වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 2.3K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +45

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @worldex111
      @worldex111 10 หลายเดือนก่อน

      Mata tiyena prshanaya. Vishwayen danuma gata haki knkta lingika jevethaya gana adahasak nathda. Lingika jevethaya gana danaganna athdakimakma oneda?

    • @ajaramagga3704
      @ajaramagga3704 6 หลายเดือนก่อน

      2:35 ඒ කියන්නෙ ජිව්තය අවසන් කරගන්න ධර්මයක්ද බුදුරජාණන් වහන්සෙ දේශනා කරල තියෙන්නෙ.
      බොහෝ කාලයක් දිගින් දිගට ජීවත් වෙමින් සිටි අයට එම ජීවිත්වීම සඳහටම නැති කරගන්නද ඔබ කියන හැටියට ධර්මය තියෙන්නෙ. දුක නිරෝධ කරන මාර්ගයක් නොව ජීවත්වීම සදහටම නවත්ව ගන්න මාර්ගයක් ද දේශනා කරල තියෙන්නෙ.
      පවතින දුකට නොව ජීවිතය පවතින එකට උත්තර සොයන්නද සිදුහත් කුමාරය මහන වුනේ.
      එච්චරට ජීවිතය එපා වුනාද එහෙම රජවෙන්න ඉන්න තරුණ කුමාරයෙකුට. ඒ රජකම නොලැබෙයි කියල හිතිල ද ? නැතිනම් අන් අය අතරෙ සමච්චලයට ලක් වෙලා ද ? නෑදෑයොන්ගෙන් බලපෑම් ඇවිල්ල ද? යහලුවො මොනවත් දන්නෙ නැති, කිසිදෙයක් කරගත නොහැකි කෙනෙක් කියල විහිලු කරලද ? දේපල වස්තුව අන් රජවරුන්ට වඩා අඩුයි කියල හිතිල ද? වෙන රජවරු අභියෝග කරල බය කරල ද ? පින මදිකම නිසා ප්‍රශ්න වැඩිවෙලා ද ? බුද්ධිය අඩු කම නිසා ජීවිතය එපා වෙලා ද ? යසෝධරා නින්දා කරලද ? මින් මොන හේතූන් ද සිදුහත් කුමාරයට ජීවිතය එපාවෙන්න බල පෑවේ. නැති නම් ඔය කියන හැටියට තව දුරටත් ජීවත් නොවන ක්‍රමයකි හොයන්නෙ නෑ නේ.
      මේ අය දන්නෙ නෑ යමෙක් ඇති වුන පශ්ශ්නවලට උත්තර සොයන්නෙ එම ප්‍රශ්න විසදාගෙන වඩාත් හොදින් ජීවත් වීම සඳහා බව.
      තරුණ සිදුහත් කුමාරය වයසට යාමට උත්තර සෙව්වෙ වයසට යාමට අකමැති නිසාත් වයසට නොයන ජීව්තයක් පැවැත්වීමට ඇති කැමැත්ත නිසාත් කියන එක පිළිගන්න බැරි වගේ ද ?
      තරුණ සිදුහත් කුමාරය ලෙඩවීමට උත්තර සෙව්වෙ ලෙඩවීමට අකමැති නිසාත් ලෙඩවන ස්වභාවයෙන් තොරව ජීව්තය පැවැත්වීමට ඇති කැමැත්ත නිසාත් කියන එක පිළිගන්න බැරි වගේ ද ?
      තරුණ සිදුහත් කුමාරය මරණයට උත්තර සෙව්වෙ මැරෙණ එකට අකමැති නිසාත් මරණයෙකින් තොරව ජීව්තයක් පැවැත්වීමට ඇති කැමැත්ත නිසාත් කියන එක නොතේරෙන මේ වගේ අයද බර ධර්මය ගැන මෙහෙම ටෝක් දෙන්නෙ.
      මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @Damithonline1019
    @Damithonline1019 4 ปีที่แล้ว +1485

    ඇබ්බැහි වෙලා දැන් මේකට....පිස්සු වගේ..කෝ රාමුවට ආදරේ අය...

    • @nrwnewsa4614
      @nrwnewsa4614 4 ปีที่แล้ว +4

      Idiriyata ena yugaye ni0eyum karuva oba vevi

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 4 ปีที่แล้ว +21

      පිස්සු වැටිල වගේ රාමුව බලන එක බලපුව නැවත නැවත බලන එකනෙ පුදුමේ..😂😂😂😂😂
      වශියකුත් කරලමයි😂😂😂

    • @dhananjayabalasooriya8652
      @dhananjayabalasooriya8652 4 ปีที่แล้ว +4

      siraa dan abbahi wela inne. Adarei 🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @samithasandanayaka1777
      @samithasandanayaka1777 4 ปีที่แล้ว +4

      Sirawatama pissu hadila inne❤️❤️

    • @ayomakularatne4455
      @ayomakularatne4455 3 ปีที่แล้ว +2

      Ow ane

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 3 ปีที่แล้ว +180

    නූපන් කුසල් උපද්දවන ඔබ තුමාට නිර්වාන සුවය ලැබේවා.🙏🙏🙏

  • @venkukulegamagunarathana5867
    @venkukulegamagunarathana5867 4 ปีที่แล้ว +359

    ස්තුතියි මිත්‍රයා ඔබට. අගෙයි ඔබේ විග්‍රහය. ආනන්ද මෛත්‍රිය සංඝරාජ හිමිපාණන් විස්තර කරන දිගු කාල වකවානුවක් ජීවත්වන මාස්ටර් කුටුම්, මාස්ටර් ජීසස්, වගෙ අය ගැන සිහිපත් වුණා මට. බුදුරදුන් දේශනා කරල තියෙන්නෙ සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට කල්පයක් හෝ ඊට වඩා ඉන්න පුළුවන් කියලා.
    ඔබ රේරුකානේ නාහිමිපාණන් වහන්සේගේ දේශනා ඇසුරු කිරීම ගැන වඩාත්ම සතුටුයි. එතන තමා බුදුසමයේ හරය මැනවින් විග්‍රහ වෙන්නෙ. තෙරුවන් සරණයි ඔබට.

    • @gaminisubasingha1612
      @gaminisubasingha1612 4 ปีที่แล้ว +5

      ගොඩක් වැදගත් කරැනු බුදුසරණයි ඔබට

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +1

      Hamuduruwoo TH-cam eakata wediyadha??😀😀😀

    • @venkukulegamagunarathana5867
      @venkukulegamagunarathana5867 4 ปีที่แล้ว +23

      @@maharawana6687 අපොයි නෑ. කීපදෙනෙක් කතා කලා ත්‍රිපිටකය පිළිබඳව නිවැරැදි විග්‍රහයක් සහිතව you tube channel එකක් කරමු කියල . නමුත් ඒක කෙරුනෙ නෑ.
      හැබැයි මොළේට යමක් දෙන දැනුමක් දෙන you tube channel කීපයක් නම් ඉඩක් ලැබෙන වෙලාවට බලනවා.

    • @bayanakasasara1486
      @bayanakasasara1486 4 ปีที่แล้ว +6

      එතන කල්පය කියන්නෙ ආයුස් කල්පය කියන එක හාමුදුර්වනේ.ඒ කියන්නෙ ඒ කාලෙට තියෙන උපරිම ආයුස බුදු හාමුදුර්වන්ගෙ කාලෙ නම් අවුරුදු 120.අද නම් අවුරුදු 70 වගේ තමයි.

    • @Humananimal1999
      @Humananimal1999 4 ปีที่แล้ว +23

      @@maharawana6687 youtube එකෙ දෙවෙනි ඉනිමට නෙවෙයි හමුදුරැවො උනත් comment කරෙ දැනුම මුලාශ්‍රයකට.දැනුම සොයා යන හමුදුරැවන්වර්තමානයේ දැකිමත් අහබුයි

  • @SeikoFlightCase
    @SeikoFlightCase 4 ปีที่แล้ว +476

    මේ චැන්ල් එක වර්දනය වන වේගය බලපුවහම මටනම් තේරෙන්නේ රටේ අනාගතේ වෙනස් වෙයි කියලා. මොකද දෙයක් තේරුම් ගන්න කැමති විශාල පිරිසක් ඉන්නවා රටේ. ඒක ලොකු සතුටක්...

