67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • gomylanka.com/

ความคิดเห็น • 528

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 4 หลายเดือนก่อน +47

    ඔබතුමානම් නියම හෙළයෙක්. පවුලේ සෑමදෙනාටම බුදු සරණයි ❤️🙏🙏🙏❤️

  • @user-xq3pn9oc4l
    @user-xq3pn9oc4l 3 หลายเดือนก่อน +23

    මෙවාගෙ මනුස්සයෙක් ට පුරාවිද්‍යා ව බාර දුන්නා නම් අපි හැමෝම මීට වඩා වාසනා වන්ත වෙන්න තිබ්බා.....🎉

  • @isurusandaruwan8053
    @isurusandaruwan8053 3 หลายเดือนก่อน +8

    පුරාවිද්‍යාව දන්නේවත් නෑ මේ ගැන.ඔබ තුමා මාර චරිතයක්.මටත් මෙව්ක ලොකූ පෙහෙලිකාවක් වෙලා තිබුනේ.පැහැදිලි කිරිම මරු.බුදුසරණයි ❤

  • @Queety-6.11
    @Queety-6.11 14 วันที่ผ่านมา +4

    ඇත්තටම ඇයි ඔය දේවල් ගැන ගැඹුරට හොයලා බලලා අපේ ඉතිහාසයේ තවත් රහස් හොයාගන්න උත්සහ කරන්නෙ නැත්තෙ කවුරුත් ..පිස්සුද කොහෙද...ගල ඇතුලෙ මාලිගාවක් තියේද කියලා හොයලා බලන්න කවුරුත් නැද්දෝ...මොනතරම් රහස් ගොඩක් හැන්ගිලා ඇත්ද සීගිරියේ..ඔබ තුමාට ස්තූතී

  • @CPDArachchigeMusicSL
    @CPDArachchigeMusicSL 4 หลายเดือนก่อน +38

    ඉතිහාසය විෂයට දැන් ඉන්න ළමයින් කම්මැලි වෙලා තියෙන්නේ උගන්නන විදිහ මෙලෝ රහක් නැති නිසා වෙන්න ඇති. ඇත්තටම ඔබතුමාට තියෙන්නේ ගුරුවරයෙක්ට තියෙන්න ඕන අංග ලක්ෂණ. ඇත්තටම මධ්‍යස්ථයි. වීඩියෝ එක කෙසේ වුවත් ඔබේ වචන පරිශීලනය අති විශිෂ්ටයි. අහගෙන ඉන්න හිතන විදිහට කතා කරනවා. මරු

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 4 หลายเดือนก่อน +1

      කම්මැලි ඉතිහාසේ සුපිරි කරන්න කියල බේගල් උගන්නල හරියනවද

    • @CPDArachchigeMusicSL
      @CPDArachchigeMusicSL 4 หลายเดือนก่อน

      @@ScepticusHistoricus හරි බං එල

    • @thevideocompany1877
      @thevideocompany1877 4 หลายเดือนก่อน +4

      ​@@ScepticusHistoricus මේ වීඩියෝ එකෙ දාලා තියන බේගලේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? ඔයා ඉස්සර වෙලා බේගලේ මොකද්ද කියලා පැහැදිලි කරලා ඉන්න එක නේද නුවනක්ක්කාර කම අකුරු තිබ්බට ටයිප් කරන්නෙ නැතුව🙂

  • @BRKKumari
    @BRKKumari 4 หลายเดือนก่อน +14

    බුදුන් වහන්සේගේ මොනවා හරි ඇති කියලා මට්ටම් හිතෙනවා ඔබතුමා ඉදිරියට ම මේවා හොයා ගෙන යන්න සත්‍යය ජය ගන්නවා

  • @jayanthakumara5372
    @jayanthakumara5372 4 หลายเดือนก่อน +17

    ඉතාම පැහැදිලිව කියාදුන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @chathukumudu
    @chathukumudu 4 หลายเดือนก่อน +20

    ගහේ කටු උල් කරන්න ඕනි නෑ..ඔන්න දෝනිත් ගේමට බැහැලා...අහන්නත් දකින්නත් ආසයි අපේ ඊලග පරම්පරාව සීරුවෙන් ....මටත් ඉන්නවා සිංහයෝ වගේ පුතාලා දෙන්නෙක් ...මම හැමදේම කියාදෙනවා ඒ පොඩි වයසට අපේ ඉතිහාසය ගැන...වලලපු ඉතිහාසය ගැන...ජයවේවා ජයවේවා ජයවේවා නුවන් සහෝදරයා ...🔥🔥🔥👌👌👌👌❤❤❤❤❤

  • @RoadToBillionair
    @RoadToBillionair 26 วันที่ผ่านมา +3

    ඔතන ගල් දෙකක් එක් කරලා හදපු ද්වාරයක් විතරයි නන් තියෙන්නේ වටෙන් ඒක පිටිපස්සට ගියහම ද්වාරය වහලා තියෙන ගල් කුට්ටි ටික පිටි පස්සෙනුත් පේන්න ඕනනේ🤔

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 4 หลายเดือนก่อน +32

    නියමයි පුතා සමහර එවුන් තටම තටමා බොරු බේගල් කියනවා පැය ගණන් ..සෝමදේව කියන ගල් ඉබ්බා අපේ සැබෑ ඉතිහාසය ගොඩක් හංගනවා සුද්දා ලියපු බොරු ඉතිහාසය මයි වැඩිපුරම ඒ පරගැතියන් ඇත්ත බව ඔප්පු කරන්න හදන්නේ ..
    ඒ අතින් මේ විනාඩි කීපය තුල මහා දැනුමක් ලබා දුන්නාට ස්තුතියි ..ජයවේවා

  • @nuwanthisera5768
    @nuwanthisera5768 4 หลายเดือนก่อน +10

    ඔබ තුමාගේ video ඔක්කොම බැලුවා හරිම ආසයි 💪💪🙏❤️

  • @RuwanAldeniya
    @RuwanAldeniya 4 หลายเดือนก่อน +10

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.. ඔබේ සියලු වීඩියෝ නරබා ඇත.. ගොඩක් ම ස්තුතියි ... දීර්ගායුශ වේවා..

