ความคิดเห็น •

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +58

    එදා සතුටින්, විඳිමින් රසවිඳි මෙම "සිහිනයකි රෑ" අද ඉතාමත් සංවේගයෙන් යුතුව හඬමින් බලනවා.

    • @TravelalongNZ
      @TravelalongNZ ปีที่แล้ว +4

      Mamath

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      @@TravelalongNZ 😩

    • @MobileSnapUnbox
      @MobileSnapUnbox 11 หลายเดือนก่อน +2

      ​@@TravelalongNZ😊😊

    • @muthu8208
      @muthu8208 11 หลายเดือนก่อน

      මාත්😢😢😢😢

    • @subashiniperera2881
      @subashiniperera2881 11 หลายเดือนก่อน +1

      ඇයි ඔබ මේ තරං ඉක්මනින් යන්න ගියේ. මුළු කලා ලොවම පාළුවෙ.

  • @hemanthijayakody5149
    @hemanthijayakody5149 ปีที่แล้ว +23

    අපිට ඇයි මෙහෙම සම්පතක් මෙතරම් ඉක්මනින් අහිමිවූනේ. අපි හරි ම අවාසනාවන්තයි මහා කලාකරුවානෙනි නිවන් සුව ලැබේවා . මෙහි ගායනයක් බොහෝම මිහිරි යි.

  • @Calie-c5c
    @Calie-c5c ปีที่แล้ว +38

    අපේ මහා රංගධරයා 😢 ලොකු හිස් තැනක් තියලා ඔබ නික්ම ගියා.😢😢😢

  • @KanchanaDias-o7j
    @KanchanaDias-o7j 11 หลายเดือนก่อน +11

    ඔබගේ සමුගැනීම කවදාවත් පිරවීමට නොහැකි හිස් තැනකි .....😢😢😢😢
    ඔබට නිවන් සුව !!!!!🙏🙏🙏🙏🙏

  • @geethabalasooriya9694
    @geethabalasooriya9694 ปีที่แล้ว +11

    මෙි මහා කලාකරුවා හැමදාම අපේ හදවත්වල හිදිවි

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +26

    ජැක්සන් අන්කල් හැමදාම අපේ හිත්වල ඉඳී ❤🥺

  • @isharathilangika2673
    @isharathilangika2673 2 ปีที่แล้ว +6

    මේ වැඩසටහන ජැක්සන් ඇන්තනීට ඉක්මන් සුව පතා උපහාර පිදූ වැඩසටහනකි.නැවත විකාශයකි.
    ඔහු මේ සියලු ආශිර්වාද බල මහිමෙන් අනන්ත වූ බුදු ගුණ බෙලෙන්, සියලු දෙවි රැකවරණින් විශ්වයේ සොභා දහමේ බල මහිමෙන්......
    පියෙකුගේ ආදරය නමින් වැලපෙන දරුවන් හා බිරිද වෙනුවෙන් ඒකාන්තයෙන්ම ඉතා ඉක්මනින් සුවවේවා! සුවවේවා! සුවවේවා! සුව වෙනවා! ඒකාන්තයි 💐❤🙏

  • @maleeshakalpani9686
    @maleeshakalpani9686 2 ปีที่แล้ว +51

    මේ විශ්වයේ තියෙන්නාවූ අනන්ත බලයෙන් මේ හෙලදිව පිනට පහලවූ මහා කලාකරුවානනේ ජැක්සන් මහතානනේ ඔබ තුමාට ඉක්මන් සුවපත් භාවයම ලෙබේවා !
    අනන්ත බුදු ගුන බලයෙන්
    ධර්ම රත්නයේ ගුන බලයෙන්
    සංඝ රත්නයේ අනන්ත ගුන බලයෙන්
    විශ්වයේ තියෙන්නාවූ අනන්ත ගුන බලයෙන් ඔබ තුමාට ඉක්මන් සුවපත් භාවයම ලෙබේවා !...............
    ජයසිරි මහා බෝ සමිදුන්ගේ අනන්ත ගුනය බලය සත්‍යයක්මයි ඒ සත්‍යානුභාවයෙන්ම ඔබ තුමාට ඉක්මනින් සුවපත් භාවයම ලබේවා !

