ඩාක් වෙබ් - අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ පිළිබඳව විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @randikawijesinghe
    🚀 -----------------------✴-------------------------- 🚀
    #රාමුව Facebook Channel
    / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය
    / 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com

ความคิดเห็น • 1.8K

  • @Raamuwa
    @Raamuwa  2 ปีที่แล้ว +547

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @dinushavithanage8719
      @dinushavithanage8719 2 ปีที่แล้ว +14

      Please make a video about Mossad ♥️

    • @techartlk7329
      @techartlk7329 2 ปีที่แล้ว +5

      ඩාටා නෙමෙයි ඩේටා කියලා නේද කියන්නෙ

    • @techartlk7329
      @techartlk7329 2 ปีที่แล้ว +6

      ඔයා google කිව්ව ගමං මගෙ ෆෝන් එකේ ok google එලියට පැන්නා වීඩියෝ එකත් නතර වුනා

    • @pasindupabasara2920
      @pasindupabasara2920 2 ปีที่แล้ว +6

      @@techartlk7329 samahara aya ඩාටා kiyl kynne

    • @stech.official
      @stech.official 2 ปีที่แล้ว +9

      @@techartlk7329 අපි එහෙම කිව්වට හරි වචනෙ ඩාටා මම හිතන්නේ..😊

  • @dananjaya5903
    @dananjaya5903 2 ปีที่แล้ว +1188

    අපිට පේන මේ විනාඩි ගානක් ඇතුලෙ තියන පැය ,දවස් ගානක මහන්සිය....,ඔබට බොහොම ස්තුතියි මේ කරන සමාජ මෙහෙවරට ,ඔබ සතු දැනුම බෙදාහදා ගැනීමට ❤️✌️

    • @stech.official
      @stech.official 2 ปีที่แล้ว +30

      ඔව් මේ අංකල්ගෙ දැනුම කොච්චර වටිනවද ඒත් ඒක ලෝකෙ කාටවත් හොරකම් කරන්න බෑ..😍😊❤️

    • @achipencilart6534
      @achipencilart6534 2 ปีที่แล้ว +14

      අවංකවම...දැනුම සොයායැමේ ඒ අශාව කැපවීම.. උවමනාව. අධෂ්ඨානයට ආදරෙයි අයියේ...

    • @SLRANGE
      @SLRANGE 2 ปีที่แล้ว +7

      ඇත්තක් ❤

    • @lakshithanirmall6148
      @lakshithanirmall6148 2 ปีที่แล้ว +3

      Ow

    • @Sampath-pj6lk
      @Sampath-pj6lk ปีที่แล้ว +2

      nice youtube channel by the way 💀☠️

  • @pudumavideo
    @pudumavideo 2 ปีที่แล้ว +502

    ආසාවෙන්ම හිටපු topic එකක්❤

    • @sandunibagya2665
      @sandunibagya2665 2 ปีที่แล้ว +13

      Pudumaya mamath evilla🤗

    • @musicsogood5275
      @musicsogood5275 2 ปีที่แล้ว +7

      බොහෝම සතුටුයි

    • @stech.official
      @stech.official 2 ปีที่แล้ว +7

      පුදුමයෝ..😍❤️

    • @gamear6284
      @gamear6284 2 ปีที่แล้ว +2

      hammata pudumaya ;)

    • @dewminahasarel
      @dewminahasarel 2 ปีที่แล้ว +2

      හරිම පුදුමයි.පුදුමයත් මම වගේමයි .😘😘

  • @slphotoLK
    @slphotoLK 2 ปีที่แล้ว +241

    මේක මරු 😘😍

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +42

      ස්තූතියි මල්ලි!

    • @jollyjoystick1696
      @jollyjoystick1696 2 ปีที่แล้ว +10

      වෙනදා වගේම වීඩියෝ එක නියමයි :)

    • @jerrydewinda5771
      @jerrydewinda5771 2 ปีที่แล้ว +4

      @@Raamuwa උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏

    • @supundilshan6746
      @supundilshan6746 2 ปีที่แล้ว +3

      SL PHOTO channel ake aiyage dala thibba video ekakin thama mama ramuwa kiyana channel eka gena dena gaththe THANK YOU SO MUCH......

  • @harshanadissanayake8138
    @harshanadissanayake8138 2 ปีที่แล้ว +14

    Hi hi සහෝදරයා 😍 කලින්ම එන්න බැරිවුනා ශ්‍රී පාදයේ ගියා💙 ආදරෙයි නියම මතෘකාවක්.

  • @harshadilshan8485
    @harshadilshan8485 2 ปีที่แล้ว +612

    ඔබතුමාව දකින එකත් මානසික නිදහසක් ❤️

  • @sihanhaseem5593
    @sihanhaseem5593 2 ปีที่แล้ว +237

    න්‍යශ්ටික ශක්තිය හා විකරණශීලීතාවය ගැන episode එකක් ඕනෙ ..

    • @everythingin5234
      @everythingin5234 2 ปีที่แล้ว +3

      ✊🤍💛 math kamathi e gana danaganna.

