පුරාණ අධිතාක්ෂණික ගෝලීය ශිෂ්ඨාචාරය - පිරමීඩ හා තාක්ෂණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 2.2K

  • @Raamuwa
    @Raamuwa  2 ปีที่แล้ว +587

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @MR.Minimiltia
      @MR.Minimiltia 2 ปีที่แล้ว +10

      Please මට සමාවෙන්න නේ දේ අහන්වට..ඔයා මගේ ලෝකේ රෝල් මොඩ්ල් එකක්..මං ආසම කෙනෙක් .මගේ ජිවිතේ වෙනස් කරගන්න වෙනස් විදියට හිතන්න පුරුදු කරපු කෙනෙක්.. ඔයාට ළමයි ඉන්නවද .. මං මං ගැන හිතන්න කලින් ඔයා ගැන හොයනවා වගේ දෙයක් මේක..please කැමතිනම් මට උත්තරයක් තියන්න❤️❤️❤️

    • @sanjulasenarathna4610
      @sanjulasenarathna4610 2 ปีที่แล้ว +17

      @@MR.Minimiltia wtf 😂

    • @Madhuka_Hettiarachchi
      @Madhuka_Hettiarachchi 2 ปีที่แล้ว +2

    • @Urbanmusic292
      @Urbanmusic292 2 ปีที่แล้ว +2

      Hello mama sick eke hitiye video eka danakan that is my drugs athikramana ikmnatama karanna oona

    • @dinasour314
      @dinasour314 2 ปีที่แล้ว +1

      @U Awrstlr හත්තික්කේ ☂️

  • @sashikamaduwantha8872
    @sashikamaduwantha8872 2 ปีที่แล้ว +584

    මම විශාද රෝගියෙක්.ඔබගේ වීඩියෝ ඇත්තටම ඉතාමත් හොද ප්‍රෙතිකාරයක් මා හට❤️

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 2 ปีที่แล้ว +73

    වැඩකට නැති මලකෝලම් බලනවාට වඩා පාසැල් දරැවන් පවා මේ වගේ වැඩසටහන් බලනවා නම් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුලුවන්. අනිත් එක ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශංසනීයයි

  • @daneshmadhusanka4692
    @daneshmadhusanka4692 2 ปีที่แล้ว +208

    "අයියෝ ඉවරයිනේ" කියලා හිතුනා මිසක් වෙලාව යනවා නම් දැනුනේ නෑ...මෙවැනි වැඩසටහන් තව දුරටත් කිරීමට හැකි වේවා ඔබ තුමාට. ..👏👏👏👏

  • @dulipshehan707
    @dulipshehan707 2 ปีที่แล้ว +32

    හිතේ තෙරපිලා තිබුනු.. කාට හරි කිවුවොත් මම පිස්සෙක් කියලා හිතයි කියලා නොකියා හිටපු. තනියම හිත හිත චිත්ත රූප මවාගනිපු විෂයක් ප්‍රසිද්ධියේ කතාකරපු එක ගැන ස්තූතියි.. මම තනිවෙලා නැහැ කියලා හිතෙනවා.. ලංකාවේ තියන පුරාවස්තු ගැන පරණවිතානයන් කියපුදේට වඩා දේවල් හොයන්න කවුරුත් නැති එක ගැන දුකයි..

    • @litecode1024
      @litecode1024 2 ปีที่แล้ว +2

      👍👍👍

    • @udayadxb2980
      @udayadxb2980 ปีที่แล้ว +2

      අපිටත් වෙලා තියෙන්නෙ හැමදේම දේශපාලනීකරණය වෙලා තියෙන එක.

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 7 หลายเดือนก่อน +2

      පුංචි කාලේ අම්මා කතන්දර කියලා දෙනකොට අහගෙන හිටිය හරි ආසාවෙන් පුතේ ඔයා ,අපට වඩා ගොඩාක් දියුණු තලයක ඉඳලා මෙහාට ලැබුණුත්‍යාගයක් ....තාමත් මම ඒ පාර්සලේ ලිහාගන්න උත්සාහ කරනවා.😮

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 7 หลายเดือนก่อน +1

      ආදරේ ජය වේවා

  • @showdy-00
    @showdy-00 2 ปีที่แล้ว +29

    මාව ටික ටික දැනුමෙන් පෝශනය වෙනවා වගේ දැනෙනවා, නිකන් පරිනත වෙනවා කියන දේ අපිට දැනෙන්න වෙනවා වගේ හරිම අමුතු හැගීමක් 🙈❤ ඔබට බොහොම පින් 😍

    • @chathuranganisadamali1014
      @chathuranganisadamali1014 2 ปีที่แล้ว

      ක්ලියො ප්‍රැට්ට්‍රා වෙන්නද ආස...,😌

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +22

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අනුව මට හැඟී යන්නේ අප මේ ගමන් කරන්නේ මිනිස් පරිනාමයේ මැදි යුගයකයි. නූතන මානවයා පරිනාමයේ උපරිම අවස්තාවේදී මෙවැනි අධිතාක්‍ෂණික නිර්මාණ සිදු කරනු ඇත. ඉන් අනතුරුව නූතන මානවයාගේ විනාශය සිදු වී නැවත නව මානව වර්ගයක් බිහි වනු ඇත​. මීට පෙරද සිදු වී ඇත්තේ එයයි. මෙය මට සිතෙන ආකාරයයි. බොහොම ස්තූතියි ඔබතුමාට. 🙏

  • @charithakalanka9019
    @charithakalanka9019 2 ปีที่แล้ว +47

    කමෙන්ට් සෙක්ශන් එකේ තියෙන විනය මම මීට කලින් කිසිම චැනල් එකක දැකල නෑ..කවුරුත් පිල් බෙදිල මරාගන්නේ නෑ..ඒ තරමටම කන්ටෙට් එක කොලිටී..චැනල් එකම ඊටවඩා කොලිටී ❤❤

  • @GayanVithanage
    @GayanVithanage 2 ปีที่แล้ว +117

    මම හිතාගෙන හිටියෙ රන්දික වගේ හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ මගේ ෆැන්ටසි ලෝකෙ විතරයි කියල.
    පුදුමයි...
    දැනගන්න ලැබීම ලොකු සතුටක් ❤️🔥

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 ปีที่แล้ว +7

    ලෝකයේ ඉන්න පුරා විද්‍යාඥයන් පවා උඩුයටිකුරු කරමින් ඔබ ඉදිරිපත් කරන මේ මහා දැනුම් සම්භාරය අපේ රටට ආඩම්බරයක් ඉතා මැදහත්ව අතිශය බුද්ධිමත්ව අපට ලබාදෙන දැනුමට ඔබට ගොඩක් පින් ඔබට හැකිනම් ගිලා බැහැපු අත්ලන්තිසය පිළිබඳ වැඩසටහනක් ලබාදෙන්න

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 2 ปีที่แล้ว +75

    රසවත් මිනිස්සු රසවත් දේවල් බෙදා ගනිද්දි , අපිත් ජිවත් වෙනවා කියලා දැනෙනවා ☺️

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +44

      😊 ඒව තේරුම් ගන්න රසවත් මිනිස්සුත් ඉන්න ඕනි.

