ඊජීප්තුවේ පිරමීඩ පිළිබඳව ඇති බහුතරය පිළිගත් මතවාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @randikawijesinghe
    ______________________________________________________________
    ඊජීප්තුවේ පිරමීඩ පිළිබඳව ඇති බහුතරය පිළිගත් මතවාද පිළිබඳව කුඩා සංවාදයකි
    ඊජීප්තු රූපාක්ෂර පිළිබඳව ගැඹුරින් ඉගෙන ගැනීමට: www.bibalex.or...
    ඊජීප්තු රූපාක්ෂර පිළිබඳව දල අදහසක් ගැනීමට: docdro.id/kRRCRWz
    ඊජීප්තු රූපාක්ෂර පිළිබඳව ගූගල් විසින් නිර්මාණය කොට ඇති මෙවලම: - artsexperiment...
    ඊජීප්තු රූපාක්ෂර ලිවීමට ඉගෙන ගැනීමට: docdro.id/Mu4uhkd
    පිරමීඩ වල උස සංසන්දනය කිරීමට: upload.wikimed...

ความคิดเห็น • 1.8K

  • @lilycatherine2671
    @lilycatherine2671 3 ปีที่แล้ว +340

    මට physics එපා වෙලා තිබුනේ..රාමුව නිසා මට physics ඉගෙන ගන්න ලොකු ආසාවක් ආවා..ඔයාට ගොඩක් පිං 🙏

  • @rose-bl5cz
    @rose-bl5cz 3 ปีที่แล้ว +665

    භාවනා ගැන විඩියෝස් ඕන අය like එකක් දාන්න. Also thank you so much ayya ❤️❤️

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +3

      👍

    • @dedsec3122
      @dedsec3122 3 ปีที่แล้ว +10

      මන් හිතන්නෙ මේ channel එකේ දාන්න අපහසු හින්ද වෙන්න ඇති braincipher එකේ කරන්නෙ.

    • @madusankasooriyarachchi2086
      @madusankasooriyarachchi2086 3 ปีที่แล้ว +2

      Aththatama ow.bavana saha india yoga krama gana tikak karunu ethulath videos tikak karanava nan hodai.lankave dan godak dena innava adyamathya hoyana saha gaveshanaya karana

    • @anuruddaruwanpura4439
      @anuruddaruwanpura4439 3 ปีที่แล้ว +1

      ඕනි ඕනී.... බාවනා විතරක් නෙමෙයි රාමුවේ ඉන්න සියලුම අය ඉල්ලුම් කරන මාතෘකාවල් ඕනි. මොකද ඒ හැම එකක්ම ගොඩක් වටිනව. මොකද රාමුව බලන සියලුම දෙනා ගොඩක් බුද්දිමත් අය හින්ද.👍👍👍👍

    • @kavindulakmal7741
      @kavindulakmal7741 3 ปีที่แล้ว

      😙

  • @ctrprasad8298
    @ctrprasad8298 3 ปีที่แล้ว +79

    පාසල් කාලෙදි ඉතිහාසය විශයට මේ වගේ ගුරුවරයෙක් හිටියනම්, අපි ඒ කාලෙදිම ⁣ඉතිහාසය ගැන හොයන්න ආසවේවි කියල හිතෙනව, පැහැදිලි කිරීමනම් කියලවැඩක්නෑ super ....👍

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +201

    අද තමයි වෙලාවක් හම්බුනේ බලන්න

    • @nandulanimnod8922
      @nandulanimnod8922 3 ปีที่แล้ว +6

      මටත් ☺️

    • @SUN-kc9zy
      @SUN-kc9zy 3 ปีที่แล้ว +7

      අනේ මටත් ❤️ එකක් 🙂🥺

    • @sameerarajarathna7696
      @sameerarajarathna7696 3 ปีที่แล้ว +11

      ඔයා තමයි බ්‍රො රමුව බලන්න කියලා කිව්වෙ.👍

    • @nirmalcharuka
      @nirmalcharuka 4 หลายเดือนก่อน

      😍

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 3 ปีที่แล้ว +290

    මේ මාතෘකාව විනාඩි 38 යි කියලා දැක්කම.. අයියෝ කියලා හිතුනා... වීඩියෝ එක පටන් ගත්තම එන සතියටත් මාතෘකාවම ඉතුරු කොටස කිව්වම ආයේ හිත හැදුනා....
    ජය වේවා..✌️✌️✌️

  • @priyankarathnayaka4342
    @priyankarathnayaka4342 3 ปีที่แล้ว +476

    මගෙ පුතාලටත් ඉස්සර වෙලා රාමුව බලන අම්මා මම . ❤️❤️

  • @zombie_beatz3261
    @zombie_beatz3261 2 ปีที่แล้ว +37

    සීගිරිය සහ අතීතයේ තාක්ෂණය පිළිබඳ විග්‍රහයක් ඕනෙ✊

  • @pramudpasqual5398
    @pramudpasqual5398 3 ปีที่แล้ว +61

    ඔබතුමාගෙ episodes වල මම ගොඩක්ම අගය කරන කරුණ තමයි ඔබතුමා මැද ඉන්න එක. කිසිම දේකින් අන්තවාදී වෙන්න උත්සහ කරන්නෙ නෑ. සොයාගත්ත දැනුම ක්‍රමානුකූලව diliver කරනවා. මේ වගේ මාතෘකාවක් ගැන discovery programme එකක් බැලුවත් ඒ ලක්ශණය දකින්න අඩුයි ඇත්තටම. ඔබතුමාගෙ මැදහත් භාවය ගොඩක් අගය කරනව මම. Keep up the good work. ♥️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +27

      ස්තූතියි. මමත් උත්සාහ කිරීමක් පමණයි කරන්නේ මැදට එන්න.

