"කිසිදා නොකියු කතාවක් අද මම කන්දේමහගමයාට කියනවා" පරිසරවේදී තිලක් කන්දේගම මහතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ගොවි ලිත ලබා ගැනීම සදහා 0705533333 ට අමතන්න
    ‪@kandemahagamaya‬
    ‪@ThilakKandegama‬
    #Kande_Mahagamaya #Govi_Litha #Thilak_Kandegama

ความคิดเห็น • 597

  • @kandemahagamaya
    @kandemahagamaya  3 ปีที่แล้ว +90

    කන්දේමහගමයා Kande Mahagamaya ‌‌ෆේස් බුක් පිටුවේ ගොවි ලිතේ ජුනි සහ ජුලි මස පින්තුරයක් පලකොට ඇත. ගොවි ලිත ලබා ගැනීම සදහා 0705533333 ට අමතන්න. ලිතේ පින්තූරය පහත ලින්ක් එකෙන් ලබා ගත හැක.
    facebook.com/108789117247515/photos/a.172065360919890/379158016877289/?__cft__[0]=AZVEgFlGRF5OiXGHjuKM7nVRIosEo9VWrqzkdM2-wITyKf7_hZt5nAJ3VMNjKpwYgTVEv-hb4OEa_WZI_VK8VF_xN5yF6Pg_1RtzcLRX1PTGC1ewaeKkDThVI7csk__BC3PJBZlnksQtGrux6or55jy4-beR9DQoK7EaQxda0f04HA&__tn__=EH-R

    • @samudraranawaka54
      @samudraranawaka54 3 ปีที่แล้ว +2

      Dear Mr Mahalpath, is there a way to purchase this litha online please? Or perhaps by a postal order?

    • @algamabyeerymahindathero4941
      @algamabyeerymahindathero4941 3 ปีที่แล้ว

      Kandegamaya

    • @chamaliudayangani9290
      @chamaliudayangani9290 3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුති....

    • @canaanjairo301
      @canaanjairo301 3 ปีที่แล้ว

      I realize I'm quite off topic but does anybody know a good site to watch newly released movies online?

    • @AkilaDJ
      @AkilaDJ 3 ปีที่แล้ว +2

      Link වල අන්තිම කොටස වැඩක් නෑ... ප්‍රශ්නාර්ථය ? සහ ඊට පස්සෙ ටික නැතුව දාන්න ආය දාද්දි :)

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 3 ปีที่แล้ว +48

    කන්දෙගම මහතා ට පලමුවෙන් දීර්ඝායුෂ පතනවා.මම සොය සොයා බලන වීඩියෝ වක්.මෙම ලිත ලබා ගන්න කැමතියි.ඔබතුමන්ලාට තෙරුවන් සරණයි.

  • @kumarasisira2105
    @kumarasisira2105 3 ปีที่แล้ว +32

    කන්දේගම මහත්මයාණෙනි ඔබතුමාට බුදු සරණයි තව තවත් සමාජය දැනුවත් කිරීම සඳහා දීර්ඝායුෂ ලැබේවා

  • @sinhalankapura2841
    @sinhalankapura2841 3 ปีที่แล้ว +64

    පලමුව ⁣ කන්දේගම ගුරු පියානන්ට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමු....ලෝක වාසි සියලු සත්වයන් නිදුක් නිරෝගී වෙිවා!!!!ඔබලාගේ මෙම අධිෂ්ඨානය සාර්ථකව සඵල වෙිවා!!!!!!ජයශ්‍රී!!!!!

  • @buddhikaruwandissanayake6006
    @buddhikaruwandissanayake6006 3 ปีที่แล้ว +20

    මීට කලින් මේ දේවල් අහල තිබුන ටිකක්. නමුත් තේරුම දන්නේ නැති නිසා විශ්වාස කලේ නෑ. අද තමයි හරියටම දැනගත්තේ. බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට. රාවණ යුගයක් නැවතත් බිහිවේවායි ප්‍රර්ථනා කරමි..

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 ปีที่แล้ว +51

    මං මුලාවී අසරණ ව සිටින වීර සිංහලයන් එක ලක්ෂයක් අවදිකලානම් මේ රටම ගොඩ.එතුවක් කලක් ඔබට දීර්ඝායුෂ කන්දේගම ගුරු පියාණනි.

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +11

    කන්දේගම..මැතිතුමාට.නිදුක් .නිරෝගි ..දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..

