මෙන්න මේ නැකතට ගෙදර පොල් ගසක් හිටවලා බලන්න | ජිවිතයම වෙනස් වෙනවා | තිලක් කන්දේගම මහතා හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 127

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 8 หลายเดือนก่อน +5

    ඉතාමත් වටිනා වීඩියෝවක් ස්තුතියි...කන්දේගම මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් ප්‍රාර්තනා කරමි

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว +8

    රතු කුරුමිණි හා කළු කුරුමිණි හානියට විසදුමක් අහන්න තිලක් මහතාගෙන්.. ඉතාම වැදගත් වැඩසටහනක් කවුරුත්ම කරලා නැති වැඩක් ඔබ කරේ ස්තුතියි 🙏

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha 10 วันที่ผ่านมา +1

    සියළුම දේනාගේ දැන ගැනීම පිණිස ලියමි.මා ඔය නැකැත් පිලිබදව විශ්වාස කළේ නැත.මම මේ පිළිබඳව අත්හදා බැලීම් කලා.පලමුව දිවි කරණයෙන් පොල් පැලයක් හැදුවා.ඒකනම් ඇත්තටම ඌරෝ කෑවා.මගේ ප්‍රදේශය ඌරෝ බහුල ප්‍රදේශයක්.නමුත් මම නැවතත් පොල් පැල දෙකක් සිටෙව්වා සිංහ කරණයට.හැබැයි දැන් අවුරුදු දෙකක් විතර වෙනවා තවමනම් පොල් පැල දෙක හොදට තියනවා.ඌරෝ ගහ ලගම ගහ වටේ හාරනවා හැබැයි පොල් පැල වලට හානියක් නෑ.මම කියන්නේ නෑ මේක 100% ක්ම නැකත නිසා උනා කියලා.හැබැයි මේ නැකැත් වල යම්කිසි සත්‍යතාවක් තිබිය හැකි.මේ ගැන හැමෝම පර්‍යේශන කරානම් තමා හොඳ.

  • @sisirakumara753
    @sisirakumara753 ปีที่แล้ว +2

    Oba thumage nakath walata pol hitewuwa uro kare thiyagana giye. E mama nakath wiswasa kala anthima dawasa.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Thilak Kandegama kiyanne Ratata Bihiuna Dayadayaki. Rate Desapaaluvo Anek Vedagath Minisun Ganan noganna se Me Apoorva MinisathGanan nogeneema Matha Ratama Binduvata Dama etha. SWABADAHAME Dayada Prayojanayata Ganna dinaya Uthum Ratak Bihivana dinaya vevi.

  • @pabawathieperera9118
    @pabawathieperera9118 ปีที่แล้ว +4

    The background music makes us sleepy , also good for meditation . Please change the music.....

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .
    👍❤️💐🙏

  • @sumanaguruge326
    @sumanaguruge326 2 ปีที่แล้ว +1

    Bohoma watinawa sthuthi mahathmala dedanatama

  • @mallikasarojini5845
    @mallikasarojini5845 ปีที่แล้ว +1

    Budusaranae !!! Obathumata

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว +1

    Me thilak mahattayata banin natuwa eyage hama wrdiyo ekakma balapalla ape hatta danne hama ekatama baninna witarai eyage eka widiyo ekkaka tiyenawa pol hitawana nakata hoya ganilla

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 6 หลายเดือนก่อน

    බොහො ම පින්

  • @chitranihettiarachi3197
    @chitranihettiarachi3197 2 ปีที่แล้ว +2

    Ape mahagedara waththe piyathuma nakathata Amma saha daru atadenata polpala hadanta katauthu Kayla Haiti owadan 5o wasarak ikma giyath amatthaka nokaramu bedagamu

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว +1

    දීඝායු"වේවා. 🙏🙏🙏

  • @kshni.94
    @kshni.94 ปีที่แล้ว +2

    math godak ahuwa pol hitawanda nekathak.kiyan ne.ewa mereddi aran yanda hangan inne.onema ewa kiyan ne.