  • @yasirugimhan5841
    @yasirugimhan5841 3 ปีที่แล้ว +1006

    මා වැනි රාමුව පිපාසිතයින් තවත් සිටීද??🤩🤩

  • @Nadun_
    @Nadun_ 3 ปีที่แล้ว +362

    අයියා රාවණා ගැනයි ඒ කාලේ තාක්ෂණය ගැනයි ඒවා මිත්‍යාවක්ද කායන එක ගැන පොඩ්ඩක් episode එකක් කරන්න ගොඩක් අයට උදවුවක් වෙයි.

  • @ushanshashikaa843
    @ushanshashikaa843 3 ปีที่แล้ว +7

    මොඩකම වැඩි කරන යූ ටියුබ් චැනක් බහුතරයක් අතර දැනුම බෙදන චැනල් වලින් ඉතා හොද චැනල් එකක් බොහොම පින් 🙏🙏❤️😍

  • @animalshortslk
    @animalshortslk 3 ปีที่แล้ว +29

    මායාවරුන් ගැනත් විඩියෝ එකක් ඕනේ ❤️

  • @MOVIETIMELK
    @MOVIETIMELK 3 ปีที่แล้ว +713

    සමාන්තර ලෝක පිළිබඳව වීඩියෝ වක් අවශ්‍ය අය😍

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +71

    රාවණා ගැන කරනවනම් ලොකු දෙයක් හැමොටම. කවලන් සම්බොලයක් වෙලා තියන එක ලිහිල් කරලා දෙන්න පුලුවන් ඔබ නියම පුද්ගලයේක් ❤️.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +79

      අත තියන්න බයයි. ඒක ලොකූ...... මඩ වගුරක්.

    • @thalaremixedproduction
      @thalaremixedproduction 3 ปีที่แล้ว +14

      @@Raamuwa පරිනාම වාදය කියන්නේත් මට තියන ගැටලුවක්.
      ම්ම් මන් එත් එපා කියලා කියන්නැ ඔයාට පුලුවන් නම් තව කල් ගිහින් හෝ කරන්න මොකද ඔයාට පෙනවනේ මේ ලංකාවේ දැන් වෙන විකාර රාවනා ගැන ඉතින් මන් එ ගැන ඉන්නේ 50/50 වගෙ මට්ටමක.
      ඔයා මේ හැම දෙම පැහැදිලි ව කියන විදියට මට හිතෙන්නේ ඔයාගේ අදහස ගොඩක් වටි මට වගේම තවත් අයට..
      ස්තුති රිප්පලයි කරාට ආදරේයි ❤️

    • @susithasandaruwan9116
      @susithasandaruwan9116 3 ปีที่แล้ว +8

      @@Raamuwa ඒ වගුර පොකුණක් කරන්න පුළුවන් ඔබ තුමන්ට 🙏

    • @vindyananayakkara780
      @vindyananayakkara780 3 ปีที่แล้ว +11

      @@Raamuwa ඒකනම් ඇත්ත.. මමත් රාවණා ගැන හොයන්න සෑහෙන්න මහන්සි වුණා.. youtube එකේ තියෙනතරමක් ඔක්කොම වීඩියෝ බලලා දැන් ඔලුව කුරුවල්වෙලා තියෙන්නෙ.
      ගොඩක් පිං ඒ අවුල ලිහාගන්න ලාංකීය ජනතාවට උදවු කරනවානම්. මොකද අපේ පුරාවිද්‍යා කොමසාරිස් සුලු උත්සාහයක්වත් නොගෙනම රාවණා කියලා සතෙක්වත් හිටියෙ නෑ කියලා අතපිහදාගෙනත් ඉවරයි..
      ඒත් ඒ ගැන දැනගැනීමේ බලවත් පිපාසයෙන් පෙළෙන්නන් රැසක් රාමුව වටේ රොදබැදන් ඉන්නවග නම් පැහැදිලි.
      පොඩි උත්සාහයක් ගන්න ගන්නකො අපි වෙනුවෙන්.. 🙏
      ස්තුතියි..

    • @gayanrajapakshe3125
      @gayanrajapakshe3125 2 ปีที่แล้ว +3

      රාවණා කියන්නේ මනක්කල්පිතයක්

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +11

    රාමුව පිරමීඩ ගැන 👍👍මම egypt ජ්වත් වෙන කෙනෙක් පීරමිඩ බලන්න ගිය කෙනෙක් ඇත්තටම සතුටුයි ගොඩක් පිරමීඩ ගැන දැනුමක් ලැබුවා අද

    • @user-nl8dw1ov4q
      @user-nl8dw1ov4q 6 หลายเดือนก่อน

      Maru neda math asay 😊

  • @nipunamaduranga2085
    @nipunamaduranga2085 3 ปีที่แล้ว +26

    ජෛව අවි, ලෝකයේ සීතල යුද්ධ ගැන එපිසෝඩ් එකක් කරන්නකෝ අයියේ..

  • @janakamadushan3215
    @janakamadushan3215 3 ปีที่แล้ว +121

    දැනුමෙන් පිපාසිත අයවලුන් වෙනුවෙන් දිනෙන් දින රසවත් වන රාමුවට ජය !!! ✌️

  • @ameerrashid2267
    @ameerrashid2267 3 ปีที่แล้ว +138

    රාමුව නැමැති අරිශ්ටයට ලොල් වූ ජිම් පප්පා මම වෙමි., 😘😘😘😘😘😘😘

  • @Kavindu770
    @Kavindu770 3 ปีที่แล้ว +83

    සාපේක්ෂතාවාදය පිලිබදව තවත් විඩියො කරන්නකො බලමු කොච්චර
    දෙනෙක් මෙ මාතෘකාවට කැමතිද කියලා 💓

  • @geethatheresa8805
    @geethatheresa8805 3 ปีที่แล้ว +3

    කියා ගැනීමට නොහැකි තරම් උනන්දුවක් මා තුලින්ම හට ගනී......... සැබවින්ම ඔබ ගුරුවරයෙකි...❤️‍🙏

  • @njrpubg8315
    @njrpubg8315 3 ปีที่แล้ว +32

    බොහොම ස්තුතී කියපූ කන්ටෙන්ට් එකට ප්‍රතිචාරයක් දැක්වුවාට අයියේ 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +25

    දැන් ඇබ්බැහි වේලා ඉන්නෙ මේ චැනල් එකට 😍🔥

    • @sureshchinthaka9240
      @sureshchinthaka9240 3 ปีที่แล้ว +3

      Uba hamathanama innnwane,holmanak wage,mama dan huthuwa withri ubath balala athi kiyala meka😂😂😂😂

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +8

      😄

  • @gocgaming9798
    @gocgaming9798 3 ปีที่แล้ว +3

    ගොඩාක් කල් ඉදන් බලා හිටපු මාතෘකාවක් කතා කළේ.ගොඩාක් ස්තූති .

