කන්දේගම මහතා ගෙඩි හැදෙන්න පැළ හිටවන ඔහුගේ රහස් වේලාව රටටම හෙළිකරයි - Thilak Kandegama Secret

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 672

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +160

    මෙතුමා කතාකරන්නෙ සම්පුර්ණ ඇත්ත.මගේ පියා හොද ගොවියෙක්. කවදාවත් මම දැකල නැහැ මගේ පියා කුබුරුවලට පොහොර දානව. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි .

    • @dilandammika9268
      @dilandammika9268 3 ปีที่แล้ว +1

      Ii

    • @mallikaairangani8427
      @mallikaairangani8427 3 ปีที่แล้ว +1

      Fggggj

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 2 ปีที่แล้ว +2

      තාත්තා එක්ක විඩියො එකක් කරන්න පුළුවන් ද.....පොහොර මත්තෙ නැහෙන උන්ට පෙන්න

    • @gv6071
      @gv6071 2 ปีที่แล้ว +2

      Isuru gamage
      ඒ ක්‍රමය රාජපක්ෂලා නැති කලා, පොහොර නිකම් දීලා.

    • @balasenaranjini3880
      @balasenaranjini3880 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම , මගේ තාත්තත් ගොවියෙක් ඒ දැනූම දැන් ඉන්න අයට නෑ.

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +211

    වටිනා මිනිසෙක් සමඟ කළ වටිනා සාකච්චාවක්

  • @Sujith-h1w
    @Sujith-h1w 3 ปีที่แล้ว +73

    අපේ රටේ කෘෂි කර්මාන්ත සම්බන්ද තියෙන සියළුම බලතල මෙතුමාට ලැබේවා,

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +86

    කිසිම වෙලාවක එකම වචනයක් වත් අහක දාන්න බැරි මිනිසෙකු අපේ රටෙ ඉපදීම අපේ වාසනාවක්. නිළමේ ස්තුතියි ඔබ‍ට. තවත් වැඩ සටහනක් ඕන. බුදුසරණයි හැමෝටම. ❤❤❤❤❤❤

    • @darshanasubasinghe1612
      @darshanasubasinghe1612 3 ปีที่แล้ว

      තනි බොරු කාරයෙක් හොදට හොයලා බලන්න. ගොවි පල ගැන එයාගේ. කිසිදෙයක් නෑ. කයිවාරු විතරයි. Vedio විතරයි. සල්ලි ගරනවා දේශන කරලා. ඔප්පු කොරලා නෑ. මන් වගකීමෙන් කියන්නේ

    • @jayathilakajayathilaka1453
      @jayathilakajayathilaka1453 2 ปีที่แล้ว

      Obatuma oya kiynne satyanm kuburu tiyena palatakata gihin karala pennanako minisu pohra pase ynne neta obatumata bevyek se salkavi

  • @jacinthafernando2242
    @jacinthafernando2242 3 ปีที่แล้ว +43

    මෙම මහතාගෙන් උපදෙස් ගන්න ගොඩක් තියනවා රජයක් හැටියට මෙම දැනුම් සම්බාරය ගන්න අපේ රටට සම්පතක් ජයවේවා

    • @sampathindika5193
      @sampathindika5193 3 ปีที่แล้ว

      Meaya eacchara dakshayeak nam lankawe inna hama giviyeaktama hariyana nakath hadala ratea thiyeana godak gatalu wisadanna puluwan meayagea thiyeannea katahari kadeayana gamanak

    • @snehaniru7685
      @snehaniru7685 2 ปีที่แล้ว +1

      මෙතුමාගේ දැනුම අරං ගොවිතැන් කරාම කොහොමද දේශපාලූවො කොමිෂන් ගන්නෙ එකනෙ මෙවට ඇහුම් කන් නොදෙන්නේ කන්දෙගම මහත්තයෝ ඔබතුමා මෙ රටෙ කෘෂිකර්මාන්තය බාරගන්න ඔබතුමාට ඡයවෙවා

  • @mallikagamage2070
    @mallikagamage2070 3 ปีที่แล้ว +43

    කන්දෙගම මහත්මයා සතුව ලොකු දැනුමක් තිබෙනවා .නිලමෙ මල්ලි
    අතාරින්න එපා.දිගටම යමු. අපි
    ඔබ සමගයි .ජයවේවා .

  • @asraazeem7688
    @asraazeem7688 3 ปีที่แล้ว +30

    ඉතාමත් හොඳ වැඩසටහනක්.මෙතුමා නම් ලංකාවෙ පිනට පහල වෙච්ච කෙනෙක්.මෙතුමගෙ සාකච්චා මම නිතරම අහනවා.අහගෙන ඉන්නකොට ආස හිතෙනවා

  • @nadeechandima5770
    @nadeechandima5770 3 ปีที่แล้ว +93

    හොද වැඩසටහනක්.එළවළු ,පලතුරු වර්ග ආදිය සිටුවන ආකාරය වෙන වෙනම කොටස් ලෙස ඉදිරිපත් කරන්න. එමගින් කන්දේගම මහතා සතු දැනුම ජනතාව අතරට ගෙන යන්න පුළුවන්. ඒක ජාතික මෙහෙවරක්. ඔබ නාලිකාව එහි පුරෝගාමීවරයා ලෙස කටයුතු කරන්න .ජය වේවා.

