Free Energy Water Motor කථාව සත්‍යක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 128

  • @KosalachandimaSenevirath-bq2ty
    @KosalachandimaSenevirath-bq2ty 6 หลายเดือนก่อน +2

    ඔයා ඕකකරල හරියනවනම් දාන්න නැත්නම් අපිට වෙනවැඩ තියෙනව ඕකබලබල ඉන්නවට වැඩිය.

  • @MangalikaKumari-h7u
    @MangalikaKumari-h7u 6 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන්ම කරන්න පුලුවන් ඔබතුමාගේ උත්සාහය අතහරින්න එපා.ජයවේවා

  • @WijarathaneWijirathane
    @WijarathaneWijirathane 7 หลายเดือนก่อน +1

    මේ.වැඩේ.කිසිදා.කල.නොහැකියි.හේතුව.පොලොවේ.ගුරුත්වවාකර්ෂණ.බලයට.වඩා.ඉහලට.කිසිම.බරක්.අමතර.බලයක්.නොයොදා.එසවිය.නොහැකි.වීමයි.😮ඒ.සඳහා.වෙනත්.විධි.ඇත.

  • @D.M.02.21
    @D.M.02.21 10 วันที่ผ่านมา

    ලිඳේ වතුර මට්ටම, බැරල් එකේ එලියට එන තැනට වඩා උඩින් තියෙ නම් ඕක වැඩ කරනවා...
    ඒ කියන්නෙ, ඒ ලිඳ පිටාරගලන මට්ටමේ තියන එකක් වෙන්න ඕනෙ...
    එහෙම බැලුවොත් කානුවක් කැපුවම ඇති බැරල් 1ක් දාල බට දාල මහන්සි වෙන්න ඔනෙ නෑ.....😅

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว +7

    අත් හදා බැලීම් අත්දැකීම් තමයි සර් මිනිස්සු ජීවත් කරවන්නෙ....ඔබට ජය..🙏🙏🙏

  • @lahirudilshan5296
    @lahirudilshan5296 16 วันที่ผ่านมา

    හරිම සරල දෙයක්නෙ මේක. ලොකු බටයකින් ටැංකියේ පහල(presure එක වැඩී) වැඩි flow rate එකකින් වතුර පිට වෙනකොට ඒක නිසා ටැංකියේ ඇති වෙන රික්තය පිරෙන්න කුඩා වතුර බටේකින් වතුර ඇදලා ගන්නවා. එතකොට ජලය පිටවෙන වේගෙන් ටැංකිය පිරෙන්නේ නෑ. ඒක තමයි සාමාන්‍යය සිද්දිය.
    Physics වලින් කිව්වොත් conservation of energy. මෙතනදි ටැංකිය පිරෙන්න අවශ්‍ය ශක්තියක් දෙන්න ඕනි. ඒක දෙන්නේ නිල් පාරෙ බටෙන් දුන්න ශක්තියෙන්. ඒක හරහා ජලයට දෙනවා විභව ශක්තියක්. ඒ කියන්නේ ground level එකේ එකේ තියෙන ජලය යම් උසකට අරන් දෙන එක. (එ කියන්නේ ටැංකියේ උසට වෙනකන් ජලය පිරෙන්න එපැයි.) ඒක නිසා තමයි ලිදෙන් ජලය ඉවතට ඇදලා එන්නෙ.. හැබැයි කාර්යක්ෂමතාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලිදෙන් වතුර ලීටර් එකක් ගන්න water board එකේන් ලීටර් කීයක් ගන්න ඕනිද කියන එක.. ඒ කොහොම උනත් හොද උත්සහයක්.. well done..

