ความคิดเห็น •

  • @helamansoya674
    @helamansoya674 3 ปีที่แล้ว +110

    ‍යාලුවනේ...වීඩියෝ එක නරඹන ඔයාලගෙ කමෙන්ට් එක ඉතාම වැදගත්,ඒ නිසා වීඩියෝ එක පිළිබඳව ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න.චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා....🙏

    • @hashinisewwandi2074
      @hashinisewwandi2074 3 ปีที่แล้ว +1

      Niyamai aiye

    • @hashinisewwandi2074
      @hashinisewwandi2074 3 ปีที่แล้ว +1

      Niyamai aiye

    • @ireshmadusanka7265
      @ireshmadusanka7265 2 ปีที่แล้ว +1

      Maara watinawa obe pehedili kirima..math seegiriyata giya eka parak ..eth kisima deyak hariyata balanna hambunnaha....meka beluwata passe aye yanna hithenawa ..idiriyatath mewage video karanna .👍👍❤️❤️❤️

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +1

      ආයෙ යන්න, තොරතුරු හොයාගෙන යන්න , තව වීඩියෝ එකක් ඇති ,ඒකත් බලන්නකෝ

    • @yamunanandanai2887
      @yamunanandanai2887 2 ปีที่แล้ว +1

      Man thamai rawana Raju gama kewa kiyala kaputa ke gahanne a man a hasalaka gamini kiyala ali keruwe a kotuwa tharuna baudda aken a man aka rajai hitiye

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 6 หลายเดือนก่อน +23

    ඔබ වැනි පින්වත් තරැණ පරපුරක අවශ්‍යතාව අවැසිම කාලයක්. ඔබ ගැන ආඩම්බරයි. ඉතාම හොදින් අපව සිගිරිය පුරා කැදවාගෙන ගියාට ස්තුතියි පුතේ!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +30

    නොදන්න තොරතුරු ගොඩක් වෙත අවධානය යොමු වුනා. නැවත යන වෙලාවක බලන්න වටිනා තැන් හදුනාගන්න හැකි වුනා. ගොඩක්ම ස්තුතියි වීඩියෝව වටිනව.

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      ස්තූති ඔබටත් අගය කිරීම පිළිබඳව , නැවත වීඩියෝවකින් හමු වෙමු..🙏🙏🙏

  • @priyanthidias1731
    @priyanthidias1731 4 ปีที่แล้ว +102

    කීප සැරයක්ම ගිහිල්ලා තිබුනත් හති දාගෙන පර්වතය මුදුනට ම නැඟලා ප්‍රසිද්ධ තැන් ටික විතරක් බලලා ආපහු එනවා.... වටපිටාවේ තියෙන මේ වැදගත්කම සරල පැහැදිලි කිරීමක් එක අපිට දැක බලා ගන්න ලැබුණේ ඔබේ විඩියෝවෙන්.... තවත් පෞරාණික අප්‍රසිද්ධ තැන් ගැන වීඩියෝ කර පැහැදිලි කරලා දෙන්න... නොදන්නා අයට එය ලොකු දෙයක්... ඔබට බොහොම ස්තුතියි...

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +5

      ස්තූති අගය කිරීමට..තෙරුවන් සරණයි

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +2

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

    • @nirmalachathurangani9985
      @nirmalachathurangani9985 4 หลายเดือนก่อน

      බොහොම පැහැදිලි වීඩියෝ එකක්.මල්ලි අර දේශන ශාලාව වගෙම නයි පෙන ගුහාව ඉබේ කැඩුණු එකක් බව මම විශ්වාස කරන්නේ නැහැ.මොකද ඉබේ බිඳෙන කළු ගලක් ඔය විදියට නිර්මාණයට අවශ්‍ය පරිදි ප්‍රමාණවත්ම සහ කඩතොලු නැති මට සිලුටු ලෙස කැඩෙන්නම විදියක් නැහැ .මම අදහස යම් සූක්ෂම වු තාක්ෂණ ක් භාවිතා කරන්න ඇති කියලා එම ගල් නිර්මාණයට අවැසි පරිදි වෙන් කර ගන්න.

    • @nirmalachathurangani9985
      @nirmalachathurangani9985 4 หลายเดือนก่อน

      දිඔුලාගල සෙල් ලිපිය සටහන් කර තියෙන්නේත් ඔය වගේ, විශාල ගලක් දෙපලු කිරිමෙන් වෙන් කර සකස් කර ගත් ගල් බැම්මක.

    • @nirmalachathurangani9985
      @nirmalachathurangani9985 4 หลายเดือนก่อน

      ඇත්තටම සීගිරියේ තියෙන දැවැන්ත නිර්මාණ සියුම්ව අධ්‍යනය කිරිමෙන් අපිට හොදින් දැක ගන්න පුළුවන් බොහොම අවස්ථාවල පිහිටි ගල අවශ්‍ය ස්ථාන වලින් වෙන් කර ගනිමින් ගොඩනැගිලි සඳහා යොදා ගෙන ඇති බව.මට හිතෙන එකම දේ නම් ඒ තරම් සියුමැලිද කළු ගල් කියලා තමා.වීඩියෝ හරිම පැහැදිලි.