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 ปีที่แล้ว +74

    විශ්වයෙ ආසිර්වාදයෙන් එතුමාට ඉක්මන් සුවය ලැබෙවා.නැවතත් ස්‍රි ලන්කා මාතාව කලාකෙත පුරවන්න හැකි තරම් ඉක්මනින් එන්න ලැබෙවා කියා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +6

    හඩන්නෙ ඇයි සුදු මැණිකේ මගේ හිත රිදවන.මතක.සිංදුව.කිස්සිරි.මහත්මයානනි.ඹබට.බුදු.සරනයි.කටහඩ.හරිම.ආසා.හිතනවා.බුදු.සරනයි.😭😭😭😭🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @dons1051
    @dons1051 11 หลายเดือนก่อน +8

    අනේ කොච්චර සුන්දර මනුෂ්‍යයෙක්ද, ඔබට සුබ ගමන් ! 😢😢😢

  • @geethanjanarathnayaka3608
    @geethanjanarathnayaka3608 ปีที่แล้ว +9

    ආදරණීය ජැක්සන්. කුඩාකල සිටම ඔබේ අතිවිශිෂ්ට හැකියාවන්ට පෙම්බැන්දෙමි. සදාකාලිකවම ඔබ අපේ හදවතේ ජීවත් වනු ඇත. සකල කලාවම දිග්විජය කල ඔබ සැබෑම පුරාවෘත්තයකි.

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +20

    මැරුනත් නොමැරෙන ගායකයෝ, ගීත රචකයෝ, සංගීතඤයින්, සාහිත්‍යදරයින් සමග සුරන් නැලවූ සුයාමයට ගියා වගෙ දැනුනා..🙏🙏

  • @dilyure8502
    @dilyure8502 ปีที่แล้ว +8

    ඊයේ අවසන් කටයුතු කළාට මං අදයි මේක බලන්නේ..😢😢😢දැන් තමයි ඉන්නම ඕන කාලේ .සුභ ගමන් ඔබට😢

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +14

    යළි කිසිදා ඔබ වැන්නෙකු මේ ලක්බිමේ බිහි නොවේ 😢 ඔබට නිවන් සුව ලැබේවා 🙏

    • @nalanisriyalatha2346
      @nalanisriyalatha2346 10 หลายเดือนก่อน

      Anea daviyani oba කොහේද .නොමna මිනිසුන් meatharam සිටියදී .ai mea රටක් වටිනා ජීවිතය bili ගත්තේ .බලන්න බැරි තරම් dukai ජැක්සන් මැතිතුමාanani ඔබ dawlowama ඉන්න .mea කුරිරු මිනිස් samjayata ඔබව හොඳ wadi obata sama කරන්න පුළුවන් කෙනකු තව nha.ආදරෙයි හැමදාම .api ada ada meawa බල බල ඉන්නm.ඔබතුමා thawthisa dawlowama ඉන්න.🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏

  • @ruwiniak9529
    @ruwiniak9529 ปีที่แล้ว +25

    ඇත්තටම ඔහුගේ සකලවිධ හැකියාවන් ගැන කියන්න වචන නෑ ඔබගේ වියෝව අපේ රටට සෑහෙන පාඩුවක් මොක්සුව ලැබේවා විශිෂ්ටයානෙණි...🙏🙏🙏

    • @cmax.2254
      @cmax.2254 ปีที่แล้ว +3

      ජීවිතේටම පිට මනුස්සයෙක්ගෙ මලගමක් වෙනුවෙන් ඇසට කඳුලක් ආවෙ ජැක්සන් ඇන්තනී , ඔබතුමා වෙනුවෙන් විතරමයි......
      නිවන් සුව ඔබ තුමාට.❤😢😢😢😢😢😢

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 ปีที่แล้ว +96

    ආදරණීය ජැක්සන් ඇන්තනී සහෘදයාණන්ට තුන්රුවනේ සරණයි! සියළු දෙවි රැකවරනයි! ඉක්මන් සුවය ලැබේවා!

  • @evanakuratiya65
    @evanakuratiya65 2 ปีที่แล้ว +50

    ජැක්සන් කලාකරුවාණනි ....ඔබට ඉක්මන් සුවය ලැබේවා !!
    ඔබේ රසයෙන් පිරුනු හඩ යලි අවදි කරන්න !

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 ปีที่แล้ว +34

    නැවතත් මෙ⁣ම වැඩ සටහන බැලුවා ජැක්සන් මහත්මාට නිවනින් සැනසුම ලැබේවා

  • @chandranignanathilake1111
    @chandranignanathilake1111 ปีที่แล้ว +9

    සුවහසක් දනන් සිත් සතන් සැනසූ විස්මිත කලාකරුවාණනේ ඔබට උතුම් නිවන් සුව ලැබේවා !!!