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍🏻

    • @WasanthaLakmal-xu4oo
      @WasanthaLakmal-xu4oo 3 หลายเดือนก่อน

      Dark web site ekaka link tiyenawa pdf file ekaka අවශ්‍ය උපදෙස් තියෙනවා.කොන්දේසි සහිතයි.

  • @tharindudilshan8673
    @tharindudilshan8673 2 ปีที่แล้ว +59

    මේ episode එකේ අන්තිම තත්පරෙ කියපු Surface web එකේ තියන dark side එක ගැන lecture එකක් කරනවා නම් මාර වටිනවා .

  • @AnuruddhaWijekoon
    @AnuruddhaWijekoon 2 ปีที่แล้ว +26

    සංයමයකින් යුතුව දැනුම බෙදා දෙන හැටි හරිම අපූරුයි රන්දික මහත්මයා.. ජය !

  • @lasithauden6974
    @lasithauden6974 2 ปีที่แล้ว +304

    රන්දික සර් පුළුවන්නම් මත්ද්‍රව්‍ය පිළිබඳ එපිසෝඩ් එකක් කරන්නකෝ ,ඒවාට ශරීරය මොලය ක්‍රියා කරන හැටි හා අනෙකුත් තොරතුරු පිළිබඳ 😕😕🙏

    • @deshannawarathna6283
      @deshannawarathna6283 2 ปีที่แล้ว +3

      ඔව්ව් ඒක වැදගත්

    • @chan_47_
      @chan_47_ 2 ปีที่แล้ว +2

      ඔව් 🖤😭🥶

    • @usithachamodyeinduwara233
      @usithachamodyeinduwara233 2 ปีที่แล้ว +2

      😓

    • @nuwansrajapaksha7473
      @nuwansrajapaksha7473 2 ปีที่แล้ว +4

      මාත් ඉල්ලලා තියෙන්නේ ඔය මාතෘකාවම දානකම් බලාන ඉමු😇

    • @athulauyangoda1715
      @athulauyangoda1715 2 ปีที่แล้ว +5

      මේ චැනල් එකේ මුල්ම වීඩියෝ අතර තිබුන මත්ද්‍රව්‍ය ගැන කරපු වීඩියො එකක්, ඒක අයින් කරල දැන්, ඒ වෙද්දී රාමුවට subscribers 1000ක් වත් තිබුනේ නෑ

  • @Esh20Zue
    @Esh20Zue 2 ปีที่แล้ว +123

    පරක්කු ඇයි බල බල හිටියෙ.
    නමට විතරක් අහල තිබුන මාතෘකාවක්
    රාමුව ❤️

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +21

    රාමුව කිවිවට..මෙි හැමදේම රාමුවෙන් පිට දේවල්..ඔබගේ දැනුම පුදුමාකාරයි..ඒ වගේම එක් එක් විෂයන් ගැන ඔබගේ කියවිමත් විශිෂ්ඨයි..

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +22

    ඔබතුමා වගේ නිදහස්ව හරි විදියට හිතන කෙනෙක් දැකීමත් මානසික සහනයක්😍❤👍👏

  • @this.8540
    @this.8540 2 ปีที่แล้ว +288

    ⏳අතීතයට ගියා...😇❤️💙
    11 වසරෙ ICT පාඩම් වල සමහර ඒවා මතක් උනා.✌️😌 ස්තූතියි රන්දික සර් අළුත් දේවල් ගොඩාක්නුත් ඉගෙන ගත්තා✊🤍💛

    • @collection7663
      @collection7663 2 ปีที่แล้ว +5

      Ow .eka atta.11ict paadma aaith igena gatta.

    • @damithanayanajith5111
      @damithanayanajith5111 2 ปีที่แล้ว +5

      රන්දික කියලා සර් ට අපහාස කරන්න එපා යකෝ 😏

    • @this.8540
      @this.8540 2 ปีที่แล้ว +6

      @@damithanayanajith5111 මම සර් කියල ඉස්සෙල්ලත් ලියල තිබ්බෙ . මෙච්චර දේවල් අපිට කියල දෙන එතුමට අපහාස කරන්න තරම් මම පහත් නෑ මිත්‍රයා😇

    • @samarucreations4859
      @samarucreations4859 2 ปีที่แล้ว +2

      අනිවා

    • @Gigachad_metamorphosis
      @Gigachad_metamorphosis 2 ปีที่แล้ว +1

      @@damithanayanajith5111 😂😂😂

  • @skremix923
    @skremix923 2 ปีที่แล้ว +204

    ඔබත් නූතන ඇරිස්ටෝටල් කෙනෙක්...කිසිවක් නොදත් අපට විශ්වය හෙලි කරනා...👌🖤

  • @SathsinduNethra
    @SathsinduNethra 2 ปีที่แล้ว +41

    මොන වැඩේ තිබුනත් ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් කතා ශ්‍යලියක් තියෙනව ඔබතුමාට.බොහොම ස්තූතී කැමති මාතෘකා ගැන කතා කරනවාට 🙂❤️