  • @darshana_samaraweera
    @darshana_samaraweera 5 หลายเดือนก่อน +17

    අවුරුදු 4කට කලින් දාපු මේ වීඩියෝව අද තමා අහම්බෙන් දැක්කෙ.. විශිෂ්ට ගණයේ පැහැදිලි කිරීමක් සහිත ඉදිරිපත් කිරීමක්. ජයවේවා ඔබට. මෙවැනි දේ කිරීමට තව තවත් ධෛර්යය ලැබේවා.. 🙏❤️

  • @gdart7803
    @gdart7803 4 หลายเดือนก่อน +5

    ඔබ නම් විශිෂ්ඨ පුද්ගයෙක්.අහම්බෙන් මේ වීඩියෝව දැක්කේ.බොහෝ කාර්‍යබහුල වුනත් ක්මෙන්ට් එකක් නොදා ඉන්න බෙරිවුනා.ඔබවන් තරුණයන් අපේ රටට අත්‍යාවශ්‍යයි.සීගිරියේ කැනීම්වලින් හමුවුනු බොහෝ දේ වත්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම වසන්කරපු අවස්තා තියනවා.මන් ඒ ගැන දන්න නිසා කියන්නෙ.ඔබත් අතීතයේ රජකාලේ විසූ ශ්‍රේෂ්ඨායෙක් වෙන්න ඇති.ඔබට විශ්ව ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 4 ปีที่แล้ว +21

    ඉතාම වටිනවා වැඩකට නැති ඕපාදූප බලනවාට වැඩිය ස්තුතිය ඔබට 👍

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      ස්තූති අගය කිරීමට

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @ChandraChandra-tj5vk
    @ChandraChandra-tj5vk 5 หลายเดือนก่อน +5

    අපේ ඉතිහාසය කොච්චර වහලද කියල
    පේනවද පුන්චි කාලේ ඉදල සීගිරිය ගැන ඵක ඵක දේවල් හිතුව මිසක ඇවිදින්න අවස්ථාව තිබුනේ නැහැනේ ස්තූතියි මේවා පෙන්වනවට

  • @harshanamalith9646
    @harshanamalith9646 5 หลายเดือนก่อน +8

    👌 ගියාට කවදාවත් බලලා නැති තැන් ගොඩාක් දැක්කා.

  • @yuang962
    @yuang962 3 ปีที่แล้ว +19

    ඔයාට ගොඩාක් පිං පුතේ . මේ තැන් වීඩියෝ එකකින් පෙන්වනවට. ඔයා හැබෑම හෙළයෙක් . තෙරුවන් සරණයි

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏

  • @nishaniudara7902
    @nishaniudara7902 6 หลายเดือนก่อน +12

    පුරාවිද්‍යාව මගෙ ආසම විෂය. සීගිරිය කියන්නෙ විශ්ම ලෝකයක්. ස්තූතියි ඔබට. මේ හැම දෙයක්ම ලොකු තේරුමක් ඇතුව කරල තියෙන්නෙ. ඔය හද එලියට දිලිසෙන ගල් නේද චන්ද්‍රකාන්ති පාෂාණ කියන්නෙ.අනිත් එක, ඔය ස්ථානය සංඝාවාසයක් තිබුණු බව කියවෙනවා.බොහෝවිට අර ජනප්‍රවාදවල එන ඍෂිවරු භාවනානුයෝගීව හිටියා වෙන්නත් පුලුවන්.

    • @helamansoya674
      @helamansoya674 6 หลายเดือนก่อน +1

      වීඩියෝ ඔක්කොම බලන්න , 💐

    • @lalithkodagoda3540
      @lalithkodagoda3540 5 หลายเดือนก่อน

      "උපජක නගුලිය" ලෙනක් පූජා කලා කියා සෙල්ලිපියක කොටා තිබුනු බවක් මේ වීඩියෝවේ කියැවෙනවා, "උපජක නගුලිය" කියන්නේ කවුදැයි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියා දෙන්න.

    • @teshanekanayaka4883
      @teshanekanayaka4883 5 หลายเดือนก่อน

      මගෙත් ආසම විශ්ව පුරාවිද්‍යා ව

  • @samidhisanulya5345
    @samidhisanulya5345 10 หลายเดือนก่อน +21

    ජයවෙිවා සහොදරයා තිස්වසරක යුද්ධයෙ පුර්නාබාධිත මා වැනි සෙබලුන්ට කවදාවත් ගිහිල්ලා බලාගන්නට බැරි දැ ඔබගෙ..මග පෙන් විමෙන් දැකබලා ගන්නට හැකි උනා..දිර්ගායුස වෙිවා ඔබටත් ..ඔබ මෙලොවට බිහි කල ඒ වාසනා වන්ත දෙමාපියන්ටත්..මා ඉතා පසුව . විඩියොව නැරබිමට යෙමු උවත් ....මා ඇලහැර දියබෙදුම මුණසිංහ.85/.පුර්නාබාධිත

    • @helamansoya674
      @helamansoya674 10 หลายเดือนก่อน +6

      තව වීඩියෝ 22ක් තියනව. බලන්න

    • @harintv2149
      @harintv2149 9 หลายเดือนก่อน +6

      රණවිරුවණි ඔබට තෙරුවන් සරණයි ❤

  • @user-vs2tz7px3p
    @user-vs2tz7px3p 5 หลายเดือนก่อน +7

    ඔබට තොරතුරු සෙවීම ට හා ඒවා ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @hasithalakmal5635
    @hasithalakmal5635 3 ปีที่แล้ว +18

    මමත් ගොඩක් ආසයි ඉතිහාසය ගැන හොයන්න.ඒ දේට මේ වගේ videos මට ගොඩාක් වටිනවා.
    Thank you very much sir.

