I agree with the first claim that don’t think too much about these stuff. I’m a 4th year Philosophy student and my current research is on personal identity and phenomenal consciousness. When I read many stuff for my dissertation I sometimes have anxiety attacks.
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
ලංකාවේ හුදෙක් ජනතාවගේ නැණනුවණ පාදන දුලබ TH-cam නාලිකා අතරින් මාගේ ප්‍රියතම නාලිකාව .😊😊😊🤩
aniwa eka aththa
අයියත් program එක හදපු set එකේ කෙනෙක්ද කියලා සාධාරණ සැකයක් තියනවා.. 🤓 Intresting video එකක් අයියේ ආසාවෙන් බැලුවේ. ඔයාගෙ අන්තිමට කියපු අදහස් ටික😲
දරුවෝ ....මේවා හොයන්න හොයන්න ...මේ මායකාරී දැලට තව තව හසුවන්නක් වන්නෙ ....උතුම් නිවන් මග මේ සියලුම දෙයට පිලිතුරක් තියෙනවා ....🙏 ඔබ දක්ශයෙක් ....ඔබ ඔබගේ දැනුම අන් අය හා බෙදා ගැනිම....මා බොහෝ සේ අගය කරමි....🙏
සුවපත් වේවා 🙏
ඇත්තටම comments කියෙව්වම ලංකාවේ තරුණ පිරිස ගැන හරි සතුටක් හිතෙනවා, මේ වගේ දේවල් බලලා ඒ ගැන හිතලා මාරම outstanding අදහස් දාලා තියෙනවා...කොහොමත් genes වලම spirituality නැඹුරුවක් තියන පිරිසක් නෙහ් sri lankans ලා ❤❤️🔥💪
බොහොම පිං ඔයාගේ දැනුම බෙදා දීමට තෙරුවන් සරණයි ... සංසාර චක්‍රය නො දැන භවය යන අපි මේ කියන තත්වයෙම කියලා මම හතනවා .....
Budun wahanse desana kala SAKWALA dasa dahasak thiyenawa kiyala.. avasanayak nathi deyak hoyanna yana eka....
UhyYhuuYuUUUUHHSe see smmm no isqqqqqqqqwq QD Zes
ඉංග්‍රීසි භාසාව නොදන්න අපට දාහෙන් සම්පතක් "රාමුව" ❤️🙂
ඇත්ත කතාව
Ow ❤️
🔥🔥🌹❤️❤️❤️🌹🔥🔥
සිරාවටම 😍❤️
පට්ට කතාව
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. මෙය ගැන අදහස් ලියන්න හැදුවොත් පිටු ගණනාවක් ලියවෙනවා. සරලව ලියන්න හැදුවොත්, බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු ආගමික නායකයින් උත්සහ කලේ මේ යථාර්තය වෙනත් පැතිකඩ වලින් අපට වටහා දීමට යන්නයි මගේ පුද්ගලික අදහස වෙන්නේ. කෙසේ වෙතත් මගේ සිත තුල පැවති ගලපා ගන්නට අපහසු වූ සමහර කරුණු, ඔබ විසින් බොහෝ හොදින් පැහැදිලි කළා. බොහෝමත්ම ස්තුතියි.
අපි simulation එකක මැද ඉන්න එකක් වෙන්න බෑ එක්කො මුල නැත්තම් අන්තිම මොකද අපි මැද ඉන්න එකක් නම් අපි දැනටමත් අපෙන් පස්සෙ simulation එකක් හදලා තියෙන්න එපැයි... එහෙම හදලා නෑ කියන්නෙ එක්කො අපි මුල නැත්තම් අන්තිම .... සුපිරි විඩියො එකක් 🔥❤️
කාලයක් තිස්සේ මං තනියම හිතපු දෙයක්, මේ හැමදේකම තේරුම මොකක්ද කියලා.. නියම උත්තරයක් සහෝදරයා...❤❤❤
රාමුව කොච්චර ප්‍රසිද්ධ ද කියනවා නම් , omegle එකෙන් ආපු O/L කරන පොඩි කොල්ලෙකු ත් ඇහුවා අය්යේ රාමුව බලනවා ද කියලා. සිංහලෙන් දැනුම හොයන්න Tv බලපු කාලේ දැන් ඉවරයි. දැන් තියන්නේ youtube බලන කාලේ
ඒ කොල්ලො මේ comment එක දෙක්කොත් reply එකක් දාගෙන යන්න,😎
Me inne O/L kollo 😋
O/l 👀😎
O/L ගැම්ම 😍😍
uba monada omegle eke kolloth ekka karanne
A යනුවෙන් පුද්ගලයෙක් simulation එකේ ඉන්නවනම් මේ A කියන පුද්ගලයට අදාළ program එකක් තියනව, මේ A කියන program එක simulation එකේ ප්‍රධාන platform එක (operating system එක වගේ) මත loop එකක් තුල තමා වැඩකරන්නේ simulation එකේ සිටින සියලුම චරිත එකිනෙකක් වෙන් වෙන්ව ඉහත ආකාරයට ලූප් එකක් ඇතුලේ තමා run වෙන්නෙ , හරි හිතන්න ඔයා තමා කලින් කියපු simulation එකේ ඉන්න A කියන පුද්ගලයා, ඔයා ලූප් එකේ එක් වටයක් යන අතර ඔබ ගනුලබන තීරන මත ( හරියට පව හා පින වගේ ) ලූප් එක තුල ඊලඟ වටයට අදාලව ඔබේ program එකේ කෝඩ් සකස්වෙනව, ඔබේ ලූප් එක තුල යම් දෙයක් නිතර නිතර පුරුදු කිරීමෙන්, ඉතා අපහසු තීරනයක් වෙනුවෙන් අධික processing power එකක් යෙදීමෙන් ඒ තීරනය ගැනීමට ඇති හැකියාව හෝ නිරන්තරයෙන් පුහුනු කල පුරුද්ද ඔබේ program එකට අදාල library එකට { Dynamic-link library
file එකක් ( .dll ) වගේ } add වෙනව (හරියට පාරමිතාවක් හෝ සසර පුරුද්දක් වගේ ),
සසර = ලූප් එකක් ?
භවය එහි එක් වටයක් ?
පව සහ පින function එකක් ?
ඔයා යම් ලෙසකින් මේ සිස්ටම් එකේ යතාර්ථය දුටු විට තව දුරටත් ඔබට අදාළ program එක මේ ලූප් එකේ run කරන්න බෑ මොකද ඔයා දන්නව ඔයා ඉන්නේ යතාර්ථය තුල නෙමේ කියන්න එහෙම උනාම මේ සිස්ටම් එක ඔයා විසින් (ඔයාට අදාළ program එක විසින් ) reject කරනව (compile error) , අන්න එතකොට මේ සිස්ටම් එකෙන් ඔයා කියන ප්‍රෝග්‍රෑම් එක (A කියන ප්‍රෝග්‍රෑම් එක) ඩිලීට් කරල දානව මේ සිද්දිය නිවන ?