  • @chamilperera9357
    @chamilperera9357 4 หลายเดือนก่อน +30

    ලංකාවේ ප්‍රව්ඩ ඉතිහාසය විදේශීය යම් බලපෑම් මත..පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වසා සිටී.කොන්ද පන නැති නිවට පාලකයන් මේවා නොදැන නොවේ.මේ සිතාමතා කරන සැගවිම්.

    • @user-rn2wq7zz1h
      @user-rn2wq7zz1h 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @ChathudSuren-tg1xh
    @ChathudSuren-tg1xh 4 หลายเดือนก่อน +32

    ඇත්තටම මට නම් පේන්නෙ සීගිරි ගල මුදුනෙ හා වටපිටාවෙ එවකට රාජ පරම්පරාව තියන කාලෙ ඔයා ඇත්තටම අවංක සෙන්පතියෙක්/රාජ සභාවෙ සාමාජිකයෙක්/ලඟම කෙනෙක් වෙන්න ඕන...🙏🙏🙏

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 4 หลายเดือนก่อน +6

      රජ්ජුරුවන්ගෙ රිය පදවපු මිනිහා වෙන්න බැරිද

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 4 หลายเดือนก่อน +2

      Gal waddek sure !

    • @crickrank
      @crickrank 4 หลายเดือนก่อน +2

      Wandibattaya 😂😂

    • @kaushimadushika7491
      @kaushimadushika7491 4 หลายเดือนก่อน +2

      Eka nm aththamai

    • @Naveenshamalka-ft7kr
      @Naveenshamalka-ft7kr 4 หลายเดือนก่อน +2

      Nodana deyak kiyala dena eka loku pinak oyata❤

  • @aselachathuranga9331
    @aselachathuranga9331 4 หลายเดือนก่อน +74

    ඔතන සිංහ පාද කියලා එකක් නැහැ.ඒකට හේතුව සිංහයෙකුගෙ පාද පිහිටුම සැලකුවොත් ඔවුන්ගෙ ඇඟිලි ආකාර ඒවා 5ක් පිහිටනවා.නමුත් මෙතන තිබෙන්නෙ 3යි.3ක් තිබෙන්නෙ කුරුල්ලන්ට.ඒවායේ හැඩය හොඳින් බැලුවොත් හරිම ශාෆ්ට් විදියට හදලා තියනවා.තව කරුණු ගණනාවක සැසඳීම් අනුව මේ ලක්ෂණ ගුරුලා ගේ පාද වලට සමානයි.ගුරුලා විශේෂ වෙන්නෙ රාවණා රජුගෙ කාලයේ.කාශ්‍යප රජු කියන්නෙ තාවකාලික නවාතැන් කරුවෙක්.නිර්මාණකරු නෙවෙයි.

    • @whitelion2897
      @whitelion2897 3 หลายเดือนก่อน +2

      Aniwaryen ma ❤

    • @dylansyakkaggalaravanalage180
      @dylansyakkaggalaravanalage180 2 หลายเดือนก่อน +3

      ඔය පාද ටික අලුතින් නිර්මාණය කලේ පපර පර සුද්දා හොරා බෙල් කාරයා, ඒක නිසා පාද සම්බන්ධව හරියට අපිට දැනගන්න ලැබෙන එකක් නැහැ 🙄🙄😬😬😮‍💨😮‍💨!!!

    • @prasannanuwan9283
      @prasannanuwan9283 หลายเดือนก่อน +1

      ඇගිලි හතරක් තියෙනවා. හොදින් බලන්න

  • @thilanweerarathne6992
    @thilanweerarathne6992 3 หลายเดือนก่อน +7

    ඔබතුමාගේ වීඩියෝ ඉතාමත් ඉහළයි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ධෛර්යය ලැබේවා

  • @ranjansinha1744
    @ranjansinha1744 4 หลายเดือนก่อน +11

    Camera එක හෝ phone cam එක රදවා තබා ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණ ( cam holding ) ඉතාම අඩුවට වෙළෙඳපොළේ තියෙනවා නේද ? එවැනි එකක් හිසේ හෝ සුදුසු තැනක සවි කර ගෙන ඔවැනි ගමන් යනකොට තමාගෙ ආරක්ෂාවට මුල් තැනක් දිය යුතු යි නේද ? ඔබ තනියම යනවා කිව්වනේ..
    කෙසේ හෝ ඔබ මේ කරන කර්තව්‍යය ට.. බොහොම ස්තුතියි.. ජයවේවා.. ! ❤👍👌💪🙏

  • @Heart2591
    @Heart2591 4 หลายเดือนก่อน +21

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතුව (මන්ද එය නීතිවිරෝධී යැයි කිසිවෙකුට කිව හැකි නිසාවෙනි) සීගිරිය පිළිබඳව සැඟවූ සත්‍ය සොයාගැනීමට ඉක්මනින් ම අවස්ථාව ලැබේවා...!

    • @janakpitawala1146
      @janakpitawala1146 4 หลายเดือนก่อน +5

      පුරාවිද්‍යා එකේ ඉන්නෙ තක්කඩි

    • @Shehan770
      @Shehan770 3 หลายเดือนก่อน

      ​@@janakpitawala1146ඇයි බන් උන් ඒක හන්ගන්නෙ 😢

  • @YahampathChathuranga
    @YahampathChathuranga หลายเดือนก่อน +6

    මං හිතන්නේ වහල තියෙන තැනින් ගියාම වෙන පාරක් ඇති කියල මාලිමාවට ප්‍රවිෂ්ට වන්න mr බෙල් නිකන් වහන්නේ නෑ ඕක අනික තමයි සිංහ පාදය පිටු පස සාදා ඇති බිත්ති මෑත කාලීනව ගඩොලින් සාදපු බව් හොදින් නිගමනය වෙනවා කොහොමත් mr බෙල් ලංකාවේ ඉතිහාසය ට කෙලවල තියෙන්නේ මං හිතනව කවුරු හරි අවසානයේ මේ දේවල් හොයා ගත්තොත් එය ඉතා මත් ගොඩක් වටින දෙයක් වේවි කියල good luck 🙏

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 4 หลายเดือนก่อน +242

    මහාචාර්ය සෝමදේව අවුරුද්ද ක් දගල දගලා කර පු පැහැදිලි කිරිමට වඩා හොඳට එක වීඩියෝව කින් ඔඛ සීගිරිය පිළිබඳව අපට අවබෝධ ය ලබාදෙන ව ඔඛ ට තව තවත් මෙවැනි වීඩියෝ කිරිමට හැකියාව ලැබෙවයි පතමු

    • @emdssampath9688
      @emdssampath9688 4 หลายเดือนก่อน

      නුවන් බල්ලා සෝමදේවව පාවිච්චි කරලා සල්ලි හම්බකරනවා

    • @NuwanMilinda
      @NuwanMilinda 4 หลายเดือนก่อน +19

      සෝමදේව බටහිර ඇඡෙන්ටා කෙනෙක් ඒයාට කොහොමත් ඔනේ සෙරම සඟවන්න.