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි , මට නුවන් කියන්න

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @binumenu4702
    @binumenu4702 3 หลายเดือนก่อน +6

    රජ කාලේ කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද සිගිරිය නේද❤❤❤

    • @RumeshSadaruwan-vw9uj
      @RumeshSadaruwan-vw9uj 2 หลายเดือนก่อน

      එකෙම්ම මාත් ආස ඒ ගැමි ,රජ කාලෙට❤❤

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +61

    අනුන්ගේ කුණූ බලනවාට වඩා ...මෙවැනිදේ ඉතා වැදගත් වේ....💪💪❤❤🙏🙏රාවණා පිහිටයි 🙏🙏

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +4

      ඒක ඇත්ත , ජය ශ්‍රී

    • @thamizhan3055
      @thamizhan3055 3 ปีที่แล้ว +2

      😏😏😏

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

    • @hansajithhansajith5475
      @hansajithhansajith5475 ปีที่แล้ว +1

      කවුද මේ කියමු බලන්න නම මොකද කියල

    • @sanjeewapriyantha5499
      @sanjeewapriyantha5499 10 หลายเดือนก่อน

      Eka eththa oya hari

  • @trishamanoji9362
    @trishamanoji9362 4 ปีที่แล้ว +12

    ඇත්තටම අහම්බෙන් දැක්කේ ලස්සනයි දිගටම බලාපොරොත්තු වෙනවා ඔබට ජය වේවා.🙏

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      ස්තුති , දිගටම ගුණ දොස් ඉදිරිපත් කරන්න..🙏🙏🙏😊😊😊

  • @sanuli...4661
    @sanuli...4661 4 หลายเดือนก่อน +3

    ලංකාවේ තිබිලා තියෙන technology එක නම් මාරයි. දැන් ලෝකෙන් ම හිග kawata මේ technologiesnui e knowledgenui තිබ්බනම් අපි තමයි ලෝකෙන්ම එක වෙන්නේ 😢 ඔයා කරන වැඩේ highly appreciate කරනවා aiye ❤

  • @chamilaumayangani1077
    @chamilaumayangani1077 4 ปีที่แล้ว +15

    ගොඩාක් ස්තුතියි.අපේ ඉතිහාසය අපි ආරක්ෂා කරන්න ඕනේ. අපේ ඉතිහාසය සූරගෙන කාපු ඉංග්‍රීසීන්ට අපි පෙන්නමු අපෙන් මොනවා සූරගෙන කෑවත් අපේ නියම යක්ක පෙනුම,සිංහල පෙනුම අපෙන් උදුර ගන්න බැහැ කියලා.අපි පැවත එන්නෙ රාවණා රජුගෙන් බව පෙන්නමු.රාවණා රජුට ඉන්දියාවෙන් ගෙනාපු අපකීර්තිය මකාදමා කීර්ති නාමය ගෙනදෙමු.අපි මුළු ලෝකටම පෙන්නමු අපි පැවත එන්නෙ රාවණා රජුගෙන් බව.❤️❤️😇😄😃😃🇱🇰🇱🇰🇱🇰 රාවණා රජුටත් ,යක්කයන්ත් ,ශ්‍රි ලංකද්වීපයටත් ජය !!!❤️

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +3

      අගනා කමෙන්ට් එකක්, දිහටම කමෙන්ට් කරන්න හෙළයෙක් විදිහටම...🙏🙏🙏 ජය ශ්‍රී

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @buddhimahadirampela
    @buddhimahadirampela 7 วันที่ผ่านมา +1

    නොදන්නා දේවල් පෙන්වා, හොඳින් පැහැදිලි කලාට ස්තුතියි 😊 විශේෂයෙන්ම තමන්ගේ පෞද්ගලික මතවාදය බලෙන් සමාජගත කරන්න උත්සාහ නොකරමින් , ඔබ කරන සරළ ශෛලියක පැහැදිලි කිරීම වටිනවා.තවත් මෙවැනි වීඩියෝ කරන්න ලැබේවා

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 3 ปีที่แล้ว +26

    ඔයා මහංසිවෙලා කල මේ වීඩියෝ එක ට. අපි ඔයාට උදව් නොකලොත් අපි හෙළයින් නොවෙයි..අනු ගේ ගොසිප් හොයනවාට වැඩිය හොගාක් හොද දෙයක් වේවි👍 ඉදිරියට ම යන්න හැකි සෑම උදව්වක්ම නිරායාසයෙන් වටිනාකමක් සමගින්ම ලැබේවා 🌹🙏

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි , හදවතේ ගැබුරුම තැනක සටහන් උනා ඔබේ අකුරු..😍

    • @hansajithhansajith5475
      @hansajithhansajith5475 ปีที่แล้ว +1

      සින්හලය එකතු වුනොත් රවනත් නැකිටිනො නැක්ටල තමයි පසේබලන්නේ ගැම්මක් අල්ලමුකො අයියේ❤❤❤❤🦞🦞🦞🦞🦞🦞🦞🦞🛕🛕🛕🛕🦞🦞🦞🌩️⛅🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️❄️🦞🦞🦞🛕

    • @user-mf5sg4hg9x
      @user-mf5sg4hg9x 8 วันที่ผ่านมา

      හොඳට වීඩියෝ එක කරගෙන පැහැදිලි කිරීමත් හොඳයි.