  • @yamunasanjivani7519
    @yamunasanjivani7519 ปีที่แล้ว +1

    Poll saha pala hitawnn nakath kiyann.yakkunt pudanne kohomada.ඉත්තෑවා කාල පොල් pala tika

  • @bandarajbandara612
    @bandarajbandara612 ปีที่แล้ว +1

    ස්තුතියි මහත්මයා..🙏🙏🙏👍👍👍

  • @nethmikaveesha5096
    @nethmikaveesha5096 ปีที่แล้ว

    Kandegama sir Ekka thawath programes balaporuththu wenawa!!!

  • @dpremathissa4575
    @dpremathissa4575 ปีที่แล้ว

    අතිවිශිස්ඨයි,

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 12 วันที่ผ่านมา

    කොල්ලො කෝ නැකත.පොඩි එකානෙ නැකත අමතක කලා බොසා

  • @lankalanka2705
    @lankalanka2705 ปีที่แล้ว +6

    මෙයත් දැන් දැන් කයිවාරු විතරයි වගේ

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 ปีที่แล้ว +1

    Excellent advice 👍

  • @ranjithbandarabandars2260
    @ranjithbandarabandars2260 หลายเดือนก่อน

    Nekata kohomada hadaganne

  • @nalakasenavirathne2400
    @nalakasenavirathne2400 11 หลายเดือนก่อน

    Great speach

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +1

    පොල් සිටුවීම ට පොල් තෝරාගැනීමෙදී වැඩි වයස ගස්වලින් (අවු 50 ) වැඩි ගස්වලින් තෝරා ගැනීම සුදුසුයි, ලෙඩ රෝග වැලදීම අඩුයි.

  • @chaturangadisnanayanjana7742
    @chaturangadisnanayanjana7742 ปีที่แล้ว

    Pol situvimata sudusuma nakath monada...

  • @ArunaKumara-x6o
    @ArunaKumara-x6o 8 หลายเดือนก่อน +1

    නැකත් අහගන්ඩ ගෙදර එන්ඩඕනෙද

  • @lalithniroshan8780
    @lalithniroshan8780 ปีที่แล้ว

    ජයවේවා 🇱🇰❤👍👍👍

  • @jagathchethiya3942
    @jagathchethiya3942 ปีที่แล้ว

    Nekathak ganne kohomada sir

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 ปีที่แล้ว +2

    මගේ පොල්ගස් ඔක්කොම කුරුමිනියෝ කාලා , විනාශ වුන, ඔබතුමාගේ ලිතේ තිබුනු නැකතකට තමා හිටේවේ, මොකක් වුනාද දන්නේ නැහැ

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 ปีที่แล้ว +1

    මෙතුමාගේ දුරකථන අංකය ලබා දිය හැකිද

  • @ashokagamagea5310
    @ashokagamagea5310 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔව් නිකන් පැල කරපු ගස් වල ගෙඩි හොදට හැදෙනව මොනම පෝරක්වත් ඕන නෑ

  • @anomasenevirathne8227
    @anomasenevirathne8227 2 ปีที่แล้ว

    "NAVASI" pol gahak UKUWELA Tawalankoya vidusha Derena little star ge kumbure thiyanawa.

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 ปีที่แล้ว +15

    මේවා බොරු. තිලක්ගේ වැඩසටහන් ගොඩක් මම බලල තියෙනවා
    නමුත් ඒ කියන කිසිම දෙයක් ඒ කියන විදිහට කරලා නෑ.තිලක් එක වතාවක් කිව්වා සතියේ පැල හිටවන්න හොඳ දවස් සහ හොඳ නැති දවස්.මම සතියේ දවස් හතේම පැල හිටවන්න ගත්ත. කිසිම වෙනසක් නෑ. විශේෂයෙන්ම හොඳ නෑ කියපු දවස් වල හිටවපුව ගැන ලිඛිත සලකුණු තියා ගත්ත. කිසිම අවුලක් නෑ. මම කැමතියි ලංකාවේ මිනිසුන්ව තව තවත් ඇදහිලි වලට ගෙනියන්නේ නැතිව ඔවුන් බුද්ධියෙන් පෝෂණය කරනවානම්.