    • @user-nw4mp7kk7b
      @user-nw4mp7kk7b 4 หลายเดือนก่อน

      Puke mahacharye weru ape rate paredesakkareyanta one one widiyata pampori gahane.

    • @xhelaya9311
      @xhelaya9311 4 หลายเดือนก่อน +18

      රාජ් සෝමදේව කියන්නේ කවුද බං මහාචාර්ය නුවන් එක්ක😂
      අපේ රටට මෙහෙම වෙච්ච එකේ කිසි පුදුමයක් නෑ😂 ඒ තරම් සම හරක් ගොබ්බයි
      😂🔫

    • @user-ce6um1mh7r
      @user-ce6um1mh7r 4 หลายเดือนก่อน +2

  • @Sanjurox755
    @Sanjurox755 4 หลายเดือนก่อน +14

    ඇත්තටම ගොඩක් වටිනව අයියෙ. සුපිරි. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා....................

  • @sumithjayasundara1471
    @sumithjayasundara1471 4 หลายเดือนก่อน +13

    ස්තුතියි ,ඔබට හරිම ලස්සනට පැහැදිලි කරල දුන්න

  • @lifestyleckr
    @lifestyleckr 3 หลายเดือนก่อน +2

    මාරම මාරයි....රාජ් සෝමදේවල කට අරින්නෙ ලියාදුන්න පිටපතකට අනුව කියල පැහැදිලියි....ඔබ නියමයි කවදහරි සත්‍ය අහුවෙයි මෙහෙම යද්දී

  • @user-ev5wh6hv6r
    @user-ev5wh6hv6r 4 หลายเดือนก่อน +9

    බොහොම අපූරු පැහැදිලි කිරීමක් සහෝදරයා ...... ඔහොම දිගටම කරගෙන යන්න... ඇත්ත කවදත් ජය ගන්නව... ඔබට දීර්ඝායු වේවා ...🙏🙏🙏🙏🙏 මම සුසිල් .....

    • @nishumcsl
      @nishumcsl 3 หลายเดือนก่อน

      Ai එහෙනම් ඒක වහල තියෙන්නෙ ඉතින්

  • @sisirahapukotuwa6590
    @sisirahapukotuwa6590 4 หลายเดือนก่อน +17

    ඉතාම වටිනා vedio එකක් ඉදිරිපත් කිරීමට වෙහෙසුනු ඔබලාට ස්තූතියි. නමුත් vedio එකේ නම නම් ප්‍රශ්නයක් …. ‘වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එකක්’ කියලා යෙදීම වැරදියිනේද? ඔබ කොහෙත්ම උමඟක් තුලට රිංගුවේ නෑනේ ඒ නිසා නම යෙදීමේ දී නිවැරදි බව පිළිඹිඹු වන ආකාරයේන් යොදනවා නම් වඩාත් වටිනවා යැයි මගේ හැඟීම එය ඔබට යහපත් වේ යැයි සිතුනු නිසයි අදහස ඉදිරිපත් කළේ.

    • @dileeparatnayake8624
      @dileeparatnayake8624 3 หลายเดือนก่อน

      "බොරු කිය කිය Views ගන්න TH-cam Channel අතරේ .... " 😆

  • @ChathudSuren-tg1xh
    @ChathudSuren-tg1xh 4 หลายเดือนก่อน +11

    හරිම දේ හරියටම කියල පෙන්නල දෙනවට හදපිරි ස්තූතිය ඔබට 🙏🙏🙏

  • @beetanandani243
    @beetanandani243 4 หลายเดือนก่อน +8

    ස්තුතියි ඔබතුමාට හොඳට පැහැදිලි කරා❤

  • @milanwm3331
    @milanwm3331 4 หลายเดือนก่อน +13

    මිසරයේ පිරමීඩ ඇතුලාන්තය පරීක්ණයට යොමු කරල ඔව්න්ගේ ඉතිහාසේ අභාමානය ලෝකයට කියනව අපි මේව වහගෙන හංගගෙන ඉන්නේ ඇයිද කියන ප්‍රශ්නේ මට එනව ..

    • @krishanthiperrera551
      @krishanthiperrera551 4 หลายเดือนก่อน +9

      ආණ්ඩුවට සල්ලි නැ එක.දෙක සුද්දා විසින් හංගපු අපේ සැබෑ ඉතිහාසය හෙලිවෙනවාට ලංකාවේ කලු සුද්දෝ බයයි .

    • @codplayer8093
      @codplayer8093 4 หลายเดือนก่อน +3

      Aththak

  • @geethakanahera4429
    @geethakanahera4429 4 หลายเดือนก่อน +7

    කතාව ඇත්ත තමයි,පුතුනා.අපිට තවත් ඒ වගේම ඒවා ඕනි මචං

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana 4 หลายเดือนก่อน +10

    උමග උඩින් ගිහිල්ලා යට මකුත් නෑ කිව්වා වගේ සීන් එකක් ගිහින්ම බලන්න වෙනවා.

