විශ්ව ඥානයට ඇතුල්වන විදිහ/මාතර දේශනය 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 273

  • @coachwithnuwan3625
    @coachwithnuwan3625  ปีที่แล้ว +46

    මතක තියාගන්න .......මේ ඔබට ඇහෙන්නේ 50%ක කතාවක් පමනයි.....දාන්න බැරි කතා edit කරලා ඇති බව.......

    • @kumarihettiarachchi4943
      @kumarihettiarachchi4943 ปีที่แล้ว +6

      සර් ඒ ටිකත් අහන්න බැරිද

    • @VishakaJayakoodi
      @VishakaJayakoodi ปีที่แล้ว

      ​@@kumarihettiarachchi4943😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤😊

    • @RKSRanjanee
      @RKSRanjanee ปีที่แล้ว +4

      අනේ සර් ඒටිකත් කරැණාකර ලබාදීමට කාරැණික වන්න,තෙරැවන් සරණයී ,!!!!!!

    • @karunahitinayaka397
      @karunahitinayaka397 ปีที่แล้ว +6

      සසර කතරෙන්. එගොඩ වෙන්න වෙර දරන අප හට පිපාසයට ජල බිදක් වගෙයි අප ගැනත් අනුකම්පාවෙන් මුලු දේශනයම අපටත් දෙනමෙන් කාරුණිකව ඉල්ලමි..

    • @udeshikadilrukshi5156
      @udeshikadilrukshi5156 ปีที่แล้ว +2

      😢

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +82

    සර් .. මං තාම මේ වීඩියෝ එක බලන ගමන් ඉන්නෙ .. පොඩ්ඩකට නවත්තන්න උනා අකමැත්තෙන් හරි .. මොකද යම් කටයුත්තකට වෙලාව හරස් උන නිසා .. ඉතිං මට හිතුනා ඉතුරු කොටසට සම්බන්ධ වෙන්න කලින් සර් ට මගේ අදහස දාන්න ඕනෙ කියල .. ඇත්තෙන්ම ඔබ නම් බුදුවරයෙක් වගේ .. මොන තරම් සරල සැහැල්ලුද මේ ජීවය ..ඇත්තමයි අර මේ බකපණ්ඩිතයා තමයි මෙච්චර දවසක් හැමදේම කලේ .. කොච්චර දේවල් දැන ගත්තත් ඒවා ප්‍රායෝගිකව කරගන්න දුන්නෙ නෑ ඒ බකපණ්ඩිතයා ...සර් .. සර් එක්ක මෙහෙම මේ විශ්වීය ගමන සහ මේ ආද්‍යාත්මීය ගමන යද්දි අර කිව්ව වගේ අපිරිසිදු ජලය පිරිසිදු කරන් අවසානයේ ඒ ජලය වාෂ්ප කරගන්න පුලුවන් ... එතැනට අපිව මෙහෙයවනවාට ඒ දේ අපිට ඉතාමත්ම සරලව කියාදෙනවාට අපේ රත්තරන් සර්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා මම .. ඇත්තටම ඇති දෙයක් නෑ කියල දැනෙනව සර් .. සර් ඒ බිල්ඩින් එකේ කොටස් එකින් එක කඩා දැම්මා වගේ මං මගේ ශරීරය තුලට වැදී මගේ ශරීරය කොටස් නැති වෙනව මන්සින් දැක්ක .. පස් ගොඩක් වෙනව දැක්කා .. සර් හරීම පුදුමයි ඒ හිස් කම මට තාම දැනෙනවා ..සැහැල්ලුවක් දැනෙනවා සර් ..මේ මොහොත මට හරි සැහැල්ලුයි සර් .. සර්ට අනේකවාරයක් පිං සහ අනේකවාරයක් ස්තූතියි ... ඇත්තමයි සර්ට කෙසේ නම් කෘතවේදී වෙන්නද .. මං මොනදව ඒ වෙනුවෙන් පාවිච්චි කරන වචන .. ඉක්මනින්ම මගේ නැවැත්මට කරුනු කාරනා සාක්ශාත් කරගැනීමට ලැබේවා .. එමෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන සෑම සියලුම දෙනාට නිවන අවබෝධ වීමට මේ වීඩියෝව හේතුවාසනා වේවා .. හැමෝටම තෙරුවන් සරණයි .. 🙏🙏🙏

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +1

      ස්තුතියී 🙏 අපිට සුබ 💐 සුබ පැතුවට.

