මෝල් හිමියන්ට ඕන විදිහට නටන්න බෑ. වී අලෙවි මන්ඩලේ ණය අරන් විතරයි | එයාලට අවසාන නියෝගය දුන්නා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 2.5K

  • @nalinliyanage-pv4yp
    @nalinliyanage-pv4yp 2 หลายเดือนก่อน +262

    මේ කතාව සම්පූර්ණ ඇත්ත මේ ක්‍රම වේදයන් නිවරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් සියළුම දෙනා දිනුම්....ජයවේවා...

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      මේ කතාව සම්පූර්ණ ඇත්ත
      ලැම්බෝගිනි හිමියන්ට ඕන විදියට නටන්න බෑ.
      th-cam.com/video/eKIeSHEbEks/w-d-xo.html

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 หลายเดือนก่อน +737

    මෙවන් පුතෙක් බිහිකල දෙමාපියන්ට නිදුක් නීරෝගී සුවයලැබේවා...මරණින් මතු අජරාමර නිවන් සුවය ලැබේවා.
    මේ තරම් බුද්ධියක් ලබා දී ඇත්තේ
    ලංකාවේ පුරවැසියන්ට සතුට සෞභාග්‍යය උදාකර දෙන්න යහපත් රජෙකු අපට ලබා දුන්නාට විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..

    • @rushdimarikar4073
      @rushdimarikar4073 2 หลายเดือนก่อน +4

      Deyyo Saakki😂😂😂😂😂😂😂😂

    • @ayesh.3308
      @ayesh.3308 2 หลายเดือนก่อน

      @@rushdimarikar4073
      රටට හොඳ නායකයෙක් ආවට රටේ ජනතාවගේ යහපතට අකමැති කුහකයෝ හරියට ඉන්නවා. හොරු රජකරවාගෙන උන් විතරක් සැප දෙන්න කැමති.

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +1

      🤮😁🤮😁🤮😁

    • @nadeeshaOpanayaka1991
      @nadeeshaOpanayaka1991 2 หลายเดือนก่อน +4

      ❤️👍🧭💯🔥🔥🔥

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      ලැම්බෝගිනි හිමියන්ට ඕන විදියට නටන්න බෑ. මෙවන් පුතෙක් බිහිකල දෙමාපියන්ට.
      th-cam.com/video/eKIeSHEbEks/w-d-xo.html

  • @GayanPradeep-d1r
    @GayanPradeep-d1r 2 หลายเดือนก่อน +333

    සුපිරි කතාව අම්මෝ රටේ අනාගතේ තමයි මේ බුදුසරණයි සහෝදරයා අපේ රට බබලවන්න ඔබ‍ට ශක්තිය lebenawa

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      ලැම්බෝගිනි හිමියන්ට ඕන විදියට නටන්න බෑ. අපේ රට බබලවන්න.
      th-cam.com/video/eKIeSHEbEks/w-d-xo.html

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +90

    මේකනං මාරම මතකයක් මොන මල හත්තිලව්වක් ඇහුවත් ඉතිහාසයේ ඉදලම කියනවා .. බුදු සරණයි ඔබ තුමාට ඔය දැනුමයි Memory එකයි Shure මේ රට හදනවාට

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 2 หลายเดือนก่อน +1

      සුපිරි කතාව

    • @dilhanrangana4334
      @dilhanrangana4334 2 หลายเดือนก่อน +1

      ow mara mathakayak kalin amathikenekne lokka

  • @JanakaJeewantha-o5q
    @JanakaJeewantha-o5q 2 หลายเดือนก่อน +317

    කයියනායක කියලා බාල්දු කරාට බලපල්ල මේ මනුස්සය මෙතෙන්න්ට අරන් අවේ පෑන විතරයි , කයිය ගන්නත් නිකන් බෑ දැනුමක් ඔනී, මේ ඒකට හොදම උදාහරණයක් ..ඔබතුමාට ජයවේවා ❤

    • @BUDDHA-k5f
      @BUDDHA-k5f 2 หลายเดือนก่อน +5

      ඔව් ඔව් කයියයි පඩගදයි විතරෛනෙ...😂😂

    • @JanakaJeewantha-o5q
      @JanakaJeewantha-o5q 2 หลายเดือนก่อน

      @@BUDDHA-k5f මේන් ඉන්නවා පදුරු අස්සෙ ජාතක උන එකෙක්, ඌට ඌ කඩෙ යන එකාගෙ ගුන කියල කමෙන්ට් එකක් දාන්න බෑ, මේ වගෙ එකකට ගොබ්බ රිප්ලයි එකක් දාල ටක් ගාලා මාරු,,මොකද උන් කඩේ යන්නෙත් පදුරු අස්සෙ ජාතක උන එවුන්ටනේ 😂😂🖕

    • @forgethackers4668
      @forgethackers4668 2 หลายเดือนก่อน +7

      ​​@@BUDDHA-k5f pinniyek thoo gona

    • @upaliweerasingha5697
      @upaliweerasingha5697 2 หลายเดือนก่อน +1

      ​@@SaumyaSaloonතූ ව්තරක් 😢

    • @BUDDHA-k5f
      @BUDDHA-k5f 2 หลายเดือนก่อน

      @@forgethackers4668 comment eka dakapuwama penawa pinnaya kauda kiyala 😂😂

  • @SumithKumara-i5f
    @SumithKumara-i5f 2 หลายเดือนก่อน +1063

    මතකය නම් අදහන්න වටිනවා මට මේ කියන දේ විනාඩියෙන් අමතකයි අනුර ඔබ මේ රට හදනවා ඒක ඉස්ථිරයි ❤️

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 2 หลายเดือนก่อน +14

      ❤❤❤❤❤❤

    • @DeepaHemakumari
      @DeepaHemakumari 2 หลายเดือนก่อน +12

      Yes😊

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 หลายเดือนก่อน +43

      දැනුම් ගබඩාවක් සියලු දෙවියෝ රැක දෙත්වා ඇස් වහක් කටවහක් නොවදීවා

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 2 หลายเดือนก่อน +13

      Kompuitarayak

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 2 หลายเดือนก่อน

      මු මොනවද. යකො කරෙ නය ගත්තු එක. විතරයි

  • @nethmitharuka1768
    @nethmitharuka1768 2 หลายเดือนก่อน +230

    නියමයි ආහන්නත් ආසයි මේ වගේ කතාවක්.මම මෙච්චර කාලයකට කීසිම නායක්ගේ කතා අහලා නෑ අහන්නෙත් නෑ ඒඑත් මගේ ජීවිතේ පලවෙනි වතාවට නායක්ගෙ කතාවක් ඇහුවේ අනුර මහත්තයගේ.මිනිස්සුන්ට දැන්වත් තේරෙන්න ඕනේ අපේ වාසනාවට ඔඅහලවූ මේ නායකව තේරුම් ගන්න සහ ඕහුව රැකගන්න

