Saman4You
Saman4You
  • 419
  • 2 830 850
Kumudu Kumarasingha | කොළඹ මතක | Memories of Colombo | Saman4You - 336
කොළඹ නගරයේ නවීන ඉතිහාස කතාව කුමුදු කුමාරසිංහ ඇගේ මතක කැබලි එක් කරමින් සටහන් කරනවා. දෙමටගොඩ කුස්සි ගෙදර සිට ප්‍රසිද්ධ වේදිකාව කරා ඇය ගිය ගමන් මග පිළිබඳ මතක සටහන් ගණනාවක් කොළඹ මතක - 1 සහ කොළඹ මතක - 2 කෘතීන් දෙකට ඇතුළත්.
මහාචාර්ය සසංක පෙරේරා මේ ගැන මෙන්න මෙහෙම කියනවා.
‘බොහෝ වෙලාවට පොරවල් ස්වයං චරිතාපදාන ලියන කොට, නැතිනම් ඒවා කාට හරි කියලා ලියවාගන්න කොට ඒවාට ගේන තොරතුරුමය සංස්කරණ වැඩියි. ඒ ගොල්ලන්ට හංගන්න දේවල් වැඩියි. ලංකාව සම්බන්ධ මේ වගේ කෘති හැටියට, හමුදා නිලධාරීන්ගේ මතක සටහන් හෝ දේශපාලකයින් ගේ චරිතාපදාන ගන්න පුළුවන්. මේවා කියෙව්වාම පේන්නේ මේ අය කිසිම වැරැද්දක් කවදාවත් නොකළ බෝසත් ළමා ළපටීන් බවයි. ඒවා බොහෝ දුරට ෆ්ලැට් ලියැවිලි..’
කුමුදු ගේ කොළඹ මතක ඒ ගණයට නොවැටෙන අවංක හා විවෘත ලියැවිල්ලක්.
มุมมอง: 69

วีดีโอ

Lahiru Kithalagama | ළහිරු කිතලගම | Manaram Kavikam | Saman4You - Prog 335
มุมมอง 9514 ชั่วโมงที่ผ่านมา
ළහිරු කිතලගම ගැමි ජන ජීවිතය පිළිබඳ අත්දැකීම් බහුල කවියෙකි. ඒ අත්දැකීම් විනිවිද දකින්නට උත්සුක වන්නෙකි. සැබැවින්ම ඔහු ‘ගමෙන් උපන් කවියෙක්’ ලෙස හැදින්වීමේ වරදක් නැත. ‘ගම හරි සුන්දරය’ යන ව්‍යාජ ප්‍රවාද ළහිරුගේ බොහෝ කවිවලින් ප්‍රබලව නිෂේදනය වේ. එනමුදු ගැමියන් සතු නිර් ව්‍යාජ ගති පැවතුම් ද ළෙන්ගතු ස්වරයකින් ඔහුගේ කවි තුළින් නිරූපණය වේ. බොහෝ විට සංකීර් ණ ජීවන අත්දැකීම්වල පතුල ස්පර් ශ කරන්නටද ඔහු නිර්...
Liyanage Amarakeerthi | ලියනගේ අමරකීර් ති | Saman4You - Prog 334
มุมมอง 155วันที่ผ่านมา
‘එකමත් එක රටක (2009) කාව්‍ය සංග්‍රහය පළ කරමින් ලියනගේ අමරකීර් ති කාව්‍ය ෙක්‍ෂ්ත්‍රයට අවතීර්ණ වෙයි. ප්‍රබන්ධ කතා රචකයකු ලෙස හා සාහිත්‍ය විචාරය විධිමත්ව හැදෑර විචාරකයකු ලෙස නූතන සාහිත්‍ය සම්භාෂණයෙහි අමරකීර් තිගේ භූමිකාව ප්‍රබල ය. විවිධ ප්‍රවණතා ඇති කළ කවීන්ගේ කාව්‍ය රචනා විලාස, නිසි ලෙස හඳුනාගන්නා, අගය කරන ඔහු කවිය නම් සාහිත්‍යාංගයට තවත් ස්වරූප තිබෙන වගත්, එහිදී කවියකුට රසිකයකුගේ බුද්ධිමය නිම්වළල...
