ගැස්ට්‍රයිටීස් ගෙදරින්ම හොඳ කරගන්න | Home readies for Gastrities By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • 🔔Visit Our Website - www.nutriinfosl.com
    🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c...
    🔔 Instagram - www.instagram....
    🔔Tik Tok - www.tiktok.com...
    🔔Apple Podcast - podcasts.apple....
    🔔Spotify - podcasters.spo....
    🔔Podcast In Facebook - fb.watch/okKHH...
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    🔔Email - info@nutriinfosl.com
    References
    1.pubmed.ncbi.nl...
    2.www.ncbi.nlm.n...

ความคิดเห็น • 169

  • @soulanthrax
    @soulanthrax 3 หลายเดือนก่อน +16

    මේ Doctor කොච්චර හොද ට තේරුම් කර ලා දෙනවා ද.අපේ සින්හල ජාති ය ට කොහොම කිව්වත් හොයන්නේ අඩු පාඩු වක් මයි .කිසිම කෙලෙහි ගුනයක් නැති ජාතිය ක්.පන්ඩිත ජාතිය ක්.ඔබ තුමා ට ගොඩාක් පින් සිදු වෙනවා .මේ පැ හැ දිලි කිරීමට .මට ත් gasrities තියෙනවා .මට සුදු කිරි .nonfat යෝගට් ,වගේ ඒවා හරිම හොද යි .ස්තුතියි doctor .🙏💐

  • @chandanalatha6319
    @chandanalatha6319 2 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තුති ඩොක්ට මමත් පුදූම දුකක් විදිනව මේ ලෙඩෙන්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 6 หลายเดือนก่อน +14

    බොහොම ස්තුතියි ඩොක්ට තෙරුවන් සරණයි 🙏🇰🇼

  • @smgnanaratna3092
    @smgnanaratna3092 6 หลายเดือนก่อน +10

    බොහෝම වටිනා වීඩියෝවක් ඉස්තූතියි ඔබ තුමාට

  • @sriyani20hiru96
    @sriyani20hiru96 6 หลายเดือนก่อน +8

    ඩොක්ට මම ගෑස්ට්‍රිස් අමාශයෙ තුවාල ගොඩාක් පිඩා විදිනවා මම සව්දි වල රැකියාව කරන කොට වේලාව ට කෑම ගන්න බැරි වෙනවා ලංකාවට නිවාඩූ ගියා හැමදේම කන්න පුළුවන් උනා .ආපසුරට ආ පසු නැවත වේදනා එනවා .: ගොඩාක් පින් DR

  • @padminidissanayake129
    @padminidissanayake129 6 หลายเดือนก่อน +16

    මේ අලුත් තොරතුරු මගෙ යාලුවො කීපදෙනෙකුට share කලා... පොලොස් ගැන වැරදි වැටහීම් තිබුණු නිසා...thanks dr...💐💐💐💐

  • @Sanjana_deshan
    @Sanjana_deshan 6 หลายเดือนก่อน +10

    ගොඩක් පිං ඔබතුමාට

  • @shiranigunaratna8410
    @shiranigunaratna8410 12 วันที่ผ่านมา

    Thank you so much Doctor for informing us about Grastritis.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 14 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි ඩොක්ටර් කියල දෙන දේවල්.පින් සිදුවෙිවා

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 6 หลายเดือนก่อน +6

    සර් මට අත්‍යවශ්‍යයෙන්ම දැනගන්න ඕනේ කොහොඹ පොතු තම්බල බිව්වහම හාට් එකේ නහර වල ලේ කෙටි හැදෙනවාද නැත්තං තෙල් තැන්පත් වෙනවද

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 6 หลายเดือนก่อน +8

    ගොඩක් පිං ඩොක්ට මම ඉන්නෙ කුවේට්.ගොඩක් දුරට කන්න තියෙන්නේ රොටි පාන් බනිස් වගෙ දේවල් ඉන්න තරමක් ඉන්නේ බඩගින්නෙ.පුදුම දුකක් විදින්නේ මහ කරුම ලෙඩක්....