    • @RashmikaDiluminda-q1k
      @RashmikaDiluminda-q1k 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @krishadasanayaka8694
      @krishadasanayaka8694 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @fathimarinoza6832
      @fathimarinoza6832 2 หลายเดือนก่อน

      Aniwaren

    • @SudathKumara-ol4ei
      @SudathKumara-ol4ei 2 หลายเดือนก่อน

      Sirawatama❤❤

    • @udenipriyanga6306
      @udenipriyanga6306 หลายเดือนก่อน

      Api anura sahodarayathekka inne aurudu ganak idalaaththatama mage thaththath nnpeda idalama sathutui godak aadambarai සහෝදරයා

  • @drathnayake3471
    @drathnayake3471 2 หลายเดือนก่อน +147

    නියමයි ක්‍රියාමාර්ගය. පුළුවන් කරන්න

  • @ChamaraSampath-xx1yt
    @ChamaraSampath-xx1yt หลายเดือนก่อน +5

    ඔබ තුමා ප්‍රශ්න විසදන විදිහනම් නියමයි...මොකද හැම දේම ගැන හොඳින් අධ්‍යනය කරනවා වගෙයි අපිට පෙන්නේ....දුප්පතාගේ දුක දන්න නායකයෙක් සුභ පැතුම් නපති තුමනි...🎉🎉🎉

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 หลายเดือนก่อน +15

    නියමයි ජනාධිපති තුමනි ඔබ තුමාට තුණුරුවන්ගේ සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබෙිවා කිසිදු කරදරයක් විපතක් නොවෙිවා සියලු දෙවියන් අපේ ජනාධිපති තුමාව ආරක්ෂා කරදේව 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @Herathleo
    @Herathleo 2 หลายเดือนก่อน +383

    පියකු දරුවන් පෝෂණය කරන්න වෙහෙස වන ආකාරයට මුළු මහත් ලංකාවේම ජනතාව පෝෂණය කරන්න වෙර දරණ අපේ ජනපති තුමාට බොහෝ ආශීර්වාදය හා දෙව් රැකවරණය ලැබේවා 🙏🙏🙏

    • @Danushkakrishan-z8w
      @Danushkakrishan-z8w 2 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @DewRuwanArt-ck2xu
      @DewRuwanArt-ck2xu 2 หลายเดือนก่อน +1

      Aniwarayenma

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      ලැම්බෝගිනි හිමියන්ට ඕන විදියට නටන්න බෑ.
      පියකු දරුවන් පෝෂණය කරන්න වෙහෙස වන ආකාරයට
      th-cam.com/video/eKIeSHEbEks/w-d-xo.html

    • @Chamilka-x3t
      @Chamilka-x3t 2 หลายเดือนก่อน

      Aththatama ow 👍

    • @teranssamarathunga8152
      @teranssamarathunga8152 2 หลายเดือนก่อน

      Aniwaren 🥰💯🔥👌👌

  • @Dammika464
    @Dammika464 2 หลายเดือนก่อน +482

    ජනතාවගේ දුක හදුනන ජනාධිපතිතුමෙක් ,ජනතාව වෙනුවෙන් මහන්‍සි වෙන ජනාධිපතිතුමෙක් අපි ඔබතුමාට සදා නයගැති. ඔබතුමාට බුදු සරණයි !!!!!

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      ලැම්බෝගිනි හිමියන්ට ඕන විදියට නටන්න බෑ.
      th-cam.com/video/eKIeSHEbEks/w-d-xo.html

  • @ajithgamage608
    @ajithgamage608 2 หลายเดือนก่อน +995

    අපේ රටේ වාසනාව ලැබුණු නායකයෙක් මෙවැනි බුද්දියක්,දැක්මක් ඇති කෙනෙක් ම්ට පෙර දැක නැත,අනිවාර්යයෙන් මේ රට ජයග්‍රහණය උදාවනබව පැහැදිලි ජනාධිපති සහෝදරයා තෙරුවන් සරනයි දෙව්පිහිටයි❤❤❤👍

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 หลายเดือนก่อน +6

      Okkotama wada awanka kama hora nadayata kittu vennama Bari Wei.

    • @j.ranaweerajayalath289
      @j.ranaweerajayalath289 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 2 หลายเดือนก่อน +5

      Congratulations brother malimawata kottiyak apine chandayak Niyama original pehedelikirimak all natural good things will come. God bless you amen 🙏✝️👏👍🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

    • @RathnayakaRanjith
      @RathnayakaRanjith 2 หลายเดือนก่อน +2

      😢😢😢

    • @roshanigunasekera1128
      @roshanigunasekera1128 2 หลายเดือนก่อน +2

      ♥️♥️♥️♥️♥️♥️

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake หลายเดือนก่อน +4

    රන් හදවතක් ඇති නියම මහත්මයෙකි
    අපේ ජනාදිපති අනුර දිසානායක ඉතිහාසය වෙනස් කළ වගයි.
    ජයවේවා. මාලිමාවරුනි. 🎉🎉 🎉🎉🎉

  • @pushpawijethunga1141
    @pushpawijethunga1141 2 หลายเดือนก่อน +15

    හරියට හරි. ජය වේවා !!

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 2 หลายเดือนก่อน +495

    මෙච්චර මතක ශක්තියක් තියෙන ලංකාවෙ විශ්වවිද්‍යාලයකින් හොද උසස් අද්‍යාපනයක් ලබපු උගත් බුද්දිමත් ජනාදිපතිවරයෙක් ලංකාවට ලැබුන ප්‍රතම වතාව. මොනව උනත් අපේ රටේ මිනිස්සු අවසනාවන්ත නෑ මෙවන් උසස් අද්‍යාත්මික ශක්තියක් තියෙන ජනාදිපතිවරයෙක් පහල උනේ අපේ අහින්සක මිනිස්සුන්ගෙ පින් බලයට.. දීර්ගායු වෙවා ජනාදිපතිතුමනි.. ❤️❤️❤️🙏🙏🙏🥰🥰

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 2 หลายเดือนก่อน +254

    ආඩම්බරයි සහෝදරයා නායකයා අපේ.