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 ปีที่แล้ว +9

    සර් ඔය බැරල් එකට ලිදේ ගැබුර වැඩි නිසා බැරල් එකට ලිදෙන් වතුර උරාගන්න බැහැ. මුලින්ම ඔය සෙටප් එකටම "වතුර උරාගන්න ඉන්ලට් බටේ කොට කරලා ඔය මේසෙ ලගින් බිම ලොකු බේසමක් තියල වතුර පුරවල ඒකට ඉන්ලට් බටේ දාල බලන්න". මොකද මේකෙදි වතුර මට්ටම ට වඩා අගලක් දෙකක් වතුර උඩට ගත්ත ත් විශාල ජයග්‍රහණයක් නේ සයිfන් තියරිය හරි බොරු කරන්න. මට නම් හිතෙනව බැරල් එකේ වතුර වල බරට අනුව, ඉන්ලට් එකෙන් උරාගන්න ඕනි උස අඩු නිසා ඕක වැඩ කරයි. එහෙම පියවරෙන් පියවර ගැබුර වැඩි කරමු හරියනවනම්. නැතුව අගල් 2බට දැම්මා කියල බැරල් එකේ වතුර බර වැඩි වෙන් නෑනේ උරාගන්න බලය වැඩි වෙන්න.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Thank you very much obathumage adahaa walata godak garu karanawa ok eelanga setup eka ehema karamu

    • @sricountrytv8078
      @sricountrytv8078 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත එහෙම පියවරෙන් පියවර ඉන්ලට් පැත්ත ටිකෙන් ටික වැඩි කරමු සර්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ok thank you very much elanga video eka ehema karamu

    • @shalikachathu2722
      @shalikachathu2722 7 หลายเดือนก่อน

      Mamath haduva hariyannane

    • @udayaherath341
      @udayaherath341 6 หลายเดือนก่อน

      මම ඔය සියල්ල කළා හරියනේම නැත

  • @RanjithPathirana-kn9ft
    @RanjithPathirana-kn9ft 4 หลายเดือนก่อน

    ඕක බොරු වැඩක්,සල්ලි නාස්තිකර ගන්න එපා !

  • @danu4492
    @danu4492 10 หลายเดือนก่อน +2

    Physics වලට අනුව ඕක කරන්න බෑ (කාර්‍යක් නොකර)

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala9246 9 หลายเดือนก่อน +1

    ඹික ජලනන්දන පිරිතෙන් 108 වාරයක් ජීවමි කරල පලිප්පු දීල පුාන පිහිටන මංතරයකින් ලක්ස වාරයක් ජීවමි කලාම ගොජ ගොජ ගාල ඒනවා-(රෝස් කුකුලෙකුයි-ගල් බෝතලයකුයි බිල්ලට අවශ්‍යමයි-

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว +2

    කොච්චර පෙන්නුවත් මේවා පිලි ගන්නේ නැති අය ඉන්නවා. ස්තූතියී

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Theory pejwdili karala wedak ne ptctical karala pennana eka thamai wedagath

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ඒ කියන විද්‍යාඥයා ගේ තියරිය බොරුවක්.
    ඔබ උත්සාහ කලයුත්තේ එය බොරු කිරීමටයි.ඔබත් ඒ මතයේම නොසිට කුමක් මේ ට්‍රික් එක කියලා කල්පනා කලයුතුයි.
    මේක කරන්න පුලුවන්.මීට පෙර වීඩියෝවෙත් මා කමෙන්ට් කරා.

  • @amilajayasinghe6026
    @amilajayasinghe6026 7 หลายเดือนก่อน +1

    සමහර විට ලිදේ ගැබුර වැඩි ඇති
    ලිද පතුලට පුට් වෑල් එකක් දාල ඒකෙම බැරල් කට ගාවට වෑල් එකක් දාල වතුර එලිය පැත්තට යන බටේටත් එලෙසම වෑල් එකක් දැම්මම සමහර විට හරියයි

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +2

    සක්තිසන්සති නියමය අනුව කලනොහැකියි

  • @SPathum-g7v
    @SPathum-g7v 4 หลายเดือนก่อน

    Okata kauru kevath agl 2 nama 4 dammath vatura anna na vataya atulu nunoth

  • @PradeepKumara-rr6hf
    @PradeepKumara-rr6hf 5 หลายเดือนก่อน

    Liden adu wathura ganawata wada lesi baral ekata wathura tika radawagana ina ekaaa...eka nisa wathura liden udata gana bari weii kiyala mata hithenee .🙄

