The REAL Secrets of Ritigala 😲 | රිටිගල තහනම් කැලේ ඇත්තම රහස් මොනවාද? | Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 595

  • @asiriherath1838
    @asiriherath1838 4 หลายเดือนก่อน +81

    හරවත් ඉතා දුර්ලභ vedio එකක්, බොහොම ස්තුතියි ඔබතුමා ඇතුළු කන්ඩායමට👍

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  4 หลายเดือนก่อน +5

      ඔබටත් බොහොම ස්තූතියි මේ අදහස් එකතු කිරීමට 👌💚👍

    • @somathilaka9726
      @somathilaka9726 หลายเดือนก่อน +1

      🎓

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  27 วันที่ผ่านมา

      @somathilaka9726 Thank you 💚👍

  • @budusaranaidevipihitai
    @budusaranaidevipihitai หลายเดือนก่อน +22

    සුද්දා ඉන්දියාවේ යැයි කියන, ගඩොල් නිර්මාණ නොව, අනේපිඬුසිටුතුමා ලංකාවේ වැඩ සිටි ජීවමාන ගෝතම සිදත බුදුන් වහන්සේට පූජා කළ, ජේතවනාරාමය.. ලංකාවේ බෞද්ධ ඉතිහාසය වසා දැමීමට , දැඩි රක්ෂිත කියලා, යන්න තහනම් කරපු ප්‍රදේශයක් තමයි මේ.. ස්තූතියි ඔබට මේ තැන් ලොකෙට පෙන්වීම පිළිබඳව.. ❤🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +5

      ඔබටත් බොහොම ස්තුතියි ❤️
      ලංකාවේ දැඩි රක්ෂිතයන් ගැන වචනයක්: ඒවා සුවිශේෂී පරිසරයන් ආරක්ෂා කරගැනීම උදෙසා පිහිටුවා ඇති වනජීවී රක්ෂිතයන් මිස කිසිසේත් පුරාවිද්‍යා රක්ෂිතයන් නොවෙයි. ඒවා සීමා කර ඇත්තේ සාමාන්‍ය සංචාරයට පමණයි. පර්යේෂණ සඳහා අවසර ලබාගත හැකියි 👍💚

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i หลายเดือนก่อน +1

      මිනිස්සු නොමග යවන්න එපා ත්‍රිපිටකයම වෙනස් කරන්න වෙනවා ඕව ලංකාවට ගලපන්න ගියොත්

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️

    • @mr.vairal3
      @mr.vairal3 หลายเดือนก่อน

      ​@@user-xw8ki7rx9iත්‍රිපිටකයේ කොහෙවත් ඉන්දියාවේ,භාරතය කියන වචනෙවත් නෑ

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 หลายเดือนก่อน +34

    ඔබතුමාට බොහොම පිං.. උතුම් සිරිගොතම සම්බුදු පියාණන් වැඩසිටි.... ලංකාවේ පුරාවිද්‍යා නමැති ඉංග්‍රීසි ඉංදියා හවුලේ රෙදි අපුල්ලන උන් හංගන... වසර 3000 කට වඩා පැරණි බුදු බිම. පෙන්නුවට බෝම පිං.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💛🙏

    • @user-de4qb2jn6x
      @user-de4qb2jn6x หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 25 วันที่ผ่านมา

      කොහෙද බොල බුදු හාමුදුරුවො ලංකාවෙ වැඩසිටියෙ. අම්මගෙ රෙද්ද

    • @MrOJWR
      @MrOJWR 24 วันที่ผ่านมา

      @@SriLanka-gv7se සාම්ප්‍රදායික ඉතිහාසය විතරක් දන්න බූරුවෙක් උඹ 🤣

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 หลายเดือนก่อน +36

    අපටම හංගපු අපේම පෙුෟඩ ඉතිහාසය මෙිවා හෙලි කරන ඔබලාට අපේ පුනාමය

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️👍

  • @djknight..
    @djknight.. หลายเดือนก่อน +16

    ඉදිරිපත් කිරීම හරිම අපුරුයි ❤️ රිටිගල ජෛවවිවිධත්වයේ අපුරුවට පහදලා දීපු එකට පිං ඔබතුමාට 💚🌍🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍💚

  • @sureshkabral1767
    @sureshkabral1767 หลายเดือนก่อน +6

    ඇත්තටම මම බලන් හිටියේ ඔබ තුමාගේ ඒ ඉදිරිපත් කිරිමේ හරිම අපුරැ විලාසය ආසාවෙන් අහගෙන බලන් හිටියේ බොහෝම ස්තුති තෙරැවන් සරණයි හරිම වටිනා විඩියෝ එකක් 🙏❤️

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      හරිම සතුටුයි ඒ ගැන 😇 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට සහ අගය කිරීම ගැන ❤️💚👍

  • @spk6299
    @spk6299 6 หลายเดือนก่อน +26

    බුදුන් වැඩසිටි පිංබිම....

