ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගෙන් ලබා ගත්දැනුම ගොඩක් වටින්නවා..තවදුරටත් දැනුම ලබා දෙන්.බුදුසරයි.❤
ඔබදුඔපදෙස්.ගොඩක්,වෑදගත්.ස්තූති
බොහොම ස්තුතියි සහෝ ජේසු පිහිටයි බුදු සරණයි
ඉතාමත් වටිනා වීඩියො ඒකක් මහත්තයො ඒ වගෙම අපිව දැණුවත් කලාට බොහොම පිං 🙏හරිම නිහතමානිව දැණුවත් කරනවා ගොඩක් පිං මෙි වගෙ වැඩ සටහන් තව තවත් කරගෙන ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙිවා🙏තෙරැවන් සරණයි🙏🙏🙏
ඔබ ඉන්දියාවේ සංචාරයෙන් පසු යෝගීවරුන් හමුවී ලබාගත් දැනුම ඉතා වටිනා දෙයකි ඒ වටිනා උපදෙස් අප වෙත ද ලබා දෙන්නේ නම් ඔබට බොහොමත්ම පින්! 🙏🌹💜🌹💙💜💕🙏
ඔබට ගොඩාක් පින් අපිට උපදෙස් දුන් නට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි 🙏🙏🙏🌷🌷
ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩාක් පින් ගොඩක් දේවල් තේරුම් කර දුන්නා බුදු සරණයි
ඔබතුමා ට ස්තූතියි
වෙදමහත්තයෙක් වගේ ගැමියෙක් බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤
❤️✝️🙏💕👍thank brother 🧑
ගොඩක් ස්තුතියි.ඉන්දියාවේ යෝගීවරුන් පාන වර්ග භාවිතා කරව වීඩියෝත් ලබා දෙන්න
ගොඩක් වටිනා අදහස් දැනගත්තා බොහෝම ස්තුතියි ඔබ තුමාට
තෙරුවන් සරනයි මහත්මයානනි 🙏👍❤️
Hamadama godak watina dewal kiyana obata thanks.budu saranae.
බෙහෙවින්ම ඉස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි බුදු සරනයි 🙏🙏🙏🙏
ඉතාමත්ම වටිනාම වීඩියෝවක්.ස්තුතියි ඔබ තුමාට මෙවැනි වීඩියෝවලින් අපව දැනුවත් කිරීම ගැන. ❤👍👍👍👌👌👌
ඔබතුමාට බෙහෙවින්ම ස්තූති. මෙවැනි වටිනා උපදෙස් අපට් ලබාදුන්නාට.
ගැමියාගේ වටින කමක් මුන්ට තේරෙන්නැ.මේක ලංකාව නේ.ආදරෙයි ගැමියා❤❤❤👍👍👍
ගොඩක් වටිනා වීඩියෝ එකක්.මමත් මේවයින් ගෝවා,නෙල්ලි,බාර්ලි,මුං වැනි දේ ආහාරයට ගන්නවා.කරපිංචා කැදත් ගොඩක් හොදයි.කරපිංචා ලුණුමිරිස...මේකත් තෙල් වලට ගුණයිනේ.මම මැදි වයසට දැන් ආවකෙනෙක්.බයිසිකලේ තමා මම ගමන් යන්නේ.ශරිරයට හොද ව්යයායාමක් මේකත් ඔබතුමා කිව්ව විදියට.බොහොම ස්තුතියි මේ දැනුවත් කිරිමට.🙏🙏🙏
බයිසිකල් පදින එක නම් ඇත්ත .. තෙල් නැති කාලේ මාසයක් බයිසිකල් පැදලා ගොඩක්ම බඩ අඩු උනා.. තව පැද්දානම් 6 පැක් පනිනවා 😉
බඩ බස්ස ගන්න ඔච්චර දුක් විඳින්න ඕනෙ නෑ..මේ සැරෙත් පොහොට්ටුවට චන්දෙ දෙන්න...