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 ปีที่แล้ว +2

    wowwwww!!!! ඉවසිල්ලක් නැතුව ඉන්නේ ලබන සතියෙන් පස්සේ එන Video එකට...Thank you soooo much !!!

  • @motiverse7029
    @motiverse7029 3 ปีที่แล้ว +39

    ආලෝකේ වේගය ගැන කතා කරනකොට පිරමීඩ ගැන වීඩියෝ එකක් නැත්තේ මොකද බල බල හිටියේ,තම්බ්නේල් එක දැක්ක ගමන් දුවගෙන ආවේ 😍

  • @abirahasgaweshanaya
    @abirahasgaweshanaya 3 ปีที่แล้ว +44

    දැක්ක ගමන් කඩාගෙන බිදගෙන ආවේ ❤️🔥

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว +1

    ඔබ තුළ පවත්නා අවංක භාවයත්, නව දැනුම සොයා යාමේ නොනිමි අභිලාශයත්, නව දැනුම සොයා යන්නන් කෙරෙහි පවත්නා හෘදයාංගම බවත් මම මහත් සේ අගය කරමි. ඔබ වැනි හෘදයාංගම දැනුම් පිපාසිතයන් තව තවත් මේ රටට අත්‍යවශ්‍ය ම කාලයයි මේ. අනේ රන්දික අයියේ ඔබට ගොඩාක් ම ස්තූතී!

  • @SriMTVslanka
    @SriMTVslanka หลายเดือนก่อน

    සමහර විට මේ ලොකේ ඒ ගොල්ලෝ හරි වෙන්නත් පුලුවන් .. ලොකේ මිනිස්සු විශ්වාස කරන දේවල් ගොඩක් තියෙනවා .. ලංකාවේ අව බුදුදහම විශ්වාස කරනවා ... අපි දන්නේ නෑ කවුද හරි කවුද වැරදි කියලා .. හැමෝම දැන්නේ තමන් ඉපදුනු දවසේ ඉදන් අපිට උගන්වපු අපි ඉගෙන ගත්තු දේ විතරයි 🖤🖤

  • @lifewithamee2401
    @lifewithamee2401 3 ปีที่แล้ว +40

    අයියෙ ලංකාවේ සීගිරිය ගැනත් කරමු. . මහාචාරය රාජ් සොමදෙව් සර් සම්බන්ද කරගෙන. ❤❤❤🧡💛💚💙💓💗💖

    • @nuwanr7179
      @nuwanr7179 3 ปีที่แล้ว +4

      නෙත් fm unlimited history වැඩසටහන බලනවද..වටින වැඩසටහනක්..බලන්නෙ හරි අඩු පිරිසක්..ගොඩක් බහුබූත හිතලු නිකන්ම බොරු වෙනව ඒක බැලුවම..උබේ යෝජනාව වටිනව මල්ලි

    • @lifewithamee2401
      @lifewithamee2401 3 ปีที่แล้ว +1

      @@nuwanr7179 ඔව් අයියෙ බලනව. . සැහෙන්න වටිනව. .ඉතිහාසය කොච්චර වෙනස් කරලද වෙනස් වෙලාද. . සීගිරියෙ තියෙන තාක්ශනයත් තාම විසඳගන්න බැරි වෙච්ච එකක්. . එකමයි යොජනාව කලෙ. .

    • @himallakshan608
      @himallakshan608 3 ปีที่แล้ว

      ඔව් ඉතාහොද වැඩසටහනක් ඒක.......සීගිරිය ගැන විතරක් නෙවෙයි අනෙකුත් නිර්මාණ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මකව රාමුව තුලින් එතුමා සමග සාකච්ඡා කරන්නේ නම් ඉතා වටී...........

  • @janithdewapriya7771
    @janithdewapriya7771 3 ปีที่แล้ว +28

    අයියේ සීගිරිය ගැන අනිවාරෙන් විඩියෝ එකක් ඕනේනේනේනේ.......

    • @sltiktok1938
      @sltiktok1938 3 ปีที่แล้ว +2

      Ow අනිවාර්යයෙන්

  • @saszdailylife1208
    @saszdailylife1208 3 ปีที่แล้ว +14

    ඔව් අයියේ මම British council එකේ ඉගෙනගන්නකොට අපිට teach කළා egypt teacher කෙනෙක් එයත් හැම තිස්සෙම කතා කරේ පිරමිඩ ගැන තමයි හරියට අපි අපේ වැව් පන්සල් ගැන කියනවා වගේ

  • @SRILANKAGOSSIPNEWSALERT
    @SRILANKAGOSSIPNEWSALERT 3 ปีที่แล้ว +14

    රාවන ගැන වීඩියෝ එකක් ඕනේ. ඔබතුමා අන්තගාමි නොවී කතාකරන නිසා ගොඩක් වැදගත් වේවි. රාවන ඇත්තටම පුරාවුර්තයක්ද නැත්නම් එහෙම කෙනෙක් හිටියද ටිකක් දිග වීඩියෝ එකක් ඕනේ.