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💛🙏

    • @ventnarada5896
      @ventnarada5896 4 หลายเดือนก่อน +2

      බොල යි අම්මගෙ හොර මිනිහ හිටපු තැන නෙවෙයි ද

    • @mr.vairal3
      @mr.vairal3 หลายเดือนก่อน

      ​@@ventnarada5896පල http යන්න

    • @shanuka9938
      @shanuka9938 24 วันที่ผ่านมา +1

      මෝල් ගැහිලද හුත්තියෙ හැමඑකටම බුදුන්ගෙ පලු අරින්නෙ

    • @MrOJWR
      @MrOJWR 24 วันที่ผ่านมา

      @@shanuka9938 රිටිගල කියන්නෙ බුදුන් වැඩපු තැනක් තමයි නූගතෝ ! සාම්ප්‍රදායෙන් ඔබ්බට ඉතිහාසය ගැන හොයල බලපං රිටිගල කියන්නෙ කොහොම වටිනාකමක් තියන තැනක්ද කියල.

  • @dineshikamadushani9370
    @dineshikamadushani9370 9 หลายเดือนก่อน +18

    හැම වචනයකම ඉගන ගන්න දෙයක් රටේ වටිනාකම

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මේ අගය කිරීමට 👍💚

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 หลายเดือนก่อน +13

    ගොඩක් ස්තූතියි ! අපව පුදුම කලාට ඒ අතීත නටබුන් පෙන්වා දෙමින් .

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍

  • @charu65
    @charu65 6 หลายเดือนก่อน +24

    අපේ රට මොන තරම් පැරනි ද කියලා හිතගන්නවත් අමාරුයි❤🇱🇰🙏 අපේ මිනිසුන්ගෙ සොයාගැනීම් අදටත් සමහර මිනිසුන්ට මැජික් වගේ😊

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම! බොහොම ස්තුතියි අදහසට 💚👍

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i หลายเดือนก่อน

      යුරෝපයේත් තියෙනවා හිතාගන්නවත් බැරි තාක්ෂණයකින් කල ගල් වැඩ අවු තුන්දාහකට වඩා පැරනි

    • @medAddict8
      @medAddict8 หลายเดือนก่อน

      @@user-xw8ki7rx9i 😅 වැරදිලාවත් ලංකාවෙ දෙයක් අගය කරන්න බෑ නේද උබට

  • @saranginimeshika3085
    @saranginimeshika3085 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි පැහැදිලි කරලා දෙනවා.
    තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන. තවත් ඒවා දැනටමත් අපේ චැනල් එකේ තිබෙනවා ❤️💚👍

  • @user-uv6uz3yp7i
    @user-uv6uz3yp7i หลายเดือนก่อน +10

    මේවා ලන්කාවෙ තිබෙන වාකියලහිතන්න .ඔබතුමා ට ස්තුති ය පිරිනමනු ලබනවා.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍

  • @sachiniliyanage4838
    @sachiniliyanage4838 3 หลายเดือนก่อน +35

    අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි පිං බිම 🙏🙏🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️👍

    • @iroshsamantha2886
      @iroshsamantha2886 หลายเดือนก่อน +3

      විකාර කතා එපා

    • @dragoz6120
      @dragoz6120 หลายเดือนก่อน

      😂

    • @user-de4qb2jn6x
      @user-de4qb2jn6x หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @SmartCabs-bx7br
      @SmartCabs-bx7br หลายเดือนก่อน +1

      ඔව්

  • @IndikaGamage
    @IndikaGamage หลายเดือนก่อน +5

    හරවත් ඉතා දුර්ලභ vedio එකක්, බොහොම ස්තුතියි ඔබතුමා ඇතුළු කන්ඩායමට

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීමට ❤️👍

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน +14

    මනුෂ්‍යයෝ ලොවට බිහිවූ පූජනීය දීපය මේ හෙලබිමයි .

