One of the best episode .. Don’t forget, First creation human name of Anunaki is “Adam”, also they made a pyramid. Original created species still in our world.. That is Jewish nation.
There was a anunaki called Amun-Ra. He refused the idea of multiple gods and he wanted to be the only god. He stole the arch of the covenant (the story says it was at least 3 archs). He stole the one inside the great pyramid to boost the power generation of the pyramid. Amun-Ra means sun god. He might be Raven. Other gods were angry with him too. That's why everyone says amen
As per a quick google search, Bible - Nephilim gaints - offspring of angels and humans Vikings - Niflheim is the home of ice giants (along with nidhogg).
Question: Could the person who interpreted the tablets, have been influenced by ancient religious texts including the bible that was written before these tablets were interpreted?
Àyyala me wage epiyak danna. Mama mara interesting me wage content balanna. Mama visually learner kenek. Mata ott subscription ekak ganna na mage financial status ekka. TH-cam eke mama godak science history conspiracy content balanawa. Thanks guys ❤
🛒 LA MAKALO KAY 2.0 - bit.ly/la-makalo-kay-2
මේ වගෙ eposide සතියකට සැරයක්වත් දෙන්න.මොකද දැන් මේ දේවල් වලටත් interesting fan base එකකුත් ඉන්න නිසා.. ❤ Great work #slvlog
දැනුම කොච්චර රසද කියලා දැනුන පොඩ් කාස්ට් සීරිස් එකක්.
Bulatin -> Bulatin pre poduction podcast -> ආතල් news video podcast -> knowledge seeking podcast ( යුකටාන් ) ->separate program to DD -> separate programs to knowledge seeking
What a nice evaluation ❤😍
Avatar, english Anime TV show එකක්. ඒකේ කතාවේ පසුබිමට ජපන් පෙනුමට සමාන අයව තමයි ගන්නේ, anime style එකට හදපු කතාවක්. ඊගාවට ඒකතාවට influence වෙන කතන්දර අයිති ආසියාවේ රටවල ඒව තමයි (Ex: අපෝ - Water තෝජෝ - Fire වයෝ - Air පටවි - Earth, චක්‍ර 7) . මේකේ කතුවරු දෙන්නා ගොඩක් මේ කල්චර්වලට ආස අය. 2024 දී Avatar Live action එක Netflix එනවා. බලල නැති කෙනෙක් ඉන්නවානම් Avatar, Ledgend of kora කියන Series දෙකම බලන්න (Netflix එකේ තියෙනවා). ඒව බලපු නෑති දෑස් බලු නොවටී :D
Bro ATLAB කියන්නෙ animeඑකක් නෙමෙයි animation එකක් animeයක් විදියට හදුන්වන්නෙ ජපානෙන් කරපු animation වලට✌
වටිනා සංවාදයක්.මේ සංවාදයට බයිබලය පමණක්ම නැතිව බුද්ධ දර්ශණය සහ හින්දු දර්ශණය ද යොදා ගත්තා නම් ඉතාම වටිනවා.ඒ තුල ද වටිනා ගැඹුරු කරුණු තියෙනවා..කාලයකින් වටිනා වැඩසටහනක්.ස්තූතියි සැමට 💐
කාලයක් අධ්‍යයනය කරපුවා ගැන නැවත අහද්දී සහ අමතර දැනුමක් ලැබෙද්දී පට්ට හැගීමක් 🫡…සතියකට එකක්වත් දාමුද👍
අපිව ජෙනටිකලි ප්‍රොඩියුස් කලේ කැනීම් වැඩ වලටනම් අපිට දැනුම වැඩියෙන් දෙන්ඩ ඇත්තෙ ඒ සම්බන්දව වෙන්ඩ ඕනනෙ.
එදා ඉදන්ම ගත්තම අපි කරල තියෙන්නෙ හාරල හොයාගත්ත දේවල් වලින් දියුනු වෙන එක විතරනෙ. රත්තරන්, දියමන්ති, බොරතෙල්, ගෑස්, අනික් කනිජ වර්ග ඔක්කොම අපි හාරල අරගන්නව මිසක් උඩ බලන් හිටියට අපිට උඩින් හම්බ වෙච්ච බක්කක් නෑනෙ.