  • @malaniramyalatha2352
    @malaniramyalatha2352 ปีที่แล้ว +4

    සිහිනයකි රෑ අද නැවත නැවතත් බලන්නෙමි ඒ ඔබ නිසාමයි ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබ තුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 ปีที่แล้ว +19

    සොදුරු මිනිසෙකුගේ නික්මයෑම.. තවත් ඔබ ජීවමාන කලා..ඔබ හදුනාගන්නට ඇවැසි කාලය උදාව ඇත.ඔබ අමරණීයත්වයට පත්ව ඇත.

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu ปีที่แล้ว +3

    බුදුසරණයි නිවන් සුවය ලැබේවා

  • @piyuminiclarisdesilva
    @piyuminiclarisdesilva ปีที่แล้ว +5

    මේ වැඩ සටහන කලිනුත් බැලුවා .අද ත් බැලුවා .ජැක්සන් ඔබට නිවන් සුව ලැබේ වා !ඔබ.හැමදාම මතක යේ රැදුණු ආදරණීය චරිතයක් .

  • @malisaumya2396
    @malisaumya2396 2 ปีที่แล้ว +53

    දලදා සමිදු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
    ආදරෙයි අපි ඔබතුමාට ❤️

  • @gmarasinghe7893
    @gmarasinghe7893 ปีที่แล้ว +2

    මේ දිනය .හරිද. ..
    මේ වැඩ. සටහන් බලන්න ආසයි.
    එත් හරිම දුකයි. .
    ඔබතුමාට නිවන් සුව.

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 ปีที่แล้ว +16

    නිවන් සුව ලැබේවා රංගධරයාණනි 😭🙏පනා පුත්‍ර කුහුඹු පැනියා🙏

    • @eranganawarathna8956
      @eranganawarathna8956 ปีที่แล้ว +1

      නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි

  • @darshanaathapaththu8934
    @darshanaathapaththu8934 2 ปีที่แล้ว +9

    ස්තුතියි කිත්සිරි මහතනෙනි , ඔබට ජයවේවා ....

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 ปีที่แล้ว +4

    තවකෙකු ඇගයීමේ නිහතමානී නිරහංකාර කම .❤😢

  • @sachinikavindya4608
    @sachinikavindya4608 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කලාකරුවාණෙනි 🙏💐

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 2 ปีที่แล้ว +77

    ජැක්සන් ඈන්තනි.....අපේ කලා කරුවානන්ට ඉක්මනින් සුවය ලැබේවා ....

  • @kumarimayadunne478
    @kumarimayadunne478 ปีที่แล้ว +6

    මහා රංගධරයානෙණි ඔබ නික්ම ගියාය. ඔබට නිවන් සුව. අපට හරිම දුකයි 😢😢

  • @hasu9940
    @hasu9940 2 ปีที่แล้ว +10

    හැමදාම අහපු ගීත අද හරිම රහට අහන්න අවස්ථාව ලැබුන. ජැක්සන් ඇන්තනී මැතිතුමනි ඔබතුමාට ගොඩක්ම පින්. හරිම රහට අහන්න අවස්ථාව ලැබුනා. කිත්සිරි මහත්මයා , මහේෂ් මහත්මයා ඇතුලු සංගීත කණ්ඩායමට ගොඩක්ම පින්. ජැක්සන් ඇන්තනී මැතිතුමනි ඔබ අපේ රටට ඕන. මේ විදියට පැහැදිලි කරන්නේ කවුද දෙවියනේ. ඔබට ඉක්මනින්ම මේ දැම්ම බුදුසරණින්, දළදාසමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවයම ලැබේවා ලැබේවා ලැබේවා බුදුසරණයි සියලු දෙවි පිහිටයි.

  • @imchathu87
    @imchathu87 2 ปีที่แล้ว +21

    සිංහයා නැගිටිනකන් අපි බලන් ඉන්නවා !! , Get well soon Jackson

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +3

    අමරණීය සොදූරු කලා කරුවා නෙනි ඔබට නිවන් සුව යම ලැබේ වා

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +51

    පට්ට දක්ස කලාකරුවෙක් ඉක්මන් සුවය පතනවා.ජැක්සන් සුවවී ආයෙත් එන්න.අපිට ඔබෙ කලා නිර්මාන තවදුරටත් අවස්‍ය්.කලාව කියන්නෙ පුදුම දෙයක්.ඔබෙ නිර්‍ර්මානත් ඒ තරමට පුදුමය්.නෑවිත් ඉන්න එපා.එන්න පරක්කු උනාට කමක් නෑ.එන්න ස්‍රිලාන්කීය කලා කෙත අස්වද්දන්න.ඉක්මන් සුවය ලැබේවා.මම රට විරුවෙක් මේ සටහන ඔබ වෙනුවෙන් තැබුවේ ඉතාලියෙ සිට.may God bless u Jakson.