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      ආඩම්බරයි
      ලැම්බෝගිනි හිමියන්ට ඕන විදියට නටන්න බෑ.
      th-cam.com/video/eKIeSHEbEks/w-d-xo.html

  • @rathsararupasinghe2720
    @rathsararupasinghe2720 2 หลายเดือนก่อน +118

    මගේ චන්දය ගැන සතුටුයි. ඔබ ගැන ආඩම්බරයි❤

    • @MaprensseySelwa
      @MaprensseySelwa 2 หลายเดือนก่อน

      Okatmikrnnaonhodmavda...bittaravdekrhma...masyk2knokahitynmebmaaduvñva......kohda..apahrakvdeunTpirakakagnnav....🐃🐃🐃🐃🙏🙏🙏🙏

    • @supersuduputha
      @supersuduputha 2 หลายเดือนก่อน +1

      මමත් දුන්නේ මාලිමාවට

  • @LasanthaKumara-gs8hs
    @LasanthaKumara-gs8hs 2 หลายเดือนก่อน +9

    අද ඇත්තටම මට ආඩම්බරයි මගේ චන්දෙ ඔබ තුමා වෙනුවෙන් මගේ රට වෙනුවෙන් මම දුන්න එකට.ඔයා රට හදනවා.

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ජය වේවා ♥️

  • @shanthagamage2915
    @shanthagamage2915 2 หลายเดือนก่อน +182

    "යල මහ" හඳුනන මිනිසෙක් රටේ රජු බවට පත්වූ විට ,
    "තනි ඇහැට ඇඬෙනවා ඕයි".
    බුදුසරණයි… ලොක්කා.❤පට්ට ආදරෙයි ඈ.

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 2 หลายเดือนก่อน +142

    ඔබතුමා ලංකාදීපයට වටිනාම සම්පතක් ,නීරෝගි සුව , ශක්තිය ධෛර්ය ,දීර්ඝ ආයුෂ ලැබේවා . තෙරැවන් සරනෙන් ආරක්ෂා වෙිවා

  • @nilanthamax795
    @nilanthamax795 2 หลายเดือนก่อน +656

    දීපු චන්දය ගැන ඇත්තටම ආඩම්බරයක් තියෙනවා ..🎉🎉🎉🎉🎉🎉

    • @prabashhewage6772
      @prabashhewage6772 2 หลายเดือนก่อน +6

      What he did so far?? Nothing 😜😜😜

    • @CharukaNawodaya
      @CharukaNawodaya 2 หลายเดือนก่อน

      @@prabashhewage6772 😂😂😂අනිවාරෙන් තාම එකදු නාස්තියක්, හොරකමක් , වංචාවක් දූෂණ චෝදනාවක් නෑ….තාම පහු ආණ්ඩුවල වැරදි හරිගස්සන ගමන් ඉන්නේ❤🧭🔥

    • @indunilvithanage
      @indunilvithanage 2 หลายเดือนก่อน

      ගොන් පරය​@@prabashhewage6772

    • @sanjunuwan-e5v
      @sanjunuwan-e5v 2 หลายเดือนก่อน

      @@prabashhewage6772එතකොට උබල අවුරුදු 76 ජන්දෙ දීපු එවුන් මොනවද කරේ කියපං රට බංකොලොත් කරාට ඇරෙන්න...වල් බූරුවෙක් තේනම්

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 หลายเดือนก่อน +1

      Mannarata,,hadanavedeya,,,manku,,kollakaru,,ranel,,,Uganda,,rajapaksa,,,,mawabalaplla,,,,,mawabalala,,ubala,,amudah,,gahana,,kalapanapalla

  • @chandanaananda2303
    @chandanaananda2303 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සියළු ශක්තිය ලැබේවා!! ඔබ තුමාට සියළු ශක්තිය ලැබේවා!!! ඔබ තුමාට සියළු ශක්තිය ලැබේවා!!! ඔබ තුමාට සියළු ශක්තිය ලැබේවා!!! ඔබ තුමාට සියළු ශක්තිය ලැබේවා!!!
    සෑම ක්‍ෂේත්‍රයකම මෙවැනි හොර වැඩ පුරුදු කලේ පරණ ආණ්ඩුවල හිටපු තක්කඩි බව ඉතා පැහැදිලියි
    මවැනි උතුම් රටකට කරන ලද අපරාධ ගැන ඉතා පැහැදිලිව මෙවැනි උතුම් ජනනායෙකුගේ අනාවරණය
    හමුවේ මගේ ඇස්වලට කඳුළු ආවා - අහිංසක මිනිසුන්ගේ බදුමුදල් ගසා කාලා තිබෙන තරම ඉතා පැහැදිලියි

  • @Dilanmadhu-s9t
    @Dilanmadhu-s9t 2 หลายเดือนก่อน +19

    දහසක් දෙනා හොඳ කියද්දී විවේචනය කරන බල්ලො ඉන්නෙ එකයි දෙන්නයි.. ආඩම්බරයි මේ වගේ බුද්දිමත් ජනතාවක් රටේ ඉන්න එකට❤❤❤️. රටේ අනාගතය ඉදිරිය ගැන පැහැදිලියි.. rexpt උබලට 🙏

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 2 หลายเดือนก่อน +141

    ඔබ තුමා කොච්චර, තොරතුරු ලබාගෙනද, මෙහම දැනුමක් , මෙහෙම කැපකිරිමක්, මෙහෙම අවශ්‍යතාවයක්, ලංකාවෙ ජිවත් වෙන්න දැන් වාසනාවක් කියලා හිතෙනවා, තිරාත්කාලයක් රට පාලනය කරන්න ලැබේවා🙏

    • @IndraniAlwis
      @IndraniAlwis 2 หลายเดือนก่อน

      Ape rate mathu upadina daruwanta sh jiwathwana ahinsaka daruwanta thaththa kenek wage. Ape aushath aragena jwath wennko. Budusaranai.