  • @windcreations3670
    @windcreations3670 ปีที่แล้ว +3

    ට්‍රයි කරන එකම වටිනවා.සෑහෙන මහන්සියක් වියදමක් කරල තියෙනවා👍

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +4

      Mekata hemoma rewatila salli nasyhi karagannawa eka nisa etta pennala denna ona una ekai kale ethkota lankawenma viyadam wenne mata vitharai ne

    • @windcreations3670
      @windcreations3670 ปีที่แล้ว

      @@charithasanjeewa4748 ඒකනම් ඇත්ත.මේ කාලෙ මොනතරම් ගනන්ද මේ දේවල්..වටිනා වැඩක්😵‍💫

    • @nimalpremawardhana8572
      @nimalpremawardhana8572 8 หลายเดือนก่อน

      Hard work

  • @charithrandikaillangarathn8388
    @charithrandikaillangarathn8388 6 หลายเดือนก่อน

    නියායාත්මකව මේක කොහොම කරත් වෙන්නේ නෑ..... පැහැදිලි කරගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් අහන්න.... පැහැදිලි කරලා දෙන්නම්...

  • @hgunathissa1706
    @hgunathissa1706 ปีที่แล้ว +1

    Free enargy electric generator ගැන දැනුවත් කරන්න video එකක් ගේන්න මෙය ගොඩක් දෙනෙකුට වැදගත් වේවි

  • @k.pathirana.8868
    @k.pathirana.8868 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගෞරවණීය ස්තූතිය. අපිව මුලා කරන වීඩියෝ තිබෙන බව සිතට ගැනීම හරිද?.

  • @kadnhperera6062
    @kadnhperera6062 ปีที่แล้ว +1

    අරං ෆ්‍රී එනර්ජි ජෙනරේටර් කථාවත් ඔයවගේම වෙයිද සර්.ඒක ගැනත් දැනුවත් කරනව නම් ගොඩක් හොදයි.
    ඔබතුමා කරන මේ දැනුවත් කිරීම් වලට ගොඩක් පිං.
    තෙරුවන් සරණයි...

  • @piyalfernando2717
    @piyalfernando2717 6 หลายเดือนก่อน

    මට චරිත මහතාගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් ද.මම දාන හැම comment එකක්ම delete වෙනවා.ඔය කියන විද්වතාගේ සිද්ධාන්තයට චරිත මහතා හරි .ඕක නොවේ සීගිරිය උඩට ජලය ගත් ක්‍රමය.ඒක අපේ පැරණි අය දැන සිටියා.ඒ පැරණි ක්‍රමය යොදා වලස්බැද්ද විදුහල් පති පහළ ළිඳක ඉඳන් ඉහළ ඇති පාසලට මෝටරයක් නොමැතිව ජලය ගත්තා.ඒක සත්‍ය සිද්ධියක් .ඒ වසරේ ලංකාවේ හොඳම පාසල ලෙස සම්මාන පවා රජයෙන් දුන්නා .කරුණාකර ඒ ක්‍රමය විමසා බලන්න

  • @srimanthanp6965
    @srimanthanp6965 ปีที่แล้ว +1

    මට හිතෙන්නෙම මේක කරන්න පුලුවන් කියල ඇයි එ🤔

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Karanna ona wenaskam tikak kiyanawada