    • @samanbandara4554
      @samanbandara4554 ปีที่แล้ว

    • @Pubuduwathmini
      @Pubuduwathmini ปีที่แล้ว

      සර් මං සර්ගේ මාතර වැඩසටහනට සහභාගි වුණා.
      ඊට දින කිහිපයකට කලින් මගේ යෙහෙළියක් මාර්ගයෙන් ඔබගේ fb එකට add. වුණා.. මාතර වැඩ සටහන ගැන ගැන දැනගත් මොහොතේ මා ඉතාමත් සතුටට පත්වුනා. මොකද මම එම ස්ථානයට ඉතාම ළඟ නිවසක සිටි බැවින්.😊
      නමුත් අවසාන මොහොත වනතුරු එයට සහභාගී වීමට ලැබේවි යැයි මා විශ්වාස කළේ නෑ.😮
      පෙර දින රාත්‍රියේ මා එළිවනතුරු අවදියෙනුයි සිටියේ.
      සර් ධර්මයට මා ඉතාමත් ලැදියි.
      නමුත් පාලි භාෂාවට නම් අකමැති යි.
      මීට ටික කලක සිට අප විඳින මේ සතුට සැබෑම සතුට නොවන බවත්..එය තාවකාලික බවත් දැනී මෙයට විසඳුමක් සෙවිය යුතු බව තීරණ ය කලා
      උඩු දුම්බර කාශ්‍යප ගරුතර ස්වාමීන් වහන්සේගේ දහම් දේසනා අසා මගේ සිත මෙත් සිතුවිලි වලින් පුරවාගෙන සිටි අවධියකදී තමයි ඔබතුමාගේ දේශනය සවන් දෙන්න ලැබුනේ. මා ඔබතුමාට ගෞරව පූර්වක නමස්කාරය පුද කරන්න කැමතියි.
      සර් මම එදා දේශනයේ දී ලබා ගත් උපදෙස් අනුව සෙමින් අවබෝධයෙන් ඉතිරි ගමන යන්ට තීරණය කලා.
      අද වනවිට දිනකට වැඩි වාර ගණනක් සිහියෙන් මගේ කය අනුව සිත තබමින් සැනසිල්ලේ දවස ගෙවමි. මඩ බොර වුණු මගේ සිතුවිලි දිය බඳුන පැහැදිලි වනතුරු මෙලෙස සිටිමි.. ඔබට බොහෝ පින් අනුමෝදන් වෙත්වා නුවන් සර්

    • @Pubuduwathmini
      @Pubuduwathmini ปีที่แล้ว +3

      අපට තේරුම්ගත හකි සරල සිංහලෙන් මේතරම් ගැඹුරු දහමක් සරලව මට මිට පෙර ඇසී නැත .මුලු දවසම දේශනය තිබුනත් කිසිදු විඩාවක් නොදැනීම හාස්කමක්..
      පහුවදා කිසිම බරක් නැති මනසක්..ජවය පිරුණු සිරුරත් ගැන මටම පුදුම යි.. තවමත් සිතේ ඇතිතේ ඒ අමුතු ප්‍රබෝධයයි..

    • @surekharathnayake1163
      @surekharathnayake1163 ปีที่แล้ว

      @@Pubuduwathmini ඔයා මේ දේශනයට සම්බන්ධ උනාද ... ඔව් මට හිතෙනව සහ දැනෙනවා එහෙම වෙන්න ඇති කියල ..ඒ දැනෙන දේ හාස්කමක් ..