Dr Lakshmee Damayanthi Bulathsinghala | ලක්‍ෂ්මී දමයන්ති | Saman4You - Prog 333
มุมมอง 19114 วันที่ผ่านมา
ලක්‍ෂ්මී දමයන්ති බුලත්සිංහල ලාංකේය වේදිකාව බැබළව නිළියක්. දයානන්ද ගුණවර් ධනගේ නරිබෑණා නාට්‍යයේ ගමදුව ලෙසත්, ලූෂන් බුලත්සිංහලගේ රතුහැට්ටකාරි නාට්‍යයේ රතුහැට්ටකාරි ලෙසත්, ඇය පෑ රංගන කුසලතා අදත් ප්‍රේක්‍ෂකයන්ට මතකයි. පසුව ඇය උසස් අධ්‍යාපනය සඳහා අමෙරිකාවට යනවා. එහිදී ආචාර් ය උපාධිය දිනාගන්නවා. වර්තමානයේ නිව්යෝක් නුවර බින්ග්හැම්ටන් සරසවියේ කථිකාචාරයවරියක් ලෙස සේවය කරනවා. ඇය ලංකාව සහ ලෝකය දකින්නේ කොහ...
Seeni Murukku | Kasun Mahendra Heenatigala | කසුන් මහේන්ද්‍ර හීනටිගල | Saman4You - Prog 332
มุมมอง 26821 วันที่ผ่านมา
මේ කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ මුල් ම කෙටි කතා සංග්‍රහය. මීට කලින් කසුන් ‘කවි ඇසිඩ්’ නමින් කාව්‍ය සංග්‍රහයක් පළ කර තිබෙනවා. තිර පිටපත් රචකයකු, පුවත් පත් ලිපි සම්පාදකයකු සහ ගීත රචකයකු ලෙස රසික ප්‍රසාදය දිනා ඇති කසුන් මේ කෙටිකතා සංග්‍රහය නිර්මාණය කිරීම සඳහා සිව් වසරක් ගත කළා. සීනි මුරුක්කු මෑත යුගයේ රසික අවධානය වැඩියෙන් ම දිනා ගත් කෙටිකතා සංග්‍රහය යි. පොත කියැව අයටත්, නොකියැව අයටත් මේ වැඩසටහන වඩාත්...
Pathmini Sriyalatha | පද්මිණී ශ්‍රියාලතා | Saman4You - Prog 331
มุมมอง 13821 วันที่ผ่านมา
පද්මිණී ශ්‍රියාලතා ප්‍රතිභාපූර් ණ නව කිවිදියන් අතර සම අසුන් ගන්නට සමත් වී ඇත. ඇයට කවිය අවශ්‍යව ඇත්තේ ජීවිතය කියැවීමට ය. ජීවිතය විග්‍රහ කරමින් යම් අවබෝධයක් ලැබීමට ය. ඇය තමා අවට පරිසරය ඒ සඳහා පසුබිම් කර ගනිමින් සිහින් හරිත රේඛා තුළින් ජීවනයේ සංවේදනා මෙන්ම දිවි පැවැත්මට අදාළ අනිවාර්ය සුඛ දුක්ඛයන්හි යථාර්තය ඉවසීමෙන් තේරුම් ගැනීම සඳහා එළැඹෙන්නට කවුළු විවර කර දමා පාඩුවේ බලා සිටින්නියක වැනි ය. භාෂාව ස...
Vinya Menike Jayasekara | වින්යා මැණිකේ ජයසේකර | Saman4You - Prog 330
มุมมอง 33728 วันที่ผ่านมา
ඇය තමයි රුහුණෙ ඉන්න මැණිකෙ..! සාමාන්‍යයෙන් මැණිකෙලා ඉන්නේ උඩරට වුණාට වින්යා මැණිකේ ජයසේකර ගාල්ලෙ. වින්යාගෙ ළමා කාලය හැලහැප්පීම් මැද ගෙවුණු එකක්. මුලතිව් සටනෙදි තාත්තා නැති වෙන්නෙ ඇයට අවුරුදු නවයෙදි. අම්මයි, අක්කයි එක්ක ඇය තනි වෙනවා. කටුක අභියෝග මැද ඉගෙන ගෙන රස්සාවකට ගියත් එතැන තිබුණු සුවපහසු නොවන පරිසරය නිසා රස්සාවෙන් අස් වෙන්න සිද්ධ වෙනවා. පළමු දරුවා ලැබුණට පස්සෙ ඇය තවත් කේෂත්‍රයක් ගැන ඉගෙන ගන...