    • @C.E.Vijerathne
      @C.E.Vijerathne 3 ปีที่แล้ว

      ❤️

    • @avanthijanaki9
      @avanthijanaki9 3 ปีที่แล้ว +1

      මොනවද මේ හැම මිනිස්සුන්ටම තේරෙන්න කතාකරල හැමෝටම වගාව ජය ගන්න කියල දෙන්න

    • @jayawardhanadharmadasa542
      @jayawardhanadharmadasa542 3 ปีที่แล้ว

      .

  • @balasenaranjini3880
    @balasenaranjini3880 2 ปีที่แล้ว +8

    අපේ දෙමව්පියන් ගොවිතැන් වලට ඒ ඒ කාලය සීමා හොදින් දැනගෙන සිටියා,හොද අස්වැන්නක් ඒ අය ගත්තා.මෙතුමා කියනදේ සහතික ඇත්ත. තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @YGSDissanayakaa
    @YGSDissanayakaa 7 หลายเดือนก่อน +4

    මේදැනුම පොත් වල දාලා අපේ ගොවියන්ට වගේම අනාගත ගොවියන්ටත් දෙන්න ඔබ තුමාට හැකි වේවා.!!!පින් ලැබේවා. දීඝායු ලැබේවා

    • @Nilame
      @Nilame  7 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @කලාඇස-භ9ඩ
    @කලාඇස-භ9ඩ 3 ปีที่แล้ว +54

    කෘෂිකර්මය , ජෝතිශ්‍ය, විද්‍යාව, විවිධ භාෂා, සංගීතය විශ්ව කෝෂයක් මෙතුමා. තෙරුවන් සරණයි !

  • @indrakumari1093
    @indrakumari1093 3 ปีที่แล้ว +27

    තිලක් කන්දෙගම මහතානෙනි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා ! 🙏

  • @noelranasinghe3
    @noelranasinghe3 3 ปีที่แล้ว +19

    අපේ රටේ කොතරම් දියුණු ක්‍රමවේදයක් තිබ්බ රටක්ද ,දැන් හැමදේම පිටරටින් එනකම් බලන් ඉන්න වෙනවා.මෙතුමාව රට වටේ එක්ක ගිහින් මේ දැනුම බෙදාදෙන්න ඕනි අපි ආයෙමත් අපේ දියුණු ක්‍රමවේදයන් මේ රට තුළ දියත් කල යුතු කාලයක් මේක ,මේවා අපේ රටේ තරුන පරම්පරාව තුළ ව්‍යාප්ත කරොත් ලොකු වෙනසක් වෙයි අපේ රටේ.එතුමන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා, නිලමේ නාලිකාවෙ ඔබටත් ගොඩාක් ස්තූතියි මේ වගෙ වැඩසටහනක් කල එකට, බුදුසරනයි

  • @thissakumara3064
    @thissakumara3064 3 ปีที่แล้ว +6

    නිලමේ මේ තිලක් කන්දේගම මහතා වැනි පුද්ගලයන් අපේ රටට සම්පතක් ඉතින් ඔබ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා ජයෙන් ජයම් වේවා .

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 3 ปีที่แล้ว +14

    මමත් ඉතාමත් පිුය කරන වටිනා මිනිස් දෙවියෙක් ..දැනුම් ගබඩාවක්❤👍✌ඉතින් දැන් ඔනකරන්නේ නිසි වෙලාවට වගා කිරිමට ගොවියන් පුරැදු කිරිමයි. එය රජය තමාදැනුවත් කල යුත්තේ .. ඔබ දෙපලටම ෙතරැවන් සරනයි 😇😇😇👼👼👼👏👏👏💪💪💪🙏🙏🙏

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +11

    මහ සිංහලයා දැනුම සම්බාරයක් ඇති නියම ගොවි මහතෙක් දීර්ඝායුෂ ලැබේවා ඔබලාට

  • @hemah6906
    @hemah6906 3 ปีที่แล้ว +24

    අනේ නිලමේ ඔයාට ස්තුතියි කන්දේ ගම මහතා සමග වන්නිල ඇත්තන් සමග සාකච්ඡා වක් බලාපොරොත්තු වෙනවා හරීම ආසයි මේ දෙන්නගේ අදහස් මොන වගේද කියලා

  • @priyanthasiriwijesinghe8930
    @priyanthasiriwijesinghe8930 3 ปีที่แล้ว +12

    තිලක් කන්දේගම මැතිතුමන්ගේ මෙම වටිනා දැනුම අපේ ජනතාවට ලබාදීමට වැඩ පිළිවෙළක් අවශ්‍යයි.එතුමා සමඟ වීඩියෝ විශාල ප්‍රමාණයක් කර ඔබතුමා අපිට ලබාදෙන්න.එය විශාල සේවයක් .

  • @internetwork2813
    @internetwork2813 3 ปีที่แล้ว +9

    මා කැමතිම හොද දක්ෂ ,සොඅදුරු මිනිසාණනි, ඔබගේ වටිනාකම මිල කල නොහැකිය.අපගේ අහිංසක ජනතාව වෙනුවෙන් ඔබගෙ දැනුම බෙදාදීම ගැන, මගේ හදපිරි ගෞරවය පුදමි.ඔබට දීර්ඝායුෂ ලැබේවා .