බුදු දහම සහ ලෝකෝත්තර මාර්ගය මේ simulation එකක පහදා දීමට කල විග්‍රහයක් සහ මෙහි යතාර්ථය දකින්න හැකියාව ලබාගන්න පුළුවන් පර්යේෂණයත් එකල සමාජයට වැටහෙන ලෙස විස්තර කරා වෙන්නත් බැරි නෑ .. නෙහ් ? 😁
Ss ekkuth gahagthth....aththtam supiri mind ekk👍
👉😎👍
මමත් හිතුවා
Oyage thinking pattern ekat unique nahane, hatiyata program ekak wage, Sasara, Paramitha, pin paw meh wage oyage Kanata ahunu akalpama padanam karagena oya wisin nirmanaya Karana kalpithayak wage deyak oya kiyanne oya, oya oyage Kanata podi kale idanma watena data, parama Satya kiyala hitannatuwa, eh data okkoma use karala hadawatata ekagawa molayen unique widiyata hituwama tamayi Sathya matukaraganna puluwan
ඔයා ලිව්ව දේ ඇත්ත උනත් නොඋනත්, ඔයානම් සිරා වැඩ්ඩෙක්.👌
දැනුම බෙදන යක්ෂයෙක්..🥰❤️
5:35 අපේ තාත්තට 2000 දි අලිමංකඩ යුද්දෙන් වම් අත නැති උනා.. අදටත් සමහර වෙලාවට කෝප්ප පිඟන් බිඳගන්නවා දකුණු අතෙන් වම් අතට මාරුකරන්න ගිහින්.. එයාට සමහර වෙලාවට ඉස්සර වගේම අත තියෙනවිදියට දැනෙනවලු..
👍👍👍
😢😢😢😢
අහන්නත් කණගාටුයි.
🥺
🙏
හිතන්න දෙයක් නැතුව උන්නේ..දැන් මුලු විස්වයක්ම තියනව ජිවිත කාලෙ පුරාවටම හිත හිත ඉන්න👍
ekagay
බුදුන් වහන්සේ ලෝක විශය ,ඒ වගේම බුද්ද විශය වගේ දේවල් හොයන්න එපා කීවේ මේ දේ නිසා වෙන්නත් පුලුවන්. අපි දන්න පරිගනක ක්‍රීඩා වල මෙන් අවසනය දක්වා ගිය ජයග්‍රහකයෙකු ලෙස බුදුන් වහන්සේ මෙම නිර්මානය අවසන් කලා වෙන්නත් පුලුවන්.බුදුන් වහන්සේගෙ(සොයාගැනීම්) ඉගැන්වීම් මෙම නිර්මානය තුල සාමාන්‍ය චරිත වලට අවසානය(නිවන) දක්වා ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දීමක් වෙන්නත් පුලුවන්.
mekanam supiri
🖤
එකගය්..
anna hari game ekaka end ekak wage niwana ganna puluwan
මටත් ඒක හිතෙනවා...
කෛලාශ කන්ද ගැන සුපිරි විඩියෝ එකක් දාන්න. ගොඩක් වටිනවා ඒක.
රාමුව ප්‍රසිද්ධියට පත් වුනේ විද්‍යාප්‍රබන්ධ හිර වුන මනස
ගලවා ගත්ත සුපිරි වැඩිඩා👍
මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මං විතරද. 😀😀😀😀😀😇
mamath ehemai bn
මාත්
Aimama
Math
Math 😊
සුපිරි 🔥🔥🔥🔥👍❤️
මේකේ part 2 එකක් ඕනේ 👍
(මනස , යටි සිත , උඩු සිත, ආත්මය මේ මාර්තුකා ගැනත් වීඩියෝ එකක් දාන්න 👍)
සමහර විට. අපි දියුණු ශිෂ්ටාචාරක.. තමා පාසල් යන පොඩි එකෙක්ගේ.. school එකේ.. project එකකට හදපු සිමියුලේශන් එකක් වෙනත් පුලුවන් 😂
වෙන්නත් පුලුවන් ;/
eka gindara
@@Konshuytpqpp
😂😂
@@dasulaweerakoon9782 😂
Comment දැක්කාම තේරෙනවා තවමත් සුපිරි චින්තකයො ටිකක් ලන්කාවේ ඉන්නවා කියලා 😍
ඇත්ත කතාව
සාර්ථක පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි
Lol
@@chathuranganevermind8465 uba lollek thama kollo 🤣🤣🤣
Ado bokka lol qwe cha karanna nemei bn
අපෙ ලොකෙත් සිමියුලේශ්න් එක්ක් නම් , හදපු එකා හිතනව ඇති අන්න එකෙකුට වැඩේ ටිකක් සැක හිතිලා අනිත් උන්වත් අවුස්සනවා කියලා..........
🤣🤣🤣🤣🤣
😲
අනිවාරෙන්,ගැම්මක් තමා
හම්බෝ නේද 😂
Siravata bn
රන්දික අයියත් ඒ ප්‍රෝගෑම් එක හදපු කෙනෙක්වත්ද නොදන්න දේවල් පොඩ්ඩ පොඩ්ඩ එලියට ඇදලා අපිව පිස්සුවටන්නේ 🙈❤️
මේ video eka බැලුවාට පස්සේ මට ආගම් ගැන තියෙන විශ්වාස ,ඇදහිලි වෙනස් උනා..🙂
හදිසි ඇයි?
හැමදාම වගේ අදත් අපූරු මාතෘකාවක්.
රාමුව අතික්ක්‍රමණය කරලා ලෝකය දෙස අලුත් මානයකින් බලන්නට.. අපේ තරුණ ප්‍රජාව පුහුණු කිරීමට ඔබතුමා මේ කරණ කාර්ය අති විසිස්ටයි.
"ලෝකය මායාවක් "කියලා අහලා තිබුනු බණක අලුත් අර්ථ දැක්වීමක් ඇහුවා වගේ දැනුනා.😊🙏💐
ලෝකය මායාවක් කියලා කවුද කිව්වෙ
@@ezio7214 බුදුන් වහන්සෙ.
සත්වයෙක් පුද්දගලයෙක් නෑ සියල්ල මායවක්
අපි පෙර හදපු film එක තමයි මේ බලන්නෙ
computer simulation is the Newest interpretation for mighty god.
