ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරවත් ඉතා දුර්ලභ vedio එකක්, බොහොම ස්තුතියි ඔබතුමා ඇතුළු කන්ඩායමට👍
ඔබටත් බොහොම ස්තූතියි මේ අදහස් එකතු කිරීමට 👌💚👍
🎓
@somathilaka9726 Thank you 💚👍
@@BACKYARDHIKERS😮😮😮 1:02 😮
බුදුන් වැඩසිටි පිංබිම....
බොහොම ස්තුතියි 💛🙏
බොල යි අම්මගෙ හොර මිනිහ හිටපු තැන නෙවෙයි ද
@@ventnarada5896පල http යන්න
මෝල් ගැහිලද හුත්තියෙ හැමඑකටම බුදුන්ගෙ පලු අරින්නෙ
@@shanuka9938 රිටිගල කියන්නෙ බුදුන් වැඩපු තැනක් තමයි නූගතෝ ! සාම්ප්‍රදායෙන් ඔබ්බට ඉතිහාසය ගැන හොයල බලපං රිටිගල කියන්නෙ කොහොම වටිනාකමක් තියන තැනක්ද කියල.
අපේ රට මොන තරම් පැරනි ද කියලා හිතගන්නවත් අමාරුයි❤🇱🇰🙏 අපේ මිනිසුන්ගෙ සොයාගැනීම් අදටත් සමහර මිනිසුන්ට මැජික් වගේ😊
අනිවාර්යයෙන්ම! බොහොම ස්තුතියි අදහසට 💚👍
යුරෝපයේත් තියෙනවා හිතාගන්නවත් බැරි තාක්ෂණයකින් කල ගල් වැඩ අවු තුන්දාහකට වඩා පැරනි
@@GaminiUswaththa 😅 වැරදිලාවත් ලංකාවෙ දෙයක් අගය කරන්න බෑ නේද උබට
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරමු...🙏
බුදුගුණ ,පිහිටි,බිම
බොහොම ස්තුතියි ❤️👍
අපටම හංගපු අපේම පෙුෟඩ ඉතිහාසය මෙිවා හෙලි කරන ඔබලාට අපේ පුනාමය
අපේඋරැමය,අපේකම,මහොසොන් රකිත්වා
ඉදිරිපත් කිරීම හරිම අපුරුයි ❤️ රිටිගල ජෛවවිවිධත්වයේ අපුරුවට පහදලා දීපු එකට පිං ඔබතුමාට 💚🌍🙏
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍💚
හැම වචනයකම ඉගන ගන්න දෙයක් රටේ වටිනාකම
බොහොම ස්තූතියි මේ අගය කිරීමට 👍💚
සුද්දා ඉන්දියාවේ යැයි කියන, ගඩොල් නිර්මාණ නොව, අනේපිඬුසිටුතුමා ලංකාවේ වැඩ සිටි ජීවමාන ගෝතම සිදත බුදුන් වහන්සේට පූජා කළ, ජේතවනාරාමය.. ලංකාවේ බෞද්ධ ඉතිහාසය වසා දැමීමට , දැඩි රක්ෂිත කියලා, යන්න තහනම් කරපු ප්‍රදේශයක් තමයි මේ.. ස්තූතියි ඔබට මේ තැන් ලොකෙට පෙන්වීම පිළිබඳව.. ❤🙏
ඔබටත් බොහොම ස්තුතියි ❤️ ලංකාවේ දැඩි රක්ෂිතයන් ගැන වචනයක්: ඒවා සුවිශේෂී පරිසරයන් ආරක්ෂා කරගැනීම උදෙසා පිහිටුවා ඇති වනජීවී රක්ෂිතයන් මිස කිසිසේත් පුරාවිද්‍යා රක්ෂිතයන් නොවෙයි. ඒවා සීමා කර ඇත්තේ සාමාන්‍ය සංචාරයට පමණයි. පර්යේෂණ සඳහා අවසර ලබාගත හැකියි 👍💚
මිනිස්සු නොමග යවන්න එපා ත්‍රිපිටකයම වෙනස් කරන්න වෙනවා ඕව ලංකාවට ගලපන්න ගියොත්
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️
@@GaminiUswaththaත්‍රිපිටකයේ කොහෙවත් ඉන්දියාවේ,භාරතය කියන වචනෙවත් නෑ
ඹව් ඇත්ත❤❤❤🙏🙏🙏
ඇත්තටම මම බලන් හිටියේ ඔබ තුමාගේ ඒ ඉදිරිපත් කිරිමේ හරිම අපුරැ විලාසය ආසාවෙන් අහගෙන බලන් හිටියේ බොහෝම ස්තුති තෙරැවන් සරණයි හරිම වටිනා විඩියෝ එකක් 🙏❤️
හරිම සතුටුයි ඒ ගැන 😇 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට සහ අගය කිරීම ගැන ❤️💚👍
අප ගෞතම බුදු රජාණන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමි 🙏🙏🙏
මෙවා සාමාන්‍ය සංචාරක අයගෙන් හැංගිලා තියෙන තරමට හොඳයි
තවත් කීපදෙනෙක් මත් ඔය අදහස කියලා තිබුණා. බොහෝ දුරටම ඒ සමඟ එකඟයි. මේ වීඩියෝ එක ගැන කරපු Q & A වීඩියෝවල ඒ ගැන සාකච්ඡා කළා. බොහොම ස්තුතියි මේ අදහස් ගැන ❤️💚👍
ගොඩක් ස්තූතියි ! අපව පුදුම කලාට ඒ අතීත නටබුන් පෙන්වා දෙමින් .
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
මනුෂ්‍යයෝ ලොවට බිහිවූ පූජනීය දීපය මේ හෙලබිමයි .
බොහොම ස්තුතියි 😊
මේවා ලන්කාවෙ තිබෙන වාකියලහිතන්න .ඔබතුමා ට ස්තුති ය පිරිනමනු ලබනවා.