😅
@@prasannajayalath4623😂😂😂
😂😂😂
😂😂
අනිවාර්යයෙන් 😊😊
හරිම සාමාන්‍ය විදියට කතාකරනවා. ලස්සනයිඔබට ස්තුතියි .❤
නෙල්ලි බීම...ඇටේ අයින් කරලා කෑලි කපාගන්න.ඒටික බ්රෙන්ඩරට දාලා ලුනු ටිකක් දාලා හදා ගන්න වතුරත් දාලා.සීනි ටිකක් ඕනනම් දාන්න.👍👍
😂🎉🎉
මේක ඇත්තටම 5
බෙහෙත් නෙල්ලිද@@krishantharanjithalahakoon7845
දැනුම ලබා දුන් ඔබට ස්තුතියි....බුදු සරණයි දෙවි පිහිටයි
Good advice thank you 🙏🙏
පලතුරු බිම වර්ග හදන්න කියලා දෙන්න ස්තුතිය ඔබ තුමාට
ඈ?? පලතුරු යුශ හදන්න කියල දෙන්න?? පහේ පන්තියේ ලමයෙක් වුනත් කියයි. උබ මාරයි.
ඔබ පුදුම දැනුමක් දෙන්නේ අපට ගොඩක් ස්තුතියි.තව තවත් ශක්තිය ලැබේවා ඔබ තුමන්ට .බුදු පිහිටයි.🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
ඔව් ...මේ කෑම වර්ග හරියට හරි හැමෝම උනන්දු වෙන් මේ ආහාර ගන්නව නම් ලෙඩ ගොඩක් අඩුයි ..වටිනා වීඩියෝ එකක්..ස්තූතිය් ඔබට ..👍👌
නොකා ඉන්නවා නමි වඩා හොදයි. ලෙඩ අැත්තෙම නැහැ! .
ඉතාමත්ම වටිනා වීඩියෝ එකක්තෙරුවන් සරණයි බොහොම ස්තූතියි
ගොඩක් පින් ඔබතුමාට මේවාගේ දැනුවත් කරනවාට.දීර්ඝායු වේවා...!
ගැමියට ගොඩාක් පින් දැනුවත් කලාට දීර්ගායු වේවා ඔබට බුදුසරණයි 🙏🏾
Thankyo shodaraya. Mun atawalin kohamadaa kama hdana vidiyo genna .godak de dana gathaa B.S
🎉ඉන්දියාවේ ඒවත් අපිට බලන්න ආසයි 👍👍👍👍👍
හරිම. අපූරැ. වැඩසටහනක් ස්තූතියි
බොහොම ස්තුතියි
Nodanna dewl kiyala denaw api danuwath kirima gana oba thumaata goaak sthuthi wanntha wenawa agaya karanava budu saranai 🙏🙏🙏🌹❤️
අපිත් කැමතියි ඒ බීම වර්ග හදන හැටි අවශ්‍යයි.
..😊
මම කැමති බීම වර්ග වලට
Thanks
@@sriyanifernando9740කොහොමද හ්දන්නේ
@@pathmaperera9415 i
ගෝවා සමග රාබු කන්න බඩ බහිනවා කොරියා japan🙏aya🙏හැමදාම රාබු ගූවා කනවා කැරට් ටිකකුත් දාල හීනියට ලියල සලාද හෝ විනාකිරි වල දාල කන්න හොදයි 🙏❤️❤️❤️❤️
It'amath watina vidiowsk.budu saranai sir
Godak vadagath. Barley koheda tiyenne? Podi kaale barley dakkata passe awurudu 30 kin 35kin withara barley eta dakke ne. Barley kudu packet kalakata issara tibuna.
බාර්ල්කීල්ස්වලතියෙනව
බීම වර්ග ගැනත් වීඩියෝ එකක් කරන්න අපි කැමතියි ඒ ගැන දැන ගන්න
ගොඩක් වටිනා වීඩියෝවක්, බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤
Mama.kemathi'waga'karanna'wisthara''ewanna
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
බඩ යන්න කන්න ඕන දේවල් නේ .. කට්ටිය කාල මෙයා වගේ බඩ ඇරගම්මු ඒනම් ! 😂😂
අනේ ගැමියා මල්ලි, ඒ යෝගී වීඩියෝත් දාන්න කො.බුදු සරණ යි !
