පෘථිවියෙන් පිට ජීවීන්ගේ මුහුදු පතුලේ මධ්‍යස්ථාන - පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් #04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @randikawijesinghe
    🚀 -----------------------✴-------------------------- 🚀
    #රාමුව Facebook Channel
    / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය
    / 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
    Historical and Geographical Dictionary of Japan, Volume 1
    archive.org/de...
    Historical and Geographical Dictionary of Japan, Volume 2
    archive.org/de...
    Alien Base Report - www.researchga...
    MUSIC BY
    www.bensound.c...
    www.purple-pla...
    C418
    Cartoon Vectors by Vecteezy

ความคิดเห็น • 2.1K

  • @Raamuwa
    @Raamuwa  2 ปีที่แล้ว +652

    ---------------------------------------------------
    🚀 ✴ 🚀 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය දියුණු කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට කැමති අයට මා විසින් උගන්වන අතික්‍රමණ පාඨාමාලාවට පහත වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැක-
    braincipher.mykajabi.com/offers/LMeDQfEE/checkout
    ---------------------------------------------------

    • @shiromichandanidissanayake9119
      @shiromichandanidissanayake9119 2 ปีที่แล้ว +11

      මේක තමයි ඕනේ වෙලා තිබුනේ. ඔබතුමාට ගොඩක් පින්. ජයෙන් ජය සර් ✌

    • @samiraprasanna4594
      @samiraprasanna4594 2 ปีที่แล้ว +22

      අයියේ... 🙂
      ලෝකයේ සත්‍ය අවබෝධ කළ හැකි *තෙවැනි ඇස හෙවත් සත්වෙනි ඉන්දීය* ඇතුළු _බුද්ධ දර්ශනය_ පිළිබඳව ~ episode~ එකක් කරන්න සිත් පහල වේවා! 🙏

    • @buddhi5810
      @buddhi5810 2 ปีที่แล้ว +14

      සීගිරිය, ගැන විග්‍රහයක් දෙන්න පුලුවන්ද( තාක්ෂණය ගැන ) / තවත් ලංකාවේ විශේෂ තාක්ෂණයන් ගැන,ස්ථාන ගැන ❤️🇱🇰

    • @gamemission1
      @gamemission1 2 ปีที่แล้ว +4

      Mama abadittha ranaviruwek
      Subs karala puluwan nam vittharak udauwak karanna. Jaya wewa hemotama. .. idiriyata hoda video gennam..j..

    • @prasanratnayake4800
      @prasanratnayake4800 2 ปีที่แล้ว

      👍🏻

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 2 ปีที่แล้ว +752

    රාමුව වීඩියෝ එකක් බලන හැමදාකම හිතෙන්නේ මේ විනාඩි 30-45 ක එපිසෝඩ් එකක් අපිට දෙන්න අයියා කොච්චර මහන්සි වෙනව ඇද්ද කියල. ගොඩාක් ස්තූතියි!!

    • @sameeradinesh8074
      @sameeradinesh8074 2 ปีที่แล้ว +24

      අනිවාර්යයෙන්ම
      ඒ මහන්සියට ගොඩාක් ස්තුති 🙏

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +796

      ස්තූතියි මේක බහුතරයකට අමතක වෙන දෙයක්. එපිසෝඩ් එකක් publish කලාට පස්සේ මළ මිනියක් වගේ ඇඳට වැටෙන්නේ. දවසකට නැගිටින්න බෑ. හොඳම දේ දෙන්නයි ඕනි. උපරිම උත්සාහයක් දානව.

    • @aminthabandara1246
      @aminthabandara1246 2 ปีที่แล้ว +32

      @@Raamuwa ඔව් ඒකනම් ඇත්ත වෙන්න ඇති මොකද මේ episode වල ගුණාත්මකභාවය බැලුවම ඒක තේරරෙනව මේක නම් ලේසි දෙයක් නෙවේ. ඔබ කාර්ය බහුල පුද්ගලයෙක් නේ. ආය නම් හැමදාම ඉරිදට එපිසෝඩ් දාන්න කියල ඉල්ලන් නැ.

    • @shankawatishinagya7838
      @shankawatishinagya7838 2 ปีที่แล้ว +28

      @@Raamuwa ඒත් ඔයා දවසකට නැගිටින්නෙ නැතුව නම් ඉන්නෙ නෑ ලොවෙත්... ඔය සුපිරි මොලේට නිකන් ඉන්න පුලුවන් කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ.

