ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මේක බලන්නේ 8 වසරේ ඉඳන් දැන් මම 9යේ මම ආසයි රාවණ රජතුමා ගැන හොයන්න මම poddak හෙව්වා මට වෙලාව මදි හින්දා හොයන එක නතර කලා ඒ හින්දා තමයි මේ video එක බලන්නේ නැත්තන් මට මේ video එක හම්බෙන්නෑ ❤❤ I LOVE SRI LANKA ❤❤❤❤
මාත් 8 වසරේ මාත් හොයනවා රාවණා රජු ගැන
mamath grade 9 bokkah
mn 10
හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන. අපේ කම ඇගේ තියා ගන්න ඔයා තව ලොකුවෙනකොටත්👍❤️
ඔයා සියත tv එකේ ගිය රාවණා ප්‍රෝග්‍රෑම් එක බලන්න. තව ITN එකේ ගියා වෙනස රාවණ පුරාණය. තව neth fm unlimited histry බලන්න. යූ ටියුබ් දාලා තියනව. රාජ් සෝමදේව සර්ගේ ඒවත් හොදයි 😊
අපේ ප්‍රෞඨ ඉතිහාසයේ ගාම්භීර අතීත හැදින්වීමට බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
රාවණගෙ තැන❤ ඇතුලෙ තියෙන දේවල් එළිවෙන දවසක හිතාගන්න බැරි වෙයි..
මම හිතන විදියට මේ තමයි මහා නෙරු පර්වතය🥺🙏❤ මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 😢 ඔබ තුමාලා මේ රටේ ඉපදිලා තියෙන්නෙ මේ රටට මෙහෙම කැපකිරීම් කරන්න සහ යුතුකම් ඉටු කරන්නයි😢 මේ මගේ රට🥺🙏 සත්‍ය ඉස්මතු වෙන්න කියලා මං පාර්තනා කරනවා,ඒ වගේම මේ කාර්යට දායක වුනු සහ දායක වන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට බොහොම පිං 😢 තෙරුවන් සරනයි හැමෝටම
මහා නෙරු කියල සාහිත්‍යය කෘතිවල තිබුනෙ පොලොන්නරුවේ සිට හත්තිකුච්චිය දක්වා ප්‍රදේශයේ ඉදිරියට නෙරා පැමිණි කුඩා සහ ලොකු පර්වතයන් වේ. එය එක කන්දක් නොවේ.
Maha neru parwathaya kiyanne siripada kandata..
@@rohanhettiarachchi8186 සහෝදරයා මහනෙරු කියන්නෙ එක කන්දක් නෙවෙයි. පොලොන්නරුවෙන් පටන් ගත්තම හත්තිකුච්චියට යනකල් තියෙන කඳු සේරම ඉදිරියට නෙරලා ආව නිසා මහනෙරු කිව්ව ඒ කාලෙ. පස්සෙ කාලෙක පොත් ලියපු අය මේව මහාමේරු කියල විකෘති කරල ලිව්වා. අද හිතන්නෙ මහාමේරු කියල කියන්නෙ ඉන්දියාවෙ හිමාලය පැත්තට කියල.
paka tama
maha neru parwathaya kiyanne meka nemei siri padayata suwer
මෙව දකිනකොට ඇගෙ ලෙ කකියනවා ♥️ දිගටම video දාන්න.ජය වේවා 🇯🇵🇱🇰
අපේ සමහරක් මිනිස්සුන්ට තාමත් යටත් මානසිකත්වය අත හැර ගන්න බැරිවීම මහා ඛේදවාචකයක්... නිවැරදි ඉතිහාසය සමාජයට දීමට වෙර දරන ඔබට ජය!
සීගිරිය ගැන හොයන්න මන් ඒ දවස් වල ඉදලම මාරම ආසයී.ඇත්තටම මොකක්ද මේ අභිරහස.ඒ දේ මොකක් උනත් මෙතෙක් කාලේකට කිසිම රටක නොතිබුනු දෙයක් හෙලිවේවී❤❤❤ Love my country❤😘😘
😢math godk asai sigiriya atula blnn eke rahas lokema dngnnwaatt❤
Mata නම් මේ video එකේ අහන්න ලැබුන වැදගත්ම කොටස තමයි කැටපත් පවුර ගැන කියද්දී මේ මහත්මයා කිව්වා අපේ දේවල් ආරක්සකයෝ දාල ආරක්ෂා කරන්න ඕනි නෑ. අපිම එව්වා ආරක්ෂා කරගන්න ඔන කියන ටික ❤❤❤
කෝටි දෙකක් ජනගහනය ඉන්න අපේ රටේ මේක බලලා තියෙන්නෙ 49K.......මේ වගේ දේවල් ගැන හොයලා බලලා දැන ගන්න පුරුද්දක් නැති කම වගේම තමන්ගේ රට ගැන කිසිම ආදරයක් නැති නිසා තමයි අපේ මිනිස්සු අපේම ඉතිහාසය මොළයක් නැති උන් වගේ විනාස කරලා දාන්න පෙළඹෙන්නේ 😢😢
Aiyoo umesha!! Hamotama internet na! Tube ekata damma paliyata mulu lankawatama Eka parata penneth na. Tika kalayak yanawa. Oya anith ayege mole balanne nathiwa, oyage mole tikak diunu Kara ganna. Mehema gon talk denne nathiwa. Lajjai. 🤦🏽♂️
මේ දේවල් ගැන හොයන්න බලන්න හිතෙන එකත් එන්නෙ ජාන වලින් කලවම් උන ජාන සහිතවුන්ට එය නොසිතෙනු ඇත
@@mangiasfalto😂
මන් නම් සීගියට රාවණා රජුට පට්ට කැමතියි 👿😈💪🤟
pute oya pothapatha kiyawimen ha wennath torturu osse gos soyaganna meweni thorahuru apata denganna salaswana ekaboho pin res karaganna hetuwak wagema obagedenumada age karannemi pute.budusaranai.hadapu wadpu demapiyanth teruwan saranai🙏🙏
ආහ්. උබ වෙන මොකකට වත් කැමති නැද්ද 😂😂😂 ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත රාමායණයේ පිටු අස්සේ විතරක් ඉන්න රාවණා පොන්නයා ට රැවටිලා ගොං කතා නොකියා හිටපිය
¹¹à1¹¹àà@@PadminiWidanalage-df4ye
@@PadminiWidanalage-df4ye😂haa
Mama podi kale yaddi oya asanaya yanna epa ,allanna epa kiyala kiyala thibbe naha .mama oya asane wadi una .warthamane hadapu ekak kiyala hithala passe dana gaththe eka parana ekak kiyala .
