පිදුරංගල ගැන මෙතෙක් නොඇසූ මවිතවන කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #sigiriya #ravana #rawana
    sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
    සීගිරිය සහ පිදුරංගල පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.
    👋 COME SAY HELLO!
    ✦ Website: bmktravel.com/
    ✦ Facebook: / lengathusith. .
    ✦ Page : / lengathuphot. .
    ✦ TikTok : / bmktravel
    ✦ Instagram : / bmktravel
    ✦ Whatsapp : ‪+9779745325568‬ (මේ තියෙන විදියටම Number එක save කරොත් විතරයි වැඩ කරන්නේ. Save කරද්දී number අඩු කරල save කරන්න එපා. එහෙම උනොත් වැඩ කරන එකක් නෑ.. ගොඩක් අය whatsapp මේ number එක වැඩ නෑ කියල අහපු නිසා.
    🎥 MY TH-cam GEAR
    ✦ Gopro Hero 10 black
    ✦ Edited with adobe premiere pro

ความคิดเห็น • 14

  • @BMKtravelSL
    @BMKtravelSL  3 หลายเดือนก่อน +4

    සීගිරිය සහ පිදුරංගල පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මූලාශ්‍ර ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.

  • @jayam1429
    @jayam1429 3 หลายเดือนก่อน +5

    අපේම , අපි නොදන්න ඉතාමත් වටිනා පෞරාණික , ඒත් මේ අපේ උරුමයන් ... බොහොම ස්තූති ...
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    👏👏👏👏👏👏👏👏👏

  • @chamaldesilva9353
    @chamaldesilva9353 2 หลายเดือนก่อน +1

    A good explanation salute you

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +3

    ඔවයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අය පොටෝස් අරගෙන තියාගෙන ඉන්නේ .එත් එව හංගගෙන ඔව සොයාගන්න දවස් වල දැනට වඩා හොදට තියෙන්න ඇතිනේ?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +4

    පොඩි කාලේ ඉදල දරැවන් හොදට හැදුවත් මැතකදි ඉදල දරැවන් ගේ මොලහෝදන කට්ටිය ඉන්නවානේ? එව කරන්නේ පාසැල්වල සහ යුනිවසිටි වලදි?නැතිනම් නොයෙකුත් සංදර්ශන ආදිය හදල .රට ජාතිය ඉතිහාසය කන්නද අපිට කන්න විතරක් දියවු කියන මානසිකත්වය තියන අය බහුතරයක් ඉන්නේ. මම ගොඩක්ම රටවල්වල ඇවිදින්න යනවා .ගොඩක් රටවල ආර්ථිකය විදේශිකයින් මත තමයි පවතින්නේ දියුණු කියන පරන්සය ඉතාලිය ජර්මන් ඔය අවට බෝහෝ රටවල් එහෙමයි. ලංකාවේ සම හරක් හිතන්නේ විදේශිකයන්ට ලිංගික අවස්තාවක් පමණක් සපයල රටගොඩගන්න? රටේ සංස්කෘතිය එයාලට වැදගත් නැ ?එත් විදේශිකයින් ගොඩක් ලංකාවට එන්නේ සතියකට හෝ දවස් 10යකට එතනදි වැඩිම ස්ථාන බලන්න ඉතින් මහා මාර්ග සංවර්ධනය හොදටම ඔන ?එවට විරුද්ධ උන අය රටහදන්න ඉල්ලනවා 😂රටේ බොහොමයක් උගත්බුද්ධිමත් කියන කියාගන්නා අය එයාලට යැපෙන්න එයාලගේ පවුලේ අය ජිවත් උනොත් ඇති කියන මානසිකත්වය තියන අය බහුතරයක් ඉන්නේ

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 3 หลายเดือนก่อน +1

    පාරවල් හදාගත්තට නම් කමක් නෑ ඒත් ස්වභ සඋන්දර්‍යට හානි නොවන ලෙස

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @DpRanasinghe
    @DpRanasinghe 2 หลายเดือนก่อน +1

    අපේ මිනිස්සුන්ට අපේ දෙ අගෙ නෑනේ

  • @najithkoralage3578
    @najithkoralage3578 3 หลายเดือนก่อน +4

    පිදුරංගල ඉතිහාසය රවනා යුගය හා කාශප යුගයට අයත් බව ඉදිකිරිම් වලින් යම් අවබෝධයක් ලැබේනවා. කශප යුගයට අයත් බොහෝ ඉදිකිරිම් ගැඩෝල් අග්‍රිත නිර්මාන විය හැකීය. රවනා යුගයයේ සැම ඉදිකිරිම් ගලින් හා මැටි වර්ග බවිතා කරපු ඉදිකිරිම් බව මා මිට පෙර විද්වත් කතිකාවකදී අසා තිබේනවා.

  • @shanthamallika9999
    @shanthamallika9999 3 หลายเดือนก่อน +1

    parissamin puta. Teruwan saranai💐💐

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 💙💙🌻 තෙරුවන් සරණයි. 🙏

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 3 หลายเดือนก่อน +1

    පෙර රජ දවස ඉදි කරපුව නිදන් හොරුන්ට හොදක් වෙයිද මේ කරල තියෙන අපරාධ වලට අනික දැන් ඉන්න රජවරු ඕව ඉදි කරනවද ඉදිරී පරම්පරාවට බලා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ ඔය හොරු කඩල ඉතුරු උන ඒව විතරයි.