  • @surangamanoj8454
    @surangamanoj8454 3 ปีที่แล้ว +44

    තෙරුවන් සරනයි .
    ඔබතුමට නිදුක්නිරොගිසුවය චිරත්කලයක් අයුශබොහොවෙව
    🇱🇰🙏🙏🙏❤️❤️❤️

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +2

    තිලක් කන්දේගම විද්වතාණන්ගෙ මෙවන් අදහස්, විස්තර අසාගන්න මාද පෙර පින් කර ඇති බව හැඟේ. ස්තුතියි චැනලය මෙහෙයවන මහත්මයාට සහ කන්දේගම විද්වතාණන්ට. බොහොම පින් අත්වේවා!

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 3 ปีที่แล้ว +12

    වටිනා සාකච්ඡාවක්.විස්මිත දැනුම් සම්භාරය ක්.එ ඒ මාසයට දිවිකරණ වේලාවක් ලබා දෙන්නේ නම් මෙම සාකච්ඡා තව තවත් මල්පල දරනු නොවනුමානයි.අපෙ වගාවට ඌරාගේ, මුවාගේ,ඉත්තෑවන්ගේ.වැනි සතුන්ගේ හානි වැඩියි.අපේ වගාවන් පිළිබඳ අපට විශ්වාසයක් නෑ.....

  • @oritmaapparel
    @oritmaapparel 3 ปีที่แล้ว +8

    වගාවන් කරන්න ආරම්භ කරන , බෝග හිටවන" නැකැත් "පිලිබඳව වැඩසටහනක් කරනවානම් ගොඩක් වටිනවා . මෙම වැඩසටහන් නරඹන අපහට ප්‍රයෝජනයට . ගොඩක් පිං ඔබ තුමාට මේ කරන කරතව්‍යට...

  • @abesiriwardhanalakmali1268
    @abesiriwardhanalakmali1268 3 ปีที่แล้ว +66

    මම ගොඩාක් ආදරෙ කරන මිනිසෙක්. මහ පොලවේ දෙවියෙක්.
    බු. ස ඔබ තුමාට..
    මම... මිරා... සෙයුරිය

  • @aavindi5602
    @aavindi5602 3 ปีที่แล้ว +14

    වටිනාකමක් පිරුණු හෝරාවක් . කන්දේගම මහතාගේ දැනුම සමග තව තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා . ස්තූතියි නිළමෙ.

  • @sriyasriya9042
    @sriyasriya9042 3 ปีที่แล้ว +17

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා විශ්ව ශක්තිය ධෛර්යය ලැබේවා

  • @isharayapa3624
    @isharayapa3624 3 ปีที่แล้ว +85

    තිලක් කන්දේගම මහතා සමග තවත් වීඩියෝ එකක් අවශ්‍යයි..බොහොම ස්තුති

    • @rajeenimesh9123
      @rajeenimesh9123 3 ปีที่แล้ว +3

      කන්දේ මහගමයා යූ ටියුබ් චැනල් එක මචෝ

    • @isharayapa3624
      @isharayapa3624 3 ปีที่แล้ว +3

      @@rajeenimesh9123 mn akee vdeos okkoma blala thiynne bn..nilamege vdeo aka miita wada ktha karnna tjibba hebei

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +2

      සිරා.....

    • @cweerasinghe9452
      @cweerasinghe9452 3 ปีที่แล้ว

      අපි ඔබතුමා ගේ කතාවෙන් හොඳ දැනුමක් ලබා ගත්තා ගොඩක් ස්තූතියි

    • @wimalthalewela477
      @wimalthalewela477 3 ปีที่แล้ว +1

      @@rajeenimesh9123 Hi

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 ปีที่แล้ว +25

    හැම කරුණක්ම විද්‍යාත්මකව හා සන්තතිකව පැහැදිලි කරා තිලක් කන්දෙගම මහත්මයා.

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +11

    අපේ. ගොවි පරපුරට.. හොද. ආ දර්සයක්. දෙන. ඔබතුමා. අපි. අගේ. කරනවා. බුදුසරණයි. සර්. ජයවේවා. වගාව. සරු. වේවා. දීර්ගායු. වේවා.. 🙏👍👍👍

  • @waruna35
    @waruna35 3 ปีที่แล้ว +160

    මෙතුමාට කෘෂිකර්ම ඇමතිකම දෙන්න ඕනෙ

    • @89thiwanka
      @89thiwanka 3 ปีที่แล้ว +7

      සිරාවට

    • @thilaksiriweeramunda2788
      @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +2

      මෙතුමා ඒ කක්කා වලට වැටෙන්න කැමති වෙයිද

    • @waruna35
      @waruna35 3 ปีที่แล้ว +4

      @@thilaksiriweeramunda2788 රට ගොඩ ගන්න නම් කැපකිරීම් කරන්න වෙනව

    • @deepikasandamali4621
      @deepikasandamali4621 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @ishanmadushanka910
      @ishanmadushanka910 ปีที่แล้ว +1

      Aniva broo dan inna paka hodai kubure pabayekta hitavanna

  • @emilperera3792
    @emilperera3792 3 ปีที่แล้ว +24

    පොහොර ඉල්ලා පාරට බහින ගොවීන්ට මෙතුමාගේ දැනුම ලිඛිතව කාලසටහනකින් ඉදිරිපත් කලානම් ගොවීන්ට වගේම රටටම වටිනවා

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 18 วันที่ผ่านมา

    කන්දේගම මහත්මයා දැනුම් පුස්තකාලයක් බුදුසරණයි එතුමාට

  • @ප්රඥාවෙන්දකිමු
    @ප්රඥාවෙන්දකිමු 3 ปีที่แล้ว +16

    කන්දෙගම මහත්මයෝ මේ රටේ සියළුම ගොවීන්ට වගාකිරීමට
    සුදුසු යෝගයක් ලබාදෙන්න .
    !!!තෙරුවන් සරණයි !!! හැම දෙනාටම .

