Yes there is a possibility to get dirt get stuck in this hole. Having a inflated tube will not help. There are TH-cam videos which shows even that fails after sometime. My solution is in this case to increase the size to 1.5mm or 2mm. Anyway we should filter the input with a net. I forgot to mention that in the video.
Mamath indiyan video ekaka hadala tiyenawa dakala rampum ekak haduwa hodata wada kala gewal gawa manussayo lededamma rata nidaganna be mala karadare kiyala oka patta saddayak mama galawala damma
මං හැදුව වැඩෙ හරි බොම ස්තුතියි ඔබ තුමාට❤❤❤❤❤
Oya heduwada
@@h.a.priyankara2264 ou me chenal ake vedio eka thiyenawa
නැහැ නේ
මමත් හොය හොය හිටිය වීඩියෝ එකක්
බුදු සරණයි 👍👍👍👍👍
Thank you. Please subscribe
ඔබතුමා ට බොහෝ ම, ස්තූතියි.. වටිනා වීඩියෝව ක්...
දිගටම මෙවැනි සමාජ සත්කාරක සේවාවන් කිරීම ට, ධෛර්යය ලැබේවා
ස්තුති. Please subscribe
Thank you sir...මම සොයමින් හිටිය video එකක්,
ඔයා හදනවා නම් කියන්න උදව් කරන්නම්. Thank you comment කරාට.
මේ වීඩියෝ එක දාපු එකට ස්තුති .ඔබ තුමා සම්බන්ද කරගන්න පූලුවන්ද .මම මේ වගේ එකක් හදන්න අදහස් කරනව .ලොකු උදව්වක් .ස්තුතියි
බොහොම ස්තුතියි...හොද පැහැදිලි කිරීමක් ...
ඉතා වැදගත්. බොහොම ස්තූතියි
බොහොම ස්තූති සීගිරියේ මුදුනට ජලය ගෙන ගිය ක්‍රමයක් කියලා අහලා තිබ්බත් ඒක ගැන හරියට පැහැදිලි උනේ අද බොහොම ස්තූති පාඩම ඉගන ගන්න ලොකු උදව්වක් උනා.. ....👍
Thank you comment කරාට. හැබැයි මට නම් sure නෑ සීගිරිය උඩට වතුර ගෙනිච්චේ මේ විදිහට කියලා. කොහෙන්ද හොඳ input head එකක් ගන්න ඇත්තේ?
@@harshanaranmuthu අපිට එක්සාම්පල් දීලා තිබ්බේ ඒක
එහෙනම් ඔයා එක lecturer ගෙන් අහන්න.
Are you studying engineering?
@@harshanaranmuthu no i am A/l student
ඔබතුමාට බුදුසරණයි. ස්තුතියි
100% sarthakai sr man heduwa me video eka balagena hodata weda karanawa thanks sr
sr wage aya thama lankawata ona
සතුටුයි දැන ගත්ත එක. විඩීයෝ link එකක් දාන්න අපිට බලන්න.
බොහෝම බොහෝම බොහෝමයක් ඔබතුමට ස්තූතිය
ස්තුතියි
හොද පැහැදිලි කිරිමක්.බොහොම ස්තුතිය
ෆුට්වෑල් එකන් විටින් විටෙ වතුර අපතේ යන එක තමයි අවුල.ස්භාවික ජල මාර්ගයෙකින් ගන්න වැඩ වලට අවුලක් නෑ.ගොඩක් උසට යවන්න පූලුවන් නිසා.
ස්තුති. ඔබ ram pump එකක් හදනවා නම් මම උදව් කරන්න කැමති. මේවා හදලම තියෙන්නේ ගලා යන ජල පහරකින් ප්‍රයෝජන ගන්න.
@@harshanaranmuthu sir mm lindakin wathura gnna hadanne ram pump ekk hefuwt aulk ne neda
ලිඳවල් වලට මේක හරි යන්නේ නෑ
Thank you.. godak watinawa
තෙරුවන් සරණයි ඔබට
Please subscribe
Ekanam marama watinawa. Mamath me ekak hadana vidiyak hoya hoya hitiye. Godak sthuthiyi
Thank you. Please subscribe
ස්තුති යි පැහැදිලි කිරිම ට
Please subscribe
Great project . Thanks ur instructions
Thank you
Niyamai Oyage video godak watinawa mewa prayogana ganna kenekta
සුපිරි 🙂🙂🙂🙂
godak wadagath video ekak
Thank you. Please subscribe. හදනවා නම් කියන්න, උදව් කරන්නම්.
