සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය හෙළ ඉතිහාසයේ හෙළිදරව්ව | Sigiriya Rock Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • සීගිරිය කියන්නේ ලංකාවේ අපේ ඉතිහාසයේ තිබුණු දියුණු තාක්ෂණය ලෝකයට පෙන්නන්න තියෙන ප්‍රධානම සාක්ෂියයි. නූතන තාක්ෂණයෙනුත් සීගිරියේ භාවිතා කරපු තාක්ෂණික ක්‍රමවේද 50%ක් විතරයි දැනට හොයාගෙන තියෙන්නේ.
    ඉතින් අපි ගියා මේ විශ්වාස කරන්නෙත් අමාරු ඉපැරණි තාක්ෂණය සහ ඇත්තටම මේ ලෝක උරුමය නිර්මාණය කළේ කවුද කියන එක හොයාගෙන.
    එහෙනම් මේ වීඩියෝ එකෙන් සීගිරියේ සැඟවිලා ඉතිහාසය හෙළිදරව් කිරීමක් අපි කලා
    #education #history #science #ancient #srilanka #king #ravana #sigiriya #mystery
    ------------------------------------------------------------------------------------------------------------------------
    මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
    • මම ලංකාවේ රාවණ ඉතිහාසය...
    රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
    • රාවණා රජතුමා වේරම්භ කි...
    රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
    • රාවණ ඉතිහාසයේ සම්පූර්ණ...
    විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
    • විජය පැමිණීමටත් පෙර ලං...
    ------------------------------------------------------------------------------------------------------------------------
    TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    ------------------------------------------------------------------------------------------------------------------------
    Music Used in the Video :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    • Cinematic Epic Trailer NoCopyright B...
    Music: історія - Amal Raj - Music
    Music Link:
    • історія - Epic Historical Background ...
    ♪ Tears (Prod. by MX Audio Library)
    Link :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    An Epic Story by MaxKoMusic | maxkomusic.com/
    Music promoted by www.chosic.com/free-music/all/
    Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
    creativecommons.org/licenses/...
    ------------------------------------------------------------------------------------------------------------------------
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992
  • บันเทิง

ความคิดเห็น • 134

  • @user-zh4zt8qd3d
    @user-zh4zt8qd3d หลายเดือนก่อน +34

    මම මේක බලන්නේ 8 වසරේ ඉඳන් දැන් මම 9යේ මම ආසයි රාවණ රජතුමා ගැන හොයන්න මම poddak හෙව්වා මට වෙලාව මදි හින්දා හොයන එක නතර කලා
    ඒ හින්දා තමයි මේ video එක බලන්නේ නැත්තන් මට මේ video එක හම්බෙන්නෑ ❤❤ I LOVE SRI LANKA ❤❤❤❤

    • @chamindaanura6013
      @chamindaanura6013 หลายเดือนก่อน +1

      මාත් 8 වසරේ මාත් හොයනවා රාවණා රජු ගැන

    • @thiliniganegoda689
      @thiliniganegoda689 หลายเดือนก่อน +2

      mamath grade 9 bokkah

    • @shayunayasasmi
      @shayunayasasmi หลายเดือนก่อน +1

      mn 10

    • @usggw_rw
      @usggw_rw 20 วันที่ผ่านมา +1

      හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන. අපේ කම ඇගේ තියා ගන්න ඔයා තව ලොකුවෙනකොටත්👍❤️

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +53

    මන් නම් සීගියට රාවණා රජුට පට්ට කැමතියි 👿😈💪🤟

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye หลายเดือนก่อน +5

      pute oya pothapatha kiyawimen ha wennath torturu osse gos soyaganna meweni thorahuru apata denganna salaswana ekaboho pin res karaganna hetuwak wagema obagedenumada age karannemi pute.budusaranai.hadapu wadpu demapiyanth teruwan saranai🙏🙏

