Saman4You - Prog 162 - ජැක්සන් ඇන්තනී වතගොත | Jackson Anthony | Jackson in Action | Beacon 4 You

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2021
  • ජැක්සන් ඇන්තනී කලා ක්ෂේත්‍ර ගණනාවක සිය ප්‍රතිභාව පළ කළ නිර්මාණවේදියෙක්. ඔහු සිය ජීවිත අත්දැකීම් ඔබ ඉදිරියේ සිත්තම් කරන්නට සූදානම්.
    ඔහුගේ ජීවිත අත්දැකීම් ඔබට ආලෝකයක් වේවි.
    #පහන් වැට #Beacon 4 You #Jackson Anthony #Sugathapala de Silva #Dayananda Gunawardhane

ความคิดเห็น • 64

  • @CerebralChuckles
    @CerebralChuckles ปีที่แล้ว +10

    ලංකාවේ කලාව ඇතුලේ මං කැමතිම මනුස්සයා... පනාපුත්‍ර කුහුබුපැනියා...

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว +5

    ලන්දේසි දූපතේ රොන්ජන් සර්ගෙ කටහඬ ට අපි බොහෝ ප්‍රිය කලා ඒ කතාව හිටපු ගමන් නැවතුනා 😔😔

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 หลายเดือนก่อน +1

    නිවන්සුව ලැබේවා එතුමාට

  • @ravidezoysa1867
    @ravidezoysa1867 3 ปีที่แล้ว +7

    සමන් අයියේ 🙏
    ඔබේ වැඩ සටහන් රාමුව විශිෂ්ඨයි 🌹

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +6

    ඉගෙනගන්න සමන් මහත්මයාගෙන් සංයමයෙන් මාධ්‍ය හසුරුවන හැටි, ඔහු හොද සවන්දෙන්නෙක්, සුබ පැතුම් !

    • @SusanthaArtoutdoor
      @SusanthaArtoutdoor 10 วันที่ผ่านมา

      චමූදිත බල්ලො.....

  • @thenuwara100
    @thenuwara100 3 ปีที่แล้ว +4

    අපේ කාලයේ ජ්‍යේෂ්ට පූරකයෙක් සහ අපේ සමකාලීන පූරකයෙක්, මුහුණට මුහුණ හමුව කරන කතා බහ අතිශය සුන්දර ව අත් වින්දා.

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +4

    ජැක්සන් මහත්තයෝ ඔබලා දෙදෙනාගේම සාකච්ඡාව ඉතාමත් සම්බාව්‍යයි👍

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +3

    විශ්ව කෝශයක් වගේ ඔහුගෙ ඉතිහාසය පිළිබඳ දැනුම ... ඒවගේම ඔහුගෙ රඟපෑම ... ත් ඒවගෙ.. ඕනෑම චරිතයක් රඟපෑමෙ හැකියාවක් ඇති පුද්ගලයෙක් ..දේශපාලනය හැර අනිත් හැමදේම අගය කරනවා

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 3 ปีที่แล้ว +2

    හරිම වටිනා වැඩසටහනක්. ජය!

  • @nilukaseneviraththna7212
    @nilukaseneviraththna7212 3 ปีที่แล้ว +2

    අනර්ඝයි සංවාදයකට ගැලපෙනම පුද්ගලයෙක් අපි තවමත් වාසනාවන්තයි

  • @renu2004
    @renu2004 3 ปีที่แล้ว +2

    "කුමරන්".... හිත ට දැණුනුම තැන.....
    One multi-talented person interviewing another versatile person.... sitting in two platforms.. Much to learn for new comers in any field....A blend of inborn talents and hard work is the path to a contended life... Another good episode saman4you..

  • @kingsleyperera7418
    @kingsleyperera7418 3 ปีที่แล้ว +4

    මීලගට ශියන්ත මෙන්ඩිස් , කමල් අද්දරආරච්චි ,ජයන්ත චන්ද්‍රසිරි ,මහෙන්ද්‍ර පෙරේරා බලාපොරොත්තු වෙම්.

  • @kingsleyperera7418
    @kingsleyperera7418 3 ปีที่แล้ว +3

    තව කතා කරා මදි වගේ .වෙලාව ගියා දන්නෙම නැතුව .මේ අය පුරාවස්තු වගේ .ගොඩක් දෙවල් දැනගන්න තියනවා ..❤️❤️❤️ .ජෑකා කියන්නේ නෙල්ලි ගෙඩියක් වගේ.වෙලාවකට මල පනිනවා කියන දෙවල් වලට. වෙලාවකට හරී ලෙන්ගතු කමක් දැනෙනවා කරන දෙවල් වලට. කොහොම උනත් දිර්ගායුශ පතනවා ඇන්ටනි මහතට.

