I feel you are the king of the whole world. To the falling down world, you are a life strenth recharging asset gifted by God. I am very proud of Sri Lanka Having such a valuable asset like you. I can write a book of you. Thank God For having you in our mother land. You are a real parent to this deceived world, sent by God, I like to joine you to gain knowledge of agriculture.your knowledge is worth than the wealth of this whole world, it's unlimited. God bless you.
මේ මහතා කියන දේවල් හරියටම හරි. මට අපේ අතීතයේ තිබුණු සුන්දර ගම්මානය මතක් වුනා. අපේ ගෙය පිහිටලා තියෙන්නේ පොඩි පොල්වත්තක් මැද ඔය කියන ඇලයට. පාරට ටිකක් උඩින්.. ගෙය වටේම කුඔුරු යායක් නෙපෙනෙන තාක්. ඒ කාලේ වපුරන්නේ කතාකරගෙන හැමෝම එකම දවසක. මොනවද වක්කඩවල් අරිනවා හැමෝම එකට.හැමදේම පිලිවෙලයි සාමුහිකයි. අන්තිමට ගොවිතැන් කපලා ගෙට ගන්න රෑ එලිවෙනකන් ටැක්ටර් කරනවා මුල් යුගයේ.වී කාමරයෙන් එකයි.. මට මතක වී පෑල් එකහමාරක් විතර තිබුනේ. මුලින්ම වෙන්කරන කොටස අම්මා හරිම ශ්‍රද්ධාවෙන් බුදුකුටිය ඇතුලේ තියන්නේ. බත් ඇටයක් බිම වට්ටන්න දෙන්නේ නෑ. තාමත් අපිට ඒක පුරුදුයි. හරියට ගරුකලා. අර වී වෙනම සහල් කරලා රත්තරං පොදියක් වගේ පරිසම්කරලා දෙන්නේ දෙවොල් මඩුවට. ඒ සියල්ල වෙන තාක් කිරි ඉතුරුවා වගේ අපිට තිබුණා. වගාකලා අම්මා. හේරස්බංඩා? කියලා සහලක් තිබ්බා. බත ඉදෙනකොට හරි සුවදයි. හිතාගන්න බෑ. විවෘත ආර්ථිකය ආවාට පසු අපි හැමෝම විනාශවෙලා ගියා. ගොවිතැන් පාලුවුනා. දේව පාදයේ තිබෙන අපේ නිවස අවට දිනෙන් දිනම පිරිහුනා.දේව ශාපයක්වගේ. මිනිසුන්ගේ සමගිය නැතිවුනා. අපේ සුන්දර කාලය කෘතිම වුණා. එහෙත් අපේ මුල් යුගය පුදුම සුන්දර යුගයක්.අවුරුදු කාලෙට කියන්න වචන නෑ. විවෘත ආර්ථිකයමයි අපිව විනාශ කලේ.. මගේ පවුල විනාශ වුනා. අල්ලපු ගෙදර විනාශ වුනා. මුලු රටම විනාශ වුනා. හරි පුදුමයි...අදටත්.. කොහොමද අපිව එහෙම විනාශවෙලා ගියේ. සිහිනයක් වගේ. ඒ සා ශූක්ෂමව බටහිර පාපතරයෝ අපිව ග්‍රහණයට හසුකරගෙන. ඒ මුල් යුගය අත්විදින්න අපි නැවත ඒ තැනට යා යුතුයි. අපි කොරෝනා ගැන කතා කළා ඇති. අපිට යා යුතු ගමනක් තියෙනවා. දැනුත් ප්රමාදයි. කොරෝනා හරහා අපි මතය හැදුවනි. හෙළ වෙදකම ලොව උතුම්ම වෙදකම කියල. ඒක එවුන්ට බාරදීලා ඉදිරියටම යා යුතුයි.
නැතිනම් ආයෙත් මේ දේශපාලුවෝ ටික පාර්ලිමේන්තුවට ඇවිත් විලාප දෙන්න පටන් ගනීවි අපිට රස කාරක රසායනික පොහොර, අහවල් නිෂ්පාදන මේවා ඕනෝ... කියලා. ජනතාවට මේවා නැතිව සියදිවි නසාගන්නවා හරි කියයි. දැන් වගාව පමණක් නොවෙයි අපේ හෙළයෝ දත් සියලු දේ නිර්මාණය කිරීමට කාලයයි. රාවනා යුගයේ මෙන් නැව් ගනන් අපනයනය කරන යුගයේ ආරම්භයයි...!!!
lassana ati neda.