  • @lionelranawaka8086
    @lionelranawaka8086 3 ปีที่แล้ว +16

    මෙවැනි මහා සම්පතක් මෙ ලක්මැණිට දායාදකල මව් දෙමව්පියන්ට කැපකොට පින්අනුමොදම් කරමි .🌺🌺🌺🌺

  • @jsarath7929
    @jsarath7929 3 ปีที่แล้ว +12

    ඔබ තුමා ට කන්දේගම මහාතාටත්. බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thanujamohan1165
    @thanujamohan1165 3 ปีที่แล้ว +6

    මේ රටේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමයක් පින්.දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි !

  • @ndamsiriuluwitikegamage2991
    @ndamsiriuluwitikegamage2991 3 ปีที่แล้ว +11

    කන්දේගම මැතිතුමනි,ලබන වසරට යෙදී තිබෙන,බිමඉදන් අස්වනු නෙලාගතහැකි යෝග පිළිබඳව සහ ඊට අදාල වන ශාක ගැන විස්තර මහජනතාවගේ යහපත පිණිස ඉදිරිපත් කිරීමට හැකිනම් ඉතාම අගයකරමි.ඔබතුමාට දීර්ඝායු වෙිවා!

    • @user-ed6rf1gd2l
      @user-ed6rf1gd2l 2 ปีที่แล้ว

      මටත්.ගොවි ලිත අවශ්‍යයි ලබාගන්නේ කොහොමද

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 3 ปีที่แล้ว +20

    සර් ඔබතුමා විශ්වකෝෂයක්!!!

  • @freemind5007
    @freemind5007 3 ปีที่แล้ว +4

    තිලක් කන්දේගම මහතාගේ වැඩසටහන් අවුරුදු 10ක පමණ කාලයක් මම බොහෝ උනන්දුවෙන් බලනව... ඔබතුමාට තෙරුවන් සරනයි සියලු සාර්ථකත්වය ලැබේවා... සැනසීම ලැබේවා.....
    ඔබතුමාගේ මේ දැනුම ලියා තැන්පත්කොට අනාගතය පිණිස සුරක්ෂිත කරත්වා...

  • @samananurasir5723
    @samananurasir5723 3 ปีที่แล้ว +19

    අපේ රටට අවශ්‍ය ඔබතුමා වගේ දැනුමෙන් පිරිපුන් කෙනෙක්.ඔබතුමාට බොහොම පින් අපිව දැනුවත් කරාට.මටත් මේ ලිත ලබාගත හැකිද..,,

  • @dinurathnayaka1989
    @dinurathnayaka1989 2 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි ඔබතුමාගේ වැඩ සටහන් නිතරම බලනවා මම අසාවෙන් කරන්නේ මගෙ ගොවිපොළ ලොකු දැනුමක් ලබාගන්නවා මේ වැඩ සටහන් බලලා ඔබවැනි අය අපේ රටට සම්පතක් ඔබට දීර්ගායූ ලැබේවා ,

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +12

    මහත්මයානනි ඔබතුමා ගේ අගනා දැනුම් සම්භාරය රජය විසින් ගෙනයන්න වෙර දරණ කාබනික පොහොර වලින් ව්ගාව සරු කරන්න වැඩ සටහනට උපදෙස් දෙන්න ඔබතුමාගේ ක්‍රම අනුගමනය කරමින් මා විසින් වගා කල බෝගයන් ඉතාමත් සාර්ථකව පලදාව ලබාගන්න හැකිවුනා ,රටටත් ඔබතුමාගේ උදව් උපදෙස් අත්‍යවශ්‍යය ම වෙලාවක් හැකි අයුරින් උපදෙස් දෙන්න මහත්මයානනි තෙරුවන්සරණයි

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 3 ปีที่แล้ว +2

      කන්ගම මහතානනි ලිලතක් ලබා ගන්නේ කොහොමද

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ග ආයුෂ ලැබෙවා......!!!
    රට පාලනය කරන මොඩ නායකයන්ට ප්‍රාග්ඤව පහළ වෙවා !!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +15

    බොහොම ස්තුතිය නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි හෙළයේ මහා දියසෙන් කුමාරයා.මහා රාවණයන් ගේ පිහිටයි.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +34

    කන්දේගම මහත්මයා.., අනේ.... ඔය ඔබතුමාගේ රත්තරන් හෙළ දැනුම් සම්භාරය සියල්ලම ඇතුලත් කර ග්‍රන්ථයක් එළිදැක් වුවහොත් අප සිංහෙළයාට...., සහ ලක් මෑණියන්ට මිලකළ නොහැකි සදාකාලිකවූ ත්....ආශිර්වාදාත්මකවූ.ත් තිලිණයක්ම වේවි......💐👍💯

    • @sujeewakodithuwakku5680
      @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +4

      මිල කීයක් වුණත් කමක් නැහැ ......

