ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමානම් නියම හෙළයෙක්. පවුලේ සෑමදෙනාටම බුදු සරණයි ❤️🙏🙏🙏❤️
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.. ඔබේ සියලු වීඩියෝ නරබා ඇත.. ගොඩක් ම ස්තුතියි ... දීර්ගායුශ වේවා..
ඉතිහාසය විෂයට දැන් ඉන්න ළමයින් කම්මැලි වෙලා තියෙන්නේ උගන්නන විදිහ මෙලෝ රහක් නැති නිසා වෙන්න ඇති. ඇත්තටම ඔබතුමාට තියෙන්නේ ගුරුවරයෙක්ට තියෙන්න ඕන අංග ලක්ෂණ. ඇත්තටම මධ්‍යස්ථයි. වීඩියෝ එක කෙසේ වුවත් ඔබේ වචන පරිශීලනය අති විශිෂ්ටයි. අහගෙන ඉන්න හිතන විදිහට කතා කරනවා. මරු
කම්මැලි ඉතිහාසේ සුපිරි කරන්න කියල බේගල් උගන්නල හරියනවද
@@ScepticusHistoricus හරි බං එල
@@ScepticusHistoricus මේ වීඩියෝ එකෙ දාලා තියන බේගලේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? ඔයා ඉස්සර වෙලා බේගලේ මොකද්ද කියලා පැහැදිලි කරලා ඉන්න එක නේද නුවනක්ක්කාර කම අකුරු තිබ්බට ටයිප් කරන්නෙ නැතුව🙂
ලංකාවේ ප්‍රව්ඩ ඉතිහාසය විදේශීය යම් බලපෑම් මත..පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වසා සිටී.කොන්ද පන නැති නිවට පාලකයන් මේවා නොදැන නොවේ.මේ සිතාමතා කරන සැගවිම්.
අනිවාර්යයෙන්
ඉතාම පැහැදිලිව කියාදුන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ස්තුතියි ,ඔබට හරිම ලස්සනට පැහැදිලි කරල දුන්න
ඇත්තටම ගොඩක් වටිනව අයියෙ. සුපිරි. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා....................
පුරාවිද්‍යාව දන්නේවත් නෑ මේ ගැන.ඔබ තුමා මාර චරිතයක්.මටත් මෙව්ක ලොකූ පෙහෙලිකාවක් වෙලා තිබුනේ.පැහැදිලි කිරිම මරු.බුදුසරණයි ❤
ස්තුතියි සැකය දුරු කලාට. ඉතා පැහැදිලි විචාරණයකි.
මහාචාර්ය සෝමදේව අවුරුද්ද ක් දගල දගලා කර පු පැහැදිලි කිරිමට වඩා හොඳට එක වීඩියෝව කින් ඔඛ සීගිරිය පිළිබඳව අපට අවබෝධ ය ලබාදෙන ව ඔඛ ට තව තවත් මෙවැනි වීඩියෝ කිරිමට හැකියාව ලැබෙවයි පතමු
නුවන් බල්ලා සෝමදේවව පාවිච්චි කරලා සල්ලි හම්බකරනවා
සෝමදේව බටහිර ඇඡෙන්ටා කෙනෙක් ඒයාට කොහොමත් ඔනේ සෙරම සඟවන්න.
Puke mahacharye weru ape rate paredesakkareyanta one one widiyata pampori gahane.
රාජ් සෝමදේව කියන්නේ කවුද බං මහාචාර්ය නුවන් එක්ක😂 අපේ රටට මෙහෙම වෙච්ච එකේ කිසි පුදුමයක් නෑ😂 ඒ තරම් සම හරක් ගොබ්බයි😂🔫
❤
නියමයි පුතා සමහර එවුන් තටම තටමා බොරු බේගල් කියනවා පැය ගණන් ..සෝමදේව කියන ගල් ඉබ්බා අපේ සැබෑ ඉතිහාසය ගොඩක් හංගනවා සුද්දා ලියපු බොරු ඉතිහාසය මයි වැඩිපුරම ඒ පරගැතියන් ඇත්ත බව ඔප්පු කරන්න හදන්නේ ..ඒ අතින් මේ විනාඩි කීපය තුල මහා දැනුමක් ලබා දුන්නාට ස්තුතියි ..ජයවේවා
SHATHIKE ATHTHE SOMEDEWA KIYANNEDESADDROHIYEK
ඇත්තටම ගොඩක් වටිනවා ඔබ තුමා නියමෙට පැහැදීලි කරනවා ගොඩක් පින්
ඇත්තටම ඇයි ඔය දේවල් ගැන ගැඹුරට හොයලා බලලා අපේ ඉතිහාසයේ තවත් රහස් හොයාගන්න උත්සහ කරන්නෙ නැත්තෙ කවුරුත් ..පිස්සුද කොහෙද...ගල ඇතුලෙ මාලිගාවක් තියේද කියලා හොයලා බලන්න කවුරුත් නැද්දෝ...මොනතරම් රහස් ගොඩක් හැන්ගිලා ඇත්ද සීගිරියේ..ඔබ තුමාට ස්තූතී
ඔබ තුමාගේ video ඔක්කොම බැලුවා හරිම ආසයි 💪💪🙏❤️
හොඳ විස්තරයක් 👍 ඔබට බොහෝම ස්තූතියි 👍 ඔබේ මහන්සියේ ප්‍රතිඵල දැක්කා.❤❤❤
ස්තුතියි ඔබතුමාට හොඳට පැහැදිලි කරා❤
බොහොම අපූරු පැහැදිලි කිරීමක් සහෝදරයා ...... ඔහොම දිගටම කරගෙන යන්න... ඇත්ත කවදත් ජය ගන්නව... ඔබට දීර්ඝායු වේවා ...🙏🙏🙏🙏🙏 මම සුසිල් .....
Ai එහෙනම් ඒක වහල තියෙන්නෙ ඉතින්
හරිම දේ හරියටම කියල පෙන්නල දෙනවට හදපිරි ස්තූතිය ඔබට 🙏🙏🙏
Camera එක හෝ phone cam එක රදවා තබා ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණ ( cam holding ) ඉතාම අඩුවට වෙළෙඳපොළේ තියෙනවා නේද ? එවැනි එකක් හිසේ හෝ සුදුසු තැනක සවි කර ගෙන ඔවැනි ගමන් යනකොට තමාගෙ ආරක්ෂාවට මුල් තැනක් දිය යුතු යි නේද ? ඔබ තනියම යනවා කිව්වනේ..කෙසේ හෝ ඔබ මේ කරන කර්තව්‍යය ට.. බොහොම ස්තුතියි.. ජයවේවා.. ! ❤👍👌💪🙏
මෙවාගෙ මනුස්සයෙක් ට පුරාවිද්‍යා ව බාර දුන්නා නම් අපි හැමෝම මීට වඩා වාසනා වන්ත වෙන්න තිබ්බා.....🎉
ඔබගේ උත්සාහය සාර්ථක වේවා ගොඩක් ස්තූතියි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතුව (මන්ද එය නීතිවිරෝධී යැයි කිසිවෙකුට කිව හැකි නිසාවෙනි) සීගිරිය පිළිබඳව සැඟවූ සත්‍ය සොයාගැනීමට ඉක්මනින් ම අවස්ථාව ලැබේවා...!
පුරාවිද්‍යා එකේ ඉන්නෙ තක්කඩි
@@janakpitawala1146ඇයි බන් උන් ඒක හන්ගන්නෙ 😢
මිසරයේ පිරමීඩ ඇතුලාන්තය පරීක්ණයට යොමු කරල ඔව්න්ගේ ඉතිහාසේ අභාමානය ලෝකයට කියනව අපි මේව වහගෙන හංගගෙන ඉන්නේ ඇයිද කියන ප්‍රශ්නේ මට එනව ..