    • @TravelalongNZ
      @TravelalongNZ 9 หลายเดือนก่อน

      A beautiful comment. Obath ada duk wenawa ethi mama wagema

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 10 วันที่ผ่านมา

    ජැක්සන් ඇන්තනීට විජය කුමාරතුංගට වගේ film ලැබූනා නම් .....❤

  • @nilukaseneviraththna7212
    @nilukaseneviraththna7212 3 ปีที่แล้ว

    වාසනාව ම ඔබලාට ශක්තියක් වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට

  • @rasikarenuka261
    @rasikarenuka261 3 ปีที่แล้ว

    සුපිරි
    ඔබ දෙදෙනාටම ජය වේවා

  • @damithaamarasena9127
    @damithaamarasena9127 3 ปีที่แล้ว

    ස්තුති ඔබට,මෙ වෑයම්ට, අපගෙ රසවින්දනය උදෙසා ,ඉදිරියට ස්වර්නා මල්ලවආරච්චි , වසන්ති චතුරාණී ගෙන එන්න

  • @priyanthadassanayake6008
    @priyanthadassanayake6008 3 ปีที่แล้ว

    Fantastic

  • @nirmalgamage67
    @nirmalgamage67 3 ปีที่แล้ว

    Exceptional role of handling Mr.saman.
    I extremely love to see you do a program about gunadsa kapuge... pls

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 10 วันที่ผ่านมา

    Father super❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว

    Excellent discussion with Jackson, very clear , to the point always.

  • @damithileperuma5828
    @damithileperuma5828 3 ปีที่แล้ว

    Knowledge sharing 😍

  • @sw3757
    @sw3757 3 ปีที่แล้ว +4

    ඇසල කළුවර ටෙලි නාට්‍ය හොයා ගන්න තියෙන්නේ කොහෙද?

  • @bathiyageekiyanage8389
    @bathiyageekiyanage8389 3 ปีที่แล้ว

    Good one

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 3 ปีที่แล้ว

    ඇසුරු නොකළ මුත් ඔබ මගෙ සිතෙහි ඇතේ. දේශපාලනයට පිවිසි ඇයි ඔබ ඇනගත්තේ. මගේ හෘදයාංගම ස්තූතිය .

  • @chamaranadeesan4477
    @chamaranadeesan4477 3 ปีที่แล้ว +3

    mahaduru ganganath dissanayake ganath epiyak karmu neda ?
    Ethumage Kathawala Oba Depala ge sundara athdakeem Gana nithara kiyawanda Labuna

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +1

    ❤️😀

  • @anjulasamarakoon4290
    @anjulasamarakoon4290 2 ปีที่แล้ว

    🖤💐

  • @madurangaperera2276
    @madurangaperera2276 3 ปีที่แล้ว

    ❤️❤️

  • @mallikaperera360
    @mallikaperera360 3 ปีที่แล้ว

    Can’t you explain about ‘Shakya Wanshaya’ .?

  • @wasanthakumara2033
    @wasanthakumara2033 3 ปีที่แล้ว

    ❤️

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +12

    මහත්මයා, ඊලග වැඩසටහන සෙපාල් අමරසිංහ සමග ගෙන එන්න. 🙏🙏🙏

  • @SusanthaArtoutdoor
    @SusanthaArtoutdoor 10 วันที่ผ่านมา

    ජ.වී.පෙ ට කඩෙ නොයා..පූප නොදි මෙක බලපියවි

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Jackson Saman Ekathuwa Ratata Dunne Athivishista Sanvadayaki. EUTHUM Minisa Ada daivaye Saradamin Unath ohu athidaksa Ratata Swabadahame Uthumma Sayadayai. Martial Artsvala Hon Bruce Lee Lankawe All Rounder Uthum Jacksonmaya. Advitheeya Minisage Sinha Bhahu Some Ayyage Advitheeykamà Lovatama vidaha pamin Siyalu De Niveradi Wenavamaya. HON Jackson Obata Ikman Suwaya Pathannemi Hadavathinma

  • @NimanthaNimantha-qw5uk
    @NimanthaNimantha-qw5uk 3 ปีที่แล้ว +1

    Sanath nanadasiri mahathmayage wedasatahanak karamuda, bohoma watinawa oba tumagae wedasathan♥️