    • @SuuraVeeraBatta
      @SuuraVeeraBatta 3 หลายเดือนก่อน

      මමත් මේක කරන්න පුලුවන් කියල හිතනවා .දැනටත් 10000 ක් විතර ඉවරයි ප්ලාස්ටික් බැරල් අරගෙන.ඒත් මට හිතෙන්නෙම මේක කරන්න පුලුවන් කියලමයි මම බැරල් එක මේසයක් උඩ තියල ට්‍රයි කලා.බැරල් එක අතුලට වතුර ආවෙ නෑ.ඒත් සම්පූර්න උස අඩි 6ක් විතර තිබුනේ අඩි තුනක් විතර වගේ බටේට වතුර පිරුනා.ප්‍රබල රික්තකයක් ඇතිකලොත් සාර්තක කරගන්න පුලුවන් කියලමයි හිතෙන්නේ.output එකට තවත් බැරලයක් වවිකලොත් .සාර්තක වෙයි කියල හිතනවා

  • @sujeewak.d.6173
    @sujeewak.d.6173 6 หลายเดือนก่อน

    මෙතනදි බලයක් යෙදෙනව ඒක තමා බැරල් එකට වතුර පුරවන්න ඕන කරන බලය

  • @DayaPattiwila
    @DayaPattiwila 7 หลายเดือนก่อน +1

    සීල් කළ බැරලයේ යටින් වතුර පිටවීමේදී බැරලයේ (උඩ) ඇතිවන රික්තයට, වාතය ඇදගැනීමට තිබෙන එකම විවරයවූ බැරලය අනික් පැත්තේ සවිකර තිබෙන ලිඳේ පතුල දක්වා වතුර පිරවූ පයිප්පයෙන් වතුර ඇද ගන්නේ නැද්ද ?
    බැරලයේ යටින් අඛන්ඩවම වතුර පිටවෙන විට, ඊට සමගාමීව ලිඳේ සි⁣ට බැරලයේ උඩට සවිකර තිබෙන වතුර පිරවූ බටයෙන්ද අඛන්ඩවම වතුර ටැන්කියේ රික්තය සම්පූර්ණකර ගැනීම සඳහා වතුර උරා ගැනීමේදී (යටින් වතුර ගලායාමෙන් ඇතිවන රික්තය නතරකළ නොහැකි නිසා) ලිඳේ වතුරද බැරලය දක්වා අඛන්ඩවම පැමිණීම හේතුවෙන්, Free energy water Pump කතාව ඇත්තක් වන්නේද ?
    සෑමවිටකම රික්තකයකට වායුවක් හෝ ද්‍රවයක් හෝ උරාගෙන රික්තය නැතිකර ගැනීමට සෙබාදහම හෝ Physics අනුව හෝ සිදුවන බව මට සිතේ.
    කරුණාකර මගේ
    මතයේ වරදක් වේ නම් පහදා දෙන ලෙස නිහතමානීවම ඉල්ලමි.
    (විදේශයක සිටය.)

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  6 หลายเดือนก่อน

      Wathura eloyata yanne ne wtjulw rikthayak thiyanakota

    • @sachini941
      @sachini941 5 หลายเดือนก่อน

      Sirge number aka denna

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +1

    මෙය කල නොහැකි දෙයක්...

  • @ashensandeep2931
    @ashensandeep2931 ปีที่แล้ว +1

    සර් ඔයා බොරු වැඩේට මහන්සි වෙන්න එපා තවත්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks

    • @athulabandara6180
      @athulabandara6180 ปีที่แล้ว

      මම කියන්නෙ ඒක කරන්න පුලුවන් කියල .මුලින්ම ඩීප්වෑල් ක්‍රමය ට අගල් බාගෙන් ලිදට දානව,එළියට දමන බටය අගල් 3ක් මීටර් 3ක්,මීටර් 3ක් අගල් 2න්,මීටර් 3ක්,අගල් 1ක් හා ඉතිරිය බාගෙන් මුදාහැරීම .