    • @muthu8208
      @muthu8208 11 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢

  • @lunugaladhamminda7078
    @lunugaladhamminda7078 2 ปีที่แล้ว +22

    ඔබතුමාට ඉක්මන් සුවයම වේවා නිදුක් නීරෝගිමත් දිවියකට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා උතුම් වූ ජය ශ්‍රී මහ බෝ සමිදු සරණ දළදා සමිදු සරණ සොළොස්මස්ථාන අටමස්ථාන ස්ථානයන්හි ආශිර්වාදය ලැබේවා ...!!!!!

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 2 ปีที่แล้ว +34

    රටේ පිනට පහල වූ සුන්දර කලාකරුවකු යි ඔබ . ජැක්සන් මහත්මයාණෙනි මේ ව්ශ්වයේ පහල වූ සියලු බුදුවරුන් ගේ ගුණයන්ගේ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @yoshaniperera5752
    @yoshaniperera5752 ปีที่แล้ว +5

    අපේ ආදරය හැමදාම ඔබට තියනවා. ජීවිතේ අමතක නොවන චරිතයක්!

  • @IndikaAbeysiriwardana-vu8io
    @IndikaAbeysiriwardana-vu8io ปีที่แล้ว +12

    මේ වන විට ඔබ සියල්ල හැරගොස් අවසානය... කළාකරුවානෙනි ඔබට අපේ ආගමේ හැටියට නිවන්සුව ලැබේවා...!!!

    • @ajanthakumudini4140
      @ajanthakumudini4140 11 หลายเดือนก่อน

      Epa. Nethath. Apa. Atharama. Ipadewa

    • @ajanthakumudini4140
      @ajanthakumudini4140 11 หลายเดือนก่อน

      Pissu. Hedila. Wage...de n. Inna. Gayakayoathara. Meyala. Kochchara. Watinawada

  • @wimalasenahetath1823
    @wimalasenahetath1823 2 ปีที่แล้ว +18

    ජැක්සන් ඇන්තනි සහෘදයාණෙනි අපේ කලාකෙත අස්වැද්දු ඔබ තෙරුවන් බලයෙන් නිරෝගි සුව ලබත්වා❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diliniwasana7936
    @diliniwasana7936 ปีที่แล้ว +9

    2023/10/15 අදත් මේ වැඩසටහන බලනවා හැබැයි මේ වෙනකොට ඔබතුමා මේ ලොකෙන් සමු අරන් ඉවරයි එත් ඔබ තුමා හැමදාම අපේ හිත් වල ඉදිව🙏❤️

    • @sheelakuwt252
      @sheelakuwt252 11 หลายเดือนก่อน

      Jackson mahatha sitina me wedasatahana 2023-10-24 mama balanne.A katahada kirhsiri mahathage gaayanaya ithamath mihiri Rasahwadayak lebune.SAKALAWIDA A KALAKRUWANANTA SUGATHIYEHI IPADEEMATA THUNURUWANE AASHIRWADAYA LEBEWAAA.

    • @madushawelikala6963
      @madushawelikala6963 2 หลายเดือนก่อน

      😢

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 ปีที่แล้ว +26

    මොන අතින් ගත්තත් හැමදේටම අති ශ්‍රේෂ්ඨ දුර්ලභ ගණයේ කලාකරුවෙක් ඔහු මේ රටට අත්‍යඅවශ්‍ය ම පුද්ගලයෙක්. ජැක්සන් ඇන්තනී කලාකරුවා නනෙ ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @charithjayawardana3891
    @charithjayawardana3891 ปีที่แล้ว +5

    ජැක්සන් අන්කල් අමා මහ නිවන් සුව ලැබේවා ඔබට ❤🌹

  • @asokaranjani4621
    @asokaranjani4621 2 ปีที่แล้ว +6

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි තෙරුවන් ගෙ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් ඉක්මනින් සුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏 🙏 🙏 ඔබ තුමා ට

  • @agncmalimadushani
    @agncmalimadushani ปีที่แล้ว +7

    කල් යල් බලා නැවත ගුණ, නැණ, බලවත්ව සකල කලා සක්විතිව මේ භූමියේම ඉපදේවා.