    • @Damith1988
      @Damith1988 2 หลายเดือนก่อน +1

      Gotabaya වගේම තමයි කයිවාරු 😂😂😂😂😂

  • @ravindraisuru2786
    @ravindraisuru2786 2 หลายเดือนก่อน +57

    ඇත්තටම රටේ සහල් මාපියාවට හොද විසදුමක්.. ජය වේවා ඔබ තුමාට❤️🎉

  • @TheekshanaFdo-ns3hp
    @TheekshanaFdo-ns3hp 2 หลายเดือนก่อน +125

    අනුර සහෝදරයා ඔබ රටේ නායකයා වීම අපිට ආඩම්බරයි.මාලිමාවට ජයවේවා.🎉🎉🎉🎉🎉

  • @PriyangikaKumudu
    @PriyangikaKumudu 2 หลายเดือนก่อน +2

    දිපු ජන්දය ගැන ඇත්තේ හරි ආඩම්බරයක් ❤❤❤

  • @5hriyaMaa
    @5hriyaMaa 2 หลายเดือนก่อน +3

    හරියටම හරි සහෝදරයා. ඔය ටික තමයි වෙන්න ඕනි. අනිවාර්යයෙන්ම ජාවාරම්කාරයන්ගෙන් රට බේරගන්න ඕනි. ඔබලාට හැමදාම මේ රටේ පාලනය ලැබෙනවා ඔය කියන විදිහට රටේ අහිංසක ජනතාව ගැන හිතලා තීරණ ගන්නවනම්.❤❤❤❤❤❤ ජයවේවා..!

  • @dineshjanitha3174
    @dineshjanitha3174 2 หลายเดือนก่อน +143

    අතිශයින්ම බුද්ධිමත් නායකත්වය .ඔබතුමාට තෙරුවන් සරණයි .දීර්ගායුශ ලැබේවා ❤

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      ඊට කලින් ලැම්බෝගිනි හිමියන්ට ඕන විදියට නටන්න බෑ.
      th-cam.com/video/eKIeSHEbEks/w-d-xo.html

  • @Roxchatzdabest
    @Roxchatzdabest 2 หลายเดือนก่อน +87

    ඕනම මාතෘකාවක් පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති එකම නායකයා. අපේ ජනාධිපති සහෝදරයා ❤❤❤ අනුර ❤

    • @mreps1
      @mreps1 2 หลายเดือนก่อน

      Sajiya awanm methnata 🥹🥹

    • @ukkubandarakandekumbura7022
      @ukkubandarakandekumbura7022 2 หลายเดือนก่อน +1

      Jeewthaya upan bima wenuwen kapakarana ekama nayakaya. Titles ille. Jaya niyamai.

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 2 หลายเดือนก่อน +258

    ආදරෙයි ගොඩාක් .....ජනාධිපති උතුමානනි ....

    • @aselaamaranath3812
      @aselaamaranath3812 2 หลายเดือนก่อน

      අපිට නම් මෙතුමා සහොදරයෙක් සහෘදයෙක් උබේ වහල් මානසිකත්වය නැති කර ගන්න බලපන් වහලා

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 หลายเดือนก่อน +1

    ඹබ තුමාට මේ රට හදන්න පුලුවන්❤❤❤❤බූදූ සරණයි

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv 2 หลายเดือนก่อน +3

    Niyamai රටට ආදරෙයි ජනපති සහෝදරයා ඔබට පුළුවන් rata හදන්න ජය වේවා බුදු saranai

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 2 หลายเดือนก่อน +60

    හොරුන්ට චන්දය දෙන්න දඟලන එවුන්ට මේ වටිනා වටිනා පුද්ගලයාව❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 หลายเดือนก่อน +58

    දැනුමින් බුද්ධියෙන් සන්නද්ධ නියම නායකයෙක් ❤

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 2 หลายเดือนก่อน

      රනිල් මහත්තයාගේ මෝලේට ගහන්න නම් ලොවෙත් බැ 😂😂

    • @ලාලි_Fashion
      @ලාලි_Fashion 2 หลายเดือนก่อน

      රනිලට මොලයක් තියෙනව කියන ඔයාට මොලයක් තියෙනවද කියල මටප්‍රස්නයක් රට විනාසකරමින් දවසටඑක්ලක්ස හෑත්තතෑවක ගිලින්න ඌට මොලයතියෙනව​@@RanilAsanga-m6y

  • @shanthasilva9587
    @shanthasilva9587 2 หลายเดือนก่อน +186

    ජාතික ධනය ❤
    වාරි ජලය පොහොර සහනාධාරය.
    මෙතුවක් කාලයක් අහාපු සුපිරිම අදහස සහල් සම්බන්ධව ❤

  • @TharangaDeSilva-e1z
    @TharangaDeSilva-e1z 2 หลายเดือนก่อน +15

    තිස්තූන්කෝටියක් දෙවියනේ මේ මනුස්සයා ආරක්ෂා කරලා දෙන්න.අපෙ දරු හත් මූතු පරම්පරාවක් ඔබ තූමාට මේ රටේ පාලනය කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ❤

  • @Asantha-kk1xm
    @Asantha-kk1xm 2 หลายเดือนก่อน +2

    පුරවැසියගේ අවශ්‍ය තාවයන් වෙනුවෙන් විශිෂ්ඨ ධාරණ ශක්තියක් සමඟ පොර බදින ඔබ තුමාට සියළු පිහිට ආරක්ෂාව ලැබේවා
    ජීව සිද්ධි භවන් තු තේ 🙏

  • @ChandraJayanthi
    @ChandraJayanthi 2 หลายเดือนก่อน +168

    මම නම් හරිම ආසාවෙන් මේ වැඩ සටහන් හරි ආශාවෙන් බලනවා.චන්දන මහත්තයා සමග ජනාධිපති තුමා.කොච්ච ර ලස්සනයි නේද මනුෂ්‍යත්වය අගයන් දෙපලක්

  • @damecafiris5703
    @damecafiris5703 2 หลายเดือนก่อน +73

    ඇත්තටම මෙි තුමා පුදුම විදියට වෙහෙසක් ගන්නවා ජනතාවට බඩ පිරෙන්න කන්න දෙන්න මුන තරමි මතයක්ද හොද මොලයක් දුක අදුනා රට ගැනයි ජනතාවගේ දුක ගැනයි හොදට තෙරෙනවා ඔබ තුමා අපේ රටට සමිපතක් මිහිපිට දෙව්යෙක් ගොඩක් පින් ආදරෙයි ජනාධිපති තුමා ඩුබායි සිට පාර්ථනා කරනවා රජුට දිර්ගායුසම මාලිමාවට ජය