දැනුවත් කලාට ස්තුති 🙏🙏🙏🙏
Thanks ඔබට මේගැන දැනුවත් කර දුන්නාට
ස්තූති ඔබතුමාට ..
සුපිරි සහෝ❤👌
ජුස් හදන විදිය දාන්න දැනුවත් කිරිම වටිනව ඔබට ස්තුතියි
බෝහොම පිං ඔබතුමාට 🙏❤👍
ගොඩක් වටිනවා පුතා වීඩියෝව.තෙරුවන් සරනයි 👍
බොහෝම ඉස්තූතියි වටිනා වීඩියෝ හැමදාම ගෙනාවට❤❤❤❤❤💯💯🌹🌹🙏🙏🙏♥️♥️
නැරඹු ඔඛට ඉස්තුතියී 🎉🎉🎉🎉🎉❤❤❤❤😂
@@diane427කමෙන්ට් කරපු ඔබටත් ස්තුතියි 😂😂
ඉතාමත් වටිනා වීඩියෝ එකක් .පැලමුo රෙසපිය බලන්න ඕනේ .🙏 ස්තුතියි .
දනුම දිම ගොඩක් වටිනවා .සුවපත් වෙවා අදිශ්ටාන කරමි .
බොහොම ස්තුතියි මහත්මයට තෙරුවන් සරණයි 🙏🙏🙏
Godak sthuthi. Apita thiyenne hugak behethgahapu dewall.Kamathi kaama bema hadana hati danaganna.
ස්තුතිය ස්තුතිය ස්තුතිය වටින video සියලු ම කරුනු කෙටියෙන් දුන්නේ .thanks
බුදුසරණයි ඔයාට දිර්ගායුෂ ලැබේවා ,,,❤❤🙏🙏
Thanks so much wedamahata. 🙏 Beth nelle drink 🍸 resipieka dannaco.
ඔබ දෙන දැනුමට ස්තූතිය 😊😊
අපිත් කැමතියි ඒ කෑම හදන හැටි කියලා දෙන්න
Godakma sthuthi obata
ස්තූතියි. ඔබ තුමාට 🎉🎉🎉🎉🎉
බොහොම ස්තුති ,,,,
මේව තමයි අහන්න ඕන හොද දැනුවත් කිරීමක්❤
Kohenda ganne එළවළු bija,bag
Mama jeewitha kalayema biwwe warm water. Udetath. Ethmadi wayasa pahu wunama bada liku wuna. Mokakda karanna ona
බුදු සරනයි අයියා ඔයාගේ දැනුමත් කමට මගෙත් මාර බඩක් තියෙන්නේ
පින්සිදු වේවා 🙏🙏🙏.
Gamiya ..koheda flight eke giye suddiyek laga idagena yes yes kiya kiya ..koheda giye
Hoda දැනුවත් කිරීමක්
Unuwaturata lemon danna hodana dath sauthu wenawa
Hugak watinawa lassana hinawak ekka e karapu explanation ekata😊
Video oni gemiya..good job..😘 bada nam onima na😀
We will try thank you sir God bless you ❤
ඉන්දියාවේ යෝගි වරුන්ගේ ජුස් වර්ග හා වෙනත් රටවල් වල හදන කැම වර්ග වල විඩියෝ ටිකක් ගෙන්න
තව යෝගෙ වරුන්ගේ වීඩියෝ ටිකකුත් දාන්න ඔබතුමාට ගොඩක්
Thank you. Please send more
Godak watina vedio ekak obata pin deergayusa labwa🎉🎉❤
ස්තුතියි දැනුවත් කිරීම ගැන
Mahansi wela dena upades valata bohoma sthuthiyi
ඔබ tumata ගොඩාක් ස්තුතිය
ඔයාට ගොඩක් .පින්
Oba yumage me video eka godak watinawa ath india we yogi warun gana kiyanna epa ape ratin tawa ahetat hama dema aran giye...budu saranai 🙏
නිදුක් නිරෝගී සතුට සපිරුණු සුව පහසු ජීවිතයක් වේවා 🦧🦧🦧
Nalli Bima had Anna kohomada
Nelli juce hadana vidiya kiya denna
Oyata godak pin mahaththayo godak watina විඩියො එකක් බුදු සරනයි🙏🙏🙏🙏🙏
ඔබගේ කෑම සාදන වීඩියෝ කරුණාකර ඉදිරිපත් කරන්න.