අපි හැමදම දියුනු උනේ මේ හාරන එකෙන් විතරනෙ. උන් අපිට වැඩියෙන් දීල ඇත්තෙ හාරන දැනුම වෙන්ඩ ඇති..😁
උන් උඩින් ආපු කමට අපි උඩ බලන් ඉන්නව ඇති, උඩට යන්ඩ ට්‍රයි කරනව වෙන්ඩ ඇති.😁
හැබැයි ඒකට ඕන දැනුම් කොටස අපිට දීල නෑ. 😂 එහෙම දුන්නනම් හුලග, අවිව, වැස්ස, අකුනු, වලාකුලු වගේ ඒවගෙන් මීට වඩා වැඩක් අරගන තියෙන්ඩ ඕන මේ වෙනකොට..😁😂
හොද අදහසක්...👍
නිකමට හිතපන්කො අපේ රනිල් සෑර් අමාරුවෙන් 2048වෙනකොට රට දියුනු කරල සතුටින් ඉන්නකොට ආපහු අනුනාකි සෙට් එක ඇවිල්ල 'ආ ලමයි නිවාඩුව හොදට ගතකරල වගේ අයෙත් එහෙනම් ඔය තියන උදැල්ලක් එහෙම අරන් වැඩට බහිමු' කියල කිව්වොත් ආපහු මුලටනෙ බන් 😪😪
😂😂😂
Podcast set eke mm asama episode eka meka.❤❤❤❤
මට අනුනාකීස් ල ගැන මට දැනගන්න හම්බෙලා දැනට සති දෙකක් වගේ මමත් ඒ ගැන හොයන ගමන් හිටියේ . Thank you hasa .🤚
භෞතික කියලා youtube channel එකක තිබුනා
Thank you mchan@@lakmalchathuranga3411
කාලෙකින්.. සතියකට එකක් දීපිය..❤
🤣😂
🥰
@@niluedirisinghage1881 😜👍
"Hasa and Bruno brother's"නෝවාගේ නෞකාව නිර්මාණය කළෙත් මේ කාලේම නේද .. මේ ඉතිහාසය හොයන්න හොයන්න ඉතිහාසයේ සිදුවූ ස්වභාවික ව්‍යසනයන් කියා අපි සිතන දේවල් වලට පුදුම විදියට බැඳීමක් තියෙන්නේ.. අවුරුදු තුන හතරකට කලින් නිදි මරාගෙන මේ ගැන මං හෙව්වේ.. පස්සේ පස්සේ ඒක මට ජොබ් එකත් එක්ක අමතක උනා බොහොම ස්තූතියි මේක ආයේ මතක් කරලා දුන්න එකට ❤ දැන් ඉතින් ආයේ පිස්සුවෙන් වගේ හොයනවා 🤣🤣
කාලේකට පස්සේ. Favorite discussion එකක් හසා , බෲ... ඉවසීමෙන් බලන් ඉඳලා ඒ සීමාව පැනලත් පැයක් බලන් ඉද්දි ආව podcast එකක්. ❤❤ තව ටිකක් දික් උනා නම් කියලා හිතුනා.
❤️
ගොඩක් කතා එකට සම්බන්ධ වෙන විදිහ මාරයි ❤
මේකේ මට වැදුනම තැන අර මස්ක් ගැන පරිසරය රැක ගැනීම ගැන කෑල්ල. මේ ගැන හිත හිත, කාට හරි කියන කොට බයිට් වෙවි හිටියේ. හැබැයි මම නම් මෙච්චර පැහැදිලිව තර්කය ගොඩ නගලා නෑ
අනෙකා hierarchy ගොඩ නැගීම ගැන කෑල්ල. ගොඩක් ආගම් වල උඩම කෑල්ල හිස්ව තියෙලා නේ තියෙන්නේ.... ඒක පුලුවන් දුරට power structure හදාගෙන ගිහින් නවත්තලාද නැත්නම් ඕන කමින්ම හිස්ව තියෙලාද කියලා හිත හිත තව මොලේ ගැට ගහගන්න පුලුවන් නේද කියලා හිතුනාම දැනෙන මෙව්වා එක....