    • @rameshchanuka8114
      @rameshchanuka8114 3 ปีที่แล้ว +3

      🤣🤣🤣

    • @rameshchanuka8114
      @rameshchanuka8114 3 ปีที่แล้ว +3

      @@dwaynejohnson4389 🤣🤣🤣 uba paw bn. comment eka therum gnna beri ugatha🤣

    • @nimalkarunathilaka8987
      @nimalkarunathilaka8987 3 ปีที่แล้ว +5

      සතුටුයි .අලුත් ලෝකයක් පැරණි දැනුමෙන්.......තෙරුවන් සරණයි !!!

    • @k-ora7381
      @k-ora7381 3 ปีที่แล้ว +3

      ඇත්ත ❤️

    • @AchinthaG
      @AchinthaG 2 ปีที่แล้ว

      වෙනස සිදුවෙමින් පවතිනවා මේ සතිය ඉතාම තීරණාත්මක සතියක් 2022.07.05 = අද දින |||||
      09 බලාපොරොත්තුව ?

  • @dhananjayabalasooriya8652
    @dhananjayabalasooriya8652 4 ปีที่แล้ว +279

    දෑනට ලංකාවේ තියෙන යූ ටියුබ් චැනල් වලින හොඳම චැනල් එක කිව්වොත් හැමෝම එකඟ වෙයි මං හිතන්නේ. පට්ට අයියා. සුපිරි. Keep it up

    • @PeniDhammika
      @PeniDhammika 3 ปีที่แล้ว +3

      හොදම කෙප්ප ගහන චැනල් එක කිව්වොත් හරි

    • @dhananjayabalasooriya8652
      @dhananjayabalasooriya8652 3 ปีที่แล้ว +15

      @@PeniDhammika 😂😂 තමන්ගෙම එකෙක් දියුණු වෙනකොට ඇනුම් පද කියන එකම ජාතිය සිංහල 🤣🤣🤣 ඇයි සහෝ මේ. සාක්ෂි සටහන් වලට reference link පවා දීලා දැණුම බෙදාගත් එකද වැරැද්ද

    • @ravindushehan7108
      @ravindushehan7108 3 ปีที่แล้ว +9

      @@dhananjayabalasooriya8652 sirawta kollo mun inna thurawata lankawata goda emak nee bn

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +1

      @@dhananjayabalasooriya8652 modayonta anukmpa karamu bn

    • @Uthsara9
      @Uthsara9 2 ปีที่แล้ว

      @@dhananjayabalasooriya8652 maanasika mattama thamai ithin

  • @dushantharasika1183
    @dushantharasika1183 4 ปีที่แล้ว +347

    ඔබ හරිම තැනින් බෞද්ධ දැනුම අරන් තිබෙනවා.රේරැකානේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ.❤🙏🙏🙏

    • @nalaka885
      @nalaka885 4 ปีที่แล้ว +5

      really true....!!

    • @hiran1993
      @hiran1993 4 ปีที่แล้ว +5

      True 👍👍👍

    • @sakuniprarthana875
      @sakuniprarthana875 4 ปีที่แล้ว +9

      rerukane chndrwimla hamuduruwnge abhidharmye mulika karunu kiyna pothen abhidharhma gana video malaawak karla thinava thiththaglle anandasiri kiyna hamuduruwo eka blnna blla nthi kttiya ,ekee idlma blnna piliwlta 4k 5k baluwoth digtma balnva aniwa

    • @udayangaunawatuna
      @udayangaunawatuna 4 ปีที่แล้ว +6

      අභිධර්මය

    • @vipuladassanabuththala484
      @vipuladassanabuththala484 2 ปีที่แล้ว +6

      ධර්ම විනයෙන් පමණයි බුදු දහම දැකිය හැක්කේ

  • @sacheerabanukaattanayake8408
    @sacheerabanukaattanayake8408 4 ปีที่แล้ว +232

    ඔබ තුමා මේ කරන සේවය ගොඩක් වටිනවා....මීලගට එන්නේ ආධ්‍යාත්මික යුගයක්.මෙහෙම හරි මේ කරන දේ ගොඩක් වටිනවා .බුදු සරණයි ජයවේවා.

  • @sanjayasenanayake4266
    @sanjayasenanayake4266 4 ปีที่แล้ว +891

    අයියෙ වීඩීයෝ එක දිග වැඩි වෙයි කියල වොරි වෙන්න එපා පැය 10ක් තිබ්බත් බලන්න පුලුවන් ඒ තරම් රසවත් ❤ පුලුවන් නම් මෙ ගැන තව දීර්ග පැහැදිලි කීරීමක් කරන්න ජය වේවා🙏 ගොඩක් වටිනවා

    • @gihanchathuranga3802
      @gihanchathuranga3802 4 ปีที่แล้ว +5

      wege wenas krl blhn..sinhalalen ne tyenne..winadi 225 winadi 10 kin wtr blnn puluwn.

    • @ranganakarunarathna1207
      @ranganakarunarathna1207 4 ปีที่แล้ว +3

      Awankawama... ahan inna puluwan... podi podi dewal gana unath danaganna eka godak watinawa...

    • @sawmyachathuranga4720
      @sawmyachathuranga4720 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් 👍

    • @cddew2877
      @cddew2877 4 ปีที่แล้ว +4

      ඇත්ත

    • @roshanedirisinghe5095
      @roshanedirisinghe5095 4 ปีที่แล้ว +16

      එකටම මෙ වීඩියොස් පට්ටම පට්ට ජයෙන් ජයම.වෙන්න ඔනෙ දිගටම.කරන් යන්න.❤️❤️මන් ලබපු අත්දැකීමක් කියන්න හිතුවා. මන් 5 වසරෙදි මගෙ යාලුවෙක් සෙල්ලමට ගලක් ගැහුවා එක මගෙ ඔලුවෙ වැදුනා. වැදුනු පාර කලුවර වෙලා ගිහින් මන් දැක්කා බිම් මට්ටමට මීටර් 7 ක් විතර උසක ඉදන් මාව කරෙ තියන් අපෙ මාමා කෙනෙක් දිව්වා මට පෙනවා මාව උස්සන් යනවා මන් උඩ ඉදන් බලන් ඉන්නවා. මාව අරන් යනකොට මන් පස්සෙන් ඇදිලා ගියා ටික වෙලාවකින් එකපාරට සුදුපාට ලොකු එලියක් ආවා. මට දිදුලන ආලෝක පෙනුනා. මොන්වදො කිව්වා මට මතක නෑ. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මට මතක නෑ බෙහෙත් දාපු එක මට මතක නෑ ඒ දවස් කීපයම. මට මතක මන් සුදු එලියක ඉන්නවා වගෙ. මට තාමත් මගෙ එ කාලෙ මතක නෑ මට මතක මන් උඩ ඉදන් බලන් හිටපු එක. එකාලෙ එක මට නිකන් ජොක් වගෙ දැනුම් තේරුම් එනකොට තමයි දන්නෙ මනස ශරීරයෙන් එලියට ගිහින් ඇස්ට්‍රල් බොඩි එක කියලා. මට උන ඇත්ත දෙයක්.

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 3 ปีที่แล้ว +86

    මට ඔයා වගේ perfect presenter කෙනෙක් මීට කලින් මේ කරුණු සම්බන්ධයෙන් හම්බවෙලා නෑ..
    great..👏

  • @asokal
    @asokal ปีที่แล้ว +8

    ඔබගේ විඩියෝ හොය හොයා බලන මා වයස 71 වන කැනඩාවේ වෙසෙන ලාංකිකයෙකි. ස්තූතියි. බොහෝ පින්.