    • @dinushabandu3996
      @dinushabandu3996 หลายเดือนก่อน

      ආහ්. උබ වෙන මොකකට වත් කැමති නැද්ද 😂😂😂 ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත රාමායණයේ පිටු අස්සේ විතරක් ඉන්න රාවණා පොන්නයා ට රැවටිලා ගොං කතා නොකියා හිටපිය

    • @wickramaaragama7451
      @wickramaaragama7451 หลายเดือนก่อน

      ¹¹à1¹¹àà​@@PadminiWidanalage-df4ye

    • @himeshvishva4121
      @himeshvishva4121 28 วันที่ผ่านมา

      @@PadminiWidanalage-df4ye😂haa

    • @s.s.k6522
      @s.s.k6522 19 วันที่ผ่านมา

      Mama podi kale yaddi oya asanaya yanna epa ,allanna epa kiyala kiyala thibbe naha .mama oya asane wadi una .warthamane hadapu ekak kiyala hithala passe dana gaththe eka parana ekak kiyala .

  • @charu65
    @charu65 28 วันที่ผ่านมา +3

    මම හිතන විදියට මේ තමයි මහා නෙරු පර්වතය🥺🙏❤ මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 😢 ඔබ තුමාලා මේ රටේ ඉපදිලා තියෙන්නෙ මේ රටට මෙහෙම කැපකිරීම් කරන්න සහ යුතුකම් ඉටු කරන්නයි😢 මේ මගේ රට🥺🙏 සත්‍ය ඉස්මතු වෙන්න කියලා මං පාර්තනා කරනවා,ඒ වගේම මේ කාර්යට දායක වුනු සහ දායක වන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට බොහොම පිං 😢 තෙරුවන් සරනයි හැමෝටම

  • @MihiriMillahena-es2cm
    @MihiriMillahena-es2cm หลายเดือนก่อน +19

    සිගිරිය අපේ උරුමයක් රාවණ උරුමයක් අපි මේ දෙවල්‍ රැක ගන්න ඕන

    • @Darkfienix-bc5vv
      @Darkfienix-bc5vv หลายเดือนก่อน +2

      අනිවාරයෙන් .....

  • @shannimrod6640
    @shannimrod6640 หลายเดือนก่อน +2

    පැහැදිලි කරනවා සුපිරි ❤ ජයවේවා Brother 🔥🙌

  • @pathumnirmal3036
    @pathumnirmal3036 หลายเดือนก่อน +5

    නියම පැහැදිලි කිරිමක් අයියේ ගොඩක් ස්තුති ඔයාලට👊❤ බුදු සරණයි.!🙏🙏 අපේ හෙල ඉතිහාසය කොතරන් විශ්මිතද ❤ මත් විශ්වාස කරන්නේ රාවණා රජු ❤ පලමුව සිගිරිය නිර්මාණය කරා කියලයි ❤

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl 9 วันที่ผ่านมา +1

    රාවණගෙ තැන❤ ඇතුලෙ තියෙන දේවල් එළිවෙන දවසක හිතාගන්න බැරි වෙයි..

  • @chanuniranjan1347
    @chanuniranjan1347 3 วันที่ผ่านมา +1

    ඉත වටිනා විඩියොවක් මෙවනි විඩ්යො තවත් කරන්න සක්තිය ලබෙව

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +9

    රාවණා ඉතිහාසය නැවත ආලෝකමත් වේවා ❤❤

  • @TharakaSenavirathna-vk4kg
    @TharakaSenavirathna-vk4kg 26 วันที่ผ่านมา +5

    මෙව දකිනකොට ඇගෙ ලෙ කකියනවා ♥️ දිගටම video දාන්න.
    ජය වේවා 🇯🇵🇱🇰

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf หลายเดือนก่อน +2

    දාන හැම වීඩියෝ එකක්ම බලනවා බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!!!!"

