- 212
- 4 231 608
කන්දේමහගමයා / KandeMahagamaya
United States
เข้าร่วมเมื่อ 14 พ.ย. 2019
"මසැසට පෙනෙන මානයන්ගෙන් ඔබ්බට ගොස් සැමටම දැනෙන හැගෙන අයුරින් ප්රත්යක්ෂ ඥාණය ගවේෂණය කොට බෙදා හැරිමට සැලසීම"
අපට අමතන්න: #කන්දේමහගමයා_ 076 976 1804
විද්්‍යුත් ලිපිනය: kande.mahagamaya@gmail.com
අපට අමතන්න: #කන්දේමහගමයා_ 076 976 1804
විද්්‍යුත් ලිපිනය: kande.mahagamaya@gmail.com
ශ්‍රීමත් බල්ලා සමග හාමුට පිස්සු , වාසුදේව සහෝදරයා තමයි කිව්වේ - තිලක් කන්දේගම
- ශ්‍රීමත් බල්ලා සමග හාමුට පිස්සු , වාසුදේව සහෝදරයා තමයි කිව්වේ - තිලක් කන්දේගම --------------------------------------------------------------------------------------------------------------------------------------------------------- - ඉතින් ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------- - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------- - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - th-cam.com/channels/i3hly4F_3WUwzOUZMT7Onw.html #Janaka_Mahalpath_Official - th-cam.com/channels/k-_TZRmL5zgEmqYGQcwfgA.html ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------- * ඔබ තවමත් අපව Subscribe කර නොමැති නම් #Subscribe කරන්න. එලෙසම #Bell අයිකතයත් #Click කලොත් තමයි අපි වැඩසටහනක් දාපු හැටියේ එම පණිවිඩය ඔබට ලැබෙන්නේ. ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------- - අපගේ Facebook පිටුව %E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%B8%E0%B7%84%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%8F-Kande-Mahagamaya-108789117247515 ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------- - ඉතින් අප තවත් වැඩ සටහනකින් හමු වෙමු…! (All Right Reserved by #කන්දේමහගමයා @ 2024 / සියලුම හිමිකම් #කන්දේමහගමයා නාලිකාව සතුව බව කරුණාවෙන් සලකන්න.)
มุมมอง: 1 984
วีดีโอ
88 - 89 88 කාලේ තිලක් කන්දේගම මහතාගේ බිහිසුණු මතකය, පළමු හෙළිදරව්ව.
มุมมอง 1.8Kวันที่ผ่านมา
- 88 - 89 කාලේ ගැන තිලක් කන්දේගම මහතාගේ පළමු, බිහිසුණු හෙළිදරව්ව, රට පුරා වධකාගාර තිබුණා. කැලණි ගඟේ මිනී පාවෙලා ගියා,දෙකේ දෙකේ පොලුවලින් අකුල් දෙකට යටි පතුල් වලට ගැහුවා, ඇඟිලි දෙකෙන් එල්ලුවා. තිලක් කන්දේගම මහතා සහ විමල් ජයසිරි නීතිඥ මහතා මේ කියන කතාවට සවන් දෙන්න, නැවත මෙවැනි යුගයක් වශ්‍ය නොවේ, නවයටත් විදිහ විජිතවාදයට ගොදුරු වන්නට දෙන්නට එපා, මේ වාමාංශික රජය කෙසේ හෝ රැක ගත යුතුයි. - ඉතින් ඔබත් ...
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
มุมมอง 96K14 วันที่ผ่านมา
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන් @ පොල් වලින් වැඩිම අස්වැන්නක් ගත්ත මනුස්සයා රේ විජේවර්ධන - ඉතින් ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - th-cam.com/channels/i3hly4F_3WUwzOUZMT7Onw.html #Janaka_Mahalpat...
තිලක් කන්දේගම ගේ WhatsApp ගිණුමයි බුජිබර් රහුමාන්ගේ WhatsApp ගිණුමයි හොරකම් කළේ කවුද ?
มุมมอง 9K21 วันที่ผ่านมา
- තිලක් කන්දේගම ගේ WhatsApp ගිණුමයි බුජිබර් රහුමාන්ගේ WhatsApp ගිණුමයි හොරකම් කළේ කවුද ? ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙක්ද ? dialog සමාගමට විරුද්ධවතීරණයක් ගන්න වෙනවා. - ඉතින් ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබට පිවිසිය හැක. #Sri_Lan...
