BMK TRAVEL - Buddhika Mahesh Kodikara
BMK TRAVEL - Buddhika Mahesh Kodikara
  • 134
  • 1 013 907
වෑගම් පත්තුවේ රාස්සගල නොහොත් රජගල තැන්න | Rajagalathanna Archaeological site in Sri Lanka
#rajagala #rajagalathanna #රජගල
Rajagala Rock / Rassagala
Rajagala (The Monarch's Rock) is a rugged and heavily forested mountain situated (316 m) above sea level, in a sparsely populated part of Eastern Province Sri Lanka.
Rassagala, commonly Rajagala (The Monarch's Rock) or Rajagalathenna, is a rugged and heavily forested mountain situated 1,038 feet (316 m) above sea level, in a sparsely populated part of Eastern Province, Sri Lanka which has an important archaeological value.
The Rajagala archaeological site is only second to the Mihintale monastery in Anuradhapura and it spreads over 1,600 acres (650 ha; 2.5 sq mi), It consists more than 600 prehistoric ruins, monuments and artifacts, and nearly 100 of them are ancient Stupas.
Access to the mountain from Ampara Town is about 24 kilometres (15 mi) north of Ampara - Maha Oya Road(A27), via Uhana and the village of Bakkiella.
රජගල, රජගලතැන්න / රාස්සගල පිහිටා ඇත්තේ වැව්ගම් පත්තුවෙහි ය. අම්පාර මහඔය මාර්ගයේ උහන පසුකර ඉදිරියට යන විට රජගලතැන්න ගම්මානය හමුවේ. එතැන් සිට කිලෝමීටරයක්‌ පමණක්‌ පමණ ගමන් කරනා විට මේ අති උතුම් සිද්ධස්‌ථානයට හැරෙන මංසන්ධියයි. එහි සිට වම්පසට තවත් කිලෝමීටරයක්‌, එකහමාරක්‌ පමණ ඉදිරිය බැලු විට රජගල ආශ්‍රිත අක්‌කර දහස්‌ ගණනකින් යුත් මහ වනගහන සීමාවය.
එය මහා සද්දන්තයන් ප්‍රමුඛ වන සිව්පාවුන් බහුලව ගැවසෙන උන්ගේ රජදහනකි.
එ දවස නම් රජගල කසාවතින් බැබළුණු මහා පුණ්‍ය භූමියක්‌ බවට ඇති සාක්‌ෂි අනන්ත ය අප්‍රමාණ ය. මේ පුදබිම මුහුදු මට්‌ටමින් අඩි එක්‌දාස්‌ තිස් අටක් 1038 (මීටර් 316) උස කන්දක පිහිටා ඇත්තේ භාවනානුයෝගී යතිවරයන්ට සසරින් එතෙර වීම උදෙසා බවුන් වැඩීමට සොබා දහම විසින් මොනවට නිර්මාණය කොට ඇති අයුරින්.
පෙර රජ දවස රජගල වසර දහස් ගණනක් තිස්සේ මහ වනය විසින් ගිලගෙන තිබුණු එම වෙහෙර බිම කැණීම් කටයුතු කැර නැවත පුනරුත්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.
"රාස්සගල" නාමය පුරාවිද්‍යාඥයින් පවසන පරිදි, රාක්ෂයන්ට වැදුම් පිදුම් කල රාක්ෂ ගෝත්‍රිකයින් මේ ප්‍රදේශයේ ජීවත්ව සිටි නිසා මෙම කන්දට රාස්සගල යන නාමය යෙදෙන්නට ඇතැයි පැවසේ.
රජගල විහාරය දුටුගැමුණු රජතුමාගේ සහෝදර සද්ධාතිස්ස රජගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි. පූ. 119-109) විසින් මෙම විහාරය ආරම්භ කල බව මහාවංශය සාක්ෂි දරයි. ලජ්ජ්තිස්ස රජු විසින් කරවූ ශිලා ලිපි කිහිපයක් රජගලින් හමුවී ඇත. මීට අමතරව අනුරාධපුර යුගයේ සිටි කුටකණ්ණ තිස්ස රජු, භාතික තිස්ස රජු,මහසෙන් රජු, බුද්ධදාස රජු සහ දප්පුල රජු වැනි රජවරුන්ගේ සමයන්හී මෙම ස්ථානය වැඩිදියුණු කරවා තිබේ.
