යකාගෙ ඉස්කෝලෙ සුරදූතයා | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2023
  • ආචාර්ය ශාන්තිකුමාර් හෙට්ටිආරච්චි |
    shanthikumar...
    යකාගෙ ඉස්කෝලෙ සුරදූතයා | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #srilanka #srilankaeducation #srilankanschool

ความคิดเห็น • 48

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +12

    මිගමුව සාන්ත මරියා මහ විද්‍යාලයේ මම ඉගෙනුම ලබද්දි මහවීදිය පල්ලියේ හිටිය ශාන්ති කුමාර් හෙට්ට්ආරච්චි පියතුමා. සතුටුයි නැවත දකින්න ලැබුනට. දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනවා.

  • @athulasamarakkodi2907
    @athulasamarakkodi2907 ปีที่แล้ว +7

    Thanks Sanna you introduced this Gentleman to public. It's great pleasure to listen this Saturday morning.

  • @kekirawesudassana980
    @kekirawesudassana980 ปีที่แล้ว +3

    නියම සංවාදයක් .ශාන්ති සර් ඇත්තටම ඉතාම මනුෂ්‍යත්වයෙන් හෙබි උගතෙක්..බුද්ධිමතෙක්

  • @Suresh-gs7li
    @Suresh-gs7li ปีที่แล้ว +1

    ඉතාම විශිෂ්ඨ විනාඩි කීපයක්... වැඩ ගොඩාක් තිබුනත් ඒ හැම එකක්ම නවත්තලා එක තත්පරයක්වත් ඉවත් වෙන් නැතුව බලපු සාකච්ඡා වලින් එකක්..ඒ වගේම සමයාන්තර අධ්‍යාපනය කියන්නෙ ඉතාම වැදගත් විෂයක්.ආගම උපන්නන එක නවත්තලා මේක ඉගැන්නුවනම් ලෝකෙ ගොඩාක් අර්බුධ වලට විසදුම් තියෙයි කියලා මන් හිතනවා. ස්තූතිය දෙදෙනාටම. දීර්ඝායුෂ 🙏

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 ปีที่แล้ว

    වටිනා හමුවීමක්. ඔබගේ සාකච්ඡාවට සවන් දුන් ශ්‍රාවක/
    පේක්ෂක මම ද විශාල උත්තේජනයක් ලැබුවෙමි.
    ස්තූතියි

  • @CSta74
    @CSta74 ปีที่แล้ว

    සන්නස්ගලයාණනී, ඔබගේ වැඩසටහන් ඉතා අගනේය.
    Dr. හෙට්ටිආරච්චි මහතාණෙනි, මා නිවැරැදි නම් 1993 වසරේ මීගමුව මහවීදිය දේවස්ථානයේදී මාගේ විවාහය ආශිර්වාද කල පියතුමා ඔබයි.
    වටිනා අදහස් වලින් පෝෂිත, හරවත් සාකච්ඡාවක්... ඔබ දෙපළට ආයුබොහෝ වේවා🙏

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +5

    තැන්පත් ,වැදගත් මහත්තයෙක් දැක්කෙ කාලෙකින්.

  • @WADNAVEENEW
    @WADNAVEENEW ปีที่แล้ว +2

    Whenever Uncle Shanthi and I meet, we have intellectual conversations about topics most people don't even think about, let alone talk about.
    This is one of the best interviews I have watched because I admire both Uncle Shanthi and Mr. Sannasgala so much.
    Someday when I am older, I want to be like you two.

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +4

    සංවාදය නියමයි සන්නා.

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +2

    ප්‍රබුද්ධ සාකච්ඡාවක්.

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 ปีที่แล้ว +1

    Very valuble discussion more over my soncere thanks to mr. Sannasgala for introduving us a human being or a saint.

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    ඉතාම වටිනවා

  • @ruscell776
    @ruscell776 ปีที่แล้ว +4

    I consider this interview as a in-depth learning experience. Thank you sir

    • @ruscell776
      @ruscell776 ปีที่แล้ว

      I wonder from where I could buy these two books mentioned

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 ปีที่แล้ว

    හරීම ලස්සන සංවාදයක්...අපට දැනීම ලබා දුන්නාට..දේදේනාටම දීර්ඝායුෂ

    • @priyaniperies7698
      @priyaniperies7698 ปีที่แล้ว

      Godak uthum ugath nihathamani oba thumava api wage podi minissunta asraya karanna labima ape bahagyaki vasanavaki. Oba thuma ape aushath Aran chirath kalayak nirogiva jeevath veva. Jesu pihitai.