    • @russellandrady
      @russellandrady 2 ปีที่แล้ว +11

      @@Raamuwa ඒක තමයි අයියා video එකේ මහන්සි පාටයි. මේ කරන කැපවීමට බොහොම පින් 🙏

  • @GhostGAMING-kd7mu
    @GhostGAMING-kd7mu 2 ปีที่แล้ว +119

    ඉස්සර ඉරිදා සාමාන්‍ය දවසක්.. දැන් ඉරිදා ඉතා වටිනා දවසක් ❤️💯

  • @dananjayabandara307
    @dananjayabandara307 2 ปีที่แล้ว +38

    ඇඟ වෙහෙසනවට වඩා අමාරු වැඩක් මොළේ වෙහෙසල වැඩ කරන එක.... බොහොම ස්තූති ලොකු මහන්සක ප්‍රතිඵලයක් මේ වගේ වීඩියොවක් කියන්නෙ.... ❤🔥

  • @m07028
    @m07028 2 ปีที่แล้ว +23

    Subscribers ලාගේ වැඩි විම කිසිම ආකරයකින් quality එකට බාධාවක් නොකරගෙන අනිත් youtubers ලට ආදරශයක් දෙන ගමන් කරන මේ වැඩ වලට ස්තූතියි මිත්‍රයා

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +108

    මම ආස මාතෘකාවක්.. බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් episode එකක් ඕන... ජය වේවා... 🙏👌❤️

    • @thilanindrajith5354
      @thilanindrajith5354 2 ปีที่แล้ว +2

      Yes sir, we love to get information about Bermuda triangle. Pls do so

  • @samanmax7398
    @samanmax7398 2 ปีที่แล้ว +15

    මොලයක් නෙමේ මේක මොල ගෙනාපු නැවක්.විෂ්ලේෂණ හැකියාව අති විශිෂ්ටයි .ලංකාවේ මිනිසුන්ට මෙවැනි දැනුම දෙන්න අය්යාට තව තවත් ශක්තිය ලැබේවා 💥👏

  • @tst8926
    @tst8926 2 ปีที่แล้ว +33

    මෙච්චර අමුතු දේවල් වෙනවද මේ ලෝකයේ?😳 Thank you sir 😊🙏 දැන් ඉරිදා විශේෂ රාමුව නිසා.❤️

  • @pasindusandeepa
    @pasindusandeepa 2 ปีที่แล้ว +55

    වීඩීයො එක දානකම් යුටියුබ් එකට වෙලා වෙන වීඩියෝ බල බල හිටියේ🙆,පාඩු නෑ ආසම මාතෘකාවක්🔥❤️👌

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 2 ปีที่แล้ว +71

    සෑ වාව් අද කිට නම් මාරම ලස්සනයි ❤✨️

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +12

      😄

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 2 ปีที่แล้ว +22

    හැම එපිසෝඩ් එකක්ම පැයක් හෝ ඊට වඩා වැඩි වෙනවාට අපිනම් කැමතියි 💪💪😊

  • @sakilasandun5560
    @sakilasandun5560 7 หลายเดือนก่อน +4

    ගෞතම බුදු රජාණන් වහන්සේ සහ පහාරාද අසුරයා අතර ඇති වුණ සාකච්ඡාව නූතන දැනුම සමඟ අධ්‍යයනය කරපු කෙනෙකුට සාගරයෙන් මතුවන යානා හෝ යාත්‍රා වල අභිරහස විසඳා ගැනීම ඉතාමත් පහසු කාරණයක්. අසුර ලෝකය සම්බන්ධ පෙරදිග දැනුමේ සඳහන් වන විස්තර සහ අසුරයන් සතු තාක්ෂණය ඉතා ප්‍රබල තැනක පවතිනවා. ඒ වගේම විමාන වස්තු ප්‍රේත වස්තු පොත් වල එන සමුද්‍ර විමාන පිළිබඳ විස්තරත් ඉතා අපූරුවට ගලපාලීමට පුළුවන්.

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน

      😳❣

  • @what_next24
    @what_next24 2 ปีที่แล้ว +41

    අපි ගෙවන සාමාන්‍ය ජීවිතය යී(තේරුම් අරගෙන මෙය හරි සරලයි කියල හිතා ගෙන☺️👍) මේ විඩීයෝවල තියෙන මේ විශ්වයයි බලුවා ම මොකක්ද ජීවිතය කියල හිතෙන්නෙ මට විතර ද?😓පැටලෙනවා😓මොකක්ද මේ?කොහෙද මේ අපි ඉන්නෙ😓💔

  • @anuruddhathero115
    @anuruddhathero115 2 ปีที่แล้ว +54

    තමන්ගේ දැනුම තවත් අයත් එක්ක සතුටින් බෙදාගන්න විරල අය අතරේ ඔබතුමා එක් විශිෂ්ඨයෙක්. අදත් රසවත් මාතෘකාවක් ❤️‍🔥

  • @prabuthfernando4241
    @prabuthfernando4241 2 ปีที่แล้ว +8

    අන්තිමට ගහන අත්පුඩියයි වීඩියෝ එක ඉවර කරද්දි ගහන කඩු පහරයි කවදාවත් නවත්වන්න එපා 😍❤️🥰😘 අද නම් මතෘකාව නියමයි 😍

  • @kavindaravindu5611
    @kavindaravindu5611 2 ปีที่แล้ว +11

    ආසම series එකක් ❤️

  • @isinduudugampola4830
    @isinduudugampola4830 2 ปีที่แล้ว +38

    රාමුව කුඩු කරන , රාමුව පළල් කරන රාමුවෙන් එහා දේවල් ලස්සනට අරගෙන එන අපේ රාමුව...💥💙
    දැන් රන්දික සර් සහ රාමුව පොදු දේපලක් වෙලා...💖
    අද නම් කන්ෆියුස් උනා පටන් ගත්ත විදියෙන්...
    ඔයාගෙ සන්නිවේදන හැකියාව උපරිමයි ...
    අපේ කාළයේ සයිබර් විශ්වවිද්‍යාලය..😍🤩
    දැන් හැබැයි එක සතියක් නැතත් අවුලක් නැ...මොකද ඊලග සතියෙ ඇග කිලිපොලා යන power play එකක් හම්බෙනව😍💚💛🧡💜️
    වචනයේ පරිසමාප්තියෙන්ම රාමුව නම් , "ගැම්මාක් තමා"
    ආදරෙයි සර්,