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍
බොහොම ස්තුතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,,,!!! අපේ උරුමය අපේ ඉතිහාසය ඉතා ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!!! දරුවන්ට සත්‍ය ඉතිහාසය ඉගෙන ගන්න ලැබේවා,,,,!!!! ❤️🌹❤️🌹
බූදුන් වැඩ සිටි ජේතවනාරාමය...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
බොහොම ස්තුතියි 👍
හරි වටිනවා මහත්මයා ගොඩක් වැදගත් ඉදිරිපත් කීරිමක් තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා
මේ අගය කිරීම අපට ශක්තියක්. බොහොම ස්තුතියි ❤️👍🙏
හරිම ලස්සනයි පැහැදිලි කරලා දෙනවා.තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන. තවත් ඒවා දැනටමත් අපේ චැනල් එකේ තිබෙනවා ❤️💚👍
ඔබතුමාට බොහොම පිං.. උතුම් සිරිගොතම සම්බුදු පියාණන් වැඩසිටි.... ලංකාවේ පුරාවිද්‍යා නමැති ඉංග්‍රීසි ඉංදියා හවුලේ රෙදි අපුල්ලන උන් හංගන... වසර 3000 කට වඩා පැරණි බුදු බිම. පෙන්නුවට බෝම පිං.
🙏🙏🙏🙏🙏
😂😂😂😂😂😂
කොහෙද බොල බුදු හාමුදුරුවො ලංකාවෙ වැඩසිටියෙ. අම්මගෙ රෙද්ද
@@SriLanka-gv7se සාම්ප්‍රදායික ඉතිහාසය විතරක් දන්න බූරුවෙක් උඹ 🤣
ඉතාමත් රසවත් ඉදිරිපත් කිරීමක් .මම හතර වතාවක් ගිහින් තියනව .ඒත් කඳු මුදුනට ගිහින් නැහැ .බෙහෙවින්ම ස්තුතියි .
මේ අගය කිරීම අපට ශක්තියක් 💪 බොහොම ස්තූතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
හරි. වටින. වීඩියෝවක්.. ස්තුතියි. මහන්සිවෙලා ඉදිරිපත්. කලාට.. ගොඩක්. වටිනවා.. සුබ. පැතුම්. ලංඩනයේ සිට
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට සහ අගය කිරීමට ❤️💚👍 ජයවේවා 🙏
ස්තූතියි ඔබ තුමාට.මේ තොරතුරු වලට.❤🙏👍
බොහොම ස්තුතියි 💚👍❤️
අපට ම උරුම වූ අපෙම රටෙ සුන්දරත්වය මොන රටෙද ඇත්තෙ ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි
සතුටුයි අදහස් දැක්වීම ගැන 👍💚 බොහොම ස්තූතියි ❤️
අපේ ගෙවල් ලග වෙලත් අදයි මේකේ වටිනාකම කොයිතරම් ද දැනගත්තේ, ස්තූතියි 😍
ඒ ගැන සතුටුයි. බොහොම ස්තුතියි 💚👍❤️
බුදුන් වැඩ සිටි උතුම් පින් බිම 🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක් ,ඔබට බොහොම ස්තෑතියි❤
Tnank you sir sharing with your experience with us.very share and educational...keep up
Thank you very much! ✌
හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍
හරවත් වැදගත් වීඩියෝවක්
බොහොම ස්තුතියි මේ අගය කිරීමට ❤️👍
අනිවාර්යයෙන්ම අපි ගියා ටිකක් දුරට හරිම වටිනවා thankyou ❤
අපූරුයි! බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️
මහා පින් බිම ජෙතවනාරාමය 🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තුතියි ❤️
මොකක්? 😅😅
@@simplehacks223 සංවාදය වැදගත්. බොහොම ස්තුතියි එක් වීම ගැන ❤️💚🙏
ඒක ඉන්දියාවේ බන් පැන්ටසියක ඉන්න පුළුවන් උබට
@@GaminiUswaththaඉන්දියාවේ තියෙනවා pcac
මම සමරකෝන්, අපිට උගන්නලා තියෙන්නේ රිටිගල නිර්මාණය කර තියෙන්නේ 9වෙනි සියවසේ කියලා. ඒ ගැන තව හිතන්න වෙනවා මට දැනෙනවා ඊටත් ඔබ්බට නිර්මාණය උනා කියලා හිතනවා.
ඔව්, අළුත් පර්යේෂණ දත්ත අනුව එහෙම වෙනස්කම් වෙන්න හොඳටම පුළුවන්. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
අපේ රටේ නමවෙනි සියවසට එහා යමක් ප්‍රකාශ කිරීම ,... මම හිතන්නෙ තහනම් 🙂😀❤️
උදේ පාන්දර දැක්ක වැදගත් video එකක් ❤️🔥
සුබ උදෑසනක් 🙏 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️💚
හොඳ video එකක් බොහෝ ස්තුතිවන්ත වෙනවා obathumata👍👍👍
ජේතකගේ වනය... ජේතකගේ වනයේ පිහිටි ආරාමය...
Wonderful. This is one of the places I'm planning to visit soon. Thanks for sharing your experience.
Thank you very much for your appreciation. Enjoy your visit 👍😍
Great Journey, Sir, Thank You for sharing with us
Thank you very much! 👍
අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි පිං බිම 🙏🙏🙏
බොහොම ස්තූතියි ❤️👍
විකාර කතා එපා
😂
🙏🙏🙏🙏🙏🙏🙏
ඔව්
බොහොම ස්තූතියි දැඩි රක්ෂිතයේ ටිකක් හරි පෙන්නුවට.
