පිරමීඩවල විශ්මයජනක පැතිකඩ හා තාරකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @randikawijesinghe
    ______________________________________________________________
    ඊජීප්තුවේ පිරමීඩවල විශ්මයජනක පැතිකඩ හා තාරකා පිළිබඳව කුඩා සංවාදයකි
    තාරකා මෘදුකාංගය - stellarium.org
    #රාමුව Facebook Channel / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය / 1032762783869830
    Design vector created by freepik - www.freepik.com
    www.flaticon.com
    MUSIC BY
    www.bensound.c...
    www.purple-pla...

ความคิดเห็น • 1.8K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +31

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

    • @thilinadarshana9416
      @thilinadarshana9416 2 วันที่ผ่านมา

      Apitat twa tika dawsakin ai chat bot lagen berenna okkoma phn widuli badu winsa kaela dala kaleta wela hangila inna wei. Etkota sali tyna ratawl wla balawath minisu oya piramida wge ikmnta hadagena hangei.ita pase kalayk yaddi ibema godanagili nathi wela kalawal wla edera yugekata ei. Nyastika boma ai wllin nidhas wela hamadema iwra wela minsiu tika denek kalawl wla hangila bereyi. It pase aai awurudu ganak gihin e aya poda poda tanikarma edera yugeta ei.ara minisu wrgya bo krla Aai awurudu ganakin gindra rodaya hoygeana aai me api inna kaletma ei 😂 aai mkk hri dekin api kaleta gihin api aai edera yugeta ei. Mekama karaki karaki wenwa aththe..

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว +66

    කවුරුවත් දෙයක් කියපු පලියට පිලි නොගෙන, තමන් විසින් ම මහන්සි වෙලා ඒකේ ඇත්ත නැත්ත හොයන්න තරම් දැනුමට ආදරය කරන ඔයා වගේ වටිනා කෙනෙක් ඇසුරු කරන්න ලැබීම ඇත්තට ම මට ලොකුම ලොකු ගෞරවයක් අයියේ. ඒකේ වටිනාකම හරියට ම දැනෙන්නේ දැනුම ඔයා වගේ ම කෑදරකමකින් හොයන්න මහන්සි වෙන කෙනෙකුට ම විතරයි. ඔයාට සුබ පතනවා හැමදාමත් වගේ ම ජීවිතය ලස්සන වේවා කියලා.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +24

      ඔයා වගේ අය මේක බැලීම මටත් ගෞරවයක්!

  • @supunchathura8
    @supunchathura8 3 ปีที่แล้ว +644

    සීගිරිය ගැනත් වීඩියෝ එකක් පුලුවන් නම් කරන්න..
    කැමති අය ලයික් කරන්ට

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +704

    අද නම් කලින්ම ආවා ❤️

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +131

    කොරෝනා රෝගයෙන් පීඩා විදින මෙරට වාසී සියලූම සත්වයෝත් මෙරටින් පිට විසින සත්වයෝද සියලූම ලෝක සත්වයෝද ලොව පවතින සියලුම ලෙඩ දුක් බිය සියල්ලන්ගෙන්ම පීඩා විදින අපා දෙපා සිව්පා සියලූම සත්වයෝත් සුවපත් වෙත්වා!

  • @pramoddilshan434
    @pramoddilshan434 3 ปีที่แล้ว +178

    ලෝකේ තියෙන ඉන්ද්‍රිජාලික පැතිකඩ වගේම විද්‍යාව ගැන උනන්දුවක් ඇති කරනවට ඔබ තුමාට බොහොම ස්තුතියි ♥️🙏🏻😍

  • @slmusiccreation633
    @slmusiccreation633 3 ปีที่แล้ว +4

    ලගදී සෙට් උනේ චැනල් එක එපිසෝඩ් ඔක්කොම මුල ඉදන් බැලුවා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා වැඩේ සුපිරි.ගුඩ් ලක්!!

  • @MOVIETIMELK
    @MOVIETIMELK 3 ปีที่แล้ว +866

    සමාන්තර ලොක පිළිබඳව වීඩියෝවක් අවශ්‍ය අය😍

  • @Bixbiyyy
    @Bixbiyyy 3 ปีที่แล้ว +12

    වෙලාව ගියා දැනුනෙවත් නෑ.මෙහෙම දෙයක් බැලුවම හිතෙනවා අපි මොනවද දන්නෙ කියලා.හිතුවෙ නැති පැතිකඩ වලට අවදානය යොදවන්න අවස්තාවක් සලසා දීම ගැන සර්ට ගොඩක් ස්තුති යි.🤝

  • @anuradhapandukabhaya7206
    @anuradhapandukabhaya7206 3 ปีที่แล้ว +509

    මෙය ඉදිරිපත් කිරීම සඳහා ඔබ විසින් වැය කරන ලද ඔබගේ වටිනා කාලය සහ ඔබගේ දැනුම පිළිබඳව මා ඉතා කෘතඥ වෙමි ඉතා අගය කොට සලකමි.

    • @monikadilrukshi4288
      @monikadilrukshi4288 3 ปีที่แล้ว +3

      Mewa salli salli salli bro

    • @alex_m_p_s3072
      @alex_m_p_s3072 3 ปีที่แล้ว +1

      @@monikadilrukshi4288 😂

    • @naveensampath1799
      @naveensampath1799 3 ปีที่แล้ว +4

      @@monikadilrukshi4288 ඒ උබලා වගේ සක්කිලින්ට

    • @monikadilrukshi4288
      @monikadilrukshi4288 3 ปีที่แล้ว

      @@naveensampath1799 pala pala do

    • @naveensampath1799
      @naveensampath1799 3 ปีที่แล้ว +2

      @@monikadilrukshi4288 පල පල පට්ටන්දරී

  • @imaniprathibha3718
    @imaniprathibha3718 3 ปีที่แล้ว +26

    කියන්න වචන නෑ අයියේ ඔයා නම් සුපිරි. මේ තරම් මහන්සි වෙලා details හොයල ලස්සනට පැහැදිලි කරල videos කරනවට ඔයාට ගොඩක් පිං අයියේ. විශ්ව ශක්තියේ බලයෙන් ඔබට ජයෙන් ජය.🙏♥️💫🌍✨🪐⚡️