  • @minoshdemelo
    @minoshdemelo 2 ปีที่แล้ว +56

    පොඩි කාලෙ ඉදන් අපි ලොකු කුතුහලයකින් ලොකු ආසාවකින් හොයපු සහ හොයන්න උත්සාහ කරපු මේ මාතෘකා හැම එකක්ම සාක්ෂි සහිතව මේ විදිහට ඉදිරිපත් කිරීම ඉතා අගය කොට සලකමි.👍

  • @lahirusupun8299
    @lahirusupun8299 2 ปีที่แล้ว +26

    මායාවරු ඇට්ලැන්ටිස් වගේ එපිසෝඩ් එකක් ඕනි 💜️

  • @chanukajayakody6010
    @chanukajayakody6010 2 ปีที่แล้ว +25

    අපේ දැනට තියන සංකල්ප වලින් බැලුවොත් පදාර්ථයේ මාධ්‍ය තුන කැළඹීමකින් තොරව හරහා ගමන් කරන්න කිසිම වේගයකට බෑ. ඒ ජීවීන් වේගය ඉක්මවා ගිය හෝ වේගයට හාත්පසින්ම වෙනස් සංකල්ප භාවිතා කරනවා වෙන්න පුලුවන්

    • @r.binupabinara6189
      @r.binupabinara6189 2 ปีที่แล้ว

      මාත් හිතුවෙ එක

    • @mystery1521
      @mystery1521 2 ปีที่แล้ว

      Like a teleportation or warmhole

    • @chanukajayakody6010
      @chanukajayakody6010 2 ปีที่แล้ว

      @@mystery1521 I don't know about Teleportation concept properly. But those military officers said they saw vehicles speeding at 3,000 or 4,000 Km/h. As far as I know teleportation uses faster than the speed of light. @raamuwa Aiye Can you briefly explain that concept?

    • @sandunsampathhettiarachchi3486
      @sandunsampathhettiarachchi3486 2 ปีที่แล้ว +1

      @chanuka speed of light is more than that bro u cant even compare with these objects

    • @sasangadilruk25
      @sasangadilruk25 2 ปีที่แล้ว +1

      පදාර්තයේ බෞතික මාද්‍ය 3 කියලා ආවනම් තව ලස්සනයි නේ..😃

  • @nmedia3339
    @nmedia3339 2 ปีที่แล้ว +50

    මේ සම්බන්ධ ගොඩක් තැන් වලදි පිටසක්වල ජීවීන් වගේම ප්ලේටෝ විසින් මේ ලෝකයෙන් අතුරැදහන් වුනා කියන ඇට්ලැන්න්ටිස් නගරය ගැනත් කතා වෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් විස්තර හොයලා කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

    • @pushamaze3248
      @pushamaze3248 2 ปีที่แล้ว +1

      matath godak aasai a visthara danaganna. mama google eke pdf book ekak kiyewwa oya topic eka. thawa danaganna oni.

  • @thilankadilshan689
    @thilankadilshan689 2 ปีที่แล้ว +82

    හැමදාම වගේ අදත් රසවත් වැඩසටහනක් 😍😘

  • @samietpiyankra2255
    @samietpiyankra2255 หลายเดือนก่อน

    ඔබ තුමා වගේ කෙනෙක් අපේ රටට සමිපතක් ඒ වගේම සිංහලේන් මෙි වැඩ සටහන කරන එක ගැන ගොඩක් ස්තුතියි මටත් මෙි චැනල් එක අහමිබෙින් හමුවුනේ මට පුලුවන් හැම කෙනෙක්ටම මන් ⁣ශේයා කරනවා රටෙින් පිට වෙිලා කරන මෙි වැඩ සටහන කොචිදර කර්‍යය බහුල ජිවිතයක්ද තව දුරටත් මෙි වැඩ සටහන කරගෙන යාමට ශක්තිය ද්‍යර්ය ලැබෙිවා ලක් මැනි වෙිනුවෙින් මිනිස්සුන්ට දෙන මෙි දැනුමි පද්දතිය ඉතම වැදගත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalparangana4807
    @kalparangana4807 2 ปีที่แล้ว +2

    ගොඩක් ආශාවෙන් බලාපොරොත්තු වුන කරුණක් ගැන අලුත් විදියට තොරතුරු , දැනුම ලබා ගන්න පුලුවන් වුනා .👍👍
    අපි දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩි...
    ඒ ගැන අනාවරණය කරන්න ඔබගේ වටිනා කාලය කැප කිරිම ඉතා ඉහළින් අගය කරමි .💐💐💐♥️♥️♥️
    ඔබට ජය ....