  • @peterneydorff6784
    @peterneydorff6784 2 หลายเดือนก่อน +93

    අනුර සහොදරයා දන්නවා නිලය අල්ලලා වෙදකම කරන්න. නියමයි. ❤❤❤

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 2 หลายเดือนก่อน

      Nila Allai tika dawaskin balagena inna

    • @SampathKodikara-p5u
      @SampathKodikara-p5u 2 หลายเดือนก่อน

      Ane Pala pumko...​@@chandrawansadeepaloka2552

    • @hashanwijesinghe6044
      @hashanwijesinghe6044 2 หลายเดือนก่อน

      Thawath puka denna epa bn horunta hari anura boru kiyanawa kiyamuko eka horakala nane thopi genna hadanne horumane thopi wage eun kawadawth wenaswenne na lankawe sapa thopi

    • @hashanwijesinghe6044
      @hashanwijesinghe6044 หลายเดือนก่อน

      @Acerrubrum-t1m ponnayo rial eken warako rata kanne thopi wesige heththa ratata kelawenawanam ayadeyak ne methana paksha newei huththo wedagath moka hari awith rata hadana ekai wedagath api jeppo api pohottu api sajabe gaga walalenna epa rata kapu heththa elawannai one rata hadagannai one

  • @dutuwewauparathanahimi4590
    @dutuwewauparathanahimi4590 2 หลายเดือนก่อน +1

    මාර දැනුමක් තෙරුවන් සරණයි රටට සෙතක් වේවා. අපේ ජනපති තුමාට තෙරුවන් සරණයි ❤❤

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v 2 หลายเดือนก่อน +1

    අහන්න වටින කතාව අපට හාල් බඩුටික අඩුකර දෙන්න ඡනාදිපති තුමනි අපි රට හිටියත් ලංකාවේ සිටින අයට ඡීවත් වෙන්න බැහැ බඩු මිල අහස. උඩට ඡීවත් වෙන්න අමාරැයු පාසැල් යවන්න හරිම අමාරැයු පහසුකමි ගාස්තුද තව තව විවිදා කාර ඒවට සල්ලි ගන්නවා ඔබතුමාට පින් මේවා අපට විසදා දෙන්න තෙරැවන් සරනයි❤❤❤❤❤❤❤

  • @lusantharanasinghe66
    @lusantharanasinghe66 2 หลายเดือนก่อน +148

    ඔබ තුමා පත්කරගැනීම අපි කරපු සීමාවක් නැති අසීමාන්තික පිනක් 🙏🙏♥️♥️♥️

    • @bandulabliyanage8845
      @bandulabliyanage8845 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ❤❤❤

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      ලැම්බෝගිනි හිමියන්ට ඕන විදියට නටන්න බෑ.
      th-cam.com/video/eKIeSHEbEks/w-d-xo.html

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 หลายเดือนก่อน +38

    ආඩම්බරයි අනුර සහෝ ,ජයවේවා මාලිමාවට ජයවේවා රටේ අහිංසක මිනිසුන්ට ,❤❤❤❤❤❤

  • @sandyakumari7862
    @sandyakumari7862 2 หลายเดือนก่อน +136

    රටට වටිනාකමක් දෙන ❤ජනතාවට වටිනාකමක් දෙන❤ අනාගතයට වටිනාකමක් දෙන❤ දූරදර්ශීව කතා කරන අපගේ රජුගේ සහයට මාලිමාවෙන් පුරවමු ❤ ජයවේවා❤🧭💗

  • @DilushaHarshana-h7x
    @DilushaHarshana-h7x หลายเดือนก่อน

    දීපු චන්දෙ ගැන එකෙන්ම ආඩම්බරයක් සහෝදරයා 💯💪

  • @ramiaramia2917
    @ramiaramia2917 2 หลายเดือนก่อน +2

    දිර්ඝායුස ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤❤

  • @JayaKandy
    @JayaKandy 2 หลายเดือนก่อน +734

    කිසිම කඩදාසියක් නැහැ කොහොම දැනුනමක්ද, අපේ අනුර ජනාධිපති දිර්ගයුෂ ඔබ‍ට

    • @SampathchmindaMallawarachchie
      @SampathchmindaMallawarachchie 2 หลายเดือนก่อน

      කලුගල් පුමානය

    • @niroshasewwandi4314
      @niroshasewwandi4314 2 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්ම දැනුම ❤

    • @DulakshaBalasooriya
      @DulakshaBalasooriya 2 หลายเดือนก่อน

      Aththatama buduma molayak​@@niroshasewwandi4314

    • @mohamedramzy2558
      @mohamedramzy2558 2 หลายเดือนก่อน +6

      Talented president

    • @kumardheva-2144
      @kumardheva-2144 2 หลายเดือนก่อน +5

      Thissa Jananayaka kiwwa hariyatama hari

  • @ErandaMadusanka-s3v
    @ErandaMadusanka-s3v 2 หลายเดือนก่อน +55

    ජය ජය

  • @ayesh.3308
    @ayesh.3308 2 หลายเดือนก่อน +34

    රාට් ජනතාවගේ පිනට පහලවූ ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤ 🙏
    ඔබතුමාට සියලුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏

  • @pathumImesha-s9y
    @pathumImesha-s9y 2 หลายเดือนก่อน +2

    Supiri ,jaya wewa❤

  • @LiyanageRanasingha
    @LiyanageRanasingha หลายเดือนก่อน +1

    ජය වෙවා ජනාදිපති තුමනි..

  • @lakshmandahanayake
    @lakshmandahanayake 2 หลายเดือนก่อน +64

    🙏🙏🙏සහෝදරයා ඔබගේ දැනුම සැලසුම් අති විසිස්ටයී 👍👍👍👍👍👍මේ මහා මැතිවරණයෙන් ඔබ‍ට ලොකු සක්තියක් සහ බහුතරයක බලයක් ලැබේවා 🙏🙏🙏🌹🌹🌹මාලිමාවට ජයවේවා ❤️❤️❤️

  • @Skzworld646
    @Skzworld646 2 หลายเดือนก่อน +28

    🥰🥰..ජේසු පිහිටයි මහත්තයෝ 👍👍ලංකාවේ සියලුම දෙනාට ඔබ අලුත් අත්දැකීමක් මහත්තයෝ..ඡන්ද දායකයන්ට මෙන්ම ඔබට ඡන්දය දුන් ඡන්දය නොදුන් ඔබට විරුද්ධව කතා කරන සියලුම දේශපාලනඥයන්ට ඔබ ආදර්ශයක්.. මීට කලින් අපි කවදාවත්ම මෙවැනි දෙයක් අසා නැත දැක නැත...ජනාධිපති කෙනෙකුගෙන් යමක් ඇහුවොත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වටිනාකමක් වගකීමක් නැති උත්තර දුන්උන්ට ඔබ තවත් අයිශ්චර්යයක්...

