ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් ලස්සනයි වැඩසටහන.පොඩි ලමයෙකුට වුනත් බලල අනිත් අයගෙ චරිත තුලින් ඉගෙන ගන්න බොහෝ දේතියෙනව. වැරැද් හරි යැයි දක්වා එය සාමාන්‍ය දෙයක් ලෙස හුවා දක්වන්න උත්සාහ කරල නැති එක ගැන ආඩම්බරයි. ලස්සනට භාෂාව හසුරනව. සුබපැතුම්. කාලිංග මහතාට තව තවනිර්මාන කරන්න ලැබේවා. නීරෝගීවේවා. බුදුසරනයි.
කෙටිකතාකරුවෙකු ලෙස වගේම ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු ලෙස අපේ තරුණ අවධියේ පරමාදර්ශී වීරයෙකු වුණ පසුකාලීනව ඇසුරු කරන්නටත් අවකාශ ලැබුණු සොඳුරු නිර්මාණශිල්පියෙකු වන කපිල කුමාර කාලිංග සමඟ සමන් කළ කතාබහ ආශ්වාදජනකයි. ඒ වගේම අර්ථවත්.
🔥🔥
සමන්ගේ මේ වැඩසටහන් පිලිබඳව තව ප්‍රචාරයක් දෙන්න. මම නම් නිරතුරුව බලනවා. තව අය බැලුවොත් යමක් වටහා ගනියි. ජයවේවා...
සමන්, අපේ කාලයේ තවත් සොඳුරු මිනිසෙකුගේ ජීවිතයෙන් බිඳක් මෙලෙස දිග හැරීම පිළිබඳව ඔබට ස්තූතියි සොයුර.
Previous srilankan artists are fortunate enough to have a good friend like Saman Athawuda otherwise no any chance to have delightful conversations like this
Particular sentence "Dramas are live n changing so it the best!"
ඔබේ ඇසුර මා පිං කළ නිසා මට ලැබී ඇතැයි සිතේ
Yes ,now no any journalism as an art!
කපිල අයියා ධර්මරාජයේ අපිට ඉහල පංති වල හිටපු නිර්මාණත්මකම දේ කරපු චරිතයක් . ඉස්කෝලේ කාලෙම නාට්‍යයක් කලා පලමු දර්ශනයේදීම කරුමෙට ලයිට් ගියා. පස්සේ ඉටිපන්දම් එලියෙන් වැඩේ කලා. ඉට්පන්දම් එලියෙන් නාට්‍යයක් බලපු පලමු හා අවසන් අවස්තාව ඒක. පේරාදෙණිය වලේ රයිනෝසිරස් බලද්දී ඒකට ලැබුණු අත්පොලසන් නාදය තවමත් දෝංකාර දෙනවා වගේ . මෙයා ඉස්කෝලේ වලි කාරයෙක් නොවේ . ඒකට කලං.. බිග් මැච් එකේ කොක්කක් ෂුවර් .
කපිල කුමාර කාලිංග මහත්තයාගේ 'රසකතා' සමග තවත් වැඩසටහනක් ! ?
පී.වැලිකල ගිය මඟ යන කපිල කුමාර කාලිංග? මම හරි ද?