  • @NoMud.NoLotus
    @NoMud.NoLotus 2 ปีที่แล้ว +76

    Wow background music. The truth is out there Mulder ගෙ I want to believe Theme එකට ගැලපෙන ම Topic එක 🔥

  • @user-dq7ik4dp6z
    @user-dq7ik4dp6z 2 ปีที่แล้ว +15

    Video එක පරක්කු නිසා ඉස්සර episode එකක් බල බලා හිටියේ. මේක ඇබ්බැහියක්...❤️❤️❤️❤️❤️

  • @Zeus_tecnology
    @Zeus_tecnology 2 ปีที่แล้ว +8

    අයියාගේ වීඩියෝ එකක් එනකන් මාරම ආසාවෙන් බලන්න ඉන්නෙ 🙂❤️

  • @anuradissanayake5000
    @anuradissanayake5000 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමන්ගේ මේ බෙදාහදා ගැනීමේ කාර්යයට.හැකියාවක් ඇත්නම් වර්තමාන ලෝකයේ සිටින දැවැන්ත චරිත කිහිපයක් ඔවුන්ගේ සාර්ථකත්වයට පත්වු ආකාරයන් පිළිබදවත් විග්‍රහයක් අපට දෙන්න.ජය!!!

  • @Taki_diary
    @Taki_diary 2 ปีที่แล้ว +13

    ඉරිදා වෙනකල් බලන් හිටියේ පට් පට් ගලා දුවගෙන එන්න රාමුව එනකල් ❤️ තවත් එක් ආසම Topic එකක්..

  • @isinduudugampola4830
    @isinduudugampola4830 2 ปีที่แล้ว +87

    රාමුව බ්‍රෑන්ඩ් එක දැන් දැන් ඔයාට වඩා අපිට අත්‍යවශ්‍ය අතිරේකයක් වේගන එන්නෙ...
    මං කියන්න කැමති රාමුව කියන්නෙ
    මොල සප්ලිමන්ට් එකක් කියල 🙂💖💥

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +18

      😎

    • @darshanalakshn
      @darshanalakshn 2 ปีที่แล้ว +8

      @@Raamuwa හැම දේකින්ම ප්‍රමුඛ තැන ගන්න ඇමරිකාවට (Facebook, Google, Apple, Microsoft, Tesla,Space X) පුලුවන් උනේ කොහොමද කියල Video එකක් කරමු අයියේ..♥️

  • @shashilamadumali862
    @shashilamadumali862 2 ปีที่แล้ว +12

    අයියේ සුභ පැතුම්.මම ගොඩාක් අසාවෙන් අහන් හිටියා.ඔයත් දුර්ලබ ගනයේ කෙනෙක් අයියේ.වටිනාකම නිම කරන්න බැ. මේ වැඩසටහන මම ආසාවෙන් බලනවා.ඔබට ජය 👍

    • @Akash-sr7ny
      @Akash-sr7ny 2 ปีที่แล้ว

      Mey wage dawal walata wadiyenma asa kollo
      Kellek unath Oya mawa gana interest ekka thibima sathutak

    • @samithasanka7926
      @samithasanka7926 2 ปีที่แล้ว

      මම මේවා ටිකක් අහල තියෙනවා නමුත් පෙහෙදිලි නැ. මෙව්වා ඇත්ත ද??

  • @dinen9308
    @dinen9308 2 ปีที่แล้ว +4

    I found this channel about a week ago. Now look at the nun. I really thank you from the bottom of my heart RANDIKA sir. 😚👧💕💕💕💕

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 2 ปีที่แล้ว +22

    Wow
    එනකම් මග බලාගෙන හිටියේ ක්ලාස් ඉවර වුනා විතරයි කැලේ කඩාගෙන ආවෙ...අම්මෙ රාමුව දැක්කාම හිතට අමුතුම එකක් එනව අයියා..අනෙක ලංකාවෙ ශුවර් කරන්න පුලුවන් ඩේටා සහ එවිඩන්ස් ටික තියෙන්නෙ අයියා සර් ගාව...
    ගොඩක් වටිනව 😍
    අද පටන් ගත්ත විදියත් මරු ආදරෙයි අයියා සර් 😍🤩

  • @isurusajith748
    @isurusajith748 2 ปีที่แล้ว +32

    TH-cam නම් රාමුව තමයි ❤️

  • @maleeshanadun4627
    @maleeshanadun4627 2 ปีที่แล้ว +3

    ජයෙන් ජය රන්දික සාර් .. හොද වැදගත් වීඩියෝවක්.
    ජයෙන් ජය... ✌ තෙරුවන් සරණයි ....🙏

  • @lahirusamarakoon222
    @lahirusamarakoon222 2 ปีที่แล้ว +20

    අතීතයේ අපේ රටන් නැව් ගන්න බ්‍රිතාන්‍යට අරන් ගිය , අපේ ඉපැරණි පුස්කොළපොත් සහ ඒවායේ අන්තර්ගත තාක්ෂණික තොරතුරු පිළිබඳ video එකක් කරොත් ගොඩක් වටිනවා.♥️🇱🇰

  • @dahamiparindya5929
    @dahamiparindya5929 2 ปีที่แล้ว +18

    මේක නම් පිස්සුවක්....😍 හැමදාමත් වගේ රාමුවට ආදරෙයි... ජය වේවා.