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว

      ඔබ නිවැරදි ,මෙතුමාගේ අත්දැකීම් තුලින් ගොඩනගාගත් දැනුම් වල වටිනාකමත් නැතිකරගන්න හෙතුව මිත්‍යා මත සමාජගත කිරීමයි. සාහිත්‍යය කතාවල සදහන් මිත්‍යා මත විශ්වාස කරමින් කරන ප්‍රකාශ වලින් සමාජය අතර ප්‍රධාන වීමට උත්සහ ගන්නව.
      මිනිස්සු තවත් මුලා කරනව.

    • @kumarapgamage5259
      @kumarapgamage5259 5 หลายเดือนก่อน

      එහෙම බුද්ධිමත් උනොත් කොහොමද මෙයාල කීයක් හරි හොයාගන්නෙ

  • @manojwerapitiya7055
    @manojwerapitiya7055 ปีที่แล้ว +2

    නැකත හදන්න විදියක් වත් කිවිවේ නෑනි අපි කොහොමද නැකතට හදා ගන්නේ

    • @rsm.e3solutions694
      @rsm.e3solutions694 ปีที่แล้ว

      නැකත් දානවා කියලා බොරු දාලා පටන් ගත්තා ko නැකත් තිලක් මහත්තයා ට මේක හොඳ නැහැ නේද

  • @jbswst1661
    @jbswst1661 ปีที่แล้ว

    Methuma kiyala dena dewal rasakatha newei. Ohoma kiyanna epa. Methuma kiyala denne hodin jeewath wena widiya.

  • @viskibro1533
    @viskibro1533 ปีที่แล้ว +1

    තැබිලි ගස් හිටවන්නේ කොහොමද

  • @ShehanSamarasingha
    @ShehanSamarasingha 6 หลายเดือนก่อน

    Methumaa apa ratea krusikarma Amathi duurayata Sudusukam Thibena mahathaa keneku bawatayi Mata watahennea
    Heladeepayea Asrimath Diyasen Udaawata Kaarya Sadana,
    Helabudumaga Lakjanasetha.

  • @d.shymalee9272
    @d.shymalee9272 3 หลายเดือนก่อน

    me mahaththaya thaniyama kiyawanawa hama video ekakama.

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @yanagaman.
    @yanagaman. ปีที่แล้ว +1

    Mab gawa nawasi pol thiyenawa onenam genath dennam

  • @shaddamangalika2869
    @shaddamangalika2869 หลายเดือนก่อน

    ද්වි පුෂ්කර්.. ත්‍රිපුෂ්කර් යෝග යෙදෙන දින කලින් දැනුවත් කරනවානම් කැමති කෙනෙක්ට පැල හිටවන්න පුලුවන්

  • @Salinda-z3z
    @Salinda-z3z ปีที่แล้ว

    පොල්ගෙඩිය වතුරටදාන්නෙ ලෙල්ලෙ ගනකම පැත්ත හොයාගන්න. ඒතමා පහලට එන්නෙ. ඒපැත්තෙ වැඩිසීතලක් හිටිනවා.ඒකෛ එහෙම දාන්නෙ විද්‍යාත්මක පසුබිම කියලා කීවා. මටතියන ප්‍රශ්නෙ පොල් ලෙල්ල එහෙම තෙත්වෙනවද

  • @anurafernando7603
    @anurafernando7603 ปีที่แล้ว +2

    සෙම තියෙන කෙනෙකුට තැඹිලි අගූණ වුනාට, කුන්දිරා අගුණ නැහැනේද ?

