Saman4You - Prog 164 - නිරංජලා සරෝජිනී ජීවිත අත්දැකීම් | Niranjala Sarojini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @thusithamakawitage636
    @thusithamakawitage636 3 ปีที่แล้ว +3

    ඔබ ගත් තීරනය වැරදි කියන්න අප කිසිවකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි මගේ අදහසයි.
    ඔබ ඉතාම ආදරනීය පතිනියක් බව නූතන තරැන පරපුරට ආදර්ශයක් දෙමින් මිතුරැ මිතුරියන් පිරිවරා ගෙන ඉතා ලස්සන ජීවිතයක් ගත කරන සොදුරැ කලාකාරියක්. නිරෝගී සුව පතමි. 💐💐💐

  • @renu2004
    @renu2004 3 ปีที่แล้ว +8

    සුන්දර වැඩ සටහනක්...... නිරංජලා, ඔබ අද නොගැයූවත්, තම ආදරණීය ස්වාමිපුරුෂයා වෙනුවෙන් කළ ඒ උතුම් කැපකිරීම පිවිතුරු හදවතක ලියවුණු මිහිරිම ගීයක් ලෙසින් හැමදා ලොව පවතියි....❤️

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +4

    ආදරනීය චරිතයක් සමග කල සුන්දර හැඟුම්බර වැඩසටහනක් .සමන් මහත්තයා ඔබ කරන මෙහෙය මහර්ඝයි.තෙරුවන් සරනයි ඔබ සැමට .

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +2

    ජීවිතයේ හබායෑම් ගැන අවබෝද වී එය පාලනය කර ගත හැක්කේ පරිපූර්ණත්වයට පත් වූ අයෙකුටයි.ඔබ එවැන්නියකි..මගේ ගවුරවය ඔබට....දීර්ඝායුෂ ලැබේවා

  • @anuradhapremarathne5308
    @anuradhapremarathne5308 3 ปีที่แล้ว +3

    මීන නුවන් යුගින් බලන් මීනා මීනා ...
    අකලට වට මහ වරුසාවක් සේ
    අසුබ දිනක ආ සුභ පැතුමක් සේ
    මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
    ඇයි දෝ යළි ආවේ.....
    ඔබගේ ලයාන්විත හඩ
    අපව සැනසුවා..
    ඔබලා
    අපව ජීවත් කලා...
    ස්තුතියි
    නිරංජලා....
    නැවත ගයන්න පුලුවන් නම්,
    මම හිතන්නේ ඒක අබේට කරන උපහාරයක්...

  • @chanukachathuranga5795
    @chanukachathuranga5795 3 ปีที่แล้ว +7

    ආදරණීය , ආසම කටහඩක් වගේම ආදරණීය චරිතයක් ...❤️

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 3 ปีที่แล้ว +6

    ඔබතුමියගේ කැප වීම්ට මගේ ගෞරවය පිළිගන්න.❤️🌹🙏

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අපේ ආදරණිය චරිත අපි ලගට ගෙනත් දෙනවට..

  • @medankarajapaksha8591
    @medankarajapaksha8591 3 ปีที่แล้ว +6

    කනට මි බිදු දාන්න පුලුවන් ජගතා තමයි සමන් අතාවුද ඔබ.අාදරේයි ඔබට අයියේ.

  • @achinthajanaka-xi9ex
    @achinthajanaka-xi9ex ปีที่แล้ว +1

    ඔබ තුමියගේ හඬ මිහිරියාව නිහඩ වීම ගැන නම් මේ මොහොතේත් මට දැනෙන්නේ..කණගාටුවක් , නමුත් වේදනාවක දිග පළල එය අත්විදින කෙනා තරම් වෙනකෙකුට නොතේරෙන නිසා ඔබතුමියගේ එම තීරණයට ගරු කල යුතුවෙනවා..තවත් චිරාත් කාලයක් මේ අහිංසක හිනාව අපිට දකින්න වාසනාව ලැබේවා කියා මුලු හදින්ම සුභ ප්‍රාර්ථනා කරනවා

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +8

    ඔබතුමියගේ කැපවීම කාන්තා සමාජයට මහගු ආදර්ශයක් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ඉදිරි ජීවිතයටත් ලැබේවි තෙරුන් සරනයි .

