Ram pump - නොමිලේ වතුර පොම්ප කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2021
  • මම මේ video එකේ රෑම් පොම්පයේ ක්‍රියා කාරිත්වය හා සාදාගන්නා ආකාරය ගැන පැහැදිලි කරනවා. ලංකාවට ඉතා ඔබින පොම්පයක් මේක. ඔබට මෙම පොම්පයක් හදා ගන්න ඕනේ නම් මම උදව් කරන්න කැමති.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 211

  • @lakshithaindunil3392
    @lakshithaindunil3392 ปีที่แล้ว +11

    මං හැදුව වැඩෙ හරි බොම ස්තුතියි ඔබ තුමාට❤❤❤❤❤

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha4948 ปีที่แล้ว +6

    මමත් හොය හොය හිටිය වීඩියෝ එකක්
    බුදු සරණයි 👍👍👍👍👍

  • @dgamage2832
    @dgamage2832 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදුසරණයි. ස්තුතියි

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි...හොද පැහැදිලි කිරීමක් ...

  • @fightingwarrior7207
    @fightingwarrior7207 11 หลายเดือนก่อน +1

    ඉතා වැදගත්. බොහොම ස්තූතියි

  • @samanthakelum
    @samanthakelum 2 ปีที่แล้ว +1

    Niyamai Oyage video godak watinawa mewa prayogana ganna kenekta

  • @grade1251
    @grade1251 2 ปีที่แล้ว +2

    සුපිරි 🙂🙂🙂🙂

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 11 หลายเดือนก่อน +2

    ඔබතුමා ට බොහෝ ම, ස්තූතියි.. වටිනා වීඩියෝව ක්...
    දිගටම මෙවැනි සමාජ සත්කාරක සේවාවන් කිරීම ට, ධෛර්යය ලැබේවා

  • @ruchiraawantha6059
    @ruchiraawantha6059 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @GunarathnaSudusinghe-vi8ir
    @GunarathnaSudusinghe-vi8ir 10 หลายเดือนก่อน

    බොහෝම බොහෝම බොහෝමයක් ඔබතුමට ස්තූතිය

  • @X-Salle
    @X-Salle 2 ปีที่แล้ว +3

    Great project . Thanks ur instructions

  • @dilhanjayasinghe9485
    @dilhanjayasinghe9485 ปีที่แล้ว +2

    100% sarthakai sr man heduwa me video eka balagena hodata weda karanawa thanks sr
    sr wage aya thama lankawata ona

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      සතුටුයි දැන ගත්ත එක. විඩීයෝ link එකක් දාන්න අපිට බලන්න.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +1

    ස්තුති යි පැහැදිලි කිරිම ට

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 ปีที่แล้ว +1

    Very good explain thank you somuch

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 ปีที่แล้ว +1

    superb 👌 keep it up

  • @bodawalapiyabharathi9086
    @bodawalapiyabharathi9086 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට

  • @priyadarshanawanasinghe3599
    @priyadarshanawanasinghe3599 2 ปีที่แล้ว +6

    Thank you sir...මම සොයමින් හිටිය video එකක්,

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      ඔයා හදනවා නම් කියන්න උදව් කරන්නම්. Thank you comment කරාට.

    • @pradeeparuna3711
      @pradeeparuna3711 2 ปีที่แล้ว

      මේ වීඩියෝ එක දාපු එකට ස්තුති .ඔබ තුමා සම්බන්ද කරගන්න පූලුවන්ද .මම මේ වගේ එකක් හදන්න අදහස් කරනව .ලොකු උදව්වක් .ස්තුතියි

  • @chanakapg8123
    @chanakapg8123 2 ปีที่แล้ว +2

    godak wadagath video ekak

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      Thank you. Please subscribe. හදනවා නම් කියන්න, උදව් කරන්නම්.

  • @apevillagecooking7136
    @apevillagecooking7136 ปีที่แล้ว +1

    Ekanam marama watinawa. Mamath me ekak hadana vidiyak hoya hoya hitiye. Godak sthuthiyi

  • @pilipekumara8207
    @pilipekumara8207 ปีที่แล้ว

    Good job thanks

  • @dgsenevirathna424
    @dgsenevirathna424 2 ปีที่แล้ว +1

    tank you ........good

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Thank you for the comment. ඔයා එකක් හදනවා නම් උදව් කරන්න කැමති.