    • @nilakshacooray8280
      @nilakshacooray8280 3 ปีที่แล้ว

      ඒක ගොඩක් වටින කර්තව්‍යයක් 💙🙏

    • @upulgunasekaraupul2227
      @upulgunasekaraupul2227 3 ปีที่แล้ว +2

      කන්දේගම මහතා විසින් ඉදිරිපත් කළ "සොබාදම් ගොවිතැන" පොතේ සඳහන් කර තිබෙනවා

    • @jaranaweera418
      @jaranaweera418 2 ปีที่แล้ว +1

      ඔයදීපු පෝන් අංකයට කෝල් ගත්තු එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න...මම සියවතාවකට වඩා අරගන්න උත්සාහ කරල තියෙනවා....

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว +11

    ඔබතුමා ජිවත්වෙලා ඉන්න කාලෙදී ඔවා ඉගනගන්න එක හරියටම වටිනවා

    • @inokasamanmali6341
      @inokasamanmali6341 2 ปีที่แล้ว

      Kaandegama mahathtaya oba cgana mata hithenne rawana kavlaaye hitapu kuhuuburan kumara ya kiyala. Obata pin. 20222 gobvi litha ganne kohmada..

  • @wadugeank3556
    @wadugeank3556 3 ปีที่แล้ว +9

    රටෙම කෘෂිකර්මය කන්දෙගම සර්ට භාරදිය යූතූයි.

  • @hf5828
    @hf5828 3 ปีที่แล้ว +1

    එතුමා කියන හැම දේම හරියටම හරි මගේ තාත්තා ඔය වගෙම ගොවි තැන්කරන ක්‍රමයක් තිබුනා තාත්තා මොන දේ වගාකලත් හොඳට අස්වනු ලැබුවා මගේ තාත්තා මියැදුනා මීට වසර 17 විතරවෙනවා අද ඒ ගැන හිත හිතා දුක්වෙනවා අපේ රටට සම්පතක් කන්දෙ ගම මහතා ගෙන් ඉගනගන්න දේ බොහොමයි එතුමාට තෙරැවන් සරණයි

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾

  • @nuwanasanka5919
    @nuwanasanka5919 3 ปีที่แล้ว +3

    ඔබට බොහොම පිං අපව මේහෙම හරි දැනුවත් කිරිම ගැන ඔබට දීර්ඝායු පතනවා බුදු සරණයි

  • @hasanthadissanayaka5055
    @hasanthadissanayaka5055 3 ปีที่แล้ว +4

    අපෙන් ගිලිහී ගිය හෙළ දැනුම ලබාදීමට ඔබතුමාට ස්තුතියි ❤❤

  • @mashisherath
    @mashisherath 3 ปีที่แล้ว +2

    ඔබගේ එකම වැඩසටහනක්වත් මග නෑර බලන කෙනෙක් මම...ඔබතුමාව මුන ගැසී එක වරක් හෝ කතා කිරීමට ලැබෙන්න කියල පතනවා..ඔබතුමා කතා කරද්දි අපිට ඔබතුමා වගේ නායකයෙක් ඉන්නවානම් මේ ලන්කාව සුර පුරයක් වේවි..විශ්වයේ වටිනාකම හොදින් අවබෝධය කරගත් ඔබ අපූරු මිනිසෙක්..ලෝකය උඩු යටිකුරු කල හැකි නියම දියසෙන් ඔබයි මා දකින

  • @sriyamagammana1221
    @sriyamagammana1221 3 ปีที่แล้ว +5

    ජාතියේ පිනට පහලවු ඔබතුමාට..දිර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි

  • @maxtecpowersolutions773
    @maxtecpowersolutions773 3 ปีที่แล้ว +6

    බෙහෙවින්ම ස්තූතියි කන්දේගම මහත්මයාට සහ මහල්පත් මහතාට

    • @jayamannapunya603
      @jayamannapunya603 2 ปีที่แล้ว

      කන්දෙගම මහතාණෙනි. 2022 ඔබ තුමාගේ ගොවි ලිතක් ලබාගත හැකි ක්‍රමයක් දන්වන්න.තෙරුවන් සරණයි,,,!!!

  • @rasikasamarawickrama2733
    @rasikasamarawickrama2733 3 ปีที่แล้ว +10

    ඔබතුමාට බොහෝම පිං ෴ !