ඔබටත් බොහොම ස්තුතියි අදහසට ❤️👍💚
බොහොමයක් තූතී❤, අහම්බයෙන් බැලුවෙ, රසවත් 😊
බොහොම ස්තුතියි ❤️💚👍
ඔබේ විස්තර කිරීම හරිම සරලයි සහ අගෙයි. බොහොම පින් දුර්ලභ සහ වටිනා වාර්තාවට.
මේ අගය කිරීම අපට ශක්තියක්. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන ❤️💚👍
Oya jethavanaramaya kiyana eka thawath viswasai oba thumata godak pin
බොහොම ස්තුතියි ❤️🙏
බොහෝම වටින වීඩියෝ එකක්...
ඔබට බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍
@@BACKYARDHIKERS නෑ...සිරාවට මේ වගේ තැනකට හැමෝටම යන්න බැහැනේ. ඒත් මෙහෙම දකින්න හරි අවකාශ ලබාදීම අගයකල යුතුයී නේ...ස්තූතී..❤🙏🤝🏽
Valuable video..Thank you!!
Thank you for the appreciation ❤️👍
Godak hoda වැඩසටහනක් thank you😊
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍
ගොඩක් හරවත් වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි ඔබට
මම ඊයේ වාසනාවන්ත උනා රිටිගල පින්බිම් දකින්න. ඔබතුමාගේ වීඩියෝ එක මම බලලා තියෙනවා කලින්. අද රිටිගල ගියාට පස්සේ ආයෙමත් බැලුවා. බොහෝම ස්තූති. 😊
සතුටුයි 🙏 බොහොම ස්තුතියි ඒ ගැන කිව්වාට ❤️🙏👍
Harima sathutui me punya boomiye api nidutu thanak visthara kara pennuwata .
ඒ ගැන සතුටුයි. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
දක්ශ ලෙස ඉදිරිපත් කලා තවත් මෙවැනි වීඩියෝ ගේන්න,
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන. තවත් මෙවැනි වීඩියෝ දැනටමත් අපේ චැනල් එකේ තිබෙනවා ❤️💚❤️
Eththatama vatina deyak… harema lassanai🇱🇰❤️❤️❤️
මාරම වැදගත් chanel එකක් ❤️❤️
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍 ජයවේවා
Ithama hoda pahadili kireemak. Thank u so much.
Thank you very much for the appreciation 💚👍
ඇත්තටම වැදගත් .. ❤️❤️
මෙවාගෙදෙවල්තියනවාකි යලාමිනිස්සු දැනුවත්කරට බොම පිං
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍🙏
Niyamai sir asa hithenw balanna oyage video explain krn widiya perfect ❤
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැනත්, අගය කිරීම ගැනත්. ඒවා අපට සතුටක් සහ ශක්තියක් 💪❤️💚👍
ගොඩක් ස්තූතියි ඔබ තුමාට ලස්සනට පැහැදිලිව විස්තර කියල දුන්නට,,
Atthatama maru programm ekak, thank you very much for ur kind attention inthis regard
Thank you very much for your appreciation and comment ❤️👍💚
Nice .Thanks ..very much ...Best vidio
Thank you so much for the appreciation ❤️💚👍
සුපිරි ඉදිරිපත් කිරීම මරු හොදට තේරෙනො ❤
රිටිගල ඉතා ලස්සනයි. අපි ටිකක්දුර ගියා පිටිදූව හිමි එක්කත්.අැතුලේ විශාල විහාරබිමි තිබුනුබව දැනුනා.පසුව ටිකක් අෑතට යනවිට එ්වා වහුවා මෙි ෙද්ශපාලුවො.
ඔබ කියන "දේශපාලුවො.." මෙහි සේවයේ යොදවා නැති නිසා, ඔබ කියන සිදුවීම මට පැහැදිලි නෑ. කොහොම වුණත්, බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන ❤️👍
හරිම අපූරුයි.👍🏼💚😁බොහොම ස්තුතියි.
ඔබටත් බොහොම ස්තුතියි 💚❤️👍
Thank you. Very informative and your presentation skils r excellent
Thank you very much for the appreciation ❤️💚👍
Very good. Thanks 👍 obatumata.danuvatkalata.dakkama.sobadama.harilassanaiYannaasahithenava.👌👍😃
Thank you very much for this appreciation and comment ❤️👍💚
Obathumat isthuthi, Budusaranai.
බොහොම ස්තුතියි ❤️💚 බුදු සරණයි 🙏
වීඩියෝ එකට මාරම thanx ❤
බොහොම ස්තුතියි 💚❤️👍
Aiyya use Ai to stabilize your photos. Great work 🎉
Thanks for the tip! Thank you very much for tuning in ❤️👍
ඔබතුමා ස්තුතියි හරි ම පැහැදිලි යි. ඔබතුමා විග්රහ කරනවා 💐💐💐💐 අපේ ඉතිහාසය පිළිබද දැනුමක් ලැබුනා
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන. එය අපට ශක්තියක් 👍💚❤️
අපි sir ගෙන් ඉගෙන ගත්ත කාලේ වගේම හරිම රසවත් සරල පැහැදිලි කිරීමක්..සොබාදහම පරිසරයත් සමග අපේ ඉතිහාසයත් එකට එකතු කිරීම වටින දෙයක්..වගේම විය යුතු දෙයක්..
මේ අගය කිරීම අපට ශක්තියක් 💪 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚
ස්තුතියි වැඩසටහන ගෙනආවාට ….🙏
හරිම වටිනා Video එකක් ලංකාවේ කොච්චර ලස්සන තැන්ද මේ
ඔව්, අපූරුම තැනක් 💚 බොහොම ස්තූතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!මහ සෝන නිවැරදි විය යුතුය.රිටිගල ජයසේනයන් නිජබිම ඔහු මෑතකාලයේදී විරාජමානව අවධියෙන්සිටී.