Ancient Aliens Series එක වගේම Chariots of gods පොතත් ❤ වටින එපියක් SLvLog වලින් ❤️
පැරණි සුමෙරිනියානුවන් ලියන ලද අනුනාකි කියන පිටසක්වල පිරිසක් මෙ ලොකයට ඇවිත් කරනු පරික්සනයකින් මිනිසුන් හැදුවා කියන එක එක විද්‍යාත්මක බවක් තියෙනවා මොකද හොමො සේපියන් සහ හොමො සෙපියන්ට කලින් හිටිය මානවයන් ගෙන් වෙනසක් තියෙනවා පරිනාමයේ සමිබන්දව . අනුනාකි පිලිබදව පැහැදිලි අධ්‍යනයකින් ගොඩාක් දෙවල් විද්‍යාත්මකයි මොකද වානරයන්ගෙන් හොමො සෙපියන් පරිනාමයට ලක් වුවා නමි අපට ගනිත දැනුම තාරකා දැනුම එවන් වෙගයකින් අපට පරිනාමය වෙන්න බැ විසෙසම දේ තමයි මැටි පුවරැ වල තියෙන ගොඩාක් දෙවල් බයිබලයට අරන් තියෙනවා එයට පැහැදිලි සාක්ෂි තියෙනවා මැටි පුවරැ කාබන් data වලට අනුව වසර 6000 ක් පැරණිය හැබැයි එ කතාව සුමෙරියන් වරැ කියන්නෙ වසර 450000 ට කලින් වු දෙයක් කියලා තියෙන්නෙ . මෙකෙ දේවියන්, මැවිම යනාදි කරනා දේවියන් යනු අනුනාකි පිටසක්වල පිරිස සහ මිනිසුන් මැවිම යනු පරික්සනයක ප්‍රතිපලයක් ,තවත් දෙයක් බයිබලය කියවන්නත් බයිබලයෙන් ඉවත් කල enoch පොත් නොකියන්නත් හේතුන් බලන්න enoch පොත නිසා බයිබලයට පහරක් වදින නිසා බයයි enoch ගෙ පොත ඉතා පැරණිය එකෙ සමහර සිද්දි ඉතා විද්‍යාත්මකයි enoch කියන්නෙත් මෙ කතාවමයි
මේ කතාවෙ ලස්සනම කොටසක් මග ඇරිලා. අනුනාකි වරුන්ගේ නායකය අනූ, එයාගෙ පුතාල දෙන්න උන අන්කි සහ එන්ලිල් කියන දෙන්න එක්ක පෘථිවියට එනව. ඒ දෙන්නගෙ එක්කෙනෙක් දැනුමට අධිපති දෙවිය, අනෙත් කෙනා ගින්දර ජලය සුලඟ වගේ ස්වභාවික දෙවල් පාලනය කරන්න පුළුවන් දෙවියෙක් කියල secret origins channel එකේ මම දැක්ක. ඒ එක්කෙනෙක් තමයි altantis නිර්මාණය කරන්නේ. පස්සෙ කාලෙක මේ සහෝදරයන් දෙන්නගෙ සටනක් වෙලා nuclear weapons පාවිච්චි කරපු එකෙන් atlantis සහ සුමේරියන් ශිෂ්ටාචාර විනාශ උනා කියලා තමයි සුමේරියන් ටැබ්ලට් වල තියෙන්නෙ. සමහරවිට ඒ සහෝදරයන් දෙන්නගෙ සහ අනූ කියන තාත්තගෙ නිර්මාණය වෙන්න ඇති සුමේරියාව, ඊජිප්තුව, මායා ශිෂ්ටාචාරය වගේ එක එක නගර ඇති උනෙ. අපි රාවනා කියන්නෙත් ඒ අයගෙන් කෙනෙක්ට වෙන්න පුළුවන් 😂. කොහොම උනත් මට තියන ලොකුම ගැටලුව මේතරම් විද්‍යාත්මකව ඔප්පු වෙන ශිෂ්ටාචාර ගැන හරි, ජීවයේ ආරම්භයක් ගැන හරි, කිසිම ආගමකින් හරි දෙයක් කියල නැති එක. ඒක නිසාම වෙන්න ඇති ආගම් සංකල්පය අභාවයට යන්නෙත්.
Buddagame kiyanne nam abassara loken awa kiyala
අපූරු ආශ්වාදයක් ලබාදුන් Podcast එකක්. අලුත් විදියට හිතන්න අනුබලයක්. ස්තුතියි.
එක එක තැන්වලින් අපැහැදිලිව අහපු කතා ටිකක් පැහැදිලි කරගන්න පුලුවන් වුණා මේක ඇහුවම...ඒ කතන්දර ඉස්සර ඇහුවම හිතුවේ පිස්සුවක් මේ කියවන්නෙ, මුන්ට පිස්සු කියල....😮 ..කියපු කෙනා ගැනයි, කියන දේවල් present කරන විදියේ වරදක් නිසා මිසක්, ඒ අහපුවත් බොරුම කියල බැහැර කරන්න බැරි ගතියක් දැන් දැනෙනව😢😢😢😢
අයියෝ හොදම ටික මිස් කරා. හොදම topic එක enki and enlil. ඔය දෙන්න god ට සහ සාතන්ට ලින්ක් වෙනව නියමෙටම. තව නස්ක ලයින් , පිරමීඩ ඔකට ලින්ක් කරන්න පුලුවන්. අපරාදෙ
Marvel Universe එකේ.. Eternals Movie එකේ පෙන්වන්නේ, අනුනාකී වගේ චරිත ටිකක්. ඒ වගේම, අනවශ්‍ය ලෙස ජීවය වැඩිවීම මුලු විශ්වයේම සිද්ධවෙලා ඒකෙන් සමතුලිත බව නැතිවෙන නිසා තමයි, Avengers Infinity War එකේ තානෝස් Snap එකකින් විශ්වයෙන් හරි අඩක් විනාශ කරන්නේ. එකිනෙකට relate වෙන්න පුලුවන් කතා. 😊🫡👌
Air, earth, fire, water benders ලා කියන්නේ නිකන් ගෝත්‍ර වගේ එකක්. Avatar කෙනෙක් කියන්නේ මේ skill හතර ම මාස්ටර් කරන කෙනෙක් ට.