පැරණි නාමයන් අනුරාධපුර යුගයේදී මෙම ස්oථානය ගිරිකුම්බිල විහාරය, අරියාකර විහාරය, අරිත්තරා වෙහෙර වැනි නම් වලින් හඳුන්වා ඇත. දීපවංශය, මහාවංශය, සහස්සවත්තුප්කරණය, අට්ඨකථා, රසවාහිනිය, සද්ධර්මලංකාරය වැනි ග්‍රන්ථ වල මෙම ස්ථානය පිළිබඳ තොරතුරු සඳහන් වේ.
රජගල පුරාවිද්‍යා භූමියෙහි කාල වකවානු ගණනාවකට අයිති ශිලා ලිපි සමූහයක් දැකගත හැකිවේ. ඒ අතර කටාරම් ලිපි හා ගිරි ලිපි වේ. ඉන් වඩාත්ම අවධානයට ලක්වන පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වන ශිලා ලේඛනය වේ. එමගින් මහින්දාගමනය සම්බන්ධ වංශකථාව තවදුරටත් සනාථ කරනු ලබයි.
රජගල පිහිටි අනෙකුත් නටබුන් අතර අඩක් වැඩ නිමකළ හිටි බුද්ධ ප්‍රථිමාව, දිය පිහිල්ල හා ඊට සම්බන්ධ සුවිසල් ශිලාමය පාත්‍රා, පුන්කලස දෝතින් රැගෙන සිටින ආකාරය දැක්වෙන මුරගල හා නාග රාජු හා රාජිනිය දැක්වෙන මුරගල ආදිය දැකගත හැකි වේ.
මීට අමතරව ශිලාමය පාත්‍රා සහිත ස්ථානයට ඉහලින් ගල් පුවරු යොදා ඉදි කළ පැරණි උළුවස්ස සහිත ගල් ලෙන ඉදිකොට තිබේ. එසේම කාලය අනිෂ්චිත ප්‍රාථමික ගුහා සිතුවම් සමූහයක් සහ අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන බිතු සිතුවම් කොටස් කිහිපයක් සහිත චිත්‍ර ලෙනක්ද මේ පුදබිමේ දැකගත හැකිවේ.
රජගල ලෙන් ලිපිය ක්‍රි. පූ. 2-1 සියවසට අයත් මෙම ලෙන් ලිපිය පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් යුක්ත වේ. මෙහි අන්තර්ගතයෙහි, දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී තිස්ස මහ රජුගේ පුත් තිස්ස කුමාරයාගේ භාර්යාව වූ උපාසිකා ශාමිකාගේ ලෙන, ලෙස දක්වා ඇත.
මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
* පුරාවිද්‍යාව සහ ඉතිහාසය යන විශයන් තුළ ස්ථානයක් පිළිබඳව හෝ යම්කිසි සිදුවීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කල හැක්කේ දැනට හමුවී ඇති සාක්ෂි සාධක මත පමණි. නමුත් එලෙස දිරිපත් කරන ඕනෑම කරුණක් නව සොයාගැනීම් සහ හමුවන සාධක මත ඕනෑම මොහොතක කෙනස්වීමට හැකියාව තිබේ. එහෙයින් මේ මොහොතේ අප කරුණු ඉදිරිපත් කරන්නේ දැනට පවතින සාක්ෂි සාධක මත පමණි. ස්ථාන නාම, ගෙනහැර දක්වන කරුණු, කාල වකවානු සහ තව බොහෝ සාධක කාලයත් සමග සංශෝධනය විය හැකිය. එය ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විශයන්වල ස්වභාවය බව කාරුණිකව සලකන්න.
👋 COME SAY HELLO!
✦ Facebook: lengathusith...
✦ Page : lengathuphot...
✦ TikTok : www.tiktok.com/@bmktravel
✦ Instagram : www.tiktok.com/@bmktravel
🎥 MY TH-cam GEAR
✦ Gopro Hero 10 black
✦ Edited with adobe premiere pro
มุมมอง: 1 934