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 หลายเดือนก่อน +72

    ආදරෙයි 🧭❤

  • @canisiusmuthukuda1072
    @canisiusmuthukuda1072 2 หลายเดือนก่อน +3

    මාත් වාසනාවන්තයෙක් මෙතුමව පත් කරන්න දුන් මගේ ඡන්දය ,මට සතුටුයි

  • @AnojaRathnamali-eh4vo
    @AnojaRathnamali-eh4vo 2 หลายเดือนก่อน +2

    ජයෙන් ජය

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 2 หลายเดือนก่อน +28

    ඇත්තටම රටට ආදරේ මිනිස්සු .රටේ දේවල් හොරකම් කරලා තමන් හැදෙන්න හිතෙන්නේ නැති .රටේ හැම මනුස්සයාම සතුටින් තබන්න උත්සාහ කරන් පිංවන්ත මිනිස්සු .තෙරුවන් සරනයි

  • @sampathsanjeewa4504
    @sampathsanjeewa4504 2 หลายเดือนก่อน +29

    අනුර ඔබට ජයෙන් ජය වේවා

  • @MSVDMOVIECLiP
    @MSVDMOVIECLiP 2 หลายเดือนก่อน +25

    ❤ඔබතුමාට අනන්ත බුදු ගුන සරණයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +1

    අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤

  • @horrormovietrailers4502
    @horrormovietrailers4502 2 หลายเดือนก่อน +1

    මෙපමණ දැනුමක් තියෙන මෙතුමා රට හදනවාමයි.මෙතුමාගෙ හැම වචනෙකම තියෙන්නෙ අපිට ගත යුතු දෙයක්.ඔබ නම් දැනුම ගබඩාවක් ජනාධිපති තුමනි.❤❤🔥🔥🔥

  • @elenawickrama2281
    @elenawickrama2281 2 หลายเดือนก่อน +30

    අපේ අද වටිනාම සමිපත ඔබයි.අනුර ජනාධිපති තුමෙනි ..හදවතින්ම අපි හැමෝම ඔබට ආදරෙයි ..❤❤❤🙏🙏🙏

  • @mskalupahana374
    @mskalupahana374 2 หลายเดือนก่อน +42

    අපේ අනුර ජනපති තුමාට කිසිම ඇස්වාහක් කට‍වාහක් නොව්දිවා තෙරුවන් සරණයි සියළුම දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 2 หลายเดือนก่อน +63

    ඇත්ත ..වරිමාර්ග රජයේ ඒවා හැදු ඉංජිනේරු ඇතුලු අයට වැටුප් ගෙව්වේ රජය ...එසේ නම් ගොවියාටත් රජයට වී දෙන්න වෙනවා . මෙසේ සිතුවේ අපේ අනුර ජනපති විතරයි . රජය වීගොවියන්ට දෙන සහන හා සේවයේ ප්‍රයෝජන ගන්නේ ලාභ ගන්නේ වී මුදලාලිලා හතර දෙනෙක් ..

    • @aravinm7039
      @aravinm7039 2 หลายเดือนก่อน +3

      හරි විගනනයක් කලොත් එ් ලබපු මුදල් ප්‍රථිලාභ අයකරගන්න පුළුවන්.

    • @dulipprasanna3241
      @dulipprasanna3241 2 หลายเดือนก่อน

      ​@@aravinm7039එතකොට දැන් ගොවියා වී දෙන්න ඕන රජයට පට්ට මොල ආ....එතකොට රජයෙන් ගොවියන්ට අස්වැන්න නෙලනකම්ම කන්න අදින්න දෙනවාද. හරි අපි මෙහෙම අහන්නම්කො දොස්තර මහත්තයෙක් වෙනුවෙන් කොපමණ මුදලක් රජය වියදම් කරනවද හැබැයි ඒ උතුමන්ල රාජකාරි වෙලාවෙන් පස්සෙ කීදෙනෙක් නොමිලේ තම සේවාව ලබා දෙනවද? එතකොට ගොවියා විතර්ක් පාඩුවට වී ටික මණ්ඩලයට දෙන්න ඕන.

    • @ukkubandarakandekumbura7022
      @ukkubandarakandekumbura7022 2 หลายเดือนก่อน

      Rehabilitate paddy Biard.

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน +1

    අපේ ජනතාවගේ වාසනාව මේ වගේ නායකයෙක්.ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා මම දීපු ඡන්ද ගැන.අනාගත දරුවන්ට හොඳ ලස්සන රටක්.

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 2 หลายเดือนก่อน +1

    නියම වැඩ පිලිවෙලක්...💪❤

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 2 หลายเดือนก่อน +105

    ඔබ. තුමාට. පින්. ආදරේ. ගොඩක්. දුප්පත්. මිනිස්සු. ගැන. හිතාන. එකට. අනේ. අපේ. ජනාධිපති. තුමාව. හොදින්. ආරක්ෂා. කරන්න. හොරු. වියරුවෙන්. දළදා. සමිදු. පිහිටයි 🙏🙏🙏❤️❤️❤️♥️♥️♥️♥️💕💕💕💔💔💔

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 หลายเดือนก่อน +2

      Deviyan Rajaku unahama duppath api nikamma Yuwa Rajawaru.
      Mage Janapathi Deviyan Reka-Deiwaa !!!