පුතා මම ඇත්තටම ඔයාගෙන ආඩම්බරයි ඔයා මේ ඉතිහාසයේ හාර උස්සගෙන හැම දෙයක්ම කරන්නේ නිර්ණය කරන්නෙත් පුදුම විදියට විද්‍යාත්මකවයි මම දුටු පළවෙනි ඉතිහාස ගැඹුරෙන් විශ්ලේෂණය කරන එකම පුද්ගලයා ඔයයි
නියම පැහැදිලි කිරිමක් අයියේ ගොඩක් ස්තුති ඔයාලට👊❤ බුදු සරණයි.!🙏🙏 අපේ හෙල ඉතිහාසය කොතරන් විශ්මිතද ❤ මත් විශ්වාස කරන්නේ රාවණා රජු ❤ පලමුව සිගිරිය නිර්මාණය කරා කියලයි ❤
රාවණා කියන්නේ ගින්නෙන් ,සුළඟින්,ජලයෙන්,පොළොවෙන් වැඩගන්න පුලුවන් රජෙක්.
ඔබගේ දැනුවත් කිරීමට අපගේ ප්‍රනාමය
සිගිරිය අපේ උරුමයක් රාවණ උරුමයක් අපි මේ දෙවල් රැක ගන්න ඕන
අනිවාරයෙන් .....
Yes@@Darkfienix-bc5vv
මාරම මහන්සියක් වෙලා තොරතුරු හොයලා තියෙනවා නියමයි අගය කරනවා හදවතින්ම ❤
රාවණා ඉතිහාසය නැවත ආලෝකමත් වේවා ❤❤
සීගිරිය උඩට වතුර අවා කියනවා ඉස්සර static electricity technology එක පාවිච්චි කර වැහි වලකුළු මාළිගය උඩට කෘතිමව ඇති කර එයින් වැටුණු වතුර එකතු කරා කියලා.
ගොඩක් වැදගත්❤ මං යන්න ආසම තැනක් තමයි සීගිරිය💚
පැහැදිලි කරනවා සුපිරි ❤ ජයවේවා Brother 🔥🙌
ඇත්තටම දුක අපේ ඇත්ත ඉතිහාසය හංගලා විජය රජ තුමාගෙන් පස්සේ ඉදලා ඉතිහාසය ගැන කතා කරන එක ලංකාගේ පුරාවිද්‍යා කරන අයටවත් මේ රාවණ ඉතිහාසය ගැන හොයන්න කිසි උවමනාවක් නෑ...සතුටුයි අයියේ රාවණ ඉතිහාසය ගැන දන්න විස්තර හරි කතා කරනවට මේවා අපේ රටේ මිනිස්සු දැන ගන්න ඕන❤
ඔයාලට රාවණා දෙවියන්ගේ පිහිටයි ❤❤❤
මම ඔයාගේ අනිත් videos බැලුවා..හරිම වටිනවා මේ දේවල් වර්තමාන සහ අනාගත පරපුරට දෙන්න ඔබ දරන මේ උත්සහය ❤. ලංකාවේ සහ ලෝකයේ මේ තරම් දියුණු මිනිස්සු හිටියා කියන්න තරම් ඕන තරම් සාක්ශි හම්බෙලා තියෙනවා සහ ඒ තාක්ෂනය අදටත් හරියටම හොයගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙච්චර දියුණු මිනිස්සු ඉදලා තියෙනවා කියන්නේ ඔවුන්ගේ මේ විස්මිත තාක්ශණික තොරතුරු අපිට නොපෙනන තැනක ආරක්ෂිතව සගවලා ඇති.හරියට අන්තර්ජාලය තුල දත්ත තියනවා වගේ එයාලගෙත් වෙනමම network එකක් තිබුණා වෙන්න පුලුවන් නේද..ඔවුන් දියුණු මිනිසුන් නම් විශ්වයත් එක්ක සූක්ෂමව ගනු දෙනු කරලා ඇති.වෙනම සංඛ්‍යාත පරාසයක් ඔවුන්ට තියෙන්නෙ ඇති..මේ මගේ හිතට ආව අදහසක්..මේ ගැන ඔබ මොනවා හරි තොරතුරු හොයාගෙන තියෙනවා නම් video එකක් දාන්න..ජය වේවා..!.
ඔයා හරිම හරි. අපේ අය හිතන්නෙම අපිට මොකුත් බැහැ කියල.
aiyeeeee ubanam mara manussayek ban♥♥♥♥ hadawatha ridenna wadinawa ban aiyeeeee ewa baladdi adarai jayamawewaaa rawana yange ethihasaya yali mathuwewaaaaa 🙏🙏🙏🙏🙏🙏
සීගිරිය සම්පූර්ණයෙන්ම H.C.P Bell සුද්ද කරා.arthur c clarke ඉතිරි ටිකට ගේම දුන්න ලස්සනට.මෙන්න මේ දෙන්න ගැන වීඩියෝ එකක් ඕන මට අවුරුදු කීයක් ගියත් කමක් නෑ මේ දෙන්නගේ රහසිගත කුමන්ත්‍රණ ගැන විස්තර ඕන.අනිත් ලංකාවේ ඉතිහාසේ විකුර්ති කරන දේ තමා මහාවංශය
ඔබේ උත්සාහය බොහොම වැදගත් . ස්තුතියි ගොඩක් .
ඔයාගෙ vdios වල මාර සම්පූර්ණ බවක් තියෙනව. කියන්න පොඩි වත් අඩුවක් නෑ. ජයෙන් ජයම වේවා
එදා ඉඳන් අද වෙනකන් කාගේ හරි උවමනාවකට සීගිරියේ ගොඩක් සාක්කි පස් දාල වහලා තියෙනවා ගල උඩ තියෙන ගහ ගාව තියෙන කොටසත් ඒ වගේ කාමර වල නටබුන් වහලා දාල තියෙනවා ඒ සාක්කි වහලා දාන්න මේකට එදා ලංකාවේ පුරාවිද්‍යාව කරපු ලොකූ අයත් ලොකුවට හවුල් වෙලා තියෙනවා ( සමහරවිට මුදල් තණ්හාවට වෙන්න ඇති )ගල උඩට ගියාට මාලිගාව ගල ඇතුලේ ඇති scan කරලා හොයන්න බැරි ඇයි කියාල දන්නේ නෑ ලොකූ අපරාදයක් කරලා තියෙනවා සිගිරියට
මට හිතෙන විදහට මේකේත් අර ටෙස්ලා ට වෙච්ච දෙ වගෙ සීන් එකක් ඇති..ටෙස්ලා පිරමීඩ ආශ්රයෙන් ලොකෙටම විදුලිය නොමිලෙ දෙන්න ක්‍රමයක් හොයා ගන්නවා.ඒත් තරඟකාරි ව්‍යාපාර එක නවත්තනවා ටෙස්ලා මැරුනම ඔවුන්ට පාඩු වෙන නිසා විද්යාඥයෙයාත් ඒවා හංගනවා සල්ලි බලය නිසා..පීරමිඩ ගැනත් ඇත්ත සිද්දියක් අදටත් නැත්තෙ එක නිසා මෙකත් ඒ වගෙ සින් එකක වෙන්න ඇති
Ape dewal watinne apitanee. Mata mahath adambarai ape rata gana. E wageema oyath lassanata vidiyo eka karanawa good..