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ok api ekath balamu

  • @kasunmadushan8613
    @kasunmadushan8613 2 หลายเดือนก่อน

    Ela kollek wade karalama pennuwa.
    Aththa therum gaththa
    Bata walata gam dala nathi nisa hulan adinawa wenna barida.?
    Man dannena. Oyagen pilithurak balaporoththu wenawa.
    Nikan mata hithuna deyak

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 หลายเดือนก่อน

      No mama silicon gam gahala.beluwa eth ehemai

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    සීගිරි ගල රත් වෙනකොට ගුහාවක් රත් කරාම වැකූම් හදන්න පුළුවන් .කපාට මුඩි හිරකරල වතුර ඇදල ආවාම පහල මුඩිය හිර කරන්න ඕන වතුර ආපසු නොයන්න .නැත්තන් උඩින් පිරෙන්න උස ඛටයක් දමන්න ඕන .එතකොට යට මුඩි වෑල් එක ඕන නෑ .
    ගලක මේ උපක්‍රමය පිහිටල තියෙන්න පුළුවන් .පිටකිරීමේ මුඩිය නැතිව .
    පිට කරන මුඩිය වෙනුවට පිල්ටර ගලක් තිබ්බොත් ඒත් ගොඩ .වාසනාවක් ඒක .

  • @victormanamperi3117
    @victormanamperi3117 6 หลายเดือนก่อน

    මෙය කල නොහැකියි....

  • @suminavindu6092
    @suminavindu6092 5 หลายเดือนก่อน

    මම දැනටත් මේ ක්‍රමෙන් වාතුර ග්ගාන්නව
    ගොඩාක් හොදට අද්‍යනය කරල video දාන්න ..👍

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  5 หลายเดือนก่อน

      Obathuma koheda mama eka karala loketama balanna dannam ethakota waradath niweradi wenawa neda eka loketama karana sewayak wei jafna unath mama ennam koheda eka thiyenne

  • @susanthasusantha3949
    @susanthasusantha3949 9 หลายเดือนก่อน

    කේරේඑමේ සාර්තකයි ඔය බැරල් එකේන් හුලන් අදිනව එකයි වැඩකරන් නැත්තේ

  • @Beauty_angel_
    @Beauty_angel_ 7 หลายเดือนก่อน

    guruthwakarsana balaya bidenakal oya bate dik kanna oni

  • @susanthagunasekara1628
    @susanthagunasekara1628 6 หลายเดือนก่อน

    අපිට බැරිද බැරල් එකට මැනුවලි රික්තකයක් ඇති කරන ක්‍රමයක් සකස් කරන්න, ඒ කියන්නේ පීඩනය අඩු වෙන්න වෙන්න වතුර පිරෙන එක නවතිනවනේ අපි ඒ රික්තකය බාහිරෙන් දෙනවා, බෙහෙත් විදින සිලින්ජරය පස්සට අදිනකොට වගේ, එකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නේ 👍

  • @wasanthakumara3545
    @wasanthakumara3545 ปีที่แล้ว

    Mewa Boru TH-cam ekath Ekka epawenawa

  • @WijarathaneWijirathane
    @WijarathaneWijirathane 8 หลายเดือนก่อน

    18:28 ට.

  • @sanjeewalakmal580
    @sanjeewalakmal580 ปีที่แล้ว

    ඔය බට කෙළවරට වතුර මෝටරයක් දාලා වතුර ඇදලා ඉවරවෙලා මෝටරය අයින් කලොත් දිගටම වතුර එන්නෙ නැති වෙයිද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Matth ok hithuna mulin pull ekak dunnoth hariyaida kiyala api eelanga leaaon ekaka ekath karala balamu

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว

    බොරු වීඩියෝ ගොඩක් තියෙනවා යූටියුබ් එකේ.