  • @lochanadilshan6513
    @lochanadilshan6513 2 ปีที่แล้ว +41

    ආසම topic එකක් අයියේ😎,
    # බුද්දිමත් මිත්‍රයා ඔබට ජය වේවා ..!❤️🧠

  • @Malinthaas5786
    @Malinthaas5786 2 ปีที่แล้ว +1

    Oya paw aiye ❤️❤️❤️❤️❤️apita mawa hoyala api issara kiyanna godak mahansi wenawata

  • @Chanaboy_1
    @Chanaboy_1 2 ปีที่แล้ว +59

    හැමදාම අත්පුඩිය බලාපොරොත්තුවෙන් ඉන්න මම 😁🖤🤩

    • @h.m.ipradeep2467
      @h.m.ipradeep2467 2 ปีที่แล้ว +2

      😂 math

    • @sadunperera9185
      @sadunperera9185 2 ปีที่แล้ว

      ඒක අවදානය ගන්න කරන වැඩැක්.හරියට නින්දෙන් ඇහැරවන්න කරන වැඩක් වගෙ.🙃

  • @stargirl3013
    @stargirl3013 2 ปีที่แล้ว +92

    පෘථිවියෙන් පිට ජීවන් ගැන නම් හොයන්න ආසාව මටනම් තියෙන්නෙ තුනේ පන්තියේ ඉදන්..මරු අයියේ පට්ට topic එක👏

    • @sunofroyal6383
      @sunofroyal6383 2 ปีที่แล้ว +1

      Aniwa

    • @nuwangaa
      @nuwangaa 2 ปีที่แล้ว +6

      ඔයා තාම පහේ පන්තියේ නේද.. ලබන අව්රුද්දෙ ශිශ්සත්ත විබාගෙ රිසල්ට් ආවම මල්ලිට පෘතුවින් පිටවෙන්නම හිතේවි

    • @GameWithHeartOfficial
      @GameWithHeartOfficial 2 ปีที่แล้ว +2

      @@nuwangaa malli kiyanne komada eyata 😂💔 nangi neda

    • @sij2618
      @sij2618 2 ปีที่แล้ว

      Same😇

    • @kuwi611
      @kuwi611 2 ปีที่แล้ว

      Maath 3 wasare idn asama mathrukawa

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +33

    මට ඇත්තටම මේ වගේ සිද්දියක් දැක ගන්න ඕනේ...😥😥😭🙏

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූති ඔබ දරණ මේ වෙහෙස මහන්සියට. ❤❤❤

  • @mahaushadhawijesuriya1814
    @mahaushadhawijesuriya1814 2 ปีที่แล้ว +1

    හුඟක් ආසකරන රසබර මාතෘකාවක්...මෙවැනි තොරතුරුවලින් අපව පිනවන ඔබට ස්තූතියි!❤️

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +21

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @dananjaya5903
    @dananjaya5903 2 ปีที่แล้ว +33

    A/L පෙනී පෙනී stress එකේ ඉන්න ඔළුවට මේ notification එක එනවා දකිනවා කියන්නේ....💆‍♂️

  • @sooryabusiness1220
    @sooryabusiness1220 2 หลายเดือนก่อน +1

    සුපිරියි ❤

  • @chathumal8379
    @chathumal8379 3 หลายเดือนก่อน +1

    ඒකාලේ වෙද්දි 3000kmh-1 වේගයක් තිබ්බනම් දැන් වෙද්දි ඒක ආලෝකයේ වේගයෙන් යන්න තරම් දියුණු වෙලා තියෙන්නත් පුලුවන් පියවි ඇසට නොපෙනෙනව වෙන්නත් පුලුවන් ඒනිසා🙂🔥

  • @hirushanthadiya8670
    @hirushanthadiya8670 2 ปีที่แล้ว +24

    මේ වගේ episode පැයක් තිබ්බත් කමක් නෑ 🙂😍

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 2 ปีที่แล้ว +262

    " කොරන්ඩ දෙයක් නෑ, මේ ආපු එකට මේ ගෑණිව දාලා ආයෙත් මුහුදටම යවමු" 😂 ❤🙏

    • @rihansaz
      @rihansaz 2 ปีที่แล้ว +10

      ඒක තමයි පට්ට 😂😂

    • @gayashansangeeth1626
      @gayashansangeeth1626 2 ปีที่แล้ว +3

      @@rihansaz 😂😂

    • @manojsameera2232
      @manojsameera2232 2 ปีที่แล้ว +8

      මටත් ඒක ටික් උනා... දකුනෙදෝ කියලත් හිතුන..

    • @supulmadusanka9711
      @supulmadusanka9711 2 ปีที่แล้ว +10

      විහාර මහා දේවි වත්ද???

    • @Shinjihirako00
      @Shinjihirako00 2 ปีที่แล้ว +5

      පිරිමියෙක් විදිහට ජීවිතේ ජයගත්ත එකෙක් 🤣

  • @disnakumuduni4681
    @disnakumuduni4681 2 ปีที่แล้ว +1

    ගොඩක් ම තැන්ක්ස්...අයියාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට... හැම ඈපිසෝට් එකකම ගොඩක් වැදගත් දේවල් අපිට කියලා දෙනවා වට ...අයියට ජය.................