අවසානෙදි කිව්ව උපකල්පන මට සෑහෙන්න හිතෙන දේවල්. ගොඩක් අයට ඒක හිතෙනව කියල දැනගත්තම සතුටකුත් දැනුනා 🤩👌
ආාාා රුසිරු 😁😁😁
I have had some of these thoughts for a very long time. Its good to know that its not just me
matath eewa samahara eewa hithenawa
🤝💜
ඇත්ත වෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩියි. පෘථිවිය තුළ හැම තර්කයක්ම හදාගන්නෙ මිනිස්සු, ඇත්ත කියන දේ අපි හැමෝම දන්න යථාර්ථය නෙවෙයි.. පිළිගත හැකි සාධක තියෙනවා. බුදුන් වහන්සේ මිනිස්සුන්ට තේරෙන විදිහට යථාර්තය කියලා දීලා මායාවෙන් අයින් කරගන්න දරපු උත්සාහයට වචනයක් දිය නොහැකි තරම්ම ශ්‍රේෂ්ඨයි..
එතකොට සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තව සිමුලේශන් වල අපි වගේ ඉන්න අය ගත්ත වෙනත් තීරන නිසා වෙනස් වෙච්ච යතාර්ත වෙන්න පුලුවන් නේද🤔🥲😁
Loki series eka wage
Ganak hadala waradunama aye kolayak arana e ganama hadanava ara waraduna thanata enakan api liyapu dewal eka wagemai meda. E wage simulations kihipayak hadana athi.
Agree 👍
The DARK
TV series
මට තියෙනව මෙහෙම අදහසක්. කූඹියෙකුගෙ ඇහැට කවදාවත් මිනිහෙක්ව සම්පූර්නව ග්‍රහණය කරන්න බැහැනේ මිනිහෙකුගෙ ශරීරයේ කොහේ හෝ පුංචි කොටසක් විතරයි පේනව ඇත්තේ. ඒක හරියට උන්ට පරිසරයේ තියෙන ගහක, ගලක කොටසක් වගේම දැනෙනවා ඇති. එතකොට උන්ට උන්ගෙ බුද්දියට මිනිහෙක් කියන කෙනාව ගෝචර වෙන්න විදිහක් නෑ. එතකොට කූඹියෙකුට මිනිස් ලෝකය ගැන දැනගන්න විදියක් ඇත්තෙම නෑ. හැබැයි කූඹින්ට වෙනම ලෝකයක් තියනවා. ඒකේ රජවරු , ගොඩනැගිලි , වෙනම පාලනක්රම තියනවානම් උං උන්ගෙ බුද්ධියට අනුව ඒ ලෝකෙන් තෘප්තිමත් වෙනව. හැබැයි අපිට උන්ගෙන් වැඩක් නෑ.
දැන් ඊලඟට වෛරසයක් ගන්නකෝ , උං අපිට ඇටෑක් කරන්න තරමටම දියුනුයි. උංගෙත් අර වගේම වෙනම ලෝකයක් ඇති. දැන් කූඹියාට සාපේක්ෂව අපි වගේ, අපිට සාපේක්ෂව මේ පරිසරයේම අපි වෙනස් විදියට තේරුම් අරන් ඉන්න, (හරියට කූඹියා අපේ ශරීරයේ කොටසත් ඌ ගහක් ,ගලක් ගැන හිතන ව්දියට හිතනව වගේ ) අපිට කොහෙත්ම හිතාගන්න බැරි ජීවීන් හෝ වෙනම කොට්ටාශයන් ඉන්නව වෙන්න බැරිද , අපේ පංචේන්ද්‍රියට ගෝචර වෙන දෙයින් විතරයි අපි හිතන්නේ. දිව්‍ය ලෝක ,බ්‍රහ්ම ලෝක , අපාය ගැන අහල තිබුනත් ,අපේ මනසට ගෝචර වෙන රූප වලින් තමයි ඒ ලෝක අපි නිර්මාන කරගෙන ඉන්නේ.
අනික, ඔය පිටසක්වල ජීවීන් ගැන හිතුවොත් ඒ අය මෙච්චර කාලෙකට අපි ගැන දැනගත්තේ නෑ කියල කොහෙත්ම හිතන්න බෑ. හැබැයි අපි කල්පනා කරනව ඇයි තාම අපේ ලෝකෙට ඒගොල්ලෝ ආවේ නැත්තේ , ඒ අය අපිව ආක්‍රමණය කරයිද , ඔය වගේ දේවල්. එතකොට මං අර කලින් කිව්ව කූඹින්ගෙ ලෝකෙ අපි කවදාවත් ආක්‍රමණය කරන්න යන්නෙ නෑ, ඉතිං ඒ අපිව සත පහකට වැඩක් නැති වෙනමම මානයක කවුරුහරි හිටියොත් ඒ අය මෙහේ ඇවිල්ල මොනවා කරන්නද. මොන ප්‍රයෝජනයක් ගන්න එන්නද.
අනිවාර්යයෙන්ම 🤝
විෂිෂ්ඨ ප්‍රකාශයක්.
ekanam tikak withara kiyanne godak hithanna ona deyak
Oh wow! Matath oka hithuna ❤🔥
😱😱😱
මේ මාතෘකාවෙ දෙවැනි කොටසක් ඕනි ❤
ඔබ ඇත්තටම නිහතමානි පුද්ගලයෙකි .ඔබටත් ඔබගේ පවුලේ අයටත් නිදුක් නිරෝගි සුවය ලැබෙන්නයි කියා ,මම ප්‍රාර්තනා කරනවා ,broter
සමහරවිට අපි සිමියුලේශන් එකක් වෙන්න ප්ලුවන් හැබැයි මට හිතුනේ ඒ පරිගනකයක නෙමෙයි අපේ මනසෙම වෙන්න ඕනේ.මොකද මිනිස්සු දැනට හදපු සිමියුලේශන් හැදිල තියෙන්නෙත් ඒ මනුස්සයන්ගෙ මනස ඇතුලෙමයි කියලයි හිතුනේ.අපි නම් කරගෙන තියෙන ගසක් ගසක් වෙන්නේ අපේ මනසෙමයි.මනස නැත්තම් ගසකුත් නෑ.සමහරවිට මනස නැති තැන original එක ඇති.🙂
හොද විග්‍රහයක්...
@@ireshasilva4916 මෙහෙම කියමු.පොඩි දරුවෙක් ඉපදුනාම,සමජ ක්‍රමයක්,ආගමක්,හොද ,නරක,සුදු කලු වේ විදිහට එක එක දේවල් ඒ දරුවට උගන්වලා ඒ දරුවා තුල ගොඩ නගන ලෝකය,ගොඩ නගන්නේ දෙමාපියන්.ඒක රටින් රටට ගමින් ගමට පෞලෙන් පෞලට වෙනස් ලෝක.ඉතින් මේ සිමියුලේශන් ගොඩනගන්න computers ඕනේ නෑ කියලයි හිතෙන්නේ.මොකද දෙමාපියන් කියන්නෙත් එක්තරා විදිහක යතර්තයක්,දරුව ගොඩනගන ලොකය තවත් සිමියුලේශන් එකක් කියලයි හිතෙන්නේ.මිනිස්සු සතුට කියල දෙයක් හොයලා ඒක නැති වුනාම දුක් වෙන්නේ ඒ සිමියුලේශන් එකේ trap උනාමයි කියලයි හිතෙන්නේ.එහෙම බලද්දි පරම්පරාව කියන්නෙත් මේ වගේ cycle එකක්.හැබැයි ගොඩනැගෙන සිමියුලේශන් ගනන අනන්තයක්.🙂
Eka hoda adhsk bauda darshnyt samagami vge
@@shanilkadilshan8279 අම්මො නට් ලුස් උනා ඒකටනම්
nice explanation !
