ඉබේ හැදෙන දේ හදන්න ගිහින් අමාරුවෙ වැ‍ටෙන්න එපා l තිලක් කන්දේගම l Thilak Kandegama l EP 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 126

  • @ayubowansrilanka
    @ayubowansrilanka  4 ปีที่แล้ว +15

    කන්දේගම මහතාගේ තවත් වැවසටහන් 11 ක් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏
    Thilak Kandegama - ep 01 👉 th-cam.com/video/BppoBFyRk2Q/w-d-xo.html
    Thilak Kandegama - ep 02 👉 th-cam.com/video/N07NlHGodXg/w-d-xo.html
    Thilak Kandegama - ep 03 👉 th-cam.com/video/cgpQQ1l0378/w-d-xo.html
    Thilak Kandegama - ep 04 👉 th-cam.com/video/lGPzWObXyrE/w-d-xo.html
    Thilak Kandegama - ep 05 👉 th-cam.com/video/rCsEEkz6NUc/w-d-xo.html
    Thilak Kandegama - ep 06 👉 th-cam.com/video/rDWpxXu8S_I/w-d-xo.html
    Thilak Kandegama - ep 07 👉 th-cam.com/video/44Ude7lmk4M/w-d-xo.html
    Thilak Kandegama - ep 08 👉 th-cam.com/video/OpO1fu04x-Q/w-d-xo.html
    Thilak Kandegama - ep 09 👉 th-cam.com/video/gL9b_TBJBxQ/w-d-xo.html
    Thilak Kandegama - ep 10 👉 th-cam.com/video/OqLHgPNf5k0/w-d-xo.html
    Thilak Kandegama - ep 11 👉 th-cam.com/video/TtNsr3TdLyM/w-d-xo.html

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha3562 4 ปีที่แล้ว +27

    දැනුම් සාගරයක්, කන්දෙගම මැතිදුනි ඔබතුමාට දීර්ඝායුෂ , ආරක්ෂාව ලැබෙවා.

  • @lalithakumari4132
    @lalithakumari4132 หลายเดือนก่อน

    මෙතුමාගේ කතා අහන්නේ අපි හරි ආසාවෙන් ...මෙතුමාට දිර්ඝායුෂ ලැබේවා . 🙏🙏🙏

  • @or8140
    @or8140 4 ปีที่แล้ว +19

    ගුරැ පියානනි ඔබ ලබා දෙන දැනුම විශිෂ්ටයි

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +4

    සර්ගෙ දැනුම නම් මාරයි💓 ලෝකෙ තියෙන හැම දෙයකම,ආගම් වල,ඇදහිලි විශ්වාස වල,ජනශ්‍රැති වල වගේම නවීන විද්‍යාවෙත් ගන්න ඕන දේවල් අරගෙන ගලප්පල සාක්ෂි ඇතුව කරන සංවාදයක් ...මාරයි...💓

  • @cococabana507
    @cococabana507 4 ปีที่แล้ว +23

    රටේ වටිනා සම්පතක්
    පාර්ලිමේන්තුවෙ අටවත් පාස් නැති ගොන් බූරුවො කරුණාකරල මේ කන්දේගම මහත්මයාගේ දැනුමෙන් යමක් ඉගෙනගත්තනම් රටටත් ජනතාවටත් යමක් බලාපොරොත්තු විය හැකියි

    • @chandanistephen9632
      @chandanistephen9632 4 ปีที่แล้ว

      👏 100% correct

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 ปีที่แล้ว

      ලොකුම හේතුව මෙතුමා උගන්වන දේවල් වල වටිනාකම තේරුම් ගන්නත් ඔළු⁣ව ඇතුලෙ අවශ්‍යම දේ
      තියෙන්නත් ඕන නේද...

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +6

    අැත්ත ටම ඔබතුමාලාවගේ අයයි පාර්ලිමේන්තුවට නොගියට. රෙටෙි අවාසනාවට යන්නම. ඔනමඅය. ඇමරිකාව ගිල්ල වපු සහ ගිල්ලවන්න යන ලණුව මොකක්ද කියලා හිතන්න සොයන්න මොලයක් නැති භූතයන් තමා දැන් න්නේ ස්තුතියි ඔබතුමාට