    • @King_fr782
      @King_fr782 6 หลายเดือนก่อน

      තාම නෑ😢

  • @gaveshanaashen1173
    @gaveshanaashen1173 3 ปีที่แล้ว +52

    ඉලුමිනාටිස්ල ගැන වීඩියො එකක් කරන්න....

    • @travelmaniasl2337
      @travelmaniasl2337 3 ปีที่แล้ว +1

      E mokkuda bn

    • @ruchiracm
      @ruchiracm 3 ปีที่แล้ว

      @@travelmaniasl2337 those are the creatures that control the world some says it’s a evil society, some says it’s by god’s or heaven side, also some says those are very powerful aliens known as reptilian those eat humans ( don’t trust me just research)

    • @travelmaniasl2337
      @travelmaniasl2337 3 ปีที่แล้ว

      Oka bro thanx

    • @researchaid9209
      @researchaid9209 3 ปีที่แล้ว

      Nice idea. Hope Randika will make a video

    • @ruchiracm
      @ruchiracm 3 ปีที่แล้ว

      @@researchaid9209 I strongly believe Mr. Randika knows about this already

  • @CookingwithTravelKitchen
    @CookingwithTravelKitchen 3 ปีที่แล้ว +10

    දැනුම ගවේශනය කරන්නන්ට ඉතා වැදගත් රාමුවක්. ජයවේවා.........අලුත් දැනුම, අලුත් තොරතුරු, අලුත් විදිහකට සිතන්න, අලුත් රාමුවක් රැගත් රාමුව අති විශිෂ්ඨයි. රූපවාහිනීය ජනතාව අතරින් වේගයෙන් ඈත්වෙමින් යන යුගයක ජනතාවට සාධාරණයක් කරන්න මෙවැනි යූටියුබ් නාලිකා තමයි අවශ්‍ය. ඇත්ත ඇතිසැටියෙන් වගේම පොදු මතවාදයන් බිදෙන අලුත් මානයන්ගෙන් සිතන්න ජනතාවට පුරුදු කරන දැනුම පද්ධතියක් රැගත් රාමුවට ජය වේවා.

    • @gemunujayasinghe618
      @gemunujayasinghe618 3 ปีที่แล้ว +1

      ඔබේ කියමන හරිම නිවැරදියි . මමද ,ජනතාව නිවැරදි දිසානතියකට යොමු කිරීමට මෙම චැනලය ගන්නා උත්සාහය ට අවංකවම ශුභාශිංශනය කරනවා .

  • @danushkaweeranayake9776
    @danushkaweeranayake9776 3 ปีที่แล้ว +2

    ඔබතුමා අපට නොම්ලෙ ලබාදෙන. මෙම විශාල දැනූමට. හූගක් ස්තූති ♥️

  • @miranmadushanka4770
    @miranmadushanka4770 3 ปีที่แล้ว +1

    ලංකාවේ වෙනස්ම TH-cam channel ekak
    සතුටුයි
    ජය වේවා 💟

  • @dilanc.dharmapala5850
    @dilanc.dharmapala5850 3 ปีที่แล้ว +29

    ටෙලිපති ගැන වීඩියෝ එකක් දාමුද.. ❤️ Thanks 👌💪

  • @roshanedirisinghe5095
    @roshanedirisinghe5095 3 ปีที่แล้ว +24

    සුපිරියක් තමයි. .. ජීවිතෙ වෙනස් කරගන්න හිතන විදිය වෙනස් කරගන්න දියුනු වෙන මිනිසෙක් වෙන්න ආස කරන අය රන්දික සහොදරයගෙ පාඨමාලාවට එකතු වෙන්න. මොකද මෙ පලවෙනි මාසෙට මට ජීවිතෙ ලොකු වෙනසක් තේරෙනවා. ගොඩක් හොද වටින පාඨමාලාවක්.❤️❤️❤️❤️

    • @kalpanirathnayaka1356
      @kalpanirathnayaka1356 3 ปีที่แล้ว

      Lankawen gana keeyada

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 3 ปีที่แล้ว +1

      රු.2300 Aud 15 මිල පොද්දක් එහා මෙහා යානෝ ඉතිං 225 ඉතිං අපිට හැමදාම රු. වැඩි කරල්ම නේ දෙන්නේ.. උන් හදන්නේ රු1රු. 225 tama ගෙන්න

    • @jeewanidasanayaka3800
      @jeewanidasanayaka3800 3 ปีที่แล้ว

      ඔයා ට පුළුවන් ද මට register වෙන්න සල්ලි ගෙවන way කියන්න

    • @jeewanidasanayaka3800
      @jeewanidasanayaka3800 3 ปีที่แล้ว

      Man payament kranna danna

    • @theekshanatube
      @theekshanatube 3 ปีที่แล้ว

      @@jeewanidasanayaka3800 oya lga bank card ekak thiyenawa nm lesi wade krnna..

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 3 ปีที่แล้ว +26

    තනි ගල් කුට්ටියකින් ඉන්දියාවේ නිර්මාණය වුන kailasa temple එක ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් වටිනවා. 👍❤️

  • @ceylonlife
    @ceylonlife 3 ปีที่แล้ว +2

    අතික්‍රමණ පාඨමාලාව highly recommended. I am following it from the 1st day announced. Thank you.