හිතන්නකෝ අපිට තියෙන limitation එක කාලය නම් ....
වේගයත් කාලය මත රදා පවතින නිසා ඉහත කී සියලුම කරුණු තවමත් වලංගුයි .
ඒවගේම දැනට තියෙන simulations වල ඉන්න NPC character වල processing speed එක computer එකේ ස්පීඩ් එකට සමානයි නේ ( හෝ ගොඩක් ලගයි ) නමුත් අපි ඒ ගොල්ලොන්ව design කරන්නේ processing speed එකට සාපේක්ෂව ගොඩාක් හෙමින් වැඩ කරන විදිහට.. මොකද ඒ ස්පීඩ් එකට තමයි අපිට simulation එකේ වැඩ කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපිත් simulation එකක character එකක් කියල. අපේ හිතේ ස්පීඩ් එක තමයි මේ simulator එකේ ඇත්තම speed එක .. අපිව design කරලා තියෙන්නේ ඊට වඩා ගොඩාක් හෙමින් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට. හිතන්නකෝ මේ simulation එකේ charactor එකක් මේ දාල තියෙන limitations දැනගන්න පුළුවන් වෙන තරමට AI එක දියුණු කරගත්තොත් ඔහුට තව දුරටත් ඒ simulation තුල ඇති විශ්ව නීති වලංගු නෑ නේද ? හරියට සිත දියුණු කරගත් පුද්ගලයෙකු භෞතික දේවල් දකිනවා වගේ .. ඔහුට simulation එක තුල god like power එකකින් හැසිරිය හැකි බව .. සමහර විට ඔහු අනෙක් NPC character වලට කියාවි මේ simulation එක අපිට පාඩුයි .. ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියල..
හරි .... මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල මෙහෙම හිතමුකෝ ...
බෞද්ධ දැනුම් පද්දතිය අනුව සහ මා දන්නා පරිදි සියලුම දැනුම් පද්දතීන් අනුව අපි දන්නා වේගයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ අපේ සිතනේ .. අනිත් හැම ක්‍රියාවලියක්ම සිතට වඩා හෙමින් සිදුවෙන්නේ. අපි සාමාන්‍යයෙන් පරිගණක වැඩසටකනක් ක්‍රියාත්මක වෙද්දී එහි code එක computer processing speed එකෙන් වැඩ කරනවනේ .. අපිට කරන්න පුළුවන් programme එක ඇතුලේ speed එක වෙනස් කරන්න විතරයි .. මේ අනුව බැලුවොත් අපි ඉන්නේ simulation එකක නම් එකේ NPC character එකක AI එකට ගන්න පුළුවන් උපරිම speed එක processor එකේ clock speed එකනේ. NPC charactor එකේ thinking process එක HOST computer eke ,clock speed එක හෝ ඊට ලන උනාට NPC ව programme කරලා තියෙන්නේ ඊට වඩා හුගාක් හෙමින් simulation world දී වැඩ කරන්න පුළුවන් වෙන විදිහට. මෙයින් අපේ සිතේ අතිශය වේගවත් බව සහ භෞතික ලෝකයේදී අපේ මන්දගාමී බව මෙයින් තහවුරු වෙනවා නේද?
මෙතනින් තව චුට්ටක් ඉස්සරහට ගියොත් ,
අපි දන්නවනේ අපිට simulation worlds network කරන්න පුළුවන් කියල .. නිකන් games වල වගේ .. දැන් හිතන්නකෝ මෙහෙම.. simulation worlds කිහිපයක් වෙන වෙනම වැඩ කරනව කියල computers කිහිපයක ... සමහර ඒවා fast computers .. සමහර ඒවා slow .. මේවා වල තියෙන simulation worlds වුත් සමහර ඒවා slow .. සමහර ඒවා speed .. දැන් හිතන්නකෝ මේවා network කරලා නම් සහ NPC කෙනෙක් මේ simulations හරහා යන විදිය හොයා ගත්තොත් , එක නිකන් හරියට පෙරදිග විද්යක්ඥයන් ලෝක අතර ගමන් කලා වගේ නේද ? ඒ වගේම ඒ ඒ ලෝකවල එකිනෙකට වෙනස් කාල පැවතිම මෙයින් තහවුරු වෙනවා නේද ?
තව පැත්තකින් හිතුවොත්,
ක්‍රිස්තියානි දැනුම් පද්දතියට අනුව උන්වහන්සේ කුරුසේ දී මියයනවනේ .. සියලු සොබවධර්ම නීති වලට යටත්ව .. එතන කිසිම magik එකක් නෑනේ.. නමුත් පෙරදිග දැනුම් පද්දතීන් වලට අනුව පෙරදිග විද්ද්යක්ඥයින් භෞතික නීති වලට අභියෝග කරනවා.. සිත දියුණු කර ගැනීම තුලින් සාමාන්‍ය ලෝකයේදී කරන්න බැරි දේවල් ගොඩක් සිද්ද වෙනවා. නමුත් දෙවියන් වහන්සේ creator වෙලත් සොබාවධර්ම නීති වලට අනුව මියයාම දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණ බව නැවත වරක් මෙලොවට කියපාමක්ද?
conclusion:
දැනුම් පද්දතීන් පිළිබද හරියාකාරව නොදැන , ඒවා තුලට අනෙක් දැනුම් පද්දතීන් තුලින් බැලීම තේරුමක් නැති වැඩකි .
අම්මෝ මේකට සමාන්තර ලෝක ගැනත් එකතු වුණා නම් පිස්සු හැදෙනවා තවත් . සමාන්තර ලෝක ගැන වීඩියෝ එකක් ඕනේ
වීඩියෝ එක ඉවර උනාට ලෝබයි. මෑතක ඉඳලා රාමුව බැලුවේ. දැන් හිතෙනවා ඇත්තටම අලුත් ජීවිතයක් ලැබුනා වගේ. පුදුමාකාර රසවත් , දැනුම් සම්භාරයක්. ස්තූතියි සහෝ.. වචන මදි අගය කරන්න
මට ගොඩක් වෙලාවට හිතුන දෙයක්. ලස්සනට පැහැදිලිව අර්ථකථනය කරල තියෙනවා.