ඩඩ්ලිලාගේ සහල් මාෆියාව අවසන් කරන්නට ක්‍රම ඕනෑ තරම් තියෙනවා - තිලක් කන්දේගම
มุมมอง 21Kหลายเดือนก่อน
- ඩඩ්ලිලාගේ සහල් මාෆියාව අවසන් කරන්නට ක්‍රම ඕනෑ තරම් තියෙනවා - තිලක් කන්දේගම - ඉතින් ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සාහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - th-cam.com/channels/i3hly4F_...
කන්දේගම මහතා නැවත ඇළහැර යන්නේ නෑ ?
มุมมอง 9Kหลายเดือนก่อน
කන්දේගම මහතා නැවත ඇළහැර යන්නේ නෑ ? …… - පහත රට තේ වතු වල දළු කැඩීමේ දී සිදුවන හානි අඩුකර ගන්න වෙනවා අවම කර ගන්න වෙනවා නැත්තං මේ වතු පාඩු වෙනවා - තිලක් කන්දේගම මහතා - ඉතින් ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සාහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක්...
අනුර සහෝදරයාා උපදෙස් ගන්න ඕනේ සුද්දගෙන්ද? වැද්දගෙන්ද?
มุมมอง 19Kหลายเดือนก่อน
පොහොර සහනාධාරය වෙනුවෙන් ගෙවන ඩොලර් ප්‍රමාණය අඩුකරගන්න අනුර සහෝදරයාා උපදෙස් ගන්න ඕනේ සුද්දගෙන්ද? වැද්දගෙන්ද? - තිලක් කන්දේගම අසයි - පොහොර සහනාධාරය වෙනුවෙන් ගෙවන ඩොලර් ප්‍රමාණය අඩුකරගන්න අනුර සහෝදරයාා උපදෙස් ගන්න ඕනේ සුද්දගෙන්ද? වැද්දගෙන්ද? - තිලක් කන්දේගම මහතා ඉතින් ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම...
කෘෂිකර්ම අමාත්‍යාංශය මට දෙනවනං භාරගන්නෙ අවුරුදු දෙකකට විතරයි - තිලක් කන්දේගම
มุมมอง 13Kหลายเดือนก่อน
කෘෂිකර්ම අමාත්‍යාංශය මට දෙනවනං භාරගන්නෙ අවුරුදු දෙකකට විතරයි - තිලක් කන්දේගම
රට අනුරට කන්දෙගම මහතා CID යට
มุมมอง 95Kหลายเดือนก่อน
- ඒ පණිවිඩ එන්නේ මට බැනල තර්ජනය කරලා ඇමරිකාවේ කාන්තාවකගෙන් - තිලක් කන්දේගම මහතා ඉතින් ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - th-cam.com/channels/i3hly4F...
තිලක් කන්දේගම මහතා පානදුර සුමංගල විදුහලේ දරුවන්ව රැවැට්ටුවාද…
มุมมอง 4.7K6 หลายเดือนก่อน
- ඇළ හැර, සී හෙළ සොබාදහම් ගම්මානය සහ කන්දේමහගමයා සමග එක්ව සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් ඒ වගේම වැඩමුළු සදහා සම්බන්ධ වීමට ඔබටත් හැකියාව ඇත. - එහි කාලසටහන් ඉක්මනින් බලාපොරොත්තු වන්න. - අමතන්න අපට / 076 - 9761804 - ඉතින් ඔබ මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහ...
මං බය නැ ඒක කියන්න #srilanka #herbalife #villagelife #viral #nature #nakath #awrudu#lagna #exclusive
มุมมอง 13K7 หลายเดือนก่อน
- කන්දේගම මහත්තයා මේ හටගත්තු නැකත් වලියට හේතු මුලක ඉදලාම අපිට කිව්වා. - ඉතින් ඔබත් මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - th-cam.com/channels/i3hly4F_3WU...