  • @chaali6265
    @chaali6265 3 ปีที่แล้ว +12

    පෘථිවියෙන් පිට ජීවීන් ගැන එකක් අවශ්‍යයි

  • @yTAnuththara
    @yTAnuththara 3 ปีที่แล้ว +224

    රාවනා රජතුමා ගැන පැහැදිලි ඉතිහාස කරුණු එක්ක විවිධ දැනුම් පද්දතීන් සහ ශිශ්ටාචාර එක්ක සම්බන්ද පැවතුනා යයි කියන කතාවට විග්‍රහයක් දෙන්න පුලුවන්නම් ගොඩක් වැදගත් වෙයි .. මේ ලංකාවේ අපේ මනසේ රාවනා කියන රූපයේ අදුරු කොටස් එලිය කර ගන්න

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +5

      ඔවු රාවනා ගැන ඕන

    • @slbreathremix1955
      @slbreathremix1955 3 ปีที่แล้ว +1

      Ow ee gana ona

    • @latestupdates7774
      @latestupdates7774 3 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම

    • @nadunmax9055
      @nadunmax9055 3 ปีที่แล้ว +3

      @සිංහ වරුණ ඔයාට මේ ගැන පොඩියට හරි දැණුමක් ගන්න ඕනෙ නම් Y FM එකේ ශෙනාල් වැඩසටහනක් කරා ඔය ගැන මීට අවුරුදු 7කට විතර කලින් ❤️ ඒක හොයාගෙන අහන්න.....🤝🤝🤝

    • @Blackshadoww06
      @Blackshadoww06 3 ปีที่แล้ว

      Ou math dakka youtube ekath thiynwa piramida walata rawanage sambandaykut thiynwa kiala

  • @anuruddaruwanpura4439
    @anuruddaruwanpura4439 3 ปีที่แล้ว +4

    ඉතාම අවශ්‍යතාවයෙන් ඔබ තුමාගෙන් බලාපොරොත්තු උන මතෘකාවක්. ලබන සතියෙ එක පැය එක හමාරක්වත් දාන්න අඩුම තරමෙ. ඒත් ඉතින් මදි. මොනව කරන්නද. 👌👌👌👌👍👍👋

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +4

    දැනුම සොයා යන්න ආස අපිට රාමුව කියන්නෙ නිධානයක් ❤️‍🔥

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 3 ปีที่แล้ว +29

    දැන්නම් අයියා හොඳයි. මොකද ,
    ඉරිදිට අමතක නොකර episod එකක් දානවනේ❤️❤️

  • @tharindu8996
    @tharindu8996 3 ปีที่แล้ว +20

    මරු අයියා❤️❤️ මේ වගේ මාතෘකා අපේ භාෂාවෙන් කතා කරනවා අහන්න, දකින්න කොච්චර ආසාවෙන් හිටියද , ආඩම්බරයි අයියා ගැන.❤️❤️💯

  • @anurajaya
    @anurajaya 3 ปีที่แล้ว +1

    මම බලාපොරොත්තු වෙලා හිටපු වැදගත් මාතෘකාවක්... පැහැදිලි කිරීම් විශිෂ්ටයි...

  • @dun638
    @dun638 2 ปีที่แล้ว +1

    මට අවුරුදු 13යි. මම පොඩිම කාලේ ඉදල ඉතිහාසයට ආසයි . රාමුවත් බලන්නේ දැනුම හොයන්න ආස නිසයි . මම රාමුව බලන්නෙත් හරිම ආසාවෙන් .රාමුවට thank you.මහාවන්ශය ඇරුනම හොද පොත්වල නම් ඔයාල දන්නවනම් කියන්න ඒක ලොකු උදව්වක්.

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +48

    "Star gates" movie එක බලපු අය සිටීද මා මිත්‍රවරුනි!
    නියම වීඩියෝ එකක් අයියේ! 😊👍👌🔥

  • @techwithjs1563
    @techwithjs1563 3 ปีที่แล้ว +11

    මම ඉල්ලන්න හිටියේ මේක...ඔබතුමා ඒකම දීලා. ...♥️👍

  • @ravindulf9878
    @ravindulf9878 3 ปีที่แล้ว +1

    ලගකදි තමයි මේ channel එක සෙට් උනේ නියමයි දිගටම video දාන්න..කලින් video ඔක්කොම වගේ බැලුවා😍

  • @nipuntharaka7459
    @nipuntharaka7459 3 ปีที่แล้ว +6

    වීඩියෝ එක පට්ට .👍👌මිනිසා ගේ මොලය ගැන Video එකක් අවශ්‍යයි( storage capacity )

  • @sadunidissanayaka7131
    @sadunidissanayaka7131 3 ปีที่แล้ว +18

    අය්යේ මායා ශිෂ්ටාචාරය ගැනත් විඩියෝ එකක් කරන්නකෝ...❤️❤️

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 3 ปีที่แล้ว +14

    ඔබගේ වීඩියෝස් නම් නියම විදිහට කියනවා නම් පට්ට.. නිදහස් චින්තනය ලාංකීය ජනතාව මත පතුරවන ඔබට ජයෙන් ජයම වේවා😍😍❤️❤️🙏.. හොල්මන් පිළිබඳ ලෝකයේ පවතින විවිධ දැනුම් පද්ධතීන් තුළ සඳහන් වෙන්නේ කොහොමද ඒ එක් එක් පැතිකඩ පිළිබඳව වීඩියෝ එකක් ගේනවා නම් හොඳයි.

  • @isuruwa145
    @isuruwa145 3 ปีที่แล้ว +1

    අපි වගේ පාසල් අධ්‍යාපනය අවුරුදු 13ක් හෝ 11ක් ලබලා කරන්න පුලුවන් ජොබ් එකක් හොයාගෙන ජීවත්වෙන්න හා තවකෙක් හෝ ඊට වැඩි ප්‍රමානයක් ජීවත් කරවන්න දුවන මේ ගමනේ ඉන් එහා දෙයක් හොයා බලන්න උවමනාවක්වත් එන්නෙ නැති එකම රේකාවක දුවන අපිට ඔබතුමා ගුරුවරයෙක්.ජීවිතය කියාදෙන ජීවිතයේ අර්තය කියාදෙන ලෝකය කියාදෙන ආගම කියාදෙන අපි කව්ද කියාදෙන පුද්ගලයෙක්.ඒ පුද්ගලයට කියන්න නමක් මං දන්නෙ නෑ.ජීවිතයේ සියල්ල තේරුම්ගත් තේරුම්ගත් දේ අන් අයට කියාදෙන මහත්මයෙක්...පිං ඔබතුමාට.ඔබ තුමාගෙන් ජීවිතය ගත් දේ බොහොමයි.කියා නිම කරන්න බැරි පාඩම් ඔබ තුමාගෙන් ලබාගත්තා.මං දන්නව මේ ප්‍රසංසා බලාපොරොත්තු නොවන බව.ඔබට පිං

  • @shyamalm8342
    @shyamalm8342 3 ปีที่แล้ว +6

    psychology ගැනත් ඕන..