  • @dewminrashindu2616
    @dewminrashindu2616 2 ปีที่แล้ว +11

    සංකීර්ණ දෙයක් පැහැදිලිව කියල දීල තියෙනව. නියමයි වීඩියෝ එක හොද දැනුමකින් කරල තියෙනව. තව මේ වගේ වීඩියෝ කරන්න. වටින පුද්ගලයෙක් ❤️

  • @creativemind9565
    @creativemind9565 2 ปีที่แล้ว +215

    ගොඩක් කාලෙක ඉදන් දැනගන්න ආසාවෙන්ම හිටපු topic එකක් 🥺♥️ thank you very much 😊♥️

    • @nadunmatharage5847
      @nadunmatharage5847 2 ปีที่แล้ว +6

      Ou yako mat meka kranna kiyala dn auruddak witra

    • @creativemind9565
      @creativemind9565 2 ปีที่แล้ว +5

      @@nadunmatharage5847 🥺♥️😌 අන්තිමට හම්බුනා 😌♥️

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 ปีที่แล้ว +19

    රාමුව කියන්නේ දැන් මගේ time table එකේ කෑල්ලක් 🤗

  • @binowinalles8357
    @binowinalles8357 2 ปีที่แล้ว +32

    Tech youtuber කෙනෙක්ටවත් බැරිවෙයි මෙච්චර හොද පැහැදිලි කිරීමක් දෙන්න. ❤️🔥

  • @darshanakarunasiri9996
    @darshanakarunasiri9996 2 ปีที่แล้ว +17

    දන්න දෙයක් උනත්, මොකුත් නොදැන අලුතෙන් ඉගෙනගන්නවා වගේ හිතෙන්නේ, මේ කියලා දෙන ශෛලියට. 😍 👌

  • @AchinthaG
    @AchinthaG 2 ปีที่แล้ว +211

    මේක ඉතිං හරියට ගත්තොත් Basics of Computer Networks and Internet වගේ යන ලෙක්චර් එකක්ම තමයි. කැම්පස් කාලෙ මතකයන් අලුත් උනා 20 වන මිනිත්තුවේ සිට.. ❤️

    • @warunaudara5915
      @warunaudara5915 2 ปีที่แล้ว +2

      Al ict deeply කතා වෙනව networking

    • @warunaudara5915
      @warunaudara5915 2 ปีที่แล้ว +4

      @Albert Einstine කමෙන්ට් එක දැකල පාඩුවෙ යන්නැති අමුතු ජීවත අනේ මන්දා උබලත්

    • @warunaudara5915
      @warunaudara5915 2 ปีที่แล้ว +2

      @Albert Einstine හික්ස් හික්ස් වාද එපා බන්. 😪 සොරි මන් වැරදි😂👍

    • @AchinthaG
      @AchinthaG 2 ปีที่แล้ว +3

      @Albert Einstine අපිට අමතක වෙච්ච අතීතෙ සිදුවීම් මොකක් හරි නිසා නැවත මතක් උනාම ඒ කාලෙට අපේ මතකය ිගිහින් ඒ අවධියේ කරපු කියපු දේවල් විදිනව ඒ සුන්දරත්වය ගැන මං සදහන් කරේ.. ඒ අත්දැකීම් ඕන කෙනෙක්ට පොදුයි .. අපි අමුතුවෙන් දන්න මගුලක් නෑ .. ❤️

    • @warunasampath3213
      @warunasampath3213 2 ปีที่แล้ว

      @@warunaudara5915 anande gobba warunaya neda me 🧐😉

  • @exploresrilanka01
    @exploresrilanka01 2 ปีที่แล้ว +59

    හරියට Tv series එකක් බලනවා වගේ. ඊලඟ එක එනකම් බලන් ඉන්නේ. 🔥

  • @deshannawarathna6283
    @deshannawarathna6283 2 ปีที่แล้ว +72

    විවිධ මත්ද්‍රව්‍ය සහ ඒවයෙන් මොලය ට වෙන බලපෑම පිලිබදව වීඩියෝවක් ඕනේ ❤️❤️❤️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 2 ปีที่แล้ว +23

    Internet user කෙනෙක් විදියට නොදන්න කාරණා කීපයක් ඔලුවට දාගත්තා.. 💖 Thank you so much.!

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 2 ปีที่แล้ว +191

    මේවගේ එපිසෝඩ් වලට නම් english සබ් දාලා දුන්න නම් සියලු සත්වයන්ටම වටිනවා❤️

    • @Chaosdecap
      @Chaosdecap 2 ปีที่แล้ว +16

      ඔව් බන් මොනා උනත් කොහෙ හරි මනුස්සයෙක් ඉගෙන ගන්නවා එකෙන් ❤

    • @user-gf7ll7tw2w
      @user-gf7ll7tw2w 2 ปีที่แล้ว +6

      උන්ට මීට වඩා ඒවා තියනවා බං

    • @jollyjoystick1696
      @jollyjoystick1696 2 ปีที่แล้ว

      ​@@user-gf7ll7tw2w​ ඔව්

    • @jerrydewinda5771
      @jerrydewinda5771 2 ปีที่แล้ว

      උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว +1

      @@jerrydewinda5771 ow

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 ปีที่แล้ว +51

    මාත් පහුගිය ටිකේ හිත හිත හිටිය මාතෘකාවක් ශා ශා මරු මරු 😍 thank you රන්දික මහත්මා

  • @artmediya
    @artmediya 2 ปีที่แล้ว +6

    ඔබතුමා මේ කරන්නෙ මිලකල නොහැකි සමාජමෙහෙවරක් ආදරෙයි හදවතින්ම..මගෙ ජිවිතෙ තියන ලොකුම බලාපොරොත්තුවක් තමා ඔබතුම එක්ක එක වචනයක් කාතාකරන්න තියන ආසව...