  • @chamindamallawa1587
    @chamindamallawa1587 10 หลายเดือนก่อน +5

    ඊලග වතාවේ සීගිරියට ගියාම මේ තැන්වලට මාත් යනවා,ඇත්තටම ගොඩාක් ලස්සණයි ඒ නිර්මාණ,ඒ වගේම ඔබේ විඩියෝවත් ,එල ජය ඔබට

    • @helamansoya674
      @helamansoya674 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් යන්න ,බලන්න ,මාවත් මතක් වෙයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +15

    හරිම ලස්සනට පැමැදි කරනව විස්මිතද කියල කියන්න දෙයක් තියේද වතුර ටැංකියම ගැන හිතන්න පරිස්සෙමෙන් දිර්ඝායුෂ තෙරැවන් සරණයි මහ රාවනා හෝ කාශ්‍යප

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      ස්තුති 😍😍😍

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @gkkandy2014
    @gkkandy2014 หลายเดือนก่อน +1

    අද තමා දැක්කේ වීඩියෝව ඉතා අනර්ගයි . ගොඩක් ස්තුතියි . අපේ ඉතිහාසය නැවත මතුවේවෙ නිවැරදි ලෙස .ජයවේවා ෙසායුර ඔබට 😊👍🙏

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 2 หลายเดือนก่อน +1

    ඔයා ල්ස්සනට පැහැදිලි කරලා කියනවා. සීගිරි ගියාට වඩා ලස්සන අත්දැකීම ක් උනා ඔයාට ගොඩාක් ස්තුති .තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය වාසනාව නොඅඩුව ලැබේවා බුදුසරනයි 🙏🙏💐💐

  • @sammaditti1483
    @sammaditti1483 4 ปีที่แล้ว +45

    සුද්දෝ වැද්දෝ කාලේ... අපේ සිංහල ජාතිය wall art කරලා flow tile කරලා air condition කරලා... water controll කරලා... එකී මෙකී නොකී බොහෝ දේ... 👌👌🙏🙏❤️❤️🔥🔥💪💪👍

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ,ඔය බිදක් පමණයි

    • @wasanthaahangamage2904
      @wasanthaahangamage2904 3 ปีที่แล้ว +2

      ඔය ටික සින්හලෙන්ම ලිඋව නන් නෙද..🙄🙄🙄🤔🤔🤔🇱🇰🇱🇰🇱🇰

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว

      Aththa.

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +1

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 4 ปีที่แล้ว +6

    ම්ල කරන්න බැරි වීඩ්යො එකක්..තුන් පාරක් ව්තර මම සීගිරියට ගිහින් තියෙනව .ඒ හැම පාරම කරෙ හතිදාගෙන සීගිරිය උඩට නැගල බැහැපු එක ව්තරයි..මේ විදිහට අපිව දැනුවත් කරාට ඔබ තුමාට ගොඩාක් පින් .ජය වේවා

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +2

      ඉදිරියේදී තවත් විස්තර දෙන්නම්

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +2

      th-cam.com/video/NAENH4oy6fQ/w-d-xo.html

    • @nilantakumara9737
      @nilantakumara9737 4 ปีที่แล้ว

      @@helamansoya674 q

  • @cpak174
    @cpak174 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි පුතා. ඔයාගේ වීඩියෝ දිගටම බැලුවත් මේ වීඩියෝ එක දැක්කේ අද. හරිම වටිනවා. සීගිරි ගියාට අපි සීගිරි ගල බලලා එනවා. ඒත් කොච්චර වටිනා ලස්සන තැන් තවත් බලන්න තියෙනවා කියලා දැනගත්තා. ගොඩක් මහන්සි වෙලා මේවා සමාජගත කරනවට බොහොම පින්. 🙏 සුවපත් වේවා!!!

  • @mangalamanike6874
    @mangalamanike6874 10 หลายเดือนก่อน +4

    ඉතිහාසයට ගොඩක් ඇලුම් කරන,ඒවා ගැන අතීත කතා අහන මට මේ වීඩියෝ එකෙන් ගොඩක් තැන් බලන්න පුලුවන් වුනා.සීගිරි චිත්‍රතියන ස්ථානය,මාළිගාව, චිත්‍ර ලතා ගුහාව, නයිපෙන ගුහාව ඒ ආශ්‍රිතව තැන් කිහිපයක් බලා ඇතත් මේ වීඩියෝ එකෙන් ඊට වඩා යමක් අවබෝධ කර ගත්තා. ගොඩක් ස්තූතියි ඔබට.ඒ කැපවීමට. නැවතත් යන්න හිතුනා මෙතනට.ස්තූතියි. 🙏🙏

  • @warnalathaperera8120
    @warnalathaperera8120 2 ปีที่แล้ว +7

    හරිම.ලස්සනයි.පුතේ.ඔබගේ.පැහැදිලි.කිරීම.අපේ.ඉතිහාසය.බලාගන්න.වයසක.අපිට.යන්න.බැහැනෙ.ගොඩාක්.පින්.පුතාට.

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +2

      ස්තූති 🙏, දිරි ගැන්වීමට අගය කිරීමට ගොඩක් ස්තූති 🙏

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +11

    නිවන් යන්න ඔබට මෙ පින ඇති පුතෙ
    හරිම ආඩම්බරයක් මෙවැනි දේවල් දැකීමට ලැබීමත් වාසනාවක් .ඔබට සම්මා සම්බුදු සරණයි .

    • @user-dy3lo2mf8n
      @user-dy3lo2mf8n 4 ปีที่แล้ว

      මේවා පෙන්නපුවහම කොහොමද නිවන් යන්නේ

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @athapaththukumari9977
    @athapaththukumari9977 หลายเดือนก่อน +1

    හරිම ළස්සණට පැහැදිලා කරලා දේනවා ඔබට ගොඩාක් පිං. මම මේලෝකේ ඉන්න ආශාම තැන සිගිරිය. එත් මම ජිවත්වේන්නේ ලංකාවේ නොමේයි ⁣ අපේ රටතරම් ළස්සණ කිසිමතැනක්නැ. අපි ගොඩාක් පවි කරලා මගේ රටේන් ඇත්වේලා ජිවත්වේන්න. මම පොඩිම කාලේ සිගිරි එකමපාරක් අැවිත් තියනවා එත් එක පොඩිම මතකයක් හිනයක් වගේ වගේ .

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 4 ปีที่แล้ว +40

    අහම්බෙන් දැක්කේ..තව වීඩියෝ කරන්න..ජයවේවා .!!!