පාදුක්කෙ office එක තියෙනනෙ කොතනද
👍👍👍❤️💜❤️💜❤️👍👍👍
පාදුක්කේ ඔෆිස් එක තියෙන්නේ පාදුක්කේ..😅
🎉😂😂❤🎉🎉🎉🎉🎉🎉
I'm waiting for your next video. May the triple jem bless you and God bless you Gamiya.....
බොහොම ස්තුතියි 🙏🙏❤️❤️
Himoglobin Vadi patient kenekta ewa adu karaganna sudusu Ayurveda kama monada..
Kollo oyata stuthi kegalle Api
Thanks mahatthayo,b,s,
Obata godak sthuthi
ගැමියා වැඩ සටහනට ස්තුතියි 🙏🏾
Mama jeevitha kalayema Bonne unusum wathura. eth kayak thisse basa lokui.
Thanks ❤
බාර්ලි බ්ලෙන්ඩ් කරලා පෙනේරියෙන් හලලා කුඩු හදා ගන්න.ඊට පස්සේ ඒ කුඩු ඇල්වතුරේ දියකරලා පස්සේ ටිකක් උකු වුනකල් උණු (කිතුල් කැදවගේ)ර්ත් කරලා හකුරු එක්ක බොන්න.තම්බනවට වඩා ඒක ලේසි යි.
😊
ඔව්
Oyata Godak Sthuthi 😊
Barley walin talbina keda hadaganna. Barley kudu kerala fresh milk walin hada ganna puluwan. Video walathiyenawa
ඔබගෙන් ලබා ගත්දැනුම ගොඩක් වටින්නවා..තවදුරටත් දැනුම ලබා දෙන්.බුදුසරයි.❤
ඔබදුඔපදෙස්.ගොඩක්,වෑදගත්.ස්තූති
බොහොම ස්තුතියි සහෝ ජේසු පිහිටයි බුදු සරණයි
ඉතාමත් වටිනා වීඩියො ඒකක් මහත්තයො ඒ වගෙම අපිව දැණුවත් කලාට බොහොම පිං 🙏හරිම නිහතමානිව දැණුවත් කරනවා ගොඩක් පිං මෙි වගෙ වැඩ සටහන් තව තවත් කරගෙන ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙිවා🙏තෙරැවන් සරණයි🙏🙏🙏
ඔබ ඉන්දියාවේ සංචාරයෙන් පසු යෝගීවරුන් හමුවී ලබාගත් දැනුම ඉතා වටිනා දෙයකි ඒ වටිනා උපදෙස් අප වෙත ද ලබා දෙන්නේ නම් ඔබට බොහොමත්ම පින්! 🙏🌹💜🌹💙💜💕🙏
ඔබට ගොඩාක් පින් අපිට උපදෙස් දුන් නට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
බොහොම ස්තුතියි 🙏🙏🙏🌷🌷
ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩාක් පින් ගොඩක් දේවල් තේරුම් කර දුන්නා බුදු සරණයි
ඔබතුමා ට ස්තූතියි
වෙදමහත්තයෙක් වගේ ගැමියෙක් බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤
❤️✝️🙏💕👍thank brother 🧑
ගොඩක් ස්තුතියි.