1mm සිදුරේ රොඩු හිරවෙන්න, කාරම් බැඳෙන්න ඉඩක් තියෙනවා. පීඩන කුටීරය ඇතුලට හුළං ගහපු බයිසිකල් ටියුබ් එකක් හරි බැලුමක් හරි දාලත් වාතය නැතිවෙන ප්‍රශ්නේ විසඳන්න පුළුවන්.
Yes there is a possibility to get dirt get stuck in this hole. Having a inflated tube will not help. There are TH-cam videos which shows even that fails after sometime. My solution is in this case to increase the size to 1.5mm or 2mm. Anyway we should filter the input with a net. I forgot to mention that in the video.
දිගටම පාවිච්චි කරනවා නම් 1mm සිදුරක් විදින එක අනිවාර්යයෙන්ම කරන්න ඕන ද?
ඔව්, නැත්නම් සතියක් දෙකක් යනකොට, ඇතුලේ තියෙන වාතය නැතිවෙනවා. එතකොට කාර්යක්ෂමතාව ගොඩක් අඩුවෙනවා.
ගොඩක් ස්තුතියි ඔබතුමාට,👍🏽
@@madurangalakshan9653 එකක් හදන්නද යන්නේ?
Very good explain thank you somuch
Thank you. Please subscribe.
ස්තූතියි
Thank you so much. Meka godak watinawa kadukara palath wala ayata. Api nikamma bata dala thamai ganne. Ekama batayak digatama dole idala dala ganne. Wathura wedi kaleta wtrai enne. me piidanaya ganna bateta agal 2ta wada loku ekk gattoth wasiyak tyenawada kyl kiyanna pluwanda.
වතුර අඩු කාලෙට මොකද කරන්නේ?
@@harshanaranmuthu pihillata ynw baaldi buuli ussan 😑
Ram pump එකකින් වැඩේ ගොඩ දාන්න පුලුවන් වෙයිද?
පැහැදිලියි වීඩියෝ එක ස්තුතියි.....පට්ට බොරු නේද සමහර වීඩියෝ වල තියෙන්නෙ
Tube well එකකින් මෝටරයක් නැතුව වතුර ගන්න විදිහක් කියන්න පුලුවන්ද
Thanks a lot 🙏🙏👍👍
Please subscribe.
බොහොම ස්තූතියි මහත්තයා
tank you ........good
Thank you for the comment. ඔයා එකක් හදනවා නම් උදව් කරන්න කැමති.
Good job
Thank you. Please subscribe
mata pahadili madii
@@rangalahiru1527 මොකක්ද මට කරන්න පුළුවන්?
thank you.
water source aka pahala tenka tiyenm.uda land akakata me kremen watura udata ganna berida
Source එකෙන් අඩි 5 යටට ගත්තොත් අඩි 30 උඩට ගන්න පුළුවන්.
superb 👌 keep it up
Thanks 😊
Can we use that removed spring on i up side?
Yes, you can try. Some people do that.
Good job thanks
Thank you for commenting. Please subscribe
Mamath indiyan video ekaka hadala tiyenawa dakala rampum ekak haduwa hodata wada kala gewal gawa manussayo lededamma rata nidaganna be mala karadare kiyala oka patta saddayak mama galawala damma
Metal ද pvc ද. මම හදපු ඒවානම් ගොඩක් සද්ද නෑ. Valve ceat එකට rubber දාන්න
Godak watinawa
Thanks for the comment
ඔයා එකක් හදනවා නම් කියන්න. උදව් කරන්නම්.
ඉතා වැදගත් වීඩියෝවක්. අපගේ විද්‍යාව ප්‍රශ්ණපත්‍ර වලට මෙය ගැටළුවක් ආකාරයෙන් ඇතුලත් වෙනවා නම් බෙහෙවින් වටිනවා. ඔබතුමාගේ ඊමේල් එක ලබා ගත හැකිද?