  • @ronalifernando7305
    @ronalifernando7305 3 ปีที่แล้ว +9

    පොඩි කාලේ ඉදන් ආසම මාතෘකාවක්. ස්තුතියි ❤️

  • @gsm847
    @gsm847 3 ปีที่แล้ว +23

    මේ මාතෘකාව නං කොටස් කීයක් ආවත් පාඩු නෑ.❤️❤️

  • @sandunpradeep4879
    @sandunpradeep4879 3 ปีที่แล้ว +2

    අම්මෝ...ආසම මාතෘකාවක්...හරිම විදියට සරළව කියල දෙනව.....නියමයි...ජය වේවා රන්දික අයියෙ....දැන් ඉතින් ලබන සතිය වෙනකන් ඉන්න එපැයි.....🖤🖤

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 ปีที่แล้ว +1

    අද බලන්න පටන් ගත්තේ උදේ ඉඳන් තාම බලනවා ❤️❤️❤️ ජය වේවා

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +187

    *පිරමීඩ ගැන හොයන පිස්සෙකි මම ද ...* ✌️💛☘😊

    • @MR_Maayaa
      @MR_Maayaa 3 ปีที่แล้ว +3

      මමත් එහෙම තමයි 🙂

    • @njrpubg8315
      @njrpubg8315 3 ปีที่แล้ว +3

      ටුටන්ට්කාමුන් ගැන දන්න විස්තර කොහොමද මචෝ

    • @youngforever149
      @youngforever149 3 ปีที่แล้ว +1

      මී ත්‍රී...😁

    • @RED-bl1lc
      @RED-bl1lc 3 ปีที่แล้ว +1

      Yaya

    • @kalumkumara7421
      @kalumkumara7421 3 ปีที่แล้ว +1

      😥😁

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +21

    ලගදිම මේ channel එකේ videos tranding යනවා.🔥

  • @gihanmadusanka1462
    @gihanmadusanka1462 3 ปีที่แล้ว +4

    ඔය වගේම සීගිරිය ගැනත් කරන්න අයියේ

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 3 ปีที่แล้ว +9

    මොල ගේනාපු නැවක් ආඩම්බරයී මේ වගේ පොරවල් ලංකාවේ ඉන්න එක ගැන අයියා හිට්ලර්ගේ විද්‍යාඥයීන් පියාඹන පිරිසි ගැන කරපු පර්යේෂණ ගැන episode එකක් ගේන්නකො ප්ලිස්😇🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +6

    අම්මෝ... Video එක දකිද්දී දැනෙන සතුට ❤🙏

  • @fun_education_entertainment
    @fun_education_entertainment 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතිවන්ත වෙනව,අලුත් මානයකින් බලන්න අවශ්‍ය දැනුම ලබා දෙනවට.ලංකාවෙ ගොඩක්ම ගැටලුවක් තමා මානසික ආතතිය,විභාග,රැකියාව,විවාහය,මේ හැමදේකින්ම ආතතිය කියන එකෙන් පීඩා විදිනවා.හැකියාවක් තියේ නම් ඒක සම්බන්ධව video එකක් කරන්න රන්දික අයියා ❤️❤️

  • @ceyproff3608
    @ceyproff3608 3 ปีที่แล้ว +3

    අහගෙන ඉන්න ආසයි ❤️‍🔥 😇

  • @punsithvillhan4790
    @punsithvillhan4790 3 ปีที่แล้ว

    සර් ට බොහොම ස්තූතියි මගේ ඉල්ලීම ඉෂ්ට කලාට .මම ත් සර් වගේ දැනුම සොයා යන්නෙකි....🐾

  • @princeisha1234
    @princeisha1234 3 ปีที่แล้ว +26

    අද රාමුව ඊජිප්තුවට 😍
    දැන් ඉතිං ඊලග කොටස බලන්න සතියක් ඉවසන්න එපැයි, 😌
    ඒක තමයි අමාරුම දේ...
    කොහොම හරි කමක් නෑ පොලු නොතියා හැම සතියම එන්න ඕනේ... 😁 හැමදාමත් වගේ ආදරෙයි ඒ දැනුම බෙදන්න තියෙන උනන්දුවට! 💪
    ජයවේවා 💐❤️

    • @ashenudula1809
      @ashenudula1809 3 ปีที่แล้ว

      ඔබත් රාමුව රසිකයෙක්ද?😊

  • @prabodravindra7824
    @prabodravindra7824 3 ปีที่แล้ว +115

    Gods of egypt ෆිල්ම් එක මතක් උනේ මට විතරද ❤️

    • @stoicblade44
      @stoicblade44 3 ปีที่แล้ว +4

      The Kane Chronicles series එක මතක් උනේ

    • @roopasinhagesilva3893
      @roopasinhagesilva3893 3 ปีที่แล้ว +4

      මටත් මතක් උනා😁 (♡gatto)

    • @anushkakumara2999
      @anushkakumara2999 3 ปีที่แล้ว +2

      ❤😌

    • @sudeshsadaruwan2868
      @sudeshsadaruwan2868 3 ปีที่แล้ว +4

      ඔව් God of Egypt film 1ke tiyanawa අර තරාදියක් දාල ඊළඟ ආත්මය තිරණය කරන්න Seen 1kakk