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😊

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,,,!!! අපේ උරුමය අපේ ඉතිහාසය ඉතා ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!!! දරුවන්ට සත්‍ය ඉතිහාසය ඉගෙන ගන්න ලැබේවා,,,,!!!! ❤️🌹❤️🌹

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️👍

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv หลายเดือนก่อน +7

    අපට ම උරුම වූ අපෙම රටෙ සුන්දරත්වය මොන රටෙද ඇත්තෙ ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      සතුටුයි අදහස් දැක්වීම ගැන 👍💚 බොහොම ස්තූතියි ❤️

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 หลายเดือนก่อน +11

    මම සමරකෝන්, අපිට උගන්නලා තියෙන්නේ රිටිගල නිර්මාණය කර තියෙන්නේ 9වෙනි සියවසේ කියලා. ඒ ගැන තව හිතන්න වෙනවා මට දැනෙනවා ඊටත් ඔබ්බට නිර්මාණය උනා කියලා හිතනවා.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 หลายเดือนก่อน +2

      ඔව්, අළුත් පර්යේෂණ දත්ත අනුව එහෙම වෙනස්කම් වෙන්න හොඳටම පුළුවන්. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍

    • @d.smalwenna2414
      @d.smalwenna2414 15 วันที่ผ่านมา +2

      අපේ රටේ නමවෙනි සියවසට එහා යමක් ප්‍රකාශ කිරීම ,... මම හිතන්නෙ තහනම් 🙂😀❤️

  • @mayurigamage3741
    @mayurigamage3741 2 หลายเดือนก่อน +7

    හරවත් වැදගත් වීඩියෝවක්

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීමට ❤️👍

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 3 หลายเดือนก่อน +64

    මේව ලංකාවෙ තියනවා කියලා මිනිස්සසුන්ට පෙන්නන්න පාලකයො කටයුතු කරන්නෙ නැහැ මට හිතෙන්නෙඉතිහාස රජදවස රාජධානි වල නටඹුන් දැඩි රක්ෂිත කියලා ඔයතැන් මනිස්සුන්ගෙන් තවමත් වසන් කරනවා මේ රටේ ඉතිහාසය මේ රයේ මනිසුන්ටවත් දැනගන්න දෙන්නැති මහා මෝඩ දීන ජාතියක් වෙලා අපි ඉස්කෝලවල ළමයින්ට ඉතිහාසය කියලා උගන්නන්නෙ බොරු අපි වගේ දීන ජාතියක් මහලොකුවට මිනිස්සු රවටලා චන්දෙ අරගෙන බටහිරයන්ට ඕන විදහට රට පාලනය කරන නරි රැලක් තමයි අපට ඉන්නෙ මේව කාට කියන්නද ජාතියක ඉතිහාසය හොයන්න බැරිවම වැලලී යයිද

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 หลายเดือนก่อน +6

      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.
      දැඩි රක්ෂිතයන් ගැන විතරක් කිව්වොත්: දෙක තුනකට වැඩිය නැති ඒ රක්ෂිත පාරිසරික අති සංවේදී තැන් හේතුවෙන් වෙන් කළ ඒවා බව තමයි පැහැදිලිවම පෙනෙන්නේ. අනිත් අතට, ඒවා පර්යේෂණ සඳහා විවෘතයි; සාමාන්‍ය සංචාරයට පමණයි අවසර නැත්තේ. ඒ නිසා ඒවායේ සැඟවුණු ඉතිහාසය සොයන්න බාධාවක් නෑ. 💚👍

    • @mayurigamage3741
      @mayurigamage3741 2 หลายเดือนก่อน +5

      එහෙම පෙන්නන්නෙ නැත්තෙ එතකොට ඉන්දියාවේ දඹදිව ගිහිල්ලා පෙන්නන හොරුන්ට පාඩු වෙනවනේ

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r หลายเดือนก่อน +1

      Aniwarrayen deena jathiyak karala apiwa minissuntath uwamanawak nae therum ganna😢

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 หลายเดือนก่อน +2

      ඉන්දියාවට කත්අදින උන්කියන්නෙ ලංකාවමොනහාල්ඇටක්ද මෙිකෙ මොනවද තියෙන්නෙ .මෙිකෙ තරම බලන්න ගිහිල්ලම බලපියව් ඒකියන එවුන්

    • @anurangaherath1852
      @anurangaherath1852 หลายเดือนก่อน +1

      උවමනාවක් තියෙනවා නම් ඔය වගේ ලෙන් විහාර තියෙන වෙනත් බෞද්ධ ආරාම වියළි කලාපය පුරාම පැතිරිලා තියෙනවා. ඒවා අති බහුතරයකට යන්න පුළුවන්, වැඩිය කට්ටිය නොගියාට. ඉතින් ඉතිහාසය බලන්න දැඩි රක්ෂිත අස්සෙම රිංගන්න අවශ්‍ය නෑ.