One of the best episode ..
Don’t forget, First creation human name of Anunaki is “Adam”, also they made a pyramid.
Original created species still in our world.. That is Jewish nation.
ඒ......ඒක පට්ට......♥️♥️♥️අනේ සති දෙකක්ට පාරක් වත් podcast එක කරන්න...මේක මාරම පට්ට වැඩක්.😘 ආදරෙයි
me podcast eka thawa peya 3k thibbath ahanawa ... one of the best podcast 😍😍
දිගටම මොලේ ට සමනල් ගැට වැටෙන ඒවා ඕනා 😍🔥
Planet series ඔක්කොම බලල තියෙන්නෙ . අඩුගානෙ හැම පාසල් දරුවකුටම මේව බලන්න අවස්ථාව තියෙනවනං .... . " මිහිකතගේ රුව " නමින් 1985 විතර පියදාස රත්නසිංහයන් , ඩේවිඩ් ඇටන්බරා ගේ our planet series එකෙ විකාශනය උනායි පස්සෙ කවදාවත් දකින්න ලැබුනෙ නෑ.
දැන් තේරෙනවා නේද මිනිස්සු ඇයි මෙච්චර රත්තරන් වලට කැමති ඒවා එකතු කරන්නේ ඇයි කියලා
මචන් මේක දිගටම කරන්න❤ පට්ට
මේකනම් නවත්තලා අහු වෙන්න එපා ඈ...
අපි රැඩිකල් වගේ එකක් හිතේ තියන් , ඉතිහාසය ඉගනගෙන කන්නද වගෙ ගොං අදහස් තියෙන මේ ලෝකෙ දෙයක් නොදන්න ගොබ්බයිනි, හසාගෙන් ඉගන ගනිල්ලා, සමාජෙ සංස්කෘතියෙ ආගමෙ තියෙන ගොබ්බ තැන් විවේචනය කරන ගමන් ඉතිහාසය , තාක්ශනය වගේ දේවල් වල වැදගත්කම සහ එහි රසය හොදටම විදිනවා ❤❤❤❤
මේ ප්‍රශ්නේ මං දහම් පාසලේ අහලා , ෆාර්දගෙන් ගුටි කාපු ප්‍රශ්නයක්... ලෝකේ මුල්ම ගැහැණිය හා මිනිසා ආදාම් , ඒව... ඒ දෙන්නාට දරුවෝ හිටියා.. හරි... ඉතින් ඊට පස්සේ... කොහොමද ඊට පස්සේ වර්ගයා බෝ වුනේ.... අනික ආදම් හා ඒවට හිටියේ පිරිමි දරුවෝ දෙන්නෙක් මට මතක විදියට... 😮
කායින් ආබෙල් හා සෙත්
ඒ මුලින්ම ලැබුන දරුවන් දෙදෙනා කායින් සහ ආබෙල්,ආදම් අවුරුදු 900 වඩා ජීවත්වුනා ඔහුට,දාව තව පුත්‍රයන් සහ දූවරුන් ඉපදුන බව බයිබලය තුල සදහන් ,හරියට කියවල බලන්න .. උත්පත්ති 5 පරිච්ඡේදය කියවල බලන්න
@@Chilawboy එකගයි.. මට පැහැදිලි නැත්තේ ඊට පස්සේ වර්ගයා බෝ වුනේ කොහොමද කියලා.. සහෝදර සහෝදරියන් එක් වෙලා ද වර්ගයා බෝ වුනේ..?
@@malindaperera2160ඔක බොරුවක් කොල්ලො වැඩිය හිතන්න එපා 😂
Maru, koheda mechchara kal hangila hitiye.serama video tika balanava🎉🎉🎉
Do a podcast with Prof. Raj Somadewa...
Please bring subject experts as guests...
Mewath maru ❤ plwannm mekath continue krnna . maarama interested 💕❤
අනුනාකී නැති උනාට හම්පඩ නාකී 120ක් ඉන්න තැනක් තියෙනවා බත්තරමුල්ලේ 😂😂😂😂😂
parliment eketh inne bagayak ma😊😆😂
ඔව් අනුනාකිලා අවොත් උන්ගෙනුත් loan එකක් ගනි පකයලා ට්ක.