ඉන්දියාවේ යෝගීවරුන් පාන වර්ග භාවිතා කරව වීඩියෝත් ලබා දෙන්න
ගොඩක් වටිනා අදහස් දැනගත්තා බොහෝම ස්තුතියි ඔබ තුමාට
තෙරුවන් සරනයි මහත්මයානනි 🙏👍❤️
Hamadama godak watina dewal kiyana obata thanks.budu saranae.
බෙහෙවින්ම ඉස්තුතියි දැනුවත් කලාට ජේසු පිහිටයි බුදු සරනයි 🙏🙏🙏🙏
ඉතාමත්ම වටිනාම වීඩියෝවක්.ස්තුතියි ඔබ තුමාට මෙවැනි වීඩියෝවලින් අපව දැනුවත් කිරීම ගැන. ❤👍👍👍👌👌👌
ඔබතුමාට බෙහෙවින්ම ස්තූති. මෙවැනි වටිනා උපදෙස් අපට් ලබාදුන්නාට.
ගැමියාගේ වටින කමක් මුන්ට තේරෙන්නැ.මේක ලංකාව නේ.ආදරෙයි ගැමියා❤❤❤👍👍👍
ගොඩක් වටිනා වීඩියෝ එකක්.මමත් මේවයින් ගෝවා,නෙල්ලි,බාර්ලි,මුං වැනි දේ ආහාරයට ගන්නවා.කරපිංචා කැදත් ගොඩක් හොදයි.කරපිංචා ලුණුමිරිස...මේකත් තෙල් වලට ගුණයිනේ.මම මැදි වයසට දැන් ආවකෙනෙක්.බයිසිකලේ තමා මම ගමන් යන්නේ.ශරිරයට හොද ව්යයායාමක් මේකත් ඔබතුමා කිව්ව විදියට.බොහොම ස්තුතියි මේ දැනුවත් කිරිමට.🙏🙏🙏
බයිසිකල් පදින එක නම් ඇත්ත .. තෙල් නැති කාලේ මාසයක් බයිසිකල් පැදලා ගොඩක්ම බඩ අඩු උනා.. තව පැද්දානම් 6 පැක් පනිනවා 😉
බඩ බස්ස ගන්න ඔච්චර දුක් විඳින්න ඕනෙ නෑ..මේ සැරෙත් පොහොට්ටුවට චන්දෙ දෙන්න...
😅
@@prasannajayalath4623😂😂😂
😂😂😂
😂😂
අනිවාර්යයෙන් 😊😊
හරිම සාමාන්‍ය විදියට කතාකරනවා. ලස්සනයි
ඔබට ස්තුතියි .❤
නෙල්ලි බීම...ඇටේ අයින් කරලා කෑලි කපාගන්න.ඒටික බ්රෙන්ඩරට දාලා ලුනු ටිකක් දාලා හදා ගන්න වතුරත් දාලා.සීනි ටිකක් ඕනනම් දාන්න.👍👍
😂🎉🎉
මේක ඇත්තටම 5
බෙහෙත් නෙල්ලිද@@krishantharanjithalahakoon7845
දැනුම ලබා දුන් ඔබට ස්තුතියි....
බුදු සරණයි දෙවි පිහිටයි
Good advice thank you 🙏🙏
පලතුරු බිම වර්ග හදන්න කියලා දෙන්න ස්තුතිය ඔබ තුමාට
ඈ?? පලතුරු යුශ හදන්න කියල දෙන්න?? පහේ පන්තියේ ලමයෙක් වුනත් කියයි. උබ මාරයි.
ඔබ පුදුම දැනුමක් දෙන්නේ අපට ගොඩක් ස්තුතියි.තව තවත් ශක්තිය ලැබේවා ඔබ තුමන්ට .බුදු පිහිටයි.🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
ඔව් ...මේ කෑම වර්ග හරියට හරි හැමෝම උනන්දු වෙන් මේ ආහාර ගන්නව නම් ලෙඩ ගොඩක් අඩුයි ..වටිනා වීඩියෝ එකක්..ස්තූතිය් ඔබට ..👍👌
නොකා ඉන්නවා නමි වඩා හොදයි. ලෙඩ අැත්තෙම නැහැ! .