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +451

    ඔයා නම් ඇවිදින පුස්තකාලයක් අයියේ. 😱💭😁 ලංකාවෙ මං දැක්ක සුපිරිම පොරක් ඔයා. ❤💪💪

    • @booksium4984
      @booksium4984 4 ปีที่แล้ว +11

      පොරක් කිව්වොත් නරකද , මොකද මෙතුමා වගේ හෝ ඊට වඩා වැඩි අය ඉන්න නිසා

    • @infinitygirl1699
      @infinitygirl1699 4 ปีที่แล้ว +6

      @@booksium4984 දැන් හරි 👍😁

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 4 ปีที่แล้ว +1

      👍🏽👍🏽👍🏽🤜🤛🤝

    • @sathyalokaya9194
      @sathyalokaya9194 2 ปีที่แล้ว

      ලංලාවෙ නෙමේ හැබැයි🙂

  • @harshanasniroshan5550
    @harshanasniroshan5550 4 ปีที่แล้ว +134

    මගේ උගත් මිත්‍රයා ...පටිච්චසමුප්පාද ධර්මය නුබේ පැහැදිලි කිරීම අතිශයින් අනර්ඝයි

  • @chathurakahawaththa
    @chathurakahawaththa 4 ปีที่แล้ว +156

    අයියේ ඔයාගේ විශේෂත්වය තමා කෙනෙක්ට හරියට තෙරෙන්න කියලා දෙන එක ❤ දිගටම විඩියො කරන්න

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 ปีที่แล้ว +7

    ඔබ තුමාගෙන් අපට දැන ගැනීමට බොහෝදේ තිබෙනවා මේවාගේ සත්ත්‍යතාවයක් තිබෙනවා බුදුසරනයි දෙවි රැකවරනය ලැබේවා

  • @lakmalikaluarachchi1709
    @lakmalikaluarachchi1709 3 ปีที่แล้ว +15

    දැනුම හොයාගෙන ලෝකය වටේ යනවා අපි ඔබතුමා නිසා. රාමුව ඇබ්බැහියක්. ❤️

  • @dhananjayalakshan953
    @dhananjayalakshan953 4 ปีที่แล้ว +43

    විද්‍යාවෙන් බුදු දහම පැහැඳිලි කිරීම.. අද තමයි අත්දැකීමක් ග්තතෙ..

  • @chrislove4262
    @chrislove4262 4 ปีที่แล้ว +44

    හොද දක්ශ ශ්‍රී ලන්කිකයෙක් කියල කියන්න පුලුවන් හෑම දෙයක් ගෑනම සාදරන විදියට බලල දෑනුම බෙදනව.

  • @ralindalakshan2941
    @ralindalakshan2941 4 ปีที่แล้ว +270

    එකක් කියන්නං සහෝදරයා උබ දවසක හෙන පොරක් වෙනවා... ඒකෙ දෙකක් නෑ.... එදාටත් ඔය තියෙන නිහතමානී කම එහෙමම තියා ගනින්... සංසාරෙත් ජයගන්න උබට වාසනාව ලැබේවා... ජයෙන් ජයම වේවා සහෝදරයා.... බුදු සරණයි... මේ වගේ ඒව තව ඕනේ... 🤙❤️

    • @prasannamahawatta1154
      @prasannamahawatta1154 4 ปีที่แล้ว +7

      මල්ලි හදවත විවර උන අය කියන්නෙ මෙවැනි අයට තමයි.කෙටියෙන් කිව්වෙ, හොයන්න ගොඩක් දේවල් ඉගෙන ගෙන දැනගන්න පුලුවන්. ස්තුතියි.

    • @pushpajithkarunarathna8742
      @pushpajithkarunarathna8742 4 ปีที่แล้ว +1

      Aniwa

    • @h.m.hirundalakmalherath7769
      @h.m.hirundalakmalherath7769 4 ปีที่แล้ว +6

      දැනටමත් පොරක් තමයි.

    • @kavindu73
      @kavindu73 2 ปีที่แล้ว

      👌👌

    • @sandunbuddika9755
      @sandunbuddika9755 2 ปีที่แล้ว

      මෙයා පොරක් තමයි බ්‍රො හොයලා බලන්න..

  • @nrvedios600
    @nrvedios600 2 ปีที่แล้ว +8

    මම යෝගා කරන කෙනෙක් භාවනා කරනවා . අද හිතුවා මනස දියුනු කරන්න භාවනා කරන්න තවත් හොඳින් ❤

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 2 ปีที่แล้ว +2

    ඔබ කියන පොත් ගොඩක් ඒවාත් කියවලා ,රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ගොඩකුත් වස්තුව කරගෙන ඉන්න මට,මේවා අනික් අයට කියලා දෙන්න ,තේරුම් කරන්න හිතන්නවත් බැරිවයි හිටියෙ . ඒත් ඔයා හරිම අපුරුවට ඒ දේ කලා.ඔයා විශිෂ්ට හැකියාවක් සහිත බුද්ධිමත් අයෙක් .....!

  • @cricketlookaya
    @cricketlookaya 4 ปีที่แล้ว +36

    අම්මෝ සුපිරි වීඩියෝ මට ඊයෙ මේ වීඩියෝ හම්බවුනෙ ...දැන් වීඩියෝ එකින් එකට බලන් යන ගමන්...සුපිරිම ගමනක් තියෙන චැනල් එකක්

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +9

      ඔයා එල කොල්ලෙක්නෙ! :) . ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට!

  • @nalinkawinda543
    @nalinkawinda543 4 ปีที่แล้ว +118

    බුදුසරණයි සහොදරයා...නියමයි...මිථ්‍යාදෘෂ්ටියෙන් ගැලවෙලා සම්මා දිට්ඨියට එන්න ඔබගේ වීඩියෝ උපකාරී වේ යැයි මම සිතමි...උතුම් නිවන ම සාක්ෂාත් වේවා...ඔබේ දැනුම සොයා ගෙන යාමත් මම අගය කරනවා...

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +13

      ගොඩාක් ස්තූතියි සහෝදරයා! දිගටම රැඳී ඉන්න.

    • @shavinedirisinghe7697
      @shavinedirisinghe7697 4 ปีที่แล้ว

      @@Raamuwa aiya can I have your whatsapp number, I've got something to discuss with you

    • @shavinedirisinghe7697
      @shavinedirisinghe7697 4 ปีที่แล้ว +1

      @@Raamuwa or email??

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +261

    බුදුන් වහන්සේ මේ අමරණිය භාවනා ක්‍රම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඇති. ඒකෙ සැකයක් නෑ. නමුත් ඒක දේශනා නොකරේ ඒකත් තාවකාලික බැවින්. කවදහරි පෘතුවිය විනාශ වන දවසට මේ අමරණිය වන භාවනාවලින්වත්,පරකාය ප්‍රවේසයෙන්වත් මරණයෙන් බේරෙන්න බෑ. ස්තුතියි අයියේ. බොහොම හරවත් සංවාදයක්‌ !!!!💖💖💖✌️

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +106

      අනිවාර්යෙන් මල්ලි. ඒක තමයි මං මේකෙ මුලිම සඳහන් කලේ. මේව වැඩක් ඇති වැඩ නෙවෙයි, සසර ගමනින් ගැලවීමයි වැඩේ කියල. ගොඩාක් ස්තූතියි බැලුවට!

    • @malithweerakoon1371
      @malithweerakoon1371 4 ปีที่แล้ว +48

      @@Raamuwa බලන්ගොඩ ආනන්ද හිමියන් පවසල තියෙනවා උන් වහන්සේට වසර හාර දහසකට වඩා වයස ඇති යෝගීන් හමු වී තිබෙන බව.... බුදු දහමට අනුව වැය වීමට (වයසට යාමට හේතුව )භ්‍රමණය වීමයි. අපෝ තේජෝ වායෝ පටවී සතර මහා ධාතු භ්‍රමණය වීම නිසයි මේ වැය වීම සිදු වන්නේ. ඔය භාවනා ක්‍රම මගින් සතර මහා ධාතු භ්‍රමණය වීම පාලනය කල හැකි බවයි සදහන් වෙන්නේ....

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +35

      බොහෝම ස්තූතියි දැනුම බෙදා ගත්තාට. මීට පෙර බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ ඔය ප්‍රකාශය මා අසා තිබුණේ නෑ.

    • @ven.maldeniyeseewaleethero2407
      @ven.maldeniyeseewaleethero2407 4 ปีที่แล้ว +14

      ඔබ හරි. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කල්පයක්ම ජීවත් වෙන්න පුලුවන් කියලා. කල්පය කියන එක අදටද නිශ්චිතව ගනන් බලලා නෑ.

    • @myfriend-sabanda
      @myfriend-sabanda 4 ปีที่แล้ว +18

      @@ven.maldeniyeseewaleethero2407 ආයු කල්ප වෙන වෙනම දේශනා කරලා තියනවා. කල්පය දෙයාකාරයි. ඒ දේශනා වලට අනුව. ආයු කල්පයක් ලෙස සඳහන් වන්නේ මිනිස්සුන්ගේ පරම ආයුෂ කොපමණ කාලයක් වන්නේ ද එහි උපරිමය දක්වා ගමන් කරන අය ආයු කල්පයම වළඳන බවයි. උදාහරණයක් විදිහට 120 ජීවත් වෙන කෙනෙක් මේ යුගයේ ආයු කල්පයම වළඳනවා. නමුත් අංක ගණිතමය කල්පය ඉන් හාත්පසින් වෙනස් එය අති විශාල සංඛ්‍යාවක්. කල්පය, සංකය, අසංකය විදිහට අංක ගණිතමය තේරුමක් කල්පය කියන වචනයට තියනවා. නමුත් ආයු කල්පය යනු පරමායුෂ ප්‍රමාණය වනවා.

