පැරණි පත්‍රිකා වල තිබුණු " මිශ්‍ර පොහොර හදන ක්‍රමය " / A valuable old book

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • පැරණි පත්‍රිකා වල තිබුණු " මිශ්‍ර පොහොර හදන ක්‍රමය " / A valuable old book ‪@ThilakKandegama‬
    #2024 #farming #thilakkandegama #agriculture #fertilizer #old #oldbooks #knowledge #organic #organicfarming #howto #srilanka #compost #compostmaking

ความคิดเห็น • 46

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 2 หลายเดือนก่อน +6

    ඔය පොත මුද්‍රණය කරන්න . ගොවිතැන ට ආදරය කරන අය මිල දී ගන්නව සිකූරැයි. ජය වෙිවා ❤❤❤❤❤

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 หลายเดือนก่อน +10

    අපි ඔබතුමා සමගයි ! හෙළ ගොවි තැන තව තවත් දැනුවත් කරන්න .අපි මේ දේශය නැවතත් දේශීයවත්වය අගයන හෙළයින් දිනවන වැඩ පිලිවෙලක් දියත් කරන්න ,අපේ සම්පුර්ණ සහයෝගය ලබා දෙමි ,තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Faredah-vp1xk
      @Faredah-vp1xk 2 วันที่ผ่านมา +1

      Matat waga kranna Kiya danna

  • @beetanandani243
    @beetanandani243 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබතුමාට තවත් මේ වගේ වීඩියෝ දාන්න හොඳ දැනුමක් ලබා ගත්තා❤

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 หลายเดือนก่อน +1

    සිව්හෙළයේ අභිමානය ඉහළින්ම ඔසවා තබන ඔබතුමන් මේ රටට මහා සම්පතක් තෙරුවන් සරණයි ආයුෂ බොහෝ වේවා වේවා

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 19 วันที่ผ่านมา +1

    ඔබතුමා ට දීර්ඝායුශ තවත් බොහෝ කාලයක් මේ දැනුම නව පරපුරට ලබාදීමට ශක්තිය ලැබේවා!

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි කන්දෙගම මහත්තය,ඔබතුමා දැනුම මිල කල නොහැකි...

  • @ashensathsara8266
    @ashensathsara8266 2 หลายเดือนก่อน +7

    තවත් වීඩියෝ දාන්න 🙏🙏🙏❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 หลายเดือนก่อน +4

    ආදරෙයි ඔබ තුමාට ❤❤❤❤❤❤❤

  • @pradeepachandani3969
    @pradeepachandani3969 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබතුමාට තවත් මේ වගේ වීඩියෝ දාන්න හොඳ දැනුමක් ලබා ගත්තා

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv วันที่ผ่านมา

    ඔය දැනුම බෙදා දෙන්න 🎉❤❤❤❤ඔබ තුමාට පින්

  • @neranjanaramani2888
    @neranjanaramani2888 2 วันที่ผ่านมา

    ඔබතුමාට දිර්ගාආයුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @pubuduniroshan1477
    @pubuduniroshan1477 2 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @YasithaMadawala
    @YasithaMadawala หลายเดือนก่อน +1

    මම 15 perches වවනවා, අතිසාර්ථක යි. Video විතරයි බැලුවේ.. ඔබතුමාව හමුවෙන්න පුලුවන් ලගදීම...

  • @englishwiththilina7851
    @englishwiththilina7851 2 หลายเดือนก่อน +2

    Good 👍❤

  • @chamindakumara9647
    @chamindakumara9647 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉🎉🎉

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 หลายเดือนก่อน +2

    Sthuthiy Mahaththyo jayawewa

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน +2

    දවසක මාත් වවනවා අනිවාර්ය මහත්තයා ❤❤

  • @ranjithsilva281
    @ranjithsilva281 2 หลายเดือนก่อน +4

    ❤❤❤🎉🎉🎉🎉

  • @LiveDivineProductions
    @LiveDivineProductions 18 วันที่ผ่านมา

    මේ පොත ගැන කරන Videos වෙනම playlist එකකට add කරමු 🍃

  • @champikakumudumali3674
    @champikakumudumali3674 2 หลายเดือนก่อน +3

    💐🏵️🌻🌺🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌺🌻🏵️💐 sathchith anandam guru deva namaha

  • @ramyakw5166
    @ramyakw5166 2 หลายเดือนก่อน +1

    ලෝකයේ හොඳම පොහොර කොම්පෝස්ට්....!!!!