❤ God bless you brother for standing for king Rawana.we are king Rawanas blood.🙏🙏❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමා වටිනා අදහස් ඉදිරිපත් කිරීමක්....මා නෑව .රාවණ පරපුරේ අය අදටත් ඉන්නවා
රාවනා රජතුමාගේ ආලකමන්දාව තමයි.පසුව කාශ්‍යප රජතුමා .හිටිය වෙන්න පුළුවන්.ඉහල තාක්ෂණයක් කරන්න පුළුවන් රාවනා රජතුමාගේ .විශ්වමුනි .කලේ තිබුනා වෙන්න පුළුවන් .
Excellent! Thank you🙏This was definitely built during the reign of our mighty King Ravana
😢anee අපේ ඉතිහාසය ඉගෙන gaddi ආඩම්බරයක් රටට adarayak denewawa. අවසානයේ දුකක් දැනුනා මිනිස්සු කරන විනාස කාරි දේවල් දකිද්දි තවත් kalaya කලයක් මේ වටින සම්පත් reka ගැනීම අපේ යුතුකමක්❤. ගොඩක් ස්තූතියි අයියේ මේ video ගෙනාවට❤ ❤ ❤
ඔව් ඇත්තටම මන් අහලා තියෙන්නේ සීගිරිය ගල ඇතුලේ තමයි මාලිගාව තියෙන්නේ කියලා. ඒව කවදාවත් අපිට දැක ගන්න ලැබෙන එකක් නෑ සද්ද නැතුව මෙහෙම හිටියොත්. ගල ඇතුළෙ තියෙන භූගත මාලිගාව ගැන තමයි හනුමන්තා වර්ණනා කරලා තියනවා කියන්නේ.
Man thama seegiri gihin na 😊😊 lassanai kiyala ahala thiyenava😊😊 man asai balanna❤❤❤❤❤
අැත්තටම වටිනවා ඉතිහාසය දැනගන්න එකේ තියන වටනා කමත් පැහැදිලි කරා නම්
ඔයාල දන්නවද සීගිරි රාජධානිය දැනටත් ආරක්ශා කරන්නෙ රාවණ සේනාවේ ප්‍රධාන සෙන්පති ඌ මකර සෙන්පති විසින්.🌕🙏මා කර පිනක් වේනම් හෙළයේ සියලු රාවණ සෙනාවන් මේ පින් අනුමෝදන් කරන් .මේ හෙළ බිම ආරක්ශා කරත්වා 🙏✨️
Seegiriya udata vathura genichche oyaa kiyapu vidi yata nemeyi ayieee..man danna tharaminnam seegiriye pahala idan udata vathura genihillath naa..rahas doratu valin genichcha kiyala thamaa godak aya kiyanne..❤🎉
කන්දෙ ගමුව මහත්තය කියනවා මම බැලුව වීඩියෝවක සීගිරියේ ඉහලට වතුර ගත්තේ රාග කිහිපයක් එකවර නිවරදිව ගායනය කිරේමෙන් වැසි වැස්සුව කියල කියනව. එහෙම වෙන්නත් පුලුවන් මොකද තිලක් කන්දෙ ගමුව මහතාත් පරිසර වේදියෙක් හා ඔහු පරීක්ශකයෙකුත් වනනිසා.ඔහුව හමුවෙල ඔයත් බලන්න. මොනවහරි විශේශ දෙයක් දැනගන්න ලැබේවි. Oyata good luck !!! 🎉❤
Good information😕🤑
මහා සුදස්සන සක්විති රජගේ ආලක මන්දා රාජධානිය ,,,,,, පරිනිබ්බාන සූත්‍රය සහ මහා සුදස්සන සූත්‍රය බලන්න
❤
ඉතාම වටිනා වැඩසටහනක්. ඔබට ස්තූතිය සහෝදරය
ඔයාලා හොඳම TH-cam අධ්‍යාපන Channel එක................😊❤❤
කැමතියි අතීත සිදුවීම් බලන්න ඉතින් ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් වීඩියෝ කරනවද ගොඩක් ස්තුතියි තව තවත් මෙවැනි වීඩියෝ දාන්න
Api gana ape ayata viswasa naha 3 helayan thawamath jiwath wanawa mage helayanta haya❤
හොඳ කතාවක් 🎉🎉
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
This is great information right here thank you for sharing this with us
සීගිරිය ලස්සනයි ගොඩක්
Ammo kiyala wadak ne.akanam.ape puravidyawen thamai owa minissunta mulinma damme.serama awe indiyawen kiyala lankawata.puduma karumayak.
Patta watina video ekk...dannathi karunu godak danagatta❤Jayawewaa aiye..digatama karagena ymuu❤ supiri
අයියට මගෙ උත්තමාචාරය ❤❤
දාන හැම වීඩියෝ එකක්ම බලනවා බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!!!!"
සුපිරි මචං ♥️♥️♥️🤛
Thank you me dewal hoyala kiyala denawata.Godak mahansiwela mewa karala tiyanawa. ❤
Obatumata godak pin
මචං නියම වැඩක්. ජයවේවා
ඉත වටිනා විඩියොවක් මෙවනි විඩ්යො තවත් කරන්න සක්තිය ලබෙව
ඔබගේ දැනුම විශිෂ්ඨයි අපිත් ගොඩක් දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි තෙරුවණ් සරණයි .....
ගන්නා උත්සාහයට උත්තමාචාරය..❤️👌
sigiriya gana kanim karann athth hoyagann asa aya team ekak hadamud
ආ බොක්ක❤🤙
මට හිතෙන විදිය නම් කාශ්‍යප රජු කරනලද අලුත් වැඩියාවන් තමයි අද අපට ගඩොලින් කරලද දේ විදියට දකින්නට ලැබෙන්නෙ.රාවනා යුගයේ ඉදිකිරීම් සියල්ලම කලුගලින් කරනලද ඉදිකිරීම් ලෙස හිතන්න පුලුවන්.