@@surekawijesinhe653 ඉස්සර නම් හරිම ලස්සනයි. ගමම හරිම එකමුතුයි. අපි ගස් ගල් උඩ කැලයෙමයි ගත කලේ.. කුඔුරේ සෙල්ලම් කලේ.. පොඩ්ඩක් කැලය ඇතුලට ගියොත් අඔ වෙරලු රඔුටන් මැංගුස් දං.. අපි නොකාපු දෙයක් නෑ... කුරුල්ලෝ එක්ක සෙල්ලම් කරනවා.. එක කාලයක්ම අපේ අක්කා කෙනෙක් මහා කැලයක රබර් කපන්න ගියා. මාව විශාල ගලක් උඩින් තියලා.. මම කැලේ දෙවනත් වෙන්න කෑ ගහහ කවි සිංදු කියනවා මට මතකයි. ඒ අක්කා මාව කිහිප තැනකම එහෙම කැලවල්වල නිවාඩු කාලෙට අරන් ගියා. අවුරුදු 18 ක් විතරම එක දිගට ගමේ සුවයම වින්දා.. ඈත දෙනියක ගියා සීයත් එක්ක. සීයා සර්ප වෙදෙක්. අම්මා රෑ 12ටත් නැගිටලා දුම් කබල් හදනවා. සීයා හරියට ලෙඩ්ඩු සුවපත් කළා. අවුරුදු කාලෙට පුදුම සුන්දරයි. සූත්තර ඔන්චිලි පවා බදිනවා. අවුරුදු හරියටම කළා. පුදුම සුන්දරයි. අම්මගේ අභාවයත් සමගම සියල්ල අභාවයට ගිය. අපේ පරම්පරාවෙන් පසු ගම කෘතිම වුනා. දැන් අපේ මහගෙදර පාලනය කරන්න කෙනෙක් නෑ. වල් බිහිවෙලා. අමාරුවෙන් කොළඔ ඉන්න සහෝදරියක් පවත්වගෙන යනවා. එයාලා ළමයින්ගේ අධ්‍යාපනයෙන් පසු ගමට යයි.. දැන් ආයෙත් මිනිසුන් වෙනස්වෙමින් පවතිනවා. එහෙත් කෘතිම වෙච්ච හිත් නම් ආපස්සට අරගෙන යන්න නැවත දහම ස්ථාපිත කරන්න වෙනවා. අපි සොබාදහම එක්ක එක දිගට අවුරුදු 18ක් විතර හිටියා. දැන් ළමයි රොබෝලා වගේ. සංවේගයක් ඇතිවෙන්නේ...
ow godak lassana ati kiyla hithanva.maniyanei
හරිම සතුටුයි ඔබ වහන්සේගේ
අත් දැකීම් වලින් අපිව දැනුවත් කලාට. තෙරුවන් සරණින්
නිදුක් නීරෝගීව චතුර්‍ය සත්‍ය අවබෝධවේවා.!!!
ඔබ තුමා ජාතියට සම්පතක් එට මා ඉතා නිර්ලෝභිව හා නිහතමානීව සඳහන් කරනවා. ඔබ තුමට තෙරුවන් සරණයි... !
කන්දේ ගම මහත්මයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න ඕන වටිනාම පුද්ගලයෙක් ..දීර්ඝායුෂ ලැබේවා එතුමාට ..
O😅
ඇත්තටම වටිනවා...මෙතුමා ගේ දැනුම ගැන කිසිම විවාදයක් නැහැ.... මේ වගේ වටිනා දේ ටත් unlike දාන ඉන්නවුන් තවමත් මේ රටේ ඉන්න එක ගැන නම් පට්ටම කනගාටුයි....
ඉදිරියටත් මේ දැනුම අපිට අවශ්‍යයි ...අපිනම් කලින් ඉඳල මේ වගාවත් එක්ක හිටපු නිසා අපිට මෙතුමාගේ දැනුම වටිනවා🙏🙏🙏🙏🙏
ඔබතුමාටත් පවුලේ සැමටත් නීරෝගීමත්, සතුට සෞභාග්‍යයෙන් පිරි සුභ හෙළ නව වසරක් වේවා!!!