  • @kandycomvlog
    @kandycomvlog 2 ปีที่แล้ว +6

    ආසම සිරියස් එක.....තව එපිසෝඩ් ඕනේ දිගටම 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @krishan5973
    @krishan5973 2 ปีที่แล้ว +14

    කැමතිම මාතෘකාවක්...ලස්සනයි අයිය අදත් වැඩේ..ජයවේවා..♥️♥️

  • @janithkeshan6802
    @janithkeshan6802 2 ปีที่แล้ว +9

    වෙනදා අත්පුඩිය ගහද්දි ගැස්සුනාට .අද අත්පුඩිය ගහද්දි දුක හිතුනා අයියෝ වීඩියෝ එක ඉවරද කියලා.කියලා විස්තර කරන්න බැරි තරම් ඔබතුමා සාර්ථකයි රන්දික මහත්මයා .ජයෙන් ජය 🙌🔥

  • @PATHS0905
    @PATHS0905 2 ปีที่แล้ว +2

    ඇත්තටම මම දාන හැම වීඩියෝන එකක්ම බලන්න උත්සහ කරා,ඇත්තටම මේක වටින වීඩියෝ එකක්,ඒවගේම තමා අනිත් වීඩියෝනම් පිස්සුවක්😶❤️❤️❤️

  • @userdbc5032
    @userdbc5032 ปีที่แล้ว +1

    සුපිරි වීඩීයෝවක්.... හැම වෙලේම හොයපු මාතෘකාවක්..💖

  • @yashoderanga6302
    @yashoderanga6302 2 ปีที่แล้ว +35

    ඔයා මොකක් හරි topic එකකට තොරතුරු එකතු කරන,internet පාවිච්චි කරන විදිහ නම් මාරයි😳💚
    කැමති නම් ඒ ගැන වීඩියෝ එකක් හදන්න 😁

  • @Game_Over8378
    @Game_Over8378 2 ปีที่แล้ว +6

    පිටසකවල විස්සර ගැන අහන්න හරිම ආසයි.තව එ වගේ විඩීයෝ එකක් ඕනි

  • @shevibes650
    @shevibes650 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ හරිම උනන්දුවෙන් බලන channel එකක්......❤️🤟❤️🤟❤️🤟

  • @Madushanshanuka565
    @Madushanshanuka565 2 ปีที่แล้ว +1

    බුදු සරණයි. මම් ආසම නොදන්න තාක්ශනය ගැන තොරතුරු දැනගන්න හොයන්න. ගොඩක් හොද වටින වැදගත් තොරතුරු ගොඩක් අපිට් ලබාදෙන chenal ekk.. ස්තූතියි .. ජයවේවා....!❤️

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    දැනුම හොයන අපට රාමුව තමයි...❤️🙏🙏

  • @RUU_LYRICS_77
    @RUU_LYRICS_77 2 ปีที่แล้ว +16

    අයියා කලින් බොබ් ලසාර්ගෙ episode එකේ කිව්ව ප්‍රතිගුරුත්ව තාක්ෂණය මතක් වුනා යටිකුරු පිරමීඩ වස්තු ගැන කතා කරද්දි..රාමුවට ජය😍🙏

  • @KavinduNPerera
    @KavinduNPerera 2 ปีที่แล้ว +4

    හැමදාම හිතාන්න දෙයාක් ඉතුරු කරලා Video එක නවත්තන එක ගොඩක් හොදටි අයියෙ 💖

  • @snr9282
    @snr9282 2 ปีที่แล้ว +7

    මොනා කලත් ඉතින් රාමුව සුපිරියක් තමා 🔥🔥🔥

  • @MeowZzzworld333
    @MeowZzzworld333 2 ปีที่แล้ว +7

    Wow! Sunday is my favourite day of the week.. cuz of Raamuva 🙂

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 2 ปีที่แล้ว +4

    රන්දික සර් දැක්කමත් හිත පිරෙනවා❤️

  • @sarathkumara3485
    @sarathkumara3485 ปีที่แล้ว +1

    Thank you sir!🙂🙂

  • @poornakaushalya4176
    @poornakaushalya4176 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති මේ වීඩියෝව වෙනුවෙන් දැරුව මහන්සියට ❤️‍❤️‍🔥

  • @user-mr8bk5hn9l
    @user-mr8bk5hn9l 2 ปีที่แล้ว +5

    හැමදාම වගෙ අදත් සාර්ථකයි💓

  • @pasinduimesh0114
    @pasinduimesh0114 2 ปีที่แล้ว +10

    පොඩි කාලේ ඉදන් ආසාවෙන් හොයලා බලපු මාතෘකාවක්😍💖
    ප්‍රතිගුරුත්වය පිලිබද Episode එකක් බලාපොරොත්තු වෙනවා🙂🥺

  • @lohanpriyantha4687
    @lohanpriyantha4687 2 ปีที่แล้ว +4

    + මොකද හිතෙන්නේ?
    - ඒක පට්ට😌❤

  • @tufgaminglive1662
    @tufgaminglive1662 2 ปีที่แล้ว +2

    ඒකනම් මරු වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනේ 😌 හිතාගන්න බෑ සාමාන්‍ය අපිටනම් එහෙත් එය සත්‍යක් ලෙස පිලිගත හැකි කරුනු බොහෝමයක් තිබෙන්වා