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +27

    මේක නම් මං දැකපු වටිනම විඩියොවක්. තව ටිකක් කෘෂිකර්මාන්තය ගැන ඕන මේ මහත්තයාගෙන්

    • @chamodsachinthawijeweera7542
      @chamodsachinthawijeweera7542 3 ปีที่แล้ว +2

      ඇති තරම් තියනවා youtube එකේ... තිලක් කන්දේගම කියලා search කරන්න

    • @Ishanbroooo
      @Ishanbroooo 3 ปีที่แล้ว

      @@chamodsachinthawijeweera7542 ❤️❤️

  • @caac7008
    @caac7008 3 ปีที่แล้ว +22

    තෙරැවන් සරනයි ඔබට දිර්ඝයුෂ ලැබේවා ඇත්තටම හොදකතාවක් නිලමේ මේවගේවටිනා දේවල් ගෙනාවට බොහෝම ස්තුතියි හැමදාමත් ගෙනෙන්නේ අලුත්ම දෙයක්

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +6

    නිලමේ මහත්තයා ටත් තිලක් කන්දේගම ශුරීන්ටත් බොහෝ පින් සිදු වේවා ලබාදුන් දැනුමට

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 3 ปีที่แล้ว +3

    අහන් න ලැබුණේ පසු වෙලා ඒත් කන්දේගම මහතා ගේ අදහස්වලට මමත් එකගයි...

  • @Helasiri
    @Helasiri 5 หลายเดือนก่อน +2

    මෙන්න මිනිස්සු. 🙏🙏🙏 අපේ හෙළ දේශය ලෝකයේ උඩටම ගන්න පුළුවන් කන්දේගම මහතා වගේ කීප දෙනෙක්ට සුදුසු තනතුරු දීලා නිසි බලතල දුන්නා නම් ආයෙ රටවල් වලින් ණය ගන්න ඕනි නෑ. අපිට පුළුවන් වෙයි ලෝකයේ විශිෂ්ටතම දේශය වෙන්න. දේශපාලුවන්ට කරන්න බැරි දේවල් කරන නිළමේ කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්. ජය සතුට සපිරේවා නිළමේ. කන්දේගම මහතාටත් නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      ජයවේවා...

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 3 ปีที่แล้ว +2

    අනේ කන්දේගම මහත්තයෝ ඔය දැනුම ඔබතුමාගේ කාට හරි උගන්වන්න ඔබතුමා නැතී දවසක රටට හරිම අවශ්‍යයි බොහොම ස්තුතියි නිලමේ ඔබට මෙවැනි අය හමු වි රටේ මිනිස්සුන්ට පෙන්වන්න බුදු සරණයි

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 ปีที่แล้ว +14

    අපේ රටට ඉතාමත් වැදගත් මිනිසෙක් මෙතුමා...💖💖💖

  • @maliniitaly8860
    @maliniitaly8860 3 ปีที่แล้ว +5

    දිර්ඝායුස ලැබේවා තිලක් කන්දේගම මහාචාර්යතුමාට ජයවෙිවා නිලමෙ මල්ලි වටිනා විඩියෝ එකක් ස්තුතියි

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 ปีที่แล้ว +4

    මහඟු පුදබිම් සියළු කොතගින් විහිදු කිරණින් ලක දිනේවා
    අපගෙ රිසිනැණ බුදුගෙ මහගුණ යළිදු මෙදෙරණ ගිගුම් දේවා
    ඉපිද එනුමැන හෙළ යකුනි යළි ඔබට මෙය සුබ නැතක වේවා
    නොනිද නැගිටිනු දසිස් රාවණ හෙළ බිමට හිරු මඟුල වේවා

  • @sanjeewathabrew4900
    @sanjeewathabrew4900 3 ปีที่แล้ว +6

    ඔබ තුමා දෙවියෙක් ඔබ තුමාට අපි ඉන්නවා ඔබතුමාගෙ දැනුම අපිට දෙන්නා අපි මේ රට හදන්න ඕනා 225 විතරයි මෙ රටේ ඉන්න හදන්නේ මූන්ට වලටත් එහෙන ගහන්න කියාවී

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 3 ปีที่แล้ว +46

    අයියා පුලුවන් නම් මෙතුමා එක්ක එකතු වෙලා විඩියෝ සිරිස් එකක් කරමු. අයියා පරිස්සමෙන් සුවෙන් ඉන්න !!