  • @malimali4037
    @malimali4037 4 ปีที่แล้ว +8

    දීර්ඝායුස වේවා ගුරු පියානනී

  • @thilinamadushanka
    @thilinamadushanka 4 ปีที่แล้ว +12

    මාරම දැනුමක්

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබතුමාට

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +2

    Obathuma apita loku sampathak..asai deshana ahan inna ..theruwansaranai dirgayu wewaa..❤👌🙏🙏🙏🙏🙏

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +13

    මමත් ඔය විදියටම කලුනික කෝටුවෙ කතාව මගෙ කිරිඅම්ම මට කියල දීලතිබුන මම කුඩාකාලේ

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว +6

    බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @thiliniperera1643
    @thiliniperera1643 4 ปีที่แล้ว +3

    Jeewithe dukak unath Oba thumage vigrahaya Harrima preethiyen sawan denawa...Oba thumata theruwan saranai!🙏

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පිං

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 4 ปีที่แล้ว +2

    great job please continue

  • @rajeewa1618
    @rajeewa1618 4 ปีที่แล้ว +11

    දැනුම් සාගරයක්

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 ปีที่แล้ว +2

    කන්දෙගම මහත්තයෝ දේශිය සහල් වර්ග වෙළෙඳ පොලේ පැවතියත් එහි මිල අධික නිසා සාමාන්‍ය ජනතාවට මිලදි ගත නොහැක, මිල සම්බන්ධයෙන් නිශ්පාදකයන්ගෙන් විමසු විට ඔවුන් පවසන්නේ අස්වැන්න අවම වීමත් නිශ්පාදන පිරිවැය වැඩි වීමත් මිල ඉහල දැමීමට හේතු වන බවත්ය, මේ සදහා ඔබතුමාගෙන් අදහසක් අවශ්‍යයි

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +3

    A denum kandarawa , hariyata avidina pusthakalayak wagei..🙏🙏🙏🙏🙏❤

  • @priyanganidesilva1270
    @priyanganidesilva1270 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට යහපතක් වේවා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +2

    සුවපත් වේවා!🙏

  • @maththakagamagesunandakith7559
    @maththakagamagesunandakith7559 4 ปีที่แล้ว +1

    Very God ,mr thilak

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @sunilsilva3669
    @sunilsilva3669 4 ปีที่แล้ว +1

    ඔබ තුමා වැනි පරහිතකාමී අවන්ක ශ්‍රේෂ්ඨ ගුරුවරු දස ඩෙනෙකු මේ හෙලයේ සිටි නම්,මේ හෙලබිම බැබලෙනවා.සත්‍යයි.

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +5

    බලාපොරොත්තු වයි හිටියෙ.ස්තුතියි .

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว

    ස්වභාව ධර්මය පිළිබඳ කොතරම් ප්‍රයෝකිව ඉදිරිපත් කලත්,සාහිත්‍ය ප්‍රබන්ධ එලේසම පිලිගෙන සමාජගත කිරීම එතරම් නුවණින් යුතු නැත.

  • @ugithmadujeewa8423
    @ugithmadujeewa8423 4 ปีที่แล้ว +10

    දෙවියෙක් කතාකරයි.....

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 3 ปีที่แล้ว

    Very good

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +2

    බුදුන් උපන්නෙ ෙම ලක්බිමෙ කියලා ඔබත් ෙසායාගෙනනම්. තියෙන්නෙ සත්‍ය ෙහලි කරන්න.ඔබ සැමදෙම අතහැරලා තිබෙන නිසා සත්‍ය පැවසිම ඔබෙ යුතුකමකි..ඔබතුමා දැනුම් සම්බාරයකින් පොහොසත් ශ්‍රෙෂ්ට උතුමෙක්🙏🙏🙏

    • @samithmadushan450
      @samithmadushan450 4 ปีที่แล้ว

      Loku gatalu mathu wenawa ehema kiwwoth

    • @enokaperera1232
      @enokaperera1232 4 ปีที่แล้ว +1

      @@samithmadushan450 අනේ මන්දන්නෙ නැහැ කවදා මෙ ෙබාරුව සත්‍ය ෙවයිද කියලා.අපිත් අාසයි මැරෙන්න ඉස්සෙල්ලා අැත්ත දැන ගන්න

  • @shanfernando90
    @shanfernando90 4 ปีที่แล้ว +1

    Whats I want to say and whats I get from spiritually about Mr Thailak Kadegama is our History of we lost our mother land Library .thanks.

  • @seylonpizza9549
    @seylonpizza9549 4 ปีที่แล้ว +17

    මේ උගන්වන කරුණු ඉතා වැදගත් එමනිසා සියලුම කොටස් චැනලයට එකතු කරන්න ස්තුතියි.