    • @randimadilshan4010
      @randimadilshan4010 3 ปีที่แล้ว +2

      @@sudeshsadaruwan2868 ow ow matath e seen eka mathak una🙂

  • @sandhundhilnath8762
    @sandhundhilnath8762 2 ปีที่แล้ว

    නියමයි අයියේ... ඔයාගේ video නියමයි. පැහදිලියි..
    මම මුලින්ම ඔයාගේ වීඩියෝ එක බලුවෙ අවුරුද්දකට විතර කලින්. එද මට එච්චර කැමැක්තක් තිබ්බේ නෑ ඒ නිසා chanal එකේ නමවත් මතක තිබ්බේ නෑ. පස්සේ තමා.මට ආයේ ඔයාගෙ chanal එක.මතක් උනේ.. ඊට පස්සේ මාර කට්ටක් කාලා ඔයාගෙ chanal එක හොයාගත්තා.. 😇 දැන් හැම වීඩියෝ එකක්ම.බලනවා. නියමයි. 🥰🥰

  • @NelukaSanjaya
    @NelukaSanjaya 3 ปีที่แล้ว +1

    රාමුව Notification එක තමයි Phone එකට එන ආසම Notification එක !

  • @sajaandealwis7393
    @sajaandealwis7393 3 ปีที่แล้ว +39

    ෆුල් වීඩියෝ එක බලන්න කලින් මේ කමෙන්ට් එක දාන්නෙ.😑 කාලයක් තිස්සෙ කියන්න හිටපු එකක්. රන්මසු උයන ගැන කරන්නකො වීඩියෝ එකක්❤💪 ජය වේවා...

  • @Nextshorts9
    @Nextshorts9 3 ปีที่แล้ว +22

    අපෙ අයියා .සමාන්ර ලෝක ගැන අදහස් සාකච්චා කරන වීඩියෝ එකක් ඕන 😍

    • @anuruddaruwanpura4439
      @anuruddaruwanpura4439 3 ปีที่แล้ว

      සිරාවටම යාලු.👍👍

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว

      Ona

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว

      Ella

    • @shashindaeshan3531
      @shashindaeshan3531 3 ปีที่แล้ว

      පස් වෙනි මානය ගැන කතා කරද්දි සමාන්තර ලෝක ගැන ඇදෙනවා. ♥️

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +1

    මේක බැලුවම හිනා ගියා😂😂😂....ඔයාට නෙවෙයි....ඔයා හිතන්න දෙයක් දීලා මේ වීඩියෝ එක කරලා තියෙන්නේ...ඒවගේ තියෙන තාක්ෂනය දිහා බැලුවම ගොඩ නගපු ක්‍රම මාර විහිලුවක්....ඔයා ඒක ලස්සනට හිතන්න ඉතුරු කරා.....🙏❤

  • @kasunindika6100
    @kasunindika6100 3 ปีที่แล้ว +1

    අයියේ...පුලුවන්නම් ඊළඟ කොටසින් අර හමුවෙලා තියෙනවා කිව්ව නැව්,බෝට්ටු,ගල් කොරි වගේ දේවල් වල photos දාල තවත් විස්තර කරල දෙන්නකො...අවුරුදු ගානක් හොයන මාතෘකාවක්...අද තමයි ආසාවෙන් බලපු එකම video එක හම්බවුණේ...ලඟදි set උනාට මන් දැන් පිස්සෙක් වගේ බලනවා...ගොඩක් පිං අයියේ...ජය වේවා...

  • @mywork8130
    @mywork8130 3 ปีที่แล้ว +62

    රාමුවෙ විඩියො එකක් නැතුව සාන්කාවෙන් හිටියෙ.....❤️💫🙂

  • @yasirulochana9365
    @yasirulochana9365 3 ปีที่แล้ว +78

    මේ දවස්වල පරිස්සම් වෙලා නිරෝගීව ඉන්න අයියේ . වීඩියෝ නැති උනහම කෑවේ නෑ වගේ ..🙂

  • @azura746
    @azura746 3 ปีที่แล้ว +6

    සුමේරියන් මැටි පුවරු වල මේ පිරමීඩ ගැන සදහනක් තියෙනවා ..අනුනාකි වරුන් පෘතුවියට පැමිනෙන කාලයෙත් පිරමීඩ පැවතුන බවට සමහර මත තියෙනවා..තව පිරමීඩ වලට අපිට කාබන්ඩේටින් කරලා කාලය නීර්නය කරන්න බෑ..ඒ අවට තිබුන මිනිසුන් බාවිතා කල වස්තුන්ගෙන් කාලය නිර්නය කිරීම අසාදරනයි..තවද ගීසහි පිරමීඩ තුල තිබී කිසිදු මමියක් හමු වෙලා නෑ

    • @TheVihangasathsara
      @TheVihangasathsara 3 ปีที่แล้ว

      ඔව්..මාත් ඒදේට එකගයි

  • @sarakafernando9692
    @sarakafernando9692 3 ปีที่แล้ว +35

    Ayye " Tesla numerology 3 6 9 "ගැන විග්‍රහයක් ඕනේ..❤️

    • @sakinduathukorala7433
      @sakinduathukorala7433 3 ปีที่แล้ว +1

      එකගායි

    • @himallakshan608
      @himallakshan608 3 ปีที่แล้ว +2

      ඔව් ටෙස්ලා ගැනත් හැංගුනු ටික ඕනි.............

    • @flakex1160
      @flakex1160 3 ปีที่แล้ว +1

      Key to the Universe 💖

    • @sarakafernando9692
      @sarakafernando9692 3 ปีที่แล้ว

      @@flakex1160 but "where/what" is the door ?? "How do we /can we" use it ??