  • @ThushithaKumarage-qg4fj
    @ThushithaKumarage-qg4fj ปีที่แล้ว +8

    අද නම් ප්‍රත්‍යක්ෂ යෙන් , ප්‍රත්‍යක්ෂ යටම පත්වුනා වගේ දැනුනා, ඔබතුමා ගේ මෙහෙවර අගය කරන්න වචන නෑ , සැබෑ බෝධිසත්ව යෙක්මයි. දීර්ඝායුශ ලැබේවා ! තෙරුවන් සරනයි !! දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf ปีที่แล้ว +9

    සිත මට අකීකරු හැමවිටම ඔබතුමාගේ දේශනයකට සවන් දීම පුරුද්දක් වෙලා. මගේ ප්‍රණාමය පුද කරමි

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu 11 หลายเดือนก่อน +4

    ❤🎉❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක්ම වේවා ❤🎉❤🎉

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +8

    උපනිෂ්ද් කතාව හා සබ්බාපාපස්ස ගාථාව තුළින් ඔබේ පූජණීයත්වය මගේ සිත ස්පර්ශ කළා.මගේ කල්‍යාණ මිතුරු තුමනි ඔබටබොහොමත්ම ස්තුතියි .

  • @ashokapremasiri3910
    @ashokapremasiri3910 ปีที่แล้ว +7

    ගැබුරු දහමක් සරලව පෙන්වා දෙන ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා !

    • @priyankasamanthi2131
      @priyankasamanthi2131 7 หลายเดือนก่อน

      Obathumage deshanawalata sambanda wenna puluwand? Theruwan sarani 🙏

  • @anotherway9921
    @anotherway9921 ปีที่แล้ว +6

    සර්ටත් මෙය කියවන ඔබටත් මටත් සිතේ සැනසුම නිවන ඒකාන්තයෙන් සාක්ශාත් වේවා

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +9

    සියලු බුදුන් වහන්සේලා දේශනා කළ ගාථාවේ සැබෑ අර්ථය පැහැදිලි කර දීම වෙනුවෙන් අනන්ත වාරයක් ඔබට ස්තූති කරමි.

  • @maheshaimbulgoda5841
    @maheshaimbulgoda5841 ปีที่แล้ว +5

    නුවන් මහත්මයා, ඔබගේ දේශනය ශ්‍රවණය කරන ගමන් කමෙන්ට් එකකුත් දාන්න චින්තනය ක් ඇති උනා.හරිම අර්ථාන්විත යි.ධම්ම රසය,හාස්‍යය රසය සමගින් නිවැරදි මග.හෙලි කරමින් යන ගමන තමාගේ ප්‍රණාමය.!!!. සුවපත් බව අදිටන් කරමි.

  • @samanthishyamalie-fp7jf
    @samanthishyamalie-fp7jf ปีที่แล้ว +5

    ඔබතුමාගෙ දේශන අහන්න ට උපකාරී වු සියලු දෙනාට ත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි

  • @dineshacosta5208
    @dineshacosta5208 ปีที่แล้ว +8

    දවස් කීපයකට කලින් මට දැනුනා “I am home” කියන හැගීමක් තදින්ම - අද මට ඒක ඔබේ දේශනාවෙන් ඇහුනා, හරියට විශ්වයෙන් confirmation එකක් දුන්නා වගේ ❤ ස්තුතියි ඔබේ මේ වටිනා දේශනය අපි හැමෝම එක්ක බෙදා ගත්තට 🙏🏽

  • @sumithragamage4299
    @sumithragamage4299 ปีที่แล้ว +4

    අපි සියලු දෙනා මෙතෙක් සොය සොයා සිටින මෙි භව ගමන නවත්වගන්න ක්‍රමය අපුරැවට සරලව පැහැදිලි කර දුන්නා . පුතාට අනේක වාරයක් ස්තෑතියි . තෙරැවන් සරණයි . ❤❤❤

  • @nuranisilva6186
    @nuranisilva6186 ปีที่แล้ว +3

    නුවන් සර් ඔබට බොහෝම ස්තුති.❤ මට හරීම සැහැල්ලුවක් , සැනසීමක් ඔබතුමා ගේ කටහඩ ඇසීම. ඇතුලාන්තය නිවෙනවා, සාමකාමී වුනා ඇත්ත වැටහුනාම. 🙏🌹❤