  • @sidathwijerathne6276
    @sidathwijerathne6276 2 ปีที่แล้ว +2

    පැහැදිලියි වීඩියෝ එක ස්තුතියි.....පට්ට බොරු නේද සමහර වීඩියෝ වල තියෙන්නෙ

  • @slvlog618
    @slvlog618 2 ปีที่แล้ว +1

    Best idea

  • @chathurangaweerasena2181
    @chathurangaweerasena2181 ปีที่แล้ว +2

    Thanks a lot 🙏🙏👍👍

  • @indunilmapa1405
    @indunilmapa1405 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරිමක්.බොහොම ස්තුතිය
    ෆුට්වෑල් එකන් විටින් විටෙ වතුර අපතේ යන එක තමයි අවුල.ස්භාවික ජල මාර්ගයෙකින් ගන්න වැඩ වලට අවුලක් නෑ.ගොඩක් උසට යවන්න පූලුවන් නිසා.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +4

      ස්තුති. ඔබ ram pump එකක් හදනවා නම් මම උදව් කරන්න කැමති. මේවා හදලම තියෙන්නේ ගලා යන ජල පහරකින් ප්‍රයෝජන ගන්න.

    • @h.a.priyankara2264
      @h.a.priyankara2264 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 sir mm lindakin wathura gnna hadanne ram pump ekk hefuwt aulk ne neda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ලිඳවල් වලට මේක හරි යන්නේ නෑ

  • @sanud5658
    @sanud5658 ปีที่แล้ว

    Watinawa godak

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว

    Mamath indiyan video ekaka hadala tiyenawa dakala rampum ekak haduwa hodata wada kala gewal gawa manussayo lededamma rata nidaganna be mala karadare kiyala oka patta saddayak mama galawala damma

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Metal ද pvc ද. මම හදපු ඒවානම් ගොඩක් සද්ද නෑ. Valve ceat එකට rubber දාන්න

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว +1

    Good job

  • @rajithilangasinghe1316
    @rajithilangasinghe1316 3 ปีที่แล้ว +11

    1mm සිදුරේ රොඩු හිරවෙන්න, කාරම් බැඳෙන්න ඉඩක් තියෙනවා. පීඩන කුටීරය ඇතුලට හුළං ගහපු බයිසිකල් ටියුබ් එකක් හරි බැලුමක් හරි දාලත් වාතය නැතිවෙන ප්‍රශ්නේ විසඳන්න පුළුවන්.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  3 ปีที่แล้ว +3

      Yes there is a possibility to get dirt get stuck in this hole. Having a inflated tube will not help. There are TH-cam videos which shows even that fails after sometime. My solution is in this case to increase the size to 1.5mm or 2mm. Anyway we should filter the input with a net. I forgot to mention that in the video.

    • @madurangalakshan9653
      @madurangalakshan9653 2 ปีที่แล้ว

      දිගටම පාවිච්චි කරනවා නම් 1mm සිදුරක් විදින එක අනිවාර්යයෙන්ම කරන්න ඕන ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +2

      ඔව්, නැත්නම් සතියක් දෙකක් යනකොට, ඇතුලේ තියෙන වාතය නැතිවෙනවා. එතකොට කාර්යක්ෂමතාව ගොඩක් අඩුවෙනවා.

    • @madurangalakshan9653
      @madurangalakshan9653 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබතුමාට,👍🏽

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      @@madurangalakshan9653 එකක් හදන්නද යන්නේ?

  • @hansiudari2753
    @hansiudari2753 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූති සීගිරියේ මුදුනට ජලය ගෙන ගිය ක්‍රමයක් කියලා අහලා තිබ්බත් ඒක ගැන හරියට පැහැදිලි උනේ අද බොහොම ස්තූති පාඩම ඉගන ගන්න ලොකු උදව්වක් උනා.. ....👍

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      Thank you comment කරාට. හැබැයි මට නම් sure නෑ සීගිරිය උඩට වතුර ගෙනිච්චේ මේ විදිහට කියලා. කොහෙන්ද හොඳ input head එකක් ගන්න ඇත්තේ?