    • @sachindunimsara7042
      @sachindunimsara7042 3 ปีที่แล้ว

      ha ha ha

    • @nandana4003
      @nandana4003 2 ปีที่แล้ว

      පාරම්පරික ගොවියන් නැත,උනේ, අධිරාජ්‍යය වාදීන් ගේ, පැමිණීමෙන් ආදීවාසී න් ගේ, ක්‍රමවේදයන් වලපල්ලට යැවීම ට, සුද්දෝ කටයුතු කළා, අපේ කළුසුද්දෝ, ඒ හැම එකක්ම වැළද ගත්ත, තිලක් මහත්මයා ඔබ, තුමා මුළුමහත් විශ්වයට ම, සම්පතක්, දීර්ඝායු වේවා!!!

  • @anulavithana5913
    @anulavithana5913 2 ปีที่แล้ว +3

    මේ උතුමාගෙන් ගතහැකි උපරිමය රටට නොගන්නේ ඇයි....?කතා කරනකොට පුදුම ආදරයක් හිතෙන්නේ දැනුම් සම්භාරයක් ....ඔබතුමාට චිර ජීවනයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 ปีที่แล้ว +31

    නියමයි නිලමේ මල්ලි..සුපිරී..වචන නෑ..👍👉😀🎖️️🏆️⛵✔

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 2 ปีที่แล้ว

    ඇවිදින පුස්තකාලයක්.නිදුක් නීරෝගිභාවය දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට

  • @jrrs9845
    @jrrs9845 2 ปีที่แล้ว

    මෙම වගාවට සුදුසු අවුරුද්දටම හරියන විදියට අවශ්‍ය නැකත් ටික තියන දින ගැන වැඩසාහනක් ඉදියේදී කරන ලෙස නිලමෙගෙන් ඉල්ලා සිටිනවා ,, තිලක් කන්දේගම මහතාට දීර්ඝයුශ වේවා !!!

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරුවන් සරණයි! ඔබතුමා දෙන ආදර්ශය ලක්වාසි සැමට අවබෝධ වේවා!🌻🐝⚘🌾🌴

  • @chathuranginimeshikahapuar8330
    @chathuranginimeshikahapuar8330 3 ปีที่แล้ว +22

    ගොඩක් වටින කතාවක්.exam කටේ උනත් ඒක පැත්තකින් තියලා program 1 බැලුවා ඒ තරම් වටිනවා.❤️💯✅
    බුදුසරණයි..!

    • @sihinayasoya
      @sihinayasoya 3 ปีที่แล้ว +1

      Good luck all the best!💜️👍

    • @kavinugayanuka7899
      @kavinugayanuka7899 3 ปีที่แล้ว +4

      මමත් එහෙමයි විභාගෙට දවස් හැටගානයි ඒත් කන්දෙගම මහත්මයගෙ වීඩියෝ බලනනෙ ඇබ්බැහිවෙලා වගෙ

    • @dyanidyani4550
      @dyanidyani4550 3 ปีที่แล้ว

      හෙළ දරුවෝ ඔයාලා. නොදැනිම ඇදිලා යනවා පුරුදු තැනට..
      නමුත් අධ්‍යාපනයත් සමගාමීව
      කරගෙන යන්න උත්සාහ කරන්න ..
      සුබ පතනවා,ආශිර්වාද කරනවා !!!
      තෙරුවන් සරනයි !!!

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 3 ปีที่แล้ว +14

    ඉතාමත් පැහැදිලි ,පැහැදිලි කිරීමක් අනිවාර්යයෙන් මොහුගේ කතාව දැඩිව විස්වාස කරමින් මමත් ඒ විදියට ම ගොවිතැන් කරනව බුදු සරණියි

  • @upulnanayakkara2054
    @upulnanayakkara2054 3 ปีที่แล้ว +2

    නිළමෙ මල්.ලි ඔබතුමා ඉදිරිපත් කරන හැම වැඩසටහනක්ම ඉතාම වටිනව
    තව තවත් මෙවන් වැඩසටහන් කරන්න ඔබතුමා මාටයෝදබල
    යෝද වීර්ය ලැබේවා
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට

  • @chamikavibhashana6266
    @chamikavibhashana6266 3 ปีที่แล้ว +8

    අදනම් නිලෙමෙ නියම කෙනෙක් ගාවට ගිහින් තියෙන්නෙ .පුලුවන්නම් කන්දේගම මහත්තයා එක්ක දිගටම වීඩියෝ කරන්න.❤️❤️

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 3 ปีที่แล้ว +3

    ඔබතුමා ගැන ආඩම්බරයි..රටට...සම්පතක්.නමුත්..හරි හැටි ඒ ප්‍රයෝජනය..
    අපේ මිනිස්සුන්ට යන් නෑ....මොන තරම් දැනිමක් තියනවද අපි තාමත් අඳුරේ අත පතගානවා...
    තෙරැවන් සරණයි ඔබතුමාට...

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි🙏🙏🙏 මම බොහොම ගරැ කරන මහත්තයෙක් ඉතාම වටිනා සාකච්ඡාක් නැවත මෙතුමා සමග වැඩ සටහනක් කරන්න 2022ගොවි ලිත පිලබදව විස්තරයක් කරන්න බොහොම ස්තුතියි 🙏

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +1

    තිලක්.කන්දේගම.මහත්තය .හෙලයට ..වටිනා .සමිපතක් ..විස්වශක්තියේ .ආශිර්වාදය .නිදුක් .නිරෝගි .දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි ..

