සිතේ සැහැල්ලුවෙන් ජිවිතය ගත කරන්න සිත එකග කරන්නේ මෙහෙමයි | A S Balasooriya | Relax Your Mind

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @විශ්වබලය
    @විශ්වබලය 4 ปีที่แล้ว +7

    සත්‍ය දෙ හෙලිකරන ඇත්තම දර්මය ලොවට හෙලිකරන ඔබට ගොඩක් පින් 🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +2

    ආදරණීය ගුරුතුමනි ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @l.pperera5959
    @l.pperera5959 8 หลายเดือนก่อน +1

    ස්තුතියි දෙව්පියාණනි ඉතාම වටිනා අවවාදත්මක දේශනාවකි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @nelumbalasooriya355
    @nelumbalasooriya355 ปีที่แล้ว +1

    ඉතාම වටිනා දේශනයක් මාමා සියලු ප්‍රශ්න විසදගන්න බුද්ධියට ඉඩ දෙන්න ඕන වර්තමාන මේ මොහොතේ ජීවත් වෙන්න ඕන මේ ජීවිතය තියෙන්නෙ වර්තමාන මොහොතෙයි නිරන්තරයෙන්ම වර්තමාන මොහොත අලුත් වෙනවා

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว +2

    අපේ ආදරණීය ගුරැතුමාට දීර්ඝායුෂ

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +1

    හරිම සන්වේදි කුරුල්ලන් 🐦 🐦 🐦 🐦 🐦 🐦 🐦 🐦 🐦 🐦 ගේ කතාව අහලා මට ගොඩාක් දුකයි.මමත් හැගිමෙන් ගත්තේ. මන් සංවේදී වුණා ඔබතුමාට ගොඩාක් පින් 🙏 ස්තුතියි 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi6922 3 ปีที่แล้ว +4

    සමහර මිනිස්සුන්ට ජීවත් වෙන්න ප්‍රශ්න සහ ගැටලු අවශ්‍යයි. ඔවුන් ගැටලු හදාගෙන ඒවට අනිත් අයවත් ඈඳ ගන්නව. ගැටලුවට විසඳුමක් දුන්නත් ඒකෙනුත් ගැටලුවක් හදාගන්නවා.

    • @pravferna4481
      @pravferna4481 3 ปีที่แล้ว +1

      ඔව් හරියටම හරි. මගේ අම්මත් එයාගෙ නංගිලත් එහෙමයි . පුදුම මානසික රෝගීන්. අංගොඩ මානසික රෝහලට ත් අරන් ගියා. වැඩක් නෑ. මම ගොඩක් වැටිලා ඉන්නේ ...

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว +3

    ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි නිවන් මඟ yonisomanasikaraya පමණයි

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 ปีที่แล้ว +1

    කන්නෙ බොන්නෙ නැතුව හිටියා ම සැහැල්ලු වෙනවා ඒක හරියටම හරි ඔබ තුමන්ගේ කතාව. දෙවිවරුත් කන්නේ නෑනේ. ඒකයි එයාලා සැහැල්ලුවෙන් ඉන්නෙ ස්තුතියි ඔබතුමන්ගේ වැදගත් දේශනාවට

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 ปีที่แล้ว +2

    Bohomath sthuthi oba thumata me labadena upades walata .

  • @WasanthaKarunanayake-y9b
    @WasanthaKarunanayake-y9b หลายเดือนก่อน

    Obatumata deergayusha labewa

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 ปีที่แล้ว +3

    ජීවිත නිතරම අලුත් වෙනව අලුත් වෙනව අලුත් වෙනව.....

  • @CHIRANTHA85
    @CHIRANTHA85 3 ปีที่แล้ว +7

    ආදරණීය හිතවතුනි,
    ආධ්‍යාත්මික ගවේෂකයන්ට ආලෝකයක් එක් කළ ඒ එස් බාලසූරිය මහතාගේ යූ ටියුබ් චැනලය යම් පුද්ගලයකු විසින් 8/10/2021 වෙනි දින හැක් කර එහි පාලනය ලබාගෙන ඇති බව කණගාටුවෙන් දන්වා සිටිමි.

