වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2020
  • වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ පිළිබඳ අද කුඩා සංවාදයක යෙදෙමු.
    ලොව බුද්ධිමතුන් දහස් ගණනින් බුදු දහම වෙත ඇදී එන්නේ ඇයි? - • ලොව අග්‍ර ගණයේ බුද්ධිම...
    ________________________________________
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.global/training-p...
    New Website - intellectii.global
    __________________________________________
    Royalty Free Music from Bensound

ความคิดเห็น • 2.2K

  • @Raamuwa
    @Raamuwa   +28

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය -

  • @Damithonline1019
    @Damithonline1019 3 ปีที่แล้ว +1

    ඇබ්බැහි වෙලා දැන් මේකට....පිස්සු වගේ..කෝ රාමුවට ආදරේ අය...

  • @SeikoFlightCase
    @SeikoFlightCase 3 ปีที่แล้ว +462

    මේ චැන්ල් එක වර්දනය වන වේගය බලපුවහම මටනම් තේරෙන්නේ රටේ අනාගතේ වෙනස් වෙයි කියලා. මොකද දෙයක් තේරුම් ගන්න කැමති විශාල පිරිසක් ඉන්නවා රටේ. ඒක ලොකු සතුටක්...

  • @sanjayasenanayake4266
    @sanjayasenanayake4266 3 ปีที่แล้ว +870

    අයියෙ වීඩීයෝ එක දිග වැඩි වෙයි කියල වොරි වෙන්න එපා පැය 10ක් තිබ්බත් බලන්න පුලුවන් ඒ තරම් රසවත් ❤ පුලුවන් නම් මෙ ගැන තව දීර්ග පැහැදිලි කීරීමක් කරන්න ජය වේවා🙏 ගොඩක් වටිනවා

  • @dhananjayabalasooriya8652
    @dhananjayabalasooriya8652 3 ปีที่แล้ว +267

    දෑනට ලංකාවේ තියෙන යූ ටියුබ් චැනල් වලින හොඳම චැනල් එක කිව්වොත් හැමෝම එකඟ වෙයි මං හිතන්නේ. පට්ට අයියා. සුපිරි. Keep it up

  • @ralindalakshan2941
    @ralindalakshan2941 3 ปีที่แล้ว +263

    එකක් කියන්නං සහෝදරයා උබ දවසක හෙන පොරක් වෙනවා... ඒකෙ දෙකක් නෑ.... එදාටත් ඔය තියෙන නිහතමානී කම එහෙමම තියා ගනින්... සංසාරෙත් ජයගන්න උබට වාසනාව ලැබේවා... ජයෙන් ජයම වේවා සහෝදරයා.... බුදු සරණයි... මේ වගේ ඒව තව ඕනේ... 🤙❤️

  • @malithweerakoon1371
    @malithweerakoon1371 3 ปีที่แล้ว +254

    බුදුන් වහන්සේ මේ අමරණිය භාවනා ක්‍රම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඇති. ඒකෙ සැකයක් නෑ. නමුත් ඒක දේශනා නොකරේ ඒකත් තාවකාලික බැවින්. කවදහරි පෘතුවිය විනාශ වන දවසට මේ අමරණිය වන භාවනාවලින්වත්,පරකාය ප්‍රවේසයෙන්වත් මරණයෙන් බේරෙන්න බෑ. ස්තුතියි අයියේ. බොහොම හරවත් සංවාදයක්‌ !!!!💖💖💖✌️

  • @dushantharasika1183
    @dushantharasika1183 3 ปีที่แล้ว +330

    ඔබ හරිම තැනින් බෞද්ධ දැනුම අරන් තිබෙනවා.රේරැකානේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ.❤🙏🙏🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +436

    ඔයා නම් ඇවිදින පුස්තකාලයක් අයියේ. 😱💭😁 ලංකාවෙ මං දැක්ක සුපිරිම පොරක් ඔයා. ❤💪💪

  • @sacheerabanukaattanayake8408
    @sacheerabanukaattanayake8408 3 ปีที่แล้ว +225

    ඔබ තුමා මේ කරන සේවය ගොඩක් වටිනවා....මීලගට එන්නේ ආධ්‍යාත්මික යුගයක්.මෙහෙම හරි මේ කරන දේ ගොඩක් වටිනවා .බුදු සරණයි ජයවේවා.

  • @biyankaindunil7988
    @biyankaindunil7988 ปีที่แล้ว +35

    සතර ඉර්දී පාද මනාව වඩපු අයට ආයු කල්පයක් සිටිය හැකි බව බුදු පියා කිව්වේ ඒකතමයි 💜

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 3 ปีที่แล้ว +162

    නූපන් කුසල් උපද්දවන ඔබ තුමාට නිර්වාන සුවය ලැබේවා.🙏🙏🙏

  • @venkukulegamagunarathana5867
    @venkukulegamagunarathana5867 3 ปีที่แล้ว +348

    ස්තුතියි මිත්‍රයා ඔබට. අගෙයි ඔබේ විග්‍රහය. ආනන්ද මෛත්‍රිය සංඝරාජ හිමිපාණන් විස්තර කරන දිගු කාල වකවානුවක් ජීවත්වන මාස්ටර් කුටුම්, මාස්ටර් ජීසස්, වගෙ අය ගැන සිහිපත් වුණා මට. බුදුරදුන් දේශනා කරල තියෙන්නෙ සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට කල්පයක් හෝ ඊට වඩා ඉන්න පුළුවන් කියලා.

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 3 ปีที่แล้ว +77

    මට ඔයා වගේ perfect presenter කෙනෙක් මීට කලින් මේ කරුණු සම්බන්ධයෙන් හම්බවෙලා නෑ..

  • @janethvidharsha2231
    @janethvidharsha2231 3 ปีที่แล้ว +81

    කව්ද අඩේ කියන්නෙ වීඩියෝ දිග වැඩියි කියල. තව ඔන්නෙ මේ වගේ මීට වඩා එහාට ගිය ඒව, මීට වඩා වෙලාවක් තියෙන ඒව.

  • @harshanasniroshan5550
    @harshanasniroshan5550 3 ปีที่แล้ว +130

    මගේ උගත් මිත්‍රයා ...පටිච්චසමුප්පාද ධර්මය නුබේ පැහැදිලි කිරීම අතිශයින් අනර්ඝයි

  • @chathurakahawaththa
    @chathurakahawaththa 3 ปีที่แล้ว +155

    අයියේ ඔයාගේ විශේෂත්වය තමා කෙනෙක්ට හරියට තෙරෙන්න කියලා දෙන එක ❤ දිගටම විඩියො කරන්න

  • @nrvedios600
    @nrvedios600 ปีที่แล้ว +8

    මම යෝගා කරන කෙනෙක් භාවනා කරනවා . අද හිතුවා මනස දියුනු කරන්න භාවනා කරන්න තවත් හොඳින් ❤

  • @lakmalikaluarachchi1709
    @lakmalikaluarachchi1709 2 ปีที่แล้ว +14

    දැනුම හොයාගෙන ලෝකය වටේ යනවා අපි ඔබතුමා නිසා. රාමුව ඇබ්බැහියක්. ❤️

  • @DISCOVERTHEFOUNDER
    @DISCOVERTHEFOUNDER 3 ปีที่แล้ว +134

    Amazing Channel Bro .. been Binge watching