วีดีโอ

සීගිරියේ අභිරහස් පොකුණ හමුවේ | කැනීම් සිදු නොකල සීගිරි නැගෙනහිර භූමියේ අභිරහස් සොයා ගිය ගමන
มุมมอง 43Kวันที่ผ่านมา
#rawana #sigiriya #ravana #sigiriya #ravana #rawana sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya T...
ක්‍රි.පූ පළවෙනි සියවසේ බුෆේ දැමූ ආහාර බහාලුම් අතර ලෝකයේ පැරණිතම කාල යාන්ත්‍රණයක් හමුවේ
มุมมอง 2.7K14 วันที่ผ่านมา
#anuradhapura #ravana #rawana Anuradhapuraya gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Anuradhapura Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Anuradhapura ruins | anuradhapura kingdom | Sri Lanka ancient capitals | anuradhapura temples | Polonnaruwa statues | Polonnaruwa historical | significa...
හෙල ඉතිහාසයේ පළමු වතාවට කෙරෙන ගවේෂණාත්මක හෙලිදරව්ව.
มุมมอง 9K21 วันที่ผ่านมา
#auradhapura #ravana #rawana Anuradhapura gana visthara sinhalen | Dutugamunu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sri ...
ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූ උතුරේ බොදු උරුමය. කුරුන්දිමලේ | Kurundi Archaeological site in Mullaitivu
มุมมอง 2.7K21 วันที่ผ่านมา
#polonnaruwa #ravana #rawana #kurundi #buddhist #කුරුන්දි polonnaruwa gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa h...
යාපනේ බෞද්ධ උරුමය | භික්ෂුන්වහන්සේලා හැට නමක් එකතැන සමූලඝාතනය වූ උතුරේ බෞද්ධ උරුමයේ සුලමුල
มุมมอง 1.7K28 วันที่ผ่านมา
#kurindimale #kurindi #කුරුන්දි Kurindimale gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance |...
පොලොවට පස් වෙමින් පවතින හෙල උරුමෙයේ ජීවමාන සලකුණු | Manavakanda Archaeological site in Sri Lanka
มุมมอง 44Kหลายเดือนก่อน
#hela #ravana #rawana Manavakanda Archaeological site in Sri Lanka Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Sri Lanka travel guide | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site...
පොලොන්නරුව දළදා මලුවේ පියගැටපෙල අසල ඇති ගල් පුවරුවේ ඔබ නොදත් කතාව
มุมมอง 1.1Kหลายเดือนก่อน
#polonnaruwa #ravana #rawana polonnaruwa gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sr...
පුරාණ හෙලයන්ගේ දියුණු නාගරික සභ්‍යත්වය
มุมมอง 12Kหลายเดือนก่อน