    • @suchiranamina3502
      @suchiranamina3502 3 ปีที่แล้ว

      😭

    • @suchiranamina3502
      @suchiranamina3502 3 ปีที่แล้ว +1

      ඒක ආයිත් හදාගන්න බැරි වෙයිද ?

    • @chandimabandara2138
      @chandimabandara2138 2 ปีที่แล้ว

      එසේ කල කෙනාට විශ්වය සුදුසු තෑග්ගක් දෙයි. බාලසූරිය මහතාගේ බලයට කිසිම කෙනෙක් ta බෑ කරදරයක් කරන්න . එතුමා විශ්වය ජය ගත් කෙනෙක් .

    • @hmcm5741
      @hmcm5741 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🌺🌺🌺

  • @sciencebaseall
    @sciencebaseall 2 หลายเดือนก่อน

    මේ මොහොතේ හැම දෙයක්ම තියෙනවා මේ මොහොතේ පරිපූර්ණව ජීවත් වෙන්න පුරුදු වන්න

  • @nithinidezoysa921
    @nithinidezoysa921 4 ปีที่แล้ว +1

    Thank u si,r sir kiyuwa de aththama thamai,budu saranai

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ depalatama....K.S.A

  • @NalinFenando
    @NalinFenando 4 หลายเดือนก่อน

    Sthuthiii obathumata🙏💐

  • @uthpaliseneviratna2708
    @uthpaliseneviratna2708 4 ปีที่แล้ว +2

    Dear Uncle your voice is so familiar to us You used to be my father’s very close friend in Badulla it’s so nice to hear again Please take to my father S,M Jayatilaka He will be happy to hear from you again Upuli

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu sadu !!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!

  • @nirmalasilva3241
    @nirmalasilva3241 4 ปีที่แล้ว +1

    ඔබට බුදු සරණයි

  • @navodhaprabath6623
    @navodhaprabath6623 2 ปีที่แล้ว +1

    🙏🙏 budusaranai

  • @Vikx12374
    @Vikx12374 4 ปีที่แล้ว +2

    Thank you sir

  • @reggiesoyza8540
    @reggiesoyza8540 4 ปีที่แล้ว +1

    Thank you sir.A greate speech.

  • @champikadilhani5359
    @champikadilhani5359 4 ปีที่แล้ว +1

    Obata theruwan saranaii....🙏🙏🙏

  • @rideeart9219
    @rideeart9219 4 ปีที่แล้ว +2

    very good discussion

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +2

    Bohoma..sthuthi

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 🙏

  • @sudharmagamage2105
    @sudharmagamage2105 4 ปีที่แล้ว +2

    Konde kapala kathai .kalin natural .lassanta hitiya .Aparaade mode welaa mooda welaa .

  • @asankaindrajith8712
    @asankaindrajith8712 3 ปีที่แล้ว

    Sthuthi wewa

  • @achintha894
    @achintha894 3 ปีที่แล้ว

    ජය වෙිව බුදු සරනයි

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙏🙏

  • @lathapushpakumari6108
    @lathapushpakumari6108 2 ปีที่แล้ว

    Obathumata pin.me kerana sathkarayata.deergausha labewa

  • @sisirawiriduhewage2113
    @sisirawiriduhewage2113 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ thanks

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว +1

    obara diraga ausha lebewa!!❤🙏💪🤲

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 ปีที่แล้ว

    Thank you Sir 🙏🙏🙏💐❤️🇮🇹

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 11 หลายเดือนก่อน

    Theruwan sarnai sithuthithi sithuthithi sithuthithi sithuthithi

  • @chandrananayakkara1498
    @chandrananayakkara1498 3 ปีที่แล้ว

    Present moment is important. Live a t his moment not with past or future. Thank u sir for ur. valuable advise.