Ne keta gadol bawitha kre rawana raju samye hodta hoyanna hmbwei ai dnnwada kashypa kale wenkota ape thakshanaya godak watila thibbe thawa hoyanna hambawei
Mama danne okata yatin wathura genawa kiyala;mama asawen beluwa❤❤❤❤🎉
Don’t be discourage seeing the views. Continue the good work. Because truth takes time to reveal..
අපේ උරුමයන් අපි රැකගන්න ඕන😊❤
Niyamai😮😮
Thank you so much. great info.
පුතේ මේ ඔයාගේ මේ කර්තව්‍යයට තවත් ධෛර්යයක් ආඩම්බරක් එක් කරගෙන එක් කරගෙන මම ආශිර්වාද කරනවා ඔයාගේ ඉදිරිපත් කිරිම විද්යාත්මකයි
Brother Great information 👏❤👌 suddha distorted our historical 😢😔
Ahan inn asa hithen lassan pahedili kirimak..❤
Continue 🌻
ස්තුතියි අයියෙ ❤️
I love sri lanka❤
මේකනම් මාරම රටක් .මේ රටේ ශ්‍රී විභූතිය දැකලා ගොඩක් රටවල් ඉරිසියා කරන්න ඇති .ඒකයි ඒගොල්ලො පුළුවන් පුලුවන් දේවල් අරන් ගියේ බැරි දේවල් ටික තියලා ගියා අපේ රටේ මිනිස්සුන්ගේ අභිමානය නැති වෙන විදිහට රට පටලවන කතා මුල් බස්සවල ගියා .ඔබලා මේ ඉතිහාසය හොයන්නේ නිකම්ම නෙමෙයි .ඈත අතීතයේ කොහෙට හෝ උඹලගේ සම්බන්ධයක් ඇති .හැමෝටම මේ වගේ අදහස් පහළ වෙන්නේ නෑ .දිගටම හොයන්න .
Obata godak sthuthi ...thawa thawath.paryesana.karannata..dahirya sakthiya labewa pthune ..❤🙏
gammak thamai ravana ethihasaya eliyata ennai ona alder best friend
Patta aiye video wala mara pahadili kirimak thiyenne ❤
Brother sigiriye pahala pitupasa wahala tiyena gal dorawsl tiye a genath video ekak oni
ඔයා තායිලන්තයේ සුවර්ණ භූමී airport එකට ගියොත් බලන්න පුලුවන් අපේ රටේ හිටියා කියලා තියන කට්ටියට ඒගොල්ලොන් දීලා තියන වටිනාකමයි රාම රාවනා යුද්ධයේ ඒගොල්ලොන්ගෙයි අපේ version එකෙයි සම්බන්ධතාව
16:12 අයියේ වතුර ටැංකියක් තියෙනවා. ඒක තියෙන්නේ මිටී ඇට කැබලි 9 ක් ලැබුන ලෙන් ආසන්නයේ ඊට ඉහලින් . ගිහින් බලන්න❤
මල්ලියෝ පිදුරන් ගල සවිස්තරාත්මකව වැඩ සටහනක් කරන්න
බුදුහමූරුවන්ගෙ රට. මහා කාශ්‍යප මහ තෙරුන්ගේ.... කස්සප ලෙන.... පව් බං අපි.
සියලුම රජවරුන්ට බිසෝවාරු දුන්නේ මැනවේ පරපුරෙන්... මා නෑ වා කියන්නේ මහා නෑ වාරිගය....
Pahala edan udata wathura gaththa kiyala thama ape muthun miththo kiwe.🙏🙏🙏🇱🇰🇱🇰
Keep it up Brother ❤
I kinda wanna go see it myself 😬😬🙈😂😅😁😄😲
සීගිරිය අපි පිටතින් අැවිද්දට කතාකලාට සීගිරි ගල අැතුලත ගැන කතාකරන්නෑ අැවිදින්න බෑ දැන්එය වසාදමලාතිබෙන නිසා.
මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් කරපු කාශ්‍යප රජු වගේ සැබෑ කලාකරුවෙකුට කවදාවත් මිනීමරුවෙක් වෙන්න බෑ ඒත් මේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකුට කවදාවත් එක පොතක්වත් දුටුගැමුණුට හිමි වුණ තැන් ලැනුණේ නෑ එයාට කවදාවත් ඩාවින්චිලාගේ තැන ලැනුණේ නෑ අදටත් අපි සීගිරිය අගේ කලාට ලංකාවේ යකඩ දෝලියකට ඉපදුණු කාශ්‍යප අදටත් අපිට මිනීමැරුවෙක් විතරයි
gayan sadakalum sir ekka sambanda wenna puluwannam oyadennama ekuthuwela mitawada gaburin adahas apita kiyaladenna puluwanwei.
ඒ වුනාට මට නම් තාම හිතා ගන්න අමාරුයි
Thank you so much
Api helayo lokenma pruda jathiyak pasuwai ...