  • @kolibuub9578
    @kolibuub9578 3 ปีที่แล้ว +94

    මේ විඩියෝ එකත් එක්ක හැමෝටම කියන්න ඔනේ කියල හිතූන දෙයක් තියෙනවා.ලංකාවේ ගොඩාක් පිරිසක් උනන්දු මාත්ෘකාවක් මේ පිරමීඩ කියන්නේ.ඒවගෙ තාක්ශනික පැතිකඩ ගැන ගොඩාක් කතා කරනවත් දැකල තියෙනවා. ඒ උනත් ලංකාවෙ අපෙ ඉතිහාසය ගැන බලාගෙන යද්දි අපේ රටේ තියෙන අපෙ ස්තූප ගැන සීගිරිය වගේ තැන් ගැන ඉගෙන ගත්තට එවගෙ තාක්ශනික පැතිකඩ ගැන හොයල බලන ප්‍රමානනය අතිද කියන එක ප්‍රශ්නයක්.මේකට ප්‍රදාන හේතුව අපෙ ඉස්කොලෙ ඉතිහාසය පොතේ උගන්වන්නේ මෙ අව්රුද්දේ මේ රජතුමා මේ ස්තූපය හදල බුද්ධ සාසනයට පූජා කරා කියල.
    එතකොට අපිට මේ දේවල් වල පූජනීය වටිනාකම, සංස්ක්ෘතික වටිනකම වැඩක් නැද්ද ? 100% ක් වැදගත්. හැබයි මගෙ මතය ඒ දේවල් වල වටිනාකමත් එක්ක අපි අපේ රටේ දේවල් වල තාක්ශනික දැනුමත් කතා කරන්න ඔනෙ.
    උදාහරනයක් විදිහට, මේ ස්තූප හදන්න පාවිච්චි කරපු ඉංගිනේරු තාක්ශනය, ඒවට පවිච්චි කරපු එක එක ද්‍රව්‍යයන් සහ එවට පාවිච්චි කරපු ගණිතමය මූලධර්මයන් භෞතික විද්‍යාත්මික ,රසායනික විද්‍යාත්මක මූලදර්ම වගේ දේවල් ගැන බොහොම අඩුවෙන් කතා වෙන්නෙ.ඔව්, ගනිතමය මූලධර්ම මේ දේ ඉතාම අඩුවෙන් කතා වෙන ඒත් ඉතා වැදගත් දෙයක්. ජේතවනරාමය ,රුවන්වලිමහා සෑය ඇතුලු ගොඩාක් විශාල ඉදිකිරීමක් කරද්දි ගණනය කිරීම් ගොඩාක් සංකීර්න වෙන්න පුලුවන්.බොහොම සරල උදාහරනයක් විදිහට ස්තූප වල තියෙන මේ රවුම්/ව්‍රර්තාකර හැඩය ගන්න එක කනා පාරක් ගහලවත්, පොතක කව කට්ටක් තියල අදින තරම් සරල වෙන්නෙ නෑ. හරි අවශ්‍ය විශ්කම්බයක් ඇතුව මේකෙ වටප්‍රමාය දැන ගන්නේ නැතුව මේ දේ කරන්න බෑ. අවශ්‍ය ගඩොල් ප්‍රමානය වගේ දේවල් ගණනය කරන්න.අනිත් එක වුතාකාර/රවුම් හැඩ ගැන කතා කරද්දී pi වගේ අගයන් අනිවාරෙන් අවශ්‍ය වෙනව (ගනිතය ගැන විඩියෝ එකෙ ඔබතුමා මේක ගැන කිව්ව). මේකෙ ඉතා අසන්න අගය හොයාගෙන තිබිල තියෙනව ඉන්දියානු ගනිතඥයෙක්(infinite series පාවිච්චි කරල ).මේ අගය අපේ ඒ කලෙ හිටිය ඉංජ්රුවරු දැනගෙන ඉදල තියෙනව.නැතුව කනා පාරක් වගෙ ගහල මේ වගේ ලොකු ඉදිකිරීම් කරන්න බෑ.සීගිරියත් මෙ වගේම තමා. ජලය තැනින් තැනට අරන් ගිය විදිහ මැජික් නෙවේ බොහොම විද්‍යානුකූලයි.මෙතන කිව්ව උදාහරන අංශු මාත්‍රයක් විතරයි.
    ඒ නිසා අපෙ රටේ උනත් ස්තූප ඉදි කරද්දි අලි ඇත්තු පාවිච්චි කරල විශේෂ තාක්ෂණ පාවිච්චි කරල මේව ඉදි කරන්න ඇති. ඒ නිසා අපේ රටේ ඉතිහසයේ තියෙන දේවල් වලත් තාක්ෂණික පැත්ත හොයන්න අපි යොමු වෙනව නම් වටිනව කියල හිතනව වෙන රටවල් වල දේවල් හොයනවත් එක්කම.(මේක කලින් විඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න හිටියෙ සහ රාමුව ඇතුලෙ මේ දේ කතා කරපු එක වටිනව, මොකද වෙන ගොඩක් තැන් වල විකාර තියෙන නිසා.)(අනිත් එක ඔබතුමා මේ කරන දේ ලංකාවෙ සමාජයට මාරම දායාදයක්.එකටත් ස්තූති කරනව)

    • @thimira1521
      @thimira1521 3 ปีที่แล้ว +9

      අපේ රට විතරයි මම හිතන්නෙ පිටරට සුද්දෙක් ලියපු ඉතිහාසයක් ඉගෙන ගන්න එකම රට

    • @kalharagunawardhana
      @kalharagunawardhana 3 ปีที่แล้ว +7

      @@thimira1521 සිරා කතාව අපේ ගොඩක් දේවල් හංගල තියෙන්නෙ පූරාවිද්‍ය දෙපාර්තමේන්තුව මොකුත් කරන්නෙත් නෑ වැඩ කරන මිනිස්සුට වැඩ කරන්න දෙන්නෙත් නෑ උදා-රාජ් සෝමදේව මහතාට කැනිම් තහන්ම් කරා වගේ මම හිතන්නෙ ඒක දැන් දීල ඒත් එහෙව් රටක් ලංකාව

    • @jayarecordsofficial
      @jayarecordsofficial 3 ปีที่แล้ว +5

      හොඳම උදාහරණය අවුකන "බුදු" පිළිමය, මේ ගැන කථා කලයුතුයි රාමුවෙන් ඉදිරියේදි

    • @cielo4226
      @cielo4226 3 ปีที่แล้ว +7

      රාමුව,ඈත අතීතයේ සිට කලුගල් ,එසවීම කෑපීම සිදුකල,යත්‍ර නොමැති රහස් පැරණි පොත් වල තිබේ,එනම්,,,, අක්‍රපට්ට තිත්ත තියභරා දේවගෙය ගෙන අඹරා කලුගලක් ගෙන සිදුරුකර වසා තබනු,කලුගල මැටිමෙන් මොලොක් වෙයි,අවශ්‍ය කැටයම කපා බෙහෙත් ඉවත් කර,ඇල් දියෙන් සෝදනු, මේ රහස් නූතන විද්‍යාව පිලුගැනීමට කැමති නැත,හෙතු ගොඩක් ඇත,නමුත් සොයා බැලීමට බොහෝ දේ ඇත,ගල් කුට්ටි කැපීම මහ රහසක් නොවේ,🌙

    • @kalharagunawardhana
      @kalharagunawardhana 3 ปีที่แล้ว +3

      @@cielo4226 පොඩ්ඩ්ක් හිතහන් මිනිස්සු ඕව දන්නව කියල කරන්න මමත් දැන් දන්නෙ ඔහොම කියල තියෙනව කියල එහෙම වෙලාවක් ඊජිප්තුවේ පිරමීඩ ඇමරිකාවට මැජික් තම

  • @shanthaperera7378
    @shanthaperera7378 3 ปีที่แล้ว +71

    ඉලුමිනාටීස්ලා ගැන වැඩි විස්තර ඇතිව video එකක් ඕනේ.... ඔයාගෙ වීඩියෝස් වල quality එක මරු අයියේ❤️🙌