  • @janatj3030
    @janatj3030 15 ชั่วโมงที่ผ่านมา

    දැනූවත් කලාට ඹඛතූමාට ස්තූතියි ඩොක්ට

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 6 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට මෙවැනි දේ අපට පැහැදිලි කලාට.

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 4 หลายเดือนก่อน +5

    ගොඩක් පිං ඩොක්ටමේ වීඩියෝ වලටදීර්ගායු ලැබේවා

  • @Nisansalasewwandi-v8k
    @Nisansalasewwandi-v8k 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි Doctor. මේ විදියට අපිව දැනුවත් කරනවට.

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 6 หลายเดือนก่อน +3

    සර් මට තව කරුණක් දැනගන්න ඕනේ සමාවෙන්න ටෙශර් කොලෙස්ටෝල් සීනි නැතුව හාර්ට් එකේ තෙල් තැන්පත් වෙලා බ්ලොක් වෙන්න පුළුවන්ද ඒකට හේතු මොනවද

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 6 หลายเดือนก่อน +3

    Video hama akakma balanawa harima pahadilie nodanna dawal dana gannawa godak stuti doctor

  • @chandanamahaarachchi3686
    @chandanamahaarachchi3686 12 วันที่ผ่านมา

    Doctor , දිය බත් හදාගෙන කෑමෙන්(පෙර දින බත්) ගැස්ට්‍රයිටිස් සහ දියවැඩියාව පාලනය වෙනවද?

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 6 หลายเดือนก่อน +5

    මම හිතාගන හිටියේ පොලොස් අගුනයි කියලා ඔබ තුමාට බොහොම පිං

  • @SwaranamliPerera
    @SwaranamliPerera 2 หลายเดือนก่อน +1

    Thanks for your doctor 7:07

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 5 หลายเดือนก่อน +2

    ගොඩක් වැ දගත් වැඩසටහනක්.🎉

  • @dhanu557
    @dhanu557 6 หลายเดือนก่อน +2

    Thank you Dr God bless

  • @nandadissanayake9930
    @nandadissanayake9930 6 หลายเดือนก่อน +3

    Dr thank you very much 🙏

  • @indikadilhani4931
    @indikadilhani4931 6 หลายเดือนก่อน +2

    Thanks sir
    Is there any probiotic tablets?

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 6 หลายเดือนก่อน +5

    ගිරවා වගේ ඔහේ kiyagana යනවා අහන kisema දෙයකට උත්තර nee .achcaru වලට ges වැඩි වෙනවා

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

      Ethin iya ahaennae nathuva hitapanko van

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

      Uba vitharaei gaaniyae banala thiyaennae molar amasruvakda essarawaela doctar Karnak hambawaeyanko.

    • @damithprasanna2816
      @damithprasanna2816 หลายเดือนก่อน

      ​@@SleepyDarts-sd4puubta gastritis tynwanm achcharu ehma kala balpn.ntnm gastritis sambanda doc kenekgn advice ganin.etakota kiyai me kiypuwa gna.matat aurudu gnk tibba.

  • @PriyaniHettiarachchi-tw6dw
    @PriyaniHettiarachchi-tw6dw 6 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @padmasirinvg1324
    @padmasirinvg1324 3 หลายเดือนก่อน +1

    මෙතුමා Dr.කෙනෙක් නොවේ, පෝෂණවේදීයෙක්

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඩොක්ටර්. කරුණු ගොඩක් දැනගත්තා.

  • @afredkodagoda6120
    @afredkodagoda6120 6 หลายเดือนก่อน +1

    Thank you

  • @nuwankumara8294
    @nuwankumara8294 6 หลายเดือนก่อน +2

    මටත් තියෙනවා ඩොක්ට කිසිම දෙයක් කන්න බෑ අඩුම තරමෙ වතුර ටිකක් වත් බොන්න බෑ. මම රොමේනියාවට ආවට පස්සෙ තමයි වැඩි උනේ වෙලාවට කෑම කන්න බැරි උනා ඒ නිසා ගොඩාක් අමාරු උනා. මෙහෙන් බෙහෙත් කරා ඒ උනත් පූර්ණ සුවයක් නෑ ඒ නිසා දැන් සුදුසු කෑම පමනක් අරන් . වියායාම කරනවා. ඒවගේම වෙලාවට කනවා. බෙහෙත් මොකුත් ගන්නෙ නෑ දැන් සාමාන්‍ය සුවයක් තියෙනවා.