කාශ්‍යප සීගිරියට එන්නට කලින් ,සීගිරිය අයිති වෙන්නෙ බෞද්ධ යුගයට නැත්නම් ආරාමික යුගයට ,ඒ අවධියේ භික්ශූන් ගේ ප්‍රයෝජනයට නිරිමානය කල ගොඩ නැගිලි තමයි කාශ්‍යප වෙනස් කරන්නෙ, මොකද,ඒ වෙනකොට භික්ෂුන් ලෙන් ආරාමික ජීවිතයෙන් සංකීර්ණ ආරාමික ජීවිත යකට අවතීර්ණ වී සිටි නිසාඅනික විදේශීය කාසි ආරාමික ස්තාන කිහිපයකින් ලැබී තියෙනව උදාහරණයට අභයගිරිය
sigiriy kiyanna supiri thanak pattayi😈😈😈😈
Supurr.........❤❤❤❤❤❤❤
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුල්ලි ගොඩත් තියෙනවා සීගිරි චිත්‍ර බලන්න එන්න ආසා හිතෙයි
ඇයි එහෙම තිබ්බ රටටකට මෙහෙ වුනේ😢
4:35 වතුර මල්
අජන්තාවෙ සිතුවම් මේවට කිට්ටු කරන්නවත් එපා. ඒවයේ කලු පැහැති දමිළ රූප. මේවා රන්වන් පැහැයෙන් දිදුලන ආකර්ෂණීය චිත්‍ර. මේ රටෙන් එලියට ගිය තාක්ෂණය තමා අදටත් තියෙන්නෙ. අපිට පිටින් දේවල් ගේන්නෙ අද. එදා මෙහෙන් පිටට තාක්ෂණය රැගෙන ගියා
මම මේක බලන්නේ 8 වසරේ ඉඳන් දැන් මම 9යේ මම ආසයි රාවණ රජතුමා ගැන හොයන්න මම poddak හෙව්වා මට වෙලාව මදි හින්දා හොයන එක නතර කලා
ඒ හින්දා තමයි මේ video එක බලන්නේ නැත්තන් මට මේ video එක හම්බෙන්නෑ ❤❤ I LOVE SRI LANKA ❤❤❤❤
මාත් 8 වසරේ මාත් හොයනවා රාවණා රජු ගැන
mamath grade 9 bokkah
mn 10
හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන. අපේ කම ඇගේ තියා ගන්න ඔයා තව ලොකුවෙනකොටත්👍❤️
ඔයා සියත tv එකේ ගිය රාවණා ප්‍රෝග්‍රෑම් එක බලන්න. තව ITN එකේ ගියා වෙනස රාවණ පුරාණය. තව neth fm unlimited histry බලන්න. යූ ටියුබ් දාලා තියනව. රාජ් සෝමදේව සර්ගේ ඒවත් හොදයි 😊
අපේ ප්‍රෞඨ ඉතිහාසයේ ගාම්භීර අතීත හැදින්වීමට බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
රාවණගෙ තැන❤ ඇතුලෙ තියෙන දේවල් එළිවෙන දවසක හිතාගන්න බැරි වෙයි..
මම හිතන විදියට මේ තමයි මහා නෙරු පර්වතය🥺🙏❤ මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 😢 ඔබ තුමාලා මේ රටේ ඉපදිලා තියෙන්නෙ මේ රටට මෙහෙම කැපකිරීම් කරන්න සහ යුතුකම් ඉටු කරන්නයි😢 මේ මගේ රට🥺🙏 සත්‍ය ඉස්මතු වෙන්න කියලා මං පාර්තනා කරනවා,ඒ වගේම මේ කාර්යට දායක වුනු සහ දායක වන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට බොහොම පිං 😢 තෙරුවන් සරනයි හැමෝටම
මහා නෙරු කියල සාහිත්‍යය කෘතිවල තිබුනෙ පොලොන්නරුවේ සිට හත්තිකුච්චිය දක්වා ප්‍රදේශයේ ඉදිරියට නෙරා පැමිණි කුඩා සහ ලොකු පර්වතයන් වේ. එය එක කන්දක් නොවේ.
Maha neru parwathaya kiyanne siripada kandata..
@@rohanhettiarachchi8186 සහෝදරයා මහනෙරු කියන්නෙ එක කන්දක් නෙවෙයි. පොලොන්නරුවෙන් පටන් ගත්තම හත්තිකුච්චියට යනකල් තියෙන කඳු සේරම ඉදිරියට නෙරලා ආව නිසා මහනෙරු කිව්ව ඒ කාලෙ. පස්සෙ කාලෙක පොත් ලියපු අය මේව මහාමේරු කියල විකෘති කරල ලිව්වා. අද හිතන්නෙ මහාමේරු කියල කියන්නෙ ඉන්දියාවෙ හිමාලය පැත්තට කියල.
paka tama
maha neru parwathaya kiyanne meka nemei siri padayata suwer
මෙව දකිනකොට ඇගෙ ලෙ කකියනවා ♥️ දිගටම video දාන්න.
ජය වේවා 🇯🇵🇱🇰
අපේ සමහරක් මිනිස්සුන්ට තාමත් යටත් මානසිකත්වය
අත හැර ගන්න බැරිවීම මහා ඛේදවාචකයක්... නිවැරදි ඉතිහාසය සමාජයට දීමට වෙර දරන ඔබට ජය!
සීගිරිය ගැන හොයන්න මන් ඒ දවස් වල ඉදලම මාරම ආසයී.ඇත්තටම මොකක්ද මේ අභිරහස.ඒ දේ මොකක් උනත් මෙතෙක් කාලේකට කිසිම රටක නොතිබුනු දෙයක් හෙලිවේවී❤❤❤
Love my country❤😘😘
😢math godk asai sigiriya atula blnn eke rahas lokema dngnnwaatt❤
Mata නම් මේ video එකේ අහන්න ලැබුන වැදගත්ම කොටස තමයි කැටපත් පවුර ගැන කියද්දී මේ මහත්මයා කිව්වා අපේ දේවල් ආරක්සකයෝ දාල ආරක්ෂා කරන්න ඕනි නෑ. අපිම එව්වා ආරක්ෂා කරගන්න ඔන කියන ටික ❤❤❤
කෝටි දෙකක් ජනගහනය ඉන්න අපේ රටේ මේක බලලා තියෙන්නෙ 49K.......මේ වගේ දේවල් ගැන හොයලා බලලා දැන ගන්න පුරුද්දක් නැති කම වගේම තමන්ගේ රට ගැන කිසිම ආදරයක් නැති නිසා තමයි අපේ මිනිස්සු අපේම ඉතිහාසය මොළයක් නැති උන් වගේ විනාස කරලා දාන්න පෙළඹෙන්නේ 😢😢
Aiyoo umesha!! Hamotama internet na! Tube ekata damma paliyata mulu lankawatama Eka parata penneth na. Tika kalayak yanawa. Oya anith ayege mole balanne nathiwa, oyage mole tikak diunu Kara ganna. Mehema gon talk denne nathiwa. Lajjai. 🤦🏽♂️
මේ දේවල් ගැන හොයන්න බලන්න හිතෙන එකත් එන්නෙ ජාන වලින් කලවම් උන ජාන සහිතවුන්ට එය නොසිතෙනු ඇත
@@mangiasfalto😂
මන් නම් සීගියට රාවණා රජුට පට්ට කැමතියි 👿😈💪🤟
pute oya pothapatha kiyawimen ha wennath torturu osse gos soyaganna meweni thorahuru apata denganna salaswana ekaboho pin res karaganna hetuwak wagema obagedenumada age karannemi pute.budusaranai.hadapu wadpu demapiyanth teruwan saranai🙏🙏
ආහ්. උබ වෙන මොකකට වත් කැමති නැද්ද 😂😂😂 ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත රාමායණයේ පිටු අස්සේ විතරක් ඉන්න රාවණා පොන්නයා ට රැවටිලා ගොං කතා නොකියා හිටපිය
¹¹à1¹¹àà@@PadminiWidanalage-df4ye
@@PadminiWidanalage-df4ye😂haa
Mama podi kale yaddi oya asanaya yanna epa ,allanna epa kiyala kiyala thibbe naha .mama oya asane wadi una .warthamane hadapu ekak kiyala hithala passe dana gaththe eka parana ekak kiyala .