    • @naveensampath1799
      @naveensampath1799 3 ปีที่แล้ว

      ලන්කාවේ නෙට් එක නෙමෙයි නි යූස් කරන්නේ ආන්නේකයි 😂👀

    • @tyruszuko1967
      @tyruszuko1967 2 ปีที่แล้ว

      @@naveensampath1799 ව්ස්වව්ව්ව්හ්ව්හ්ගව්XWWAJWSJWA🚭🐱🦥🐴🚭👽🚭🛄🌿🔕🔕🐎🦁😀😚🎧🔈🦁🐵🦄🐵🐱🎙️🔕🎶📇😚😀📇📇🚭📇🦁WWH👽😎🐯🐅🌍🌎🌋🦄🐴🎏️️🎙️🎶🎤🐵🐴🐵😍😉😚😚🐴🐎

    • @tyruszuko1967
      @tyruszuko1967 2 ปีที่แล้ว

      🐯🎊️

    • @tyruszuko1967
      @tyruszuko1967 2 ปีที่แล้ว

      ජීවිතයක් W

    • @tyruszuko1967
      @tyruszuko1967 2 ปีที่แล้ว

      @@naveensampath1799 WHWWAQWWWSAHWS

  • @මනෝජ්ගමගේ
    @මනෝජ්ගමගේ 3 ปีที่แล้ว +154

    දැන් හිතන්න කොරෝන හැදිල ඔක්කොම මිනිස්සු මැරිල මමයි කිහිප දෙනෙකුයි විතරක් ඉතුරු උනා කියල.මම ෆෝන් එක පාවිච්චි කලාට හදන්න දන් නෑ ඒ තාක්ශනේ අනිවාර්යයෙන් ම එතනම වැලලෙනව හැබයි මට පුලුවන් මෙහෙම එකක් පාවිච්චි කලා කියල ලියල තියන්න විතරයි 💔 මට හිතෙනව මෙහෙම දියුණු ශිෂ්ටාචාරයක් ඉස්සර තිබිල තියනව කියල🖤

    • @hashanchamika3674
      @hashanchamika3674 3 ปีที่แล้ว +7

      ශා මරු උදාහරනයක් ❤️‍🩹

    • @kalharagunawardhana
      @kalharagunawardhana 3 ปีที่แล้ว +10

      මට මෙහෙම දෙයක් හිතෙනව ඕකටම තව ටිකක් ඒ ශිෂ්ටාචාරයට අනිවාර්යයෙන්ම දියුණු ජීවි කොට්ඨාසයක උදව් ලැබිලත් තියෙනව මොකද ඔයා හිතන්නෙ

    • @hashanchamika3674
      @hashanchamika3674 3 ปีที่แล้ว +8

      @@kalharagunawardhana අනිවාර්යයෙන්ම ඒවගේම තමයි වර්තමානයට වඩා තාක්ශන ක්‍රියාවක් වෙලා තියනව අපිට හිතාගන්ඩත් බැරි,පිරමීඩ වගේන අපේ රටෙත් සීගිරිය බිසෝ කොටුව ඒ රහස් වලින් බිදක්.

    • @poornakaushalya4176
      @poornakaushalya4176 3 ปีที่แล้ว +1

      👍

    • @kasunindika6100
      @kasunindika6100 3 ปีที่แล้ว +4

      මමත් ඒ දේම හිතුවා....අපිට වඩා දියුණු ශිෂ්ටාචාරයක් තිබිලා මොනවා හරි හේතුවක් නිසා ඒක විනාශ වෙලා යන්න ඇති....

  • @dilenadasunbandara6538
    @dilenadasunbandara6538 ปีที่แล้ว +2

    මරු, කිසිම කම්මැලිකමක් නැහැ. ❤ දැනුම නම් දැනුම. Thanks😍 🎉

  • @hermez6969
    @hermez6969 3 ปีที่แล้ว +65

    ලංකාවේ තිබ්බ ඉපැරණි තාක්ශනේ ගැන වීඩියෝ එකක් ඕනා..උදා - සීගිරියේ උඩට වතුර යන හැටි ..ඒ වගේ එකක් ඕනා 🤟 අපේ දේවල් ගැන 🤟😎

  • @princeisha1234
    @princeisha1234 3 ปีที่แล้ว +147

    රාමුව Trending List එකත් ලගදීම අල්ලනවා කියන අය දාමු Like 👍 එකක් 🥰💐👏❤️

    • @dimuthueranga4546
      @dimuthueranga4546 3 ปีที่แล้ว +6

      Me wage channel trending wen na mcho lankawe.lankawe minissu hoyanne kunu godawal.danuma passe yana minissu sahenna adui.dukaaiii....

    • @princeisha1234
      @princeisha1234 3 ปีที่แล้ว +1

      @@dimuthueranga4546 කතාව ඇත්ත මචං, ඒත් රමුව කියන්නේ අඩුම කාලයකදී සබ්ස් ලක්ශේ ගහපු චැනල් එකක්, ලින්ක් ශෙයා කරලා ඉන්වයිට් කරලා තව ගත්තොත් ට්‍රෙන්ඩින් ලිස්ට් එක අල්ලන්නත් බැරි කමක් නෑ, උත්සහ කරමු තව අය දැනුවත් කරන්න 💪❤️

    • @isharafernando2060
      @isharafernando2060 3 ปีที่แล้ว

      gaming categary eken ramuwa channel eke bideo ekak trending 1 awa dan sathi ganakata kalin

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +45

      2030 දී විතර තමා :)

    • @shanlanka6670
      @shanlanka6670 3 ปีที่แล้ว +10

      Trending list එකට රාමුව දැන්ම නොයන එක තමයි හොද...මොකද ලංකාවේ trend වෙන gossip,ටෙලිනාට්‍ය වගේ මෝඩ videos අතරට මේ වගේ වැදගත් video එකක් ආවම මේකට ලැබෙන්න ඕන ඒ වටිනාකම නිවැරදි ස්ථානය නැතුව යනවා...අනික බහුතරයක් රාමුව බලන අය දැනුමට ආස කරන අය සහ ගොඩක් අය බුද්ධිමත් කට්ටිය...ඉතිං මේ වගේ තැනකට අර වගේ gossip හොයන එක එක බොරු පස්සෙ යන මිනිස්සු ආවම මේ වැඩේ හරියට කරගෙන යන්න බැරි වෙනවා...රාමුව trending එන දවසක් තියෙනවා හැබැයි ඒ දවස ගොඩක් දුරයි...( edit : කාටවත් අපහාස කලේ නෑ...අපේ රටේ ඇත්ත තත්වය තමයි කිව්වේ...😁 )

  • @vidusharansilu2427
    @vidusharansilu2427 3 ปีที่แล้ว +15

    අයියාගේ වටිනා කාලය, මේ වගෙ අපෙ දැනුම පෝෂණය කරන්න මහන්සි විම පිලිබඳව මාගේ ගෞරවණීය ප්‍රනාමය සහ තවත් මේ වගෙ විඩියෝ අරන් එන්න, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.. ජය..👊❤️👌