@@slmicro3857 ඒක ගැන තමා බං කිව්වේ 🤣🤣🤣
@@pakaya8007 අනුනාකිලා කියයි " යකෝ මේක විශාල කාරදරයක් උනානේ" කියලා 🤣🤣🤣🤣
අඩෝ අඩෝ මේ එතුමන්ලට මොනවත් කියන්න එපා හරි 😂
මුං දෙන්නාගේ කන්ටෙන්ට් අහන් ඉන්න ආසයි හරියට ආච්චි සියලා පොඩි කාලේ කතන්දර කියලා දෙනවා වගේ , කිසි දෙයක් තෙරේන්නැ ඒත් ඕහේ ලොල් වෙලා අහං මනංකල්පිත් දෙවල් මවාගන්නවා වගේ ඒත් ලොල් වෙන සුලුයි මටනම් මේවගේ අදහසක් තියන එවුං ලයික් කරපියව් 😂😊
12:58
අනුනාකි කියලා තියනකොටම හිතුවේ අවුකන පිලිමේට සිවුරු අන්දපු සින් එක ගැන කියලත් හිතුනා 😅😅
දැන් ඉතින් මේක ගැන කල්පනා කරපම් කො 😂❤
Thank you both of you 😊
අඩේ අද මරු ❤❤ ජය ❤❤
Hasa venath rataval venath basha katakaranne kohomada....pleasa kiyadenna...
බෘනෝ.....ඊලග පාර රෙප්ටීලියන් ජීවීන් ගැනයි පේරැ වල තියෙන නස්කා ලයින් ගැන කතා කරමුකෝ.......🙏🙏🙏
නස්කා ලයින් කියන්නේත් මෙක්සිකෝවේ පිටසක්වල ජීවින් පෙන්නපු කෙනාගෙම වැඩක් කියලා තීනවා
58:50 "God created man in his own image"
Yes. There's no duality to know God, then be God. 😊
Interesting discussion ..keep going
ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් රස පොලොව සොයා පැමිනි සත්වයින්ගෙන් මිනිසුන් බිහිවු බව බුදුදහමේ සඳහන් වේ
ඒක නම් පට්ට.
හසා උබ හිතන විදිය නම් නියමයි.
ජය වේවා
අර කලින් පොඩ්කාස්ට් එකක කියපු, දැනට එවිඩන්ස් තියෙන හෝමෝනෙලඩීස් ලත්, මේ කතාවට ගලපන්ඩ පුලුවන් නේද. ටයිම් ලයින් එක මැච් වෙනව, අප්‍රිකාවෙ නිසා ලොකේශන් එකත් මැච් වෙනව. අනික වැරදුනු ටෙස්ට් එකක් කියල හොදටම කියන්ඩ පුලුවන්.😁
මේ වගේ එකක් කවද්ද අයිත් දෙන්නෙ...ප්ලීස්❤❤
Thank you! බොහොම ස්තූතියි 🙏
Superb podcast❤ please continue
Anunaki la kohoma hadunada?
UN apu wahana diwwa fuel monawada?
Awa aith yanakan thibunada?
There was a anunaki called Amun-Ra. He refused the idea of multiple gods and he wanted to be the only god. He stole the arch of the covenant (the story says it was at least 3 archs). He stole the one inside the great pyramid to boost the power generation of the pyramid. Amun-Ra means sun god.
He might be Raven. Other gods were angry with him too.
That's why everyone says amen
Very informative and interesting. Thank you
Very Interesting .Topic .👍
Some pyramids, and some stupas of Anuradhapura are pointed towards Orions belt it seems.
Top class pod cast guys thanks ❤️🙌🏻😍😇
පොඩ් කැල්ලක් එකතු කරන්නම්.
බුදු දහමේ සදහන් වෙනවා. දිව්‍ය ලොක සහ අපායවල් පිලිබදව එ එ ලොකවල දවස් අපේ දවස් සමග ඉතා වෙනස් එක දිව්‍ය ලොකයක එක දවසක් අපේ අවුරුද්දක් වගේ සහ ඔවුන්ගේ වයස් ප්‍රමාණය අවුරුදු ගානක් ජිවත්ව්ම.
නුතන තාක්ෂනය මගින්ද අලෝකයේ වේගයට වැඩ් වේගයෙන් ගමන් කිරිම මගින් කාලය වැයව්ම අඩුයී කියලා..
ඉන්ටස්ටෙලා ච්ත්‍ර පටයෙත් තාත්තා අභායවකාෂයට ගිහින් එද්දී දුව තාත්තාට වඩා වයස ගිහින් .. මේ තියර්‍රිය එක්ක ගද්දී අපිට අනුනාකී ගිහින් අවුරුදු 10000 ක් උනාට තවම අනුනාකි රත්‍රන් අරන් යනවා වෙන්නත් පුලුවන් ..