ස්තූතී comment එකට. අවශ්‍ය උනොත් comment එකක් දාන්න. නැතිනම් call එකක් දෙන්න 0777420211
Subscribe කරන්න අමතක කරන්න එපා.
water hammer effect eka university level ekedi igenaganna ekak. A/L wage prashna me effect eka based karana eka sampurnayenma syllabus walin eliye
LINDE THIYANA WATHURA ADI 12K WITHAR PUMP KARANNA PULUWANDA LINDATA WATHURA PITIN ENNE
අනිත් comment බලන්න
Mama ada ram pump ekak first time hadanna yanne sir. mata getaluwak awoth sir gen upades ganna puluwannam loku udawwak
ඔව් ගැටළු ආවොත් call එකක් දෙන්න. 0777 420 211
2 inch out ekk denna inlet pipe eka inch kyk oned
8 inch විතර ඕනේ. හැබැයි මට හිතෙන්නේ ඔයාට ඕනේ දැනට තියෙන 2" බට දිගේ උඩට ගෙනියන්න. එහෙම නම් out එක 0.5" ඇති.
@@harshanaranmuthu
1.5" outlet pipe eken 5ft ussala 100m geniyanna one wathura para. Kuburakata.
පුළුවන්. Input head එක කොච්චරද?
@@harshanaranmuthu
3 inch input ekk.. water fall in 5ft
@@umedha_deshan 0777 420 211. Call එකක් දෙන්න
Supirii mahattayo jala para udaka edan enna onana? jeyawewaaaaa bs
ඔව් මේක වැඩ කරන්න වතුර පාර උඩක ඉඳන් පහලට එන්න ඕනේ.
Super
Thank you. Please subscribe
Subcribe kala..mage ekath subcribe karann
@@coollife8244 subscribe කරා. Free energy දැක්ක ගමන් බෑ කියලත් හිතුනා. නමුත් හොඳට බැලුවම තමයි තේරුණේ. Video තව hit වෙයි free energy කියන කෑල්ල අයින් කරා නම්. ගොඩක් කට්ටිය video එකට click කරන්නේ උඩින් පල්ලෙන් බලලා.
Sir lidakin udata wathura ganna me vidiyata ba neda?
බෑ. මේකට උඩක ඉඳලා ගලන වතුර පාරක් ඕනේ.
ලිඳක ඉඳලා කොච්චර උඩට ගන්නද?
Watinawa godak
Thank you. Please subscribe
Put val eka hirawelama thiyenne aiy. Athin tikak bara kalama wada karanawa. wishesa Put wal ekak ganna thiyeda
ඔයා එකක් හැදුවද? Foot valve එකට පොඩි බරක් දාන්නත් ඕනේ. මම nut එකක් දාලා තියෙනවා වගේ. තව ඉස්සෙල්ලා output පැත්ත වහලා foot valve එක අතින් ඔබ ඔබ prime කරන්න ඕනේ. එතකොට pump එකේ ඇතුලත පීඩනය වැඩිවෙනවා, ඊට පස්සේ එක වෙලාවක foot valve එක තනියම පහලට යන්න ගන්නවා. ඒ ගානට ආවම, output එක පොඩ්ඩ පොඩ්ඩ අරින්න. මේක වැඩ කරන්න output එකේ pressure එකක් ඕනේ. වැඩිපුර දැනගන්න call එකක් දෙන්න
මොකද උනේ, update එකක් දෙන්න
@@harshanaranmuthu අනිවාර්යයෙන්
ෆුට්වෑල් එක හදාගන්න විදිය වෙනම වීඩියෝ එකක් දාන්න
TH-cam එකේ ram pump කියලා search කරලා බලන්න. කට්ටිය එක එක විදිහට waste valve හදනවා. ඔයාට ලේසි, ගලපෙන විදිහක් තෝරා ගන්න. මමත් පුළුවන් විදිහට උදව් කරන්නම්
❤
Best idea
Thank you.
ස්තුතියි
දුරකථන අංකය දෙනවද ??
හිස් බැරල් වලින් හදන Free enrgy woter pump එක ඇත්තක්ද
ඒකත් හදලා පෙන්නනවනම් වටිනවා 💐
0777420211. හිස් බැරල් කරන එක බොරු. වැඩ කරන්නේ නෑ
@@harshanaranmuthu th-cam.com/video/votaSOcbtmw/w-d-xo.html
මේකට වතුර එන ප්‍රමාණය(input) වැදගත් වෙනවද ?