මට මතකයි කවුරු හරි දාර්ශනිකයෙක් කියලා තිබුනා මේ මුලු විශ්වයම වෙනත් මානයක ඉන්න පිටසක්වල දරුවෙකුගේ බෝතලයක් වැනි යමක් තුල නිර්මාණය කරන ලද විභාග සාමාර්ථ පරීක්ෂණයක්(project එකක්) වෙන්නත් පුළුවන් කියලා.
🇱🇰 TH-cam really needs this kind of content ! 😍🔥
😍😍😍🌹🙏
Yeah
👌👌
Of course !
Plap111p
දැනුම පිපාසයෙන් ඉන්න අයට මේ චැනල් එක ඇත්තටම ක්ෂේම භූමියක් වගේ අයියෙ ♥♥♥
මමත් ළඟඳි සෙට් උනේ...
වීඩියෝස් ඔක්කොම බැලුවා..
දිගටම කරන් යන්ඩ ජය වේවා ♥♥
ජීවිතයට හිතපු නැති පැත්තක් ,ඉතාම ආකර්ෂණීය ලෙස ඔබ ඉදිරිපත් කලා ,ස්තූතියි.
නියම මානයක්.බුදුන්වහන්සේගේ දෙශනාව මෙය වෙන්න පුලුවන්
ඉරිද නිවාඩු දවසේ නිදහසෙ බලනව අපි මෙහේ ජපානෙ ඉදන් 😍❤️
ජපානෙ කොහෙද
හා
හරි හරි ඉතින් ඔයා ජපානේ ඉන්නේ කියලා අපි දැන් දැන ගත්තා...
@@samansuranga1322 ඊර්ෂ්‍යාව හොඳ දෙයක් නෙමෙයි කොල්ලො
ජපන් යන්න ලේසි විදියක් තියෙනවා ද?
පලවෙනි වීඩියෝ එකේ ඉදන් අද දක්වා ම බලද්දී ඔයා මාරම plan එකකට මේක හසුරවනවා අයියේ.අවිද්‍යාවෙන් පටන් අරන් විද්‍යාවේ උපරිමයට ගිනියනවා. ගරුකරනවා ඔයාගේ සමාජය වෙනස් කරන්න තියන ඔයාගේ තියන හැකියාවට.නාඩිය අල්ලනවා දශමෙට❤️
මාසෙකට සැරයක්වත් මේකම බලනවා..තාම හිතාගන්න බැරුව ඉන්නේ..පිස්සුවක් මේකනම්..ජීවිතේ හිතන විදිහ කනපිට හැරුනා මේක අහපු දවසෙ ඉඳන්..කලින් දැකපු හැමදේම දැන් පේන්නෙ දැනෙන්නේ මේ හැමදේම ගේම් එකක්ද කියලා...thanks රන්දික අය්යා ...මගේ ලගම අයට මේ vedio එක බලන්න කිව්වත් ඒ ගොඩක් අයට එහෙම ලොකූ දෙයක් දැනෙන්නේ නෑ..මං මනෝ ගහල කල්පනා ලෝකෙකට යනවා.ආයෙ ආයෙ අහල බලනවා මේක..පිස්සුවක් අයියා...මරු..
අයියා Just WOW! මමත් කලා Simulation Theory එක ගැන. ඒත් මේකෙන් මාත් ගොඩාක් ඉගෙන ගත්තා. Thank You Very Much❤💥
ලස්සන යථාර්ථය නම් බෞද්ධ , කතෝලික, ඉස්ලාම් සහෝදරයො ඔක්කොම නැවත ආගම් වලින් කියැවෙන දර්ශනයන් භාෂාව පටල ගැනීමකින් තොරව නිදහස් චින්තනයකින් යුතුව හරියටම වටහා ගැනීමට වෙර දරන බවක් පෙනී යයි.🇱🇰❤️🥰
මේ ටිකේ හිත හිත ඉදපු Topic එකක්. අම්මෝ 🤩 Thanks !! ❤️
Ow mat
බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් , අපිට හොයාගන්න බැරි තොරතුරු අපි ළගට ගෙනත් දෙනවාට ❤
හිතන්න ඕනි සහ වැඩිය හිතන්න ඕනි නැති දෙයක්! නියමයි! ❤️ Simulation එකක් උනත් නැතත් අපි කරන්න ඕන දේවල් සහ යා යුතු මඟ අපේ ශාස්තෘ වරුන් වහන්සේලා විවිධ අයුරින් කියා දි තිබෙනවා! අපි කල යුත්තේ හොඳින් ජීවත් වෙමින් ඒ මඟ තුළ ගමන් කිරිමයි! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
එ ශාස්තෘ වරුන් වත් simulate කරේ ඔවුන් වෙන්න බැරිද🤯
@@erendanamjaya390මටත් හිතුනා 🙂
කතෝලික පවුල් පසුබිමක් තියන හින්ද ද දන්නෑ ඔය අන්තිමට කියපු ඔක්කොම වගේ ගැටලු මටත් ආවා, බුද්ධ දර්ශනයෙ හරය ටිකක් ගැඹුරට අවබෝධකර ගන්න හම්බවෙනකන්.
නියමයි රංදික අයියා 😍
බුදුදහමින් කෙරෙන්නේ මායාව තුල හින්දිමින් මායාව ප්රත්යක්ශ කොට මායාවෙන් අත්මිදීම.
හොද විග්‍රහයක්...
ඔව් තොපි වගේ උන් මිදිලා යන එකමයි හොඳ. විශ්වයටම බරක්
Wenna puluwan
@@shavindadissanayake9345 ඇයි ඔහොම
සිමියුලේෂන් එකේ පිටපත් රචකයා කවු ද දන්නෑ .. හිතාගන්නවත් බැරි සංකල්පයක්නේ ..
ස්තූතියි ඔබ තුමාට ..🙏🙏🙏
අපිම තමා script එක ලියන්නෙ
මට හිතුන ටිකක්...
01. මෙච්චර සංකීර්න simulation එකක් හදද්දි bug එකක් එහෙම තියෙන්න පුලුවන්. එහෙම තැනක් අදුනගත්තිත් අපිටලේසී අපි simulation එකක් කියලා හිතා ගන්න.
02. ගහක් හැදෙන එක, ජීවියෙක් ලොකු වෙන එක ඔක්කොම වෙන්නෙ program එකක් වගේ. එකම වගේ කොල ඇවිල්ලා උස යනවා. පරමානු එකින් එක එකතු කරගෙන ඇටයක් මහා ගහක් වෙනකන් run වෙන program එක කොහෙ හරි ලියවිලා තියනවා.