  • @sadunperera9185
    @sadunperera9185 2 ปีที่แล้ว +3

    මට මේ චැනල් එක හම්බුනේ 2022.02.16.ඔයා පැදිලිකරන ගොඩක් කරුනු බුදුදහමත් එක්ක සම්බන්දයි.හිතන්න දේවල් ඉතුරු කරනව.❤️👍

  • @ThejakaDharshana
    @ThejakaDharshana 3 ปีที่แล้ว +1

    දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ. ඔක්කොම බලගෙන යන ගමන්. Thanx රන්දික සර්

  • @mrkawwaofficial9341
    @mrkawwaofficial9341 4 ปีที่แล้ว +70

    "හිමාලයේ ඉසිවරයන් සමග" සිංහල පරිවර්තනය ❤️❤️❤️

    • @kithsiri09
      @kithsiri09 4 ปีที่แล้ว +3

      Do you have it?

    • @pickocode2970
      @pickocode2970 3 ปีที่แล้ว +1

      @@sajitha9009 Sinhala copy eka nadda ?

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว

      පොත ගන්න තැනක් නැද්ද

  • @THEKAMAJSHOW
    @THEKAMAJSHOW 4 ปีที่แล้ว +139

    Amazing Channel Bro .. been Binge watching

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +14

      Thanks bruh! Please share and promote if you can. Cheers! :)

  • @beatbrother52
    @beatbrother52 4 ปีที่แล้ว +47

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ලංකාවේ ඉන්න බුදුදහමට ගරහන නිරාගමික කියාගන්න බෞද්ධ විරෝධී පුද්ගලයන් මේ බුදුදහමට හරහන්නෙ කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව කිසිම අවබෝධයක් නැතුව කියන එක පැහැදිලියි,දිගටම කරන්න,වටින දෙයක්

    • @tharushadananjana8346
      @tharushadananjana8346 4 ปีที่แล้ว

      E wage budu dahama kyagena maraganna randu karaganna aya karanneth e tikama thamai.

    • @beatbrother52
      @beatbrother52 4 ปีที่แล้ว +8

      @@tharushadananjana8346 මං උබගෙ කොමන්ට් සේරම දැක්ක බන් නිරාගමික කිව්වම මොකද උබට ට්‍රිගර් වෙලා දගලන්නෙ,උබ මේකෙ දාල තියෙන හැම කොමන්ට් එකක්ම ඔහේ අඩුගානෙ බලලවත් නැතුවද කොහෙද තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරල තියෙන්නෙ අන්න ඒක තමා බන් නිරාගමික අන්තවාදීයෙගෙයි නිදහස් චින්තකයෙගෙයි වෙනස,අන්තවාදීයා හැමවෙලේම වැරදි අඩුපාඩුම හොයද්දි වැරදිම කියවද්දි නිදහස් චින්තකයා ඒ දේ හොයනව හොයල බලනව,දේවල් තමන්ම ප්‍රත්‍යක්ෂවම බලනව,ඉතින් එතනින් උබ ඉන්න කැටගරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ

    • @sajithwithanage433
      @sajithwithanage433 4 ปีที่แล้ว

      හපොයි තිළිණ වල්පොල මෙහෙත් ඉන්නවා. රජ තුමාගෙ ඇගට වැහිලා සෙක්ස් කරපු කතා එහෙම සීරියස් අරන් නීද අපිට පොර ටෝක් දෙන්නෙ :D

    • @beatbrother52
      @beatbrother52 4 ปีที่แล้ว +3

      @@sajithwithanage433 පොඩ්ඩක් වැදගත් විදිහට හැසිරියන් බන් මේ ෆේස්බුක් නෙවෙයි උබල නිරාගමික අන්තවාදී සෙට් එක ෆේස්බුක් එක අසූචි ගාල මේකට ඇවිල්ලත් යූටියුබ් එකත් ගූ කරන්නද යන්නෙ,පොඩිහරි සංයමයක් තියාගනින් උබට ආගමක් දහමක් නැති උනාට කමක් නෑ

    • @lakshmimimala6481
      @lakshmimimala6481 4 ปีที่แล้ว

      එපිව දැනුවත් කරන්න තව තවත්

  • @lankanlife8489
    @lankanlife8489 4 ปีที่แล้ว +29

    කොච්චර ආසාවෙන් අහන් හිටියද කිව්වොත් හුස්ම ගන්නත් අමතක උනා සමහර වෙලාවට. කියවන ඔයාට වඩා අහන් ඉන්න මම හුස්ම හිරකරන් අහන් හිටියෙ. ⁣ඔයා කොයි තරම් දේවල් දන්නවද? මාරයි. ස්තුතියි.

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 2 ปีที่แล้ว +5

    බොහොම වටිනවා ..
    ඔබ පැවැසූ සියල්ල සත්‍යයයි...
    රේරුකාණේ චන්ද විමල වගෙ අති උතුම් හිමි පාණන් මග ගත් ඔබ ධර්මය හිසින්ම අල්ලාගත් කෙනෙක් ...
    තෙරුවන් සරණයි
    සියළු
    දෙවි රැකවරණයි 🌷🌷🌷

  • @ven.maldeniyeseewaleethero2407
    @ven.maldeniyeseewaleethero2407 4 ปีที่แล้ว +26

    ඔබේ විඩියෝ ගොඩාක් බැලුවා. අර්ථවත් ක්‍රියාවක් විදියට දකිමි. යහපත්ව කරගෙන යන්න. ඔබේ වටිනාකම රැදේවි.

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +6

      ස්තූතියි ස්වාමින් වහන්ස!

  • @freethinker3507
    @freethinker3507 4 ปีที่แล้ว +85

    පරකාය ප්‍රවෙශ කියද්දි මතක් උනා අපෙ අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගෙ අපට නොපෙනෙන ලොකය පොතෙ උන්වහන්සේගෙ අත්දැකීමක් විස්තර කරනවා , එ උන්වහන්සේ ‍යම් අත්හදාබැලීමක් ලෙස රැක උන්වහන්සේගෙ ශරිරයෙන් පිටව කාමරයේ විනාඩිකිහිපයක මනොකායික සංචාරක අත්විඳිමක් ගැන.එහිදී උන්වහන්සේ කියනවා එතුමන්ගෙ ශරිය ඇදෙ සැතපි සිටි ආකාරය උන්වහන්සේම දැකීම හා කාමරයේ සැරිසරමින් සිටිම වැනි විස්තරයක් .පසුව උන්වහන්සේ එය ගුරුතුමන්ට සදහන් කීරීමෙන් එවැනි දැ හරියාකාරව ප්‍රගුන නොකර අත්හදාබැලීම් නොකරන ලෙසත් එවැනි අවස්ථාවක ශරිය නිසිලෙස ආරක්ෂා කලයුතු බවත් එසෙ නොකලහොත් වෙනත් ආත්ම එම ශරිය තුලට යාහැකිබවත් එසෙ උවහොත් ඔබ ඇස්ට්‍රල් තලයෙ අතරමං වන බවත් කියා අවවාද කරඇති බව එහි සදහන් .එ වගේම ඉන්දියානු ක්‍රමයට මෘතදෙහ ගගෙ පාකර හරින්නෙ මෙවැනි යොගීන්ගෙ ප්‍රොයොජනයට බවත් මා අසා තිබෙනවා.
    අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්, රෙරුකානෙ චන්දවිමල හිමියන් ඉතාම වටිනා චරිත , ආද්‍යත්මික තලවල ඉහලින්ම සිටි ඉතාවටිනා හිමිවරු.
    සුද්ධාස්ටකය , ඇටම්ස් එ සියල්ල = අභිධර්මය
    කරුනු ගැලපීම, ඉදිරිපත් කිරිම, වොයිස් විඩියෝ ඔක්කොම හොදින් තියෙනවා නියමයි !

    • @hansakakarunaratne3088
      @hansakakarunaratne3088 4 ปีที่แล้ว +1

      Aiye oya wage karunu gatta granta mnwada?