  • @slshadow6617
    @slshadow6617 4 หลายเดือนก่อน +27

    ඔතන නෙමෙයි පුතා, බෙලා අලුතින් නිර්මාණය කරපු සිංහ පාද කියන ගඩොල් ගොඩ අයින්කලොත් හොයාගන්න පුලුවන් ඇතුල්වෙන දොරටුව වහලා තමයි ඕක ඔය ගඩොල් ගොඩ තියලා තියෙන්නෙ, අනික අපි වෙනුවෙන් මැරීගෙන සිංහයගෙ කකුල් විතරක් නිර්මාණය කරන්න බෙලා කාරුණික උනේ ඇයි කියන ප්‍රශ්නෙ කාටවත් එන්නෙ නැද්ද?🤔 මොකද ඔතන තියෙන්න ඕනෙ කට විවෘත වුන සිංහ හිසක් නේද ?🤔

    • @YapaRuwanPerera
      @YapaRuwanPerera 4 หลายเดือนก่อน +3

      👍👍

    • @chathurinandani9793
      @chathurinandani9793 3 หลายเดือนก่อน +4

      එකගයි. Bell නියම දොර වෑහුවා. එ්කට ඉස්සරහින් එ්ක පහු කරගෙන තමා මිනිස්සු ගල වටෙන් සීගිරියට නගින්නෙ. ගුරුළු පාදය අාසන්නයෙන් තමා ඕක අැත්තෙ

  • @rohangallahan2123
    @rohangallahan2123 4 หลายเดือนก่อน +5

    අනෙ අම්මෙ මේ youtube එකෙ එක එක ජාතියෙ එවුන් මොන මොන දේවල් කිය කියා රග රගා සීගිරිය විකුනගෙන කෑවද?සමහර එවුන් රැවුල් වවාගෙ වැද්දො විදිහටද ටයිකෝට් ගහගෙනද කොච්චර බොරු කිව්වද?මෙතන වහලා තියෙන්නෙ.මෙතනින් ගියොත් රාවණාව හම්බ වෙනවා.තවත් එකෙක් කියනවා රාවණාගෙ body එක හම්බ උනා කියලා.ඊටවැඩිය හොදනැද්ද මුං ඔය ඇ⁣ගේ තියන දෙයක් විකුනගෙන කෑවනන්.ඇත්තටම ලැජ්ජයි අපේ එවුන් ගැන.ඔබ තුමාට ගොඩක් ස්තූතියි ඒ video edit නෙකර ඒ ඒ දේවල් ඒවිධිහටම genuine පෙන්නනවට.

  • @user-th2qu1pb3n
    @user-th2qu1pb3n 2 หลายเดือนก่อน +3

    හරිම ත්‍රාසජනකයි. දැන් ඉතින් හොඳටම තටමල මොනවද හොයාගත්තෙ. රාවණා ඕක ඇතුලෙ බුදිද !

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj หลายเดือนก่อน +6

    තණකොළ විතරක් පෙන්නවා දැකපු උන් කෝ😅

  • @sasifdo3642
    @sasifdo3642 2 หลายเดือนก่อน +2

    නියමයී🔥🔥👌👌හොදට පැහැදිලිව පෙන්නලා දුන්නා...ඔය ගල් ටික අයින් කලා නම් ශොක් එකට පාර මතුවෙයී නේද...පුදුම සිංහලයෝ මෙ රටෙ ඉන්නෙ තමන්ගෙ රටෙ දෙවලුත් වහාලා දලා මිනිස්සුන්ට බොරු කියන එවුන් ඉන්නෙ ඒ අතරින් ඔබතුවා නියමයී👌👌🙏🙏

  • @Risiwaraya
    @Risiwaraya 4 หลายเดือนก่อน +8

    සීගිරි අභිරහස විසදමු සහෝදරයා ❤️❤️

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 4 หลายเดือนก่อน +7

    බොහොම හොඳ උත්සාහයක්, නමුත් ඔය සිංහ පාදයක්‌ නෙමෙයි ගුරුළු පාදයක් කියලා තමයි පැහැදිලි කරන්නේ සමහරු, පාදවල නියපොතු සහ ඇඟිලි වල ස්ව‍භාවය අනුව.. කොහොම උනත් පරෙස්සමින් වන සත්තු ඉන්න පුළුවන්..

  • @theinnovator3924
    @theinnovator3924 หลายเดือนก่อน +3

    ඔතනින් රාවණාගෙ උමං ජාලයකට පිවිසුම් තියෙනවා ඒකයි වහන්නේ

  • @tharikalakshani9032
    @tharikalakshani9032 3 หลายเดือนก่อน +4

    මටත් හිතෙනවා ඔතන අභිරහසක් තියෙයි කියලා..මේව ඇත්ත නැත්ත හොයා ගන්න රජයත් දායක වෙනව නම් වටිනවා....ඉහලට අරන් යන දියුනු ජල තාකශනයක් තිබ්බ කියනවා නම් තවත් අපි නොසිතූ දේ ඇති කියලමයි මට නම් හිතෙන්නෙ

  • @nalinpriyashantha1390
    @nalinpriyashantha1390 หลายเดือนก่อน +7

    ගල් දාල වහල තියෙන්නේ උමං මාර්ගයක් නම් උඩින් ගියාට උමගෙට ඇතුළු වෙන්න බෑනෙ.

    • @ChathuChathu-x2f
      @ChathuChathu-x2f 23 วันที่ผ่านมา

      හ්ම් එක ඇත්ත

  • @shehandilusha6496
    @shehandilusha6496 4 หลายเดือนก่อน +8

    එහෙනම් ඉතින් ඔය ගල් දාල වහපු එක ගලවලා දාමු නේද වැඩක් නෑ නෙ ගල් දාල වහල තියන එක. ඒ ටිකත් බලාගෙන යන්න පුලුවන් නෙ බලන අයට😂

  • @chandanawickramaarachchi2679
    @chandanawickramaarachchi2679 3 หลายเดือนก่อน +5

    තියන හැටියට ඕක තමා ප්‍රදානම දොරටුව පිවිසුම් මර්ගය සිංහ හරි ගුරුල හරි කටට කෙලින්ම එන පිවිසුම ඇයි ඒක එලිපෙහෙලි නොකොට අනිත් ඒවා හදල තියෙන්නෙ

  • @meenutattoos9267
    @meenutattoos9267 4 หลายเดือนก่อน +4

    ඉතින් ඔහේ කරන්නෙත් බොරුවක්නේ. උමන් මග තියන්නේ ගල ඇතුලේ මාලිගාවට යන්න. එකනේ වහලා තියන්නේ.
    ඔහේ උමන් මගට උඩින් ගියාට උමග හම්මේන්නෙ නැනේ. හරියට ගෙදර දොරෙන් ඇතුළු වෙන ඒකයි. වහලෙන් ඇතුළු වෙන ඒකයි වගේ. පුළුවන් නම් ඒ උමගින් ගිහින් මතු වෙන තැන හොයා ගන්න.