  • @Soulmate_Gaming
    @Soulmate_Gaming หลายเดือนก่อน +2

    බොහොම ස්තූතී මේවා හෙලිදරව් කරනවට ❤❤❤

  • @dayakanthi4477
    @dayakanthi4477 หลายเดือนก่อน +1

    ඔයාගෙ vdios වල මාර සම්පූර්ණ බවක් තියෙනව. කියන්න පොඩි වත් අඩුවක් නෑ. ජයෙන් ජයම වේවා

  • @slchannel5558
    @slchannel5558 7 วันที่ผ่านมา +2

    සීගිරිය උඩට වතුර අවා කියනවා ඉස්සර static electricity technology එක පාවිච්චි කර වැහි වලකුළු මාළිගය උඩට කෘතිමව ඇති කර එයින් වැටුණු වතුර එකතු කරා කියලා.

  • @iamm.k.s1873
    @iamm.k.s1873 หลายเดือนก่อน +1

    ඔයාලා හොඳම TH-cam අධ්යාපන Channel එක................😊❤❤

  • @ChathurikaErandi-up2uj
    @ChathurikaErandi-up2uj 21 วันที่ผ่านมา +1

    මම ඔයාගේ අනිත් videos බැලුවා..හරිම වටිනවා මේ දේවල් වර්තමාන සහ අනාගත පරපුරට දෙන්න ඔබ දරන මේ උත්සහය ❤. ලංකාවේ සහ ලෝකයේ මේ තරම් දියුණු මිනිස්සු හිටියා කියන්න තරම් ඕන තරම් සාක්ශි හම්බෙලා තියෙනවා සහ ඒ තාක්ෂනය අදටත් හරියටම හොයගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙච්චර දියුණු මිනිස්සු ඉදලා තියෙනවා කියන්නේ ඔවුන්ගේ මේ විස්මිත තාක්ශණික තොරතුරු අපිට නොපෙනන තැනක ආරක්ෂිතව සගවලා ඇති.හරියට අන්තර්ජාලය තුල දත්ත තියනවා වගේ එයාලගෙත් වෙනමම network එකක් තිබුණා වෙන්න පුලුවන් නේද..ඔවුන් දියුණු මිනිසුන් නම් විශ්වයත් එක්ක සූක්ෂමව ගනු දෙනු කරලා ඇති.වෙනම සංඛ්‍යාත පරාසයක් ඔවුන්ට තියෙන්නෙ ඇති..මේ මගේ හිතට ආව අදහසක්..මේ ගැන ඔබ මොනවා හරි තොරතුරු හොයාගෙන තියෙනවා නම් video එකක් දාන්න..ජය වේවා..!.

  • @supunlakshantha-rh3cm
    @supunlakshantha-rh3cm 22 วันที่ผ่านมา +1

    Mata නම් මේ video එකේ අහන්න ලැබුන වැදගත්ම කොටස තමයි කැටපත් පවුර ගැන කියද්දී මේ මහත්මයා කිව්වා අපේ දේවල් ආරක්සකයෝ දාල ආරක්ෂා කරන්න ඕනි නෑ. අපිම එව්වා ආරක්ෂා කරගන්න ඔන කියන ටික ❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน +3

    හොඳ කතාවක් 🎉🎉

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 หลายเดือนก่อน +2

    Excellent! Thank you🙏
    This was definitely built during the reign of our mighty King Ravana

  • @thilokaindunil9692
    @thilokaindunil9692 หลายเดือนก่อน +2

    Ape dewal watinne apitanee. Mata mahath adambarai ape rata gana. E wageema oyath lassanata vidiyo eka karanawa good..

  • @SupunAbhishek
    @SupunAbhishek 8 วันที่ผ่านมา +1

    Continue 🌻

  • @Ballageburuwa
    @Ballageburuwa หลายเดือนก่อน +3

    ආ බොක්ක❤🤙

  • @upalislk6553
    @upalislk6553 หลายเดือนก่อน +1

    ❤ God bless you brother for standing for king Rawana.we are king Rawanas blood.🙏🙏❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ChamithSithumina-s2o
    @ChamithSithumina-s2o 17 วันที่ผ่านมา +1