  • @ricvibesinc1
    @ricvibesinc1 4 ปีที่แล้ว +5

    Incredibly enlightening & spiritually awakening... seek only the truth so the truth seeks you & frees your spirit for eternity..

  • @sammikadilshan6328
    @sammikadilshan6328 4 ปีที่แล้ว

    Oba thima kiyana katha issara mage thaththa kiya denawa apita murugasan warusa gana ehema irawal 7k payana hati dan lamainta kiyala denna godak denek danneth na danagaththata kiya denna welawakuth na ai den e kale wage demapiyan ekka daruwo laga nane ithin oba thuma mewa kiya deela idiri anagate daru wasanawanthai dana ganna labena ekath theruwan saranai

  • @paolomaurizio4884
    @paolomaurizio4884 4 ปีที่แล้ว +2

    Me wedasatahana digatama karagena yanna wasanawa lebewa.......!

  • @lalanichithralatha4875
    @lalanichithralatha4875 4 ปีที่แล้ว

    Harima arthavath

  • @nuwanprasad9871
    @nuwanprasad9871 4 ปีที่แล้ว +1

    Obathumage denuma athi wishishthai ma pudumayata pathuna obata ayu bohoowewa

  • @vidurapoolitha5321
    @vidurapoolitha5321 4 ปีที่แล้ว +1

    good work

  • @Malshi_Adikari
    @Malshi_Adikari 4 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි.. ඊළඟ කොටසුත් ඉක්මනින් ලබාදෙන්න..

    • @Malshi_Adikari
      @Malshi_Adikari 4 ปีที่แล้ว

      @@samithmadushan450 ඔව්..

    • @Malshi_Adikari
      @Malshi_Adikari 4 ปีที่แล้ว

      @@samithmadushan450 මේ වීඩියෝව සම්බන්ධ ප්‍රශ්න අදහස් මොකුත් නොවිමසා පෞද්ගලික ප්‍රශ්න අහද්දි සෑහෙන්න කල්පනා කරන්න වෙනවා.. ඒවගේම සෑහෙන්න කුතුහලය දනවනවා..

  • @w.gamaralage2025
    @w.gamaralage2025 4 ปีที่แล้ว +6

    මගේ අම්මත් කළුනික කෝටු කතාව අපට කියා දීල තියෙනවා

  • @DeepaKumari-gu5nk
    @DeepaKumari-gu5nk 2 ปีที่แล้ว

    Mn hrima asai sirge desana ahanna... godakkkk vatinvaaa..

  • @jagathkumara6174
    @jagathkumara6174 4 ปีที่แล้ว +1

    good obathumata jayawewa

  • @m.tedirisinghe5179
    @m.tedirisinghe5179 4 ปีที่แล้ว +15

    මෙතුමා ජාතික සම්පතක් .අපිට විතර ක් නෙවි ලෝකෙට ම සම්පතක් .මෙවැනි වියතුංගේ දැනුම අපේ රටට කොපමණ සේවයක් ලබා ගත හැකිද

  • @ravindubandara9036
    @ravindubandara9036 4 ปีที่แล้ว +4

    ඊලග එකත් ඕනෙ ඉක්මනට.

  • @ksp5051
    @ksp5051 4 ปีที่แล้ว +2

    Watching a part of a video is useless. Sometimes the missing part is the most important one. Plz publish full vedios

  • @chethanieudeshika601
    @chethanieudeshika601 4 ปีที่แล้ว +5

    මෙය සුමේරියානු ඉතිහාස හා සමානයි.

  • @shanfernando90
    @shanfernando90 4 ปีที่แล้ว +2

    please Mr. Thilak Kandegama lectures all episode don't delete . thanks

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +6

    අපි කුඩාකාලෙ අපේ වත්තෙ හැමතැනම වගාකලා අපි අම්ම තාත්ත අපි මේ සෝගම් කියන ඉරිගුවර්ගය. අපි පිටි අබරල කුරහංගලෙන් පිට්ටු රොටී කෑව පසුකාලෙක ඒව ව්ගාකරන්නෙ නැතිව වදවෙලාම ගියා .