  • @heladiwaina4395
    @heladiwaina4395 หลายเดือนก่อน +3

    බොහොමයක් තූතී❤, අහම්බයෙන් බැලුවෙ, රසවත් 😊

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️💚👍

  • @chandimalalantha9859
    @chandimalalantha9859 หลายเดือนก่อน +5

    හොඳ video එකක් බොහෝ ස්තුතිවන්ත වෙනවා obathumata👍👍👍

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍

  • @IndikaRathnakumara-iq2jk
    @IndikaRathnakumara-iq2jk หลายเดือนก่อน +5

    හරි වටිනවා මහත්මයා ගොඩක් වැදගත් ඉදිරිපත් කීරිමක් තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      මේ අගය කිරීම අපට ශක්තියක්. බොහොම ස්තුතියි ❤️👍🙏

  • @DpRanasinghe
    @DpRanasinghe หลายเดือนก่อน +21

    මහා පින් බිම ජෙතවනාරාමය 🎉🎉🎉🎉🎉🎉🎉

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

    • @simplehacks223
      @simplehacks223 หลายเดือนก่อน

      මොකක්? 😅😅

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      @@simplehacks223 සංවාදය වැදගත්. බොහොම ස්තුතියි එක් වීම ගැන ❤️💚🙏

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i หลายเดือนก่อน +1

      ඒක ඉන්දියාවේ බන් පැන්ටසියක ඉන්න පුළුවන් උබට

    • @mr.vairal3
      @mr.vairal3 หลายเดือนก่อน

      ​@@user-xw8ki7rx9iඉන්දියාවේ තියෙනවා pcac

  • @samanpaska
    @samanpaska หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා වැඩසටහනක් ,ඔබට බොහොම ස්තෑතියි❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍

  • @PaKee_Comments
    @PaKee_Comments หลายเดือนก่อน +4

    බොහෝම වටින වීඩියෝ එකක්...

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      ඔබට බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍

    • @PaKee_Comments
      @PaKee_Comments หลายเดือนก่อน

      @@BACKYARDHIKERS නෑ...සිරාවට මේ වගේ තැනකට හැමෝටම යන්න බැහැනේ. ඒත් මෙහෙම දකින්න හරි අවකාශ ලබාදීම අගයකල යුතුයී නේ...ස්තූතී..❤🙏🤝🏽

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️👍

  • @manushaprabath222
    @manushaprabath222 หลายเดือนก่อน +1

    ❤ පට්ට ලස්සන පරිසරක් තියෙන්නේ .

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් ගැන ❤️💚🙏

  • @bandaranawarathna6934
    @bandaranawarathna6934 หลายเดือนก่อน +3

    Oya jethavanaramaya kiyana eka thawath viswasai oba thumata godak pin

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️🙏

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 หลายเดือนก่อน +3

    ඉතාමත් රසවත් ඉදිරිපත් කිරීමක් .මම හතර වතාවක් ගිහින් තියනව .ඒත් කඳු මුදුනට ගිහින් නැහැ .බෙහෙවින්ම ස්තුතියි .

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      මේ අගය කිරීම අපට ශක්තියක් 💪 බොහොම ස්තූතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි දැඩි රක්ෂිතයේ ටිකක් හරි පෙන්නුවට.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි අදහසට ❤️👍💚

  • @VihanRashmika
    @VihanRashmika หลายเดือนก่อน +1

    Api godakma lagai ,ඒ හරිය ඇත්තටම හුදෙකලා වෙලා තියෙන්නෙ 😢🖤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      ළඟම පදිංචි නම් නියමනේ 👌 බොහොම ස්තුතියි මේ අදහසට ❤️💚👍

  • @krishkrish4506
    @krishkrish4506 หลายเดือนก่อน +3

    බුදුන් වැඩ සිටි උතුම් පින් බිම 🙏🙏🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💛🙏