  • @ChamindaSampath-x2l
    @ChamindaSampath-x2l 5 หลายเดือนก่อน

    Mama kara hariyanna na

  • @kawudaspotyoutube4014
    @kawudaspotyoutube4014 ปีที่แล้ว

    සයිෆන් කේෂාකර්ශණය අත් ඇරල ද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ne sceince waldi viruddha matha walatath garukaranna ona neda,anika practically karanakota thamai hungak ayata awboda wenne kochchara theory pehedili karath eeta wada practical eka watinawa

  • @MargetFernando
    @MargetFernando 5 หลายเดือนก่อน

    Oya widiyata man hithanne ne kawadawath karanna puluwan wei kiyala mokada apita thawa energy source ekak oni wenawa aniwaryenma eth electricity nethiwa samaharawita karanna puluwan wei 404 wage refrigerent ekak use karala eth loku cost ekak yai ekata eth meka 80% wage succuss wenna puluwan eth 20 ft wage heights ekata tikak thickness thiyana 2 ft wage cylinder ekak hadala eka puluwan nam eliya copper plate karanna ita passe input ekai output ekai connect karala yatinma bagayak wage wathura fill karala ita passe valve deka wahala vacum karanna oni passe refrigerent fill karanna , ethakota reta barrel eka cool weddi wathura fill wenawa dawalta rath weddi wathura eliyata enawa 😊

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    ආපසු හුලං අදින්න බැරි තරන් කුඩා නල නැද්ද

  • @lalithsamantha-xl6rp
    @lalithsamantha-xl6rp ปีที่แล้ว

    API KIYANAWA OYA KARANAWA... APARADE OBATHUMAGE SALLI

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Kamak ne lankawe ekkenek witharai ne salli nasthi karanne nethinam keedenekge salli aparadeda ekamai me video eka karanna hithuwe

  • @dilandhananjaya4396
    @dilandhananjaya4396 7 หลายเดือนก่อน

    Eliyata yana bate tap eka laga hinda kochchara durata bate dammath wadak na ethanin ehatta bate pirila yanne na baten bagayai karame laga idan wathura yanne ethakota hulan adinawa

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 6 หลายเดือนก่อน

    Adu tharamin dolahe panthiya dakvavath hemotama nisi vidya adyapanayak laba denava nam me vidiyata kalayath sramayath danayath adugane DATA th nasthi vena eka navathinava.pasel vala boru igenvimata yana kalaya adukarala.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    වැඩේ අසාර්ථකයි. 😟

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว

    අපරාදේ කාලය....

  • @wimalamohottige
    @wimalamohottige 6 หลายเดือนก่อน

    Ada kapaatayak damaa meya seeru maaru kara anavaratha jala paharak gatha haki i.mayka simple vadak.barima unot kiyanna mama hadala dennm.

  • @abayaweeragraphics3456
    @abayaweeragraphics3456 10 หลายเดือนก่อน

    සීගිරි ගල මුදුනට ජලය ගෙන ගියේ කොහොමද එතකොට

    • @DayaPattiwila
      @DayaPattiwila 7 หลายเดือนก่อน

      වැසි කාලයට සීගිරි ගල මුදුනේ එකතුවෙන වැසි ජලය බට මඟින් පහල දක්වා සපයා ගත්තා වෙන්නටත් පුළුවනි. 18:28

    • @piyalfernando2717
      @piyalfernando2717 6 หลายเดือนก่อน

      ​@@DayaPattiwila ඕකට උත්තරේ 1994 වලස්බැද්ද පාසලේ විදුහල් පති ළඟ තියෙනවා

  • @PrasangaFernando-s1h
    @PrasangaFernando-s1h ปีที่แล้ว

    HHO generator ekak hadana widiye video ekak danna puluwan da?

  • @tapgaming9311
    @tapgaming9311 ปีที่แล้ว

    Ram pump eke input eke usa wadiunoth wadakaranne nadda

  • @sunilshantha3610
    @sunilshantha3610 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි
    මගේ ලොකු මුදලක් වේවා නෑ වැඩේ ඔබතුමා නතර කරා ඔබතුමා ගාව අඟල් දෙකේ ජල නල තියෙනවා නම් පමණක් වැඩේ පටන් ගන්න තුන්වැනි අදියර අගල් දෙකේ බටයක් බැසීමට අවශ්‍ය නෑ රෙඩ්යුසර් එකක් දාලා ගන්න අවසාන පිටකිරිම අඟලකට ගන්න අදින බටේ අඟලට වඩා ලොකු වෙන්න දෙන්න එපා බාගේ මදි කියල හිතෙනවනම් බාගේ බට දෙකක් දමන්න ( ඩීෆ් වෑල් )