    • @hansiudari2753
      @hansiudari2753 2 ปีที่แล้ว +1

      @@harshanaranmuthu7038 අපිට එක්සාම්පල් දීලා තිබ්බේ ඒක

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      එහෙනම් ඔයා එක lecturer ගෙන් අහන්න.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Are you studying engineering?

    • @hansiudari2753
      @hansiudari2753 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 no i am A/l student

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මහත්තයා

  • @yohanmalinda1756
    @yohanmalinda1756 ปีที่แล้ว +1

    Thank you so much. Meka godak watinawa kadukara palath wala ayata. Api nikamma bata dala thamai ganne. Ekama batayak digatama dole idala dala ganne. Wathura wedi kaleta wtrai enne. me piidanaya ganna bateta agal 2ta wada loku ekk gattoth wasiyak tyenawada kyl kiyanna pluwanda.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      වතුර අඩු කාලෙට මොකද කරන්නේ?

    • @yohanmalinda1756
      @yohanmalinda1756 ปีที่แล้ว +1

      @@harshanaranmuthu7038 pihillata ynw baaldi buuli ussan 😑

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      Ram pump එකකින් වැඩේ ගොඩ දාන්න පුලුවන් වෙයිද?

  • @sithijanayaka9993
    @sithijanayaka9993 2 ปีที่แล้ว +1

    Godak watinawa

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Thanks for the comment

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔයා එකක් හදනවා නම් කියන්න. උදව් කරන්නම්.

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 11 หลายเดือนก่อน +1

  • @naturewithceylon833
    @naturewithceylon833 ปีที่แล้ว

    thank you.
    water source aka pahala tenka tiyenm.uda land akakata me kremen watura udata ganna berida

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      Source එකෙන් අඩි 5 යටට ගත්තොත් අඩි 30 උඩට ගන්න පුළුවන්.

  • @VillageBoy1s
    @VillageBoy1s 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว

    Supirii mahattayo jala para udaka edan enna onana? jeyawewaaaaa bs

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔව් මේක වැඩ කරන්න වතුර පාර උඩක ඉඳන් පහලට එන්න ඕනේ.

  • @coollife8244
    @coollife8244 ปีที่แล้ว +1

    Super

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      Thank you. Please subscribe

    • @coollife8244
      @coollife8244 ปีที่แล้ว

      Subcribe kala..mage ekath subcribe karann

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      @@coollife8244 subscribe කරා. Free energy දැක්ක ගමන් බෑ කියලත් හිතුනා. නමුත් හොඳට බැලුවම තමයි තේරුණේ. Video තව hit වෙයි free energy කියන කෑල්ල අයින් කරා නම්. ගොඩක් කට්ටිය video එකට click කරන්නේ උඩින් පල්ලෙන් බලලා.

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 ปีที่แล้ว

    Can we use that removed spring on i up side?

  • @DileepaPerera97
    @DileepaPerera97 ปีที่แล้ว

    Mama ada ram pump ekak first time hadanna yanne sir. mata getaluwak awoth sir gen upades ganna puluwannam loku udawwak

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඔව් ගැටළු ආවොත් call එකක් දෙන්න. 0777 420 211

  • @danushkadushyanthajayasoor1320
    @danushkadushyanthajayasoor1320 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වීඩියෝවක්. අපගේ විද්‍යාව ප්‍රශ්ණපත්‍ර වලට මෙය ගැටළුවක් ආකාරයෙන් ඇතුලත් වෙනවා නම් බෙහෙවින් වටිනවා. ඔබතුමාගේ ඊමේල් එක ලබා ගත හැකිද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ස්තූතී comment එකට. අවශ්‍ය උනොත් comment එකක් දාන්න. නැතිනම් call එකක් දෙන්න 0777420211

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Subscribe කරන්න අමතක කරන්න එපා.