  • @damithsaranga9095
    @damithsaranga9095 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ...........හෙළයේ මහා සරසවිය..............

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว

    කන්දෙගම මහතාව විහාර මහ උද්‍යානය ට ගෙනවිත් වෙදිකාවක මෙතුමා ට දේශනය පවත්වන්න ලබා දෙනවනම්. ලක්වාසි සියලුම දෙනා එකරශි කර රටට කරන ඉතා වටිනා සේවයක් .
    මිනිසුන් උද්ඝෝෂණ අරගල කරන්න කාලය නස්ති කළා නම් මෙතුමා ගේ අදහස් ජනතාව ට පුකාශ කරන්න කාලය ලබා දිම රටට ඉතා වටිනා සේවයක් . කන්දෙගම මහතාගේ පවුලේ සැමට ලැබුවා වු නව වසර සුභ නව වසර ක් වෙවායි පුර්ථනා. කරනවා අති උතුම් මහින්ද රජපක්ෂ ජනාධිපති තුමා ගේ හා අති උතුම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ගේ හා අති උතුම් ගෝඪාභය රජපක්ෂ ජනාධිපති තුමා ගේ අවදානය යොමු වේවායි පුර්ථනා කරනවා .

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 2 ปีที่แล้ว

    ඔබතුමා සවිස්තරව පහදාදෙන ක්රමය හරිම පැහැදිලිව කෙනෙකුට සරලවම තේරුම්ගතහැකියි. ඔබට උතුම් නීරෝගි සම්පත් ලැබේවා.! දීර්ඝායුවේවා.

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +5

    නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා ,පරමනිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.

  • @sampathnew1763
    @sampathnew1763 3 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ජයවෙිවා ...!

  • @anurafernando7603
    @anurafernando7603 3 ปีที่แล้ว +8

    ලිත ගැන දන්නෝ හොයනවා හැමතැනම, මා වරක් මිලදී ගත්තා Bmich ප්‍රදර්ශනයේදී ඔබතුමන් ඉදිරිපිටම ,

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว

    වටිනා අදහS තෙරැවනෙ Saරනයි ඔබතුමාලට

  • @wijesundaramahesh3192
    @wijesundaramahesh3192 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි කන්දෙගම සර්ට ඔබේ වැඩසටහන සියල්ල මා බලනවා ඇත්තෙන්ම මටත් සිතාගත නොහැකි ඔබ මේ කියන දේවල් මා ඔබේ ගම බැලීමට පැමිණෙන බව ද මා හට ඔබගේ ගොවි ලිත ලබා ගැනීමට ද අවශ්‍ය කර ඇත ඔබට තෙරුවන් සරණයි

  • @PasanJay-tq9vw
    @PasanJay-tq9vw 2 ปีที่แล้ว +2

    කන්දේ මහත්යා ඔතුමට දිර්ග අායුස ලැබෙවා බුදු සරණයි

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +4

    ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @minimuthu3288
    @minimuthu3288 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි. ගොඩාක් පින්.

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +5

    video එක ඉතාමත් වටිනවා ස්තුතී

  • @isurusampath5428
    @isurusampath5428 3 ปีที่แล้ว +7

    ඔබ තුමට දිර්ගායු

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว +7

    Wow, what a great explanation. I feel that we all are walking blindly. A great person. Please continue with many more discussions similar to this. Teruwan Saranai oba tumata. 🙏🙏🙏

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love 😍

  • @s.r.a.munasighamunasigha3441
    @s.r.a.munasighamunasigha3441 3 ปีที่แล้ว +33

    2022 ලිත අපි ලබා ගන්නේ කෝහෝමද?බුදු සරණයි!!ඕබතුමාලට,...!

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @lakmal888
    @lakmal888 3 ปีที่แล้ว +5

    දීර්ගායුශ වෙවා ඔබතුමාට ..🙏🙏🙏

  • @kusalakumari7539
    @kusalakumari7539 2 ปีที่แล้ว

    Obathuma thamai wagawata niyama behetha. Dena eekama wedathuma deergausha lebewa

  • @nisansalanadeeshani1375
    @nisansalanadeeshani1375 2 ปีที่แล้ว +1

    අපිට ලබාදෙන දැනුමට බොහෝම ස්තූතියි ... ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ... 2022 ලිත ලබාගත හැකිද ...

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 ปีที่แล้ว +2

    ඔබට ස්තුති .දැයේ දියුනුව අපේ පරම පැතුමයි

  • @kandy-hornet
    @kandy-hornet 3 ปีที่แล้ว +7

    ආයු බොහෝ වේවා ඔබ තුමන්ලට..!!