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ok thank you very much obathumage adhas walata

    • @amilasugathkumara5815
      @amilasugathkumara5815 8 หลายเดือนก่อน

      Sir..බැරල් එකට වැකුම් මිටරයක් හයි කරන්න. බට අඩි 10.දහයට දාලා ම්මිටරේ ලියලා බලමුද. .
      අනික තමා ලිදටම බටේ දාන් නැතුව . බැරල් එකට පාතින් අඩි 2ක් වතුර බෙසමකට වතුර ගන්න බටේ දාලා බලමුද .
      මත් ඔම හැදුවා ලිදේ ඉදන් අඩ් 6ක් උඩට වතුර ඇද්දා

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 7 หลายเดือนก่อน

      ​@@amilasugathkumara5815ඔබ කියන්නේ ඇත්තද ? අඩි 6ක් ඇද්දා ? ඒක ඇත්තක් ද?

  • @SamanWijee
    @SamanWijee ปีที่แล้ว

    🎉සුපිරි 👍

  • @pradeepchandana4257
    @pradeepchandana4257 5 หลายเดือนก่อน

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน

    🙏❤️👍

  • @ajantharangana31
    @ajantharangana31 ปีที่แล้ว +1

    good ...

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว

    Out put bate, end eka , well eke water level ekata vada yatà level ekakata geniyanna, bate diga unata kamak natha.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Eka hariyatama hari,namuth eka prayogikawa karanna be neda linde wthura level ekata wadabataya pahath karana eka

  • @anandapathirana6925
    @anandapathirana6925 6 หลายเดือนก่อน

    Make a non return valve

  • @chamilchathuranga143
    @chamilchathuranga143 ปีที่แล้ว

    Please try build a tower which can pressure more than air pressure, then it will be help to move, this is just assume

  • @premasirihewage5687
    @premasirihewage5687 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chanakanishara1825
    @chanakanishara1825 9 หลายเดือนก่อน

    👍

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 6 หลายเดือนก่อน

    මේක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා....
    මම අත්හදා බලල තියෙනවා.... සාර්ථකයි...
    ඔබ කරන විදිහට කවදාවත් ඔය ලිදෙන් උඩට වතුර ගන්න අමාරුයි........
    නමුත් කල හැකි බව දැනගන්න....

    • @sureshpriyankaraperera9477
      @sureshpriyankaraperera9477 6 หลายเดือนก่อน

      බොරු බයිලා නොගහා ඉදපන් බන්

  • @manjulaniroshal8259
    @manjulaniroshal8259 6 หลายเดือนก่อน

    මට හිතෙන්නේ මේක කරන්න ඕනි වෙන්නේ....ලිද ඇතුලට යවන බටේ ඉතා කුඩා වී....එලියට දාලා තියෙන බටේ ඉතා විශාල විය යුතුය සහ මේ කොනේ තිබෙන අර බෝතලයක් තබා කෙරූ air seal එක තිබිය යුතුයි....මොකද...එවිට තමා ලිද ඇතුළෙ ඇති බටේට වැඩි ඉහලට ඇදීමක් වෙන්නේ....පුලුවන් නම් ලිද ඇතුලට අඟල් භාගෙ දාලා එලියට අඟල් 4 වගේ දාලා බලමු.... 👍

    • @wimalamohottige
      @wimalamohottige 6 หลายเดือนก่อน

      Obagay pilirhura ithaama nivaradi i.oba uthsaaha kaloth goda yaa gatha haki i.matanm meya kala haki i.

    • @BlackXShark
      @BlackXShark 2 หลายเดือนก่อน

      Agal 4 ka batekin pita wana wathurata agal bagekin beralayta wathura pirawiya hekida

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว

    Thank you