  • @shaan-d-beat
    @shaan-d-beat หลายเดือนก่อน +1

    උදේ පාන්දර දැක්ක වැදගත් video එකක් ❤️‍🔥

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      සුබ උදෑසනක් 🙏 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️💚

  • @DewMaleesha
    @DewMaleesha หลายเดือนก่อน +1

    සුපිරි ඉදිරිපත් කිරීම මරු හොදට තේරෙනො ❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍

  • @user-je5ov7mz7w
    @user-je5ov7mz7w หลายเดือนก่อน +2

    ස්තුතියි වැඩසටහන ගෙනආවාට ….🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️👍

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 หลายเดือนก่อน +1

    වීඩියෝ එකට මාරම thanx ❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💚❤️👍

  • @KamalRohitha-fr1sh
    @KamalRohitha-fr1sh หลายเดือนก่อน +1

    හොද වැඩසටහනක් අහම්බෙන් දැක්කෙ.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍💚

  • @shortsfilm7185
    @shortsfilm7185 หลายเดือนก่อน +2

    මරු ❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      සතුටුයි 💪 බොහොම ස්තුතියි 💚👍❤️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +5

    පට්ට කතාව 🇨🇦🇱🇰👏💯☝️👍👌😍🙂😊🤔😯👍👌☝️🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว +1

      අගය කිරීම ගැන සතුටුයි. බොහොම ස්තුතියි 🤩😇✌

  • @PASINDU177
    @PASINDU177 หลายเดือนก่อน +1

    මාරම වැදගත් chanel එකක් ❤️❤️

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍 ජයවේවා

  • @jagathfernando6433
    @jagathfernando6433 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි.👍🏼💚😁බොහොම ස්තුතියි.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි 💚❤️👍

  • @ravindulochana-gw2nv
    @ravindulochana-gw2nv หลายเดือนก่อน +1

    තව මේ වගේ documentary ඕනේ

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      තව ගණනාවක් අපේ channel එකේ තියනවා. ඉදිරියටත් කරනවා. බොහොම ස්තුතියි 💚❤️👍

  • @udayakrishantha5627
    @udayakrishantha5627 หลายเดือนก่อน +3

    Sir retigala api akan giya
    Niyamai

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      ඔව්, එතන හරිම වටිනා තැනක්. බොහොම ස්තුතියි 💚👍

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 หลายเดือนก่อน

    හරිම වටිනා Video එකක් ලංකාවේ කොච්චර ලස්සන තැන්ද මේ

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      ඔව්, අපූරුම තැනක් 💚 බොහොම ස්තූතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️

  • @baranagesisirakumara58
    @baranagesisirakumara58 หลายเดือนก่อน +2

    ගොඩක් හරවත් වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි ඔබට

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍

  • @ChathurangaMadhushan-fq3jb
    @ChathurangaMadhushan-fq3jb 29 วันที่ผ่านมา

    අහම්බෙන් දැකල බලපු වීඩියෝ එකක් රිටිගල කන්දෙ දැකල නැති තැන් දැක්කා. තවත් තැන් පෙන්නන්න. ජය වේවා❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  28 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️

  • @wengappuli3294
    @wengappuli3294 2 หลายเดือนก่อน +6

    අපේ රටේ පුතෙක් කියල දැනෙනව

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 หลายเดือนก่อน

      @@wengappuli3294 ඉතාම සතුටුයි 💪බොහොම ස්තුතියි මේ අගය කිරීමට ❤️🙏

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට ආයුබෝවන්

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබටත් ❤️👍 ආයුබෝවන් 🙏

  • @cdbp2691
    @cdbp2691 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි මහත්මයා ❤
    ඔබතුමා හරි ලස්සනට කරුණු ඉදිරිපත් කරනවා 👌

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 หลายเดือนก่อน

    හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමාට

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 28 วันที่ผ่านมา

    දකිද්දි මාර අසයි❤️

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  27 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 💚❤️👍

  • @ThamaraKumari-cw3rf
    @ThamaraKumari-cw3rf หลายเดือนก่อน +3

    මෙවාගෙදෙවල්තියනවාකි යලාමිනිස්සු දැනුවත්කරට බොම පිං

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍🙏

  • @user-bi9wo5it6n
    @user-bi9wo5it6n ปีที่แล้ว +5

    Great Journey, Sir, Thank You for sharing with us

  • @MiyuruGuruge
    @MiyuruGuruge ปีที่แล้ว +4

    Wonderful. This is one of the places I'm planning to visit soon. Thanks for sharing your experience.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  ปีที่แล้ว +1