    • @jokijoki8016
      @jokijoki8016 6 หลายเดือนก่อน +2

      ඔයා බොන්න කස කසා ඇට වතුර ට දාලා

  • @sumanaguruge2987
    @sumanaguruge2987 หลายเดือนก่อน

    Thanks docter god bless sir

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 หลายเดือนก่อน +3

    ස්තුතියි ❤❤❤❤

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 6 หลายเดือนก่อน +1

    Boma sthhi Dr.budu sarani

  • @srohibranoden9176
    @srohibranoden9176 4 หลายเดือนก่อน

    dr.thank you very much ❤❤❤❤

  • @BigBoss-b9n
    @BigBoss-b9n 3 หลายเดือนก่อน +4

    ස්තූතියි ඩොක්ටර් ❤

    • @BigBoss-b9n
      @BigBoss-b9n 3 หลายเดือนก่อน

      ඔව්

  • @fouzanmohammed6872
    @fouzanmohammed6872 4 หลายเดือนก่อน +1

    Thanks 👍🏻

  • @Annglorry
    @Annglorry 6 หลายเดือนก่อน

    Methuma kiyanakathawa at ha.
    Polos geiyk thmbala wathura Tina Bela balannako sepa ...
    Mansha supe parathi gunai

  • @jayanichathurika222
    @jayanichathurika222 หลายเดือนก่อน

    Thank you sir.

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 6 หลายเดือนก่อน +2

    ඔයා හරි ලස්සනට ඉදියනෙ ඩොක්ටර් .මොකෝ දැන් එන්න එන්න කැත වෙන්නෙ මහත් වෙලා කලුවෙලා කොන්ඩෙත් මොකද්දෝ වෙලා කලින් වීඩියො බැලුවම දැන් එක්ක මාර වෙනසක්.

    • @RASA171-vy6ho
      @RASA171-vy6ho 6 หลายเดือนก่อน

      Ow neada poundation gaala wage

  • @uruthrenthiranilanatharath241
    @uruthrenthiranilanatharath241 12 วันที่ผ่านมา

    Thanks

  • @or8140
    @or8140 6 หลายเดือนก่อน +1

    කස කසා ඇට බොන්න හොද නැද්ද ඩොක්ටර්

  • @chandikakdr4441
    @chandikakdr4441 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ඩොක්ටර් මටත් තියෙනවා 🌹🌹🌹

  • @srohibranoden9176
    @srohibranoden9176 3 หลายเดือนก่อน

    thank you doctor 🌷🌷🙏🙏🙏

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 5 หลายเดือนก่อน

    Gasstik hoda kara ganna dina 6yak hisbada ala gediyak sudda kara watura mll 400gena watura ha samana brendar katala bonna dina 6i suwa wenawa

  • @uditharuwanga7415
    @uditharuwanga7415 6 หลายเดือนก่อน +1

    Wannaku method hoda nedda? Doctor

  • @danojbro4733
    @danojbro4733 3 หลายเดือนก่อน

    Thank you 🎉 🎉🎉🎉🎉🎉

  • @DilrukshiSarojani
    @DilrukshiSarojani 4 หลายเดือนก่อน

    Yako docter kiyanna bactiria thibunoth ekata beheth widihata ganna puluwan ahara.modaya hodata.ahan hotapan.