වස විසෙන් තොරව ගොවිතැන් කරන විදිහ හරියටම දැනගන්ඩ එන්ඩ… #srilanka #herbalife #villagelife #viral
มุมมอง 7K8 หลายเดือนก่อน
- ඇළ හැර, සී හෙළ සොබාදහම් ගම්මානය සහ කන්දේමහගමයා සමග එක්ව සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් ඒ වගේම වැඩමුළු සදහා සම්බන්ධ වීමට ඔබටත් හැකියාව ඇත. - එහි කාලසටහන් ඉක්මනින් බලාපොරොත්තු වන්න. - අමතන්න අපට / 076 - 9761804 - ඉතින් ඔබ මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහ...
හක්කලං 10/අවුරුදු 16 කට පසු කන්දේ ගෙදරට #srilanka #viral #students #nature #paddy #hakkalan #village
มุมมอง 12K8 หลายเดือนก่อน
- කන්දේගම මහත්තයා අවුරුදු 16කට පස්සේ නැවතත් කන්දේ ගෙදරට ගිහිං. - ඉතින් ඔබ මෙම සුන්දර වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෝදනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා. - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - th-cam.com/channels/i3hly4F_3WUwz...
මේ පාර වරද්ද ගත්තා ද..? #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya #wild
มุมมอง 4.9K9 หลายเดือนก่อน
- පරිසරවේදී තිලක් කන්දේගම මහතාට, මේ පාර කන්නේ වැරදුනා ද..? එ පිළිබද කෙරෙන සවිස්තරාත්මක වැඩසටහන නරඹන්න. - සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා - වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා - අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබට පිවිසිය හැක. #Sri_Lanka_Heritage - th-cam.com/channels/i3hly4F_3WUwzOUZMT7Onw.html #Janaka_Mahalpath_Official - th-cam.com/channels/k-_TZRmL5zgEmqYGQcwfgA.html * ඔබ තවමත් අපව...
මම හැමදාමත් ආදරය කරපු මල් #srilanka #nature #naturelife #viral #flowers #freedom #clam #herbalife
มุมมอง 5K9 หลายเดือนก่อน
මම හැමදාමත් ආදරය කරපු මල් #srilanka #nature #naturelife #viral #flowers #freedom #clam #herbalife
තනි අලියා ගේ හොඩේ එල්ලිලා ජීවිතය බේරා ගත්තු ඇල්බට් ගේ කතාව #srilanka #nature #naturelife #elitepass
มุมมอง 31K9 หลายเดือนก่อน
තනි අලියා ගේ හොඩේ එල්ලිලා ජීවිතය බේරා ගත්තු ඇල්බට් ගේ කතාව #srilanka #nature #naturelife #elitepass
අපේ කාලේ ආර්ට් කාරයෝ #srilanka #art #nature #naturelife #jems #viral #kandemahagamaya #environment
มุมมอง 2.6K9 หลายเดือนก่อน
අපේ කාලේ ආර්ට් කාරයෝ #srilanka #art #nature #naturelife #jems #viral #kandemahagamaya #environment
යූරියා ගැහුවා ද? #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya
มุมมอง 3.1K10 หลายเดือนก่อน
යූරියා ගැහුවා ද? #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya
මේ සියල්ලම කරන්නේ සූර්යයා #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya
มุมมอง 9K10 หลายเดือนก่อน
මේ සියල්ලම කරන්නේ සූර්යයා #srilanka #wildlife #village #viral #nature #paddy #kandemahagamaya
මීයක් කඩන්නේ, අත ලෙව කන්නද? කියලා ඇහුවාලු. #honey #srilanka #wildlife #village #viral #nature
มุมมอง 7K10 หลายเดือนก่อน
මීයක් කඩන්නේ, අත ලෙව කන්නද? කියලා ඇහුවාලු. #honey #srilanka #wildlife #village #viral #nature
මේක පුදුමාකාර රහක් #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan #garlic #honey #wild
มุมมอง 22K11 หลายเดือนก่อน
මේක පුදුමාකාර රහක් #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan #garlic #honey #wild
වල් බේත් නැතුව සී හෙළ ගම්මානයේ වී වැපිරීම #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan
มุมมอง 18K11 หลายเดือนก่อน
වල් බේත් නැතුව සී හෙළ ගම්මානයේ වී වැපිරීම #kandemahagamaya #srilanka #viral #nature #paddy #hakkalan
බකමූණ වෙනුවට ගම්මිරිස් #kandemahagamaya #thilakkandegama #srilanka #spicy #villege #nature #clam
มุมมอง 3.2K11 หลายเดือนก่อน
බකමූණ වෙනුවට ගම්මිරිස් #kandemahagamaya #thilakkandegama #srilanka #spicy #villege #nature #clam
ගමේ මිනිස්සු කියන්නේ "කොස් අන්නාසි" කියලා #kandemahagamaya #thilakkandegama #srilanka #pineapple
มุมมอง 6Kปีที่แล้ว
ගමේ මිනිස්සු කියන්නේ "කොස් අන්නාසි" කියලා #kandemahagamaya #thilakkandegama #srilanka #pineapple
නැකතට එක් පැලයක් හදන්න. #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
มุมมอง 39Kปีที่แล้ว
නැකතට එක් පැලයක් හදන්න. #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
දැන් සින්න වෙන්න යන්නේ ? #srilanka #cricket #SLCboard #srilankacricket #thilakkandegama #exclusive
มุมมอง 4.8Kปีที่แล้ว
දැන් සින්න වෙන්න යන්නේ ? #srilanka #cricket #SLCboard #srilankacricket #thilakkandegama #exclusive
මේක කැරකෙන්නේ, වමට ද දකුණට ද..? #ravan #ravana #ramayan #srilanka #sigiriya #universe #meditation
มุมมอง 34Kปีที่แล้ว
මේක කැරකෙන්නේ, වමට ද දකුණට ද..? #ravan #ravana #ramayan #srilanka #sigiriya #universe #meditation
මම ඉල්ලා අස්වෙන්නේ නැහැ... #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
มุมมอง 2.5Kปีที่แล้ว
මම ඉල්ලා අස්වෙන්නේ නැහැ... #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature
හක්කලං 09 #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature #paddy #hakkalan
มุมมอง 9Kปีที่แล้ว
හක්කලං 09 #kandemahagamaya #thilakkandegama #srilanka #youthclub #students #nature #paddy #hakkalan
ඇපල් මලක් ද? ඇපලෝඩියම් මලක් ද? #kandemahagamaya #thilakkandegama #srilanka #apple #Appalodiam
มุมมอง 2.7Kปีที่แล้ว
ඇපල් මලක් ද? ඇපලෝඩියම් මලක් ද? #kandemahagamaya #thilakkandegama #srilanka #apple #Appalodiam
❤❤❤💯💯💯👍👍👍💪💪💪🌹🌻🌷☸🕉✝☪
Garu Kandegamayaneni apagahelaye apitama urumawu apema chela wedakama rajaye liyapadinchi kirimata saha newasikawa prathikara kirimata aware labagenimata obathumata hekipamanin ratawenuwen handaknagarate ehalama nilathalawalata ediripath karannenam ethamath yahapathi theruwan saranai mama nimal panaduren
Rela prasneth thiyanawa
අපි වගේ බාල පරම්පරාවට ඔබතුමාගේ දැනුම මතවාදීව සන්නද්ධ වීමට ඉතා වැදගත් ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙතුමාගේ දැනුම රටේ කෘෂිකර්මාන්තයට යොදාගන රට ඉදිරියට ගෙනයමු ජනපති තුමනි!!!!
ඔබ රටට වැඩ දායි පුද්ගලයකු තමා❤❤❤❤❤❤
Godak sthutiy sir oba labadun siyalu vachanayak pasa.godak adarey.obathumata deergayu labeva.api ayeth obathumage sanvadayak ekmaning balaporoththu venava sir
නවම් මහට පොල් අතු නවයයි. වැහිවැලි නමයයි.
උසයන්නෙ නැති පොල් පැල තියනවද
මම පෙර කීවා සේ මේ රටේ කෘෂිකාර්මික අමාත්‍යවරයා ට අවැසි සුදුසුකම් තිබෙන්නේ මේ යුග පුරුෂයා ට යි !
❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ උතුම් සොබාදම් ගොවියා ❤❤❤❤ ඔබතුමාට දීර්ගායුශ ❤❤❤
ඇලහැර ඉඩමෙ ඉන්න කාලෙ මූලයය අක්‍රමිකතා කරල නේද කන්දෙගමයා දැන් යටියන්තොට ඉඩමකට බහැල හැන්ගිලා ඉන්නෙ. කතාව නම් දෝලාවෙන්. ගමන් පයින්. මූත් හොද පොල් කුරුමිනියෙක් තමයි.