    • @freethinker3507
      @freethinker3507 4 ปีที่แล้ว +5

      අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන්ගෙ පොත් හොයන් කියවන්න, තව ගොඩක් හොද පොත් මෙ අනික් කමෙන්ට්ස් වල දාලා තියෙනවා එවත් හොයන් කියවන්න ,තව අන්තර්ජාලයෙ හා යුටිබ්වගෙ තැන්වල ගොඩක් විස්තර සදහන් වෙනවා , මාත් පුලුවන් හැමවෙලාවෙම මෙවගෙ දෙවල් හොයන් බලනවා කියවනවා , දිගටම පුරුද්දක් විදිහට හොයන්න ගොඩක් වටිනා ලස්සන දෙවල් හමුවේවි ගොඩක් දෙවල් තෙරුම්‍යාවි.
      ස්තුතියි
      රාමුව යුටිබ් චැනල් එකත් නිතර බලන්න සබ්ස්ක්‍රයිබ් කරලාතියගන්න.

    • @raveenchamika151
      @raveenchamika151 4 ปีที่แล้ว +1

      හරියමට හරි අයියේ

  • @වරුණඑදිරිසිංහ
    @වරුණඑදිරිසිංහ 4 ปีที่แล้ว +10

    නියමයි මම දැනට බලල තියෙන හොඳම වැඩසටහන.👍🔥👌💪💪

  • @prabashsamaranayaka4152
    @prabashsamaranayaka4152 3 ปีที่แล้ว +2

    තව වටිනා වැඩසටහන් මාලාවක්. ලඟදි තමයි මේ චැනල් එක දැක්කෙ මුල ඉඳන් බලන් ඉන්න ආස හිතෙන වැඩසටහන් මාලාවක්. ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @priyadarshanaariyarathna-o8262
    @priyadarshanaariyarathna-o8262 4 ปีที่แล้ว +7

    ඉතා වටිනා වීඩියෝ ගොන්නක් තිබෙනවා ඔබගේ චැනලයේ.. ඔබ අඳුරෙන් ආලෝකය සොයන්නෙක්...
    එය වැටහෙනව ඔබගේ වචන භාවිතයෙන් මෙන්ම හැසිරීම් රටාවෙන්..
    මම ජ්‍යෝතිෂ විශයට තුච්ච ලෙස ගරහපු චරිතයක්.. එහි නොවටිනාකම සමාජගත කිරීමේ අදහසින් මා කලේ විශය විවේචනය පසෙකලා එය අධ්‍යයනය ට පෙළඹීම.. ඇත්තටම ඒ අධ්‍යනයේදි මා ගුරුවරුන් 13 දෙනෙකුගෙන් එම විශයට අදාල බොහෝ පරාසයන් අධ්‍යනය කලා.. ඒ කිසිම විටෙක ජ්‍යොතිෂ විශයේ අතාර්කික බවක් මා හට දැනුනේ නෑ.. එය ඇත්තටම ඔබ කතාකරන පෙරදිග දැනුම් පද්ධතියේ සුවිශේෂී වූ සංධිස්ථානයක් ( වත්මන් මෙරට භාවිත සිල්ලර ජ්‍යෝතිෂය ගැන නොවේ මා කතාකරන්නෙ )
    අද මා ⁣ජ්‍යෝතිෂ විශයෙන් ලෝකය නීර්ණය කරන දෛවඥයකු ලෙස සාර්ථක වී තිබෙනව...
    බුදුදහමේ කියැවෙන පංඞමහා භූත තත්වයන්ගේ භෞතික හැසිරීමමයි ජ්‍යෝතිෂයේ දීත් විග්‍රහ වෙන්නෙ.. ඒ එකට එකක් සමපාතයි.. බටහිර අංක විද්‍යාව ගත්තත් එමමයි.. ඇත්තටම ජ්‍යෝතිෂ විශය සම්බන්ධයෙන් ද මේ අයුරෙන්ම මද්‍යස්ථ වූ විවරණාත්මක විශ්ලේෂකයක් ඉදිරිපත් කරන්නේ නම් සතුටු වෙමි..
    ස්තූතියි !

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +4

      ඔබ පවසන දේ අත්දැකීමෙන් මා විඳ ඇත්තෙමි. ස්තූතියි මේ කමෙන්ටුවට.

  • @pawanhimaru4588
    @pawanhimaru4588 3 ปีที่แล้ว +15

    ඔයාගේ වීඩියෝවල මාර දැනුම් සම්භාරයක් තියෙන්නේ අයියේ 💙

  • @janethvidharsha2231
    @janethvidharsha2231 3 ปีที่แล้ว +83

    කව්ද අඩේ කියන්නෙ වීඩියෝ දිග වැඩියි කියල. තව ඔන්නෙ මේ වගේ මීට වඩා එහාට ගිය ඒව, මීට වඩා වෙලාවක් තියෙන ඒව.
    අයියට පින් මේව අපිට කියල දෙනවට. බුදු සරණයි

  • @EcoFactswithRohana
    @EcoFactswithRohana 3 ปีที่แล้ว +7

    Living with Helaliyan masters පොතේ සිංහල පරිවර්තනය මිට අවුරුදු 6කට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේදි කියෙව්වා අයිය කියනවා වගේම කියවන්නම ඕන පොතක් හරිම වටිනවා .

    • @sangeethanjalee209
      @sangeethanjalee209 3 ปีที่แล้ว +1

      සිංහල පරිවර්තනයේ නම මොකක්ද ?

  • @hareeshamadhumali8810
    @hareeshamadhumali8810 3 ปีที่แล้ว +2

    අයියෙ.. ඇත්තටම ඔයා ගොඩක් හොද දැනුමක් බුද්ධියක් තියෙන කෙනෙක්. ගොඩක් සංකීර්ණ කරුණු හරිම සරලව කියලා දෙනවා.

  • @nandunjayawardhana4031
    @nandunjayawardhana4031 4 ปีที่แล้ว +25

    දිග වැඩි නැ අයියෙ
    ඉදිරිපත් කිරීම සුපිරි නිසා බලන්න ඕන වෙලාවක් බලන්න පුළුවන්

  • @RB-ot8yp
    @RB-ot8yp 4 ปีที่แล้ว +35

    මේක ලංකාවේ උඩම තියෙන්න ඕනේ channel එකක්. ❤️
    අනික 25 min මදි මේ වගේ video වලට.
    පුළුවන් නම් අයියේ podcast එකක් පටන් ගන්න. එතකොට channel එකේ වීඩියෝ වලට වඩා වැඩිය කාලයක් දීලා podcast හදන්න පුළුවන්. Video එකක් බලනවට වඩා podcast අහන්න කැමති කට්ටියත් ඉන්නවා.
    දිගටම මේ වගේ content ඕනේ. ❤️🙂
    අභිධර්මය , භාවනා ක්‍රම වගේ දේවල් ගැනත් content එයි කියලා බලාපොරොත්තු වෙනවා ඉක්මනටම.

  • @Birdy44960
    @Birdy44960 4 ปีที่แล้ว +18

    කතා කරන පුස්තකාලයක්👊☺️

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว

    පුතා ගොඩාක් මහන්සි වෙලා දැනුම ලබාදෙනවට ....පින් .🙏🙏🙏

  • @EsTharuka
    @EsTharuka 21 วันที่ผ่านมา

    රාමුව නාලිකාව ඔස්සේ මගේ චින්තනය පුළුල් කිරීමට සමත් වූ අතර රන්දික විජේසිංහ මහතා ගේ පෙරදිග විද්‍යාව හා බුදු දහම ගැන කරන ලද වැඩසටහන් තුලින් මා බුදු දහමට සම්බන්ධ වීමට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති වුණා .... ඒ නිසා මේ සම්බන්ධ ව රන්දික විජේසිංහ මහතාට ස්තූතියිවන්ත වෙමි .... 🌸🌸🌸🌸 ජය වේවා !!!!
    තෙරුවන් සරණ යි 🙏🙏🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 4 ปีที่แล้ว +8

    මේ යුග මෙහෙවර දිගටම කරගෙන යන්න අයියේ! තෙරුවන් සරණයි!

  • @HelithaSri
    @HelithaSri 4 ปีที่แล้ว +152

    අයියගෙ පැහැදිලි කිරීම්, විඩියෝ එඩිටින් ඔක්කොම පට්ට .. 😍 මේ වගේ මාතෘකා ගැන ඉස්සරහටත් කතා කරන්න ❤️

  • @swsl1747
    @swsl1747 4 ปีที่แล้ว +7

    අයියේ සබ්ක්‍රයිබර්ස්ලා , විස්ව්ස් වැඩි කරගන්න දගලන මේකෙන් හම්බකරල කන්න දගලන යූ ටියුබර් කෙනෙක්ට වඩා වෙනස් චරිතයක් කියල හිතනවා..ඒ ගුණය තියාගනම ඉදිරියට යන්න සහොදරයා.ජය ❤

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +5

      හම්බු කිරිල්ලට වඩා මේක වියදමක් මල්ලි. හිත සතුටින් කරන්නෙ. ජය වේවා!