  • @ronalifernando7305
    @ronalifernando7305 3 ปีที่แล้ว +33

    පිරමිඩ සහ තාරකා පද්ධතිය අතර සම්බන්ධය මුලින්ම කියවුයේ විජය පත්තරයෙන්. එදා සිට අද දක්වා පුදුමාකාර ආසවක් දක්වන මාතෘකාවක්. මේ episode එකෙන් සමහර කරුනු ගැන පැහැදිලි අදහසක් ලැබුනා. මේ subject එකට ආදාල තවත් කරුනු ඉදිරියටත් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබෙවායි පතනවා. ස්තුතියි ❤️

  • @varunasathsara9551
    @varunasathsara9551 3 ปีที่แล้ว +6

    ඇත්තටම මහත්තයා පුළුවන්නම් බුද්ධ දර්ශනය ගැන තව තවත් පැහැදිලි කිරීම් කරන්න 🙏🙏

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +126

    පිරමිඩ ගවේෂනය කරල මැරුණ අය ගැන video එකක් ඕනි කියන අය like එකක් දාමු

  • @thathsaramn
    @thathsaramn 3 ปีที่แล้ว +11

    ඔබගේ වටිනා කාලය වැයකර ලෝකයේ විස්මිත දැනුම අප සමග බෙදාගැනිමට බොහොම ස්තුතියි 🙏❤️🔥

  • @DIGITALHEARTITAcademy
    @DIGITALHEARTITAcademy 3 ปีที่แล้ว +82

    හැමදාම විස්මිත දැනුම සහිත, අර්ථවත් videos අපට ගෙන එන ඔබට ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    හැමදාම, නො වරදවා ම රාමුව බල අය කෝ, 👍 එකක් දා ගෙන යන්න. 👍👍👍👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @akashfernando3318
      @akashfernando3318 3 ปีที่แล้ว +2

      අපිත් ඉන්නෝ 👍👍👍👍

  • @ragupathiranasinha3199
    @ragupathiranasinha3199 3 ปีที่แล้ว +2

    මේක සීරියස් එකක් විදියට බලන්න ආසයි.. මං කියවලා තියනවා මේ පිරමීඩ සර් කියනවා වගේම තාරකාවට සමානුපාතික වෙනවා වගේම, මේ පිරමීඩ ඉදිකිරීම් වලට පිටසක්වල ජීවීන් සම්බන්ධ උනා කියල... ඒ වගේම මේ පිරමීඩ සහ ශ්‍රීලංකාවේ දාගැබ් ඉදිවූ ස්ථාන අතර යම් සමානකමක් තියනවා කියලා.. කැමතියි ඒ ගැන වැඩිදුරටත් ඔබ තුමාගෙන් දැනගන්න... ❤️

  • @Kavindu770
    @Kavindu770 3 ปีที่แล้ว +597

    සාපේක්ෂතාවාදය පිලිබදව තවත් විඩියො කරන්නකො බලමු කොච්චර
    දෙනෙක් මේ මාතෘකාවට කැමතිද
    කියලා 💓
    👇

    • @mathematicsisthequeenofsci2742
      @mathematicsisthequeenofsci2742 3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් මොහු ඕනැම දෙයක් මිනිසකුගේ මනසට වදින්න කියල දෙන්න පුලුවන් ❤️

    • @Kavindu770
      @Kavindu770 3 ปีที่แล้ว +5

      @@mathematicsisthequeenofsci2742 😊මාරම පැහැදීලි කිරිමක් කරන්නෙ

    • @John-tn3bx
      @John-tn3bx 3 ปีที่แล้ว +7

      Sampath ayyage Video tika balanna. Godak hodata explain karala tiyanawa. Api School yana kale Ramuwa wage channel akakata tibbe oka thama

    • @Kavindu770
      @Kavindu770 3 ปีที่แล้ว +2

      @@John-tn3bx ඒ චැනල් එකෙ නම මොකද්ද

    • @kasunchathuranga2295
      @kasunchathuranga2295 3 ปีที่แล้ว +4

      @@Kavindu770 Videokatha

  • @krishan5973
    @krishan5973 25 วันที่ผ่านมา +1

    සිංදුවක් අහනවද රාමුවේ වීඩියෝ එකක් බලනවද කියලා හිතලා බස් එකේ යනගමන් රාමුවේ වීඩීයෝ එකක් අහගෙන යන්න තීරණය කරා..❤ ගොඩක් වෙලාවට මන් ගන්න තීරණයක් හැබැයි..උයනගමන්,කනගමන්,කොහේහරි යනගමන් එකී මෙකී නොකී ගොඩක් වෙලාවල..අනික මන් මේ වීඩියෝ එක විතරක් මන් බලන 7හෝ 8වෙනි වතාව විය යුතුයි...❤

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 2 ปีที่แล้ว +4

    එකින් එක බලාගෙන යන ගමන් චැනල් එකේ සේරම වීඩියෝ.
    ඔබතුමා මේ දැනුම අපිට දෙන්න වැය කරන කාලයට ඔබට බොහොම ස්තූතියි❤💙💙

  • @-thrimana3904
    @-thrimana3904 3 ปีที่แล้ว +6

    හැමදාම අර්ථවත් දෙයක් ඉදිරිපත් කරන කෙනෙක්. මිනිස්සු වැය කරන කාලයට උපරිම වටිනාකමක් ලැබෙන තැනක්.. ජය වේවා.👌👌❤️❤️

  • @CGS1129
    @CGS1129 3 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැනුමෙහි ඉන්ද්‍රජාලික මානය සොයා යාමක්.ඔබට ජය හා තුති 🙏

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +1

    මං දැන් කොරෝනා වෙයිරසයෙන් පීඩා විදින ගමන් ඉන්නෙ සහෝ මුල ඉදන්ම ඔයාගෙ සාමාජිකයෙක් ශිශ්‍යයෙක් මාත් ඒ වගේම හැමදේම එක පාර විස්වාස නොකර දස දහස්වාරයක් හිතලා මතවාද වලට එන කෙනෙක් බුදු සරනයි🙏 සහෝදරයා

  • @dineshamarasena905
    @dineshamarasena905 3 ปีที่แล้ว +5

    ඔබේ දැනුම හා නිහතමානිත්වය ඉතාම අගෙයි... දැනුම හොයන ,දැනුම් පිපාසෙන් ඉන්න අපට ගොඩක්ම වැදගත්.... ඉදිරියටත්...