මේ විඩියො එක ඒ පොල් ගහක් ලග කරානම් වටිනවා නේ
Macho oya ara sambandee karana niladarini kiyala gagaha hitapu baduwa ney oka karala thiyenney? Oya eka dena dena ei diwa hakkey thiyan katha karanney😅
පොල් පැළයක් මාස ගාණකින් කොහොමද ගෙඩි එන්නෙ එද ා විදා ගම තොට ගමුවෙ ශිු රාහුල ගුරැ ගෝල පොල් සිටවිම තිබුනා ඒ නක්සාස්ථර මාර්ගයෙන් යන්තුමන්තර හාස් කමෙන් නමි කලා කියල අපට ඉතිහාස ගත කරැනු වලින් පැහැදිලියි නමුත් එතෙක් මෙතෙක් කිසිම ජගතෙකුට මාස 3 පොල් පැලයක පොල් ගන්න ලැබෙන්නෙ නැ
Sir you are a grate person.
අලුත් ආන්ඩුව කන්දෙගම මහත්තයට වුදවුකරයි 🌾🌾🌾🌾🌿🌿🌿🌿🌿🌾🌾🌾🌾🍁🍁🍁🍁🍁
මම ලංකාවට ආවේ ඒකයී අනුර ඔබතුමිය දීනූමක් ලබාගත්තේ😊 නේද කන්දේගම මහත්තයා😊
සහතීක ඇත්ත කන්දේගම මහතාගේ උපදෙස් උවමනාව රජයක් පවතින්න කෘෂිකර්ම ඇමතී වුනානමි මම සතූටුයී
ඔබලා දේදනාව නාලන්දා ගේඩීයේ හූමීයදී මුහූනට දැකීම මටසතූටක්
මේ වෙද්දී පොල් ගස්වල ලොකුම වසංගතයක් තියෙනවා සුදු මැස්සගේ හානිය සහ මයිටාගේ හානිය...ඔබතුමා දන්න හෙළ ක්‍රමයක් ගැන දැනුවත් කරන්න පුළුවන් නම් පොල් ගහ වෙනුවෙන් මිල කල නොහැකි සේවාවක් වෙනවා
Ratata wadak. Ganna one
How will we contact you??
How will we contact you??
Thank u very much for the explanation
මම මෙතුමාට හරිම කැමතියි පුදුම දැනුමක් කෘෂිකර්ම පිළිබඳ තියෙන්නේ මම හරිම කැමතියි වගා කරන්න ඉඩම් නැති නිසා තමයි මෙහෙම ඉන්නේ.අනුන්ගේ ඉඩමක ගොවිතැන් කරලා එයලත් සමග කරන්න බැරි නිසා අයින් උනා.මටම කියලා ඉඩමක් ගන්න පුලුවන් උනොත් අයේ පටන් ගන්නවා
නතර වෙලා බලන්න..❤ ඇඩෙනවා ගුරු තුමණි හෙළ පරපුර රකිනා.. රකුසත් යක්ෂයත් දෙවියත් නුඹම තමා.... රැක්කත් නොරැක්කත් මිනිසුන් පුත් රවණා... දෙවියන් බඹුන් ඇති නිතැතින් නුඹ රකිනා.... කලුගල් උඩ ඇවිත් ගොමරිටි යට යනවා.... ඒ දුටු කොසොල් නිරිදානන් බිය වෙනවා... රතු කොළ නීල එක් උනොතින් කලු වෙනවා.... කලියුගයකට මාරයා අපි ගෙනයනවා... දවසින් දවස කෙමිකල් කඩ ලොකුවෙනවා... වකුගඩු කුණු උනත් පොහොරම ඉල්ලනවා... මැහිතෙල් හැලූ පොලවේ දිය වහ වෙනවා.... බෙහෙත් බොන්න පිල්ටර් දිය ගෙන එනවා.... WAS වේරා ✍️