    • @SleepyForestTrees-pw4xd
      @SleepyForestTrees-pw4xd 2 หลายเดือนก่อน

      🙏🙏🙏❤️👑👑👑

  • @ජනක-ත5ස
    @ජනක-ත5ස 2 หลายเดือนก่อน +78

    අනුර කුමාර ඔබට ජය

  • @Thukuliya.123
    @Thukuliya.123 2 หลายเดือนก่อน +40

    අපි උඹට නොදන්න නොතෙරෙන කාලෙ ඉදන් ආදරේ කලේ ඒ කාලේ ඉදන් උබගේ කතා අහලා නෙවේ සහෝදරයා ..ඒක ලේ වලටම කවලම් උන අසරණ මිනිස්සන්ගේ දුක දන්න ට්ගෙරෙන මිනිහෙක් බව බැලු බැල්මට දැනුන පෙනුන නිසා..සහතිකයි තව අවුරුදු පහලවක් හෝ ඊට වැඩි කාලයක් අපේ රජා උබමයි❤❤❤🎉❤🎉❤🎉❤🎉❤

    • @RanuRamanayake
      @RanuRamanayake 2 หลายเดือนก่อน +1

      අැත්තමයි

    • @PushpaPerera-x8y
      @PushpaPerera-x8y 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ජයවේවා budusaranai

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 2 หลายเดือนก่อน +1

      ජයවේවා

  • @kumaralakmal4015
    @kumaralakmal4015 2 หลายเดือนก่อน

    ඔබ තුමාට අපේ උපරිම සහය දෙනවා මේ රට ගොඩගන්න නියමයි 👌👌👌👍👍👍👋👋👋

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i 2 หลายเดือนก่อน

    අපේ ච්න්ද අපතෙ ගියෙ නැ හරිම ආඩම්බරයි දීපු චන්දෙ ගැන.අපේ පිනට ඔබ වැනි නායකයෙක් රටේ ජනාධිපති උනේ.රට තිතටම හදනව ෂුවර් බයවෙන්න දෙයක් නැ.ඔබට ජය❤️👍👍

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny 2 หลายเดือนก่อน +17

    ඔබ තුමාට ජයම ජය වේවා අපේ රටට පහල වු දිය සෙන් රජතුමා ඔබයි

  • @slv8677
    @slv8677 2 หลายเดือนก่อน +127

    ඩග්ලි ඉවරයි වගේ 😂😂😂😂මරු මරු ඔහොම තමයි වෙන්න ඕනේ....

    • @nptech4605
      @nptech4605 2 หลายเดือนก่อน

      මේක ඩඩ්ලි එක්ක තියන ගේමක් නෙමෙයි..පැවති ආණ්ඩු හැම එකක්ම වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කළා සැළසුම් සහගතව..ඒකෙන් ගොවීන්ගෙ අස්වන්න ලොකු මුදලාලිලා අතට ගියේ කුණුකොල්ලෙට. .හිතා මතතාම මාකට් එකේ ප්‍රශ්නයක් ඇති කළාම පිට රටින් හාල් ගෙනල්ල සතොස හරහා බෙදන්න පුලුවන්...ඒකෙන් ලොකු කොමිස් එකක් ගන්න පුලුවන්..කිලෝ එකකින් කොමිස් එක රුපියලක් ගත්තත් අති විශාල මුදලක් ලැබෙනව...ඒක හොයන්නත් බැහැ කිසිවෙකුට ගිනුම් වාර්තා හදන්නෙ කොමිස් එක ඇතුල් කරල..

    • @RooCreationsSongs
      @RooCreationsSongs 2 หลายเดือนก่อน

      kiyanna patta lesi...keruwoth hoday...

    • @hashanwijesinghe6044
      @hashanwijesinghe6044 2 หลายเดือนก่อน

      Karanna thamai malimawen parliament eka purawanna kiyanne gobbayo.

    • @RooCreationsSongs
      @RooCreationsSongs 2 หลายเดือนก่อน

      @@hashanwijesinghe6044 boru kiyala dan dirawaganna briwale neda puthe...balanko issarahta mokda wenn ekiyala

    • @forgethackers4668
      @forgethackers4668 2 หลายเดือนก่อน +3

      ​​​@@RooCreationsSongs Thopi wage ratata kelawenakan balan inna un ammapa merenna ooni . Thope miniyata panuwowath gahanne httgeptha

  • @Dilhani-s3e
    @Dilhani-s3e 2 หลายเดือนก่อน +19

    ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේගේම පිහිටයි ආරක්ෂාවයි අපේ ජනාදිපති තුමාට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChathurangaPerera-it6zr
    @ChathurangaPerera-it6zr 2 หลายเดือนก่อน +2

    සුපිරියටම උත්තර දෙනවා සුපිරි මොලයක්

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 หลายเดือนก่อน

    ❤❤❤❤ මා දුන් චන්දය ගැන මට ආඩම්බරයි ජනාධිපතිතුමනි. මෙතෙක් කලකට කිසිම ජනාධිපති කෙනෙක්ට ඔහොම මතකයක් නැහැ. ඔක්කොම කොළ බලාගෙන තමා. ආදරෙයි සර්. මාගේ චන්දය මහමැතිවරණයේදීත් මාලිමාවටමයි. සියලුම දෙවියෝ ඔබව ආරක්ෂා කෙරෙත්වා! දළදා සමිදු පිහිටයි!!! ❤❤❤🎉🙏

  • @neshishanaya9263
    @neshishanaya9263 2 หลายเดือนก่อน +18

    නුඹට එරෙහිව නැගී සිටින්නන්ට කුමක් කියන්නද නොතේරේ. නමුත් සත්‍ය මේ ලොව තුල ජයගන්නවා 🙏🙏
    හදවතින්ම ආදරෙයි මවුබිමට 🙏🙏
    නුඹ මෙන්ම සත්තකින්ම
    හොර මුලෙන් බේර ගන්න
    අපේ මවුබිම
    හැකිවේවා 🙏🙏
    ජය ලබන්න🙏🙏

    • @RooCreationsSongs
      @RooCreationsSongs 2 หลายเดือนก่อน

      aniwren,,boruwata wadi aayusha naha...eeka anurath esemaiy

  • @G.AMallika-uz8uw
    @G.AMallika-uz8uw 2 หลายเดือนก่อน +46

    අපි මැරෙන්ඩ කලින් වත් සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් විදියක් හදනවාට ස්තුතියි. බලාගෙන යනකොට උඩ ඉන්න දේශපාලකයාගේ ඉදන් හොරා කාලා. දුප්පත් අපිත් මෙයා ආවම හරියයි අරයා ආවම හරියයි කියලා එක එක පක්ෂ වලට චන්ද දුන්නා. මෙදා පාර හොද ශ්‍රමදානයක් දාමු.