  • @sriyanikh3964
    @sriyanikh3964 6 หลายเดือนก่อน

    මම සතියකට දවස් 2-3 ක් වත් පොලොස් කනව මගෙ ආසම කෑම

  • @kumarikuma7006
    @kumarikuma7006 หลายเดือนก่อน

    Thankyou doctor

  • @chandimasubashini3099
    @chandimasubashini3099 6 หลายเดือนก่อน +2

    Polos ushnaine. Kawama thawa wadiwenawa

  • @chapakumari9880
    @chapakumari9880 5 หลายเดือนก่อน

    Thank doctor mtath gastik godak thiyenwa 💐

  • @samwickramanayaka4841
    @samwickramanayaka4841 6 หลายเดือนก่อน +12

    පොලොස් කාපුවම ගැස්ට්‍රික් වැඩි වෙනවා

    • @bkindrni2444
      @bkindrni2444 5 หลายเดือนก่อน

      පොලොස් කන්න ඕන් තම්බලා රම්පෙ කරපින්චා රතුලූනු කහ උලුහාල් පම්න්‍යි

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 2 หลายเดือนก่อน

      @@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 2 หลายเดือนก่อน

      @@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 2 หลายเดือนก่อน

      @@bkindrni2444 godak thuna paha danna epa. Poloswala kahata gathiya nisa gastric walata hodsi

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 3 หลายเดือนก่อน

    thank u doctor ❤

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 6 หลายเดือนก่อน +1

    පොලොස්. උස්ණ.ගුන.නේද doctor .

  • @Saman-x8o
    @Saman-x8o 2 หลายเดือนก่อน

    Godak sthuthi doktar oba thumata

  • @buddikasadaruwan5071
    @buddikasadaruwan5071 4 หลายเดือนก่อน

    Matath tyenwa meka maha karuma ledak kochchara kawath badagini...bade wathaya pirenawa...karumayak gewanne dan awurudu 3k thisse

  • @KalyaniNayakarathna
    @KalyaniNayakarathna 4 หลายเดือนก่อน +2

    😂පොලොස්,අච්චාරැ කෑමෙන් බඩ දැවිල්ල ,පපුවෙ කැක්කුම් .වමනය .හිසරදය හැදෙන වා ගැස්‍ රයිටිස් හොඳ ටම වැඩි වෙනවා

  • @koralageranjani3361
    @koralageranjani3361 6 หลายเดือนก่อน

    Thanks doctor

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 6 หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @sachinthalakshan1749
    @sachinthalakshan1749 6 หลายเดือนก่อน

    ඩොක්ටර් මට පවුද්ගලිකව හම්බුවෙන්න හරි කතාකරන්න හරි පුලුවන් ද??

  • @ritamudalige5828
    @ritamudalige5828 4 หลายเดือนก่อน

    Ane manda dr mewa may කාලේ thora බේරාගෙන kohoma gannada kiyala ape rate isthuthi oba තුමාගේ පැහැදිලි කිරීමට

  • @harshawanigasuriya3749
    @harshawanigasuriya3749 6 หลายเดือนก่อน

    Owa api kalin dannnawa..thawa ledakata hodai owa

  • @MmNn-kz5zy
    @MmNn-kz5zy 6 หลายเดือนก่อน

    බුදුසරණයි ඩො ක්‌ ට

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 6 หลายเดือนก่อน +2

    මගේ අමාසයේ පොඩි හර්නියා තත්ත්වය ක්ලු පොලොස් කෑවාම මාර විදියට මගෙ උගුර දනවා.

  • @IreshaDilrukshi-o5c
    @IreshaDilrukshi-o5c 6 หลายเดือนก่อน

    Doctor matath thiyenawa.itapasse husma gannath ba

  • @nilukapriyanthi4170
    @nilukapriyanthi4170 5 หลายเดือนก่อน

    උදේට නැගීටපු ගමන් කට හෝ දන්නැතිව වතුර වීදුරුවක් බොන්න ඒ දෙය හරියටම හරි

  • @mkskmudunkotuwa1886
    @mkskmudunkotuwa1886 6 หลายเดือนก่อน +1

    පංපිටිවල ග්ලූටන් තියෙනවා නම් ආට පිටිවල නැති වෙන්නේ කොහොමද

  • @dhanu557
    @dhanu557 6 หลายเดือนก่อน

    Ane Dr matath thiyanwa hodatama

  • @vimanthakanchana7792
    @vimanthakanchana7792 2 หลายเดือนก่อน

    මගෙ ආමන්සෙ තුවල වෙලා ඉන්ඩ්‍රස්කොප් පරික්සනේ කරල කිව ඒකට බේත් බොනව ඒත් කිසිම සුවයක් Nehe