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 3 ปีที่แล้ว +5

    ඉක්මන්ටම මේ පිරමීඩ පිලිබද තවත් විස්තර සහිත වීඩීයෝවක් බලාපොරොත්තු වෙනවා.. ආසම මාතෘකාවක් මේක.. සීරීස් එකක් විදියට කරනවනම් වඩා කැමතී.. 💜️💜️

  • @HelithaK
    @HelithaK 3 ปีที่แล้ว +4

    Video දෙකම ආසාවෙන් බැලුවා❤️. Series එකක් විදිහට තවත් videos මේ ගැන දානවානම් කැමතියි. සමහර දේවල් දැනගෙන හිටියා , ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ❤️
    මෙච්චර දියුණු තාක්ෂණයක් තිබිලා, රජා ඉර නග්ගනවා, කලින් රජා ඉර බස්සනවා කියලා විශ්වාස කරා කියලා හිතන්න මටනම් අමාරුයි.
    පිරමීඩ විතරක් නෙමෙයි, තව ගොඩක් අපිට හිතාගන්න බැරි දේවල් හදපු විදියක් ගැන ජනප්‍රවාදයේ වත් නෑ, හරියට ඒ දේවල් එක්ක අපේ ලොකු විසන්ධි වීමක් තියෙනවා වගේ. දැනටත් අපි වෙනත් ග්‍රහලෝක ජනාවාස කරන දේවල් වලට යොමු වෙලා ඉන්නවා, හදිස්සියේවත් අපිට ජීවත් වීමට නුසුදුසු වටපිටාවක් / තර්ජනයක් ඇතිවෙයි කියන සිතුවිල්ලත් එක්ක. මේ වගේ දේවල් හදන්න තාක්ෂණයක් තිබුණු ශිෂ්ඨාචාර, ඒවාගේ හදිසි තර්ජනය වලින් විනාශ වෙලා ගියා කියන එකත් හිතාගන්න අමාරුයි. අපි aliensලා හොයන්න මහන්සි වෙනවා. ඒත් මේ දේවල් අපිට alien.

  • @everythingtv5628
    @everythingtv5628 3 ปีที่แล้ว

    Comments නොකලට මමත් හමදාම රාමුව බලනව.මෙතුම මෙච්චර මහන්සිවෙලා හොයන තොරතුරු වලට වටිනකමක් දෙන්නනම් අපි එ ගැන කතා කරමු comment section එකෙ. එනකං බලං හිටිය ඒවයි, කලින්ම අපු ඒවයි, පරක්කු වෙලා අපු එවයි, අද ඉරිදා කියල එක පාරම මතක් උන එවයි මෙතන කතා නොකර.මගෙ අදහස තර්ක විතර්ක වලින් comment section එක පිරෙන්න ඔන කියන එකයි.එතකොට තමයි රාමුව බුද්දිමතුන්ගෙ channel එකක් වෙන්නෙ.
    ඔබ තුමාට බොහොම පින් මේ කරන සේවාවට.

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 ปีที่แล้ว +3

    අයියේ ඔයා මේ වෙනුවෙන් කොච්චර මහන්සි වෙලා තියෙනවාද කියලා විඩියෝව බලන කෙනෙක්‍ට හොදට තෙරෙනවා .. බොහොම ස්තුතියි ඒ බෙදා හදා ගැනිමට සහ අපිව ඒ ගැන හොයන්න උන්නදු කරනවාට .. 🙏

  • @hashinisaubagyahashinisaub6876
    @hashinisaubagyahashinisaub6876 2 ปีที่แล้ว +1

    පාඩම් කරන්න ආසාවක් මෝට්වේශන් එකක් නැතිව තිබ්බ මට එකේක මෝට්වේශන් ට්‍රයි කලා ඒත් අයියගේ මේ වැඩසටහන් මාලවම හෙම්න් හෙම්න් බලන්න ගත්තු දවසේ ඉදන් මට ඉගනගන්න ආසාව ට්ක ට්ක වැඩ් උනා 🥺 ගොඩක් පිං මේ කරන සත්කාරේට මගේ ආසම මාතෘකාව ඕක 🧡 දවසක නාසා වගේ ලොකු තැනක් මං ව්සින්ම හදන්නයි මගේ හීනේ 😎 අනිවාරෙන් එක ඉශ්ට කරනවා ලංකාවට ගෞරවයක් ගෙන්නම 🧡

  • @seramlike1939
    @seramlike1939 3 ปีที่แล้ว +6

    න්‍යෂ්ටික ශක්තිය , විකිරණ ගැන මෙන්ම ප්‍රතික්‍රියාකාරක ගැන දැන ගන්න ආසයි

  • @gayanrathnasiri1781
    @gayanrathnasiri1781 2 หลายเดือนก่อน

    මේක තනිකරම ඇබ්බැහියක් රන්දික මහත්මයා ❤❤❤ හැමදාම බලපු එකක් හරි ආයෙ ආයෙ බලනවා❤❤

  • @an1mus97
    @an1mus97 3 ปีที่แล้ว +198

    "ආත්ම" ගැන වීඩියෝ එකක් ඕනේ අයියේ ❤❤❤

    • @GAiYAshaN
      @GAiYAshaN 3 ปีที่แล้ว +1

      🤤

    • @cooldown5995
      @cooldown5995 3 ปีที่แล้ว +1

      💯

    • @jayamalsenavirathna8657
      @jayamalsenavirathna8657 3 ปีที่แล้ว +2

      😍

    • @roshansp7091
      @roshansp7091 3 ปีที่แล้ว

      ❤️

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +5

      මමත් දවසක් කිව්වා.. අර කිර්ලියන් කැමරාවෙන් ආත්ම පේන සිද්දිය ගැන එහෙම වීඩියෝවක් කරන්න කියලා

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths 3 ปีที่แล้ว +2

    රන්දික සහෝ ! සුපිරියටම පැහැදිලි කිරීම් කරා... ගොඩක් මහන්සි වෙලා අපට දැනුම ගෙනාවට බොහොමත්ම 🙏 ස්තුතියි ! ඔයාගේ වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා අයියේ !

  • @RuwanPradeep
    @RuwanPradeep 3 ปีที่แล้ว +18

    රන්දික අයියෙ, Pyramid වැඩේ නියමයි...මේ Series එක දිගටම ඕන...

  • @supunhasitha
    @supunhasitha 3 ปีที่แล้ว

    මේ වගේ youtube channnel , youtube අවකාශයේ සියදහස් ගණනින් පහල වේවා.
    තව කෙනෙක්ගෙ videos copy කරල youtube channnel කරන කාලෙක මේ වගේ channnel එකක වටිනාකම කියල නිම කරන්න බෑ. තව තව series පටන් ගන්න. පුලුවන් නම් තව channnel එකක් පටන් ගන්න. ගොඩක් වටිනවා මේ channnel එක.

  • @tharunnilanka840
    @tharunnilanka840 3 ปีที่แล้ว +5

    ස්තුතියී ඔබ මේ ලබාදෙන දැනුමට👏

  • @lahiru_1.618
    @lahiru_1.618 3 ปีที่แล้ว +1

    ආසම මාතෘකාවක් ගැන තව නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මේ කැපවීමට බොහොම ස්තූති..!

  • @prasannaranasinghe9230
    @prasannaranasinghe9230 3 ปีที่แล้ว +59

    මෙය ඉදිරිපත් කිරීම සඳහා ඔබ විසින් වැය කරන ලද ඔබගේ වටිනා කාලය සහ ඔබගේ දැනුම පිළිබඳව මා ඉතා කෘතඥ වෙමි ඉතා අගය කොට සලකමි. (2)

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +21

      ස්තූතියි ! සමාවෙන්න මේ සැරේ කමෙන්ට් බලන්න එන්න ටිකක් පරක්කු වුණා.