  • @lakmalnk2373
    @lakmalnk2373 3 ปีที่แล้ว +3

    කුලවාදෙ ලංකාවේ ඉන්න බහුතරයක් ලග තියෙනව

    • @SusanthaArtoutdoor
      @SusanthaArtoutdoor 10 วันที่ผ่านมา

      ඇයි මෙ කතාවෙ මොකක්ද? සමිබන්දෙ

  • @vishakavishaka8682
    @vishakavishaka8682 2 ปีที่แล้ว +1

    You r always chasing popularity Jackson you r able to talk nicely but no one can say who Jackson Enthony is

  • @jayaweera9360
    @jayaweera9360 3 ปีที่แล้ว

    සමන් හඬ පණ මදි.ජැක්සන් 👍

  • @sunithpathirana4039
    @sunithpathirana4039 3 ปีที่แล้ว

    එකෙක් දේශපාලනයෙන් ගොඩයනකොට අනෙකා දේශපාලනයෙන් බැටකාපු දක්ෂයින්.

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว

    Hambanthpta waerayan goda apu paulak

  • @ruwanbandara4123
    @ruwanbandara4123 3 ปีที่แล้ว +11

    මම ජැක්සන්ගේ දැකපු එකම වැරැද්ද තමා දේශපාලන ගොහුරට බැසීම .

    • @nalimsali7995
      @nalimsali7995 3 ปีที่แล้ว +5

      මනුස්සයෙක් නෙ.නමුත් ඔහු සම්බාව්‍ය කලාකරුවෙක් නිසා ඔහුගේ ඒ වරද අමතක කරමු.

    • @ruwanbandara4123
      @ruwanbandara4123 3 ปีที่แล้ว +2

      @@nalimsali7995 අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ලංකාවේ ඉන්න දැවැන්තම කලාකරුවෙක් පස් පංගුවෙන්ම.

    • @chamindagodage5923
      @chamindagodage5923 7 หลายเดือนก่อน

      එතකොට සමන් අතාවුද දේශපාලන ය කරේ නැත්ද?

    • @ramanikumari3144
      @ramanikumari3144 4 หลายเดือนก่อน +1

      ඔහු දේශපාලන ය කරේ නැහැ ..මහින්ද රාජපක්ෂ ගෙ වේදිකාවෙ එක් ඉතිහාස කතාවක් කලා පමණි ...
      ඔහු ඕනෑම දේශනා වලට සහාභාගි වෙන්නෙ ඔහුගෙ දනුම නිසා ..මොහුග්‍ර් නහර කපා විද වීමකින් මරනයක් සිදු උනා ..ඔහුගෙ මරඑ බලාගෙන හිටපු උන්ටත් එක්ක හෙනම ගහන්න ඕනෑ

    • @SusanthaArtoutdoor
      @SusanthaArtoutdoor 10 วันที่ผ่านมา

      ගොහූරට?

  • @nimalkantha3544
    @nimalkantha3544 2 ปีที่แล้ว

    මා සිතේ තිබූ ගෞරවය මැදමුලනට කඩේ ගිහින් නැතිකරගත්තේය

  • @nihalrathnayake4992
    @nihalrathnayake4992 3 ปีที่แล้ว +8

    පුරාජේරු කතාවක් විතරයි.
    ජැක්සන් එහෙම තමා.. මම , මම
    ඉතිහාසය ලස්සන වෙන කෙනෙක් කියන කොට.

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 3 ปีที่แล้ว +2

    මේ යකා ඉතිහාසය ගැන දන්න රෙද්දක් නෑ 😅😂😁 පස්සර නිරෝධනය මධ්‍යස්ථානය ගැන දන්නවා ඇති...🤝😂😂🥵🤨🤨😬

  • @deshapriyabandaraofficial
    @deshapriyabandaraofficial 3 ปีที่แล้ว +1

    හම්බන්තොට වගේ තව වරායක් වවාගෙන කන්න දෙමු . අපි නොදන්න Live

  • @gayasamarasinghe845
    @gayasamarasinghe845 3 ปีที่แล้ว +3

    ජරාම චරිතයක් , අවස්ථාවාදී කැතම කැත පුද්ගලයෙක් . මෙි වගේ පුද්ගලයකු වෙනුවෙන් මගෙ කාලය මා නාස්ති කරන්නෙ නැහැ .

  • @dhamasuyadhamasuya8459
    @dhamasuyadhamasuya8459 2 ปีที่แล้ว

    මේ යක්කැ මහින්දලාට කඩේ ගිය යක්කැ දැන් මුන්ගෙන් වැඩක් නැහැ.

  • @chamaranadeesan4477
    @chamaranadeesan4477 3 ปีที่แล้ว

    ❤️❤️

  • @mithilalankage4806
    @mithilalankage4806 3 ปีที่แล้ว

    ❤❤