02. පිරිනිවන් පෑම. අපි ඉන්නෙ simulation එකක කියලා අදුරගෙන, අපි ඒක control කිරීමක් අවබෝද කරගෙන අපි විසින් අපිව system එකෙන් delete කරලා දැමීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් අපේ program එක run වෙන එක නවත්වා දැමීමක්. එතකොට නැවත ඉපදීමක් නැත.
mehema deval hithune kohomada marai neh
Agreed brother
bermuda triangle එක bug එකක් වෙන්න බැරිද 😵💫
ඔයාගේ 3 වෙනි තර්කෙට.අපිව හදපු simulation එකෙන් නැවතත් ඔයා delete කරලා දාපු එක හදුනගෙන නැවත ඔයාව හදන්න පුලුවන්...එතකොට නිවන කියන්නේ ඔක්කොම simulation වලට නොදැනී delete වෙලා යන ක්‍රමයක්...මේක බලපාන්නේ නෑ අපි පලවෙනි එක වුනොත් ඒත් ඒක කවුද දන්නේ...🙂
🤣
I agree with the first claim that don’t think too much about these stuff. I’m a 4th year Philosophy student and my current research is on personal identity and phenomenal consciousness. When I read many stuff for my dissertation I sometimes have anxiety attacks.
ඔයා සද කුමාරි මගේ මනාලි සින්දුවේ mix කරපු වීඩියෝ එකේ dance කරනවා නේද
යටගිය බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ Series එක නම් ගොඩක් වටිනව සහෝදරයා🌾.... ඒ පැත්තට ටිකක් වැඩිපුර අවදානය යොමු කර වීඩියෝස් නිර්මාණය කරනවනම් එයය් වඩාත්ම කාලෝචිත. ඔබට ජය....
Yes ❤️
Aniwa 💖
😊
Yeah
Yes
අද අප මිනිසුන් ලෙස සිටින්නේ simulation එකේ 1 වීමට හැකි ඉස්තානයේය.එයයි විද්වතුන් 50 % ලෙස විග්රහ කලේ.බුදුන් වහන්සේ පෙන්වා දුන් පටිච්චසමුප්පාදයේ මද්‍යය අවබෝධ කල විට පමණක්ම .simulation එකේ 1 වීම නියතයි...වර්තමානයේ මා දුටු බුද්දිමතෙකි ඔබතුමා තෙරුවන්සරනයි ජය 🖐️
මාගේ ප්‍රියතම යූටියුබ් නාලිකාව තමයි රාමුව.ඉදිරිපත් කරන කරැනු වගේම රන්දික අයියා ඉදිරිපත් කරන විලාශය හා කටහඬත් ඉතාමත් අාකර්ශනීයයි.higgs boson , wormhole, parallel world පිලිබඳ වගේම සාපේක්ශතා වාදය හා Big Bang Theory ගැනත් වීඩියෝ කරන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා.
On the way :)
@@Raamuwa woow... 😍 Thank you very much Aiye.
වෙලාවට වීඩියෝ එකේ අන්තිම හරියේ අප්පුඩිය ගහන්නේ නැත්නම් මල කෙලියක් වෙන්නේ 😅
Sirawata 😅😅
නැත්තං තාම විඩිඔ එක බලනවා
😂😂
Ou netnm api tawama 4n eka diha balagena ohee innawa.
sirawata eka nam eththa
හුගක් කාලෙකින් ආසම දෙයක් ගැන බොහොම ස්තූති ඔබතුමාට
ඔබගේ පැහැදිලි කිරීම අනර්ඝයි රන්දික අයියෙ❤ බොහොම ස්තූතියි මේ දැනුම බෙදා හරිනවට ❤❤
මෙච්චර කාලෙකට බැලුව යූ ටියුබ් චැනල් අතරින් හොඳම සහ වැදගත්ම චැනල් එකක්..ඇබ්බැහි වෙලා දැන්..අලුතින් හිතන්න පටන් අරන්..කාලේ කාපු එක නතර වෙලා..ඔබ තුමාගේ කතා විලාසයට පුදුමාකාර විදිහට ඇබ්බැහි වෙලා..තනුර ඔයාටත් ගොඩක් ස්තූතියි මට මේ චැනල් එක බලන්න උනන්දුවක් ඇති කලාට. රන්දික මහතාටත් ගොඩක් ස්තූතියි..ජයවේවා 😍❤️😍❤️
ලමයකුට ඉපදුන වෙලාවෙ ඉඳලා VR headset එකක් පැලඳුවා නම්, ඒ ලමයගෙ යථාර්තය ඒ VR headset එකෙන් ලැබෙන දේ තමයි. සමහර විට අපිත් advanced more immersive VR set එකක ඉන්නවා නම් ඒක තමයි අපේ යථාර්තය. හිතෙනකොට පිස්සු හැදෙනවා.
ඒ වැඩේ ප්‍රයෝගික නෑ නේද මචං
@@shashika7876 අපිට ප්‍රායෝගික නොවෙන්න පුළුවන්.
අපිට තමයි ඉතින් නැතුව වෙන කාටද
@@shashika7876 අපිට වඩා දියුණු ජීවීන්ට. සමහර විට අපි මේ ජිවත් වෙන්නෙ ඒ අය අටවපු vr ලෝකයක වෙන්න ඇති.
ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා
Simulation එකෙන් ගැලවීමට නම් සිහියෙන් සිටීම හැර වෙන යම් දෙයක් නොවේ .(සතර සතිපට්ටානය)
අයියා අපිව කොහෙට අරන් යන්න හදනවද කියලා තාම තේරෙන්නේ නෑ.
හැම අවසානයක්ම අලුත් ආරම්භයක්.
True
❤️
yes
බොහොම ස්තූතියි ඔබට.. අත්පුඩියට තමයි පියවි සිහියට ආවෙ. ඔබේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා 👌👌👌
විශ්වයෙ සිදුවීම් කරමින් රාමු
කොටු නොවී සිතමින් පිට රාමු
ඔබ විසින් ගෙන එන රූප රාමු
එනිසා මම සිතමි දැන් පිට රාමු
තිබුනත් වෙන වැඩසටහන් එමට
මා ඇබ්බැහි වෙලා අවසන් රාමුවට
මේ සා ලබා දෙන වටිනා දැනුමකට
තුති පුදන්න සිතුනි කවියෙන් මට
❤නියමයි මිත්‍රයා
බෞද්ධ දර්ශනය ගැන වැලි කැටයක් තරම්වත් තේරුම් ගන්න බැරුව ඉද්දි මේක ඇහුවම 😵😵😵
Thawath lanwuna neda..