  • @SURESHAMCOSMICENERGY
    @SURESHAMCOSMICENERGY 3 ปีที่แล้ว +3

    පිවිතුරු විශ්ව ශක්තිය දත් මිනිසුන්ට ස්භාවදහම ජීවිතයයි,තෙරුවන් සරණයි !!! ඔබතුමාලා දෙන්නටම

  • @athulakumara8032
    @athulakumara8032 14 วันที่ผ่านมา

    ඇත්තටම ඔබ තුමා වටිනා දේවල් කිවිිවෙ, පොතක් වශයෙන් දෙන්න පුලුවන් නමි ගොඩක් වටිනව , මුදල් දීලා අපි ගන්නව

  • @dhammikamunasinghe7658
    @dhammikamunasinghe7658 3 ปีที่แล้ว +3

    තිලක් කන්දේගම මහතානෙනි ඔබතුමාට අපේ රටේ ගොවි මහත්වරුන්ට වගා කටයුතු හරියාකාරව කරන අන්දම ගැන උපදෙස් දීමේ දුරකතන උපදේශකයක් වැනි දෙයක් යොදාගෙන උදව් කල හැකි නම් ඉතාමත් වටිනවා .

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว

    ඔබ තුමා වැනි මහත්මයෙක් අපේ රටටම වාසනාවක් තිලක් මහත්තයෝ ඔබට බුදුසරනයි නිලමෙටත් බුදුසරනයි

  • @NelinmaMinduni
    @NelinmaMinduni 2 หลายเดือนก่อน

    මෙවන් වටිනා සම්පතක් රටේ පහලවීම වාසනාවක්. නමුත් රටේ පාලකයන්ගේ අනුවනකම නිසා ප්‍රයෝජනයවත් දෙයක් කරගන්නේ නෑ. ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @madurangasampath02276
    @madurangasampath02276 2 ปีที่แล้ว +4

    ඕනෑම ඵල දරන ගසකින් අත්තක් මුල් අද්දවා පැල කිරීමෙන් ඉතා කෙටි කාලයකින් ඵල ලබාගත හැකිය..

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 3 ปีที่แล้ว +38

    කෘෂිකර්මය සම්බන්ධ අමාත්‍යාංශයන් වල මේ වගේ අයයි ඉන්න ඕනා.. පුටුවල නිදියන අම්බරැවො නෙමේ

  • @odltvukuwela5433
    @odltvukuwela5433 3 ปีที่แล้ว +1

    ඇත්තටම නිලමේ චැනල් එකට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා මානව සම්පත ක් සමග අප සම්බන්ධ කර වටිනා video වක් ගෙනල්ලා දුන්නට... ඒත් එක්කම තිලක් කන්දේ ගම අපේ ආදරණීය ගුරු පියාණනි ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි...

  • @goldfish9713
    @goldfish9713 2 ปีที่แล้ว +1

    දැකපු හොදම වීඩියෝවක්. තව ටිකක් හොදට විස්තර ඇතුව කියලා දෙනවන්ම් මතු පරම්පරාවටත් දැනුම බෙදාගන්න පුලුවන්.ජය වේවා!!!

  • @ForeverToo-yz5oy
    @ForeverToo-yz5oy 3 ปีที่แล้ว +4

    Skip නොකර ආසාවෙන් බලපු එකක්..❤️❤️❤️❤️❤️❤️

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +3

    හරිම වටිනා විඩියෝවක් ගොඩක් නිළමෙ කරන වැඩ සටහන් හරිම වටිනවා ඔව් තිලක් කන්දෙගම මහතා වටිනා මහතෙක්

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි තිලක් කන්දෙගම මහත්මයාගේ ඔබතුමාට දීර්ඝායුෂ මම පාර්ථනා කරන්න රාවණා දෙවිඳුගේ පිහිට

  • @sarachristian4757
    @sarachristian4757 3 ปีที่แล้ว +5

    කන්දෙගම සර් එක්ක දිගටම මෙවැනි වැඩසටහන් කරන්න.තෙරුවන් සරණයි

  • @ThePreminda
    @ThePreminda 3 ปีที่แล้ว +21

    ඔබ තුමාට දීර්ඝායුෂ , ඔබ තුමාගේ video බලල මමත් පොඩි වගාවක් කලා කිසිදු පොහොරක් , රසායනිකයන් නැතුව

    • @kpspryantha7784
      @kpspryantha7784 3 ปีที่แล้ว +1

      Nilame sir danna sinhalen pohora nathva duk vidina goviyanta makramaya kiya damu ma pilibadava

  • @thushrirenuka7381
    @thushrirenuka7381 3 ปีที่แล้ว +21

    දවසක් අහන් ඉන්න පුළුවන් අසාවෙන් 🙏🙏🙏

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 3 ปีที่แล้ว

    තිලක් කන්දේගම කියන්නෙ විශ්වවිද්‍යාලයක් ,කවදා හෝ දවසක මේ නමින් විශ්වවිද්‍යාලක් නම් කිරීම කලයුතුයි. ඔබ තුමාව විශ්වය ආරක්ෂා කරත්වා.මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කරන නාලිකා තව තවත් බිහිවේවා. තිලක් කන්දේගම මහතා ඇතුලු ලෝකවාසී සියලුදෙනාම කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් ,නීරෝගීව ,දීර්ඝායුෂ ලැබේවා.!!!