ආණ්ඩුවට සල්ලි නැ එක.දෙක සුද්දා විසින් හංගපු අපේ සැබෑ ඉතිහාසය හෙලිවෙනවාට ලංකාවේ කලු සුද්දෝ බයයි .
Aththak
@@krishanthiperrera551ඕවා සොයා බලන්න අවස්ථාවක් ලැබේ නම් කොතරම් අගේද?
ගහේ කටු උල් කරන්න ඕනි නෑ..ඔන්න දෝනිත් ගේමට බැහැලා...අහන්නත් දකින්නත් ආසයි අපේ ඊලග පරම්පරාව සීරුවෙන් ....මටත් ඉන්නවා සිංහයෝ වගේ පුතාලා දෙන්නෙක් ...මම හැමදේම කියාදෙනවා ඒ පොඩි වයසට අපේ ඉතිහාසය ගැන...වලලපු ඉතිහාසය ගැන...ජයවේවා ජයවේවා ජයවේවා නුවන් සහෝදරයා ...🔥🔥🔥👌👌👌👌❤❤❤❤❤
Janadi pati tumani apge walalapu atitaya hoyanna obatumage awadanaya denna
උමග උඩින් ගිහිල්ලා යට මකුත් නෑ කිව්වා වගේ සීන් එකක් ගිහින්ම බලන්න වෙනවා.
yes
ඔතන සිංහ පාද කියලා එකක් නැහැ.ඒකට හේතුව සිංහයෙකුගෙ පාද පිහිටුම සැලකුවොත් ඔවුන්ගෙ ඇඟිලි ආකාර ඒවා 5ක් පිහිටනවා.නමුත් මෙතන තිබෙන්නෙ 3යි.3ක් තිබෙන්නෙ කුරුල්ලන්ට.ඒවායේ හැඩය හොඳින් බැලුවොත් හරිම ශාෆ්ට් විදියට හදලා තියනවා.තව කරුණු ගණනාවක සැසඳීම් අනුව මේ ලක්ෂණ ගුරුලා ගේ පාද වලට සමානයි.ගුරුලා විශේෂ වෙන්නෙ රාවණා රජුගෙ කාලයේ.කාශ්‍යප රජු කියන්නෙ තාවකාලික නවාතැන් කරුවෙක්.නිර්මාණකරු නෙවෙයි.
Aniwaryen ma ❤
ඔය පාද ටික අලුතින් නිර්මාණය කලේ පපර පර සුද්දා හොරා බෙල් කාරයා, ඒක නිසා පාද සම්බන්ධව හරියට අපිට දැනගන්න ලැබෙන එකක් නැහැ 🙄🙄😬😬😮💨😮💨!!!
ඇගිලි හතරක් තියෙනවා. හොදින් බලන්න
ඔතන ගල් දෙකක් එක් කරලා හදපු ද්වාරයක් විතරයි නන් තියෙන්නේ වටෙන් ඒක පිටිපස්සට ගියහම ද්වාරය වහලා තියෙන ගල් කුට්ටි ටික පිටි පස්සෙනුත් පේන්න ඕනනේ🤔
බුදුන් වහන්සේගේ මොනවා හරි ඇති කියලා මට්ටම් හිතෙනවා ඔබතුමා ඉදිරියට ම මේවා හොයා ගෙන යන්න සත්‍යය ජය ගන්නවා
ඔබ හරි..උතුරු දොරටුව ඉතාම විශේෂ තැනක්...
ඇත්තටම මට නම් පේන්නෙ සීගිරි ගල මුදුනෙ හා වටපිටාවෙ එවකට රාජ පරම්පරාව තියන කාලෙ ඔයා ඇත්තටම අවංක සෙන්පතියෙක්/රාජ සභාවෙ සාමාජිකයෙක්/ලඟම කෙනෙක් වෙන්න ඕන...🙏🙏🙏
රජ්ජුරුවන්ගෙ රිය පදවපු මිනිහා වෙන්න බැරිද
Gal waddek sure !
Wandibattaya 😂😂
Eka nm aththamai
Nodana deyak kiyala dena eka loku pinak oyata❤
ඔබතුමාගේ වීඩියෝ ඉතාමත් ඉහළයි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ධෛර්යය ලැබේවා
ඔතන නෙමෙයි පුතා, බෙලා අලුතින් නිර්මාණය කරපු සිංහ පාද කියන ගඩොල් ගොඩ අයින්කලොත් හොයාගන්න පුලුවන් ඇතුල්වෙන දොරටුව වහලා තමයි ඕක ඔය ගඩොල් ගොඩ තියලා තියෙන්නෙ, අනික අපි වෙනුවෙන් මැරීගෙන සිංහයගෙ කකුල් විතරක් නිර්මාණය කරන්න බෙලා කාරුණික උනේ ඇයි කියන ප්‍රශ්නෙ කාටවත් එන්නෙ නැද්ද?🤔 මොකද ඔතන තියෙන්න ඕනෙ කට විවෘත වුන සිංහ හිසක් නේද ?🤔
👍👍
එකගයි. Bell නියම දොර වෑහුවා. එ්කට ඉස්සරහින් එ්ක පහු කරගෙන තමා මිනිස්සු ගල වටෙන් සීගිරියට නගින්නෙ. ගුරුළු පාදය අාසන්නයෙන් තමා ඕක අැත්තෙ
ඉතාම වටිනා vedio එකක් ඉදිරිපත් කිරීමට වෙහෙසුනු ඔබලාට ස්තූතියි. නමුත් vedio එකේ නම නම් ප්‍රශ්නයක් …. ‘වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එකක්’ කියලා යෙදීම වැරදියිනේද? ඔබ කොහෙත්ම උමඟක් තුලට රිංගුවේ නෑනේ ඒ නිසා නම යෙදීමේ දී නිවැරදි බව පිළිඹිඹු වන ආකාරයේන් යොදනවා නම් වඩාත් වටිනවා යැයි මගේ හැඟීම එය ඔබට යහපත් වේ යැයි සිතුනු නිසයි අදහස ඉදිරිපත් කළේ.
"බොරු කිය කිය Views ගන්න TH-cam Channel අතරේ .... " 😆
Kari wada karannepa yaluwa .views ganna thama ubala me vidio eka dala tiyenne .boru vidio dala minissu rawattannepa
Patta wade.eda idan sigiriya gana hamoma dana videos mama baluwa.othana umagak kiyala mulinma kiuweth mage hodama yaluwek ge chanal ekakin oya thamai aththa kiuwe❤
ඇයි ඉතින් ඔතන ඔය තරම් මහන්සි වෙලා ගල් දාලා වහලා තියෙන්නේ.
අනෙ අම්මෙ මේ youtube එකෙ එක එක ජාතියෙ එවුන් මොන මොන දේවල් කිය කියා රග රගා සීගිරිය විකුනගෙන කෑවද?සමහර එවුන් රැවුල් වවාගෙ වැද්දො විදිහටද ටයිකෝට් ගහගෙනද කොච්චර බොරු කිව්වද?මෙතන වහලා තියෙන්නෙ.මෙතනින් ගියොත් රාවණාව හම්බ වෙනවා.තවත් එකෙක් කියනවා රාවණාගෙ body එක හම්බ උනා කියලා.ඊටවැඩිය හොදනැද්ද මුං ඔය ඇගේ තියන දෙයක් විකුනගෙන කෑවනන්.ඇත්තටම ලැජ්ජයි අපේ එවුන් ගැන.ඔබ තුමාට ගොඩක් ස්තූතියි ඒ video edit නෙකර ඒ ඒ දේවල් ඒවිධිහටම genuine පෙන්නනවට.