    • @swsl1747
      @swsl1747 4 ปีที่แล้ว

      @@Raamuwa ආදරෙයි අපි ඒකට ගරු කරනවා අයියෙ ❤දිගටම කරගන යන්න මරු🤝👌

  • @nayanajayaweera304
    @nayanajayaweera304 5 หลายเดือนก่อน

    මේ වැඩසටහන මට හමුවුනේ අහම්බෙන් නමුත් ඔබේ මේ වෑයම තරුණ පිරිසට ඉතාමත් වටිනවා .අපි ධර්ම දේශනා වඅහනවා කියලා කියන්න සමහර තරුණ අය අකමැතියි. නමුත් ඔබේ වැඩසටහන ඉතාමත්ම ආසාවෙන් අහනබව පේනවා . ඒ නිසා බුදුදහම ජීවිතයේ සැබෑ තත්වය ,යථාර්ථය පෙන්වාදී තිබෙන අයුරු අභිධර්මයට අනුව පැහැදිලි කිරීම ඉතාම වටිනවා.අද සිටින බොහෝ තරුණ පිරිසට ජීවිතය තේරුම් ගන්න එය ඉතාමත්ම වටින වැඩක් නිසා ඔබට ඇත්තටම පින් මේ කරන ක්‍රියාවට.

  • @wnu.weerakkodi4902
    @wnu.weerakkodi4902 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම මම බැලුව. ඒ හැම වීඩියෝ එකක්ම හරිම වැදගත් කුතුහලයෙන් හිටපු හැම දෙයකටම සාර්ථක උත්තර ලැබුන කියල හිතනව අපි නොදන්න තව තව දේවල් ගවේෂණය කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @nisaldananjaya
    @nisaldananjaya 4 ปีที่แล้ว +16

    අයියේ රාමුව කිඋවට රමුවෙන් එහා ගොඩාක් දුර දේවල් ඔය හොයන්නේ මරු නියයි අපේ රටේ පොඩි සෙට් එකේ ඔලුවට කාවද්දන්න පුලුවන්නම් ලොකු පිනක් 👍👍🤜

  • @sakunlakshitha5965
    @sakunlakshitha5965 4 ปีที่แล้ว +21

    මාරයි අයියේ දන්නෙ නැති ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා පට්ට ❤️👌

  • @LAHIYA
    @LAHIYA 4 ปีที่แล้ว +45

    අයියේ මේ ඔබේ ප්‍රයත්නයේ වටිනාකම කියා නිම කළ නොහැකියි.. 🙏 ඔබ නිවැරදිම මූලාශ්‍ර මත පිහිටා සිටිනවා.
    මේ වෙනකොට මේ වගේ ලෝකය පිලිබද විශයන් වලට ඇලුම් කරන බොහෝ පිරිසක්ව වගකීම් විරහිත බටහිර සයන්ස් වලින්ම ලෙි්කෙ ගැන හොයන ලංකාවෙ මෝඩ ගොබිලයන්ගෙ channel නිසා මුලාවෙන් මුලාවට ගෙනියම්න් තියෙනවා.. වීඩියෝ එක පැයක් නෙවෙයි දවසක් දික් කලත් මම නම් අනිවාර්යයෙන්ම බලනවා.. 🙏🙏🙏

    • @yogadharmasena4297
      @yogadharmasena4297 ปีที่แล้ว

      Yoga kiyanne mage geevithe kotask wela thiyenne. Om namh siwaya.

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna1403 ปีที่แล้ว

    ඉතාම වටිනා දැනුමි පද්ධතියක් සමාජගත කරන ඔබ තුමාට ස්තුතියි. හිනහව සමග ඉදිරිපත් කිරිම ඉතාම අගෙයි. ඔබට ජය.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +1

    සත්‍ය කතාවක් තරුණ ගොඩක් පිරිසකට ගත යුතු ප්‍රයෝජන තියෙනවා මෙය ඉතාම වටිනා වැදගත් කරුණු රාශියක්

  • @samanthakumara1473
    @samanthakumara1473 3 ปีที่แล้ว +12

    ඇත්තටම අපේ බුද්ද දර්ශනය මිනිසුන්ට කියල දෙන්න ඕන මේ ව්දිහට. විශිශ්ටයි 🙏🙏🙏

  • @lahiru261
    @lahiru261 4 ปีที่แล้ว +23

    පට්ට අයියා..හැමදාම බලනවා
    අපි මාර දැනුමක් ගන්නේ..දිගටම කරගෙන යන්න...යූ ටියුබ් චැනල්වල හොඳම චැනල් එකක්.....

    • @HotGammiris
      @HotGammiris 4 ปีที่แล้ว

      දැන් දැනුම කොහොමද?

  • @jaysrilanka5738
    @jaysrilanka5738 4 ปีที่แล้ว +41

    ආනන්ද හාමුරුවන්ගෙන් බුදු රජානන්වහන්ස්සේ අහන්නෙ ඕක තමා.ආයු සංස්කාරය....

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 7 หลายเดือนก่อน

    ඇත්තෙන්ම මෙම දැනුම් පද්ධති පිළිබඳව සිදුකරන ඉදිරිපත් කිරීමි ඉතාම වැදගත් ඒ පිළිබඳව ඔබට ස්තූතිවන්ත විය යුතුය.

  • @pahansiluva
    @pahansiluva ปีที่แล้ว +1

    හරිම වටිනා වැඩසටහනක් 💫 තෙරුවන් සරණයි ඔබතුමාට 🙂

  • @biyankaindunil7988
    @biyankaindunil7988 2 ปีที่แล้ว +36

    සතර ඉර්දී පාද මනාව වඩපු අයට ආයු කල්පයක් සිටිය හැකි බව බුදු පියා කිව්වේ ඒකතමයි 💜

    • @sadeepalakmal9114
      @sadeepalakmal9114 2 ปีที่แล้ว +1

      වැරදි බුදුරජාණන් වහන්සේ ආයුෂ්කල්පයක් යන්නෙන් අදහස් කරේ ඒ කාලය තුල මිනිසාගෙ පරමආයුෂ කියන එක නැතුව කල්පයක් ඉන්න පුළුවන් කියන එක නෙමෙයි

    • @samanrupasinghe7277
      @samanrupasinghe7277 2 ปีที่แล้ว +6

      ආයු කල්පය දල වශයෙන් අවුරුදු 120.

    • @quicksilver455
      @quicksilver455 ปีที่แล้ว +1

      @@samanrupasinghe7277 a kalpaya is way more than that. its a 1 with 120 zero's after it as an estimation. probably even more

    • @ezio7214
      @ezio7214 7 หลายเดือนก่อน

      සතර ඍර්ධිපාද නොවඩලත් අවුරුදු 100-120 ඉන්න අය ඉන්නෙ.
      ​@@samanrupasinghe7277

    • @AchiraPeshan
      @AchiraPeshan 5 หลายเดือนก่อน

      ඉපදිම නම් දුකාක් ලෙඩ ව්ම දුකක් වයසට යන එක දුකාක් මිය යාම දුකාක් හැබැයි මිනිස්සු ගොඩාක් අන්ද මන්ද වෙලා ඉන්නෙ මට හිතාගන්න බැ සහොදරයා ඔයා කියන දෙවාල් ඇත්ත නමුත් මිනිස්සුන්ට මෙ සසර ගැන තෙරුම් කරලා දෙන්න

  • @charithasri8852
    @charithasri8852 4 ปีที่แล้ว +13

    මරු අයියෙ 👌 ඔක්කොම වීඩියෝ ටික බලාගෙන යන ගමන්

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +7

      නියමයි! අන්න එහෙම තමයි හොඳ ලමයි :)

  • @bothalegamahamuduruwo
    @bothalegamahamuduruwo 3 ปีที่แล้ว

    හරිම වටිනව.ඔබතුමාට බොහොමයක් පිං වගේම.බොහොමත්ම ස්තූතිය.
    කිරි ඇල්ලේ ඤානවිමල හිමියන්ගේ... නිඝන්ඩුවකත් අමරනීයත්වය සඳහා අඖෂධ හා ක්‍රියාපිළිවෙත් දක්වා ඇත. ශාරීරික වශයෙන් වයසට යාම නැවැත් වූවත්....කර්ම ශක්තිය සම්බන්ධයෙන් වියවුලක් පවතියි.