  • @rjlasantha3858
    @rjlasantha3858 3 ปีที่แล้ว +1

    කන්දේගම මහතා මෙලව දෙවියෙක්වගේ මට ඩෙනෙන්නෙ. ඔබට නිදුක් නිරෝගිව දිර්ගයු වෙවා . ලිත ගන්න විදියක් දන්වනවනම් ඉතා හොන්දය.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි තිලක්අයියාට..

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හෙල කන්දේගම මහත්තයාට

  • @nandikasiyambalanduwa9684
    @nandikasiyambalanduwa9684 3 ปีที่แล้ว +13

    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් සුභ පැතුම් 🇱🇰🇰🇷☸️🌏💰❤️🙏👊

  • @user-ed6rf1gd2l
    @user-ed6rf1gd2l 2 ปีที่แล้ว +1

    ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා

  • @chathurangasilva1637
    @chathurangasilva1637 3 ปีที่แล้ว +3

    මේ පෘථිවි වාසීයාට දීර්ඝයුශ වේවා...

  • @kanchanaweerakoon5138
    @kanchanaweerakoon5138 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!ඔබතුමාට.

  • @manjanadewmi9585
    @manjanadewmi9585 3 ปีที่แล้ว +1

    Oba thumage me denuma viedio pata poth washayen elidakwanna. Mama nam mama balana obathumagen hema vistarayakma mama wate Inna waga karanà minissunta kiyanawa. Ehema hari api me obathuma kiyanatika kiyadenna ona. Mokada godak givithe karana minissu mewa balana aya neme. Govi samithi haraha hari one denuma wyaptha karanna. Obata budusarsnai.

  • @amalperera8225
    @amalperera8225 3 ปีที่แล้ว +45

    මම මේ ලිත ගෙන්වා ගත්තා. මේ දාලා තියෙන වේලාවක් බලලා මිරිස් පැල හිටෙව්වා. වෙනදට මිරිස් පැල ඉන්දලා ඊලග දවසේ බලනකොට ගොලුබෙල්ලෝ කනවා. මේ සැරේ හිටවලා මම රෑ ගිහින් බැලුවා. ගොලුබෙල්ලෝ 15 ක් පාත්තියේ හිටියා. පැල ලගට යනවා, හැරිලා ගිහින් වෙන පැලයක් ලගට යනවා. කන්නේ නෑ.

    • @hpklibrary
      @hpklibrary 3 ปีที่แล้ว +4

      ලිත ලබාගන්නෙ කොහොමද

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว +8

      ස්තූතියි ඔබගේ අදහස් වලට ගොවි ලිතේ නැකත් තුල ඇති විශ්මය ඕක තමයි.

    • @amalperera8225
      @amalperera8225 3 ปีที่แล้ว +1

      @@hpklibrary මම මේ අවුරුද්දේ මුල සල්ලි එකවුන්ට් එකට දාලා ඒ රිසිට් එක වට්ස්ඇප් කලා. ගෙදරටම ලිත ආවා....

    • @amalperera8225
      @amalperera8225 3 ปีที่แล้ว +5

      @@kandemahagamaya ඔව්....
      හැබැයි පොඩි ප්‍රශ්නයකට තිබුනේ, ඇට, කරල්, මුල් යන ප්‍රබේධ හරියට අදුර ගන්න බැරුව පැල හිටවපු එක. අපි මෑ කරල්, බඩ ඉරිගු කරල් කියල කියන නිසා මම හිතුවා ඒවා කරල් ඝනයට අයිතියි කියලා. නමුත්, ඒවා අයිති වෙන්නේ ඇට කියන ඝනයට.. ඒවා බලා ගන්න විදියක් නැද්ද..තව දෙයක් පැල සත්තුන්ගෙන් ආරක්ෂා කර ගත්තා.. හැබැයි දීලීර වලින් පැල විනාශ වුනා. නැකැත් වලට හිටවන ගමන්ම පැල වෙනත් දේවල් වලින් ආරක්ෂා කර ගන්නේ කොහොමද.. තව ගහක් තිබුණා මම නැකතට හිටවලා, ඒක සත්තු කෑවේ නෑ. හැබැයි මම වැඩි ආරක්ෂාවට කියලා ඒ ගහ වට කරලා කවරයක් දැම්මා. ඒ දාපු දවසෙම ගොල්බෙල්ලෙක් ඇතුලට බැහැලා ගහ සම්පූර්ණයෙන්ම කාලා තිබුණා. නැකතට ගහ හිටවුවාට පස්සේ වෙනස් කමක් කරොත් ඒක බලපානවද......?????