#hela #ravana #rawana Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Sri Lanka travel guide | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cul...
Parakramabhahu raja maligaya | පරාක්‍රමබාහු රාජ මාලිගයේ ඔබ මෙතෙක් නොඇසූ කතාවක්
มุมมอง 2Kหลายเดือนก่อน
#polonnaruwa #ravana #rawana polonnaruwa gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sr...
විස්වාස කරන්න ! මේක හම්බුණේ පොලොන්නරුවෙන්
มุมมอง 4.7Kหลายเดือนก่อน
#polonnaruwa #ravana #rawana polonnaruwa gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sr...
පොලොන්නරුව කුමාර පොකුණේ ඔබ මෙතෙක් නොඇසූ කතාවක්.
มุมมอง 937หลายเดือนก่อน
#polonnaruwa #ravana #rawana polonnaruwa gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sr...
නිශ්ශංකමල්ල රාජසභා මණ්ඩපයේ ඔබ මෙතෙක් නොඇසූ කතාව | Polonnaruwa Sri Lanka | King Nishshankamalla
มุมมอง 2.9Kหลายเดือนก่อน
#polonnaruwa #ravana #rawana polonnaruwa gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sr...
පොළොන්නරුව දීප උයනෙන් හමුවූ රාජකීය ස්නානාගාරය | Polonnaruwa Sri Lanka
มุมมอง 11K2 หลายเดือนก่อน
#polonnaruwa #ravana #rawana polonnaruwa gana visthara sinhalen | parakramabahu | nishshankamalla | gal viharaya | gal wiharaya gana sinhalen | Polonnaruwa Ancient City | Sri Lanka historical sites | UNESCO World Heritage sites Sri Lanka | Polonnaruwa ruins | Polonnaruwa kingdom | Sri Lanka ancient capitals | Polonnaruwa temples | Polonnaruwa statues | Polonnaruwa historical | significance | Sr...
පිදුරංගල ගැන මෙතෙක් නොඇසූ මවිතවන කතාවක්
มุมมอง 7K2 หลายเดือนก่อน
පිදුරංගල ගැන මෙතෙක් නොඇස මවිතවන කතාවක්
සීගිරිය සහ පිදුරංගල ගියාට ඔබ කවදාවත් මේ දේවල් දැකල නැතිව ඇති. විහාර වහලුන් පිළිබඳ සෙල්ලිපි සාක්ෂි
มุมมอง 2K2 หลายเดือนก่อน
සීගිරිය සහ පිදුරංගල ගියාට ඔබ කවදාවත් මේ දේවල් දැකල නැතිව ඇති. විහාර වහලුන් පිළිබඳ සෙල්ලිපි සාක්ෂි
බුදුන් වැඩමකල සත්‍ය නාගදීපය මයියංගනයෙන් හමුවීමේ සිදුවීම. මිනිස්සුගෙ විස්වාස එදත් තිබුණා අදත් තියෙනවා
มุมมอง 3.9K2 หลายเดือนก่อน
බුදුන් වැඩමකල සත්‍ය නාගදීපය මයියංගනයෙන් හමුවීමේ සිදුවීම. මිනිස්සුගෙ විස්වාස එදත් තිබුණා අදත් තියෙනවා
සීගිරි ගල යට මාලිගය හමුවේ.
มุมมอง 28K2 หลายเดือนก่อน
සීගිරි ගල යට මාලිගය හමුවේ.
සීගිරියේ මාපාගල මෙතෙක් නොඇසූ සත්‍යය කතාව. Mapagala - Sigiriya
มุมมอง 2.7K2 หลายเดือนก่อน