  • @hapugaswattaranjith9777
    @hapugaswattaranjith9777 3 ปีที่แล้ว +5

    හොද වැඩසටහනක්...👌නිලමේ චැනල් එකට මේ වගේ වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිරිමට ශක්තිය දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා !!!! Great job “nilame”🙏

  • @deepikasandamali4621
    @deepikasandamali4621 3 ปีที่แล้ว +1

    2021 ගොවි ලිත දෙන්නකෝ සර් මට එක අපි හැමොටම වැදගත් මම ඔබ තුමාගේ ගොවි ලිතකට අනුව නැකතකට පැලයක් සිටේව්වා අදහා ගන්නත් බෑ අති සාර්ථකයි ඔබ තුමාට දිඝායු වේවා 🙏🙏🙏

  • @pasidupahan2599
    @pasidupahan2599 3 ปีที่แล้ว +3

    එවැනි සාකච්ජා තව තවත් කරන්න එතුමත් එක්ක මේ රට ගෙඩගන්න ගොවියෝ දැනුවත් කරන්න. තෙරෑැවන් සරණයි.

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว +6

    මෙතුමාව රූපවාහිනී වැඩසටහනකට ගෙන්නලා මේ ටික මේ රටේ ගොවීන්ට,මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්.වැඩකට නැති ටෙලි බලන වෙලාවක මැදින්හරි මේ වගේ වැඩසටහන් කලානම් ගොඩක් වටිනවා.

    • @lakithapremachandra5213
      @lakithapremachandra5213 3 ปีที่แล้ว

      Ema gennanonm me weddi koitharam dewal wela da mehe. Ema genna ne naha. Gdak api no danuwat wa sahenna Aya me dewal nathi karanna uthsaha karanawa.

  • @slvlog618
    @slvlog618 2 ปีที่แล้ว +3

    කෘසිකර්ම ඇමති වෙන්න ඕනේ මිනිසා කැලෑවේ කැලෑවේ ඉන්න ඕන උන් කෘසිකර්ම ඇමති පුටුවල ඉතින් රට සංවර්ධනය වෙයිද මෙතුමා සුපිරි මිනිසෙක් හොද විද්‍යා දැනුමක් තියෙනවා

  • @dineshdisanayaka3664
    @dineshdisanayaka3664 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා තිලක් මහත්තයෝ තෙරුවන් සරණයි ඔබට ❤❤🙏🙏

  • @KarunarathnaKarunarathna-pp9nz
    @KarunarathnaKarunarathna-pp9nz 3 หลายเดือนก่อน

    මෙතුමාට කෘෂිකර්ම ඇමතිකම දෙන්න වටිනව
    ඒතරං වටින ඥණයක්
    ඔබ..තුමාට හැකිනම් කරණ 08 ට පෝය සිට පවතින දවස් කියාද්‍ර්න්න ඔබතුමාට දෙවි පිහිටයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +2

    කන්දේ මහතා කියා පු විදිහට හිටෙව්වා වට්ටක්කා වැල මාසෙ න් මල් තියෙනවා. ගෙ ඩි හැදුනම දන්වනව ඔබ තුමා ට.
    ජය වෙව!

    • @sandhyaweerarathna4341
      @sandhyaweerarathna4341 3 ปีที่แล้ว

      පැල හිටවන්න ඕනී කොයි වෙලාවට ද කියලා මට තේරුණේ නැහැ. ඔබට තේරුනානම් අනේ ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්න .තෙරැවන් සරණයි

    • @dimuthurock2141
      @dimuthurock2141 3 ปีที่แล้ว

      පැලය හිටවන්න ඕන වෙලාව පැහැදිලි නැහැ,පුලුවන් නමි පැහැදිලි කරල දෙන්න

    • @sanjeewaniperera7349
      @sanjeewaniperera7349 3 หลายเดือนก่อน

      ​@@sandhyaweerarathna4341😢

  • @B.WSomawathi
    @B.WSomawathi 3 หลายเดือนก่อน

    දෙළුම්.පැලේ.පමනක්.ගෙඩි.පෙන්නුවෙ.කෝ.වෙන.මොන.පලතුරක් .නැහැ...ඔබතුමාට.යේසු .පිහිටයි ..🎉❤🎉❤🎉❤

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 3 ปีที่แล้ว +4

    මේ විදිහට මමත් වගා කළා. හරිම සරුවට හැදෙනවා.තෙල් ,රසායනික පොහොර ඕනේ නෑ. සතුන්ගේ හානිත් අඩුයි .👍👍👍

    • @මධූෂතිලකරත්න
      @මධූෂතිලකරත්න 3 ปีที่แล้ว +4

      කොයි වෙලාවෙද ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද වේලාව

    • @dill2474
      @dill2474 3 ปีที่แล้ว

      mamath gedara kamata wagakaranawa nakath baluweth na tel pohora danneth na hodata saruwata hadenawa samaharu kiyanawa mage athgunaya tiyenawa kiyala eka kohoma unath hodata hadenawa