කතාව ඇත්ත තමයි,පුතුනා.අපිට තවත් ඒ වගේම ඒවා ඕනි මචං
සීගිරි අභිරහස විසදමු සහෝදරයා ❤️❤️
සීගිරිය ගල ඇතුළට යන උමං මාර්ගයක් වහල තියෙනවයි කියන්නේ සිංහපාදය අසල, හොඳට අවධානයෙන් බැලුවොත් ඒක බලාගන්න පුලුවන් කොන්ක්‍රීට් දාලා වහලා තියෙන්නේ කියලා. අපේ මුතුන් මිත්තන්ගෙන් අපිට ආපු පුස්කොළ පොත් වගේ ගොඩක් වටින දේවල් ඒ උමග ඇතුලේ තිබිලා එංගලන්තයට ගෙනිහින් තියෙනවා.
බොහොම හොඳ උත්සාහයක්, නමුත් ඔය සිංහ පාදයක් නෙමෙයි ගුරුළු පාදයක් කියලා තමයි පැහැදිලි කරන්නේ සමහරු, පාදවල නියපොතු සහ ඇඟිලි වල ස්වභාවය අනුව.. කොහොම උනත් පරෙස්සමින් වන සත්තු ඉන්න පුළුවන්..
B4r😊
ඔබ ගියේ වහලා තියෙන දොරට උඩින්නේ.. කෝ ඒ දොරේ පිටි පස්ස ..
eyka thamai ara padi pela
එහෙනම් ඉතින් ඔය ගල් දාල වහපු එක ගලවලා දාමු නේද වැඩක් නෑ නෙ ගල් දාල වහල තියන එක. ඒ ටිකත් බලාගෙන යන්න පුලුවන් නෙ බලන අයට😂
මාරම මාරයි....රාජ් සෝමදේවල කට අරින්නෙ ලියාදුන්න පිටපතකට අනුව කියල පැහැදිලියි....ඔබ නියමයි කවදහරි සත්‍ය අහුවෙයි මෙහෙම යද්දී
විස්තර කරාට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤🙏
ඔයත් ඔය ගල උඩින් ගියේ ඉතින් එතන වහල තියෙන්නෙ ඇයි😂 අනික ඇතුලෙන් යන්න තියෙන එක පිටපැත්තෙන් නැග්ගම උඩ තැනටම තමා යන්නෙ 😂
Pura vidya departhamenthuwe sahayogaya mewata denawa nm eththatama watinawa. Api nodanna dewal heli kara ganna eka hodai. Ayye obata jaya
පේජ් එක බ්ලොක් කරා කියලා කෙප්පයක් කෙලියා නේද😆 ඇසුවෙමි දුටුවෙමි😅 අයම් හෙළ බුඩිස් කියලා පපුවට ගහගෙනඇයි මචං ඔහොම මිනිස්සු අන්ඳන්නේ... 😂
මං හිතන්නේ වහල තියෙන තැනින් ගියාම වෙන පාරක් ඇති කියල මාලිමාවට ප්‍රවිෂ්ට වන්න mr බෙල් නිකන් වහන්නේ නෑ ඕක අනික තමයි සිංහ පාදය පිටු පස සාදා ඇති බිත්ති මෑත කාලීනව ගඩොලින් සාදපු බව් හොදින් නිගමනය වෙනවා කොහොමත් mr බෙල් ලංකාවේ ඉතිහාසය ට කෙලවල තියෙන්නේ මං හිතනව කවුරු හරි අවසානයේ මේ දේවල් හොයා ගත්තොත් එය ඉතා මත් ගොඩක් වටින දෙයක් වේවි කියල good luck 🙏
ස්තූතියි.විශිෂ්ඨ වැඩක් අයිට.එතකොට නැගෙනහිර දොරටුවත් ඔහොමමද.එතනත් පඩිපෙලක් තියනවද
ඔබ කලේ උතුම් ක්‍රියාවක් මෙවැනි දෑ ඉදිරියටත් කරගෙන යන්න බුදු සරණයි
මේ වගේ වීඩියෝ තව තවත් දාන්න .ස්තූතිය 🙏 🙏🙏🙏❤❤❤❤❤❤
ඔයා හරි අනුන් වැරදි නොකිය. උඩින් ගියාම වෙනයි උමග ඇතුලේන් ගියාම වෙනයි. එතැන මාර්ග 2 නේ තියන්නේ. ඔන්න උමගෙන් ගිහින් මතු උන නම් හරි. ගෙදර දොරෙන් ඇතුළු උනොත් තමා කබර. කුස්සිය මේ දේවල් හම්බ වෙන්නේ. වහලෙ දිගේ බඩ ගැවට ඒවා හම්බ වෙන්නේ නැ. ඒ වගේ වැඩක් තමා ඔහේ කරන්නේ
මටත් හිතුනා ඒකේ මොනවත් නෑ කියලා පඩි පෙලෙන් එන්නේ නැතුව වටෙන් ඇවිල්ලා සිංහ පාද තියෙන තැනට ආවා කොහොම හරි වසා ඇති උමගට ඇතුල් වුනානම් හරි ලොකු දෙයක් නෑ
Ai wahala thiyenne kiyal hethuwa dannako
ඔබට ච්රං ජයතු කොහොම හරි අපේ හෙළ රහස් හොයාගන්න
ඇයි ඒ පඩිපෙළ ප්‍රතිසංස්කරණ කරන්න අදාළ පාර්ශවයන් ඉදිරිපත් නොවෙන්නේ??කටයුතු නොකරන්නේ???
හරිම ත්‍රාසජනකයි. දැන් ඉතින් හොඳටම තටමල මොනවද හොයාගත්තෙ. රාවණා ඕක ඇතුලෙ බුදිද !
ස්තුතිය .හොඳ පැහැදිලි කිරීමක්.දැන් නේ තේරුනේ!!!!
ඔයාගේ වැඩේ නියමයි....❤❤❤❤❤සමහරුන් බොරු මවනවා view ගන්න....
ඇත්තටම සුපිරි .... රාජ්සෝමවර්ධනට වඩා ඔයා තමයි හොදටම කරලා තියෙන්නේ එල එල ❤👏👍
Hondatoma kala aya gena dannawa !
Eyala dennama thamai neda eee vedio series eka kale…
ඔබේ ඉදිරිපත් කිරීම තාත්වික වුවත්ගල තුළට අැතුළුවීමේ දොරටුවක් වසා දමා අැත්දැයි පරීක්ෂා කිරීමේ උත්සාහය අත් නොහරින්න. මාද සැක කරනවා එවැනි යමක් තිබිය හැකි බවට. වැසූ යමක් නැති බවට දැන සිටින තොරතුරු අනුව විශ්වාස කළ නොහැක. ලෝක උරුමයක් හා ලෝක පුදුමයක් බවට මතුපිට තොරතුරු මදි බව කියමි. අැතැම් විට එවැනි මාර්ගයක් මතුපිටින් කෙසේවත් පෙන්නුම් කළ නොහැක. දීර්ඝ කාලයක් නිසා නිශ්චිත සොයා බැලීමකින් ලොකු කැනීමක් කළ යුතු වෙයි. එයට පොළොව අභ්‍යන්තර පරීක්ෂාවට නව තාක්ෂණය භාවිතා කළ හැක.
ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් ඔබට 👍♥️
ඔයාගේ ක්‍රමය ඉතා වැදගත් හොඳයි
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ❤
නියමයී🔥🔥👌👌හොදට පැහැදිලිව පෙන්නලා දුන්නා...ඔය ගල් ටික අයින් කලා නම් ශොක් එකට පාර මතුවෙයී නේද...පුදුම සිංහලයෝ මෙ රටෙ ඉන්නෙ තමන්ගෙ රටෙ දෙවලුත් වහාලා දලා මිනිස්සුන්ට බොරු කියන එවුන් ඉන්නෙ ඒ අතරින් ඔබතුවා නියමයී👌👌🙏🙏
ස්තුතියි ඔබතුමාට හොඳට පැහැදිලි කරා ...ඇත්තටම ගොඩක් වටිනව අයියෙ. සුපිරි. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා..