    කන්දෙ ගමුව මහත්තය කියනවා මම බැලුව වීඩියෝවක සීගිරියේ ඉහලට වතුර ගත්තේ රාග කිහිපයක් එකවර නිවරදිව ගායනය කිරේමෙන් වැසි වැස්සුව කියල කියනව. එහෙම වෙන්නත් පුලුවන් මොකද තිලක් කන්දෙ ගමුව මහතාත් පරිසර වේදියෙක් හා ඔහු පරීක්ශකයෙකුත් වනනිසා.ඔහුව හමුවෙල ඔයත් බලන්න. මොනවහරි විශේශ දෙයක් දැනගන්න ලැබේවි. Oyata good luck !!! 🎉❤

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +7

    රාවනා රජතුමාගේ ආලකමන්දාව තමයි.පසුව කාශ්‍යප රජතුමා .හිටිය වෙන්න පුළුවන්.ඉහල තාක්ෂණයක් කරන්න පුළුවන් රාවනා රජතුමාගේ .විශ්වමුනි .කලේ තිබුනා වෙන්න පුළුවන් .

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll หลายเดือนก่อน

    ඉතාම වටිනා වැඩසටහනක්. ඔබට ස්තූතිය සහෝදරය

  • @dreammakers9472
    @dreammakers9472 หลายเดือนก่อน +2

    Don’t be discourage seeing the views. Continue the good work. Because truth takes time to reveal..

  • @rohinisudarma2897
    @rohinisudarma2897 หลายเดือนก่อน

    ඔබගේ දැනුම විශිෂ්ඨයි අපිත් ගොඩක් දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි තෙරුවණ් සරණයි .....

  • @marysriyawathie4299
    @marysriyawathie4299 หลายเดือนก่อน +3

    Obatumata godak pin

  • @lahirusfdo4808
    @lahirusfdo4808 หลายเดือนก่อน

    මචං නියම වැඩක්. ජයවේවා

  • @sujthkumara8590
    @sujthkumara8590 หลายเดือนก่อน +1

    This is great information right here thank you for sharing this with us

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 หลายเดือนก่อน +1

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @PrasadKumara-xn7cq
    @PrasadKumara-xn7cq หลายเดือนก่อน +6

    මට හිතෙන විදිය නම් කාශ්‍යප රජු කරනලද අලුත් වැඩියාවන් තමයි අද අපට ගඩොලින් කරලද දේ විදියට දකින්නට ලැබෙන්නෙ.රාවනා යුගයේ ඉදිකිරීම් සියල්ලම කලුගලින් කරනලද ඉදිකිරීම් ලෙස හිතන්න පුලුවන්.

    • @DineshPeththa
      @DineshPeththa 22 วันที่ผ่านมา

      Ne keta gadol bawitha kre rawana raju samye hodta hoyanna hmbwei ai dnnwada kashypa kale wenkota ape thakshanaya godak watila thibbe thawa hoyanna hambawei

  • @buthsara1
    @buthsara1 17 วันที่ผ่านมา +1

    ඔයා තායිලන්තයේ සුවර්ණ භූමී airport එකට ගියොත් බලන්න පුලුවන් අපේ රටේ හිටියා කියලා තියන කට්ටියට ඒගොල්ලොන් දීලා තියන වටිනාකමයි රාම රාවනා යුද්ධයේ ඒගොල්ලොන්ගෙයි අපේ version එකෙයි සම්බන්ධතාව

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 22 วันที่ผ่านมา +1

    Ammo kiyala wadak ne.akanam.ape puravidyawen thamai owa minissunta mulinma damme.serama awe indiyawen kiyala lankawata.puduma karumayak.