    • @hpklibrary
      @hpklibrary 3 ปีที่แล้ว +3

      කීයක්ද දාන්න ඕන

  • @user-pd8zc4eb6w
    @user-pd8zc4eb6w 2 หลายเดือนก่อน

    Pinwath kandeegama mahathmayaaneni matath oba thumaage govi lithak oonee.mee wishaala vishayya kotasin kotasa ho granthakanaya ta oba thumaata heki wrewaa.. budu saranin,devi pihiten.haoba thumaage upath aaathma dhahiryayen.

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 ปีที่แล้ว +2

    Man harima azhawen. balana wedassatahanak. Lankawata enakam balan inne wagawa patan ganna . Denuwath kirim wlata bohoma pin.

  • @anufernando9489
    @anufernando9489 2 ปีที่แล้ว

    Theruwan saranai, matath litha labaganna widiyak kiyanna oba thumata pin.

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว +1

    මෙතුමාට පිංසිදුවන්නට මීට වසර 8 ‌පෙර මෙම දිවි කරණ සොයා මගේ පොලපැළ සිටවා ඒවා ඉත්තෑවන් ගෙන් බේරා ගත්තා. අත්දුටුවයි ! සත්තයි ! විද්‍යාව කියමින් මිත්‍යාව පස්සේ යන සහ මිත්‍යාව කියමින් විද්‍යාව විසි කරන උගත් යැයි හිතන මිනිසුන් ට මේවා වැටහේවා! කන්දේගම මැති ගේ සියලු පැතුම් සඵල වේවා!

  • @gayanliyanage4197
    @gayanliyanage4197 8 หลายเดือนก่อน +1

    Budu saranai oba thumata

  • @sepalikab3328
    @sepalikab3328 3 ปีที่แล้ว

    මහත්මයා පළමු ඔබතුමාට පින් සිදුවේවා මෙවැනි විස්තර ඉදිරි පත් කරනවාට දීර්ඝායුෂ ලැබේවා ජය වේවා ඔබතුමාගේ ලිත අවශ්‍යයි ගන්නේ කොහොමද පිරිසිදු වෙනවා අනිත වට්ස්ඇප් කරන්න පුළුවන් නම් ,september november litha අවශ්‍යයි ජය වේවා

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 3 ปีที่แล้ว +1

    Oba thumata theruwan saranai mamath den lebuna hemawitama mema wedasatahan balalawa lithak labagenimata kemathi

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว +1

    Oba thumata bohoma pin .mea.karanawata .sir ratia.geana..kabanika.pohora.geana.katha.karanna .oba thumata .niduk neerogi bawaya leabeawa dergaue sampath .leabeawa theruwan saranai .🙏🙏🙏

  • @bimbasiriwardhana3361
    @bimbasiriwardhana3361 3 ปีที่แล้ว

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි

  • @prasadsam1584
    @prasadsam1584 3 ปีที่แล้ว +1

    Kandegama mahathanthila, how does this work for other countries. I am living in canada. We always respect your effort to help out farming. Community’s. In Sri Lanka
    Prasad

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 3 ปีที่แล้ว +5

    අපේ රට ඔබ තුමාගේ මෙම දැනුමෙන් ගොඩනගන්න අපි කෙලෙස හො සැවොම එක් විය යුතු කාලය එලබි ඇත

  • @amithakumari3103
    @amithakumari3103 3 ปีที่แล้ว +4

    හැමදාම ඔබගේ viedio ekak හෝ දෙකක් බලනවා .මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා .මටත් ආසයි ගොවි lithata වැඩ කරන්න .කොහෙන්ද ගන්නේ .ඔබට දීර්ඝායුෂ ..

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර් බොහෝ පිං සිද්ධ වෙනවා

  • @dhammikaguruge234
    @dhammikaguruge234 3 ปีที่แล้ว +9

    ඔබ, අපිට...රටට.. ..සම්පතක්.