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 2 ปีที่แล้ว +81

    සුපිරියි!!!ෆොක්ස් මෝල්ඩර්ගේ දෙනෙත් කුතුහලයෙන් දීප්තිමත් වන තවත් X-File එකක්...❤️❤️❤️ජය වේවා!!!🖼️රාමුව🖼️❤️❤️❤️

    • @aperahataapeerahata6027
      @aperahataapeerahata6027 2 ปีที่แล้ว +1

      ඒකනේ දාපු ගමන් ඒ music එකමයි..😁😁

    • @isindunethmika3899
      @isindunethmika3899 2 ปีที่แล้ว +2

      ස්කර්ලී මේව දැක්කහම සතුටු වෙයි 😉😉

    • @XNUKE-DON
      @XNUKE-DON 2 ปีที่แล้ว +1

      ෆොක්ස් ට එපාම කරපු වැඩෙ මොකක් හරි කරන්න යනකොට කොහෙ හරි හිකනල්ලු ටිකක් ඇවිල්ලා එවිඩන්ස් උස්සනවා😒😹

  • @dinisurujagodaarachchi2351
    @dinisurujagodaarachchi2351 2 ปีที่แล้ว +50

    බෞද්ධ දර්ශනයේ අභිධර්මයේ එන ගැඹුරු කොටස් පිළිබඳව තවදුරටත් වීඩියෝ ගෙනෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි.

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 22 วันที่ผ่านมา +1

    Excellent ✨

  • @daminduwijenayaka8403
    @daminduwijenayaka8403 26 วันที่ผ่านมา

    ගොඩක් වටින ආසාවෙන්ම බලන රසවිදින channel එකක් ❤ best of luck ayye ❤️ පලවෙනි comment එක youtube එකේ දාපු නොදා බැරි උනා ඔයාගෙ හැකියාවට ❤️❤️

  • @vishalwijerathna5658
    @vishalwijerathna5658 2 ปีที่แล้ว +17

    රාමුවෙන් එහාට දකින්න හුරුකරවන රාමුවට ජය ❤

  • @s.r.s.arachchi7187
    @s.r.s.arachchi7187 2 ปีที่แล้ว +47

    බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ 5 වෙනි වීඩියෝ එකත් ඉක්මනට ඕනි.

  • @rakitharanathunga7224
    @rakitharanathunga7224 2 ปีที่แล้ว +10

    මම නම් කැමති ඔය පිටසක්වල ජීවින් කියල හඳුන්වන්නේ අපේම අනාගතය කියල හිතන්න. කාටවත් හිතෙන්නේ නැද්ද තව අවුරුදු 2000-2500 ක් යනකොට මිනිස්සු විකෘති විදිහට පරිනාමය වෙලා, තාක්ෂනය හිතාගන්නවත් බැරි තරමට දියුණු උනාට පස්සේ, පෘථිවියෙන් පිටට ගියපු ජිවින්ම ආපහු කාලය හරහා පරණ පෘථිවිය කොයි වගේද කියල බලන්න එනවා කියල. මට එහෙමත් හිතෙනවා. මොකද හැම තැනම වාර්තාවෙන්නේ ඒ ජිවිනුත් මනුස්සයාට සමානයි කියලනේ. ඉතින් කලින් අවුරුදු 1000ත් එක්ක බලද්දී වර්තමානයේ අපේ පරිනාමය සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක තව අවුරුදු 2500ක් යනකොට කොහොම වෙන්න බැරිද?
    බුද්ධිමත් මිත්‍රයෝ මොකද හිතන්නේ ඒ ගැන? මගේ තර්කය වැරදිද?

    • @rithuperera3253
      @rithuperera3253 2 ปีที่แล้ว

      Matath hithenawa mamath kaala tharanaya karala me inne kiyala

    • @Ziba_19
      @Ziba_19 2 ปีที่แล้ว

      වැරදිම නෑ 😊

  • @nishshankafernando4100
    @nishshankafernando4100 2 ปีที่แล้ว

    ඔබතුමා බොහොම වෙහෙස මහන්සි වී සොයාගත් මෙම තොරතුරු අපිට ඉදිරිපත් කිරිම ගැන ඔබතුමාට ගොඩක් 🙏 ..

  • @Lush_fm
    @Lush_fm 2 ปีที่แล้ว +19

    ආසම topic එකක්...ගොඩක් වටිනවා අයියේ.. ❤️ සුපිරයට explain කලා 🤩

  • @rampagestatus8214
    @rampagestatus8214 2 ปีที่แล้ว +23

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ . ❤🔥 . ඒ ඉවසීම ට සාධාරණයක් ලැබුණෝ .....👐

  • @asithalakmal8024
    @asithalakmal8024 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතීයි මාමේ 🙏🙏🙏

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 ปีที่แล้ว +1

    මමත් ආසම කැමතිම විෂයක්. රාමුවෙි විඩියෝ ගොඩාක් වටිනවා ජය වෙවා සහොදරයා තෙරුවන් සරණයි 👍👊👊👊💚❤💛🌼🌼

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +4

    අදත් ආස හිතෙන මාතෘකාවක් ❤️😊

  • @sachinthakalpana7246
    @sachinthakalpana7246 2 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත් වැඩසටහනක් ❤

  • @maduranagaamarasena3860
    @maduranagaamarasena3860 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කිරීමට ගන්නා වෙහෙස වෙනුවට

  • @randikadinesh6523
    @randikadinesh6523 ปีที่แล้ว

    මෙවැන් රසවත් කුතුහලය දනවන දේවල් පිළිබදව වැඩසටහන් කරන්නට ඔබට ශක්තිය ලැබේවා !