Thopi thawa nayek awath sadu kiyai gon heththa. Seegiriye umaga nemei heta lamainge anagathe gena hithapiyaw 😂😂
ඔයා ගියේ වැරදි පාරකින් සහෝ.තව තැනක් තියෙනව ඔතනින්ම ගල ලගට යන්න
Eee kohenda. Kiyanna. East door ekakuth thibeeda….
ඔබතුමාට බොහෝ ම ස්තූතියි
ඉතින් ඔහේ කරන්නෙත් බොරුවක්නේ. උමන් මග තියන්නේ ගල ඇතුලේ මාලිගාවට යන්න. එකනේ වහලා තියන්නේ.ඔහේ උමන් මගට උඩින් ගියාට උමග හම්මේන්නෙ නැනේ. හරියට ගෙදර දොරෙන් ඇතුළු වෙන ඒකයි. වහලෙන් ඇතුළු වෙන ඒකයි වගේ. පුළුවන් නම් ඒ උමගින් ගිහින් මතු වෙන තැන හොයා ගන්න.
Supiri pehedili kirima. Ape wela luna dewentha maha ithihasaya thama th hitha ganna beri tharam lak derana pura thiyenawa. Me ithihasaya goda ganna. Thawath obathumata shakthiya lebewa
කියන්න වචන නෑ සුපිරි thanks
ඇත්ත කියන youtube channel ❤❤🎉
බොහොම ඉස්තුති....
Supiri, danne nathi dewal kiyla dena ekata godak pin🙏❤ , Sigiri abirahas visadanna video krnna sakthiya dairiya lebewa aiyata,❤
නියම වැඩක්. මම ලංකාවට අපුහම හම්බෙන්න ඕන ඔයාව. මේවා වහල තියන්න හේතුවක් තියනවා ඇති. මොකක් හරි රහසක් ඇති.
0766630441
Thanx
Othana wasthuwa thibila lokko aran gihila thwa tikak ithuru wela thiyanawalu
පිට රටවල් වල තියෙන තියෙන උමං නගර ,ගල් පර්වත වල වාසස්ථාන ,අතීතයේ කල විශිෂ්ඨ නිර්මාණ අපි නිතර දකිනවා .ඒත් අපේ රටේ තියෙන අපේ මුතුන් මිත්තන් අපට ඉතිරි කරපු ඒ අපේ අභිමානයන් අපිට බලන්න අවස්ථාව නැති කරල.හරිම දුකක් කලකිරීමක් තියෙන්නෙ.
Math beluw hriytma atttmai apitah meya attah wthla dunntah oyalth godak pin budusrni ❤❤
එහෙමනම් ඇයි එ උමග වහලා තියෙන්නේ ? එ වහපු උමග උඩට නැග්ගට උමග යන්නේ යටින් වෙන්න පුලුවන් නේ 🤔
ඌ බාගෙට අං ගිලපු එකෙක්
සුපිරි ජය හෙලයන්ට
Super work.. many thanks
ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤❤
ඔතනින් රාවණාගෙ උමං ජාලයකට පිවිසුම් තියෙනවා ඒකයි වහන්නේ
Good morning Lankans thanks ❤❤❤❤
Mata meagena denagannakan hadicn hitiye...mahathmayata bohomath pin api wenuwen duskara gamanak gin pehedil karata .thawath mewanima de Karanna ❤❤
ස්තුතියි මිත්‍යවෙන් ඇත්ත.හැංගියනොහැක
මම කැමතියි ඔබතුමා එක්ක සීගිරිය ගැන ගවේශනය කරන්න පුලුවන්ද මට අවස්තාවක් ලබාදෙන්න . මම කාලයක් තිස්සෙ සීගිරිය ගැන දැන ගන්න කැමැත්තෙන් ඉන්නෙ .
Thiyanwa Sinha kakul gwat gihin sigiri gala pethth balagena thamnge wam atha peththta sigiri gala lagata kerawalin yanna giyam tikk pallehata bahinna thenk thiynw hariyatm kiwwotj Padi 5k 6k wage Anna ethant gihin sigiri gala peththt herenna ethkota thenwa ethana loku badamayak wage thara thattuwk dala wahala thiyenne kiyla👍
Somadewaya karanne boru ragapamam karanne atta ape itihasaya yatagahana atta hoyanawanam mecharakal nakiwenakam somadewa polgawada kiyala tamai api ahanne obatumata boho pin ❤❤
එයා පුරාවිදු දෙපාර්තමේන්තුවට අය්ති නෑ !!!ඉ තී න් ,,,,,.‽??
මටත් හිතෙනවා ඔතන අභිරහසක් තියෙයි කියලා..මේව ඇත්ත නැත්ත හොයා ගන්න රජයත් දායක වෙනව නම් වටිනවා....ඉහලට අරන් යන දියුනු ජල තාකශනයක් තිබ්බ කියනවා නම් තවත් අපි නොසිතූ දේ ඇති කියලමයි මට නම් හිතෙන්නෙ
කිසිත් නොසොයා නන් දොඩවන ඊනියා ගවේෂණ නම පටබැඳගත් හොරුන්ට දුන්න හොද කනේ පහරක්. 🔥 අපිට හැකිනම් ඉතුරු දොරටුව ගැනත් වීඩියෝ එකක් ගේන්න සහෝ ❤
හුයන්න ඇයි මේ ගල් දෙක අතරට ගල් දාල තියෙන්නේ කියලා බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ඔහොම යමු ❤❤❤❤❤❤❤
Eeka Rawanagen ahanna ඕනි Mokada Rawana thamai ooka හැදුවේ Misare pirsmid hedueeth RawananeMan wedakaraya !
හරිම මන්ද මානසික මිනිස්සු වැඩියෙන් ඉන්න රටක් මේක 😂
attatama video 1 hodai.habai oya wage video karanna go pro 1 ekka body harnes 1 gathtanao video 1 tawath lassana wei.bohoma sthuti
ගල් දාල වහල තියෙන්නේ උමං මාර්ගයක් නම් උඩින් ගියාට උමගෙට ඇතුළු වෙන්න බෑනෙ.
හ්ම් එක ඇත්ත
😅වැඩක් නෑ කියලා.උමග වහලා තියන හින්දා උමගට උඩින් ගිහින් කියනවා උමගක් නෑලු.
සත්‍ය ඇතිසැටියෙන් පැහැදිලි කරදෙනවාට ඔබට පිං.. තවදුරටත් හෙළයන්ගේ උරුමය සොයා ගැනීමට ඔබට හැකි වෙවා...
Helayange urumaya indiyawenui chenenui higa kana ekane. Pako topi denaganiyaw lankawa Ada bankoloth ratak karanna topi thama waga kiyanna ona. Ena hema huththatama sadu kiyana Gawa sampatha
කෝ මේකේ කොහෙද රිංගනවා පෙන්නන්නේ. උඹලා කරන බොරු වලින් වෙන්නේ මේවා ඇත්ත කියලා ඔප්පු උනත් විශ්වාස කරන්න අමාරු වෙන එක
ගොඩක් වැදගත් ..❤
බුදුසරණයි 🌍❤️
❤ ඔබට ❤බොහෝම ❤පිං
වහල තියෙන්නෙ උමං දොරටුවක් නම් . මොන රෙද්දකටෑයි එහෙම කරල තිරෙන්නෙ බ්‍රෝ.. ඔයා විඩියෝව කරල තියෙනව නම් ලස්සනයි.. ඒ වුනාට ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ඔයා ගාවත් නැහැනෙ බ්‍රෝ..,//
ඕක ඇතුලෙ තිබ්බ වටිනා සේරම බෙල් උගෙ රටට අරන් ගියා ..ගිහින් හිස් ඇතුලත වැහුවා
හොඳ උත්සාහයක් බුදු සරණයි
සුපිරි පැහැදිලි කිරීමක්❤
athule umagak tyenawanm scan karala blnna puluwan anith eka thama oya gala prag ugaye ekak ehema ekaka umagak harala kyana eka maarama impractical deyak
ඔබතුමානම් නියම හෙළයෙක්. පවුලේ සෑමදෙනාටම බුදු සරණයි ❤️🙏🙏🙏❤️
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්.. ඔබේ සියලු වීඩියෝ නරබා ඇත.. ගොඩක් ම ස්තුතියි ... දීර්ගායුශ වේවා..