ඉතාමත්ම වටිනා වීඩියෝ එකක්තෙරුවන් සරණයි බොහොම ස්තූතියි
ගොඩක් පින් ඔබතුමාට මේවාගේ දැනුවත් කරනවාට.දීර්ඝායු වේවා...!
ගැමියට ගොඩාක් පින් දැනුවත් කලාට දීර්ගායු වේවා ඔබට බුදුසරණයි 🙏🏾
Thankyo shodaraya. Mun atawalin kohamadaa kama hdana vidiyo genna .godak de dana gathaa B.S
🎉ඉන්දියාවේ ඒවත් අපිට බලන්න ආසයි 👍👍👍👍👍
හරිම. අපූරැ. වැඩසටහනක් ස්තූතියි
බොහොම ස්තුතියි
Nodanna dewl kiyala denaw api danuwath kirima gana oba thumaata goaak sthuthi wanntha wenawa agaya karanava budu saranai 🙏🙏🙏🌹❤️
අපිත් කැමතියි ඒ බීම වර්ග හදන හැටි අවශ්‍යයි.
..😊
මම කැමති බීම වර්ග වලට
Thanks
@@sriyanifernando9740කොහොමද හ්දන්නේ
@@pathmaperera9415 i
ගෝවා සමග රාබු කන්න බඩ බහිනවා කොරියා japan🙏aya🙏හැමදාම රාබු ගූවා කනවා කැරට් ටිකකුත් දාල හීනියට ලියල සලාද හෝ විනාකිරි වල දාල කන්න හොදයි 🙏❤️❤️❤️❤️
It'amath watina vidiowsk.budu saranai sir
Godak vadagath. Barley koheda tiyenne? Podi kaale barley dakkata passe awurudu 30 kin 35kin withara barley eta dakke ne. Barley kudu packet kalakata issara tibuna.
බාර්ල්කීල්ස්වලතියෙනව
බීම වර්ග ගැනත් වීඩියෝ එකක් කරන්න අපි කැමතියි ඒ ගැන දැන ගන්න
ගොඩක් වටිනා වීඩියෝවක්, බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤
Mama.kemathi'waga'karanna'wisthara''ewanna
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
බඩ යන්න කන්න ඕන දේවල් නේ .. කට්ටිය කාල මෙයා වගේ බඩ ඇරගම්මු ඒනම් ! 😂😂
අනේ ගැමියා මල්ලි, ඒ යෝගී වීඩියෝත් දාන්න කො.බුදු සරණ යි !
දැනුවත් කලාට ස්තුති 🙏🙏🙏🙏
Thanks ඔබට මේගැන දැනුවත් කර දුන්නාට
ස්තූති ඔබතුමාට ..
සුපිරි සහෝ❤👌
ජුස් හදන විදිය දාන්න දැනුවත් කිරිම වටිනව ඔබට ස්තුතියි
බෝහොම පිං ඔබතුමාට 🙏❤👍
ගොඩක් වටිනවා පුතා වීඩියෝව.තෙරුවන් සරනයි 👍
බොහෝම ඉස්තූතියි වටිනා වීඩියෝ හැමදාම ගෙනාවට❤❤❤❤❤💯💯🌹🌹🙏🙏🙏♥️♥️
නැරඹු ඔඛට ඉස්තුතියී 🎉🎉🎉🎉🎉❤❤❤❤😂
@@diane427කමෙන්ට් කරපු ඔබටත් ස්තුතියි 😂😂
ඉතාමත් වටිනා වීඩියෝ එකක් .පැලමුo රෙසපිය බලන්න ඕනේ .🙏 ස්තුතියි .
දනුම දිම ගොඩක් වටිනවා .සුවපත් වෙවා අදිශ්ටාන කරමි .
බොහොම ස්තුතියි මහත්මයට තෙරුවන් සරණයි 🙏🙏🙏
Godak sthuthi. Apita thiyenne hugak behethgahapu dewall.
Kamathi kaama bema hadana hati danaganna.