  • @sujeeperera3176
    @sujeeperera3176 9 หลายเดือนก่อน +1

    අදයි පලවෙනි වතාවට ඔබේ දේශනයක් ඇහුවෙ, අපූරුයි, බොහෝ පින්🙏🙏🙏🙏🙏🌼🌼🌸

  • @damayanthidissanayaka5972
    @damayanthidissanayaka5972 11 หลายเดือนก่อน +2

    මට අහම්බෙන් අසන්නට ලැබුණු වැඩසටහනක් .ඔබතුමා කවුද කියන්න මම දන්නේ නෑ ඒත් ඒ ගැන හොයන්න කලින් ලියන්න හිතුණා . අවසානය ලඟයි කියලා . ⁣ බොහොම 🙏 ස්තූතිය .

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 ปีที่แล้ว +2

    මේ තියෙන තරමින් හරි තේරුම්
    ගන්න් උත්සාහ කරනවා
    සර් ට බොහොම පින්
    තෙරුවන් සරනයි
    🙏💐🪔🙏🌺🪔🙏🌸🪔

  • @sarasisu8657
    @sarasisu8657 ปีที่แล้ว +2

    අලුතින්ම ඇහුවා සර්... වෙනදා අහු නොවුණු කොටස් අපූරුවට දැණුනා සර්. බොහොමත්ම පිං සර් 🙏

  • @Nature88000
    @Nature88000 ปีที่แล้ว +6

    සර්... මම ඔබ නිසා සදහටම කඳුළු නතර කර ගත්තා..මම දැන් හැම මොහොතකම සතුටින් සැහැල්ලු වෙන් සිටිනවා...
    ඔබතුමාට බොහොම පින් ස්තූතියි....❤❤❤🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 4 หลายเดือนก่อน

    අද දෙවන ව‍රටත් ශ්‍රවණය කළෙමි. අද එදාට වඩා පැහැදිලි වුණා.ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි .සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා ! තව තවත් මේ සත්‍ය පැහැදිලි කිරීමට ශක්තිය ලැබේවා !

  • @shiromifernando3034
    @shiromifernando3034 ปีที่แล้ว +3

    මේ මොහොතේ
    මට සත්‍යාවබෝධ වූවා වැනි යමක් දැනුණි .
    ඒ ප්‍රණීත බව , ස්තුතිය ,කෘතඥතාවය ප්‍රකාශ කිරීමට මා හට වචන නොමැත .

  • @lksamanthi1473
    @lksamanthi1473 ปีที่แล้ว +4

    මටත් දැන් ටික ටික මගේ පැතුම් ඉටු වෙගන එනවා මට සතුටු යි මන් ස්තුතියි විශ්ව මැණියන්ට මට සැම දේම නි වුනා දැන් මට එවා අයේ .ලැබෙමින් පවතිනවා මගෙ ඉස්ට දෙවතාවන්ටත් ස්තුතියි ස්තුතියි මට දැන් සතුටුයි 🙏🙏🙏🙏🙏❤

  • @DeepikaPrasanthi-gp8xv
    @DeepikaPrasanthi-gp8xv 7 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතුමාට...ස්තුතියි ස්තුතියි 🎉විශ්ව මාතාවට ස්තුතියි 🎉🎉

  • @karunahitinayaka397
    @karunahitinayaka397 ปีที่แล้ว +3

    ලංකාවෙ මෙ කොනේ ඉන්න අපට වැඩ සටහන් වලට සහභාගි වෙන්න බැහැනෙ ඒකයි දාන චුට්ටි හරි අහන්නෙ ඒ අවස්ථාව ලබාදෙන ඔබතුමාට පින්සිදු වේවා