ඉතිහාසය විෂයට දැන් ඉන්න ළමයින් කම්මැලි වෙලා තියෙන්නේ උගන්නන විදිහ මෙලෝ රහක් නැති නිසා වෙන්න ඇති. ඇත්තටම ඔබතුමාට තියෙන්නේ ගුරුවරයෙක්ට තියෙන්න ඕන අංග ලක්ෂණ. ඇත්තටම මධ්‍යස්ථයි. වීඩියෝ එක කෙසේ වුවත් ඔබේ වචන පරිශීලනය අති විශිෂ්ටයි. අහගෙන ඉන්න හිතන විදිහට කතා කරනවා. මරු
කම්මැලි ඉතිහාසේ සුපිරි කරන්න කියල බේගල් උගන්නල හරියනවද
@@ScepticusHistoricus හරි බං එල
@@ScepticusHistoricus මේ වීඩියෝ එකෙ දාලා තියන බේගලේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? ඔයා ඉස්සර වෙලා බේගලේ මොකද්ද කියලා පැහැදිලි කරලා ඉන්න එක නේද නුවනක්ක්කාර කම අකුරු තිබ්බට ටයිප් කරන්නෙ නැතුව🙂
ලංකාවේ ප්‍රව්ඩ ඉතිහාසය විදේශීය යම් බලපෑම් මත..පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වසා සිටී.කොන්ද පන නැති නිවට පාලකයන් මේවා නොදැන නොවේ.මේ සිතාමතා කරන සැගවිම්.
අනිවාර්යයෙන්
ඉතාම පැහැදිලිව කියාදුන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ස්තුතියි ,ඔබට හරිම ලස්සනට පැහැදිලි කරල දුන්න
ඇත්තටම ගොඩක් වටිනව අයියෙ. සුපිරි. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා....................
පුරාවිද්‍යාව දන්නේවත් නෑ මේ ගැන.ඔබ තුමා මාර චරිතයක්.මටත් මෙව්ක ලොකූ පෙහෙලිකාවක් වෙලා තිබුනේ.පැහැදිලි කිරිම මරු.බුදුසරණයි ❤
ස්තුතියි සැකය දුරු කලාට. ඉතා පැහැදිලි විචාරණයකි.
මහාචාර්ය සෝමදේව අවුරුද්ද ක් දගල දගලා කර පු පැහැදිලි කිරිමට වඩා හොඳට එක වීඩියෝව කින් ඔඛ සීගිරිය පිළිබඳව අපට අවබෝධ ය ලබාදෙන ව ඔඛ ට තව තවත් මෙවැනි වීඩියෝ කිරිමට හැකියාව ලැබෙවයි පතමු
නුවන් බල්ලා සෝමදේවව පාවිච්චි කරලා සල්ලි හම්බකරනවා
සෝමදේව බටහිර ඇඡෙන්ටා කෙනෙක් ඒයාට කොහොමත් ඔනේ සෙරම සඟවන්න.
Puke mahacharye weru ape rate paredesakkareyanta one one widiyata pampori gahane.
රාජ් සෝමදේව කියන්නේ කවුද බං මහාචාර්ය නුවන් එක්ක😂
අපේ රටට මෙහෙම වෙච්ච එකේ කිසි පුදුමයක් නෑ😂 ඒ තරම් සම හරක් ගොබ්බයි
😂🔫
❤
නියමයි පුතා සමහර එවුන් තටම තටමා බොරු බේගල් කියනවා පැය ගණන් ..සෝමදේව කියන ගල් ඉබ්බා අපේ සැබෑ ඉතිහාසය ගොඩක් හංගනවා සුද්දා ලියපු බොරු ඉතිහාසය මයි වැඩිපුරම ඒ පරගැතියන් ඇත්ත බව ඔප්පු කරන්න හදන්නේ ..
ඒ අතින් මේ විනාඩි කීපය තුල මහා දැනුමක් ලබා දුන්නාට ස්තුතියි ..ජයවේවා
SHATHIKE ATHTHE SOMEDEWA KIYANNE
DESADDROHIYEK
ඇත්තටම ගොඩක් වටිනවා ඔබ තුමා නියමෙට පැහැදීලි කරනවා ගොඩක් පින්
ඇත්තටම ඇයි ඔය දේවල් ගැන ගැඹුරට හොයලා බලලා අපේ ඉතිහාසයේ තවත් රහස් හොයාගන්න උත්සහ කරන්නෙ නැත්තෙ කවුරුත් ..පිස්සුද කොහෙද...ගල ඇතුලෙ මාලිගාවක් තියේද කියලා හොයලා බලන්න කවුරුත් නැද්දෝ...මොනතරම් රහස් ගොඩක් හැන්ගිලා ඇත්ද සීගිරියේ..ඔබ තුමාට ස්තූතී
ඔබ තුමාගේ video ඔක්කොම බැලුවා හරිම ආසයි 💪💪🙏❤️
හොඳ විස්තරයක් 👍
ඔබට බොහෝම ස්තූතියි 👍
ඔබේ මහන්සියේ ප්‍රතිඵල දැක්කා.❤❤❤
ස්තුතියි ඔබතුමාට හොඳට පැහැදිලි කරා❤
බොහොම අපූරු පැහැදිලි කිරීමක් සහෝදරයා ...... ඔහොම දිගටම කරගෙන යන්න... ඇත්ත කවදත් ජය ගන්නව... ඔබට දීර්ඝායු වේවා ...🙏🙏🙏🙏🙏 මම සුසිල් .....
Ai එහෙනම් ඒක වහල තියෙන්නෙ ඉතින්
හරිම දේ හරියටම කියල පෙන්නල දෙනවට හදපිරි ස්තූතිය ඔබට 🙏🙏🙏
Camera එක හෝ phone cam එක රදවා තබා ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණ ( cam holding ) ඉතාම අඩුවට වෙළෙඳපොළේ තියෙනවා නේද ? එවැනි එකක් හිසේ හෝ සුදුසු තැනක සවි කර ගෙන ඔවැනි ගමන් යනකොට තමාගෙ ආරක්ෂාවට මුල් තැනක් දිය යුතු යි නේද ? ඔබ තනියම යනවා කිව්වනේ..
කෙසේ හෝ ඔබ මේ කරන කර්තව්‍යය ට.. බොහොම ස්තුතියි.. ජයවේවා.. ! ❤👍👌💪🙏
මෙවාගෙ මනුස්සයෙක් ට පුරාවිද්‍යා ව බාර දුන්නා නම් අපි හැමෝම මීට වඩා වාසනා වන්ත වෙන්න තිබ්බා.....🎉
ඔබගේ උත්සාහය සාර්ථක වේවා ගොඩක් ස්තූතියි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතුව (මන්ද එය නීතිවිරෝධී යැයි කිසිවෙකුට කිව හැකි නිසාවෙනි) සීගිරිය පිළිබඳව සැඟවූ සත්‍ය සොයාගැනීමට ඉක්මනින් ම අවස්ථාව ලැබේවා...!
පුරාවිද්‍යා එකේ ඉන්නෙ තක්කඩි
@@janakpitawala1146ඇයි බන් උන් ඒක හන්ගන්නෙ 😢
මිසරයේ පිරමීඩ ඇතුලාන්තය පරීක්ණයට යොමු කරල ඔව්න්ගේ ඉතිහාසේ අභාමානය ලෝකයට කියනව අපි මේව වහගෙන හංගගෙන ඉන්නේ ඇයිද කියන ප්‍රශ්නේ මට එනව ..
ආණ්ඩුවට සල්ලි නැ එක.දෙක සුද්දා විසින් හංගපු අපේ සැබෑ ඉතිහාසය හෙලිවෙනවාට ලංකාවේ කලු සුද්දෝ බයයි .