හොඳයි. බොහොම ස්තුතියි ❤️👍
Attamai monataram sagaunu atitayak apata utumada mewa mehama hari balanna salassuwata oba tumata godak pin
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
A very informative, valuable and an interesting video
@@DilmiNishadhi-gi7kn Thank you so much for this appreciation ❤️👍💚
මරු ❤
සතුටුයි 💪 බොහොම ස්තුතියි 💚👍❤️
ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩාක් ස්තුතියි ..අපේ මවු බිමෙහි කොතරම් වටිනා ස්තාන තියෙනවා ද..
එකඟයි. බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැනත් 💚👍❤️
වටිනවා ස්තුති ඔබතුමාට
ගොඩක් වටිනව මහත්මය .ඔබට තෙරුවන් සරනයි .
බොහොම ස්තුතියි ❤️👍 තෙරුවන් සරණයි 🙏
Woow❤️දිගටම වීඩියෝ දාන්න සර්🍃❤️
අනිවාර්යයෙන්ම! දැනටමත් සෑහෙන ගණනක් දාලා තියනවා. බොහොම ස්තුතියි 💚👍❤️
හරිම වටිනා විඩියෝ එකක්...
ස්තුතියි ඔබට දැනුවත් කිරීමට රිටිගල මේ ඉදිකිරීම කාගෙද ?
ඒවා පළමුවන සේන රජුගේ අනුග්‍රහයෙන් ඉදි වූ, 9 වන සියවසට අයත් ඒවා බවයි පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරීම. බොහොම ස්තුතියි ඔබේ උනන්දුව සහ අගය කිරීම ගැන ❤️👍
Thanks Very informative
My pleasure. Thank you too ❤️👍
Thank you. Eda Jethawanaramaya kiyala kiyanawa. Api Rajagala giya. Gofak natabun thiyanawa . E Rajahahanuwara.😊
Thank you 👍❤️
Thank you very much. I was fortunate to visit Ritigala .. the open section, last year..
@@nimalatutube You are very welcome. It's a great place to visit 👍💚❤️
Very valuable video and Good presentation
Thank you very much for the appreciation ❤️👍💚
Greetings from Australia!Brilliant program. Keep exploring brother.
Thanks, will do!💚❤️👍😊
මේ ප්‍රදේශය කැළයක් රක්ශිතයක් කලේ පසු කාලේක නේද? ඊට පෙර විශාල රාජධානියක් තමයි මේ කැලේ වෙලා තියෙන්නේ
අනිවාර්යයෙන්ම, රක්ෂිතය බොහොම පසු කාලයේදී පිහිටවූ එකක්. එම කැලය ඊට පෙර සිට තිබූ බව පැහැදිලියි. ඊටත් පෙර රාජධානි / ජනාවාස තිබූ බවට අද පවා පෙනෙන නටබුන් සාක්ෂියි. ඔය විදිහට වනාන්තර, වෙනත් ස්වාභාවික ශාක ප්‍රජාවන් සමඟ කලින් කලට විවිධ ආකාරයේ ජනාවාස මාරුවෙන් මාරුවට පවතිමින් වසර දස දහස් ගණනාවක් තිස්සේ ආ අනවරත ගමනක එක් මොහොතක ඡායාරූපයක් වගේ තමයි අපට අද පෙනෙන තත්ත්වය. බොහොම ස්තුතියි 💚 👍 ❤️
Thanks for your presentation and invites to undertaken such meaningful programmes.
Thank you very much 👍❤️💚
ඉතා වැදගත් වීඩියෝවක්. ස්තුතියි ඔබතුමාට 🙏
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍💚❤️
Lovely video. Thank you for your effort
Thank you too for the appreciation ❤️👍😊
❤ පට්ට ලස්සන පරිසරක් තියෙන්නේ .
බොහොම ස්තුතියි මේ අදහස් ගැන ❤️💚🙏
තව මේ වගේ documentary ඕනේ
තව ගණනාවක් අපේ channel එකේ තියනවා. ඉදිරියටත් කරනවා. බොහොම ස්තුතියි 💚❤️👍
සාදු.සාදූ .. මෙම පැහැදිලි කිරීම රටේ පාලන ය ක රන පාලකයින් ට යොමු විය යුතුය ඉක්මනින් ජනතාව දැනුවත් වෙවා...........
සතුටුයි යන්න බැරි තැන් පෙන්නුවට මහා සේන අපේ විරැවාඉතිහාසයේ බොහෝ සැගවුන තැන් මෙහි අැති සුදුසු කාලයේදි දකින්න ලැබේවි පරිසරයට අාදරය කරන අය බිහිවුන කාලයක
අපේ අහිමිවූ අතීත තාක්ෂණයේ ආශ්චර්‍ය් පුදුමාකාරයි. හරිම ලස්සන හිත නිවන වනාන්තරයක්. ආ අර උගුඩුවා ඇටඹ තමයි කාලා තියෙන්නෙ.
මුළුමනින්ම එකඟයි! ඔව්, ඒ ඇටඹ තමයි 👍💚 බොහොම ස්තූතියි ❤️
Very interesting and useful Thank you
So nice of you❤️ Thank you 👍💚
The way you explain is very much interesting. Keep it up 👍
Thank you, I will👍❤️
බොහොමත්ම ස්තූතියි මහත්මයා ❤ඔබතුමා හරි ලස්සනට කරුණු ඉදිරිපත් කරනවා 👌
ඔබටත් බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍🙏
මාරම ලස්සනට පැහැදිලි කර්නවා...බලන් ඉන්නත් ආසයි
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍❤️💚
අහම්බෙන් දැකල බලපු වීඩියෝ එකක් රිටිගල කන්දෙ දැකල නැති තැන් දැක්කා. තවත් තැන් පෙන්නන්න. ජය වේවා❤
හරවත් ඉතා දුර්ලභ vedio එකක්, බොහොම ස්තුතියි ඔබතුමා ඇතුළු කන්ඩායමට👍
ඔබටත් බොහොම ස්තූතියි මේ අදහස් එකතු කිරීමට 👌💚👍
🎓
@somathilaka9726 Thank you 💚👍
@@BACKYARDHIKERS😮😮😮 1:02 😮
බුදුන් වැඩසිටි පිංබිම....