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +3

    ශ්‍රේෂ්ඨ රංගධරයානෙනි නිවන්සුව ලැබේවා ඔබතුමාට

  • @ratna1958
    @ratna1958 2 ปีที่แล้ว +9

    මේ වගේ සුන්දර වචනවලින් අපේ කන පිනවන්න හැමොටම බෑ.ඒ කටහඩ අද නිසලවෙලා. එන්න නැවත අප දිහාට මේ කතා වෙන කාගෙන් අහන්නද? ජැක්සන් ඉක්මනින් සුවපත් වේවා

  • @imashisandunika5885
    @imashisandunika5885 ปีที่แล้ว +7

    ඒ දක්ශ කලාකරුවා දැන් අප අතරින් සමු අරන් 😢 නිවන් සුව ජැක්සන් ඇන්තනි කලාකරුවානනී ඔබට 🙏

  • @lathabaddage1585
    @lathabaddage1585 2 ปีที่แล้ว +5

    ඔබට ඉක්මන් සුවය ලැබේවා! දීර්ගායු වේවා ! හරිම රසවත් ගීත පෙලක් ඔබ තෝරා ගත්තෙ. මේ ගීත නිර්මාන කල රචකයින් ගේ දක්සතාවය ගැනත් ගීත වල තේමාව ගැනත් අපූරු විග්රහයක් කල ඔබ ගීතයක රසය උකහා ගන්න සැටි මොනවට පෙන්වා දුන්නා. දෙවෙනි වතාවට ත් සවන් දුන්නේ නියමෙට රසාස්වාදනය ලබමිනි. ජැක්සන් ඇන්තනි ශ්‍රේස්ට කලා කරුවාණෙනි, මෙවැනි වැඩසටහන් මෙන්ම තවත් අපූරු නිර්මාන සමග අප හා එක්වන්න. ඔබට ඉක්මන් සුවය දිනපතාම හැම මොහොතකම ප්‍රාර්තනා කරමි.

  • @wimalism
    @wimalism 2 ปีที่แล้ว +30

    නිරෝගී සුව ලැබේවා.... ජැක්සන් ඇන්තනී මහත්මයා...

  • @ramanikumari3144
    @ramanikumari3144 7 หลายเดือนก่อน +1

    අනේ ජැක්සන් ඔබ දකින කොට මෙහෙම පපුව පැලෙන්න එනවා .නිවන් ලබන්නට පෙර නැවත එන්න..තාම හැමෝම ආදරෙයි

  • @jananijeewanthika9863
    @jananijeewanthika9863 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා ශ්‍ර්‍රේෂ්ඨ කලාකරුවාණෙනි!!! 🥺🥺😥🙏

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +12

    සකල කලාව සම්භන්ධව ප්‍රවින පනාපුත්‍රයා.✌️🙏👍💝

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo ปีที่แล้ว +2

    එතුමා සුව නින්දක. දෙශය වෙනුවෙන් නැවත ඉපදෙවා

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +28

    Sresta kalakaruwanani api ඔබට දීර්ඝායුෂ වේවා පතමු **නිදුක් නිරෝගී වේවා **පවුලේ හැමෝටම sri ලංකා wasee හැමෝම බොහොම ආදරෙයි Punch i minipiri minipiri ya nta සතුට ලැබේවා Sihinayaki re හැමදාම api නරඹා සතුට උදා වේවා පතමු දළදා සමිදු සරණයි **ගුණ නුවණ wedewa Methwedewa Pragnawa wedewa දීර්ඝායුෂ වේවා සියලු කටයුතු සාර්ථක වේවා රංගන හැකියාව opa wetewa**මිතුරු kelatath Seth වේවා ඔබට prathikara kerana සියලු වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ta බොහොම pin අනුමෝදන් වේවා ජය sri maha Boddhi සමිදු සරණයි ඇස්වහ කටවහ දුරු වේවා Hathwaram දෙවියන් පිහිටායි සියලු denata Teruwan සරණයි Family members 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🍇🍈🍉🍊🍋🍍🥝🍓🍒🍑🍐🍏🍎🍅🥑🍑🍋😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 2 ปีที่แล้ว +14

    හිතට හරිම වෙිදනාවක් දැනුනා. ජිවිතය මායාවක්මයි. ඔබතුමාට ඉක්මන් නිරෝගි සුවයම ලැබෙිවායි හදවතින්ම පුාර්ථනා කරමි.