    • @rimoshanfernando4190
      @rimoshanfernando4190 2 ปีที่แล้ว +12

      @@Raamuwa රාමුව , braincipher , රන්දික හරහා ඒ මිනිස්සු බිහිවෙනවා 😍

  • @randikaruberu3952
    @randikaruberu3952 2 ปีที่แล้ว +82

    වැසිබර කාලගුණය සමග සුවදායි සති අන්තයක්.....රාමුවත් එකතුවූ විට සර්ව සම්පූර්ණයි

  • @Esh20Zue
    @Esh20Zue 2 ปีที่แล้ว +297

    කොච්චර ඉගෙන ගත්තත් ඉවර වෙන්නෙ නැති මාතෘකාවක් එක්ක , රාමුව ❤

    • @guwikarunarathna9
      @guwikarunarathna9 2 ปีที่แล้ว +5

      ස්තුතියි දැනුවත් කිරිමට

    • @HithataMuis
      @HithataMuis 2 ปีที่แล้ว +2

      🤩🤩🤩

  • @nirmanhiriliyadda354
    @nirmanhiriliyadda354 2 ปีที่แล้ว +4

    Explain කරන විදිහ මාරම විදිහට හිතට වදිනවා..ආසාවෙන්ම බලන චැනල් එක 😍

  • @thushlk2614
    @thushlk2614 2 ปีที่แล้ว +28

    මේක මාරයි...❤ පොඩ්ඩක්වත් Skip නොකර බලන් හිටියේ ... ඉස්සර මාත් ඔය පැත්ත ඉගෙන ගන්න පට්ට ආසාවක් තිබ්බේ...ඒත් සමහර ඒවා පට්ට බොරු ගොතලා තියෙන්නේ කියලා දැනගත්තහම ඒ ආසාව නැතිඋනා...❤😢

    • @studionr5540
      @studionr5540 ปีที่แล้ว

      ඇත්ත .. මටත් කලෙකට පස්සෙ මේ ආසම විශය ගැන හරවත් උනන්දුවක් .. මේකෙන් ඇතිඋනා.

  • @artisticnuwan
    @artisticnuwan 2 ปีที่แล้ว +37

    ඉතාමත්ම මහන්සිවෙලා කරන මේ වැඩසටහන is really appriciated.

  • @gamingkavi779
    @gamingkavi779 2 ปีที่แล้ว +93

    අම්මෝ මිනිහෙක්ව දැක්කම මෙච්චර සතුටක් ආවමයි.😂👍

  • @pasindudilmin6267
    @pasindudilmin6267 2 ปีที่แล้ว +101

    මේ episode එකත් තිබුනු දැනුම් පිපාසය තව වැඩිකරල ඉවර වුනා.❤️‍🔥 ඊලඟ සතිදෙකත් කල්ප දෙකකට සමානවෙනවා නොඅනුමානයි ♥️😍😍 Love & Respect U Ramuwa ජයවේවා ඔබතුමාට👍

  • @lahiru788
    @lahiru788 ปีที่แล้ว +7

    කාල තරනය හැබැවක් නම් අපි දකින අතීතය තව්මත් ලියවෙනව මට පෞද්ගලිකව හිතෙන දෙයක් ❤ ස්තූතියි ඔබේ දැනුමට බෙදල දෙනවට.

  • @thusharaniroshanherath3522
    @thusharaniroshanherath3522 2 ปีที่แล้ว +7

    ලංකාවයි, බුදු දහමයි.🙏🙏 මගේ අවසානය එතන..😌😌

  • @isurudigantha3581
    @isurudigantha3581 2 ปีที่แล้ว +12

    පුටුවක් උඩ ඉදගෙන කාල තරණය කරා වගේ හැගීමක් අද මට දැනෙනවා.ගොඩක් ස්තූතියි ඔබ තුමාට 😀😀😀මේ විඩියෝ එකට.

  • @nauraprabath992
    @nauraprabath992 2 ปีที่แล้ว +128

    වැළලී ඇති පෞරාණික රසයන් තර්කනයෙන් අදත් අපේ මානයට 🖤🖤🖤 ජයවේවා මහත්මයා ✌

  • @AchinthaG
    @AchinthaG 2 ปีที่แล้ว +57

    පට්ටම ලස්සනයි Studio Setup එක. ❤️ Proud of you, your wife and the Team .. 🌎👍

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +1

    ඔන්න නිදාගන්න Time එකෙන් ටිකක් වෙන් කරගෙන උදේම video එක බලනවා දැන් බලන්න පටන් ගත්තෙ වේලාව 12:20 AM, අයියා psychology වලට සම්බන්ධ අපිව පිස්සු වට්ටන්න පුළුවන් විඩියෝ එකක් ඉක්මනට ඔනි(අපි හිතන ආකාරය පිළිබඳව වගෙ එකක්) ♥️😍

  • @lahiruamalkayapa2150
    @lahiruamalkayapa2150 2 ปีที่แล้ว +8

    වෙහෙසකර වැඩක අග්‍ර ප්‍රථිපලය, ගොඩක් වටින episode එකක්, හරිම අසාවෙන්, උනන්දුවෙන් බැලුව.
    ඔබේ කැපවීමට හිස නමා ආචාර කරමි!!!