    • @administratorshan
      @administratorshan ปีที่แล้ว

      water hammer effect eka university level ekedi igenaganna ekak. A/L wage prashna me effect eka based karana eka sampurnayenma syllabus walin eliye

  • @grade1251
    @grade1251 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @kshemalpinto3652
    @kshemalpinto3652 5 หลายเดือนก่อน

    Tube well එකකින් මෝටරයක් නැතුව වතුර ගන්න විදිහක් කියන්න පුලුවන්ද

  • @mglalithprasannagunasenagu9694
    @mglalithprasannagunasenagu9694 ปีที่แล้ว

    Sir lidakin udata wathura ganna me vidiyata ba neda?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      බෑ. මේකට උඩක ඉඳලා ගලන වතුර පාරක් ඕනේ.
      ලිඳක ඉඳලා කොච්චර උඩට ගන්නද?

  • @rainbowsstudio6538
    @rainbowsstudio6538 5 หลายเดือนก่อน

    LINDE THIYANA WATHURA ADI 12K WITHAR PUMP KARANNA PULUWANDA LINDATA WATHURA PITIN ENNE

  • @lalithdammika7187
    @lalithdammika7187 ปีที่แล้ว

    Dear. Friend. Thanks. Lot. and. I. Like. give. more. Vedio. I. hard. one. True. information. Hambanthota. District close. Ranmenethnna. Aansernt. one. of. Pokunk. has. Auto. Filling. Fresh. Water. some. time. delay. sadenley. Auto. Remove. Again cantenew

  • @nalindapathirana732
    @nalindapathirana732 ปีที่แล้ว

    ස්තුතියි
    දුරකථන අංකය දෙනවද ??
    හිස් බැරල් වලින් හදන Free enrgy woter pump එක ඇත්තක්ද
    ඒකත් හදලා පෙන්නනවනම් වටිනවා 💐

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      0777420211. හිස් බැරල් කරන එක බොරු. වැඩ කරන්නේ නෑ

    • @CryptoMindLk
      @CryptoMindLk ปีที่แล้ว

      @@harshanaranmuthu7038 th-cam.com/video/votaSOcbtmw/w-d-xo.html

  • @thirdeye1682
    @thirdeye1682 ปีที่แล้ว +1

    Put val eka hirawelama thiyenne aiy. Athin tikak bara kalama wada karanawa. wishesa Put wal ekak ganna thiyeda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      ඔයා එකක් හැදුවද? Foot valve එකට පොඩි බරක් දාන්නත් ඕනේ. මම nut එකක් දාලා තියෙනවා වගේ. තව ඉස්සෙල්ලා output පැත්ත වහලා foot valve එක අතින් ඔබ ඔබ prime කරන්න ඕනේ. එතකොට pump එකේ ඇතුලත පීඩනය වැඩිවෙනවා, ඊට පස්සේ එක වෙලාවක foot valve එක තනියම පහලට යන්න ගන්නවා. ඒ ගානට ආවම, output එක පොඩ්ඩ පොඩ්ඩ අරින්න. මේක වැඩ කරන්න output එකේ pressure එකක් ඕනේ. වැඩිපුර දැනගන්න call එකක් දෙන්න

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      මොකද උනේ, update එකක් දෙන්න

    • @thirdeye1682
      @thirdeye1682 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 අනිවාර්යයෙන්

  • @PramodRatnayake
    @PramodRatnayake 11 หลายเดือนก่อน

    ලිදකින් ඉහලට ගන්න බැරිද

  • @channelx9707
    @channelx9707 2 ปีที่แล้ว

    ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද මේ ගැන විස්තර තවදුරටත් දැන ගැනීම සඳහා

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 5 หลายเดือนก่อน

    ෆුට්වෑල් එක හදාගන්න විදිය වෙනම වීඩියෝ එකක් දාන්න

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  5 หลายเดือนก่อน +1

      TH-cam එකේ ram pump කියලා search කරලා බලන්න. කට්ටිය එක එක විදිහට waste valve හදනවා. ඔයාට ලේසි, ගලපෙන විදිහක් තෝරා ගන්න. මමත් පුළුවන් විදිහට උදව් කරන්නම්