  • @මධුෂානි321
    @මධුෂානි321 2 ปีที่แล้ว +12

    සුන්දර කලා කරුවානනි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා දෙව් පිහිටයි බුදු සරනයි

  • @champjanlyn8740
    @champjanlyn8740 2 ปีที่แล้ว +26

    එතුමාට ඉක්මන් සුව ලැබේවා!!! තෙරුවන් සරණයි !!!❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +20

    පිණි බර යාමේ සැවුලන් හඬලනවා....
    ගීතයේ රස වඩාත් තීව්‍ර කළ ජැක්සන් ඇන්තනී මහතාගේ විවරණය.
    කිත්සිරි ජයසේකර මහතා ගීතය ඉතා සාර්ථකව ගායනා කලා.

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว +8

    දීර්ගායු වේවා එතුමාට ඉක්මන් සුවය පාර්ථනා කරමි 🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 ปีที่แล้ว +6

    පුදුම දැනුම් සමිබාරයක් හරිම ආසයි ඒ හරවත් කතාව අහගෙන ඉන්න ඉක්මන් සුවය පතනවා

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +5

    ජක්සන් ඇන්තනී කලාකරුවන්ගෙන්.ආදානය.කරලා.දෙවනි.දවස.අද.හරිම.දුකයි.වැඩ.සටහන.බලන්න.එතුමා.ජිවමානිව.සිටිනවා.එතුමාට.නිවන්.සුව.ලැබොවා🇱🇰🇰🇼🙏🙏🙏🙏😭😭😭😭

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 ปีที่แล้ว +4

    කොපමණ දැනුමක් තිබූනත් අපේ දෛවය වෙනස් කල නොහැක නිවන් සුව පතමු

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +1

    ආදරනිය අපේ රංගධරයානනි ,කලාකරුවාණනි ඔබට නිවන් සුව

  • @nelukadesilva
    @nelukadesilva 2 ปีที่แล้ว +5

    ඔබගෙන් තව ගොඩාක් දේවල් දැන කියාගන්න බලා සිටිනවා. ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමි!

  • @jayasuriyahemalatha6664
    @jayasuriyahemalatha6664 2 ปีที่แล้ว +5

    Theruwan saranin ජැක්සන් anthony mahathata ikman සුවය ලැබේවා ....!

  • @kekelittleadvetures
    @kekelittleadvetures 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනින් සුවපත් වේවා!!!ජැක්සන් ඇන්තනි මහත්මයා.

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 2 ปีที่แล้ว +10

    ,,විශ්වයේ සියලු ශක්තීන් එකතු වී ,එතුමා ඉක්මනින් සුවපත් වේවා ,,,,,,,,,,🙏🙏

  • @lakshmiwijewardhana1387
    @lakshmiwijewardhana1387 2 ปีที่แล้ว +14

    ජැක්සන් ඉක්මණට සුව වී නැවත එන්න අපි අතරට ..තෙරුවන් සරණයි

  • @milangunasekara887
    @milangunasekara887 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණින්, ඉක්මන් සුවය ලැබේවා..!

  • @lilith5730
    @lilith5730 11 หลายเดือนก่อน +1

    ඉතාමත්ම සුන්දර මිනිසෙක්.ජැක්සන් ඇන්තනි විශිෂ්ඨ යානනි.මේ හිඩස පිරවීමට කෙනෙක් නැවත බිහි නොවන බව නිසැකයි.

  • @shiranidamayanthi2422
    @shiranidamayanthi2422 11 หลายเดือนก่อน +2

    පනා පුත්‍ර කුහුඹු පැනියාණෙනි ඔබ තුමාව අර්ථ දක්වන්න මට තේරෙන්නෙ නැහැ එතරම්‍ම සංකීර්ණයි රංගධරයාණනි නිවන් සුව ලැබේ‍වා 🙏🙏🙏

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว +8

    භාවාත්මක ගැඹුරුකළාත්මක ප්‍රකාශණයේ සාහිත්‍යමය බුද්ධිමය නිරෑපණයේ අති දක්ෂයා ජැක්සන් කළාකරුවානන්ට නිවන් සුව ලැබ්වා❤

