ඉතිහාසය වෙනස් කරවන සීගිරි පර්වතයේ දකුණු පිවිසුම පිළිබඳ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #sigiriya #ravana #rawana
    sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
    සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගවුරවනීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.
    👋 COME SAY HELLO!
    ✦ Website: bmktravel.com/
    ✦ Facebook: / lengathusith. .
    ✦ Page : / lengathuphot. .
    ✦ TikTok : / bmktravel
    ✦ Instagram : / bmktravel
    ✦ Whatsapp : ‪+9779745325568‬ (මේ තියෙන විදියටම Number එක save කරොත් විතරයි වැඩ කරන්නේ. Save කරද්දී number අඩු කරල save කරන්න එපා. එහෙම උනොත් වැඩ කරන එකක් නෑ.. ගොඩක් අය whatsapp මේ number එක වැඩ නෑ කියල අහපු නිසා.
    🎥 MY TH-cam GEAR
    ✦ Gopro Hero 10 black
    ✦ Edited with adobe premiere pro

ความคิดเห็น • 38

  • @rangaprasanga8452
    @rangaprasanga8452 3 หลายเดือนก่อน +9

    සොබාවික දෙයක් මිනිසා විසින් නිර්මාණය කළ ලෝකයේ ලස්සනම එකම නිර්මාණයයි. ඒ සීගිරිය පමනයි.

  • @keerthirathna3872
    @keerthirathna3872 หลายเดือนก่อน +2

    මේ හෙළබිම ගැන සොයන සියලුම මහත්ම මහත්මීන් ට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @madunmadushanka5182
    @madunmadushanka5182 3 หลายเดือนก่อน +14

    ඔබේ සීගිරිය පිළිබඳව වීඩියෝ හැම එකක්ම බැලුවා...මේ කතාකරන හැම සාධකයක්ම ඔප්පු කරගන්න පුලුවන් නම් අපේ අතීතය ගැන කොච්චර තොරතුරු සැඟවී තියෙනවද....පුලුවන් අය තොරතුරු ඇති අය මේ සහෝදරයට සප් එකක් දෙන්න...මාත් සීගිරිය ගැන හරිම ආශාවෙන් මේ දේවල් බලන්නේ.. අතීතය ගවේෂණ කරන්න කැමති අය කෝ...

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 3 หลายเดือนก่อน +2

    සීගිරි රාජධානිය පිළිබඳව දකින් විස්ථර හෙළ විරු දැකුම් මවා පෙන්වයි. සීගිරි අප්සරාවන් මැවී පෙනෙයි. ඓයිතිහාසික කරුණු කාරනා අතිශය මනස්කාන්තයි. ස්තූතියි!

  • @anandakumara3315
    @anandakumara3315 3 หลายเดือนก่อน +1

    සිගිරියගැන ඔබකරන ගවිිරවනිය ගවෙිශනයක් ඉතාම පැහැදිලියි එත්එක්කම අතිතය මෙවගේම වැලලිලා ගියෝත් අපේ පුුවිිඩ ඉතිහාසයට මොනවාවෙයිද මෙිචිිචර කලක් මොනවදවුනේ වැලලිලායන්න කිසිම කෙනෙක්ගේ උනන්දුවක් නැතිකමද කමිිමැලිකමද නැත්නමිි කාගෙවත් බලපෑමිද කියලා හිතන්නවෙනව ඒ මන්ද රාවනා රජතුමා මෙිකට පැටලෙනව එයයි ඇත්ත ඉතිහාසය එමෙන්ම එහෙමවුනොත් අපෙරටට අල්ලපුරට ඉන්දියාවට මදිකමක් හේතුව රාවනා රජතුමාගේ නම අහුවත් ඉන්දියාව හෙල්ලෙනව අපිට පුවුඩත්වයක් තියනව අනික සුද්දා ප්ලේන් හදන්න ඉස්සර ලංකාවෙ රාවනා රජතුමාතමා ලෝකෙටම ⁣හදලපෙන්නුවෙිි බලන්න සිගිරියෙ ඉතිහාසය නුවරඑළියේ හග්ගල ලෝකාන්තය ඇල්ල රාවනා ගුහාව පැතිතුනකින් සමන්විත ගුහාව මමමෙි කෙටියෙන් විස්තරකරේ ඔබතුමාට ගවුරවයක් හැටියට ඉතින් මා ආදරනිය ගවෙිශකයානෙනි ඔබමෙිකරන කර්තව්‍යයට කවදාහරි ඉපදෙන්න ඉන්න හෙලදරැවන්ට අනාගතේට ආඩමිබරයක් වෙනබව සැබැයි ඒකට හේතුව මෙිරට හෙලයාගේරට කටක්ඇරල කියන්න ඉඩක් ලැබෙනබවට ස්තිරයි කොහොමහරි අපි ඔබතුමා සමගයි ස්තුතියි නැවත හමුවෙමු ❤😂🙏

