කන්දේගම මහතා නැවත ඇළහැර යන්නේ නෑ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @ranjikakumu7700
    @ranjikakumu7700 2 หลายเดือนก่อน +19

    ඔබ තුමා ගේ සේවය රටට අත්‍යවශ්‍යයයි.දීර්ගායු වේවා!

  • @ThusharaSilva-xi1mc
    @ThusharaSilva-xi1mc 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාට තෙරුවන් සරණයි..! 🌟💖🌟

  • @kittykat4448
    @kittykat4448 2 หลายเดือนก่อน +10

    ඔබතුමාට ආදරෙයි. තෙරුවන් සරණයි.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 หลายเดือนก่อน +3

    කිසිම තොරතුරක් නැතුව හිටියෙ කන්දෙගම මහත්තයා ගැන බොහොම ස්තුතියි.එතුමා ගැන තොරතුරක් දුන්නාට..

  • @jmslakma2682
    @jmslakma2682 2 หลายเดือนก่อน +4

    හරි පිළිවලයි,කලාතුරකින් හම්බවෙන නිහතමානී කෙලින් වැඩ කරන චරිතයක් සර් ඔබතුමා,ඉන්න තැනක හරියන්න ඕන,හොදින් සතුටින් ඉන්න.. 😊🌱

  • @RoshanSujith-ks7qf
    @RoshanSujith-ks7qf 2 หลายเดือนก่อน +17

    ඔව් කන්දෙගම මහත්තයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි

    • @Appuhamillage
      @Appuhamillage 2 หลายเดือนก่อน +1

      👿👿👿👿👿🤪🤪🤪🤪🤪🤪🤪🤪

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 หลายเดือนก่อน +28

    කන්දේගම මහත්තය ඇලහැර නොගියට කමක් නෑ, පාර්ලිමේන්තුව ට යන්න ඕනෙ.

    • @madushakularathna9078
      @madushakularathna9078 2 หลายเดือนก่อน +2

      අනිවාරෙන් මං අදත් හිතුවා... කෘෂි කර්ම ඇමති

    • @lahirushehan2343
      @lahirushehan2343 2 หลายเดือนก่อน +2

      පිටසක්වලයෙක් කියල හිතන් ඉන්න එකෙක් පාර්ලිමේන්තු යවන්න නුසුදුසුයි. කෘෂිකාර්ම අමාත්‍යාංශ ලේකම් වගේ හොඳා

    • @Appuhamillage
      @Appuhamillage 2 หลายเดือนก่อน +2

      Mu amu gawaya 👿👿👿👿👿👿

    • @deliciousfoodwithkanthikic3172
      @deliciousfoodwithkanthikic3172 2 หลายเดือนก่อน

      Aniwarayenma❤❤❤

    • @deliciousfoodwithkanthikic3172
      @deliciousfoodwithkanthikic3172 2 หลายเดือนก่อน

      Oh uta Krishikarma amathikama diyayuthui

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 หลายเดือนก่อน +9

    මන් ලන්කාවට ආවම ඔබ තුමා හමු වෙන්න එනව මන් අසයි මගෙ ඉඩමත් ඒ වගෙ හදන්න

    • @lakshan1044
      @lakshan1044 2 หลายเดือนก่อน

      අපිත්.ජය.✊

  • @sdabare1939
    @sdabare1939 2 หลายเดือนก่อน +7

    කන්දේගම මහත්මයා ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කෘෂි කර්මෙ ගැන ඔබතුමාට විතර දැනුම තියෙන කිසිම කෙනෙක් නෑ

  • @jmslakma2682
    @jmslakma2682 2 หลายเดือนก่อน +3

    ජය වේවා !