  • @arunagunarathne5875
    @arunagunarathne5875 หลายเดือนก่อน +2

    Superb thanks

  • @databooks8395
    @databooks8395 หลายเดือนก่อน +3

    I love sri lanka❤

  • @jdtravel178
    @jdtravel178 หลายเดือนก่อน +1

    Keep it up Brother ❤

  • @3trhadclaas
    @3trhadclaas 27 วันที่ผ่านมา +3

    ඔයාලට රාවණා දෙවියන්ගේ පිහිටයි ❤❤❤

  • @najithkoralage3578
    @najithkoralage3578 หลายเดือนก่อน +3

    මල්ලියෝ පිදුරන් ගල සවිස්තරාත්මකව වැඩ සටහනක් කරන්න

  • @travelaksha3245
    @travelaksha3245 7 ชั่วโมงที่ผ่านมา

    😮වටින video එකක් ❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Pahala edan udata wathura gaththa kiyala thama ape muthun miththo kiwe
    .🙏🙏🙏🇱🇰🇱🇰

  • @hemanthiw9732
    @hemanthiw9732 2 วันที่ผ่านมา

    Thank you so much

  • @user-mf5qe8vh9b
    @user-mf5qe8vh9b หลายเดือนก่อน

    ගන්නා උත්සාහයට උත්තමාචාරය..❤️👌

  • @hasinianuththara490
    @hasinianuththara490 หลายเดือนก่อน +3

    සීගිරිය සුමාලි රජුගේ නිර්මාණයක් නෙමෙයිද? සැලසුම මයදානවගේ කියලාත් අහලා තියෙනවා

  • @sony1Mark3
    @sony1Mark3 หลายเดือนก่อน

    Sir kindly give English subtitles.. we should also know about lord ravana

  • @NavinduJayathilake
    @NavinduJayathilake หลายเดือนก่อน

    Sir me kathawa oya pothakin hoyala kiyawapu ekakda ,mulashra kiyanne ewada

  • @chathuridishani4035
    @chathuridishani4035 หลายเดือนก่อน +2

    රාවණා රජුට ජය

  • @tharusooriyabandara
    @tharusooriyabandara หลายเดือนก่อน +2

    ❤❤

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 15 วันที่ผ่านมา +2

    සීගිරිය තමයි ලෝකෙ හරි මැද. මුළු ලෝකෙම කොහෙවත් මෙහම තාක්ෂණයක් තිබිල නැහැ. ඔය ගල මැද හැංගිලා තියෙන්නේ විශ්ව දොරටුවක් සහ කිසිම ඉන්ධයක් නොමැතව විශ්වයේ ඕනෑම තැනකට යන්න පුළුවන් යානයක්. සීගිරිය කුරුටු ගී කියන්නේ එම යානයේ instruction manual එක cryptic notes වළින් ලියපුවා.

  • @thushanbandara8233
    @thushanbandara8233 หลายเดือนก่อน

    ado maru bun

  • @ruwanthidias1044
    @ruwanthidias1044 หลายเดือนก่อน +2

  • @sanjeewarox8531
    @sanjeewarox8531 หลายเดือนก่อน +1

    mamath godak dewal dakala tiyenawa rawana rajuge kiyala hithanna puluwan natabun❤.pokunata watura gatgte wahi walakuku genavith kiyala ahala tiyenawa.. hariyatama danne naha. eth wenna puluwan deyak. 🙂

  • @chamaramadushan604
    @chamaramadushan604 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @nihalsamantha8798
    @nihalsamantha8798 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤balangoda manawaya ko eyelagen awade ai metharam hangal indiya ithihasayak ape lamainta uganwanne Lola urumayak wena thripitakaya Wath uganwana Bari rataka ekath Putin mokek Hari kiyanakan inne habayi Dan minissu gonata andanna ba gawesanathmakayi

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r หลายเดือนก่อน +1

    Api helayo lokenma pruda jathiyak pasuwai ...

  • @DineshPeththa
    @DineshPeththa 22 วันที่ผ่านมา

    Belihul oyata yanna thawa godak de ethana thiye

  • @dilzkitchen1406
    @dilzkitchen1406 หลายเดือนก่อน

    mama history walata hugak asa kenek.mage aswalata kadulu anawa oba kiyana dewal ahanakota.mama sinhala saha muslim demaupiyanta upan kenek.mama mage pasal kaledi sigiri kashshapa drama ake migara amathige role aka kara.mama ladies college akakata giya nisa male characters apita karanna una.mata oyage video aka balanakota mawa athithayata aran giya thanks.