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් කරනවා..😍

  • @chanuth4031
    @chanuth4031 3 ปีที่แล้ว +10

    නියමයි ,හෙලයන්ගේ වැලලුනු ඉංජිනේරු ශිල්පය දිගටම තව වීඩියෝ කරන්න ජය වේවා .

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      ජයෙන් ජය..😍😍😍

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @2020JBbandara
    @2020JBbandara 9 หลายเดือนก่อน +4

    නියමයි මටත් මාර ආසාවක් උනක් තියනව සීගිරිය සහ අපේ අතීතය ගැන දැනගන්න.පුරාව්ද්‍යාවට මාරම ආසයි මං.විශේෂයෙන් රාවනා ගැන දැනගන්න.අනේ ගොඩක් ස්තූති අයියෙ.❤

  • @malathihewapathirana1880
    @malathihewapathirana1880 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබට මේ වගේ දේවල් සොයා අපිව දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය නීරෝගී භාවය ලැබෙවා

  • @vilmaperera4452
    @vilmaperera4452 2 หลายเดือนก่อน +1

    සීගිරියට ගියා වගේ දැනුනා. 👍
    👏👏👏

  • @ThanikamaStory
    @ThanikamaStory 3 ปีที่แล้ว +5

    වැඩේ මරු ජයම වේවා සහෝදරයා හොද පැහැදිලි Voice එකක්

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว

      ඉදිරියේදී තවත්

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 5 หลายเดือนก่อน +3

    වටිනා video වක්. ස්තුතියි. අද තමයි දුටුවේ. මම 1968 විතර පාසැලෙන් අධ්‍යාපන චාරිකාවක් ආවා. එතකොට හරිම ලස්සනයි. කැනීම් කරල තිබුනෙ නැහැ. ඇතුල් වීම නොමිලේ. කියන්නේ කවුරුවත් සිටියේ නැහැ. අපි ඔහේ ගිහින් බලලා ආවා. අපේ දකුණේ කාන්තා පාසැලක්. (Southlands Girl School) ඊට පස්සෙ කීපවරක්ම ගියා. අර මුලින්ම තිබුන සුන්දරත්වය ඇත්තෙම නැහැ. ඊට පස්සෙ ගියා හරිම කලබලකාරී, හැමතැනම හාරල. මේ ස්ථානය හරිම ලස්සන තැනක්නේ.අතීතයේ කොච්චර ලස්සනට තියෙන්න ඇත්ද කියල චිත්ත රූප මැවෙනව. ඔබට ගොඩක් පිං, ස්තූතියි මේ කර්තව්‍යයට.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ,බොහොම පිං.පැහැදිලි කරලා දුන්නාට.❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @hemanthakumara7838
    @hemanthakumara7838 5 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් වැඩසටහනක් .ඔබට බොහෝම ස්තූතියි.!

  • @thusharidilrukshi4489
    @thusharidilrukshi4489 3 ปีที่แล้ว +19

    හෙලයන් සුද්දන් වූ ඒ සුන්දර ඉංජිනේරු ශිල්පය.❤🙏

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      😍😍😍

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

    • @ranjiththilakasekara2165
      @ranjiththilakasekara2165 ปีที่แล้ว +1

      ​ ❤ with kind no mo

  • @gayanlasantha5305
    @gayanlasantha5305 3 ปีที่แล้ว +5

    අහම්බෙන් දැක්ක අවසානය වනතෙක් ආසාවෙන් නැරබුව අගනා වීඩියෝවක් සීගිරිය පිළිබදව නොදන්නා කරුණු ‍රැසක් දැනගත්තා ඔබතුමාට ගොඩාක් පින් මෙවැනි වීඩියෝ මගින් තව තවත් අපව දැණුවත් කිරීම් සිදුකිරීමට ඔබතුමාට ශක්තිය දෛර්ය්‍ය ලැබේවා...ඔබට ජය

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් , තවත් බොහෝ දේ බලාපොරොත්තු වන්න ඉදිරියේදී

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 4 หลายเดือนก่อน +1

    සීගිරියට දෙවතාවක් විතර ගියත් ඔහොම තැන් තියන බව දන්නෙ දැන්. ඔබට බොහොම ස්තුතියි මේවා පෙන්වනවාට. හුඟක් වටිනවා. 👍👍👍👍👍

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 5 วันที่ผ่านมา +1

    මම ආසම තැනක් සීගිරිය.මොන තරම් සුන්දරද,
    මොනතරම් නිස්කලංකද, ❤❤❤❤❤❤❤❤❤❤
    මේ මගේ රට,මේ මගේරටේ උරුමයයී💖

  • @wishwakadalla4111
    @wishwakadalla4111 2 ปีที่แล้ว +7

    14:53 ගල දිහා හොඳට බලන්න, ඇසක් ඇදලා තියෙනවා දැක්කද ?
    මාම නම් නියම මාතෘකාවක් ගැන තමයි තෝරගෙන තියෙන්නේ, මට ඊයෙ suggest උනේ. අද සම්පූර්ණ බැලුවා. මම ගිහිල්ලානම් නැහැ. යන්න ආසයි. කොහොම උනත් මම දන්නැති ගොඩක් ඒවා ඉගෙනගත්තා . ස්තූතියි ❤

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +1

      ස්තූති පුතේ..අපේ ඉතිහාසය පිළිබඳව හොයන්න උනන්දු වෙන්නකෝ

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +1

      මමත් දැක්කෙ ඔයා කිව්වට පස්සෙ, කලිනුත් කෙනෙක් කිව්වා, ඇස් දෙකක් එක්ක මූනක්ම පේනවා,