  • @mangalikafernando9686
    @mangalikafernando9686 ปีที่แล้ว +2

    කෝ නැකත ,හැමදාම ඔහොමයි නෙ

  • @chanakasuraweera9031
    @chanakasuraweera9031 10 หลายเดือนก่อน

    මහත්මයා අපේ ගෙදර තියනවා නවසි පොල් අවශ්‍යද ඔබට

  • @awanthiwathsala8073
    @awanthiwathsala8073 ปีที่แล้ว

    Udin tiyapu gas okkoma peraluna mage...

  • @yasinduwathsala5296
    @yasinduwathsala5296 ปีที่แล้ว +1

    කෝ යකෝ නැකත කිවුවෙ නෑනෙ නිකං බයිල කියවනව.
    අපරාදෙ ඩේට

  • @weerasekarasamantha1523
    @weerasekarasamantha1523 2 ปีที่แล้ว

    Mahatteaya aei nekatha kiyannea nettea bohoma istutii

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +1

    කෝ නැකත , බොරුවට ආයුෂ නොමැත.

  • @mawathagekumara3035
    @mawathagekumara3035 ปีที่แล้ว +3

    කෝ ප#$&යෝ නකත

  • @malanandasiri8486
    @malanandasiri8486 ปีที่แล้ว

    ලබන 2023 වසරේ ගොවිලිත ඔබතුමා දෙන්නේ කවදා ද

  • @kasunasanka9277
    @kasunasanka9277 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lahiruuthpala6227
    @lahiruuthpala6227 ปีที่แล้ว +1

    නැකත් ගැන කිව්වෙ නෑනෙ

  • @gihankrathnayaka8091
    @gihankrathnayaka8091 ปีที่แล้ว

    අපෙ වත්තේ නවසි පොල් ගසක් තිබෙනවා අවශ්‍යනම් මෙතුමාට නවසි පොල් බලාදෙන්න පුළුවන් 15:33

  • @janakajeewandara613
    @janakajeewandara613 ปีที่แล้ว +1

    කෝ යකෝ නැකත

  • @hongkonglife4848
    @hongkonglife4848 ปีที่แล้ว +3

    පොල් අක්කර 10 විතර පොල් සංවර්ධනය මංඩලයේ උපදෙස් සහ අනුග්‍රහය මත වගාකරල අවුරුදු 3න් පීදිල දැන් අස්වැන්න ගන්න මට මේව පිස්සු කතා තමා

    • @kamanisujeewa3996
      @kamanisujeewa3996 ปีที่แล้ว

      Oya kisima රසායනික පොහොර noda haddanawada,danawada,

    • @hongkonglife4848
      @hongkonglife4848 ปีที่แล้ว

      @@kamanisujeewa3996 දානව

  • @arunasiriprabath5450
    @arunasiriprabath5450 4 หลายเดือนก่อน

    පොල් හිටවන නැකත් තියෙනවද

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @madhushannimesh5785
    @madhushannimesh5785 ปีที่แล้ว

    👍👍

  • @DinushaDinusha-y7q
    @DinushaDinusha-y7q 11 หลายเดือนก่อน

    Man kundiram palayak sitauwa eka tama polawen udata awith na e mokada oba tuma pahada denna 13:19

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 ปีที่แล้ว +1

    Ane malli pol gas kruminiyo kana ekata karanna ona mokakda kiyala ahannako ape gas 10 kala

    • @apegedara-
      @apegedara-  2 ปีที่แล้ว

      👍

    • @randikakumara8768
      @randikakumara8768 2 ปีที่แล้ว

      Kuru miniyo behethak kiyannam .one nam

    • @mahendraperera109
      @mahendraperera109 2 ปีที่แล้ว

      @@randikakumara8768 දන්න දෙයක් තියනවනම් කියන්න

  • @mbmnews1160
    @mbmnews1160 ปีที่แล้ว +1

    කන්දේගම මහත්තයගෙ නම්බර එක ගන්න පුළුවන්ද

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว

      නම්බරේ මම ලග තියෙනව

  • @dayanandadayananda2686
    @dayanandadayananda2686 2 ปีที่แล้ว +2

    Ko nekatha dunne ne api rawattuwa da

  • @nayanajayaweera3196
    @nayanajayaweera3196 ปีที่แล้ว +1

    කෝ බං නැකැත?