බොහොම ස්තුතියි 💛🙏
බොල යි අම්මගෙ හොර මිනිහ හිටපු තැන නෙවෙයි ද
@@ventnarada5896පල http යන්න
මෝල් ගැහිලද හුත්තියෙ හැමඑකටම බුදුන්ගෙ පලු අරින්නෙ
@@shanuka9938 රිටිගල කියන්නෙ බුදුන් වැඩපු තැනක් තමයි නූගතෝ ! සාම්ප්‍රදායෙන් ඔබ්බට ඉතිහාසය ගැන හොයල බලපං රිටිගල කියන්නෙ කොහොම වටිනාකමක් තියන තැනක්ද කියල.
අපේ රට මොන තරම් පැරනි ද කියලා හිතගන්නවත් අමාරුයි❤🇱🇰🙏 අපේ මිනිසුන්ගෙ සොයාගැනීම් අදටත් සමහර මිනිසුන්ට මැජික් වගේ😊
අනිවාර්යයෙන්ම! බොහොම ස්තුතියි අදහසට 💚👍
යුරෝපයේත් තියෙනවා හිතාගන්නවත් බැරි තාක්ෂණයකින් කල ගල් වැඩ අවු තුන්දාහකට වඩා පැරනි
@@GaminiUswaththa 😅 වැරදිලාවත් ලංකාවෙ දෙයක් අගය කරන්න බෑ නේද උබට
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුද කරමු...🙏
බුදුගුණ ,පිහිටි,බිම
බොහොම ස්තුතියි ❤️👍
අපටම හංගපු අපේම පෙුෟඩ ඉතිහාසය මෙිවා හෙලි කරන ඔබලාට අපේ පුනාමය
බොහොම ස්තුතියි ❤️👍
අපේඋරැමය,අපේකම,මහොසොන් රකිත්වා
බොහොම ස්තුතියි ❤️👍
ඉදිරිපත් කිරීම හරිම අපුරුයි ❤️ රිටිගල ජෛවවිවිධත්වයේ අපුරුවට පහදලා දීපු එකට පිං ඔබතුමාට 💚🌍🙏
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍💚
හැම වචනයකම ඉගන ගන්න දෙයක් රටේ වටිනාකම
බොහොම ස්තූතියි මේ අගය කිරීමට 👍💚
සුද්දා ඉන්දියාවේ යැයි කියන, ගඩොල් නිර්මාණ නොව, අනේපිඬුසිටුතුමා ලංකාවේ වැඩ සිටි ජීවමාන ගෝතම සිදත බුදුන් වහන්සේට පූජා කළ, ජේතවනාරාමය.. ලංකාවේ බෞද්ධ ඉතිහාසය වසා දැමීමට , දැඩි රක්ෂිත කියලා, යන්න තහනම් කරපු ප්‍රදේශයක් තමයි මේ.. ස්තූතියි ඔබට මේ තැන් ලොකෙට පෙන්වීම පිළිබඳව.. ❤🙏
ඔබටත් බොහොම ස්තුතියි ❤️
ලංකාවේ දැඩි රක්ෂිතයන් ගැන වචනයක්: ඒවා සුවිශේෂී පරිසරයන් ආරක්ෂා කරගැනීම උදෙසා පිහිටුවා ඇති වනජීවී රක්ෂිතයන් මිස කිසිසේත් පුරාවිද්‍යා රක්ෂිතයන් නොවෙයි. ඒවා සීමා කර ඇත්තේ සාමාන්‍ය සංචාරයට පමණයි. පර්යේෂණ සඳහා අවසර ලබාගත හැකියි 👍💚
මිනිස්සු නොමග යවන්න එපා ත්‍රිපිටකයම වෙනස් කරන්න වෙනවා ඕව ලංකාවට ගලපන්න ගියොත්
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️
@@GaminiUswaththaත්‍රිපිටකයේ කොහෙවත් ඉන්දියාවේ,භාරතය කියන වචනෙවත් නෑ
ඹව් ඇත්ත❤❤❤🙏🙏🙏
ඇත්තටම මම බලන් හිටියේ ඔබ තුමාගේ ඒ ඉදිරිපත් කිරිමේ හරිම අපුරැ විලාසය ආසාවෙන් අහගෙන බලන් හිටියේ බොහෝම ස්තුති තෙරැවන් සරණයි හරිම වටිනා විඩියෝ එකක් 🙏❤️
හරිම සතුටුයි ඒ ගැන 😇 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට සහ අගය කිරීම ගැන ❤️💚👍
අප ගෞතම බුදු රජාණන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමි 🙏🙏🙏
බොහොම ස්තුතියි ❤️👍
මෙවා සාමාන්‍ය සංචාරක අයගෙන් හැංගිලා තියෙන තරමට හොඳයි
තවත් කීපදෙනෙක් මත් ඔය අදහස කියලා තිබුණා. බොහෝ දුරටම ඒ සමඟ එකඟයි. මේ වීඩියෝ එක ගැන කරපු Q & A වීඩියෝවල ඒ ගැන සාකච්ඡා කළා. බොහොම ස්තුතියි මේ අදහස් ගැන ❤️💚👍
ගොඩක් ස්තූතියි ! අපව පුදුම කලාට ඒ අතීත නටබුන් පෙන්වා දෙමින් .
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
මනුෂ්‍යයෝ ලොවට බිහිවූ පූජනීය දීපය මේ හෙලබිමයි .
බොහොම ස්තුතියි 😊
මේවා ලන්කාවෙ තිබෙන වාකියලහිතන්න .ඔබතුමා ට ස්තුති ය පිරිනමනු ලබනවා.