Aththak
@@krishanthiperrera551ඕවා සොයා බලන්න අවස්ථාවක් ලැබේ නම් කොතරම් අගේද?
ගහේ කටු උල් කරන්න ඕනි නෑ..ඔන්න දෝනිත් ගේමට බැහැලා...අහන්නත් දකින්නත් ආසයි අපේ ඊලග පරම්පරාව සීරුවෙන් ....මටත් ඉන්නවා සිංහයෝ වගේ පුතාලා දෙන්නෙක් ...මම හැමදේම කියාදෙනවා ඒ පොඩි වයසට අපේ ඉතිහාසය ගැන...වලලපු ඉතිහාසය ගැන...ජයවේවා ජයවේවා ජයවේවා නුවන් සහෝදරයා ...🔥🔥🔥👌👌👌👌❤❤❤❤❤
Janadi pati tumani apge walalapu atitaya hoyanna obatumage awadanaya denna
Janadi pati tumani apge walalapu atitaya hoyanna obatumage awadanaya denna
උමග උඩින් ගිහිල්ලා යට මකුත් නෑ කිව්වා වගේ සීන් එකක් ගිහින්ම බලන්න වෙනවා.
yes
ඔතන සිංහ පාද කියලා එකක් නැහැ.ඒකට හේතුව සිංහයෙකුගෙ පාද පිහිටුම සැලකුවොත් ඔවුන්ගෙ ඇඟිලි ආකාර ඒවා 5ක් පිහිටනවා.නමුත් මෙතන තිබෙන්නෙ 3යි.3ක් තිබෙන්නෙ කුරුල්ලන්ට.ඒවායේ හැඩය හොඳින් බැලුවොත් හරිම ශාෆ්ට් විදියට හදලා තියනවා.තව කරුණු ගණනාවක සැසඳීම් අනුව මේ ලක්ෂණ ගුරුලා ගේ පාද වලට සමානයි.ගුරුලා විශේෂ වෙන්නෙ රාවණා රජුගෙ කාලයේ.කාශ්‍යප රජු කියන්නෙ තාවකාලික නවාතැන් කරුවෙක්.නිර්මාණකරු නෙවෙයි.
Aniwaryen ma ❤
ඔය පාද ටික අලුතින් නිර්මාණය කලේ පපර පර සුද්දා හොරා බෙල් කාරයා, ඒක නිසා පාද සම්බන්ධව හරියට අපිට දැනගන්න ලැබෙන එකක් නැහැ 🙄🙄😬😬😮💨😮💨!!!
ඇගිලි හතරක් තියෙනවා. හොදින් බලන්න
ඔතන ගල් දෙකක් එක් කරලා හදපු ද්වාරයක් විතරයි නන් තියෙන්නේ වටෙන් ඒක පිටිපස්සට ගියහම ද්වාරය වහලා තියෙන ගල් කුට්ටි ටික පිටි පස්සෙනුත් පේන්න ඕනනේ🤔
බුදුන් වහන්සේගේ මොනවා හරි ඇති කියලා මට්ටම් හිතෙනවා ඔබතුමා ඉදිරියට ම මේවා හොයා ගෙන යන්න සත්‍යය ජය ගන්නවා
ඔබ හරි..උතුරු දොරටුව ඉතාම විශේෂ තැනක්...
ඇත්තටම මට නම් පේන්නෙ සීගිරි ගල මුදුනෙ හා වටපිටාවෙ එවකට රාජ පරම්පරාව තියන කාලෙ ඔයා ඇත්තටම අවංක සෙන්පතියෙක්/රාජ සභාවෙ සාමාජිකයෙක්/ලඟම කෙනෙක් වෙන්න ඕන...🙏🙏🙏
රජ්ජුරුවන්ගෙ රිය පදවපු මිනිහා වෙන්න බැරිද
Gal waddek sure !
Wandibattaya 😂😂
Eka nm aththamai
Nodana deyak kiyala dena eka loku pinak oyata❤
ඔබතුමාගේ වීඩියෝ ඉතාමත් ඉහළයි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ධෛර්යය ලැබේවා
ඔතන නෙමෙයි පුතා, බෙලා අලුතින් නිර්මාණය කරපු සිංහ පාද කියන ගඩොල් ගොඩ අයින්කලොත් හොයාගන්න පුලුවන් ඇතුල්වෙන දොරටුව වහලා තමයි ඕක ඔය ගඩොල් ගොඩ තියලා තියෙන්නෙ, අනික අපි වෙනුවෙන් මැරීගෙන සිංහයගෙ කකුල් විතරක් නිර්මාණය කරන්න බෙලා කාරුණික උනේ ඇයි කියන ප්‍රශ්නෙ කාටවත් එන්නෙ නැද්ද?🤔 මොකද ඔතන තියෙන්න ඕනෙ කට විවෘත වුන සිංහ හිසක් නේද ?🤔
👍👍
එකගයි. Bell නියම දොර වෑහුවා. එ්කට ඉස්සරහින් එ්ක පහු කරගෙන තමා මිනිස්සු ගල වටෙන් සීගිරියට නගින්නෙ. ගුරුළු පාදය අාසන්නයෙන් තමා ඕක අැත්තෙ
ඉතාම වටිනා vedio එකක් ඉදිරිපත් කිරීමට වෙහෙසුනු ඔබලාට ස්තූතියි. නමුත් vedio එකේ නම නම් ප්‍රශ්නයක් …. ‘වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එකක්’ කියලා යෙදීම වැරදියිනේද? ඔබ කොහෙත්ම උමඟක් තුලට රිංගුවේ නෑනේ ඒ නිසා නම යෙදීමේ දී නිවැරදි බව පිළිඹිඹු වන ආකාරයේන් යොදනවා නම් වඩාත් වටිනවා යැයි මගේ හැඟීම එය ඔබට යහපත් වේ යැයි සිතුනු නිසයි අදහස ඉදිරිපත් කළේ.
"බොරු කිය කිය Views ගන්න TH-cam Channel අතරේ .... " 😆
Kari wada karannepa yaluwa .views ganna thama ubala me vidio eka dala tiyenne .boru vidio dala minissu rawattannepa
Patta wade.eda idan sigiriya gana hamoma dana videos mama baluwa.othana umagak kiyala mulinma kiuweth mage hodama yaluwek ge chanal ekakin oya thamai aththa kiuwe❤
ඇයි ඉතින් ඔතන ඔය තරම් මහන්සි වෙලා ගල් දාලා වහලා තියෙන්නේ.
අනෙ අම්මෙ මේ youtube එකෙ එක එක ජාතියෙ එවුන් මොන මොන දේවල් කිය කියා රග රගා සීගිරිය විකුනගෙන කෑවද?සමහර එවුන් රැවුල් වවාගෙ වැද්දො විදිහටද ටයිකෝට් ගහගෙනද කොච්චර බොරු කිව්වද?මෙතන වහලා තියෙන්නෙ.මෙතනින් ගියොත් රාවණාව හම්බ වෙනවා.තවත් එකෙක් කියනවා රාවණාගෙ body එක හම්බ උනා කියලා.ඊටවැඩිය හොදනැද්ද මුං ඔය ඇගේ තියන දෙයක් විකුනගෙන කෑවනන්.ඇත්තටම ලැජ්ජයි අපේ එවුන් ගැන.ඔබ තුමාට ගොඩක් ස්තූතියි ඒ video edit නෙකර ඒ ඒ දේවල් ඒවිධිහටම genuine පෙන්නනවට.