  • @MangalaPerera-in2tp
    @MangalaPerera-in2tp 4 หลายเดือนก่อน +5

    සීගිරියේ සියලු රහස් ,හෙළයන්ට දැන ගැනීමට සැලැස්සිය යුතුමයි .අපිට නිවැරදි ඉතිහාසය සගවා ඉගැන්වූ බැවින් ,නිවැරදි ඉතිහාසය ඉදිරි පරම්පරාව දැන ගත යුතුයි .බොහෝ දෙනෙකුට ඉතිහාසය පිළිබදව සොයා බලන්න උවමනාවක් නැහැ.

  • @user-qj1ix5qw8b
    @user-qj1ix5qw8b 3 หลายเดือนก่อน +3

    විස්තර කරාට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤🙏

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 4 หลายเดือนก่อน +22

    එච්චර පැහැදිළිව පඩිපෙළක් තියෙනවානම්,
    1). ඇයි ඒ පඩිපෙළ වහලා තියෙන්නේ..?
    2). විශේෂයෙන්, ලොකු කළුගල් දාලා..?
    3). පු.වි.ට එම අවහිර කළ ගල් ඉවත් කර එම පැත්තෙන්ද මාර්ගය විවර කිරීමට ඇති බාදාව කුමක්ද...?
    4). ඉහළම මාළයේ විසූයේ රජවරයෙක් නම්, රජවරයාත් ඉහළට ගියේ ඔය කම්බි වැටේ එල්ලිලා අපහසුවෙන්ද...??
    එසේ නොමැතිනම් ඉහළට ගමන් කළ පහසු මාර්ගය කෝ...??

    • @mr.mike678
      @mr.mike678 3 หลายเดือนก่อน +4

      කැලෑවෙලා නිසා වැහිලා ගිහින්. සීගිරියේ එන මිනිස්සුන්ට හරියට ටොයිලට් එකක් වත් හදන්නේ නැති ආන්ඩුව සල්ලි වියදම් කරලා වැහිලා ගියපු පාරක් හදලා දෙයිද?

    • @user-od4he2fc9k
      @user-od4he2fc9k หลายเดือนก่อน

      ¿¿¿¿¿¿¿¿¿¿

  • @ravidulakmal8944
    @ravidulakmal8944 4 หลายเดือนก่อน +21

    එහෙමනම් ඇයි එ උමග වහලා තියෙන්නේ ? එ වහපු උමග උඩට නැග්ගට උමග යන්නේ යටින් වෙන්න පුලුවන් නේ 🤔

    • @user-yc9gz5ct3u
      @user-yc9gz5ct3u 4 หลายเดือนก่อน +2

      ඌ බාගෙට අං ගිලපු එකෙක්

  • @Texastravelranger
    @Texastravelranger 3 หลายเดือนก่อน +1

    නියම වැඩක්. මම ලංකාවට අපුහම හම්බෙන්න ඕන ඔයාව. මේවා වහල තියන්න හේතුවක් තියනවා ඇති. මොකක් හරි රහසක් ඇති.

    • @helamansoya674
      @helamansoya674  3 หลายเดือนก่อน +1

      0766630441

    • @Texastravelranger
      @Texastravelranger 3 หลายเดือนก่อน

      Thanx

    • @diamondtv5374
      @diamondtv5374 หลายเดือนก่อน

      Othana wasthuwa thibila lokko aran gihila thwa tikak ithuru wela thiyanawalu

  • @russellandrady
    @russellandrady 4 หลายเดือนก่อน +6

    කෝ මේකේ කොහෙද රිංගනවා පෙන්නන්නේ. උඹලා කරන බොරු වලින් වෙන්නේ මේවා ඇත්ත කියලා ඔප්පු උනත් විශ්වාස කරන්න අමාරු වෙන එක

  • @user-zg4os3eu7j
    @user-zg4os3eu7j 4 หลายเดือนก่อน +3

    Patta wade.eda idan sigiriya gana hamoma dana videos mama baluwa.othana umagak kiyala mulinma kiuweth mage hodama yaluwek ge chanal ekakin oya thamai aththa kiuwe❤

  • @user-ck3qp4pw8z
    @user-ck3qp4pw8z 3 หลายเดือนก่อน +1

    පිට රටවල් වල තියෙන තියෙන උමං නගර ,ගල් පර්වත වල වාසස්ථාන ,අතීතයේ කල විශිෂ්ඨ නිර්මාණ අපි නිතර දකිනවා .ඒත් අපේ රටේ තියෙන අපේ මුතුන් මිත්තන් අපට ඉතිරි කරපු ඒ අපේ අභිමානයන් අපිට බලන්න අවස්ථාව නැති කරල.හරිම දුකක් කලකිරීමක් තියෙන්නෙ.

  • @dilanchathuranga7082
    @dilanchathuranga7082 23 วันที่ผ่านมา +2

    ඇත්ටම මේ වහපු දේවල් ඇරල, මේවගෙ තියෙන ඇත්ත හෙලි කරන්න මොකද මන්ද උවමනාවක් නැත්තෙ.. ඔය දේවල් කැනීම් කරල හරි, මොන මගුලක් හරි කරල මතු කරන්න ඔිනි නේද?.. 😢 අපි සීගිරි ගියා කියල නිකම්ම යන්නම්වාලෙ ගිහින් බලාගෙන එන සිස්ටම් එකක් විතරයි තවම තියෙන්නෙ. මාරම අපරාධයක්... 😢 බෙල් කියන සුද්ද මොකක් හෝ හේතුවකට ඔික වැහුවනම් ඒක එහෙමම තියල තියන්න ඔිනි කියල එකක් නැහැ නෙ.. මාර පුද්ගලයො මේවයෙ ඉන්නෙ..😢

  • @tihanweragama2742
    @tihanweragama2742 5 วันที่ผ่านมา +1

    සිංහ පාද හදලා තියේ hcp බෙල් මහතා. සීගිරිගලේ උඩ තියෙන්නේ රජතුමාගේ උයන් කෙලිය.