    • @wishwakadalla4111
      @wishwakadalla4111 2 ปีที่แล้ว

      @@helamansoya674 😍

  • @ericperera3182
    @ericperera3182 2 ปีที่แล้ว +4

    කල්ගතවීහරි අහම්බෙන් දැකගන්න ලැබීම වාසනාවක්.පාසැල් කාලේ සිට කිහිපවරක් සීගිරි නැග්ගත් කැඩපත්පවුර බිතුසිතුවම් හැර බැලුවේ මොනවද කියල හිතුනා.පරණවිතාන මහතා සීගිරියගැන ලියූලිපිත් රාජ් සෝමදේව මහතා සොයා ගත් විස්තරත් ඇසුවා බැලුවා.ඔබගේ මේ අගනා විස්තරයත්නිසා සීගිරිගල උඩමෙන්ම පහත සැරිසරමින් බැලියයුතු දේ එමටයි. දැනුම බෙදාදීමගැන අගය කරමි. දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි.🇱🇰❤

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +3

      ස්තූති , ඔබේ අගය කිරීමෙන් මමත් උද්‍යෝගිමත් උනා..🙏

  • @samandias4942
    @samandias4942 5 หลายเดือนก่อน +2

    Godak thanks haride kiyala denawara mathu parapurata.

  • @Nio5089-nl6ty
    @Nio5089-nl6ty 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තුතියි..
    බලන්න යන්න නම් බැරිවෙයි.
    මේ දිනවල ඇති ආර්ථික අපහසුතා නිසා එමනිසා ඔබතුමාගේ වීඩියෝ ගොඩක් වටිනවා.

  • @dedunupriyadarshani7006
    @dedunupriyadarshani7006 2 ปีที่แล้ว +3

    හිතට මාරම සැනසීමක් දැනුන මේක බලද්දි 🤗

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +1

      අනිත් වීඩියෝ ත් බලන්න

  • @anjukariyawasam7425
    @anjukariyawasam7425 4 ปีที่แล้ว +14

    ඒ කාලේ කොච්චර ලස්සනකට තියෙන්න ඇද්ද 😐

  • @user-uj2en4xu7g
    @user-uj2en4xu7g 3 หลายเดือนก่อน +1

    Ahagena inna asai harima watina vediowak thanks

  • @thilanshyamanga4713
    @thilanshyamanga4713 4 ปีที่แล้ว +6

    සුපිරි වීඩියෝවක්❤️❤️❤️

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනා පෞරාණික වස්තූන් ටිකක් දැක ගත්තා..
    සිතට දැනෙන දේ අනන්තය , අප්‍රමාණය... බොහොම ස්තුති ඔබ තුමන්ට .. උතුම් තුණුරුවන්ගේ සරණයි !

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +2

      තව වීඩියෝ තියනව බලන්නකො,තෙරුවන් සරණයි

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @dfrost2797
    @dfrost2797 5 หลายเดือนก่อน +1

    Thank you and appreciate your valuable task.

  • @suyamyapeiris3988
    @suyamyapeiris3988 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති වටිනා වීඩියෝ එකට.ආසාවෙන් බැලුවා .ගොඩක් දේවල් දැනගත්තා .🙏

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      ඉදිරියේදී තවත්

  • @sunithasriyani9844
    @sunithasriyani9844 3 ปีที่แล้ว +3

    මමත්.අාසාවෙන්.බැලුව.ගොඩක්.වැදගත්.විඩියෝවක්.ඉදිරියටත්.දිගටම.කරගෙන.යන්න.සුබ.ගමන්

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      ජය ශ්‍රී , තෙරුවන් සරණයි

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka93 4 ปีที่แล้ว +4

    Excellent.. I think is very Successful video..please try to do more video like this..
    Very Good Job

  • @sumithrakumaridassanayaka2194
    @sumithrakumaridassanayaka2194 5 หลายเดือนก่อน +2

    මහත්මයා, ඉතාමත් ඕනෑ කමකින් බාලපු video එකක්. මම තවම සීගිරි ගිහින් නෑ. මට අත් පොතක් වගේ ප්‍රයෝජන වෙයි සීගිරි යන්න පුළුවන් උන දවසක. Sthuthyi

    • @helamansoya674
      @helamansoya674 5 หลายเดือนก่อน

      වීඩියෝ 50ක් තියනව බලන්න

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 3 หลายเดือนก่อน +1

    ඉතාමත් අගෙයි විස්තර කිරීමට

  • @a.p.gamage5653
    @a.p.gamage5653 4 ปีที่แล้ว +6

    චතුරලා වගේ සංදර්ශන අවශ්‍ය නැ...ඔබ තුමා කරන විදිය ගොඩක් හොඳයි ..අපිට හොඳට දැනෙනවනමි ඒ ඇති..කිසි අඩු පාඩුවක් නැ...මිඩියා ලොක්කො ගියාම එක එක අර්ථ කථන දෙනවා ඔක හදන කාලෙ පොර එතන හිටියා වගේ...මෙ විදිය හොදයි..නිදහසෙ බලන්න සහ අපේ දෙය අගය කරන්න පුලුවන් ..නිදහස් මනසින් ...වෙහෙස මහන්සියට ස්තුතියි...