පුතා මම ඇත්තටම ඔයාගෙන ආඩම්බරයි ඔයා මේ ඉතිහාසයේ හාර උස්සගෙන හැම දෙයක්ම කරන්නේ නිර්ණය කරන්නෙත් පුදුම විදියට විද්‍යාත්මකවයි මම දුටු පළවෙනි ඉතිහාස ගැඹුරෙන් විශ්ලේෂණය කරන එකම පුද්ගලයා ඔයයි
නියම පැහැදිලි කිරිමක් අයියේ ගොඩක් ස්තුති ඔයාලට👊❤ බුදු සරණයි.!🙏🙏 අපේ හෙල ඉතිහාසය කොතරන් විශ්මිතද ❤ මත් විශ්වාස කරන්නේ රාවණා රජු ❤ පලමුව සිගිරිය නිර්මාණය කරා කියලයි ❤
රාවණා කියන්නේ ගින්නෙන් ,සුළඟින්,ජලයෙන්,පොළොවෙන් වැඩගන්න පුලුවන් රජෙක්.
ඔබගේ දැනුවත් කිරීමට අපගේ ප්‍රනාමය
සිගිරිය අපේ උරුමයක් රාවණ උරුමයක් අපි මේ දෙවල් රැක ගන්න ඕන
අනිවාරයෙන් .....
Yes@@Darkfienix-bc5vv
මාරම මහන්සියක් වෙලා තොරතුරු හොයලා තියෙනවා නියමයි අගය කරනවා හදවතින්ම ❤
රාවණා ඉතිහාසය නැවත ආලෝකමත් වේවා ❤❤
සීගිරිය උඩට වතුර අවා කියනවා ඉස්සර static electricity technology එක පාවිච්චි කර වැහි වලකුළු මාළිගය උඩට කෘතිමව ඇති කර එයින් වැටුණු වතුර එකතු කරා කියලා.
ගොඩක් වැදගත්❤ මං යන්න ආසම තැනක් තමයි සීගිරිය💚
පැහැදිලි කරනවා සුපිරි ❤ ජයවේවා Brother 🔥🙌
ඇත්තටම දුක අපේ ඇත්ත ඉතිහාසය හංගලා විජය රජ තුමාගෙන් පස්සේ ඉදලා ඉතිහාසය ගැන කතා කරන එක ලංකාගේ පුරාවිද්‍යා කරන අයටවත් මේ රාවණ ඉතිහාසය ගැන හොයන්න කිසි උවමනාවක් නෑ...සතුටුයි අයියේ රාවණ ඉතිහාසය ගැන දන්න විස්තර හරි කතා කරනවට මේවා අපේ රටේ මිනිස්සු දැන ගන්න ඕන❤
ඔයාලට රාවණා දෙවියන්ගේ පිහිටයි ❤❤❤
මම ඔයාගේ අනිත් videos බැලුවා..හරිම වටිනවා මේ දේවල් වර්තමාන සහ අනාගත පරපුරට දෙන්න ඔබ දරන මේ උත්සහය ❤. ලංකාවේ සහ ලෝකයේ මේ තරම් දියුණු මිනිස්සු හිටියා කියන්න තරම් ඕන තරම් සාක්ශි හම්බෙලා තියෙනවා සහ ඒ තාක්ෂනය අදටත් හරියටම හොයගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙච්චර දියුණු මිනිස්සු ඉදලා තියෙනවා කියන්නේ ඔවුන්ගේ මේ විස්මිත තාක්ශණික තොරතුරු අපිට නොපෙනන තැනක ආරක්ෂිතව සගවලා ඇති.හරියට අන්තර්ජාලය තුල දත්ත තියනවා වගේ එයාලගෙත් වෙනමම network එකක් තිබුණා වෙන්න පුලුවන් නේද..ඔවුන් දියුණු මිනිසුන් නම් විශ්වයත් එක්ක සූක්ෂමව ගනු දෙනු කරලා ඇති.වෙනම සංඛ්‍යාත පරාසයක් ඔවුන්ට තියෙන්නෙ ඇති..මේ මගේ හිතට ආව අදහසක්..මේ ගැන ඔබ මොනවා හරි තොරතුරු හොයාගෙන තියෙනවා නම් video එකක් දාන්න..ජය වේවා..!.
ඔයා හරිම හරි. අපේ අය හිතන්නෙම අපිට මොකුත් බැහැ කියල.
aiyeeeee ubanam mara manussayek ban♥♥♥♥ hadawatha ridenna wadinawa ban aiyeeeee ewa baladdi adarai jayamawewaaa rawana yange ethihasaya yali mathuwewaaaaa 🙏🙏🙏🙏🙏🙏
සීගිරිය සම්පූර්ණයෙන්ම H.C.P Bell සුද්ද කරා.arthur c clarke ඉතිරි ටිකට ගේම දුන්න ලස්සනට.මෙන්න මේ දෙන්න ගැන වීඩියෝ එකක් ඕන මට අවුරුදු කීයක් ගියත් කමක් නෑ මේ දෙන්නගේ රහසිගත කුමන්ත්‍රණ ගැන විස්තර ඕන.අනිත් ලංකාවේ ඉතිහාසේ විකුර්ති කරන දේ තමා මහාවංශය
ඔබේ උත්සාහය බොහොම වැදගත් . ස්තුතියි ගොඩක් .