  • @ranjithwijesinghe2037
    @ranjithwijesinghe2037 2 ปีที่แล้ว +15

    අතිශයින් ම ඉතා වටිනා වීඩියෝවක් . අන්තර්ජාලය ප්‍රවේශමෙන් පරිහරණය කිරීම ගැන හොඳ දැණුමක් ලැබුණා. මේ වගේ දැණුම තව තවත් අපිට ලබා දෙන්න අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවා !

  • @kavinda7445
    @kavinda7445 2 ปีที่แล้ว +19

    ඔබේ වෙලාවෙන් රෑ දොලහටත් කිට්ටු වෙලා අප්ලෝඩ් කරල තියෙන්නෙ.🥺 ස්තූතියි.🙏

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +22

    රාමුවෙන් බලාපොරොත්තු නොවුනු ඒත් පට්ටම ආස පැත්තක් ❤️😍

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +9

    මතුපිටින් පෙනෙන දේ සත්‍යය වෙන්නත් බැහැ!
    ජය වේවා! ❤️

  • @pathumhathlahawatta1690
    @pathumhathlahawatta1690 2 ปีที่แล้ว +10

    ඔබ සිදුකරන මෙම සේවයට අපගේ හදවතේ ගැඹුරුම ආචාරය ❤

  • @smgamage7862
    @smgamage7862 2 ปีที่แล้ว +14

    අද තම තේරුනේ ඔබ ඉතම සන්කිර්න සන්කල්ප කොහොම සරල කරනවද කියලා... ජය වේවා සර් ❤️

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 2 ปีที่แล้ว +23

    මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වීඩියෝවක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.🙏🙏

  • @lamidurathnayake
    @lamidurathnayake 2 ปีที่แล้ว +139

    Programming language(python,..), පොඩි පොඩි algorithms, වගේ දේවල් තේරෙන භාෂාවෙන් ඔබ තුමාගේ කට හඬින් ඉගෙන ගන්න තිබ්බනම් මේ channel එක අපිට මහා පිටුවහලක් වේවි ඉදිරියට යන්න..

    • @bobaman8957
      @bobaman8957 2 ปีที่แล้ว +3

      ඒකනම් වටිනව ❤️

  • @lakmalikaluarachchi1709
    @lakmalikaluarachchi1709 2 ปีที่แล้ว +8

    ස්තුතියි! ඔබතුමන්ට. නොදන්නා දේ අපට කියා දෙනවාට. ❤️

  • @netharafernando1141
    @netharafernando1141 2 ปีที่แล้ว +65

    ස්තූතියි මෙලෙස ඔබතුමාගේ වටිනා කාලය, ශ්‍රමය වැය කර අප සමඟ දැනුම බෙදාගන්නවට 🙏💟

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +2

    බලපු පලවෙනි වීඩියෝවෙන්ම තේරුම් ගියා ඔබේ චැනලය වටිනාම එකක් බව. අපූරුයි මිත්‍රයා

  • @Lakshan-shan
    @Lakshan-shan 2 ปีที่แล้ว +3

    එක ඩිංගක්වත් skip කරන් නැතුව බැලුවා .
    මාර වටිනවා 💖💖

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 2 ปีที่แล้ว +7

    අනේ ඉල්ලන්න බලන් හිටපු අපි ගොඩක් ආස කරන සුපිරි මාතෘකාව ක්...
    රන්දික මහත්තයෝ ගොඩක් පින් ඕං
    වෙන මහන්සියට...
    පිපාසෙට වතුර ටිකක් දෙන එක වගේම දැනුම් පිපාසෙට කරුණු ටිකක් දෙන එකත් බොදුනු දර්ශණය අනුව පිනක් ❤️🔥

  • @Lina_industries
    @Lina_industries 2 ปีที่แล้ว +23

    mama
    ඔබගෙ හැම video එකක්ම ගොඩක් ආසාවෙන් බලනවා. මොකද එවගෙන් හුගක් ඉගෙනගන්න දෙවල් ගොඩක් තියෙනවා good luck...

  • @nirmalabandaranayake9638
    @nirmalabandaranayake9638 2 ปีที่แล้ว +6

    මේ වන විට පාසල් වයසේ පසුවන සිසුන් බොහෝ දෙනෙක් online game වලට ඇබ්බැහි වී ඇත. ඒ පිලිබදව වැඩිහිටියන්ට හා ගුරුවරුන්ට දැනුමක් ලබා දෙන්න. බොහොම ස්තුතියි. වටිනා තොරතුරු රැසැක් සෑම විටම ලබාගතා. ඔබතුමාට සුබ පතමි.