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 ปีที่แล้ว +8

    කන්දෙගම මහතාණෙනි , ඍජු මිනිස්සු නිවැරදි දෙයක් දැක්කම ඇසුනම ඒවාට ප්‍රශංසා කරනවා ඒ වගේම උන් වැරදි දෙයට ගරහනවා කිපෙනවා, ඔබේ දේශනාවේ එක ප්‍රකාශයක් සම්පුර්ණයෙන්ම වැරදි ඒ ස්වයං ජාත ඇල් සම්බන්ධ කරගෙන බුදු දහම මිත්‍යාවට වැටෙන්න හදනවා කියන කතාව .....ත්‍රිපිටකයේ දීඝ නිකායේ සීලක්කන්ධ වග්ගයේ බ්‍රග්මජාල සුත්‍රයේ තමයි ඔය ස්වයං ජාත ඇල් අපට හමුවන්නේ ඉතින් ඔබේ අදහස බුදුන් වහන්සේගේ දේශනාවටත් ත්‍රිපිටකයටත් අභියෝගයක්........ එනිසා එම සුත්‍ර දේශනාව නැවත කියවා බැලීම සුදුසුයි ..............

  • @සූරියදේශය
    @සූරියදේශය 4 ปีที่แล้ว +1

    niayamai

  • @ajithrathnayaka3993
    @ajithrathnayaka3993 3 ปีที่แล้ว

    මෙ කතාව මම අහල තියනවා කලුනිකකතාව

  • @chamaramendis7505
    @chamaramendis7505 4 ปีที่แล้ว +2

    minissu puduma hithena dewal walata hari kamati ewagema thaman vishwasa karana dewal walata hari kamati, kandegama mahathaya parisaraya gana kesewethah minissunge nadiyata katha karanna dannawa

  • @kushansalinda2371
    @kushansalinda2371 4 ปีที่แล้ว

    😚😚💖💖👍👍

  • @anulavithana5913
    @anulavithana5913 4 ปีที่แล้ว +1

    Obatumage denuma adahaganna behe dakinna watina Lanka puthrayek

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 ปีที่แล้ว

    කන්දේ ගම මහත්තගේ දෙනුම ගන්න අපේ අය පිං කරන්න ඕනේ..

  • @gahgaliyahage5303
    @gahgaliyahage5303 4 ปีที่แล้ว +1

    Obathumata Deerga Aausa
    Labeewa

  • @sudathsantha8874
    @sudathsantha8874 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌾🌾🌾🌾🌹🌹🌹

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว

    👍💐💐

  • @hashininawodayaperera5611
    @hashininawodayaperera5611 3 ปีที่แล้ว

    Ediriyata enna sir lankawee. Anagata paramparawata kiyala denna

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 4 ปีที่แล้ว +1

    Sirge poth miladhi ganna puluwan kohomadha

  • @ravindunishad6890
    @ravindunishad6890 4 ปีที่แล้ว +1

    sirge mewage vadasatahan walata sahabagi wenne kohomada...

  • @sandrafse3048
    @sandrafse3048 4 ปีที่แล้ว +1

    Wt is this programm.to whom he teaches like this.can anyone join for this course.

  • @deshgraphic796
    @deshgraphic796 3 ปีที่แล้ว

    Kalunika hoyaganna vidiya kiyanakotanam ekath mithyadittiyak vage hithune..rathran kambiyak kadanna kalunika kotuvaka...?

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 4 ปีที่แล้ว

    Kalunika ape gedara thiyenawa kalupatai Nika suwadai

  • @srilankamyyoutub8268
    @srilankamyyoutub8268 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @donjayawardene3625
    @donjayawardene3625 4 ปีที่แล้ว +2

    Focus camera tittle closer to the white board

  • @chalana3197
    @chalana3197 4 ปีที่แล้ว +3

    ඔක්කොම කොටස් ටික ඕනි...

    • @ayubowansrilanka
      @ayubowansrilanka  4 ปีที่แล้ว +1

      Channel ekata gihin balanna malli

    • @chalana3197
      @chalana3197 4 ปีที่แล้ว +1

      @@ayubowansrilanka අනිවා😋

  • @kelumprasanna7374
    @kelumprasanna7374 4 ปีที่แล้ว +1

    ඇවිදින පුස්තකාලයක්

  • @dularasanjaya7311
    @dularasanjaya7311 4 ปีที่แล้ว

    මාත් සෝගම් හිටෙව්වා දන්නෙ නැතුව..පස්සෙට දුන්නා කන්න ගිරව් ට😁😁😁

  • @binuriyasara4573
    @binuriyasara4573 4 ปีที่แล้ว +1

    Mewata sahabhagi wenne kohomada?