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      ස්තූති තෙරුවන් සරණයි

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      th-cam.com/video/NAENH4oy6fQ/w-d-xo.html

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සනයි ...ඊළඟ කොටස දාන්න ඉක්මනින්

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +2

      යන්න පුලුවන් වුනු ගමන් දාන්නම් 😍

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @ulnirmala2833
    @ulnirmala2833 5 หลายเดือนก่อน +1

    ඉතාම වට්නවා god bless 🙏

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 หลายเดือนก่อน +1

    Ithamath watina video ekak isthuthi obata 🙏❤

  • @charukaindrajith6131
    @charukaindrajith6131 4 ปีที่แล้ว +3

    Thanks for this video

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +4

    Thanks oyata mama thama gihilla na මෙ කොරොනා ඉවර උනම ලංකාවට අවහම් බුදු සරණෙන් යන්න හිතගේන ඉන්නේ ඔයා පැහැදිලියි කරනවා thanks එකට 👍👍👍👍👍
    බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
    පරිස්සමෙන් විඩියෝ කරන්න
    Good loku 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      ස්තූති ,දිගටම අදහස් ඉදිරිපත් කරන්න

    • @hansajithhansajith5475
      @hansajithhansajith5475 ปีที่แล้ว

      කොරෝන අවේත් මටඔනේ නිස පිටරට මිනිසු මරන්න සෝබද හමේන් එතමයි කරන්නේ වැරිදි වැඩකරන්නෙ සුදවුට වැඩක් නැමෙක හොයන්න ❤❤❤❤ මරනව

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉 ගොඩක් වටිනා විඩියෝ එක🎉ක් ගොඩක් දේවල් දැනගත්ත 🎉🎉🎉

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 4 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වීඩියෝවක්...අපේ රටෙ ඉතිහාසය පිළිබදව හොද දැනුමක් වගේම මුතුන් මිත්තන්ගෙ දස්කම් විස්කම් වල නටබුන් දැක බලාගැනීමට ලැබෙන මහගු අවස්ථාවක්..

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 2 ปีที่แล้ว +4

    ස්තූතියි සහෝදරයා .ගොඩක් වැදගත් ලිපියක් .ඉදිරියටම කරගෙන යන්න.ඔබට තෙරුවන් සරණයි .ශක්තිය ලැබේවා

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +1

      ජය ශ්‍රී

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @swarnakumari5972
    @swarnakumari5972 4 ปีที่แล้ว +4

    අසව්න් .. බලන්න . හිටියා 👍

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @lalithgamini7803
    @lalithgamini7803 5 หลายเดือนก่อน +1

    විශිෂ්ට ඉදිරිපත් කිරීමක්..ස්තූතියි..

  • @CalistaKalugamage
    @CalistaKalugamage 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි අපව දැනුත් කලාට තවත් මෙවැනි පුරාවස්තු පිළිබඳ විඩියෝවක් අරන් එන්න ස්තුතියි

  • @ashanidiluka9199
    @ashanidiluka9199 3 ปีที่แล้ว +3

    අපි සීගිරි ගියාට කවදාවත් මේදේවල් උනන්දුවෙන් නරඹල නෑ ගොඩක් හොඳයි video එක
    මටනම් ආයෙත් සීගිරි යන්න හිතුන 👍

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      ලගදීම තවත් වීඩියෝවක් බලාපොරොත්තු වන්න.

  • @walkwith7770
    @walkwith7770 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝවක්. කොච්චර ලස්සන ගෙවල්ද ඒ කාලෙ තිබිලා තියෙන්නෙ. මේවා සීත කළ ගෙවල් වෙන්න ඕන. ටැප් එකක් වෙනුවට ලස්සන පීල්ලක්. නියමයි.

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +2

      තවත් බොහෝ දෑ ඇත, ලගදීම බලාපොරොත්තු වන්න 🙏

  • @jayasena9691
    @jayasena9691 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.මේ දේවල් දැනගත්තෙ අද තමයි සහෝදරයා..... ගොඩක් ස්තුතියි.

  • @rumeshakalanka4595
    @rumeshakalanka4595 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් macahn digatama karan yanna 😍❤️

  • @dineshbro1801
    @dineshbro1801 4 ปีที่แล้ว +7

    නියමයි බං දිගටම කරමු වැඩේ

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      එළ එළ

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      th-cam.com/video/NAENH4oy6fQ/w-d-xo.html

  • @banduladias2653
    @banduladias2653 4 ปีที่แล้ว +3

    Thank you so much millions more times to Sharing. So good beautiful 💛

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      Thanks 😍🙏

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      th-cam.com/video/NAENH4oy6fQ/w-d-xo.html

  • @sriyaniperera9721
    @sriyaniperera9721 4 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.. ස්තූතියි ඔබට

  • @Travelwitfamily
    @Travelwitfamily 9 หลายเดือนก่อน +2

    ඔබගේ ඉදිරිපත් කිරීම නැවුම් . ඒ වගේම පැහැදිලියි .ග්වේශනාත්මකයි. ඒ ඔයා ඉදිරිපත් කරන දේ බයනැතුව ඉදිරිපත් කරනවා. ඒකයි. ඔහොම කරගෙන යන්න. සුබපැතුම් ...👍👍👍

    • @helamansoya674
      @helamansoya674 9 หลายเดือนก่อน +1

      💐 shear කරන්න

  • @tharuhodadewal7885
    @tharuhodadewal7885 4 ปีที่แล้ว +3

    Niyami aiye niyamai 👍👍👍👍🌹🌹🌹

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +3

      ස්තූති ඔයාට දිරි ගැන්වීම සදහා කමෙන්ට් කිරීම පිළිබඳව 😊🙏🙏🙏

  • @Dhanushka_Abeysekera
    @Dhanushka_Abeysekera 4 ปีที่แล้ว +3

    Niyamai bro!!! ohoma karagena yanda Plss

  • @chintha07
    @chintha07 4 หลายเดือนก่อน +1

    10:34 තත්පරයේදී පෙන්වන තැනින් ගල් ටැංකියට වතුර ගලාගෙන එන්න ඇති. ගල දිගේ පහලට ඇති කාණුව සමහරවිට කෘතිම දිය ඇල්ලක් විදියට අලංකාරය උදෙසා භාවිතා කලා වෙන්නටත් පුලුවන්.