  • @charithamuthunayake1514
    @charithamuthunayake1514 2 ปีที่แล้ว +5

    මම රාමුව නරඹන්න පටන් අරන් දැන් මාසයක් විතර මම කොච්චර ඇබ්බැහි උනාද කියනවනම් ඔබතුමාගෙ වීඩියෝ සියල්ල දැන් වෙනකොට නරඹල අවසන් 😍 ගියසතියෙ වීඩියෝ එකත් නැරඹුවා ඇත්තටම මේ සතියෙත් ඉරිද වීඩියෝ එකක් නැතිවෙයිදෝ කියල හිටියෙ..... මේ වෙලාවෙ මම ඉන්න ප්‍රදේශයට යම් තරමකට වැස්සත් තියනව පොද වැස්ස + කෝපි කෝප්පයක් + රාමුව වීඩියෝව කියන්නෙ වෙනමම ගැලපීමක් 🙈 ඔබතුමාට ජය ❤️

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +22

    50:28 ඕවා මොනවද අයියෙ ඔය වගෙ සිද්ධියක් ලංකාවෙත් වුනා අයියෙ 🤣🤣🤣 අනුරාධපුර පැත්තෙ 2012 දි පුරාවිද්‍යා කැණිමක දි අවුරුදු 5000ක් පැරණි නගරයක නටබුන් හම්බවෙද්දි
    TNA එකෙ මන්ත්‍රීවරු ටික කලබල වෙලා මධ්‍යම සංස්කෘතික අරමුදලට බලපෑම් කරලා කැණීම් වහලා දැම්මෙ ඔය වැඩ පිටිපස්සෙ ඩයස්පොරා එක හිටියා කියලත් කියනවා🤣🤣🤣🤣
    මෙක මහා බොරුවෙන් ජිවත් වෙන අමුතු ලොකයක්

  • @ImalChatura
    @ImalChatura 2 ปีที่แล้ว +40

    “There are only two ways to live your life. One is as though nothing is a miracle. The other is as though everything is a miracle.”
    ― Albert Einstein
    This is really a miracle bro... Thanks sharing with us... Kudos...

  • @mgm6337
    @mgm6337 ปีที่แล้ว +2

    මං ඔබේ වීඩියෝ සම්පූර්ණයෙන් ම බලන දුන්වෙනි එක..කෙටියෙන් කිව්වොත් මාරයි..ඔබේ විග්‍රහා ඔබේ තර්ක ඔබේ ඉදිරිපත් කිරීම් මාරම මාරයි..මං උගතෙක් නෙවේ...නමුත් නිමක් නැති වැඩකට නැති වීඩියෝ බලලා බලලා එහෙම ඒවා වැඩකට නැති බව වැටහී ගියේත් ඔබේ දෙවනි ආකර්ශන නීතිය සම්බන්ද වැඩසටහන බලන විටයි.ඉතින් ඔබේ වැඩසටහන් වලින් ගත්යුතු ගත හැකි දේ බොහෝයි...මේ සම්බන්ද කීමට මට වචන නෑ..සුපිරි .මාර දැනුමකින් ඔබ කතා කරන්නේ..ඇත්තටම වහ වැටෙනව කිව්වොත් හරි එහෙම වහ වැටුනු තව වැඩසටහනක් තමයි ලෝකෙවටේ සුදන්තක .ඔබ කරුනු හොයාගෙන ඒවා අතේ තියාගෙන කතා කරන්නෙ..අරුතක් හරයක් නැති ඔහේ ගිරව් වගේ කරන යූටියුබ් වැඩසටහන් අස්සෙ ඔබේ තියුනු ගැඹුරු කටහඩ කැලුම් ශ්‍රීමාල් අයියා සිහිපත් වෙනවා.නමුත් මාරයි මාරම මාරයි..ඔබ ගිරවෙක් වටිනා බැලිය යුතු වැඩසටහනක්..බොරු ආටෝප කියවිලි නෑ ..සහෝදරයා ජයවේවා..තව තවත් මෙවන් වැඩසටහන් කිරීමට හැකිවේවා..ඔබේ දැනුමෙන් අපේ මැටි මොල දැනුමෙන් පිරේවා..ස්තූතියි

  • @susanthaherath2401
    @susanthaherath2401 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි.... මෙ වගේ දැනුම ලබාදීමට ගන්නා උත්සාහ යට...👍👍

  • @danushkaliyanage1509
    @danushkaliyanage1509 2 ปีที่แล้ว +140

    කාලය පැයකට වැඩි නිසා දැන් බලන්නෑ.හදිස්සියට බැලුවොත් අවශ්‍ය කරැනු miss වෙනවා.ආදරෙයි හැමදාම රාමුව ට

    • @Raysmom
      @Raysmom 2 ปีที่แล้ว +17

      මාත් හවසට නිදහසෙ බලන්න තියාගත්තා

    • @Raysmom
      @Raysmom 2 ปีที่แล้ว +2

      @Abc ❤️ ඔන්න දැන් බලන්නෙ.

    • @travelmaniasl2337
      @travelmaniasl2337 2 ปีที่แล้ว +2

      Api dan balanne

    • @danushkaliyanage1509
      @danushkaliyanage1509 2 ปีที่แล้ว +4

      දැන් බැලුවේ .හැමදාම වගේ කියන්න වචන නෑ.සුපිරි

    • @chanakyadesilva5986
      @chanakyadesilva5986 2 ปีที่แล้ว +3

      @@Raysmom අද නම් පිස්සුවක්

  • @sachinrashmika5281
    @sachinrashmika5281 2 ปีที่แล้ว +100

    රාමුවට ජය, බෞද්ධ දැනුම් පද්දතියේ තාක්ශනික පැතිකඩ මීලග Video එක එනකන් කැමැත්තෙන් බලන් සිටීමි..

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 ปีที่แล้ว +6

      බෞද්ධ දැනුම් පද්ධතියේ කොහෙද බ්‍රෝ තාක්ශනික පැතිකඩක් තියෙන්නෙ.😅

    • @thilijay8837
      @thilijay8837 2 ปีที่แล้ว

      @@Adventure_Seeker2177 😂😂

    • @chamathiranga4716
      @chamathiranga4716 2 ปีที่แล้ว +1

      මහන වෙන්න 😂😂😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 ปีที่แล้ว +3

      ආගම්,සංස්කෘති ඇතුලත තාක්ශනික පැතිකඩක් කොහොමත් නෑ.☝️

    • @sahajaganganath1675
      @sahajaganganath1675 2 ปีที่แล้ว +7

      ​@@Adventure_Seeker2177 thakshanaya kiyn eke therum kiyann isella 🤣

  • @nipunshalinda9352
    @nipunshalinda9352 2 ปีที่แล้ว +9

    මන් හැමදාම බලනවා අයියා සුපිරි ජය වේවා කොච්චර ඉගෙන ගත්තත් එක එක පැත්තට යන මාතෘකාවක් ❤️