  • @kapilapallegedara
    @kapilapallegedara 4 ปีที่แล้ว +1

    ගුරුතුමනි.මම නුවර ඉන්නෙ.ඔබතුමාගෙ මේ දැනුම ලබාගන්න සම්බන්ධ විය හැක්කේ කොහොමද ?

    • @kumaridasanayake5541
      @kumaridasanayake5541 4 ปีที่แล้ว

      I got to know on the 11th .So when will u do it again.

  • @tharakasandaruwan6064
    @tharakasandaruwan6064 4 ปีที่แล้ว +1

    Bord eke liyana dewal penne ne sir

  • @chandanisalgado2261
    @chandanisalgado2261 4 ปีที่แล้ว +4

    ගුරුතුමනි මේ කාලයේ අපේ ගම් වල බිම්මල් පිපෙනවා. එත් ඒවා එකයි දෙකයි දවසට පිපෙන්නේ. මේවයේ බීජ ලබාගන්න හැකියාවක් තිබේද?
    ස්තුති.

  • @KC-Lanka
    @KC-Lanka 4 ปีที่แล้ว +5

    මෙතුමන්ව සම්බන්ධ කර ගන්නෙ කොහොමද..? මම පිටරටක ඉන්න කෙනෙක්.

  • @swarnamalani1634
    @swarnamalani1634 3 ปีที่แล้ว

    මහත්මයා ණෙනි පාට පැනකින් ලියනවා නමි ගොඩක් වටිනවා ලියනදේවල් පේන්නෙ නැහැ.......

  • @sureshsuranga4754
    @sureshsuranga4754 4 ปีที่แล้ว +1

    Kandegama mahathaya oyage email eka ewanna pluwanda

  • @lakminimaussagolla2683
    @lakminimaussagolla2683 4 ปีที่แล้ว +1

    Me videos pilivelata numbers damma nam hodae neda.Apita balanna pahasue

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 4 ปีที่แล้ว +10

    මම කන්දේගම මහත්මයා ගෙ වැඩ සටහන් බලන්නෙ පුදුම ඕනෑකමින් .ඒත් මට පුදුම ඔබ තුමාත් කියනවනෙ බුදුන්වහන්සේ උපදින්නට පෙර ඉන්දියාක් ගැන.දැන් බුදුන් උපන්නේ මේ හෙලබිම බව තහවුරු වෙලානෙ තියෙන්නෙ .

    • @සත්යසෙවීම
      @සත්යසෙවීම 4 ปีที่แล้ว +3

      ඔබේ අදහස සමග මාත් ඒකගයි.ඇත්තටම කන්දේගම මහත්මා ඒ සම්බන්ධවත් හොයල ඒ සත්‍ය කතාවත් අපේ අයට කියල දුන්නම් කියා නිම නොවන පිනක් සිද්ධ කරගන්නව. බොහොම ස්තූතියි

    • @gaweshakaya8329
      @gaweshakaya8329 4 ปีที่แล้ว +1

      බුදුහාමුදුරුවො ඉපදුනේ ඉන්දියාවෙ

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 ปีที่แล้ว +3

      අපේ දේ අපේ කම
      දේශීය දෙව්වරු.
      ස්කන්ද කුමරු
      සුමණ සමන්
      දැඩිමුණ්ඩ
      සූනියම්
      දියසෙන්( ඉදිරියට )
      අපේ දේව්වරුන්ට රටේ මුල්නැන
      දෙනතුරු රටේ දියුණුවක් නැත

    • @sarathfernando8849
      @sarathfernando8849 4 ปีที่แล้ว

      budun upanne Sri lankawe bawa Indiyawe kiyanne awurudu 2600kata kalin lankawa Indiyawen wen wela thibila na

    • @gayanihewa2204
      @gayanihewa2204 2 ปีที่แล้ว

      @@sarathfernando8849 🤣🤣
      ඇයි බොරු කියන්නේ.
      ඉන්දියාව ලංකාව වෙන්වෙලා අවුරුදු ලක්ශ ගානක්ට වැඩී අනේ 🤣
      කාවේරි ගගෙන් පහල රාවණ යුගයේ අයිති හෙලය්ට, කාවේරියෙන් ඉහළ භාරතයට. ඔය අවුල තමයි තියෙන්නේ ඉතිහාසය පටලවාගෙන. . ඉන්දියාව කියලා රටක් තියෙන්නේ සුද්ද හදපු හින්දා .ඊට කලින් භාරතය.