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 หลายเดือนก่อน +2

    ස්තුතියි මිත්‍යවෙන් ඇත්ත.හැංගියනොහැක

  • @susanthabandara5824
    @susanthabandara5824 4 หลายเดือนก่อน +2

    Pura vidya departhamenthuwe sahayogaya mewata denawa nm eththatama watinawa. Api nodanna dewal heli kara ganna eka hodai. Ayye obata jaya

  • @Jagathkumara-ht8pz
    @Jagathkumara-ht8pz 27 วันที่ผ่านมา +1

    Mata meagena denagannakan hadicn hitiye...mahathmayata bohomath pin api wenuwen duskara gamanak gin pehedil karata .thawath mewanima de Karanna ❤❤

  • @hkindika3374
    @hkindika3374 4 หลายเดือนก่อน +6

    කිසිත් නොසොයා නන් දොඩවන ඊනියා ගවේෂණ නම පටබැඳගත් හොරුන්ට දුන්න හොද කනේ පහරක්. 🔥 අපිට හැකිනම් ඉතුරු දොරටුව ගැනත් වීඩියෝ එකක් ගේන්න සහෝ ❤

  • @meenutattoos9267
    @meenutattoos9267 4 หลายเดือนก่อน +8

    ඔයා හරි අනුන් වැරදි නොකිය. උඩින් ගියාම වෙනයි උමග ඇතුලේන් ගියාම වෙනයි. එතැන මාර්ග 2 නේ තියන්නේ. ඔන්න උමගෙන් ගිහින් මතු උන නම් හරි. ගෙදර දොරෙන් ඇතුළු උනොත් තමා කබර. කුස්සිය මේ දේවල් හම්බ වෙන්නේ. වහලෙ දිගේ බඩ ගැවට ඒවා හම්බ වෙන්නේ නැ. ඒ වගේ වැඩක් තමා ඔහේ කරන්නේ

    • @user-qx1zp4ml5c
      @user-qx1zp4ml5c 4 หลายเดือนก่อน

      මටත් හිතුනා ඒකේ මොනවත් නෑ කියලා පඩි පෙලෙන් එන්නේ නැතුව වටෙන් ඇවිල්ලා සිංහ පාද තියෙන තැනට ආවා කොහොම හරි වසා ඇති උමගට ඇතුල් වුනානම් හරි ලොකු දෙයක් නෑ

    • @user-ld9ql9mn5p
      @user-ld9ql9mn5p 4 หลายเดือนก่อน

      Ai wahala thiyenne kiyal hethuwa dannako

  • @samanwijenayake4261
    @samanwijenayake4261 4 หลายเดือนก่อน +3

    ඔබේ ඉදිරිපත් කිරීම තාත්වික වුවත්ගල තුළට අැතුළුවීමේ දොරටුවක් වසා දමා අැත්දැයි පරීක්ෂා කිරීමේ උත්සාහය අත් නොහරින්න. මාද සැක කරනවා එවැනි යමක් තිබිය හැකි බවට. වැසූ යමක් නැති බවට දැන සිටින තොරතුරු අනුව විශ්වාස කළ නොහැක. ලෝක උරුමයක් හා ලෝක පුදුමයක් බවට මතුපිට තොරතුරු මදි බව කියමි. අැතැම් විට එවැනි මාර්ගයක් මතුපිටින් කෙසේවත් පෙන්නුම් කළ නොහැක. දීර්ඝ කාලයක් නිසා නිශ්චිත සොයා බැලීමකින් ලොකු කැනීමක් කළ යුතු වෙයි. එයට පොළොව අභ්‍යන්තර පරීක්ෂාවට නව තාක්ෂණය භාවිතා කළ හැක.

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y 4 หลายเดือนก่อน +2

    හුයන්න ඇයි මේ ගල් දෙක අතරට ගල් දාල තියෙන්නේ කියලා බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ඔහොම යමු ❤❤❤❤❤❤❤

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 4 หลายเดือนก่อน +2

      Eeka Rawanagen ahanna ඕනි
      Mokada Rawana thamai ooka හැදුවේ
      Misare pirsmid hedueeth Rawanane
      Man wedakaraya !

  • @user-xo8hl6tt8e
    @user-xo8hl6tt8e 2 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🌍❤️

  • @aravindasampath7227
    @aravindasampath7227 4 หลายเดือนก่อน +11

    මටනම් පට්ටම දුකයි අපේ ජාතිය ගැන.. ඇයි යකෝ මුන් මේව එලි කරන්නෙ නැත්තෙ.. පුරාවිද්‍යා කියල නිකම නිකන් පිං පඩිකාරයොන්ට සල්ලිදෙන්නෙ අපේ ජාතියට කෙලවෙන්නෙත් හැමදාමත් මුන්නිසා

    • @Thundershock-ee4lv
      @Thundershock-ee4lv 3 หลายเดือนก่อน

      Me wage dewal prasidda karanna beti me rate inna kaalkanni owa winasa karanawa..unge hithawala thiyenne horakama ne.ekai ..nidan horunta me wage dewal kiyaganna beri tharamata sathitu wenawa..ekai

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 2 หลายเดือนก่อน +1

    පුරා විද්‍යාව ඔක්කොම දන්නවා . උන් කරන්නේ ම බොරුව .රට , ජාතිය ක කා පඩි ගන්නවා

  • @rasikasenarath4417
    @rasikasenarath4417 4 หลายเดือนก่อน +2

    උන්ට කහනවාට වහලා නැ මොකක් හරි රහසක් ඇති ඔතන එක හොයන්නම ඔන

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 4 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් ඔබට 👍♥️

  • @akashakash-m4z
    @akashakash-m4z 3 หลายเดือนก่อน +2

    ඇත්ත කියන youtube channel ❤❤🎉

  • @ElephantSoul
    @ElephantSoul 4 หลายเดือนก่อน +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ❤

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya2764 4 หลายเดือนก่อน +6

    මම කැමතියි ඔබතුමා එක්ක සීගිරිය ගැන ගවේශනය කරන්න පුලුවන්ද මට අවස්තාවක් ලබාදෙන්න . මම කාලයක් තිස්සෙ සීගිරිය ගැන දැන ගන්න කැමැත්තෙන් ඉන්නෙ .