💖🌾🌻🌞💖
නිවේදක මහතා පුස්කොළ පොත, එහි මුරපද දැමීමට හේතු වැනි ප්‍රේක්ෂක හිතේ ජනිත වෙන ප්‍රශ්නම අහනවා, ඔබ තුමාටත් ගොඩක් පින්..
කන්දේගම මහත්මයාගේ මේ විශ්ව අවබෝධය මේ හෙළ බිමේ හෙළ ගොවිතැනට යොදාගතහොත් මේ හෙළබිම නැවත ලොව බබලන පෙරදිග ධාන්‍යා ගාරය කීරීම ඒතරම් අපහසු නොවනු ඇත. ප්‍රශ්ණය තමයි මේ වසවිස ගොවිතැනට හුරුවුනු ගොවියෝ මේ හෙළ උරුමයට හුරුකිරීමයි. ඔබතුමාට දීර්ඝායුෂත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා🙏
I wish you life god bless tou
කන්දේගම මහත්මයා ඇතුලු ඔබ දෙපළට ස්තුතියි ගොඩාක් පිo අපිව
දැනුවත් කිරීම සම්බන්ධව.
ඔබ දෙපළට තෙරුවන් සරණින්,
සියලු දෙව් රැකවරණින් ,නිදුක්, නීරෝගීව, දීර්ඝායුෂ ලැබේවා.!!!
සියලු දෙනාට මෙය අවබෝධ
වෙත්වා.!!! අපේ රට සස්ශ්‍රීකව ස්ව්‍යන් පෝශිත කිරීමට සිත් ඇතිවෙත්වා.!!!
ශ්‍රී ලාංකිකයින්ට මෙම දැනුම ලබා දෙනවට ඔබතුමාට බොහෝ පින් !
ගෙවතුවගාව ටත් ගොවිලිත පැමිණීම වාසනාවක්. කන්දේගම මහතාගේ උත්සාහය දැන් ථල ලබනු දැකීම සතුටක්.
ර ට ට ගමට අපට ඔබතුමා වටිනා වස්තුවකි
නැකත් අනුව ඇප්‍රේල් 14 පෙ.ව.10.42 ට අල හිටෙව්වා..කලින් බතල අලයක් මුල් ඇදෙන්න දාල තිබ්බ වතුරෙ, සතියක් ගියා මුල් ඇදෙන්න;
නැකතට බතල අලයක් දැම්ම වතුරෙ, දවස් 2න් මුල් ඇදුණ.!! 🌱💝
Oya goveten karana kenekda
ඔබතුමාට තුණුරුවනේ සත්‍යානු බලයෙන් ආයුබෝ වේවා!!!
පියාණනි ඔබට දීඝායු වේවා.
විස්තර කිරීම හරිම පැහැදිලියි ,බොහොම ස්තූතියි ඔබතුමන්ලාට .
එදිනෙදා ගොවි නැකැත් දින තත්ත්වය ගැන කියන්න හැකි නම් ගොඩක් හොඳයි .තෙරුවන් සරනයි .
සතියක හෝ මාසෙක ගොවි නැකත් අවුරුද්ද පුරාවටම පලකරනවානම් ඉතා මහගු සේවයක් ලබාගැනීමට හැකියාව තියෙනව. ඔබ තුමාට තෙරුවනෙහි අනන්ත ගුන බලයෙන් නිදුක් නිරෝගි ව තව තවත් අසරන මාවැනිම අයටත් මුලු රටටත් මෙ මහගු දැනුම ලබාදීමට ශක්තිය වාසනාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා !
මේ වැඩ සටහන් කරනවාට ඔබතුමාට ගොඩක් පිං
Good evening Lankans thanks I love 😍
දැනට රබර් පැල අත ඇතිව බලා සිටිමි ඔබ තුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තුව .බොහෝම ස්තූතියි.
අපේ කමේ වටිනා කම පෙන්විම ගැන පින්
කන්දේගම මහතා කෘෂිකර්ම ගැන ලියු පොත් පත් ගැන නාමාවලිය සහ එම පොත් මිලදී ගතහැකි ස්ථාන කියන්න පුළුවන් ද කරුණාකර. සියලුම දෙනාට සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!
ගොවිලිත ලබාගැනීමේ අපහසුතාවයක් තියනව කොහොමද ? ගන්නෙ කොහෙන්ද ? ගන්නෙ කියනඑක අප හැමෝටම ප්‍රශ්නයක්වෙලා තිලක් කන්දෙගම මහත්මයාණනි.! කරුණාකර ඒ පිළිබඳව අපව දැනුවත්කරනමෙන් ඉල්ලාසිටිමි. ඔබතුමාට දීඝායු"වේවා.! තෙරුවන්'සරණයි.!