  • @srilankanreport188
    @srilankanreport188 4 ปีที่แล้ว +1

    එපිසොඩ් දිග උනාට කමන්නැ අපි බලනවා.ගැඹුරු දර්ම කරණු සරලව පැහැදිලි කරනවා හැමොටම තෙරෙන විදිහට.යුටුබ් කාරයො අතරින් යුටුබ් කරුවෙිකු දැකිම ඉතාම සතුටුයි.ජය වෙිවා෴ හේතු පල දහම ගැන සරල පැහැදිලි කිරිමක් බලා⁣පොරොත්තු වෙිමි

  • @sangeethanjalee209
    @sangeethanjalee209 3 ปีที่แล้ว +4

    ඇත්තටම බැලුවොත් අපි රහත් බව නැත්නම් නිවන් පූර්ණ කරගන්නකම් අමරණිය තමයි, ඒ මොකද අපි හැර යන්නේ කය විතරයි මේක බුදු දහමේ හොඳට විග්‍රහ කරලා තියෙනවානේ. අරිහත් බව ලබලා මේ විඥානය සුනු විසුණු කල දවසට තමයි හරියටම මරණය සිද්ධ වෙන්නේ . මං වැරදි නම් නිවැරදි කරන්න . තෙරුවන් සරණයි .

  • @aroshaherath3378
    @aroshaherath3378 4 ปีที่แล้ว +17

    ❤️❤️❤️
    මේ videos නම් නියමයි....දිගටම කරන්න
    ජය❤️

  • @thilankadilshan689
    @thilankadilshan689 4 ปีที่แล้ว +10

    අයියෙ ඔයා මෙ කරන්නෙ සමාජ මෙහෙවරක්.. ඔයාට ස්තුති කරන්න වචන නහ.. 👍🧡

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 7 หลายเดือนก่อน +1

    සයිබර් අවකාශයේ දුටු හොදම program එකක් .ඉදිරියටම යන්න .

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 4 ปีที่แล้ว +1

    ඉතා වටිනා සංවාදයක් , ස්තූතියි ඔබට,
    ජයවේවා ! තෙරුවන් සරණයි !

  • @lsan2265
    @lsan2265 4 ปีที่แล้ว +14

    "Raamuwa" is the best channel i ever seen. Good luck 🔥🔥

  • @sasanthafernando4333
    @sasanthafernando4333 4 ปีที่แล้ว +8

    මං ආසම විශයක් අයියේ මේක😘..තැන්ක්ස් හොදේ🌹...පැය ගන්න් වීඩියෝ දැම්මත් අවුලක් නෑ

  • @asankapriyamal9989
    @asankapriyamal9989 3 ปีที่แล้ว +3

    ❤️ ඔබ දන්න හැම දෙයක්ම කියලා දෙන්න. කොච්චර වෙලාවක් ගියත් කමක් නෑ. දිගටම කරගෙන යමු. ❤️

  • @samanarachchi9079
    @samanarachchi9079 3 ปีที่แล้ว +2

    ඔයාගෙ ඉදිරිපත් කිරීම ගොඩක් ලස්සනයි පැහැදිලිය. ඔබට දිගු ගමනකට සුබපැතුම් .

  • @කුසන්තවිජේසිංහ
    @කුසන්තවිජේසිංහ 3 ปีที่แล้ว

    වටිනා කලන මිතුරෙක් බොහොම ඉස්තූතියී අයියෙ මෙහෙම වැඩසටහන් දානවට තෙරුවන්සරණයි ආයුබොහෝවේවා

  • @janithc
    @janithc 4 ปีที่แล้ว +25

    සමුච්චේද මරණය අපිට අදාළ නොවෙන්නේ ඇයි .... කෙසේ හෝ අපි එය අදාල කරගමු....
    එයයි විය යුත්තේ....

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 3 ปีที่แล้ว +4

    වචනයක් පාසා ඉතාමත් රසවත් ❤❤🖤🖤

  • @navodnimsara7769
    @navodnimsara7769 4 ปีที่แล้ว +10

    සුපිරි content තියෙන චැනල් එකක් ❤️

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමා අපිට හිතන්න පුහුණු කරනවා.තව තවත් පැතිකඩ යොමුවේවා

  • @piyadasat.heenbunna8686
    @piyadasat.heenbunna8686 3 ปีที่แล้ว +2

    දැන් බලනකොට මෙපමන කලක් අත ගාල තියෙන්නෙ" මැණික්" කියල හිතාගෙන" රවුම් තිරිවානා ගල්" ටිකක්නෙ.දැන්නෙ නියම වටිනා කියන ඒ වගේම හොය හොය හිටි "මැණික "හමුවුනේ.ඔයාගෙ වැඩ සටහන් ටික ඉතාමත් අනර්ඝයි.කාලය අපිට ප්‍රශ්නයක් නොවේ.ඒක ඔලුවට ගන්නෙ නැතිව වැඩසටහන කරන්න.ඔබට දිඝායූ!

  • @nimalr5111
    @nimalr5111 4 ปีที่แล้ว +8

    Excellent! It's great that you have used knowledge on Buddhism using books of late Ven Rerukane Chandawimala Thero.

  • @isururandeepa8943
    @isururandeepa8943 4 ปีที่แล้ว +19

    by end of the video I have just opened more than 15 tabs to search every single details you have mentioned in here :O... Much interesting topic and enrich with tangible evidence. keep up the awsm work. cheerz.!!!

  • @onlinethakshilawa7088
    @onlinethakshilawa7088 4 ปีที่แล้ว +6

    Great vedio . All are true stories I have heard before. මිල්‍රෙපා, නගර්ජුන, බබාජි, රමා රවනා, යනු පුර්නත්වයට / රහත් බුද්ධ බවට පත්වු මුනිවරුන්ය.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 หลายเดือนก่อน +1

    පෙරදිග දැනුම නම් මාරයි.🔥

  • @DruviJ
    @DruviJ 4 ปีที่แล้ว +1

    ඔබතුමා යෝග දර්ශනය ඇතුලේ ඇති බොහොම විශිෂ්ට ශාස්ත්‍රයක් ගැන මේ කල කතාව ඇත්තේන්ම අගය කරනවා. මේ බාබා ජී තුමා ගෙ අමරණීය වෙන ක්‍රමය ගැන ඇති යෝග නාමය වෙන්න නිර්මාණ කාය කියන දෙයයි. මේ ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය සිද්ධි බලය වෙන්නේ භූත ජය කියන සිද්ධි බලය. කුණ්ඩලනිය අවදි වීමට පසු පඨවි අපේ තේජෝ වායෝ ආකාශ යන පංච ධාතු හා ශරීර නිර්මාණයත් ක්‍රියාකාරීත්වයත් ගැන අරමුණු කරගෙන එහෙමත් නැත්නම් සංයම කොටගෙන භාවනා කරන ආකාරය තේරුම් ගත්ත කෙනාට ඕක පුළුවන් කියලා යෝග සූත්‍ර වල දක්වලා තියෙනවා. මාගෙ Facebook පිටුවේ මේ ගැන ලිපි ලියල ඇති. ඔබතුමාට මේ සේවාව දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @Mr_NoobPlay
    @Mr_NoobPlay 4 ปีที่แล้ว +4

    ❤🔥 අද හම්බ උනේ Channel එක දැන් පිස්සුවක්

  • @tharinduvishwajith3135
    @tharinduvishwajith3135 4 ปีที่แล้ว +45

    අයියෙ පුලුවන්නම් මෝහනය ගැන පොඩි විස්තරයක් දෙන්නකො ඉස්සරහට .

    • @lokuaiya9178
      @lokuaiya9178 3 ปีที่แล้ว

      තිනවානේ දලා

  • @amilaasia
    @amilaasia 4 ปีที่แล้ว +7

    අමරණීයත්වය කියා දෙයක් නැත බ්‍රාහ්ම ලෝකයේ සිටින බක බ්‍රාහ්මයාද සිතුවේ එසේමයි,නමුත් දීර්ඝ කාලීන ජීවිතයක් යෝගීන්ට භාවනාවෙන් ලඟා කරගෙන ඉන්න යෝගීන් ගැන අසා තිබෙනවා.