  • @user-pj9po9fr8j
    @user-pj9po9fr8j 2 หลายเดือนก่อน +1

    ස්ත්‍රීපුර පැත්තෙ ගියානං උමංගැන තේරුං ගන්න .හොඳයි මගෙ හිතේ

  • @xhelaya9311
    @xhelaya9311 4 หลายเดือนก่อน +6

    පේජ් එක බ්ලොක් කරා කියලා කෙප්පයක් කෙලියා නේද😆 ඇසුවෙමි දුටුවෙමි😅
    අයම් හෙළ බුඩිස් කියලා පපුවට ගහගෙන
    ඇයි මචං ඔහොම මිනිස්සු අන්ඳන්නේ... 😂

  • @user-ie7fq4om7s
    @user-ie7fq4om7s 3 หลายเดือนก่อน +1

    මම කියනවා ඔය කියන ඔය දොර තියෙන්නේ ඔතන නෙමේ ඔය ස්තානය මම දර්ශනයකින් දුටුවා ඔය කියන දොරටුව තියෙන්නේ මිනිසුන් වැඩිපුරම ගැවෙසෙ❤

  • @sandunchanaka2288
    @sandunchanaka2288 3 หลายเดือนก่อน +2

    සුද්දගෙ කාලෙ ගල් වලින් නෙවෙයි සිමෙන්ති වලින් වහලා කියලා තමයි කියන්නෙ.සොයාගන්න බැරි වෙන්න ඇතුල් මාළිගයට යන්න බැරි වෙන්න.ඒ කෙනා කියන විදියට අතුල් මාලිගයට යන්න නිවැරදි මාර්ගයක් තිබිලා තියෙනවා.ඒ මේ පෙන්වන ස්ථානය නෙවෙයි.මම video එකකින් දැනගනිපු දෙයක් හැබැයි.ඒ එක මනුස්සයෙක් තවමත් ජීවත් වෙනවා.ඒ වයසක මනුස්සයා කියනවා කතාව.ඒ සිද්ධියෙන් පස්සෙ ඒ වැඩ කරපු අයට ලොකු අනතුරැ වෙලා තියෙනවා.දැනට ජීවත් වෙන කෙනාගෙ ඇස් දෙකම අන්ධ වෙලා.අනිත් අය මැරිලා😮

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 4 หลายเดือนก่อน +3

    ස්තුතිය .හොඳ පැහැදිලි කිරීමක්.දැන් නේ තේරුනේ!!!!

  • @Gettin-Real
    @Gettin-Real 4 หลายเดือนก่อน +5

    Super work.. many thanks

  • @ChathuChathu-x2f
    @ChathuChathu-x2f 23 วันที่ผ่านมา +1

    කමේන්ට් කියවීමට මාතර සිට පැමිණි සෝමපාල මහතා නඩය සොයා ගත නොහැකිව අතරමන් වී ප්‍රධාන ගේට්ටුව අසල සිටී.................
    නැවතත් එම නිවේදනය...
    කමේන්ට් කියවීමට මාතර සිට පැමිණි සෝමපාල මහතා නඩය සොයා ගත නොහැකිව අතරමන් වී ප්‍රධාන ගේට්ටුව අසල සිටී..............
    තම තමන්ගෙ නඩයේ පිරිස් සමගම ගැවෙසෙමින් තමන්ගෙ ආරක්ෂාව තහවුරැ කර ගන්නා ලෙස සියලුම වන්දනා කරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමී.....................
    ස්තුතියි...😂

  • @ddhammi7349
    @ddhammi7349 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝ ම ස්තූතියි

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 4 หลายเดือนก่อน +4

    වහපු ගල්දොර සරලවම පඩිපෙලට විතරක් සම්බන්ද වෙනෝ නම් ඇයි මේ විදියට වහල යටගහන්න දෙයක් නෑනෙ අපො හිතනවට වඩා ඉදිකිරීමක් තීන්න ඕන මගෙ අදහස මොකද ඕක කෙලින්ම මකර් පාදය තීන තැනට කෙලිනුත්නෙ තීන්නෙ

  • @sameeralakmal6765
    @sameeralakmal6765 4 หลายเดือนก่อน +6

    ස්තූතියි.විශිෂ්ඨ වැඩක් අයිට.එතකොට නැගෙනහිර දොරටුවත් ඔහොමමද.එතනත් පඩිපෙලක් තියනවද

  • @madhawamihiran-ke9mo
    @madhawamihiran-ke9mo 4 หลายเดือนก่อน +1

    Supiri, danne nathi dewal kiyla dena ekata godak pin🙏❤ , Sigiri abirahas visadanna video krnna sakthiya dairiya lebewa aiyata,❤

  • @user-uz7zi1gx2f
    @user-uz7zi1gx2f 4 หลายเดือนก่อน +4

    ඔයා ගියේ වැරදි පාරකින් සහෝ.තව තැනක් තියෙනව ඔතනින්ම ගල ලගට යන්න

    • @sunethrabandara2123
      @sunethrabandara2123 4 หลายเดือนก่อน +2

      Eee kohenda. Kiyanna. East door ekakuth thibeeda….

  • @yasascaldera2868
    @yasascaldera2868 27 วันที่ผ่านมา +1

    attatama video 1 hodai.habai oya wage video karanna go pro 1 ekka body harnes 1 gathtanao video 1 tawath lassana wei.bohoma sthuti

  • @fantasticmusicband2538
    @fantasticmusicband2538 4 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට හොඳට පැහැදිලි කරා ...ඇත්තටම ගොඩක් වටිනව අයියෙ. සුපිරි. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා..