සීගිරියේ මාපාගල මෙතෙක් නොඇස සත්‍යය කතාව. Mapagala - Sigiriya
මේව නිකම්ම නිකම් දාගැබ් නෙමෙයි !!! 🤔 පුරාණ හෙලයන් භාවිතා කල ශක්තිය කෝෂ්ටාගාර
มุมมอง 7K3 หลายเดือนก่อน
මේව නිකම්ම නිකම් දාගැබ් නෙමෙයි !!! 🤔 පුරාණ හෙලයන් භාවිතා කල ශක්තිය කෝෂ්ටාගාර
රුහුණේ පුරාවස්තු වලට යටින් වසර දහස් ගානක ඉතිහාස කතාවක් මතුවේ
มุมมอง 1.7K3 หลายเดือนก่อน
රුහුණේ පුරාවස්තු වලට යටින් වසර දහස් ගානක ඉතිහාස කතාවක් මතුවේ
ඉතිහාසය වෙනස් කරවන සීගිරි පර්වතයේ දකුණු පිවිසුම පිළිබඳ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.
มุมมอง 16K3 หลายเดือนก่อน
ඉතිහාසය වෙනස් කරවන සීගිරි පර්වතයේ දකුණු පිවිසුම පිළිබඳ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.
හෙලයන්ගේ විශිෂ්ට නිර්මාණයක් සීගිරි පර්වතය මුදුනෙන් හමුවේ.
มุมมอง 8K3 หลายเดือนก่อน
හෙලයන්ගේ විශිෂ්ට නිර්මාණයක් සීගිරි පර්වතය මුදුනෙන් හමුවේ.
සීගිරි ගල මුදුනෙන් රජ මාලිගයක සැගවුණු රහස් හෙළිදරව්ව.
มุมมอง 33K3 หลายเดือนก่อน
සීගිරි ගල මුදුනෙන් රජ මාලිගයක සැගවුණු රහස් හෙළිදරව්ව.
සීගිරියේ සිංහ පාදය මැදින් පුරාණ උතුරු පිවිසුමේ නටබුන් හමුවේ.
มุมมอง 27K4 หลายเดือนก่อน
සීගිරියේ සිංහ පාදය මැදින් පුරාණ උතුරු පිවිසුමේ නටබුන් හමුවේ.
සීගිරි සිංහ පාදයේ සත්‍ය කතාව | HCP BELL බෙල් සිංහ පාදයට කරපු දේ ඔබ දන්නවද?
มุมมอง 8K4 หลายเดือนก่อน
සීගිරි සිංහ පාදයේ සත්‍ය කතාව | HCP BELL බෙල් සිංහ පාදයට කරපු දේ ඔබ දන්නවද?
සීගිරියේ එලිමහන් රගහලක් තිබිලා.. සාක්ෂි සාධක සහිතව කරන හෙලිදරව්ව.
มุมมอง 7K4 หลายเดือนก่อน
සීගිරියේ එලිමහන් රගහලක් තිබිලා.. සාක්ෂි සාධක සහිතව කරන හෙලිදරව්ව.
සීගිරියේ උගුල් ගල. සතුරන් විනාශ කරන්න යොදාගත් බවට දශක කිහියක් කතාබහට ලක්වූ ස්තානය පිළිබඳ විග්‍රහය.
มุมมอง 8K5 หลายเดือนก่อน
සීගිරියේ උගුල් ගල. සතුරන් විනාශ කරන්න යොදාගත් බවට දශක කිහියක් කතාබහට ලක්ව ස්තානය පිළිබඳ විග්‍රහය.
ධාතුසේන රජතුමා මැරුවේ කාශ්‍යප කුමාරයා නෙමෙයි. හෙල ඉතිහාසයේ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.
มุมมอง 9K5 หลายเดือนก่อน
ධාතුසේන රජතුමා මැරුවේ කාශ්‍යප කුමාරයා නෙමෙයි. හෙල ඉතිහාසයේ ආන්දෝලනාත්මක හෙලිදරව්ව.
සීගිරියේ රහස් දොරටුව හමුවේ. කලුගල් දමා විශාල දොරටුව වසා දැමුවේ කවුද? Sigiriya rahas doratuwa
มุมมอง 275K5 หลายเดือนก่อน
සීගිරියේ රහස් දොරටුව හමුවේ. කලුගල් දමා විශාල දොරටුව වසා දැමුවේ කවුද? Sigiriya rahas doratuwa