      Thank you very much for your appreciation. Enjoy your visit 👍😍

  • @madupeiris9613
    @madupeiris9613 หลายเดือนก่อน +6

    සතුටුයි යන්න බැරි තැන් පෙන්නුවට මහා සේන අපේ විරැවා
    ඉතිහාසයේ බොහෝ සැගවුන තැන් මෙහි අැති සුදුසු කාලයේදි දකින්න ලැබේවි පරිසරයට අාදරය කරන අය බිහිවුන කාලයක

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️💚👍

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 11 วันที่ผ่านมา

    ඔබතුමා ස්තුතියි හරි ම පැහැදිලි යි. ඔබතුමා විග්‍රහ කරනවා 💐💐💐💐 අපේ ඉතිහාසය පිළිබද දැනුමක් ලැබුනා

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  11 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන. එය අපට ශක්තියක් 👍💚❤️

  • @haaselagihan
    @haaselagihan 21 วันที่ผ่านมา

    වටිනවා හොඳටම ❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  20 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි මේ අදහසට ❤️💚👍

  • @vijithaherath6280
    @vijithaherath6280 หลายเดือนก่อน +1

    හරි. වටින. වීඩියෝවක්.. ස්තුතියි. මහන්සිවෙලා ඉදිරිපත්. කලාට.. ගොඩක්. වටිනවා.. සුබ. පැතුම්. ලංඩනයේ සිට

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට සහ අගය කිරීමට ❤️💚👍 ජයවේවා 🙏

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ලස්සනට පැහැදිලිව විස්තර කියල දුන්නට,,

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍

  • @priyanthathilakarathna2877
    @priyanthathilakarathna2877 หลายเดือนก่อน +2

    Harima sathutui me punya boomiye api nidutu thanak visthara kara pennuwata .

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      ඒ ගැන සතුටුයි. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍

  • @chamilkumara5715
    @chamilkumara5715 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතා හොඳයි .❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍💚❤️

  • @damimo4472
    @damimo4472 หลายเดือนก่อน +4

    අපේ අහිමිවූ අතීත තාක්ෂණයේ ආශ්චර්‍ය් පුදුමාකාරයි. හරිම ලස්සන හිත නිවන වනාන්තරයක්. ආ අර උගුඩුවා ඇටඹ තමයි කාලා තියෙන්නෙ.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      මුළුමනින්ම එකඟයි! ඔව්, ඒ ඇටඹ තමයි 👍💚 බොහොම ස්තූතියි ❤️

  • @Geriya
    @Geriya หลายเดือนก่อน +2

    Aiyya use Ai to stabilize your photos. Great work 🎉

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      Thanks for the tip! Thank you very much for tuning in ❤️👍

  • @g.k.ananda1602
    @g.k.ananda1602 23 วันที่ผ่านมา

    අපි තමයි දියුණු ම ජාතිය වෙලා ඉදලා තියෙන්නේ අපේ රටේ තියෙන මෙම ගල් කණු ඇතුළු මෙයාගෙ නිර්මාණ කොහෙද ඉන්දියාවේ.. මෙව්වා සොයා අපගෙ ශ්‍රෙෂ්ඨ ඉතිහාසය මතු කරන ඔබලා ට පිං පිං.. පිං සිද්ධ වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..!

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  23 วันที่ผ่านมา

      ඔව්, අප ඉතා දියණු ජාතියක් ව සිටි බව නම් නිසැකයි. මෙහි ඊළඟ වීඩියෝවේ අප කතා කරන සමහර දේ තවත් සාක්ෂියි.
      බොහොම ස්තුතියි මේ අගය කිරීමට සහ අදහස් දැක්වීමට 💚👍❤️

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට
    දැනුවත් කිරීමට
    රිටිගල මේ ඉදිකිරීම කාගෙද ?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      ඒවා පළමුවන සේන රජුගේ අනුග්‍රහයෙන් ඉදි වූ, 9 වන සියවසට අයත් ඒවා බවයි පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරීම. බොහොම ස්තුතියි ඔබේ උනන්දුව සහ අගය කිරීම ගැන ❤️👍

  • @hemanthakumara407
    @hemanthakumara407 ปีที่แล้ว +4

    Tnank you sir sharing with your experience with us.very share and educational...keep up