    • @user-vj6tz8ll5o
      @user-vj6tz8ll5o 2 หลายเดือนก่อน +1

      අනේ රෙද්දක් කියන්න එපා

  • @chamalkasiriwardhana3035
    @chamalkasiriwardhana3035 2 ปีที่แล้ว +5

    අතිශයින්ම විශාල දත්ත සමුදායක් හරිම සරලව ඕනම කෙනෙක්ට තෙරෙන්න content අරන් එන ඔබට බොහොමත් ස්තුති. 🙏

  • @mashinthamehan6238
    @mashinthamehan6238 2 ปีที่แล้ว +22

    Ravindu සර්ගෙ class එකෙත් Cloud සම්බන්ධ ගොඩක් දේවල් කියලා දුන්නා.. වැඩි විස්තර කිව්වට Thank You 😊

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 ปีที่แล้ว +27

    පරක්කු මොකද කියල බල බලා හිටියේ...😌💖 ඒකටත් එක්ක හරි යන්න අළුත් මාතෘකාවක්..😍

  • @sssuga1
    @sssuga1 2 ปีที่แล้ว +4

    🎯🎯🎯🎯➡️අද ම මම තීරණය අනුමත කරනවා ඔබ පැහැදිලි මධ්‍යස්ථ මතදාරියෙක් බව මේතුල ගොඩාක් ලොකු අදහසක් ඇති එය ඔබ ගනීවි.. ජයයි.

  • @gamerspot390
    @gamerspot390 2 ปีที่แล้ว +30

    රෙප්ට්ටීලියන් ගැන සහ අපිට කලින් ජීවියක් පෘතුවියෙ පරිනාමය උනාද යන්න සවිස්තරාත්මක වීඩියෝ එකක් ඕනෙ❤️

    • @jerrydewinda5771
      @jerrydewinda5771 2 ปีที่แล้ว +1

      උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏

  • @namaltharindu3235
    @namaltharindu3235 2 ปีที่แล้ว +14

    සර්.බර්මියුඩා ත්‍රිකෝණය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොඳයි සම්පූර්ණ විස්තරයක් එක්ක.ගොඩක් චැනල් වල තියෙන විස්තර විශ්වාස කරන්න අමාරුයි.අදත් වීඩියෝ එක සුපිරියක්.ජය ❤

  • @Dinuwan001
    @Dinuwan001 2 ปีที่แล้ว +31

    ඉරිදා වෙනකම් දැන් ඉවසිල්ලක් නෑ එච්චරටම රාමුවට ඇබ්බැහි වෙලා 😍❤️🤗

  • @nomithayasan
    @nomithayasan 2 ปีที่แล้ว +7

    දැනගන්න ආසාවෙන් හිටපු මාතෘකාවක්, බොහොම ස්තූතියි රාමුව ❤

  • @dilshanmadushanka6545
    @dilshanmadushanka6545 2 ปีที่แล้ว +16

    අයියේ Crypto Currencies පිළිබද video එකක් කරන්න ලොකු video එකක් මොකද අනාගත ලෝකයේ මුදල් ඒකකය වන මෙය ගැන video වක් කලහොත් ගොඩ දෙනෙකුට මේක ප්‍රයෝජනයක් වෙයි 😌😌

  • @sachi.KT5098
    @sachi.KT5098 2 ปีที่แล้ว +22

    අද මාතෘකාවත් කතා කරපු දේවලුත් සුපිරි !🤩🤩🤩රෙප්ටීලියන්ස්ලා ගැනත් වීඩියෝ එකක් ඕනේ. ❤️❤️❤️

    • @dr1617
      @dr1617 2 ปีที่แล้ว +2

      Yes

    • @jerrydewinda5771
      @jerrydewinda5771 2 ปีที่แล้ว

      උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏

  • @Time_To_Movie
    @Time_To_Movie 2 ปีที่แล้ว +13

    හැමදාම අපි ආසම මාතෘකා අරන් එනවට බොහෝම ස්තූති අයියා ❤❤❤❤❤❤❤

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 2 ปีที่แล้ว +28

    අන්තරාදායක මත්ද්‍රව්‍ය ගැන වාර්ථාමය වැඩ සටහනක් කරන්න පුළුවන් නම් වටිනවා ❤️

    • @dhammikapriyadarshanaathuk4008
      @dhammikapriyadarshanaathuk4008 2 ปีที่แล้ว