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍
බොහොම ස්තුතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,,,,!!! අපේ උරුමය අපේ ඉතිහාසය ඉතා ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!!! දරුවන්ට සත්‍ය ඉතිහාසය ඉගෙන ගන්න ලැබේවා,,,,!!!! ❤️🌹❤️🌹
බොහොම ස්තුතියි ❤️👍
බූදුන් වැඩ සිටි ජේතවනාරාමය...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
බොහොම ස්තුතියි 👍
හරි වටිනවා මහත්මයා ගොඩක් වැදගත් ඉදිරිපත් කීරිමක් තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා
මේ අගය කිරීම අපට ශක්තියක්. බොහොම ස්තුතියි ❤️👍🙏
හරිම ලස්සනයි පැහැදිලි කරලා දෙනවා.
තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන. තවත් ඒවා දැනටමත් අපේ චැනල් එකේ තිබෙනවා ❤️💚👍
ඔබතුමාට බොහොම පිං.. උතුම් සිරිගොතම සම්බුදු පියාණන් වැඩසිටි.... ලංකාවේ පුරාවිද්‍යා නමැති ඉංග්‍රීසි ඉංදියා හවුලේ රෙදි අපුල්ලන උන් හංගන... වසර 3000 කට වඩා පැරණි බුදු බිම. පෙන්නුවට බෝම පිං.
බොහොම ස්තුතියි 💛🙏
🙏🙏🙏🙏🙏
😂😂😂😂😂😂
කොහෙද බොල බුදු හාමුදුරුවො ලංකාවෙ වැඩසිටියෙ. අම්මගෙ රෙද්ද
@@SriLanka-gv7se සාම්ප්‍රදායික ඉතිහාසය විතරක් දන්න බූරුවෙක් උඹ 🤣
ඉතාමත් රසවත් ඉදිරිපත් කිරීමක් .මම හතර වතාවක් ගිහින් තියනව .ඒත් කඳු මුදුනට ගිහින් නැහැ .බෙහෙවින්ම ස්තුතියි .
මේ අගය කිරීම අපට ශක්තියක් 💪 බොහොම ස්තූතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
හරි. වටින. වීඩියෝවක්.. ස්තුතියි. මහන්සිවෙලා ඉදිරිපත්. කලාට.. ගොඩක්. වටිනවා.. සුබ. පැතුම්. ලංඩනයේ සිට
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට සහ අගය කිරීමට ❤️💚👍 ජයවේවා 🙏
ස්තූතියි ඔබ තුමාට.මේ තොරතුරු වලට.❤🙏👍
බොහොම ස්තුතියි 💚👍❤️
අපට ම උරුම වූ අපෙම රටෙ සුන්දරත්වය මොන රටෙද ඇත්තෙ ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි
සතුටුයි අදහස් දැක්වීම ගැන 👍💚 බොහොම ස්තූතියි ❤️
අපේ ගෙවල් ලග වෙලත් අදයි මේකේ වටිනාකම කොයිතරම් ද දැනගත්තේ, ස්තූතියි 😍
ඒ ගැන සතුටුයි. බොහොම ස්තුතියි 💚👍❤️
බුදුන් වැඩ සිටි උතුම් පින් බිම 🙏🙏🙏
බොහොම ස්තුතියි 💛🙏
ඉතාමත් වටිනා වැඩසටහනක් ,ඔබට බොහොම ස්තෑතියි❤
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍
Tnank you sir sharing with your experience with us.very share and educational...keep up
Thank you very much! ✌
හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍
හරවත් වැදගත් වීඩියෝවක්
බොහොම ස්තුතියි මේ අගය කිරීමට ❤️👍
අනිවාර්යයෙන්ම අපි ගියා ටිකක් දුරට හරිම වටිනවා thankyou ❤
අපූරුයි! බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️
මහා පින් බිම ජෙතවනාරාමය 🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තුතියි ❤️
මොකක්? 😅😅
@@simplehacks223 සංවාදය වැදගත්. බොහොම ස්තුතියි එක් වීම ගැන ❤️💚🙏
ඒක ඉන්දියාවේ බන් පැන්ටසියක ඉන්න පුළුවන් උබට
@@GaminiUswaththaඉන්දියාවේ තියෙනවා pcac
මම සමරකෝන්, අපිට උගන්නලා තියෙන්නේ රිටිගල නිර්මාණය කර තියෙන්නේ 9වෙනි සියවසේ කියලා. ඒ ගැන තව හිතන්න වෙනවා මට දැනෙනවා ඊටත් ඔබ්බට නිර්මාණය උනා කියලා හිතනවා.
ඔව්, අළුත් පර්යේෂණ දත්ත අනුව එහෙම වෙනස්කම් වෙන්න හොඳටම පුළුවන්. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
අපේ රටේ නමවෙනි සියවසට එහා යමක් ප්‍රකාශ කිරීම ,... මම හිතන්නෙ තහනම් 🙂😀❤️
උදේ පාන්දර දැක්ක වැදගත් video එකක් ❤️🔥
සුබ උදෑසනක් 🙏 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️💚
හොඳ video එකක් බොහෝ ස්තුතිවන්ත වෙනවා obathumata👍👍👍
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍
ජේතකගේ වනය...
ජේතකගේ වනයේ පිහිටි ආරාමය...
බොහොම ස්තුතියි ❤️👍
Wonderful. This is one of the places I'm planning to visit soon. Thanks for sharing your experience.
Thank you very much for your appreciation. Enjoy your visit 👍😍
Great Journey, Sir, Thank You for sharing with us
Thank you very much! 👍
අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි පිං බිම 🙏🙏🙏
බොහොම ස්තූතියි ❤️👍
විකාර කතා එපා
😂
🙏🙏🙏🙏🙏🙏🙏
ඔව්
බොහොම ස්තූතියි දැඩි රක්ෂිතයේ ටිකක් හරි පෙන්නුවට.