  • @chefsevonra8093
    @chefsevonra8093 ปีที่แล้ว +9

    මේවගේ සොඳුරු මිනිස්සු ඉන්න බව දැනෙනකොට අපි පරාජය නොවන බව ගැම්මට දැනෙනවා ,නිර්පාක්ශික අරගලයට 💪💪,නව ජනරජ ආන්ඩුක්‍රම විවස්තාවට ජයෙන් ජය .

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo ปีที่แล้ว

      දේශපාලනෙන් තොර හුස්මක් වත් ගන්න බැරි නිසාත්, නිර්පාක්ශික අරගලයක් කොහෙවත් නැති බවත්, එක තැනකදි පාල්ශික විය යුතුම බවත් දැනගන්නම ඕන මචාන්

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 ปีที่แล้ว

    thanks , lovely interview

  • @hasangifdo5498
    @hasangifdo5498 ปีที่แล้ว

    Our inspiration 🎉The most gorgeous person I have ever met, Fr. Shanthi (shaku) . Best of luck ❤

  • @tonycorso4790
    @tonycorso4790 ปีที่แล้ว

    Very beautiful video, thanks, talented, ❤

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +2

    පිරුණු, හික්මුණු හදවතක් ❤

  • @nihalweeraratne4294
    @nihalweeraratne4294 ปีที่แล้ว

    Thank you SANNA THANK YOU DOCTOR

    • @priyaniperies7698
      @priyaniperies7698 ปีที่แล้ว

      Anee adarei oba thumata api godak. Api punchi kale ekamthukama sathuta samagiya adaraniyabava uganvapu thanak thamai oba thumage maha veediye palliye jeevithaya. Kawadawath amathaka kar ba. Niduk nirogi suwaya labewa. Deergausha labewa. ❤❤❤

  • @chutigunavathi4511
    @chutigunavathi4511 ปีที่แล้ว +1

    අවසනයෙ කියු දේ හිතට වැදුනා

  • @mirrorcakes4023
    @mirrorcakes4023 ปีที่แล้ว

    Most fav person in my life ♥️ love ♥️ Fr.Shanthi

  • @ishanmahamalage1943
    @ishanmahamalage1943 ปีที่แล้ว +1

    ❤👍👏

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว

    👍

  • @PASANtv
    @PASANtv ปีที่แล้ว +1

    ❤️

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath ปีที่แล้ว

    Thank you sanna

  • @sandungaya5331
    @sandungaya5331 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @ruscell776
    @ruscell776 ปีที่แล้ว

    Please let me know from where I could buy the two books mentioned at the internew

    • @royrodrigo5970
      @royrodrigo5970 ปีที่แล้ว

      Both books at Godage publishers.

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 ปีที่แล้ว

    🙏

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว +5

    ,මේවා ..බහිනවා ..බල්න්නේ නැ ..නේ

  • @kapilaanuruddika1369
    @kapilaanuruddika1369 ปีที่แล้ว

    ❤❤

  • @dumindachamarapererakdon9471
    @dumindachamarapererakdon9471 ปีที่แล้ว

    ❤❤🙏🙏🙏

  • @user-lq1me8ur5w
    @user-lq1me8ur5w ปีที่แล้ว

    ආගම්වාදී නැති හිටිය ෆාදර් කෙනෙක් , කවුරුත් ආගම්වාදී වෙන්න එපා. ❤

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 11 หลายเดือนก่อน

    මට සාමාන්‍ය විදියට හරි English බෝඩ් එකක් හරි කියවන්න දැණුම දුන්නෙ කතෝලික පියතුමෙක්. එතුමා අද කොහේද කියල මම හොයනව.

  • @encounterwithjesus
    @encounterwithjesus ปีที่แล้ว

    " hiraluwa" pin denne aii

  • @karunarathna128
    @karunarathna128 ปีที่แล้ว +1

  • @asokajayasekara3522
    @asokajayasekara3522 ปีที่แล้ว

    ❤❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    🙏

    • @dilhankarunanayaka9055
      @dilhankarunanayaka9055 ปีที่แล้ว

      ස්😂ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්