ความคิดเห็น

  • @chithraperera8487
    @chithraperera8487 5 ชั่วโมงที่ผ่านมา

    ❤ ස්තූතියි

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 6 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සහෝදරයා...තෙරුවන් සරණයි.!!!

  • @UdayangaWickramasinghe-d4w
    @UdayangaWickramasinghe-d4w 10 ชั่วโมงที่ผ่านมา

    බිම්බිසාර රජතුමා මරපු අජාසත් කුමාරයටත් පැවැත්ම හා සහයොගයක් මිනිස්සු දුන්නා නේද, එත් තමන්ගේම මලීගාවේන් කොහොමද හොයගන්නේ පියා මරපු එක පිලිබඳව තොරතුරු, අපි අද ඉන්න දවසට වඩා පැරනි පොත් ලියවුනු දවස කාෂ්‍යප රජතුමාට කිට්ටුයි නේද , අතිතයේ වුන සිදුවීමක් වර්තමානයේ ඉදිමින් උපකල්පන ගොඩනගමින් කෙසේ නම් සොයාගන්නද , අතිතයේ තිබුන බොහොදේ අද වන විට නැතිවි ගිහින්, ඉතුරු වුන සුලු දෙයකින් ගොඩක් ඈත අතිතයේ සිදුවුන දේවල් හොයන එකනම් අමාරු වැඩක්... කමක්නැ මම ඔබට සුබතනවා...

  • @ranukz4153
    @ranukz4153 13 ชั่วโมงที่ผ่านมา

  • @WeMol
    @WeMol 14 ชั่วโมงที่ผ่านมา

    @praveenmohan

  • @WeMol
    @WeMol 14 ชั่วโมงที่ผ่านมา

    E kale un Dan jeewath unoth jeewithe nathi karaganna sikuruyi

  • @0krishaniperera
    @0krishaniperera 19 ชั่วโมงที่ผ่านมา

    Baibale tiyena divya lokaya me rata tamai ape rata

  • @chameerabandula5552
    @chameerabandula5552 21 ชั่วโมงที่ผ่านมา

    බොහොම පිං සහෝදරයා මෙහෙම හෙලිදරව් කරනවාට... ❤️

  • @rohansomanayake304
    @rohansomanayake304 21 ชั่วโมงที่ผ่านมา

    Thank you dear friend BMK.keep on your great expeditions of Srilanka.

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 วันที่ผ่านมา

    හෙළබිම ඉතිහාසය සගවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේවා පෙනුණේ නැතිද .ඔබට තෙරුවන්සරණයි .මේවා පෙන්වා දීමට ගන්නා උත්සාහය අගය කරමි .අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි ❤

  • @thanuthanu4621
    @thanuthanu4621 วันที่ผ่านมา

    කොච්චර වෙලා යනවද යන්න

    • @BMKtravelSL
      @BMKtravelSL วันที่ผ่านมา

      වාහන නවත්වන තැන ඉදලා දිය ඇල්ල ළගට යන්න කොච්චර වෙලා යනවද කියලද අහන්නේ? එතන ඉදලා යන්න නම් පැයකටත් අඩු කාලයත් යන්නේ. සාමාන්‍යයෙන් පැය බාගෙකින් වගේ යන්න පුලුවන්.

  • @chanakaashan2866
    @chanakaashan2866 วันที่ผ่านมา

    ඒ ගල පස්සෙ වැටුන එකක් අර කැපුම් පාරවල් උඩට වැටිල තියෙන්නේ

  • @nimalwicramasinghe3090
    @nimalwicramasinghe3090 วันที่ผ่านมา

    බුදුන් උපන්දෙසය.ඉතිහාසය.සගවාඅපෙඋරුමය.සගවාපාලකයන්.සුද්දන්ගෙරුකඩබවටපත්වි.ඔබටබුදුසරන.සියලුරෙකවරනලෙබෙවා.බුදුසරනයි..❤❤❤❤

  • @MoneyhuBLK
    @MoneyhuBLK วันที่ผ่านมา

    rawana rajathuma malu athi karapu pokuna neda me 😁😁😁

  • @OnlineRRR
    @OnlineRRR วันที่ผ่านมา

    සදකඩ.පහන සාදාගෙන යද්දී.සතුරු ආක්‍රමණයක් එන්න ඇති

  • @OnlineRRR
    @OnlineRRR วันที่ผ่านมา

    බරොස් කියන නම ඓතිහාසික ස්තානයකට දාපු එක සම්පූර්ණයෙන් වැරදියි

  • @UdayangaWickramasinghe-d4w
    @UdayangaWickramasinghe-d4w วันที่ผ่านมา

    ඔබට ගොඩක් ස්තුතියි...