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 ปีที่แล้ว +19

    Sir, You are the respectable gentleman who inspired me to investigate about the mysteries of our world. I am very lucky to listen to you 🤗💕 Sometimes ...,Abnormal things are so interesting ....

    • @gkdskapgu7461
      @gkdskapgu7461 ปีที่แล้ว

      හොද යනා වල පිංතුර බලන්න meier saken බලන්න.

  • @sanukaakkarawatta9614
    @sanukaakkarawatta9614 2 ปีที่แล้ว +14

    කුතුහලයෙන් ඉන්නෙ හැම ඉරිදාම, අද මොනව කරයිද කියලා 👍👍👍👍👍

  • @rangahikkaduwa
    @rangahikkaduwa 2 ปีที่แล้ว

    මේ වීඩියෝ පටයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඒවගේම මම ආසම පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් කරැණු,කාරණා දැනගැණීම.බොහොම ස්තූති සහෝදරයා.මේ වගේ ලස්සන අළුත් වීඩියෝ කරන්නට ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි,,!!!

  • @ravinduprabod6111
    @ravinduprabod6111 2 ปีที่แล้ว +7

    පුළුවන් නම් තව මේක ගැන episode එකක් කරන්න 👀 ඔබට ජය🙏

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 ปีที่แล้ว +51

    මම පොත් කියවනවට වඩා අහං ඉන්න ආස කෙනෙක්.සවන්දීම හරි පහසු ආයාසය අඩු ඉගෙනීම් ක්‍රමයක්.ඔයා ඉතින් ඒක අපිට හොඳටම කරල දෙනවා.

    • @sarindasatharasingha7196
      @sarindasatharasingha7196 2 ปีที่แล้ว

      මාත්😁😁

    • @user-lu7hk4lr5l
      @user-lu7hk4lr5l 2 ปีที่แล้ว

      Mamat

    • @ricksanchez-jl8uk
      @ricksanchez-jl8uk 2 ปีที่แล้ว +2

      ඒත් පොත් කියවපුවහම එන දැනුම/ප්‍රයෝජන සවන්දීමෙන් එන්නෙනැනෙ

    • @sarindasatharasingha7196
      @sarindasatharasingha7196 2 ปีที่แล้ว

      @@ricksanchez-jl8uk මට පොත් කියෙව්වට මතක හිටින්නෙ නැනෙ😥

    • @ricksanchez-jl8uk
      @ricksanchez-jl8uk 2 ปีที่แล้ว +1

      @@sarindasatharasingha7196 හැබැය් පොත් කියවන්නෙනම් මතක ශක්තිය වැඩි කරගන්න 😂😂😂😂😂😂😂😂

  • @hush914
    @hush914 2 ปีที่แล้ว +4

    සුපිරී අයියේ...💗අයියත් ලස්සනයි,කතාවත් ලස්සනයී💛

  • @kmwgchandrarathne9469
    @kmwgchandrarathne9469 2 ปีที่แล้ว

    Super and thanks

  • @virajdananjaya2204
    @virajdananjaya2204 2 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොමත් ස්තූතියි ...

  • @dinithiranasinghe1208
    @dinithiranasinghe1208 2 ปีที่แล้ว +20

    අයියේ lucid dreaming ගැනත් video එකක් කරමුද. ඒක ප්‍රායෝගිකව අත්හදා බලන්න පුලුවන් තරම් කරුණු එකතු කරලා 🙂♥️

    • @keshandilhara8163
      @keshandilhara8163 2 ปีที่แล้ว

      Eka maru✌️

    • @chanukajayakody6010
      @chanukajayakody6010 2 ปีที่แล้ว

      Sihina gena video ekak karala tiyanawa giya awurdde. Eke Lucid dreaming genath kathakaranawa

  • @NICO-ov8hh
    @NICO-ov8hh 2 ปีที่แล้ว +3

    MY FAVOURITE EPISODE SERIES EKA. LOVE IT

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +1

    තැන්කිව් අපි වෙනුවෙන් කාලය වැය කරලා කරුණු හොයලා වීඩියෝ ඉදිරිපත් කිරීම වෙනුවෙන්.
    ආස කරන මාතෘකාවක් . අත්පොඩිය ගහපුවම ස්නැප් එකකින් මෝහනයෙන් අවදිවුණා වගෙ ❤

  • @dimuthuiroshan7088
    @dimuthuiroshan7088 ปีที่แล้ว

    Athatama man marama adawen balnaw aiye oyage videos thanks 😊