මට හිතෙනවා Zechariya ට J R R Tolkien ගේ පොඩි හෝ ආභාෂයක් තියෙනවා වගේ. හැබැයි tolkien පොත් ලියද්දි Sumerian tablet ගැන ලොකු තොරතුරක් නෑ. මේ කියපු ඔක්කොම Tolkien universe එකේ middle earth වල වෙන නම් වලින් තියෙනවා.. 🙂 ඒකත් චුට්ටක් බලමුද ❤
Please me intro song eke nama poddk kiyannalako danna kenek 😍
ඉතාමත් හොඳ සාකච්චාවක්.
1:13:45 වඩුකුරුල්ලා
කයිපර් බෙල්ට් එකෙන් එහා පැත්තේ තමයි "නිබීරූ" ග්‍රහලෝකය තියෙනවා කියන්නේ...
ප්ලැනට් X කියලා හදුන්වන්නෙත් නිබීරූ ග්‍රහලෝකය කියලා විශ්වාස කරනවා...
නිබීරූ ග්‍රහලෝකය ටෙරාෆෝර්ම් කරන්න අවශ්‍ය රත්තරන් හොයන්න මුලින්ම ඇවිල්ලා තියෙන්නේ එන්කි කියන අනුනාකි වරයාගේ තාත්තා (මට එයාගේ නම මතක නැහැ හරියට)...
ඊට පස්සේ ආපු අනුනාකිවරු සෙට්ල් වුන තැන තමයි "එරින්ඩු" කියලා කියන්නේ...
රත්තරන් කැනීම් කරන්න අවශ්‍ය වුන ශ්‍රම බලකාය නිර්මාණය කරන්න කරපු පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට මිනිසුන් නිර්මාණය වුනා කියලා තමයි විශ්වාස කරන්නේ...
හෝමෝ එරෙක්ටස් මානවයාගේ ජාන වලට අනුනාකි ජාන එකතු කරලා මේ පරීක්ෂණය කරලා තියෙන්නේ එන්කි...
අනුනාකිවරුන්ගේ බලපෑම ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරයට එනකන් ආවා කියලා විශ්වාස කරනවා...
ඊජිප්තු ශිෂ්ටාචාරයේ වැදගත්ම දෙවි කෙනෙක් විදිහට හදුන්වන තෝත් කියන දෙවියන්ගේ තාත්තා චිල්ඩ්‍රන්ස් ඔෆ් ලයිට් එහෙමත් නැති නම් අනුනාකි කියන කණ්ඩායමට අයිති වෙලා හිටියා කියලා විශ්වාස කරනවා...
ඊජිප්තු ශිෂ්ටාචාරයට ඇල්කෙමි හදුන්වලා දුන්න දෙවියන් විදිහට හදුන්වන්නේ තෝත්ව...
ඇල්කෙමි වල තියෙන ලොකුම රහස තමයි දාර්ශනිකයාගේ ගල...
දාර්ශනිකයාගේ ගල කියන්නේ අමරණීයත්වය ලබා දෙන, ඕනෑම මූලික ලෝහයක් රත්තරන් බවට පරිවර්තනය කරන්න පුලුවන් සබ්ස්ටන්ස් එකක්...
මේ දාර්ශනිකයාගේ ගල නිර්මාණය කරන්න ගත්ත උත්සහයන් වල ප්‍රතිඵලයක් විදිහට අපි අද දන්න කෙමිස්ට්‍රි නිර්මාණය වුනා කියලා විශ්වාස කරනවා...
යන්ගර් ඩ්‍රයස් පීරියඩ් එක අවසානයේ සිදුවුන මහා ගංවතුර ඇති වෙන්න හේතුව ගැන කියන විවිධ න්‍යායන් අතරින් ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාරය සහ ලෙමූරියා ශිෂ්ටාචාරය අතර ඇති වුන න්‍යෂ්ටික යුද්ධයක් ගැන කියවෙන න්‍යායක් තියෙනවා...
මේ න්‍යායයේ කියන විදිහට අනුනාකිවරුන්ගේ බලපෑම නිසා දූෂිත වුන සන්ස් ඔෆ් බෙලියල් කියලා හදුන්වන ඇට්ලැන්ටිස් පාලකයන් පිරිසක් තමයි මේ යුද්ධය ඇති වෙන්න හේතු හදලා තියෙන්නේ...
හැබැයි මතක තියා ගන්න සැකාරියා ස්ටිචන්ගේ ට්‍රාන්ස්ලේට් එයාගේ ස්ටෝරි එක බිල්ඩ් කර ගන්න අවශ්‍ය විදිහට වෙනස් කරන් තියෙනවා කියලා ලොකු කතා බහක් මේ වෙද්දි ඇති වෙලා තියෙනවා...