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 ปีที่แล้ว +3

    😢😢😢hithaganna amarui methuma apita nathi una kiyla puduma wedanawak❤❤❤

  • @ananmanan3925
    @ananmanan3925 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා .....ජැක්සන් ඇන්තනී මාහතාට...🙏🙏🙏

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +2

    ජැක්සන් ඔබත් පුරාවෘත්තය ක් අනේ අපට ඔබ අහිමිඋනානෙ

  • @sunetrarajanayake1500
    @sunetrarajanayake1500 2 ปีที่แล้ว +6

    බුදුසරණ පිහිටෙන් ඉක්මන් සුවය පතමි

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 2 ปีที่แล้ว +3

    මේ දොඩමළු වීම,මේ දෝරේ ගලන විචාරය ,ආයෙත් දකින්න ,,අහන්න,හරිම ආශයි...තෙරුවන් සරනින් ඉක්මනින්ම සුවපත් ව අප අතරට එන්න .. පනාපුත්‍ර යාණනි...

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 11 หลายเดือนก่อน +3

    , කියන්න වචන නැහැ ජැක්සන් සර් මං ආසම පුද්ගලයා නිවන් සුව අත්වේවා ❤

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 2 ปีที่แล้ว +14

    ඉක්මන් සුවය ලැබේවා දෙව්පිහිටයි

  • @laksmanvijesuriya8186
    @laksmanvijesuriya8186 2 ปีที่แล้ว +7

    බුදුසරණ ි
    ඡක්ෂන්මහත්මයාට
    ඉක්මනට සුවයලැබෙිවා

  • @GehanChandika
    @GehanChandika ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාණෙනි

  • @suneethagamage2166
    @suneethagamage2166 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබෙවා !!
    🙏🙏🙏

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ආදරෙයි ඔබට, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා කටාර් රාජ්‍යය අසෙකා 😥😥 🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @renukakumarasinghe5641
    @renukakumarasinghe5641 2 ปีที่แล้ว +6

    හරිම රසවත් වැඩසටහනක්.මෙවැනි වැදගත් දේවල් වලින් සමාජය පෝෂණය කිරීමට තියෙද්දී ඔබතුමාට යන්න දෙන්නේ කොහොමද? සුවපත් වේවා

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +31

    🔅🍀🎵🌷🎶💚🐾🌺⭐🎼
    ප්‍රවීණ නළුවෙක්,
    ගායකයෙක්,
    අධ්‍යක්ෂ වරයෙක්,
    නිවේදකයෙක්,
    චිත්‍ර ශිල්පියෙක්,
    විද්වතෙක්,
    මේ ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම දස්කම් විස්කම් විදහා දැක්වූ ජැක්සන් ඇන්තනී මහතා සහභාගී වන සිහිනයකි 🌃 රෑ.....
    සැබවින්ම එය
    සිහිනයක්ම නොවේවි.

    • @saranakiththither1976
      @saranakiththither1976 2 ปีที่แล้ว +4

      Jeckson yanu..package ekaki...
      Ekaga nethnam kiyanna..

    • @hiruniperera8495
      @hiruniperera8495 2 ปีที่แล้ว +4

      මෙතෙ⁣නට අපි තව එකක් දාමු ජැක්සන් ඇන්තනී යනු සියලු දරුවන්ට ආදරණීය අප්පච්චි කෙනෙක්🙏🙏❤️❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

      @@hiruniperera8495 කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලැබූ ඔහු මේ බිමට දැඩිව ආදරය කරන ලාංකීය පුත්‍රයෙක්.

    • @hiruniperera8495
      @hiruniperera8495 2 ปีที่แล้ว +4

      @@nilambarameghawarna6635 අනිවාර්යයෙන්ම🙏🙏❤️❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว +1

      ජැක්සන්
      මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වේවා.

  • @Sn2008hewa
    @Sn2008hewa 11 หลายเดือนก่อน +4

    ආයෙත් වැඩසටහන බලන්න හිතුනෙ ඔහු නෑ කියලා විස්වාස කරන්න හිත සූදානම් නැති නිසාම වෙන්න ඇති.ආයෙත් ඒ බරසාර විචාර අපිට අහන්න ලැබෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි මහා හිස් කමක් එක්ක දැනෙන් වේදනාව වචන කරන්න බෑ.ඔහු ඡාතියටම අප්පච්චි කෙනෙක්.😢💔😔

  • @padmamahathantila268
    @padmamahathantila268 2 ปีที่แล้ว +3

    ඔබ තුමා සැබැවින්ම අතිදක්ශ කලාකරුවෙක්.දහදෙනෙකුට පමන හෝ ඊටත් වඩා අයට හිමි හැකියවන් ඔබ සතුව ඇත.
    ඔබතුමා ඇවිදින විශ්වකොශයක් වැනිය.
    මට නම් හැන්ගෙන්නේ ඔබතුමන් තාමත් වේදිකවේ ඉන්න සැටිය.
    අප එකතුකරගත් කුසල් ද ඔබ්තුමන්ට් අනුමොදන් කර ඉක්මන් සුව ප්‍රර්තනා කරමි.