  • @senuradineth1962
    @senuradineth1962 ปีที่แล้ว +2

    සර් ,මම දන්න වචන මදි.
    ඔඛට සියලු සුව ඛල හැකියාව න් ලැඛෙන්න කියා මුළු හදවතින්ම පතනවා ❤❤❤
    තව අහලා ඉවර නැහැ සර්.
    මිට වඩා අහන්න බැහැ වගේ සර් ට ස්තුතියි. නොකර මගේ අදහස නොකියා ඉන්න බැරි උනා.
    හදවත ටම දැනුනා සර්.
    බුදු සරණයි සර්ට වගේම සර් ව මේ තත්ත්වය ට එන්න උදව් කළ හැමට.❤❤❤
    ඉතුරු ටික අහන්න යනවා සර් 🙏🙏🙏💕💕💕🙏🙏🙏💕💕💕🙏🙏🙏💕💕💕

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +3

    විශිෂ්ටයි .විශිෂ්ට දේශනාවක් 🌷🌷🌷🌷🌷🌷🌷

  • @අපේරස්තියාදුව
    @අපේරස්තියාදුව 11 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින දේශනයක් සර්... ❤❤❤

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..හොදින් වැටහෙනවා .

  • @jayawardhanasureka838
    @jayawardhanasureka838 ปีที่แล้ว

    එදා සහභාගී උනා මම ත් ඒත්, අහන්න අහන්න ආසයි. පුදුම නිවීමක්. නොමිලේ ම ලබා දුන් මහර්ඝ වස්තු ව ට බොහොම පිං 🙏🙏🙏

  • @upekshamadumali4588
    @upekshamadumali4588 10 หลายเดือนก่อน

    ඔබ තුමාටත් වස්වමාතාවටත් අනේකවාරයක් ස්තුතියි

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 10 หลายเดือนก่อน

    Sudu sudu sudu sudu theruwan sarnai sithuthithi sithuthithi sithuthithi sithuthithi namobudday thanks thanks thanks bohoma pin

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 25 วันที่ผ่านมา

    දිර්ඝායුෂම ලැබෙිවා

  • @SunshineS-w9t
    @SunshineS-w9t ปีที่แล้ว +4

    Sir, this explanation 💯 took me to my ‘true’ home! The feeling was beyond words n felt how much I missed my ‘HOME’. It was so deep; that tears came rolling unintentionally.
    I felt this feeling from time to time even long time ago, today I truly experienced it!!!
    May you be healthy n be blessed all the time to coach many humble souls!!!!
    🙏🙏🙏

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට ..තෙරුවන් සරනයි ...

  • @chithraramani6442
    @chithraramani6442 ปีที่แล้ว +2

    හරිම වටින දේශනා හදවතින්ම ස්තුති කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද

  • @IndraniHenadeera-s4f
    @IndraniHenadeera-s4f 7 หลายเดือนก่อน

    මම මොහොතකට නිවන් දැක්ක. ඔබ තුමාට. පිං

  • @Hesakya
    @Hesakya ปีที่แล้ว

    Sir oba thumata aneka warayak sthuthi.sir api wenuwen ne wage desana damanna.godak pin.

  • @hemalisiri
    @hemalisiri ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏 ස්තූතී ඔබතුමාට . තෙරුවන් සරණයි !

  • @Adurenalokayata-az
    @Adurenalokayata-az ปีที่แล้ว +6

    සර්, මේකේ තව වීඩියෝ කොටස් තියෙනවනම් දාන්නකෝ.ගොඩක් වටිනවා මේවා...❤

  • @manomasujeevani6188
    @manomasujeevani6188 ปีที่แล้ว

    ❤අැත්තමයි අහන්න අහන්න මෙ මටම කියන දෙයක් දැනෙනවා ගොඩක් ගොඩාාාාක් ස්තුතියි 😊😊😊

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    සර් මන් කිරිසප්පයෙක් ඔබේ දැනුම හමුවේ තව 2පාරක්වත් අහල 💯 ට 💯 පත්තියන් වෙන්නනම්. ජය වේවා 🙏 විශ්වට ස්තුතියී 🙏 ඔබතුමාගේ දේශ්නා අහන්න ලැබුනට.