  • @ThushanKumara-fl6lr
    @ThushanKumara-fl6lr 2 หลายเดือนก่อน +73

    මේවා දැකලා වෙන එවුන්ට චන්දෙ දුන්නොත් ඒ දෙන එකාට උගෙ පවුලෙ එවුන්ටයි.ලන්කාවෙ න් තුරන් වෙලාම පලයවු

    • @sameerafrancis4674
      @sameerafrancis4674 2 หลายเดือนก่อน +3

      Anna hari. Mamath September 21 jandeta kalin SMS kareth okama thamai saho. Ratata adarayak nathi un meke thiyan mokatada saho. Jayen jayai malimawata, jaya niyathai, ape ANURA ARAVINDA KUMARA sahodaraya ARAVINDAYAKMA thamai mata nam. Good blesss my country prisidont. ❤️❤️❤️❤️❤️❤️❤️. 👍👍👍👍👍. I LOVE YOU SRI LANKA. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍.

    • @Tharanga-qs5ng
      @Tharanga-qs5ng 2 หลายเดือนก่อน +3

      සිරාම කතාව ඇත්ත brother

    • @hashanwijesinghe6044
      @hashanwijesinghe6044 2 หลายเดือนก่อน

      Ownwa gihin danna one gasa theere athulata wedikala marenna mechchara winnahiyak wela thiyeddith horunta chande denawata😡

    • @dammikachandralal799
      @dammikachandralal799 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @salikaanurasiri88
    @salikaanurasiri88 2 หลายเดือนก่อน

    කරන්න ඕන දේ ඔබ තුමා දන්නව නියමයි රටේ තියන ප්‍රස්න විසද ගන්න ශක්තිය ලැබේවා

  • @dayanarathnayaka3256
    @dayanarathnayaka3256 2 หลายเดือนก่อน +1

    Excellent.....❤❤❤🙏🙏🙏

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 2 หลายเดือนก่อน +46

    ඉතා හොද මතකයක් තියෙන ඒ වගේම කරන්න ඕන දෙය ගැන දන්න මනුස්සයෙක්.

  • @sameeramadurangajayasundar5521
    @sameeramadurangajayasundar5521 2 หลายเดือนก่อน +17

    Nikan මනුස්සයෙක් නම් වෙන්ඩ බෑ..මේ ඔලුව කොහොම හැදුනු එකක්ද මන්ද...රටේ වාසනාවට පහල උනු අනුර කුමර දෙවියෙක්..බුදුසරනයි හදවතින්ම...කිසිදු කරදරයක් බාදාවක් නැතිව යෝධ බල ශක්තිය ලැබේවා...නිදුක් නිරෝගී බව ලැබේවා..

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 หลายเดือนก่อน +17

    අපේ අනුර ජනාදි පතිතුමා මීට අවුරුදු පහකට කලින් වත් අපිට ලැබුනා නම් අපේ ලංකාව ගොඩම තමයි දැන් එතුමාටත් ටිකක් කරදරයි රටගොඩ ගන්න අපි පුලුවන් තරම් එදමාට සහය දෙමු ජයම වේවා මාලිමාවට ජය ශ්‍රීමා දෝසම ඳාගේම පිහිටයි ඔබටත්ජ ජය ජය ම වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️💋♥️🌹

  • @kusalperera9680
    @kusalperera9680 2 หลายเดือนก่อน +1

    Very clear ❤.... keep going.❤❤❤❤❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 หลายเดือนก่อน

    මමතවම පිටරට රැකියාව කරන්නේ.හැමදාම මෙතුමටත් රජයටත් එතුමගේ වටා සිටිය සිටින සියලුම දෙනාට රෑට යාඤ්ඤා කරලා සහ බුදුන් වැදලා අාශීර්වාද කරනවා..රැකදෙන්න. සතුරැ බලවේග පහකර දෙන්න කියා. එතුමට අාදරය කරන මව්බිමට අාචරය කරන සියලුම දෙනා රැකදේවා කියා. A.k.දිසානායක ජනාපතිවරයාට සක් දෙවිදුන් සතරවරම් දෙවියන් ගේ රැකවරණය සතර කෙනේ සිට රැක දේවා. මව් බිමේ වැඩසිටින සියලුම දෙවියන්ගේ පිහිට අාරක්ෂාව රැකවරණය ලැබේවා.සතුරැ බලවේග දුරැවේවා. මගේ මව්බිම විදේශ යින් ගෙන් රැකගත් රාවනා කුමරැන් හෙවත් රාවනා දෙවිදුන්ගේ රැක වරණය පිහිට අාරක්ෂාව මව්බිමටත් A.k. දිසානායක ජනාදිපතිවරයාට ලැබේවා.තෙරැවන් සරණයි.දෙවිරැකවරණයි.🌺🌷🌹🙏🙏🙏

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 2 หลายเดือนก่อน +18

    පුදුම දැනුමක් තියෙන්නේ. රටේ පිනට පහල වූ නායකයෙක්. ජයවේවා ! 👍💕

  • @RamyaPerera-y7v
    @RamyaPerera-y7v 2 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏 දීර්ඝයුස ලැබේවා

  • @likarose5361
    @likarose5361 2 หลายเดือนก่อน +24

    ආදරෙයි රත්තරන් ❤ A K D❤❤❤

  • @DiniduMuthunayaka
    @DiniduMuthunayaka 2 หลายเดือนก่อน +1

    මට හොඳටම විශ්වාසයි අපේ ජනාධිපති තුමා ගැන ජය වේවා ශ්‍රී ලංකා...❤️

  • @SunandaWeerasinghe-dn9wb
    @SunandaWeerasinghe-dn9wb 2 หลายเดือนก่อน

    ඔබතුමා ට දීපු ජන්දය පිළිබද හරිම ආඩම්බරයි.

  • @hiruha6454
    @hiruha6454 2 หลายเดือนก่อน +36

    අම්මෝ...ඒ දැනුම ,කොහොමද මතකය, ඇවිදින පුස්තකාලය ,ඔබතුමාට දීර්ඝායු වේවා !!! වේවා !!! වේවා !!!

  • @ChampikaNilanthi-un8hq
    @ChampikaNilanthi-un8hq 2 หลายเดือนก่อน +8

    මොල ගේන නැවක් මේයා කිසිම කොලයක් බලන්නේ නැහැ එකම කොච්චර වටිනවද දෙයියනේ ❤ අපෙ වාසනව අපේ මැනික❤

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 2 หลายเดือนก่อน +30

    ලෝකෙම රටවල් වලින් බුද්ධිමත්ම නායකය.

  • @layanalranathunga4576
    @layanalranathunga4576 2 หลายเดือนก่อน +1

    Niyamai👍ela👍

  • @sarathgamini101
    @sarathgamini101 2 หลายเดือนก่อน +1

    ❤අනුරසහොදරයා ගේ කතාව සහාතික ඇත්ත