  • @lalrupasinghe473
    @lalrupasinghe473 ปีที่แล้ว

    🙏👍👍👍🙏💕💕

  • @thusharasampath1340
    @thusharasampath1340 ปีที่แล้ว +1

    පොල් බූරුවො කොඉ යකෝ නැකත...?

  • @nissankagamage3767
    @nissankagamage3767 ปีที่แล้ว +1

    පොල්පැලය හිටවනකොට පොල්ගෙඩිය පොලවට යටවුනාම හොදටම ඇතිකිව්වා පොල් ගස් තූනක් මම හිටෙව්වා අවුරූදු තූනහමාරක් යනකොට ගස්දෙකක් පෙරලුනා.අපරාදේකාලය මෙලෝ රහක්නෑ,හරිමදුකයි

  • @thusharasampath7994
    @thusharasampath7994 ปีที่แล้ว +33

    විඩියොවලට බොරු නම් දාලා විව්ස් ගන්න හදන්ට එපා බන් කොයි යකො නැකත 😂 අපරාදෙ ඩෙටා ටිකයි කාලෙයි

    • @chamindapiyathissa9935
      @chamindapiyathissa9935 ปีที่แล้ว +2

      Apata siri නැකැත් නැද්ද හොඳ වේලාවට comment aeka dake balana කලින් thanks කොල්ලෝ

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว

      @@chamindapiyathissa9935 👍👍🤣🤣🤣🤣

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +1

      Oyata pin ape detatikai kalei ithurukarala dunnata..muu thanikaama thamanwa ussala pennanna eka witharai karanne.awassiuama de denne ne.

    • @maxtecpowersolutions773
      @maxtecpowersolutions773 ปีที่แล้ว +7

      නැකත කෙසේ වෙතත් ඊට වඩා ලැබුන උපදෙස් වටිනවා. නැකත දැනගන්න කන්දෙගම මහතාගේ වගා ලිත අරන් බලන්න.

    • @maduraranaweera1
      @maduraranaweera1 ปีที่แล้ว +3

      😂😂😂😂 ukuwelayi nawulayi gihin poddak balala katha karanna eththa hari boruda kiyala denagena katha karanna

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 8 หลายเดือนก่อน

    Poll gasea. Upatha..kiyapan mhaththya

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 8 หลายเดือนก่อน

    Meawata.....ahuweanna. Eapa.....moo.danna.pol

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 ปีที่แล้ว +3

    කෝ බූරුවො නැකත

  • @nihalajantha7449
    @nihalajantha7449 ปีที่แล้ว +1

    ane ubala thawath janthawa andanna epa tho ekekta pukuwanda thope wepawa balla diyunu wenna ekanisa thopi yamak karala sarthaka wela janathawata kiyapalla ehem unotha edata thopi hoyagannath naha me 21 weni sathwarasaya mola

  • @nissankasamarasinha257
    @nissankasamarasinha257 8 หลายเดือนก่อน

    ආමිස.වැඩිවෙව

  • @monicabuksh436
    @monicabuksh436 2 ปีที่แล้ว +4

    අපෙත් පොල් ගස් කුරුමිනියෝ කනවා ඒ කට මොකද කරන්නේ කියලා අහලා අපිට කියන්න පුතේ

    • @randikakumara8768
      @randikakumara8768 2 ปีที่แล้ว

      Kamathi nam onenam mama kiyannam.