    • @isharamadhushanka9580
      @isharamadhushanka9580 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @sandaru4350
    @sandaru4350 3 ปีที่แล้ว +4

    ඉල්ලන්න හිටපු දෙයක් ඉල්ලන්නත් කලින් ලැබුනම දැනෙන සතුට ❤️
    ගොඩාක් ස්තූතියි අය්යේ 🔥

    • @sandanumahakumara2
      @sandanumahakumara2 3 ปีที่แล้ว +1

      Same here bro😍

    • @sandaru4350
      @sandaru4350 3 ปีที่แล้ว +1

      @@sandanumahakumara2 ❤️❤️❤️

  • @kavishka5231
    @kavishka5231 3 ปีที่แล้ว +5

    Thank you මේක මගේ favourite ම subject එක කොල්ලෝ 😍
    අම්මෝ දකිද්දී තියන ආසාව දවසක අනිවරෙන් tour එකක් යනවා pyramids බලන්න 🥺😍
    Gods of Egypt කියන film එක💯බලනවානම් නියම film එකක් 😱

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +1

    හරිම රසවත් කතා බහක් .. බොහොම ස්තුතියි රන්දික අයියේ දැනුමේ රස පෙන්වනවට 🙏

  • @sushanthsing6
    @sushanthsing6 3 ปีที่แล้ว +5

    අනිත් සතිය වෙනකන් ඉදහන්කො දැන් ඊලග වීඩියෝ එකනම් මේකට වඩා ටිකක් දික් කරන්න කොච්චර දිගවුනත් අපි බලනවා🖤

  • @jananjadahanayaka2008
    @jananjadahanayaka2008 3 ปีที่แล้ว +8

    අමතක වුනා අද ඉරිදා කියලා .. ඔබට ජය♥️♥️

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.. ගුප්ත මාතෘකාවක් පිළිබඳ වටිනා Video එකක්..

  • @isharaperera282
    @isharaperera282 3 ปีที่แล้ว +2

    ආසම මාතෘකාවක් 😍thank you👍

  • @renukawijayanthi328
    @renukawijayanthi328 3 ปีที่แล้ว +12

    Illuminate ගැන විඩියෝ එකක් කරනවද ❤️👍

  • @roopasinhagesilva3893
    @roopasinhagesilva3893 3 ปีที่แล้ว +12

    Greek myth වලින් video එකක් දෙන්න ♡€

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 3 ปีที่แล้ว +2

    මම කැමතිම දේවල්ම තමයි මේ කතාකරන හැමදෙයක්ම ❤️❤️❤️

  • @dinukalahiruponnamperuma7495
    @dinukalahiruponnamperuma7495 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි රන්දික සහෝදරයා මේවගේ මාතෘකාවක් ගැන වැඩසටහනක් ගෙනාවාට.ඉදිරි වැඩසටහනෙන් මේවා ගැනත් අදහසක් දෙන්න..
    🔺පිරමීඩ සහ විශ්ව ශක්තිය
    🔺පිරමීඩ සහ රාවන යුගය අතර ඇති සම්බන්ධය..

  • @LIYANMUSIC
    @LIYANMUSIC 3 ปีที่แล้ว +11

    ඉලුමිනාටි ගැන video එකක්?

  • @keili_m
    @keili_m 3 ปีที่แล้ว +5

    ආවා.... ආවා..... ආවා...... සති දෙකක් බලන් හිටපු වීඩියෝ එක ආවා.....වීඩියෝ එක බලලම එන්නම්කො ගායිස්...ඔබට ජය!!!

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว +2

    කොහොම උනත් බොහොම දියුණු තාක්‍ෂනයක් තිබිල තියෙනවා

  • @rimasroxz1186
    @rimasroxz1186 3 ปีที่แล้ว +1

    රාවණා ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @kalyana__0
    @kalyana__0 3 ปีที่แล้ว +10

    අදත් සෙට් උනා රාමුවට..😇 අලුත් එක තවත් රසවත..❣️💞

  • @jee7233
    @jee7233 3 ปีที่แล้ว +41

    ශා නියමයී 🙌 ඈසාවෙන් බලන් හිටපු මාතෘකාවක්. අනේ මහත්තයෝ ආයේ මහන්සි අරින්න ඉරිදා හැර වෙන දවසක් යොදා ගන්න ඈ...

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +12

      😄

  • @thilinagihan1989
    @thilinagihan1989 3 ปีที่แล้ว

    ස්තුති සහෝදරයා...මගෙ එක. ඉල්ලීමක්... ලංකාවේද පිරමීඩ දැඩි ලෙස විශ්වාස කරන..වැඩ ගන්න මිනිස්සු අදටත් ඉන්නව...

  • @kasuneranda5987
    @kasuneranda5987 3 ปีที่แล้ว +2

    මේ දේවල් ගැනත් වීඩියෝ කරන්න පුලුවන් නම් වටිනවා ...
    1.පලවන, දෙවන ලෝක යුද්ධ ආශ්‍රිත විද්‍යාත්මක පරීක්ෂණ
    2. Butterfly effect
    3. Deja vu

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 ปีที่แล้ว +53

    Bro this is a humble request that if you can plot a program for how it get rid of drug addictions? It would be real real help believe me. There are lotta going inside Sri Lanka mainly for Meth addict. Thanks!

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +22

      Ok I’ll consider that.

    • @lakshanperera1941
      @lakshanperera1941 3 ปีที่แล้ว +1

      Good idea 👍👍

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 ปีที่แล้ว +3

      Can you all pass your approval by hitting a like here that if you willing for such a content & Mr.Randika can sees? thanks Guys.

    • @chandimasanjeewani5619
      @chandimasanjeewani5619 3 ปีที่แล้ว +1

      Ibogaine treatment එක තමයි සාර්ථකම ක්‍රමය ඒකේ කතා දෙකක් නෑ. ප්‍රශ්නයක් තියනවා එකට big pharma companies ලොකු පහරක් දෙනවා මොකද iboga treatment එක අති සාර්ථකයි එකෙන් එයාලගෙ බෙහෙත් අලවිය අඩු වෙනවා කියලා

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 ปีที่แล้ว

      @@chandimasanjeewani5619 wow hope people sees this comment .Thanks bro!