මේක අප්‍රෙල් මාසෙට විතරක්ද අනික් මාස වලට කොහොමද පුළුවන්නම් මුලු අවුරුදදටම වගා කරන විදිහ අදාල බෝගත් එක්ක වැඩසටහනක් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනව
Watinakama kiyala nimakaranna baa. Obathuma suwapath wewaa adistana karami
Th fqrmq
ඔබට දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nilu
Kohomada oyata Yalu wa
ගොඩක් වටිනව ස්තුතියි ඔබ තුමා ට
Bohoma sthuti obathumata dergayusha labewa kiyala prarthana karanawa
Mama mehenin wahanse namak mata Obamathumage kanna Dekatama hadapu govi lith deka labagatha heki kramayak denum denna pin sidu wewa!!!
Lakbime pinata pahalawu thilak kandegama mahathanani obata niduk nirogi suwa lebewa. Budu saranayi.
සුභ අලුත් අවුරුද්දක් වේවා..! අපි ඔබතුමා අද දවසට දුන්න නැකතට (10.42) රාබු, බ්ට් හිටෙව්වා.
Oba gawa litha thiyenawada
Theruwan saranai 🙏methumage Agamanaya Ape Rate Daruwange, wasanawai💐
ගොවි ලිත නිවසට ලබා ගන්නා ක්‍රමය දන්වන්න
0705533333
ගොවි ලිත ගන්නෙ කොහොමද?
ඔබගේ සම්මා වායාමයට ස්තුතියි !
මෙි මහතා කියන්නෙ සමිපුර්ණ ඇත්ත දිර්ඝායුෂ 1000000වාරය් තෙරැවන් සරණයි
Sar,2021 nakat litha komada api bala ganne?
I feel you are the king of the whole world. To the falling down world, you are a life strenth recharging asset gifted by God. I am very proud of Sri Lanka Having such a valuable asset like you. I can write a book of you. Thank God For having you in our mother land. You are a real parent to this deceived world, sent by God, I like to joine you to gain knowledge of agriculture.your knowledge is worth than the wealth of this whole world, it's unlimited. God bless you.
වටිනා අදහස් ටිකක්
ඔබට පින් ඇදුරුතුමනි මෙසේ දේශීය ඤාණය ලබාදීම .අප ට මේ දැනුම පාඩම් ලෙස ලබා දීමට හැකියාවක් තිබේ ද ? උදා- ගොවි කරණ. පුලුවනි නමි එය විශාල පිනක් .
ඔව් කන්දේගම මහත්මයාගේ දේශීය කෙම් ක්‍රම, ගොවිතැන පිලිබද දැනුම අපට ලබා දෙන්න. බොහෝම පින්. 🙏
හා...
matath aluth idamaka pol wagawata sudusu nekathak denna puluwanda.
මැයි මාසෙ එකත් දෙන්න පුළුවන් නම් ලොකු උපකාරයක් වේවි... බොහොම ස්තූතියි..
ගොවි ලිත ලබාගන්නා ආකාරය කියන්න ...ගොඩක් ස්තුතිය ....
කන්දේමහගමයා ෆෙස් බුක් පිටුවෙන් සහ යු ටියුබ් නාලිකාවේ පොස්ට් තුල ගොවි ලිත පල කර ඇත
Thank you
Hoya ganna bane govi litha
Kandegama.govilitha
facebook.com/665273450193855/posts/2828417917212720/
@@buddikagayan3682 link eka danma balanna litha thiyenawa
ඔබතුමාගෙ දැනුමෙන් මේ දේශපාලුවො වැඩක් ගන්නේම නෑනේ දීර්ගායූ වේවා ඔබතුමාට
Oba thuma pawasana paridi Mama gammiris dadu Pala kara sarthakawa Pala Sadi thibenaewa obata pin sidda wenawa watina adahas walata
ගොඩක් ස්තූස්තී කන්දෙගම සර් ගොඩක් කල් හොයපු දෙයක්
මහත්මයානනි 2021 වසරේ අප්‍රේල් වලින් පසු තේ සිටවීමට සුභ දවසක් ලබා දෙන්න.ස්තූතියි
Harima watina Kara bahak
Obathumage nakath වලට ගොවිතැන් kala.sthuthi
ස්තූතීයි දිගටම අප සමග රැදී සිටින්න
ඔබගේ ටෙලිෆෝන් නොමිබරය දමන්නට පුලුවන්ද.