      මත්ද්‍රව්‍ය ගැන ඉගැන්වීම් මත්ද්‍රව්‍ය නිවාරණ රීති අනුව කරන්නේ නෑ

  • @nayanadarshanie4874
    @nayanadarshanie4874 2 ปีที่แล้ว +4

    කෙටි කාලයකින් අපූරු විග්‍රහයක් බොහොම ස්තූතියි.... 👍✌️

  • @pubudunialahakoon5203
    @pubudunialahakoon5203 2 ปีที่แล้ว +30

    කාලයක් තිස්සේ දැනගන්න ආසාවෙන් හිටපු topic එකක්....thank you very much sir...🙏🙏

  • @GameRZ-su8nt
    @GameRZ-su8nt 2 ปีที่แล้ว +70

    තව episode එකකින් මේ මාතෘකාවෙ තව ටිකක් ගැඹුරට යමු නේද 👀🤘

  • @danukatharangadon8687
    @danukatharangadon8687 2 ปีที่แล้ว +5

    ස්තූතියි, ඔබේ දැනුම අප හා බෙදා ගැනීම වෙනුවෙන් ❤

  • @sanjeewadissanayake8440
    @sanjeewadissanayake8440 2 ปีที่แล้ว +2

    ඔබට ස්තුති රංදික සර්..මිනිසුන්ගේ දැනුම පොෂණය කිරීමට ඔබගේ වටිනා කාලය වෙන් කරනවට.දවසින් දවස දියුණු වේවා..ජය❤️🙏👍

  • @yasirukodikara9471
    @yasirukodikara9471 2 ปีที่แล้ว +17

    කලින් දවසේ ඉඳන් බලා හිටියේ වීඩියෝ එකක් දානකන්....❤️❤️❤️❤️❤️❤️❤️❤️ අධිමාන විශ්ව ගැන වීඩියෝ එකක් ඕන ඉක්මනටම.....

  • @dinukaviduranga9950
    @dinukaviduranga9950 2 ปีที่แล้ว +14

    ගොඩක් කල් ඉදන් දැනගන්න උවමනාවෙන් හිටපු මාතෘකාවක්‌ ♥️ ස්තුතියි

  • @hyperwaylk
    @hyperwaylk 2 ปีที่แล้ว +14

    web 3.0 block chain ගැනත් කතා කරන්න අයියේ එකෙන් ගොඩක් අයට network security ගැන අවබෝදයක් එයී

  • @sameerasmr6217
    @sameerasmr6217 2 ปีที่แล้ว +10

    රාමුවට සදා ජය වේවා...!
    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!!

  • @chanakatharindu980
    @chanakatharindu980 2 ปีที่แล้ว +12

    වෙනස්ම විදිහකට.බොහෝ දැණුමක් අපිට තේරෙන විදිහට කියාදෙන්ට උත්සාහ කරන රංදික අයියා❤️❤️බොහොම ස්තූතියි..ඒ කාලේ ඉදන්ම මගේ කැමතිම චැනල් එකක්.

  • @virajherath8960
    @virajherath8960 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි මේ දැනුම බෙදාදීමට...❤
    රාමුවට ජය...🙏

  • @ishy_ru1192
    @ishy_ru1192 2 ปีที่แล้ว +1

    කථා කරන විදිහ, කටහඬ හරිම ලස්සනයි. වීඩියෝ වල කන්ටෙන්ට් වලට කැමති වෙන්න කලින් attract වුණේ කථා කරන විදිහට. අහන් ඉන්නත් ආසයි.

  • @Deja.vu420
    @Deja.vu420 2 ปีที่แล้ว +7

    Bro this video just popped up in my TH-cam app I’ve never searched about this category because where I live this country is restricted. But I’ve been there and done some stuff as well. Dude now I’m like addicted to your videos. Keep it up. Good luck mate.! 🔥

  • @sltraveler9606
    @sltraveler9606 2 ปีที่แล้ว +11

    Dark tv series එක ගෙන සම්පුර්ණ video මාලවක් තාම Yotube එකේ නැ එකෙ තියේන සංකීර්ණ කාරනා ගෙන ඔබ තුමාට පුළුවන් නම් video එකක් ගෙන්න 🤗🤗

  • @joeroot8339
    @joeroot8339 2 ปีที่แล้ว +13

    Best teacher I saw after Lord Buddha______________!

  • @srilanka206
    @srilanka206 2 ปีที่แล้ว +8

    Https used as a secured protocol when communicating with the server in Application layer. (There are mainly 4 layers when communicating between a client and and server, mainly Application layer is the top layer) Https using cryptographic protocols like SSL/TLS for encryption of data between client and server in the second layer (transportatio layer).
    Just some high level tech stuff as a network engineer. 🙂
    Mr Randhika already mentioned it Clearly to acknowledge everyone.

  • @SANJU-BRO-795
    @SANJU-BRO-795 2 ปีที่แล้ว +2

    අම්බො නියමයි පැහැදිලි කිරිම සැගවූන අදහස් ඇතිව ..කියන ඔබතුමාට බොහොම ස්තුති 🙏

  • @dlwickzz2425
    @dlwickzz2425 2 ปีที่แล้ว +7

    දවසට එක ගානේ දැන්මත් අහන් ඉන්න ආස දේවල් මේවා.. 🙏❤💐

  • @sandeepamihiranga7079
    @sandeepamihiranga7079 2 ปีที่แล้ว +7

    උදේ ඉදන් ඉදන් බලන් හිටියේ අද විඩියො එක එනකන් වටින මාතෘකාවක්

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට ❤️‍🔥අපට නොදන්න දේ කියා දී පැහැදිලි කරනවාට ❤️‍🔥♥

  • @ashanu6952
    @ashanu6952 2 ปีที่แล้ว +9

    Computor Hacking,Hackers ලා ගැන වීඩියෝ එකක් ප්ලීස් 🙂

  • @chathunisamadini2984
    @chathunisamadini2984 2 ปีที่แล้ว +36

    You are the best teacher i ever see,😌 Finally i understand what is addiction is..😑

  • @hexolk
    @hexolk 2 ปีที่แล้ว +24

    හැමෝටම වැදගත් වෙන interesting topic එකක් ❤ Thanks රාමුව!