    • @crickrank
      @crickrank 4 หลายเดือนก่อน +1

      Thopi thawa nayek awath sadu kiyai gon heththa. Seegiriye umaga nemei heta lamainge anagathe gena hithapiyaw 😂😂

  • @herbleplantssrilanka5299
    @herbleplantssrilanka5299 4 หลายเดือนก่อน +2

    ඔයාගේ ක්‍රමය ඉතා වැදගත් හොඳයි

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 4 หลายเดือนก่อน +5

    වහල තියෙන්නෙ උමං දොරටුවක් නම් . මොන රෙද්දකටෑයි එහෙම කරල තිරෙන්නෙ බ්රෝ..
    ඔයා විඩියෝව කරල තියෙනව නම් ලස්සනයි.. ඒ වුනාට ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ඔයා ගාවත් නැහැනෙ බ්රෝ..,//

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 4 หลายเดือนก่อน

      ඕක ඇතුලෙ තිබ්බ වටිනා සේරම බෙල් උගෙ රටට අරන් ගියා ..ගිහින් හිස් ඇතුලත වැහුවා

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 4 หลายเดือนก่อน +10

    ඇත්තටම සුපිරි .... රාජ්සෝමවර්ධනට වඩා ඔයා තමයි හොදටම කරලා තියෙන්නේ එල එල ❤👏👍

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 4 หลายเดือนก่อน +2

      Hondatoma kala aya gena dannawa !

    • @sunethrabandara2123
      @sunethrabandara2123 4 หลายเดือนก่อน +1

      Eyala dennama thamai neda eee vedio series eka kale…

  • @dinushikaweerasinghe1278
    @dinushikaweerasinghe1278 4 หลายเดือนก่อน +2

    සත්‍ය ඇතිසැටියෙන් පැහැදිලි කරදෙනවාට ඔබට පිං.. තවදුරටත් හෙළයන්ගේ උරුමය සොයා ගැනීමට ඔබට හැකි වෙවා...

    • @crickrank
      @crickrank 4 หลายเดือนก่อน +1

      Helayange urumaya indiyawenui chenenui higa kana ekane. Pako topi denaganiyaw lankawa Ada bankoloth ratak karanna topi thama waga kiyanna ona. Ena hema huththatama sadu kiyana Gawa sampatha

  • @SoundsoftheGod
    @SoundsoftheGod 4 หลายเดือนก่อน +2

    ඔයාගේ වැඩේ නියමයි....❤❤❤❤❤
    සමහරුන් බොරු මවනවා view ගන්න....

  • @DammikaDammika-xu2pn
    @DammikaDammika-xu2pn 4 หลายเดือนก่อน +1

    ඔබතුමා ඔක්ට 3වෙනි දොරොටුව ගැන් කියපු එක් හරියටම හරි මම නැග්ගා ඔතනිමිිම❤❤

  • @pradeepkumara2200
    @pradeepkumara2200 4 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ සුපිරි thanks

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 4 หลายเดือนก่อน +4

    සුපිරි ජය හෙලයන්ට

  • @DilanRajitha-vt3eu
    @DilanRajitha-vt3eu หลายเดือนก่อน +1

    Thiyanwa Sinha kakul gwat gihin sigiri gala pethth balagena thamnge wam atha peththta sigiri gala lagata kerawalin yanna giyam tikk pallehata bahinna thenk thiynw hariyatm kiwwotj Padi 5k 6k wage Anna ethant gihin sigiri gala peththt herenna ethkota thenwa ethana loku badamayak wage thara thattuwk dala wahala thiyenne kiyla👍

  • @user-fy8cb4nh1s
    @user-fy8cb4nh1s 4 หลายเดือนก่อน +2

    ඔබ හරි නමුත් යම් දෙයක් සගවලා තියනවා කියන එක නම් පැහැදිලි.. ඇයි ගල් දලා වහලා තියෙන්නෙ කියන එකට උත්තරයක් නෙවෙ ඔයා මෙ විඩිඔ එකෙන් දුන්නෙ...ඔබ අපි පවතින රජය වල් නොදන්න බොහො දෙවල් සගවලා තියනවා අතිතයෙ තිබුන

  • @susanthabandara5824
    @susanthabandara5824 4 หลายเดือนก่อน +1

    Supiri pehedili kirima. Ape wela luna dewentha maha ithihasaya thama th hitha ganna beri tharam lak derana pura thiyenawa. Me ithihasaya goda ganna. Thawath obathumata shakthiya lebewa

  • @user-fn6ms7jd6d
    @user-fn6ms7jd6d 2 หลายเดือนก่อน +1

    Math beluw hriytma atttmai apitah meya attah wthla dunntah oyalth godak pin budusrni ❤❤

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 4 หลายเดือนก่อน +1

    අපේ ඉතිහසය අපිට දුනැතිඑකට මරන දන්දනය දිය යුතුය අපේම හැතිකරය අපේමදේ අපිටම හංගනවා

  • @KCK4536
    @KCK4536 3 หลายเดือนก่อน +1

    මමත් ගියා ඔය විදිහටම කතාව ඇත්ත.

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 4 หลายเดือนก่อน +2

    Somadewaya karanne boru ragapamam karanne atta ape itihasaya yatagahana atta hoyanawanam mecharakal nakiwenakam somadewa polgawada kiyala tamai api ahanne obatumata boho pin ❤❤

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 หลายเดือนก่อน

      එයා පුරාවිදු දෙපාර්තමේන්තුවට
      අය්ති නෑ !!!
      ඉ තී න් ,,,,,.‽??

  • @funnysl3418
    @funnysl3418 3 หลายเดือนก่อน +1

    මෙව්වා විශ්වාස කරන්ට තරම් ලංකාවේ උන් ගොං නේ

  • @thilakpushpakumara7232
    @thilakpushpakumara7232 4 หลายเดือนก่อน +1

    දේශන කරන්න campus වලට ගත්තොත් හොඳයි ,මෙතුමා පැහැදිලිව සඳහන් කරලා දෙනවා 🙏

  • @tihanweragama2742
    @tihanweragama2742 5 วันที่ผ่านมา +1

    සීගිරි උමග තියෙන්නෙ සිංහ පාද දෙක ලග.ඒ සොංහපස්ද දෙක තියන තැන තමා උමං 2ක තියෙනවා කියන්නේ