@@chandrathilakerathna1965 0705533333 මේ අංකයට අමතා කන්දේගම මහතා සම්බන්ධ කර ගන්න.
@@kandemahagamaya මහත්මානෙනි,අපට අවුරුද්දෙම ලිත දෙන්න
@@kandemahagamaya ස්තූතියි
සුවපත්වේවා
එතුමාට අවශ්‍ය ආශීර්වාද නොව ඔබේ ක්‍රියත්මක වීමයි.
Namaskar Namaskar Namaskar Namaskar Namaskar Namaskar Namaskar Namaskar Lankans thanks so
2021 කන්දේගම මහත්තයාගේ ගොවි ලිත ගෙන්නුවා ගන්නෙ ගන්නේ කොහොමද විස්තර කියන්න
How we can find the other months GOVI lita / where can download August 2020 hela givi lita
👍👍👍👍👍👍👍👍👍
Hirushi
Kohomada oyata Yalu wa
Aththatama watinaaaama Katha pelak. Puluwannam api hamootata dana ganna dawasaka oya Ada Katha karapu maththruka siyallama wenawenama aragena, piliwelata mema wadasatahan pela gaswanawanam aka egena Hanna ayata hari pahasuwak weewi pasuwata
මේ ගොවි ලිතේ සම්පූර්ණ එකක් කොහෙන්ද ගන්න පුළුවන්
කන්දේ මහගමයා Kande Mahagamaya - Oba me karanne jathika yuthukamak!
ස්තුති 🙏🌷
ජුනි ජුලි මාස වලට අදාල ගොවිලිත ලබාදෙන්න. තෙරුවන් සරණයි
Sthuthi obata theruwan saranai
තිලක් kandegama මහතා ට මෙරටේ කෘෂිකර්ම අමාත්‍යාංශය බාර දීමට කටයුතු කළ යුතුයි.
හෙළ ගොවි ලිත ලබා ගත හැකි ක්‍රම වේදයක් තිබේද ?
ව්ටෙ
ක්
@@wimalarathnabatuwita8302 govilitha labaganna puluwan kohomada
"හඞක් නැති මිනිසුන්ගෙන් හඞක්" බුද්ධිමත් සංවාදයක් ගොඩනගන්න එන්න ...
(ඉහල පිංතුරයට 👆 තියන්න)
Aswaha katawahata pliyamak nedda sir ? Ape waththe gas wala mal pichchila pol atti okkoma wetenawa pol gedi leli gahala balanakota pelila.
Obathumata deergausha labewa!!
Me nakath lita ganne kohomada sar
obathuma wisthara karana kramaya maha watinakamak denawa obathimata deergayu sapasampath athweva
Ane වාසනාවන්....කාලෙක idan මෙතුමා ge ලිපි kohe tibunath balanawa...budusaranayi ..
sthuthi sir.
අති විශ්ශ්ටය්👍🤗☺️🌸🌸🌸🌸🌸🌸
Me welawan 2021 anek masa walatath balaganne kohomada sir
Obathuma ape ratata mahaloku sampathak obathumata dirgayusa lebeva
Suvapathweva 💐🙏🙏🙏🙏🙏🙏
මේ ලිත කොහෙන්ද ගන්නේ.අන්ර්ජාලයෙන් භාගත කර ගන්න පුලුවන්ද
ජනක මහතානෙනි අප ගුරුතුමන් විසින් රචිත පොත් සියල්ලම අප වෙත ලබා ගත හැකි මාර්ගයක් සකස් කර දිය හැකිනම් එය මහත් පිනකි.ස්තුතියි
0705533333 මෙම අංකයට අමතා ඔබට අවශ්‍ය පොත් පත් ලබා ගත හැක
@@kandemahagamaya බෙහෙවින් ස්තුතියි ඔබට
@@kandemahagamaya lothario kaba gatha hakke keseda
අන් ලයික් කරන්ට තරම් පරයොත් ඉන්නවා තවම. මේ වගේ දෙයක්වත් අගේ කරන්ට බැරිනම් පරයොම තමයි.