  • @user-cl3xe8xb8v
    @user-cl3xe8xb8v หลายเดือนก่อน +1

    බොහොම ස්තුති.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබටත් ❤️💚👍

  • @asokap.h9409
    @asokap.h9409 หลายเดือนก่อน +1

    රිටිගල ඉතා ලස්සනයි. අපි ටිකක්දුර ගියා පිටිදූව හිමි එක්කත්.අැතුලේ විශාල විහාරබිමි තිබුනුබව දැනුනා.පසුව ටිකක් අෑතට යනවිට එ්වා වහුවා මෙි ෙද්ශපාලුවො.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      ඔබ කියන "දේශපාලුවො.." මෙහි සේවයේ යොදවා නැති නිසා, ඔබ කියන සිදුවීම මට පැහැදිලි නෑ. කොහොම වුණත්, බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන ❤️👍

  • @champamenikkumbura1401
    @champamenikkumbura1401 3 หลายเดือนก่อน +3

    Ithama hoda pahadili kireemak. Thank u so much.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 หลายเดือนก่อน

      Thank you very much for the appreciation 💚👍

  • @teamaustralian
    @teamaustralian หลายเดือนก่อน +1

    Greetings from Australia!
    Brilliant program. Keep exploring brother.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      Thanks, will do!💚❤️👍😊

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 22 วันที่ผ่านมา

    Atthatama maru programm ekak, thank you very much for ur kind attention inthis regard

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  22 วันที่ผ่านมา

      Thank you very much for your appreciation and comment ❤️👍💚

  • @janakadivarathne3137
    @janakadivarathne3137 หลายเดือนก่อน +3

    ස්තුතියි .හැබැයි අපිට හරි ම දුකයි.පර්යේෂණ කරපු උන් තමයි ඔවා මංකොල්ලකෑවෙත් නැතුව සාමාන්‍ය මිනිස්සු නෙවෙයි.ඔය උපඩිය කියන කඩදාසිය අස්සෙ හැංගිලාතමයි කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ගොඩක් හොරකම් උනෙ.කැලෙගැන මොන කතාද cctv වැඩ කරද්දි කඩු හොරකම් කරපු රටෙ

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +2

      ඔබගේ සමහර අදහස් බැහැර කළ නොහැකියි. බොහොම ස්තුතියි ❤️👍

  • @Max78902
    @Max78902 หลายเดือนก่อน +1

    නියම වැඩසටහනක් . ඇත්තටම මේවා බේරගන්න ඕන අපේ රටේ දේශපාලුවන්ගෙන්. ඔය කැලෙත් ගස් ටික කපලා කොහෙවත් ඉන්න මිනිස්සු පදින්චි කරවලා උන්ගේ කලු සල්ලි සුදු කරන්න හෝටල් හැදෙව්වොත් මේ කැලේටත් දවසක විල්පත්තුවට වුන දේ වෙයි.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන ❤️👍💚

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 หลายเดือนก่อน +1

    ලංකාවේ ආශ්චර්ය

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එකඟයි 👌 බොහොම ස්තුතියි 💚❤️👍

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි.ඔතන ඔයිට වඩා දේ තියෙනවා

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      නිසැකයෙන්ම! මම ඒ ගැන විඩියෝ එකේ අවසානයට කියලත් තියෙනවා. බොහොම ස්තුතියි ❤️👍

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබටත් ❤️💚👍

  • @0krishaniperera
    @0krishaniperera หลายเดือนก่อน +1

    Attamai monataram sagaunu atitayak apata utumada mewa mehama hari balanna salassuwata oba tumata godak pin

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️

  • @user-fi2ku4ej1t
    @user-fi2ku4ej1t 11 วันที่ผ่านมา

    නියමයි 👍

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  11 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 💚👍❤️

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම අපි ගියා ටිකක් දුරට හරිම වටිනවා thankyou ❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      අපූරුයි! බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr หลายเดือนก่อน +1

    හරිම වටිනා විඩියෝ එකක්...