Anuradha Nilmini | අනුරාධා නිල්මිණි | Saman4You - Prog 329
มุมมอง 173หลายเดือนก่อน
අනුරාධා නිල්මිණි සිය පළමු කාව්‍ය සංග්‍රහයෙන් ම පළ කර සිටින්නේ ස්වාධීනත්වයකි. වෙනත් කවියකු අනුකරණය නොකරමින් ‘අලූත් කවියක්’ ලියන්නට ඇයට අවශ්‍ය ව බව - ඇය සමත් වුණු බව හඳුනාගන්නට පුළුවන. සමාජයේ අවවරප්‍රසාදිත චරිත හා අකාරුණික ලෙස මනුෂ්‍ය ජීවිත නොසලකා හැරීම් තියුණුව නිරීක්‍ෂණය කොට තියුණු ජීවනාර් ථයන් මතු කරන්නට අනුරාධා සිය කිවිත්වය - පරිකල්පන ශක්තිය කැප කිරීමට උත්සුක වී තිබේ. ඇගේ හැම කෘතියකින් ම ස්ත්...
Nuwan Thotawatte | නුවන් තොටවත්ත | Saman4You - Prog 378
มุมมอง 203หลายเดือนก่อน
නිර් මාණයකදී භාෂාවෙන් හෝ ශිල්ප ක්‍රම ඔස්සේ හරඹපාන්නට උත්සුක නොවන නුවන් තොටවත්ත, හැම විටම රසිකයාට සමීප වන්නේ සියුම් ජීවන පුවතක් විෂය කර ගනිමිනි. ඔහු ලියන බොහෝ කවිවල අනුභූතීන්හි විඳීමට මෙන් ම සිතීමට කවුළු විවර කරදීම හේතුවෙන් රසිකයා තුළ සහකම්පනයක් ඇති වේ. නුවන් සිය වෘත්තිය තුළ නිමග්න වන හැම අවකාශයකදී ම නිර් මාණ නිමිති අත්විදින්නකු යැයි පැවසීමේ වරදක් නැත. ජපන්‍රඵය තේමාවන් අවබෝධයෙන් මග හරින නුවන්, ම...
Chathura Jayathilake | චතුර ජයතිලක | Saman4You - Prog 377
มุมมอง 230หลายเดือนก่อน
චතුර ජයතිලක සිය යොවුන් වියේ පටන් ම සිනමාව, ටෙලි සිනමාව සහ ඇසි දිසි වාර්තා වැඩසටහන් කෙරෙහි නැඹු වූවෙකි. සිනමා විචරකයකු ලෙස ද, සම්මාන උළෙල ගණනාවක ජූරි සභිකයකු ලෙස ද ඔහු කළ සේවාව ඉමහත් ය. දේශීය හා ජාත්‍යන්තර ආයතන ගණනාවකට ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවන් පිළිබඳ උපදේශනය ලබා දෙන්නෙකි. අද අපේ සිනමාව සහ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාංග ගැන චතුර හිතන හැටි මේ....
Suharshini Dharmarathne | සුහර් ෂිනී රේණුකා ධර් මරත්න | Saman4You - Prog 376
มุมมอง 149หลายเดือนก่อน
සුහර් ෂිනී රේණුකා ධර් මරත්න සීරුවට අනන්‍යතාවක් හිමි කරගත් ප්‍රතිභාසම්පන්න කිවිදියකි. ඇය අවබෝධයෙන් කාව්‍යකරණයෙහි නිමග්න වෙමින් සම්මානයට බඳුන් වුණු අතර ම, පොදුවේ සාහිත්‍ය කලා විෂයෙහි ස්වකීය වින්දන - චින්තන ශක්තිය ද වඩා වර් ධනය කරගෙන සිටින්නී ය. ඇගේ කවියෙහි කැපී පෙනෙන ගුණය වන්නේ ලාංකේය සමාජයේ කාන්තාවකගේ ජීවන අරගලය හා ගතානුගතික දෘෂ්ටිමය බන්ධන තුළ මුහුණ දෙන අභියෝග ආවේග බාහුල්‍යයෙන් වියුක්තව කවියට වි...