th-cam.com/users/postUgzka3iSI4jz_jT1Rph4AaABCQ?app=desktop මැයි මස ගොවි ලිත
Mata December mase litha ewanna puluwanda
කියා නිමකල නෝභැක සිභිබූද්දියේන් ඇසිය යුතුයි එතකොට තමා මනසට තේරැම් යනංනේ
වගා ලිතක පිටපතක් ලබා ගත හැකි ස්ථානයක් කරුණාකර දන්වන්න.
th-cam.com/video/xxuZdaaS2W8/w-d-xo.html මෙතෙක් ලොව පහල වු ශ්‍රේෂ්ඨතම පරිසරවේදීයාණෝ බුදුන් වහන්සේය
අනෙ සර් සර්ගෙ වැඩ සටහනකටසම්බන්ද වෙන්න අවශ්‍ය යි.අපිට සම්බන්ධ වෙන්න් උදව් කරන්න
2022 ගොවි ලිත ගන්න විදිය කියන්න පපුලුවන්ද ?
මට කන්දේගම මහතාගේ දුරකථන අංකය එවන්න
ගැටලුවක් තියනවා. මම සිංහ කර්ණයෙන් බීළූණු හිටෙවුවා ඒත් ඒකට මොණරුන් කුරුල්ලන් වැනි සතුන් ඇවිත් විනාස කරනවා. මොකක්ද හේතුව . මෙම මස 8වැනිදා.. උදේ 9ත් 10ත් අතර තිබුන සිංහ කර්ණයෙන් උතුරු දිසාව බලා හිටෙවුවා . වරදක් තිබේද. අල බෝග සිටවන දිනයක් නොවුනත් සතුන් ගෙන් ආරක්ෂාව තමා බලාපොරොත්තු උනේ. පිලිතුරක් ලබාදෙන්න
Divi karanan hitawala balana. Sinha karanaya gana alingn haniwanawata
හැකි නම් සම්පුර්ණ ලිත you tube එකට දාන්න. Fb පාවිච්චි කරන්නේ නෑ. තෙරුවන් සරණයි
govi litha ganne kohomada.....?
මම පොඩිකාලේ පාසල් ගිහින් ගෙදර ආපුහමන් යන්නෙ කුබුරෙ කුරුල්ලො එලවන්න.ගොයම් කැපුවම දෙවියන්ට කුබුරෙ දානෙ දීල ගෙදර වී ටික ගෙනාපු ගමන් බුදුන්වහන්සේ ප්‍රමුඛ මහාසන්ගරත්නය පන්සලටදන් කදක් ගෙනියනව .ඒ සියලු දේ කරල තමා කෑමට ගන්නෙ .දැන් කොහොමද අරක්කු බෝතලේ බිබි තමා වැඩ කරන්නෙ.පලමුව මිනිස්සුන්ගෙ මොලේ හදන්න ඕන .මේ වෙනස කන්දෙ මහතාගේ දෙස බලා මිනිස්සු හදාගත්තොත් හොදයි.
1TV
සොබා දහමේ ගොවි ලිත අපිට ලබාගන්නෙ කොහොමද 2022ට
අනේ මට මේ වෙලාවන් වල උදේ හවස වෙන්කරගන්න දන්නෑනේ කියල දෙන්නකො මහත්තයා 🙏
0705533333 මේ අංකයට කතා කරන්න.
2021වර්ශය ගොවිලිත ලබා ගන්නේ කෙසේද
2022 ලිත ගන්නෙ කොහොමද
🤜💪👍
Please send govi litha for July
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu
අනේ මට මේ වෙලාවන් වල උදේ හවස වෙන් කරගන්නෙ කොහොමද මං දන්නෑනේ කියල දෙන්නකො 🙏
Me mama masayaye mogala නැකතක් dennna
2023 govi litha labaaganne kohomada?
Sampurna lita ganna kramayak kiyanna puluwanda
me litha ganna puluwan vidihak kiyanna
Labana masa nakath litha laba deemata karunika wanna
අපේ මෙ රට විකුනන දේෂපාලුවො තමා මෙ රට බටහිර කරනය කලේ මෙවට විදේසයන්ට දොස් නගල වැඩක් නැ හැබැයි එහෙම කරල තවත් උන්ම තමා පන්්සල්ගානෙ මල් වටිටි ධාතු කරඩු වඩමි මන්නෙ
අනික් මාස වලත් ලිතේ ව්ස්තර වීඩියෝවක් දාන්න පුලුවන්නම් තෙරුවන් සරණයි
හැම මාසෙම මේ වගේ අදාල chart එකක් හදලා දාන්න බැරිද