  • @maheshkrishanthaperera164
    @maheshkrishanthaperera164 14 วันที่ผ่านมา

    malli,oya rajasabawa hadala tiyenne tani galak 2kata kapala uda atata harauna 1 bagayak uda.tani galak kiyala kiyanne uda atata harunu gale tiyana wiram uda tiyana gal baga kotaseth tiyanawa.eka maha visala wadaka.ochcra loku galak hariyata 2ta kapala danna puluwan technology ekak apita tibila tiyanawa.

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 หลายเดือนก่อน +7

    මහා සුදස්සන සක්විති රජගේ ආලක මන්දා රාජධානිය ,,,,,, පරිනිබ්බාන සූත්‍රය සහ මහා සුදස්සන සූත්‍රය බලන්න

  • @Sanmugarajanrisan1997
    @Sanmugarajanrisan1997 หลายเดือนก่อน

    Mada oyagen ahanna question ekak
    thiyanawa eka answer denna ai sigiriya eka international araksha kattiya thiyala balanne denne nethuwa sinhale people's witharak balala thorathu kiyanne eka api kohamada pili gnna kiyanne first kiyanna ravanan sinhale king kiyanawa ekama werathine ekata monawada kiyanne

  • @Nilakshi2856
    @Nilakshi2856 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 12 วันที่ผ่านมา

    💐💐💐💖💐💐💐

  • @user-ct5lu3cz4o
    @user-ct5lu3cz4o หลายเดือนก่อน +1

    Seegriya kiyanne kasshpa. Maharathun wahansege lenapihiti guru padma giralu

  • @jaanbandara8361
    @jaanbandara8361 หลายเดือนก่อน +1

    සීගිරියට වතුර ගත්තෙ අහස් දිය විදිහට , ( ජල වාෂ්ප ඇද ගෑනීමේ ක්‍රමයකින් ,)

  • @udaraisuru96
    @udaraisuru96 วันที่ผ่านมา

    ඇයි එහෙම තිබ්බ රටටකට මෙහෙ වුනේ😢

  • @Damindu-t9t
    @Damindu-t9t หลายเดือนก่อน

    maha sammatha manu jajathuma gana danna

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Apen ediyawata giyata endiyawen meheheta apureddak ne ape rata tharan hama dema wena kisima ratakane mewa .

  • @DineshPeththa
    @DineshPeththa 22 วันที่ผ่านมา

    Hariyata hari katapath pawura pilibadwa kokgala nilame pothe thiye thorathoru godak thiye kynna be oyata onenam no eka denna wisthara dennm

  • @dkulatunga1148
    @dkulatunga1148 16 วันที่ผ่านมา

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RapidReelRail
    @RapidReelRail หลายเดือนก่อน

    mehemai ape thibba dewal pitarata gihin me laga kaledi apau e dewal apitama thama labila thiyenne .ekai api hitanne ewa pitin awa ewa kiyala

  • @chanuniranjan1347
    @chanuniranjan1347 3 วันที่ผ่านมา

    අපෙ රටෙ තියෙන පවුරනික දෙවල් එක්ක අපිට පොටො ගන්න මෙ හෙලබිමෙ උපන් අප්ට අයිතියක් නද්ද තව ටික කලෙකින් මෙ සියල්ල වෙනස්වෙලා අපෙ අද්‍යපමනයට අතුලත් කරම අපෙ උරුමය අපට ලබෙයි දන් මෙවා පලය කරන්නෙ සුද්වෙ

  • @myrnaperera1597
    @myrnaperera1597 8 วันที่ผ่านมา

    Ahamben hambune hodama idiripatkireema

  • @SanduniRumesha-dn3xb
    @SanduniRumesha-dn3xb หลายเดือนก่อน

    චිත්‍ර ගැන කියද්දී කාලනිර්ණ පරීක්ෂණ ගැනත් කියන්න. එතකොට අපිට තවත් මේ විස්තර පැහැදිලි වෙනවා.

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 หลายเดือนก่อน

    Ow ow lankawe thiyena ha ekama para sudda soya gatthu ewa 😬

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Kasapa heduwe akak niwe rawana rajuge sigiriya..