    • @nilminihewa1106
      @nilminihewa1106 3 ปีที่แล้ว

      ත්‍රි පුෂ්කර යෝගය තියෙන වෙලාවක හිටවන්න කියන්නේ

    • @shamaleeweerakoon9351
      @shamaleeweerakoon9351 3 ปีที่แล้ว +1

      මමනම් වෙලාව බැලුවේ නැ.මට විවේක තියෙන්නේ කොයි වෙලාවටද මම ඒ වෙලාවට හිටවනවා. සමහර දවස් වලට රෑ 8 විතරත් ඇට වර්ග හිටවනවා. ගමේ අයනම් කියනවා අත්ගුනේ කියලා.. හිටවපු එක ඇටයක්වත් මැරුනේ නෑ සරුවට හැදුනා.බීට් ගෙඩි ගෝවා කැරට් සේරම හැදුවා

    • @dill2474
      @dill2474 3 ปีที่แล้ว

      nakath welawa balabala waga karanna giyot illumata sapauma denna hamba wenne na loke diunu ratawala new thcnolagy eka bawita karala wasa wisa natuwa onama kalayaka wagakaranawa nakath na

  • @suellem5208
    @suellem5208 3 ปีที่แล้ว +7

    මේ මහත්මයට කුශිකර්ම ඇමැති තනතුර දිය යුතුයි 🥰😘

  • @wijedunuka4291
    @wijedunuka4291 3 ปีที่แล้ว

    අම්මෝ නිලමේ ඔයාට මේ කරන වෙඩ වලට ගොඩාක් පින්. මගේ ලොකූ ආසවෙන් තියෙන්නේ මේ තිලක් කන්දෙගම මහතා දකින්න මන් මිය යන්න කලින්.
    ඔබලා දෙදෙනා ට දීර්ගායු ලැබේවා!!!
    තෙරුවන් සරන වේවා !!!!

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @niroshanviduranga4654
    @niroshanviduranga4654 3 ปีที่แล้ว +2

    හැකි නම් මෙතුමාව සම්බන්ධ කර ගෙන වගා කටයුතුවල අවශ්‍ය දැනුම ලබාදෙන video sires එකක් කරන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

  • @geethanganisadalatha2205
    @geethanganisadalatha2205 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට මෙි දැනුම රටට දෙන්න නිදුක් නිරෝගි ජිවිතයක් හිමිවෙිවා.

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 6 หลายเดือนก่อน +1

    ඔබතුමා කෘෂිකාර්ම ඇමති උනානම් මේ රටට සෙතක් වෙයි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน

      ජයවේවා....

  • @shalakamillawage1483
    @shalakamillawage1483 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා අදහස්.මේ දේවල් තවතවත් සමාජ ගත කලා නම් හොදයි. අපේම තාක්ශනය

  • @lalanithotapitiye1157
    @lalanithotapitiye1157 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ස්ථානයත් වැඩ සටහනත් හරිම කෙටියෙන් කිවයුතුම දේ දුන්න බොහොම ස්තුතියි .තෙරුවන්සරනයි දෙවිරැකවරනයයි.

  • @lasanthikagamage7539
    @lasanthikagamage7539 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏❤❤

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +3

    වටිනා මනුෂ්‍යයෙක්...

  • @wasanthadisanyaka5196
    @wasanthadisanyaka5196 2 ปีที่แล้ว +1

    ඕනෑම වේලාවක ඇට සිටවන වේලාව කියනවා නම් හරිම වටිනාකමක් මහත්මයා 😌

  • @nizamdeen5805
    @nizamdeen5805 2 ปีที่แล้ว +4

    100% true.
    Same as broadband Wi-Fi signal receiving system.
    We need nature energy focusing time.

  • @buddhihiran467
    @buddhihiran467 3 ปีที่แล้ว +11

    මාරම වටින වීඩියෝ එකක්...තව ඕන විස්තර දැන ගන්න...

  • @warunagomis
    @warunagomis 3 ปีที่แล้ว +5

    Explanations are very poetic
    Very beautiful.

  • @nilanifernando6190
    @nilanifernando6190 3 ปีที่แล้ว

    කෘෂිකර්ම ඇමති ධූරය ලබා දිය හැකි මෙතුමාට. විශය ගැන අවබෝධයක් ඇති අයටයි ඇමති ධූර ලබාදීය යුත්තේ .....වටිනා වැඩසටහනක්...තෙරුවන් සරණයි

  • @gayanathukorala5601
    @gayanathukorala5601 3 ปีที่แล้ว +2

    කන්දෙගම සර් ,පුළුවන් නම් මේ දැනුම හෙලයන්ට දෙන්න පුලුවනම් ඔබ තුමාට ගොඩක් පිං.ඒ සදහා ක්‍රියාවලියක් සකසා දෙන්න .

  • @gayanrajasribanduprema5708
    @gayanrajasribanduprema5708 3 ปีที่แล้ว

    ඔබතුමා ඉතාමත් වටිනා පුද්ගලයෙක් @

  • @malindasampath1718
    @malindasampath1718 ปีที่แล้ว +1

    අපෙ කන්දේගම සර්නම් ජාතික වස්තුවක් කෙටියෙන් ම...❤️❤️❤
    දීර්ඝායු වේවා 🙏🙏🙏