  • @hansanagamage2948
    @hansanagamage2948 2 ปีที่แล้ว +2

    මට ඔයාගෙ වීඩීයෝස් තනියම බලන්න බයයි අයියෙ..😄
    හරියට horror movie එකක් බැලුව වගෙ,oyage videos වල bgm එකත් එක්ක තව ඒක වැඩි වෙනව...හරිය්ට වෙනම ලෝකෙකට යනව වගේ බලද්දි...මට ඒ aliance ල ඒ ජීවීන් අතීතය මැවි මැවි පේනව...
    ❤️❤️ හෑදාම ඔයාගෙ මේ වීඩියෝස් අපිට දෙන්න...ශක්තිය ධෛර්‍ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...🔥😍

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 ปีที่แล้ว

      මේක නෙමෙයි බලන්න ඕන ඔයා මේ චැනල් එකේ දාපු මුල් කාලේ video එකක් තිබුණා ඒක බලන්නකො එතකොට මේ videos වලට දැනෙන බය මොකක්ද කියලා හිතෙයි සහො

  • @slwowfood
    @slwowfood 5 หลายเดือนก่อน +2

    ඇත්ත තත්වය පෙන්නන්න ඔබ කරන උත්සහය නම් අගෙයී....Well Done 💯✅

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs 2 ปีที่แล้ว +40

    පෘතුවියෙන් පිටත ජීවීන් හා සම්බන්ධ වෙන නිසා ආසම ටොපික් එකක්, මෙව්වා තමයි ඕනි හැමදාම ❤️

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 2 ปีที่แล้ว +8

    කාලයක් තිස්සේ ආසාවෙන් කුතුහලයෙන් හිටපු මාතෘකාවක්. නොදන්න ගොඩක් කරැණු ගැන දැනුවත් වුණා. බොහොම පින්. 😊🙂

  • @Voldemort-f3s
    @Voldemort-f3s 2 ปีที่แล้ว +13

    කාලයක් තිස්සේ මමත් හොයපු මාතෘකාවක් බොහෝ කරුණු අලුතින් එකතු කරගත්තා ස්තූතියි රංදික මහත්මයා❤️

  • @janathmendis
    @janathmendis 2 ปีที่แล้ว +1

    හැමදෙම රස කරලා කියන විදියට තමා මම කැමතිම.
    අද කතාකරපු මාතෘකාවෙ මගෙ නිගමනය විශාල තාක්ෂණයක් සහිත ජිවින් ස්වභාවික විවිසනයකදි නැතිවි වැලලි ගිය බව. පිටසක්වල ජිවින්ගෙ වැඩක් නම් අදටත් ඔවුන් පවතිනවා මන්ද ඔවුන්ගෙ මව් ලොකය මෙය නොවන නිසා ❤

  • @gaminicosta
    @gaminicosta 2 ปีที่แล้ว +2

    යකඩ කෑල්ල වැලි ගලේ ඇතුල්ලුවාම මුවහත් වෙනවා. ගොඩාක් අය නොදන්නවට අපි අපේ ජනතාවගේ මුවහත් වීම කිරීම භාර දීල තියෙන්නේ අවු 70 තිස්සේ පාහර ජන කොටසකට . දැන්වත් අපි අපේ මුවහත් කිරීම සඳහා Tools හොයා යමු.
    රන්දික පුතා වගේ සමස්ථ ජනතාව ම අනාගත පරමිපරාවම sharp මුවහත් කරමු.
    God bless හැමෝටම .

  • @D_N_129
    @D_N_129 2 ปีที่แล้ว +40

    රන්දික අයියගේ කැමරාව ඉස්සරහ විවෘත බව එන්න එන්න වැඩි වෙනවා.අපේ යාළුවෙක් අපිට රස කතාවක් කියනවා වගේ.අපිට ලස්සන අනාගතයක් හදන්න උත්සාහ කරනවට ගොඩක් පින්.අතික්‍රමණ පාඨමාලාවට බැඳෙන්න කැමති ඒත් පන්තියකට යවාගන්න කට්ට කන අම්මලගෙන් online course එකකට සල්ලි ඉල්ලන්න බෑ.විභාගෙට කලින්වත් ඒ chance එක හම්බුනොත් ඇති.

    • @Sadeepadilshan1
      @Sadeepadilshan1 2 ปีที่แล้ว +5

      මටත් ඔය ප්‍රශ්නය තියෙන්නෙ.2023 A/L තියාගන ඕකට ඉල්ලන්න බෑනෙ.Exam ඉවර වෙලා කරන්න කියල හිතන් ඉන්නෙ😇

    • @udararajamanthri9977
      @udararajamanthri9977 2 ปีที่แล้ว +1

      Mth

  • @ashenbagya3639
    @ashenbagya3639 2 ปีที่แล้ว +13

    අවංකවම මගේ චින්තන රටාව වෙනස් කරේ ඔයා.❤️ රෙස්පෙක්ට් සර්..❤️❤️

  • @darshanaasanka35
    @darshanaasanka35 2 ปีที่แล้ว +134

    "මොන විදිහට කරත් කොල්ලකාරයෝ කොල්ලකාරයෝමයි" අන්න වචනේ !!💪🤛

    • @mayumitaniya5940
      @mayumitaniya5940 2 ปีที่แล้ว +3

      😙💯💯💯💯

    • @HithataMuis
      @HithataMuis 2 ปีที่แล้ว +3

      😘😘😘

    • @maheshmadushan2634
      @maheshmadushan2634 2 ปีที่แล้ว +6

      යකෝ මෙච්චර ලොකු video ekk daalaa uබට ඕක විතරයිද තේරුනේ මෝඩයා

    • @darshanaasanka35
      @darshanaasanka35 2 ปีที่แล้ว +15

      @@maheshmadushan2634 ඔව් මහත්මයා.මට තේරුනේ ඒක විතරයි.ඒ මම ඔබතුමා වගේ බුද්ධිමතෙක් නොවන නිසා වෙන්න ඇති.ඔබතුමාගේ මුහුකුරාගිය බුද්ධිය කෙතරම්ද කියන එක, භාවිත කරලා තියෙන වචන වලින් ඉතා හොදින් පැහැදිලි වෙනවා.ඔබතුමා වගේ දරුවන් ලද දෙමාපියන් ඉතාමත් වාසනාවන්තයි.මේ comment එක දැකපු ගමන් මට ඒ දෙන්නවම සිහිවුනා..