Prageethika Jayasekara | ප්‍රගීතිකා ජයසේකර | Saman4You - Prog 374
มุมมอง 202หลายเดือนก่อน
ප්‍රගීතිකා ජයසේකර සිය ප්‍රථම කෘතිය ‘හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්’ (2021) මැයෙන් පළ කරමින් සහෘද සමාජයක ප්‍රතිචාර මැනැවින් ලබන්නට සමත් ව කිවිදියකි. සම්භාව්‍ය සිංහල කාව්‍ය සම්ප්‍රදායත්, නූතන කාව්‍ය සම්ප්‍රදායත් ශාස්ත්‍රීය පදනමක පිහිටා අධ්‍යයනය කර තිබෙන කිවිදිය ජීවිතය සම්බන්ධ අත්දැකීම්වලින් පරිපාකයට පත් වෙමින්, කල් මැන, ඉවසිල්ලෙන්, රමණීය කාව්‍ය සමුච්චයක් සිය ප්‍රථම කෘතියට සංග්‍රහ කරයි. ප්‍රගීත...
Malathi Kalpana Ambrose | මාලතී කල්පනා ඇම්බ්‍රෝස් | Saman4You - Prog 373
มุมมอง 2122 หลายเดือนก่อน
මාලතී කල්පනා ඇම්බ්‍රෝස් දීප්තිමත් කිවිදියකි. ඇය විශද කර සිටින්නේ හුදු කවීත්වය පමණක් ම නොවේ. විචාරශීලී සමාජ කියැවීමක් - ජීවිත විවරණයක් ද ඇය පාඨක අවධානයට නතු කරයි. කවිය හුදු භාව ගෝචර සාහිත්‍යාංගයක් ම නොවන බවත්, කවිය සියුම් හා ගැඹුරු මානව සංසිද්ධීන් ස්පර්ශ කරමින් රසික සමාජයක පරිකල්පන ඥාණය අවදි කළ හැකි බවත්, සිය කාව්‍ය නිර්මාණ ඔස්සේ සනාථ කරන්නට ඇය සමත්වී සිටී. කල්පනාගේ කාව්‍ය නිර්මාණ කුළු ගන්වන දෘෂ...
Manaram Kavikam | Dharmasiri Rajapaksha | ධර් මසිරි රාජපක්‍ෂ Saman4You - Prog 372
มุมมอง 1372 หลายเดือนก่อน
සමහරු ඔහු ගැන දන්නෙ නෑ. ලිව්වෙ කවි පොත් එක දෙක යි. නිශ්ශබ්ද මනුස්සයෙක්. අසනීප වුණා. අකාලයේ වියෝ වුණා. හැබැයි ඔහු ගෙ කවි පොත් කියවපු අය තවමත් ඔහු ගැන කතා කරනවා. මතක් කරනවා. අගය කරනවා. ධර් මසිරි රාජපක්‍ෂ. ඔහුව දැකලා තියෙන්නෙ අඩු පිරිසක්. ඔහු ඇසුරු කරලා තියෙන්නෙත් සීමිත පිරිසක්. අඩු තරමින් ඔහුගෙ පින්තූරයක් හොයා ගන්න පවා අපිට සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වුණා. ධර් මසිරි රාජපක්‍ෂ මෙන්න මේ අපූරු කවියා ප...