  • @sasindunimsharajhd2410
    @sasindunimsharajhd2410 4 ปีที่แล้ว +1

    ඔබ තුමා කෑගල්ලේනම් ඒ තරම් සතුටක් නෑ තවත්.එහෙමනම් රිඇක්ට් කරන්න.

  • @kavishkakulathunga3445
    @kavishkakulathunga3445 4 ปีที่แล้ว

    Maha buddhimathek me sir

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 ปีที่แล้ว

    කන්දේගම මැතිතුමනි ඔබම ඔබට
    පිස්සෙක් කියනවා..මායා කැලැන්ඩර් ය
    පිලිගන්නවා නම්.. ගෞතම බුදුරජාණන්
    ඇතුළු සියලු බුදුවරැ මේ හෙළ බිමේ උපන්නේ කියන කතාව ගැන හොයන්න
    උත්සාහ නොකරන්නේ මන්ද? මැයි මාසෙ සිද්දාර්ත තාපස බුදු උනා කියනවා..උෂ්ණත්වය. අංසක 45-50ට
    යනවා..හොදටම වියලි කාලගුණය ක්
    වතුර ත් නැහැ ..කොාහොමද සුජාත සිටු දියනිය නේරංජනා ගගලගට එනවා.
    වතුර හොදටම..පාත්තරය උඩුගං බලා
    යන්න වතුර ඕනේ ..
    ඔය කියන කාලය ගැන හොයලා. බලන්න ..

  • @lioneltilakasiri8474
    @lioneltilakasiri8474 4 ปีที่แล้ว

    Oba tumage phone number ekka labadenawada wadagath karanawakata.

  • @donjayawardene3625
    @donjayawardene3625 4 ปีที่แล้ว

    Can't see anything what he writes

  • @shanewhite352
    @shanewhite352 3 ปีที่แล้ว

    යාප කියන්නෙ කන්දේගම ක්‍රශ් වෙලා හිටපු ඉගන ගන්න ආපු කෙල්ලෙක් එක්ක යාලු උනු එකෙක්. කන්දේගමගෙ තරහ සාදාරනයි ඉතින් 😂 ක්‍රශ් එක එයාගෙ ඔෆිස් කාමරේට ගන්න බැරි උනු දුක ඇති

    • @Gunarathna-d1j
      @Gunarathna-d1j 6 หลายเดือนก่อน

      Anunta pada hadanda Kalin uba Amma wateyanaaka nawathtapan

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 4 ปีที่แล้ว

    Kalunika nika gaha wagemai dampata mal kiniththak enawa

  • @gayanchinthaka8285
    @gayanchinthaka8285 3 ปีที่แล้ว +1

    ඉසිවරයෙක්

  • @slfunny3536
    @slfunny3536 4 ปีที่แล้ว +3

    බුදුන් උපන් ජම්බුද්දිපය මෙ හෙළ බිමයි

    • @samanpradeepica4232
      @samanpradeepica4232 4 ปีที่แล้ว

      Ali. Minis. Gatumatah. Visadumak. Me. Palaka. Mahatwarunata. Karunakarala. Kiyadenna. Widwat. MahatA. Nani

  • @athulakumara8032
    @athulakumara8032 ปีที่แล้ว

    Pon number eka danna

  • @niky7197
    @niky7197 4 ปีที่แล้ว +1

    into eke ladies voice eka extremely disgusting

  • @janaka123kandy
    @janaka123kandy 4 ปีที่แล้ว

    andegedara mahatmayo El wee tiyanawanam mata ahurak ganna hekida wagakaranna 0779355039

  • @myschool5453
    @myschool5453 ปีที่แล้ว +1

    පිස්සු යකෙක්.

  • @dyanidyani4550
    @dyanidyani4550 4 ปีที่แล้ว +3

    බුදුන්වහන්සේ උපන්නෙ ලංකාවෙ කියලා එතුමා දන්නවා .නමුත් කියන්නෙ නැහැ .

    • @favoritekaraoke7460
      @favoritekaraoke7460 4 ปีที่แล้ว +1

      Aniwaren.matath eka hituna..metumata garahim godak enawa oka kiwwoth

    • @nirodhasrimal8038
      @nirodhasrimal8038 3 ปีที่แล้ว

      Budurajanan wahanse pahediliwama suthtrayakin desana krana siyalu buduwaru pahala wanne dabadiwa kiyala.kauda lankawa kiyala kiyanne?

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 ปีที่แล้ว

    👍💝🙏