  • @asanka0778
    @asanka0778 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගිමත් වෙවා 🙏

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 10 หลายเดือนก่อน

    ඔබ්බතුමාටවටිනාශක්තින් ඉස්මතු වේවාගාමනේවටිනාකමහැමෝටමවැටහේවා

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 10 หลายเดือนก่อน

    අසා ශක්තිය ධෛර්යය ලැබුවා ජීවිතය සොයන්න .....❤❤❤❤❤

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 11 หลายเดือนก่อน

    සබ්බ පාපස්ස .... ගතාවෙ සැබෑ අර්ථය වැටහුණේ අද තමයි .🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 11 หลายเดือนก่อน

    ගොඩක් ධර්මය අසනවා. ගොඩක් ගොඩක් වැඩසටහන් බලනවා. ගොඩක් දහම ගැන ගැඹුරින් අධ්‍යයනයකරගෙනyanava හුඟක්අත්දැකීම ලබලාතියෙනවා ඒත් මේ දේවල් කියවගෙන යන විටකරකවලා බීමඅත ඇරියා වගේ ව😅

  • @Ghanti-w7l
    @Ghanti-w7l ปีที่แล้ว

    Thanks mage adaraniya viswamatawata stuti wewa

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว

    සර් puzzle එකක අඩු කෑල්ලක් ....... ඒක හොය හොය ඇවිදලා ඇවිදලා අද ඒක හම්බවුණා වාගේ දැනුණා .අප්‍රමාණ සතුටුයි
    අප්‍රමාණ ස්තූතියි ❤❤❤❤ 🙏🙏🌹🌷💎💎💎

    • @indraniabeysinghe9257
      @indraniabeysinghe9257 ปีที่แล้ว

      මට විශ්වයෙන් මුණ ගැහුණ ආදරණීය කළ්‍යාන මිතුරු තුමාට....නීරෝගී සුව වේවා දිගාසිරි වේවා 🙏 ❤

  • @queenal427
    @queenal427 9 หลายเดือนก่อน

    අධ්‍යාත්මික මම කවුද මම නොවන මම මේ වැඩසටහන ඔබතුමාට මේ සිදුවේවා 💫 ගොඩක් පිං

  • @gschandani6063
    @gschandani6063 ปีที่แล้ว

    Thanks උපදේශක වරයානනි

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 11 หลายเดือนก่อน

    ඉතාම ගැඹුරු සත්‍යය ඉතා නිරවුල්ව වටහා දෙනවා ට පින්. ඇත්තටම මමත් ඒ මාවතේ ඔබ තුමාෙග් පිය සටහන් පසුපස. නමස්කාර කරමි ගුරුතුමනි

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏 හරි පුදුමයි ... මේක ඇහෙන්න අපි කුසල් වඩලා තියෙනවා කියලා දැනුනා සර් ..

  • @waruni_iresha
    @waruni_iresha ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @upulravindra5512
    @upulravindra5512 ปีที่แล้ว +6

    නුවර වැඩ සටහනක් කරමු..

  • @arawindaarawinda9639
    @arawindaarawinda9639 ปีที่แล้ว

    Api harima wasanawanrhay sir.metika danne nethiwa mona tharam gon wada karada.harma saralawa hithaganna beri dewal kiyala denawada.gawrawayen sthuthi karanawa.thawa godak dewal purudu puhunu karann apita maga penwanna .❤❤❤❤

  • @thilakarathnarathna
    @thilakarathnarathna 9 หลายเดือนก่อน

    අපට බුදුපියානාන් වහන්සේ දේශනාකරේ ලෝකය දකින්න තමන් ගේ ශරිරය තුලින් කියලා !!!

  • @RKSRanjanee
    @RKSRanjanee ปีที่แล้ว

    සර් ම ට ඔබ තුමාගේ වීඩියෝ මුණ ගැසුනේ මාසයක් වැනි කෙටි කාලයක සිටයී ,එදා සිට මේ වන තෙක් සෑහෙන මහන්සි ගත්තත්මේ මොහොතේ වුවත් හරිම ඉක්මනින් අමතක වෙනවා .ඒත් අත් හරින්නේ නැතිව උත්සාහ ගන්නව.වෙනදාට මට ලොකු සැහැල්ලුවක් නම් දැනෙනව.පිලිතුරක් බලාපොරොත්තු වෙමි .තෙරැවන් සරණයී .