    • @panchalrajapaksha3760
      @panchalrajapaksha3760 ปีที่แล้ว +3

      @@darshanaasanka35 🤣🤣🤣🤣 hoda wade panala denawata mahesh oyata

  • @LifeOfAnjuOfficial
    @LifeOfAnjuOfficial ปีที่แล้ว +1

    පිරමීඩ වල හැඩයයි සර් ගෙ වීඩියෝ එකක තිබුන පිරමීඩ වගේ හැඩයක් තිබුන ආකාශ වස්තු ගැන වීඩියෝ එකයි බැලුවම මේ දෙකේ මොකක්ම හරි සම්බන්දතාවක් තියෙන්න පුලුවන් ගොඩක් දුරට.. 😊

  • @sasadhanisathsarani3227
    @sasadhanisathsarani3227 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින්.. අපේ බුද්ධි මට්ටම වැඩි දියුණු කරනවාට.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +9

    මේක සුපිරිම සුපිරි වැඩක්..ඔයාගේ වීඩියෝ වල තියෙන දැනුම, හිතන විදිහ හදාගන්න පවා සෑහෙන්න උදව් වෙනවා..
    නියම වීඩියෝ ටිකක් අයියේ එදා ඉදලම ඔයා කරගෙන එන්නේ...
    දිගටම කරන්න කියලා ඉල්ලනවා...

  • @dinuliedirisooriya1712
    @dinuliedirisooriya1712 2 ปีที่แล้ว +15

    Thank you Sir.
    මමද දැනටමත් මෙවැනි මාතෘකා පිළිබඳව විශ්ලේෂණය කරමින් සිටිමි.

    • @bd6502
      @bd6502 2 ปีที่แล้ว +1

      කුමක් සදහාද?

  • @jayodrashmika8327
    @jayodrashmika8327 2 ปีที่แล้ว +16

    කොච්චර කතා කරත් එපා වෙන්නෙ නැති මාතෘකාවක් මේක🔥

  • @Relaxworld2023
    @Relaxworld2023 2 ปีที่แล้ว +2

    Oluwa vikara wela, pissan kotuwata minihakwa yawanna puluwan ketiyenma kiuwoth pissu hadena mn asama chanel ekak. Mita wada kiyanna thibbanm hodai mata theranna kiyanna. Patta ❤

  • @Kazuha_6174
    @Kazuha_6174 2 ปีที่แล้ว +18

    a fantastic episode after few months. i never forget how you change my analytical thinking pattern and inner thoughts. thank you mister!

  • @danukasangeeth8559
    @danukasangeeth8559 2 ปีที่แล้ว +14

    කාලයක් තිස්සේ මං හොයපු කැමතිම විද්වතෙක් ජය වේවා❤️💪

  • @Mr_NoobPlay
    @Mr_NoobPlay 2 ปีที่แล้ว +172

    ස්කොලේ කාලෙ ඉදන් ඉතිහාසය පිරියඩ් එක ඉවර වෙනකන් බලන් හිටිය අපිට මේක ඉවර වෙද්දි දැනෙන අව්ල😢😢

    • @Uthsara9
      @Uthsara9 2 ปีที่แล้ว +5

      Sira bn

    • @demonrhythms8761
      @demonrhythms8761 2 ปีที่แล้ว +2

      athtthamai bn

    • @jeewanthathusharaekanayake6636
      @jeewanthathusharaekanayake6636 2 ปีที่แล้ว +2

      එ් පීරියඩ් එකේදි තමා අපට නින්ද යන්නේ.සර්ටත් අවුලක් නෑ.සර් දන්නවා සීන් එක.

    • @sanjayapushpalal7288
      @sanjayapushpalal7288 2 ปีที่แล้ว +2

      ඉතිහාසය කන්නද?? ( අපේ ඇමැති කෙනෙක් ගවමඩුවෙදී. මම නෙවෙ )

    • @studionr5540
      @studionr5540 ปีที่แล้ว +9

      ඔව් හැම දේම එහෙමයි ..ඇයි බුද්ධාගම පීරියඩ් එකත් එහෙමයි .. දැං බුදු දහම ගැඹුරෙන් හොයනව... ඉස්කෝලෙදි ඉගන ගන්න එපා උන දේවල් ගොඩක් දැං ඉගෙන ගන්න පිපාසෙන් ඉන්නවා. .. ආර්ට් කරපු මං දැං බයොලොජි පස්සෙ පන්නව ..විද්‍යාව පස්සෙත් යනව.. ඒක එහෙම වෙන්නෙ , ගුරුවරුන් හා ඔව්න් උගන්න තාක්ශනය වගේම අද්‍යාපනය ක්‍රමයත් බලපානව.

  • @OurLifeInItaly
    @OurLifeInItaly 2 ปีที่แล้ว +5

    කුතුහලයක් තියෙන මාතෘකාවක්.....තව ටිකක් කතාව දික් වුණා නං හොඳයි කියලත් හිතුන....ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පුළුවන් සුපිරිම channel එකක්.....😁😁😁😁

  • @malshansenawirathne9043
    @malshansenawirathne9043 2 ปีที่แล้ว +1

    රාමුවෙන් මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා, ගොඩක් වටිනවා. ❤️

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 2 ปีที่แล้ว +2

    තවත් සිංහල මාද්ද්‍ය තුල දැකගතහැකි වටිනා වැඩසටහන් ඔබ ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරනව ස්තුතියි

  • @newcarmodels7894
    @newcarmodels7894 2 ปีที่แล้ว +6

    දැණුම හොයන අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්,Thank you Randika sir may you prosper day by day 🙏🙏🙏🙏👍👍👍

  • @rangahikkaduwa
    @rangahikkaduwa 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි රන්දික. අද Episode එකත් හරිම වැදගත්. ඒ වගේම පසුගිය කාලවල කරපු වැඩසටහනුත් ඉතාම වැදගත්. "රාමුව" පටන්ගත් දා සිට මම රාමුවත් සමග ඉන්නවා.ඒ වගේම බලන් හිටියෙ ඊලඟ Episode එක මොකක්ද කියලයි.ඉතින් ගොඩාක් සතුටින් බැලුවා.ජයවේවා රාමුවට. බුදු සරණයි රන්දික.🙏

  • @dhananjayadissanayake423
    @dhananjayadissanayake423 2 ปีที่แล้ว +4

    මේකෙ 2වෙනි කොටසත් ඉක්මනට ඕනා අයියා 😍😍😍😍 එපිසෝඩ් දිග උනාට කමක් නෑ ❤❤❤

  • @zoysa81
    @zoysa81 ปีที่แล้ว

    මම දැකපු ගොඩක් මහන්සි වෙලා නිවැරිදි තොරතුරු හොයාගෙන කරනම සුපිරිම youtube channel එක රාමුව ස්තුතිය කරන කැපකිරීම් වලට ❤❤❤