ඔබටත් බොහොම ස්තුතියි අදහසට ❤️👍💚
බොහොමයක් තූතී❤, අහම්බයෙන් බැලුවෙ, රසවත් 😊
බොහොම ස්තුතියි ❤️💚👍
ඔබේ විස්තර කිරීම හරිම සරලයි සහ අගෙයි. බොහොම පින් දුර්ලභ සහ වටිනා වාර්තාවට.
මේ අගය කිරීම අපට ශක්තියක්. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන ❤️💚👍
Oya jethavanaramaya kiyana eka thawath viswasai oba thumata godak pin
බොහොම ස්තුතියි ❤️🙏
බොහෝම වටින වීඩියෝ එකක්...
ඔබට බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍
@@BACKYARDHIKERS නෑ...සිරාවට මේ වගේ තැනකට හැමෝටම යන්න බැහැනේ. ඒත් මෙහෙම දකින්න හරි අවකාශ ලබාදීම අගයකල යුතුයී නේ...ස්තූතී..❤🙏🤝🏽
බොහොම ස්තුතියි ❤️👍
Valuable video..Thank you!!
Thank you for the appreciation ❤️👍
Godak hoda වැඩසටහනක් thank you😊
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍
ගොඩක් හරවත් වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
මම ඊයේ වාසනාවන්ත උනා රිටිගල පින්බිම් දකින්න. ඔබතුමාගේ වීඩියෝ එක මම බලලා තියෙනවා කලින්. අද රිටිගල ගියාට පස්සේ ආයෙමත් බැලුවා. බොහෝම ස්තූති. 😊
සතුටුයි 🙏 බොහොම ස්තුතියි ඒ ගැන කිව්වාට ❤️🙏👍
Harima sathutui me punya boomiye api nidutu thanak visthara kara pennuwata .
ඒ ගැන සතුටුයි. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍
දක්ශ ලෙස ඉදිරිපත් කලා තවත් මෙවැනි වීඩියෝ ගේන්න,
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන. තවත් මෙවැනි වීඩියෝ දැනටමත් අපේ චැනල් එකේ තිබෙනවා ❤️💚❤️
Eththatama vatina deyak… harema lassanai🇱🇰❤️❤️❤️
බොහොම ස්තුතියි 💚👍❤️
මාරම වැදගත් chanel එකක් ❤️❤️
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍 ජයවේවා
Ithama hoda pahadili kireemak. Thank u so much.
Thank you very much for the appreciation 💚👍
ඇත්තටම වැදගත් .. ❤️❤️
බොහොම ස්තුතියි ❤️💚👍
මෙවාගෙදෙවල්තියනවාකි යලාමිනිස්සු දැනුවත්කරට බොම පිං
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍🙏
Niyamai sir asa hithenw balanna oyage video explain krn widiya perfect ❤
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැනත්, අගය කිරීම ගැනත්. ඒවා අපට සතුටක් සහ ශක්තියක් 💪❤️💚👍
ගොඩක් ස්තූතියි ඔබ තුමාට ලස්සනට පැහැදිලිව විස්තර කියල දුන්නට,,
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️💚👍
Atthatama maru programm ekak, thank you very much for ur kind attention inthis regard
Thank you very much for your appreciation and comment ❤️👍💚
Nice .Thanks ..very much ...
Best vidio
Thank you so much for the appreciation ❤️💚👍
සුපිරි ඉදිරිපත් කිරීම මරු හොදට තේරෙනො ❤
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍
රිටිගල ඉතා ලස්සනයි. අපි ටිකක්දුර ගියා පිටිදූව හිමි එක්කත්.අැතුලේ විශාල විහාරබිමි තිබුනුබව දැනුනා.පසුව ටිකක් අෑතට යනවිට එ්වා වහුවා මෙි ෙද්ශපාලුවො.
ඔබ කියන "දේශපාලුවො.." මෙහි සේවයේ යොදවා නැති නිසා, ඔබ කියන සිදුවීම මට පැහැදිලි නෑ. කොහොම වුණත්, බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන ❤️👍
හරිම අපූරුයි.👍🏼💚😁බොහොම ස්තුතියි.
ඔබටත් බොහොම ස්තුතියි 💚❤️👍
Thank you. Very informative and your presentation skils r excellent
Thank you very much for the appreciation ❤️💚👍
Very good. Thanks 👍 obatumata.danuvatkalata.dakkama.sobadama.harilassanai
Yannaasahithenava.👌👍😃
Thank you very much for this appreciation and comment ❤️👍💚
Obathumat isthuthi, Budusaranai.
බොහොම ස්තුතියි ❤️💚 බුදු සරණයි 🙏
වීඩියෝ එකට මාරම thanx ❤
බොහොම ස්තුතියි 💚❤️👍
Aiyya use Ai to stabilize your photos. Great work 🎉
Thanks for the tip! Thank you very much for tuning in ❤️👍
ඔබතුමා ස්තුතියි හරි ම පැහැදිලි යි. ඔබතුමා විග්රහ කරනවා 💐💐💐💐 අපේ ඉතිහාසය පිළිබද දැනුමක් ලැබුනා
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන. එය අපට ශක්තියක් 👍💚❤️
අපි sir ගෙන් ඉගෙන ගත්ත කාලේ වගේම හරිම රසවත් සරල පැහැදිලි කිරීමක්..සොබාදහම පරිසරයත් සමග අපේ ඉතිහාසයත් එකට එකතු කිරීම වටින දෙයක්..වගේම විය යුතු දෙයක්..
මේ අගය කිරීම අපට ශක්තියක් 💪 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚
ස්තුතියි වැඩසටහන ගෙනආවාට ….🙏
බොහොම ස්තුතියි ❤️👍
හරිම වටිනා Video එකක් ලංකාවේ කොච්චර ලස්සන තැන්ද මේ
ඔව්, අපූරුම තැනක් 💚 බොහොම ස්තූතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!මහ සෝන නිවැරදි විය යුතුය.රිටිගල ජයසේනයන් නිජබිම ඔහු මෑතකාලයේදී විරාජමානව අවධියෙන්සිටී.