  • @technicalworld9482
    @technicalworld9482 2 หลายเดือนก่อน +1

    Thank you sir 🎉

  • @jayasiriperera9548
    @jayasiriperera9548 2 หลายเดือนก่อน +1

    Good Thanks Thanks

  • @asankaekanayake7379
    @asankaekanayake7379 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-zt7id9xe6c
    @user-zt7id9xe6c หลายเดือนก่อน

    Budu saranai oba thumata

  • @user-tq5ki3rn2g
    @user-tq5ki3rn2g 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @user-fc2dc2pq9n
    @user-fc2dc2pq9n 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @atliathauda6135
    @atliathauda6135 2 หลายเดือนก่อน +1

    Ausha boho veva obathumata . Vedagath pehedilikireemak helainge govithena gena. Batahiira vagmalava kalavamvema nisa ape hela govi vachana giliheegihin. Obathumata hekinam oya potha mudrana kara samajagathakanna. Siduviya uthu apahasa obathuma vinda. Siyall kalata bara de obathuma sathbavayen karan yana veda karageneemata vishva mathava asirvdakaravi. Ravanasakthiya balapemen obathumata sidukarana ninda , akatauthukan karannavunta danduvam laba devi. Sivuhelayinge asirvadaya lebethva . Theruvan saranai.

  • @harshadilhan165
    @harshadilhan165 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata

  • @pathmakumara4256
    @pathmakumara4256 หลายเดือนก่อน

    මෙවා බලනවා විතරයි කෝ බලන්න වවපු අය

  • @chamarakaluarachchi2322
    @chamarakaluarachchi2322 2 หลายเดือนก่อน +1

    තෝ තැන්නක් නම් පරිසර වේදියෙක් විදියට ඔබ සිටිනා ප්‍රදේශයේ එවැන්නක් තිබිය යුතුයි. පෙන්වීමට. ඔබ දක්ෂයෙක්. වටිනා කෙනෙක්. සමාවෙන්න දේශීය වගාව හා දේශීය ඹෟෂධ වගා කිරීමේදී , කිසිම පොහොරක් දේශීය ශාකයට උවමනා නොමැති බවත්. දේශීය වගාව මෙවැනි කලක පොහොර නොමැතිව වෙලාවක් හෝ නැකතක් නොමැතිව වගා කළ හැකි බවත්. දේශීය ගොවියා අත් හරින වගාව නගා සියටවීමට. මෙවැනි කලක.. වෙනත් ක්‍රමයක් කලෝචිතව ඉදිරිපත් කිරීමට හැකියාව ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනයයි

  • @GayanSuranga-ze5xf
    @GayanSuranga-ze5xf หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ 23:50

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 หลายเดือนก่อน

    ස්තූතීයී

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy 4 วันที่ผ่านมา

    පොඩියට ගෙවතු වගාව කරන්න කැමති අය වෙනුවෙන් වීඩියෝ මාලාවක් ගේන්න කියලා ඉල්ලා සිටිනවා. කූඩිත්තන් පාලනය ගැන වීශේෂයෙන්ම දැන ගැනීමට බලන් ඉන්නවා.

  • @Danushkasuranji
    @Danushkasuranji 11 วันที่ผ่านมา

    සතියකට වීඩියෝ දෙක තුනක් වත් දාන්න. දැන් චැනල් එකට වීඩියෝ දානවා අඩුයි නේද?

  • @harshamadushanka6012
    @harshamadushanka6012 2 หลายเดือนก่อน +1

    🧡💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @janith4668
    @janith4668 หลายเดือนก่อน

    ඔබතුමාගෙ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද?

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 2 หลายเดือนก่อน +1

    කමෙන්ට් කරන්නත් කවුරුත් නෑ දැන් මේ යූ ටියුබ් වීරයෝ පමණයි

  • @niroshiawanthika3090
    @niroshiawanthika3090 2 หลายเดือนก่อน +1

    ඔය පොත දිගටම විග්ග්‍රහ කරලා දෙන්ත

  • @user-lj8gv5vf1x
    @user-lj8gv5vf1x 2 หลายเดือนก่อน +2

    UMBA MOKEDA SUDA.UMBALAGE GON PARAT DANWATH NAWATHWA GANILLA;THILAK KANDEGAMATH UMBA WAGEEMA BORU PANDITHAYEK. MAMATH AWRUDU PANAS PAHAKATA WADA KALEYAK GOWITHAN KALA KALAKANNIYEK.OYA KANDEGAMAGEN AHAPAN GINISEERIYA DA GLIRISEEDIYADA KIYALA, ETHAKOTA UMBATATH THEREI UMBALA KAWDA KIYALA.

  • @wick1952
    @wick1952 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️🙏🙏🙏☸️☸️☸️🕉️🕉️

  • @roseperera2669
    @roseperera2669 2 หลายเดือนก่อน

    මෙවා parana vidio ද

  • @charakalahiru2705
    @charakalahiru2705 2 หลายเดือนก่อน +1

    දැන් මොක කීවත් වැඩක් නැහැ ,ඔබ කවුද කියලා දන්න මිනිස්සු දන්නවා

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน

    Ko sudaa😮😮😮😮😮