ඔව් අවශ්‍ය input head එක තිබ්බාම, ඒ බටෙන් එකදිගට වතුර එන්න ඕනේ, හුලං අදින්න බෑ. වතුර එන වේගය හා පීඩනය උඩ තමයි output එක තීරණය වෙන්නේ
@@harshanaranmuthuසම්පූර්ණයෙන් ම අගල් භාගය බට දාලා මේ ram pump එක හැදුවොත් අව්ල් වෙයිද ?
(Input to output)
(අගල් භාගය බටය පිරෙන්න වතුර එනවා ලොකු pressure එකක් නම් නෑ)
@@IShuuuuuuuuuuu input head එක කොච්චරක්ද? Pressure මදි උනොත් waste valve එක වැහෙන්නේ නැති වෙනවා. අනිත් කාරනේ තමයි, output එක සාමාන්‍යයෙන් 10% වගේ තමයි එන්නේ. ඒ කියන්නේ බාගේ බටෙන් බොහොම ටිකක් තමයි එන්නේ.
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද මේ ගැන විස්තර තවදුරටත් දැන ගැනීම සඳහා
0777 420 211
ලිදකින් ඉහලට ගන්න බැරිද
ෆුට්වෑල් එක නැතුව non retune valve එකක් දාන්න පුළුවන් ද ,2/1 වෑල් එකක් මදිද
Door type non return valve එකක් දාන්න පුලුවන්. 1/2” valve එකක් නම් මදි වෙයි. කොච්චර input size බටේකටද දාන්නේ?
input එක මුලින් අගල් 2 න් එකට
එහෙනම් 1 හෝ 1.5 දාන්න
ෆුට්වෑල් එක ගාවටත් අගල්1 ඕනද 2/1 මදි වේද
මදි වෙයි
වතුර එන බටෙ ප්‍රශර් එන්න ඕනද
Input head එකක් තියෙනවා කියන්නේ, වතුර එන බටේ පොඩි pressure එකක් තියෙනවා.
❤️❤️❤️
Thank you
මේක වතුර යට වැඩ කරනවද?මගේ ගෙදර ඉස්සරහින් අඩි 10ක් විතර පළල ඇලක් යනවා.මට පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද?
වතුර යට හොඳට වැඩ කරන්නේ නැති වෙයි.
වතුර අපතේ යන ප්රමාණය වැඩියි .ලිදක් ඇතුලේ හයි කරල use කරනවනම් හොදයි.
ඔයා කියන එක හරි, වතුර ගොඩක් අපතේ යනවා තමයි. හැබැයි මේක හදලා තියෙන්නේ, වතුර නිකම් ගලාගෙන යන තැනකින් චුට්ටක් ප්‍රයෝජනයට ගන්න. එහෙම බැලුවම අපතේ යන එක ගැන complain කරන්න බෑ. මේක ළිඳකට හරියන්නේ නෑ. ගලාගෙන යන වතුර පාරක් ඕනේ.
@@harshanaranmuthu අළුත් විදියට හිතන්න ඕන. රෑම්පම්ප් එකක් ඕනම තැනකට , ලිදකට පවා සවි කරන්න පුළුවන් .
දුරකථන අංකය දෙනවද
0777 420 211
Aniwaaryenma, math me dawswala oka gana thama hithuwe
පුළුවන් නම් හදන්න. මමත් උදව් කරන්නම්
Dear. Friend. Thanks. Lot. and. I. Like. give. more. Vedio. I. hard. one. True. information. Hambanthota. District close. Ranmenethnna. Aansernt. one. of. Pokunk. has. Auto. Filling. Fresh. Water. some. time. delay. sadenley. Auto. Remove. Again cantenew
Call එකක් දෙන්න 0777 420 211
ඔබතුමාගෙ දුරකතන අන්කයක් දෙන්න පුලුවන්ද
0777420211 - please subscribe.
මේක නල ලිඳකට උනත් සම්බන්ධ කරන්න පුලුවන් නේද?