ඔයාගෙ vdios වල මාර සම්පූර්ණ බවක් තියෙනව. කියන්න පොඩි වත් අඩුවක් නෑ. ජයෙන් ජයම වේවා
එදා ඉඳන් අද වෙනකන් කාගේ හරි උවමනාවකට සීගිරියේ ගොඩක් සාක්කි පස් දාල වහලා තියෙනවා ගල උඩ තියෙන ගහ ගාව තියෙන කොටසත් ඒ වගේ කාමර වල නටබුන් වහලා දාල තියෙනවා ඒ සාක්කි වහලා දාන්න මේකට එදා ලංකාවේ පුරාවිද්‍යාව කරපු ලොකූ අයත් ලොකුවට හවුල් වෙලා තියෙනවා ( සමහරවිට මුදල් තණ්හාවට වෙන්න ඇති )ගල උඩට ගියාට මාලිගාව ගල ඇතුලේ ඇති scan කරලා හොයන්න බැරි ඇයි කියාල දන්නේ නෑ ලොකූ අපරාදයක් කරලා තියෙනවා සිගිරියට
මට හිතෙන විදහට මේකේත් අර ටෙස්ලා ට වෙච්ච දෙ වගෙ සීන් එකක් ඇති..ටෙස්ලා පිරමීඩ ආශ්රයෙන් ලොකෙටම විදුලිය නොමිලෙ දෙන්න ක්‍රමයක් හොයා ගන්නවා.ඒත් තරඟකාරි ව්‍යාපාර එක නවත්තනවා ටෙස්ලා මැරුනම ඔවුන්ට පාඩු වෙන නිසා විද්යාඥයෙයාත් ඒවා හංගනවා සල්ලි බලය නිසා..පීරමිඩ ගැනත් ඇත්ත සිද්දියක් අදටත් නැත්තෙ එක නිසා මෙකත් ඒ වගෙ සින් එකක වෙන්න ඇති
Ape dewal watinne apitanee. Mata mahath adambarai ape rata gana. E wageema oyath lassanata vidiyo eka karanawa good..
❤ God bless you brother for standing for king Rawana.we are king Rawanas blood.🙏🙏❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමා වටිනා අදහස් ඉදිරිපත් කිරීමක්....මා නෑව .රාවණ පරපුරේ අය අදටත් ඉන්නවා
රාවනා රජතුමාගේ ආලකමන්දාව තමයි.පසුව කාශ්‍යප රජතුමා .හිටිය වෙන්න පුළුවන්.ඉහල තාක්ෂණයක් කරන්න පුළුවන් රාවනා රජතුමාගේ .විශ්වමුනි .කලේ තිබුනා වෙන්න පුළුවන් .
Excellent! Thank you🙏
This was definitely built during the reign of our mighty King Ravana
😢anee අපේ ඉතිහාසය ඉගෙන gaddi ආඩම්බරයක් රටට adarayak denewawa. අවසානයේ දුකක් දැනුනා මිනිස්සු කරන විනාස කාරි දේවල් දකිද්දි තවත් kalaya කලයක් මේ වටින සම්පත් reka ගැනීම අපේ යුතුකමක්❤. ගොඩක් ස්තූතියි අයියේ මේ video ගෙනාවට❤ ❤ ❤
ඔව් ඇත්තටම මන් අහලා තියෙන්නේ සීගිරිය ගල ඇතුලේ තමයි මාලිගාව තියෙන්නේ කියලා. ඒව කවදාවත් අපිට දැක ගන්න ලැබෙන එකක් නෑ සද්ද නැතුව මෙහෙම හිටියොත්. ගල ඇතුළෙ තියෙන භූගත මාලිගාව ගැන තමයි හනුමන්තා වර්ණනා කරලා තියනවා කියන්නේ.
Man thama seegiri gihin na 😊😊 lassanai kiyala ahala thiyenava😊😊 man asai balanna❤❤❤❤❤
අැත්තටම වටිනවා ඉතිහාසය දැනගන්න එකේ තියන වටනා කමත් පැහැදිලි කරා නම්
ඔයාල දන්නවද සීගිරි රාජධානිය දැනටත් ආරක්ශා කරන්නෙ රාවණ සේනාවේ ප්‍රධාන සෙන්පති ඌ මකර සෙන්පති විසින්.🌕🙏මා කර පිනක් වේනම් හෙළයේ සියලු රාවණ සෙනාවන් මේ පින් අනුමෝදන් කරන් .මේ හෙළ බිම ආරක්ශා කරත්වා 🙏✨️
Seegiriya udata vathura genichche oyaa kiyapu vidi yata nemeyi ayieee..man danna tharaminnam seegiriye pahala idan udata vathura genihillath naa..rahas doratu valin genichcha kiyala thamaa godak aya kiyanne..❤🎉
කන්දෙ ගමුව මහත්තය කියනවා මම බැලුව වීඩියෝවක සීගිරියේ ඉහලට වතුර ගත්තේ රාග කිහිපයක් එකවර නිවරදිව ගායනය කිරේමෙන් වැසි වැස්සුව කියල කියනව. එහෙම වෙන්නත් පුලුවන් මොකද තිලක් කන්දෙ ගමුව මහතාත් පරිසර වේදියෙක් හා ඔහු පරීක්ශකයෙකුත් වනනිසා.ඔහුව හමුවෙල ඔයත් බලන්න. මොනවහරි විශේශ දෙයක් දැනගන්න ලැබේවි. Oyata good luck !!! 🎉❤
Good information😕🤑
මහා සුදස්සන සක්විති රජගේ ආලක මන්දා රාජධානිය ,,,,,, පරිනිබ්බාන සූත්‍රය සහ මහා සුදස්සන සූත්‍රය බලන්න
❤
ඉතාම වටිනා වැඩසටහනක්. ඔබට ස්තූතිය සහෝදරය
ඔයාලා හොඳම TH-cam අධ්‍යාපන Channel එක................😊❤❤
කැමතියි අතීත සිදුවීම් බලන්න ඉතින් ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් වීඩියෝ කරනවද ගොඩක් ස්තුතියි තව තවත් මෙවැනි වීඩියෝ දාන්න
Api gana ape ayata viswasa naha 3 helayan thawamath jiwath wanawa mage helayanta haya❤
හොඳ කතාවක් 🎉🎉
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
This is great information right here thank you for sharing this with us
සීගිරිය ලස්සනයි ගොඩක්
Ammo kiyala wadak ne.akanam.ape puravidyawen thamai owa minissunta mulinma damme.serama awe indiyawen kiyala lankawata.puduma karumayak.
Patta watina video ekk...dannathi karunu godak danagatta❤
Jayawewaa aiye..digatama karagena ymuu❤ supiri
අයියට මගෙ උත්තමාචාරය ❤❤
දාන හැම වීඩියෝ එකක්ම බලනවා බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!!!!"
සුපිරි මචං ♥️♥️♥️🤛
Thank you me dewal hoyala kiyala denawata.
Godak mahansiwela mewa karala tiyanawa. ❤
Obatumata godak pin
මචං නියම වැඩක්. ජයවේවා
ඉත වටිනා විඩියොවක් මෙවනි විඩ්යො තවත් කරන්න සක්තිය ලබෙව
ඔබගේ දැනුම විශිෂ්ඨයි අපිත් ගොඩක් දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි තෙරුවණ් සරණයි .....