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 3 หลายเดือนก่อน +2

    බෙහෙවින් ම ස්තුතිය . තව තවත් මෙවැනි වටිනා vedio ගෙන එමට හැකි වෙවා !

  • @umalijayasinghe3903
    @umalijayasinghe3903 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ..සීගිරිය හැන හොයන්න ගත්තේ ඔබගේ මේ video වලින් පස්සේ

  • @user-wn8gw8ss4s
    @user-wn8gw8ss4s 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි

  • @TKavinduJayyalathArachchi
    @TKavinduJayyalathArachchi 3 หลายเดือนก่อน

    Tawa duratath sigirye thorathuru hoyagann saktjiya dairiya labewa obata budu saranai

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට. 💙🙏🙏

  • @hemanthiw9732
    @hemanthiw9732 2 หลายเดือนก่อน

    Thank you so much

  • @nelumsisiramarambage1178
    @nelumsisiramarambage1178 3 หลายเดือนก่อน +1

    Grateful keep it up

  • @suwarnahettiarachchige4018
    @suwarnahettiarachchige4018 3 หลายเดือนก่อน

    Oyage wada sataha😮n harima asawen balanawa.harima watinawa.m 13:50 e 13:50 e

  • @shanthamallika9999
    @shanthamallika9999 3 หลายเดือนก่อน

    sigriya gana godak. vistara dana gatta oyata sthuthiyi puta parissamin Theruwan saranai♥️🌹

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 3 หลายเดือนก่อน

    wow! Your videos are original without lots of crazy imagined Ideas, just facts! keep it that way, great Job.

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      Thank You so much 💙

  • @nisansalawijesinghe6593
    @nisansalawijesinghe6593 3 หลายเดือนก่อน

    Godak hoda vedasatahanak

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 3 หลายเดือนก่อน

  • @malindajaprasanna9481
    @malindajaprasanna9481 3 หลายเดือนก่อน

    Matath asi rate oya wge thanwalat gihin ewa balala ඉතිහාසය gana danagnna ape ❤

  • @santhajayalath
    @santhajayalath 11 วันที่ผ่านมา

    ඔබ පවසන කරුණු අනුව නෙමේ සීගිරිය නිර්මාණය කරලා තියෙන්නේ.
    නැගෙනහිර සීමාව කැටපත් පවුරක පවුරක නටඹුන් තවමත් පවතිනවා එම කැටපත් පවුරට සම්බන්ධ කිරි ගරුඬ පඩිපෙළවල් බෙල් මහතා ගලවා ඉවත් කර තිබෙනවා. සීගිරි මහගලෙන් මහගලෙන් ගැලවුණු විශාල ගල් පොත්තක් වැටීම නිසා එම කැටපත් පවුරු විනාශ වී තිබෙනවා එහෙත් බිඳුනු කැටපත් පවුරේ විශාල කොටසක් නටඹුන් පැරණි චිත්‍රවල පවතිනවා ඔබ සීගිරියේ ඉතාම පැරණි ඡායාරූප නරඹන්න ඒවා තුළ එම පඩිපෙළවල් සහ කැඩී ගිය කැටපත් පවුරු කොටස් දකින්න පුළුවන්. කැටපත් පවුරට අදාල එම කිරිකරුන්ට පඩි පෙළවල් බෙල් මහතා ගලවා ඉවත් කරන්නට ඇත්තේ ඔහුට පුරාවිද්‍යාව සම්බන්ධ දැනුමක් නොමැති නිසා බව වටහාගන්න පුළුවන්