😂බැබැ
Can you help me to make one
Yes. I've already helped few. Call me
What is the contract number
අගලේ බටයක් ප්‍රමාණවත්ද
ඕක තීරණය කරන්න වෙන්නේ ඔයාගේ input head, output head හා අවශ්‍ය වතුර ප්‍රමාණය උඩ. 1" බටේකින් හදන්න පුලුවන්ද ඇහුවොත් උත්තරය ඔව්. ඒක ඇතිද ඇහුවොත්, උඩ කියපු දේවල් උඩ තීරණය වෙනවා. තව details කතා කරන්න call එකක් දෙන්න 0777420211
@@harshanaranmuthu thanks sir
meka lidakin ganna barida
ලිඳකට මේක හරියන්නේ නෑ.
ලිදෙන් ගන්න විදියක් නැද්ද 🙏🙏
මේ විදිහට බෑ
Non return valve එක ගාව හිල විදින්න ඔිනි විදිහ පෙන්නුවේ නැහැනේ
ඒක එච්චර අමාරු නෑ. අනිත් විඩීයෝ එක බලන්න ඒකේ තියෙනවා.
සර්,වතුර සමග හුලං එන විට ජල මීටරය කැරකෙන නිසා හුලං ඉවත් කරගන්න සරල ක්‍රමයක් නැතිද.
ඔය වැඩේට හදන valve තියෙනවා. නමුත් ඒක ඔයාට කරන්න බෑ. මොකද ඒක හයි කරන්න ඕනේ මීටර් එකට කලින්.
ලිදෙන් වතුර ගන්න විදියක් නැද්ද ඔය ක්‍රමය මගින්
ළිඳකට මේ ක්‍රමය ගැලපෙන්නේ නෑ.
@@harshanaranmuthu ලිදකින් වතුර ගන්න ඔය හා සාමන ක්‍රමයක් නැද්ද
@@arunathilakasiri2459 ප්‍රධානම ගැටලුව, කොහොමද බලය සපයන්නේ කියන එක. හුළං පෙත්තක් දාන්න පුළුවන් නම්, Archimedes pump එකක් හදන්න. Screw එකක් වෙනුවට hose එකක් බම්බුවක ඔතලා ගන්න. තව දැනගන්න call කරන්න 0777420211
මගේ ලග තියනව ලෝකු එකක් මන්ම හදපු එකක් අඩි 3000වීතර දුර යනව එක
වීඩියෝ එකක් දාන්න පුළුවන් ද
whatsapp nmber eka dennako
math ekk hadala thiyenne
@nakacha3541 0777420211
@@chanakamadhuranga2436 th-cam.com/video/IFl9MT77PO4/w-d-xo.htmlsi=eDDJqkLiKob9OLfF
👍👍👍
ලිදකින් මේ වැඩේ කරන්න පුලුවන්ද . කරලා දෙන්න පුලුවන්ද ඔබ තුමාට
මේක ළිඳකට හරියන්නේ නෑ. ගලාගෙන යන වතුර පාරක් ඕනේ
මේක හදන විදිය දාන්නකො
ඔයා video එක ඔක්කොම බැලුවාද? ඒක එච්චර අමාරුයි නෑ. ගොඩක් අය හැදුවා.
Boru kiyala minissu amaruwe daanña epa paw.
බොරු නෙවෙයි හින්දා අවුලක් නෑ. Thank you
සීගිරි ගල මුදුනට වතුර අරන් ගිහින් තියෙන්නෙත් මේ තාක්ෂණයෙන්ම ද?
ඒක නම් මට සහතික කරන්න බෑ. තව ටිකක් හොයලා බලන්න
බොහෝම හොදයි වැදගත් වීඩියෝ එක ඩ්ත්‍යු
ළිදකින් වතුර ගන්න විදිහක් නැද්ද
මෝටරයක් දාන්න
Nb
ඔබ තුමාගෙ ඵොන් number eka දෙනවද
0777 420 211
th-cam.com/video/z9EGjVSwI1Q/w-d-xo.html
මේක කොහොමද වැඩ කරන්නේ කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?
ඔය සමහර video බොරු. නිකම් hits ගන්න හදපුවා. මම දැකලා තියෙනාවා ඔය වගේ ලිඳෙන් වතුර අදින video. හැබැයි, ඔයාගේ output එක input එකට වඩා පහලින් නම්, ඕක කරන්න පුළුවන්. බැරල් එකක් ඕනේ නෑ.
❤❤❤❤
❤❤❤
Subscribe කරන්න. පන්තිවල ළමයින්ටත් subscribe කරන්න කියන්න