කතාව ඇත්ත තමයි,පුතුනා.අපිට තවත් ඒ වගේම ඒවා ඕනි මචං
සීගිරි අභිරහස විසදමු සහෝදරයා ❤️❤️
සීගිරිය ගල ඇතුළට යන උමං මාර්ගයක් වහල තියෙනවයි කියන්නේ සිංහපාදය අසල, හොඳට අවධානයෙන් බැලුවොත් ඒක බලාගන්න පුලුවන් කොන්ක්‍රීට් දාලා වහලා තියෙන්නේ කියලා. අපේ මුතුන් මිත්තන්ගෙන් අපිට ආපු පුස්කොළ පොත් වගේ ගොඩක් වටින දේවල් ඒ උමග ඇතුලේ තිබිලා එංගලන්තයට ගෙනිහින් තියෙනවා.
බොහොම හොඳ උත්සාහයක්, නමුත් ඔය සිංහ පාදයක් නෙමෙයි ගුරුළු පාදයක් කියලා තමයි පැහැදිලි කරන්නේ සමහරු, පාදවල නියපොතු සහ ඇඟිලි වල ස්වභාවය අනුව.. කොහොම උනත් පරෙස්සමින් වන සත්තු ඉන්න පුළුවන්..
B4r😊
ඔබ ගියේ වහලා තියෙන දොරට උඩින්නේ.. කෝ ඒ දොරේ පිටි පස්ස ..
eyka thamai ara padi pela
එහෙනම් ඉතින් ඔය ගල් දාල වහපු එක ගලවලා දාමු නේද වැඩක් නෑ නෙ ගල් දාල වහල තියන එක. ඒ ටිකත් බලාගෙන යන්න පුලුවන් නෙ බලන අයට😂
yes
මාරම මාරයි....රාජ් සෝමදේවල කට අරින්නෙ ලියාදුන්න පිටපතකට අනුව කියල පැහැදිලියි....ඔබ නියමයි කවදහරි සත්‍ය අහුවෙයි මෙහෙම යද්දී
විස්තර කරාට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤🙏
ඔයත් ඔය ගල උඩින් ගියේ ඉතින් එතන වහල තියෙන්නෙ ඇයි😂 අනික ඇතුලෙන් යන්න තියෙන එක පිටපැත්තෙන් නැග්ගම උඩ තැනටම තමා යන්නෙ 😂
Pura vidya departhamenthuwe sahayogaya mewata denawa nm eththatama watinawa. Api nodanna dewal heli kara ganna eka hodai. Ayye obata jaya
පේජ් එක බ්ලොක් කරා කියලා කෙප්පයක් කෙලියා නේද😆 ඇසුවෙමි දුටුවෙමි😅
අයම් හෙළ බුඩිස් කියලා පපුවට ගහගෙන
ඇයි මචං ඔහොම මිනිස්සු අන්ඳන්නේ... 😂
මං හිතන්නේ වහල තියෙන තැනින් ගියාම වෙන පාරක් ඇති කියල මාලිමාවට ප්‍රවිෂ්ට වන්න mr බෙල් නිකන් වහන්නේ නෑ ඕක අනික තමයි සිංහ පාදය පිටු පස සාදා ඇති බිත්ති මෑත කාලීනව ගඩොලින් සාදපු බව් හොදින් නිගමනය වෙනවා කොහොමත් mr බෙල් ලංකාවේ ඉතිහාසය ට කෙලවල තියෙන්නේ මං හිතනව කවුරු හරි අවසානයේ මේ දේවල් හොයා ගත්තොත් එය ඉතා මත් ගොඩක් වටින දෙයක් වේවි කියල good luck 🙏
ස්තූතියි.විශිෂ්ඨ වැඩක් අයිට.එතකොට නැගෙනහිර දොරටුවත් ඔහොමමද.එතනත් පඩිපෙලක් තියනවද
ඔබ කලේ උතුම් ක්‍රියාවක් මෙවැනි දෑ ඉදිරියටත් කරගෙන යන්න බුදු සරණයි
මේ වගේ වීඩියෝ තව තවත් දාන්න .ස්තූතිය 🙏 🙏🙏🙏❤❤❤❤❤❤
ඔයා හරි අනුන් වැරදි නොකිය. උඩින් ගියාම වෙනයි උමග ඇතුලේන් ගියාම වෙනයි. එතැන මාර්ග 2 නේ තියන්නේ. ඔන්න උමගෙන් ගිහින් මතු උන නම් හරි. ගෙදර දොරෙන් ඇතුළු උනොත් තමා කබර. කුස්සිය මේ දේවල් හම්බ වෙන්නේ. වහලෙ දිගේ බඩ ගැවට ඒවා හම්බ වෙන්නේ නැ. ඒ වගේ වැඩක් තමා ඔහේ කරන්නේ
මටත් හිතුනා ඒකේ මොනවත් නෑ කියලා පඩි පෙලෙන් එන්නේ නැතුව වටෙන් ඇවිල්ලා සිංහ පාද තියෙන තැනට ආවා කොහොම හරි වසා ඇති උමගට ඇතුල් වුනානම් හරි ලොකු දෙයක් නෑ
Ai wahala thiyenne kiyal hethuwa dannako
ඔබට ච්රං ජයතු කොහොම හරි අපේ හෙළ රහස් හොයාගන්න
ඇයි ඒ පඩිපෙළ ප්‍රතිසංස්කරණ කරන්න අදාළ පාර්ශවයන් ඉදිරිපත් නොවෙන්නේ??කටයුතු නොකරන්නේ???
හරිම ත්‍රාසජනකයි. දැන් ඉතින් හොඳටම තටමල මොනවද හොයාගත්තෙ. රාවණා ඕක ඇතුලෙ බුදිද !
ස්තුතිය .හොඳ පැහැදිලි කිරීමක්.දැන් නේ තේරුනේ!!!!
ඔයාගේ වැඩේ නියමයි....❤❤❤❤❤
සමහරුන් බොරු මවනවා view ගන්න....
ඇත්තටම සුපිරි .... රාජ්සෝමවර්ධනට වඩා ඔයා තමයි හොදටම කරලා තියෙන්නේ එල එල ❤👏👍
Hondatoma kala aya gena dannawa !
Eyala dennama thamai neda eee vedio series eka kale…
ඔබේ ඉදිරිපත් කිරීම තාත්වික වුවත්ගල තුළට අැතුළුවීමේ දොරටුවක් වසා දමා අැත්දැයි පරීක්ෂා කිරීමේ උත්සාහය අත් නොහරින්න. මාද සැක කරනවා එවැනි යමක් තිබිය හැකි බවට. වැසූ යමක් නැති බවට දැන සිටින තොරතුරු අනුව විශ්වාස කළ නොහැක. ලෝක උරුමයක් හා ලෝක පුදුමයක් බවට මතුපිට තොරතුරු මදි බව කියමි. අැතැම් විට එවැනි මාර්ගයක් මතුපිටින් කෙසේවත් පෙන්නුම් කළ නොහැක. දීර්ඝ කාලයක් නිසා නිශ්චිත සොයා බැලීමකින් ලොකු කැනීමක් කළ යුතු වෙයි. එයට පොළොව අභ්‍යන්තර පරීක්ෂාවට නව තාක්ෂණය භාවිතා කළ හැක.
ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් ඔබට 👍♥️
ඔයාගේ ක්‍රමය ඉතා වැදගත් හොඳයි
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ❤
නියමයී🔥🔥👌👌හොදට පැහැදිලිව පෙන්නලා දුන්නා...ඔය ගල් ටික අයින් කලා නම් ශොක් එකට පාර මතුවෙයී නේද...පුදුම සිංහලයෝ මෙ රටෙ ඉන්නෙ තමන්ගෙ රටෙ දෙවලුත් වහාලා දලා මිනිස්සුන්ට බොරු කියන එවුන් ඉන්නෙ ඒ අතරින් ඔබතුවා නියමයී👌👌🙏🙏
ස්තුතියි ඔබතුමාට හොඳට පැහැදිලි කරා ...ඇත්තටම ගොඩක් වටිනව අයියෙ. සුපිරි. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා..
