลายเดือนก่อน

      ඔයා කොච්චර කාලයක් බිව්වද රිසල්ට්ස් එකටම කොච්චර කාලයක් ගියාද

  • @chandithrimavithana2834
    @chandithrimavithana2834 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා වීඩිෙයා්වක් ෙබාෙහා්ම ස්තුතියි doctor

  • @nilulakmini4242
    @nilulakmini4242 ปีที่แล้ว

    bara adu babalata denna hodaida doctor. .babata aurudu 1 masa 8

  • @udeshialwis9997
    @udeshialwis9997 2 ปีที่แล้ว +1

    Man hoyapuma video ekak.godak age karanawa.anith elolu palathuru genath me wage denuwath kirim karana men illa sitinawa🙂

  • @indrasamaranayake894
    @indrasamaranayake894 ปีที่แล้ว

    Beet root is good for Low presuure patiants , can you trll me ?

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +1

    වයිදතුමා ගොඩක් ස්තුතිවෙිවා මම නම් කන්න බයෙහිටියෙ

  • @HemaHema-hr2ks
    @HemaHema-hr2ks 2 ปีที่แล้ว +2

    Godak sthuthi doctor mama nitharama beetroot tharahata gannawa namuth ehi athi niyama guna dana sitiye ne danuwath kalata sthuthi 🙏🙏🙏🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +2

    හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @foodland_
    @foodland_ ปีที่แล้ว

    Doctor plz reply, hamadama beetroot juice biwwot prashnayak weida?

    • @nutriinfosl
      @nutriinfosl  ปีที่แล้ว

      Hamadama bonna epa . Sathiyakata 2,3 time wiharak ganna

  • @sandraladonna5802
    @sandraladonna5802 ปีที่แล้ว

    Thanks so mach bet kanna baya hitiya seini nisa ma vdio aka harima wadagath lsraeil

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +1

    අද සබ් කරේ, ගොඩක් වටිනවා දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි
    🌷💐🙏💖 ව්‍යෙදයතුමනි

  • @neetamendis3319
    @neetamendis3319 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @vimalavimala8190
    @vimalavimala8190 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට. බොහොමත් ස්තුතියි ඩොක්ට

  • @dammikatishera3335
    @dammikatishera3335 2 ปีที่แล้ว +1

    Sir mage duwata man sathiyakta dawsak rathu ala jus hadala denawa eka hoda nadda

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +1

    Thankyoudoctor. Very good lesson 👍 super

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඩොක්ට දන්නැති දෙවල් ගොඩක් දැනගත්ත 🙏🙏🙏

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා විඩියොවක් තෙරුවන් සරනයි ඩොක්ටර් 🙏🙏

  • @komarikomari902
    @komarikomari902 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 👍👍👍

  • @chandraekanayake5686
    @chandraekanayake5686 2 ปีที่แล้ว +2

    Your presentation is really interesting

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +7

    Thank you so much DR 👍🙏🏻❤️

  • @SL_GAMING_ENINDU_GAGANATH
    @SL_GAMING_ENINDU_GAGANATH 9 หลายเดือนก่อน

    Harima වටිනවා.thanks a lot.

  • @gimhani116
    @gimhani116 2 หลายเดือนก่อน

    Doctor mn beet thambala bonw mt blend krnna bari nisa eka kamk ndd hoda nadda

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว

    සර් බීට් තේ එකක් විදිහට තමිබලා උදේ හිස්බඩ බීවට කමක් නැද්ද .මට පෙෂර් ,කොලෙස්ටරෝල් තියනවා ..බුදු සරනයි ඔබ තුමාට 🙏

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීමට 👍👍👍👍

  • @s.nnadeeshani8568
    @s.nnadeeshani8568 2 ปีที่แล้ว +1

    Bit jush hadala biwwama sini wedi wenawda

  • @BernadLiyanage
    @BernadLiyanage 2 หลายเดือนก่อน

    Mahathmayaneni ! Oba thumage niraul pahadili kireema apa vani vadihiti ayata kootiyak vatinawa dergayu vewa oba thumata