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 2 ปีที่แล้ว +1

    Aniwaaryenma, math me dawswala oka gana thama hithuwe

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      පුළුවන් නම් හදන්න. මමත් උදව් කරන්නම්

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +2

    බොහෝම හොදයි වැදගත් වීඩියෝ එක ඩ්ත්‍යු

  • @sanjeewaudayanga4885
    @sanjeewaudayanga4885 ปีที่แล้ว

    මේක වතුර යට වැඩ කරනවද?මගේ ගෙදර ඉස්සරහින් අඩි 10ක් විතර පළල ඇලක් යනවා.මට පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      වතුර යට හොඳට වැඩ කරන්නේ නැති වෙයි.

  • @sudheerajayalath464
    @sudheerajayalath464 ปีที่แล้ว

    වතුර අපතේ යන ප්රමාණය වැඩියි .ලිදක් ඇතුලේ හයි කරල use කරනවනම් හොදයි.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      ඔයා කියන එක හරි, වතුර ගොඩක් අපතේ යනවා තමයි. හැබැයි මේක හදලා තියෙන්නේ, වතුර නිකම් ගලාගෙන යන තැනකින් චුට්ටක් ප්‍රයෝජනයට ගන්න. එහෙම බැලුවම අපතේ යන එක ගැන complain කරන්න බෑ. මේක ළිඳකට හරියන්නේ නෑ. ගලාගෙන යන වතුර පාරක් ඕනේ.

    • @sudheerajayalath464
      @sudheerajayalath464 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 අළුත් විදියට හිතන්න ඕන. රෑම්පම්ප් එකක් ඕනම තැනකට , ලිදකට පවා සවි කරන්න පුළුවන් .

  • @umedha_deshan
    @umedha_deshan 10 หลายเดือนก่อน

    2 inch out ekk denna inlet pipe eka inch kyk oned

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  10 หลายเดือนก่อน +1

      8 inch විතර ඕනේ. හැබැයි මට හිතෙන්නේ ඔයාට ඕනේ දැනට තියෙන 2" බට දිගේ උඩට ගෙනියන්න. එහෙම නම් out එක 0.5" ඇති.

    • @umedha_deshan
      @umedha_deshan 10 หลายเดือนก่อน

      @@harshanaranmuthu7038
      1.5" outlet pipe eken 5ft ussala 100m geniyanna one wathura para. Kuburakata.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  10 หลายเดือนก่อน

      පුළුවන්. Input head එක කොච්චරද?

    • @umedha_deshan
      @umedha_deshan 10 หลายเดือนก่อน

      @@harshanaranmuthu7038
      3 inch input ekk.. water fall in 5ft

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  10 หลายเดือนก่อน

      @@umedha_deshan 0777 420 211. Call එකක් දෙන්න

  • @harisgenius4277
    @harisgenius4277 ปีที่แล้ว

    මේක නල ලිඳකට උනත් සම්බන්ධ කරන්න පුලුවන් නේද?

  • @IShuuuuuuuuuuu
    @IShuuuuuuuuuuu 5 หลายเดือนก่อน

    මේකට වතුර එන ප්‍රමාණය(input) වැදගත් වෙනවද ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  5 หลายเดือนก่อน +1

      ඔව් අවශ්‍ය input head එක තිබ්බාම, ඒ බටෙන් එකදිගට වතුර එන්න ඕනේ, හුලං අදින්න බෑ. වතුර එන වේගය හා පීඩනය උඩ තමයි output එක තීරණය වෙන්නේ

    • @IShuuuuuuuuuuu
      @IShuuuuuuuuuuu 5 หลายเดือนก่อน

      ​@@harshanaranmuthu7038සම්පූර්ණයෙන් ම අගල් භාගය බට දාලා මේ ram pump එක හැදුවොත් අව්ල් වෙයිද ?
      (Input to output)
      (අගල් භාගය බටය පිරෙන්න වතුර එනවා ලොකු pressure එකක් නම් නෑ)

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  5 หลายเดือนก่อน

      @@IShuuuuuuuuuuu input head එක කොච්චරක්ද? Pressure මදි උනොත් waste valve එක වැහෙන්නේ නැති වෙනවා. අනිත් කාරනේ තමයි, output එක සාමාන්‍යයෙන් 10% වගේ තමයි එන්නේ. ඒ කියන්නේ බාගේ බටෙන් බොහොම ටිකක් තමයි එන්නේ.