Saumaya Sandaruwan Liyanage | සෞම්‍ය සඳරුවන් ලියනගේ | Saman4You - Prog 371
มุมมอง 1733 หลายเดือนก่อน
සෞම්‍ය සඳරුවන් ලියනගේ දෙදහස දශකයේ කාව්‍ය ෙක්‍ෂ්ත්‍රයට අවතීර්ණ ව ප්‍රතිභාසම්පන්න කවියෙකි. හැටේ වත්තේ මග්දලේනා නම් ව ඔහුගේ මුල් ම කාව්‍ය සංග්‍රහයෙන් විශද කර සිටින්නේ තමන්ගේ කවිය ඉඳුරා ම සමාජයෙන් උපන් එකක් බව ය. සඳරුවන්ගේ කවියෙහි කැපී පෙනෙන ගුණය නිර් ව්‍යාජ භාව ප්‍රකාශනය යි. ඔහුගේ කවි ගැන සරත් විජේසූරියගේ වියමන මේ.
Manaram Kavikam | Isuru Chamara Somaweera | Saman4You - Prog 370
มุมมอง 1523 หลายเดือนก่อน
Manaram Kavikam | Isuru Chamara Somaweera | Saman4You - Prog 370
Saman4You | උපෙකලා අතුකෝරළ | Upekala Athukorala | - Prog 369
มุมมอง 2643 หลายเดือนก่อน
Saman4You | උපෙකලා අතුකෝරළ | Upekala Athukorala | - Prog 369
Manaram Kavikam | මංජුල වෙඩිවර් ධන | Manjula Wediwardhana | Saman4You - Prog 368
มุมมอง 2933 หลายเดือนก่อน
Manaram Kavikam | මංජුල වෙඩිවර් ධන | Manjula Wediwardhana | Saman4You - Prog 368
Thanuja Jayawaradana |තනූජා ජයවර්ධන | Beacon4You | Saman4You - Prog 367
มุมมอง 7033 หลายเดือนก่อน
Thanuja Jayawaradana |තනූජා ජයවර්ධන | Beacon4You | Saman4You - Prog 367
Manaram Kavikam - Wimal Dissanayake - Saman4You - Prog 366
มุมมอง 1194 หลายเดือนก่อน
Manaram Kavikam - Wimal Dissanayake - Saman4You - Prog 366
Manaram Kavikam | Thanuja Lumbini | Saman4You - Prog 365
มุมมอง 1724 หลายเดือนก่อน
Manaram Kavikam | Thanuja Lumbini | Saman4You - Prog 365
Manaram Kavikam - Nandana Weerasinghe | Saman4You - Prog 364
มุมมอง 1084 หลายเดือนก่อน
Manaram Kavikam - Nandana Weerasinghe | Saman4You - Prog 364
Sandarasee Sudusinghe | සඳරැසී සුදුසිංහ | Saman4You - Prog 363
มุมมอง 3314 หลายเดือนก่อน
Sandarasee Sudusinghe | සඳරැසී සුදුසිංහ | Saman4You - Prog 363
Manaram Kavikam - Kapila Kumara Kalinga | Saman4You - Prog 362
มุมมอง 1824 หลายเดือนก่อน
Manaram Kavikam - Kapila Kumara Kalinga | Saman4You - Prog 362
Manaram Kavikam - Sunil Wijesiriwardhane | Saman4You - Prog 361
มุมมอง 1074 หลายเดือนก่อน
Manaram Kavikam - Sunil Wijesiriwardhane | Saman4You - Prog 361
A D Ranjith Kumara 5 | Saman4You - Prog 360
มุมมอง 1845 หลายเดือนก่อน
A D Ranjith Kumara 5 | Saman4You - Prog 360
Manaram Kavikam - Gunadasa Amarasekara | Saman4You - Prog 359
มุมมอง 1285 หลายเดือนก่อน
Manaram Kavikam - Gunadasa Amarasekara | Saman4You - Prog 359
A D Ranjith Kumara -4 | Saman4You - Prog 358
มุมมอง 2325 หลายเดือนก่อน
A D Ranjith Kumara -4 | Saman4You - Prog 358
Manaram Kavikam - Wimalarathana Kumaragama | Saman4You - Prog 357
มุมมอง 2405 หลายเดือนก่อน
Manaram Kavikam - Wimalarathana Kumaragama | Saman4You - Prog 357
A D Ranjith Kumara 3 | Saman4You - Prog 356
มุมมอง 1715 หลายเดือนก่อน
A D Ranjith Kumara 3 | Saman4You - Prog 356