  • @vimathpathirana6201
    @vimathpathirana6201 ปีที่แล้ว +1

    මාරම වටින වීඩියෝ එකක් ඔයාට රාවණ පිහිටයි

  • @liongray1515
    @liongray1515 3 ปีที่แล้ว +4

    Hela Man! පාර්ලිමේන්තුව වාගේ කියන්න නරකයි. ඔය වාගේ ගෞරවන්තික දේවල් අව තක්සේරුවට භාජනය කිරිමක් වාගේ හැගෙනවා. හොද දර්ශන ටිකක්. දක්ශලෙස කැමරා කර තිබෙනවා. හොද පැහැදිලි කිරීමක්.

    • @helamansoya674
      @helamansoya674 3 ปีที่แล้ว +1

      ස්තූති අගය කිරීමට 🙏🙏🙏

  • @hnbandara8165
    @hnbandara8165 4 ปีที่แล้ว +3

    Obata pin,
    God Bless

  • @sherinperera-hy3ib
    @sherinperera-hy3ib หลายเดือนก่อน +1

    කවදාවත් නොදැක්කද දේවල් අපිගියත් බලලා නැ ස්තුතියි ඔබට

  • @user-sy9fk4lv2b
    @user-sy9fk4lv2b 6 หลายเดือนก่อน +1

    අපේ අතීතය ගැන අවබෝධයක් ලබාගන්න මෙම වීඩියෝ පටය ඉතා වැදගත්. මේවා ගැන ලෝකෙටම කියන්න හැකි පාලකයන් අපේ රටට බිහි වේවා.

    • @helamansoya674
      @helamansoya674 6 หลายเดือนก่อน

      තව වීඩියෝ ගොඩක් තියනව බලන්න

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුති මහත්තයෝ ඔබතුමාට රාවනා රජතුමාට මයිදානවයන් විසිහත් නිරිමානය කරදුන් ගිරිමාලිගයේ නොදුටු දසුන් අපහට පෙන්වාදිම ගැන තෙරුවන් සරණයි .

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      ස්තූති

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @ishanasenankafonseka9715
    @ishanasenankafonseka9715 ปีที่แล้ว +3

    හොද පැහැදිලි ඉදිරිපත් කිරීමක් 👍

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว +2

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @wgariyawansha2373
    @wgariyawansha2373 4 ปีที่แล้ว +2

    Thanks friend godak watinawa

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +1

      ස්තූති සහෝදරයා

  • @shara4036
    @shara4036 10 หลายเดือนก่อน +1

    Just stumbled on your channel. Very interesting. Keep up the good work 😊

  • @Knoxville._1233
    @Knoxville._1233 2 ปีที่แล้ว +4

    Brilliant video....I learned about sigiriya lot from this video 🔥
    Thank you sir 🙏🙏🙏
    Wish you all the best 😍❤

    • @helamansoya674
      @helamansoya674 2 ปีที่แล้ว +2

      🙏🙏😍😍

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

  • @madushasrlg9914
    @madushasrlg9914 4 ปีที่แล้ว +3

    හැබැයි හරිම වැදගත් දෙයක් ඔයා කරන්නෙ හරිම ලස්සනයි.

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +2

      ස්තූති ,අනික් වීඩියෝත් බලන්න

    • @aselapiyumali3250
      @aselapiyumali3250 3 ปีที่แล้ว

      ගොඩක් දේවල් දැනගත්තා අද. Thank you .🏸🌞🌞🌞

  • @FUNHUBSL
    @FUNHUBSL 4 ปีที่แล้ว +2

    niyamai godak watinawa anunge opa duupa blnwata wada meeka gdak watinawa bs

    • @helamansoya674
      @helamansoya674 4 ปีที่แล้ว +2

      ස්තුති ,තෙරුවන් සරණයි

  • @nrkdnr
    @nrkdnr 4 ปีที่แล้ว +2

    Excellent job well done thanks

  • @edwardnedimala5149
    @edwardnedimala5149 ปีที่แล้ว +4

    enjoyed your video of The lower level of the Sigiriya rock. Lot of information. so it was built and occupied way before Kashappa.. That is fascinating to know how did these Hela citizens have the knowledge and means to construct such a Sophisticated place inside huge Rocks.
    Thank you for sharing..

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

    • @helamansoya674
      @helamansoya674 ปีที่แล้ว

      සීගිරියට යන කෙනෙක් සියලු නටබුන් නරඹමින් ,ඒවා අතීතයේ තිබුනු ආකාරය පිළිබඳව විස්තර කරමින් , සම්පූර්ණ සීගිරිය පිළිබඳව වීඩියෝ ලබාදීම ආරම්භ කර ඇත.අන්තිමට අප්ලෝඩ් කරඇති වීඩියෝ නරඹන්න.අදහස් කමෙන්ට් කරන්න, ජය ශ්‍රී 💐

    • @shara4036
      @shara4036 10 หลายเดือนก่อน

      Our history has been distorted, it goes way back- King Ravana- Hela people..

  • @musiceye1652
    @musiceye1652 4 ปีที่แล้ว +3

    Thank aiye ❤🙏

  • @bandarageh.m.g.5724
    @bandarageh.m.g.5724 3 ปีที่แล้ว +2

    ඉතාමත් ම නිවැරැදි සහ සත්‍ය පැහැදිලි කිරීම ක් ඔබට ගොඩක් ස්තුතිය

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 3 ปีที่แล้ว +1

    Theruwan saranaii🙏🙏🙏