හොඳයි. බොහොම ස්තුතියි ❤️👍
Attamai monataram sagaunu atitayak apata utumada mewa mehama hari balanna salassuwata oba tumata godak pin
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️
A very informative, valuable and an interesting video
@@DilmiNishadhi-gi7kn Thank you so much for this appreciation ❤️👍💚
මරු ❤
සතුටුයි 💪 බොහොම ස්තුතියි 💚👍❤️
ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩාක් ස්තුතියි ..අපේ මවු බිමෙහි කොතරම් වටිනා ස්තාන තියෙනවා ද..
එකඟයි. බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැනත් 💚👍❤️
වටිනවා ස්තුති ඔබතුමාට
බොහොම ස්තුතියි 💚❤️👍
ගොඩක් වටිනව මහත්මය .ඔබට තෙරුවන් සරනයි .
බොහොම ස්තුතියි ❤️👍 තෙරුවන් සරණයි 🙏
Woow❤️දිගටම වීඩියෝ දාන්න සර්🍃❤️
අනිවාර්යයෙන්ම! දැනටමත් සෑහෙන ගණනක් දාලා තියනවා. බොහොම ස්තුතියි 💚👍❤️
හරිම වටිනා විඩියෝ එකක්...
බොහොම ස්තුතියි 💚❤️👍
ස්තුතියි ඔබට
දැනුවත් කිරීමට
රිටිගල මේ ඉදිකිරීම කාගෙද ?
ඒවා පළමුවන සේන රජුගේ අනුග්‍රහයෙන් ඉදි වූ, 9 වන සියවසට අයත් ඒවා බවයි පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරීම. බොහොම ස්තුතියි ඔබේ උනන්දුව සහ අගය කිරීම ගැන ❤️👍
Thanks
Very informative
My pleasure. Thank you too ❤️👍
Thank you. Eda Jethawanaramaya kiyala kiyanawa. Api Rajagala giya. Gofak natabun thiyanawa . E Rajahahanuwara.😊
Thank you 👍❤️
Thank you very much. I was fortunate to visit Ritigala .. the open section, last year..
@@nimalatutube You are very welcome. It's a great place to visit 👍💚❤️
Very valuable video and Good presentation
Thank you very much for the appreciation ❤️👍💚
Greetings from Australia!
Brilliant program. Keep exploring brother.
Thanks, will do!💚❤️👍😊
මේ ප්‍රදේශය කැළයක් රක්ශිතයක් කලේ පසු කාලේක නේද? ඊට පෙර විශාල රාජධානියක් තමයි මේ කැලේ වෙලා තියෙන්නේ
අනිවාර්යයෙන්ම, රක්ෂිතය බොහොම පසු කාලයේදී පිහිටවූ එකක්. එම කැලය ඊට පෙර සිට තිබූ බව පැහැදිලියි. ඊටත් පෙර රාජධානි / ජනාවාස තිබූ බවට අද පවා පෙනෙන නටබුන් සාක්ෂියි. ඔය විදිහට වනාන්තර, වෙනත් ස්වාභාවික ශාක ප්‍රජාවන් සමඟ කලින් කලට විවිධ ආකාරයේ ජනාවාස මාරුවෙන් මාරුවට පවතිමින් වසර දස දහස් ගණනාවක් තිස්සේ ආ අනවරත ගමනක එක් මොහොතක ඡායාරූපයක් වගේ තමයි අපට අද පෙනෙන තත්ත්වය. බොහොම ස්තුතියි 💚 👍 ❤️
Thanks for your presentation and invites to undertaken such meaningful programmes.
Thank you very much 👍❤️💚
ඉතා වැදගත් වීඩියෝවක්. ස්තුතියි ඔබතුමාට 🙏
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍💚❤️
Lovely video. Thank you for your effort
Thank you too for the appreciation ❤️👍😊
❤ පට්ට ලස්සන පරිසරක් තියෙන්නේ .
බොහොම ස්තුතියි මේ අදහස් ගැන ❤️💚🙏
තව මේ වගේ documentary ඕනේ
තව ගණනාවක් අපේ channel එකේ තියනවා. ඉදිරියටත් කරනවා. බොහොම ස්තුතියි 💚❤️👍
සාදු.සාදූ .. මෙම පැහැදිලි කිරීම රටේ පාලන ය ක රන පාලකයින් ට යොමු විය යුතුය ඉක්මනින් ජනතාව දැනුවත් වෙවා...........
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍
සතුටුයි යන්න බැරි තැන් පෙන්නුවට මහා සේන අපේ විරැවා
ඉතිහාසයේ බොහෝ සැගවුන තැන් මෙහි අැති සුදුසු කාලයේදි දකින්න ලැබේවි පරිසරයට අාදරය කරන අය බිහිවුන කාලයක
බොහොම ස්තුතියි ❤️💚👍
අපේ අහිමිවූ අතීත තාක්ෂණයේ ආශ්චර්‍ය් පුදුමාකාරයි. හරිම ලස්සන හිත නිවන වනාන්තරයක්. ආ අර උගුඩුවා ඇටඹ තමයි කාලා තියෙන්නෙ.
මුළුමනින්ම එකඟයි! ඔව්, ඒ ඇටඹ තමයි 👍💚 බොහොම ස්තූතියි ❤️
Very interesting and useful Thank you
So nice of you❤️ Thank you 👍💚
The way you explain is very much interesting. Keep it up 👍
Thank you, I will👍❤️
බොහොමත්ම ස්තූතියි මහත්මයා ❤
ඔබතුමා හරි ලස්සනට කරුණු ඉදිරිපත් කරනවා 👌