  • @lalindukanishka6670
    @lalindukanishka6670 2 ปีที่แล้ว

    බොහොම හොද වැඩසටහනක්
    2022 අවුරුද්දට සොබාදහමේ ගොවි ලිත දැනගන්න පුලුවන්ද .ස්තුතියි

  • @cweerakkody5794
    @cweerakkody5794 3 ปีที่แล้ว

    ඔබ තුමා ට ගොඩ ක් පින් මෙම රට ට ලබා දෙන දැනුමට

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +1

    මේ මොහොතේ ඉතාම වටිනා කතිකාවතක් දිර්ඝායු වේවා යහපතක්ම වේවා හෙල ගොවිරජානෙනි ආදරෙයි හැමදාමත් හදවතින් ම මටත් ලිතක් අවශ්‍ය යි පුංචි වගාවට අනුගමනය කරන ගමන් විශාල ගොවි මහත්වරැ පිරිසකට ඒ දැනුම මටබේදා දෙන්න පුළුවන්

  • @nilakshacooray8280
    @nilakshacooray8280 3 ปีที่แล้ว +5

    මම ගොඩක් ආදරේ ගරු කරන මහාත්මයෙක්. දීර්ගායුශ බොහෝ වේවා ඔබතුමාට 💙🌹🙏

  • @romeshikasandaruwani3480
    @romeshikasandaruwani3480 3 ปีที่แล้ว +1

    මෙ දෙවල් තව තවත් කියලා දෙන්න සර් නැති නම් ලංකික යන්ට මෙ දෙවල් අපිට නැති වෙයි සර්

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +2

    මෙ ලිත ලබා ගන්නේ කොහොමද ගොඩාක් වටිනවා 🙏🙏🙏

  • @nandamadurapperuma4848
    @nandamadurapperuma4848 3 ปีที่แล้ว

    Thank you very much obathumata. Niduk nirogisuvaya saha Theruwan sarana pathami !

  • @surangaplay8863
    @surangaplay8863 3 ปีที่แล้ว

    Piyanani Obata uthum theruwane anantha u ashirwadaya lebewa...deergausha wewa..

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 3 ปีที่แล้ว +1

    Aiyyo iwarada.karannakaoa paya 2k wath eka digata karanna hode.api lokema amathaka karala ahagena inna wa ekanparatama iwara wenawa .api ahanawa paya 10k thibunath oyalata deera ausha labewa.budu saranai

  • @lasanthaliyanage6777
    @lasanthaliyanage6777 3 ปีที่แล้ว

    ඔබ තුමගේ ප්‍රයත්නය ඉතා අගේ කොට සලකමි. බොහොම පින්... මමද ඔබගේ ලිත ගෙන්වා ගත්තා. මගෙ කොච්චි පැල හාවන් නිතරම කාදමන ලදී . මා එම පැල අසලම නව පැල ඔබ ලිතෙ සුභ වේලාවලට සිටවන ලදී. නමුදු නව පැල හා පරන පැල ද හාවන් කා දමන ලදී. මම කරන ලද වරද කුමක්ද ? කාරුණිකව පහදන්න..ඔබට දීර්ඝායුෂ පතමි....

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว +1

    කන්දෙගම මහත්තයෝ ස්තූතිය 🙏🙏🙏

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Ape Aduruthumananta deera ayusa wewa tharuwan saranai devi pihitai me letha laba ganna ona api video akak anakam balanawa

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +2

    අනේ ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා .......!!!!!
    අපටත ඔය ලිත ලබාගන්න විදියක් කරුණාකර පැහැදිලි කර දෙන්න......?

    • @kandemahagamaya
      @kandemahagamaya  3 ปีที่แล้ว

      කන්දේමහගමයා Kande Mahagamaya ‌‌ෆේස් බුක් පිටුවේ ගොවි ලිතේ ජුනි සහ ජුලි මස පින්තුරයක් පලකොට ඇත. ගොවි ලිත ලබා ගැනීම සදහා 0705533333 ට අමතන්න. ලිතේ පින්තූරය පහත ලින්ක් එකෙන් ලබා ගත හැක.
      facebook.com/108789117247515/photos/a.172065360919890/379158016877289/?__cft__[0]=AZVEgFlGRF5OiXGHjuKM7nVRIosEo9VWrqzkdM2-wITyKf7_hZt5nAJ3VMNjKpwYgTVEv-hb4OEa_WZI_VK8VF_xN5yF6Pg_1RtzcLRX1PTGC1ewaeKkDThVI7csk__BC3PJBZlnksQtGrux6or55jy4-beR9DQoK7EaQxda0f04HA&__tn__=EH-R

  • @thushannew931
    @thushannew931 2 ปีที่แล้ว

    ඔබතුමාට තූනුරැනුවන් සරනයි

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +1

    Playstore එකේ govi litha කියලා app එකක් තියනවා.මේ අවුරුද්දේ ගොවි ලිත ඒකේ තියනවා.මේ දැනුම ලෝකයාට බෙදා දෙන් ඔබතුමාලට ස්තූති‍යි 🙏