නතර වෙලා කියවන්න..❤ ගුණ නැණ තිබෙන නුඹ හට අවැසිය බලය...... මගේ ගුරු තුමණි තෙරපමු තව තව නිලය... පෑදෙයි ළග ළගම මිනිසුන්ගේ මොළය.... මිය යන් නැතිය නුඹ සැමදා නිර්මලය..... පොල් කරකවලා ගහලා ගත්තත් බලය.... පොල් ගෙඩියක් වගේ තිබුණත් ඔළු ගෙඩිය.... අබ ඇටයක් තරම් වත් තිබුණොත් මොළය.... ගුණ නැණ තිබෙන නුඹ හට හිමිවෙයි බලය.... V I ලෙනින් ජයගත් පසු විප්ලවය.... මෙක්ෂීම් ගොර්කි හට පිදුවලු ප්‍රණාමය.... ඤාණය දෙන්න නුඹ දරනා ප්‍රයත්නය.... දුටුවොත් අනුර ජනපතිදුන් ප්‍රශස්තය..... WAS වේරා ✍️
ජය 🙏
Halla ganna tanak kiyanna, sahodaraya
❤❤❤🙏🙏🙏
පරිසරවේදි තිලක්කන්දේගම මහතාණෙනි ඔබතුමා ඉතා සංවේදී ,ඉතා නිහතමානී, ගුණයහපත් අතිවිශිෂ්ටයි ඔබ රටට ලෝකයට වටිනා සමිපතක් තවතවත් ඔවදන් උපදේස් දේන්න ශක්තිය ධෛර්යය වාසනාව දේව ආශිර්වාදය ලැබෙවා.බුදුසරණයි තුණුරුවන් සරනයි.
ජයවේවා
හෙන්ද්‍රික් ,සමන් පිච්ච ..............දාන්න මහත්තය ........... ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!
බහු ජාතික සාමගම් වලින්
We respect you sir
මුගේ බොරු කොරෝනා දවස්වල mask දාන්න එපා කීවා
එයා දැන් වයසයි...හවසට මොනවා හරි කයියක් ගහන වයසක ඉන්නෙ...කරපු කිසිදෙයක් නැත
කොහෙන්ද ගන්ට තියෙන්නේ
❤
මාස එකහාමාර අපායෙ මාසද?
ඔබතුමාගෙ දැනුවත් කිරීම ඉතා වැදගත් .අපිට තියෙන ප්‍රශ්න ය රිලව්,ඊට විසදුමක් නැහැ නෙ
Methuma kaleta gelapena Boru kiyanawa.tissa jananayaka ge Loki aiya.
නීති හැදුනේ දියවන්නාවේ උන්ගේ සාක්කුවට සල්ලි වැටෙන විදියට .. මතකද.. කොස් ගස් කැපීමේ තහනම ඉවත් කලා මාස කීපයකට ...උන්ගේ වැඩේ කරගෙන ගස් කැපෙනවා කියා නීතිය ආපසු ගෙනාවා. එදා ඇමතියාවෙලා හිටියේ අද උඩ බලාගෙන කල පව් ගෙවමින් ඇද උඩට වෙලා උඩ බලන් ඉන්න හිටපු තෙල් ඇමතියගේ තාත්තා .. උන් කලේම සීනි වංචාව වගේ සාක්කු පුරවා ගන්න වැඩ..
මහත්තයෝ මට වසර පහක් හයක් යනතුරු රෝස්කරපු කුකුල් කකුල් දකින්වත් බැරිව වමනේ ගියා…. කෑගල්ලේ මල්ලිකා ගේ ගෙදර අපේ ගෙදරට ලඟයි…
ඔබතුමා npp එකට කඩේ යනවානේ
කොරොනා වෛරස් එක නිසා තමයි ඉක්මන් උනෙ මොකද එ කාලයෙ ආර්ථිකය විශාල වශයෙන් පිරිහිනා එම නිසා ධනපති පන්තියට බැරිඋනා ජනතාවට බොරු කන්න . අන්තිමට එ අයම ගනිපු ණය උගුල් වලට එයාලම හසු උනා එ නිසා භාණ්ඩ මිල ඉහල යෑම නිසා ජනතාව ධනපති පන්තියෙන් අයි උනා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොමත්ම වැදගත් ඒ දරුණු බිහිසුනු අතීතාවර්ජනයත් සමඟම රජයට කරුණු කාරනා ඇසට ඔබ්බෙන් මනාලෙස විග්‍රහයන් කරගත යුතුබවට වූ සාධනීය අනාවරණයක්...ප්‍රණාමය ඔබතුමන්ලට...🙏🌾🌄