  • @coverall509
    @coverall509 2 ปีที่แล้ว

    අහම්බෙන් හම්බුන ව්ඩීයෝ එක නියමයි ❤️ හොද channel එකක්. මේ විස්තර කරපු දේවල් හිතලා බැලුවොත් වැරදි කියලා අත අරින්නත් බෑ හැමදේම මොකද මම මේ video එක බලන්න කලින් මට යෝගීන් ගැන ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් කියන video එකක් අහන්න හම්බුනා උන්වහන්සේ කියන්නෙත් මීට සමාන දෙයක්මයි.ආයුශ බෝහෝ කාලයක් තියාගෙන ජීවත් වෙන්න පුලුවන් කියන එක ගැන උන්වහන්සේ කියනවා එක තැනකදී අවුරුදු 2000 ගානක් ජීවත් වෙන කට්ටිය ඉන්න පුලුවන් කියලා.හැබැයි එක හේතුවක් කීවා අපි මිනිස්සු හැටියට අවුරුදු 100 ජීවත් වෙනවා කියලා හිත්නකෝ එතකොට කොහොමත් අපි මැරෙනවනෙ යෝගී කෙනෙක් අවුරුදු දහස් ගානක් ජීවත් වුනත් ඒ කෙනා මේ ආත්මේ අරන් ආපු ආයුශ තියෙනවනෙ ඒ හැටියට කර්මය එයාට පඩිසන් දෙනවා ඒ වගේම ඒ කෙනා අවුරුදු දහස් ගානක් ජීවත් උනත් මනුෂ්‍ය ආත්මේ. ඒ කෙනාට ඊට පස්සෙ ආත්මෙක ලැබෙන්න තියෙන කර්ම ඒ ඒ ආත්ම වල ආයුශ හැටියට පඩිසන් දෙනවා කියලා තමා කියන්නේ යෝගී කෙනා මනුස්සයෙක් විදිහට ආයුශ ගොඩක් හිටියත්.ඒ කියන්නෙ මේ ආත්මෙ ආයුශ 2000 බුක්ති වින්දොත් ඒ යෝගී කෙනාට ඒ අවුරුදු 2000 ඇතුලත ආත්මභාව 10ක් හම්බුනොත් ඒ 10ට අදාල කර්ම විපාක මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 2000 අතුලත පඩිසන් දෙනවා කියන එකයි.අනිත් දේ තමයි මං අහලා තියෙනවා ඔනීම කාලයක් කය පවත්වන්න බෑ කියලා මෙ පෘථිවිය තුල තියෙන system එක අනුව ඕනෑම කෙනෙක්ට ඉන්න පුලුවන් කාලයක් තියෙනවා ඒ කියන්නේ මේ පෘථිවියේ කෙනෙක්ට භාවන කරලා ගොඩක් කාලයක් ඉන්න උවමනාව තිබුනත් පෘථිවියේ අපි නිකමට හිතුවොත් ඉන්න පුලුවන් අවුරුදු ලක්ශයක් කියලා එතනින් පස්සේ පුහුනු කරත් ඉන්න බෑ ඒ කියන්නේ වෙන කයක් දරන්නත් බෑ කියලා තමා කියන්නේ පෘථිවියේ ඉන්න පුලුවන් උපරිම කාලේ කෙනෙක් ජිවත් උනොත්. ගොඩක් ගැබුරු දෙයක් මට අහන්න ලැබුනු දේවල් මේ video එක දැක්කට පස්සේ කියන්න හිතුනා.හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන් මේ කියපු ටිකත් උදව්වක් වෙයි කියලා හිතුවා.😇🤗

  • @Dhamma-y1q
    @Dhamma-y1q 4 หลายเดือนก่อน

    මරණය මාරයාට නය ගනු දෙනුවට පත් වීමයි ඒ ගනු දෙනුව අත් හල
    ව්ට සිත නිවී මයි

  • @ashenlegend
    @ashenlegend 4 ปีที่แล้ว +4

    රේරුකානේ හාමුදුරුවන්ගෙ පොත් වලින් ඉගෙන ගත්තා කියන්නෙ අයියත් හොඳ උගතෙක් කියන එකයි.. ❤️❤️❤️

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +5

      මහා විද්වතුන්ගෙන් පිරිච්ච ලෝකෙ මං නිකං හාල්මැස්සෙක් විතරයි. නමුත් ගොඩාක් ස්තූතියි මේ කමෙන්ටුවට.

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 4 ปีที่แล้ว +4

    * Timestamp 09:35
    * විනාඩි 25, 30 Ideal... කෑලි කෑලි විදියට කරගෙන යමු

  • @anjaleegoonatilake2891
    @anjaleegoonatilake2891 2 ปีที่แล้ว +6

    Can I request please do this program in English as well for the children who is in overseas. They can understand some Sinhalese. However, if you able to do it in English as well, they will be able to understand better. This program is a very constructive , explorative, philosophical program. Love it. 😊

    • @quicksilver455
      @quicksilver455 ปีที่แล้ว +1

      yes even if he can add english captions

  • @navodisuranga5975
    @navodisuranga5975 3 ปีที่แล้ว

    අවුරැද්දකට පස්සෙ අද බලනවා අයියගෙ වීඩියෝ එක...... සේරම එක දිගට බැලුවා පිස්සුවක් වගේ..... ෙදයියනේ මෙච්චරකල් කොහෙද මේවා හැංගිලා තිබ්බෙ.... අනිවාරෙන් M views ගන්නවා ලගදිම .... ඔයාට පිං කොච්චර දිග වැඩි උනත් දවසක් හරි අපි බලන්නම් අයියේ...... අපේ පිනට පහලඋන පිංවන්තයෙක් ඔයා... 🥺🥺❤️❤️❤️❤️❤️ නවත්තන්න එපා දිගටම කරන්න අයියෙ...

  • @brotherx4533
    @brotherx4533 4 ปีที่แล้ว

    සර්ව සාධාරණ විදිහට කථා කිරීම ගොඩක් වැදගත්.භෞතිකව ඒකකයන් විදිහට බෙදීම් කරත් අභෞතිකව බැදීම් නැති කරගෙන සිටීම ඇත්ත ඇති සැටියෙන් දැකීමට මංපෙත් විවර කරනවා. ඔබ එයට අනුගත වී සිටිනවා. සුභ පතනවා සාර්ථක ගමනකට ❤️

  • @chefjournal3092
    @chefjournal3092 4 ปีที่แล้ว +4

    💪💙🧡💛💜️❤️💚💪 ජයවේවා 🙏🙏

  • @DeeperWithin
    @DeeperWithin 4 ปีที่แล้ว +16

    20:59 බබජී ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් පවා සදහන් කර තියෙනවා. අවු 2000කට වඩා වයසයි කියලා තමයි කියන්නේ

    • @vidusenbhanuka
      @vidusenbhanuka 3 ปีที่แล้ว +1

      මහා අවතාර බාබාජි .අවතාරයක් ද?

  • @asaapple4659
    @asaapple4659 4 ปีที่แล้ว +3

    BROTHER PLS EXPLAIN BUDDHIST DHAMMA OUR YOUNG GENERATION WILL UNDERSTAND VERY SOON , YOU HAVE VERY CLEAN KNOWLEDGE AND VOICE ...BS

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว +1

    අද ඔයාගේ වීඩියෝ එකක් දකින්න සලස්වපු විශ්ව ශක්තියට මම කෘතවේදී වෙනවා.මම මනස ගැන පොත් ගොඩක් කියවනවා.ඒත් නිර්මල බුදු දහම හා මනස ගැන පොත් කියවන්න මම කම්මැලි වෙලා හිටියේ.බටහිර විද්‍යාව සරලයි.ඒ උනාට බෞද්ධ වෙලා ඉපදිලා මම බුදු පියාණන් දෙසූ දර්ශනය අවබෝධ කරගන්න උත්සාහ නොකළොත් මේ ජීවිතය අපරාදේ .ඔයාට ස්තූති.

  • @SangeethaSandakelum
    @SangeethaSandakelum ปีที่แล้ว

    නොදන්නා දැනුම අපිට ලබා danawata ඔයාට ගොඩක් pin❤❤❤❤

  • @manukabawantha3988
    @manukabawantha3988 4 ปีที่แล้ว +16

    පට්ටම චැනල් එකක් 🔥💯

    • @Raamuwa
      @Raamuwa  4 ปีที่แล้ว +3

      ස්තූතියි සහෝදරයා!