  • @anuradapurafarmjanashkthi6283
    @anuradapurafarmjanashkthi6283 2 ปีที่แล้ว +1

    දුරකථන අංකය දෙනවද

  • @jagathchandana3214
    @jagathchandana3214 ปีที่แล้ว

    Can you help me to make one

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 ปีที่แล้ว

    ෆුට්වෑල් එක නැතුව non retune valve එකක් දාන්න පුළුවන් ද ,2/1 වෑල් එකක් මදිද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      Door type non return valve එකක් දාන්න පුලුවන්. 1/2” valve එකක් නම් මදි වෙයි. කොච්චර input size බටේකටද දාන්නේ?

    • @chanakamadhuranga2436
      @chanakamadhuranga2436 ปีที่แล้ว

      input එක මුලින් අගල් 2 න් එකට

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      එහෙනම් 1 හෝ 1.5 දාන්න

    • @chanakamadhuranga2436
      @chanakamadhuranga2436 ปีที่แล้ว

      ෆුට්වෑල් එක ගාවටත් අගල්1 ඕනද 2/1 මදි වේද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      මදි වෙයි

  • @z3_k1_s
    @z3_k1_s ปีที่แล้ว

    ඔබතුමාගෙ දුරකතන අන්කයක් දෙන්න පුලුවන්ද

  • @ktv2943
    @ktv2943 ปีที่แล้ว

    සර්,වතුර සමග හුලං එන විට ජල මීටරය කැරකෙන නිසා හුලං ඉවත් කරගන්න සරල ක්‍රමයක් නැතිද.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඔය වැඩේට හදන valve තියෙනවා. නමුත් ඒක ඔයාට කරන්න බෑ. මොකද ඒක හයි කරන්න ඕනේ මීටර් එකට කලින්.

  • @madushanka.
    @madushanka. 4 หลายเดือนก่อน

    වතුර එන බටෙ ප්‍රශර් එන්න ඕනද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  4 หลายเดือนก่อน

      Input head එකක් තියෙනවා කියන්නේ, වතුර එන බටේ පොඩි pressure එකක් තියෙනවා.

  • @amithchinthaka
    @amithchinthaka ปีที่แล้ว

    සීගිරි ගල මුදුනට වතුර අරන් ගිහින් තියෙන්නෙත් මේ තාක්ෂණයෙන්ම ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඒක නම් මට සහතික කරන්න බෑ. තව ටිකක් හොයලා බලන්න

  • @chamarajayawardhana7482
    @chamarajayawardhana7482 2 ปีที่แล้ว

    අගලේ බටයක් ප්‍රමාණවත්ද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඕක තීරණය කරන්න වෙන්නේ ඔයාගේ input head, output head හා අවශ්‍ය වතුර ප්‍රමාණය උඩ. 1" බටේකින් හදන්න පුලුවන්ද ඇහුවොත් උත්තරය ඔව්. ඒක ඇතිද ඇහුවොත්, උඩ කියපු දේවල් උඩ තීරණය වෙනවා. තව details කතා කරන්න call එකක් දෙන්න 0777420211

    • @chamarajayawardhana7482
      @chamarajayawardhana7482 2 ปีที่แล้ว +1

      @@harshanaranmuthu7038 thanks sir

  • @darshanaajith5196
    @darshanaajith5196 ปีที่แล้ว

    ලිදකින් මේ වැඩේ කරන්න පුලුවන්ද . කරලා දෙන්න පුලුවන්ද ඔබ තුමාට

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      මේක ළිඳකට හරියන්නේ නෑ. ගලාගෙන යන වතුර පාරක් ඕනේ

  • @hasarangakasun1406
    @hasarangakasun1406 ปีที่แล้ว

    Non return valve එක ගාව හිල විදින්න ඔිනි විදිහ පෙන්නුවේ නැහැනේ

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඒක එච්චර අමාරු නෑ. අනිත් විඩීයෝ එක බලන්න ඒකේ තියෙනවා.