Thopi thawa nayek awath sadu kiyai gon heththa. Seegiriye umaga nemei heta lamainge anagathe gena hithapiyaw 😂😂
ඔයා ගියේ වැරදි පාරකින් සහෝ.තව තැනක් තියෙනව ඔතනින්ම ගල ලගට යන්න
Eee kohenda. Kiyanna. East door ekakuth thibeeda….
ඔබතුමාට බොහෝ ම ස්තූතියි
ඉතින් ඔහේ කරන්නෙත් බොරුවක්නේ. උමන් මග තියන්නේ ගල ඇතුලේ මාලිගාවට යන්න. එකනේ වහලා තියන්නේ.
ඔහේ උමන් මගට උඩින් ගියාට උමග හම්මේන්නෙ නැනේ. හරියට ගෙදර දොරෙන් ඇතුළු වෙන ඒකයි. වහලෙන් ඇතුළු වෙන ඒකයි වගේ. පුළුවන් නම් ඒ උමගින් ගිහින් මතු වෙන තැන හොයා ගන්න.
yes
Supiri pehedili kirima. Ape wela luna dewentha maha ithihasaya thama th hitha ganna beri tharam lak derana pura thiyenawa. Me ithihasaya goda ganna. Thawath obathumata shakthiya lebewa
කියන්න වචන නෑ සුපිරි thanks
ඇත්ත කියන youtube channel ❤❤🎉
බොහොම ඉස්තුති....
Supiri, danne nathi dewal kiyla dena ekata godak pin🙏❤ , Sigiri abirahas visadanna video krnna sakthiya dairiya lebewa aiyata,❤
නියම වැඩක්. මම ලංකාවට අපුහම හම්බෙන්න ඕන ඔයාව. මේවා වහල තියන්න හේතුවක් තියනවා ඇති. මොකක් හරි රහසක් ඇති.
0766630441
Thanx
Othana wasthuwa thibila lokko aran gihila thwa tikak ithuru wela thiyanawalu
පිට රටවල් වල තියෙන තියෙන උමං නගර ,ගල් පර්වත වල වාසස්ථාන ,අතීතයේ කල විශිෂ්ඨ නිර්මාණ අපි නිතර දකිනවා .ඒත් අපේ රටේ තියෙන අපේ මුතුන් මිත්තන් අපට ඉතිරි කරපු ඒ අපේ අභිමානයන් අපිට බලන්න අවස්ථාව නැති කරල.හරිම දුකක් කලකිරීමක් තියෙන්නෙ.
Math beluw hriytma atttmai apitah meya attah wthla dunntah oyalth godak pin budusrni ❤❤
එහෙමනම් ඇයි එ උමග වහලා තියෙන්නේ ? එ වහපු උමග උඩට නැග්ගට උමග යන්නේ යටින් වෙන්න පුලුවන් නේ 🤔
ඌ බාගෙට අං ගිලපු එකෙක්
සුපිරි ජය හෙලයන්ට
Super work.. many thanks
ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤❤
ඔතනින් රාවණාගෙ උමං ජාලයකට පිවිසුම් තියෙනවා ඒකයි වහන්නේ
Good morning Lankans thanks ❤❤❤❤
Mata meagena denagannakan hadicn hitiye...mahathmayata bohomath pin api wenuwen duskara gamanak gin pehedil karata .thawath mewanima de Karanna ❤❤
ස්තුතියි මිත්‍යවෙන් ඇත්ත.හැංගියනොහැක
මම කැමතියි ඔබතුමා එක්ක සීගිරිය ගැන ගවේශනය කරන්න පුලුවන්ද මට අවස්තාවක් ලබාදෙන්න . මම කාලයක් තිස්සෙ සීගිරිය ගැන දැන ගන්න කැමැත්තෙන් ඉන්නෙ .
Thiyanwa Sinha kakul gwat gihin sigiri gala pethth balagena thamnge wam atha peththta sigiri gala lagata kerawalin yanna giyam tikk pallehata bahinna thenk thiynw hariyatm kiwwotj Padi 5k 6k wage Anna ethant gihin sigiri gala peththt herenna ethkota thenwa ethana loku badamayak wage thara thattuwk dala wahala thiyenne kiyla👍
Somadewaya karanne boru ragapamam karanne atta ape itihasaya yatagahana atta hoyanawanam mecharakal nakiwenakam somadewa polgawada kiyala tamai api ahanne obatumata boho pin ❤❤
එයා පුරාවිදු දෙපාර්තමේන්තුවට
අය්ති නෑ !!!
ඉ තී න් ,,,,,.‽??
මටත් හිතෙනවා ඔතන අභිරහසක් තියෙයි කියලා..මේව ඇත්ත නැත්ත හොයා ගන්න රජයත් දායක වෙනව නම් වටිනවා....ඉහලට අරන් යන දියුනු ජල තාකශනයක් තිබ්බ කියනවා නම් තවත් අපි නොසිතූ දේ ඇති කියලමයි මට නම් හිතෙන්නෙ
කිසිත් නොසොයා නන් දොඩවන ඊනියා ගවේෂණ නම පටබැඳගත් හොරුන්ට දුන්න හොද කනේ පහරක්. 🔥 අපිට හැකිනම් ඉතුරු දොරටුව ගැනත් වීඩියෝ එකක් ගේන්න සහෝ ❤
හුයන්න ඇයි මේ ගල් දෙක අතරට ගල් දාල තියෙන්නේ කියලා බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ඔහොම යමු ❤❤❤❤❤❤❤
Eeka Rawanagen ahanna ඕනි
Mokada Rawana thamai ooka හැදුවේ
Misare pirsmid hedueeth Rawanane
Man wedakaraya !
හරිම මන්ද මානසික මිනිස්සු වැඩියෙන් ඉන්න රටක් මේක 😂
attatama video 1 hodai.habai oya wage video karanna go pro 1 ekka body harnes 1 gathtanao video 1 tawath lassana wei.bohoma sthuti
ගල් දාල වහල තියෙන්නේ උමං මාර්ගයක් නම් උඩින් ගියාට උමගෙට ඇතුළු වෙන්න බෑනෙ.
හ්ම් එක ඇත්ත
😅වැඩක් නෑ කියලා.උමග වහලා තියන හින්දා උමගට උඩින් ගිහින් කියනවා උමගක් නෑලු.
සත්‍ය ඇතිසැටියෙන් පැහැදිලි කරදෙනවාට ඔබට පිං.. තවදුරටත් හෙළයන්ගේ උරුමය සොයා ගැනීමට ඔබට හැකි වෙවා...
Helayange urumaya indiyawenui chenenui higa kana ekane. Pako topi denaganiyaw lankawa Ada bankoloth ratak karanna topi thama waga kiyanna ona. Ena hema huththatama sadu kiyana Gawa sampatha
කෝ මේකේ කොහෙද රිංගනවා පෙන්නන්නේ. උඹලා කරන බොරු වලින් වෙන්නේ මේවා ඇත්ත කියලා ඔප්පු උනත් විශ්වාස කරන්න අමාරු වෙන එක
ගොඩක් වැදගත් ..❤
බුදුසරණයි 🌍❤️
❤ ඔබට
❤බොහෝම
❤පිං
වහල තියෙන්නෙ උමං දොරටුවක් නම් . මොන රෙද්දකටෑයි එහෙම කරල තිරෙන්නෙ බ්‍රෝ..
ඔයා විඩියෝව කරල තියෙනව නම් ලස්සනයි.. ඒ වුනාට ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ඔයා ගාවත් නැහැනෙ බ්‍රෝ..,//
ඕක ඇතුලෙ තිබ්බ වටිනා සේරම බෙල් උගෙ රටට අරන් ගියා ..ගිහින් හිස් ඇතුලත වැහුවා
හොඳ උත්සාහයක් බුදු සරණයි
සුපිරි පැහැදිලි කිරීමක්❤
athule umagak tyenawanm scan karala blnna puluwan
anith eka thama oya gala prag ugaye ekak ehema ekaka umagak harala kyana eka maarama impractical deyak