  • @TheGameVaulT55
    @TheGameVaulT55 5 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤ 1:09

  • @AmalkaDilshan
    @AmalkaDilshan 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @TheGameVaulT55
    @TheGameVaulT55 5 หลายเดือนก่อน

    Thank you❤❤❤❤❤ 2:02

  • @Sanjana_deshan
    @Sanjana_deshan 6 หลายเดือนก่อน +1

    අපේ අම්මට ගැස්ට්‍රයිටීස් ,කොලෙස්ට්‍රෝල් ,සීනි තුනම තියනවා ඒවට බෙහෙත් ගන්නවා එතකොට මේ දේවල් ආහාරයට ගන්න හොද නැද්ද

  • @farihaawfar6641
    @farihaawfar6641 6 หลายเดือนก่อน +1

    God bless you.

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 6 หลายเดือนก่อน

    Obata.sththi.Dr.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 6 หลายเดือนก่อน

    Doctar mama. Magaema sahodarayingae poulvalata. 6 darnaekuta shar kala gaass tik ayalagae daruvanta. Keepadaenarkuta. Samma
    Asambudusatanari doctar. .

  • @RUBARuba1123
    @RUBARuba1123 5 หลายเดือนก่อน

    Weda.karana.gaman.meistuti.godak.budu.saranai

  • @priyaniuduwaka7003
    @priyaniuduwaka7003 5 หลายเดือนก่อน

    thank you doctor god bless you 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏

  • @ShamaNilmini-t7n
    @ShamaNilmini-t7n 5 หลายเดือนก่อน

    Kos polos del walata wedi wenawa

  • @MalinthaPilapitiya
    @MalinthaPilapitiya 6 หลายเดือนก่อน

    මම හැමදාම උදේට රෑට කුරක්කන් වලට සුදු ළුණු සමග කැද බොනවා මේක හොදද...?

  • @nirmalaliyanage6403
    @nirmalaliyanage6403 2 หลายเดือนก่อน

    කොස් කෑවහම ගැස්රයිට්ස් වැඩි වෙනවා.මටනම් වමනෙ යනවා කාපු කොස් ටික ඔක්කොම යනකම්ම.

  • @anndevika1605
    @anndevika1605 6 หลายเดือนก่อน +1

    Dr obage phone no eka denda puluwanda.obawa chanel karanda barida kohoada oben upades gane

  • @AnuradhaWeerasinghe-q4q
    @AnuradhaWeerasinghe-q4q 6 หลายเดือนก่อน +1

    Me kiyapu kema hama ekakma nam mage gastric wedi karanawa.mee kiri thada ambulai kewoth iwarai.ane manda

    • @ramanijayakody2263
      @ramanijayakody2263 6 หลายเดือนก่อน

      හොද මීකිරි ඇබුල් නෑ

    • @AnuradhaWeerasinghe-q4q
      @AnuradhaWeerasinghe-q4q 6 หลายเดือนก่อน

      @@ramanijayakody2263
      A mudawapu kiri elakiri walin ganna ewa.mi kiri kohomath ambul.doctors la godak aya kiwwa mi kiri kanna epa kiyala gastric walata.samahara ayata hoda athi.man danna godak aya innawa kiri ashritha dewal kawama acid gathiya wadi wela gastric ena

  • @RUBARuba1123
    @RUBARuba1123 5 หลายเดือนก่อน

    Mata.yogut.kawama.wadiuna..