  • @dinukamaduhansa2280
    @dinukamaduhansa2280 วันที่ผ่านมา

    Itha hoda wadak....

  • @WeMol
    @WeMol วันที่ผ่านมา

    Rawana danawanam gala. Balanna 35000 gannawa kiyala . A kalema gala kapala wendesi kiyanawa

  • @WeMol
    @WeMol วันที่ผ่านมา

    Nidanayak ganna ne giye

  • @hmakssocialvision3176
    @hmakssocialvision3176 2 วันที่ผ่านมา

    Aththatama hongak watina video ekak malli ape ithihasaya walalilayana kaaleka puraviddiyawatawath mewa gana unanduwak nathi kaaleka oya mewa apita puluwan vidiyata hari pennanna gath uthsahaya hongak age karanawa anika loku awadanayak aragena oyata jaya,yakkayanta jayama wewa..

  • @SuppaWithTech
    @SuppaWithTech 2 วันที่ผ่านมา

    scan karala me gale athula komada tiyenne koma kuharyakda tiyenne komda gamn marga a hama dema balnna puluvan ada thakshneth ekka. Eth attama lankave puravidya ayathana ema deyak hari nokra inne ai kiyana eka gananm loku prasnayak

  • @gunathilakaBanda-rs9tf
    @gunathilakaBanda-rs9tf 2 วันที่ผ่านมา

    😢🎉

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r 2 วันที่ผ่านมา

    හීගඩු පිපුනා ඔයවගේ අවදානම්...සර්ව ආරක්ෂාව යි❤❤❤❤❤❤

  • @interest1473
    @interest1473 2 วันที่ผ่านมา

    මම අහම්බෙන් දැක්කේ. සාමාන්‍යයෙන් මම මේවගේ subject වලට ආස නෑ. ඒත් මේ කැපකිරීම දැක්කම subscribe කරන්නම හිතුනා. පරිස්සමින් මචං.

  • @sciencenews9862
    @sciencenews9862 2 วันที่ผ่านมา

    Oya gala ethule thamai maligawe hodama tika thiyenne

    • @SuppaWithTech
      @SuppaWithTech 2 วันที่ผ่านมา

      Komda hariytama kiynne

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 2 วันที่ผ่านมา

    අයියා අපේ ඉතිහාසයක දේවල් ගැන වීඩියෝ කරලා ලොකු වටිනාකමක් ලබාදෙනවට අපේ ඉතිහාසයට. අයියට ගොඩක් ස්තූතියි අපිට බලන්න වීඩියෝ දානවට. 16:30 🙏🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @sajithpriyadarshana99
    @sajithpriyadarshana99 2 วันที่ผ่านมา

    සුපිරි❤❤❤❤..

  • @AmeshPilapitiya-vh9yo
    @AmeshPilapitiya-vh9yo 2 วันที่ผ่านมา

    Supiri BMK♡ Apita wada Nidan horuntanam sahenta watinawa oyawa ...

  • @prabhathranasinghe6406
    @prabhathranasinghe6406 2 วันที่ผ่านมา

    Great job thanks

  • @srimathikumari2584
    @srimathikumari2584 2 วันที่ผ่านมา

    පුතේ ඔයා ගිහිල්ලා තොරතුරැ හෙවිවා වගේ නෙමෙයි ජිවාතය ආරක්ෂා කරගන්න .ජේසුතුමාගේ පිහිටයි. ආමෙින් .

  • @user-iq4ln1tg8o
    @user-iq4ln1tg8o 3 วันที่ผ่านมา

    Thava ona🎉🎉🎉🎉🎉🎉😂😂😂😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤

  • @user-iq4ln1tg8o
    @user-iq4ln1tg8o 3 วันที่ผ่านมา

    Thava ona

  • @poornawasa
    @poornawasa 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @ShehanMalidu-j8u
    @ShehanMalidu-j8u 3 วันที่ผ่านมา

    Kawda oii thamuse buruwa othana thibba uman maraga dekak owa goda nagapu aya ehema ahan hitiyanan 😁☠️

    • @NiroshanRathnayaka-pq3vs
      @NiroshanRathnayaka-pq3vs 3 วันที่ผ่านมา

      බොගෙ අප්පද ඔතන උමං මාර්ග හැදුවේ

  • @lead1615
    @lead1615 3 วันที่ผ่านมา

    පොඩ්ඩක් වත් ලිස්සුවෙි නැද්ද?