  • @sunilgamage9605
    @sunilgamage9605 3 หลายเดือนก่อน

    සීගිරිය හරිම කුතුහලය දනවන නිර්මාණයක් මහාරාවනයන් දක්වා ඵය පුරාතනයි! ඉතින් මේ කාලයන් තවම නිවැරදිව සම්භන්ධව නැ! ඵබැවින් anthrohological evidance සොයාගන්ම, කැණීම් පර්යේෂණ වලින් සහ සෙල්ලිපි, සහ නටබුන් මේ සියල්ල දම්වැලක පුරැක් සේ ඵකට කටයුතු කිරීමකින් පමණයි මෙය අනාවරණය කරගන්නට පුලුවන්. ඵ් මගේ පුද්ගලික මතයයි. ඔබතුමා ගේ කාර්ය අතිශය ගරැත්වයෙන් අගය කරනවා!

  • @lalmunasighe9174
    @lalmunasighe9174 3 หลายเดือนก่อน +1

    හොදයි.තවදුරටත් අළුත් සොයාගැනීම් කරගෙන යන්න.

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 💙💙🌻🌻

  • @sewwandivirasinha7737
    @sewwandivirasinha7737 3 หลายเดือนก่อน

    Aiye mata oyawa hambenna puluwanda plz

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      අවශ්‍ය දෙයක් තියෙනවා නම් කතා කරන්න පුලුවන්. සම්බන්ධ කරගන්න පුලුවන් whatsapp අංක සහ අනෙකුත් විස්තර Discretion එකේ දාල තියෙනවා.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Ne ne meka avith rawana rajuge thaththa Oka hadala thiynne..

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน

    අද කාලේ වගේ එකාලේ කම්මැලි රජවරැ හිටියේ නැ .එ මිනිස්සු හොදට සවිශක්තිය තියන අය මොකාද හැම තිස්සෙම ඔක උඩට පහලට නගින්නේ බහින්නේ නැනේ?අද කාලේ එන්න පුරාවිද්‍යා හොරැ හිතන්නේ උන්වගේ ශරිර හොරැ කියල. එහෙම හිතල තිරන ගන්නේ?

    • @hashanchandimal4737
      @hashanchandimal4737 3 หลายเดือนก่อน

      Dan wage naki lokko raja unne bn e kale

  • @user-gt2zl4mh4x
    @user-gt2zl4mh4x 3 หลายเดือนก่อน

    Vishesha deyak me 😂

  • @renukanishanthi8040
    @renukanishanthi8040 3 หลายเดือนก่อน

    Ggodak agei

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 💙💙🌻🌻

  • @mangalikawva2843
    @mangalikawva2843 3 หลายเดือนก่อน

    Sigireyye mudune geyak wage hadan inne polathu walin thanagena inne a wahala tiyana 1ka pennuwe neha a ai

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      තව කතා කරන්න, පෙන්වන්න බොහෝ දේවල් තියෙනවා. අපි ඒ ගැනත් ඉදිරියෙදි කතා කරමු. 🌻🌻

  • @dayawathirathnayake1555
    @dayawathirathnayake1555 3 หลายเดือนก่อน

    හරිම පුදුමයි

  • @madunmadushanka5182
    @madunmadushanka5182 3 หลายเดือนก่อน

    ඔබව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න..

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      ‪+977 974‑5325568‬ මේ Number එක මේ විදියටම save කරන්න. Whatsapp