  • @TharindaGunawardena
    @TharindaGunawardena 3 ปีที่แล้ว +2

    ලොව නිසසල වී නවතින මොහොතේ යටි හිත් මතුකොට සිනා සලා ලොව දොඩ මලු වී නෙත් මානන කල අපි දෙන්නා ඉමු තරහ වෙලා ❤️❤️❤️

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 ปีที่แล้ว

    හරිම නිහතමානී සුන්දර මම කවදත් ආදරේ කරන චරිතයක් නිරංජලා සරෝජනී ප්‍රවීන ගායිකාවියගෙ ලස්සන වැඩ සටහන ක් අද බැලුවේ ආසාවෙන් බැලුවේ ගොඩක් ස්තූතියි

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 7 หลายเดือนก่อน

    උතුම් කාන්තාවක්. ඒ හඩ මහා අමුතු ලෝකෙක මාව අතරමං කරනවා. නිදුක් නිරෝගී දිගායු වේවා 🙏🏽🙏🏽

  • @pathiranagayangani2065
    @pathiranagayangani2065 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩ සටහනක් ආසාවෙන් බැලුවා 💖😘🌹❣️

  • @sweerasinghe9740
    @sweerasinghe9740 3 ปีที่แล้ว +3

    එක පැත්තකින් අද වගේ කාලයක උතුම් චරිතයක් මට හිතෙන්නෙ..................

  • @kumari1546
    @kumari1546 ปีที่แล้ว +1

    උතුම් චරිතය ක්. ආසම හඩක්....💜💜💜💜💜💜💜💜

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +4

    තවමත් තරුණයි. ❤❤❤❤❤❤❤

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 3 ปีที่แล้ว +3

    සමන් මාමේ...ඊලඟට කරුණාරත්න අමරසිංහ සර්ව ගේන්න 🙏. හරිම රසවත් වේවි ඒකත්.

  • @nirmalgamage67
    @nirmalgamage67 3 ปีที่แล้ว +3

    Extremely sad to less subscribers for this exceptional compere...

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 5 หลายเดือนก่อน

    Respect ❤

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 3 ปีที่แล้ว

    Ane harima asa katahadak man oyage sinduth hari lassanai. Oyath lassanai obage wadasatahan mama hari asawen balanawa. e wagema mahaththayage sindu walatath asai obage handin nawatha sindu ahanna asai nawatha gayanna.

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud 3 ปีที่แล้ว

    ඊළඟ ආත්මෙදීත් එකට හමුවන සැමියන් සහ බිරියන්
    1.සිසිර - ඉන්ද්‍රානි
    2.හෙන්රි - මානෙල්
    3.ලක්ෂ්මන් - චන්ද්‍රා
    4.ලෙස්ටර් - සුමිත්‍රා
    5.අබේවර්ධන - නිරංජලා
    තව බොහෝ ඇත.

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว

    ඒ කතාව නම් ටිකක් දුකයි සමන්..

  • @inoshajayaratne
    @inoshajayaratne 4 หลายเดือนก่อน

    ❤❤

  • @DankanAlvis
    @DankanAlvis ปีที่แล้ว

    ❤🎉

  • @preethishirani9664
    @preethishirani9664 3 ปีที่แล้ว

    Tharaka kumarika geeya vedio ekakin apita dennako.mama Tharaka saha Samanala ge montisoori teacher.

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @nhjayawardena
    @nhjayawardena 3 ปีที่แล้ว +1

    👌👍❤️

  • @preethishirani9664
    @preethishirani9664 3 ปีที่แล้ว

    Mata yaluvo kiyanne Niranjala Sarojinee kiyala.mage palamu pem hasunata leeva geeya thama Lowa nisasala vee geethaya.

  • @nalinj1
    @nalinj1 3 ปีที่แล้ว +3

    ඇලේ දොලේ කඳු රැලේ........

  • @thakshalamadanayaka3293
    @thakshalamadanayaka3293 3 ปีที่แล้ว

    සංසාරෙ හැටි ඔහොම තමයි නැන්දේ හමු වෙනවා වෙන් වෙනවා.

  • @preethishirani9664
    @preethishirani9664 3 ปีที่แล้ว

    Mage priyathama gaikawa.edath adath e sindu valata adarei.visheshayen Lova nisasala vee geethaya.

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    😍❤️🌹🙏

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 3 ปีที่แล้ว

    🙏👍

  • @preethishirani9664
    @preethishirani9664 3 ปีที่แล้ว

    Aththen aththata pana pananatana lama geeya obeneda.

  • @inoshajayaratne
    @inoshajayaratne 4 หลายเดือนก่อน

    ❤🙏🙏🙏