  • @layanastrin8163
    @layanastrin8163 2 ปีที่แล้ว +1

    ඉස්කෝලෙන් එපාකරන ඉතිහාසය ඔබ රසවත්ව ගෙන එනව. ස්තුතියි ඒ වෑයමට

  • @DEWNIM
    @DEWNIM 2 ปีที่แล้ว +82

    තේකයි+වැස්ස+රාමුව = 🧘‍♂️

    • @Lush_fm
      @Lush_fm 2 ปีที่แล้ว +3

      Video එක බලන්න වහිනකල් බලන් ඉන්න මම 🙂

    • @chanakyadesilva5986
      @chanakyadesilva5986 2 ปีที่แล้ว +8

      තේකයි වැස්සයි ජොයින්ට් එකයි රාමුවයි❤️👌

    • @dinethdilshan6244
      @dinethdilshan6244 2 ปีที่แล้ว +2

      @@Lush_fm 😅

    • @Vitocorleone962
      @Vitocorleone962 ปีที่แล้ว

      ​@@chanakyadesilva5986jointghl meka blnne mktd 😂

  • @chamodrashminda3099
    @chamodrashminda3099 2 ปีที่แล้ว +5

    Ramuwa have become an addiction for me within this small period of time. It arouse my curiosity 🧫.☘️☘️ Great attempt with apealing and evident adduction.Highly Appreciated !😊😊😊💚☘️

  • @thisandadamdisa1761
    @thisandadamdisa1761 2 ปีที่แล้ว +6

    පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ 5th episode එක එනකන් මග බලාගෙන ඉන්නවා... 👽🛸🪐✨

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 2 ปีที่แล้ว +1

    ඇහි පිල්ලන් ගහන්නෙ නැතුව බලන්න හිතෙනවා...මේ වගේ වීඩියෝ වලින් අපේ thinking sideඑක develop වෙනවා සර්...මේ වගේ තව වීඩියෝ ඔනේ❤❤❤️❤️❤️💝💝😁😎👍👍👍👍

  • @rangaanu9057
    @rangaanu9057 2 ปีที่แล้ว

    ඔබගේ වටිනා කාලය වැය කර මෙ කරන වැඩසටහන් බොහොම උනන්දුවෙන් ආසාවෙන් අපි නරබනවා සර් ජයවෙවා ඔබට❤️❤️

  • @gerrykirsten8595
    @gerrykirsten8595 2 ปีที่แล้ว +11

    I am tamilian still its very much understandable. Thank you for your hardwork.
    Please talk about lemuriya sunk continent.

  • @thisaralakshan9040
    @thisaralakshan9040 2 ปีที่แล้ว +7

    මම පෞද්ගලිකව විශ්වාස කරන විදියට මේ දියුනු තාක්ශනය අවුරුදු ලක්ශයක් වත් පරනයි . මොකද මහා භාරතය පොතේ න්‍යශ්ටික අවි ගැන සඳහන් ගොඩක් ස්තාන තියනවා. අයියේ පුලුවන් නම් ඊලග වීඩියෝ එකෙන් ඒගැනත් ක්තා කරන්න.. අතීතයේ මීට වඩා කවුරුත් නොදන්නතාක්ශනයක් තිබ්බ.🙏🙏❤️

    • @gihankaushalya2876
      @gihankaushalya2876 2 ปีที่แล้ว

      ඔව් brahmashirsha astra weapon එකේ සැර කොහොමද?

  • @ashendilhara3450
    @ashendilhara3450 2 ปีที่แล้ว +12

    රාමුව PODCAST එකක් ගැන මොක්ද හිතන්නේ😍

  • @DewRandunu
    @DewRandunu 2 ปีที่แล้ว +1

    දවසක් මට හම්බුනා කලු ගල් වලින් හදපු වටේට සුන්දර කැටයම් ඔබ්බපු ටයිල් වගේ ඉතාම සුමට, දියර කාන්දු නොවෙන මූඩියක් සහිත ඉතාම පැරණි බෝතලයක්. ඒ කාලෙ තිබුන තාක්ෂණයත් එක්ක ඒ වගේ දෙයක් කොහොමද හැදුවෙ කියන එක දැනටත් ගැටලුවක්. අපි නොදන්න සෑහෙන දෙයක් මේ දේවල් පිටිපස්සෙ තියෙනවා. ❤️

  • @sarathdayananda8891
    @sarathdayananda8891 ปีที่แล้ว

    ඔබ තුමාගෙ රාමුවට ජය තර්කයන් හා සාක්ෂි මැනවින් ගැලපිම ඉතා අගය කොට සලකනව ස්තුතියි ඔබට.

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว +8

    Raamuwa is now part of my life Thank you! Randika Sir. I have no words to talk hats off respect🙏 and what a day 23/10/2022 in the morning Ireland vs Sri Lanka cricket match Sri Lanka won ❤ and rain ☔ and a cup of coffee and evening Raamuwa new episode. today is a beautiful day in my Life 💞😁

  • @chaychay5821
    @chaychay5821 2 ปีที่แล้ว +5

    ආසම මාතෘකාව ❤️‍🔥 ගොඩාක් ස්තුති ඔබ තුමාට .🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +11

    අදත් කවදත් වගේ ප්‍රණාමය රන්දික!! අප සැමට විනදනාත්මක මෙන්ම දැනුම් සම්භාරයක් අඩංගු විෂිස්ඨ පාඩම් හා දත්ත රැසක් බොහොමත්ම මහන්සිවී ඉදිරිපත් කළා....🙏❤️🌄

  • @ashanherath2800
    @ashanherath2800 2 ปีที่แล้ว +1

    මම ගොඩක් වෙලාවට channel subscribe කරන්නේ නැ. කරත් notifications on කරන්නෙ නෑ. Raamuwa විතරයි මම notifications on කරල තියෙන එකම channel එක. Content එක මාර interesting මාර දැනුමක් එන්නේ. Most favourite channel ❤️ ඉස්සරහට තව හොඳ videos බලාපොරොත්තු වෙනවා. Good luck Sir ❤️