  • @mangalikap3321
    @mangalikap3321 ปีที่แล้ว +1

    ගෞරවනීය නුවන් රාජපක්ෂ මහතානනි,ඔබ තුමා ඊ ලගට පවත්වන දේශනාවට live සහභාගි වීමට ඉතාමත් අවශ්යයි.කරුණාකර ඵය කවදාද කොහිද වෙලාව ආපට දන්වන්න සහ ඔබ තුමාට කතා කලහැකි ටෙ.නො. අපට ලබා දෙන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි!

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  ปีที่แล้ว +1

      දෙසම්බර් 10 ගම්පහ සට්සන්ග් එක තියෙනවා....ජනවාරි 07 හොරණ......මේ අංකයට කතා කරන්න +94 71 337 0007

  • @TheSindupama
    @TheSindupama ปีที่แล้ว

    තුනුරුවන් සරනයි සර් 🙏

  • @padminig.5619
    @padminig.5619 ปีที่แล้ว +1

    No other word....excellent 🙏

  • @ishankadeepthi4670
    @ishankadeepthi4670 ปีที่แล้ว

    Gdak sthuthii obathumata❤🙏

  • @chamiwasana2631
    @chamiwasana2631 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්. ❤❤🎉🎉

  • @shanishani9047
    @shanishani9047 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් 🙏❤

  • @englishwithdamayanthiweerasing
    @englishwithdamayanthiweerasing 8 หลายเดือนก่อน

    Mata nam 100% ma danuna. Oba thumata pin. Budusaranai!

  • @anjanaupul3952
    @anjanaupul3952 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් .

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @happinessyogaschool
    @happinessyogaschool ปีที่แล้ว +4

    අධ්‍යාත්මික මග සොයන මා ඇතුළු සියලු දෙනාටම එම මග හෙලි වේවා🙏

  • @pasanmadushanka2755
    @pasanmadushanka2755 ปีที่แล้ว

    බොහොම ස්තූති සර්❤

  • @samanpriyantha9458
    @samanpriyantha9458 11 หลายเดือนก่อน

    ❤❤ godak isthuthi

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว

    ස්තුතියි සර්❤❤❤

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 ปีที่แล้ว +1

    මේ වචන එකින් එක කෝටි ප්‍රකෝටි ගානක් වටිනවා..❤💎💎💎

  • @KalyaniBandara-ls9km
    @KalyaniBandara-ls9km ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @imashadevindi
    @imashadevindi ปีที่แล้ว +1

    Godak pin sir ...🙏❤️

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ปีที่แล้ว

    ගුරැපියාණෙනි චිරංජයතු 🌿

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 2 หลายเดือนก่อน

    Theruwan saranai❤❤❤❤

  • @lasanthakandangoda2396
    @lasanthakandangoda2396 ปีที่แล้ว

    අප්‍රමාණ පින්

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b ปีที่แล้ว

    Ane sir meke ithuru tikath ikmanatama danda.

  • @neranjalathamali6689
    @neranjalathamali6689 ปีที่แล้ว

    සර් මේ vedio එක දාපු දවසේ ඉදන් අද වෙනකන් දවසට එක පාර ගානෙ අහනවා
    ඒත් මදි වගේ තමයි
    මාර පිපාසයක් එන්නෙ මේ කම අහන්න

  • @anushaperera393
    @anushaperera393 ปีที่แล้ว

    Theruwan saranai

  • @nayanaedirille135
    @nayanaedirille135 ปีที่แล้ว

    good food bt Delicious ❤

  • @juliyabaduge8231
    @juliyabaduge8231 ปีที่แล้ว

    Thank youso much

  • @deepaerangani9718
    @deepaerangani9718 ปีที่แล้ว

    Godak pin sir ❤

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 ปีที่แล้ว

    Thank You

  • @workoutmusicstudy
    @workoutmusicstudy ปีที่แล้ว

    Godak pin ❤❤❤

  • @asankajayalal7846
    @asankajayalal7846 ปีที่แล้ว

    Sir practice ekema idala mata danunu mama bawithakarana deyak me, hitha kiyawan enakotama eya kiyana wachana wala theruma ganne nethuwa idala baluwa ekath marama deyak sir. Kalin kiuwe neththe metikath athi eyata ananthetama hithanna