  • @chandrapalamg615
    @chandrapalamg615 11 หลายเดือนก่อน

    Nb

  • @chathurangasampath8649
    @chathurangasampath8649 7 หลายเดือนก่อน

    ලිදෙන් ගන්න විදියක් නැද්ද 🙏🙏

  • @user-lc9lw7ip3b
    @user-lc9lw7ip3b 4 หลายเดือนก่อน

    Boru kiyala minissu amaruwe daanña epa paw.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 หลายเดือนก่อน

      බොරු නෙවෙයි හින්දා අවුලක් නෑ. Thank you

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 ปีที่แล้ว

    මේක හදන විදිය දාන්නකො

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඔයා video එක ඔක්කොම බැලුවාද? ඒක එච්චර අමාරුයි නෑ. ගොඩක් අය හැදුවා.

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 ปีที่แล้ว

    ලිදෙන් වතුර ගන්න විදියක් නැද්ද ඔය ක්‍රමය මගින්

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ළිඳකට මේ ක්‍රමය ගැලපෙන්නේ නෑ.

    • @arunathilakasiri2459
      @arunathilakasiri2459 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 ලිදකින් වතුර ගන්න ඔය හා සාමන ක්‍රමයක් නැද්ද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      @@arunathilakasiri2459 ප්‍රධානම ගැටලුව, කොහොමද බලය සපයන්නේ කියන එක. හුළං පෙත්තක් දාන්න පුළුවන් නම්, Archimedes pump එකක් හදන්න. Screw එකක් වෙනුවට hose එකක් බම්බුවක ඔතලා ගන්න. තව දැනගන්න call කරන්න 0777420211

  • @shiranthakumara1684
    @shiranthakumara1684 ปีที่แล้ว +1

    ළිදකින් වතුර ගන්න විදිහක් නැද්ද

  • @niroshanachandrasekara7070
    @niroshanachandrasekara7070 2 ปีที่แล้ว

    th-cam.com/video/z9EGjVSwI1Q/w-d-xo.html
    මේක කොහොමද වැඩ කරන්නේ කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      ඔය සමහර video බොරු. නිකම් hits ගන්න හදපුවා. මම දැකලා තියෙනාවා ඔය වගේ ලිඳෙන් වතුර අදින video. හැබැයි, ඔයාගේ output එක input එකට වඩා පහලින් නම්, ඕක කරන්න පුළුවන්. බැරල් එකක් ඕනේ නෑ.

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 ปีที่แล้ว

    ඔබ තුමාගෙ ඵොන් number eka දෙනවද

  • @susanthasusantha3949
    @susanthasusantha3949 5 หลายเดือนก่อน +1

    මගේ ලග තියනව ලෝකු එකක් මන්ම හදපු එකක් අඩි 3000වීතර දුර යනව එක

    • @chanakamadhuranga2436
      @chanakamadhuranga2436 5 หลายเดือนก่อน

      වීඩියෝ එකක් දාන්න පුළුවන් ද

    • @nakacha3541
      @nakacha3541 5 หลายเดือนก่อน

      whatsapp nmber eka dennako

    • @nakacha3541
      @nakacha3541 5 หลายเดือนก่อน

      math ekk hadala thiyenne

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  5 หลายเดือนก่อน

      @nakacha3541 0777420211

    • @nakacha3541
      @nakacha3541 5 หลายเดือนก่อน

      @@chanakamadhuranga2436 th-cam.com/video/IFl9MT77PO4/w-d-xo.htmlsi=eDDJqkLiKob9OLfF

  • @RanganaJayathilaka772702957
    @RanganaJayathilaka772702957 ปีที่แล้ว

    meka lidakin ganna barida

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ලිඳකට මේක හරියන්නේ නෑ.

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  11 หลายเดือนก่อน +1

      Subscribe කරන්න. පන්තිවල ළමයින්ටත් subscribe කරන්න කියන්න