✌
හසා අයියේ සුපිරි ආ 🙏
❤️❤️
Ammo oluwata polakin gehuwa wage. Ape me planet eke tiyana katawalata meka gelapena eka mari. Etakota api etatama mountain ban? 🤔🤔
Eternals, Dune, Noah, රාමුවේ සමහර episodes, තව බර ගාණක් නානප්‍රකාර marvel ලගේ stories එක දිගට ගැලපිලා auto movie එකක් හැදෙන්න ගත්තා ❤❤❤
හසා & ,bruno... ඕකත් එක්ක තව ගොඩක් ඒවා ගලපන්න පුලුවන් නේද. ඔය "God! Almighty" ව විස්වාස කරන හැමෝගෙන්ම එහෙම නැති අය දිහාවට එල්ල වන ප්‍රතිරෝධය ලෝකය පුරාම තියෙන විදිය ගත්තමත් අඩු වැඩි වශයෙන් ඕකෙම part එකක් නේද...
Hasa you are amazing. Your story telling ability next level ❤
need an audio version bruunoooo.....
දැන් බලනකොට අනුනාකිලගෙ හයිරාකිය පිට පනින්න හදනව වගේ නෙ. මොකද උන් ඒක හැදුවෙ එහෙම එකක් හදපු බව අපට අහු නොවී අනාගතයෙත් ආපු දවසක උඩම තැන ගන්නනම්. අපිට ඕක හදපු විදිහ අහුවුන ගමන්ම අපි ඔය හයිරාකිය කඩනව. ඒ වගේම ඒක ගැන අවධානෙන් ඉන්නව දැන් එතකොට අලුත්ම ශිෂ්ඨාචාරයක ආරම්භය වෙන්න බැරිද
Bruno මුලිං හසාට කතාව සම්පූර්ණයෙන් කියන්න දීල, පස්සෙ ප්‍රශ්ණ අහන්න පුලුවං නම් හොදයි!
අන්තිමට දෙන්ගෙ සංවාදෙ මරු හැබැයි මගදි මැදිං පයින එක අවුල්. ඔයා නිසා video එක දික් වෙනව කියලයි මට හිතෙන්නෙ. Just my opinion, no offense, love you both! ❤
සතියට එකක් ඉල්ලන්නෙ නෑ මං හැමෝම වගේ, කරන එක මේ වගේ හොදට හොයල රහට කරන්න! Quality over quantity!✌️
අපිට අවුරැදු ලක්ෂ ගානක් උනාට උන් ගිහින් අවුරැද්දකින් විතර එන්න පුළුවන් . ඒ ලෝකෙ හැටියට 😂. උන්ට අවුරැද්දක් කියන්නෙ අපිට අවුරැදු ලක්ෂ ගානක් වෙන්න පුළුවන් නෙ 😅
සුමේරියන් ටැබ්ලට් ට්‍රාරාන්ස්ලේට් කරද්දි ආගමික ඉන්ෆ්ලුවන්ස් එක තියෙන්නත් ඇති
Pyramids gana kala wage sigiriya gana karanna ea ekkama mea rawana kiyna topic eka gana oyalage rahata content ekak karanna pulwannm maru❤
Excellent interesting BS story for gullible Sri Lankans!
අනුනාකි රත්තරන්ම හොයන් ආව එකට හේතුව විදියට හිතන්න පුලුවන් , රත්තරන් නැනෝ පාර්ටිකල්ස් වලින් පුලුවන් damaged ඕසෝන් repair කරන්න ... අනුනාකිලා හදපු පලමු හෝමෝ සේපියන්ගෙ නම තියෙන්නෙ " Adamu" කියලා මාර විදියට ගැලපෙනවා...
Great podcast. Could hear forever ❤
මහා අංගඣ්ජ්හ් සූත්‍රයේ තියෙන්නේ ත් ඔය කතාව තමයි
බුදු දහමට අනුව
ඒ ගැන විග්‍රහයක් කරමු
උබලා ආගමි හදනවා කියලා අනිත් උන් පෝමි කරන්න එපා බල්ලෝ...මොකෙක්හරි අනුනාකි කියලා ඇවිත් අපේ ගෑනුන්ගේ රත්තරං ටිකට කෙලියි...😂😂
As per a quick google search,
Bible - Nephilim gaints - offspring of angels and humans
Vikings - Niflheim is the home of ice giants (along with nidhogg).
අම්බෝ යකුනේ දැකපු කල්❤❤❤
Question: Could the person who interpreted the tablets, have been influenced by ancient religious texts including the bible that was written before these tablets were interpreted?
Could be
ලැබෙන හැම වෙලාවෙම හැම Pod cast බලනවා ❤
Àyyala me wage epiyak danna. Mama mara interesting me wage content balanna.
Mama visually learner kenek.
Mata ott subscription ekak ganna na mage financial status ekka. TH-cam eke mama godak science history conspiracy content balanawa.