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 4 หลายเดือนก่อน

    කොහොම කියන්නද ඔබ තුමාගෙ තියෙන වටිනාකම.ගොඩක් ස්තූතී ❤

  • @kasungayasri8269
    @kasungayasri8269 2 ปีที่แล้ว +12

    Personally I learned unknown uncovered things from this episode.. thanks a lot for sharing your valuable experience and knowledge with us. All the best..

  • @473subscribers3
    @473subscribers3 2 ปีที่แล้ว +13

    දැනගන්න ආසාවෙන් ම හිටපු මාතෘකාවක් 🙏🏻❤️

  • @change4511
    @change4511 2 ปีที่แล้ว +4

    දැනගන්න අසවෙන්ම හිටපු දෙයක්.. හරිම වටිනවා.. රාමුවට ජය!!!

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa 2 ปีที่แล้ว +127

    අනන්‍යතාවය හෙලි නොවන විට මිනිසා ගේ අදුරු පැතිකඩ ඉදිරියට එනවා වැඩී.

    • @sahanmc648
      @sahanmc648 2 ปีที่แล้ว +8

      Meka aththak👏
      Hodama comment eka Meka 👍

    • @gihanlakshitha4338
      @gihanlakshitha4338 2 ปีที่แล้ว +5

      හරියටම කිව්ව බං..

    • @mycraft2917
      @mycraft2917 2 ปีที่แล้ว +1

      පිස්සෙක් බන් උබ 😂

    • @gihanlakshitha4338
      @gihanlakshitha4338 2 ปีที่แล้ว +4

      @@mycraft2917 එක උෟ කියපු එකක් නෙවෙයි බං මනො විද්‍යාවෙන් තහවුරු කරපු එකක් 😄

    • @Ashiyayt
      @Ashiyayt ปีที่แล้ว

      Atta

  • @prabath.bandara
    @prabath.bandara 2 ปีที่แล้ว +1

    #respect අයියේ. ඔයා ඔහොම මූලිකම දේවල් වල ඉඳන් ඔය දේවල් ඉවසීමෙන් කියල දෙන විදියට. 💐💐💐
    අපි ඕවා ඒ කාලෙ හොයා ගත්තෙ සෑහෙන වෙලාවක් Internet එකේම search කරලයි, විජය පරිගණක සඟරාව කියවලයි...

  • @SCCAero
    @SCCAero 2 ปีที่แล้ว +15

    රාමුවෙන් පිට හිතන රාමුව " රාමුව " උනේ ඇයි කියල හිතන මම..........අද වීඩියෝ එකට ස්තූතියි සහෝදරයා..!!!🖤

    • @its_sj99_here
      @its_sj99_here 2 ปีที่แล้ว +3

      එක රාමුවකට පිටින් හිතන්කොට අපි තවත් රාමුවකට කොටු වෙන හින්ද වෙන්නැති නේද?

    • @samithmhrng
      @samithmhrng 2 ปีที่แล้ว

      @@its_sj99_here 🤣🤣

  • @dahamsasanka6437
    @dahamsasanka6437 2 ปีที่แล้ว +3

    මේ වගේ වැඩකට ඇති චැනල් හරිම අඩුයි. මගේ ආසම yt චැනල් එක තමයි මේ 🌎❤️👍

  • @chamilsalinda5677
    @chamilsalinda5677 2 ปีที่แล้ว +2

    සුපිරියටම කියලා දෙනෝ අයියේ........ වීඩියෝ එඩිටින්ග් පට්ට........ අයේ කියන්න දෙයක් නෑ සුපිරියි........ දිගටම කරගෙන යමු😍

  • @LimitsInfinity
    @LimitsInfinity 2 ปีที่แล้ว +5

    අද colour grading එක නියමයි..!🤝❤️ආසම topic එකක්..๬

  • @eziogaming4606
    @eziogaming4606 2 ปีที่แล้ว +28

    A man with no haters 😌❤️

    • @jollyjoystick1696
      @jollyjoystick1696 2 ปีที่แล้ว +4

      I hope that was true But This is Sri Lanka. You know

    • @vimukthilakmal7844
      @vimukthilakmal7844 2 ปีที่แล้ว

      100% True. Only one youtuber and only one person i know with no haters 💜️

    • @techforum2459
      @techforum2459 2 ปีที่แล้ว +1

      nirgamika un,christian un sahenna mada ghnw

    • @jollyjoystick1696
      @jollyjoystick1696 2 ปีที่แล้ว

      @@techforum2459 Dakwana adhas patu widihata dakina Sulutharayak innawa.