  • @DineshPeththa
    @DineshPeththa 22 วันที่ผ่านมา

    Kashyapa rajathuma maruwe ne thathawa

  • @chanukawickckramarachchi1503
    @chanukawickckramarachchi1503 4 วันที่ผ่านมา

    Kawiyama Waradiyt Kiyol video ek hdl

  • @malindudanushka2346
    @malindudanushka2346 หลายเดือนก่อน

    oya university student kenekda

  • @sangeethwijesooriya23
    @sangeethwijesooriya23 หลายเดือนก่อน

    මොණරාගල තියෙන්ව මොනරගල කියල පන්සලක් ඒ ගැනත් හොයල් බල්න්න්කො තව ගොඩක් දේවල් තියෙන්ව ඌව පලාතෙ

  • @CroshanTisha
    @CroshanTisha 28 วันที่ผ่านมา

    German Jathika Vidhyahnayek Ohu Wisin Gaweshana karala Ohu pawasanne SIGIRI MALIGAHAWA Sadimata PITASAKWALA JEEWIN Ekala Apage Hela RAJAWARUNTA Owunge Takshanika Upakrama Bawitahkalabawai.....!
    Mar
    }{ewagamage

  • @irumalgems744
    @irumalgems744 หลายเดือนก่อน +1

    Profile eke pich eka maru karalane thawa dingen wena kage hari ekak kiyala hithanawa.

  • @karawalawadiyesancharaka1440
    @karawalawadiyesancharaka1440 หลายเดือนก่อน +1

    Mage rata mata adamabarayak...kauru eka hanganna heduwath..

  • @SupundilankaHerath-ot1qu
    @SupundilankaHerath-ot1qu 21 วันที่ผ่านมา

    සිගිරියට ගියාම තාම කැනිම් කරපු නැති එරියා එකක් තියෙන්නේ අන්න එ පැත්තේ ලොකු පෞරු ගොඩක් එක්ක සිගිරි ගල්ල්ට යන්න පුලුවන් ලොකු ගල් දොරටු වක්ක් තියෙන්වා එක සම්පුර්න්නයෙන්ම්ම වහල් තියෙන්නෙ ඔයට එ එරියා එක පැත්ත්ට ගියොත් ලොකු විස්තරයක් හොයගන්න පුලුවන් වෙයි මට හිතෙන්නෙ දොරටුව ගල උඩට යන් පාරක් වෙන්න ඇති කියලා.එතන්ට මරම් අරක්සාවක් දිල තියෙන්නෙ ඔයත් එතන්ට ගිහින් බල්න්න එ තැන ටික් දෙනයි දන්නේ

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 หลายเดือนก่อน

    ඉංදියාව කියල නමින්ම තියෙනව ද?

  • @3trhadclaas
    @3trhadclaas 27 วันที่ผ่านมา

    ලංකාව රාවණා සහ බුදුන් ගේ දේශය කියන සත්‍ය හාස්‍යට ලක් කරන්නා මේ දිවයිනට පිටින් ආපු අයගෙන් පැවත එන අය බව කරුණාවෙන් සලකන්න

  • @chathuridishani4035
    @chathuridishani4035 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ යන කාලේ ගියා .උඩතියන සිංහාසනයේ වාඩි වෙලා පොටෝ එකක් ගත්තා .තාම තියනවා .සිකුරිටි කෙනෙක් ඇවිත් පොටෝ ගහන්න එපා කිව්වා .