Thanks guys ❤
In Norse mythology, there is a realm called "Niflheim", which home to "ice giants" 😮😮😮
😯
මාවල් යුනිවර්ස් එකේ පෙන්නනව නේ ඒක අර ලොකීව එහෙම මුලිම්ම හම්බ වෙන්නෙ😁
@@sasanka-u2l ඒකේ විතරක් නෙවෙයි god of war ගේම් එක ගත්තත් ඒකෙත් තියෙනව. ඒක උන්ගෙ mythology එකේම තියෙන එකක්.
ඔයාලත් බලන්න අනිත් අයටත් බලන්න කියන්න prehistoric planet documentary series එක..ඩයිනෝසරයන් ගැන interest අයට ගොඩක් හොඳයි. මන් දැක්ක හොඳම cgi තිබ්බේ ඒකේ...සමහර තැන් avatar film එකට වඩා හොඳයි.😊 just recommended
පල්ලිය අත හරින එක ගැන මැල්කම් ගෙන් අහන්න... ලස්සනට ලියලා තියෙනවා Wall එකේ..
මං අහල තියන විදියට සාජන් නල්ලතම්බි මහත්තයගෙ ශෝ එකෙත් ශෝ එක එකින් එකට සුළු වෙනස්කම් එක්ක ඕඩියන්ස් එකට හරියනවිදියට ඇඩප්ට් කරල තියනවලු මං බලලනම් නෑ. හැබැයි ගොඩක් බලපු අය කියනවා ශෝ එකේ යුනීක් සෙලිං පොයින්ට් එකත් ඒක කියලා. කොහොමත් උදේට කාපු කෑම එකම දවල්ටත් කන්න හිතෙන්නෙ නැත්තෙ හෙන යුනික් මිනිස්සුන්ට විතරයි. ඒක නිසා මංනම් හිතන්නෙ නෑ තුන් වෙනිදා ශෝ එක පොඩ්ඩක් වෙනස් උනා කියලා කස්ටිය අවුල් ගනී කියලා.ජයින් ජයිම වීවා මාපුතීලා ඔක්කොන්ටම
Need more like this ❤
There is a movie series call divergent (3 Movies) . Testing human environment. Slightly similar
Very good do more and more thank you
Excellent program. ❤
නිකන් කියන්නේ, Audio විදිහට තිබ්බ නම් bus එකේ යනකොට අහගෙන යන්න පුළුවන්. 😊
Blackout movie eka balann meka gana idea ekak ganna puluwn
08.55 කියන ඩොකියුමන්ට්‍රිස් සීරිස් එකේ ඩොකියුමන්ට්‍රීස් 28ක් තියෙනවා. ලංකාවෙ ශූට් කරපු සම්පූර්ණ එපිසෝඩ් එකක් තියෙනව ප්ලැන්ට් අර්ත් 3 එකේ. මේගොල්ලො ශූට් කරේ අවුරුදු තුනකට විතර කලින්
Bruno, මම Mauro Biglino (italiano) TH-cam video series follow කරනවා. එයාට අනුව නම් පිට සක්වල ඤාණය ඇත්තයි. Anunaki පිට සක්වල සම්බන්ධතාවය ඔහුට අනුව සත්‍යයක්.
Cool..... brothers ❤
Great podcast ❤
සතියකට සැරයක්වත් දානවනම් වටිනවා❤❤
පොඩි පොයින්ට් එකක් එකතු කරන්නම්, එරික් වොන්ඩනිකන්ගෙ චැරියට්ස් ඔෆ් ද ගෝඩ් කියල පොතක් තියෙනවා.එ් පොත පුරාවටම කතා වෙන්නෙ ලාේකෙ විවිධ ශිෂ්ටාචාර වල දෙවියො නිරූපනය කරල තියෙන විදිහ ගැන. අැත්තටම හැම අාගමකම දෙවියො එක සමානයි නේද? අහසින් අාපු, විවිධ අසාමාන්‍ය බලයන් තියෙන, රැස් විහිදෙන, දැනුම හැමෝටම බෙදල දුන්නු, අහසින් ගමන් කරන්න පුළුවන්, රස විද්‍යාව ගැන හසල දැනුමක් තියෙන(මූලද්‍රව්‍ය පරිවර්තනය කරන්න පුළුවන්) අාපහු අපි අතරින් වෙන් වෙලා ගියපු, අායෙ එනවා කියල විශ්වාස කරන කෙනෙක්. කොහොමද එහෙම වුනේ?
කොහොමද එහෙම වුණේ
Good job Hasa & Bruno. Keep it up.
සත්බුදු වරුනේ ඔයකාලෙට ගොඩක් එහාට විස්තර තියෙනවා.
විපස්සී,සිඛී,වෙස්සභූ,කෝණාගමන,කාශ්‍යප ,ගව්තම.
සත් බුදුරජුන්..
Mage request eka onna katha karanawa ❤❤❤