ගන්නා උත්සාහයට උත්තමාචාරය..❤️👌
sigiriya gana kanim karann athth hoyagann asa aya team ekak hadamud
ආ බොක්ක❤🤙
මට හිතෙන විදිය නම් කාශ්‍යප රජු කරනලද අලුත් වැඩියාවන් තමයි අද අපට ගඩොලින් කරලද දේ විදියට දකින්නට ලැබෙන්නෙ.රාවනා යුගයේ ඉදිකිරීම් සියල්ලම කලුගලින් කරනලද ඉදිකිරීම් ලෙස හිතන්න පුලුවන්.
Ne keta gadol bawitha kre rawana raju samye hodta hoyanna hmbwei ai dnnwada kashypa kale wenkota ape thakshanaya godak watila thibbe thawa hoyanna hambawei
Mama danne okata yatin wathura genawa kiyala;mama asawen beluwa❤❤❤❤🎉
Don’t be discourage seeing the views. Continue the good work. Because truth takes time to reveal..
අපේ උරුමයන් අපි රැකගන්න ඕන😊❤
Niyamai😮😮
Thank you so much. great info.
පුතේ මේ ඔයාගේ මේ කර්තව්‍යයට තවත් ධෛර්යයක් ආඩම්බරක් එක් කරගෙන එක් කරගෙන මම ආශිර්වාද කරනවා ඔයාගේ ඉදිරිපත් කිරිම විද්යාත්මකයි
Brother Great information 👏❤👌 suddha distorted our historical 😢😔
Ahan inn asa hithen lassan pahedili kirimak..❤
Continue 🌻
ස්තුතියි අයියෙ ❤️
I love sri lanka❤
මේකනම් මාරම රටක් .මේ රටේ ශ්‍රී විභූතිය දැකලා ගොඩක් රටවල් ඉරිසියා කරන්න ඇති .ඒකයි ඒගොල්ලො පුළුවන් පුලුවන් දේවල් අරන් ගියේ බැරි දේවල් ටික තියලා ගියා අපේ රටේ මිනිස්සුන්ගේ අභිමානය නැති වෙන විදිහට රට පටලවන කතා මුල් බස්සවල ගියා .ඔබලා මේ ඉතිහාසය හොයන්නේ නිකම්ම නෙමෙයි .ඈත අතීතයේ කොහෙට හෝ උඹලගේ සම්බන්ධයක් ඇති .හැමෝටම මේ වගේ අදහස් පහළ වෙන්නේ නෑ .දිගටම හොයන්න .
Obata godak sthuthi ...thawa thawath.paryesana.karannata..dahirya sakthiya labewa pthune ..❤🙏
gammak thamai ravana ethihasaya eliyata ennai ona alder best friend
Patta aiye video wala mara pahadili kirimak thiyenne ❤
Brother sigiriye pahala pitupasa wahala tiyena gal dorawsl tiye a genath video ekak oni
ඔයා තායිලන්තයේ සුවර්ණ භූමී airport එකට ගියොත් බලන්න පුලුවන් අපේ රටේ හිටියා කියලා තියන කට්ටියට ඒගොල්ලොන් දීලා තියන වටිනාකමයි රාම රාවනා යුද්ධයේ ඒගොල්ලොන්ගෙයි අපේ version එකෙයි සම්බන්ධතාව
16:12 අයියේ වතුර ටැංකියක් තියෙනවා. ඒක තියෙන්නේ මිටී ඇට කැබලි 9 ක් ලැබුන ලෙන් ආසන්නයේ ඊට ඉහලින් . ගිහින් බලන්න❤
මල්ලියෝ පිදුරන් ගල සවිස්තරාත්මකව වැඩ සටහනක් කරන්න
බුදුහමූරුවන්ගෙ රට. මහා කාශ්‍යප මහ තෙරුන්ගේ.... කස්සප ලෙන.... පව් බං අපි.
සියලුම රජවරුන්ට බිසෝවාරු දුන්නේ මැනවේ පරපුරෙන්... මා නෑ වා කියන්නේ මහා නෑ වාරිගය....
Pahala edan udata wathura gaththa kiyala thama ape muthun miththo kiwe
.🙏🙏🙏🇱🇰🇱🇰
Keep it up Brother ❤
I kinda wanna go see it myself 😬😬🙈😂😅😁😄😲
සීගිරිය අපි පිටතින් අැවිද්දට කතාකලාට සීගිරි ගල අැතුලත ගැන කතාකරන්නෑ අැවිදින්න බෑ දැන්එය වසාදමලාතිබෙන නිසා.
මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් කරපු කාශ්‍යප රජු වගේ සැබෑ කලාකරුවෙකුට කවදාවත් මිනීමරුවෙක් වෙන්න බෑ ඒත් මේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකුට කවදාවත් එක පොතක්වත් දුටුගැමුණුට හිමි වුණ තැන් ලැනුණේ නෑ එයාට කවදාවත් ඩාවින්චිලාගේ තැන ලැනුණේ නෑ අදටත් අපි සීගිරිය අගේ කලාට ලංකාවේ යකඩ දෝලියකට ඉපදුණු කාශ්‍යප අදටත් අපිට මිනීමැරුවෙක් විතරයි
gayan sadakalum sir ekka sambanda wenna puluwannam oyadennama ekuthuwela mitawada gaburin adahas apita kiyaladenna puluwanwei.
ඒ වුනාට මට නම් තාම හිතා ගන්න අමාරුයි
Thank you so much
Api helayo lokenma pruda jathiyak pasuwai ...
කාශ්‍යප සීගිරියට එන්නට කලින් ,සීගිරිය අයිති වෙන්නෙ බෞද්ධ යුගයට නැත්නම් ආරාමික යුගයට ,ඒ අවධියේ භික්ශූන් ගේ ප්‍රයෝජනයට නිරිමානය කල ගොඩ නැගිලි තමයි කාශ්‍යප වෙනස් කරන්නෙ, මොකද,ඒ වෙනකොට භික්ෂුන් ලෙන් ආරාමික ජීවිතයෙන් සංකීර්ණ ආරාමික ජීවිත යකට අවතීර්ණ වී සිටි නිසා
අනික
විදේශීය කාසි ආරාමික ස්තාන කිහිපයකින් ලැබී තියෙනව උදාහරණයට අභයගිරිය
sigiriy kiyanna supiri thanak pattayi😈😈😈😈
Supurr.........❤❤❤❤❤❤❤
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුල්ලි ගොඩත් තියෙනවා සීගිරි චිත්‍ර
බලන්න එන්න ආසා හිතෙයි