  • @singithipre-schoolkoodella1289
    @singithipre-schoolkoodella1289 3 วันที่ผ่านมา

    Eka nam marai....boho durata obe nigamanaya hari.....ethana pihitimath ekka doratuwak mawi penawa wage....pura widyaghain samaga mewa hoyanna bari ai thawa duratath

  • @thirindakumara9933
    @thirindakumara9933 3 วันที่ผ่านมา

    ස්තුතියි! බුදුසරණයි! පරිස්සමින්

  • @kumarasamantha8782
    @kumarasamantha8782 3 วันที่ผ่านมา

    පරෙස්සමින් කොල්ලො

  • @kumarasamantha8782
    @kumarasamantha8782 3 วันที่ผ่านมา

    oya wage yakek man dekala ne thama

  • @kumarasamantha8782
    @kumarasamantha8782 3 วันที่ผ่านมา

    සුපිරි වැඩක් මල්ලි ඔයා කවුරුත් නොකර වැඩක් කරේ

  • @11Chandima
    @11Chandima 3 วันที่ผ่านมา

    කරපු වැඩේ ගොඩක් වටිනව...ඒ වගේම අවදානම්..මමත් සීගිරිය ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්න කෙනෙක්..❤❤❤

  • @livingworldwithaashirdini
    @livingworldwithaashirdini 3 วันที่ผ่านมา

    PB Sannasgala ගේ " ඌවේ ඉතිහාසය " කියවා බලන්න. සියලුම ස්ථාන දක්වා තිබේ. රැහුන මාගම් පුර ඌව වෙල්ලස්ස අමපාර ස්ථාන .

  • @priyanthasarath8883
    @priyanthasarath8883 3 วันที่ผ่านมา

    පොඩ් පොකුණ පානීය ජලය භාවිතයට ගත්ත තැනක් වෙන්නත් පුලුවන් නේද.කොහොම උනත් මේ විඩියො එක ගොඩාක් වටිනව ඒ වගේම පරිස්සමෙන් .ඉස්තුතියි ඔබට සහොදරයා .අපිව දැනුවත් කලාට

  • @user-rm7me6rq6c
    @user-rm7me6rq6c 3 วันที่ผ่านมา

    ස්තුතියි පුතේ. පරිස්සමින්, අවධානයෙන් යන්න. ඔබ‍ට බුදුසරණයි. 🙏👌👍🙏

  • @UshaMudhalige
    @UshaMudhalige 4 วันที่ผ่านมา

    යුග දෙකේම රජවරු ගැනද මේ පැහැදිලි කරන මාලිගාව

  • @ThimeshaSilva-d7u
    @ThimeshaSilva-d7u 4 วันที่ผ่านมา

    Maru❤

  • @pathumnirmal3036
    @pathumnirmal3036 4 วันที่ผ่านมา

    බුදු සරණයි.! ඇත්තටම සතුටුයි අපේ සිංහල ඉතිහාසය ගැන ගොඩක් විස්තර දැන ගන්න පුළුවන් ඔබේ වැඩ සටන් වලින්👊❤ තෙරුවන් සරණයි.!

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 4 วันที่ผ่านมา

    තනියම යනවා කියන එක ඇත්ත ..පොකුණ ලගදි වතුර තුලින් පෙනුනේ ඔබ විතරයි පුතේ.. බුදු සරණයි....පරෙස්සමින්...

  • @wacperera9610
    @wacperera9610 4 วันที่ผ่านมา

    Budu saranai puta hoda danuma laba ganna puluwan wada satahanak ❤