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💚❤️👍

  • @nuwan6816
    @nuwan6816 หลายเดือนก่อน +2

    Godak pehediliwa kiyala dunna. Sthuuthi

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍

  • @prabathbuddika9005
    @prabathbuddika9005 7 วันที่ผ่านมา

    රක්ශිත මායිම ලගට ගිහින් ආවා.. උඩට යන්න බෑනේ 😢😢😢. මේක බැලුවම උඩට ගියා වගේ... ස්තූතියි ඔබතුමාට...❤❤🙏🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  7 วันที่ผ่านมา

      සතුටුයි. මම රිටිගල 3 වෙනි වීඩියෝ එකේ කියනවා වගේ, " ..ඒ ටිකත් හොඳටම ඇති". බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම සහ අගය කිරීම ගැන 👍💚❤️

  • @TharidhuKasun-nd2rv
    @TharidhuKasun-nd2rv หลายเดือนก่อน +2

    Super video ❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน +1

      Thank you ❤️👍

  • @kavishkaachin8543
    @kavishkaachin8543 หลายเดือนก่อน

    Wow patta ❤❤❤ Thank you very much share with US

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      Thank you so much for the appreciation ❤️😀💚👍

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 11 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩාක් ස්තුතියි ..අපේ මවු බිමෙහි කොතරම් වටිනා ස්තාන තියෙනවා ද..

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  11 วันที่ผ่านมา

      එකඟයි. බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැනත් 💚👍❤️

  • @rakzper5967
    @rakzper5967 29 วันที่ผ่านมา

    Very Interesting Sir Mahendra! Extremely proud of your content ❤️

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  29 วันที่ผ่านมา

      Wow! Thank you so much for your appreciation ❤️☺️💚👍

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 หลายเดือนก่อน +3

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!මහ සෝන නිවැරදි විය යුතුය.රිටිගල ජයසේනයන් නිජබිම ඔහු මෑතකාලයේදී විරාජමානව අවධියෙන්සිටී.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      හොඳයි. බොහොම ස්තුතියි ❤️👍

  • @user-pl1oq4px6m
    @user-pl1oq4px6m หลายเดือนก่อน +2

    Thanks
    Very informative

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      My pleasure. Thank you too ❤️👍

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro หลายเดือนก่อน +1

    Thank you. Eda Jethawanaramaya kiyala kiyanawa. Api Rajagala giya. Gofak natabun thiyanawa . E Rajahahanuwara.😊

  • @pravinrjayaratne5273
    @pravinrjayaratne5273 หลายเดือนก่อน +1

    Lovely video. Thank you for your effort

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      Thank you too for the appreciation ❤️👍😊

  • @malanandasiri8486
    @malanandasiri8486 3 หลายเดือนก่อน +3

    Nice .Thanks ..very much ...
    Best vidio

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 หลายเดือนก่อน

      Thank you so much for the appreciation ❤️💚👍

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 4 หลายเดือนก่อน +2

    ස්තුතියි❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත් 💚👍

  • @hondahornet6510
    @hondahornet6510 หลายเดือนก่อน

    මාරම ලස්සනට පැහැදිලි කර්නවා...බලන් ඉන්නත් ආසයි

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍❤️💚

  • @user-fu6oi6yw2f
    @user-fu6oi6yw2f หลายเดือนก่อน +2

    ජේතකගේ වනය...
    ජේතකගේ වනයේ පිහිටි ආරාමය...

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️👍

  • @ajithdon4229
    @ajithdon4229 24 วันที่ผ่านมา

    Very good. Thanks 👍 obatumata.danuvatkalata.dakkama.sobadama.harilassanai
    Yannaasahithenava.👌👍😃

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  24 วันที่ผ่านมา

      Thank you very much for this appreciation and comment ❤️👍💚

  • @DilmiNishadhi-gi7kn
    @DilmiNishadhi-gi7kn 15 ชั่วโมงที่ผ่านมา

    A very informative, valuable and an interesting video

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  6 ชั่วโมงที่ผ่านมา

      @@DilmiNishadhi-gi7kn Thank you so much for this appreciation ❤️👍💚

  • @samanlalani1766
    @samanlalani1766 หลายเดือนก่อน +1

    Excellent pracentation

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      Thank you very much for appreciation ❤️👍

  • @PrameshRukshanThalagalage
    @PrameshRukshanThalagalage หลายเดือนก่อน +1

    ස්තූතියි!!

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබටත් ❤️👍

  • @surajmadusanka798
    @surajmadusanka798 6 วันที่ผ่านมา

    Niyamai

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 วันที่ผ่านมา

      Thank you 👍💚❤️

  • @asokasarathchandra1024
    @asokasarathchandra1024 17 วันที่ผ่านมา

    Thanks for your presentation and invites to undertaken such meaningful programmes.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  17 วันที่ผ่านมา

      Thank you very much 👍❤️💚