  • @manekamaneka4696
    @manekamaneka4696 3 หลายเดือนก่อน +1

    Mata hamadam gasrais

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 5 หลายเดือนก่อน

    Polo's tambala nekan kanna

  • @sugathwickramasinghe4477
    @sugathwickramasinghe4477 6 หลายเดือนก่อน +1

    Doctor ai oyage muna wenas wela.hoda kamak kannako😢

    • @kumudinigalbokka2280
      @kumudinigalbokka2280 6 หลายเดือนก่อน

      Anee ay ehema kiyanne. Dr. Kochchara lassanada. Issara labalay. Den muhukura. Gihin.ehema thamay denuma prakgnawa wedi wenakota meruu bawak penawa.

  • @MadasekaraManjuu-rq7us
    @MadasekaraManjuu-rq7us 6 หลายเดือนก่อน

    thanks.

  • @surekawijesooriyaarachchi1100
    @surekawijesooriyaarachchi1100 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 6 หลายเดือนก่อน

    ආතරයිට්ස් තියන කෙනෙකුට පොලොස් කැවට කමක් නැද්ද මන් ගොඩක් කැමති කැමක් ඒ උනාට කකුල් කොන්ද ගොඩක් අමරුඉ ඒ නිසා මන් දැන් පොලොස් කන්නෙ නැ බයට

  • @nalindag.m206
    @nalindag.m206 6 หลายเดือนก่อน +4

    මටත් තියෙනවා.පුදුම දුකක් තමයි මෙ ලෙඩෙ නිසා විදින්නේ.මටනම් මෙ ලෙඩෙ ඉක්මනට වැඩිවෙනවා මානසික පිඩනය ඩැඩිවෙනකොට.

    • @dscreations5929
      @dscreations5929 6 หลายเดือนก่อน +2

      Gastric da? Kesel bada kanna masekata deparak.. masa 3k kala balanna.. 6 wathawak wage.. loku sanipayak danewi.. karala balanna.. kesel bada kariya godak rasaine.. 👍

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 6 หลายเดือนก่อน

      හොඳම දේ දියබත් බීම කසකසා ඇට. චි යා ඇට බිස්කට් එකක්වත් පිටි වලින් හදන කිසිම දෙයක් කන්න එපා

    • @nalindag.m206
      @nalindag.m206 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි කරන්න ඔන පිලියම් ගැන දැනුවත් කලාට.මොන කෙසෙල් වර්ග වල බඩයද කන්න හොද .සමහර කෙසෙල් බඩ වර්ග කැමට ගන්නැනේ.අනෙ දන්න කෙනෙක් කියන්නකො.ගොඩක් පින් ඔයාලට.

    • @nalindag.m206
      @nalindag.m206 6 หลายเดือนก่อน

      @@dscreations5929 ස්තුතියි ඔබට.

    • @nalindag.m206
      @nalindag.m206 6 หลายเดือนก่อน

      @@kahengamasenavirathna5336 ස්තුතියි .

  • @janatj3030
    @janatj3030 15 ชั่วโมงที่ผ่านมา

    🙋🙋❤️

  • @samikaekanayake6051
    @samikaekanayake6051 6 หลายเดือนก่อน

    👍👍👍

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 5 หลายเดือนก่อน

    Godak.pin.doctor❤❤❤❤❤❤❤

  • @نورتركي-ص7ع
    @نورتركي-ص7ع 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @skyphone8133
    @skyphone8133 6 หลายเดือนก่อน +2

    පොලෝස්වල පොබයිටික්ස් හැදේන්නේ නෑහෑ එයට යොදන ඈබුල් ගොරක බිලිං හා තුණපහ හා කහ නිසා.

  • @isankafernando2638
    @isankafernando2638 6 หลายเดือนก่อน +2

    මටත් පොලොස් කෑවම තව වැඩි වෙනවනෙ

  • @ManjulaPerera-et6yf
    @ManjulaPerera-et6yf 6 หลายเดือนก่อน

    ඉගුරු තේ හොඳ nedda

  • @skyphone8133
    @skyphone8133 6 หลายเดือนก่อน +1

    අච්චාර තමා ගැස්ටයිටිස් වලට මුලික

  • @mdsameera391
    @mdsameera391 6 หลายเดือนก่อน

    Mata kannaba wadiwenawa