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว +1

    මුලාශ්‍ර ගොඩකින් තොරතුරු අරගෙන මෙවැනි episode එකක් කළාට ඔබට ගොඩක් ස්තුතියි .සුමට ලෙස ගල් චේදනය කරලා (චීස් කෑල්ලක් කැපුවා වගේ ) නිර්මාණ ලංකාවෙත් තිබෙනවා . කිසිම සැකයක් නැහැ මීට අවුරුදු 5,000 කට එහා සමහරවිට ඔබතුමා කියන පරිදි අවුරුදු 12,000 කට පෙර පවා උසස් තාක්ෂණයක් නිසැකවම ලෝකයේ පැවතුණා කියන එක නිවැරදියි

  • @tharinduprabhath1789
    @tharinduprabhath1789 2 ปีที่แล้ว +6

    තේකක් හදාගන්න කියල කියන්න කලින් වීඩියෝ එක පැයකට වඩා දිග බව දැක්කාම මේක බලන්න නම් තේකක් හදාගෙන එන්න ඕනෙ කියල හිතුන විතරයි....😂😂😂👍👍👍❤️❤️❤️❤️

  • @mithundharmanga6280
    @mithundharmanga6280 2 ปีที่แล้ว +58

    අද පසුබිම‍ වර්ණ ගලපලා තීනවා . පෞරාණික ගතියකුත් තීනවා.

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh 2 ปีที่แล้ว +3

      Ow eka nm maru👌♥️

  • @chamidudesilva5631
    @chamidudesilva5631 2 ปีที่แล้ว +12

    රන්දික සහෝදරයා මේක බලද්දී මට මතක් උනේ මෙච්චර විශාන නොවුනත් මේ නිර්මාණ තාක්ෂණයට ඉතාම සමාන ඉදිකිරීම් වල නටබුන් රැසක් රිටිගල ප්‍රදේශයේ තියනවා. විශේෂයෙන් ඔය කියපු ඉන්ටලොකිං සිස්ටම් එකට ගිය. සියල්ල විශාල ග්‍රැනයිට් පාශාන මේ වගේ කපා ඔපදාපු ගොඩනැගිලි පාදම් රාශියක් තියනවා. නමුත් පසු කලෙක මෙය භික්ෂූන් වහන්සේලා වැඩසිටි ආරන්‍ය සේනානායකක් ලෙස භාවිතා කරල තියන නිසා මෙහි ඇති තාක්ෂණික පැතිකඩ කතා කරනව වෙනුවට දැන් මෙයට සම්පුර්ණ ආගමික පසුබිමක් ගොඩනගල විවිධ අර්තකන දීලා තියනවා. පොඩ්ඩක් බලන්න යූ ටියුබ් එකේ විවිධ අය කරපු වීඩියෝ තියනවා.

    • @dulinapitigala3896
      @dulinapitigala3896 8 หลายเดือนก่อน

      such a mystery place , i visited there one of the my best

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว

    ඉතිහාසය දිහා නිරවුල් මනසකින් බැලිය යුතුයි කියන කාරණය තදින් ම හිතට වැදුනා හැමදාම වගේ අපූරු වැඩසටහනක් ඔබට බොහොම ස්තූතියි

  • @itzfantazy845
    @itzfantazy845 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් සර්❤️ මම රාමුවට ටිකක් අලුත් වගේ. අද තමයි මේ වීඩියෝ එක බැලුවේ. සර් හොඳට වැඩේ කරගෙන යන්වා. සර් වගේ මිනිස්සු අපේ රට නියෝජනය කරන්ඩ ඉන්න එක ගැන හරිම සතුටුයි❤️ ඒ වගේම මේ වීඩියෝ එක ගැන කියනවා නම් මේ ප්‍රශ්නෙට මම දන්න විදිහට බව්ද්ද දැනුම් පද්දතියෙන් නම් මට පිළිතුරක් දුන්නැහැකි 😏

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +93

    බුදුරජාණන් වහන්සේ ගේ දේශනා වලට අනුව, මේ වැනි දියුනු සහ මීට වඩා දියුනු ශිශ්ඨාචාර වල් ඕනෑතරම් ඇතිවී නැතිවී තිබෙන බව පෙන්වා දී තිබෙනවා....එතකොට එම යුග වලද පරිගණක වැනි දේ තිබෙන්න ඇති කියල මම ව්ශ්වාස කරනවා... එහෙම බලනකොට හඳටත් ඕනෑතරම් මිනිස්සු ගිහින් ඇති ඒ ඒ කාලවල

    • @mironnishmika9875
      @mironnishmika9875 2 ปีที่แล้ว +17

      දැනට දැකපු සුපිරිම comment ඒක

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว +1

      @@mironnishmika9875 ❤️❤️💪💪

    • @VvV-1
      @VvV-1 2 ปีที่แล้ว +6

      ඒත් කොච්චර කාලෙකට කලින්ද? මොකද අවුරුදු මිලියන ගානකට කලින් නම් තිබුනා වෙන්න පුළුවන්. අවුරුදු දහස් ගානකට කලින් තිබුන ශිෂ්ටාචාර හදට ගියා නම් නටබුන් ඉතුරු වෙන්න එපැයි. 🤔

    • @waruna35
      @waruna35 2 ปีที่แล้ว +7

      @@VvV-1 ඔව්..අවුරුදු මිලියන ගානකට කලින් වෙන්න පුලුවන්..කොහොමත් කල්ප විනාශයක් ගැන කියවෙනවනෙ..එතකොට දියුනු ශිශ්ඨාචාරයෙ තිබුන දේවල් සහමුලින්ම විනාශ වෙලා යනව...

    • @VvV-1
      @VvV-1 2 ปีที่แล้ว +8

      @@waruna35 එහෙම වෙන්නත් පුළුවන් තමයි. මහා කල්ප විනාශය ආභස්සර බ්‍රහ්ම ලෝකය දක්වා විහිදෙනවනම් හදේ තියෙන දේවලුත් එහෙම විනාශ උනා වෙන්න පුළුවන්.

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 2 ปีที่แล้ว +6

    Thank you "Raamuwa " for adding a new meaning to our lives. 😊🙏....