  • @dxwasala7333
    @dxwasala7333 3 ปีที่แล้ว

    ඔබගේ වැඩසටහන් බාවනාවක් වගේ හිත එතනම නවතිනවා ස්තුතියි ඔබට.

  • @princeisha1234
    @princeisha1234 3 ปีที่แล้ว +11

    පිරමීඩ ගැන දිගටම සීරියස් එකක් ඕනේ 🤗🤗🤗

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +8

      සීරීස් එකක් කරමු :)

  • @raveenchamika151
    @raveenchamika151 3 ปีที่แล้ว

    මේ තරම් දැනුමක් බෙදන ලංකාවෙ youtube channel කිහිපයයි තියෙන්නේ..මන් දකින විදියට රාමුව top level එකේ තියෙන්න ඕන...මන් මගේ ක්ලාස් වල පුතාලට පවා මේ දේවල් කියා දෙනවා....සමහර පාඩම් වලදී....බොහෝ දක්ශයි ඔබ....සුභ පැතුම්❤❤

  • @sunimal-
    @sunimal- 3 ปีที่แล้ว +5

    මම හරිම ආස subject එකක්... රන්දික අයියා කියනවා වගේ අපි මේක දිගටම කරමු... විඩියෝ දේකම බැලුවා නියමේට තේරුම් කරා.....

  • @kasunindika6100
    @kasunindika6100 3 ปีที่แล้ว +1

    මුලින්ම කියන්න ඕන මේ තරම් මහන්සි වෙලා ඔබතුමාගේ කාලය වැය කරගෙන දැනුම හොය හොයන අපි වගේ අයට කරන මෙහෙවරට අනේක වාරයක් පින්...ඒ වගේම ගොඩක් ස්තුතියි..ඔබතුමා පහල තියෙන comment කියවල බලන්නකෝ කී දෙනෙක් ඉන්නවද කියල ඔබතුමාගේ දැනුම් සම්භාරය වටේ...ඒ වගේම කී දෙනෙක් ඉල්ලනවද තව episode එකක් දාන්න කියලා..මගෙත් ඉල්ලීම පුළුවන් තරම් මේ දේවල් ගැන තව episode දාන්න..මොකද ගොඩක් අය මේ ගැන පිස්සුවක් වගේ හොයන මාතෘකාවක්...ඉතින් අවසානයට කියන්න තියෙන්නේ මෙච්චරයි..කවදාවත් වරදින්න එපා.ඔබට ජයෙන් ජයම වේවා.(කවුරුත් ගෙදර ඉන්න එකේ තව episode එකක් දාන්න.)

  • @shehavlogvlog6928
    @shehavlogvlog6928 3 ปีที่แล้ว +16

    නැවතත් වෙනදා වගේම පිස්සුවක්❤️🔥

  • @chandanawijayabandara
    @chandanawijayabandara 3 ปีที่แล้ว

    Video set එකම බාගත වි ඇත එකින් එක බලමින් සිටියි....පට්ට☺️👊👍👍🙏 පිරමිඩ සෙට් එකෙන් පටන් ගත්තේ නියමයි....

  • @hsmk1031
    @hsmk1031 3 ปีที่แล้ว +21

    ඕවා ගැන හරියටම හොයල බැලුවොත් මුලු ඉතිහාසයම වෙනස් වෙනවා අපි මේ පිලි අරන් ඉන්න හැමදේම බොරුවක් වෙනවා ඒ ගැන දන්න නිසා තමයි පරීක්ෂා කරන්න දෙන්නෙ නැත්තෙ...ලෝක්‍ය ආරම්භ උන කාලය පවා වෙනස් වෙනවා

  • @supunpitigala
    @supunpitigala ปีที่แล้ว

    අයියේ ඔයාට ගොඩක් ස්තූතියි. මන් ආසම මාතෘකාවක්. මගෙ හීනයක් දවසක පිරමීඩ් බලන්න යන එක. කෑදර කමින් බැලුවෙ වීඩියෝ එක.සුපිරි.අයියෙ ජය වේවා. මේ සීරීස් එක කරන්න පුලුවන්නම්

  • @chamathwickramaarachchi230
    @chamathwickramaarachchi230 3 ปีที่แล้ว +8

    ❤❤❤ එනකන් බලන් හිටියේ. නියමයි අයියේ ✌

  • @sltips5444
    @sltips5444 3 ปีที่แล้ว

    ඔයාගේ මේ චැනල් එක ගොඩාක් වටිනවා, ලංකාවේ ගොඩාක් අය මෙයින් ඉගෙනගන්නා දේ බොහෝමයි, මමත් ඔයා වගේ ලස්සන චැනල් එකක් හදාගන්න උත්සාහ කරනවා

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +33

    දනකම් හිටියෙ ඔබ තුමගෙ විඩියො එකක් දැන් එනකම් ඉන්නෙ 🔥👌

    • @Vimukthi_Randedunu
      @Vimukthi_Randedunu 3 ปีที่แล้ว +2

      උබ අවතාරයක්ද බන්

    • @nikka2776
      @nikka2776 3 ปีที่แล้ว

      Bossa 😹

    • @user-nj7zf1yj3b
      @user-nj7zf1yj3b 3 ปีที่แล้ว

      @News mate math dakinw.meya hema thenma

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 2 ปีที่แล้ว

    හරිම රසවත් ...හරිම වැදගත් ...වැඩ්ඩසටහනක්....වැඩේ නියමයි ...👌👌👌👌❤️

  • @chehanchamika9474
    @chehanchamika9474 3 ปีที่แล้ว +28

    අද දවසටම යූටූබ් අවේ නෑ එක පාරම මතක් උන අද ඉරිදා නේද කිය්ලා, ආපූ ගමන් උඩම තියනවා.❤💯

  • @Vwv-t3w
    @Vwv-t3w 2 หลายเดือนก่อน

    මම නම් සර් අනිවාර්යයෙන්ම සල්ලි එකතු කරලා යනවා බලන්න😮❤ මාරම කුතුහලය දනවන නිර්මාණයක් ❤

  • @feelthemelody3278
    @feelthemelody3278 3 ปีที่แล้ว +3

    පිටසක්වල ජීවීන් ගැන හරි බර්මියුඩා තිකෝනය ගැන හරි වීඩියෝ එකක් ඕන 🥺❤

  • @prasadchandrasekara7258
    @prasadchandrasekara7258 3 ปีที่แล้ว

    සහෝදරයා නාඩ් වාක්‍ය පිලිබද පුලුල් විග්‍රහයක් අවශ්‍යයි..සියලු ශාස්තෘවරුන් පිලිබද වටිනාකම එහි ඇත.......

  • @kandycomvlog
    @kandycomvlog 3 ปีที่แล้ว +17

    බර්මියුඩා ත්‍රිකෝනය ගැන episode එකක් ඕන.....