@@sulonilhan4558 🙂
මම comment එකක් දැම්මා කියවන්න
අන්තිම අප්පුඩිය ගහපු වෙලවෙ තම පියවි සිහියට අවෙ උඩ ගිහින් අද ඔලුව විකාර උනා එත් ඇත්තටම ස්තුති සර් මෙ වගෙදෙවල් ඉදිරිපත් කරනවට 🙂❤️
මාත්
මාරම තැනක නතර කලේ. කාලයක් තිස්සෙ හරි සරල හැගීමක් හදවතේ තියෙනවා. ටික දෙනෙක්ට ඒක මම කිව්වා.. ඒත් ඒ අයට ඒ ගැන ලොකු දැනුමක් නෑ සහ ඒක ගැන තේරුම් ගන්න උවමනාවක් තිබුනෙත් නෑ.. මෙහෙමයි මට දැනුන හැගීම, මේ ලෝකය කියන්නෙ වේදිකාවක්. අපි මේ වේදිකාවට ඇතුල් වෙච්ච එක් එක් චරිත. තව සරල කලොත් අපිව මේ ලෝකෙට ජීවියෙක් විදිහට උපදින්නෙ එහෙමත් නැත්තම් කෙනෙකු විසින් එවන්නෙ හැම කෙනෙක්ටම අදාල චරිතයක් දීලා. අපි ඒ චරිතෙන් පිට රගපෑමක නිරත වෙන්න කොච්චර උත්සහ කලත් ඒ දේ කරන්න බෑ මොකද අපිටම කියලා නිර්මාණය වෙච්ච චරිතය රග දැක්වීමෙන් අනතුරුව අපිට මේ වේදිකාවෙන් බැහැලා යන්න වෙනවා( මරණය ). කොහොම උනත් අන්තිමට කියන්නම් සරලවම මගේ හැගීම මට දැනුන විදිහ අපි හැමෝම ජීවීන් එක එක චරිත නිරූපණය කරලා මැරිලා යනවා.. සමහර විට රාමුව තුලින් අපේ මිත්‍රයා පැවසූ ආකාරයට අපි රග දක්වන චරිත මෙහෙයවන්නෙ අපේ simulation එක නිර්මාණය කරපු බුද්ධිමත් ජීවීන් වෙන්නත් පුලුවන්..
සමහර සිතුවිලි සමග සමහර කාරණා ඝට්ටනය වීමක් සිදු වෙනවා. සමහර දර්ශනයන් තුල සමහර කරුණු අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියලා මානසිකව විද්‍යාමාන වෙනවා....
කමෙන්ට් එක කියවපු ඔබට ස්තූතියි...🙏
ඔයා Mary T browne ගේ The Life After Death පොත කියවලා තියෙනවා ද?
අප්පුඩිය ගැහුවේ වෙලාවට නැත්තම් සිමියුලෙශන් පැලැන් නම්බර වන් ඔවර් රිවස් එකට යන ගමන් හිටියේ . බුදුන්වහන්සේගේ දේශනාව පරිදි මෙය සෙවිමේ කෙලවරක් නැත 🖐️🖐️🖐️
Tesla ගේ 369 තියරිය ගැනත් වීඩියෝ එකක් ඔනේ
සුපිරි ❤️මට මතකයි ඕක ආපු මුල්කාලේ Infotel කියලා අයි ටී exhibition එකක් තිබුණා එක් එක කණ්ඩායමක තිබුන අභියෝගය තමයි ඔය headset එකක් දාගෙන ලෑල්ලක් දිගේ ඇවිදින් 1 ඇවිදින්න බෑ කකුල් දෙක වෙව්ලනවා හොඳටම මොකද අර headset එක පෙන්නන්න ලොකු පාතාලඑක දර්ශනයක්
රන්දික අයිය වගේම මේකෙ කමෙන්ට් දාල තියන බුද්දිමත් විශිශ්ට චින්තකයක් ගොන්නක් එකතු උන තැනක් මේක.ඇත්තටම සතුටුයි ❤️ නිරාගමික , රැඩිකල් කියාගත්ත මෝඩ මිනිස්සු අල්පතරය කිසි හොයා බැලීමක් නැතුව මිත්‍යාව පතුරද්දි මේ වගෙ උගත් මොලය වෙහෙසා සොයා බලා තීරන ගන්නා මිනිස්සු එකට එකතු වෙන එක ඇත්තටම දකින්නට හම්බුන එකත් ලොකු සතුටක් . සියලු දෙනාටම ජය ❤️
ආතර් සී. ක්ලාක් මහතාගෙ රික්ටර් 10 පොතේ ඔය වගේ කතාවක් තියෙනවා. ඒකෙ පෘථිවියට සර්වසම ගෝලයක් හදනව ආරම්භයේ සිට අනාගත දක්වා බලන්න පුළුවන් විදියට. කාලගුණ විපත් වගේ දේවල් කලින් දැන ගන්න පුළුවන් වෙනව.
pdf ho potha ganna puluwan thanak kiynna puluwanda
Math kiyewwa sira kathawa
Ou apitata panchayat seelaya kiyana aka tami
@@amilasampath7542 sarasawi,samudra,gunasena vage bookshopvala tiynva
අපි ඔක්කොම.ඉන්න මේ විශ්වය..
පිටසක්වළ ජීවී දරුවෙක් ගේ සයන්ස් ප්‍රොජෙක්ට් එකක් නම්...
කොහොමද ඒක.?
එහෙනම් එක මව ප්‍රොගැමින් කරලා තියෙන්නෙ කෙල විම ගැන පරික්ශන කරන්න 😂😂😂
Baya karanna epa
Yako eka
science kiyala deyak nattm mkd krnne unta;))
@@imeshmadusanka5838😂
ලෝක විෂය අචින්ත්‍යයි -බුදුන් වහන්සේ
ඇත්තටම මේක මට පොඩි කාලෙ ඉදන් කල්පනා කරපු දෙයක් 🙂🤔👍
රෙඩ් ඩෙඩ් 2 ගැහුවා නේද? හහ් හා 😂
වීඩියෝ එක මරු !!
Ade dilshan ayya 😛✌
Proud to be a aheliyagodiyan....
මං හිතුවෙ රාමුව බලන්නෑ කියල 🤨🤨
දර්මයට අනුව විශ්වය සොයන්න යන්න එපා කිඋවේ මෙතරම් සන්කීර්න නිසා වෙන්න පුලුවන්න්.
සමාන්තර ලෝක ගෙන වීඩියෝ එකක් ඕනෙ සර් එකේ ඇත්ත නැත්ත දැනගන්න ඕනේ 😁❤️
අනිවාරෙන් ම ඕනෙ 😊
Anivaryen
Yes
Flash season ටික බලපම්😂
Aniwa onamai
මගේ සිතට හැම දාම දැනුනු දෙයක් තමයි මේ සියල්ල නිර්මානයක් කියන එක. ඒත් බොද වෙලා තුබුනු ඒ අදහසට පොඩි පැහදිලි වීමක් උනා වගේ දැනෙනවා. නිතරම මනසින් මේ දේවල් මම හොයනවා. මගේ හිතට අදහස් එනවා. ඒත් සමහර තැන් පැහැදිලි නෑ. කොහොම උනත් දැන් නම් හිතෙන්නෙම මේ සියල්ල තවත් කන්ඩායමක් විසින් නිර්මානය කරල මෙහෙයවනව කියල විතරයි.