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว +1

    ගොඩක්.ඝ්තුති.ඩොක්ටර්.හැම.වැඩ.ඝටහනක්ම.අපි.ඝවන්.දෙනව.තෙරැවන්.ඝරනයි.දීර්ඝායුෂ.ලැබේවා.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +4

    Thank you for the valuable information❤❤🇪🇸

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +3

    Very important information thanks for you

  • @Nil-u7c
    @Nil-u7c 2 ปีที่แล้ว +1

    බොහොමත් වටිනා වීඩියෝ එකක් ..හැමදාම වගේ

  • @anuracristoper9864
    @anuracristoper9864 2 ปีที่แล้ว

    දැනුවත් කලා ට බොහෝම ස්තුතියි

  • @himashadilkidananjani92
    @himashadilkidananjani92 ปีที่แล้ว

    Dinapatha beetroot juce panaya kirima sudusuida doctor

  • @susilaadikari6516
    @susilaadikari6516 ปีที่แล้ว

    දැනුවත් කිරිම ගැන බොහෙම ඉස්තුතියි වෙදතුමනි

  • @vineethadesilva456
    @vineethadesilva456 หลายเดือนก่อน

    Thanks a lot your valuable information doctor

  • @ajanthakumari9809
    @ajanthakumari9809 2 ปีที่แล้ว +3

    ඩොක්ට මම දියවැඩියා රෝගියෙක් මේ වැඩසටහන හරිම වැදගත් බීට්කැවම ඇයි මූත්‍රා රතුපාටට හැරෙන්නේ එය අතුරු ආබාධයක් ද පහදා දෙන්න. ..

  • @fathimanajiya6693
    @fathimanajiya6693 4 หลายเดือนก่อน

    atharites patients Lata hondada dr ple

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට 🌹

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    Sthuthi godak me danuwath kirimata.. 🙏💐👍

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +4

    බොහෝමත්ම ස්තූතියි DR. දැනුමත් කලාට බුදු සරණයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +5

    මමත් හරිම කැමති කෑමක් බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @moshpajaimant6444
    @moshpajaimant6444 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් මම වැඩිපුරම බිට්රෑටි කැවත් එහි ගුණ දැන ගත්තෙ මෙම වැඩ සටහින් එත් දෙහි එකතු කරන් නැතුව කෑවෙ

  • @kusumakumari8069
    @kusumakumari8069 2 ปีที่แล้ว +2

    Thanks your advice

  • @geethakumari5842
    @geethakumari5842 2 ปีที่แล้ว +1

    Bit kewama. Sini wedi wenawa kiyanne aththada docta

  • @renukajayakodi2396
    @renukajayakodi2396 8 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏

  • @nodenekumer3016
    @nodenekumer3016 8 หลายเดือนก่อน

    දිය වැඩියාව තියෙ කෙනෙකුට හොදයි ද ස්තුතියි තෙරැවන් සරනයි ඩබතුමාට

  • @ChandrikaRandeni
    @ChandrikaRandeni 9 วันที่ผ่านมา

    රුදිර පිඩනයට බෙහෙත් බොන නිසා බිට් කන්න හොදද.

  • @raneisujata8623
    @raneisujata8623 8 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම සර් ගොඩක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @visakarashmi4115
    @visakarashmi4115 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤️

  • @SunethraHettiarachchi-cb6rw
    @SunethraHettiarachchi-cb6rw ปีที่แล้ว

    Dengue hduna ayta beet knna hodaida

  • @priyasudu2148
    @priyasudu2148 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට .

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 ปีที่แล้ว +3

    thank you doctor god bless

  • @Solair1234
    @Solair1234 2 ปีที่แล้ว

    Is it bad for diabetic patients

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +1

      Please listen properly....He is explaining very well 😙

  • @bawaniparanjothy8955
    @bawaniparanjothy8955 2 ปีที่แล้ว

    thank you l lots docter fore every things god bless. U your beautiful help to all the world peoples