  • @jayodrashmika8327
    @jayodrashmika8327 2 ปีที่แล้ว +1

    තවත් වීඩියෝ එකක් කරමු පිරමීඩ ගැන .කොච්චර හෙව්වත් එපා වෙන්නැති මාතෘකාවක් මේක🔥

  • @DLwickzz
    @DLwickzz 3 ปีที่แล้ว +7

    😍 ෂා...............
    විනාඩි 45ක එපියක්...
    බෙංගාල බොක්ක කැළඹිලා.. ලංකාවටම වහිනවා.. දවල් 12 පහුවෙලත් තාම උදේ 6:30 වගේ අඳුර..
    මෙහෙම කාලගුණයක් එක්ක ප්ලේන්ටියක් බිස්කට් ටිකක් අරන් වැහි ෆීලින් එකේම " රාමුව " බලනවා කියන්නේ... 😍😍😍😍😍 එක වෙනම ෆීලින් එකක්..

  • @gdlaka2060
    @gdlaka2060 3 ปีที่แล้ว +2

    රාමුවෙ වීඩියෝ එකක් නොබල මැරෙන්න එපා...❤️
    සුපිරි 👍❤️❤️

  • @amanjanafernando9730
    @amanjanafernando9730 3 ปีที่แล้ว +143

    ශ්‍රීලංකාවේ දාගැබ් පිලිබදවත් වීඩියෝ වක් ඕනේ අය කෝ.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 ปีที่แล้ว +1

    පට්ට මචං , උඹ නම් සිරා පොරක්,,සමහර දේවල් මම ජීවිතේ ට අහල නෑ ,, මේව ගැන හොයල අපිට කියලා දෙනවට උඹට රොම්බ තෑන්ක්ස් 🌹🌹🌹🌹🌹

  • @_s__d_2039
    @_s__d_2039 3 ปีที่แล้ว +37

    හැමදාම අන්තිමට ගහන ඒ අත්පුඩියට නින්දකින් ඇහැරෙනවා වගේ, වීඩියෝ එක ඇතුලට ඒ තරමට ගිලිලා ඉන්නෙ 😌

    • @wan8657
      @wan8657 3 ปีที่แล้ว

      Sirawatm😛

  • @ami5052
    @ami5052 3 ปีที่แล้ว

    මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීම සඳහා ඔබතුමාගේ දැනුම හා වටිනා කාලය කැපකිරීම ඉතා අගය කරනවා. ඔබතුමාට හැකි නම් ලංකාවේ සීගිරිය ගැනත් මේ වගේ විශ්ලේෂණාත්මක විග්‍රහයක් කරන්න. ඔබතුමාට ජය වේවා...

  • @vihanganimsara2097
    @vihanganimsara2097 3 ปีที่แล้ว +6

    el el aiye. Dapu gamn balanne. Hena asawen hitiye danakn
    wish you all the best

  • @campcave585
    @campcave585 3 ปีที่แล้ว

    මුලින්ම වීඩියෝ බලන්න කැමති උනේ නැහැ ...පස්සේ ඔයාගෙ චැනල් එකට ගිහිල්ලා මුල ඉදන් බලන්න පටන් ගත්තා...ටිකක් වෙලා යනකොට තමයි තේරෙන්නේ දැනුම කොච්චර වැදගත් ද කියලා...දැන් ඇබ්බැහි වෙලා වගේ දිගටම බලාගෙන යනවා ..වැඩිදුර තොරතුරු හොයනවා මට වයස අවුරුදු 20i..මමත් අමතර පන්ති කරනවා ..මං එයාලටත් මේවයින් පොඩි පොඩි දේවල් උගන්නනවා ...❤️❤️

  • @meurangaweerasingha
    @meurangaweerasingha 3 ปีที่แล้ว +89

    ක්‍රිකට් මැච් එක වගේද රාමුව Episode එකක්! ❤️❤️

    • @avishkakumara8106
      @avishkakumara8106 3 ปีที่แล้ว +2

      එකෙන්ම ❤️😍

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +47

      කැපවීම කැපවීම !!!! 🎩 🎩🎩📴

    • @theekshanasandaruwan4720
      @theekshanasandaruwan4720 3 ปีที่แล้ว +2

      @@Raamuwa අනිවා

    • @priyasadhbasnayake2416
      @priyasadhbasnayake2416 3 ปีที่แล้ว +1

      MN dakkamai ramuwa reply ekak daala tyanawa.meuranga kiyana buwa wishesha prasidda buwek wenna athi .😂

    • @S-Katey
      @S-Katey 3 ปีที่แล้ว

      සිරාම මන් ඉස්සර බලපු සෙරම චැනල් අතැරලා මෙක බලන්නෙ❤️😌

  • @naveenwickramathunga7237
    @naveenwickramathunga7237 3 ปีที่แล้ว +1

    අද ටිකක් කලබලෙන් වගේ කතා කරන්නෙ.මුල ටිකේ විතරයි. ගල් ගැන කතාකරද්දි වචන පාවිච්චි කරන්නත් ටිකක් හිතන්න වෙනව අපේ රටේ. කොහොම උනත් පැහැදිලි කිරීම නියමයි.

  • @chanulrajapaksha9761
    @chanulrajapaksha9761 3 ปีที่แล้ว +2

    හරිම ආදරේ කරන මනුස්සයෙක් ..❤️

  • @arunamanjula9687
    @arunamanjula9687 3 ปีที่แล้ว

    ඔබගේ ඉදිරිපත් කිරීම ගොඩාක්ම ලස්සනට කරා.ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි

  • @MikasaZaoldyeck
    @MikasaZaoldyeck 3 ปีที่แล้ว +5

    that clap at the end really helped me come back to reality

  • @travel360SL
    @travel360SL 3 ปีที่แล้ว

    සුපිරි අයියේ .. මාත් පිරමිඩ පිස්සෙක්. බලාගෙනම හිටපු epiyak .
    පිරමිඩ සහ මමීවල නුදුටු පැත්ත- R.P. සමරසිංහ
    තූතන්කහමන්ගේ සොහොන් ගැබ- අභය හේවාවසම්
    Secrets of the Saqqara Tomb - documentary
    පිරමිඩ වල තව තොරතුරු මේවගේ තියනවා.
    ජය වේවා ❤️❤️❤️

  • @kasungamage11
    @kasungamage11 3 ปีที่แล้ว +108

    Another request - රුවන්වැලි සෑයට තාරකා වල සම්බන්ධයත් පෙන්වන්න පුලුවන් නම් මරු. ඒවා හොයාගන්න කිසිම trusted source එකක් හම්බුන් නෑ තාම 😢😢😢

    • @dhanushkaudayanga8624
      @dhanushkaudayanga8624 3 ปีที่แล้ว +12

      අනිවා. සමහරු කියනවා ඔරායන්ගෙ බඳ පටියෙ තරු රටාවම තියනවා කියලා මං හිතන්නෙ මේ Episode එකෙත් ඒක කතා කරනවා පිරමීඩ සීන් එකෙ. අනුරාධපුරේ ඒ පිහිටීම දාගැබ් වල පිහිටීම බලන්න කියලා ආරාධනා කරනවා.