  • @yashithravishan7254
    @yashithravishan7254 2 ปีที่แล้ว +102

    Maturity is when you realize that history is not boring

  • @sanjeewarukshan7386
    @sanjeewarukshan7386 ปีที่แล้ว

    ඉතා දක්ශ විදිහට මනුස්සයෙක් ට තේටරෙන විදිහට උදාහරණ දෙමින් මෙ කියල දෙන විදිහට ඔයා වගේ සර් ලා අපි ඉස්කොලේ යනකාලවල හිටියා නම් විබාග පාස් අපි

  • @travel7567
    @travel7567 2 ปีที่แล้ว +2

    ගවේෂනයෙන් තොර ජීවිතයක් නොමැත brother ❤ අතිවිශාල දැනුමක් මා ඔබෙන් ලද කෙනෙකු බව හිස නමා කියමි...#රාමුව....😍❤

  • @rihansaz
    @rihansaz 2 ปีที่แล้ว +9

    කොස් එක කරපු කෙනෙක් විදියට කියන්න පුළුවන්, සැහෙන්න වටිනවා. සැහෙන්න දියුණුවක් තමන්ටම බලාගන්න පුළුවන් වේවි.

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +8

      🙏🏽

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 ปีที่แล้ว +1

      මොනව වගේ දේවල් ද තියෙන්නෙ කාලය ගොඩක් වැය කරන්න වෙනවද පොඩ්ඩක් විස්තර කියන්නකො 🙏🙏🙏

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +23

    ආයෙත් පිරමීඩ 😍😍😍😍
    ආසම මාතෘකාවක් 🤗🤗🤗

  • @sanjayaabeykoon6204
    @sanjayaabeykoon6204 2 ปีที่แล้ว +3

    Same as every day, another great episode. Time flies with this fantastic information flow.

  • @madushanwijerathna5801
    @madushanwijerathna5801 2 ปีที่แล้ว

    අහම්බෙන් දැකලා බැලුවේ ඉවර වෙනකන් එක දිගටම බැලුවා සුපිරි වැඩක් පට්ට ආස මාතෘකාවක් ඉතිහාසය

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว

    මේ මම බලන time එකට මේ වගෙ විඩියෝ එකක් බලනකොට හොදට ඇගෙ හෝමෝන එහෙමත් වැඩ කරනවා 😁 හරි ඇත්තටම ඇයි මේ වගෙ නිර්මාණය හැදුවා නම් හැදුවේ මට මතක් වෙන්නෙ අර කලින් විඩියෝ එකක වෙනත් දියුණු කට්ටියක් අපිව ප්‍රෝගෑම් කරපු කතාව එයාලගෙ ඇත්ත ලෝකෙ නිර්මාණය මේක ඇතුලෙ කරන්න පුළුවන් ද කියලා try කරලා බැලුවා වෙන්නත් පුළුවන් තවත් දෙයක් ගොඩක් දියුණු කොට්ටාශයක් අපේ ලෝකෙ කදවුරක් විදිහට භාවිතා කරා වෙන්න පුළුවන් යුද්දෙකදි වගෙ කට්ටිය තැනින් තැන ගොඩ බාල ටික කාලයක් ඉදලා ගියා වෙන්නත් පුළුවන් ඈතකට
    උදා : අපි අගහරුවලට රෝකට් එකක යනවා ගිහින් ඊලෝන් වගෙ අය ඒයාල ගාව තියන අලුත් තාක්ෂණය එක්ක ගෙවල් වගෙ ඒවා ඒහෙ හදනවා මොකක්ම හරි හේතුවක් හින්දා ඒ ගෙවල් එහෙම්ම තියෙන්නෙ ඇරලා ගිය කට්ටිය එනවා පස්සෙ කාලේක ඒ ලෝකෙ හැදෙන ජිවින් ඒක පුදුම දේවල් විදිහට දකිනවා අගහරුව වල ජිවින් හැදෙන්න පුළුවන් ද බැරිද කියන එක වෙනම කතාවක්, උදේ 1 ට වගෙ මේ වගෙ විඩියෝ එකක් බලලා මට හිතුන උපකල්පනයක් 🙂✌️

  • @pramudithajayawardhana8753
    @pramudithajayawardhana8753 2 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක්..එපා වෙන්නෙ නැ ❤

  • @harsharamanayaka377
    @harsharamanayaka377 2 ปีที่แล้ว +3

    වැඩ ගන්න බැරි දුර්වල ආකෘතියේ දේවල් වෙනම වීඩියෝ එකකින් ඕනි,

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว

    මම ආසම මාතෘකාවක්‌ දැන් තත්වය ගැන තවත් වැඩසටහනක් කරන්නකෝ 🙏බොහොම ස්තුතියි හරිම ආසයි 💕

  • @thanujaex16
    @thanujaex16 2 ปีที่แล้ว

    Stonehenge ගැන වීඩියෝවක් හරි විස්තරයක් හරි බලාපොරොත්තු වෙනවා ඔබ වගේ උගතෙකුගෙන්
    බොහොම ස්තූතියි ඔබගේ වටිනා කාලයට

  • @diw111
    @diw111 2 ปีที่แล้ว +4

    Valuable research on ancient technologies... Awaiting for the next episodes

  • @danukasangeeth8559
    @danukasangeeth8559 2 ปีที่แล้ว +7

    බලාපොරොත්තු උන කොටසක් ❤️❤️

  • @wideworldwonders-j9q
    @wideworldwonders-j9q 2 ปีที่แล้ว +6

    ඉත්තැව ටිකක් ලොකු නිසා 😪 china වල පිරමීඩ් බලන්න කෝඩ් එක හොයං G earth එකෙන් ගහල ගිහින් බැලුව😬 කැමති අය ඉන්නවනං බලන්න.
    34° 20' 17.11" N 108° 34' 10.86" E

    • @nwa7480
      @nwa7480 2 ปีที่แล้ว +2

      Thank you very much 😇

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +1

      👏 👏 👏

  • @aaronalecxander7758
    @aaronalecxander7758 2 ปีที่แล้ว +1

    Asama mathrukawak thamai piramida 😳❤️ onima video ekak mekanam thanks aiya 💪🏻❤️

  • @n.n.8402
    @n.n.8402 11 หลายเดือนก่อน

    වේලාව යනවා දැනුනේ නෑ. හරිම වටිනවා.තව ep එකක් කරන්නකො මේ ගැන.හරිම වැදගත්

  • @chinthakarajaguru8641
    @chinthakarajaguru8641 2 ปีที่แล้ว +4

    First of all thanks to you and your channel. Although I had some knowledge about Egypt, it was taken to curiosity and reasoning. Day by day everything is changing, the old ones are false and the new ones are more logical, but give me an answer about the tombs in the valley of the kings and whose mummyS was found. The creative abilities of King Tutankhamun over five hundred of his personal objects. Who are the creators of that throne, his folding bed, and various devices. His mask and the three caskets in which the body was placed, see its creative ability. Their signs and gods. The mummy of King Ramses III is still alive.