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 2 ปีที่แล้ว

      Gaha hil karala kureta Danna dala vahanna nitharama balanna apith ehamai raja gaththee

    • @hongkonglife4848
      @hongkonglife4848 ปีที่แล้ว

      පොල් වගා කිරීමේ මංඩලයෙන් අහන්න

    • @ruchilroshen3747
      @ruchilroshen3747 ปีที่แล้ว +1

      වැස්සට තෙමෙන්නේ නැති විදිහට සුදු "කපුරු බෝල" 2 ක්‌ අළුත් පොල්පිති අතර රඳවා තබන්න. භාවිතා කර ඉවතදමන මාස්ක් (මුඛ ආවරණ) එකක ඔතලා, යෝගට් කප් එකක යට පැත්තේ මැද හිල් කරලා ඇතුලට දමා වසා තබන්න, කාලයක් තිබේවි.

  • @DinushaDinusha-y7q
    @DinushaDinusha-y7q 11 หลายเดือนก่อน

    Man kundiram palayak sitauwa eka tama polawen udata awith na e mokada oba tuma pahada denna

  • @ashanchandrasekara100
    @ashanchandrasekara100 ปีที่แล้ว +1

    kooooo bn nekatha,,eii eewa hanganne

  • @chandanimala9628
    @chandanimala9628 2 ปีที่แล้ว +3

    නැකත දුන්නේ නැහැ නෙ

    • @apegedara-
      @apegedara-  2 ปีที่แล้ว

      👍

    • @Jeewan1132
      @Jeewan1132 ปีที่แล้ว

      @@apegedara- nakatha nehene

  • @mrvtechshow7736
    @mrvtechshow7736 ปีที่แล้ว

    කෝ නෑකත්

  • @pamodrandima5008
    @pamodrandima5008 ปีที่แล้ว

    නැකත කිව්වෙ

  • @KasuniGayathrika-me8cs
    @KasuniGayathrika-me8cs ปีที่แล้ว

    Ko nekataha

  • @manojwerapitiya7055
    @manojwerapitiya7055 ปีที่แล้ว

    කොයි බං නැකත බොරු කාරයො

  • @lakshannadeera5989
    @lakshannadeera5989 ปีที่แล้ว

    ⁣මෙකද්ද නැකත

  • @JPradip-lp4ee
    @JPradip-lp4ee 2 วันที่ผ่านมา

    මුගෙ ලබ්බ මුගේ වේලාවල් වලට පොල් ඉන්දලා පල සේරම සත්තු කාවා...මූ කරන්නේ බිස්නස් එකක්

  • @nimalg.r8744
    @nimalg.r8744 ปีที่แล้ว

    Navase palayak dannapuluvan

  • @ihalageabayapala9328
    @ihalageabayapala9328 ปีที่แล้ว +1

    Patapalb9ru

  • @sarathweerasinghe2326
    @sarathweerasinghe2326 ปีที่แล้ว +1

    Thopi okkoma horu. Ko yako tho kiyana nakatha ?.

  • @sljayathissa9363
    @sljayathissa9363 ปีที่แล้ว +1

    Ko pko nekatha borudanda epa

  • @rajagurusenapathimenakapre209
    @rajagurusenapathimenakapre209 ปีที่แล้ว

    views ganna boru karanna epa nariyo.

  • @rohiniwicramarachchi8806
    @rohiniwicramarachchi8806 ปีที่แล้ว

    Nakatha kiwwe nahane

  • @harindusemasinghe2810
    @harindusemasinghe2810 ปีที่แล้ว

    Koo nekatha boru karayo

  • @sanjeewavoltamp109
    @sanjeewavoltamp109 ปีที่แล้ว

    Nakath kiyanne boruwak

  • @DinushaDinusha-y7q
    @DinushaDinusha-y7q 11 หลายเดือนก่อน

    Man kundiram palayak sitauwa eka tama polawen udata awith na e mokada oba tuma pahada denna