    • @sheni6004
      @sheni6004 3 ปีที่แล้ว +5

      👍

    • @ronalifernando7305
      @ronalifernando7305 3 ปีที่แล้ว +7

      මාත් කරුනු හොයන මාතෘකාවක්. මටත් තාම කිසිම පිලිගත හැකි source එකක් ලැබුනේ නැහැ.

    • @rajithabulegoda9457
      @rajithabulegoda9457 3 ปีที่แล้ว +4

      Vidio ekak genna.....

    • @chanakathilan741
      @chanakathilan741 3 ปีที่แล้ว +1

      @@ronalifernando7305 look at the orion's sword

  • @noellasantha563
    @noellasantha563 ปีที่แล้ว +1

    අපේ මව්බිමෙ විස්මිත නිර්මාණ ගැනත් ,ඔබතුමාගේ දැනුම් පද්ධතිය දැන ගන්න අපි බලාපොරොත්තුව ඉන්නවා , 🙏

  • @arosh.akalanka
    @arosh.akalanka 3 ปีที่แล้ว +3

    ආසම Topic එකක් තමා Pyramids ❤️✨️

  • @Pathum_Rathnayaka
    @Pathum_Rathnayaka 2 ปีที่แล้ว

    ලගදි චැනල් එකෙ වීඩියො බලන්න ගත්තෙ. tv series එකක් බලනවා වගෙ දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha7082 3 ปีที่แล้ว +12

    රසවත් අදත් 😍🔥

  • @shanlanka6670
    @shanlanka6670 3 ปีที่แล้ว +4

    ලංකාවේ පිහිටා තිබෙන ස්ථූප වල තාක්ශණික පැතිකඩ ගැන විස්තර කරලා video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මහත්මයා...🔥

  • @VCRAAAAA
    @VCRAAAAA 3 ปีที่แล้ว

    ඔබතුමා සුපිරිම බුද්ධිමතෙක්....

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +47

    ගීසා පිරමීඩ කියන්නෙ තනිකරම පිස්සුවක් , ලිහා ගන්න බැරි නූල් පන්දුවක් , විසදන්න බැරි ප්‍රහේලිකාවක් ♥️✨️😎😍

    • @chathuramadhusankha4301
      @chathuramadhusankha4301 3 ปีที่แล้ว +5

      අපේ උන් කියයිද දන්නේ නෑ ඕකත් රවණාගේ වැඩැක්ද දන්නේ නෑ කියලා

    • @chandimalperera2564
      @chandimalperera2564 3 ปีที่แล้ว +1

      Ape gaanige oulwa wage 😁

  • @tharukauddeeptha907
    @tharukauddeeptha907 3 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ ඔබට පින් ඊයෙ දාල බලන් නැතුව හිටියේ ඩේටා නැති හින්ද උදෙන්ම නැගිටලා ඩවුන්ලෝඩ් කරලම බැලුවා 🤗💝💝දවස ගානෙ දැම්මත් කොහොමහරි බලනවා

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +4

      අන්න කැපවීම! :)

  • @samithmahimadasa5910
    @samithmahimadasa5910 3 ปีที่แล้ว +3

    Highly appreciate your effort on giving something useful to the knowledge seekers

  • @anushadisna8005
    @anushadisna8005 3 ปีที่แล้ว

    වටිනා දේ හැමදාමත් රැගෙන එන ඔබට ජයෙන් ජයම වේවා.තුනුරුවන් සරණයි

  • @lahiruisanka4337
    @lahiruisanka4337 3 ปีที่แล้ว +14

    මාණව පරිණාමය ගැනනම් එකක් ඕනෙමයි😉✌️

    • @senithweerasinghe6559
      @senithweerasinghe6559 3 ปีที่แล้ว

      අනිවාරෙන්

    • @pagalavenue920
      @pagalavenue920 3 ปีที่แล้ว

      මානව පරිණමය කරන්න ගියොත් ඇණ ගන්න වෙනවා..
      ඩාවින් කියපු මානව පරිණමයට ගොඩක් කලින් හිටපු දියුණු මානවයන් ගැන හා lost civilation ගැන artifact විශාල ප්‍රමාණයක් හමුවෙලා තියනවා.. සමහර එවා මිලියන 350ට එහාට යනවා..... ඔක ගැන කියන්න ගියම මිනිස්සු දෙපැත්තකට බෙදෙනවා... මරා ගන්නවා... English channel වල එහෙම තත්වයක් මං දැක්කා

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว

      @@pagalavenue920 ඔව් බන් ඒක ඇත්ත

  • @pavithrawijeratne4317
    @pavithrawijeratne4317 3 ปีที่แล้ว

    ඉතා වැදගත් වීඩියෝවක්. මම මෙයින් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔබගේ උත්සාහයට ස්තූතියි. ඇමරිකා එක්සත් ජනපදයේ කොරල් කාසල් සහ බර්මියුඩා ත්‍රිකෝණය ගැන වීඩියෝවක් කරන්න, ඔබට හැකි නම් ..

  • @maharishi15
    @maharishi15 3 ปีที่แล้ว +12

    Beautifully explained...
    It is still mind blowing to understand the engineering skills used to built this amazing, grand & complex monument..
    It's more than a building..
    Its a statement from ancient times..
    I wonder how they gathered this complex knowledge to built a such an amazing structure in ancient times..
    It also show how they built a tiny "air shaft" passage at a pricise alignment where "Sirius star" light falls in to the Queen's burial chamber...
    Why they built this...??
    Some questions still remains unanswered..
    Totally amazing....

  • @isurusewvandike798
    @isurusewvandike798 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබගේ වටිනා මහන්සියට... හොද කරුණු ටිකක් ලබා ගත්තා..

  • @Life_With_Nature_
    @Life_With_Nature_ 3 ปีที่แล้ว +16

    වීඩියෝ එක දාල තියෙනව දැක්කම තමා මතක් උනේ අද ඉරිද නේද කියලා..😁❤️❤️

  • @roshmaxkr2349
    @roshmaxkr2349 3 ปีที่แล้ว

    මොනව උනත් මේ වගෙ දේවල් ගැන හොයන්න මාත් පට්ට ආසයි

  • @tharindunimesh8332
    @tharindunimesh8332 3 ปีที่แล้ว +4

    සතියකට වීඩියෝ තුන හතරක්වත් ඕනේ 😍❤️

  • @lahirunuwan8215
    @lahirunuwan8215 3 ปีที่แล้ว

    ඕනෑම දෙයක් සුපිරියට ඉදිරිපත් කිරිමේ හැකියාව ඔබට තියෙනවා

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @oshansandesh8054
    @oshansandesh8054 3 ปีที่แล้ว +4

    අයියා සාපේක්ෂවාදය ගැන තව වීඩියෝ එකක් දාන්නකෝ

  • @ayeshshalitha2625
    @ayeshshalitha2625 3 ปีที่แล้ว +1

    යූටියුබ් එකෙ බලන වීඩියෝ වලින් පට්ටම වටින වීඩියෝ තියන චැනල් එක. සීගිරිය ගැනත් ඕනෙ ❤❤❤

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi5961 3 ปีที่แล้ว +11

    ලංකාවේ අංක එකේ දැනුම සොයා බෙදාහරින්නා.....💛