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp ปีที่แล้ว

    Thank you sir💐💐💐💐💐💚💚

  • @Lukygirl1st
    @Lukygirl1st ปีที่แล้ว

    Sir api wadak karaddi sihiya thiyaganna widiha,sihiya thiyaganna one moketada pahadili karannako

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  ปีที่แล้ว

      ශරීරයේ අභ්‍යන්තරයට අවදානයෙන් යම් කොටසකුත්....ඉතිරි කොටසට එලියටත්....

    • @Lukygirl1st
      @Lukygirl1st ปีที่แล้ว

      @@coachwithnuwan3625 Thank you sir🙏

  • @iroshapushpakumara1020
    @iroshapushpakumara1020 ปีที่แล้ว

    Sir mata me kiyana deval hodata terenava. Eth mage hita eka tapparayakvath mata senaseemen inna denne ne. Monavama hari hitanava. Mage aegata pana ne. Nitarama ridenava. Mahansi venna be. Mata hemadema kammeli. Kisima dekata aasa ne. Kochchara uthsaha karath mata gelaveemak ne. Sir karuna karala udavu karanna puluvanda.

  • @devpurapushparanie193
    @devpurapushparanie193 ปีที่แล้ว

    Thanks sir !

  • @HimaliPriyadarshika-u5s
    @HimaliPriyadarshika-u5s ปีที่แล้ว

    Thank you sir

  • @AamasSams
    @AamasSams ปีที่แล้ว

    Thank you sir❤

  • @sanduniabeywickrama5710
    @sanduniabeywickrama5710 ปีที่แล้ว +1

    Thank you so much sir...🙏🙏🙏🙏🙏

  • @maleeshabasnayake8963
    @maleeshabasnayake8963 7 หลายเดือนก่อน

    Mta couchge online wadasatahanata sambanda wenna one.kohomda mta eka krnna puluwn cough?

  • @Tharu816
    @Tharu816 10 หลายเดือนก่อน

    සර්.මම 2023 A/l කරපු කෙනෙක්...මට එක සබ්ජෙක්ට් එකක් හොදටම අවුල් උනා.....මට s ekak වත් නැති මට්ටමක ඉන්නේ දැන්....මන් තර්ඩ් ශයි කරපු කෙනෙක්...මගෙ හිත කඩන් වැටිලා ගොඩක්

  • @wishmi6086
    @wishmi6086 ปีที่แล้ว

    Baddiya hamuduruwonge කටහඬ thiyenne...😊❤

  • @kasuneranda8225
    @kasuneranda8225 ปีที่แล้ว +2

    Oya harima de kiyanne kiyala mata hithenne aiye..

  • @Niranjala_Dalpadado
    @Niranjala_Dalpadado ปีที่แล้ว

    Sar mamahitha hdganna uthsha krna knek mge hitha mta kalin ynwa. Maka mta mha wdayk. Onwata wada hithna aka nwath wanne kohomda

  • @upekshamadumali4588
    @upekshamadumali4588 10 หลายเดือนก่อน

    අැදුරුතුමනි මම කඩෙක වෙලදාම් කරන් ගමන් සම්බන්ධවෙන්නෙ අද්දැ කිම් ලැබිමට කැමතියි මගෙ නම මෙත්තානන්ද

  • @marinaroslima7823
    @marinaroslima7823 ปีที่แล้ว

    Tank you sri

  • @NalaniFernando-ob9pk
    @NalaniFernando-ob9pk 11 หลายเดือนก่อน

    Diwa loka witharak newai maga gedrath innawa malli kanak dan depola illa randukaranawa