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 2 หลายเดือนก่อน +3

    මහම්පත් sir ඉඉදිරියට කරන videos වලින් තේ දලු කඩන නිවැරදි ක්‍රමය පොඩ්ඩක් කියල දෙන්න

  • @ManelPererahm
    @ManelPererahm 2 หลายเดือนก่อน +2

    කන්දෙගම මහත්තයෝ ඔබතුමා තමයි කෘෂිකර්මාන්තය පිලිබදව උපදේශක තනතුරට පත්විය යුත්තේ. ජනාධිපති තුමනි මොහුගේ සේවය ලබාගන්න. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවිය හැක්කේ මෙවැනි දක්ෂයින් ලංකර ගැනීමෙනි.

  • @Chandana.peramuna1
    @Chandana.peramuna1 หลายเดือนก่อน

    මෙතුමාගේ දැනුම රටේ කෘෂිකර්මාන්තයට යොදාගන රට ඉදිරියට ගෙනයමු ජනපති තුමනි!!!!

  • @samankumara1181
    @samankumara1181 2 หลายเดือนก่อน +3

    ඔබ තුමා ට මාගේ ආදරය හෙලය්ට ජය

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 หลายเดือนก่อน +2

    Jayawewa Mathiduni budusarany oyalata ❤❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 2 หลายเดือนก่อน +2

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @AnulaPriyadarshani-f5y
    @AnulaPriyadarshani-f5y 2 หลายเดือนก่อน +3

    තෙ රුවන් .සරණයි .ඔබතුමා ට

  • @ruwanrenuka6967
    @ruwanrenuka6967 หลายเดือนก่อน

    කෘෂිකර්ම ඇමති පදවියෙන් පිදිය යුතුයි.... 👍👍

  • @Kas90210
    @Kas90210 2 หลายเดือนก่อน +1

    🙏🙏💐

  • @tckekirawa7827
    @tckekirawa7827 2 หลายเดือนก่อน +1

    ඔබතුමා පිටසක්වල ජීවියෙක් වගේ බොහෝ ම ගම්බිරව කල කතා මතක් වෙන කොට යි දැනුයි අතර මොකක් හරි අමුත්තක් දැනෙනවා 🤔😊

  • @champabatagoda6665
    @champabatagoda6665 2 หลายเดือนก่อน +14

    ඇයි කන්දෙගම මහත්තයා සීහෙළ ගම්මානයෙන් ආවේ දුෂ්ට මිනිස්සු නිසා ද එතන කොච්චර ලස්සන වටින ස්ථානයක් ද සීහෙල ගම්මානය ගැන සොයා බලන එක නතර කරන්න එපා අපිට ඒකෙ videos බලන්න ඕන

    • @SgSg-r7z
      @SgSg-r7z หลายเดือนก่อน +1

      සහතිකවම මගේ පපුව හිර උණාවගේ දැණුනා, ඒ ගම්මාන වේනුවේන් ඔබ තුමා කල කැපවීම,😢😢😢😢

  • @AmalChamaka
    @AmalChamaka 25 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට මෙයා එන්න ඔනි ගං කබ්බො මොනවද කලෙ කැලැවල් කැපුවා😢😢😢😢😢😢😢😢😢😢

  • @jmslakma2682
    @jmslakma2682 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සන පැත්තක් වගේ

  • @KaanandaAnanda
    @KaanandaAnanda 2 หลายเดือนก่อน +1

    👍🙏

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +1

    කන්දේගම මහත්මයගෙ දැනුම දෙවනි පරපුරට දෙනවනම් වඩාත් වටිනව.

  • @samandesilva5421
    @samandesilva5421 2 หลายเดือนก่อน +2

    So sad to see you are leaving Ela hara your kingdom you estabished

  • @wick1952
    @wick1952 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nimrekabaloliya3064
    @nimrekabaloliya3064 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @udeshgunathilake9686
    @udeshgunathilake9686 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @disnaperera5026
    @disnaperera5026 2 หลายเดือนก่อน +2

    Gon Kandegama gapaya

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 2 หลายเดือนก่อน

    Kandegama mahathmanani,,obathumge denuma anagatha parapurata labadeemata poth kihipayak sangrha karanna.

  • @Melan-u5c
    @Melan-u5c หลายเดือนก่อน +1

    යන යන තැන වංචා කරන කොට යන එන මං නැති වෙනවා.මිනිස්සු රවටල ගත්ත මුදල් දෙන්න. එතකොට ඇලහැර යන්න පුලුවන් වෙයි.