    • @chathuridishani4035
      @chathuridishani4035 หลายเดือนก่อน

      පරමාසනය කියන්නේ මොකද්ද.ඒකේ වාඩිවෙලා තමයි පොටෝ ගත්තේ

  • @ravindralal3920
    @ravindralal3920 2 วันที่ผ่านมา

    ❤ආටානාටිය සූත්‍රය දේසනා 😂කළ වෙසමුණි රජ තුමා විස්තර කරන විසානා නුවර සීගිරිය කළේ කොඩ්‍රින්ටන් පරනවිතාන පුරාවිද්‍යා විකුර්ති කිරීමට අනුවය ..😊වෙසමුණි රජ තුමා කාස්සප රජු කලේ පරයන්ගේ .වහල්ලු ය.😊රාවණා රජ තුමා කාස්සප බුදු රජාණ්න් වහන්සේට ලෙන් විහාරය පූජා කර ඇත .😮කාස්සප බුදු රජාණ්න් වහන්සේ ගේ නම මකාදැමීමට නූපන් කාස්සප .රජෙක් මවාපෑවා.😮එසේ විකුර්ති කල උන් සේරම ජාතිත් ද්‍රෝහීන් නොවේද .😅😅😊😊😊😊😊😊😊😊

  • @kavishkawanigatunga2736
    @kavishkawanigatunga2736 18 วันที่ผ่านมา

    හොද බොරු ටිකක් ඇහුව්වා😂😂😂

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka หลายเดือนก่อน

    😂😂

  • @user-cm9bh4tm9u
    @user-cm9bh4tm9u หลายเดือนก่อน

    Tavath sgirky vikunan badagpstßre purawa ganda apu sakiliyek

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Meka rawana rajuge thtatha heduwe sigiriya niyama adithara aya hitiye ksapa raju awe me ke enna pahu kale china .mokada ape rawana rajjuruwage weda niyama helyo hity ape rate oya mona ratakawath ne ape rate wag

    • @jinendarisaram1838
      @jinendarisaram1838 หลายเดือนก่อน

      Pura Horu aththa wahala thiynne ape un kamathi ne aththa athi setiyn Heli karanna .obathuma kiyanne aththa 🙏🙏🙏❤💓❤❤

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 หลายเดือนก่อน

    ඉතිහාසයෙ ඇත්තටම තියෙන්නෙ ඉංදියාවට ගියාම කියලද? ඔප්පු කරන්න පුලුවන්ද ? ශුවර්ද?

  • @dewminvishwajith
    @dewminvishwajith หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩක් හොදයි. හැබැයි අයියෙ කාශප රජ්ජුරුවන්ගේ ස්තුපය ඔක වෙන්න බැ මොකද තාත්තා මරපු රජ කෙනෙක් වෙනුවෙන් ස්තුප කරවන්නැ අනික ඔතන පෙසාවලලු තුනක් තියනව . සක්විති රජ කෙනෙක්ට ස්තුප හදන්නෙත් එක පේසා වලල්ලයි . ඔය ස්තුපය බෞද්දයන්ට ගොඩාක්වටින තැනක් . එ නිසා ඔබ තුම එ ස්තාන ගැන වෙනම විඩියොවක් කරන්න. ඔබෙ වැඩසටහන් ගොඩාක් අගෙ කරනව හෙලයක් විදියට

  • @ravindralal3920
    @ravindralal3920 2 วันที่ผ่านมา

    Lලංකාවේ කස්සප කියලා රජ කෙනෙකු සිටියේ නැත .එකම සෙල්ලිපික් නැත .😊රාවණා රජු කාස්සප බුදු රජාණ්න් වහන්සේට ලෙනක් සහ පිදුරුතලාගල පූජා කර ඇත .....😮😮😮😮😅😅😅😅😮

  • @rangaprasanga8452
    @rangaprasanga8452 10 วันที่ผ่านมา +1

    සොබාවික දෙයක්තුල ලස්සන නිර්මාණ කල ලෝකයේ එකම තැන සීගිරිය. මෙම නිර්මානය ඒ තරම්ම පුදුම සහගතයි. මෙය නිර්මණය කල කෙනානම් ඤානවන්තයෙක්ගෙත් ඤානවන්තයෙක්.

  • @CRJ661
    @CRJ661 หลายเดือนก่อน

    මට තියෙන ලොකුම පස්නෙ තමා මෙ ගල උට්ට යන්න පඩි බර ගානක් රජතුමා නැග්ගෙ කොහොමද කියලා 😂 දෝලාවෙන් යන්නත් බෑ නෙ