ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Great 👍👍👍
විශිෂ්ටයි...
Saman Athauda Hetti... My favourite orator
21:20 ඔය ටිකම කළු ඟග දියේ එපිසෝඩ් 11 දි කළු ගඟේ උල්පත හමුවුන තැනදි ජැක්සන් සර් ගඟේ ඉඳන්ම කියනව. මං මේක වීඩියෝ එක බලන්නෙ අද 07/11/2020. ඊයෙ 06 වෙනිද මං කළු ගඟ දිගේ 11 වෙනි කොටස බලපු නිසා මට ඒ වචන ටික හරි හුරුයි වගේ දැනුන. ඒ වචන ටික මට හොඳට මටතක හිටිය ඊයෙ සර් කියද්දි. කන්ද උඩ ගින්දර නවකතාව කියවන එක තමයි මගෙ මීලඟ අරමුණ. ස්තූතියි. 🙏😀❤️
අපූරුයි..
ජැක්සන් අකාලයේ නැතිවුන එක අපේ කලාවට වුනු ලොකු පාඩුවක්. ඒ වගෙම සමන් ගේ හැහියාවනුත් අගය කලයුතුයි. විශිෂ්ටයි.
nice Saman aiya
Saman Ayya great speech. You made my short drink 35 min long.
ගින්දර වගේ විවරණයක්
මෙහෙම kathavak බලාපොරොත්තු Venna puluvan සමන් vani කෙනෙක් ගෙන් තමයි. ඇති dakshayek, Jackson කියන්නෙ අති දක්ෂ කෙනෙක් thamai.
උඹේ ලෝගෝ එක වීඩියෝ එකේ එක තැනක දාපුවහම ඇති. මේක කවුරුත් උස්සන්නේ නෑ.
Ehema wenawa. Any way thanks for your comment
ඔව් මේ වීඩියෝව මසුරන්.... මිහිරියි.... නමුත් හැම විටම ලෝගෝ එක ප්‍රදර්ශනය කිරීම හුදී ජනයාගේ පහන් රසවින්දනයට බාධාවක්.... රත්‍රං වලට වටිනාකම ඔබ ඉල්ලන්න අවශ්‍ය නෑ, කොහොමත් ලැබෙනවා......