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 ปีที่แล้ว +1

    Ithma hodai deergayu wewa obathumata

  • @manjuasanga7568
    @manjuasanga7568 3 ปีที่แล้ว +6

    ඔබතුමාලාන්ට දිර්ඝායු ලැබේවා . අනේ ඔය ගොවි ලිත ලබා ගන්නේ කොහොමද

  • @nimalpremaratna1617
    @nimalpremaratna1617 2 ปีที่แล้ว

    Ape kandegama mahathata,deergausha pathana,ape ratata awashama,mahathmayek.me litha miladi ganeemata,puluwan thanak(galle patthe book shop),thiyana thank,karuna kara danwanna puluwanda,nathnam genwa gatha haki kramayak.stthuuthi

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 ปีที่แล้ว

    Sir, i got something. Thank you.so much

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +5

    බටහිර යුදෙව් ච්න්තනය විශේෂයෙන් ලොව වනසයි බෝසත් මිනිසුන් ලොවට යහපත ගෙන දෙන්නේ ය.ඔබතුමා විශ්මිත ලෙස ගැඹුරින් පැහැදිලි කරයි ජය වේවා සොබාදහම වෙත යමු තෙරුවන් සරණයි දෙවි පිහිටයි බටහිර යුදෙව් ච්න්තනය බිහිසුණු බව පැහැදිලි ය

    • @srilankanature9935
      @srilankanature9935 3 ปีที่แล้ว

      ඔබතුමාගේ ලිත කාල රාමුව අවශ්‍යයි

    • @denzilrodrigo176
      @denzilrodrigo176 ปีที่แล้ว

      බටහිර කොහෙද judewwo

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 ปีที่แล้ว

    Kandegama මහතා තමයි ලංකාවේ මහා පිරිස් දැනුවත් වන්නේ

  • @neethachandani8276
    @neethachandani8276 3 ปีที่แล้ว

    Emma litha labaganimata kamayhi sir obata deergau wewa

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +42

    චීනෙන් කාබනික පොහොර කොටස් ගෙන්නන්න හද්නවා නේද...ඒ ගැන සොයා වගකිවයුත්තන්ට හොද දැනුවත් කිරීමක් කරන්න ලොවක් වටින අපේ කන්දෙගම මහත්මයාගෙන් ඉල්ලා සිටිමු.

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +7

      වැඩක් නෑ මෙතුමගෙන් වැඩක් ගන්න රටට ප්‍රයෝජන ගන්න පාලකයො දන්නෙ නැ

    • @onlife2055
      @onlife2055 3 ปีที่แล้ว +5

      දන්නවා වැඩ ගන්නෙ නෑ. මොකද හොරකම් කරනවා මිස මිනිස්සු වෙනුවෙන් ජීවය වෙනුවෙන් කිසිම ලෙන්ගතුක් නැති තිරිසන්නු ඉන්නෙ පාර්ලිමේන්තුවේ ,රාජ්‍ය ආයතන වල සහ රාජ්‍ය නොවන සංවිධාන වල 95%ක්...

    • @lathalatha4973
      @lathalatha4973 3 ปีที่แล้ว

      ඔබතුමා ට ගොඩක් ස්තූතියි හරිමවටින අදහස් ඔබතුමා ලබාදෙන්නෙ තෙරුවන් සරනයි

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956 3 ปีที่แล้ว +6

    මහත්තයා මට ඔය ලිත ගන්න පුලුවන්ද ගොඩක් පිං තෙරුවන් සරණයි අපෙ මහත්තයාට.

    • @asuraarachchigekamala4250
      @asuraarachchigekamala4250 3 ปีที่แล้ว

      ඔබ තුමාට තව තවෙ ශක්තිය ලැබේවා .ලිත ලබාගන්න පුලුවන්ද ?

    • @lasanthakumara9908
      @lasanthakumara9908 3 ปีที่แล้ว

      Litha gaththada

    • @kanishkaranathunga5956
      @kanishkaranathunga5956 3 ปีที่แล้ว

      නැහැ කොහොමද ගන්නෙ

    • @hasithanayanajith1961
      @hasithanayanajith1961 3 ปีที่แล้ว

      මටත් ලිතක් ගන්න ඕන

    • @manelperera6166
      @manelperera6166 2 ปีที่แล้ว

      ඔබතුමා ඉසිවරයෙක් දීර්ඝායුෂ ලැබේවා