ආසාවෙන් බලන් ඉන්න දවස ඉරිදා....❤❤....ක්ලාස් ඉවර වෙච්ච ගමන් රාමුව තමයි ඉතින්....😊😊😊
අම්මෝ අයියගෙ මැට්රික්ස් මූවී එක ගැන කරපු රිවීව් එකෙන් පස්සේ මේක එනකන් ඇගිලි ගැන ගැන බල බල හිටියේ 💖😋
Lie to me (English tv series ) එකේ තියෙනවා වගේ Facial expression, body language වගේ දේවල් වලින් කෙනෙක් ඇත්තට ම අදහස් කරන දේ ගැන කියන psychology වල side එක ගැන series එකක් පුලුවන් නම් ගේන්න... මේ ලබා දෙන දැනුම ට බොහොම පින්... ඔබට ජය
මගේ ඔලුවෙ තිබ්බ ප්‍රශ්න ගොඩකට හිතන්න පැත්තක් පෙන්නල දුන්න. Thank you සහෝදරයා 🙏
වීඩියෝ එක දාල මිනිත්තු 25, ලයික් 550, කමෙන්ට් 219, මාත් සමග ජය වේවා බුදු සරනයි🙏 අපේ සර්ට 💖👌
nikola tesla ගැනත් වීඩියෝ එකක්...
😍❤
❤️
👍
✋👊💜
Oya 3000webinar account eka gaththe ape ravidu sirgen lankawe lokuma it cla eka eyage.Dennama Suporima Charitha Dekak
❤❤❤❤🤜 නියමයි. ජය වේවා. හැමදාම වගේ ඔයා වීරයෙක්
ඒ කතාව ඇත්ත නම් මේ විශ්වයේ කිසිම තැනක "ස්වාභාවික" කියන වචනය වලංගු වෙන්නෑ.
එහෙම ගත්තොත් ස්වාභාවික කියන්නේ program එක නේ? ඒකට පිටින් ගියොත් Game Over..
ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක එනකන් ..ජය වේවා අයියේ ❤👌👍
මටනම් හිතෙන්නේ මේක මිත්‍යාවක්,මනුස්සයා සතර අපාය මහගෙදර කරගත්ත ගමනක් මේක
(කර්ම විෂය අචින්ත්‍යයි)(බුදුහාමුදුරුවෝ )
චැනල් එකනම් මරු හැබැයි ♥️♥️♥️♥️♥️
බුදුහාමුදුරැවෝ කීවෙත් ඒ වගෙ කතාවක්නෙ. මේ මුලු විශ්වයම මායාවක්,මේක බොරැවක් මේකෙන් ගැලවෙන්න කියලානේ.
@Cryptic 9nine 😅 hmm haari haari haari
@Cryptic 9nine moda kathawak. budun hitapu kale simulation kathawa minisunta kiwwanan thereida bn...... anith eka budun simulation eka therum nogena loke mayawak kiyala dekke kohoada modayo
@Cryptic 9nine ඒකාලේ අත අරිමුකෝ. දැන් හරි කවෘහරි එක ඔප්පු කරල පෙන්නුවොත් මේ ලෝකෙට මොනා වෙයි කියලද හිතන්නෙ. බුදු හාමුදුරුවො කිව්වේ කියන ඔනේ දේ විතරයි.
@@UltraGaming-fk5ss අන්‍ය ආගමක කෙනෙක් වෙන්න ඇති ශ්‍රද්ධාව නැතිකම නිසා ඉතින් තේරුමක් නෑ නේ.
මොන මගුල උනත් කමක් නෑ මහන්සිවෙලා හොද සැප ජීවිතයක් ගත කරල මැරිල යන්න තිබ්බනම් ඇති🙂
ඔබතුමා නම්........❤️
ඔබතුමාගේ අදහස්වලට මාගේ අදහස් වලට 100% ගැලපෙන එක හිතාගන්න බෑ.මට ඊළගට එන ප්රශ්නය ඔබතුමා ඊළගට පැහැදිලී කිරීමත් නිකන් මන් ඉන්න simiulation එකේ කාලය ඉක්මනට යවලා ඒක බලන් ඉන්න programmer කෙනෙක් ආය ඒ program එක reverse කරල මට ඒකට answer කරනවා වගේ මට දැනුනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️Thank you soo much Randika sir❤️
🌼 බුදුරජාණන් වහන්සේගෙ අර්ථ දැක්වීම පිළිබඳව සොයන්න. එය ඔබව සංසාරයේ අතරමං නොකරයි 🌼
මේ වගේ අදහසත් තලින් ඉදන් තිබ්බා....අයියා මේක ගැන කතාකරනකන් බලන් හිටියේ 💥💯
Earth 2 කියල project එකක් තියෙනවා virtual earth එකක් build කරගෙන යන පෘථිවියට සමාන. මේක 1:1 පරිමාණෙට හදන්නෙ. ඒ කියන්නේ ඇත්ත පෘථිවිය එලෙසම පරිමාණයේ වෙනසක් කරන්නෙ නැතුව හදන වැඩක්. මේ earth 2 එක ඇතුළෙ lands මිලදීගන්න වගේම ඒවගෙ වටිනාකම වැඩි වෙද්දී විකුනන්නත් පුළුවන්. මේක කොච්චර දුරට සාර්ථක වෙයිද කියන්න දන්නෙ නෑ. මේ project එක කරන අයගෙ අරමුණ Matrix, Oasis වගේ simulation එකක් නිර්මාණය කරන එක 💡.
Yacai yacai
තවත් සියවසක් වත් යයි නේ
මාත් ඔකෙන් $100 ගන්න හිටියෙ පස්සෙ අව්ල් කියලා හිතලා බිට්කොයින් ගත්තා එකේ
නියමයි මේ ඔක්කොම ස්වභාවික දේවල් වලින් පරිගණක තාක්ෂණයට වඩා දියුණු තාක්ශණයක්ද කියල හිතන්නත් පුලුවන් ස්වභාව දර්මය කියන්නෙත් එක තාක්ශණයක් ඒම බැලුවාම හරිම සංකීර්ණයි නියමයි 🔥🔥🔥❤️❤️❤️❤️♥️
හ්ම්ම්
අපි ඉන්නෙ සිමිව්ලේශන් එකක් ඇතුලෙනම් අනිවාරෙන් හදපු කෙනා මේ වීඩියෝ එක බලයි.😊😉
actually hadapu knama thamai me wage ekak hadanne kiyala liwweth
@@remolaan3741 as the one who remains in loki, to some extent
සිමියුලේශන් එක හදපු එක්කෙනා ලංකාව හදලා වෙනම ආතල් එකක් ගන්නවා වෙන්න බැරිද?🙄
Anita eka venama actual ekak
😂😂
Best comment ever!!!!! :)
අම්බෝ ඒක 😂
😂😂😂😂😂
මම හිතන්නෙ අපි කාගෙවත් වැඩසටහනක් උනත් නොවුනත් අපි හැමෝගෙම ඔලුවේ මනසේ තමන්ගෙම වැඩ සටහනක් run වෙනවා