  • @sanjuheshan8428
    @sanjuheshan8428 2 หลายเดือนก่อน

    😍

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน

    The dalu kaduwata ethana indala ena siyaluma sinhala minissu horu

  • @vishwakamma9142
    @vishwakamma9142 2 หลายเดือนก่อน +3

    සිංහල ගම්මානය විකුනලා තියෙන්නේ අන්‍ය ආගමිකයින්ට ද

  • @AmalChamaka
    @AmalChamaka 25 วันที่ผ่านมา

    💝🇱🇰💝🇱🇰💝🇱🇰💝🇱🇰💝🇱🇰💝🇱🇰💝🇱🇰💝

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 หลายเดือนก่อน +2

    dergausa leabeawa obatumata obawaneya mearatean nekma gihyama Ratata paduwak weannea

  • @yazuto1372
    @yazuto1372 2 หลายเดือนก่อน +2

    ඔබතුමා දවසක් කිව්වා මේ මේ පොලොවේ නිධන් තියෙන බව ආන්ඩුවෙ ණය බේරා ගැනීමට පුලුවන් බව දැන් පත්වෙලා ඉන්න ජනාධිපතිතුමා අවන්ක නායකයෙක් නිසා කතාකරලා රටේ දියුණුවට යොදා ගන්න❤

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 หลายเดือนก่อน

    ඒන්න ඕනේ බලන්න

  • @anuralatha
    @anuralatha 2 หลายเดือนก่อน

    ර්‍ විග්‍රයාගී කන්දේමහගමයානෙණි!

  • @sasbubble3393
    @sasbubble3393 2 หลายเดือนก่อน +1

    Ausa boho weva mageth au gena boho kal jeewath weva

  • @noyelnoyel4458
    @noyelnoyel4458 2 หลายเดือนก่อน

    mata kathakarana awashayai, sambandha karagana widhak kiyana mata

  • @AmalChamaka
    @AmalChamaka 25 วันที่ผ่านมา

    මම හිතන්නෙ මෙ මනුස්සයා විතරයි ලංකාවෙ අගය තෙරෙන්නෙ ☸️☮️🔯🕎🕉️🛐☦️☪️✡️ ම්නිස්සුන්ගෙ ඇස් අරින්න කාලය හරි නැතිනම් දෙවියනි පති හබාසි වෙවි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💝👽

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 หลายเดือนก่อน +2

    ජනක මහල්පත් මහත්මයගෙ නොම්මරේ එවනව නම් හොඳයි .

  • @CmoFareed
    @CmoFareed 2 หลายเดือนก่อน +3

    Krusikarma emathi kama dunnoth ratama goda

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 2 หลายเดือนก่อน +3

    කන්දේගම මහත්මය ගෙ ගෙදර තිබුණ නේ පච බංකුව කියල එකක්. ඒකෙ ඉඳගෙන නෙ ඔය ගැමි කතාවල් කරන්නෙ.

  • @AmalChamaka
    @AmalChamaka 25 วันที่ผ่านมา

    👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝👽💝

  • @basurasenevirathne2442
    @basurasenevirathne2442 2 หลายเดือนก่อน +1

    බොරුව

  • @lahirushehan2343
    @lahirushehan2343 2 หลายเดือนก่อน +2

    පිටසක්වලයෙක් කියල හිතන් ඉන්න එකෙක් පාර්ලිමේන්තු යවන්න නුසුදුසුයි. කෘෂිකාර්ම අමාත්‍යාංශ ලේකම් වගේ හොඳා

  • @prabathguruge6898
    @prabathguruge6898 2 หลายเดือนก่อน +2

    ඔබ තුමා ගේ සේවය රටට අත්‍යවශ්‍යයයි.දීර්ගායු වේවා!

  • @CmoFareed
    @CmoFareed 2 หลายเดือนก่อน +3

    Krusikarma emathi kama dunnoth ratama goda