  • @padmakuruppu2705
    @padmakuruppu2705 11 หลายเดือนก่อน +1

    Dear Jackson you are grate . Now l am watching your program.
    Padma kuruppu
    Paris.

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +9

    අග්‍රගන්‍ය කලාකරුවානන්ට ඉක්මන් සුවය පතමි.

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 2 ปีที่แล้ว +14

    ආදරණීය ජක්සන් ඇන්තී සහෘදයාණන්ට ඉක්මන් සුව ලැබේවා!!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      Mama kale yanne uta kalakam paladunnaeindawala marenna one owun sakkili

    • @DyanBoshba
      @DyanBoshba ปีที่แล้ว

      ​@kwpmangalika4978 77 4

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +10

    උතුම් දළදා වහන්සේගේ නාමයෙන් වරමින් ජැක්සන් ඇන්තනී ඒ ආදරණිය කලාකරුවාට ඉක්මන් සුවය ලැබේවා අද මෙවෙලේ පටන් එතුමාගේ සිය ශරීර පංචස්කන්ධය තිබෙන්න වූ සියලුම ලෙඩ දුක් දුරු වේවා ඉක්මන් සුවය ම ලැබේවා🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +12

    ආදරණීය සුන්දර කලාකරුවාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
    ඔබ විශ්ව කෝෂයක්
    ඔබ නැවත නැගිටින්නම ඕනි.

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +1

      ✔✔pudgalika dewal apita adala nah 🙇‍♂️🙇‍♂️

    • @nalanisriyalatha2346
      @nalanisriyalatha2346 10 หลายเดือนก่อน

      Mahsh කිත්සිරි shourani ඔබලාට මොනවා hithnawa ඇද්ද .අපි mea තරම් දුක උහුලන්න බැරුව දුක වෙනවා .oyalatath aheama ඇති නේද apoo වෙච්ච dayak උතුම් නිවන් සුවය ලැබේවා ජැක්සන් මැතිතුමාanani ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @basnayakasumana5479
    @basnayakasumana5479 2 ปีที่แล้ว +5

    Loka palana deviyange ashrwadayath, jayasrimaha bosamedu pihita labewa kalalowe hero ikmansuwaya labewa. Hadawathinma adarai. 😘😘😘😘❤❤❤❤🙏🙏🙏🙏🙏🇸🇬

  • @mopmop178
    @mopmop178 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .athumata නිදුක් නිරෝගී geergausha ලැබේවා

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +2

    Oba sada amaraneeyai rangadarayanani 🎉🎉🎉🎉

  • @dinushikamadushani5688
    @dinushikamadushani5688 2 ปีที่แล้ว +7

    ඉක්මනින් සුව වෙන්න ..බුදු සරණයි ..

  • @DayaniRupasinghe-t5s
    @DayaniRupasinghe-t5s ปีที่แล้ว +5

    මෙය නරඹන තුන්වෙනි දවස අද,...පුදුම දැනුමක් ඇති විශිෂ්ඨ කළාකරැවාණොණී, ....ඔබ වැනි කෙනෙක් මේ මිහිපිට තවත් නැත.....අනේ..මේ දැනුම අපට ලබා දෙන්න ..ලඟදීම දවසක අප අතරම ඉපදේව!!!....❤❤❤.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +20

    කාගේ වහක් වැදුනද මන්දා .. ඉක්මනින් සුවපත් වෙලා එන්න ඔබතුමා. තෙරුවන් සරණයි .😘😘😘❤❤❤❤❤🙏💐💐💐💐

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      බාර් එක තමයි හොඳටම කලේ.

    • @wasanthakarunarathna9681
      @wasanthakarunarathna9681 2 ปีที่แล้ว +1

      සාපය අලියෙක් වි පැමින ඇත

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      @@wasanthakarunarathna9681 සමහර විට ජැක්සන් ගේ සාපය අලියාට වැදුනාද?