  • @w.m.s.bandara61
    @w.m.s.bandara61 3 ปีที่แล้ว

    Theruwansarani !

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว

    Balasooriya.mahathaneni.ma.oda.davasesu.hondama.Desanava.sthuti

  • @premanidesica5928
    @premanidesica5928 2 ปีที่แล้ว

    Good

  • @tihasarurajapaksa2641
    @tihasarurajapaksa2641 3 ปีที่แล้ว

    Godak hondai

  • @malaniematilda9548
    @malaniematilda9548 ปีที่แล้ว

    ❤❤😊

  • @dilikasusiran11
    @dilikasusiran11 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tmaxpndt9851
    @tmaxpndt9851 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏😊😇

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 ปีที่แล้ว +1

    Kaaryaalayee athi uu prasnaya gedara nathi bawa therum ganna

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    තැන්ක්ස්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    San deshanawa asanna

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 2 ปีที่แล้ว

    ❤️

  • @ulnirmala2833
    @ulnirmala2833 3 ปีที่แล้ว

    🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 ปีที่แล้ว +1

    විසදුම් සෙවීමට ඇති කැමැත්තක් නිසා

  • @sunithaperera7585
    @sunithaperera7585 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shahanikularathna5533
    @shahanikularathna5533 4 ปีที่แล้ว

    Sir ge pho num ekak nedda..harima watinawa stress life ekata loku upakarayak sirta budu saranai..

  • @subadraa.m4533
    @subadraa.m4533 4 ปีที่แล้ว

    obatumata.b.s

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 ปีที่แล้ว

    , 🙏

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 3 ปีที่แล้ว

    💖💕💖🙏🙏🙏🙏

  • @shanikanishani4992
    @shanikanishani4992 4 ปีที่แล้ว +1

    Gataluva samaga alen nati gaten nati tada sitak pavatinam ginnakin haniyak kara nogannase gataluven janiyak kara nogena jivathviya haka athdakimen pavasanne

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 ปีที่แล้ว

    Iskole ganan walata ne prasna alla ganna purudu karanne

  • @shyamanissanka4592
    @shyamanissanka4592 4 ปีที่แล้ว +1

    💕 💕 🙏🙏🙏🙏☀️☀️🇸🇪

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว

    මටනම් ප්‍රශ්නමයි හැමදාම. හිතට දැනෙනවා වැඩී ඒකයී.. ඒක නැති කරගන්නෙ කොහොමද

  • @relaxingsl1413
    @relaxingsl1413 3 ปีที่แล้ว +3

    ඔබතුමාගේ යූටියුබ් චැනල් එකට මොකද උනේ

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

    • @relaxingsl1413
      @relaxingsl1413 3 ปีที่แล้ว +1

      @@Welawa as balasooriya kiyala channel ekak thibuna dan eka nani 🥺

    • @kovidagunawardana8760
      @kovidagunawardana8760 3 ปีที่แล้ว +1

      Eaka suspend karapu scene ekak thiyenne. Math me eaka Hoya Hoya hitiye

    • @suchiranamina3502
      @suchiranamina3502 3 ปีที่แล้ว +1

      ඒක තමා,මාත් දැන් දැක්කෙ

  • @Freshcook2023
    @Freshcook2023 4 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺👍🌞

  • @gnanapremarathna726
    @gnanapremarathna726 2 ปีที่แล้ว

    2022/05/24 /6.35 pm

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว

    2021 06 13

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว

    "''!!!'''

  • @shaadionline8387
    @shaadionline8387 3 ปีที่แล้ว

    Hello Balasooriya
    Send me your new email address
    As still I can’t post what I know 200% about you and what you did publicly due to a valid reason .

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      දිගටම අපිත් එක්ක ඉන්න 😍❤️

  • @kingsrestsigiriya4834
    @kingsrestsigiriya4834 4 ปีที่แล้ว +2

    Thank you sir

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว

    Good

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว +1

    Good