  • @isinduudugampola4830
    @isinduudugampola4830 2 ปีที่แล้ว +36

    ගොඩක් වටින මාතෘකාව ක්..
    නිවැරැදි කරුණු පිරිසිදුව පිළිවෙලට රස ඇතුව අරන් එන අපට සැදුන අපේ රාමුව...
    Highly recommended for සර්වජන❤️⭐😁

  • @harinithilakarathna7640
    @harinithilakarathna7640 2 ปีที่แล้ว +2

    ඉතා වටිනා අපි නොදන්නා පැතිකඩක් පිළිබඳව දැනුවත් කිරීම ගැන ස්තූතියි ඔබට.... රෙප්ටීලියන් ජීවීන් පිළිබඳව විවිධ කතා අහන්න ලැබෙනවා... මේ දවස්වල... ඔබට හැකිනම් ඒ පිළිබඳව වැඩසටහනක් කරන්න ...

    • @jerrydewinda5771
      @jerrydewinda5771 2 ปีที่แล้ว

      උරගමිනිසුන් , ලෝක ජනගහන පාලනය , නව ලෝක පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්න.....🙏🙏

  • @relaxingmindraining
    @relaxingmindraining 2 ปีที่แล้ว +60

    මරණයෙන් පසු නැවත පණ ගැනීමට උත්සාහ කරන ලද පරීක්ෂණ වල පරීක්ෂණ වාර්තා දාලා පැහැදිලි කිරීමක් කරන්නකෝ අයියේ ..

  • @bashithamadushan4513
    @bashithamadushan4513 2 ปีที่แล้ว +37

    "මං දන්නෑ මගේ සමහර මිත්‍රවරුන් මේක අහල සමහර දේවල් බලන එක සදහටම නවත්තයිද කියල "That's my boy.I felt it.

    • @user-lo2ye8dz3c
      @user-lo2ye8dz3c ปีที่แล้ว

      Ma boy 😂😂😂

    • @FrankLuke.
      @FrankLuke. ปีที่แล้ว

      😅❤

    • @yenukamethruwan683
      @yenukamethruwan683 11 หลายเดือนก่อน

      හොයන් ඇවිත් අරන් ගියත් නවත්තන්න වෙන්නැ 😅

    • @sanjaybawantha4974
      @sanjaybawantha4974 8 หลายเดือนก่อน

      ​@@yenukamethruwan683oya ynwd dark web?

  • @sumanapalaaiyaa6244
    @sumanapalaaiyaa6244 2 ปีที่แล้ว +6

    එන්ගලන්තයේ ඇති World’s quietest room ගැන වීඩියෝ එකක් කරන්න පුලුනවන් නම් සතුටුයි. වැඩි වෙලාවක් ඒක ඇතුලෙ ඉද්දි, එය ඇතුලෙ ඉන්න කෙනාට දැනෙන දේවල් සහ දකින hallucinations හරිම interesting. Please react on this comment, who’d love to see a video about world’s quietest room .
    Thank you.

  • @dwidelk
    @dwidelk 2 ปีที่แล้ว +1

    මොලය ක්‍රියා කරන ආකාරය සහ කෙනෙක්ගෙ ශරීරය ක්‍රියා කරන ආකාරය අතර තියෙන සම්බන්ධය සහ ඒ අනුව ඒ කෙනාගේ අනාගතය ,ඒ කෙනාගෙ දුර්වලතා , දක්ශතා ගැන කියවෙන දේවල් ගැන video එකක් නැත්නම් videos series එකක් කරන්න පුළුවන් ඒක ගොඩක් වටීවි අපිට🤗❤️

  • @thiranaramuditha4025
    @thiranaramuditha4025 2 ปีที่แล้ว +265

    මිනිත්තු 50ක් වැනි සුළු වේලාවකින් ලබා දෙන දැනුම අපිරිමිතයි..

  • @samithmadhuranga470
    @samithmadhuranga470 2 ปีที่แล้ว +5

    ඇත්තටම මිනිස්සු බලන්න ඕනි මේවා අයියෙ.....මරු ඉතින්....

  • @hsnspc
    @hsnspc 2 ปีที่แล้ว +2

    Thank you very much 🌷
    දන්නේ නැති ගොඩක් දේවල් කියලා දෙනවට බොහොම ස්තුතියි....
    I'm 47
    Not have a big idea of this internet stuff....
    Thank you for considering the lower ranks too ... 🌷

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +2

      ඉතාම සතුටුයි. දැනුමට වයස බාධාවක් නෑ මහත්මයා/ නෝනා මහත්මයා.

    • @hsnspc
      @hsnspc 2 ปีที่แล้ว

      @@Raamuwa 🙏🏻

  • @nipunsanju9605
    @nipunsanju9605 2 ปีที่แล้ว +17

    බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ කරන්නකෝ අයියේ 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chamodbudwin3214
    @chamodbudwin3214 2 ปีที่แล้ว +18

    චර්නෝබෙල් අනතුර ගැනයි, ඒකෙ වුණ හානිය හා නැවත ජිවින්ට ඒ පරිසරය තුළ ජීවත් වෙන්න පුලුවන්ද කියලා වීඩියො එකක් කරන්නකෝ

    • @techcom411
      @techcom411 ปีที่แล้ว

      Chernobyl TV series eka balanna