Niyamay program Akka mama Qatar wala but hema dama balanawa, akkama de unath balapu video anathay thank you Mr anurada ayya karanna me documentary akkata
Lovely I know Sinhalese and appreciated everything. However there are several who don't know the language potential foreign tourists why not provide the videos in Tamil also which is also a Sri Lankan official language which will convince these potential tourists to be confirmed tourists
Russ s I was born n raise in Canada. I learned Sinhala from my parents. So simply I don’t understand. Bcz my Sinhala is not in professor level. You got my point right??
වචන භාවිතය හරිම ලස්සනයි ...අැත්තටම අහන් ඉන්න අාසයි ...පැහැදිලියි...
ඉදිරිපත් කිරීම ඉතාමත් රමණීයයි ❤🙏
සොබාදහමට ආදරය කරන අය වගේම නැති සමහර අයටද මෙමඟින් ආශාවක් ඇති වී මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ඔව් මමත් පතනව
"එසේම වේවා"
හරිම වැදගත් දෙවල් මෙම වැඩ සටහානේන් දැනගන්න පුලුවන්
“ජීවිතය විඳ ජීවය සුරකින්න” 💕🌴
ගොඩක් වටිනා වැඩසටහනක්.🙏🙏🙏
හරිම වටිනවා❤
අනුන්ගේ පරන වීඩියෝ කෑලි පෙන්නලා එක දිගට සම්මාන ගන්න සමහර වැඩසටහන් අතරේ මේ වැඩසටහ අපිටනම් රත්තරන් වගේ වට්නවා
සොබාදහමට🕊️❤️
maru
සෑම පුද්ගලයකුම නැරඹිය යුතුම වැඩසටහනකි...
හරියට හරි 👍
සීගිරිය උඩට වතුර අරන් ගියේ නෑ..... පොඩ්ඩක් හොයල බලන්න.... ආසම වැඩසටහනක් 💛💛💛
google serch krla blnna
ලස්සනයි වැඩසටහන ❤️❤️
ලස්සන වැඩසටහන ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 අපේ උන් පුරුදු වෙලා ඉන්නෙ කන ටොපි කොලය හරි මග දාල එන්න 🎉🎉🎉 අන්න ඒ පුරුදු තමයි අයින් කරන්න ඕන 🎉🎉🎉
Beautiful..............
Maru
Best program
Me video karana vediya wadagath .
වචන බාවිතය ඉතා අගනේය... තෙරුවන් සරණයි......
Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🙏🙏🙏
හරිම ලස්සනයි
Mage rattaran rata hamoma ekatuvela rekapalla ❤
🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🙏🙏🙏budusarani
Godaak lassanai wachana galapima aiye
ekanma supiri.
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
good job...
Niyama wada Satahanak
🙏🙏🙏 budu saranai 🙏🙏🙏
Niyamay program Akka mama Qatar wala but hema dama balanawa, akkama de unath balapu video anathay thank you Mr anurada ayya karanna me documentary akkata
Man oman
❤️❤️🌸🌸🍀🍀🐾🐾🇱🇰🇱🇰
සම හරක් මිනිසුන්ට
හොද
වැඩක්කරන
මිනිහෙක්කව
පෙන්න
බැ
මොකහරි
ඇද
යක් කියනව
එහෙම වෙන්න
හොද නැ
මොකද
තමන්ට
එහෙම
දෙයක්වත්
කර ගන්න
බැරිවෙන්න පුලුවන්
ඒනිසා
කාගෙවත් ඇද හොයන්න යන්න එප එවිදිහට වචන හැසිරීම එයගෙ හැකියාව එකට ගරහන්න එප එක දිහා බලාගෙන සතුටුවෙන්න නැත්තන් බලන්නැතුව ඉන්න.🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝
👍👍👍👍👍👍
❤
👍👌👌
Lovely I know Sinhalese and appreciated everything. However there are several who don't know the language potential foreign tourists why not provide the videos in Tamil also which is also a Sri Lankan official language which will convince these potential tourists to be confirmed tourists
Madakalapuweth bakamunoo gdaak ennawa..danata warga 4k withara hodatama dakka..loku wargayak ennawa..maha bayanaka sound akak dagena ranchu wasayen egilenawa..ranchuwaka 4k wage ennawa..madakalapuwe hospitel ake meyala gdaak ennawa..
ක්‍රිස්තු පුර්ව නේමෙයි ක්‍රිස්තු වර්ෂ 450
Anuruddha mahathage Katha wilasayath ekka swabadhahama gabwela thiyena widhihe wachana ahannath pinkaranna Oni,ass walata Mata sanipayak ee parisaraya dhakinakota
පැනල යද්දී මාලිගා හද හද ඉන්නෙ කවුද?
කාශ්‍යප රජු ?
😯😯😯😅😅😅
අපි ටිකක් මැදහස්තව ඉතිහාසය කියවමු
mama aie math Sinhala panthe yanwa.....!!!!
කාශ්‍යප රජු කරපු මගුලක් නෑ
ඔව් සීගිරිය හැදුවෙ රාවණා 👈👍
ඒකයි ඇත්ත!
හොඳ coment එකක් යාලුවා.
නැත්තං අපේ බස්සො ඔය කියපු දේ ගැන හොයන්නෙ නෑනෙ!
Ou.ravana hadapu seegiriye kashyapa hityaaaaa.😂😂
😂😂😂😂😂😂😂
Pattapal boru kiyanna epa hello, oka hadanna aduma tharame aurudu 25k wath yanawa, ithin Mugalan kumaru yuddayata enabawa dena denath owa karanna vidiyak netthemaya, Sigiriya yanu eda mema helabime wedasiti Gothama budun Lagnaya pemina Atanatiya prakasa kala Wesamuni rajathumage maligayaki. Ada ape minisunta para suddo ugannapu deyata eha gos gaveshnathmakawa kata arinta kaserukawak nethi puravidya ha ithihasa karayo inna vahal jathiyaki.
Asawen balana wedasatahanak
සාමාන්‍ය වචන බාවිතා කරානම් මිනිස්සුන්ට තේරෙයි,ලොකු පඬිවදන් නැතුව
Na.ehma na.sihala bashawa gana awabodekuth ganna puluwan.godak watinawa e dewal
Hamdama game gode opadupa ahala purudu wela me wachna kanata, moleta huru nha thamai, eth eka wachnyak hari aluthen egena ganna purudu wenna brother. Opadupa tekak adu karnna, ethkota me wachna wala theruma, watinakma ekmntma danewe.
Apo Ragapaksha kenek keyla Dan dakke.. 😮😢😂
මේ අනම් මනම් නැතිව සිංහලෙන් කිව්වානම් හොඳයි.
සිංහල තේරෙන්නේ නැති උන්ට මේවා තේරෙන්නේ නෑ තමයි කොහොමත්
Vim Sen exactly, no one understand what’s he is talking.😜😜
Udeni ubala wage kalu suddanta kohoma therennada ban mewa..
@@udeniwijerathne3740 nodakin. Me Thamai atta sinhala. Ahaganin hodata
Russ s I was born n raise in Canada. I learned Sinhala from my parents. So simply I don’t understand. Bcz my Sinhala is not in professor level. You got my point right??